.

.

May 7, 2013

මල් වඩම් අනවශ්‍යයි (18+) - No flowers required (18+)


ඉස්සර කෙනෙක් මැරුණම, රේඩියෝ එකේ දාන එක තමයි ළොකුම දේ. මේ මරණ දැන්වීම් කියවන්න විශේෂඥ නිවේදකයෝ ඒ කාළේ ගුවන් විදුලියේ හිටියා. සංනිවේදනය බොහෝම දුර්වල ඒ කාළේ, මේකට සවන් දෙන්න හැමෝම වගේ පුරුදු වෙලා උන්නා. "ඇන් ඇම්ට පුළුවන්ද 77 ජයගන්න" ටියුන් එක ගහලා, නිව්ස් කියෙව්වයින් පස්සෙ, මරණ දැන්වීමක් දෙකක් යනවමයි. මොකෝ අද වගේ ජංගම දුරකථන තියා ලෑන්ඩ් ෆෝන් එකක් තිබුනෙත් කළාතුරකින් ගෙදරක තමයි. අද දරුවෙක් ඉස්කෝලෙකට දාගන්නවා වගේ තමයි ඒ දවස්වල ගෙදරට ටැලිපෝන් එකක් ගන්න වැඩෙත්.

ඔය වයර්ලස් එකේ දානවට අමතරව, පත්තරේ "අවමංගල දැන්වීම්" තීරයෙත් මරණ ගැන විස්තර තිබුනා. තාමත් තියෙනවා. මැරුණ කෙනාට වඩා විස්තර තියෙන්නේ ජීවත් වෙන උන් ගැන ළොකු කතාවක්. ඒ කියන්නේ, දරපු හෝ දරන්නාවූ තනතුරු, ඉන්න කොම්පැනි, ඉන්න රටවල් ගැන ළොකු විස්තරයක් ඕකේ තියෙනවා. ඔය කතන්දරේට පස්සෙ සමහර මරණ දැන්වීම් වල තියෙන දෙයක් තමයි "මල් වඩම් අනවශ්‍යයි" කියලා දාන එක.

සමහර උන් නම් කියන්නේ, මල් වඩමක් දෙකක් තිබුනම, නිකන් තත්වෙටත් සවුත්තු නිසා එහෙම දානවා කියලා. සමහර උන් නම් කියන්නේ, මල් වඩම් තියන්න ඉඩක් නැති නිසා එහෙම දානවා කියලා. කොහොම උනත්, ඔහොම නිවේදන දාලා තියෙන මළ ගෙවල් වලත්, මල් වඩම් තියෙනවා මම අනන්තවත් දැකලා තියෙනවා. මල් වඩම ගෙනියන්නෙත් තමන්ගේ තත්වෙ පෙන්නන්න පුළුවන් විදියට, පුළුවන් තරම් ළොකු, මිළ අධික මල් වලින් හදපුවා ගෙනිච්චම, කවුරුත් ඒ දිකා බලනවා. අනික මැරිච්ච එකාට දැන ගන්න, මල් වඩම ගෙනාවේ කව්ද කියලත් ලේබල් එකක් ගහලා තියෙනවා.මම දැකලා නැති උනාට. කස්ටිය එහා මෙහා වෙනකන් බලන් ඉඳලා, මැරිච්ච එකා මේවා සමහර විට බලනවත් ඇති.

ඉස්සර ඔය ලේබල් එක හරි විශාලයි, ළඟට ගිහින් කියවන්න ඕන නෑ. ජේවීපී පෝස්ටර් වගේ පොල් අකුරෙන් තිබුනේ. අකුරුත් ටිකක් ඊට සමානයි. වටේට විතරයි මල් තිබුනේ, අද ඒවත් එක්ක බැලුවම ඒවත් නිකන් දෙකයි පනහේ ඇන්තූරියම් මල් වගේ ඒවා තමයි තිබුනේ. අද නම් වෛවාරන්න ඒවා තියෙනවා. මිනිස්ටර්ලගෙ ඒවා අතරේ ප්‍රසිඩන්ට්ගේ එකකුත් තිබුනා නම් තමයි, නියම මරණයක් වෙන්නේ. ඒ වගේම තමයි ඒයා එන එකත්, ඒයත් ඉතින් හිත් රිද්දන්නේ නැතුව ඕන මළ ගෙයක් අස්සෙ රිංගනවා. මොකෝ කරන්න කියලා වෙන වැඩකුත් නෑනේ. රට කරවන්න අති දස්ස, පස්සපාති, කාර්යස්සම සෙට් එකක් ඉන්න එකේ. ඒ නිසා එයාට තියෙන්නේ ඔය මළ ගෙවල්, දාන ගෙවල්, කොටහලු ගෙවල්, කසාද අස්සන් කරන ඒවා වගේ පොඩි පොඩි වැඩ ටිකක් විතරයි.

