.

.

Jan 13, 2023

මනස්කාන්ත පුළුලුකුල්, තිසර තණ හා ලාල් කාන්ත.

 


මනස්කාන්ත පුළුලුකුල්, තිසර තණ හා

ලාල් කාන්ත.

➖➖➖➖❤️➖

.

ලංකාවේ ස්ත්‍රීවාදිනියෝ කියන්නේ නිරාගමිකයෝ වගේම පිරිසක්‍ය. එයාලා අල්ලන මිරිකන එකට විරුද්ධ වෙන එක සාධරනය. ඒත් එයාලා, එයාලාව වනන එකටත් විරුද්ධය. වනනවා කිව්වේ විජේ මාලනී වඩාගෙන වනනවා කියනා එකට නෙමේය. වර්ණනා කරන එකටය. 


එයාලා කවිරත්න නෝනාට අපහාස කලා කියා අම්මමෝ නැතිව වම්බොට්ටා මරාගෙන කන අතර, ඩයනාට කසිප්පුවා පාර්ලිමේන්තු සභා ගැබේදීම දිව දාන කොට හුරේ දැම්මේය.


පට්ටම ජෝක් එක කියන්නේ... කසිප්පුවාගේ පසුපස සිට්ටෙකේ සිටි කවිරත්න නෝනාටත් උඩ පැන පැන හිනා ගිය එකය. කවිරත්න වෙනුවෙන් පුප ඉරාගෙන මැරෙන්න ගිය විපක්ෂ නායක බස් මෑනුත් කෙල පිඩක් බිම හෙළුවේ නැතිය. සමහර විට එහෙම කලා නම් ගෙදර ගිහිල්ලා ජලනි ආර්‍යාවගෙන් කන්න වෙන නිසා වෙන්නත් ඇතිය. මොකෝ ඒ පක්ෂය දැන් අයිති ඩයනාට නොව ජලනිට නිසාය.


එයාලට කවිරත්න ළඳක් වනාතර, හිරුනිකා වනයක් වී ඇත්තේ තවත් කාන්තාවක් වෙනුවෙන් පෙනී උන් නිසාය. ළඳුනේ ගීයට අඬනා උන්ට අර ගැහැණුන් වෙට්ට පාසියෝය. 


ලාල් අයියා අනික් ජෙප්පන් මෙන් නොව බොක්කේ තියෙන දේ කෙලින්ම එලියට දෙන්නේ එයාගේ භාෂාවෙන්‍ය. ලාල් අයියා කන බොන මිනිහා කියා කවුරුත් දන්නවාය. අනික ලාල් අයියාද තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ වාගේම සුන්දර සෞන්දර්‍යවාදියෙක්ය.


එයා එයාගේ භාෂාවෙන් නේස් නෝනලා හෙවත් මිසීලාට කිව්වේ ශ්‍රී රාහුල හාමුදුරුවේ කවියෙන් වැනුවා වගේ ඉන්නෙයි කියලාය. හොඳ වෙලාවට රාහුල හාමුදුරුවන්ගේ කාළේ ස්ත්‍රීවාදිනියෝ උන්නේ නැතිය. එහෙම උනා නම් උන්නාන්සේට අත් වෙන්නේ අන්දරේට අත්වෙන්න ගිය ඉරණනමය. එහෙත් අන්දරේ ගල් ආඳා නිසාත්, ඒ කාළේ කෝල් රෙකෝඩින් හා CCTV  නොතිබූ නිසාත්, කයි පඳ බැඳීමේ රුසියෙක් නිසාත්, උන්නැහේ බේරුනේය. 


මීට දින කීපයකට කලින් සේපාල්ගේ කතාව කවර් කරන්නට ජෙප්පන් සියල්ලොම බුදු දහම වැළඳගත් කල්හී, ලාල් අයියා ලියූ ෆේස්බුක් සටහන අගය කරමින් බොහෝ වුන් කිව්වේ, ලාල් සඕදරයා දේශපාලනය නොකර පොත් ලිව්වා නම් හොඳයි කියලාය. ඒ වගේම සන්නාගේ අම්මා එලිදැක්වූ වෙලාවේ පත්තරේ ඒ කතාව යන කාලේ "උඹ ලියනවා, මම අඬනවා"  කියා සන්නාට කෝල් එකක් දී කියන්නේත් ඒ සෞන්දර්‍යවාදියාමය. අමු ගොබ්බයන් ගංජා කියන්නේ සයිනයිට් කියා හිතලා පල් හෑලී ලියනා විට, ගංජා නීතීගත කළ යුතු යැයි කිව්වේ මේ මල් කුමාරයාය. ගංජා වල සෞන්දර්‍යය දන්නේ සෞන්දර්‍ය විස්ස විජ්ජාලේ ගිය වුන් නොව මලක් ගහපු උන් විතරමය. 


ඉතින් ලාල් කාන්ත කිව්වේ 100% ඇත්ත කතාවක්‍ය.. නේස් නෝනලා වනපු වොලි බැස්ටියන් කළුවරේ ලිස්සා වැටිලා ඉස්පිරිතාලේ ගිය වෙලේ එයාට ට්‍රීට් කරපු නේස් නෝනා නිතර දෙවේලේ මතක් වෙන නිසා ගෙදර ඇවිත් ලියා, ප්‍රසිද්ධියේ බයිලාවෙන් ගයා කිව්වේ...


නෝනා... මගෙ නේස් නෝනා..

ඔඹව සිහිවෙනෙවා නිතර දෙවෙලේ

නෝනා... මගෙ නේස් නෝනා...

ඔබයි රජ කුමරිය ඉස්පිරිතාලේ.....

කියලාය...


ඉස්පිරිතාලේ දුටු "සොඳුරු ළදක්..." ගැන ගීයෙන් වැනු අමල් පෙරේරා තාත්තා වෙන මර්වින් පෙරේරා කිව්වේ


දෙබැම සලා ඉඟි පාමින්

මුදු තෙපුලින්.... මා සනසයි

බඹරු ඇදෙන මල් යහනකි

අඳුර නසන රන් පහනකි


ඈ දැකුමෙන් හද සැනසේ


කලෙකට කලින් ගෘහනියන්ට මේ වගේ ලැච්චර් එකක් දුන්න සරත් විජේසූරිය කිව්වේ හුචක්කුව ඇඳගෙන ඉන්නේ නැතිව හවස් වෙනකොට හොඳට ඇඳ පැළඳගෙන සැන් පවුඩර් දාගෙන ඉන්නවා හබියා ඔපීස් එකේ ඒවා පස්සේ යන එකක් නැතෙයි කියලාය.


අපේ මිසිලා ලස්සන යුනිෆෝම් එක හා කොන්ඩේ පීරා නීට් එකට ලස්සනට තියෙනා නිසාය. ලංකාවේ ගැහැණුන් එපා වෙන්නෙ උන්ගේ කොන්ඩා ගඳ ගගනා නිසා හා මේන්ටේන් කරලා ලස්සනට තියා ගන්නේ නැති නිසාය. පුපෙත් ක්‍රීම් උලාගෙන කැරපොතු ලංසි වගේ සැන් පවුඩර් නාගෙන ජිම් ගිහින් ෆිගර් එක හදාගෙන ලෙගීන්ස් ගගලා සුද්දියෝ වගේ ගියත් ඔළුව අවුල් නම් උන්ගෙන් වැඩක් නැතිය.


ලාල් අයියා කියු එක අනුමත කරමින් ඒ නේස් නෝනලාත් අත්පොලසන් නාදෙකුත් දුන්නේය. ලාල් අයියා එතන අපහාසයක් කළේ නැතිය. එයා එතන කිව්වේ තොටගමුවේ හාමුදුරුවෝ කියපු කෑල්ලක් වගේ ඉන්නෙයි කියලාය. එහෙම ඉන්නවාට ජොස්තරලා ඉතරක් නොව ඇටෙන්ඩන්ලා සහ ලෝක ලෙඩ්ඩු වන අපිත් කැමතිය.


කට්ටිය ලාල් අයියාගේ නෝනා ඒ වගේද කියලා අහලා තිබුනාය. ඇත්තටම එයත් එහෙම ඉන්නවා නම් ලාල් අයියා ඉතරක් නොව අපිත් කැමතිය. හැබයි ලාල් අයියාට ලස්සන් දෝණියක් නම් ඉන්නවාය. එයා දැක්කා නම් ඔය ලාල් අයියාට කින්ඩිය දාන මේස කොල්ලෝ අනිවාර්‍යයෙන් ලාල් මාමාගේ බෑනාවරුන්ගේ සංගමයක් පිහිටුවනවාමය.


මේ ගැන NPP එකේ මම දන්න කියන කිප දෙනෙක්ගෙන් පෞද්ගලිකවම විමසුවාම උනුත් ඔක්කොම උන්නේ ලාල් අයියා නේස්ලාගේ "අවුට් ලුක්"  එක හා "ෆිගර්" එක ගැන කියපු මතයේ උනුත් ඉන්නවා කියලාය. හැබයි ඒ අය අතරින් බය නැතිව නම දාපන් කිව්වේ හිතවත් Upul Kumarapperuma අබ්බකාත් මහත්තයා ඉතරය.


ජෙප්පන්ගේ අනාගතය විය හැකි Chathuranga Abeysinghe කීප විටක්ම ඇමතුවත්. මේක පබ්ලිෂ් කරනකන් පයිසෙකටවත් ගනන් නොගත්තේ එයා දැන් අදහස් දක්වන්නේ ළොකු ළොකු ෆෝරම් වල විතරක් නිසා වෙන්ටැතිය.


කෙසේ වෙතත් ලාල් අයියා නොදන්නවා උනාට ෆිගර් එක්ස් හදාගන්න ජිම් යන්නම ඕනා නැතිය. ඒ වෙනුවට දැන් Wannaku Method අනුගමනය කරාම හරිය.


ඒ මෙතඩ් එක දැනගන්න දොස්තර Janaka Wannaku ට කතා කලා නම් හරිය.


එහෙම නැතිනම් ඔට්ටේලියාවේ ඉන්නා  Janaka Edirisinghe  ලොක්කාට හෝ Varuna Rathnabharathie ලොක්කාට කතා කරත් හරිය.


උන් ෆිට් කොල්ලෝ වගේම බොක්ක හොඳ උන් නිසා ඕන වෙලාවක උදව් පදව් කරන්න සැදී පැහැදි සිටිනවාය.

.

.

ඒ වගත් මෙසේය.......


⭕ මේ හෑල්ල දිග වැඩි උනත් දැන් කාලේ හුජ්ජා කොල්ලෝ හා චූ කෙල්ලෝ පරණ කවි දෙක තුනත් මෙතනම ලියනවාය.


රාහුල හාන්දුරුවන්ගේ කයිය

-----------------------------------------------


සිසි වන උවන ඉඟ සුඟ ගත හැකි මිටින

නිසි පුළුලුකුළ රිය සක යුරු තිසර තන

දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන

ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවඟන.


අන්දරේ මුලින් කී කයි..

