.

.

May 9, 2023

කළුතර දැරිය ගැන මගේ සත පහ

 


කළුතර දැරිය ගැන මගේ සත පහ

➖➖➖➖➖➖➖➖➖➖😭➖


කළුතර දැරියගේ මරණය ගැන බොහෝ අය දැරියට වගේම මවටත් දොස් කියනවා. සුපුරුදු පරිදි යෙහෙලිය හා සල්ලාලයා බබාලා වෙනවා. ඒ අපේ හැටි. 


හැබයි ඔක්කෝම මෙහෙම දේ සිද්ද වෙනවා කියලත් දන්නවා. බොහෝ ක්ෂේත්‍රවල රස්සාවල් කරලා තියෙන මාතලන්, මේ රටේ වගේම පිටරටත් හෝටෙල් ෆීල්ඩ් එකෙත් ඉඳලා තියෙන නිසා, මේ වගේ දේ ගැන අත්දැකීම් පවා තියෙනවා. ඒ කියන්නේ මරණ නෙමේ, මේ කල්ට් ගැන. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වුනා නම් මුලින්ම අත් අඩංගුවට පත් වෙන්නේ හොටලේ කළමණාකරු. එහෙමයි නීතිය විසින් හෝටල් කාරයෝ මේ වැඩේට බය කරන්නේ. ඒත් මේ අම්මට සිරි ලංකාව නේ. අපි නම් මේ වගේ සිද්දීන් වලට ඉඩ නොදී පොලීසියට පවා මෙවන් උන් ගැන විස්තර දීලා තියෙනවා.


මේ වගේ සිද්දීන් ගැන විශ්ලේෂණ ලියන Chanya Herath හෙවත් හෑලී කුවීන් දැන් නොලියන එක බුකියට විශාල පාඩුවක්. නැතිනම් අපූරූ ලිපියක් නැවතත් බලා ගන්න තිබුනා. මේ දැරියගේ වයස අවුරුදු 16 යි මාස 9 ක්. 


මේ වයසේ දරුවෝ ඔක්කොම වගේ අද ගෙවල් වල ඉන්නවට වඩා ඉන්නේ ගෙයින් පිට මහපාරේ. ඒ අධ්‍යාපනයේ තියෙන තරඟය නිසා. තම දරුවන්ට හොඳ අනාගතයක් දෙන්න කරන්න පුලුවන් හොඳම දේ දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබා දීම බව දෙමව්පියන් තේරුම් අරගෙන. ඉතින් අධ්‍යාපනය වෙළඳාමක් වෙලා. 


මොන්ටිසෝරීයේ ඉඳලා ඩිප්ලෝමා වගේම විදෙස් උපාධි ලබා දෙන ආයතන ගම් නියම්ගම්වල පවා බිහිවෙලා. කැම්පස් හා විශේෂයෙන් වෛද්‍ය විද්‍යාල බිහි නොවෙන්නේ දැනට තියෙන ඒවයේ ඉන්න ආචාර්‍ය මහාචාර්‍ය අපතයන් හා ගෝත්‍රික වාමාංශික පක්ෂ නිසා.


දැන් සමාජය ගලායන්නේ ඒ විදියට, ඒවා දැන් කැම්පස් වගේම උප සංස්කෘතීන්. කොටින්ම කල්ට් වෙලා ඉවරයි. ඒවයේ කිසිම වරදක් මම නම් දකින්නේ නෑ. හැබයි දැරියන් ඒ නිදහස භුක්ති විඳිනවා වගේම ඊටම අදාල අවරගනයේ ව්‍යාපාරත් ඉබේම මතුවෙනවා.


එක පාරටම මේවට වැටෙන ඕන කෙනෙක් ඒවයේ ගොදුරු වෙනවා. ඉතින් සෙක්ස් ගැන විතරක් නෙමේ, මේ සමාජය ගැනත් දරුවන් මෙන්ම වැඩිහිටියන්ද දැණුම්වත් විය යුතුයි.

මෙවන් සල්ලාලයන්ට බිලි වීම් කටුනායක ආයෝජන කලාපය ආරම්බ වූ කාළයෙත් අනන්ත වාර්තා වුනත්, සියල්ලන් දැණුම්වත් වීමෙන් පස්සේ දැන් එවැනි තත්වයක් නැති තරම්.


මේ ටීනේජර්ස්ලා කියන්නේ ජීවිතේ එක්ස්පරිමන්ට්, පැෂන්, කල්ට් ෆලෝවින්ග්, සෙක්ස් එක්ස්පීරියන්ස්, කෑම බීම, සියල්ල ගැනම භාවිතයෙන් හදාරන්න ඉගෙන ගන්න කාළේ. ඒකත් අධ්‍යාපනය වගේම තමා. මේ බනින අය මතක් කර ගන්නකෝ තමන් විසින් පසු කරපු මේ කාළේ. 


ඒකයි මම පොඩි පෝස්ට් එකක් දාලා ලිව්වේ මේ සියල්ලම සමාජය දන්න සාමාන්‍ය සිඳුවීම්‍ය. වෙනසකට උනේ මරණයක් සිඳුවීම පමණයි කියලා. 


අද කොල්ලෝ වගේම කෙල්ලොත් කල්ලි ගැහිලා, වින්ඩෝ ෂොපින් කිරීම, ට්‍රිප් යාම, ෆුඩ් කෝට් හා රෙස්ටුරන්ට් යාම, මත්පැන් පානය කිරීම, පාටි දැමීම, ෆේස්බුක් පාටී දැමීම, සාමාන්‍ය තත්වයක් වගේම, ඊට අවශ්‍ය මුදල් ගෙදරින් නොලැබෙනවා නම්, සල්ලි හොයා ගන්න සල්ලාලයන්ගේ ගොඳුරු වෙන එකත් සාමාන්‍ය දෙයක්. අඟලෙන් අඟල කාමර දෙන පොඩි හෝටල් බිහිවෙලා තියෙන්නේ ඒකයි. 


ඔය පොඩ් කෙල්ලෝ ෂුගර් ඩැඩීලා එක්ක ඔය කාමරවලට රිංගීම දැන් සාමාන්‍ය තත්වයක්. ඒවට පොලීසියේ මෙන්ම නීතියේ රැකවරණයත් හොඳින්ම ලැබෙනවා වගේම එය උපයෝගී කරගෙන වෙනම මාෆියාවක් බිහිවෙලා තියෙනවා. ඔවුන් බොහෝ විට නවතින්නේ කරෝකේ බාර් වල, නැත්නම් Spa වල. මේවා දැන් නීතීයේ රැකවරණය ලැබෙන හොඳ බිස්නස්.


අපේ පොඩි කාළේ කෙල්ලෝ මෙහෙම යන්න ආස වුනේ නළුවෝ එක්ක විතරයි. ඒත් දැන් නළුවෝ වගේ එළුවෝ රටේ ඕන තරම්. මේ නරුම සල්ලාලයින්ට මේ දැරිවිය තවත් එක බඩුවක් විතරයි.


දැනට ලැබී ඇති තොරතුරු අනුව නම්, හොඳ කළු කෝට් කාරයෙක් අල්ලපු ගමන් ඔක්කොම එලියට ගිහින් මේක තවත් සියදිවි නසාගැන්මක් වෙනවා. සැකකරුගේ පාපෝච්චාරණය එවන් පිටපතක්.