පොඩි කාළේ තියෙන චාටර්ම වැඩක් තමයි, මළ ගෙවල් වල මල් වඩම් උස්සගෙන පෙරහැරේ යන එක. සමහර උන් නම් පැනලා එන්නේ. මළ ගෙදර උන් හූ තියාගෙන අඬන අස්සේ, මල් වඩමක් නෑ කියලා අඬන උනුත් මම අනන්ත දැකලා තියෙනවා. "අනේ මාවත් අරන් පලෝ" කිය කියා අඬ අඬ ගියාට, වලට පස් දාන්නෙත් වලෙන් බොහොම ඈතට වෙලා පරෙස්සමෙන්, මොකෝ වලට වැටුනොත්, වැටුන එකත් දාලා වහයි කියන බයට. ඒත් මම එකම මළ ගෙදරක දැක්කා, එකෙක් වලට පැනලා පෙට්ටිය බදාගෙන ඌවත් දාලා වහන්න කියනවා. හැබයි හොඳ සිහියෙන් උන්න එකෙක් නෙමෙයි, බීපු එකෙක්. අනේ ඉතින් මැරිච්ච එකාගේ තනියට ඉතුරුවෙන්නෙ අර මල් වඩම් ටික විතරයි. ඒ නිසාමද මන්දා අපි මෙච්චර මල් වලට ලව් කරන්නේ.

බයිලා පාර ඇති... දැන් කතාවට එමුකෝ. මෙන්න මේකයි කතන්දරේ.. ඉස්සර වගේ නෙමේනේ දැන්, කාන්තාවනුත් සම අයිතිවාසිකම් ඉල්ලනවා. ඉල්ලනවා විතරක් නෙමෙයි, ඒවා විඳිනවත් එක්ක. එයාලා විතරක් සෙට් වෙන පාටිත් ඕන තරම් තියෙනවා. ඒවට පාටි කියන්නේ නෑ, සම්මන්ත්‍රණ, ගෙට් ටු ගෙදර්,  ෆන්ෂන්, වගේ නම් වලින් තමයි මේවා හඳුන්වන්නේ. ඔන්න ඉතින්, මිසිස් පෙරේරයි, මිසිස් සිල්වයි දෙන්නත් ගියාලු මෙහෙම පාටියකට.

ඉතින් කස්ටියම බොහොම එන්ජෝයි වෙලා, ඩාන්ස් කරලා, කන පැලෙන්න ගහලා, මැක්සම ගත්තලු. ඕන් පාටිය ඉවර වෙලා, අපේ නෝනලා දෙන්නා වැනි වැනී එන ගමන් දෙන්නටම චූ බර උනාලු. ගෙවල්වලටත් දුර නිසා, පාලු ඉඩමක් වගේ එකක් දැකලා දෙන්න එක්ක කනත්තට රිංගුවලු, නිකන් ඉන්න වෙලාවටත් මහත්තයට තියා යකෙක්ටවත් බය නැති මේ අය., ෂොට් එකකුත් දාලා ඉන්න වෙලාවේ ආයේ ඩ්‍රැකියුලටවත් බය වෙන්න ඕන නෑනේ.

දෙන්න එක්ක චූ පාර දැම්මට, පිහදාන්න වතුර තියා, ටිෂූවත් නෑ කියලා මතක් උනේ ඊට පස්සෙලු. මිසිස් පෙරේරා කරපු වැඩේ පෑන්ටිය ගලවලා ඒකෙන් පිහදලා විසි කරාලු. මිසිස් සිල්වා යටට ඇඳන් ගියපු එක, ටිකක් මේ "වික්ටෝරියා සීක්‍රෙට්ස්" වගේ එක්ස්පෙන්සිව් එකක්ලු, පොඩ්ඩක් වට පිට බැලුවාම අළුත්ම අළුත් මල් වඩමක් තියෙනවාලු,"දෙයියෝ දුන්නා වගේ මෙයා.... අපරාදේ ඔයාගේ පෑන්ටිය....." කියපු මිසිස් සිල්වා, මල් වඩමේ රිබන් එක ගලවලා අරගෙන, වැඩේ කරගෙන, රිබන් එක විසි කරලා දැම්මලු.