----------------------------------------


ඉස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා   

බඳ දෙස බැලිමි හෙරලිය වැන්න ආරනා   

තන දෙස බැලිමි වැටකොළු වැන්න එල්ලෙනා   

නුඹ දෙස බැලිමි වැඳිරිය වැන්න දලු කනා 


කට කැඩි කළේ දිය උකුලේ තබා ගෙන   

ලොට තන දෙකක් ගෙරි සමකින් වසා ගෙන   

තඹත් පිත්තලත් දෙවගේ පැලඳ ගෙන   

රොඩී කෙල්ල කොයි යනවද උදෑසන   


අන්දරේ කී දෙවනුව කී කයි

-------------------------------------------


ඉස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීරනා   

බඳ දෙස බැලිමි රන් කඳ වැන්න ආරනා   

තන දෙස බැලිමි තැඹිලිය වැන්න දිලිසෙනා   

නුඹ දෙස බැලිමි සුරඟන වැන්න රුසිරෙනා


රන් කැටි කළේ දිය උකුළේ තබා ගෙන   

රන් කුඹු දෙකත් සළු පටකින් වසා ගෙන   

රිදී රත්තරන් දෙවගේ පැලඳ ගෙන   

මල්මද බිසව් කොයි යනවද උදෑසන

50 comments:

  1. මාතා ලාල් කාන්ත සහෝදරයාගේ දුව එංගලන්තයේ සැල්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ උපාධිය කළේ මම හිතන්නේ පවුම් ලක්ෂ දෙකකට වඩා වියදම් කරලා තියෙන්නේ ඒ නිසා දැනගන්න ලාල් කාන්ත සහෝදරයා කියලා කියන්නේ බොලා වගේ හිඟන්නෙක් නෙවෙයි දුප්පත් ජනතාව වෙනුවෙන් පෞද්ගලික මුදල් පවා පරිත්‍යාග කරමින් අවංකව වැඩ කරන සහෝදරයෙක්

    ඒකටත් එක්ක තොපේ මොංගල් බස් මෑන් හිවලා

    බස් එකක් දීලා මේ අවුරුද්දෙ ජන්දෙත් පැරදිලා
    ගෙදරට යන්නෙ
    මේ අවුරුද්දෙ
    ජන්දෙත් පැරදිලා
    නිධාන කඩලයි ජීවත් වෙන්නෙ
    බූරු පුතා මං, නිධන් හොරා මං , පැන්ඩෝරා හොරුත් එක්ක එකට ලැග්ගෙ මං 😂😂

    මේක බලන්න

    https://youtu.be/2tQkQ_dLGD0

    ReplyDelete
    Replies
    1. හිතවත, එයාගෙ දුව එංගලන්තේ දැකලවත් නැත. එංගලන්තයට අනුබද්ධ ලංකාවේ විශ්ව විද්‍යාලයකින් උපාධිය ගත්තෙය. ඒ සඳහා ඇකඩමික් ශිෂ්ශත්වයක්ද දිනා ගත්තාය. වගකීමෙන් කියමි. අනිත් කාරණාව ලාල් වරක් කිව්ව ජවිපෙ යනු දුප්පතුන්ගේ පක්ශයක් නොව වැඩ කරන මිනිසුන්ගේ පක්ශයක් බව.

      Delete
    2. මේ වීඩියෝ එක බලන්න

      https://fb.watch/i2boUspfqu/

      Delete
    3. මුංගෙ බොරු බයිලා හොඳයි අප්රේල් පළවෙනි දාට... ලංකාවේ සම්ප්‍රදායික දේශපාලනික පක්ෂ වගේම තමයි ජාතික ජන බලවේගයත් කෙබර පප්පලා... දවල් මිගෙල් රෑ දනියෙල්...

      Delete
  2. ශ්‍රි ලංකාවේ වලංගු රියදුරු බලපත්‍රය ඉන්ටනැෂනල් කරගන්නේ කොහොමද.....?

    යනකොට අනිවාර්යෙන්ම රැගෙන යා යුතු දේවල්.

    * ඔරිජිනල් ලයිසන් එක
    * ලයිසන් එකේ ෆොටෝ කෝපි එක
    * පාස්පෝට් සයිස් ෆොටෝ 3 ක්

    ඇප්ලිකේෂන් එක එතනින් අරන් නිදහසේ පුරවන්න පුළුවන්

    දවස් තුනකින් ගන්න ඕනෙනම් අනිවාර්යෙන්ම එයාලගෙ මෙම්බෂිප් එකත් එක්කම ගන්නම වෙනවා
    ඒ ඔක්කොටම රු:- 7120ක් යනවා

    සති තුනකින් ගන්නවානම් මෙම්බෂිප් එක ගන්න ඕනේ නෑ
    කෙලින්ම කියන්න ඔයාට මෙම්බෂිප් එක එපා කියල
    ඒකට යන්නේ රු:- 3000 යි යන්නේ

    මෙම්බෂිප් එක අපිට වැඩක්ම නෑ රට යන නිසා

    මේ මොන විදිහට කරගත්තත් ඉන්ටනැෂනල් ලයිසන් එක ගන්න යන දවසේ අනිවාර්යෙන්ම එතනිම්ම එයාලගෙන් ඔරිජිනල් එකේ කොපි එකක් සත්‍ය ඡායාරූපක් බව සහතික කරල සීල් එක තියාගෙන එන්න අමතක කරන්න එපා
    ඒකට රු:- 20 යි යන්නේ

    ඒ ඔරිජිනල් කරන කොපි එක රට යද්දි ගෙදරට දීල ගිහාම ඒක ගෙනියන කෙනෙක්ට ආයෙ අලුත් කරල අපිට එවන්න පුළුවන්

    මේක වලන්ගු වෙන්නේ කරපු දවසේ ඉදන් අවුරුද්දක කාලයකට විතරයි

    මේ වැඩේ කරගන්න යන්න ඕන තැන් වල ලොකේෂන් ලින්ක් පහලින් දාන්නම්

    Colombo Head Office

    Automobile Association of Ceylon
    0112 421 528
    https://maps.app.goo.gl/JrrDpkvNnY4KsgA19

    Kandy Branch

    Automobile Association Of Ceylon
    0817 201 020
    https://maps.app.goo.gl/W49WC4ZC83YXkbYz6


    https://www.facebook.com/RajLankaRomania/

    https://www.facebook.com/groups/5037397799608790/?ref=share

    ReplyDelete
  3. දරුව උපදින්නත් කලින් ඉස්කෝලේ දාන්න හොරට ඇඩ්‍රස් හදන..
    දරුවෙක් රස්සාවකට interview එකකට යනකොට තමන් දන්න හැම ලොක්කටම වැදලා හරි තමන්ගෙ එකාට විතරක් චාන්ස් එක ගන්න ට්‍රයි කරන..
    වාහන වරදක් කරලා පොලීසියට අහු වුනාම දන්න හැම කෙනාටම කියලා කෝමහරි ගැලවෙන්න දගලන..
    වාහනේ හැපිලා insurance එක ගන්න ගියාම කෝමහරි වැඩිපුර estimate එක දාලා කීයක් හරි කොල්ල කාගන්න..
    ඔෆිස් එකේ O.T එක දානකොට වැඩිපුර පැය කාලක් හරි හොරට දාගන්න..
    Medical එකක් දැම්මත් වැඩිපුර ගානක් දාගන්න..
    රජයේ ආයතනෙකට ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකට ගියත් දන්න කෙනෙක් අල්ලල පෝලිමෙන් පිටින් ගිහින් වැඩේ කරගන්න..
    ඉඩමක් ගෙයක් ගන්න ගියත් ඔප්පුව අඩුවට ලියල ආණ්ඩුවට අඩුවෙන් මුද්දර ගාස්තු ගෙවන..
    ගෙදර ප්ලෑන් එකේ මොන වරද තිබුණත් නගර සභාවට ගානක් දීල ඒකත් පාස් කරගන්න..
    වාහනේ විකුණන්න ගියත් කි මී 50000ක් දුවලනම් ඒක 25000ට කරකවල අලුත් වාහනේ වැඩිය දිව්වෙ නෑ ගෙදරමයි තිබුණෙ කියල කියන..
    මිනිස්සු....
    සෙනසුරාද උදෙන්ම නැගිටල කුණු එකත් ශේප් එකේ පාරෙන් තියාගෙනම, ඕටී එකක් කරන්න කියල ඔෆිස් එකට ගිහින් අත්සන දාල, දවල් දවසෙ ලමයි පංති වලට ඇරලලා,ගෙදරට ටයිල් ටිකක් බලන්නත් ගිහිල්ලා,මාකට් එකට ගිහින් ගෙදරට ඕන කරන බඩුත් අරගෙන, හවසට ආපහු ඔෆිස් ගිහින්, ළමයින්ගෙ ඉස්කෝලෙට ගේන්න කියපු ප්‍රින්ට් අවුට්ස් ටිකයි ෆොටෝ කොපි ටිකයි ඔෆිස් එකෙන්ම අරගෙන, ඕටී එක සාර්තකව අවසන් කරල ගෙදර යන ගමන් ෆේස් බුක් එකේ පෝස්ට් එකක් දානව...
    දේශපාලකයෝ අවුරුදු 74ක් සහ දැන් තව ටික දවසකින් 75 වජ්ර ජයන්තිය සම්පූර්ණ කරලා ඒ හැත්තෑ පහ තිස්සෙ රට කාල ලු.... අනේ මන්දා මට නම් මේ කිසිම දෙයක් තේරුම් ගන්න අමාරුයි

    ReplyDelete
  4. මාතලන් ඔතනදි ලාල් කාන්ත සහෝගේ කතාවෙන් වැඩිපුරම අර්බුදයට පත් වෙන්නේ අපේ හිතවත් හරිනි අමරසූරියයි,

    ඒ වගේම හැබැයි හෙදියන්ට ආයතනයෙන්ම...Gym යාමට අවස්ථාවක් හදලා දිම නම් හොද යෝජනාවක්. නමුත් පිරිමි ඇහැ සන්තර්පනයට ඇග හැඩට තබා ගැනිම ගැන ඔහු කියන කතාව පුරැෂාධිපත්‍ය කතාවක්.

    ගැහැනිය.. පිරිමියාගේ ඇහැ පිනවන්න ඉන්න යටහත් ⁣කෙලි බඩුවක් නෙමෙයිනේ.
    පුද්ගලිකව මගේ නිරික්ෂණයට මෙයට පෙරත් භාජනය වෙලා තියෙන කරැණක් තමයි... විවිධ පක්ෂ වශයෙන් බෙදිලා හිටියට ගෑනු හා ගෑනුන්ගේ කාර්යභාරය කියන මාතෘකාවට ආවාම ඔය කොයි පක්ෂ වල අයත් බොහෝ අවස්ථාවල එකම සාම්පුදායික අදහස් වල හිට ගන්නවා...

