 |
With Gaddafi |
වෙසක් අත ලඟය, ලොක්කා පිට රටය,
පාරේ පිකටින්ය, යුද්දේ අමතකය,
ලයිට් බිල හරි වැඩිය,
ඒත් උද්ධමනය අඩුය. (මහ බැකුවේ අධිපති.)
ගල් කාලයි, මාළු පාන් ගෙඩියයි, එකදාස් පන්සීයයි..
(අපෝ... පන්සීයට නම් බෑ බොස්. ලයිට් බිලටත් කෙලලා.)
අපේ වෙදා අපිට හොඳා......
තවත් වැඩි කරන්න සුදා.....
එන්න.... එක්වන්න....
ලයිට් බිල වැඩිකිරීමට,
ඔබේ සහය පල කරන්න......
පෙලපාලියේ යන කොට.. මේ ගීය ගයා ඩාන්ස් කරන්න..
ගල් කාල් මදි නම්, තව ඉල්ලන්න..
එන්න එක්වන්න.. රට දැය බේරගන්න..
පට්ට කළුවරේ ඉන්න....
Yaman Bando Wesak Balanna desmond De Silva new Sinhala Baila Songs 2010 2011 Video_(new)
උගන්ඩාවේ ජනපති සිරිමාවෝ හමුවී කියයි.
ReplyDelete"සිරිමා මම උගන්නාවේ"
සිරිමාවෝ - "දැන් බෑ රෑ රෑ"
+++++++++++++++=
Deleteඔය සිරිමගෙ කාලෙ ඉඩි අමීන් සීගිරි බලන්න ගිහින් එනකොට චූ බරක් හැදිල ගලක් අස්සට ගිහින් වැඩෙ කරගත්තලු. පස්සෙන්නද ලංකාදීපෙ සීන් එක යනවලු "උගන්ඩා අගමැති සීගිරියෙදී චීන අගමැති හමුවේ" කියල. හේතුව එතකොට හිටි චීන ලොක්ක "චූ එන් ලායි"
Deleteඉයර්ෆෝන් සිස්ටම් එක මතක් උනා....
Delete“පුත මා.....න
Deleteපොල්කම දෝ......න“
lokka ringana rataval vala hetiyata koi vele hari HIV aragena thama meheta enne.
ReplyDeleteලොක්කා කෙසේ වෙතත් ගෝලයෝ නම් ගෙනල්ලා ඇත්තේ දැනටමත්..
Deleteගියේ පද වැල් ටික නම් මාරු මාතලන් ....
ReplyDeleteඇත්තෙයි....?
Deleteකියන්න වදන් නෑ දොරේ...අම මී බිදු කනට වක් කොලා වගේ...පද ටික ලියවිලා තියෙනවා මෙයා තෙල් බේරෙන්න...උගන්ඩාවත් සිරිලංකාවක් වන ලකුණු තමයි දැන් පේන්න තියෙන්නෙ...ඒකත් නරක නෑ...අපේ හිරගෙවල් වල වැඩි හරිය එහෙට හරි පිටුවහල් කොරන්න බැරියැ...
ReplyDeleteඅප්‍රිකාවේ ආශ්චර්ය නේ.. මුගාබෙත් බලලම ආව නම් තමා වටින්නේ...
Deleteදෙතුන් වරක් ටයිප් කර කර මැකුවා. කුණුහරප ලියවෙන එක වක්වන්න බෑ. අම්මපා මේකේ පිටපතක් යවන්න බැරිද පාර්ලිමේන්තුවට.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ඉවසන දනා ජයකොඩිලගේ බාප්පා...
Deleteටොපේ ටොප් මාතලං අයියේ!!!!
ReplyDeleteThanks Wewa....
Deleteගල් කාල මතක් වෙනකොටත් දුකයි තමා...අපි ගියෝ
ReplyDeleteගල් කාල, බාගේ කෙනජිට ඇහෙන්න කියන්න එපා. පොර සුරුස් ගාලා ගල් ලෝඩ් එකක්ම බායි.
Deleteඋඹටත් බෑවද?
Deleteමාළු පාන් කීයක් කෑවද...? වැඩි වෙලා විසි කරා කියන්නේ.... හික්ස්...
DeleteNIYAMA BAILA TIKA
ReplyDeleteThanks
Deleteවැලේ වැල් නැති ලෝකෙටම ණය වෙච්චි හිඟන්නෙක් ඊටත් හිඟන්නෙක් ලඟට ට්‍රිපක් ගිහින් ණයට ගත්තු සල්ලි වලින් ආධාර කරනව!
