.

.

Aug 7, 2025

ජෙප්පෙන්ගේ පුපට ඇරිය චිචිගේ රොකට්ටුව

 



➖➖➖➖➖😎➖

ඊයේ හවස පාර්ලිමේන්තුවේදී.... කප්පම් වසන්ත රීලා ගියායින් පස්සේ... පොහොට්ටුවේ ඩී වී චානක මරු කතාවක් කීවේය. ඒ කියන්නේ.... හරිනි කිව්වේ මුදල් අමාත්‍යංශයෙන් දුන්න දත්ත මිස හරිනිගෙ වාර්තාවක් නොවේය කියලාය.

මේ සැටලයිට් හුටපටයට අදාල වන්නේ bord of investment එකය.

ඒ ඒක foreign investment එකක් වෙන නිසාය.....

bord of investment එක අයිති වන්නේ මුදල් අමාත්‍යංශයටය....

මුදල් අමාත්‍යාංශය අයිති වන්නේ අනුර කුමාර දිසානායකටය.

එහි ලේකම් ලෙස කටයුතු කරන්නේ අනුර කුමාර දිසානායක විසින්ම පත්කළ හර්ෂණ සූරියප්පෙරුමය.

එයින් එවන වාර්තාව පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරිය අතට පත් වන්නේ... BOI ආයතනයේ, මුදල් අමාත්‍යශයේ හා පාර්ලිමේන්තුවේ.... නිලධාරීන් විශාල පිරිසකගේ අධීක්ෂණයෙන් පස්සේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් නගන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා මාස ගණන් ඉල්ලන්නේ ඒ නිසාය.....

දැන් වසන්ත ප්‍රමුඛ ජේවීපී ගොබ්බයින් කරන්න හදන්නේ කන්ටේනර් ප්‍රශ්ණය, නිලධාරීන්ගේ ඇඟේ ගසා ෂේප් වුණා සේ... මේකත් නිලධාරීන්ගේ වරදක් බව පෙන්වා... රාජපක්ෂලා හොරුන් බවට නැවතත් පචයක් සමාජගත කරන්නටය.

රීලා හත්පොළේ ගාගන්නවා කියන්නේ මේවාටය....

ඒ සඳහා කප්පම් වසන්ත ඇවිත් කියන්නේ එසේ මුදල් අමාත්‍යංශය විසින් හරිනියට ලබාදුන් තොරතුරු සියල්ල වැරදියි කියලාය.

හරිනි ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ අග්‍රාමාත්‍යවරිය වශයෙනි.

අග්‍රාමාත්‍යවරියගෙන් මේ ප්‍රශ්නය ඇසුවේ ඩී වී චානකය. ඔහු ඇසුවේ ප්‍රශ්න දෙකකි.

1. සුප්‍රීම් සට් චන්ද්‍රිකාව සඳහා රජයේ මුදල් වියදම් කර තිබේද?

2. එම චන්ද්‍රිකාවෙන් මෙතෙක් ලබා ඇති ආදායම කොපමණද?

අග්‍රාමාත්‍යවරිය වශයෙන් හරිනි ලබා දුන්නේ අමාත්‍යංශයේ විසින් දුන් පිළිතුරක් විනා.... කප්පම් වසන්ත විසින් සමාජගත කිරීමට දඟලන ලෙස හරිනි විසින් ඉදිරිපත් කළ වාර්තාවක් නොවේ...

මේ ප්‍රකාශයෙන් ආණ්ඩුවේ රෙද්දේම රෙවුන එක දැන් පෙනිලා ඉවරය. චිචී ගේ රොකට් එක ගැන පච කියපු එවුන් ඔක්කොම ඉන්නේ අමු හෙළුවෙන්ය. ජෙප්පෝ දැන් ඉන්නේ ගලේ පැහැරූ බළලූන් මෙන්ය. හාඩ්කෝ ජෙප්පෝ ඉන්නේ.... ශුක්‍රාණු කෑ රිලවුන් මෙන්ය.

ඉතින් දැන් උන් හරිනියට ගේම අදිනවාය. හරිනි නැත්නම් තාමත් මුන්ට තියෙන්නේ සීයට 3% ය. හරිනියට කෙලින්නට ගියෝතින් මුන්ට වෙන්නේ හොම්බෙන්නව පුකෙන්ම යන්නටය. හරිනිලා ළඟ වසන්ත කියන්නේ නිකන් පීචම්ම පීචම් පොරවල්ය.

දැනටත් හරිනිගේ සෙට් එක ඉන්නේ මේ ආණ්ඩුව ගැන කලකිරිලාය... ඒ අනුර නිසා නොවේය.... ටිල්වින් බිමල් වසන්ත වැනි හාඩ්කෝ ජෙප්පෝ නිසාය. මුං හත් පොළේ ගාගෙන නාන පීචං පොරවල් බව දැන් හරිනිලා වටහාගෙන අවසානය. මණ්ඩලය එකසිය ගාණට කචල්ය.

අනුර කුමාර පාර්ලිමේන්තුවට ඇවිත් සද්දයක් දාලා යන්නේ ඒ නිසාය. එයා බිමල් සුද්ද කරන්නෙත් ඒ නිසාය. ඔයාලා හිතන්නේ බිමල් කන්ටේනර් 323 කින් හොරකම් කරන හොරෙක් කියලාද එයා අපෙන් අසනවාය.

අපි කියන්නේ.... එයා හොරෙක්ද නැද්ද කියලා බලාගන්න.... තිබෙන පැමිණිලි දෙක විභාග කරන්න කියලාය .

CID එකේ හා බ්‍රයිබරි කමිෂන් එකේ පැමිණිලි දෙකක්ම තිබෙනවාය. ඔයාගේ කමිටුවට බම්බු ගහගන්න කියලා.... ඔයා මාර ජෙනුවින් පොරක් නම් අර පරීක්ෂණ දෙක කඩිනමින් කරන්න කියා නියෝගයක් දුන්නාම ඉවරය. පාර්ලිමේන්තුවේ ඇවිත් බොරු කියන්න ඕන වෙන්නේ නැතිය. මොකෝ පාර්ලිමේන්තුවේ ඔයා කියන්නේ බොරු කියා කිව්වේත් ඔයාමය.

පොඩි කාලේ සිට අපි මිනිසුන් රොකට් යවනවා දැක ඇති මුත්, රොකට් එකක් ජපන්ගේ පුපේ අරිනවා දැක අප නම් ඉන්නේ සුරතාන්තයට පත් වෙලාය...

ඇක්ඡුවේලේ වී ආ ගෙටින් මල්ටිපල් ඔගසම්ය....

ඒ වගත් මෙසේය......

22 comments:

  1. කැරි ලප කොටාගෙ අම්මට බල්ලෝ දාලා හුකවන්න ඕනී.

    රට කන්න ආපු බල්ලා

    ReplyDelete
    Replies
    1. -ඒක පෞද්ගලික දෙයක් මිස අධ්‍යාපනයේ අර්බූදයක් නෙවෙයි-

      අධ්‍යාපනයේ අර්බුදයක් ඇත්තෙම නැද්ද..?

