- මම හිතන්නේ ඔබගේ ඔය වාක්‍යය ටික කොපි කරලා, ලොකුවට ලියලා, ලියකම්, පලවැල් ආල වට්ටම් දාලා රාමු කරලා, හැම රාජ්‍යය පාලකයම උදෙට නැගිටින කොට පේන්න ගහලා තියා ගන්න ඕනෙ.
වෙද මහත්තය කියපු එකමයි ඕං මාත් කියන්නේ
බලය මුදල් ඇතිදා දන ගා වැටෙ ති
නැතිදා වටේ උන් හා මිතුරන්ද නැ තී
පවුලේ උන් පවා පන බේරන් දුව ති
ඇතිදා සීනී නැතිදාකට ගෝනී වෙ ති
well said.....neither USA nor gadafi deserve a place in heaven..
ReplyDeleteමහ උන්ගෙ මාළිග - බිඳීවැටෙණා විට
ReplyDeleteපොඩි උන් ද එහි ඇති - ඊට යටවී මැරී යේ
(හුණු වටයේ කතාව)
ගඩාෆි, ගඩාෆී
ReplyDeleteහොරෙන් පුවක් කඩාපී!
ගඩාෆිගෙ වටේ හිටිය සුරංගනාවො ටිකත් ගියාද දන්නෙ නෑ නේද මචෝ ?????
ReplyDeleteනාඩන් මාතලන්...
ReplyDeleteමේව අහල සමහරු..
ඩිං ඩොං..
පැතකට වෙලා..
අපි ගහමු පිං පොං..
අපොයි කියලා තියෙන්නේ සම්පූර්න ඇත්ත. ඒ මදිවට ලස්සනට කියලත්.
ReplyDeleteමහ වෙදනගෙ අදහසට මමත් එකඟයි.
ReplyDeleteමොනව වුණත්, අපේ රටේ යුද්ධයක් යන වෙලාවෙ, අනික් රටවල් අපට එරෙහිව හිටි වෙලාවෙ, අපට සහයෝගය පළ කරපු දෙතුන්දෙනාගෙන් කෙනෙක් ගඩාෆි. වෙනත් විදිහකට කිව්වොත්, නාමමාත්‍රික මිතුරන් සැම අප හැර ගිය සමයක, අප සමග සිටි කෙනෙක්.
අනික ගඩාෆිගෙ පාලනයෙන් හෙම්බත් වූ මහජනතාව අවදි වෙලා නෙවෙයිනෙ ඔය. තෙල්!
ටිකක් හරි යහපත් ලාවාට් වත් ධර්මිෂ්ඨ පාලනයක් තිබ්බා නම් තෙල් නිසා වත් වෙන රටවල අයට ඇඟිලි ගහන්න බැරි වෙනවා නේද නලිනි . . .
ReplyDeleteනායකයා තනියෙම කනකොට වෙන රටවල උන්ට උනත් රටේ මිනිස්සු කුලප්පු කරන්න ලේසියි . .
මේ පාඩම අපේ රටත් අනෙක් රටවල් ටිකත් ගත්තොත් හොඳා හබැයි . .
නියමයි... මහා වෙදානා හිටි ගමන් ඔය වගේ නියම ටෝක් දෙනවා...
ReplyDeleteජය වේවා//
මේ ගැන මමත් ලියමින් ඉන්නෙ. නලිනි කිව්ව වගේ මේ තෙල් මිස වෙන කිසිවක් නෙමෙයි. ගඩාෆි තමන්ගෙ රටෙ උන්ට කරපු හැටි ඇහුවොත් කවුරුත් විස්වාස කරන එකක් නෑ. ( අපේ ප්‍රොජෙක්ට්ස් තිබ්බ එහෙ ). අනික ගඩාෆිගෙ ෆ්‍රීස් කරබු බිලියන ගාන මිනිහ කලින් ඇද්දනම් මෙලහකටත් යුරෝපෙ බිම!
