➖➖➖➖➖➖➖➖➖➖💀💀💀➖
කජු කෑ මෝඩ සීයාට හා වැඩ්ඩෝ යැයි අප සිතා සිටි කංචනාලාට වඩා.... බිස්නස්වලදි හා ඩීල්වලදි ජෙප්පන් ඉදිරියෙන් සිටිනා සුපිරි බුලට් බඩු බව දැන් බිස්නස් ට්‍රේඩ් එකේ ඕනම එකෙක් පිලි ගන්නවාය.
අනික් උන් අවුරුදු 77 තිස්සේ හම්බ කලා වාගේ දස දහස් ගුණයක් දවස් 77 න් හම්බ කළේ ඉතිහාසයේ කළ දැවැන්තම මංකොල්ලය වූ.... රතු ලේබල් කන්ටේනර් 323 වරායෙන් පැන්නීමෙන්ය.... ඒ කන්ටේනර් 323 වරායෙන් පිට කළේ VVIP රැකවරණ යටතේ දෙදිනක් තුලය.
ඒවායේ තිබුනේ කුඩුද, රත්තරන්ද, මැණික්ද, ටටිටේනියම්ද, ගංජාද හෂීස්ද අයිස්ද කියා දන්නේ උඩ ඉන්නා සාරාන්ලා විතරමය. උන් සියල්ලන්ටම මාෂා අල්ලාය. කෝමත් මුෂ්ලිම් මිනිහා අරි ෂෝක් මුනියාය.... උන් පරාටා එක්ක හොදි නොමිළේ දී බයිසිකලෙන් ගෙදෙට්ටත් ගෙනත් බස්සනවාය....
අපේ ඇල්ගී කෑ සීයා වාගේ මුන් ඒවා කරන්නේ ඉන්ටර්නැෂනල් ඉස්ටෑන්ඩඩ් වලට අනුකූලව සිස්ටම් එකකට නොවේය.... මුලින්ම ඩීප් ස්ටේට් ලවා ගේමක් නිර්මාණය කරන්නේය... රට අවුලන්නේය... කුඩු ලැසී රටින් පනින්නේය... ඒක යට ගහන්න වීල් වල කෑලී ගැලවෙන්නේය... පොලීසියේ මහ එකෙක් හොරා කෑ කෝටී 50 අමතක කර... මරිසි කොටා.... කෑලි ගැලවු පොලීසියට පොඩි නක්කලයක් දමන්නේය... නල්ලමා නේ කියා අසන්නේය...
ඊට පස්සේ.... මුලින් ලංකාවේ ඉන්නා නොම්මර එකේ හොරුන් වන කස්ටම් එකේ උන් එක්ක බොරුවට ගේමක් ඇදගන්නේය.... ඉන් පසු බහාලුම් පෝලිම් ඇති කර ආන්ඩුවට බන්නන්නේය. ඒවා මේන් නිව්ස් වන අතරේ යෝෂිත ඇතුලට දාන්නේය. යෝෂිත ඇතුලට දාන කොටම කන්ටේනර් 323 එලියට යන්නේය. වර්ජනත් ඉවරය පෝලිමුත් නැතිය පරීක්ෂණත් නැතිය. ඔක්කෝම ශාන්තුවරයෝය.
ඒ අස්සේ දනහිස්සයා වසර දෙකකට බේත් ගේන්නේය... ඒ කුට්ටිය මරු නිසාය... අනිල් ජාසිංහ නිදොස් කොට නිදහස් වෙන්නේය... ඒ අස්සේ මේ මිනීමරු මේස හැත්තම ගිනි තැබූ ගෙවල් වලට ගෙවූ ගාන සතේට කියන්නේය. අවුරුදු දෙකකට මෙඩිසින් ගෙනත් ගහපු ගාන එකෙක්ටත් මතක නැතිය...
ඊළඟ ගේම් දුන්නේ ඩඩ්ලි හා හාල් මාෆියාව සමඟ එක්වෙලාය. අලුත් අවුරුද්දේ බත් කන්න වෙන්නේ කිලෝ එක 300 ට 400 ට අරගෙනය. ඩඩ්ලිලා කැම්පේන් එකට දුන්නාට වඩා මුදලක් මේසයට ගසා ලබාගත්තේය. බුවාට මරිසි කොටා කියන්නේ නිකන් නෙමේය.
ලංවීම පෞද්ගලිකකරණය කොට චීනාට දෙන බව මරිසි කොටා සී ජිං පින් මැතිතුමාට කියා ආවේය. යටත් විජිත අස්සන් කොට අපිටත් පෙන්නුවේය. අපි ටීවී එකට බත් පිගානෙන් ගැහුවේය....
ඒ අස්සේ ගිය ඉරිදා රන්ජන් ජයලාල්ට කියා පානදුර උප පොලට ගේමක් දුන්නේය. රන්ජන් කාරයා වඳුරෙක් එක්ක ඒ පැත්තේ කැරකෙනවා දැක්කා කියා විහිළුවට හෝ කියන්නට දැන් ව්පක්ෂයේ වීරයෝ ඇත්තේ නැතිය.
ඉන්නේ දෙතුන් දෙනෙක් ඉතරය.... අනික් උන්ගේ කිල්ලෝට වල හුණු ගෝනී ගනන් තියෙන නිසා... උන් ඉන්නේ ඔන්නයන්ගෙ අංගුලිමාලා නාට්ටියේ ඔන්නයෝ වගේය. විපක්ෂ නායකගෙත් බැට්රි බැහැලාය. ඔල්ටනේටරයක් සවිකර පණ ගැන්වීමට හැදුවත්.... පරණ ජෝර් එක එන්නේම නැතිය. ඌ උගේ පාට් දැම්මේ සීයාට ඉතරය. මරිසි කොටාට 💩 බයය.
වඳුරා ඉන් නැවතුනේ නැතිය.. සෝලා පැනල් වලට හා නොරොච්චෝලේටත් ගේම දුන්නේය. සන්ඩේස් වල ග්‍රිඩ් එකේ බැලන්ස් එක නෑ කියා ඉංජිනේරුවන්ට කියා මාස දෙකක්ය.
ඒ ඉන්න ඉන්ජිනේරුවෝ ඇමති ඉන්ජේනුරුවා වාගේම බූරුවන් වෙන්නට හෝ හොර සභාපතියාගේ මාෆියාවේ බඩු වීමේ පොසිබිලිටි දෙකක් ඇත්තේය.
කෙසේ වෙතත් ටින්ටින්... රංජන් හා මරිසි කොටා පැලවත්තේ සිට දෙන බිස්නස් ගේම් නෙප්පෙක් වෙන වඳුරු ඇමතියා දන්නේ නැතිය... ඌ කෙලලා ඇරියේ රංජන් ඌට දුන් කෙප්පයය. ඒවා උගෙ මහ එකී දන්නේත් නැතිය. ඒකි ගෙදර දුවනවා ඇත්තේ ආප්ප බාන්නය. ඒ බව USIAD රිපෝට්වලත් තියෙනවාය... ලංකාවේ සිසු පරපුරට සන්තානම් මෑණියන්ගේ පිහිටය.
