.

.

Nov 17, 2022

හැපි බර්ත් ඩේ ලොක්කා

 


හැපි බර්ත් ඩේ ලොක්කා

➖➖➖➖➖➖⭕➖

.

මාතලන් යකා එදා ඉඳම්ම ඔයාට කියන්නේ ලොක්කාය කියලා. 


ඒ බජාර්කාරයෝ ඔහේ අමතන්නෙ එහෙම නිසා.


හැබයි ඔහේගේ ආරම්බය මහින්ද "අයියා."


අයියා කියලා බජාර් එකේ කියන්නෙත් මහින්ද මහත්තයා කියනෙක.


වැඩිහිටි සහෝදාරයටත් එහෙම කියනවා.


අයියා කියලා චන්ඩින්ටත් කියනවා.


ඔහේ මැදමුලනේ අයියා වෙලා 

ගිරුවාපත්තුවේ අයියා වෙලා 

ශ්‍රිලනීපේ අයියා වෙලා 

පාර්ලිමේන්තුවෙත් අයියා වෙලා 

වම්මුන්ගෙත් අයියා වෙලා

ජෙප්පන්ගෙත් අයියා වෙලා 

අන්තීමේදි රටේම අයියා වෙලා 

පිරිභාහරන්ට ගේම දේනවා.


බයි ලීඩර් වෙන ඔහේට, 

මාතලන් බොක්කෙන්ම ආදරේ මේන් මේ අයියා පාර්ට් එකට විතරයි හරිය...


ඇඹිලිපිටියේ සුද්දන්ට දීපූ ගේම මට නම් ලංකාවට නිදහස ලැබුනටත් වඩා, ප්‍රභායි විජේවීරයි වැලිගම්පිටි ඇරියටත් වඩා වටිනවා.. අම්මපා... බොරු නෙමේ... හා නැද්ද මන්කි යන්නේ...


අපේ රනිල් IMF සුද්දෝ ගාව තාම ඇඹරෙනවා.

ඒ අස්සේ නන්දලාල් වීරසිංහ කියලා එකෙක් ප්‍රභාට කරන්න බැරි වෙච්චි දේ, එක බුලට් එකක් පත්තු නොකර, 

ඔම්බදු පත්තු වෙන්නම කරනවා.

ඌ රට බංකොලොත් නෙමේ සෙත්තපෝච්චි කරලම දායි වගේ..


ඔන්න ඔය සුද්දට ඇරපු හේතුව විතරයි මට ඔහේට රෙස්පෙක්ට් එකක් තියෙන එකම හේතුව. මොකෝ රස්තවාදී නායකයා ප්‍රභාය කිව්වට ගේමේ උන්න මහමොළකාරයෝ ඕකුන්..


ඉතින් ඔහේ මහ රජානෝ වෙනවා.

ප්‍රසස්ති ගැයෙනවා, 

රටම උත්සවශ්‍රීයෙන් පිච්චුම කෙලිනවා.

ආ කිරිබතුත් කෑවා..

ඔහේට අරින්න ආපු කළවැද්දා හතර ගාතෙන් උස්සගෙන ගිගින් කූඩූ කරනවා.

ඌ නම් ජරා සතෙක්. 

ඌ ආවා නම් හෙම  2019 ආපු එකාට එහා ගිහින් රටම බුල්ස් අයි දාලා නවතින්නේ.

අපිට දන ගහගෙන පාරේ ඉන්න වෙන්නේ.. ආමි එකෙන් ඇවිත් ඇරලා යනකන්..

දැන් පොර වැද්දෙක් කරේ තියන් යනවා..

මූ යුද්දේ කරා කියලා හිතන ගොබ්බසේනාත් රටේ ඉන්නවා...

හිනා යනවා නේ ලොක්කෝ පුපෙන්ම...


ඊට පස්සේ ඔහෙයි, පවුලේ අයයි, මදාවියි එකතුවෙලා තනිකර කෙලියේ බුල්, 

බලේ වැඩි උනාම මොලේ අවුල් වෙලා, ලෝකල් ගඩාෆී, ලෝකල් සදාම් හුසේන් වෙන්න ගියේ.


වටේම උන්නේ අපතයෝ. මදාවී.

උන් ඔක්කොම දැන් ඔහේගේ රෙදි ගලවන ගුණමකුවෝ. 


මාලිගාවට ගාඩ්ලා එක්ක පත ගේට්ටුවක් නොදා, සැලුන් දොරක් දාගෙන, වේස මඩුවක් දැම්ම නිසා, හැම වේසාවම ඇවිත් බඩ පිරෙන්න කාලා, බටර් නැතුවම ඇරියෙ...