    දේශපාලනය පුජාතන්ත්‍රවාදය, මානව හිමිකම්..etc..වැනි මාතෘකා ගැන බොහෝ රැඩිකල් වන පිරිමි වැඩි දෙනෙක් ගැහැනුන් වෙත පැවරී ඇති සාමිපුදායික කාර්යභාරය හා ඇය යටත් පහත් භාවයට පත්කරන පුරැෂාධිපත්‍ය අදහස් විවේව⁣නාත්මකව ප්‍රශ්න කිරිමට අසමත් වෙලා තියෙනවා. නව දේශපාලන සංස්කෘතියකදී එවැනි කරැණුද වෙනස් විය යුතුයි.. අපේ විවේචනය ජවිපෙ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් අති බහුතරය මෙබඳු යල්පැනගිය ගෝත්‍රික පිරිස් වීම නිසායි තව ජවිපෙ ජාතික ජන බලවේගය සමග අලුතින් එක් වුනු පොදු ජන පෙරමුණේ වහල්ලු ගැන නම් කතා කරලා වැඩක් නෑ පට්ට ගෝත්‍රික අමු ජාතිවාදී සිංහල බෞද්ධ තලේබාන් අන්තවාදීන් කල්ලියක් නිසා උන්ගේ ග්‍රහණයට නතු වෙන තවත් රාජපක්ෂ කල්ලියක් පමණක් වන බවයි සේපාල් අමරසිංහ ගේ ලබු ගෙඩි කේස් එකෙන් පෙන්නුම් කරන්නේ ඒ නිසා ජවිපෙ ජාතික ජන බලවේගය ගැනත් බලාපොරොත්තු බිඳ වැටීමක් දකින්නට පුළුවන් ලංකාවේ බහුතරයක් ප්‍රගතිශීලී ජනතාව අතර.... කෙටිකාලීන රැලි වලට අහුවෙන දෙකයි පණහේ බයියො සුරතල් කරන්න ගිහින් දිගුකාලීනව ජවිපෙ වෙනුවෙන් පෙනී සිටි අය ජවිපෙ හිතවතුන් සහ ප්‍රගතිශීලී සෑබෑ පාක්ෂිකයන් අහිමි කර ගන්න බවත් පේනවා රැල්ල ඉවර වුණාට පස්සෙ පෙරහැර ගිහින් ඉවරයි එය ජවිපෙ මළගම බවත් අමතක කරන්න එපා ඉතින්

    ReplyDelete
  5. අඩෝ ගූතලං,

    ඈ ලාල්කාන්ත...? ඒ කවුද ඒ? ලාල් කාන්ත කියන්නේ අපේ පක්ෂයේ කෙනෙක් නොවෙයි එයා අපේ පක්ෂයට කිසි සම්බන්ධ කමක් නෑ, ඕකා රනිල් රාජපක්ෂ නැත්නම් ප්‍රේමදාසගේ හෙංචයියෙක් ජවිපෙට මඩ ගහන්න උන් අටවපු උගුලක්, ජවිපෙ සම්පූර්ණයෙන්ම මේකට විරුද්ධයි

    අම්මපා ඇත්ත... සොරි සොරි... පුංචි අම්මපා

    - මීට තැරි දාර රතු පාට බයි පුක් පඬි මී හරක් ජෙප්පෙක්😂😂

    ReplyDelete
  6. අනුර කුමාරගේ පුංචි අම්මගේ හුත්ත

    ReplyDelete
  7. අඩෝ ළමාතං මම කතාවක් කියන්නම් මගේ ස්ථාවරය තේරුම් ගනින් බොට විතරයි පුළුවන් ඊයේ හවස කාලෙකින් කතා කරපු නැති යාලුවෙක් කතා කරා. ආ ගිය විස්තර කතා කරලා මිනිහා කිව්වා

    "මචං උඹට සුභ ආරංචියක් කියන්න තියෙනවා"

    "අඩෝ සුභ ආරංචිය මොකක්ද"

    "මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ප්‍රෙග්නට් බං"

    මෙහෙ ඉතිං ඔය වගේ දේවල් හරිම සාමාන්‍යයයිනේ. මං ඉතිං කිව්වා,

    "අඩෝ කන්ග්‍රැජුලේෂන්ස් ඈ. උඹේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මෙහෙ එක්කෙනෙක්ද"

    "නෑ බං, එයා ලංකාවේ ඉන්නෙ"

    හුටා, මූ මෙහෙ ඉද්දිද ලංකාවේ ඉන්න ගර්ල්පෙන් ප්‍රෙග්නට් වෙලා තියෙන්නෙ. සමාරවිට මූ ලඟදි ලංකාවට ගිහින් එන්න ඇති කියලා හිතලා මං,

    "ආහ් එල එල. උඹ පහුගිය ටිකේ ලංකාවෙද හිටියේ"

    "නෑ බං, කාලෙකින් යන්න බැරිවුනා"

    "ආහ්, හරි හරි කෝම හරි කමක් නෑ. දැන් උඹ ලංකාවට යනවද"

    "නෑ බං, වැඩ එක්ක යන්න වෙන්නෙ නෑ. ගර්ල්ෆ්‍රෙන්ඩ් කිව්වා එයාගේ හස්බන්ඩ් ගෙන්න ගන්නවා කියලා. එයාගේ හස්බන්ඩ් කාලෙක ඉඳන් ඉන්නෙත් රට"

    "ආහ්, හරි මචං හරි, කාගෙ හරි ළමේක්නෙ"

    "ඔව් බං, මං වයිෆ් එක්කත් කිව්වෙ ඒක තමා. කාගේ හරි ළමේක්නේ"

    මුගෙ මේ හතර බීරිකතාව තවත් ඇහුවොත් මගෙ මොලේ කරගැට එන හන්දා මං වැඩක් තියෙනවා කියලා කෝල් එක ඉවර කරා.... ඕක තමයි මේකට කියන්න තියෙන්නෙ...

    ReplyDelete
  8. 😁 රුසියානු ඉස්පිටිතාලෙකට ගියා නම් ලලා මල්ලි බුදු වෙනවා සත්තයි

    ReplyDelete
    Replies
    1. @ අජිත්

      ලංකාවේ පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ අනිවාර්ය විෂයන් ලෙස විද්‍යාව හා ගණිතය අ.පො.ස. සාමාන්‍ය පෙළ හැදෑරීම දක්වා හැදෑරීම සිදුකළද ඉන් අනතුරුව අ.පො.ස. උසස් පෙළට යොමුවන සිසුන් අතුරෙන් විද්‍යා විෂය ධාරවන් (භෞතීය විද්‍යා, ජීව විද්‍ය සහ තාක්ෂණවේදය යන විෂය ධාරා) තෝරගන්නේ ඉතාම අවම ප්‍රතිශතයක් බව තවමත් වෙනස් වෙලා නෑ නේද තවමත් වැඩි ප්‍රතිශතයක් කලා සහ වාණිජ විෂය ධාරාවන් කරා යොමු වීම පැහැදිළිව ගැටලුවක් කියලා තේරුම් ගන්න අවශ්‍යයි.

      පසුගිය වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ හිටපු ජනාධිපති ගෝඨාභය යටතේ පවා සැලසුම් කළ සාකච්ඡා කළ සහ වර්තමානයේදී ශ්‍රී ලංකාව නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, පරිගණක තාක්ෂණය යන ක්ෂේත්‍රයන්ට වැඩි නැඹුරුවීමක් හරහා නවොත්පාදනය තුළින් සංවර්ධනය කරා ගමන් කිරීමට අවධානය යොමුකර ඇතත් ඒ ක්ෂේත්‍රවලින් අනාගත ලෝකය ජයගැනීමට අවශ්‍ය විද්‍යාඥයින්, තාක්ෂණවේදීන් නිර්මාණය කිරීම ඉලක්ක කරගනිමින් STEM අධ්‍යාපනය ප්‍රචලිත කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට සැලසුම් සහගතව වැඩ කරන්න ඕන මේ ගැන වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ වගේම විපක්ෂ කණ්ඩායම් වලත් අවධානය දැඩි ලෙස යොමු කරන්න අවශ්‍යයි කියලයි මගේ අදහස. ඔබ මේ ගැන ඔබේ නිරීක්ෂණ සහ අදහස් මොනවද කියලා කියන්න පුළුවන් නම් හොඳයි.

      Delete
    2. ඒ අදහස හොඳයි මහත්මයා. නමුත් භෞතීය විද්‍යා, ජීව විද්‍ය සහ තාක්ෂණවේදය යන විෂය ධාරා වලට අවශ්‍ය තරම් උසස් පෙළ සිසුන් ඇති බවත් /ඉල්ලන බවත් ඒ අයට අවශ්‍ය තරම් විශ්ව විද්‍යාල හා අධ්‍යාපන ආයතන නැති බවත් තමයි මගේ අදහස. පෞද්ගලික විද්‍යාල ගොඩක් ඇති කරන්න ආයෝජකයන්ට ඉඩ දෙන්න ඕනේ කියන එකට ඔතුමා එකඟද ?//අවශ්‍ය විද්‍යාඥයින්, තාක්ෂණවේදීන් නිර්මාණය කිරීම ඉලක්ක කරගනිමින් STEM අධ්‍යාපනය ප්‍රචලිත කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට සැලසුම් සහගතව වැඩ කරන්න ඕන// ඔබතුම සමග එකඟයි

      Delete
    3. ලංකාවේ ගොබ්බ ලොජික්👇👇👇

      හොඳම උදාහරණය ක්‍රිකට් ටීම් එක ගැන බුකියේ කමෙන්ට් කරන ගෝතකරුම දිහා බලපුවාම බලන්න පුළුවන්, මොකෙක් හරි ප්ලේයර් කෙනෙක් එක මැච් එකක හාවා හඳ දකින්න වගේ ගහපු ගමන් ඌ ගන්න ගන්න ගන්න අයියෝ.. කිය කියා වැලලෙනවා
      ගහන්න බැරි වුනොත් මොකට ඉන්නවද මන්ද, කාලකන්නි, අපරාදේ අරයව/මෙයාව ගන්න තිබ්බේ කියලා වැලලෙනවා අමුම අමු ගොබ්බ..😎😎😀

      Delete
  9. රෂිනිගේ හුත්තට දිව දාන්න ආසයි.

    ReplyDelete
  10. අජිත් සහ මාතලන්,

    ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂ විපක්ෂ කණ්ඩායම් වල කවුරුත් කතා නොකළ සහ ඒ අයට කතා කරන්න තරමට කැපෑසිටි එකක් නැති ඉතා වැදගත් කාරණයක් තියෙනවා අප සංවාදයට ලක් කළ යුතුයි මේ වගේ ෆෝරම් එකක හරි.

    ඇත්තටම ලංකාවේ වගේම ලෝකේ හැම රටකම වගේ ගත්තාම මගේ අදහසේ හැටියට අප වඩාත් ගැඹුරින් අධ්‍යයනය කළ යුතු මුල්ම එක අධ්‍යාපන ක්‍රමය.

    මේ වෙද්දී මම හිතන්නේ ලංකාවේ උසස් අධ්‍යාපනය සාර්ථකව ඉවර කරන අයගෙන් 70%කට වැඩි හෝ ආසන්න ගානක් ගැහැණු ළමයි. ඒවගේම මේ percentage එක එන්න එන්නම වැඩි වෙනවා.

    පාසල් විතරක් නෙවෙයි Banking හරි මොකක් හරි exam එකක් තිබුනත් එහෙමමයි. පාස් වෙන වැඩි දෙනෙක් ගැහැණු ළමයි. හුගක් දියුණු රටවල් වලත් මේක මෙහෙමම තමයි.

    මේ වගේම අධ්‍යාපනයට සම අවස්ථා ලැබුන ගමන් ගැහැණු අය පිරිමි අය පහු කලා. ඉතින් පිරිමි සිසුන්ගේ කම්මැලි කමට ගැහැණු ළමයි මොනා කරන්නද කියලා කියන එක නිවැරදි නෑ ඒක එහෙ නෙවේ මෙහෙමයිවිග්‍රහ කළ යුතු

    ලොව Modern Education system එකම හැදිලා තියෙන්නේ පිරිමින්ට set වෙන විදියට නෙවෙයි. මම ගණිත අංශයෙන් හා ඉංජිනේරු ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය ලැබූ කෙනෙක් වුණත් මම දන්න බයොලොජි වලට අනුව පරිණත ගැහැණු සහ පිරිමි brains වල වෙනසක් නැ කියල තමයි සැලකෙන්නේ. හැබැයි ගැහැණු ලමයින්ගේ වර්ධනය ඉක්මනට පටන් ගන්නවා පිරිමි ළමයින්ට වඩා. මොලේ වර්ධනයත් එහෙමයි. Brain එකේ prefrontal cortex කියන කෑල්ලත් ගැහැණු ළමයින්ගේ කලින්ම develop වෙනවා පිරිමි ළමයින්ට වඩා.

    මම තනිවම අධ්‍යනය කරපු විදියට ඉගැනීමට අදාල හුගක් functions සිද්ද වෙනවා මේකෙන්. prefrontal cortex එකේ development එකත් එක්ක වෙන ප්‍රදානම දෙයක් තමයි වගකීමක් දරන්න තියන හැකියාව වැඩි වෙන එක.