යෙහෙලිය විසින් මේ දැරිවිය විකුණපු බව අරූගේ පාපෝච්චාරණය අනුව පැහැදිලියි. මේ වැඩේටම හෝ වෙනත් යම් දෙයකට හෝ මේ දැරිවිය මේ කල්ට් එකට හුරු කිරීම ඇය විසින් කාළයක් තිස්සේ හොඳින්ම කරලා තියෙනවා. අම්මගෙ වොයිස් කට් වලින් ඒ බව පැහැදිලියි. ඇය මේ වගේ කෙනෙක් බවට පොඩි ඉවක් තිබූ බවත් එයින් පැහැදිලියි. වෙනත් කෙල්ලෙක්ගේ අයිඩෙන්ටියක් මේ දැරිවියට ලබා දීමත්, මාතලන් ඉහතින් කී කරුණු සනාත කරණවා.


මුලින්ම වැඩේ පටන් ගන්නේ දැන් තියෙන පාටි පැටන් එකට. ඔහොම හොටෙල් රූම් වලට සෙට් වෙලා, මත්පැන් සිගරට් විතරක් නෙමේ, ගොඩාක් වෙලාවට අයිස් කියන මත්ද්‍රව්‍ය තමයි වැඩියෙන් ගන්නේ. ඒකට ඔලුව විකාර වෙනවා.


ඊට පස්සෙ දැරිවිය කස්ටර්මර්ගේ ගොඳුරක් කරන මිතුරිය එයාගේ කස්ටමර් හෝ කොල්ලා එක්ක එතනින් මාරු වෙනවා. 


සැකකරු කියන විදියට දෙන්නම නිරුවත් වෙලා ඉද්දී දැරිවිය කාටද කෝල් එකක් අරගෙන රන්ඩු වෙලා ජනේලේ ගාවට ගිහින් නිරුවතින්ම උඩින් බිමට පනිනවා. මෙ කළු කෝට්කාරයන්ගේ පිටපත්. මේ දෙන්නම නිරුවත් කතාව කියන්නේ එයා බබා වෙන්න. ඒ කියන්නේ දැරිවියත් වැඩේට රෙඩි වෙලා උන්නා කියලා කියන්න.


දැරිවිය ලිංගික අතවරයකට ලක් වී නොමැති බව වෛද්‍ය වාර්තාවලත් තිබුනත්, ඇයගේ පපුවේ හා කකුල් වල දත් පාරවල් තිබුන බව සඳහන්. ඒ කියන්නේ වෙලා නැත්තේ යෝනී හෝ ගුද සංසර්ගයක් නොවුනා කියන එක. ඒ කියලා ලිංගික අතවරයකට ලක් වුනේ නෑ කියන්න බෑ නේ. අනේ මන්දා මෙහෙම වාර්තා. මේවා ගීනස් පොතට යන්න ඕන වාර්තා.


සැකකරුගේ රැකියාව අනුව, පොර අනිවාර්‍යයෙන් වයලන්ට් බුවෙක්. එහෙම නැතිව සීසින් ජොබ් එක හෙවත් වාහන උස්සන වැඩේ කරන්න බෑ. ඒක කරන්නේ පාතාල හා මාෆියාවලට සම්බන්ධයක් තියෙන උන්. ඒ වගේම උන් පොලීසිය එක්කත් හිතවත්. උන්ට කෙල්ලන්ගේ කැමැත්ත අකමැත්ත වැඩක් නෑ. 


බොහෝ විට දැරිවිය මත් බවින් මිදිලා මේ තඩියට අකමැති වෙන්න ඇති. මෙතන ගැටුමක් වුන බව දත් පාරවල් වලින් පැහැදිලියි. එතකොට ඊට අවැසි සාක්ෂි හොයන එක පොලීසියේ හා අධිකරණයේ වැඩක්.


ගෝරිය දුරදිග ගිහින් එක්කෝ බුවා කියනාකාරයට පිටපත අනුව දැරිය පැන්නා. නැත්නම් බුවා කෙල්ල තල්ලු කරලා දැම්මා. නැත්නම් විසිකරා. කොහොම හරි ලිංගික ක්‍රියාවට දැරිය කැමති නොවුන බවත් ඇය රැවටීමකට ලක් වූ බවත් සිඳුවීම් අනුව බොහෝම පැහැදිලියි.


හැබයි බිස්නස් එක කරපු උන්, තමන්ගේ කස්ටමර් අසරණ කරන්නේ නෑ. උන් ආයේ ඇවිත් බොඩිය හංගලා යනවා. ෆෝන් එක කළුගඟට විසිකරනවා. බුවාට පැනලා යන්න ෆුල් සප් එක දෙනවා. 


අපේ රටේ ඉන්න අති දක්ෂ කළු කෝට්කාරයන්ගේ පිහිටෙන් මේ ඔක්කෝම ඇප අරගෙන ආයෙත් සමාජයට එනවා. ඒ එන්නේ පාතාල මාෆියාවේ මාකට් එකක් ඇතිව. ඊට පස්සේ ආයේ අහිංසක දැරියක් සොයාගෙන දඩයමේ යනවා. 


සල්ලාලයන්ට ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් හෙවත්, නොඉඳුල් දැරියන් ලබා දීම දිගටම යනවා.


ලෝකෙන් උතුම් රට ලංකාවයි.

අප නිජ භූමිය ලංකාවයි...


.

22 comments:

  1. කතාව සම්පූර්ණ ඇත්ත බන් මාතේ මමත් කල්පනා කලේ ඔහොම තමයි. ඕවා සාමාන්‍ය දේවල්, පහුගිය අවුරුදු පහක් විතර කාලයක් තිස්සේ ඔය කල්ට් එක ලංකාවේ ජනප්‍රිය වුණා විශේෂයෙන් තරුණ තරුණියන් අතර ගිය අවුරුද්දෙ මුල හරියේ ටියුෂන් සහ පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වීම නිසා ගෙවල් වලින් නිදහසේ ඉන්න ඉඩ තියෙන තරුණ තරුණියන් අතර ගෝල්පේස් එකේ අරගලයේ ටෙන්ට් වලට සෙට් වෙලා යම් යම් සංවිධාන වලින් දෛනික හා සතිපතා පදනම් මත මුදල් හොයාගන්න පෙළඹිලා හිටියා ගිය අවුරුද්ද තුල ටෙන්ට් වලට අපේ ලංකාවේ මහගෙදර ගම වුණ කළුතර පැත්තෙන් ගිය අවුරුදු පහළොවක් දාසයක් විතර වයස කෙල්ලෝ සේරම වගේ ආපහු ඇවිත් තියෙන්නේ අම්මණ්ඩිලා වෙලා කියලයි කට්ටිය කියන්නේ

    ඒ වගේම තමයි ලංකාවේ සංස්කෘතිය වෙනස් විය යුතු නමුත් මේ වගේ සදාචාර විරෝධී අපත හාල්පාරුවන්ට එරෙහිව නීතියත් බලාත්මක කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි

    යුරෝපීය රටවල් වල තියෙන සංස්කෘතිය එක්කම හොඳ නිදහස් ශක්තිමත් බලවත් ආර්ථිකයක් සමග හොඳින් සහ අපක්ෂපාතීව පරීක්ෂණ කරන වෘත්තීය පොලිස් නිලධාරීන් සහ වෙනත් ආරක්ෂක අංශ වගේම මැනවින් සහ තදින් ක්‍රියාත්මක වෙන විශ්වාසවන්ත භාවය උපරිම වන සියලුම කාරණා ගැන අවධානය යොමු කර ලෝකයේ සංවර්ධිත රටවල් වලින් ආදර්ශ ගෙන අප්ඩේට් වුණ නවීන නීති පද්ධතියක් නිර්මාණය කළ යුතුයි නැතුව මේ වගේ අපේ සංස්කෘතියක් බිහි වුණොත් රටටම අබ සරණයි

    ReplyDelete
    Replies
    1. සෑම කාන්තාවකටම රසවත් දිවක අයිතියක් ඇත!!