මහ රෑ ගවල් වලට ගියපු නෝනලා දෙන්නම ඩෝප් මරගාතේ එළිවෙනකන් නිදිලු, ඒ අස්සෙ ඇහැ ඇරිච්ච පෙරේරා මහත්තයා දැක්කලු නෝනා පුච බෝලේත් එළියේ දාගෙන නිදාගෙන ඉන්නවා... ගත්තලු කෝල් එකක් සිල්වා මහත්තයට.

"අයිසෙ..... මිස්ට සිල්වා.... බලනවකෝ ඕයි මුන් කාත් එක්ක, කොහේ යනවද දන්නෙ නෑ..... අපේ එකි පෑන්ටියත් නැතුව ඕයි ඇවිත් ඉන්නේ"

"ඔහේ මගුලක් කතා කරනවා..... මමත් මේ තමුසෙට කෝල් කරන්න ගියේ..... අපේ එකි පස්ස පැත්තේ ලේබල් එකකුත් ගහගෙන ඇවිත්..

ඔබ සමග ගතකල ඒ සුන්දර කාළය..
අපට කිසිදා අමතක නොවේ..
මීට
සුහඳ මිතුරු කැල..
``````````
ප: ලි:
මිස්ට සිල්වට මොනවා හිතුනද. මොනවා කරගත්තද කියන්න නම් දන්නෙ නෑ ඕන්....

112 comments:

  1. උපහාසය උපරිමයි...මහාචාර්ය මා තලන්ගෙ ලියවිලි වල හැමදාමත් මේ උපහාසය මම දකිනවා...ඔය කියනවා වගේ මැරිච්ච එකා මල් වඩමෙ මල් කීයක් තියෙනවද ,ගෙනාවෙ කවුද කියලත් බලනවා ඇති. අනිත් කාරණේ ඔය වටිනා මිනී පෙට්ටි එහෙම වලදාපුවාම...එදා රාත්තිරියේම ඒවා මල්ශාලාවට රහත් වෙන අවස්ථාත් තියෙනවලු නේද...

    ReplyDelete
    Replies
    1. මිනි පෙට්ටි සීන් එක, ඒ සංස්කෘතියේ ප්‍රධානම අංගයක්.

      Delete
  2. ගෙදර ආව එකම මදැයි ආයුබෝවන්ඩ ...

    ReplyDelete
  3. අනේ පව් බං මිනිස්සු!!!!

    ReplyDelete
    Replies
    1. මැරිච්ච මිනිස්සුද?

      Delete
    2. මිනිස්සු කිව්වේ හබීලා වෙන්ටෑ...

      Delete
  4. ඒකිලාට ඔච්චර තටමන්න දෙයක් නැහැ.චු කරල ඉවර වෙලා,හිටගෙන ඇදගෙන ආපු ඇදුම් උඩට උස්සගෙන කකුල් දෙක පලල් කොරල වමට/දකුනට පුක ටිකක් තදින් වැනුවනම් ඉතුරු වෙච්ච බිංදු ටිකත් විසිවෙලා යනවනෙ.

    ReplyDelete
    Replies
    1. disgusting comment.... fuck off kenji....

      Delete
    2. ඔය මහත්තයට පුක ගැන කතා කරන්න තියනව නම් ඊට වඩා දෙයක් නෑ නේද?

      Delete
    3. ජුවානා රබර් ගහට මූත්‍රා කරයි
      මූත්‍රා පෙරේ ඇගෙ ගාත්‍රා දිගේ

      Delete
    4. පල ඩෝ බොරු නොකියා....මෙන්න රියල් කවිය

      සොහානා රබර් ගහට මුත්‍රා කරයි
      ඒ මුත්‍රා දිගේ මාලු යාත්‍රා කරයි...

      තොපි ඇට දෙකෙත් නෑ අපි ඕවා කියද්දි...

      කෙන්ජි...පට්ට ඈ..කොළඹ ගෑණු පුක වනන්න දන්නෙ ඇද උඩ විතරලු...

      Delete
    5. ඇඳ උඩ නකවන විට පුට කෙසේ වෙතත්, පෙට්ටියේ ඉන්න මිනීය වගේ නම් ඉන්නවා....

      Delete
    6. *** කෙනජි සමඟ සහ වාසේ හිටිය එකෙක් කියන කවිය.
      ඔබ සමග ගතකල ඒ සුන්දර කාළය..
      අපට කිසිදා අමතක නොවේ..
      මීට
      සුහඳ මිතුරු කැල..
      ``````````

      Delete
    7. පලයව් පලයව් ඇනෝල දෙන්නම යන්ඩ,මෙන්න නියම සිංදුව,තාලය :සොහානා සෆර්,චිත්‍රපටය:මධුමතී
      ජොහානා රබර් ගහට මූත්‍රා කරයි