    ඒක හේතුවක් Exam එකකට ගැහැණු ළමයි පාඩම් කරද්දී පිරිමි ළමයි එක්කෝ කෙල්ලෙක් පස්සේ යන්නේ නැත්නම් බෝලයකට තඩි බාන්නේ.

    හැබැයි එක වෙලාවක ආපහු පිරිමි සහ ගැහැණු brains development එක එකසමාන වෙනවා. හැබැයි එතකොට ඉගෙන ගන්න තිබුන කාලේ පහු වෙලා.

    අනික අවුරුදු ලක්ෂ ගානක් ඉදල පිරිමියා හැදිලා ඉන්නේ කටවහගෙන ගැහැණු කෙනෙක් කියන දේ අහගෙන ඒක ඉගෙන ගන්න නෙවේ. ඉතින් මේ modern education system එක පිරිමි ළමයෙකුට හෙන අමාරුයි ගැහැණු ළමයින්ට සාපේක්ෂව.

    ඊට අමතරව අපි ඉගෙන ගන්න දේවල් අද සමාජය value කරන විදිය තුල උනත් පිරිමින්ට හෙන අසාධාරණයක් තියනවා.

    නූතන ලාංකීය සමාජය තුළ පුරවැසියන් අතර සැළලිහිණි සංදේශයයි, ගම්පෙරලියයි ඔක්කොම කට පාඩම් කරගෙන ඒවගෙන් කිසිම ප්‍රයෝගික වැඩක් ගන්න බැරිව ඉන්න කෙනෙක්ගේ දැනුම, ප්‍රායෝගිකව කල්පනා කරලා නිර්මාණශීලී හිතල ගෙයක් හදන්න හරි වාහනයක් හදන්න හරි දන්න කෙනෙක්ගේ දැනුමට වඩා අද සමාජය value කරනවා.

    ඊළඟට රැකියාව, සමාජ තත්වය සහ අදායම

    මේ අධ්‍යාපන ක්‍රමය තුලත් society එක අධ්‍යාපනය value කරන විදිය එක්කත් පිරිමින්ට job market එකේ තරගයත් ලේසි නැ.

    ඒත් සමාජ සම්මතය තමයි 1st date එකේ ඉදලා වියදම් ටික පිරිමියා කරන එක. marriage එකක උනත් ගැහැණු අය බලාපොරොත්තු වෙන දෙයක් තමයි පිරිමි කෙනා තමන්ට වඩා ලොකු රස්සාවක් කරන එක. අඩු ගානේ සමාන එකක් වත්.

    සමාජ සම්මතයට අනුව පවුලක වැඩිපුර උපයන්නා (Breadwinner) පිරිමියා නම් පවුලේ බර අදින්නේ පිරිමියා නම් එක සාමාන්‍ය තත්වයක්.

    පවුලේ බර අදින්න බැරි ගැහැණු කෙනා මත යැපෙන්න වෙන පිරිමියෙක් ට “මම ගේන එක කාල මෙතන එනවද මටම …. “ ඔය වගේ කතා අහන්නම වෙනවා.

    ගැහැණුන්ටත් වැරද්දක් කියන්න බැ. රාජ කුමාරයෙක් ඇවිත් කැන්දන් යයි කියල හිතපු මට නිකමෙකුට කන්න දෙන්නත් උනානේ වගේ හැගීමක් දැනෙන්න පුළුවන්.

    Cont'd...

    ReplyDelete
    Replies
    1. තමන් නිකමෙක්, වැඩකට නැති කෙනෙක් (Useless/ worthless කෙනෙක් ) කියන එක පිරිමින්ට දරා ගන්න අමාරු මානසික තත්වයක්.

      Academic research එකකින් හොයාගෙන තියනවා suicide කර ගත්ත පිරිමින්ගේ අවසාන ලියුමේ තිබුණ ප්‍රධාන වචන දෙක worthless / useless කියලා. 🥲

      අද කාලේ පිරිමි suicide කරගන්නවා ගැහැණුන්ට වඩා තුන් හතර ගුණයකින්. මේ rate එකත් එන්න එන්නම වැඩි වෙනවා. 🥲

      ඒ කියන්නේ අවුරුදු ලක්ෂ ගානක් තිස්සේ පිරිමින්ට තිබුන ගැහැණු සහ දරුවන් ආරක්ෂා කරන්න සහ පෝෂණය කරන්න තිබුන වගකීම මිට දශක කිහිපයකට කලින් අහිමි වීම පිරිමි තමන්ගේ dignity එක සම්බන්ද ප්‍රස්නයක් විදියට අරන් තියෙන්නේ.

      හැබැයි ඉතින් ලෝකේ පාලනය කරන්නේත් පිරිමි, රටේ පළාතේ ගමේ නගරයේ නායකයෝ හුග දෙනෙක් පිරිමි, Companies වල CEOs ලා directors ලා වැඩි දෙනෙක් පිරිමි ???

      ගල් යුගයේ ඉදන් තමන්ගේ රැලේ එහෙමත් නැත්නම් සමාජයේ නායකත්වය ගත්තේ පිරිමි. අදටත් ඒක එහෙමම තමයි.

      මුන් ටික තමයි ගමේ, රටේ , ආයතනවල, union වල , gangs වල leadership එක අතට ගන්නේ. මුන් තමයි සාමාජයේ අපි හැමෝම වෙනුවෙන් තීරණ ගන්නේ. නීති හදන්නේ.

      අවාසනාවකට සමාජයේ උඩ level එකේ ඉන්න පිරිමි දන්නේ වත් නැ average පිරිමින්ට ප්‍රශ්න තියනවද කියලා.

      හුගක් වෙලාවට මේ leaders ලා තමන් යටතේ ඉන්න පිරිමියෙක්ගේ ප්‍රශ්නයකට වඩා ගැහැණු කෙනෙක්ගේ ප්‍රශ්නයකට සංවේදියි.

      ඒ නිසා මේ modern education system එකත් එක්ක බැදුන ප්‍රශ්නෙට community level එකෙන් උත්තරයක් නම් මම දන්නේ නැ. සමහරවිට අනාගතේ මේ situations වෙනස් වේවි.

      අපිට මේකට උත්තරේ හොයා ගන්න වෙන්නේ personal level එකෙන්ම තමයි. හැම කොල්ලෙක්ට සම්ප්‍රදායක අධ්‍යාපන ක්‍රමයෙන් විතරක් ගොඩ යන්න බැ.

      කරන්න තියෙන්නේ සම්ප්‍රදායක අධ්‍යාපනයෙන් නතර නොවී අලුත් දේවල් ඉගෙන ගන්න එක, අලුත් විදියට හිතන එක සහ අලුත් අත්හදා බැලීම් කරන එක.

      තමන් useless / worthless කියලා හිතුනම ඒ සිතුවිල්ලත් වෙනස් කරගෙන ලෝකේ වෙනස් කරපු මිනිස්සුත් ඉන්නවා. කාලකන්ණි වගේ ඔලුවේ අත ගහගෙන ජිවිත කාලෙම stress එකේ ඉදල මැරිලා යන උනුත් ඉන්නවා.

      මොන option එකද ගන්නේ කියල තීරණය කරන්න වෙන්නේ අපිටම තමයි. මෙය සංවාදය සඳහා විවෘතයි.

      (අජිත්ට බ්‍රිතාන්‍ය ජර්මන් ආදී යුරෝපීය රටවල් වල අත්දැකීම් තුලින් මේ සංවාදයට යමක් එකතු කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා)

      Delete
    2. ගැහැණුන්ට සමාව සලකනවා කියන එක මේ රටවල වුනත් හරි හැටි කෙරෙන්නේ නැහැ. ඒවා හෙමින් තමයි කෙරෙන්නේ. දැන් තමා එංගලන්තයේ වුනත් එක මට්ටමට පඩි ගෙවන්නේ. ජර්මනියේ නම් මේ තත්වය වෙනස්. පිරිමින්ටත් රටවල් දෙකේම මාතෘ සහ පිතෘ නිවාඩු දෙනවා බබෙක් හම්බ වුනොත්. ගෙදර ඉන්න පිරිමි ප්‍රමාණයත් (ළමයි බලාගෙන) වැඩි වෙලා තිබෙනවා. මගේ ජර්මන් බිරිඳ වුනත් ළමයි බලන්න මුල් අවුරුදු පහේ ගෙදර නතර වුනා. එහෙම වුනේ හොඳ ළමයි බලන් නොතිබීම වගේ කාරනා. දැන් පවුලේ වැඩි ආදායම ගේන්නේ මම. ඒ වුනාට අපි අතර කවුද වැඩියෙන් හොයන්නේ කියන දහසට වඩා හොයන ප්‍රමාණයට අනුපාතිකව වියදම් කිරීමක් තමා කරන්නේ. ඔබතුමාගේ සාකච්චාව හොඳයි. නමුත් වාමාංශික පක්ෂ බලන්න. පිරිමි නේද වැඩිපුර ඉන්නේ.

      Delete
    3. ❤️❤️❤️❤️❤️❤️

      Delete
  11. රෂිනිගේ ගල් දෙක උඩට ලෙව කාගෙන ගිහිං හුත්තට දිව දාලා රස බලන්න තිබ්බා නං.

    ReplyDelete
  12. මාතේ අපේ හිතමිතුරු රෙජිනෝල්ඩ් කුරේ සහෘදයා දිවියෙන් සමුගැනීම ගැන පෝස්ට් එකක් දැම්මෙ නෑ නේද. කමක් නෑ ඉතින් මම කමෙන්ට් එකකින් ඔහුව සිහිපත් කරමින් ගෞරවය පුද කරන්න කැමතියි.

    Our deepest condolences to inform you that Reginald Cooray, former Governor and Chief Minister, passed away this morning at the age of 75.

    හිටපු ආණ්ඩුකාර සහ මහ ඇමති, රෙජිනෝල්ඩ් කුරේ අප හිතවතා වයස අවුරුදු 75 දී අභාවප්‍රාප්ත වූ බව අප ඔබට කණගාටුවෙන් දන්වා සිටිමු.

    Pesteruwe Liyanaralalage Reginald Cooray (12 November 1947 - 13 January 2023) was born in Uggalbada, Kalutara and started life as an English teacher. He entered politics by contesting at the 1977 Parliamentary Election as an independent candidate in Beruwala.

    කළුතර, උග්ගල්බඩ උපන් පෙස්තේරුවේ ලියනරාලලාගේ රෙජිනෝල්ඩ් කුරේ (1947 නොවැම්බර් 12 - 2023 ජනවාරි 13) ජීවිතය ආරම්භ කළේ ඉංග්‍රීසි ගුරුවරයකු ලෙසය. ඔහු 1977 පාර්ලිමේන්තු මැතිවරණයේදී බේරුවල ආසනයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කර දේශපාලනයට පිවිසියේය.

    He was a Member of Parliament for Kalutara District from 1994 to 2000, April 2004 to May 2004 and 2010 to June 2015. He was also the Chief Minister of the Western Province from July 2005 to May 2009 and November 2000 to June 2005.

    He was also the Governor of the Northern Province ( 16 February 2016 – 31 December 2018) and was appointed the Governor of the Central Province on 12th April 2018 However that appointment was revoked the next day because a tribal minded Siyam Nikaya monk had objected. It is disconcerting that elected national governments give an ear to such prejudiced monks who have not even been elected by the people. If governments keep plodding the same path, a peaceful united Sri Lanka will only be a pipe dream.