ඊටාමතරව පල්ලියේ ලෝගූ ත්රස්තවාදීන්ගේ මෙන්ම සාරාන්ලාගේ අරගලේ සීන්ද එලියට එමින් තිබෙන්නේය.
මරිසි කොටා පුප උඩ දාගෙන මේ රටේ ජාතිවාදේ එන්න දෙන්නේ නෑ කියා සිංහළ මිනිස්සු විතරක් ඇතුලට දාලා... නල්ලම් නේ ඩා කියා අඩි රක්කම්මා කියා ලුඩ පැනලා ලස්සන තංගච්චි කෙනෙකුත් මිරිකා යාපනේ මීම්මුත් ගොනාට අන්දා දැම්මේත්....
ජූලී චන්ග් නෝනා පැලවත්තේ හැමිනෙන්න ගියේත්.... ඇයි කියා දැන් එලියට ඇවිල්ලා ඉවරය.
ඒ කෙසේ වෙතත් ජෙප්පෝ ඒ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ම බා ගත්තේය... පළමු දේ ජෙප්පන් මෙන් නොව .... නෙප්පෝ කියන්නේ අමුම අමු ගොබ්බම ගොබ්බ අම්බරුවන් රැලක් බව ජනතාවට පෙන්වීමය. මූ ඉඦිනේරු විභාගේ පාස් වී ඇත්තේ කොපි කරලාය. නැත්නම් වෙන එකෙක් ලියලාය.
ලයිට් කපන වෙලාවේ ෂැඩූල් එකට දීලා තියෙන්නේ කංචනගේ 2023 එකය. සමාර විට කංචනයා ඒකෙනුත් ගානක් ගත්තාදැයි කියන්න අපි දන්නේ නැතිය.
අනික ලංවීම චීනාට දෙන වැඩේය.... කෙසේ හෝ රංජන් ජයලාලුත් ඉන්නේ අමුඩේ රෙවිලාය. ඒ මේක අපි එකෙකුටවත් දෙන්නේ නෑ කියා අද නිව්ස් වල කීවේය..... ඕකට අමුඩේ රීගෙන අඬ අඬා.... හැම තැනම කිය කියා යන්නට ඕනෑ නැතිය. උඹලාගේ ආන්ඩුව පෙරලන්න තරම් කොන්දක් තියෙන එකෙක්වත් දැන් විපක්ෂයේ ඇත්තේ නැතිය.
ඒ නිසා ඇක්ටින් පාරකට හෝ පාරට ගේන්න වෙන්නේ තොපේ 3% අම්බරුවන් රැලමය. පන් ගොයියන්ට තෙල් බෙහෙත් නැතිවම ඇරියේය... මාර සතුටුය...
තව පොඩ්ඩෙන් දෙයක් අමතක වෙනවාය ඒ මරිසි කොටාට තෑක්ක්ස් කරන්නටය.. ඒ මක්කාටවත් නොව කිසි අවුලක් නැතිව අවුරුදු පහ යන්න සිස්ටම් එක හදාගෙන අවසානයි කියනා එකය. පන් ගොයියන්ට ඇරිය ඇරිල්ලෙන් බුවා කව්ද කියා සියල්ලොම දැන ගත්තේය. ඕකුන්ට වගාවට වතුර ටික හෝ නොමිළේ ලැබුනොත් ළොකු දෙයක්ය. මේස පන් ගොයියන්ට ඔහොම වෙලා මදිය....
බුවා මක්කා කලත් තඹුත්තේගම යන්නේ එලෝන් මස්ක් කෙනෙක් වෙලාය.
මොකෝ ඇටෑක් එකක් දෙන්න තරම් පර්සනැලටියක් පේනතෙක් මානෙක නොමැති නිසාත්... කජු කෑ සීයාත්. එය දන්නා නිසාත්ය.
ස්වස්ථි සිද්ධම්...
.
අඩෝ මාතා,
ReplyDeleteලංවිම විකුණන ප්ලෑන් එක එක්සත් ජනපදය ලංකාව පාලනය කරන්න හදල තියෙන මාස්ටර් ප්ලෑන් එකේ කොටසක් මිසක් මරිසි කොටාගේ මගුලක් නෙවෙයි, මරිසි කොටා නිකම්ම නිකං ඉත්තෙක් විතරයි, ඌට මොනවත් කරන්න තේරෙන්නෙත් නෑ හැකියාවකුත් නෑ
මරිසි කොටා තවත් එක උප ඉත්තෙක්, ප්‍රධාන ඉත්තො රනිල් සහ ඊට පස්සේ රනිල්ගේ අනුප්‍රාප්තික එල්ජීබීටි හරිනී කියන පුද්ගලයායි. හරිනි කියන පොරගේ ජෙන්ඩර් එක හරියටම කියන්න දන්නේ නැත.
කොහොම හරි ඕව ගැන කාලය නාස්ති කරගෙන හෑලි ලියන එක නතර කරලා ඉන්නෙ මම නම් දැන් කාලයක් තිස්සේම..
ආතල් එකක් ගන්න බුකියේ මීම් පෝස්ට් එකකට දෙකකට සිරිලංකන් පොලිටික්ස් සීමා කරලා තියෙන්නෙ..
ඒකට හේතුව ඇස්පනාපිට පේන අමුම අමු කෙප්ප කෙබර කෙලින තක්කඩියන්ට තුනෙන් දෙකේ බලයක් දුන්න මී වෘෂභ ජනතාවක් ඉන්න රටක් ගැන හිත හිතා ලිය ලිය වදවෙන්නෙ මොකටද කියලා හිතලා..ඒකට කාලය නාස්ති කරලා වැඩක් නැති නිසා..තොපේ මැට්ටං තොපේ තම්මැට්ටංලුනෙ.. අපි මේ රටවල ෂපාන් එකේ ඉන්නවා ඕකෙන් ආතල් විතරක් අරගෙන
ඒත් මාතලංගේ ලියවිල්ල දැකලා අත කහන නිසා ආයේ ලියලා දානවා..දැන් ඔය යූඑස්ඒඩ් ගැන සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම ගැන ඒකෙන් සල්ලි ගත්ත පුද්ගලයො ගැන,අරගලය ගැන හැමෝම කතා කරනවනෙ..විශේෂයෙන්ම රනිල්ගෙ පුක පස්සෙ ගිය දාර ගොන් බයියො සැට් එක ඔය ගැන දරුණුවටම අදහස් පලකරනවා,පෝස්ට් දානවා...