      ගාත්‍රා දිගේ මූත්‍ර යාත්‍රා කරයි

      Delete
    8. ඕහ් හැලප මාමා.... අයියො හැලප මාමා...ජපන් කෙන්ජි මගෙ පුක පැලුවා..පුක් කාරයො මේ තරමට ඇයි දැයි සිතුනා... මොක බේරාගත්තත් අනාගතේ පුක බේරාගන්නට බැරි බව සිතුනා...පුක් කාරයො මේ තරමට වැඩි ඇයි සිතුනා.

      ඔබේ පුක කෙන්ජිගෙන් බේරා ගන්න....කෙන්ජිගෙන් අතවරයට පත් වූ එකෙක්.

      Delete
    9. හැලප මචං කකා ගේ තිබුණ කොමන්ට් කටුවක්. මාතලන්ගේ පොස්ට් කටුව වාගේම මේකත් +18

      //කොල්ලො අහු වෙන්නනම් එපා. දවසක් කෙනජි වැඩේ මාට්ටු වෙලා පොලෝසියෙන් බෙරිලා තියෙන්නේ බොහොම අමාරුවෙන්. අන්තිමේට පෝලෝසියත් බයට නිදහස් කරලා. එදා වෙලාවට පොලිස් කූඩුව හිස් නෑ. ඒකේ එකෙක් කූඩු කරලා ඉදලා. ඒකට දැම්මනම් ඌ පවු..//
      **********මංතුමා හිතන්නේත් පොලෝසිය හිතපු දේමයි. කෙනජි අංකලයා කූඩුවට දැම්මනම් අර කුඩුවෙහිටපු එකා සුම්මා. ඌට වෙන දඩුවම් ඕන නෑ. ඉස්පිරිතාලෙන් බේත් ජුන්ඩක් විතරයි ඕන.
      - දේශකයා

      Delete
    10. කෙන්ජි කියන්නේ නිකන් ෂකීරා වනනවා වගේ වනන්න කියලද...? එතකොට වෙන්නේ අර හැලපයා කියන් වැඩේ....

      Delete
  5. ඇනෝ @12:13;
    අප්‍රිය නම් නොබල ඉන්න ලතා.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අයියා හරි වල් අනේ... යන්න මෙයා යන්න...

      Delete
    2. කෙන්ජියාට ඉතින් පුකක් කිව්වම කන්න ඕනත් නෑ..
      මූ නම් සිරාම පුක් කාරයෙක් !

      කොල්ලනේ කෙන්ජිව දැක්කොත් පස්සෙන් පස්සට ගිහින් බිත්තියකට හේත්තු වෙන්ඩ. බැරි වෙලාවකවත් බිම වැටිච්ච දෙයක් ගන්ඩ නැමෙන්න එපා !!

      Delete
    3. @ AnonymousMay 8, 2013 at 1:44 AM

      තොගෙ අරක කෙලින් නූනට කෙන්ජියට තාම එහෙම වෙනවලු...ඒ නිසා අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව තොටලග වෙදාගෙන් අදම බෙහෙත් ගනු මෝඩ රිලවා...

      Delete
    4. තොටලග වෙදා ගාවට මම යන්නෙ මක්කටද.... නාවල ඉන්න මට ලග නුගේගොඩ වෙච්චි කොට....

      Delete
    5. මොකද කෙන්ජි මේ කොල්ලො අරියාදුවට එන්නේ...

      Delete
    6. @AnonymousMay 8, 2013 at 2:09 AM
      බොලන් පොඩි ඇනෝ ටිකක් හිටපන්
      කෙනජි හමුවෙන්න ටිකක් හිටපන්
      බොලන්.......... පොඩි ඇනෝ ටිකක් හිටපන්
      කෙනජිගෙන් ඇරගන්න නොවේ.

      Delete
    7. අපිට අරිනවා කිව්වා නලීන් අයියා.... බලන්ඩ මේ වල් කොල්ලා කියපු කැත කතාව.... ඊ...ඉහි..ඉහි...ඉහ්.. ඈ... ඈ.......... උහු... උහු.... උහු.....

      අපි හරි බයේ ඉන්ඩෙ අයියා.... දිනමිණ පත්තරේ වත් දාලා අපිට සහනයක් දෙන්න බලන්න.... ඔයාගෙන් ඉල්ලන්නෙ ඔයා ඉතින් තරුණ ගැටිස්සියො ඉන්න තැන් වල ගැවසෙන හැටියෙන් ඔය සබ්ජෙක්ට් එකට නැති වග තේරෙන නිසා අයියා....

      අනේ අපේ පුක බේරලා දෙන්න අයියා.....