      1. ඉසෙඩ් ඉස්කෝර් එක මෙව්වා කරලා මෙව්වා කළේ මොන රටේද..?
      2. ඒල් වලින් එක පාරක් පළමුවෙනියා වෙච්ච ළමයෙක් ආයේ රිසල්ට් ආවම දෙවැනියා වුනේ මොන රටේද..?
      3. ඒල් බී.සි [බුඩිස්ට් කල්චර්] පේපර් එක තාප්ප වල අලවලා තිබ්බේ මොන රටේද..?
      4. ශිෂ්‍යත්ව පේපර් එක ටියුශන් සර් කෙනෙක් කලින්ම දුන්නේ මොන රටේද..?
      5. එතකොට කැම්පස් දැන් වහලා ඇත්තේ මොන රටේද..?
      6. වැඩි පඩි ඉල්ලලා ලෙකචර්ස්ලා ස්ට්‍රයික් කෙරුවේ මොන රටේද..?

      එතකොට සියඹල ගෙනල්ලම නැද්ද..?

      -අනෙක් අමාත්‍යාංශ වලට මොකද වෙන්නෙ එතකොට. මිනිස්සුන්ට රස්සා නැතිවෙයි. පඩි වැඩි වීම් නතර වෙයි. රෝහල් බල බෙහෙත් නැතිවෙයි. පාරවල් හදන එක නතර වෙයි. මේවා එකකට එකක් බැඳුණු ප්‍රශ්න. එකපාරට දෙවියන් වහන්සේ වගේ 6% මවා දෙන්න බෑ.-

      අමාත්ංශවල වියදම්, අපි ඒ ගැන කතා නොකර ඉමු :D

      මගෙත් මහප්ප කෙනෙක් ඉන්නව ඔය අමාත්‍ය්ංශෙක ඉහළ නිළයක් කරන [ඔන්න නයා]. පොර ගෙදර එන්නේ, පුද්ගලික ගමන් යන්නේ අමත්‍යංශේ වාහනෙන්. ගෙදර ඉදලා ඔෆිස් ගියහම එතන ඉදලා එයාගේ රාජකාරි වැඩවලට යන්නේ එයාට අමාත්‍යංශෙන් එයාගේ පුද්ගලික පාවිච්චියට දීලා තියෙන වාහනෙන්. තමන්ට දෙන පෙට්‍රල් එලාවන්ස් එක ඉතිරි කරගන්න කරන සිම්පල් ප්ලෑන් එකක්. අමාත්‍යංශේ වාහනේට තෙල් ගහන්නේ අපි, අමාත්‍යංශේ ඉදලා එයාගේ පුද්ගලික වාහනෙන් රාජකාරි වැඩවලට ගියහම ඒකට තෙල් ගහන්නෙත් අපි. කොහොමද ටිකිරි මෝළේ..?

      උදේ ඇබිලිපිටියේ පොළේ ජොගින් ගිහින් හවස දවල් අම්පාරේ රැස්වීම් අමතන්න අපේ මහින්ද මාමි යන්නේ පුස් සයිකලෙන් නෙමෙයි. අපේ බදු මුදල් වලින් ගත්තු, තෙල් ගහන හෙලිකොට්ටොරුවල. ඒවා අත්‍යවශ්ය වියදම්නේ නේද..? ඒවා කප්පාදු කරලා කොහොමද..? මිනිස්සුන්ගේ රස්සවල් නැතිවෙයි, හම්මෝ අමත්‍යන්ශ වහන්න වෙයි. හිතනකොටත් බය හිතෙනවා.

      මේකනම් ආසියාවේ ඈස් චර්යම තමයි.

      Delete
  2. වපර වසන්තගේ අම්මට හැමිනෙන්න
    අනුර කොටාගෙ කටේම ගූ රෙන්න
    ආප්ප හරිනිගේ අප්පට හුකවන්න
    හෙනම වදීවා උන් හට ඔලු පුපුරන්න

    ReplyDelete
    Replies
    1. ඇමරිකානු රියැලටි තරගයක පෙනී සිටි තරුවක් වුණු ස්ටෙෆනි මැටෝ ගැන මේ දවස්වල හැමෝම වගේ කතා වෙනවා.සතියකින් ඇමරිකානු ඩොලර් 50,000 (ඒ කියන්නේ රුපියල් ලක්ෂ 100කටත් අධික මුදලක්) ලේසියෙන්ම හොයපු හැටි ඇය මාධ්‍ය හමුවේ හෙළි කරලා තිබුණා.

      “මම මගේ රසික රසිකාවියන්ට මගේ ‘වාතය‘ බෝතල් කරලා විකිණුවා. මේ එක බෝතලයක් ඇමරිකානු ඩොලර් 100ක් (රුපියල් ලක්ෂ 2ක්.) වෙනවා…!“ “මම මේ දේ දිනපතා කළ යුතු ම නිසා ඒකට විශේෂ ආහාර වේලකුත් ගත්තා. බෝංචි, ප්‍රෝටීන්, මෆින්, ප්‍රෝටීන් ශේක්, බිත්තර සහ යෝගට් ආහාරයට ගැනීමෙන් මට පුළුවන් වුණා වාතයේ ගන්ධය වර්ධනය කරගන්න..“

      මේ අසාමන්‍ය සිදුවීම ලෝකයේ බොහෝ පිරිසක් කතාබහ කරන්න පෙළඹිලා තියනවා. ගොඩක් දෙනෙක් මේක “ඉතාමත් පිළිකුල් සහගතයි“ කියලා කිව්වට ඔය කියන විදිහට ඇගේ “වාතයට ආස කරන“ අය කවුද කියලා නම් හැමෝම මේ දවස්වල හොයනවා. ඇය මාධ්‍යට මෙහෙම කතාවකුත් කියලා තියෙනවා.

      “වසර ගණනාවක් පුරා මම පළඳින තණපට, හිසකෙස්, නාන ජලය ආදිය මිලදී ගන්න පොර කන පිරිමින් සහ කාන්තාවන් ඉන්නවා. ඔවුන්ගෙන් මට පණිවුඩ ලැබුණා. හැබැයි මට අනුව වාතය කියන්නේ විනෝදජනක දෙයක්.. අලුත් දෙයක්

      Delete
  3. බ්ලොග් ලෝකයේ මෝඩයන් වර්ග හතරක් වෙති.

    1. ඉන් එක වර්ගයක පිරිසට මොළය නැත. ඔව්හූ තමන්ට මොළය නැති බව දනිති.

    ( මොවුන් තම පාඩුවේ බ්ලොග් ලියමින්, තම මතය වෙනුවෙන් පෙනී සිටිමින් අන් මතයන් ඉවසමින්, සුලභ ප්‍රශන්සා වලට ලොල් නොවී තම බ්ලොගය පවත්වාගෙන යයි, සැලකිය යුතු පිරිසක් මෙවැනි බ්ලොග් ලියන්නන්ය )

    2. තවත් වර්ගයක පිරිසට මොළය නැති නමුත් ඔව්හූ තමන්ට මොළය නැති බව නොදනිති. ඒ වෙනුවට අන් අයට මොළය නැති ය කියා සිතති.

    ( උපන් ගෙයි මෝඩයන් ය ඇගිලි දිගුකර පෙන්විය හැක, කිරි දියෙහි දෙව්වත් අගුරු සුදු වන කලෙක් නම් නැත් )

    3. තවත් වර්ගයක පිරිසට මොළය හොදින් ඇත. එහෙත් ඔව්හූ අනුන්ට මොළය නැති යැයි සිතති. එනිසා ඔවුන් මෝඩයන් ය.