සමලිංගික සීන් එකේදී කාලයක් තිස්සෙ ගොං බයියන්ගෙ විවේචනයට ලක්වුන ලංකාවෙ බටහිර දේශපාලන ඒජන්තයා විදියට හඳුන්වපු ලොකුම ඩයල් එක තමයි රනිල් වික්‍රමසිංහ..දැන් ඔය යූඑස්ඒඩ් කතාවෙදි රනිල්ගෙ පුක පස්සෙ ගියපු බයියො රනිල් ගැන මීක් කියන්නෙ නැති බව තමයි පේන්න තියෙන්නෙ..ඒක සාගලලා,මංගලලා,මලික්ලා ගැන කතා කලාට මෙතනදි හැමෝටම රනිල්ව අමතක වෙලා.එක්කො කතා කරන්න ලැජ්ජයි...ඒක ලොකු වැරැද්දක්..ඔය ගැන්සියෙ බොස් තමයි රනිල්..පස්සෙ කාලෙක ගෑස් බයියන්ගෙ බොස් උන නිසා කොලේ වහලා ගැහුවට රනිල් තමයි ඕකෙ න්‍යෂ්ඨිය..පැක් එකේ ඉස්කෝප්ප ආසියා..
තව දෙයක්.."Uඑස්එයිඩ් එක අරගලය පිටිපස්සෙ හිටියාය..අරගලය මෙහෙයවූ පුද්ගලයො ජූලි චන්ග්ලගෙ එම්බසි සගයන්ය"..කියලා මේ ඊයේ පෙරේදා මහලොකු අලුත් යමක් හොයාගෙන වගේ සමහරු කියවනවා.බොහොම උපේක්ෂාවෙන් තමා ඒවා දිහා බලන් ඉන්නෙ...ඔය දේවල් ගැන අපි ඒ දවස්වල ලියද්දී "සුරංගනා කතා" කියලා හිනා උනෙත් ඔය පුදුම වෙන දෙකයි පණහේ ගොබ්බයෝ කාණ්ඩෙම තමයි ඉතින්
ඊලෝන් මස්ක්ලාගේ එක්සත් ජනපද ගවන්මන්ට් එෆිෂන්සි වැඩි කරන්න දාපු ආයතනයෙන් යූඑස් ඒඩ් එකෙන් ලංකාවට අනුග්‍රහය ලබාදුන් බවට ඔය එලියට ආපු ලැයිස්තුවෙ පහලින්ම තියනවා නේද නමක් මුර්තසා ජැෆර්ජි කියලා..සමහරු ඔය නම් ගැන අහලා නැති නිසා ඒවා ගැන වැඩි අවධානයක් නෑ..මුර්තසා ජැෆර්ජිලා කියන්නෙ කලම්බු සෙවන්වල බර කකුල්..රනිල් වික්‍රමසිංහගෙ කරට අත දාගෙන ඉන්න ටොප් ලෙවල් එකේ පොරවල්..රනිල්ගෙ ඉනර්සර්කල් එකේ රනිල්ගෙ මචන්ලා..අරගලේට බුරියානි දීලා කූඩාරම් දීලා ගෝල්ෆේස් මංගල්ලෙ ඇදගෙන ගියේ කවුද කියලා ඩීප් එකෙන් හොයලා බැලුවොත් ඔය වගේ නම් ගම් එක්ක අවස්ථා සම්බන්ධෙ හැදෙන හැටි දන්නෝ නම් දනිති..නැත්තම් කොහෙවත් ඉන්න ජැෆර්ජිලා ඇයි ඕකේ ඉන්නේකියලා හොයලා බලාපිය..
ඒක තමයි වැඩේ...
ඔය කිසිම තැනක රනිල්ගෙ නම නෑ..හැබැයි රනිල්ගෙ කරට අත දාගෙන ඉන්න රනිල්ගෙ ගජමිතුරු ටොප් ක්ලාස් එකේ බුවාලගෙ නම්ගම් තියනවා..
ඒකනෙ ඔය ගෑස් බයියො ඇතුලු සමහරක් කියන්නෙ "රනිල් මාර පොරක්,රනිල් මාස්ටර් බ්‍රේන්" කියලා..
ලබ්බ තමා..රනිල් කියන්නෙ ගොනෙක් වගේ ගේම ගහලා හැංගිලා ඉන්නවා කියලා හිතාගෙන වලිගෙ එලිගෙ දාගෙන රඟන ගොබ්බ හොර පූසෙක්.. එච්චරයි...
හා හා මොනවත් කියන්න එපා wall ඒකේ ඉන්න ව්‍යාජ බොරු උගත් NPP පුkපඬි බයිලා කාරයන්ට කේන්තියයි. ගනන් වැඩිවෙන්නේ දැන් ඇමතිලා වරප්‍රසාද , කොමිෂන් හා දූශන කරන්නේ නෑ නේ ඒතකොට බදු නිකම්ම වැඩි කරන්න ඕනේ...හිස් භාණ්ඩාගාරය පුරවන්නත් ඒපෑයෑ....තව එකක් මොනදේ කලත් කරන්නේ system change කරන්නන්නේ....අපිට හාල් පොල් ලුනු කාර් විදුලිය ගෑස් නැතත් කමක් නෑ....රට හදනවා කියලා හිත හදාගෙන ඉන්න තියෙන්නේ..NPP හරකුන්ට විනශය දැනෙන්නේ උන්ගේ පුන්නක්කු ටික ඉවර උනදවසට
ReplyDeleteමාතා රාණි චිත්‍රපටය ගැන මොකද හිතන්නේ මම නම් දැකපු දුර්වලම නිරූපණ වලින් එකක්.
ReplyDeleteඅෂාන් ඩයස් සහ බිමල් ජයකොඩි කියන දෙන්නා හෙවත් මේ චිත්‍රපටය තුල ඉන්න මංගල, මංගල සමරවීර වත් ඒ මහින්ද, මහින්ද රාජපක්ෂ වත් නෙවෙයි.
එවකට හිටපු මහින්ද රාජපක්ෂ කියල කියන්නෙ ප්‍රේමදාසගෙ කනෙන් රිංගපු උපක්‍රමශීලී වගේම බලය ජවය පිරුණු යෞවනයෙක්.
අද ඉන්න මහින්දට අපි අකමැති වුණාට අපිට ඉතිහාසය ප්‍රතික්ෂේප කරන්න බෑ.
බිමල් ඒ චරිතයට වයසින් වැඩියි වගේම පිටපත අනුව පසු කාලීන තලත්තෑනි මහින්දගෙ කතා විලාසය තමයි අපිට පෙන්නන්න හදන්නෙ.
ඒ වගේම මංගල කියන්නෙ ඔය වගේ කතා විලාසයක් තියෙන කෙනෙක් නෙවෙයි. විශේෂයෙන්ම ඔහුගේ ඉංග්‍රීසි කථන විලාසය හරිම සුමටයි, ඒ දෙක නම් හොඳටම අනාගෙන.