ඕකුන් 2015 ඇරලත් ඔහේට රිදුනේ නෑ.

ආයේ ගෙනත් බටර් දීලම ඇරගෙන ඉන්නේ.


දැන්වත් ආයේ නැගිටලා, වැස්ලීන් දාගෙන ඇරගන්නේ නැතිව, දරු මුණුබුරු කැළ බලාගෙන බණක් භාවනාවක් කරගෙන, නාමල්ට බැටන් එක දීලා රෙස්ට් එකේ ඉන්න.


එයාට එයාගේ ගමන තනියෙන් යන්න දෙන්න.

මොකෝ ඔහේටත් පවුලෙම උන් ඇරියා මිසක්, ජනාධිපති වෙනකන් ඔය එකෙක්වත් උන්නේ නෑ නේ. 


ඔහේ රටට පෙන්නන්නේ, ඔහේ නැත්නම් නාමල්ට බෑ කියන දේ. පෙර වැරදි හදාගෙන එයාට එයාගේ ගමන යන්න දෙන්න.


මොකෝ රටේ ජනතාවට ආයේ මහින්ද කෙනෙක්වත්, ඝෝඨාභය කෙනෙක්වත් ඕන නෑ. ඔහේලා දැක්කත් අරහං..


සාපලත් ත්‍රස්තවාදය නිමා කලාට බොහෝම ස්තූතියි....


ඇ/ටෙ/ත් හිටපු නැති මේස කොල්ලන්ටයි, කෙල්ලන්ටයි, ටයිගර්ස්ලගෙන් කන රස්තවාදින්ටයි ඒවා අමතක උනාට, 


යාලු හිත මිත්‍රාදීන්, ඥාතීන් අහිමි වෙච්චි යුගය, 

හැමදාම රට වටේ මළගෙවල් වලට ගිය යුගය,

අන්තිමට ගෑණි මිනිහයි වෙනම ගමන් ගිය යුගය, 

පොඩි උන්ගේ ගාඩ් එකට ඉස්කෝලේ සිකුරුටි කම් කරපු යුගය, 

ළඟ ඉන්න නොදන්න එකාත් සුවිසයිඩ් බෝම්බ කාරයෙක්, කාරියක් කියලා හිතපු යුගය,

ටෙරාලා කුරුම්බැට්ටි වලින් ඇවිත් කොළඹට කෙලිද්දි ඇඳන් යටට වෙලා මරණ බයේ හිටි යුගය, 

පරයන්ට අමතක උනාට,

මට නම් ඒ භීෂණ යුගය අමතක වෙන්නේ නෑ.


උන් ඔහේට මයිනා කිව්වට,

අපි එහෙම ඔහේ අමතන්න තරම් අවජාතක පරයෝ නෙමෙයි.

.


සුභ උපන් දිනයක් වේවා.... ලොක්කා..!!!!


.

7 comments:

  1. මහින්ද මහත්තයාගේ ඇට දෙක

    ReplyDelete
  2. අඩෝ මූකලං පොන්නයා බ්ලොග් එකේ ටොපික් එකට පොස්ට් එක දාන්න එපා.

    රසික සූරියාරච්චි සිංහල බ්ලොග් වලට කරපු ලොකුම හෙනේ තමයි මාතලන් වගේ පොන්සියෙක්ට බ්ලොග් ගැන කියා දීම.

    එහෙව් රසික ගේ දුව රෂිනි ගැන අසැබි කතා මුන් කතාවෙන්නේ

    ReplyDelete
  3. හොඳ පෝස්ට් එකක් මාතා ගස් නැති රටේ තුත්තිරි ගස් පවා වටිනා සම්පතක් ඒ නිසා ලංකාව වගේ හරි හමන් නායකයෝ නැති රටක ඉන්න අවසන් නායකයා ලෙස පේන්නේ මැදමුලනේ මරා තමයි අන්තිම කාලේ පිස්සු කෙළියත්.... ඔය මොනවා වුණත් ලංකාවේ පාලනයට ඇඟිලි ගහලා මේක අල කරන්නේ යුරෝපීය ඇමරිකානු සහ ඉන්දියානු න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට විශේෂයෙන් නේටෝව ලෝකයේම අවාසනාවකට පහළ උන විනාශ කාරී සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ එක්තරා කාලකන්නි රටක උවමනාවට බව හැමෝම හොඳින් දන්නවා නේ. නේටෝව නොමැති ලෝකය ඉතා සාමකාමී වනු ඇත. ඒ වගේ ලංකාවට ඇති අනවශ්‍ය විදේශ බලපෑම් නැතිකර හැමෝම රටේ ආර්ථිකය ගොඩ දාගන්න පක්ෂ පාට වාද භේද ආගමික වාර්ගික භේද අමතක කරලා කටයුතු කළොත් රටට අනාගතයක් තියේවි නැත්නම් ඉතින් බඩුම තමයි

