මෙලෝ රහක් නැති චන්දයක්
➖➖➖➖➖➖➖➖➖😁➖
චන්දය බොහෝ විට නොවැම්බර් 14 වනදා පැවැත්වෙනු ඇතිය. දිනේ වැරදියි කියා පෙස්සමක් ගසා තිබුනද..... යුක්තිය සාධාරණය නීතිය ගැන කතාකරන හාල්පාරුවෝ හෝ ඇපරල් පැෆරල් හෝ නීතී විකාරද පිරීසියේ සාලයා හෝ ආන්ඩු ක්රම නීතීය පිළිබඳ මහා ප්රාඥයෙක් වන විජේදාස රාජපක්ෂ හෝ කිසිඳු දේශපාලුවෙක් හෝ කතාකරන්නේ නැතිය.
සජබ ගොබ්බයන් සිතාගෙන ඉන්නේ.... පැවති වෛරය නිසා අනුර කුමාරයා ණයවන චේතිය රජා ලෙස සිංහාසනාරූඩ කලද.... දැන් ඉල්ලගෙන පරිප්පු කෑ බව තේරී ඇති නිසා.... පුතානෝ අගමැති කරයි කියලාය. එහෙත් ජවිපේ රැලි වලට එන ජනම් එක දැක්කාම අපට නම් හිතෙන්නේ රැල්ල තාමත් එහෙමමය කියලාය.
ජෙප්පන් රජ කළ බයියන් පිරිස තාමත් ඉන්නේ අරුන්ට ඇරියා කියන ආතල්ලෙකෙන් මන්මත් වී ගිනිකන වැටිලාය.... ඒ නිසා සැප්තැම්බර් 21 ඇටත් එක්කම ගහපු මලේ ආතල්ලෙක දැන්මම කඩා ගැනීමේ රුජාවක් උන්දැලාට නැති බවක් පෙනෙන්නේය...
ඊට හේතුව උන්ගේ පරම පැතුම මට වඩා අනෙකාට කෙලවේවා කියනෙකය......
සිලින්ඩර් කාරයෝ නම් හරි පව්මය... උන්ට දැන් අල්ලපු අත්තත් පය ගහපු අත්තත් නැති අනාත මාරුතේ කුණාටු සාගරේ ගසාගෙන යන කාත් කවුරුත් නැති අනාතයෝ සැට් එකක් වාගේය... එකම පිහිට රනිල් උන්නැහේ පමණමය.....
ජෙප්පෝ නම්...පාර්ලිමන්ට් එන්නත් කලින්ම පාර්ලිමන්ට් ජෝක්ස් වලින් ඩේලී ආතල් ගන්නා බව පෙනෙන්නේ.... ලක්ෂ්මන් නිපුනාරච්චි උන්ගේ හූනියන් විසුරුවා හරින බවට කී කතාව නිසාය... හූනියන් කාරයන්ට වෙන්නේ මෝට හැමිනෙන්නටය... ඉස්ටැයික් කළොත් වෙන්නේ වෙඩි කන්නටය... සමහර විට උන්ටත් ගාඩ් ඇතිව යන්න උන්ම එහෙව් ඒවා ගේන්නට ඉඩත් තිබෙනවාය....
එපමනක් නොව ණයවන චේතිය රජතුමාත් කියන්නේ ආයේ කපේට ආන්ඩුව ගන්න එකෙක්ට ඉඩ දෙන්නේත් නෑ..... ඒ ගැන හිතන්නටවත් එපා කියලාය.....
එපමනක් නොව අයියා පාට් දාන්නට එන්න එපා ඩෝ කියාද මාතරදීම කිව්වේය... ඒ කිව්වා පමණක් නොව පෝට්ටුවේ චන්ඩින් වූ ජොනීලා ලොහාන්ලා කූඩුවේ දාන්නේ ඕන් අඬන්න කෙඳිරිගාන්න ඔට්ටු නැතෙයි කියලාය.... එහෙම අනික් එකා අල්ලා අත පය බැඳලා ගහනා උන්ට හන්දියේ උන් නම් කියන්නේ චා ගුන්ඩි කියලාය.. ගේම නම් ප්රජාතන්ත්රවාදීව ගේමේ ඉන්න ඕනය.....
මාතලන් නම් කියන්නේ 2/3 බලය ජෙප්පන්ට ලැබෙන්නම ඕනා කියලාය.... එතෝට ඉතිරි දේශපාලුවන් ටිකත් දේශපාලනයෙන් ඉවත්ව ගෙවල් වලට වී බුදිය ගන්නා අතර තුරේ.... ටිල්වින් සඕදරයාගේ කොමියුනිස්ට් රාජ්ජය ලෝකෙන් උතුම් රටේ බිහි වී කියුබාවේ වගේ ආතල් එකක් ගන්නට රටවැසියාට වාසනාව හිමිවනු ඇත්තේය....