ඔහොම තමයි මාතා සල්ලි ගත්තා නම්, ගත්ත අය ඉන්න ඕනා රොහාන් සමරජීව වගේ. USAID එකේ කෝටි 240 මගඩිය එළියට ඇවිල්ලා කාගෙ කාගෙත් දෙකොන රත් වෙලා තියෙන වෙලාවේ මෙන්න බොලේ නිර්මාල් දේවසිරි ගුරු දේවයන්ට තද වෙලානේ… USAID එක හදපු මුල්ගලේ ඉඳන් ආඩපාලි කියනවා. ඒ අස්සේ “බලාගමු” කියලත් අභියෝග කරනවා. කාටද නිර්මාල් ඔයා බලාගමු කියන්නේ? ඩොනල්ඩ් ට්‍රම්ප්ටද? නිකා හිටහන්… නිකා හිටහන්…
ReplyDeleteමහාචාර්යතුමා, ඔයා ඉගෙන ගන්න රොහාන් සමරජීවගෙන්.
රොහාන් USAID එකෙන් සල්ලි ගත්තද නැද්ද කියලා දන්නේ නැහැ. හැබැයි මේ වගේ අවස්ථාවක් උද්ගත වුණාම හැසිරෙන ආකාරය ගැන USAID එකෙන්ම දෙන පාඩම් ටික නම් හරියටම එයා ඉගෙන ගෙන තිබෙනවා. බලන්න රොහාන් නොකර සද්ද ඉන්න විදිහ. මුලින්ම මුට්ටිය දාලා බැලුවා. ඒකත් හර්ෂ ද සිල්වාගේ ඔළුවට මුට්ටිය දාලා. (Harsha, you saw what your buddy did there, right?) Tweet එකක් දැම්මා, එන පොට හොඳ නැහැ කියලා තේරුණා, වහාම සද්දෙ වහලා පැත්තකට වුණා. නිර්මාල්ට කවදාවත් සමරජීවලගේ ලෙවල් එකට එන්න බැහැ. ඒකට පාසල් සහ පවුල් පසුබිම අවශ්‍යයි.
ඔය share වෙන නම් ලැයිස්තුව නම් නිල වාර්තාවක් නොවෙයි. නමුත් එහි අඩංගු සමහර නම් ඉතින් කොහොමත් ඇමරිකාවේ ඒජන්තයෝ කියලා එයාලම පිළිගන්නවා. පාක්‍යසෝති සරවනමුත්තු කෙලින්ම කිව්වා “ඔව් ගත්තා, ඉතින්?” කියලා. එක්කෝ ඒ ලෙවල් එකෙන් එන්න ඕනා. නිර්මාල්ට එහෙම එන්න තරම් පිටකොන්දක් නැහැ කියලා කවුරුත් දන්නවා. ඒ නිසා ඔය ආඩපාලි කිය කිය ඉන්නවා.
පාකිනකේලට තමන්ගේ රටට විරුද්ධව වැඩ කරන්න පිටරටින් සල්ලි ගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම තමයි ඔවුන්ගේ “සදාචාර මාලිමාව” (moral compass) උපතින් සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක වරදක් කියලා ඔවුන්ට කිසිම විදිහකින් හිතෙන්නේ නැහැ. ඔය “ඉතින්?” කියලා අහන්නේ ඇත්තටමයි. නිර්මාල්ට එහෙම බැහැ. නිර්මාල් දන්නවා එයා කරන්නේ වරදක් කියලා. ඒ නිසා වගකීම බාරගන්න බැහැ.
දැන් බලන්න වින්යා ආරියරත්න… ඔය ඉන්නේ ගල් බිල්ලා වගේ. ඒක තමයි ක්‍රමය. ලංකාවේ ලොකුම NGO කාරයා. ඒ මනුස්සයට කරන්න දෙයක් නැහැ. එයාගේ තාත්තා හදපු ක්‍රමය ඇතුළේ එයාට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. පවුල් දේශපාලනයට විරුද්ධව අපිට යහපාලන මූලධර්ම උගන්වනවා. ලැජ්ජාවක් නැහැ. නිර්මාල්ට එහෙම නැහැ. නිර්මාල්ට ලැජ්ජාවක් තියෙනවා. ඒ නිසා සිත නැවෙනවා.
ඔය ලැයිස්තුව බොහෝ විට එළියට දැම්මේ පැලවත්තෙන්. හරිනි අමරසූරිය සහ ඇයගේ සංගමය පැහැදිලිවම ටාර්ගට් කරලා තියෙන විදිහට පේනවා ඒක අභ්‍යන්තර ප්‍රහාරයක් බව. නලින්ද ජයතිස්සත් ඇඟටපතට නොදැනී කිව්වා අදාළ ආයතනය හෝ ඇමරිකානු රජය තමයි තහවුරු කළ යුත්තේ කියලා. ඔය වාර්තාව ඇත්ත වෙනවා නම් වැඩිපුරම සතුටු වෙන්නේ පැලවත්තේ සහෝදරයෝ. මේ යන විදිහට අනුප්‍රාප්තික ජනාධිපති ගැන ඔවුන් වද වෙනවා. ලැයිස්තුවේ නම නැතුවත් නිර්මාල් බොරුවට කලබල වෙලා.
නිර්මාල්ට USAID එකෙන් සල්ලි දුන්නත් දෙන්නේ ඔය ලංකාවේ බෞද්ධ භික්ෂුවට විරුද්ධව පොතක් ගහන්න වගේ සූපින් වැඩකට විතරයි. ඒක තමයි එයාගේ සතුට. ලොකු funding දෙන්න නම් රොහාන්ලා වගේ ටොප් ලෙවල් එකක ඉන්න ඕනා. නිර්මාල්ට ඒ සමාජ පිළිගැනීම කවදාවත් ලැබෙන්නේ නැහැ. නිර්මාල් දන්නේ නැහැ USAID එකේ ඇමරිකන්කාරයෝ එක්ක සෝෂලයිස් වෙන්න. නිර්මාල් වගේ අයව non-profit sector එකේ හඳුන්වන වචනයක් තියෙනවා. දිස් ඉස් පොලිටික්ස්.
නිකමට සහෝදරයෙක්ගෙන් අහල බලන්න වී මිල ගැන්, සාම්පූර්ගැන, ස්යිනොපෙක් ගැන,හම්බන්තොට පිරිපහදුව ගැන, චීනෙ ගැන , අහ්.. මේ හංගපු ඩොලර් ගැන. හරියට තරහ යනවා...😁
ReplyDeleteගංකබරයෙක් ජනාධිපති වෙලා රටම ඉවරයි.
ReplyDeleteතඹුත්තේගම මරිසි කොටා එමිරේට්ස් වල (එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ) රාජ්‍යය උත්සවයකදී ගොබ්බකම ප්‍රදර්ශනය කරමින් කමිසයේ බොත්තම් මාරු කරගෙන ගොන් ආතල් දීලා රටම හිනස්සලා නේද?
