.

.

Aug 6, 2022

රනිලුත් මාෆියාවේ ගොඳුරක් වේද? කංචනගේ ඇමති කමට කෙලියිද?


 රනිලුත් මාෆියාවේ ගොඳුරක් වේද?

කංචනගේ ඇමති කමට කෙලියිද?

▪️➖▪️➖▪️➖▪️➖▪️➖▪️➖


ලකේ පංකාව යනු ෆෑන් එකක් නොවේය. එය ලෝකයේ තියෙනා මාරම රටක්‍ය, ලෝකෙන් උතුම් රට කියා ජාතික ගියෙනුත් ප්‍රකාෂ කළ, කව්ද පඩත්තල කොල්ලෙක් ලියූ පරිදි, දැන් ධාන්‍යත් නැති, ධනයත් නැති, මලුත් නැති, පළතුරුත් නැති, සව් භාගෙත් නැති, ජය භූමියක් නොව, කුල්ල කුජීත චප්ප චපිරි අයිලන්ඩ් එකකි.


එය බංකොලොත් රාජ්‍යයක් බවට ඔස්ට්‍රේලියාවේ ඉඳන් ආපූ ප්‍රොෆෙෂනල් පොරක් ඔෆීසියලි ප්‍රකාෂ කලේ..., කාලයක් තිස්සේ ගෙන ගිය ජාත්‍යන්තර කුමණ්ත්‍රණයක අවසාන ප්‍රතිඵලය ලෙසය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) යන්නම ඕනා යැයි කිව්ව උන් දැන් ඉන්නේ..., ශුක්‍රාණු කෑ රිලව් වගේය, ගලේ පැහැරූ පූචෝ වගේය. ඇටිකෙහෙල් කෑ උගුඩුවෝ වගේය. ඒ ගැන පරීක්ෂණයක් වෙනම කළ යුතුය.


කොහොමත් මේ රටේ හරියට වැඩක් කරන එකාට තැනක් ඇත්තේ නැතිය. කැපිල්ල එන්නේ වටකරලාය, දේශපාලනයේ නොව, රැකියාවේ නොව, අරගලයේත් වන්නේ එයමය. වූයේත් එයමය.


අරගලය ආරම්බ කළ උන් පැත්තකට විසි වී..., රැට්ටලා, දමිතලා, වීරයන් වන්නේ එසේය. වැඩේ පටන් ගත්ත උන් අරගල භූමියේ මාජ්ජ සාකච්ඡාවකටවත් නැතිය. අවසානයේ එය එකම විකාරයක් විය. ඝෝඨාත් ආයේ ලංකාවට එනවාය, බැසිල් ලඟ අගමැති තුමාත් කොරය. ගෝඨාභය රාජපක්ෂ වෙනුවට දැන් ඉන්නේ රනිල් රාජපක්ෂ කියා කියන්නේ අප නොව අරගල කල කොලු කුරුට්ටෝමය. එහෙනම් ඒකෙන් ලැබූ ලබ්බකුත් ඇත්තේම නැතිය. 


සිස්ටම් චේන්ජ් කියා කරේ, පූල් එකේ සබන් ගා නාන එකය, ජාතික වස්තු හා පුද්ගලික දේපල ගිනි තබා විනාශ කරනා එකය. දැන් ඒවා නැවත පිලිසකර කිරීමට වැය වෙන්නේත්..., රැකියාවක් නැති පිනට කන ගෝල්පේස් විරුවන්ගේ සල්ලි නොව, හරි හම්බ කර බදු ගෙවනා ඩොලර් එවනා උන්ගේ සල්ලිය.


ඝෝඨාගේ ආන්ඩුවේ වැඩක් කරපු උන් අතරින් කැපී පෙනන එකෙක් වූ ප්‍රසන්න රණවීර අද හොයාගන්නවත් නැත්තේ, ඌ පට්ට වැඩ්ඩෙක් වූ නිසාය. පොර මැටි කර්මාන්තයේ විප්ලවයක් කලේය. ඒකෙන් පිම්බුනේ වෙන කොහේවත් හිටපු මැට්ටෝය. ඌ අර මෙලෝ රහක් නැති සීතා අරඹේපොල ලඟට දමා නැත්තටම නැති කරලා දැම්මේය.


බතික් වැඩේ දීපූ එකා මෙලෝ දෙයක් නොකර පඩ ෂෝ දමමින්, සිරාටත් කෙල, පක්ෂයේ නායකයා වෙන්නට ගේම් ගහද්දී, ප්‍රසන්න රණවීරලා උන්නද මලාද කියා සොයා ගැනීමට බැරි වෙන්නේ ඒ නිසාය.


දේශපාලනය, පරිපාලනය තියා, මෙලෝ අලබෝලයක් නොදැන උන් ඝෝඨාභයත් කංචනට කෙලින්න ගියේ, හූනියන් කාරයන්ගේ ලණුව ගිලලාය. පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ සංශෝධන පනත හකුලා ගන්නා ලෙස යෙදෙව්වේ, ලෝක පූජිත කම්බ හොරෙක් වෙන මහින්දානන්ද අළුත්ගමගේය. අළුත්ගමගේ පස්සෙන් උන්නේ විදුලි මාෆියාවය.


එහෙත් ඒ සියළු තර්ජන ගර්ජන හමුවේ කංචන කිව්වේ..., මගේ දේශපාලන ගමනට කෙල වුනත්, සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලාය. ඊට ශක්තිය දුන්නේ රනිල්, අලී ශබ්‍රි ඇතුලු ආන්ඩුවෙ කිහිප දෙනෙක්‍ය.