      අපේ පරම්පරාවෙ ගොඩක් පිරිමි දිව දානවා කියන එක සැලකුවෙ පහත් වැඩක් විදිහට. මාමයිට් කුප්පිය, බොම්බිලි ගඳ ආදී නානා ප්‍රකාර කතා කියමින් උන් ස්ත්‍රී යෝනියකට දිව්‍ය සංග්‍රහ කිරීම ගැන පරිභව කළා. උන්ගේ පුරුෂ ලිංගය ස්ත්‍රියකගේ මුව තුල බහාලීම අනිවාර්‍යයක් ලෙසත් ස්ත්‍රියකගේ වැජයිනාව දිවෙන් ස්පර්ශ කිරීම තරම් නොවන ක්‍රියාවක් ලෙසත් උන් විශ්වාස කළා.

      දිව කපා ගනිං ඕකෙ ඔබන්න යනවට වඩා හොඳයි..
      මගේ යාලුවෙක් මාව නෝන්ඩි කලේ එහෙමයි . ඒත් දැන් ඒ යාලුවම මට කියන්නෙ වෙන කතාවක්.
      දිව තමයි බං වැඩේ. අනිත් එක ඕන එකෙකුට කරන්න පුළුවන්නෙ. ඒත් දිව කියන්නෙ ආර්ට් එකක්..

      දිවේ අයිතිය කාන්තාවන් දිනාගැනීම කියන්නෙත් පුරුෂමූලික ලිංගික සංස්කෘතියෙ ලොකු ජයග්‍රහණයක්.

      කොහොම වුනත් දිවෙන් ඇය රසවත් කිරීම හෙවත් කනිලිංගස් කියන්නෙ මේ වෙද්දි හැමෝම ආසාවෙන් විඳින දෙයක්. ඒ වගේම ඒක ඇයව විවර කරන්න, ඇගේ බැමි මුදන්න හොඳම යතුරක්!

      අජිත් ධර්මා

      Delete
  2. අනේ බන් මාතේ ඔය ජාතියේ ඉස්කෝලෙ යන වයසෙ කෙල්ලො සම්බන්ධ කේස්වලින් 90% එහා වගේ මම හිතන්නේ උන්ගෙ කැමැත්තෙන්ම වෙන දේවල්. උන් එක්ක ඉඳලා අහු වෙන මිනිස්සු හිරේ යන්නේ ලංකාවෙ නීතියේ හැටියට 18 අඩු නැත්නම් අලුත්ම නීති අනුව අවුරුදු දාසයකට අඩු කෙල්ලක් එක්ක හිටියොත්, ඒකිගෙ කැමැත්ත තිබ්බත් සැලකෙන්නේ දූෂණයක් විදියට. ප්‍රධාන නගරවලට සෙනසුරාද ඉරිදා ගිහින් බලන්න. තියෙන ගෙස්ට් හවුස්, රූම්ස් වැඩි හරිය පිරෙන්නේ 18 අඩු කෙල්ලන්ගෙන්. ලංකාවෙ දවසකට වෙන නීති විරෝධී ගබ්සා කිරීම්වලින් වැඩි හරිය වෙන්නේ 18 අඩු කෙල්ලන්ට. අද ඊයේ ඉඳන් නෙවේ, දැන් අව්රුදු ගාණක ඉඳන් ඔහොමයි. මේවා ඉතින් කොළේ වහල කතා නොකර ඉන්න ඕන මාතෘකා නෙවේ. ඔහොම කෙලින් කතා කරලා සමාජ සංවාදයක් කරන්න ඕන දේවල්...

    ReplyDelete
  3. තව දෙයක් තියෙනවා මාතලන් ගොඩක් වෙලාවට ඔය වගේ සීන් වලට මාට්ටු වුනොත් එහෙම වෙන්නේ ඔය පොතක පතක වැඩක් හරි වෙනත් කිසියම් හැකියාවක් යොදවා ජීවිතේ ගොඩ දාගන්න පුළුවන් කමක් නැති වැඩ බැරි සමාජ අවබෝධය ඉතා අඩු සාමාන්‍යයෙන් කියන විදියට මැටි කෙල්ලො..ඔය වැඩේටම උපන් අය, ඒකත් කියන්න ඕන ඔය වගේ දේවල් වලටම අහු වෙලා චාටර් කන්න වෙන්නේ ඒකයි

    ReplyDelete
  4. කක්කි ගොඩයි පී ජයසිංහයි විතරයි

    ReplyDelete
  5. *IMF ණය උගුලෙන් බේරෙන්ඩ තිබෙන පහසුම ක්‍රම මෙන්න..............*

    ලංකාවේ ඇති වූ ප්‍රශ්නය තමයි අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා මහ බැංකුව සතුව ඩොලර් සංචිත නොමැති වීම සහ ආණ්ඩුවේ එදිනෙදා කටයුතු පවත්වා ගෙන යෑම සඳහා මහා භාණ්ඩාගාරය සතුව රුපියල් නොමැති වීම.

    රුපියල් නැති කම රට ඇතුළේ තිබෙන ප්‍රශ්නයක්. එය විසඳාගැනීමට උපකරණ රාශියක් තිබෙනවා. විසඳා ගැනීමට අපහසු ප්‍රශ්නය ඩොලර් නොමැති කම . එසේනම් , රජය කල යුතුව තිබෙන්නේ ඩොලර් සොයා ගත හැකි උපකරණ හැකි තාක් සොයා ගැනීමට කටයුතු කිරීම. එහෙත් පාලකයන් ඕනෑ කමින්ම එසේ නොකරන බවට ඇති තරම් උදාහරණ තිබෙනවා.

    *IMF එකම විසඳුම නොවෙයි*

    ලංකාවේ බොහෝ අය හිතන්නේ IMF නොයා මේ ප්‍රශ්නය විසඳාගත නොහැකිය කියලයි . එය මිත්‍යාවක්. ලෝකයේ කිසිදු රටක් තම ආර්ථික අර්බුදවලට IMF ණය අරගෙන විසඳුම් සොයාගෙන නැහැ. සමහරු කියනවා දකුණු කොරියාව, අයර්ලන්තය, තායිලන්තය, ඉන්දියාව වැනි රට වල ඇති වූ ආර්ථික අර්බුදයෙන් ගොඩ ආවේ IMF වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නිසා කියලා . සත්‍ය වශයෙන්ම සිදු වූයේ එම රටවල් IMF ණය ලැබූවත්, එයින් සියල්ල විසඳාගත හැකිය කියා නොසිතා ඔවුන් විසින් ඔවුන්ගේම මොඩලයක් (Home Grown ) සකස් කරගෙන ක්‍රමානුකූලව අර්බුදයෙන් ගොඩ ඒමට කටයුතු කිරීමයි. එහෙත් , ලංකාවේ වෙනස පාලකයන් මෙන්ම සමහර පිරිස් හිතන්නේ IMF සරණං ගච්චාමි තුලින් සියළු රෝග නිවාරණය කරගත හැකිය කියලයි.