    ( මොවුන් මේවා කරන්නේ වාසියටය, තම මතය වෙනුවෙන් පෙනී සිටිමින් අන් මත නොයිවසන මොවුන් මම පොර යයි පෙන්වයි, තම මතයට විරුද්ධ වන්නන් මුග්ධයයි සිතයි, එසේ කිරීමෙන් යහපත් සමාජයක් බිහි කිරීමට සිතන මොවුන් සැබෑ මෝඩයින් ලෙස දැකිය හැකිය )

    4. අවසාන වර්ගයේ පිරිසට ද මොළය හොදින් ඇත. එහෙත් ඔවුන් සැබෑ මුග්ධයන්ට මොළය නැති යැයි නොසිතති. එනිසා ඔවුන් ද මෝඩයින් ය.

    ( මෙවැනි අය අමු නිවටයන් හෝ වාසියට කට පියාගෙන සිටින අයියලා/ අක්කලාය, පුද්ගලික සබදතා මත, වැරදි මතවාදයන් බ්ලොග් තුලින් සමාජ ගතවීම යහ සිතින් ඉවසා වදාරන මොවුන් සිදුකරන්නේ සමාජ හානියකි,
    අපිට මොකද අපි දසසිල් උපාසක, ඉබ්බන්නේ පුච්චන්නේ අනිත් පිට කවිය සිහිවේ )

    ReplyDelete
  4. සිංහල භාෂාව බිහිකලෙත් බෞද්ධයන් ද? ඔයාලගෙ බුද්ධත් කතා කලේ සිංහල ද? දැන් රටම පාතාලයක් වෙලා. ඉස්සර පාතාලෙ කිව්වේ සල්ලි හොයන්න මිනී මරනවාට. දැන් සල්ලි හොයන්න නොකරන දෙයක් නෑ. දැන් මරන්නෙ සිංහල උන්ගෙ උරුමෙ. අඩු තරමින් සිංහල කියන වචනයේ තේරුමවත් දන්නවා නම් කමක් නෑ. මුන් "අව" කියන කොටස යෙදෙන හැටිවත් නොදැනයි ලියල තියෙන්නේ. එතකොට අවතාරය කියන එකේ අව කියන කොටසෙ තේරුම මොකක්ද?

    ඊ ළඟට බයිබලේ කියන විදියට ඕවායේ තේරුම මොකක් ද? කුරාණෙත් දිග ඇරල බැලුව නම් හොඳයි වගේ. එතකොට ජාතකේ ගැන සිහි වුනා. ආගම කියන එක පහදලා නැද්ද? හාමදුරුවා ගැනත් කියල ඇති නේ ද? ලනු ගොඩක් ඕන වෙයි වගේ. වඩාම සුදුසු ඉංග්‍රීසියට හරවල තේරුම ඉංග්‍රීසියෙන් බලන එක නේ ද?

    ReplyDelete
  5. පුක ගැන හදපු කතාවක් මටත් මතක් වුනා
    ඔන්න එක මනුස්සයෙක් හිටියළු මිනිහ හරිම දුප්පත්.කොච්චර දුප්පත්ද කියනවනම් හරියට කන්න අදින්න වත් නැහැ.ඒ මදිවට කාත් කවුරුවත්ම නැතිළු.ඉතින් මිනිහ දවසක් දෙවියන්ට මෙහෙම කියනවළු "අනේ දෙවියනේ තමුන්නාන්සෙට මාව පේන්නෙම නැද්ද?මෙච්චර දුක් විදින මම ගැන කිසිම අනුකම්පාවක් දුකක් දැනිලම නැද්ද?"
    ඔන්න ඔය විදියට මිනිහ දෙවියන්ට දුක කියල අඩන්න ගත්තළු.මෙන්න බොලේ දෙවියන්ට දුක හිතිල මිනිහ ලගට ආවළු
    "හා..හා..ඕකට ඉතින් ඔච්චර නාහෙන් අඩන්න ඕනෙ නැහැ.මෙන්න මේ ගුලි තුන අරගෙන තමන්ට ඕන දෙයක් හිතල උඩදනවා.හැබැයි ඉතින් එක ගුලියකින් එක වරයයි.හොදට කල්පනා කරල වර තුන ඉල්ලනව" එහෙම කියල දෙවියා මිනිහගේ අතට ගුලි තුනක් දීල නොපෙනී ගියාළු.
    දැන් අපේ මිනිහට හරි සතුටුයි.සතුටු වැඩි කමට නිකං ඔළුවත් අවුල් වෙලා වගේ.පළමු ගුලිය.පලමු වරය ඉල්ලන විදියත් එක පාරටම හිතා ගන්න බැහැ අන්තිමේ පලමු ගුලිය උඩදාල
    "ඕන පුකක් ලැබියං" කියල උඩ දැම්මළු මෙන්න බොලේ එතකොට අර මිනිහගේ ඇඟ පුරාම එක එක ජාතියේ පුකවල් මැවුනළු.මිනිස්සුන්ගෙ විතරක් නෙවෙයි එක එක සත්තුන්ගේ පුකවල් හිටන් එක එක පාටින් මුළු ඇඟ පුරාම මැවුනළු.මූනෙයි කටේ හිටන් පුකවල්.
    හපොයි ඉතින් දැන් මොනා කරන්නෙයි ඉතිරි ගුලි දෙකෙන් එකක් උඩ දාල කිව්වළු(කිව්වැයි කිව්වට හරියට කතා කර ගන්නවත් බෑ ඇයි කටෙත් පුකක් මැවිලානේ)
    "හනේ ..පුකවල් එපෝ.පුකවල් එපෝ"
    මෙහෙම කියල දෙවෙනි ගුලිය උඩ දැම්ම විතරයි.මිනිහගේ ඇග පුරා තිබුණු පුකවල් සේරම අතුරුදහන් වුනාළු.ඒත් හරි වැඩේ තමයි.මිනිහගේ තිබුනු පුකත් එක්කම තමයි පුකවල් ටික අතුරු දහන් වෙලා තියෙන්නේ.දැන් මොනා කරන්නෙයි අන්තිම ගුලිය උඩදාල කිව්වළු
    "අනේ තිබුණු පුක ආපහු වරෙන්"
    ඔන්න අපේ මිනිහ දෙවියො දුන්නු වර තුන ගත්ත හැටි.මිනිහ තවමත් අර විදියමළු

    ReplyDelete
  6. මාරයාගේ පෝස්ටුව බ්ලොග් ළෝකයට කලේ විශාල මෙහෙවරකි. මගේ පෝස්ටුවක් තුලිනුත් මිනිසුන් කවුදැයි හඳුනාගත්තද. නියම යක්ෂයින් හඳුනාගතේ මාරයාගේ පෝස්ටුව තුලිනි. ඇනෝවරුන් ලෙස නොපැමින තම අදහස් කෙලින්ම පැවසීම ගැන අප ඔවුනට ස්තූති වන්ත විය යුතුය. උදිත හා රාමචන්ද්‍ර කියනා පරිදි මෙය ඔවුන්ගේම වරදක් නොවේ. මේ රටේ කාළකන්නි දේශපාලකයන් හා අධ්‍යාපන ක්‍රමයේ වැරද්දයි. අපට ළෝකයක් හදන්නට නොහැක. බුදුන්ට, ජේසුටද නොහැකි විය. අපි අපේ දරුවන්වත් මනුෂ්‍යයින් කරමු කකා. සතුටට කරුන නම්. සත්පුරෂ මිනිසුන්ද මේ අය අතර සිටීමයි.