එවන් කොන්දක් කලින් ඇමති කම් කල කරූලාට, පාඨලිට, මහින්දානන්දලාට, පවිත්‍රලාට තබා අද ජනාධිපති වෙන්නට ගොස් පුප බිම ඇනගෙන චොර වෙලා ගිය ඩලස් කොට්ටෝරුවාටත් තිබ්බේ නැතිය. "ඩලස් ගා කරන්ට් එක ගියා..." කියා, අදත් ජන වහරේ තියෙන්නේ..., ඩලස්ලා කයිවාරු බයිලා කාරයෝ නිසාමය. පාඨලීලාගේ පැනමා පේපරස් දැන් හැමෝටම අමතකය. ගල් අඟුරු නොරොච්චෝලෙට එද්දි, ඩොලර් ගියේ පැනමා පේපර්ස් වලටය.


රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාෂය කෙරේ මුලු ලෝකයේම අවධානය් එන්නේ, ඔහු ඉදිරිපත් කල මේ රට කිසිසේත් දියුණු කළ නොහැකි අන්ත දූෂීත අකාර්‍යක්ෂම හොර ගුහාවන් වූ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බව සඳහන් කළ නිසාවෙන්මය.


එය බහුතර ජනතාවගේ අමන්දානන්දයට හේතූ වූයේ. රට දියුණු කිරීමට නොහැකි ලොකුම කොඩිවිනය රාජ්‍ය සේවය බව ඔවුන් හඳුනාගෙන සිටිනා නිසාය.


රාජ්‍ය සේවයේ පින් පඩි කන, කෑ, පින් බතාලාට මේකෙන් දරුණු ලෙස ඌයියා වූවද, වයිමා තියා ලෝක බැංකුවේ මහ එකා ආවත්, ඒ වැඩේ නොකර, මේ රට ගොඩ දානවා බොරුය.


තත්වය එසේ තිබියදී QR කෝඩ් ක්‍රමය හඳුන්වා දී ඉන්ධන හොරා කෑ ත්‍රීවීල් මාෆියාවද කුඩු කර දැමූ කංචනට ගේමක් දීමට කම්බා හොරුන් සියල්ලෝම සෙට් වෙලාය.


QR කෝඩ් එකට කින්ඩිය දමනා, අධි පරිභෝජනවාදය ගැන බණ දෙසනා, බක පන්ඩිතයන්ට මීට දින කිහිපයකට පෙර පැට්‍රල් ලීටරයක්කත් නැතිව පෝලිම් වල දින ගනන් කෑ කට්ට, දැන් අමතක වෙලාය. 


කංචන විදුලි මාෆියාවට පමණක් නොව, හොර ඉන්ධන මාෆියාවට හා පාරිභෝගිකයා ගසා කෑ, පොම්පකරුවන්ගේ හා ත්‍රීවීල් කාරයන්ගේ මාෆියාවටත් කුඩු වෙන්නම ගැහුවේය.


ඔහු දැන්, අන්ත දූෂිත හොර ගුහාවන්ගෙන් මුල් පෙලේ ආයනයක් වන විදුලි බල මණ්ඩලය  ප්‍රතිව්‍යූහගතකිරීම ආරම්බ කර අවසානය. 


ඒ අනුව මසක් ඇතුලත අදාල සියළුම ආයතනවල තාක්ෂණ සහායද සමඟ ප්‍රතිව්‍යූහගතකිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලද කමිටුවක්ද පත්කොටද අවසානය.


ඉදින් රනිල් කළ යුත්තේ, ඝෝඨා මෙන් එක එකාගේ ගුලි කා, එක්ස්පරිමන්ට් කිරීමට, හිසරදයට කොට්ට මාරු කරනවා මෙන්, ඇමතිකම් වලට වැඩ බැරි හාල්පාරුවන් පත් කරනවා වෙනුවට, 


කංචන වැනි නිර්භීත වැඩ්ඩන්, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකිරීමේ ඇමති ලෙස උසස්වීමක් ලබා දී, රාජාසන කතාවේ දුන් ප්‍රධානම පොරොන්දුව ඉටු කරනා එකය.


එසේ නැත්නම් රනිල්ටත් වෙන්නේ එයා ෆෝස් ඇරොප්ලේන් එකක නැඟලා ඇෆගනිස්තාන් හෝ බලුකිස්තාන් බලා ඉඟිලී යන්නටය.


ඒ වගත් මෙසේය......


©® Priyantha Hewage Maathalan 

.


19 comments:

  1. කතාව ඇත්ත තමයි මාතලන් මොනවා වුණත් ලංකාවේ ආණ්ඩුවේ වැඩක් කරන්න පුළුවන් හැකියාවක් තියන උන් අතලොස්සක් අතරේ කාංචන විජේසේකර කියලා කියන්නේ වැඩකාරයෙක්. තව එකෙක් තමයි ගුවන් සේවා රාජ්‍ය ඇමති හිටපු ඩී වී චානක ඌත් මොළේ තියෙන කල්පනා කරලා වැඩ කරපු කෙනෙක් අර බඩ තඩීයා ප්‍රසන්න රණතුංග ගොයියා එයාපෝට් එකේ වැඩේ කාල තිබ්බ වෙලේ මෑන් පුළුවන් විදියට ඒක ෂේප් එකේ ඇදගෙන ගියා

    නිමල් සිරිපාල ද සිල්වා වගේ මෙලෝ හසරක් දන්නේ නැති පොල් බූරුවෙක් වෙනුවට චානක ආපහු වරාය ගුවන් සේවා සහ සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය තනතුරට පත් කිරීමට යෝජනා කළ යුතුයි