      Delete
    8. AnonymousMay 8, 2013 at 2:09 AM

      කෙන්ජිගෙ අතවරයට ලක් වූ තවත් එක් කොල්ලෙක් !
      පොඩ්ඩක් හිමින් කතා කරහන්. කටෙන් වෙරළු මල් සුවඳක් එනවා !

      Delete
    9. @නලී;
      මේ මගේ ආදරණිය හිතමිත්‍ර ඇනෝ කොල්ලො සැට් එක.ලියවිල්ලෙන්/කියවිල්ලෙන් පොඩි ආතල් එකක් ගන්නව පමණයි.
      මොනව ලිව්වත් මේ ළමයි ටික දන්නවා මම දරු දෙන්නෙක්ගෙ පියෙක් කියල.

      Delete
    10. කෙන්ජි,

      උඹේ ඔය දරු දෙන්නගෙ කතාවට මට මතක් උනේ කුඩෙන් වෙඩි තියල කොටිය මරපු දඩයක්කාරයගෙ කතාව.

      Delete
    11. @ඇනෝ 5:50AM ;
      කොහොමත් හැකි අය තමන්ගෙ ශරීර අවයව භාවිතා කරති.
      නොහැක්කෝ වෙනත් දේවල් භාවිතා කරති.

      Delete
    12. @ඇනෝ 2:29AM
      අම්මට සිලි ගමේ කොල්ලෙක්නේ.
      මම නාවල කොස්වත්තෙ

      Delete
    13. දන්නේ නැති නිසා අහන්නේ. මොකද්ද කුඩෙන් ගහලා මරපු කොටියගේ සීන් එක ?

      Delete
    14. දවසක් මිනිහෙක් කැලයක් ළඟින් පාරක යනකොට කොටියෙක් ගොරවන්න ගත්තාලූ. මිනිහට කර කියා ගන්න දෙයක් නෑ. කොටිය ටික ටික ළඟටම එනවා. ඊට පස්සේ මිනිහ කළේ කුඩේ දික්කරා ඌව බය කරන්න කියලා හිතාගෙන. මෙන්න එකපාරටම කොටියට වෙඩි වැදුණා. දැන් මිනිහ කුඩේ අග මුද හොඳට සෝදිසි කරනවා කොහොමද මූට වෙඩි වැදුණේ කියලා.
      ** එතකන් උණේ වෙන දෙයක්, අර මිනිහගේ ඇඟට කොටිය පනියි කියලා දඩයක්කාරයෙක් වෙඩි තියලා ෂේප් එකේ යන්න ගිහින්
      (මම අර ඇනෝ නොවේ)

      Delete
    15. @ඇනෝ 2:29AM
      බෙරියන් හොහොම හරි. කෙනජි ලඟම ඉන්නේ.
      ලංකාවට ආපු දාට හොයාගෙන එයි. උබ අහු වුනොත් අපිට කොමන්ට් දාගන්න එකෙක් නැති වෙනවා. අපිට තියෙන පාඩුව ඒකයි.

      Delete
    16. මැහුම් පහයි...මගෙ පිටිපස්සෙ...ජපන් කෙන්ජි මගෙ පුක පැලුවෙ...ඇනෝ කොල්ලො මේ අහගන්නේ...කෙන්ජි තමයි මට බැට දුන්නේ...

      කෙන්ජිගෙන් පුක පලාගත් තවත් අසරණයෙක්...

      Delete
    17. කෙන්ජි ඇත්තටම ඇරපු එවුන්නම් ඔහොම කියව කියව යන්නෙ නෑ.... මොකද අපි දන්න තරමින් කෙන්ජි ඇරියොත් පිට යන්නෙ නෑ..... කෙන්ජිට බනින කැහැටු හුXXනලා ඔක්කොම කෙන්ජියා බෑ කියලා පුක්ගාය හැදිච්ච එවුන්ද කොහෙද.....

      කමක් නෑ සුදු කොල්ලනේ කොහොමහරි කමක් නෑ කෙන්ජියට කියලා ඇර ගන්න බලාපල්ලා.....

      Delete
    18. @AnonymousMay 9, 2013 at 10:28 AM

      උඹත් කෙන්ජියාට කියලා ගැට්ට කඩාගත්ත එකෙක් බව පේනවා සුදෝ...කටේ ටිංකිරි රෙද්ද පල්ලෙන් බේරේ..මගේ කොල්ලො උඹට සැප දෙන ඒ කෙන්ජි මාමා දාලා පිට එහෙම යන්න හිතන්නවත් එපා..කෙන්ජි මාමටම උඹේ අරක දීපන්...

      Delete
    19. බලාගෙන ගියපුවාම මම තනි නෑ. අංකල් කෙනජිට අහුවෙලා දෙවරක් වච්චිල් වුන එවුන් තව ඉන්නවා.
      සිංහල බ්ලොග් කරුවෝ රැක ගන්න අපි හැකි පමණ දැන්වත් වෙමු!