ReplyDeleteගඩාෆි 41
ReplyDeleteසදාම් 24
මුගාබේ 32
ඊජිප්තුවෙ හිටපු ජනපති 40
පොල්පොට් 16
ස්ටාලින් 12
විජේවීර 25
ප්‍රභාකරන් 30
ඉන්දික උපශාන්ත සමඟ එකග වෙමි. නමුත් මෙතනදි ගඩාෆීත් යම් යම් වැරදි කලා. ප්‍රජාචන්ත්‍රවදෙ විහිලුවකට ගත්තා. ඔය හැම එකාම බලන් ඉන්නේ අනිකව වට්ටල පාගල දාල වාසිය තමන්ට ගන්න. ඒ නිසා ගඩාෆී උන්ට අවස්ථාවක් දුන්න. එහෙම නොකලනම් කවද හරි ගඩාෆි කියන්නෙ චරිතයක්. දැන් ටූ ලේට්. කෝච්චිය ගියා. අපි මේකෙන් ආදර්ශය්ක් ගත්තම ඉවරයි.
ReplyDeleteනලිනී සමග එකඟයි ගඩාෆී අපේ රටට විශාල වශයෙන් උදව් කල අයෙක්. විශේෂයෙන්ම යුද කාලයේ. මට මතකයි 1974 නොබැදි සමුළුව වෙලෙත් ලංකාවට හමුදාවක් අරගෙන ආවා. තව සමුළුවේ නායකයෙක්ගෙ රටකටම ගැහුවා. මේ වගේ ටිකක් අමුතු චරිතයක්. කොහොම හරි තම රට ප්‍රධාන තැනකට ගෙනාව. ඒත් කල කම් පල දුන්නා.
පට්ටම පට්ට පෝස්ට් එකක් .......
ReplyDeleteකමේන්ට් ටිකත් එමසේමයි ......
මට බය වැරදිලාවත් ලංකාවෙන් තෙල් ගොඩ ගත්තොත් අපි ගැනත් අනිත් රටවල උන් හොයලා බලයිද කියලා....
ReplyDeleteගොඩක් වැරදි වැඩ කරනවා
ReplyDeleteහොද වැඩ ටිකක් කරනවා
හොද වැඩ ගොඩක් කරනවා
වැරදි වැඩ ටිකක් කරනවා
100%ක් නිවැරදි වෙන්න බැ කියනවා. ගඩාපි හරිද? වැරදිද? තීරණය කරන්න ඒ ක්‍රමේටද? ගොඩක් හොද කරලා වැරදි ටිකක් කිරීම ලෝකය අනුමත කරනවාද?
සූස්තියක්වත් අදින්න වෙයිද මන්දා?
කෝ යුධ අපරාධ ගැන කතා කරන බටහිර බලවතුන් ?
ReplyDeleteලිබියාවේ ගෝත්‍රික ප්‍රශ්න හරියට . ගඩාෆි තමයි රට ටිකක් පිළිවෙලක් කලේ . තුර්කි කාන්තාවක් කිව්වේ කලාපයේ අස්ථාවර බව ගැන එයාල නම් බිය බවයි . අපි ට විශේෂයෙන් සතුටු වෙන්න දෙයක් නම් මෙතන නැහැ . රටවල් ඇතුලේ ප්‍රශ්න වලට අනික් අයගේ මැදිහත් වීම මම නම් එච්චර අගය නොකරන නිසා . ගඩාෆිව මරාගෙන කන එක හරි රටේ මිනිස්සුන්ගේ වැඩක් . අනික ඔය මැදිහත් වීම් වෙන්නේ තමන්ට වාසි නම් විතරයි . මී කඩන්නේ අත ලෙව කන්නද . අපිට තෙල් හම්බ නොවෙන එකමයි කාරිය .
ReplyDeleteලිබියන් මිනිස්සු කබලෙන් ලිපට වැටෙයිද ??
සමහරු ගනිති ආතල්..
ReplyDeleteඊ ළගට ඒවි..
අරයට කෙලීවී..
එහෙම කෙලලා අපිට දේවී..
අපිත් අරගෙන සැප විඳීවී...
මීටත් පෙරදි පිරිසක්..
සිතුවා ඔහොම වැරදී.
කෙලලා ගියා මීස උන්..
ආතල් නොදී යාවී..
තාමත් හූල්ලනවා..
මැතිඳා පිළිමතලව්වේ..
කාට උනත් පොදු ඔවදන් ටිකක්...