    ප්‍රසන්න රණවීර වැඩ කරන්න බැහැලා යන පොරක් වුණාට පොරට තේරෙනවා මදි ඒ නිසා හොඳ මොළේ තියෙන උපදේශක කණ්ඩායමක් පත්කා කරලා පොරට මොකක්ද වෙන්න ඕන කියලා කියලා දෙන්න ඕනේ එතකොට මෑන් යකා වගේ බොක්කෙන් බැහැලා වැඩේ ගොඩ දායි

    ලංකාවේ මේ අරගලේ රනිල්ට බලය අත්පත් කරගන්න අතකොළුවක් වුණා පමණයි. බලවත් රටවල බුද්ධි අංශ අවශ්‍ය පරිදි අදාළ ආණ්ඩුවල ප්‍රතිපත්තිවලට එරෙහිව ක්‍රියා කරනවා. ලංකාව සම්බන්ධයෙන් නම් බටහිර රටවල ආණ්ඩු හා ඒ රටවල බුද්ධි අංශ අතර පරස්පර ප්‍රතිපත්ති ඇතැයි කියා හිතන්න බැහැ. එහෙත් ඉන්දියාව සම්බන්ධයෙනුත් එසේ කියන්න පුළුවන් ද?

    මා හිතන්නෙ නැහැ හකීම්ටත් ගෝඨාභය එළවන්න අවශ්‍ය වෙලා තිබුණත් ඒ වෙනුවට ගේන්නෙ කවුද කියන එක ගැන අවබෝධයක් තිබුණා ය කියා. වමාලාත් හිතුවෙ නැහැ රනිල් ජනාධිපති වේවි ය කියා. ඇතැම් පරගලකාරයන්ගෙන් ගෝඨාභය එළවළ කාවද ජනාධිපති කරන්නෙ කියල ඇහැවු ම ඔවුන් පඬි කතා පමණයි කිවුවෙ. රෙද්ද ගිනිගන්න කොට රෙද්ද කඩල දානවා මිසක් අඳින රෙද්දක් ගැන හිතන්නෙ කවුද කියල ඔවුන් ඇහුවා.

    දැන් වමාලටයි අනෙක් පඬි නැට්ටන්ටයි හොඳ රෙද්දක් හම්බ වෙලා. ඒක පංකාදු සේද (සිල්ක්) රෙද්දක්. චීනෙන් ගෙනාපු එකක් නොවෙයි. චීන BRI සේද මාර්ගය ගෑන බය වෙලා රෙද්දේ රෙවිලා ඉන්න බටහිරින් ගෙනාපු රෙද්දක්. රෝ බුද්ධි සේවයත් කැමති රෙද්දක්. අඳින්න අඳින්න ගැලවෙන රෙද්දක්. හෙළුව වහගන්න බැරි රෙද්දක්. වමාලගෙ හා අනෙක් පඬි නැට්ටන්ගෙ හෙළුව නම් හැමදා ම සකර්බර්ග් අනාථ කඳවුරෙ දකින්න පුළුවන්.

    ReplyDelete
  2. මාතලං, ගෝටා ආයි ජනාධිපති වෙයි නේද?

    ReplyDelete
  3. (සූර පප්පා හි “කැලේ මැද ගමක් තියෙනවා” තාලයට )

    චිච් චිච් චිචි චිච්චිච් චිච්චිච්

    කැලේ මැද හිලක් තියෙනවා
    ඒ හිලට චිච්චියයි කියනවා
    චිච්චියෙ මරු සැප තියෙනවා
    ඒ සැප ගන්නට අපි හුකනවා

    චිච් චිච් . .

    කෙල්ලෝ චිච්චිය වනනවා
    එය දකින කොල්ලන්ට නගිනවා
    ච්චිචිය ඉල්ල අඬනවා
    පවු කෙල්ලො බෑ කියල කියනවා

    දෙන්න දෙන්න දෙකට නැවිල දෙන්න

    ෂොට් එක ඉල්ලල කරදරේ
    කැරි කොල්ලන්ගෙන් හරි කරදරේ
    චිච්cඉ මිරිකන්න පෝලිමේ
    උන් චිච්චි නැතිව කන චාටරේ

    චිච් චිච් . .

    චිච්චි මිරිකන්න සූරයෝ
    අපි චිචි උරන්නත් දස්සයෝ
    පයි මල්ලිල හරි වැඩ කාරයෝ
    චිචිචි නංගිලගෙ වීරයෝ

    චිච් චිච් . .

    ReplyDelete
  4. ඇම්ඩන් ගේ දෙමාපියන් දික්කසාද වීමෙන් පසුවඇම්ඩන් වාසය කරන්නේ මව සමගය. දිනක්මවගේ කාමරයෙන් ශබ්දයක් එන නිසා ඇම්ඩා කර පොවා බැලීය.

    ඇම්ඩන් මව නිරුවතින් සිය සිරුර අතගාමින් “මට මිනිහෙක් ඕනේ!, මට මිනිහෙක් ඕනේ!” ලෙස කෑ ගාමින් සිටියි.

    දින කීපයක් ගතවිය. මෙවර මවගේ කාමරයෙන් එන්නේ අමුතුම හඬක් නිසා ඇම්ඩා නැවත කර පොවා බැලීය. මෙවට මවගේ ඇඟ උඩ නැග ගෙන මිනිහෙක් සිටිනු ඇම්ඩා දිටීය.

    “හරි, දෙන්නම් වැඩේ” යයි සිතා ගත් ඇම්ඩා කාමරයට ගොස් සියළු ඇඳුම් ගලවා සිරුර අත ගාමින්, “මට බයිසිකලයක් ඕනේ, මට බයිසිකලයක් ඕනෙ!” ලෙස කෑ ගාන්නට විය.