      අන් අයද දැනුවත් කරමු!!

      Delete
    20. AnonymousMay 9, 2013 at 10:28 AM
      උබ කෙනජිට තවත් දෙන්නේ අහවල් එක කරගත්ත නිසා වෙන්න ඇති. වැඩේ කරගත්තා මදිවට ඒ ගැන තියෙන ආඩම්බරේ. ඒ උනාට කෙනජිට උබේ පුකෙන් වැඩක් නෑ. එකයි කෙනජි වෙන ඒවා හොයන්නේ. අම්මපා උබට ගල්කිස්ස, උනවටුන දිහා ගියානම් අතට ගානක් හොයා ගන්නත් පුළුවන්. රෙන්ඩ තියෙන පුක ආදායම් මාර්ගයක් කර ගන්නත් පුළුවන්.

      Delete
  6. ම්ම්ම් මට මතකයි ඔය දැන්වීම්.
    ජෝජ් පෙරේරා, ෂානි පෙරේරා (එක්සත් රාජධානිය)
    මයිකල් පෙරේරා, තිසර පෙරේරා, ජෙනිෆර් පෙරේරා (අමෙරිකා එක්සත් ජනපදය)
    දුලීප් පෙරේරා, නාමල් පෙරේරා (ප්‍රංසය)
    යන අයගේ මාමණ්ඩිය වූද,
    රොමේෂ් පෙරේරා (ඕස්ට්‍රේලියාව...

    කෝ බං ගල්රෝල?

    ReplyDelete
    Replies
    1. ගල් රෝලක් තිබුනේ නෑ බං. පොඩි ස්ටිකර් කෑල්ලක් විතරයි ඇතුලෙ තිබිල තියෙන්නේ............

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. @හෙන්රි;
      ඇයි කෙන්ජි රාජපක්ෂ (ජපානය)පියාණන් වුද,
      නොරිකෝ වික්‍රමසිංහ (ජපානය)මාමණ්ඩිය වුද,....................................

      Delete
    4. කෙනජි ජපන් විසින් පුක් ගැට්ට කැඩුවා වූද.........

      Delete
    5. දැන් අළුත්ම එක තමයි බුඩිස් චැනල් එකේ ලයිව් බණ. වැඩියෙන්ම පෙන්නන්න ඕන අය බණට කලින් කැමරා කාරයෝ අහනවා.

      Delete
  7. හැක්.. හැක් ... අනේ ලේබල්.

    ReplyDelete
    Replies
    1. කලබලේට ඇලෙන්න ඇති...

      Delete
  8. මල් වඩමක් ගිය දුරක්....

    ReplyDelete
    Replies
    1. ඔයිට වඩා ඒවත් වෙන්නේ... ඕක මොකක්ද..?

      Delete
  9. අර උඩම තේමාවාදනය අපි කියුවේ "ඇන් ඇම් ට පුලුවන්ද අලි ඇත්තු පෙරලන්න" කියලා ....

    … කන්තෝරුවේ තනියම හිනාවෙනකොට මෙතන උන් අහනවා ඇයි කියලා ...හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. සිරිමාට පුළුවන්ද හත් හවුල පෙරලන්න.........
      ඇන් ඇම්ට පුළුවන් හත් හවුල පෙරලන්න.......
      රනිලාට පුළුවන්ද මහරජා හොල්ලන්න.........
      කෙනජීට පුළුවන්ද පුග් ගැට්ට කඩවන්න........

      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. සිරිමාට පුළුවන්ද හත් හවුල රැක ගන්න.......... යකෝ

      Delete
    3. මේ මගේ වර්ෂන් එක...77 ඉලෙක්ෂන් එක තමයි මට මතක මුල්ම ඉලෙක්ෂන් එක...

      Delete
  10. අපි කිව්වෙත් ඇන් ඇම්ට පුළුවන් ද අලි ඇත්තු පෙරලන්න වගේ තමයි මට මතක. ඔය වගේ කාන්තා සෙට් වීම් නම් දැන් බොහොම බහුලයිනෙ. ඒත් ටිෂූ නම් වරදින්න විදියක් නැහැ. ඔය මහ පත බෑග් වල නැත්තේ කොමඩ් එකක් විතරයි.
    පිටරටවල නම් සෙට් වීම් නිසා පාරේ වැටිලා ඉන්න අක්කලාත් ඉන්නවා. තාම ඒ ටික නම් මෙහෙට ආවේ නැහැ.