ReplyDeleteඑයා නෙමේ බන් ඇනෝ හිගන්නා,අපියි හිගන්නෝ...
Delete//එයා නෙමේ බන් ඇනෝ හිගන්නා,අපියි හිගන්නෝ..//
Delete:D
මනෝජ් කියලා තියෙන්නේ ඇත්ත කතාව.... රෝල්ස් රොයිස් කොයි හිඟන්නෝ ගාව....
Deleteනියමයි.
ReplyDeleteහොරා... කෙන්ජිය ආව නේද ඔය පැත්තෙ?
Deleteදැන් මේ බයිලා අපේ දේශප්‍රේමි ජනයන්ට හොදට අහලා පුරුදුයි...
ReplyDeleteතාම ඇඟට දැනිලා නෑ..
Deleteමාතලන් මේවා කොහොමත් බයිලා තමයි. ගොයියෝ ඇත්තටම ඇයි ලෝකයේ නම තියපු රටවලට දැන් අපේ කස්ටිය නොයන්නෙ. ගියොත් උගන්ඩා, සිම්බාබ්බේ, ඉරාන්, අනේ මන්ද? වෙන නැත්නම් හොදයි.
ReplyDeleteපද වැල් ටික නම් මල් මසුරන්.
කෝ කෙන්ජි... එන්න මාතලන්... එන්න එන්න
Deleteකෙනජිටයි මාතලංටයි දැන් ලැජ්ජා හිතිලා ඇනෝ මචං.
Deleteඒක තමයි වෙද මහත්තයො මාතලන්ගෙ පදවැල් ටික නම් මල් මසුරන්.
Deleteඒවට ගියොත් විදුලි පුටුවේ තියනවා කියන්නෙත් එයාමනේ. එයා කියනවා අපි අහනවා...
Deleteහරි, මහ වෙදනා, කෙන්ජි, මාතලන් දැන් පිට කසාගන්න
Deleteමන් උබට කියල තියෙනවා මේ වැඩේ නවත්තන්න.. ඊලග පාර කිය කිය ඉන්නැහැ, බ්ලොග් එක පිටින්ම හැක් කරලා දානවා... අයි කියන්නෑ
ReplyDeleteමොන වැඩේද අයියෙ?
Delete@May 17, 2013 at 3:06 AM :
Deleteහැමෝම අංකල් කෙන්ජි කියනකොට උබ විතරක් කෙන්ජි අයියේ කියලා කියන්නේ අමතර වාසියක් ගන්න හිතිල ද ?
අමතර වාසි කිව්වෙ උඹ අන්කල් කිව්වම උඹට මොනවද හම්බවෙන වාසි.... ටින්කිරිද?
Deleteමේකනේ AnonymousMay 17, 2013 at 3:38 AM අනෝ මචං,
Deleteකෙනජිට දීල සැප ගන්න උන් පොරට අයියා කියනවා. එහෙම කියුවට උන්ට නොදැනිම කියවෙනවා. පොර ගැන දන්න සෙට් එක ෆේප් එකේ ඉන්නවා. උන් කෙනජිට කියන්නේ අංකල් කියලා.
සිරාවට? මට කෙන්ජිය කිව්වෙ උඹ ඌට කියලා ඇරගෙන ඇවිල්ලා මෙතන බැන බැන යනවා කියලනෙ....
Deleteමේ ගොඩක් පුක කසන හුනු මීයෙක් සිම්පල් අකුරු කෙන්ජියෙක් වෙලා මොනවද ඉල්ලනව.
Deleteමම මේ අහිංසකයට මොනව දුන්නොත් සනීපද,මේ වෙසක් මස පින්වතුනි.!
ඒ අහිංසකයගෙ ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කර දෙන්න කෙන්ජි අයියෙ...එතකොට තොරණක් ලග ඉදලා හරි ඒක විකුණගෙන විදුලි බිල ගෙවාගන්න පුලුවන් වෙයි.
Deleteවෙසක් මස පොල්තෙල් භාවිතය තහනම් කියල ඥාන අසාර කියල තියෙද්දී...........
Deleteෆ්‍රයිඩ් රයිස් තෙම්පරාදුවට දාල පොඩ්ඩන්ට කන්න දෙන "ඇස්ට්‍රා"දිය කරල ගන්නවද ,
නැත්නම් වෙන ලිහිසි තෙල් වර්ගයක් තිබේද ඇනෝ මල්ලියේ
ඔහුගේ "ඒ"දෙය ආදායම් මාර්ගයක් සදහා යොමු කිරීමට.