    අර්බුදයෙන් ගොඩ ඒමට ලංකාවේ රජයට කල හැකිව තිබූ එහෙත් ඔවුන් කිසිදා කිරීමට සූදානම් නැති හෝ උනන්දුවක් නොදක්වන කරුණක් පිළිබඳ ඔබගේ අවධානය යොමු කිරීමට කැමති යි. ඒ තමයි, 1953 අංක 24 දරණ විනිමය පාලන පනත. මෙම පනත 2017 යහපාලන රජය විසින් අහෝසි කිරීම නිසා වෙච්ච හානිය තමයි ඔබට අද දුක් විඳින්නට හේතු වුනේ කිව්වොත් ඔබ පිළිගන්නවා ද?

    *අතේ ඉන්න කුරුල්ලා නොවැදගත් ආණ්ඩුව*

    1953 අංක 24 දරණ පනතේ පලවෙනි කොටසේ (Part IA) 6AA (1) කොටසේ (a) (b) සහ (c) වගන්ති වලට අනුව කිසිදු ලාංකික පුරවැසියෙකුට ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව ලංකාවෙන් පිටත බැංකුවක ගිණුමක් විවෘත කිරීම, පවත්වා ගෙන යෑම, හෝ ගිණුමක් වැසීම කල නොහැකි යි. එහි අරමුණ වූයේ භූමියේ සම්පත් පාවිච්චි කොට උපයන අපනයන ආදායම සම්පූර්ණයෙන්ම ලංකාවේ බැංකු වෙත යලි කැඳවා ගැනීමත්, විදේශ රට වල මුදල් සැඟවීම නැවත් වීමත් ය.

    එම කොටසේම 6 AB වගන්තියට අනුව කිසියම් ලාංකිකයකු විසින් විදේශ බැංකුවක තැන්පත් කොට තිබූ ඕනෑම වත්කමක් හෝ පනත ක්‍රියාත්මක වීමෙන් පසු අත්පත් කරගන්නා ඕනෑම විදේශ වත්කමක් (a) මසක් ඇතුළත ලංකාවට ගෙන ආ යුතු වන අතර (b) මහ බැංකුවේ අවසරයකින් තොරව එම වත්කම් හෝ ඉන් කොටසක් ලංකාවෙන් බැහැර කිරීම පනතින් තහනම් කොට තිබෙනවා .

    *ඩොලර් බිලියන 36ක් සඟවා තිබෙන තැන දැනගන්න ඕනෙද?*

    එහෙත් 2015 බලයට එන යහපාලන රජය එසේ අපනයන ආදායම් ලංකාවට ගෙන ඒම අවශ්‍ය නොවන ආකාරයට ප්‍රතිපාදන සහිත පනතක් සම්පාදනය කල බව ඔබ දන්නවා ද? ඔවුන් මේ කල වංචනික ක්‍රියාව නිසා 2009-2017 වකවානුව තුල ලංකාවේ අපනයන කරුවන් රටට ගෙන ආ යුතු ඩොලර් බිලියන 36 ක් පිටරට බැංකු ගිණුම් වල රඳවා තබා ඇති බව අමෙරිකාවේ කීර්තිමත් ආයතනයක් වන ග්ලෝබල් ෆයිනෑන්ෂල් ඉන්ටග්‍රිටි (Global Financial Integrity) නමැති ආයතනය පල කල Trade-Related Illicit Financial Flows in 135 Developing Countries :2008-2017 වාර්තාවේ පෙන්වා දෙනවා. මෙම වාර්තාව ජාත්‍යන්තර සංවිධාන සහ ලෝකයේ සියළු රටවල් පිළිගන්නවා. එහෙත් ලංකාවේ රජය?

    රනිල් වික්‍රමසිංහ විසින් 1953 අංක 24 දරණ විනිමය පාලන පනත (Exchange Control Act ) අහෝසි කොට 2017 අංක 12 දරණ විදේශ විනිමය පාලන (Foreign Exchange Control Act) නමින් නව පනතක් ගෙන එනවා. මෙම පනත මගින් 1953 අංක 24 දරණ පනතේ තිබූ 6AA සහ 6AB වගන්ති සංශෝධනය කොට අපනයන කරුවන්ට ලෝකයේ ඕනෑම රටක බැංකු ගිණුම් ආරම්භ කල හැකි ආකාරයට නීතියෙන්ම අවස්ථාව ලබා දෙනවා. ඊට අමතරව තම අපනයන ආදායම මාස 6ක් යන තුරු (දින 180) ලංකාවට ගෙන ඒමේ අවශ්‍යතාවයක් නැහැ. එම මුදල් ඔවුන්ට ඕනෑම කටයුත්තක් සඳහා යෙදවීම ප්‍රශ්න කල නොහැකියි.

    ReplyDelete
    Replies
    1. *හොරාගේ අම්මාගෙන් පේන අහන අපේ මහ බැංකුව*

      මෙම ආර්ථික අර්බුදය පැන නැගුණාට පසුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 අගෝස්තු 25 වන නිකුත් කල අංක 33/04/012/0012/005 දරණ මෙහෙයුම් උපදෙස් චක්‍රලේඛය මගින් ලංකාවේ සියළු වාණිජ බැංකු වලට සහ ඉතිරි කිරීමේ බැංකුවට උපදෙස් දෙන්නේ අපනයන කරුවන් ඔවුන්ගේ ආදායමින් 25% ලංකාවේ බැංකු ගත කල යුතු බවත් එය මහබැංකුවට වාර්තා කල යුතු බවත් ය. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව 2023 පෙබරවාරි ඒ සීමාවද සම්පූර්ණයෙන් ඉවත් කොට 100% නිදහස් කොට තිබෙනවා ඒ අනුව ඔවුන්ගේ ඩොලර් ආදායම් කිසිවක් රුපියල් වලට හැරවීම අවශ්‍ය නොවන බව මහ බැංකුව නිවේදනය කොට තිබෙනවා. මම නම් කියන්නේ මෙය හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් කියලයි .

      IMF සෑම විටම නිර්දේශ කරන්නේ ආනයන අපනයන නිදහස් කිරීම හෙවත් Trade Liberalization. ඔවුන්ට අවශ්‍ය නැහැ අපනයන කෙසේ සිදුවෙනවා ද, මුදල් රට තුලට එනවාද නැද්ද සොයා බැලීමට. එය රටේ පවතින රජයේ වගකීම. වෙනත් රටවල් IMF සමග සාකච්ඡා කොට එකඟ වුනේ ඔවැනි කරුණු. Home Grown මොඩලයක් කියන්නේ ඔන්න ඔය ආකාරයේ කරුණු යි.
      එහෙත් ලංකාවට එහෙම මොඩල නැහැ.

