මේ පින්තූරේ මට හමු උනේ අහම්බෙන්. නමුත් මේක දැක්කයි පස්සේ රසවත් කතාවක් මතක් උනා. කියවල බලන්නකෝ හොඳද කියල. හිට්ස් වල හැටියට නම් මේවගේ ඒවට මගේ යාළුවෝ හරි මනාපයි.
ඔන්න "ගෙදර වාහේ" දරුණු රිය අනතුරකට මුහුණ දුන්නා. මුහුණ විතරක් නෙමෙයි තව ඒවත් දුන්නා. ඉතින් ටික කාලයක් ඉස්පිටිතාලේ හොන්ඩා වාට්ටුවේ ඉඳලා පොරගේ ඔක්කොම අවයව ටික යතා තත්වෙට පත් උනා.
ඒත් බලන්න පින්වතුනි කරුමෙක මහත. මේ වාහේගේ අත්‍යාවශ්‍යම අවයවය ඇක්සිඩන්ට් එකේදී නැති වෙලා තිබුනා. දැන් ගෙදර යන්න ලැස්ති වෙලා මැෂින් අරවා මේවා ගලවන කොට පොර දැනගත්තා මල්ලි නෑ කියලා. කියන්න ඕන නෑනේ. දැන් මූ ජන හඬේ වගේ මර හඬේ දෙනවා. මේක ඇහුනු ලොකු දොස්තර මහත්තයා ආවා. "ආ... ඕකට අඬන්න ඕන නෑ... අද ළොකේ හරි දියුණුයි... මම දන්න ප්ලාස්ටික් සර්ජන් කෙනෙක් ඉන්නවා එයාව චැනල් කරන්න. මම ඔහේට චිට් එකක් දෙන්නම්."
පොරගෙ ඔළුවේ මලක් පිපුනා වගේ (ඔව් බන්.. බෙල්ල ගාව තියෙන ඔළුවේ.. අනිත් ඔළුව නැති එකනේ ප්‍රශ්නේ.) ඉතින්.. පොර ගිහින් චැනල් කොරලා එහෙම.. අර කියපු සර්ජන් හම්බ උනා. "අයියෝ... ඕක සුළු දෙයක්නේ... පොඩි ඔපරේෂන් එකක් තියෙන්නේ.. ඔයා කැමති සයිස් එකක් කියන්න.. මම වැඩේ කරලා දෙන්නම්." ඒ කිව්වේ ඩොක්ටර්."ඒ කියන්නේ.. ඔයාට තිබුන සයිස් එක ප්‍රශ්නයක් නෑ.. අපි ගාව එක එක සයිස් ඒවා තියෙනවා.. බලල එකක් සෙලෙක්ට් කර ගන්න.. ඊටපස්සේ අපි ඔපරේෂන් එක කරමු..
ඔයා අපේ ෂෝ රූම් එකට ඇවිල්ලා බලන්නකෝ."
ඉතින් පොර ගියා ෂෝ රූම් එකට. අප්පට සිරි කුරුස කිව්වලු. ඒකේ ඉන්නේ කිරි ටොයියෝ වගේ කෙල්ලො. "යර්ස් සර්.. කැන් අයි හෙල්ප් යූ.." ගාගෙන අපූ කෙල්ලට මූ කතන්දරේ කිව්වා. මෙහෙමයි සර් ...
ස්මෝල් - 250,000
මීඩියම් - 500,000
ලාර්ජ් - 750,000
එක්ස්ට්‍රා ලාර්ජ් - 1,000,000
ස්ටඩ් බුල් 2,000,000
"දැන් සර්.. ගොඩක් අය තියෙන එක අයින් කරලා, ස්ටඩ් බුල් වලට තමයි යන්නේ.. සර්ත් ඒකට යන්න සර්... අපි හොඳ ඩිස්කවුන්ට් එකක් දෙන්නම්" කියලා, කෙල්ල දුන්නා මූට හෙන මාර්කටින් පාරක්. මෙතන යන්නේ, හෙන බිසනස් එකක් කියල තේරුම් ගත්ත පොර, ෂෙප් නියාය අනුගමනය කරමින් "හොඳයි.. මම නෝනගෙනුත් අහල එන්නම්කෝ" කියලා එතනින් පැන ගත්තා. ගෙදර එන ගමන් කල්පනා කලේ ස්මෝල් එක උනත් ඇති වෙලාවේ හැටියට. ඒ උනාට ණයක් වෙලා, ලාර්ජ් එක ගත්තත් පාඩුවක් නෑ වගේ කියලා.