    මම විජේබාහු

    ReplyDelete
  5. පීරියඩ්ස් කාලෙ සෙක්ස් එක්ස්පීරියන්ස් එක...!!! ❤️

    - Dick වයින් සහ මම -

    මම මේ ලෝකෙ වැඩියෙන්ම ආස කරන දේවල් තුනක් තියෙනවා.
    1. Love
    2. Sex
    3. Drugs

    බචී ඒ තුනේම සමානුපාත මිශ්‍රණයක්. මම එයාට ආදරේ වෙන්න පළවෙනි හේතුව ඒක. මං මේ කියන්න යන්නෙ අපේ රතු පාට දවස් ගැන සහ මම නාලා bathroom එකෙන් එළියට ආවම අඳින්න පෑඩ් එක ready කරලා දෙන, කොණ්ඩෙ පිහිදන... අලුත් tatoosවල cream ගාන, ඊටපස්සෙ බෙල්ල ඉඹින්න පටන් ගන්න බචී ගැන.

    පොඩ්ඩක් හෝව්...! ෆෑන් එක ඕෆ් කරලා ටේබල් ලෑම්ප් එක ඔන් කරන්න... ඇයි...? Joint එක ඔතන්න... 😉

    කසුන් කල්හාරගෙ රෝමාන්තික ඔපෙරාව මැද්දෙ එයාගෙ ඇඟිලි තුඩුවලින් කුඩා කැබලිවලට කැඩිලා, සිගරට් එක්ක මැල්ලුම් වෙලා, raw paper එකක් මැද්දෙ කිටි කිටියෙ තද වෙලා, එයාගෙ ලොකු නියපොත්තක් උඩ තුන් වතාවක් කෙටිලා මගේ අතට එන පන්දම... ගෑස් ලයිටරයේ නිල් පාට දැල්ල... මගේ පෙනහළු වගේම දිගු දුමාරයෙන් පස්සෙ හිස් අවකාශය අරක් ගන්න නැවුම් කුෂ් සුවඳ...!!!

    උසැති වීදුරුවකට සීතල ජෑම් ජා පිරෙන හඬ, ඔයා ඉන වටේ ඔතාගෙන ඉන්න තුවාය පැත්තකට විසි කරලා ඇඳෙන් වාඩි වෙන එක.. පෆ් තුනට හාදු තුනක් මගේ කන් පෙතිවලට තෑගි කරලා ඔයා හරිබරි ගැහුණාම මගේ තොල් තෙමන වයින් බිඳිති... අපේ රිද්මය දන්න කසුන් කල්හාරගෙ මාත්‍රා පිළිවෙල සහ යූටියුබ් ඇල්ගො රිද්මය...

    මේ අන්ධකාර හැන්දෑවට දැන් මොනවද හිඟ කියලා කියන්න බලන්න...

    මං වයින් වීදුරුවෙන් slip එකක් බචීගෙ ශිෂ්ණයට පිරෙව්වා. කොහොමද අහන්න එපා, පෙර සම උඩට ඇදලා පරිස්සමට ඒක කරන්න පුළුවන්. වයින් slip එකක්...! මම ආසයි ශිෂ්ණයක් එක්ක එහෙම සෙල්ලම් කරන්න. ඊළඟට එක බිඳිත්තක්වත් අපතේ නොයන්න, මුළු ශිෂ්ණයේම ජෑම් ජා රස තවරන්න. තලු මරන්න, හෙමින් උරා බොන්න...

    බචීට මගේ කැරළි කොණ්ඩයක් එක්ක වෙලාව නාස්ති කරන්න ඉඩ දීලා ශිෂ්ණ හිසට උඩු තල්ලට වෙලා නැළවෙන්න ඉඩ දෙන්න. බචීගෙ නාස් පුඩුවලින් පිටවෙන මල් දුමාරයට මුහු වෙච්ච එයාගෙ මත් කෙඳිරිල්ලෙන් පිපෙන මගේ පියයුරු තුඩු මම ම පිරිමැදගන්න... ඊටපස්සෙ ඒ රාජකාරිය බචී බාර ගත්තම පන්දම අතට අරගෙන බාගෙට ඇලවෙන්න.

    රතුපාට දවස් කියන්නෙ Clit එකට ලැබෙන කාලය බලහත්කාරෙන් ම පියයුරු විසින් අයිති කරගන්න දවස්... ඒ නිසාම පියයුරුවලට පුළුවන් වෙනදට වඩා දරදඬු වෙන්න. ගණං උස්සන්න. තව ටිකක් ඉස්සෙන්න... තව වේදනාවල් ඕනමයි කියලා මුරණ්ඩු වෙන්නත්...!

    කිරි නොඑරෙන තන පුඩුවලින් වයින් තොල ගාන්න, තලු මරන්න සහ උරා බොන්න පටන් අරගෙන කාලය ගණිනකොට මට පුළුවන් දුමාර උගුරු හිස් අවකාශයට පා කරන්න, සමහර විරාමවලදි බචී එක්ක හුවමාරු කරගන්නත්.

    ReplyDelete
    Replies
    1. පීරියඩ්ස් කාලෙ සෙක්ස් එක්ස්පීරියන්ස් එක...!!! ❤️

      - Dick වයින් සහ මම -

      මම මේ ලෝකෙ වැඩියෙන්ම ආස කරන දේවල් තුනක් තියෙනවා.
      1. Love
      2. Sex
      3. Drugs

      බචී ඒ තුනේම සමානුපාත මිශ්‍රණයක්. මම එයාට ආදරේ වෙන්න පළවෙනි හේතුව ඒක. මං මේ කියන්න යන්නෙ අපේ රතු පාට දවස් ගැන සහ මම නාලා bathroom එකෙන් එළියට ආවම අඳින්න පෑඩ් එක ready කරලා දෙන, කොණ්ඩෙ පිහිදන... අලුත් tatoosවල cream ගාන, ඊටපස්සෙ බෙල්ල ඉඹින්න පටන් ගන්න බචී ගැන.