      *සල්ලි පිටරට සඟවන්නේ මෙහෙමයි*

      ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති විවට් ෆනෑන්ඩු (Yvette Fernado ) මහත්මිය පසු ගිය දිනෙක පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කලේ 2022 ඔක්තෝබර් මස අපනයන ආදායම ඩොලර් ම්ලියන 1450 ක් බවයි. ඉන් ඩොලර් මිලියන 1199ක් ම භාණ්ඩ අපනයන ආදායම වන අතර ඉතිරිය සේවා අපනයන ආදායම වේ. අපනයන කරුවන් ඉන් ලංකාවට ගෙනවිත් රුපියල් කොට තිබෙන්නේ ඩොලර් මිලියන 326ක් පමණක් බව ඇය ප්‍රකාශ කරනවා. එය ඒ මාසයේ ආදායමින් 23% ක්. වැඩි විස්තර සඳහා කියවන්න මෙම ලිපිය . https://www.sundaytimes.lk>business-times-billions-of-dollars-in-foreign-income-stashed-overseas-503742.html
      මෙතරම් ආර්ථික අර්බුදයක් රටේ තිබුණත් අදත් ඔවුන් කරන්නේ එයයි. මසකට ඩොලර් මිලියන 1200 කට ආසන්න අපනයන ආදායමක් ලැබුවත් ලංකාවේ බැංකු වලට ලැබෙන්නේ ඩොලර් මිලියන 325-360 ත් අතර මුදලක්. ඉදිරියට ඔවුන් කොහෙත්ම ඩොලර් ගෙන එන එකක් නැති තත්ත්වයටද පත්විය හැකියි. මන්ද ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග ඇති විය හැකි අවිනිශ්චිත තාවය පිළිබඳ ඔවුන් සැලකිලිමත් වීමට ඉඩ තිබෙනවා.

      Delete
    2. *අවුරුදු 12ට ඩොලර් බිලියන 53 ක් පිටරට සඟවන අපේ වෙළෙන්දෝ*

      Global Financial Integrity අලුත්ම වාර්තාවේ සඳහන් වන අන්දමට පසුගිය අවුරුදු 12 තුල අපනයන කරුවන් ලංකාවෙන් පිට සඟවා ඇති මුදල රුපියල් බිලියන 53.5ක්. මේ සම්බන්ධව බැංකු අධිපති නන්දලාල් වීරසිංහ , ඇඟැලුම් අපනයන කරුවන්ගේ සංගමයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් , රබර් නිෂ්පාදන අපනයන කරුවන්ගේ සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් රොහාන් මාසකෝරාල, යන අය ඔවුන්ගේ ගැලවීම සඳහා එකිනෙකට පරස්පර අදහස් දක්වනවා. එහෙත්, රොහාන් මාසකෝරාල මහතා පැහැදිලිවම කියන්නේ රටේ නීතියෙන්ම ලංකාවෙන් පිට විදේශ විනිමය රැඳවීමට ඉඩ දී තිබෙනවා නම් යමෙක් ව්‍යාපාරිකයන් ට දොස් පැවරීම සාධාරණ නොවන බවයි. මෙම ලිපිය කියවන්න https://www.ft.lk>opinion-misleading-responses-by-CBSL-Governor-JAAF-TEA-Rohan-Masakorala-on-illegal-foreign-exchange-transfers/14-744432

      *ප්‍රශ්නය තිබෙන්නේ කොහෙද ?*

      ප්‍රශ්නය තිබෙන්නේ මේ පාලකයන්ගේය. ඔවුන් රටේ නීතිය වෙනස් කල යුතුයි. IMF ණය ඩොලර් බිලියන 2.9ක් ගැනීම සඳහා ඔවුන් කරන්නාවූ මහා මංකොල්ලය නවතා පහසුවෙන්ම කල හැකි දේ ඉටු කොට රටේ ධනය ඒකරාශි කරගත යුතුයි . රාජපක්ෂලා උගන්ඩාවේ , ඩුබායි , ෂීශෙල්ස්, වැනි රටවල සඟවා ඇති වත්කම් සොයනවාට වඩා පහසුවෙන් මෙය කල හැකි යි.

      මේ අමන උද්දච්ච පාලකයන් රාජ්‍ය සම්පත් ටික කුණු කොල්ලයට විකුණා දමනවා. බැංකු ටික කඩා වට්ටනවා. වැඩකරන කම්කරුවාගේ අර්ථසාධක අරමුදලට තත්ටු කිරීම සූදානම් වෙනවා . වෘත්තිකයන් රටින් පන්නා ගන්නවා. දරා ගැනීමට බැරි බදු ගහනවා. රටේ ජනගහනයෙන් 30% මන්ද පෝෂණයෙන් පෙළෙන තත්ත්වයට රට පත්කරනවා. ඒක පුද්ගල ණය රු 1,600,000ක් කරනවා . පාලකයන් සදාකල් යෙහෙන් සුවයෙන් වැජඹෙනවා. ඔබ සුසුම් හෙලනවා.

      *ආණ්ඩුවේ වගකීම් පැහැර හැරීම තවත් ඉවසනවාද*

      රජයට කිරීමට ඇත්තේ ඉතා සුළු දෙයක්. එලඹෙන පාර්ලිමේන්තු සැසියේදී පැයක් වෙන්කොට මේ 2017 අංක 12 දරණ පනත සංශෝධනය කොට 1953 අංක 24 පනතේ පලවෙනි කොටසේ (1A) 6AA (1) වගන්තිය සහ 6AB වගන්තිය ඇතුළත් කිරීමයි . ඉන් පසු මාස 6 ක් ඇතුලත මෙම විදේශ රටවල සඟවා තිබෙන මුදල් සොයා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමයි. ඒ සඳහා රේගුව , ගුවන් තොටුපළ වැනි ස්ථාන වල ඇති තොරතුරු , සහ අපනයන කරුවන් සතු නිෂ්පාදන දත්ත විශ්ලේෂණය කොට පනත ක්‍රියාත්මක කිරීම යි. එහෙත් මේ පාලකයන්ගෙන් එය බලාපොරොත්තු විය නොහැකි යි.

      *ඔබට අවශ්‍ය තවත් විකල්පයක්ද නැත්නම් විසඳුමක්ද*

      ලංකාවේ සම්පූර්ණ විදේශ ණය තිබෙන්නේ ඩොලර් බිලියන 42 කට ආසන්න ප්‍රමාණයක්. මෙම කටයුත්තෙන් පමණක් එම මුදල වසරක් ඇතුලත සම්පූර්ණයෙන්ම ගෙවා දැමි‍ය හැකි යි. රටේ පාලකයන් කටයුතු කල යුත්තේ එලෙසයි. එහෙත් මොවුන් කිසිවෙක් එවැනි දේ කිරීමට සූදානම් නැහ . එසේ නම් අප කල යුත්තේ කුමක්ද ? එසේ කල හැකි පාලකයන් පිරිසක් සහිත රජයක් පත් කර ගැනීමයි . එය ඔබේත් මගේත් වගකීම නොවේද ? තවමත් ප්‍රමාද නැත. ලංකාවේ ආර්ථික අර්බුදයට වසර දෙකක් තුල දිගුකාලීන විසඳුමක් ලබා දිය හැක. එයයි විසඳුම. ඒ කරා ප්‍රමාද නොවී එකතු වෙමු.