"ඒක නෙමෙයි මෙයා.. ඔයා දන්නවනේ මට වෙච්ච දේ.. (ඉහළ පින්තූරය බලන්න..) මම ගියා අර කියපු තැනට.. ආයේ නෑ මෙයා.. ඔරිජිනල් වගේම තියෙනවා... ස්මෝල් එක 250,0000........" කියලා, ප්‍රයිස් ලිස්ට් එක නෝනට කියවගෙන ගියා..
"පිස්සුද ඕයි එච්චර වියදම් කරන්නේ. අපි මේ පැන්ට්‍රි කබඩ් ටික අළුතෙන් ගහමු.. මම දැක්කා ලස්සන ඩිසයින් එකක්.."
අවවාදය - දෙයක් නැතිවීමට පෙර එහී වටිනාකම කෙතරම්දැයි නිතරම වටහාදෙන්න..
හිහ් හිහ් .......
ReplyDeleteඒ කියන්නෙ ඒක තිබ්ච්ච කාලෙදිවත් නෝනට වැඩක් වෙලා නැහැ ...
ඕයේ....!!!!! මම අද එකද... එලද බ්‍රා.......
ReplyDeleteනෝන හරිබං......... මොන අලගෙඩියකටද ඕකට සල්ලි වියදං කොරන්නෙ.... හොයා ගන්නබරියැ වටිං පිටිං විවිධාකාරයෙ සයිස් ඕන පදං..... අම්මට උඩු ඒවගේද පැන්ට්‍රිය.... එහාගෙදරිං ඉල්ලංටයැ.......
X-Porter
චැහ් ආතල් එක කුඩුකරානෙ හන්සල්පංදිය කලිංම ඇවිල්ල...මුන්ට නින්ද යන්නැද්ද මන්ද....
ReplyDeleteX-Porter
අපොයි අරුට වහ කන්න හිතෙන්න ඇති,,
ReplyDeleteජය..
කෙහෙල් කොටුවෙ චූටි මහත්තය කියන්න වගේ පයන්න, කයන්න පව්....
ReplyDeleteපව් අප්පා මහත්තයා..
ReplyDeleteඅනේ අප්පේ මහත්තයා. පංසල් හන්දිය කියන්නේ ඇත්ත වෙන්න ඇති.
ReplyDeleteස්මෝල් - 250,0000 ගාන 250,000 ලෙස නිවැරදි වියයුතු සිතමි .
ReplyDeleteමෙ ගනන්වලට වෙන මොනවහරි අමතර කොටසක් නැද්ද දන්නෙ නෑ හයිකර ගන්න ...
නෝනට හොඳ හොඳ රස කෑම වෙන තැන් වලින් ලැබෙනවද දන්නෙනෑනෙ!
ReplyDeleteමටනං පිංතූරෙ දැක්කම ගෑණි කියනව කියල හිතෙන්නෙ මේවගේ කතාවක්.
ReplyDelete"බුදු අම්මෝ....ඕක ප**ක්ද ප* ගෙනියන නැවක්ද?"
හික්ස්!සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් නේ!
ReplyDeleteහාපෝ....මේවට කොමෙන්ට් දාන්න ගිහින් මාත් නරක වෙන්න බැරි නැහැ.