      පොඩ්ඩක් හෝව්...! ෆෑන් එක ඕෆ් කරලා ටේබල් ලෑම්ප් එක ඔන් කරන්න... ඇයි...? Joint එක ඔතන්න... 😉

      කසුන් කල්හාරගෙ රෝමාන්තික ඔපෙරාව මැද්දෙ එයාගෙ ඇඟිලි තුඩුවලින් කුඩා කැබලිවලට කැඩිලා, සිගරට් එක්ක මැල්ලුම් වෙලා, raw paper එකක් මැද්දෙ කිටි කිටියෙ තද වෙලා, එයාගෙ ලොකු නියපොත්තක් උඩ තුන් වතාවක් කෙටිලා මගේ අතට එන පන්දම... ගෑස් ලයිටරයේ නිල් පාට දැල්ල... මගේ පෙනහළු වගේම දිගු දුමාරයෙන් පස්සෙ හිස් අවකාශය අරක් ගන්න නැවුම් කුෂ් සුවඳ...!!!

      උසැති වීදුරුවකට සීතල ජෑම් ජා පිරෙන හඬ, ඔයා ඉන වටේ ඔතාගෙන ඉන්න තුවාය පැත්තකට විසි කරලා ඇඳෙන් වාඩි වෙන එක.. පෆ් තුනට හාදු තුනක් මගේ කන් පෙතිවලට තෑගි කරලා ඔයා හරිබරි ගැහුණාම මගේ තොල් තෙමන වයින් බිඳිති... අපේ රිද්මය දන්න කසුන් කල්හාරගෙ මාත්‍රා පිළිවෙල සහ යූටියුබ් ඇල්ගො රිද්මය...

      මේ අන්ධකාර හැන්දෑවට දැන් මොනවද හිඟ කියලා කියන්න බලන්න...

      මං වයින් වීදුරුවෙන් slip එකක් බචීගෙ ශිෂ්ණයට පිරෙව්වා. කොහොමද අහන්න එපා, පෙර සම උඩට ඇදලා පරිස්සමට ඒක කරන්න පුළුවන්. වයින් slip එකක්...! මම ආසයි ශිෂ්ණයක් එක්ක එහෙම සෙල්ලම් කරන්න. ඊළඟට එක බිඳිත්තක්වත් අපතේ නොයන්න, මුළු ශිෂ්ණයේම ජෑම් ජා රස තවරන්න. තලු මරන්න, හෙමින් උරා බොන්න...

      බචීට මගේ කැරළි කොණ්ඩයක් එක්ක වෙලාව නාස්ති කරන්න ඉඩ දීලා ශිෂ්ණ හිසට උඩු තල්ලට වෙලා නැළවෙන්න ඉඩ දෙන්න. බචීගෙ නාස් පුඩුවලින් පිටවෙන මල් දුමාරයට මුහු වෙච්ච එයාගෙ මත් කෙඳිරිල්ලෙන් පිපෙන මගේ පියයුරු තුඩු මම ම පිරිමැදගන්න... ඊටපස්සෙ ඒ රාජකාරිය බචී බාර ගත්තම පන්දම අතට අරගෙන බාගෙට ඇලවෙන්න.

      රතුපාට දවස් කියන්නෙ Clit එකට ලැබෙන කාලය බලහත්කාරෙන් ම පියයුරු විසින් අයිති කරගන්න දවස්... ඒ නිසාම පියයුරුවලට පුළුවන් වෙනදට වඩා දරදඬු වෙන්න. ගණං උස්සන්න. තව ටිකක් ඉස්සෙන්න... තව වේදනාවල් ඕනමයි කියලා මුරණ්ඩු වෙන්නත්...!

      කිරි නොඑරෙන තන පුඩුවලින් වයින් තොල ගාන්න, තලු මරන්න සහ උරා බොන්න පටන් අරගෙන කාලය ගණිනකොට මට පුළුවන් දුමාර උගුරු හිස් අවකාශයට පා කරන්න, සමහර විරාමවලදි බචී එක්ක හුවමාරු කරගන්නත්.

      Delete
  6. හැලපෙගේ චූ පැත්ත මිරිකන්න ඕනි අල්ලගෙන

    ReplyDelete
  7. සාරස වගේ ගොඩක් අයට මගේ සෙක්ස් හැකියාව, ප්‍රිෆරන්ස් එක, සයිස් එක වගේ ප්‍රශ්න තියෙනවා. ඒ අය නිතර කමෙන්ට් කර කර මේ ගැන අහනවා. මං පිරිමියෙක් නෙමෙයි, බලන් ඉන්න තමයි පුළුවන් වගේ කතා කියනවා. මේ අයවෙනුවෙන් විවෘත පැහැදිලි කිරීමක් කරන එක වටිනවා.

    මං පිරිමියෙක් නෙමෙයි. මගේ උත්සාහය ගැහැනියක් වෙන එකයි. මේ ගැන මං කීපවතාවක්ම කියල තියෙනවා. මගේ ඒ තරම් ලොකු සයිස් එකක් නෑ. පුංචියි. ඒ වගේම ඔය කමෙන්ට් කරන අයගෙ වගේ නිතර ප්‍රානවත් වෙන්නෙත් නෑ. සෙක්ස්වලදි පුරුෂ ලිංගයට වඩා රසවත් දේවල් මට තියෙනවා.