      *අප්පමාදෝ අමත පදං, පමාදෝ මච්චුනෝ පදං ,"*

      *ශාන්ත ජයරත්න*
      ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
      08.05.2024

      Delete
  6. සෞම්යාගේ රෝස පාට හුත්තට දිව දාලා ජුස් බොන්න තිබ්බා නං

    ReplyDelete
  7. යකෝ මාතලමෝ ගිය අවුරුද්දේ මේ වගේම කාලෙකදී අරගලය සමග ඇතිවූ අරාජික තත්ත්වය දඩමීමා කරගෙන විරුද්ධ දේශපාලන මත දරපු උන්ට මැර ප්‍රහාර කරපු දෙකයි පණහේ අරගල කැරියෝ කියන පොන්න #ත්තිගේ පුතාලා උන්ගේ ගොන්පාට් තාමත් සමරමින් ලොකු ලයින් දාන්න ඇවිත් ඩබල් එකෙන් රිටන් එක ලැබිලා නැව් ගුටි කනකොට අනේ අපට ගහන්න එපා මට ළමයෙක් ඉන්නවා කිය කියයි පොන්න හඬින්කෑගහන්නේ. ඔය මීහරකුන්ට දැන් අමතයි උන් අනික් මිනිස්සුන්ට දීපු වද. කුම්බලා මාළු කෑවනම් විඳවපන් කිරි වේස බල්ලො හැත්ත. හරිනම් ගුටිකාපු එවුන් මුන්ට දැන් හොයන්න හොයා නෙලන්න ඕනේ. කෝ බොනිකර තරු අනුරලා, ටින්ටින්ලා, ලාල් කාන්ත මෝලා, ආතල් දෙන හඳුන් නෙට්ටිලා? කෝ මුන් කොහේද? දැන් බැසිලාගේ සල්ලි වලට කට පුකට වහගෙන පාක්ෂිකයන් බිල්ලට දීලා ෂේප් එකේ හැංගිලා ඉන්න එක විතරයි කරන්නේ?

    ReplyDelete
  8. ලෝටස් අජිත්May 11, 2023 at 2:10 PM

    ලාබාල ගැටව් එක්ක ලිංගිකව එකතු වෙන්න ආසා මම විතරද?

    ReplyDelete
    Replies
    1. ඇයි රනිල් සීයත් ඉන්නේ ඔය?

      Delete
    2. නෙලුම් අජ්ජයි උගේ හාම් පුතා රනිලයි මැදමුලන බාල කොලු රොකට් පැංචයි ඔක්කොම එක බෝට්ටුවේ වගේ නේද? ඉස්සර මංගල සමරවීර හිටිය කාලේ නෙලුම් අජ්ජා ඌට කොක්ක ගහලා වෙබ් වලින් උගේ හතුරන්ට මඩ ගහලා ගාන කපා ගත්තා. දැන් රනිල් හාමු ලොකුවට කැම්පේන් නොකර යටිකූට්ටු ගේම් වලින්ම විතරක්ම තම බලය පවත්වාගෙන යන නිසා හොර අජ්ජලට වැඩ අඩුයි ඒ නිසාම වැඩ හොයාගෙන හැරෙන හැරෙන පැත්තට කොකු ගගහා ට්‍රයි කරනවා කොහෙන්ද මට ගානක් කපාගන්න පුළුවන් කියලා... අරගලය කාලේ ඒකට එංගලන්තයෙන් සල්ලි එකතු කරලා ඒකෙන්ම පවුම් ලක්ෂ තුනකට වඩා මාටියා ගැහුවා ඊට පස්සේ බැසිලාට කොක්ක ගහලා උගෙන් ගාන කැපුව ඊළඟට බැසිලා හරහා ජාතික ජන බලවේගයට සෙට් වෙලා උන්ගෙන් ගාන කපා ගන්න ට්‍රයි කරනවා තව ටික දවසකින් පැත්ත මාරු කරලා පොහොට්ටුවේ හොර හැත්තටත් කඩේ යන්න ලෑස්ති බවත් ආරංචියි ඕකා කිසිම ප්‍රතිපත්තියක් නැති අමු අපතයෙක්...

      Delete
  9. අඩෝ ළමාතං අම්ම අප්ප කීවත් අහන්නෙපා, උඹලා උඹලගෙ ජීවිතේ විදපල්ල ......... කියල හැ#මනුන කැහි හිපාටුවන් එකෙක්වත් දැන් නෑ නෙද ??

    ජිවිතේ තියෙන්නෙ විදින්න උබල ලංකාවෙ ගොං ලීං මැඩියො කියල කවි,රචනා ,නිසැදෑස් ලියපු අබ්බගාතයො එකෙක්වත් නෑ නෙද !!
    අර එකියක් උන්න පොශ් කැල්ලක් වගෙ බාගයක් ඉංග්‍රිසි ඉතිරි බාගෙ සිංහල කතා කරකර ලිංගික අධ්‍යාපනයක් නැමේ රට තරුණයන්ගෙ ජිවිත මහ වුන් උගසට අරන් දුපත් වැසියො කිය කිය කෝ දැන් උන් නෑ නෙද ???

    ReplyDelete
  10. මෙහෙමයි පහුගිය දවස්වල ලංකාවේ "ගැණු උනාම කන්න ඕනා බොන්න ඕනා ආතල් එකේ ඉන්න ඕනා" කියල ලොකුවට කතාවක් ගියා මතකයි නේද?

    තව ජනප්‍රිය මාධ්‍ය වල දිගින් දිගටම කාන්තා සමතැන, ෆෙමිනිස්ම් වගේ මාතෘකා ගැන සාකච්ඡා කෙරුණ අතර ඒවායේ දී ස්යිකොලොජිකල් ගේම් වලින් මේවා සාමාන්‍යකරණය කරල තමයි ලංකාවේ පරණ සංස්කෘතිය තුල පැවති "අම්මා", ඒ කියන්නේ මාතෘමූලික සමාජයක පව්ලේ මුදුන් මල්කඩ වූ මවට පැවති සංකල්පයේ කොඳු නාරටිය බිඳ දාලා ළමුන් ඇතුළු මුළු රටේම විනාශයට මග පාදන්නේ.

    මේක බලන අය හිතල බලන්න ලංකාවේ නම් ඉන්නේ ඔයාලගේ ලංකාවේ සේවය කරන තම තමන්ගේ කාර්යාලයේ තරුණ කාන්තාවන් කොච්චර මත්පැන් වලට ඇබ්බැහි වෙලාද (තරුණියන් බොන කොට මිනිස්සු කොල්ලෝ පරාදයි ) කියලා හැමෝම දන්නවා ඇතිනේ.

    කණගාටුවට කරුණ තමයි මේ අපේ රටේ අනාගත අම්මලා. ඔය කියන කළුතර සිද්දිය එක අයිසොලට්ඩ් සිද්දියක්‌ නොවෙන්නේම ඒක හින්දා. ගැණු ළමයා මැරුණ හින්දා එලියට අවා. එහෙම වාර්තා වෙන්නෙ නැති සිද්දි දවසකට ලංකාවේ කොච්චර සිද්ද වෙනවා සහ සිද්ද කරනවා ඇත්ද!

    ඒ අතින් බලනකොට ලංකාවේ හිටපු කාලේ අපි ඒ විෂම ටොක්සික් සමාජයක ගොදුරු බවට පත් නොවන පරිදි හදලා ලෝකේ ඕනෑම රටක ගිහිල්ල ජාමේ බේරාගෙන ජීවත් වෙන්න අවශ්‍ය පරිචය ලබා දුන්
    අපේ අම්මලාට මල් තියලා වඳින්න ඕන. එහෙම නේද?