ReplyDeleteඇත්තටම බන්ඩයියා කොළඹ ඇවිත් කියලා කියන්නේ මේවට තමා. මොවුන්ගේ හැකර කටවල් නොවන්නට අපි මොවුන්ගේ සුලු අඩුපාඩු ගැන මේ විදියෙන් විවේචනය කරන්නේ නැහැ. නමුත් මොවුන් දෙසාබාපු පච කන්දරාව සහ අනිත් අයට බොරුවට ගොතලා හදපු පච අවලාද නිසා මොවුන්ට කිසිදු සමාවක් දෙන්න බැහැ. ගෙදර යන තුරුම මොවුන් කරපු අමානුෂික වංචා ගැන දිගටම විවේචනය කරනවා. අනුන්ගේ අඩුපාඩු සොයාපු අයට ඒවා පලදෙනවා.
https://island.lk/ex-slaf-officer-sheds-light-on-developments-leading-to-aragalaya/
ReplyDeleteනන්දසේන රාජපක්ෂ එලවා තමන්ට අවශ්‍ය වූ පුදගලයෙකු ලංකාවේ ජනපති ධූරයට පත්කරන්නට යම් බලවත් විදේශ රාජ්‍ය වල ලංකාවේ තානාපති කාර්යාළ සහ විදේශ ආධාර ලබන ව්‍යාපෘති හරහා කුමන්ත්‍රණයක් දියත් වන බව කීව විමල් වීරවංශලා සහ බොහො දෙනෙකුට උරුම වුයේ රාජපක්ෂ කදවුරේ යම් ප්‍රබල චරිතයක් හරහා
ReplyDeleteපණිවුඩ කරුවාට වෙඩි තැබීමය.
මේ එසේ වෙඩි තැබු පණිවුඩ කරුවෙකු ඉදිරිපත් කරන සාක්ෂියකි.
Keerthi Ratnayake (Copied )
2020-23 කොළඹ ඉන්දීය තානාපති කාර්යාලයේ සිටි දේශපාලන අංශ ප්‍රධානියා මාගේ හිතවතියක් විය. දකුණු ආසියා කලාපයේ protocal අනුව කොළඹ ඇමරිකන් තානාපති කාර්යාලය වැඩ කරන්නේ කොළඹ ඉන්දීය දේශපාලන ප්‍රධානියා දෙන මාර්ගෝපදේශ අනුවය.
අරාබි වසන්තය පන්නයේ කැරැල්ලක් තුලින් ගෝඨාභය බලයෙන් පහ කරුණු ඇති බව කොළඹ ඉන්දීය දේශපාලන අංශ ප්‍රධානියා මා සමග ප්‍රකාශ කළාය. ඇය මෙම ප්‍රකාශය කළේ 2021 ජූලි මාසයේදීය.
මා, ඇය හෙළිකල කරුණු ගෝඨාභයගේ කාර්යමණ්ඩලේ සිටි ශර්මිලා රාජපක්ෂට ලබා දුනි.
නමුත් සිදුවුණේ නොසිතූ දෙයකි. ඊළඟ මාසයේදී CIDය විසින් මා අත්අඩංගුවට ගත්තේය.
ඔවුන් මුලින්ම කළේ මාගේ ඩිජිටල් උපකරණවල කොපි ලබා ගැනීමය.
අනතුරුව මා සමග කතා කළ අයට කටුක අත්දැකීම් උරුම විය. ශර්මිලා රාජපක්ෂ සත්තු වත්තට විසිවිය.
CID නිලධාරීන් තානාපති වරප්‍රසාද උල්ලංඝනය කරමින් කොළඹ ඉන්දීය දේශපාලන අංශ ප්‍රධානී භාණු ප්‍රකාශ් සහ මා හමුවූ ටින්ටජෙල් හෝටලයට ( කලින් රොස්මිඩ් වලව්ව) ගොස් CCTV ෆුට් ඒජ් ගත්හ.
2022 පෙබරවාරි මාසයේදී මා ඇපපිට නිදහස් විය.
අපට නිදහස් වී එන විට ඉන්දු ඇමරිකන් තානාපති කාර්යාල, කතෝලික පූජකයන්, හිටපු ජනාධිපති චන්ද්‍රිකා ඇතුළු පිරිසක් ගෝඨා එලවන සටනට පණ දෙමින් සිටියහ.
ඉන් දින කිහිපයක් ගත වෙත්ම රැට්ටලා රුට්ටලා දමා ගෝල් පේස් ගම බිහි කළේය.
ගෝඨා එළවන අරගලය හුදෙක් අරාබි වසන්තයේ කාබන් කොපියක්ම විය. ( අරාබි වසන්තය ඇතිවූ කාලයේදී මා සිටියේ ගල්ෆ් කලාපයේය)
එවැනි කැරැල්ලක ආදීනව මා හොඳින් දැන සිටියෙමි.
නැවේ කැප්ටන් සමග ආරෝවක් තිබුණා කියා නැව ගිල්ලීමට මා සෙට් වූයේ නැත.
මා ගෝල් ෆේස් අරගලයට ත්‍රස්තවාදී ලේබලය අලවා ලිපි ලිවීම ආරම්භ කළේය.
මා අරගලයට එරෙහි වූ විට මුල්ම බර අවි ප්‍රහාරය එල්ල කලේ හිටපු ජනාධිපති චන්ද්‍රිකාය.
රාජපක්ෂලාගෙන් කීයක් ගත්තද කියා ඇය මගෙන් මගේ විමසුවාය.
රාජපක්ෂලාගෙන් මට උරුම වුණේ හිර ගෙදර සහ පුකේ හැදුන රෑශ් ටික යයි මා හැරුණ තැපෑලෙන් ඇයට පිළිතුරු දුනි. (පහත වට්සප් පණිවිඩ සටහන බලන්න)
එදා මා මේ කතාව කියන විට හෝ දෙනෙක් විශ්වාස කළේ නැත.
ලංකාවේ රෙජීම් change ඇතුළු ව්‍යාපෘති සඳහා US Aid ඩොලර් පොම්ප කළ බව දැන් ඔප්පු වී ඇත.
US Aid වලට අමතරව පහත ආයතනයද මුදල් පොම්ප කරයි.
1.ක්ලින්ටන් ග්ලෝබල් ඉනිශියෙටිව් (CGI)
2.ජෝර්ජ් සෝරෝගේ ඕපන් සොසයිටි
3. බිල් ඇන් මෙලින්ඩා ගේට් ෆවුන්ඩේශන් ( අනුර කුමාර පසුගිය මාසයේදීත් මොවුන්ගෙන් මුදල් ලබාගෙන ඇත)
4. සවුත් ඒශියන් පොලිසි ඇන් රිසර්ච් ඉන්ස්ටිටියුට්- SAPRI
5. ග්ලෝබල් ලීඩර්ශිප් ෆවුන්ඩේශන් -GLF
කෙසේ වුවද මේ කිසිදු ආයතනයක් තනි පුද්ගලයන්ට මුදල් දෙන්නේ නැත.
ට්‍රම්ප්ගේ රජය US Aid අත්හිටුවීමට සහ ක්ලින්ටන්, බිල්, සෝරෝ වැනි තක්කඩි නිරුවත් කිරීම අභ්‍යන්තර දේශපාලන කතාවක්ම නොවේ.
ඒ හරහා සමස්ත ලෝකයට අත් වන සෙත විශාලය.
කෙසේ වුවද US Aid මුදල් ගත්තා යයි සමාජ මාධ්‍ය තුළ සැරිසරණ ලැයිස්තු ව්‍යාජ ඒවාය.