ReplyDeletehttp://tlr.thelastrow.net/2011/07/13/%e0%b6%af-%e0%b6%9c%e0%b7%94%e0%b6%a9%e0%b7%8a-%e0%b6%b6%e0%b7%91%e0%b6%a9%e0%b7%8a-%e0%b6%87%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%8a-%e0%b6%af%e0%b7%92-%e0%b6%85%e0%b6%9c%e0%b7%8a%e0%b6%bd%e0%b7%92/
අඩේ නෝනට එච්චරට ඒක වටින්නෙ නැද්ද???
ReplyDeleteහික් . . . ඔය කිවුවට පස්සෙ දවසක ඔය නෝනම අහනව මහත්තයගෙං . . .
ReplyDelete"මේ ඒයි . . . නැද්ද අරකෙං පොඩි කොට කෑල්ලක්වත් ඉතුරු වෙලා ???
අය්යෝ ඕනයා ලියල තියන එක . මාර කතාවක් . ඔයා හිතුවද සිගරට් කොටයක් වගේ කියලා ...
ReplyDeleteමමත් "ඔබා" කීදේම කියා සිටිමි...:D
ReplyDeleteපිස්සුද ඕයි එච්චර වියදම් කරන්නෙ ස්මෝල් එකට... තමුසෙ හොස්පිටල් ඉන්න්කොට එහාගෙදර ලාජ් එකක්ම තියෙනව කියන මම දැනගත්ත...
ReplyDeleteහිතනකොටත් නිකං මඤ්ඤං වෙලා යනවා එහෙම උනොත්වත් කියලා. අනේ හතුරෙකුටවත් ඒ වගේ අලකලංචියක් නං වෙන්ඩ එපා.... ප්ලාස්ටික් ඒවා අයිකොලා කියලා අපිට වෙන සෙතක් තියේයැ....
ReplyDeleteඅම්මෝ ඇත්තටම එහෙම උනොත් පයන්න කයන්න පව්......තමා.
හපොයි... එහෙනම් නෝනට වෙන කොහෙන් හරි වැඩේ කෙරෙනව වගේ...
ReplyDeleteසිගරට් කොටේ... හපොයි ඕනයෝ.... හක් හක්
එක්සිඩෙන්ට් එකෙන් අයින් කරන්ඩත් කලින්ම නෝනා අයින් කරලා දාලනෙ...
ReplyDeleteහූනංගේ නැට්ට වගේ කැඩෙන්න කැඩෙන්න වැවෙන්න තිබුන නම් කොහොමද....
ReplyDeletePrasanna,
ReplyDeleteහූන වගේ නොකා, නිකංම්ම ඉන්න. බඩු වැවෙනව.
හප්පා අර යකාට පොළව පලාගෙන යන්න හිතෙන්න ඇති.. ඒක වගේද පැන්ට්‍රිකබඩ් එක...
ReplyDeleteහෆොයි . . මාව මැරෙන්න එනෝ හිනා වෙලා . . . .
ReplyDeleteහා හා හූනු සාස්තරෙත් ඇදිලා එයි වගේ දැන් . . හික් හික් හික්
ReplyDeleteවැඩේ මේකනේ නෝනා දන්නවා ඔය අහවල් එක නැත්නම් මහත්තයා ගැන ආයේ හොයන්න දෙයක් නෑ පොර පිට යන්නෙත් නෑ බය නැතුව හිටිය හැකි කියලා .
ReplyDeleteමහත්තයා නිකම් බෝනික්කෙක් වගේ වෙන්ඩැති ..පවු අප්පා මොනා වුණත් පිරිමියෙක් නේ
මොනවා කියන්නද අෆ්ෆා.... ඇත්තටම ඉතින් නෝනට ඒ දවස් වලත් වැඩක් නොතිබුන දෙයකට මොකට දැන් ඔයතරම් ගානක් වියදම් කරනවද අය්යා...
ReplyDeleteඅය්යා කැමති වෙලා කබඩ් එක ගේන්න අය්යා.. හිකිෂ්
හප්පේ මේ මොන අපරාදයක්ද .....