    ReplyDelete
    Replies
    1. හැබයි ඔය ලයිම් තියෙන පැති වල ගියාම දැනුත් එහෙම තමයි. ආච්චිලා වැටිලා ඉන්නවා කරටි කැඩෙන්න ගහලා...

      Delete
  11. පට්ට කතාව මාතලං...හිනා කාල පණ යනවා.

    ReplyDelete
    Replies
    1. අයුබෝවේවා..... මහ රජාණෙනි............////
      පට්ට කතාව මාතලං...හිනා කාල පණ යනවා.

      Delete
    2. ලෝ වැසි සියළුම බවලතුන්ගේ අයියා මම වෙමි !

      අහවල් එක වටේ ලියන අහවලා

      Delete
    3. උඹ කොහෙද බන් වහං වෙලා උන්නේ අර අනික් උන් කියනවා වගේ...

      Delete
  12. සිරා කතාව මාතලං අයියා, මම කල්පනා කොළේ මොනවා කියන්නද කියලා.

    කාලෙකට කලින් රාවයෙ තිබ්බා ලිපියක්, ‘සම අයිතියට පෙර මුත්‍රා කිරීමේ අයිතිය ලබා දෙනු‘ කියලා.

    ReplyDelete
    Replies
    1. ඉතින් රාවයේ වික්** අයි+වන් චූ කළාද? රීවද?

      Delete
    2. රාවයත් කුඩු කියලා ආරංචියක් ආවා. එච්චරයි පත්තරයක් කියලා තිබුනේ බලන්න...

      Delete
    3. රාවය නම් තවම තියෙනවා. ලිපි ඔක්කොම පෙර සේ. වෙනසකට තියෙන්නෙ, වික්ටර් අයිවන් මහින්ද මාමට හීලෑ වෙලා ලොකු ලිපියක් ලියන එක විතරයි.

      @ ඇනෝ-
      ඒ ලිපිය දාලා තිබ්බේ කාන්තාවන්ට ගමන් බිමන් වලදි පිරිමින්ට තියෙන නිදහස නැති එක ගැන.

      Delete
    4. ඇත්ත තත්තෙ පිළිබඳ විග්‍රහයක් ලබන කලාපයෙන් කියන්නම් කියලා තියෙන්නේ..

      Delete
  13. ඕන පුකක් ! ප්‍රීති වෙසක් !

    කෙන්ජි ඇට් ජපෑන්

    ReplyDelete
  14. කාලෙකට පාසේ ඇත්තටම හිනාවුනා මාතලන්. බොහොම අගෙයි. කතාව ඉස්තරම්. ඉංග්‍රීසි පරිවර්තනයක් දාන්න පුලුවන්නම් ඉතාම ඉහලයි ඊට සුදුසු සයිට් එකක.

    ඒ කාලේ ප්‍රවෘත්ති වාදන දෙකක් තිබුණා. 1965 - 1970 ඩඩ්ලි සේනානායක මහත්මයාගේ ආණ්ඩුවේ අවසාන භාගයේදී තිබුන ගුවන්විදුලි ප්‍රවෘත්ති වාදනය තමයි 'ඩඩ්ලි ඩඩ්ලි ගෙදර යන්න' කියලා කිව්වේ. 1970 - 1977 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයේ හිටිය මුදල් ඇමති ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා රජයෙන් ඉවත්වුණා. ඒ රජය පිහිටවලා තිබුනෙත් පක්ෂ ගොඩක් එකතුකරලා. (හැබැයි බණ්ඩාරනායක මැතිනිය, කවදාවත්, සල්ලි වලට විපක්ෂයේ එවුන් බිලීබාගත්තේවත්, ඔවුන්ගේ අපරාධ චෝදනා ගැන කියලා, බය කරලා නම්ම ගත්තේවත්, අද වගේ වෙනත් ජඩ ක්‍රම වලින් ගත්තේවත් නැහැ) ඒ ආණ්ඩුව එදා හැඳින්වුණේ 'හත් හවුල' කියලා. ඉතිං ඒ කාලේ ප්‍රවෘත්ති වාදනේ තමයි 'ඇන්. ඇම්. ට පුලුවන්ද හත් හවුල පෙරලන්න' කියන එක.

    මම බදුල්ලේ සේවය කල කාලයේ දවසක් රියදුරු පුහුණු බස් රථයක් වෙලකට ගිහිල්ලා. බස් එකේ පිටිපස්සේ පොල්ගෙඩි අකුරෙන් ලියලා තියනවා 'ඔබටත් මෙලෙස පුහුනුවිය හැකිය, විමසන්න ......ලර්නර්ස්' කියලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. එහෙම තිබ්බෙ ආන්ඩුවෙ සී ටී බී ට්‍රේනින් ස්කූල් එකේ බස් වල. ඔය සීන් එක පොටෝ එක්ක පත්තරෙත් ගියා මතකයි.