ඇත්ත ලයිස්තු ගැන විස්තර පසුවට
ඉහත කතාව සාක්ෂි සහිතව මෙතැනින් කියවිය හැක
https://island.lk/ex-slaf-officer-sheds-light-on-developments-leading-to-aragalaya/
Keerthi Ratnayake
අරගලේට විතරක් නෙවේ ලංකාවෙ ඇඩ්වාන්ස්ඩ් ලෙවල් එකෙන් ලංකාවෙ යුනිවර්සිටි එකකට තේරිච්ච නැති හරි'නී උන්දෑව එඩින්බරෝ ගෙනිහින් හය මාසෙකින් ආචාර්ය උපාධියකුත් දිල එයාගෙ වචන වලින්ම ‘ලංකාවෙ වගේ පුරාන රජවරැයි එයාල හදපු වැව් ගැන කියව කියව ඉන්නෙ නැතුව හොද ඉරියව් ටිකකුත් උගන්නල’ ලංකාවට එවල හිමින් හිමින් බටහිර රටවල ඉන්න සිරි ලංකන් පොරවල් හම්බ වෙලා කැන්වසින් කරන වැඩ ෆයිනැන්ස් කරල ගොඩක් සපෛ්ට් එක දුන්න ජෝජ් සොරොස් අන්කලුයි ජුලියි! ඉතින් හරි ෂෝයි! ජුලිට හසානත් එක්ක ත්‍රි සම් එකක්ම දාලා සුබ පතල ආපහු ඇමරකාවට අරින්න ඕනෙ!
ReplyDeleteබලහන් මේක
ReplyDeleteමේකේ කියන විදියට තඹුත්තේගම අන්දරේගේ හාමිනේගේ පුතාට සහ හම්බන්තොට නිහාල් ගලාගේ පුතාට රජයේ ආයතන වල රස්සා දීලා තියෙන්නේ නාමෝලා නේද? මුන් ඔක්කොම යාලුවෝ සෙට් එකක්.
https://www.facebook.com/share/v/1BTYnjxeyk/
ජාතික ජන බලවේග රජයේ ක්‍රීඩා හා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න මහතා ඕස්ට්‍රේලියාවට ගොස් ඇතැයි වාර්තා පල වේ.
ReplyDeleteඒ ඔහුගේ පවුලේ සියලු සාමාජිකයන්ද සමඟයි.
ඔහු මෙතෙක් ඒ බව කිසිවකුට දන්වා නැති බවත් සදහන්ය. මේක ඇත්ත කතාවක් ද?
මුන් තරම් රටට බොරු කියලා බලය ගත්ත කන්ඩායමක් ලොවෙත් නෑ. 71 ඉදන් රට විනාශ කරලා වල පල්ලට යවපු මේ කල්ලියට ඡන්දය දෙන්න තරම් මිනිස්සු මී හරක් උනානේ. මුන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. කයියනායකලා විතරයි. අපරාදේ පහුගිය කාලේ ටික ටික හරි ඉස්සරහට ගිය රට දැන් ආයිත් පල්ලමට යනවා.
ReplyDeleteඅනේ බං ගෝ තලම්, හැමදාම බොලා ඔය හොරා හොරා කියල බෙරිහං දෙන එක අහල තිත්ත වෙලා. ඕව මේ ඩිජිටල් යුගයේ ඔප්පු කරලා පෙන්නපන්. මයිනා සහ උගේ පවුල හොරා කාල කියලා අපි දන්නවා බොලාට ඡන්දේ දුන්නේ ඒවා අල්ලගෙන ඇවිල්ල රට සංවර්ධනය කරන්න මිසක් බොරුවට බෙරිහං දිදී කයිය ගහන්න නෙවී වැඩ කරන්න වැඩ කරල මිනිස්සුන්ට මොනව හරි ප්‍රයෝජන වත් දෙයක් කරල රටත් තියෙනවට වැඩියෙන් හොඳ තත්ත්වයකට උසස් කරලා ගන්න බං, නැතුව බොරු කයිය අපට වැඩක් නෑ
ReplyDeleteයකෝ උඹලට රැවටෙයි අපි ආයෙත් කියල හිතන්න එපා
#Us*aid එකේ සල්ලි වලින් පත්වූ ජනාධිපති. ඌ එක්ක ගේම් ගහපු කාදිනල්
අපි නෙමේ මේවා කියන්නේ ලෝකෙ අංක එකේ රටේ ජනාධිපති ට්‍රම්ප්
උඹලට කිසිම ජනවරමක් නෑ. තිබුණු ජනවරම උඹල කොල්ලකෑව බොරු කියලා පිටරට සල්ලි us*a'id කෝටි 240 ක් පාවිච්චි කරලා.
වැඩිකල් යන්ඩ කලින් ඒවට දඬුවම් ස්වභාවධර්මයෙන්ම ලැබෙයි
එතකං කටයි පුකයි වහගෙන ඉඳීන්
කට්ටිය අපහාස කරලා නේද අපේ ජනාධිපතිතුමාට, එහෙම කරන්න එපා ප්ලීස්
ReplyDeleteලංකාව කියන රට පාලනය කරන එක හරිම අමාරු වැඩක්, දේශපාලනය කියන්නේ වෙනමම විෂයයක් විපක්ෂයේ ඉන්නකොට මොන කතන්දර කිව්ව උනත් පාලන බලය ලැබුණාම තත්ත්වය හැමෝටම ඔයවගේ තමයි, කට්ටිය අර කමීසය ගැන වීහිළු කරාට ඇත්තටම ජනාධිපති සහෝදරයා හිතේ විශාල පීඩනයක, මානසික ආතතියක නැතනම් විශාල කරදරයක, කලබලයක වගෙ ඉන්නෙ. එහෙම අවස්ථාවල මෙහෙම අතපසුවීම් වෙනවා වැඩියි. ඒ අස්සෙ ලයිට් කපන්නත් අරගෙන.
වේදිකාවල ගැලරි චූන් කළාට රටක් පාලනය කරන එක ලේසි නෑ. ක්ෂේත්‍ර ගණනාවක නිපුණත්වය සහ පළපුරුද්ද ඕන. එහෙම නැතිනම් සහායට හොඳ කණ්ඩායමක් ඕන. ඒ දෙකම නෑ.
මම මේක කිසිම අගතියකින් තොරව අහන්නෙ මේ ආණ්ඩුවෙ එක ඇමති කෙනෙක් පෙන්නන්න පුළුවන්ද ඇත්තටම මොනව හරි වැඩක් අනාගන්නේ නැතුව හරි ඇදගෙන නාගන්නේ නැතුව හරි කරන්න පුළුවන්?
උත්තරය කවුරුවත් නෑ කියන එක බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන බවත් දැඩි පීඩනයකට පත්ව සිටින ජනාධිපති සහෝදරයාට තවත් පීඩාවට පත් නොකොට (හෙට අනිද්ද කලිසම නැතුව වුනත් පාරෙ යන්න බැරි නෑ.) කරුණාකර වර්තමාන ආණ්ඩුවට උපරිම සහයෝගය දෙන්න කියලා අපි ඉල්ලනවා හැමෝගෙන්ම.