    අවුරුදු තිස්හයක මගේ අත්දැකීම අනුව ලංකාවෙන් ඉතාම තරුණ කාලයේ පිටවෙලා මැදපෙරදිග රටවල සේවයට ගිහිල්ල ඒවායෙත් හොඳටම සාර්ථකව වැඩ කරලා යුරෝපීය රටවල ඔස්‌ටේ්‍රලියාව සහ නවසීලන්තය වගේ රටවලත් ඉඳලා දැන් අයර්ලන්තයට ඇවිත් මෙහේ බහුජාතික ගෝලීය සමාගමකට සේවය කරන ගමන්ම අමතරව ව්‍යාපාර කටයුතුවල යෙදෙන්නට අවශ්‍ය සියලුම ශක්තිය ලබාදුන්නේ මගේ මව නිසා බව ඇයට ගෞරවය පුද කරමින් පවසන්න ඕනේ, ඇයගේ කැපවීම විශිෂ්ටයි, නමුත් නව පරපුර තුල බිහිවන මාතෘත්වය බෙලහීන නොවී ශක්තිමත්ව ඉදිරියට යා යුතුයි

    ලංකාවේ සමාජ දේශපාලන ක්‍රියාදාමය තුල යුරෝපීය සංකල්ප වලිගයෙන් අල්ලාගෙන අල කරගෙන ඇති බවත් ලංකාවට ගැලපෙන පරිදි බුද්ධිමත්ව ඇඩප්ට් කළ යුතු බවත් පැවසිය යුතුයි.

    ReplyDelete
  11. අජිත් ධර්මකීර්ති නං අරුම පුදුම ළපටි කෙනෙක්. මං නැවත නැවත අජිත් ගැන ලියන්නේමත් ඌ කරන අරුම පුදුම වැඩ හින්දයි.

    හැම වාමාංශික වැඩකම ඉස්සරහින්ම යන දීප්ති කුමාර ගුණරත්නලගේ සංස්කෘතික කලා සෙට් එක ගැන හැමෝම දන්නවනෙ. දැන් මතක ඇති කාලෙක ඉඳන් දීප්ති විවිධ කලා සංස්කෘතික ක්‍රියාකාරකම් එක්ක වාමවාදී ආර්ට් එකක් ජනගත කරනවා. අරගලේ වුනත් සම්පූර්ණ සංස්කෘතික බර ඇද්දෙ උන්.

    මේ පාරත් වෙසක් එකට මේ සෙට් එක අමුතු වැඩක් සංවිධානය කළා. මනස් දිවි සැරිය කියල ඒක වීඩියෝ මැපින් වැඩක්. අතේ සතේ නැති වුනත් උන් මැජික් වගේ වැඩ කරන බඩු ටිකක්.

    ඉතිං මේ වැඩේට දවසකට දෙකකට කලින් ඕමල්පෙ සෝභිත හාමුදුරුවෝ මේ පැත්තට වැඩලා තිබුන. වැඩලා වොයිස්කට් එකක් එහෙම දීලා පොඩි සපෝර්ට් එකක් පෙන්නලා තිබුන. මේක දැකපු ගමන් වමේ සෙට් එකට වමනෙ යන්න පටන් ගත්තා. ඕමල්පෙ සෝභිත කොහොමද බිමට පය තිබ්බෙ කියල ලොකු වාමාංශික අර්බුදයක් නිර්මාණය වුනා. සෝභිත වගේ කෙනෙක් වද්දා ගැනීම නිසා වම විවේචනය වුනා. ප්‍රතික්ෂේප වුනා.

    දන්න විදිහට වෙනම මැසේජස් යවමින් වම වර්ජනය කරන්න වමේ සහෝදරත්වය ක්‍රියා කරලා තියෙනවා. වමේ මළගම කියල හිතාගන්න කියල තර්ජන පවා කරලා තියෙනවා. ඕමල්පෙ සෝභිතට පුළුවන් වාමවාදී පැත්තට එන්න. ඒ ජාතිවාදී පිලේ කවුරුවත් අහන්නෙ නෑ, සෝභිත කොහොමද වමට ගියේ කියල. ඒත් වමට බෑ සෝභිතට එන්න දෙන්න. එහෙම වුනොත් වම කැළඹෙනවා. කවුද මෙතන ළදරු?

    ඒ මදිවට මේ තරම් අවුරුදු ගානක් තමන්‍ එක්ක හිටපු, තමන් එක්ක වැඩ කරපු සෙට් එකක් සෝභිත වැඩපු නිසා වළ දාන්න තරමට අජිත් ධර්මකීර්ති කරන දේශපාලනය කොයිතරම් නොමේරූ එකක් වෙන්න ඕනද? අඩු ගානෙ මෙතුවක් කල් එකට වැඩ කරපු එකෙක් ගැන සාමාන්‍ය මිනිහෙකුට තියෙන විශ්වාසය වත් ලොකුවටම සහෝදරත්වය කතා කරන අජිත් ධර්මා ළග නෑ. ඕමල්පෙගෙ එක වැඩීමකින් අජිත්ගේ ෆැන්ටසිය කෑලි වලට කුඩු කරන්න පුළුවන්.

    හැමදාම අජිත්ගේ ලොකුම හතුරා වුනේ තමන් එක්ක ළගින්ම වැඩ කරන එකා.
    ඉතිං අපි ගැන කවර කතාද?

    ReplyDelete
  12. අජිත් ධර්මකීර්ති යනු නිවට බියසුලු පුද්ගලයෙකි. ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ අන් අයට අභියෝග කලද සැබෑ ජීවිතයේදී අනෙකාගේ මුහුණ දෙස කෙලින් බලා කතා කිරීමට තරම් වත් ශක්තියක් නැති බියසුලු අයෙකි.

    ඔහු සිංහල භාෂාවෙන්, ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගෙන බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගියත් එයද අන්වර්ත නාමයකිනි.

    ඔහුගේ බියසුලු බව කොතෙක්දැයි කිවහොත් ඔහු දිවා කාලයේ බ්ලොග් අඩවියට පැමිණෙන්නේ වත් නැත. ලංකාවට රෑ පසු තනියෙම පැමිණ අනෙකාගෙන් ගේම ඉල්ලා හිමිට මාරු වේ.

    මෙම බ්ලොග් අඩවියේ කොමෙන්ටු පවා මොඩරේට් කොට මහා රාත්‍රියේ ඒවා අවශ්‍ය පරිදි පලකොට බැන වැදී මාරු වේ.

    අජිත්ගේ නිවට කම ගැන වෙන උදාහරණ අවශ්‍ය නැත. මෙයම සෑහේ.

    ReplyDelete
  13. DNA පිලිබඳව වැරදි අදහසක් තිබුන පෝස්ට් එකක් දැකල මේ සටහන දාන්න හිතුවා. ප්‍රශ්නයක් ඇහිල තුබුන මොකක් හෝ අහඹු රැන්ඩම් හේතුවක් නිසා, මේ ලෝකේ හෝ වෙන විශ්වයක හෝ තමුන්ගෙ ජාන සැකැස්මට 100% සර්වසම සතෙක් හැදුනොත් ඒ සතා "මම"ම වෙනවද කියල. මේ ප්‍රශ්නයෙ අවුල් කීපයක් තියෙනවා. අපි පොඩ්ඩක් හිතල බලමු.