ReplyDeleteමං හිතාගෙන හිටියෙ මේ පෝස්ට් එකට කොමෙන්ට් එකක් දැම්ම කියල, දැන් ඉතිං නොදැම්මත් අඩු පාඩුවක් නැහැ, කියන්න ඕනෙ හරිය කෂ්ටිය කියල තියෙනව...
ReplyDelete@ මයියා
ReplyDeleteනොට් ඔන්ලි දෙම්. හවු අබව්ට් නේටෝ ලීඩර්ස්..
@ ජය ශ්‍රී
ReplyDeleteළෝක සත්‍යය එයයි..
@ කතන්දර
ReplyDeleteඅවසන
ගඩාපිද අඬාපී
@ ඕනයා
ReplyDeleteමටත් දුක උන් ගැන. නියම කෑලී හිටියේ...
@ ගිම්හානී
ReplyDeleteඇත්ත
සමහරු ගහති
පිං පොං
අපි ගහමු
දුකට පුං
@ පොඩි කුමාරීහාමී
ReplyDeleteපැත්ත ගියත් ඇත්ත ලියන්නේ..
@ නලිනි චන්දිමා
ReplyDeleteඇත්ත අපිට උදව් කලා. අපේ ලොක්කත් උදව් කරන්න හැදුවත් අනෙක් අය ඒක අධෛර්යමත් කලා. එහෙම කළා නම් අපිත් කනවා. ඇත්තටම ජනතාව හෙම්බත් වෙලා උන්නේ. ඔය විප්ලව කාරයන්ට නායකත්වය දුන්නේ බුද්ධිමතුන්. මම මේක හැම දාම බලාගෙන හිටපු නිසා දන්නවා. නමුත් නේටෝව සහය දුන්නේ තෙල් නිසා. නේටෝවෝ පරමාර්තය ඉශ්ඨ උනා. ජනතා පරමාර්ථත් ඉටුවේවා කියා අපි පතමු. අන්ත දුප්පත් රාජ්‍යයක් අප්‍රිකාවේ හොඳම ජීවන තත්වය තියෙන රට බවට පත් කළා, නමුත් බලයෙන් මත් උනා.
@ දුකා
ReplyDeleteඇග්‍රීට් 100%
@ ගයාන් රූපසිංහ
ReplyDeleteමහ වෙදනා හෙන විප්ලව කාරයා.... හෙහ්... හෙහ්...
@ ඉන්දික උපශාන්ත
ReplyDeleteජනතාවට ලැබිය යුතු සල්ලි ස්වීස් බෑන්ක්ස් වල දාන කාටත් ඔය ටික වෙනවා. අපේ දේශපාලුවෝ මරු වඩක් කරනවා. හම්බ කරන් ඔක්කොම වෙන පුද්ගලයෙක් මාර්ගයෙන් ඉන්වෙස්ට් කරනවා. දේශපාලුවෝ මැරෙනවා. අරුන් ප්‍රකෝටිපති වෙනවා. දන්නෝ දනිති.
@ දයාල් බතී
ReplyDeleteප්‍රේමදාස - 5
@ වෙද මහත්තයා
ReplyDeleteඅපෙන් පොඩි උපදෙසක් ගත්ත නම් නේ.....
@ පන්සල් හංදිය
ReplyDeleteකලෙකින්.. ස්තූතියි...
@ පූසා
ReplyDeleteබය වෙන්න එපා පූතෝ. අපි ලැබෙන්නත් කලින් එයාලට දීලා ඉවරයි. අපිට හම්බ වෙන්නෙ කලු තෙල්. එන්ජිමටත් දාලා ඉතුරුවෙන ටික..
@ තිසර
ReplyDeleteමේ වෙන ඒවට මලක්..
ඇතිද....?
@ පිස්සා පලාමල්ල
ReplyDeleteඅපෝයි ඔය කෑ ගහන්නේ. ඒත් මරපු කළු ජාතිකයින් ගාන කීයද කියල අද වෙනකම් එකෙක් අහන්නේ නෑ..
@ බින්දි
ReplyDeleteමටත් ඒ සැකය තියෙනවා. දැනටත් කළු ජාතිකයින් දකින දකින තැන මරනවා. ගඩාෆී කලු ජාතිකයින්ට ආදරය කලා. ඒ සමහර විට එයත් දුප්පත් එඬේර පවුලක දරුවෙක් නිසා වෙන්ට ඇති.