    2016 පෙබරවාරි 16 සිට 2018 දෙසැම්බර් 31 දක්වා එතුමා උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසද, 2018 අප්‍රේල් 12 වැනිදා එතුමා ව මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසද පත් කරනු ලැබීය. නමුත් සියම් නිකායේ, ගෝත්‍රික මානසික භික්ෂුවක් ඒ පත්වීමට විරෝධය පළ කළ බැවින් ඒ පත්වීම ඊට පසු දින අවලංගු කරන ලදී. ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක මහජන ඡන්දයෙන් තේරී පත් වූ ජාතික ආණ්ඩු, මහජන ඡන්දයෙන් පත්වී නැති, එවැනි භික්ෂූන්ගේ වර්ගවාදී හඬවල් වලට කන් දෙනවා නම්, සාමකාමී ඒකීය ශ්‍රී ලංකාවක් මෙහි කිසිදිනක ඇති නොවනු ඇත.

    It should also be noted that there were no tribal objections in the North when Reginald from the south was appointed as the Governor of the Northern Province. The Sunday Leader of 14 April 2018 wrote about the comedy under the heading "What hopes Central Province. Acquiescence to oppression: Caste, the Sangha and Theocracy".

    එමෙන්ම දකුණේ පුද්ගලයෙකු වූ රෙජිනෝල්ඩ්, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කල විට, උතුරේ එවැනි ගෝත්‍රික විරෝධයක් නොතිබූ බවද සඳහන් කළ යුතුමය. ඒ පිළිබඳව 2018 අප්‍රේල් 14 දා "සන්ඩේ ලීඩර්" පුවත්පත "බලාපොරොත්තු භංග මධ්‍යම පළාත: කුල, සංඝ සහ පූජක ආණ්ඩුවල පීඩනවලට ඉඩදීම" සිරස්තලය යටතේ විශ්ලේෂණයක් පළ කළේය.

    Reginald's political career and electoral history is here:

    එතුමාගේ පූර්ණ දේශපාලන සහ මැතිවරණ ඉතිහාසය මෙහි ඇත:

    https://en.wikipedia.org/wiki/Reginald_Cooray

    Reginald's wife had passed away in July 2011 and his daughter Muditha Sanjeewanie had died in December 2013. He was the District Leader of the SLFP the time of his demise.
    ඔහුගේ බිරිඳ සහ දියණිය ඔහුට පෙර අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට එතුමා ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායකයාය.

    අප ඔහුට සුබ ගමන් පතන්නෙමු.

    ReplyDelete
  13. එක්සත් ජනපද ඇමරිකානු රාජ්‍යය ලංකාවට ඇත්තෙන්ම ආදරේ නම් කල යුත්තේ ලංකාව තවතවත් IMF ණය ගැනීමට පොළඹවා ණය උගුලේ ගෙල හිරකරනවා වෙනුවට G7හී යටත් විජිතයක් සහ සුවච කීකරු දාසයෙක් වන ශ්‍රීලංකාවේ ණය කපා හැරීමයි.

    මන්ද චීනය දැනටමත් අප්‍රිකානු රටවල් ගනනකට දී තිබූ චීන ණය කපාහැර ඇත (The last time China forgave debt in Africa, was at the end of 2020, it wrote off US$113 billion for various countries).

    රුසියාව සෝවියට් කාලයේ සිට තම මිත්‍ර කියුබාවට දී තිබූ ණය ඇමරිකා ඩොලර් බිලියන 32ක් කපා හැර ඇත (Russia writes off $32bn Cuban debt in show of brotherly love. July 2014).

    ලංකාවට මේ අතිදුෂ්කර අවස්තාවේ ආහාර ද්‍රව්‍ය, ඖෂධ, දරුවන්ට රෙදිපිළි, ඉන්ධන, පොහොර ආධාර වශයෙන් එවමින් සිටින අප කල්‍යාණ මිත්‍රයන් දෙදෙනෙකු වන චීනයට සහ ඉන්දියාවට පහර එල්ල කිරීම හෙලා දැකිය යුතුය.

    ඒ වෙනුවට අපේ රටේ අරගලයක් අරඹා නැති ප්‍රශ්න ඇති කර රට වල පල්ලටම යැවීමටත් කටයුතු කල එක්සත් ජනපදයේ තානාපතිනියගේ චීන සමූහාණ්ඩුවට එරෙහි සාහසික වාග්ප්‍රහාරය සමග රට ඇතුලේ දැඩි ලෙස ඔවුන් විසින් ස්ථානගත කර ඇති බටහිර සහයට ඩැනීලා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වී මැඩම් අනුව යමින් චීනයට සහ ඉන්දියාවට ගරහන්න පටන්ගනු ඇත, මේ ගැන කල්පනාවෙන් කටයුතු කිරීම අපේ වගකීමක් බව මතක තබා ගන්න.

    ReplyDelete
  14. උබ කොහොමත් ලාල්ට කැමති බව දනිම්. ඒ නැතත් හොද ලියවිල්ල. නන්රි.

    ReplyDelete
  15. ජනනායක හොර ටියුෂන් ගුරා ගිය සැරේ ගෝඨට රෙදි නැතුව කඩේ ගිහින් නැති කරගත්ත credibility එක හදාගෙන නැවත NPP යට සෙට් වෙන්නයි හදන්නේ, පේන විදියට නම් ගොඩක් වෙලාවට ලිස්ට් එකෙන් කවුන්සිලයට රිංගන්න එන්නෙ එන් පී පී එකෙන්

    මාතා තොපි ගිය සැරේ ගෝටා ගෙනාව වගේ නෙවෙයි මේ සැරේ ජෙප්පෝ ගෙනාවොත්. මෙහෙම කට අරින්නවත් ලැබෙන්නෙ නෑ. දැන්ම පේනවනෙ ජෙපි මල්ලිලාගෙ සැර

    ReplyDelete
  16. ආවෙමි, පෝස්ටුව කියවීමි. comments කියවන්නට ගනිමි.

    ReplyDelete
    Replies
    1. කුණුහරප කොමෙන්ට් දාන්නේ ඇයි මනුස්සයෝ?

      Delete
    2. @ නිමල්

      පොලීසියේ රස කතා - කිස් එක
      වේලාව- දහවල් දොලහට පමණ
      ස්ථානය- බොරැල්ල බස් නැවතුම පිටු පස වූ පොලීසිය/සුලු පැමිණීලි අංශය
      ---------------------------------------------------

      මට වුන සංගෙදිය මහතුනි අහන්න
      කෙල්ලෙක් නිසා ලැජ්ජයි බෑ කියන්න
      ආවෙමි බොරැල්ලට බසයට නගින්න
      සිපගෙන මාව මිනිහෙක් විය දුවන්න

      මහ දහවලේ එක පාරට තරුණ ලියක්
      දුවගෙන ඇවිත් කීවා ඇය වෙච්චි සැයක්
      ලස්සන නිසා කෙල්ලත් බෑ නොකර දෙයක්
      කොස්තාපල් කෙනෙක් තිබ්බා ඉදිරි පයක්

      වැඩි දුරකටත් මිනිහට යන්නට බෑනේ
      පැමිණිලි ඕනෙ නෑ හා අපි යමු නෝනේ
      කියලා රාලාමි පෙන්නා තම ඥානේ
      විගසට ඇවිත් බැලුවත් කෝ මූ නෑනේ

      පැමිණිල්ලත් කැටුව රථගාලේ දෙපස
      යොමලා බැලුවමුත් පී.සී උකුසු ඇස
      කිස් කල අයෙක් නෑ යනඑන පිරිස මිස
      නෝනේ උගේ හැටි පවසනු නියම ලෙස

      හරියට අමාරුයි මට කීමට රූපේ
      මේ වගෙ පිරිමි නම් මේ ලෝකෙට සාපේ
      කිය කිය හුරතලේ වූවත් විස්සෝපේ
      දැන් නොවැටහෙයි රාලාමිට මේ පාපේ

      මහදහවලේ සිපගත් ඒ මිනිහාගේ
      හැඩරුව නොදකින්න ඇස් පොට්ටද තීගේ
      දැන්නම් යකා තදවීගෙන එයි මාගේ
      කොස්තාපල්ට පුලුවන් නම් කයි වාගේ

      හාරා පොලව තොල අග හපලා කෙල්ල
      පිඹලා ඉවත් කර නලලේ කෙහෙ රැල්ල
      දුටුවම ඕන ජගතෙක් වෙන ලෙස මෙල්ල
      කියු දේ අහන්නම වටිනව ඔය ගොල්ල

      මේකයි වුනේ අවදානෙට ගන්න ඔබේ
      හැඩ රුව මතක නැති වන්නත් කරුනු තිබේ
      ඔහු මගෙ දෙතොල් සිප මිරිකන විටදි ගොබේ
      ඇස් දෙක පියවුනා නොදැනිම මගෙත් ඉබේ

      Delete
    3. දෙද්දී හාදු උණුසුම්, ඇස් පියවේය
      ඒ සැප සිහි වෙලා ඇය ඔහු සෙව්වාය
      කවි කර තියෙන හැටි නියමය මනකල්ය
      මටත් ඉගෙන ගන්නට දේ මෙහි ඇතිය

      Delete
  17. ගැහැණු ලස්සනට ඉන්න ඕන කියන එකේ වැරැද්දක් නෑ, ලංකාවේ ගෑණුන්ට හරියට ඇඟ තියාගෙන ඉන්න ඕනෙ කමකුත් නැති නිසා! හැබැයි ලාල් ඒක කියන කලාව දන්නෑ, හිරිකිතයි! ඇත්තටම ලංකාවේ ගොඩක් දේශපාලුවන්ට වගේම ජවිපෙත් තියෙනවා ඔය සන්නිවේදන අවුල, අප අතරින් සමුගෙන ගිය රෙජිනෝල්ඩ් කුරේ වගේ අය මීට වඩා ගොඩාක් සංවරව සහ ලස්සනට දේවල් කියන්න පුළුවන් අය නමුත් ඔවුන්ගේ කතාවල වැදගත් කොටස් ලංකාවේ ජඩ මාධ්‍ය වලින් හිට් වුණේ නැහැ හිට් වෙන්න නම් මේ වගේ අමුවෙන් බයිලා ගහන්න වෙනවා

    ReplyDelete
  18. ඇත්තටම සැබෑ නර්ස්ලා සහ කොත්තමල්ලි නර්ස්ලා අතර වෙනස හඳූනාගත නොහැකිව ලාල් අතරමංව හිඳින බව කිව යුතුයි.

    ගෑනු ජිම් යනඑක අනිවාර්ය කිරීම (compulsory) නිකම් ආතල් එකක් වගේ උනාට ඒකෙ පොඩි සාංදෘෂ්ටික අවුලකුත් තියනවා. දැන් හිතන්න තමන්ගේ ඇඟ ගැන එතරම් සැලකිල්ලක් නැති කෙනෙක් ගැන. මම කියන්නේ එහෙම අයට එයාලට කැමති විදියට ඉන්න දෙන්න ඕනි. ඒකයි ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වලින් කියන්න තියෙන්නේ.

    රැකියාව නිසාම ජිම් යන්න, ව්‍යායාම කරන්න තියනවා නම් ඒක වෙනම දෙයක්. එහෙමනම් ගුරුවරු. වෛද්‍යවරු, කථිකාචාර්යවරු වගේ අයටත් එහෙම ව්‍යායාම මාලාවක් තිබ්බට කමක් නැහැ.

    ලංකාව තුළ අලුත් පරපුර තුල කෙල්ලෝ සෑහෙන පිරිසක් යන්නේ ස්කූටි බයික් වල. කන්නේ කේ. එෆ්. සී., පීසා, කොත්තු, ෆ්‍රයිඩ් රයිස්. රෝන්ග් ජෙනරේෂන් කොහොමත් ෆුඩීස් ල. ඒ උන්ගේ පැවැත්ම.