ඔව් ඉතිං දැන් යන්න එන්න තියෙන්නේ ඔය උගන්ඩා වගේ රටකට තමයි!
ReplyDeleteසෝමාලියාවට වඩා හොඳ අති මයෙ හිතේ.....
Deleteමීළඟ රාජතාන්ත්‍රික දූත ගමන, සියල් සිරින් සපිරි සෝමාලියාව වෙත.
ReplyDelete22.... චීනෙට යනවා කියන්නේ....
Deleteපාඩං කොරගන්න ඕන වෙසක් එකට කියන්න.. පස්ට ගේය පද රචනයක්...
ReplyDeleteබලාගෙන අත් අඩංගුවට ගනියි ත්‍රස්තවාදි පනත යටතේ...
Deleteමේ බයිලා දාන්නෙ නැතිව රනිල් ලොක්ක ගේන්න හදන දේ කස්ටියට දැනුම් දෙන්න බැරිද ලොක්ක.
ReplyDeleteමාතලන් UNP නව විවස්ථාව ලියල ඉවරලු.මාස 4ක් ඇතුලත මහජන අදහස් ගන්නවලු.ඔබ,බුවා,උදිත ඇතුළු අපේ කට්ටියගෙ අදහස් රනිල් ලොක්කට ලැබෙන්න සලස්වන බලන්නකො.
Deleteදැනටත් දන්න උන්ට දුන්නා. පත්තරේ දැම්මාම යවනවා...
DeleteHi hi :-D
ReplyDeletemaru remix eka!
Kathaawa aththa. Moko dan torch 1ta battery gaththeyi?
තාම නෑ... පාන් කියා ගන්න බැරුව ඉන්නේ....
Deleteහැමදාම වගේ පද ගැලපුම මරු
ReplyDeleteThanks John
DeleteITN එක මාතලන්ලා වගේ අයට කියන්නේ කොටින්ට කඩේ යන අය කියලා.ඔහේට ඩොලර් කුට්ටි හම්බවුනේ නැතෙයි?
ReplyDeleteඑහෙම හම්බ උනා නම් මේවා ලියනවය. එකසිය ගානට කඩේ යනවා මිස...
Deleteපද ටික නියමට ගලපලා තියෙනවා ඒ අතින් ඔබට මාරම හැකියාවක් තියෙන්න මාතලන් අයියා
ReplyDeleteගනන් ගන්න එපා මල්ලි... තෑන්ක්ස් මෙයා... ලජ්ජයිත් වගේ අයියෝ....
Deleteපට්ටම සුපිරියි අයියෙ.. එල එල ආ..
ReplyDeleteකබු කොමෙන්ට් එකක්...
DeleteThanks Sachin
Deleteවැඩක් නෑ, ඊළඟ මැයි පෙලපාලියට ඔය සින්දුවම කියා කියා නටයි ආණ්ඩුවේ ඇමතිලාම. මොකද දැන් ජනතාවට ලාබෙට ආතල් සපයනවාට වඩා වැඩක් එයාලාට නෑ, ජනතාවත් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ඕවා කාටවත් තේරෙන්නෙත් නෑ. උපහාසයෙන් නිවැරදි මගට යොමුවෙන්න තරම් සවිඥානික සමාජයක් දැන් නෑ.ජනතාව හැමදේම තීරණය කරන්නේ චන්දේට කලින් දවසේ රෑ ලොක්ක කරන කතාවෙන්. මේ පාලකයෝ ජනතාවගේ මොළ හෝදලා තමන්ට ඕන තැනට ගෙනත් ඉවරයි,
ReplyDeleteඅර කව්දෝ කිව්වා වාගේ දැන් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යනු " ගොබ්බයන් රැලක් විසින් තමන්ව පාලනය කිරීමට අමනයන් රැලක් පත් කර ගැනීමකි".
ඇයි ඊයේ පැවැත්වුවෙත් වික්ටරි ස්පීච් එකක් නෙමෙයි දෙකයි පනහේ දේශපාලණ කතාවක් නේ..
Deleteමරු බයිලා ටික . හඃ හඃ හඃ . අවසන් සියදෙනා අතරට යෝජනා කරනවා . හඃ හඃ හඃ
ReplyDelete