    ඒ වගේම මං සෙක්ස් කරනවට වඩා ඒ ගැන කතා කරන්න, අනුන් කරනවා බලන් ඉන්න කැමතියි.නැරඹුම්කාමීයි. Poර්න් බලන හැමෝම එහෙම අය තමයි. ඉතිං මේ දේවල් ආපහු වෙන වෙනම කමෙන්ට්වල කියන්න ඕන වෙන එකක් නෑ කියල හිතනවා. අර ගල යට ජයවේවා!

    ReplyDelete
  8. හලෝ හැලපෙ,

    ගොඩක් දවසකින් දැක්කේ.ඉතිං හැලපෙ මොකද කරන්නේ මේ දවස් වල. අපිට නං ඔපිස්‌ එකෙන් ගෙදර ඉදං වැඩ කරන්න කියලනි තියෙන්නේ දැන් මාස දෙකක් තිස්සේ. ඒ උනාට ගෙදර ඉදං කරන්න තරං වැඩක් නං නෑ හැලපෙ. මම ලොක්කට කෝල් එකකුත් අරං බැලුවා. එතකොට අපේ ලොක්කාත් දන්නේ නෑ මොකද කරන්නේ කියලා, අනික් ඊළගට ඉන්නත් ලොක්කාත් මොනාද කරන්න ඕනි කියලා දන්නේ නැල්ලු.

    ඉතිං හැලපෙ පහුගිය දවස් වල එක පාරම බාර් වැහුවනි. මටත් බෝතල් තුනයි ගන්න පුළුවන් උනේ. ඒ ටික ඉවර උනාම පස්සේ මොකවත් නෑ. ගොලිප් එකත් රුපියල් 120 ට අරං බිව්වා. දැන් නං ඊයේ පෙරේදා ඉදං බාර් ඇරලානි. මම ඉතිං කූල් බියර් දෙකක් අරං ආවා. දැන් මේ ඒක බිලා බත් ඩිංගක් කළා ගොලිප් එකක් බිලා නිදා ගන්නවා

    ඔන්න මම පොටෝ එකකුත් ගත්තා හැලපට බලන්න.

    ReplyDelete
  9. මෙහෙම ගල් ගැන විවරණය කරන කොට මේ අපිටත් ගලක් දෙකක් කපාගෙන කපාගෙන යන්න හිතෙනවාය....!

    ReplyDelete
  10. NAKI GAMARALAGE KATIN LO LO HANDA NAGEE.

    ReplyDelete
  11. ඔය ගල් සේනාවක් සිරසේ හැඩ් කුවාටස් වලටත් ගල් ගැහුවේය. සිරසේ කස්ටිය ඒවා නඩු බඩු ලෙස තියාගත්තේය. ඒවා අරගෙන ඇවිත් අලි පාටියේ හැඩ් කුවාටස් එකට ගැහුවේය. ඒ ටැලිවිසොන් එකෙන් ගහන ඒවා පයිසෙකට ගනන් ගන්නේ නැති නිසාය. සිරසට වැරදුනේ මෙතනය, රනිල් ගල් වලට කැමතිය. එ නිසා නිකන් තියෙන ගල්, උන්නැහේට දීලා සමහර අය වටිනාකමක් ලබා ගන්නවාය. ඒ උනාට සිරසේ ගල කපන්න නොගියේය. උන්නැහේ මේ ගල අරන් ඇවිත් මාද්දිය සාකාච්චාවේදි සිරස කැමරා එකටම ගැහුවේය. සිරසට එදා ඉඳන් ගනවාය. ඒ ගහපු උන් එක්ක දැන් ධාතූ පෙන්නනවාය..මඩ කන්ඩි දානවාය. බොම්බත් ගැහුවේය. ක්ලෙමොත් ගැහුවේය. ඒවා දරුණු ප්‍රහාරයන්ය. ඒත් රනිල්ගේ ප්‍රහාරය ඊටත් වඩා දරුණුය. මොකෝ ඒ ප්‍රහාරයෙන් සිරසට සෑහෙන රිදුනේය.

    ReplyDelete
  12. uba wage depitakattu herena herena peththata puka den gotha pakayek man jevitheta dekala ne mathalan uba giya anduwa kale mahindalata palu yann bena bena idala den unge puka lowanawa lejjai uba gena Royal ekatath awamanayak uba

    ReplyDelete
    Replies
    1. ඉතින් ඕයි මාතලන්ය කියනනේත් උඹ වගේම හැලි වලං පොන්න අනුන්ගේ ඕපදූප කියන චීත්තයක්. අර බොනිකර තරු ලප රිලවා (අනුරකුමාර) කියන සක්කිලි කසඩ කාලකණ්ණි පාහර වේසා පිංපියත් ජෙපි වහල් මීහරක් රැල ගණිකාවන් ලෙස අලෙවි කරන බොර දියේ මාළු බාල තක්කඩියෙක්. උගේ පීතෲට චුට්ටක් මොලේ තිබ්බා නම් කොච්චර වටිනවද ? වෙලාවට එළියට ගන්න බැරි වෙච්ච එකේ ප්‍රතිඵලය තමයි මේ.. නැත්නම් ඉතින් මේ වගේ රට ජාතිය විකුණන් කන ගනිකාවෝ බිහිවෙන්නේ නැහැනේ.