    ReplyDelete
  7. අපිට කියන්න නං ලේසියි. තුවාලෙ අමාරුව දන්නෙ තුවාලෙ තියන එකා මිස, පිටරට ජීවත්වෙන අය නෙමෙයි. දකුණේ හෝ උතුරේ හෝ වේවා ඝාතන සංස්කෘතියට මම කවදත් විරුද්ධයි. කෙනෙක් හැඬු පමණින්, කෙනෙක් ඇල්කැමියාට වඩා හොඳ යැයි කීමට ඇති සාධක මොනවාද. අපි කවුරුත් රහත් වෙලා නෑ, අවස්ථාව අනුව , ආවේගාත්මකව කිවූ දෙයක් වීමටත් ඉඩ තියනවා. මිනිසුන් අවස්ථානුකූලව , කියන කරන දේ වෙනස් වෙනවා, ඒක තමා මිනිස් ගතිය. එදා දකුණේ නඩු නැති ඝාතන ගැන ජිනීවා යන්න තරම් "සංවේදී" හදවතක් තරුණකාලෙ මහරජාටත් තිබ්බනෙ.

    The ugly truth is, we all wanted to finish the goddamn war, and someone had to do the dirty work for us. Now, we are pointing the finger , and did we ever told them to how to fight the war? LTTE was one of the most brutal terrorist ever existed, and you can't fight with them by the book. If that killing happened, yes, it is wrong, but Balachandran was aliability. If you were the decision making authority,what would have being your action? Well, you could have cry and play the "officer and a gentleman" , and failed miserably. Ranil and Vijaya , both already tried that , I guess.

    ReplyDelete
    Replies
    1. ඉහත කමෙන්ටුව පහත පරිදි තවත් වැකි කිහිපයක් එකතු කොට ඊට විනාඩි දෙක තුනකට පසුව ඇල්කෙමියා ගේ දිනපොත බ්ලොගයේ ඔහුගේ "බාලචන්‍ද්‍රන්ගේ මරණය තුළින් එළිවන පරමාදර්ශීය ඇල්කෙමියාගේ නිරුවත………" නම් ලිපියට ප්‍රතිචාරයක් ලෙස දැම්මෙමි.

      ===============================
      ඇල්කෙමියා

      ඔබ මේ ලිපියේ සඳහන් කර ලින්ක් එකක් දමා ඇති කයි කතන්දරය ලිවුවේ ඇල්කෙමියා ගැන සුවිශේෂීව හිතා නොවේ. පොදුවේ මේ ළමා මරණය ගැන අනුකම්පා විරහිත අදහස් පළකල සියලු දෙනා ගැන සිතාය. ඇල්කෙමියා ගේ නම එයට ඈදා ඇත්තේ වෙනකෙකු විසිනි.

      මා පුද්ගලිකව බ්ලොග් නම් සඳහන් කර ලිපි ලියා ඇත්තේ අරුණී ෂපීරෝ ගැන සහ පොඩි කුමාරිහාමි ගැන පමණි.

      1. අරුණි ෂපීරෝ ට හොඳ පාඩමක් උගන්වමි – බිත්තරේ නොකඩා ඔම්ලට් හැදීම:
      http://kathandara.blogspot.com/2011/06/blog-post.html

      2. අරුණී ශපීරෝ, ගනු කඩුව, එනු සටනට!
      http://kathandara.blogspot.com/2012/08/to-aruni-shapiro-with-love.html

      3. පොඩි කුමාරිහාමි ට ලොකු පිලිතුරක්!
      http://kathandara.blogspot.com/2011/03/blog-post_19.html

      4. පොඩි කුමාරිහාමිට ලොකු ප්‍රශ්ණයක්
      http://kathandara.blogspot.com/2011/09/big-question-for-little-princes-to.html

      මේ ලිපියේ සඳහන් කයි කතන්දරයේ දී එවැනි නම් සඳහනක් නොකලේ එවැනි ලයිස්තුවක් ඉතා දිගු වෙන නිසාය.

      මා ඔබ සමග හෝ වෙනත් අයෙකු සමග කිසිදු පුද්ගලික අමනාපකමක් නැත.

      එයට හේතුව මෙන්න.
      http://kathandara.blogspot.com.au/2012/08/2-voltaire-no-more.html

      ඔබ කලින් ලිපියක ප්‍රතිචාරයක සඳහන් කර තිබූ පරිදි මතු දිනයක හමුවෙමු!

      Delete
  8. හික්ස්.
    කතා බලාගෙන හිටියේ අනේ අපොයි කියලා මනුස්සකම් පෙන්වන මිනිස්සු තවදුරටත් ඉඳි කියලාද?
    සිංහල බ්ලොග් අවකාශේ කියන්නේ චූ කතායි, බොන කතායි, පොර කතායි, වයර් අස්සේ වේගයෙන් වීරයෝ වීමයි ඇරෙන්න මනුස්සකම් තියෙන තැනක් නෙමෙයි කියලා අපි නම් දැනගෙන කාලයක්.

    Reply

    ReplyDelete
  9. මමත් ඉස්සර අයි.ටී.එන් එකේ ක්‍රිකට් විස්ටර විචාරය කරනව වගේ කරපු යුද්ධ නිවුස් උනන්දුවෙන් අහපු සාමාන්‍ය මිනිහෙක්.

    ප්‍රභාකරන් සිය පවුල පිටින්ම අවසන් යුද්ධයේදි මැරුනා කියලා සතුටු වුනු කෙනෙක්.

    ඒත් කාලෙකට පස්සේ පින්තූරටක් එලියට ඇවිත් ප්‍රභාකරන්ගේ පොඩි පුතා අවසන් යුද්ධෙදි මැරුනා නෙමේ බංකරයක තියාගෙන ඉඳලා බිස්කට් එහෙම කන්න දීලා පස්සේ වෙඩි තියලා මැරුවා කියලා කියනවා දැකලා හදවතින්ම දුක්වුනු කෙනෙක්.

    ඒ දුක් වුනේ මහ එකාගේ වැරදි වලට පොඩි දරුවෙක් අමානුෂික විදිහට මරන එක මගේ හර්ද්‍ය සාකිෂියට අනුව කොයිම විදිහකින් වත් සාධාරණය කරන්න බැරි නිසා.

    උගේ අප්පා බස් වල බෝම්බ තියලා මිනිස්සු දාස් ගානක් මැරුවා, බඩේ උපදින්න ඉන්න ළමයි බඩවල් කපලා අරගෙන මැරුවා සොල්දාදුවෝ නිලදරුවෝ දාස් ගානක් මැරුවා අබ්බගාතයෝ කලා.

    එහෙව් එකේ අවසන් සටනෙදි පොඩි එකාත් මැරුනු බව ඇසීම මහ එකාගේ බස් බෝම්බෙන් ලොකු පොඩි වෙනසක් නැතුව හැමෝම මැරුනාම දුක් වුනා වගේ පොදුවේ දුක් වීමක් හෝ සතුටු වීමක්.

    ඒත් මහ එකාගේ අර මිනීමැරීම් වලට ලෙයට ලෙය පලිය ගන්න පොඩි එකාව අමානුෂික විදිහට මරපු එක සාධාරණයි කියලා කොහොමවත් කියන්න බෑ . .