@ මාරයා
ReplyDeleteඇතේ මට සැකයක්
කලින් වැඩිද මන්දා
ලැබුනා
අපට නිදහස
@ දිනේශ්
ReplyDeleteඅපිටත්..
@ ඔබා
ReplyDeleteඔබා නිසා ආපු කට්ටිය බොහෝයි..
මේ සිද්දියෙන් ගන්න තියෙන්නෙ මිනිස්සු හැමදාම කරපු එක හොඳ දෙයක් වෙනුවෙන් ඔහු කරන අනිත් දේවල් ඉවසන්නෙ නෑ කියන එකද?
ReplyDeleteඒත් කොච්චර වැරදි කලත් එක මිනිහෙකත් අසරණ වෙලා ඉද්දි තවත් මිනිස්සු කට්ටියක් එකතු වෙලා ඔහුට වදදීලා මරණ එක තමා බලන් ඉන්න අමාරු.....
ලෝකෙ හැමවිටම සාධාරණයි, කිසිම සිද්ධියක් අහම්බයක් නොවේය කියන මතයේ ඉදලා හරි බුදු දහමේ කියන කර්ම විපාකය ගැන හිතලා හරි බැලුවම මේ විය යුතු දේ වෙන්ඩ ඇති.
@ බුද්ධී
ReplyDeleteරට හැදුවට වැඩක් නෑ මිනිස්සුත් හදන්න ඕන. නමුත් මේ ලෝකය අවසාන වන් තෙක් ඒ දේ වෙන එකක් නෑ. බලය කියන් දේ අනුව තමයි ලෝකය රඳා පවතින්නේ. ඒ මරපු ක්‍රමය අනුමත කරන්න පුළුවන්ද කිසිම කෙනෙකුට..
batahira palanayata karadarayak nam a pudgalayawa kasa ho iwath kirima sadaha awasya rukada nirmanaya karanawa Muammar Gaddafi a sadaha tamange rata minissunta apa wana vidihata hasirila gamana ekman kara gattha
ReplyDelete@ ඉන්දික දිසානායක
ReplyDeleteඅඩු ගානේ පුතෙකුටවත් බලය පවරන්න තරම් වත් ෆ්ලෙක්සිබල් උනේ නෑ. රජ කෙනෙක් බලයෙන් පහ කරල බලයට ඇවිත් අවසානයේ ඒ රජාටත් වඩා ජරා පාලනයක් ගෙන ගියේ. කොටින්ම රෙජීමයක් ගොඩ නගපු එක. එහෙම තත්වයක් බටහිර රටවල නැති නිසා ඒක හේතුවක් කර ගන්නවා. අනවශ්‍ය පුද්ගලයන් ඉවත් කිරීමට.
මේක ගඩාෆිගෙවත් අතව කෙනෙක්ගෙවත් පෞද්ගලික වරදක් නෙවයි..කුනුවෙමින් පවතින ධනේශ්වර ක්‍රමයෙ උඩු දුවන අර්බුධය..අපි හැම දාම කරන්නේ සියලුම වැරදි කාගෙ හරි පුද්ගලික ගිනුමකට බැර කරන එක..ඒ අපිට උගන්වපු සහ පුරුදු කරපු විදිහ..ඔතන හඩාෆි වෙනුවට වෙන කෙනෙක් හිටියත් ඉස්සරහට තව කෙනෙක් ආවත් වෙනසක් වෙන්නෙනෑ.තවත් නරක් වෙනව අරෙන්න... සමස්ත ලෝකය පුරා අවිලෙන අර්බුධවලින් කියන්නෙ ඒක.... ජාතිවාදී, වර්ග වාදී, ආගම් වාදී.. මොන හෝ ආකාරයෙන් එන්නෙ එකම ප්‍රශ්නය....ධනේශ්වර ක්‍රමය යටතේ ධනපති පන්තිය ලාභ ගොඩ ගසා ගනීමට සහ පීඩිත ජනතාව අවම වශයෙන් තමන් ගේ ජීවත්වීමේ අයිතියවත් ආරක්ශා කර ගනීමට කරන නොනවතින සටන....නමුත් අපිට මතුපිටින් මේවා පේන්නෙ එක එක්කෙනාගෙ හුද්කලා ප්‍රශ්න විදිහට.....නමුත් අද ඔයත් මමත් ලිබියාවෙ පීඩිත ජනතාවත්, මූනදීලා තියෙන්නෙ එකම ප්‍රශ්නෙට......ලෝකෙ උත්සන්න වෙමින් තියෙන සියලුම ප්‍රශ්න වල මූලය එකයි... ඒත් මතිපිට කඩතිරෙන් වහල තියෙන්නෙ (වැහිල නෙමෙයි.. උවමනාවෙන්ම වහල....) හුදකලා ප්‍රශ්න විදිහට පෙන්නන්න.... වෙන් වෙච්ච මිනිස්සු අන්දන්න ලේසියි.