    මේ ලෝකේ ඇත්ත නර්ස්ල එහෙම ජිම් ටයිප් නැහැ. උන් උන්ට ඕනි විදියට ඉන්නවා. ලාල් කියන ජිම් යන සෙක්සි නර්ස්ල ඉන්නේ සුනිල් පෙරේරාගේ ''කොත්තමල්ලි'' සිංදුවේ.

    මිනිස්සුන්ට පැවැත්මේ ආකෘති තෝරාගන්න අවස්ථාවක් දෙනවා මිසක් අනිවාර්යය කිරීම නම් ගැටළු සහගතයි. මෙතැන අවිඥානයේ වැඩ කරන්නේ පරණ වමේ ආධිපත්‍යය. අපි උඹල වෙනුවෙන් තෝරන්නේ නිවැරදි දේ නිසා ඒක අනිවාර්යයෙන් කළ යුතුයි. එච්චරයි.

    මැතිවරණ එහෙම දිනන්න ළඟ නිසා දැන් ලාල් ට ''එච්චරයි'' වගේ වැකි හැමවෙලේම කියවෙනවා. අපි කියනකොට අත උස්සපියව්! එච්චරයි!!

    ආයේ වෙන කතා නැහැ. සංවාද නැහැ..අපි දෙන දෙයක් කාල හිටපියව්. මේ තග දැන් දැන් එන්නේ දිනන්නත් කලින්..ඕයේ...ඔජායේ....

    මීට ටික දවසකට කලින් කොළඹ විශ්ව විද්‍යාලයේ සුමිත් චාමින්දත් මීට සමාන 'උදාන වාක්‍යයක්' කියල තිබ්බ. ඒ තමයි මොකක්දෝ පොතක් ''අනිවාර්යයෙන් කියවන්න'' විශ්ව විද්‍යාලවලට සතියක නිවාඩුවක් දෙන්න ඕනි කියල. ''රතු පොත අනිවාර්යයෙන් කියවන්න'' කියල ස්ටාලින් මාවෝ එහෙමත් ඔහොම කිව්වා බර්ලින් තාප්පේ පෙරළෙන්න කලින්.

    බලන්න වමේ පරණ අවිඥාණය කොච්චර ප්‍රභලද කියල. මේ විදියට නම් වම දිනුවට පස්සේ විප්‍රදේශගත වෙන්න රටක් හොයල තියාගන්න ඕනි.

    හැම නර්ස් කෙනෙක් ම ඔය කියන විදියේ ලුක් එකක් නඩත්තු කරන අය නෙවෙයි. ගුරුවරියෝ උනත් එහෙමයි. හැබැයි ඔය ලුක් එක සමකාලීන ලෝකේ අධිනිශ්චය වෙන්නේ හොලිවුඩ් එකෙන්. නැත්නම් සෙක්සි නර්ස් පෝනෝග්‍රැෆි වලින්.

    සෙක්සි නර්ස් විතරක් නෙවෙයි සෙක්සි ටීචර්ලත් ඉන්නවා. ඒවා ඇත්ත ශරීර ම නෙවෙයි මාකට් පරමාර්ථයක් වෙනුවෙන් (වෘත්තියක් වෙනුවෙන්) හුරුකරපු ශරීර. ඒවායේ ඉන්නේ තමන්ම නෙවෙයි. අනෙකාගේ ඇස වෙනුවෙන් හුරුකරපු ආත්ම.

    අනික බලන්න හැම ඇඟක්ම එකම විදියයි. එකම පෙනුමයි. ගේස් එක එකමයි. ඒකද අපිට වෙන්න ඕනි? මේකද අපි සිහින දකින ලෝකේ? කෝ වෙනස් මිනිස්සු? කෝ ලිබරල් විවිධත්වය?

    ඔය ජිම් යන ටයිප් ශරීර අනික් පැත්තේ ඒ දැක්ම වෙනුවෙන් ඉව අල්ල අල්ල යන්නේ කවුද? ජොනී සින් (ජොනී නම් පවුකාරය).

    විජේවීර සහෝදරයාගේ උරුමය ජොනී සින් හරහා ලාල් කාන්තගෙන් මේ විදියට අවසන් වීම ගැන මට තියෙන්නේ සතුටක් ද මොකක්ද මට තේරෙන්නේ නැහැ.

    ඕනිවට වඩා පොනෝග්‍රැපි බලපුවම සමහර විට ඉස්පොල්ලේ යනවා ඇති. බොන්න කොත්තමල්ලි !

    කොත්තමල්ලි නර්ස්ල ජිම් ගිහිල්ල රඟපානකොට එච්චර ලස්සන නැති බොඩි ෂේප් නැති හැබැයි නයිටිංගේල් පහන අතේ තියාගෙන මහා යුද්ධ මැද්දෙන්, ස්වභාවික ව්‍යසන මැද්දෙන් ගිහිල්ල ජීවිත පරදුවට තියල සියදහස් ගණනක් මිනිස් ජීවිත බේරුව නර්ස්ල ඉනට අත්දෙක තියාන.

    Image@ Angles of the Battlefield: Nurses in Vientnam (1967) Getty Images

    Koththamalli by Gypsies

    https://www.youtube.com/watch?v=yxnW5GjKCW0

    ReplyDelete
  19. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තුල ක්‍රීඩකයන් තේරීම සම්බන්ධයෙන් බලපෑම් එල්ල කිරීම සහ පහුගිය වසරේ ලංකාවේ ගාලුමුවදොර පිටියේ පැවති ගෝටාගෝගම අරගලය තුල ඉතාමත් සීඝ්‍ර ලෙස සක්‍රීය දායකත්වයක් ලබා දෙමින් ලංකාවේ ඉතා වේගයෙන් ජනප්‍රිය වී ඇති සහ දිනෙන් දින ශීඝ්‍ර ලෙස වර්ධනය වන බෝන් අගේන් ආගමික කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට අමතරව එල්ලේ ඇතුළුව තවත් ජනප්‍රිය ක්‍රීඩා සංගම් කීපයකම නියෝජිතයන් සහ ක්‍රීඩකයන්ද සිය අනුගාමිකයන් ලෙස බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.

    දිවැසිවරයෙක් ලෙස පෙනී සිටින ප්‍රෝෆට් ජෙරම් ප්‍රනාන්දු මහතා විසින් පවත්වන දේව මෙහෙයන්වලට එක්වන පන්සියයත් හයසියයත් අතර පිරිසක් සතිපතා ආගමට හරවා ගන්නා බවට ආරක්ෂක බුද්ධි අංශ අනාවරණය කර ඇත. ඉහළ උපදෙස් මත ඇරඹි බුද්ධි විමර්ශනයකින් මේ බව හෙළිවී ඇත.

    දැනට කෙරෙන බුද්ධි අංශ විමර්ශනවලින් තහවුරු කර ඇත්තේ සුවකිරීමේ දේව මෙහෙයන්වලට මුවා වී පාරම්පරික බෞද්ධයන්, හින්දු හා කතෝලික ආගමේ අය ද මෙම කණ්ඩායමට එක්කර ගන්නා බවය. අන්තර්ජාලය මගින්ද පුද්ගලයන් ලියාපදිංචි කිරීම අන්‍යාගමිකරන වැඩපිළිවෙළේ එක් සැලසුමක් බව අනාවරණය වී ඇත.

    ආගම් ප්‍රචාරයට මුවා වී කළු සල්ලි සුදු කරන මෙහෙයුමක්ද මේ හරහා ක්‍රියාත්මක වෙන බවද හෙළිවී තිබේ. ලංකාවේ බදු වංචා කරන ප්‍රබල කෝටිපති ව්‍යාපාරික ප්‍රජාව අතර සැලකිය යුතු මට්ටමක විශාල පිරිසක් දැනටමත් මේ හරහා මූල්‍යමය අතින් ආයෝජන ලෙස සම්බන්ධ වී ඇති බවත් දිනේශ් ෂාෆ්ටර් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ අයත් මීට පෙර අනාවරණය කර තිබිණි.

    දුප්පත් පවුල්වල ආධාර සැලසීම, පොත් බෙදාදීම, රෝද පුටු, වියළි සලාක ලබාදීම මෙන්ම පාසල්වලට ආධාර කිරීම මගින්ද මෙම ආගමික ප්‍රචාරකයින් ආගමට හරවා ගන්නා මෙහෙයුම ක්‍රියාත්මක කරන බවද හෙළිවී ඇත. ජනතාවට උපකාර කරන මුවාවෙන් මොවුන් ආගම ප්‍රචලිත කරන බවද හෙළිවී තිබේ.

    ලංකාවේ බෝර්න් අගේන් කණ්ඩායම්වල මීළඟ ඉලක්කය ජනප්‍රිය ක්‍රීඩකයන් හා ජාතික තලයේ දේශපාලනඥයන් තම ආගමික කටයුතු සඳහා හැකි උපරිම වශයෙන් සම්බන්ධ කර ගෙන ඔවුන් එම ආගමට හරවා ගැනීම බවද බුද්ධි අංශ අනාවරණය කර ඇත. දැනටමත් ලංකාවේ ඇතැම් බෞද්ධයන් මෙන් පෙනී සිටින දේශපාලනඥයන් බොහෝ දෙනෙක් මෙම ආගම කෙරෙහි උනන්දුවෙන් කතා කරන යුගයකට අප එළඹ ඇතිබවත් ප්‍රචලිතව ඇත.

    ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙන් ප්‍රකට එල්ලේ ක්‍රීඩකයන් මෙන්ම තවත් ක්‍රීඩා සංගම් නියෝජිතයන් මෙන්ම ක්‍රීඩකයන්ද මේ වන විටත් සිය අනුගාමිකයන් බවට පත් කර ගෙන ඇතැයිද දැනට කෙරෙන විමර්ශනවලදී හෙළිවී තිබේ. රටේ ධනවතුන් ප්‍රභූවරුන් මෙන්ම ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන්ද බෝර්න් අගේන් කණ්ඩායම් සමග සබඳතා පවත්වන බැවින් ඉදිරියේදි මෙය බරපතළ අර්බුදයක් නිර්මාණය කළ හැකි බවද ආරක්ෂක බුද්ධි අංශ අනතුරු හඟවති.

    මෙකී බෝන් අගේන් කණ්ඩායම සඳහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන්, ඇමරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඩුබායි, සිම්බාබ්වේ, ඉන්දියා, යුරෝපය ඇතුළු රටවලින් ඩොලර් මිලියන ගණනක් ලෙස ආධාර මුදල් ලැබෙන බවද අනාවරණය වී ඇත. මේ සම්බන්ධව බුද්ධි අංශ රැස් කරන තොරතුරු රජයට ලබාදීමට මේ වනවිටත් කටයුතු යොදා තිබේ.

    – අරුණ

    ReplyDelete
  20. මගේ නංගිව මරපු 7 දෙනෙක්ගේ බෙල්ල කැපුවේ 7 පාරක් හිරෙන් පැනලා, මම විජය කුමරතුන්ග, මහින්ද රාජපක්ශ, ම්‍යෛත්‍රීපාල සිරිසෙන,මරුසිරා, යකඩ සිරා, එක්ක එකට හිටියේ, ටෙනිස් බෝලේ ඇතුලේ තමා ජේලර් මහත්තයා ඇතුලට කුඩු ගෙනාවේ... මම තාම බීඩියක් වත් බීලා නෑ....

    හිතුමතේ ජීවිතේ ❤

    නංගී වෙනුවෙන් ජීවිතේම කැප කරපු වීර අයියා❤️

    ජීවිතයෙන් සමු අරන්..