    එහෙම කියනවනම්, මිනීමරුවන්ගේ, දූෂකයන්ගේ වගේ සමාජ ද්‍රෙහීන් ඔක්කෝගේම ළමයි මරන්න ඕන. උනුත් ලොකු උනාම මහ එවුන් වගේ ව්යි කියලා.

    අනික අපි කියන බඩේ ඉන්න දරුවෝ බඩ කපලා මරන්න හමුදාව නඩත්තු කරන්න, බස් වල බෝම්බ තියන්න බෝම්බ ගන්න, ආමි එකේ සොල්දදුවෝ නිලදරුවෝ මරන්න ආයුධ ගන්න වාහන ගන්න මෙකී නොකී හැම දේකටම සල්ලි පොම්ප කරපු කේ.පේ. ට සමාව දෙන්න හොඳයි . . .

    උගේ සල්ලි වලින් ඒවා කරවපු එකාගේ දරුවා සර්පයගේ දරුවා සර්පයා කියලා මරන්න ඕන නිසා.

    මට හිතා ගන්නත් බැරි කොටින්ට සල්ලි පොම්ප කරපු කේපීට . . මිනිස්සු සිය දාස් ගානක් මරවපු මරපු කරුනට ලැබුනු සමාව අර පොඩි එකාට අකැපයි කියලා අපේ මිනිස්සු හිතන්නේ කොහොමද කියලා.

    ReplyDelete
  10. නව සිංහල පුලුල් ජාත්‍යන්තරවාදී චින්තනයක් වෙනුවෙන් කැපවී ලියන කතන්දර ඇතුලු හැම දෙනා,

    ජාතිවාදීන්ගේ
    දුශ්ඨ සිතුවිලි රටාවට
    අමනුස්ස කමට
    පටු අසිංහල
    මිලිටරි චින්තනයට
    එරෙහිව ගෙන යන අරගලයට
    මැදහත් සිතින් බ්ලොග් කියනවන ලියන හැමෝගේම ආශිර්වාදය ලැබෙනවාට නොඅනුමානය.

    ReplyDelete
  11. මං මේක අර අභීතයගේ බ්ලොග් එකේ සදරූ ගෑන තිබ්බ ලිපියට දාපු කමෙන්ට ඒකක්....ඒත් මහලොකුවට වාරණය කරන්නේ නෑ කියලා පොර ටෝක් දුන්න අභීතයා දැන් කමෙන්ට් දාන්නේ ඌට ඕනා ඒවා විතරයි.. ඒත් කතන්දරයා හොද එකා...පොර තාමත් ඇනෝලට ඉඩ දෙනවා...ඒක හින්දා තාමත් පොර වටේ බ්ලොග් ලෝකේ කැරකැවෙනවා...ඒ හින්දා අභීතයගේ පෝස්ට් එකේ දාපු කෙමෙන්ට එක මං අනිත් අයගේ දැනගැනීමට මෙතන් කොටනවා...මෙතන් කුණුහරුප නෑ..මගේ මතය තමයි තියෙන්නේ....මෙතැන මත වාරනයක් වෙන්නේ නැති නිසා මේක කැපෙන එකක් නෑ කියලා හිතෙනවා

    ///මේ අභීතයා කියන හොරා අර ඉන්දිකයගේ සල්ලි වලට විදලා මුලු බ්ලොග් ලෝකයේන්ම චා වෙලා ඉන්නේ... මේකා දැන් අර අසරණ සදරුවගේ පිහිටෙන් හිට්ස් ටිකක් ගන්න දගලනවා...මේකගේ බ්ලොග් එකට කට්ටිය ඇද ගන්නත් , වෙච්චෙ චාටර් වැඩේ වහ ගන්නත් මේ ගස් ගෙම්බා නොකරන උප්පරවැට්ටියක් නෑ...///

    ReplyDelete
  12. කකා නිකන් බොරුවට කලබල වෙලා ඊයේ අච්චර හොඳ පෝස්ට් එක ඩිලීට් කලා. මම දන්න විදිහට ඒ පෝස්ට් එකේ කුණුහරුප තිබ්බේ නෑ. වෙනසකට තිබ්බේ ඇනෝ කමෙන්ට් 60 ගණනක් විතරයි.

    දැන් බලන්න මේ පෝස්ට් එකත්. ප්‍රොෆයිල් කමෙන්ට් 10ක් නෑ. ඔක්කොම තියෙන්නේ ඇනෝ කමෙන්ට්. කකාට ඇනෝලා එපා උනාට ඇනෝලට කකාව ඕන. නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න ඇනෝලට හදලා දුන්න වේදිකාව, ඇනෝලගේ පෝරකය කරන්න එපා. කාගේ උනත් හරි අදහසක් ප්‍රකශ කිරීමේ අයිතිය තහවුරු කරන්න. ප්‍රවීන කියලා බෝඩ් ලෑලි ගහගත්ත සුචරිතවාදි බ්ලොග් කරුවන්ට වඩා ඇනෝලගේ අයිතින් තහවුරු කරපු කකාව ඇනෝලට දාහකින්වත් හොයාගන්න බැරි සම්පතක්.

    කවුරුත් දන්න කරුණක් තමයි ගොඩක් කට්ටිය පෝස්ට් එක කියවන්න එනවට වඩා කමෙන්ට් බලලා අහිංසක සතුටක් ලබන්නයි කැමති. ඒ අහිංසක සතුට ලබන්න ඉඩහසර ලබා දෙන්න.

    මගේ මේ අදහස වාරණය නොවේයැයි සිතමි.
    මගේ අදහස් සියල්ල ප්‍රකාශ කිරීමට ඉඩහසර ලබා දුන් කකාට ස්තුතියි.
    කකාට ජය පතමි !!!!

    ReplyDelete
  13. 1. පල නොකල ලිපියක් හා එහි ප්‍රතිචාර ලිපි ගොනුවේම තබා ගැනීමෙන් ඔබ කුමක් බලාපොරොත්තු වන්නේ දැයි මා නොදනිමි. එහෙත් එම ලිපිය ඔබගේ ලිපි ගොනුවේම තිබෙන්නට හැරීමෙන් ඔබ කිසියම් වින්දනයක් ලබන්නේ නම් එය අපේ සතුටට කාරණයකි. මන්දයත් ඔබේ සතුට අපේද සතුටකිමැ වන නිසා ය.

    2.කමෙන්ට් 60ක් එක් අයෙකු හෝ කිහිපදෙනෙක් දැමුවත් එය ඔවුන්ගේ පුද්ගලික අදහස හෝ ඔවුන් හුදු විනෝදය තකා දමන ලද කමෙන්ට් වේ. මෙලෙස සලකන පරිදි එක් අයෙකු කමෙන්ට් 10ක් හෝ බැගින් දැමූ කලෙක පෝස්ට් එක අතුරුදන් වීමේ අවදානමක් පවතින බව ඔබ නොකියා කියන කරුණකි. තව ද ඇනෝ කමෙන්ටු දමන්නේ කිහිපදෙනෙක් පමණකැයි ඔබ කියන්නේ කුමන පදනමක් මත ද ? ඔවුන්ගේ අන්තර්ජාල ලිපිණයන් (IP) ඔබ සතුව පවතී ද ?