    එතැන කමෙන්ට් කරපු හැමෝටම identical twins අමතක වෙලා තිබුනා. සංසේචනය වූ යුක්තානුව දෙකට (හෝ කෑලි කීපයකට) කැඩී වෙන වෙනම වර්ධනය වීමෙන් තමයි අයිඩෙන්ටිකල් ට්වින්ල හැදෙන්නෙ. මීට අමතරව ඩිම්බ කීපයක් එකවර වෙන වෙනම සංසේචනය වී හැදෙන fraternal twins (dizygotic twins) අතරෙ එහෙම සමානකමක් නෑ. ඔවුන් හරියට එක පවුලේ සාමාන්‍ය සහෝදර/සහෝදරියන් වගේ පමණයි. ඊට වඩා අමුතු DNA සමාන කමක් නෑ. හැබැයි සර්වසම නිවුන්නු දෙන්නෙක් ගෙ DNA සර්ව සමයි.

    ඉතින් DNA සර්වසම උනාට නිවුන්නු දෙන්නෙක් කියන්නෙ වෙනස්ම පුද්ගලන් දෙන්නෙක් කියල අමුතුවෙන් කියන්න ඔනෑ නෑනෙ නේද?

    DNA වලින් කරන්නෙ ශරීරය සකස්වීම ඔකේස්ට්‍රේට් කරන එක. සත්ව ශරීරය කියන්නෙ සත්වයාගෙ අයිඩෙන්ටිටි එක තීරණය කරන එකම සාධකය නෙමේ. ඒක අමතක කරල ශරීරය ගැන විතරක් බැලුවත්, කොටින්ම මුල් යුක්තාණුව (zygote) තුළ තිබුණ DNA ඉන්ස්ට්‍රක්ෂන් වලින් පමණක් ශරීරයේ සියලුම කොටස් අවසානයේ හැදී පිහිටන ආකාරය තීරණය වෙන්නෙ නෑ. DNA හා ශරීරය සකස් වල බාහිර පරිසරය දෙකම එකතුවෙන් තමයි ශරීර කොටස් පවා අවසානයෙ පිහිටන ආකාරය තීරණ වෙන්නෙ.

    උදාහරණයක් ලෙස අයිඩෙන්ටිකල් ට්වින් කලල දෙකක්, ගුරුත්වය වෙනස ග්‍රහලෝක දෙකක, ඔක්සිජන් සාන්ද්‍රනය, ආලෝක තත්වය, ආදිය වෙනස් තත්ව යටතෙ ගැහැණු දෙන්නෙක් ගර්භාෂ තුල තැන්පත් කරල හැදෙන්න දුන්නොත් ඒ දෙන්නාගෙ ඉන්ද්‍රිය පවා එකම ලෙස සකස් වෙන එකක් නෑ. ඒ වගේම ඔනෑනම් ඔය කලලයට වෙනත් කෙමිකල් (විටමින්ස් C වගේ ඒවා) එක් එක කාල වල ඉන්ජෙක්ට් කරල ඒ වර්ධනය වන අවයව වල ප්‍රමාණය, පිහිටීම ආදිය වෙනස් කරන්න පුලුවන්.

    එකම මවගේ ගර්භාෂය තුල වැඩෙන අයිඩෙන්ටිකල් ට්වින් කලළ දෙකකත් උනත් මොලයේ සැකැස්ම එකම ආකාර වෙන්නෙ නෑ. බොහෝ දුරට සමාන උනාට. අයිඩෙන්ටිකල් ට්වින්ලගෙ ඇඟිලි සලකුනු සමාන නෑ කියල දන්නවද? එහෙම වෙන්නෙ ඒවා හැදෙන්නෙ එක් එක රැන්ඩම් හේතූන් නිසා. DNA වලින් කොටින්ම ශරීර සැකැස්ම පවා 100% තීරණය වෙන්නෙ නෑ.

    මනුස්සයෙක් "මම" ලෙස හඳුනාගන්නෙ තමුන්ගෙ බ්‍රේන් ප්‍රෝග්‍රැමින් එකනෙ. ඉතින් ඒ බ්‍රේන් එක ප්‍රෝග්‍රෑම් වෙන්නෙ එකම විදිහට නෙමේ. බැරිවෙලා හරි අහම්බෙන් ඇඟිලි සලකුන පවා සමාන අයිඩෙන්ටිකල් ශරීරයක් තිබුන උනත් බ්‍රේන් එක ප්‍රෝග්‍රෑම් වෙන්නෙ වෙන වෙන ආකාර වලටනෙ අනිවාර්යයෙන්ම.

    ෆැක්ටරියෙන් එකම හාඩ්වෙයා වලින් හදන අයිඩෙන්ටිකල් ෆෝන් එක් එක් පුද්ගලයා ගාවට ගියාම, ඒ ඒ අය තමුන්ට ඔනෑ කරන දේවල් ඒකෙ ඉන්ස්ටෝල් කරල ඒක "තමුන්ගෙ" ෆෝන් එක කර ගන්නාව වගේ, හාඩ්වෙයා අයිඩෙන්ටිකල් උනාට සත්වයා අයිඩෙන්ටිකල් වෙන්නෙ නෑ.

    මම දැන් මේ පැහැදිලි කිරීම කරල තියෙන්නෙ නූතන විද්‍යාව ඇසුරෙන් කියල පැහැදිලිනෙ. වෙන වෙන දැනුම් පද්ධති වල මේවාට වෙන වෙන පැහැදිලි කිරීම් තියෙන්න පුලුවන්. ඒ වෙනත් දැනුම් පද්ධති, හා නූතන විද්‍යාව එකට දමා කලතා කැඳ හැලියක් කරන්න එපා කියල මුලින්ම ඉල්ලා සිටිනවා. මොකද ආගමික ප්‍රජාව මේකට දාන්න පුලුවන් සමහර කමෙන්ටු මට දැන්ම පේන නිසා.

    PS: යුක්තානුව (zygote) දෙකට කැඩෙනකොට නියුක්ලියස් එකේ තියෙන DNA සර්වසම විදිහට කැඩුනට, න්‍යෂ්ටියෙන් එලියේ තියෙන Mitochondrial DNA රැන්ඩම් ලෙස විසිරෙන්න පුලුවන්. ඒ හින්දා අයිඩෙන්ටිකල් ට්වින්ලගෙ somatic DNA සමාන උනාට Mitochondrial DNA වෙන්ස් වෙන්න පුලුවන්. අපි පහසුව තකා ඒ සංකීර්නකම අමතක කරමු.

    ReplyDelete
  14. ඇමරිකන් සොල්දාදුවා

    ReplyDelete
  15. ඔහොම තමයි මාතලන් ඇනලිටිකලි කල්පනා කරලා විශ්ලේෂණාත්මකව බලද්දී හෙන නිදහස් චින්තන , ප්‍රජාතන්ත්‍රවාදී , පුද්ගලික නිදහස , ලිබරල් , දියුණු මානසිකත්වය කියල හංවඩු ගහගන්න උන්ට වඩා උන් පට්ට ගෝත්‍රික හණමිටි ගොඩේ බයියො කියල අපහාස කරන උන් සාපේක්ෂව බලන කොට උන්ට වඩා සෑහෙන්න දුරට පරිණතයි වගේ .. 😁

    ReplyDelete
  16. ලෝටස් අජ්ජා පොන්නයෙක්. ඌ කොච්චර පොන්නයෙක්ද කිව්වොත් බඩුවක් ගහන්න ගිහින් සල්ලි දීලා දිව දාලා ඇවිත්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න