    ReplyDelete
  4. ෆයිල් කෝලම්කරයෝ [JVP] කරන පඩෂෝ වගේද,
    තිලිනි මාර පොරවල්ලගෙ ජංගිය ඔලුවෙන් ගැලෙව්වා.
    නානසාර,කිරි රහතා,නලුනිලියෝ ,දේසපාලුවෝ,කලු සල්ලිකාරයෝ.... අයියෝ සල්ලි කිව්වලු...

    ReplyDelete
  5. ඔය නාමල් රාජපක්ෂ ගැන කියන කතාව ඇත්තක් අපුච්චා පොරව ඕනවට වඩා ගොඩාක් හුරතල් කරනවා වැඩියි ඌත් දැන් තනියම නැගිටින්න ට්‍රයි එකක් දෙන්න ඕන බැරි වුණොත් පොරගේ නොහැකියාව ලෝකයේ හිට්ලර්ලා නැපෝලියන්ලා විතරක් නෙවෙයි ගාන්ධිලා මැන්දෙලාලා නැගිට්ටේ තනියම

    ලංකාවේ විජේවීරලා වගේම ආර් ප්‍රේමදාස සහ මහින්ද රාජපක්ෂ වුණත් නිදහස් පක්ෂයේ නායකත්වය වගේම වෙනමම අලුත්ම පක්ෂයක් ලෙස පොහොට්ටු පක්ෂය ගොඩ නැගුව ආකාරය අධ්‍යනය කරලා පෙර වැරදි හදාගෙන තරගකාරී දේශපාලනය තුල බලයට පත් වීමට ඔහු තරග කළ යුතුයි

    මහින්ද රාජපක්ෂ ගැන බලාගන්න විශාල පවුලක් සහ පොරගේ මිලියන ගණනක් වන ෆෑන් බේස් එක ඉන්නවා නමුත් සාමාන්‍ය මනුෂ්‍යයාගේ ප්‍රශ්න ගැන කතා කරන්න කවුරුත් නෑ නේ ද බන්? මොකද අපේ පවුලේ මගේ සමීපතම කෙනා තමයි මගේ නංගි එයා මුලින්ම ෆේස්බුක් එකක් හදාගෙන මැසේජ් එකක් දැම්මේ මට. මං බනිනවා කියලා හොදටම දැන දැන තමයි මට මැසේජ් එකක් දැම්මෙත්

    ෆේස්බුක් එකක් හදාගෙන ආවේ ඇයි කියලා ඇහුව්වාම කිව්වෙ "මගෙ ලොකු අයියා මොනාද මේ ෆේස්බුක් එකේ කරන්නේ කියලා බලන්න" කියලා.

    නංගි චූටි කාලෙ ඉදන්ම එහෙමයි. අපෙ අම්මට වඩා මගෙ ෆෝන් එක චෙක් කරලා තියෙන්නෙ නංගී. කෙල්ලෙක්ගෙ නමක් එහෙම ෆෝන් එකේ දැක්කොත් හොදටම කේස්. අවුරුද්දට අපි කට්ටියම සෙට් වුණාම මට ෆෝන් එක අල්ලන්න තහනම්.

    Vibrate වෙනවා ඇහුනොත් එහෙම ඔන්න පටන් ගන්නවා. "ඔය සක්කරවට්ටම කියනවකො අවුරුද්දටවත් නංගිලා එක්ක පොඩ්ඩක් ඉන්න දෙන්ඩ කියලා". " අපෝ ඕක නම් හරි යන්නෙ නෑ බැන්ද දවසට අපිට අයියා ලගටවත් යන්ඩ දෙන්නෙ නැති වෙයි "

    ඉතින් හෙන නෝක්කාඩු ගොඩයි. මාත් ඉතින් ඒවා අහගෙන හිටියෙ හරි ආඩම්බරෙන් මට පණ ඇරපු නංගිලා ටිකක් ඉන්නවනේ කියලා.