    3. ඔබ බ්ලොගය කරගෙන විනෝදයක් ලබන්නා සේ අපද කමෙන්ට් කර ඒ කමෙන්ටු කියවා විනෝදයක් ලබන්නෙමු. ඔබ ඔබේ විනෝදාංශයම පමණක් සිතා බ්ලොගයක් පවත්වාගෙන යාම ආත්මාර්ථය මුදුන්පමුණුවා ගැනිමකැයි මා සිතන්නෙමි. ඔබ ලබන විනෝදයෙන් කොටසක් බ්ලොගය කියවන්නා හටත් ලබාදීමට කාරුණීක වන්නේ නම් එය අන්‍යෝන්‍ය සුහදතාව වර්ධනය කරවන්නකි. එලෙසම එය බ්ලොගය ඉදිරියට පවත්වගෙන යාමට මහත් රුකුලක් සපයයි.

    කකා හැන්ද ඔබ අතේය. ඔබේ බෙදීම මත බ්ලොගයේ අනාගතය තීරණය වේ. ඔබ ඔබටම වැඩියෙන් බෙදාගන්නවාද ඒසේත් නැත්නම් අනුන්ටත් ඉතිරි කර බෙදාගන්නවාද යන්න තීරණය ඔබ සතු ය.

    කල යුත්ත කරන්න !!!

    ප.ලි.- මෙම ප්‍රතිචාරයද වාරණය නොවේ යැයි සිතන්නෙමු.

    ReplyDelete
  14. කකා, පුළුවන් නම් මේකත් වාරණය කරන්න.

    ඔබ, මාතලන්, මාරයා, අජිත් පැරකුම් බඳු "ප්‍රවීණ' බ්ලොග්කරුවන් දැන් සිතා සිටින්නේ ඔබලා මොන කක්කා ගොඩක් පළ කළත් පාඨකයින් ඒක "අනේ චෝයි/කකා/මාරයියේ/පැරා" කියා පිළි ගනී කියලාය. දැන් අහවල් එකෙන් කරපු යුගය අහවර වී එළඹ ඇත්තේ අහවල් දෙකෙන් කරන යුගය බව මේ කාටවත් අවබෝධයක් නැත. හිට්ස් කප්පරක් තියෙනවාය කියා ඔක්කෝම මාර ආඩම්බරයක් හිතට අරගෙන තිබේ. ඊට ලැබෙන ප්‍රතිචාර තමයි මේ.

    මහන්සි වී වැදගත් ප්‍රයෝජනවත් බ්ලොග් සටහනක් ලියන හැටි චාර්මි, ලක්මාල්, ඇල්කෙමියා, රාජ්, අමිල ගෙන් බැරි නම් අරුණිගෙන් හෝ උදිතගෙන් වත් ඉගෙන ගන්න. කකාට විතරක් නෙවෙයි උඩ හැමෝටම කියන්නේ.

    ReplyDelete
  15. බ්ලොග් කියවීම ආරම්භ කල මුල් අවධයේ සිටම අප හට බුන්දිය කෙරෙහි විපුල භක්තියක් විය. ඒ හා සමාන අමිල භක්තියක් අප තුළ ජනනය කිරීමට සමත් වූ අනෙකුත් බ්ලොග් අඩවිය වූයේ කතන්දර අඩවියයි.
    කතන්දර ලියන මේ උත්තුංග මිනිසාව ලේඛකයා අදත් මෙනෙහි කරන්නේ කෘතඥපුර්වකවය. ලේඛකයා ඔහුගේ පූර්ණ අනුගාමිකයකු නොවූ මුත් ඔහුට අවිද්‍යාවෙන් විද්‍යාව වෙන්කොට ගත හැකි වූයේ මේ මිනිසා විසින් දැල්වූ පහනිනි. හෙතම ඔහුගේ බුද්ධියේ නිම් වළලු නිතොර පුළුල් කළේය. පවුල් හා අධ්‍යාපන පසුබිම අනුව චන්දන ජයරන්ත කෙනෙක්, ගුණදාස අමරසේකර කෙනෙක්, නලින් ද සිල්වා කෙනක් හෝ චම්පික රණවක කෙනෙක්ව වැරදි තැන නතර නොවී පුළුල්ව ලොව දකින්ට දෑසක් ඔහුට ලැබුණේ මේ මිනිසා නිසාය. සිංහල බ්ලොග් ගෝත්‍රවාදය අළුයම ලූ කෙළ පිඬක් සේ සලකා බැහැර කරන චින්තනයක් ඔහුට උරුම කොට දුන්නේ මේ මිනිසාය. සමහර විට කහ සිවුරු වලින් පවා අලංකාරව වසා ඇත්තේ මොනතරම් ගඳ ගහන ලොකු වසුරු ගොඩවල්ද දකින්ට දෑස් ලබා දුන්නේ මේ මිනිසාය.
    ක්‍රමයෙන් දිවි හිණිමඟෙහි ඉහළ පුරුක් වලට පය තබද්දී කතන්දර ලියන්නා පුද්ගලිකව ඇසුරු කරන්නට නොලැබුනත් ඔහු ලියූ කියූ දෑ හා ඔහු ලැබූ ප්‍රතිචාර දෙස වඩා ගැඹුරින් සිතා බලා බ්ලොග් අවකාශය පිළිබඳ මනා වැටහීමක් ලබා ගැනීමට ලේඛකයාට අවස්ථාව ලැබුණේය. උදාහරණයක් හැටියට බ්ලොග් අවකාශය තුල ඇනෝ කමෙන්ට් මහත්වූ පෙරලියක් කරන බව ඔහුට අවබෝධ විය.

    ප.ලි. ටැබූ ගෙන් උස්සන ලදී - උණු උණු නැත, ටිකක් පරණයි!

    ReplyDelete
  16. ලෝකයේ බටු ජාති කීපයක්ම තිබේ.

    මෙයින් මා අකමැතිම බටු ජාතිය නම් තලන බටු හෙවත් එළබටු ය. ඒවා "එළ" යන සුපිරි වචනයට නිගා දෙවන බව මගේ අදහසයි. එළබටු මා පොඩි කාලේ සිටම අප්‍රිය කළ කෑමකි. අද ද එසේම ය.

    මා දන්නා තරමට එළබටු වනාහී උයන්නට ද අපහසු බටු වර්ගයකි. ඒවායේ මැද ඇති ඇට සහිත මිශ්‍රනය අතේ ගෑවුනොත් කහන ගතියක් ඇති වෙන නිසා දෝ, මේ බටු පත්තර කොලයක් යට දමා පොල් ගෙඩියකින් තලනු මා පොඩි කාලේ දැක ඇත.

    ඇත්තටම "එළ" බටු වර්ගය නම් තිබ්බටු ය. තිබ්බටු සහ හාල්මැස්සෝ දැමූ පොල් මැල්ලුම ඉතා රසවත් කෑමකි.

    මා තායිලන්තයේ "පස්තාච්චි කුපාඩි" වැඩකරමින් සිටි සමයේදී තිබ්බටු දැමූ තායි ග්‍රීන් චිකන් කරිය ඉඩ ලැබුණු සෑම විටම වාගේ කෑවා මට මතකය.

    බටු වර්ග අතර රජ බට්ටා වම්බට්ටා වේ.

    ඉංගිරිසියෙන් වම්බටු වලට බ්‍රින්ජෝල් කියා කියති. මේ අතර අප දන්නා දම් පැහැති වම්බටුවලට වඩා තරමක් විශාල ප්‍රමාණයෙන් රවුම් වම්බටු වර්ගයකට එග් ප්ලාන්ට් කියා ද කියති.