ReplyDeleteHafoiii!
ReplyDeleteඕක තිබ්බ කාලෙත් නෝනට නිකන් නෑ නෑ වගේ වෙන්නැති දැනෙන්න ඇත්තෙ :))
ReplyDeleteඒ පක්ශෙ වග කුමටද? රෑට අහයි කෝ අරක කියල, ගේ උගස් තියල හරි අඩුම තරමින් මීඩියම් එකවත් ගන්න බලන්න.
ReplyDelete@ පන්සල් හංදිය
ReplyDeleteඒ වගේ පේන්නේ..
@ එක්ස් පෝටර්
ReplyDeleteමට කොරන්න දෙයක් නෑ. ඌත් එක්ක බේර ගනින්..
@ ගයාන් රූපසිංහ
ReplyDeleteඒක කොරගත්තයි කියලයි ආරන්චී
@ සාතන්
ReplyDeleteඒකනං පව්ම තමයි
@ සීජේගයාන්
ReplyDeleteපවු නේන්නම්
@ බුවා
ReplyDelete;)
@ වෙද මහත්තයා
ReplyDeleteඕන් දයල් බතී කියල තියේ නියම කතාව
@ ලොකු ජෝන්
ReplyDeleteවැරැද්ද හැදුවා එවේලේම. ස්තූතියි.. වෙන මොනව තුබුනත් මොටද ඒක නැතුව.
@ ඉන්දික උපශාන්ත
ReplyDeleteඒ වගේ පෙනේ...
@ රාජ්
ReplyDeleteමටත් ඕකමයි හිතුනේ.. හික්.. ඒත් ඒක ලියන්න බෑනේ..
@ සබිත්
ReplyDeleteකෙලින්ම බාර් එකටලු ගියේ..
@ ඔබා
ReplyDeleteඅපොයි ඔව්.. තවත් වල් වෙයි..
බැලුවා වින්දා.. නියමයි..
@ නිසූපා
ReplyDeleteකොයිකත් ටික කාළයක්නේ
@ ඕනයා
ReplyDeleteහික්ස්.. නියම කතාව....
@ ගිම්හානී
ReplyDeleteනැත්තන් මොකක් වගේද අනේ...
@ පොඩි කුමාරිහාමී
ReplyDeleteඅපොයි ඔව්.. බලාගෙන...
@ පොඩි මෑන්
ReplyDeleteෆ්‍රී හම්බ වෙන කොට... ඇත්ත තමා...
@ බුද්ධි
ReplyDeleteහීනෙන්වත් එපෝ...
@ පිස්සා පලාමල්ල
ReplyDeleteඒ වගේ...
@ දිල්
ReplyDeleteනෝනට බැනලා වැඩක් නෑ. මූ පෙන්නන්න එපැයි මේකේ වටිනාකම
@ ප්‍රසන්න
ReplyDeleteදෙව්යන් වහන්සේට අමතක වෙච්චි දෙයක්
@ ඉන්දික උපශාන්ත
ReplyDeleteහුනාත් මුත්තත් එක වාගේය.
@ දිනෙශ්
ReplyDeleteනෝනලට වටින්නේ ඒවා තමයි..
@ හිස් අහස
ReplyDeleteකලිනුත් ඉන්න ඇත්තේ නෑ වගේ වෙන්න ඇති..
@ දේවාගේ අඩවිය
ReplyDeleteපිස්සුද බන් මම මේ ලෝන් එකක් ඇප්ලයි කරලා තියෙන්නේ ස්ටඩ් බුල් එකට...
@ ඔබ නොදුටු ලොවක්
ReplyDeleteඅනේ දෙවියනේ..
@ විසිතුරු
ReplyDeleteඅනේ කෑල්ල හැලිලා...
@ ගුනේ
ReplyDeleteඒකනේ ඉතින් ඔය වගේ කතා අහගන්නේ...
@ දයල් බතී
ReplyDeleteහොඳම කොමෙන්ට් එක....