ලොව වැඩිම පට්ටපල් බොරු කියා රාජ්‍ය බලය ලබා ගත් දේශපාලන පක්ෂය ලෙස
ReplyDeleteමාලිමාව ඉතිහාස ගත වීම කිසිවෙකුටත් වැලැක්විය නොහැක
මාලිමාව දින සීයට කරපු දෙයක් නැති වුණාට,
කථාව නම් අවුරුදු 20 කට ජාතික ප්‍රතිපත්ති හදන්න?
ඒවත් විශ්වාස කරන කිසිම විචාර බුද්ධියක් නැති මාලිමාවේ වහල්ලු තවදුරටත් ඉන්නවා කියන්නේම,
අපේ රටට දෙයියන්ගේම පිහිට තමයි ඉතින්?
මාලිමාව රටටම විහිළුවක් වෙමින් පැවතීම,
පුරවැසියන් ලෙස අප සියලුම දෙනාට කණගාටුවට කරුණකි,
හේතුව, 2019 දී මෙන්, 2024 ජනාධිපතිවරණයේදීත්
බහුතර ජනතාව සිදු කර ඇත්තේ වැරදි තෝරා ගැනීමක් නම්,
එම වරද නැවත නිවැරදි කිරීමට අවස්ථාව ඇත්තේ 2029 වසරේදීය
දිනන්න කලින්...
🧭 අපි පත්වෙලා පැය 24 න්, පැය 48 න්.
🧭 එක පෑන් පාරින්.
දිනුවාට පස්සේ...
🧭 චුට්ටක් ඉවසලා ඉන්න.
🧭 බැඳපු ගමන් බබා හම්බ වෙන්නේ නෑ
🧭 ඉතාම කෙටි කාලෙකින්.
දැන් කෙළවේගෙන එද්දි.
🧭 අපි එහෙම කිව්වේ නෑ...
🧭 මේවා ගිය ආණ්ඩුවෙ වැරදි
https://www.facebook.com/share/v/1F4xeff28k/
සේපාල් අමරසිංහ කුඩාකල පටන් ට්රාන්ස්ෆෝබිකයෙක්ද?
ReplyDeletehttps://www.youtube.com/watch?v=y2ih4mumW4g
මාතා අයියා වෙනදනම් පෝස්ට් එකක් දාන්නේ සෑහෙන වගකීමකින් නේ? අයියා NPP එකේ විදිහට වෙනස් වෙලාද නැත්තන් හිතා මතාම වෙනස් කර ගත්තද කියලා පැනයක් මට ආවා...
ReplyDeleteමධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය තුල කඩවත මීරිගම කෑල්ල කොයිම වෙලාවකවත් නතර කරේ නැහැ... නතර කරන්න උනේ progress එක ඒකට හේතුව ණය ප්රතිවුහුහ ගත කරණය කරණකන් ඒකට දුන්න ණය ලබා ගැනීමට නොහැකි වීම සහ Escalation එක සම්බන්ධව පැවතුණ ගැටලුවයි... ඒ වගේම කොන්ත්‍රාත් සමාගම මගින් ඉදිරිපත් කරපු Counter claim සම්බන්ධව නිශ්චිත දැක්මක් අවබෝධයක් නොමැති කම නිසා progress delay වීමක් පැවතුනේ... මේ වෙනකොටත් එහි කටයුතු සාමාණ්‍ය කරණය වීගෙන යනවා.. ඒ වගේම මධ්‍යම අධිවේගයට අයත් අලව්ව රඹුක්කන කොටස මේ වෙනකොටත් ආරම්ඹ කරලා ඉතා වේගයෙන් වැඩ යනවා... මන් දන්න තරමින් පළමු අදියර මේ වසර අවසන් වෙන්න කලින් ව්රිවෘත්ත කරන්න පුළුවන්... ඉතින් බොරු විදින එක පැත්තකින් තියලා අනුන්ගේ ළමයින්ට උප්පැන්න නොලියා අලුත් වැඩක් කරන්න කියලා මේ දෙකයිපණහේ ගොබ්බ මාලිමා පාණ්ඩුවට බල කරානම් ඔයිට වැඩිය හොදයි නේද?
දැන් ඔය මාලිමාවෙන් ආණ්ඩුවක් කරනවනේ ..ඒකෙන් අපිට ලැබුණු සෙතේ මොකක්ද..? හා කියන්නකො බලන්න
ReplyDeleteහරිනී අමරසූරිය මල හොල්මනට රටේ අධ්‍යාපනය හරිගස්සන්න තේරුමක් නැතුව බොරුවට වැල් බයිලා ගහනවා විතරයි, ඇත්තටම
ලන්කාවේ අද්යාපනය ගැන මට තිබ්බ විස්වාසේත් දැන් නම් නෑ... මම management degree එකක් කලේ ලොකු සැලරි එකක් අරන් චිල් එකේ ඉන්න. මෙන්න ඩිගිරිය අරන් එලියට ආවම කියපි එස්පීරියන්ස් හදාගනින් කියලා. ඉන්ටර්න් එකේ රු 40 000 . මොන රෙද්දක්ද? අවුරිද්දක් කබුරලා ඕන්නම් 100 000 ගන්න පුලුවන් තව අවුරුදු 2 කබුරලා ලක්ශ 3 ගන්න පුලුවන්. හැබැයි 100 000 බස් වල එල්ලිලා මැරිලා මැරිලා රස්සාවක් කරොත් දවසේ කෑම වේල් 3 රු 900 අවම යනවා. යන්න එන්න බස් ගාස්තු රුපියල් 300 පනිනවා. ( දවස 1200 වැඩට යන එකේ cost එක සහ ජීවත් වීමේ cost එක ගත්තත් රුපියල් 40 000 කරන්න පුලුවන් කෙහෙල් මලක් නෑ.... ලක්ශයක් ගන්න එකෙක්ට උනත් රස්සාවට යන එන වියදම රුපියල් 40000 උනොත් ඉතුරු 60 000 බඩට නොකා ආතල් නොදා ඕවා ඉතුරු කරලා වැඩක් නෑ....
අනික ගෙදරින් කොහොමත් වාහන තියෙන නිසා මම intern ගියෙත් car එකේ මාසේ තෙල් වියදම මට 30 000 වගේ යන නිසා මට කොහොමත් ලක්ශයක් පඩි වැඩක්ම නෑ....
ගෙදර ඉදන් online Business වලින් ඊට වඩා හොයනවා නිදහස තියෙනවා.... අන්තිමට අපිට ඕන නිදහසයි කොලිටි life එකයි.
බලපන් ඉන්ශුවරන්ස් ෆීල්ඩ් එකේ ඩිග්රි නැතුව A/L කරලා පැන්න එකා අද ලක්ශ 6 විතර පඩි ගන්නවා.....