    වම්බටු ඉහත කී එළබටු සහ තිබ්බයු යන බටු වර්ග දෙකටම වඩා සුවිශේෂී වේ.

    එයට එක හේතුවක් නම්, වම්බටු වනාහී මා වැනි පොරවල් පවා කෑමට ප්‍රිය කරන එළවළුවක් වීමයි. මීට අමතරව මම වම්බටු උයන්නට ද දන්නේ වෙමි!

    දින දෙකකට ඉහත දී මා කියූ කතන්දරයේ සඳහන් වුණු අපේ නිවසේම හැදී වැඩුණු වම්බටු මා ඉවූ ආකාරය මෙන්න. ()

    මෙය ඉතා සරල රෙසිපියකි. අවශ්‍ය දේ සකසා ගැනීමට මෙන්ම ඉවීමට යන්නේ ද විනාඩි කීපයකින් පමණි. එනිසා, විශේෂයෙන්ම තරුණ හස්බන්ඩලා ට ඉගෙන ගැනීමට සුදුසු ය.

    1. පළමුව පොඩියට කැපූ රතුළුණු සහ තක්කාලි වලට කහ, මිරිස්, තුනපහ සහ කරපිංචා මිශ්‍ර කරගන්න.



    2. බටු ද කැබලිවලට කපා ගන්න. මා මෙහිදී වම්බටු තීරුවලට කපා ගන්නා ලද මුත් මීට වඩා පොඩි කෑලිවලට කපා ගත්තේ නම් වඩාත් හොඳ බව පසුව සිතුණි.



    3. දැන් ඒ මිරිස් තුනපහ සහිත මිශ්‍රණය තෙල් ඉතා ස්වල්පයක් යොදා රන්වන් පැහැය එනතුරු බැද ගන්න.





    4. මෙයට කෑලිවලට කපා ගන්නා ලද වම්බටු එකතු කරන්න.



    මෙන්න ඉදී ගෙන එන අයුරු.



    මෙන්න සුළු වේලාවකින් වැඩේ ඉවරයි. දැන් ලිප නිවන්න.



    කොහොමද වැඩේ? ඉතා ලේසියි නේද? මා කලින් කිටූ පරිදි මේ රෙසිපිය තරුණ හස්බන්ඩලාට ඉතා ලේසියෙන් ප්‍රගුණ කළ හැකිවෙනු ඇත. ඒ සමගම වයිෆරේ ලා ගෙන් ඉතා ඉහල ප්‍රමාණයක ලකුණු ලබා ගැනීමටද හැකිවෙනු ඇත.

    අත්දුටුවයි, සත්තයි!

    සාමාන්‍යයෙන් අප එළවළු උයන ක්‍රමයේ සහ මේ ක්‍රමයේ ඇති වෙනස නම් මුලින් ආධාරක ද්‍රව්‍ය තෙම්පරාදු කර ප්‍රධාන මූල ද්‍රව්‍යය වන වම්බටු පසුව එකතු කිරීමයි.

    මේ රෙසිපියට තෙල් අවශ්‍යවන්නේ ඉතා ස්වල්පයකි. සාමාන්‍යයෙන් "බටු මොජු" හෝ "බටු තෙල් දාලා" යනුවෙන් හැඳින්වෙන ආකාරයට වම්බටු ඉවීමට නම් තෙල් බවුසරයක් පමණ අවශ්‍ය වේ. එනිසාම, ඒ ආකාරයට උයන ලද බටු කෑම ශරීරයට අහිතකර වේ.

    සිංහල වම්බටු පිළිබඳ නොයෙකුත් කතා ඇත.

    එයින් ඉතා වැදගත් එකක් නම් "බට්ටේ රස නැට්ටේ!" යන්නය. මින් අදහස් කෙරෙන්නේ වම්බටු ඉවීමේ දී එහි නැට්ටද ඉවිය යුතු බවයි. එය ඇත්තෙන්ම රසය.

    -කතන්දරකාරයා

    ප/ලි:
    අද කතන්දරය සමග උඩින් ම පලකර ඇති ඡායාරූපයෙන් දැක්වෙන්නේ "දෙබිඩි වම්බටු" ගෙඩි දෙකකි.

    මේ ආකරයේ වම්බටු කාන්තා පක්‍ෂයට කැමට හොද නැතැයි ගමේ ගොඩේ කතාවක් ඇත. ඒ "දෙබිඩි දරුවන්" ඉපදෙන්නට ඉඩ ඇති නිසාලු!

    ReplyDelete
  17. මේක ජාතික අභියෝගයක්

    ජවිපයේ සහ මාළිමාවේ අයගේ දරුවන් උගත්.
    ඔවුන් හරි විදිහට විභාග වලටමුහුණ දී සමත් වී ඇත්තවුන්.

    මහින්දගේ දරුවන් මෝඩයන් හොරු සහ හොරට විභාග ලියා ඇති එවුන්.

    මහින්දගේ උංට රටට කිසිවක් කරන්නට නොහැකියි උං දන්නේ ජනතාවගේ බදු මුදල් හොරා කන්නට පමණයි

    එහෙම කථා ඇහුව මහින්දගේ එක පුතෙක් රටට උපයා සපයා දී ඇති එක වටිනාකමක් පහත දැක්වේ.

    එය අදටත් ආදායම් රටට උපයන්නේ කෝටි වලින්ය.

    අපි මාළිමාවේ උගතුන්ගේ දරුවන්ටත් ( අනුරට ටිලිවින්ට විජිතට වසන්ත සමරසිංහලාට නලින්ද ජයතිස්සලාට විජිත හේරත්ට වගේ අයට ) ඉල්ලීමක් කරන්නේ මෙහෙමයි.

    ඔබලාගේ උගත්කම සහ දේශපාලන හයිය භාවිතා කර මෝඩ බුරු මහින්දගේ දරුවන් වගේ රටට ආදායම් උපද්දවන ප්‍රොජෙක්ට් එකක් ඉදිරියේ ඔබේ නම ලියලා අනාගතයට තබන්න. ‼️

    මුලින් විපක්ෂයේ තරහා කාරයන් ඉස්සර ඔබේ තාත්තලා රෝහිත රාජපක්ෂට අපහාස කරා වගේ අපහාස උපහාස කරාවි. මොඩ බුරුවා රටෙි සල්ලි කනවා කියාවි.

    රෝහිත රාජපක්ෂ වගේ අත අරින්න එපා..😃😃

    රටට ආදායම් උපයලා වැඩේ කරලා නිහඩව ඉදලා පෙන්වන්න.

    උගත්කමෙන් වැඩ ගන්නවා කියන්නේ ඒක මිසක් වේදිකාඋඩ අනුන්ට අපහාස කරන එක නෙවේ කියලා

    එතකොට රෝහිත රාජපක්ෂ කියන මහින්දගේ මොඩ පුතාට වගේම ඔබටත් රටට

    ඔබේ,තාත්තාට ආඩම්බර හිතෙන්න
    ඔප්පු කරන්න පුළුවන්..❤️❤️❤️

    බලන්න එදා රොකට් එකක් ඇහැටවත් නොදැක්ක එවුන්ගෙන් බැනුම් අහපු රෝහිත රාජපක්ෂ

    අද රටේ කථා කරන චරිතයක් වුන ලස්සන..❤️

    එදා උගත්තු කියලා රෝහිතට අපහාස කරපු අය බලු වුන ලස්සන.😃😃

    පුළුවන් නම් මාළිමා නයෙකයන්ගේ දරුවන්ට මෙන්න මෙි වගේ රටට ආදායම් උපයන ව්‍යාපෘති තමන්ගේ තාත්තලාට බළය තියන කාලයේ රටට කරලා පෙන්වන්න අපි අභියෝග කරනවා.