ReplyDeleteX-Porter
ප.ලි : ඉහල ධනේශ්වර අර්බුධයට ආර්ථික අර්බුධය කිවුවත් වෙනසක් නෑ ඒ දෙකම එක නිසා....
ReplyDeleteX-Porter
නමුත් ධනවාදී ක්‍රමය වඩා හොඳයි. එය නියම ලෙසින් (ඇමරිකාව හෝ දූෂන හා මාෆියාවලින් පිරි ඉතාලිය හෝ ග්‍රීසිය නොවේ.) ක්‍රියාත්මක වන රට වල මිනිසුන් අති මහත් බහුතරය යහපත් ජීවිත ගත කරන බව රහසක් නොවේ. සමාජවාදය දේශනා කරන අයගේ දරුවනුත් එම රටවල් කරා ගමන් කරන්නේ එහෙයිනි. පිදෙල් කස්ත්‍රෝගේ රටට නොමිලේ ශිෂ්‍යත්ව ලබා දුන්නත් එකෙක් වත් නොයන්නේ ඒ සත්‍යය නිසාය.
ReplyDeleteහොඳ ප්‍රශ්නයක් මෙහෙම කෙටියෙන් විස්තර කරන්න බැරි නිසා කරුනු දෙකක් කෙටියෙන් කියන්නං...
ReplyDelete1. රුසියානු සමූහාන්ඩුවෙ, කියුබාවෙ, චීනෙ සහ අනෙක් සමාජවාදී කියල ධනපති ධ්‍යපන ක්‍රමයෙන් උගන්වපු රටවල් වල තිබ්බෙ සමාජ වාදයවත් කොමියුනිස්ට් ක්‍රමයවත් නෙමෙයි. ස්ටැලින් වාදය හෙවත් සුලුධනේශ්වර නිලධාරීවාදය. J.V.P වැනි සුලුධනෙශ්වර ෆැසිස්ට් වාදී පක්ශ තමයි 70 දශකයෙන් මෙහාට ඔය සමාජවාදී මුලාව වැපිරුවෙ.
2. අපිට සාපේක්ෂව බටහිර රටවල් සැප සම්පත් විඳිනව තමයි. මොකද සියලුම මානව ජයග්‍රහනයන් බුක්ති විඳින්නෙ දනපති රටවල්. තුන්වෙනි ලෝකයේ රටවල් වලට ඒජයග්‍රහන අහිමි කරල තියෙන්නෙ.තුන්වන ලෝකය යනු ලාභශ්‍රමය තියෙන් ශ්‍රම හූමිය.නමුත් ධනපති රටවල පීඩිත ජනතාවත් මූන දෙන ගටලු එකයි. පහුගිය ටිකේ දැක්කනෙ ඒ රටවල අවිලුනු ප්‍රශ්න.. මුත් මට්ටම් දෙකක..
මේක සංකීර්න ප්‍රශ්නයක් මහෙම ඉග්‍රහ කරන්න අමාරුයි තාක්ශනික ප්‍රශ්නනිස..නමුත් පහසු ක්‍රමයක් යටතෙ සංවාදයකට එක පයිං..ඉතිහාසය නැවත නැවත හදාරන්න කියල තියෙනවනෙ..ඉතිහාසය තමයි අනාගතය තීරනය කරන්නෙ...ඒ නිසා ඉතිහාසය හරියට හදාරන්න ඔනෙ...
කෙටියෙන් කිව්වට කෙටිම නෑ..නෙහ්..
X-Porter