      රාජපක්ෂලා කියන කම්බා හොරු වගේම ලප රිලව කියන ජවිපේ ගණිකාවක් බවට පත් කරපු පිම්පි ශුක් රාණු සුනඛයා තරම් අවස්ථාවාදියෙක් දැක්කේ නෑ මේ දේශපාලන ෆීල්ඩ් එකේ. ඒ පිම්පියා කිසි දෙයක් කරේ නැහැ ලොකු වාසියක් නැත්නම්. ඒ කාලේ රාජපක්ෂ හොර රැලට විරුද්ධව කෑ ගැහුවට ඒ අපට ආදරේකට නෙවෙයි, ඊට පසසේ යු එන් පි එකට ගැහුවේත් අපට ඇති ආදරේකට නෙමේ. රාජපක්ෂ ලාට යටින් එකතු වී දැනුත් බලෙන්ම කැපුනෙ රටට ආදරේ ට මිනිස්සු ගැන දුක හිතිලා නෙමේ. පුළුවන් නම් මූ මුගේ මලගමත් වීඩියෝ කරලා විකුණන් කයි. ගෙදරකට තියා, වත්තෙන් ඇතුලට ගන්න වටින්නේ නැති යටිපුට්ටු කාර සක්කිලි පාහරයෙක්.

      ඒ වගේම එක එක වේසිගේ පුතුන්ට හෙළුවෙන් කඩේ යන කසඩ වහල්ලු වන මල් පොන්නයින් වන තොපි කිසි එකෙක්ගෙන් මේ රටට වැඩක් නැහැ.

      Delete
  13. "மூன்று முறை தொடர்ந்து பிடிக்கப்பட்டும் மீண்டும் எப்படி போதை பொருட்கள் முத்ரா துறைமுகத்திற்கு வருகின்றன? மாஃபியா கும்பலுக்கு பயம் இல்லையா? அல்லது அரசே மாஃபியா அரசா?" -ராகுல் காந்தி

    ReplyDelete
  14. குளிர் சிகிச்சை முறை, இரத்த இழப்பு மற்றும் வலியின் அளவை சிறிதளவு குறைக்கக்கூடும்.

    ReplyDelete
  15. එකමත් එක රටක ගමරාල කෙනෙකුයි ගම මහගේ කෙනෙකුයි හිටියා. මේ දෙන්නට ලස්සන දුවෙකුත් හිටියා. ගමරාලයි ගම මහගෙයි කල්පනා කරා ‘දැන්නම් දුවව දීග දෙන්න හොඳ කාලේ තමයි’ කියලා. ඔහොම හිතලා ඒ දෙන්නා කල්පනා කළා, අපේ කෙල්ලව දෙන්න ඕනෙ පිළිවෙලකට වැඩක් කරන්න දන්නා, කල්පනා කරලා, සැළසුමක් ඇතුව වැඩ කරන්න දන්නා, තරුණයෙකුට තමයි කියල. මේ කාලේදී ගමරාලගේ හේනේ යෝධ තම්පලා ගහක් හැදිලා තිබුණා. ඉතිං ගමරාල විශාල ප්‍රචාරයක් ගෙනගියා, මේ තම්පලා ගහ කපපු කෙනාට තමන්ගේ දුව බන්දලා දෙනබව කියලා.

    (ප්‍රචාරක අනුග්‍රහය තම්පලා ඇට ගෙන්වන්නෝ සහ බෙදා හරින්නෝ ‘ඇට සහ පුත්‍රයෝ’කියලා කියන්න මොකෙක්වත් හිටියේ නෑ ඒ කාලේ ගමරාලගේ වාසනාවට. නැත්නම් ප්‍රචාරය වෙන්නේ උන්ගේ සමාගමේ නම මිසක් ගමරාලගේ පණිවිඩේ නෙවෙයිනේ :D)

    ප්‍රචාරය ගියා විතරයි ඒ පළාතේ ඉන්න තරුණයෝ පෝලිමේ එන්න ගත්තා. මොකද ගම දුව එච්චරටම ලස්සනයි.

    (ගම දුව පාවිච්චි කරන්නේ අහවල් සබන්, ඔබත් අදම ‘ගම දුව සබන්’ පාවිච්චිකර වෙනස වටහාගන්න 😀 :D)

    තම්පලා ගහක් කපන එක මහා ලොකු වැඩක් නෙවෙයිනේ. ඉතිං අර පෝලිමේ ආව තරුණයන්ව ගමරාල සහ ගම මහගේ නමැති ද්විපුද්ගල සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් සම්මුඛ පරීක්ෂණයට භාජනය කරනවා හේනේදී ම. නම ගම විස්තර අහලා ගමරාල අහනවා ‘ඔය ළමයට අර පෙනෙන තම්පලා ගහ කපන්ඩ පුලුවන්ද’ කියලා. ‘හයියෝ මාමේ ඕකත් වැඩක්ද? කෝ දෙන්ඩ පිහිය, එක පාරෙන් කපන්නම්’ කියන තරුණයන් සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් වෙනවා. ඒ වගේම පිහිය අතට ගත්ත ගමන්, ගහ කපන්ඩ යන්න හදන අයට ගමරාල අහනවා ‘ඔය ළමයට අර පෙනෙන තම්පලා ගහ කපන්ඩ පුලුවන්ද’ කියලා. ‘හයියෝ මාමේ ඕකත් වැඩක්ද? කෝ දෙන්ඩ පිහිය, එක පාරෙන් කපන්නම්’ කියන තරුණයන් සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් වෙනවා. ඒ වගේම පිහිය අතට ගත්ත ගමන්, ගහ කපන්ඩ යන්න හදන අයට ගමරාල කියනවා, ‘හරි හරි ළමයෝ, ගහ කපන්ඩ ඕනෙ නෑ, ඔය ළමයා අසමත්’ කියලා. මේ විදිහට දවස් ගණනාවක් පවත්වපු සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වෙන්න කාටවත් බැරිවුනා. ඔන්න එක දවසක් බොහොම කඩවසම්, ශක්තිමත් පෙනුමක් මෙන්ම බොහොම ශාන්තදාන්ත පෙනුමකින් යුත් තරුණයෙක් සම්මුඛ පරීක්ෂණයට ආවා.