    ඔව් අපිට උඹව චුට්ට චුට්ට අමතක වෙනවා. ඒක තමා මේ ලෝක ස්වාභාවය. ඒක එහෙම නෑ කිව්වොත් බොරු. ඉස්සර දවස ගානේ මතක් වුණ උඹව දැන් එහෙම මතක් වෙන එක චුට්ටක් අඩු වෙලා. මට සමාවෙයන් ඒකට. ඒක මං හිතලා කරන දෙයක් නෙමෙයි.

    මගෙ ඔලුව කැක්කුමක් එන වාරයක් වාරයක් පාසා මට උඹව මතක් වෙනවා. ඉස්සර රුපියල් 20 ක් දෙන්නම් කියලා උඹ ගාවින් වාඩි වුණාම පැය ගණන් සනීපෙට මගෙ ඔලුව අතගානවා. අනෙ පව් පුංචි උඹේ රත්තරන් අත්දෙක රිදෙන්ඩත් ඇති. මට සමාවෙයන් ඒකටත්. හැබැයි උඹ දන්නවා මං රුපියල් 20 ක් දෙන්නෙත් නෑ කියලා

    එහෙම දැන දැනත් පැය ගණන් අත ගාපු ඔලුව අද හරි පාලුයි නංගියේ.

    මේ මගුල් ලියන්නෙ නෑ කියලා හිතාගෙන ඉද්දි එව්වා හිර කරගෙන හිටියාම මගෙ හිතට හරි අමාරුයි නංගියේ. සමාවෙයන් සැරින් සැරේ උඹ ගැන අකුරු කරනවාට.

    උඹ පිං කදක්. වචනයේ පරිසමාප්තියෙන්ම උඹ අහිංසකාවියක්. අවසන් පණ හෙලන මොහොතෙත් පන්සල් බිමක බෝ සෙවණක් යට ඉන්න උඹ පිං කලා.

    ඉතින් උඹට සුභ උපන්දිනයක්. අද හිටියා නම් ලස්සන පොඩි සුරන්ගනාවියක්. හම්බෙමු ආයෙ අපි කොහෙදි හරි. රන්ඩුවෙමු අපි ඉස්සර වගේ ආයේ. රුපියල් 20 ට දෙන්නම් මගෙ මුලු සේසතම ආයෙ දවසක් අපිත් එක්ක ඉන්න එනවා නම් 💔💔💔💔😪😪😪 ❤️.