එපමණක් නොව ජෙප්පන් පතනා ලෝකය හෙවත් කියුබානූ ආතල්ලෙක.... පොඩි කාළේ වුනත් 70-77 කාළයේ අප ලබාගෙන ඇති මුත්.... වන් ගෝල්පේස්... පෝට් සිටි යන බ්රෑන්ඩඩ් සී (Z) ජැනරේසොන් එකට කියුබන් ආතල්ලෙක කියුබා නොයා ලංකාවේම විඳගැනිමේ වාසනාවද අත් වනු ඇත්තේය.....
කෙසේ හෝ රන්ජා පාර්ලිමන්ට් ජෝක්ස් කියා සෝ වගයක් හැඳූ එක කොයිතරම් අපරාධයක්ද කියා නොවැම්බර් 14 න් පස්සේ අපිට ලයිව් බලාගන්නට ඉඩ සැලසෙනවාය....
තුන් දෙනෙක් එක්ක මෙච්චර ආතල්ලෙකක් දෙනෝ නම්.... 150 ක් විතර ඇවිත් දෙන ආතල් මතක් වෙන කොට හිකත් පුනා වෙනවාය.....
කියුබාවට අත නොතබනු.....
විප්ලවයට දිනේවා... !!!!
.
රෂිනි දුවට පුකේ ඇරපු දෙමළා හොයා ගනිං රසික පොන්නයෝ ජෝකර් කෙනෙක් නොවී. උබ අජිත් පැරකුම් ගේ ෆේස්බුක් එකවුන්ට් එකේ කොමෙන්ට් දාලාත් ඉල්ලං කෑවා නේද රෂිනිගේ පින්තුර එක්ක.,
ReplyDeleteපොන්න තට්ටයා. පුක නොදී දුව හදා ගනින්, රට ඉදං කක්කුස්සි හෝද හෝදා ලංකාව හදන්න කලින්. තොගේ ගෑනිගේ කට ගඳ බොල්ලෑ දත් ඇන්ඳ මදින්න කියපං එහෙම බැරි නං.
මේක නම් ඇත්ත මාතේ, ඒත් මම හිතන විදිහට මාලිමාවට තුනෙන් දෙක නම් ලැබෙන එකක් නෑ උපරිම අනූව සහ එකසිය දහය අතර ගානක් ලැබෙයි. පුතාණෝ ගොන් බූරුවා නිසා තමයි ලොකුම ප්රශ්නය වෙන්නේ. හරි හමන් විපක්ෂයක් හදාගන්න ඕන ඒක මේ මාලිමා ආණ්ඩුවටත් හොඳයි නැත්නම් තව අවුරුද්දක් විතර යනකොට පාර්ලිමේන්තුවට පිටින් ජනතාව ආපහු නායකයෙක් නැතුව අරගල කරන තත්ත්වයට පත්වෙනවා අනිවාර්යයෙන්ම. අනෙක චම්පක රණවක වගේ අය වගේම පොහොට්ටුවෙත් පලපුරුදු දේසපාලුවන් ගෙදර යන එක පාර්ලිමේන්තුවේ ඉන්නවාට වැඩිය භයානකයි.
ReplyDeleteඅනෙක චීනය තව ටික දවසකින් මාලිමාවට කොක්ක ගහලා අනුරලාව බාගන්න වැඩ කරයි. එතකොට ආයෙත් එක්සත් ජනපදය ලංකාවේ අරගලයක් සංවිධානය කරයි නන්දසේන එලවන්න කරපු විදිහට.
අනෙක් අතට අනුර කුමාර සහෝදරයා දිගටම ඇමරිකා ඉන්දීය සංධානයට ඕන විදියට හිටියොත් චීනය ආපහු රාජපක්ෂ කල්ලිය සහ වෙනත් අය එකතු කරගෙන මාලිමාවට කෙලවන්න ගේමක් දෙයි.
ලොකුම ප්රශ්නය නොවැම්බර 05 එක්සත් ජනපද මැතිවරණයෙන් ට්රම්ප් දිනුවොත් තමයි, එතකොට ඩිමොක්රටික් අය ලංකාවේ කරපු රෙජීම චේන්ජ් ක්රියාවලිය වෙනස් කරන්න තීරණය කළොත් ලොකු ප්රශ්නයක් වෙයි.
ඔය පොරටෝක්ස් නම් ගණන් ගන්න ඕන නෑ ඔයිට වැඩිය ලොකු ටෝක්ස් දීපු අයට මොනවද වුණේ? සේරම පාලනය කරන්නේ රටට පිටින්. ඒ නිසාම බාහිර බලවේග හැසිරෙන ආකාරය ඒවායේ ඩයිනමික්ස් ගැනයි අපේ අවධානය යොමුකරන්න ඕනේ.