    (ගම දුව ජනේලෙට මුවා වෙලා මේ තරුණයා දිහා බලා ඉන්න ගමන් හිතුවා, මෙයා බුකියේ ඉන්නවද දන්නේ නැහැ. ඉන්නවානම් චැට් කරන්නත් තිබුනා කියලා. හුටා……… ඒ කාලේ එව්වා තිබුනේ නෑ නේද? නොදෝකිං ………ෆේස් බුක් කියන වචනය බුකිය කරගෙන ඇයි යකෝ ‘බුකිය’ කියන්නේ මොකක්ද? )

    ඔන්න ඉතිං අර තරුණයා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඉදිරියට ඇවිල්ලා, සිංහල ක්‍රමයට ආචාර කරලා එකත්පස්ව හිටගත්තා කියමුකෝ. ‘එකත්පස්ව හිටගන්නවා’ කියන එක විස්තර කරන්න ඕනෙ නැහැනේ? ඉතිං සුපුරුදු පරිදි සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය කිව්වා ‘ළමයෝ, අන්න අර තම්පලා ගහ කපන්න තමයි තියෙන්නේ සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වීම සඳහා’ කියලා. තරුණයා කිව්වා මාමණ්ඩි මම ගහ බලලා එන්නම් කියලා. එහෙම කියලා ඔහු තම්පලා ගස සහ ඒ අවට හේන් බිම හොඳින් පරීක්ෂා කළා. ඊළඟට ඔහු ඇහුවා ‘තම්පලා ගස කැපීමට තියන ආයුධය මොකක්ද’ කියලා. ගමරාල ඔහුගේ අතට පිහිය දුන්නා. ඔහු තමන් අඳ සිටි පලු බැනියම ගලවලා, පිහිය මුවත් තියන්න පටන් ගත්ත. පිහිය හොඳින් මුවහත් වුනාම ඔහු සරම කැහැපොට ගහගෙන සූදානම් වුනා තම්පලා ගහ කපන්න. ගමරාල කිව්වා ‘තම්පලා ගහ කපන්න ඕනෙ නෑ පුතේ, උඹ තමයි අපි හොයපු එක්කෙනා’ කියලා.

    ඉතිං මේ කතාවේ ආදර්ශය කුමක්ද? නොවැදගත් සහ බොහොම සුළු වැඩක් යයි අපි සිතන වැඩ පවා, එක්තරා පිළිවෙලකට නොකලොත්, එයින් නොසිතු ප්‍රතිඵල ඇතිවෙන්න පුළුවන්. ඇයි අර තරුණයා මුලින්ම තම්පලා ගහ පරීක්ෂා කලේ? පළමුව බලන්න ඕනෙ, එතනට යන්න පුළුවන්ද කියලා. හේන්වල සතා සරුපයා ඉන්නවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ. හේනක හැම තැනම විවිධ බෝග වගා කරලා තියනවා. තම්පලා ගහ කපද්දී ඒ බෝගයක් උඩට වැටුනොත් හානි වෙනවා. පිහිය මුවහත් නැත්නම් මෙතරම් දුර්වල කඳක් තියන තම්පලා ගහ කපන්නත්, නිකරුනේ මහන්සිය සහ කාලය වැයවෙනවා. මේ කතාව අදට වුනත් වලංගුයි කියලා පෙනෙනවා නේද?

    ReplyDelete
  16. මාතලන් ලංකාවේ බෞද්ධයන් යැයි කියා ගන්නා බහුතර සිංහල ජනතාව අසාවත් නැති ත්‍රිපිටකයේ ඇති සූත්‍ර දේශනා වලින් මුල පරියාය සුත්‍රය ගොඩාක් ගැඹුරුයි. ගොඩාක් හාමුදුරුවරු ඒක මඟ හරිනවා කියන කතාව හරි. මේ දේශනාව කරලා බුදු හාමුදුරුවෝ අහගෙන හිටපු අයහෙන් අහනවා "මම මේ කියපු දේ ඔයගොල්ලන්ට තේරුනාද" කියලා..හැමෝම කියන්නේ අනේ අපිටනම් කිසිම දෙයක් තේරුනේ නෑ කියලා.

    මූල පරියාය සුත්‍රය යන්තම් හරි තේරුම් ගන්න පුළුවන්, වර්තමාන පරමාණුක විද්‍යාව සහ ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන යම් දැනුමක් තියෙනවා නම්.. කාලය සහ අවකාශය ගැනත් කාලය සහ අවකාශයට හසු නොවන විද්‍යාඥයන් අද තියෙනවා කියලා අනුමාන කරන අභෞතික තලයත් ගැන අහලා තියෙනවා නම් මුල පරියාය සුත්‍රය තරමක් දුරට තේරුම් ගන්න පුළුවන්. එකේ විස්තර කරන්නේ අභෞතික ශක්තීන් වලින් භෞතික "පරමාණු" මට්ටමේ සියුම් අංශු හැදෙන ආකාරය..

    ඒ දැනුම බොහෝ දෙනකුට නැති නිසයි මේ සුත්‍රය තේරුම් ගන්න බැරි. ඒ ගැන හොයලා බලපු කෙනෙක් මේ සුත්‍රය කියවන කොට ඇඟේ හිරිගඩු පිපෙනවා අද දියුනුම මට්ටමේ තියෙන ක්වොන්ටම් භෞතික විද්‍යාවටත් එහා ගිය අති සියුම් ශක්ති තලය අවුරුදු 2500 කට කලින් බුදුන් වහන්සේ විස්තර කරන ආකාරය ගැන...

    ReplyDelete
  17. මගේ නමින් නම් කලින්ම කුරුටු ගාලා නෙව.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න