    නිවන්සුව ලැබේවා හිතුමතේ ජීවිතේ🙏

    ReplyDelete
  21. රසික සූරියආරච්චි‍ගේ පුක

    ReplyDelete
  22. ගාලුමුවදොර අරගලයේ ඉදිරිපෙල සාමාජිකයන් විශාල පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ජවිපෙ ජාතික ජන බලවේගය, සජිත් ප්‍රේමදාසගේ සජබ පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු විවිධ වර්ගයේ පක්ෂ ගණනාවක් හරහා තරඟ වැදීමට සූදානමින් සිටි.

    මෙම කණ්ඩායම් සතුව අරගලය පැවති කාලය පුරා විශාල වශයෙන් විදේශීය දේශපාලන සහ රාජ්‍ය නොවන සංවිධාන වල සහයෝගය තුලින් ලැබු මුදල් ආධාර විශාල වශයෙන් තිබෙන බවත් ඒ නිසා එම මුදලින් ඔවුන් නිවාස රථ වාහන ආදිය මිලදීගැනීම් කර ඇති නමුත් තවමත් විශාල මුදලක් ඉතුරු වී ඇති බැවින් එම මුදලින් මැතිවරණයේදීඉදිරිපත් වීමට ඔවුන් බොහෝ දෙනෙක් තීරණය කර ඇති අතරම ඔවුන් නිශ්චිත එක් පක්ෂයක් නොමැතිව විවිධ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ගණනක් හරහා තරඟ කිරීමට සැරසේ. මේ සඳහා විදේශීයදේශපාලන සංවිධාන වලින් අවශ්‍ය උපදෙස් ලබා දෙන බවත් ඒ මත පදනම්ව විවිධාකාර දේශපාලනික කණ්ඩායම් වලට ඔවුන් එකතු වීමට තීරණය කරන බවයි නිල නොලත් ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ.

    බස්නාහිර පලාත ප්‍රධාන වශයෙන් සහ දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක කිහිපයක මෙම පිරිස් නාම යෝජනා ලබා දීමට සූදානම් වෙමින් ඇත. මේ පිළිබඳව වැඩි විස්තර ලංකාවේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති හරහා විස්තර කෙරෙන බවත් පැවසේ.

    ReplyDelete
  23. ජෙප්පො කීවොත් විහිලුවට,උද්‍යෝගිමත් කරන්න .වෙන පක්ෂයක කෙනෙක් කිවොත් වලත්තකමට .ඕකට කියන්නේ ජෙප්පන්ගේ වහල්ලු කියලා 😁

    ReplyDelete
  24. 😒 " Comment කියවීමේ සංගමයේ (CRA) සාමාජිකයෙකු ලෙස, මම මෙහි සිටින්නේ comment කියවීමට පමණි. කරුණාකර comment කෙටි හා සරලව තබා ගන්න. ඔබගේ ටයිප් කිරීමේ උත්සාහය අපි අගය කරමු. කරුණාකර ඔබේ අක්ෂර වින්‍යාසය ද බලන්න. ස්තුතියි ඔබට සුභ දවසක්...! " 🙂😁😏👌

    ReplyDelete
  25. මට ප්‍රශ්නේ ඔවා නෙමෙයි පුලුල් උකුලයි පුලුල් තනයි කොහොමද ජිම් එකේ හදන්නේ කියාන එකයි... නැත්තන් ලාල්ගේ මතයට මාත් එකගයි... 🤣🤣🤣😜😜😜

    ReplyDelete
    Replies
    1. @ 12.44

      කතාව ඇත්ත තමයි බන්, මේක කරන්න පුළුවන් ද දන්නේ නැහැ නේද?

      https://m.youtube.com/watch?v=E1neQOtI4l8&feature=youtu.be

      Delete
  26. අඩේ අප්පා මාදලන් අංනා, කාලෙකට දැකපු නැති සෙනග දැක්කම ඩාම් වෙනව ඩූම් වෙනව..
    පුරැදු කතා ටික කරගෙන හිටියනන් ඇති චන්දෙ ගොඩ දා ගන්න කම් වත්… මට නම් බය මුන් ළඟදිම අනාගනී කියලා...

    ReplyDelete
  27. තමන්ගේ, තමන් කැමතිම චරිතයේ/සබ්ජෙක්ට් එකේ/ජීවන දර්ශනයේ/දේශපාලන පක්ෂයේ එක වැරැද්දක්වත් ඔබට පේන්නේ නැද්ද? එහෙනම් ඔබ අදහන්නේ ආගමක්! ඔබ එහි බැතිමතකු/ බැතිමතුන් බවත් තේරුම් ගන්න!

    ReplyDelete
  28. මාතලන් මම දිනක් අපි සමග රට ඉඳලා ලංකාවේ කාලයක් ඉන්න කියලා ලංකාවට ආපු යාලුවෙක් හම්බ වෙන්න ගියා. ඉතිං ඔහු ලංකාවට එද්දී ගෙනාපු දේවල් ගැන වර්ණනා කරනවා.

    ඔහු ඉතා වටිනා Washing machine එකක් ගෙනත් තිබුණා. එය සාමාන්‍ය Washing machine එකකට වඩා හතර පස් ගුණයක් මිලෙන් වැඩි.

    " මචං මේකෙ උණුවතුර දාලා රෙදි හෝදන්න පුළුවන්. ඒකමයි මම ගත්තෙ "

    අවුරුද්දකට විතර පස්සෙ නැවතත් වැකේෂන් එකකදී මම ඔහූගෙ ගෙදර ගියා. මට ඔහුගෙ Washing machine එක මතක් උනා.

    " කොහොමද මචං ලංකාවේ රෙදි හෝදන එකට අර Washing machine එකේ උණු වතුරෙන් හෝදන වැඩෙන් ප්‍රතිඵලයක් තියෙනවා ද...? "

    " උඹට කියන්න මචං යකෝ මෙහෙට ගෙනාවට පස්සෙ ඒක පාරක්වත් උණු වතුරෙන් හේදුවෙ නෑ "

    තව එක චූටි කතාවක් කියන්නම්..

    තවත් යාලුවෙක් හිටියා ලංකාවේ ලස්සනම ලස්සන ගෙයක් හැදුවා. එය තුන් මහල් නිවසක්. හැමෝම කිව්වා තට්ටු දෙකට හදමු කියලා. නෑ මොහුට ඕන උනා තට්ටූ තුනට හදලා Roof top එක නිදහසෙ ඩ්‍රින්ක් එකක් දාන්න, පාර්ටි දාන්න හදන්න.

    දැන් ගේ හදලා වසර 04 ක් විතර වෙනවා. මාත් එහේ සම්භාෂණ වලට ගිහින් තියෙනවා ඒත් කවදාවත් Roof top එක පාවිච්චි කරේ නෑ.

    " ඇයි මචං Roof top එකේ set වෙන්න තිබුණානෙ."

    " පිස්සුද බං උඩම තට්ටුවට බෝතල්, බයිට් අදින්න ගියාම පන යනවනෙ. කාලෙකින් තුන්වෙනි තට්ටුවට ගිහිනුත් නෑ. ඒකට යන්නෙ අතුගාන්න, අස්පස් කරන්න විතරයි "

    තව උදාහරණ ඕන තරම් තියෙනවා.

    ඒ වගේම තමයි අපි අපේ ජීවිත වලට ආපහූ හැරිලා බලපුවාම මේ වගේ අනවශ්‍යය දේවල් වලට කොච්චර වියදම් කරලා ඇද්ද?

    තමන් දෙයක් ආශාවෙන් ගන්න යද්දි, කරන්න යද්දි එහි අනාගත යථාර්ථය ගැන කල්පනා කරන්න.

    අපි ලක්ෂ ගාණක් දීලා වටින flagship ස්මාට්Phones ගන්නවා. සමහරවිට ජීවිත කාලේම අපි කරලා තියෙන්නේ Calls ගන්න එක විතරමයි. ඕනේ නම් උපරිම වට්ස් ඇප් එකක් බලයි හදිස්සියේෆෝන් එකෙන් ෆොටෝ එකක් ගහයි ඊට වඩා තියෙන ඔප්ෂන් වලින් 99% ක් විතර භාවිතා කරලා නෑ

    සමහර වෙලාවට අපි Fully option කියලා ගන්න වාහනේක ජීවිත කාලේම පාවිච්චි නොකරපු Options තියෙනවා. සමහර Options මේකේ තියෙනවා ද මන්දා ගොඩක් වෙලාවට අපි දන්නෙත් නෑ.

    ඒත් අපි ජීවිතේට පාවිච්චි නොකරපු Options වලට වැඩිපුර සෑහෙන විශාල මුදලක් වැඩිපුර ගෙවලා තමයි අරගෙන තියෙන්නේ.

    අද ඉදන්ම ජීවිතේ අලුතෙන් හිතන්න පටන් ගමූ. ජීවිතේ අනවශ්‍යය දේවල් වලට නාස්ති කරන එක නතර කරමු. බඩූ භාණ්ඩ විතරක් නෙවේ ජීවිතේට ලං කරගෙන ඉන්න ඒත් මෙලෝ වැඩක් නැති පුද්ගලයන්ව පවා ජීවිතෙන් අයින් කරමු.

    සංවාදයට විවෘතයි!

    ReplyDelete
    Replies
    1. විචක්ෂණශීලීව අලුත් කෝණයකින් බලා අලුත් ලෙසකින් හිතා තීරණ ගනිමු!

      Delete
    2. @ නිදිගේ පංච තන්ත්‍රය,

      උඩ ඇනෝ කියන කතාව ගොඩක් වැදගත් කරුණු කාරණා රාශියක් තිබෙනවා.

      නමුත් මේ කමෙන්ට් එක ඔබ ඉහත ලියා ඇති කවිය හා සම්බන්ධ කාරණාවක් විදියට ඒකට එකතු කරන්න ඕන කියලා හිතෙන නිසාම මේ මගේ අත්දැකීමක් ලියන්න කල්පනා කළෙමි. ඇත්තටම ඒ මීට දශකයකටත් වඩා දෙවසරක් පෙර කලකට ඉහත මා දහය වසරේ ඉගෙනුම ලැබූ සමයයි. කටකාර කමින්ද දඟකාර කමින්ද කොලුකමින්ද පරිපූර්ණව කුරුල්ලෙකු සේ නිදහස්ව සිටි මම දහම් පාසැලේ බංකුවක හිඳගෙන ගුරුතුමිය විසින් කල පාඩමකට සවන් දෙමින් සිටියෙමි. ඒ අතර වාරයේ ඉදිරි බංකුවේ වාඩිවී සිටි ශිෂ්‍යාවන්ගේ පිටේ පෑන් ඉරි ඇඳ අහක බලා ගැනීමේ සිට කොණ්ඩයෙන් ඇද උන්ගේ බැණුම් අසා ගැනීම දක්වූ තක්කඩිකම්ද කරමින් උන්නෙමි. මා විසින් කල ඒ විප්‍රකාර වැඩ කෙල්ලන් බොරු විරෝධයක් මවා පා ඉවසන්නට පුරුදු වී සිටියහ.

      ගුරුතුමිය පාඩමේ කොටසක් ලෙස අම්බපාලි ගණිකාව ගැන මතක් කලේ මේ මොහොතේදීය. සතළිස් පස් වැනි වියද ඉක්මවූ නමුත් තරුණ හදවතක් ඇති ගුරුතුමිය හා අනෙක් ශිෂ්‍යාවන් අපහසුතාවයට පත් කරන අදහසින් මම මගේ තක්කඩි ප්‍රශ්නය ගුරුතුමිය ඉදිරියේ දිග හැරියෙමි.

      "මිස් ගණිකාවක් කියන්නෙ කවුද?"