තිත්ත ඇත්ත ලන්කාවේ රජයේ IT ඉන්ජිනියරින් management ඔය ඩිග්රි එකක් වත් updated නෑ... බඩ වියත රැකගන්න වැල් බයිලා ගහන කාලකන්නි ලෙචාලා ඉන්නේ.... මම Digtal marketing කරන නිසා තේරුනේ අපිට unibersity එකේ උගන්නපු එකා දන්නේ seo කියනේ වචනේ විතරයි ඌට ඒ ගැන අබමල් රේනුවක් තේරෙන් නෑ.... පිස්සු යක්කු ඉන්නේ උගන්නන්න ඉස්කෝල වලයි කැම්පස් වලයි.
කොහොම හරි Brand management එහෙම උගන්නන්න හිටියා බන්ඩාර සර් කියලා පොරක්. පොර Business කරන ගමන් අර කෝකටත් සේෆ් වෙන්න ලෙක්ච කරන ඩයල් එකක් පොරම එහෙම කියනවා.... අන්න මිනිහා නම් දුන්නා management ආයි නෑ කොටලා පොවනවා වගේ....
හැබැයි අපිට උගන්නපු ගොඩක් ලෙචාලා කටපාඩම් කරලා තියරි ලියපු උන් මිසක් මහ පොලොවේ බිස්නස් කරන්න තියා හිතපු වත් උන් නෙමෙයි. දේව සාප එහෙම උන් ෆැකල්ටි වල හෙඩ්ලා උනාම. තියරියෙන් එකා දෙයක් නෑ. අපි කරපු රිසච් පවා ඇකඩමික් බේස් ඒවා . කරුම කියන්නේ තනිකර සාප. ඔය හරිනි අමරසූරිය කියන්නේ ඒවායෙනුත් pro max මල විකාරයක්
රටක Business managemt / Marketing degree හදනවා නම් මේ ඇකඩමික් බේස් ගොන් රිසච් නොකර කරන්න පුලුවන් ප්‍රායෝගික දේවල් අනන්තයි. මට මාර කලකිරීමක් තියෙන්නේ අපිට promotional elements වල තියෙන advertiesment එකක් හදන විදිය content හදන විදිය වගේ ඒවා වත් නැති එක ගැන. ඒ දැනුම මම self study වලින් හොයන් ගිහින් ගත්තේ රජයේ සිලබස් වල තියෙන ඒවා බාගෙට බාගයක් ගොන් තියරි..... 🥲
ඉන්දියාවේ අදානි ඇමෙරිකාවේ Deep Stateහි George Soros ගේ සතුරා වේ..
ReplyDeleteආණ්ඩු පෙරලියට USAID මුදල් යොදවා ගෙනා වත්මන් ආණ්ඩුවට George Sorosහට අවනත වීමට සිදුව ඇති නිසා අදානිට එරෙහි වීමට ඔවුන්ට සිදුවීම අනිවාර්යය.
USAID හරහා George Soros විසින් අදානිට සහ ඉන්දියාවට එරෙහිව නැටෙවෙන තවත් රිලවුන් රැසක් ඇත. හදිසියේ ධනවතුන් වූ මේ පුද්ගලයන් පසුපස ඇති රහස USAID ඩොලර් සහ ඇමෙරිකාවේ Deep State ය.
අඩේ මාතා
ReplyDeleteඇත්තටම ජෙබයියන්ට දැන් සැපද බන්?
තව ටික දවසකින් බොන්න වතුරත් නෑ කන්න කෑමත් නෑ. මිනිස්සුන්ට හාමතේ මැරෙන්න වෙන්නේ.
ලංකාවේ විදුලිබල පද්ධතියට ඇතිවුණ ප්‍රශ්න ගැන දක්වන අදහස් ප්‍රකාශ ගොඩක්ම ඒවා අහල බැලුවම අවසානයේදී මට වැටහුණු සාරාංශය නම්...
1. දැන් අපේ රටේ අවශ්‍ය තරම් විදුලිය උත්පාදනය කිරීමට හැකියාව ඇත.
2. පුනර්ජනනීය බලශක්තිය අතින්ද මෙගා වොට් 1000 ක ස්ථිර සැපයුමක් ඇත.
3. තවත් මෙගා වොට් 2500 දක්වා පුනර්ජනනීය බලශක්තිය අපේ විදුලි බල ජාලයට එක් කිරීමට හැකියාව ඇත.
4. එබැවින්,කිසිසේත්ම විදුලි සැපයුම් "සමතුලිතතාවයක්" ඇතිවීමට හෝ එමගින් ලංකාවටම විදුලිය ඇනහිටීමට නොහැකිය.
5. මේ බිඳ වැටීම "පද්ධතියේ අසංවේදී බව" නිසාද? ඉංජිනේරුමය වැරද්දක් නිසාදැයි පැහැදිළි නැත.
6. එහෙත් මේ වැටුනා කියන ඇත්ත වඳුරා හෝ මාලිමාවේ රිලවා හැර මේ සඳහා වගකිවයුතු තවත් වඳුරන් සිටීද? ඒ තවත් වඳුරන් අතර මේ සිද්ධියට වක්‍රව ( හෝ කෙලින්ම) සම්බන්ධ හෝ යම් වාසියක් පතන්නාවු මාලිමාවේ හෝ වෙනත් පක්ෂවල දේශපාලන වඳුරන් සිටි ද යන්න නම් තවමත් අපැහැදිලිය.
විලි ලැජ්ජ නැතිව අමුම අමු ටොම්පච බොරු ඇදබාන හිටපු මිනී මරු පචමැසිමවල් වුණ කාල කන්නින්ට බලය ගිහින් බොරුකාර අමන රිලව් හැත්තක් රජ කරන පව් කාර රටකට ගිය කලක්....!
ළමාතන් උඹ ලොක්කා තඹුත්තේගම පච මෝලාගේ PA පෞද්ගලික සහකාර ධුරයට පත් කරන්න ඕන කියලා අපි යෝජනා කරන්න ඕනේ, උඹවත් ඌව හදලා ගනින් බං
ReplyDeleteහැබැයි පුතේ උඹටත් අර ළමයින්ට ඉංග්‍රීසි උගන්නන්න ළමයි එක්ක කාමරේට දාල වහපු සුද්දා සිංහල ඉගෙන ගෙන එළියට ආවා වගේ එකක් වෙලා උඹත් තඹුත්තේගම පින් ගොනා වගේ නොම්මර එකේ ටොම් පචයෙක් වෙලා එලියට ඒවි ද දන්නේ නෑ, ගොඩක්ම වෙලාවට දෙවෙනි එක වෙන්න තියෙන ඉඩකඩ වැඩියි නේද? 😅😂😂
ජනාධිපති ඇතුලු නඩය කෙළින පිස්සු වලින් නාන අසූචි කන්දරාව සෝදන්න ඩෝබිලා ටික හෝ ගාලා රාජපක්ෂ මුව හමට තඩිබාන්න පටන් අරන්...🤣🤣🤣
ReplyDelete