    දත්ත මුලාශ්‍ර හරිණි අමරසුරිය අගමැතිනියගේ පාර්ලිමේන්තු අණාවරණය ඇසුරිණි.

    ආයෝජන මණ්ඩලයේ ආදායම් දත්තවලට අනුව 2015 වසරේ සිට 2023 මුල් භාගය දක්වා මෙම ව්‍යාපෘතියෙන් රුපියල් කෝටි 34,390 ක ආදායමක් ලැබිලා තියෙනවා.

    2015/2016 - රු. කෝටි 1,962
    2016/2017 - රු. කෝටි 2,813
    2017/2018 - රු. කෝටි 2,911
    2018/2019 - රු. කෝටි 3,417
    2019/2020 - රු. කෝටි 4,296
    2020/2021 - රු. කෝටි 6,255
    2021/2022 - රු. කෝටි 8,779
    2023 පළමු මාස 6 - රු. කෝටි 3,959

    ReplyDelete
  18. ජවිපයේ වසන්ත කියන පරිදි ලංකාවේ BOI ආයතනය රටේ පාර්ලිමේන්තුවෙි ආන්ඩුවේ ප්‍රධානියාට ( අගමැතිට ) වැරදි දත්ත සපයලා.

    ඒ අනුව

    රොකට්ටුවට ලංකා රජය ශත පහක් වියදම් කර නැති බව කියන එකත් වැරදි දත්තයකි 😃😃

    එම ව්‍යාපෘතියෙන් ඉපයුවා කියන ආදායම් දත්තද වැරදිය 😃😃

    පට්ට මරු 🤪😀

    මේ රටේ අගමැතිණියගෙන් පාර්ලිමේන්තුවෙිදී විපක්ෂයෙන් ප්‍රශ්ණයක් සභාගත කරනවා.

    අගමැතිනිය එම අදාල ප්‍රශ්න වලට අදාළ උත්තරයට අදාල දත්ත අමාත්‍යංශයේ ලේකම් හරහා අග්‍රාමාත්‍ය ලේකම් ලගට ගෙන්වා ගන්නවා.

    එම දත්ත අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාළයෙන් දැඩි පරීක්ෂාවට ලක්කර

    පාර්ලිමේන්තුවෙි ලේකම් හට ඉදිරිපත් කරන්නේ,අග්‍රාමාත්‍ය තුමියට පැනයට පිළිතුරු සපයන්නටයි.

    මෙම සැටලයිට් එක සම්බන්ධව අග්‍රාමාත්‍ය තුමියට සැපයු දත්ත වැරදි නම්

    BOI ආයතනය අයිති මුදල් අමාත්‍යංශයේ ලේකම්ට එරෙහිව අග්‍රාමාත්‍ය තුමියට පියවර ගන්න පුළුවන්.‼️

    මක් නිසාද යත් රටේ පාර්ලිමේන්තුවෙි අගමැතිණිය රටේ අමාත්‍යංශය වලින් ඉල්පන රාජ්‍ය දත්ත වලට බොරු දත්ත සපයන්න නොහැකියි.

    එය රස්සාවත් අහිමි වී හිරේ යන්නත් වෙන වැරැද්දකි.😃😃

    එහෙමනම් වසන්ත සමරසිංහ වැරදි දත්ත අගමැණියට සැපයු BOI ආයතනය අයිති මුදල් අමාත්‍යංශයේ ලේකම් වන ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ මුදල් ඇමති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු කමිටුවක් ඉදිරියට හෝ කෝප් කමිටුවට කැදවන්න යෝජනා කල යුතුය.

    ඇත්ත කථාව නම් හරිණි බොරුවක් කියයි කියලා හෝ අමාත්‍යංශය නිළධාරීන් බොරු දත්ත සැපයීමක්වත් කර නැත.

    තමන් ජනතාවට මෙතෙක් කියු බොරු ඇතුලේ වසන්ත සමරසිංහලා ඇත්ත එළිදරව්වෙනවිට ⁣තව තවත් බොරු ගොතන්න ගොස් හෙළුව එලියට වැටෙනවා පමණයි.

    දේශපාලන වෛරයන්ට පාර්ලිමේන්තුවෙි වරප්‍රසාද වලට මුවාවෙලා ⁣ දේශපාලකයාට බොරු කියන්න පුළුවන් වුනාට රාජ්‍ය නිළධාරීන්ට බොරු සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරන්නට බැරිය.

    වසන්ත සමරසිංහ මේවා බොරු දත්ත කියනවනම් තමන්ගේ පාර්ලිමේන්තුවෙි ප්‍රධානියා වන අගමැතිණිය ලෙස හරිණි අමරසුරිය අමාරුවේ දැම්ම රාජ්‍ය නිළධාරීන් වැඩ තහනම්කර පෙන්වන ලෙස අපි අභියෝග කරන්නෙමු.

    නැත්නම් තව දුරටත් නාන්නේ නැතුව වාචාල කට වහගෙන ගොන් කතා කීම දැන්වත් නවතා රටට වැඩක් කරලා රටට පෙන්වන්න යැයි අපි ඉල්ලා සිටිමු.

    මේ පාර්ලිමේන්තුවෙි බොරුව කියා පලාගිය ගොබ්බ වසන්ත සමරසිංහ පින්ගොනාට ඩි වී චානකගේ පිළිතුරු පැහැදිලි කිරීම බලන්න ආස හිතෙයි 😀🤪😋

    ReplyDelete

  19. ඔය මහා පරිමාණ දූෂණ චෝදනා පිළිබඳව කතන්දර ගත්තාම අනිත් හැම එකක්ම වගේම UNP එකෙන් තමයි මේ කතාවත් plant කරේ. JVP එකෙන් ඒක ඔහේ කරේ තියන් ගියා හොයන්නේ බලන්නේ නැතිව. ගොඩක් ඒව ඔහොම තමයි.

    ඇත්තටම UNP එකෙන් plant කරාට උනුත් එක serious ගන්නේ නෑ. උන් දන්නවා නඩු දාන්න ගියොත් බොරුවේ ප්‍රොයෝජනේ නිවැරදිව ගන්න වෙන්නේ නෑ කියල. ඒ නිසා ලොකුවට intense වෙන්න දෙන්නේ නැතුව ගානකට ගෙනියනවා. මෝඩ JVP උන් හිතනවා එහෙම කරන්නේ උණුයි අනිත් උණුයි deal නිසා කියලා උන් ඒව serious අරගෙන කරේ තියං යනවා.

    ඇත්තටම ගොඩක් ඒව මේ පාර තමයි අනුර නිදොස් කොට නිදහස් කරන්නේ. ඕක සහසුද්දෙන් දන්න නිසා වෙන්න පුළුවන් නාමලයා හෙන චණ්ඩියා වගේ කියන්නේ මේ ආණ්ඩුවෙන් අපිව නිදොස් කොට නිදහස් කරනවා කරුණාකරලා ඉක්මනට නඩු ටික දාන්න කියලා. 😅

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න