      මා එය ඇසුවේ අතිශය බරපතල ලෙසය.

      මොහොතකින් පිටිපස්සේ බංකුවේ සිටි කෙල්ල මගේ පිටට වැරෙන් ඇන්නාය.

      "මොනවද යකෝ ඔය අහන්නෙ, උඹත් නිකං තොත්ත බබා වගේ"

      ඇගේ විරෝධය ඈ එලෙස පල කලාය.

      මොහොතක නිහැඬියාවකින් පසු මදෙස තීක්ෂණ බැල්මක් හෙලා අත තිබූ පොත වසා මේසය මත තැබූ ගුරුතුමිය තම කණ්නාඩි දෙකද ගලවා මේසය මත තැබුවාය.

      අත්දැකීමෙන් හා දැනුමෙන් පිරි ගුරුතුමිය තම පරිණත බව පෙන්වමින් උත්තරයක් දුන්නාය.

      "හ්ම්.. ඔයාල දැනගන්න ඕන මේවා. පුතේ ගණිකාවක් කියන්නෙ තමන්ගේ ශරීරය විකුණන ගැහැණියකට. කාටද විකුණන්නේ? පිරිමින්ට. ඇයි එහෙම කරන්නේ? සල්ලි හොයන්න."

      කෙල්ලන්ගේ රැවුම් ගෙරවුම් හා උපහාසාත්මක සිනා මවෙත එල්ල වෙද්දී මම පරාජය වී නිහඬ වූයෙමි.
      .
      .
      .
      .
      කාලය ගෙවී මා නොඑක් විභාගද සමත්වී රැකියාවන්ද කර ජීවිතයේ විසි තුන් වන වියේ ඉතාම සන්සුන් හා නිහඬ තරුණයකු බවට පරිවර්තනය වී සිටියෙමි. ඒ සන්සුන් භාවයත් පණ්ඩිත භාවයත් නිසාම පන්සලේ පොඩි හාමුදුරුවන්ගේ ආරාධනයෙන් මමද දහම් පාසැලේ ගුරුවරයකු වීමි.

      මීට සිව්වසරකට පමණ පෙර එක් උදෑසනක අට වසරේ උගන්වමින් සිටි මම අර අම්බපාලිය අඹ වනයක උපන් ගණිකාවක් බව ළමයින්ට කියමින් සිටියෙමි. ඉතාම උනන්දුවෙන් පාඩම අසා සිටි ඒ නව පරපුරේ දරුවන් පිරිසක් අධ්‍යාපනය ලබන එම පංතියේ මා වැනි තක්කඩියන් කිසිවෙක් නොසිටි බව මට සහතිකය. එක වරම ඉදිරි පෙළ සිටි දැරියක් නැගී සිටියාය.

      "සර්, ගණිකාවක් කියන්නේ කවුද?"

      ක්ෂ්ණයකින් කම්පනය වූ මම නැවතුනේ දොළොස් වසකට පෙර මා අර ගුරුතුමියගෙන් ඒ ප්‍රශ්නය ඇසූ තැනය. එදා ඈ හා අනෙක් ශිෂ්‍යාවන් අපහසුතාවයට පත් කරන අදහසින් මා විසින් එල්ල කල අතුල් පහරක් බඳුවූ එම ප්‍රශ්නය කැරකී අවුත් අද මා ඉදිරියේම ඇති සැටි මම කල්පනා කලෙමි.

      "හ්ම්.. ඔයාල දැනගන්න ඕන මේවා. පුතේ ගණිකාවක් කියන්නෙ තමන්ගේ ශරීරය විකුණන ගැහැණියකට. කාටද විකුණන්නේ? පිරිමින්ට. ඇයි එහෙම කරන්නේ? සල්ලි හොයන්න."

      මම මගේ ගුරුතුමියට සිතින් නමස්කාර කර ඒ උත්තරය එලෙසින්ම දරුවන්ට දුන්නෙමි. උත්තරයෙන් සෑහීමකට පත් වූ දරු දැරියෝ නැවත පාඩම හා ඒකාත්මික වූ අතර මම සිතින් මගේ ගුරුතුමියගෙන් සමාව අයැද සිටියෙමි.

      Delete
  29. රාජපක්සලා කම්බ හොරු බව දැන දැනත් 2005 දී රට පුරාම රෙදි නැතුව වටේටම කඩේ ගිහින් මැදමුලනේ නාකි මයිනා ජනාධිපති කලෙත් 3% ජවිපෙ අපි යකොව් අපේ ටිල්වින් සහොදරය නාකි මයින එක්ක වගේම ඊට පස්සේ පාස්කු හුටං සහෝදරය එක්කත් ගිවිසුමකුත් අත්සන් කොරලා රටට කොළා, ඇයි අපි කරපුවා මදිද තොපිට?

    ReplyDelete
  30. මැදින් දොර
    මහ බේසම
    එළියේ ලැට් එක
    මහ පිහිය

    ReplyDelete
  31. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් එළවා දැමූ ආකාරයට නම් කවමදාවත් රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් එලවිය නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී සමගි කාන්තා බලවේගයේ සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසූ අතර රනිල් වික්‍රමසිංහ එලවිය යුත්තේ මොලයෙන් බවද ඇය අවධාරණය කළ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ඒකාධිපතියෙක් වී මර්දනය කරනු ඇතැයි මුලින් ලංකාවේ බොහෝ දෙනෙක් කල්පනා කළ ද අවසානයේ ඔහු ඒ කිසිවක් නොකළ බවද ඉතා ඉවසිලිවන්තව කටයුතු කර අවසානයේදී ජනතා විරෝධය එල්ල වූ විට ධූරය හැර දමා ඉවත් වී ගිය බවද ඇය පැවසුවා.

    නමුත් ගෝඨාභය රාජපක්ෂ කිසිම විදිහකින් භාවිතා නොකළ සියලු භයානක මර්දනකාරී උපක්‍රම කුමන්ත්‍රණ වත්මන් ජනාධිපතිවරයා විසින් භාවිතා කරමින් ඇති බවද ඇය පෙන්වා දෙයි.

    කෙසේ හෝ මෙම ජනවාරි මස අග වෙද්දී ජනතාවගේ ආර්ථික අපහසුතා ඉහළ යනු ඇති බවත් එහිදී ජනතාව පාරට බැසීම කිසිවකුට වළක්වා ගත නොහැකි වනු ඇති බවත් ඇය තවදුරටත් කියා සිටියා.

    සමගි ජනබලවේග ජනහමුවක් අමතමින් ඇය මෙම අදහස් පවසනු දුටු විට ඇය ගැන මටනම් ඇතිවන්නේ අනුකම්පාවක්. ගෝට එලෙව්වේ තමන් යයි පිටට පෙන්නුවාට ඔබලා දන්නවා ඒ plan එකේ ඔබලාගේ කොන්ත්‍රාත්තුව මොන තරම් සොච්චම්ද කියලා. මට මතක්වෙන්නේ “හීන් සැරය” කතාවේ කටුසුහාමි කිව්ව “මේවා අලින්ගේ අපේ වැඩ තමයි” කියන දෙබස. රනිල් එලවන්න බැරි වෙන හේතුවක් නොවෙයි. රනිල් ඔබලාගේ ස්වාමිවරුන්ගේ ඉත්තා නිසා. එහෙම නේද මාතලන්?

    ReplyDelete
  32. රෂිනිට පුකේ අරින්න ආසයි

    ReplyDelete
  33. සෞම්යා නංගිගේ රෝස පාට හුත්තට දිව දාලා ජුස් උරලා බොන්න ආසයි.

    ReplyDelete
  34. ලංකාවේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න තමයි ලාල් අංකල්ටත් තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ නායකත්වය දරන නාකි හුටං ලොන්ත පෝල් හැත්තත් ටිපිකල් ශ්‍රී ලාංකීය සමාජයේ කැඩපතක් පමණක් බවයි පේන්නේ

    මෙන්න ටිපිකල් ප්‍රධාන ප්‍රශ්න

    කෝ තාම ළමයි නැද්ද?
    - නෑ අපි වඳයි. ළමයි හදන්න බෑ

    ඇයි කෙට්ටු වෙලා?
    - සීනි අමාරුව හැදුන නේ. ඒකයි 🌝

    මේ වගේ...
    සාමාන්‍යයෙන් ලංකාවේ බහුතරයක් වූ මිනිස්සු අහන්න ආස එයාලගේ හිතේ අපි ගැන හදාගෙන තියෙන ඉමේජ් එකට මැච් වෙන උත්තර අපේ කටින්ම ගන්න, එහෙමත් නැත්නම් අපිව පොඩ්ඩක් අපහසුතාවයකට පත් කරන්න. එයයි ඔවුන්ගේ හැදියාව සහ එකම විනෝදය... ඒක නිසා මෙහෙම ප්‍රශ්න ඇහුවම මේ උත්තර දෙන්න

    1. එක්සෑම් එකට මොකද උනේ?
    - ෆේල් උනා. මම තමා අන්තිමයා. ඒක නිසා රිසල්ට්ස් ආවෙත් නෑ-

    2. ඇයි බඳින්නේ නැත්තේ?
    -සසර කල කිරිලා ඉන්නේ. තව ටික දවසකින් මහණ වෙනවා

    3. කෝ දැන් එයා?
    -එයා මාව දාලා පැනලා ගියා වෙන එකෙක් එක්ක

    4. ළමයි නැද්ද?
    - නෑ අපි වඳයි. ළමයි හදන්න බෑ

    5. ඇයි එක ළමයෙක් විතරක් හැදුවේ?
    -මෙයාවත් හදන්න හිතුවේ නෑ. වැරදිලා හිටියේ

    6. ඇයි බස් එකේ යන්නේ?
    - වාහනයක් ගන්න තරම් පඩියක් නෑ. හිඟන ජීවිතයක් තියෙන්නේ

    7.ඇයි රැවුල වවන්නේ?
    -ජීවිතේ කලකිරිලා එපා වෙලා ඉන්නේ

    8. ඇයි පච්ච ගහන්නේ?
    -කැමති රස්තියාදුකාරයෙක් වෙන්න

    9. ඇයි රජයේ රස්සාවක් කරන්නේ නැත්තේ?
    - හැම ජොබ් එකටම දැම්මා ආණ්ඩුවේ. එත් සෙට් උනේ නෑ

    10. ඇයි මේ විකාර ෆේස්බුක් දාන්නේ?
    -මට ටිකක් පිස්සු. ඒකට බෙහෙත් බොන ගමන් ඉන්නේ

    11. පඩිය කීයද?
    -20000යි. තාම ගෙදරින් සල්ලි ඉල්ලන් ජීවත් වෙන්නේ

    12. ඕක ගත්තේ කීයටද?
    - පිටකොටුවෙන් ගත්තේ

    13. ඕක ඔරිජිනල් ද?
    - නෑ නෑ මේක ෆේක් එකක්. පිටකොටුවෙන් ගත්තේ

    14. එයා බොනවද?
    -හම්බෝ ඔව්. බෝතලේ කටේ තියන් ගහන්නේ

    15. තාම කෙනෙක් නැද්ද?
    - එන එකෙක්ටවත් මාත් එක්ක ඉන්න බෑ නේ

    16. දවසෙම ඔන්ලයින් නේද?
    -ඔව් ඒ කරන්න වැඩක් නැති නිසා

    17. ඇයි මහත් වෙලා?
    - සල්ලි නැති නිසා පිටි කෑම විතරයි කන්නේ

    18. ඇයි කෙට්ටු වෙලා?
    - සීනි අමාරුව හැදුන නේ. ඒකයි

    19. ළමයා ටිකක් කලුයි නේද?
    - ඔව් ඒ එයා අරන් හදා ගත්ත නිසා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න