    ReplyDelete
  6. අයියාගේ සංදර්ශනය ! (Hit & Run)
    ඔන්න දවසක් මම, අයියා එක්ක වාහනෙන් හදිස්සි ගමනක් යනගමන් ඉන්නකොට පාර අයිනේ හිටපු මනුස්සයෙක්ව වාහනේට හැප්පුනා.
    ඒ වෙලාවේ වාහනේ drive කලේ අයිය !
    ඒ වගේම සම්පුර්ණ වැරද්දත් අයියගේම නොසැලකිල්ල තමා.
    වැඩේ කියන්නේ වැදිච්ච මනුස්සයටත් ටිකක් අමාරුයි වගේ.
    එතන හිටියොත් හොදටම ගුටි කන්නත් වෙන නිසා අපි දෙන්නම කතාවෙලා නවත්තන් නැතුව පැනගන්න try කළා.
    හපොයි..! අපට මීටර් 300 වත් යන්න උනේ නෑ ! වාහනේ නතර උනා . වාහනේ පෙට්රෝල් ඉවර වෙලා තිබිල තියෙන්නේ!
    මේ කලබල අස්සේ එක මතක් උන් නැති හැටියක්..
    දැන් නම් අපි දෙන්නටම හොද ගුටි පුජාවක් ෂුවර්.
    වාහනේ දාල දුවන්නත් බෑ, අපිත් එක්ක තියන තරහට ඒකටත් ගිනි තියනවා ෂුවර් එකටම. මෙච්චර කල් හම්බකරපු හැම සතයක්ම වියදන් උනේ ඕක ගන්න
    දැන් කටිටිය ලගටම දුවගෙන එනවා! අපි දෙන්නම හොදටම ගුටිකන්න හිත හදාගෙන ඉන්නකොට තමා අයියට මේ අපුරු අදහස ආවේ !
    අයිය : දැන් අපි මෙහෙම හිට්යොත් අරුන් කොහොමත් දෙන්නටම ගහල වහනෙත් කුඩු කරනවා.. පාඩු ගොඩයි.. හැබැයි හානිය අඩු කරන්න තියන හොදම ක්‍රමේ තමා උන් අපිට ගහන්න කලින් උබ මට හොදටම පෙරලගෙන ගහන එක !
    මම : මොකක් ? ඒ කොහොමද ?
    අයිය : බුරුවො ! අපි දෙන්නටම කොහොමත් ගුටි කන්න සෙට් වෙලා තියෙද්දී, උබ මට පෙරලගෙන ගහන්න ගත්තොත්, උන් හිතන්නේ හප්පපු එකයි පැනල ආපු එකයි මම කරපු දෙයක් විදියට!
    වාහනේ නතර උනේ පෙට්‍රල් නැතුව කියල දන්නේ උබයි මමයි විතරනේ!
    මෙතන කලබලයක් පටන් ගත්තාම කාටවත් ඕව හොයන්න මතක් වෙන්නෑ. දැන් ඉක්මන් කරහන් ...
    මටත් එකපාරටම මේ trick එක නියමයි කියල තේරුණා.
    අපට ගහන්න එන කට්ටිය ඈතින් පේනකොටම මම අයියව වාහනෙන් එලියට අදාල අරන් මාරාන්තික ද්වන්ද සටන් දර්ශනය පටන් ගත්ත!
    ඇදුම් ඉරල , පෝන් එක පොළොවේ ගහල එකම යුද්දයක් ! හබැයි ගොඩක් දේවල් රගපෑමක් විතරයි කියල දන්නේ අපි දෙන්න විතරයි.
    අපට ඇත්තටම ගහන්න ආපු කට්ටියත් තුෂ්නිම්භූත වෙලා ගිහින්... සටන් ජවනිකාව යනවා සැරටම ...
    "ඔය මනුස්සය මැරුනොත් අපටත් සාක්ෂි දෙන්න වෙයි " වගේ කතාත් දැන් ඇහෙන්න පටන් අරන්..
    අයියත් රගපාන්න දක්ෂය ! ඔන්න අන්තිම කොටසේදී මැරෙන්න ඔන්න මෙන්න වගේ බිම ඇදන් වැටුන. ආයේ නැගිටගන්න බෑ වගේ ..
    වටේ හිටපු මිනිස්සු මාව අල්ලගත්ත.. "අපි ඔය මනුස්සයව පොලිසියට බාර දෙමු ! දැන් ඇති නැත්තන් මැරෙයි !"
    හොද වෙලාවට මට මතක් උනා අපේ පොලිසියේ වැඩ කරන මාමව. මම ඉක්මනට එයාට කෝල් කරලා ගෙන්න ගත්ත.
    කට්ටියට ඇහෙන්න කිව්වේ " මේ මගේ ඩ්‍රයිවර්.., මනුස්සයෙක් හප්පන් පැනල ආව., පස්සේ මම රණ්ඩු කරලා නවත්තගෙන පොලිසියට අල්ලලා දුන්න" කියල.
    හැප්පුන මනුස්සයා තාම hospital එකේ,
    ඒ වෙලාවේ අහපු දැකපු දේවල් වලට තරහගිහින් හිටපු මිනිස්සුත්, තමන්ගේ අත පුච්චගන් නැතුව වරදට දඩුවම් දෙන්න පුළුවන් උන එකට සන්තෝසෙන් තම තමන්ගේ වැඩ වලට ගියා..!
    දැන් මම තමා අයියට විරුද්දව තියන එකම ඇසින් දුටු සාක්ෂිය !
    එතනින් එහාට වැඩේ වෙන්නේ කොහොමද කියල ඔයාලට හිතාගන්න පුළුවන් නේ ...
    ප.ලි
    1. මේක මේ සත්‍ය සිදුවීමක් එහෙම නෙමේ, කරන්ට් එක නැතුව ඉන්නකොට ඉබේටම හිතුන එකක්
    2. හෙට අනිද්දට, අහන්න දකින්න හම්බෙන දේවල් එක්ක මේ කතාවේ කිසිම සම්බන්දයක් එහෙම නෑ ! ඒක නිසා ඒවත් එක්ක මේ කතාව සංසන්දනය කර කර දේවල් හිතන්න මහන්සි ගන්න එපා !
    ඔයාලටත් අර අයිය පාවිච්චිකරන tricks ගැන තව දැනගන්න ඕනේ නම් Neuronoid චැනල් එක පැත්තේ එන්න 😃

    ReplyDelete
  7. සෞම්යාගේ ගවුම උස්සලා කකුල් දෙක ඇති කරලා පෑන්ටි එක පාත් කරලා හුත්තට දිව දාලා ජුස් බොනවා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න