      Delete
    2. ඉන්දික තරහ වෙලා ද දැන් වැඩිය අපේ පැත්තේ එන්නේ නැත්තේ.

      Delete
    3. සෑර් ඔයා ඇනෝ ඕපන් කරොත් අපිත් එන්නම් ඔය පැත්තෙ......

      Delete
    4. අසභ්‍ය නොවන ඕනෙම අදහස් දැක්වීමකට බාධාවක් නැත. සභ්‍ය භාෂාවෙන් මා විවේචනය කිරීමටද ඉඩ සලස්වන්නම්.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    5. ඇනෝ ඇරියොත් දෙන්නම් සෑර් ඔය "හුකෑස්... එල... මාර පෝස්ට් එක" වගේ මෝඩ ප්‍රොෆයිල් ජෝක් නැතිව එල සන්වාද.... හැබැයි පිස්සු බල්ලො ආවට මාතයා වගේ ඩෝන්ට් කෙයාර් ඉන්න වෙයි....

      Delete
    6. ඇත්තටම මේක ඉන්ගිරිසි එකක්. ඒක තමයි අපේ කොරලා ලිව්වේ..

      Delete
  15. හික්ස්.... ලේබල් එක වැදුනේ කොහොමද දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඇලවෙන්න ඇති... රිබන් එක විසි කලා විතරනේ...

      Delete
  16. නියම කථාව, හාස්‍ය උපරිමෙන් .
    ගැහැණු මොන අයිතීන් ඉල්ලාගත්තත් නිදහසේ චු කරගන්න බැරි එකනේ වැඩේ ..හික් .., දැන්නම් ඒකටත් පොඩි අයිටම් එකක් තියෙනවා දැක්කා නෙට් එකේ ..

    ReplyDelete
    Replies
    1. එහෙම එව්වා වගයක් මාත් දැක්කා... මේවා ඉතින් විහිළු කතානේ..

      Delete
  17. පට්ට කතාව තේ එක නහයෙන් ආවා

    ReplyDelete
    Replies
    1. කොරලේට කෙනජි සෙට් උනොත් මොනවයි මොනවා වෙයිද?

      Delete
    2. ඔයාට අත්දැකීම් තියෙනවා වගෙයි.

      Delete
    3. මේ ටිකේ කෙනජිගේ ඉරියව් බලනකොට තව මොකටද අත් දැකීම්. බලන්නකො මේ කකාගේ එකේ එකෙක් දාලා තිබුණ කොමන් බෙට්ට.
      http://kathandara.blogspot.com/2013/05/war-criminal-acting-will-end-one-day.html?showComment=1367765395832#c1341539868725208546

      Delete
    4. මචං කොරලේ සහ උඩ ඇනෝ. තව තියෙනවා.
      http://maathalan.blogspot.com/2013/05/story-of-kalutara-mala.html?showComment=1367598700574#c2063290651881345726
      තවත් එකක්
      http://kathandara.blogspot.com/2013/05/still-in-germany.html?showComment=1367828958992#c6846375327488251345
      තව තියෙනවා
      http://kathandara.blogspot.com/2013/05/small-is-beautiful.html?showComment=1367991361615#c6449224443359432383
      තවත් තියෙනවා (දෙවරක් වච්චිල්)
      http://kathandara.blogspot.com/2013/05/kathandarakaraya-conquers-frankfurt.html?showComment=1367500218585#c6524340472863114684

      Delete
    5. කන බොන වෙලාවට මෙව්වා කියවන්න එපා බන්...

      Delete
  18. මාතලන් ළඟ ලස්සන ලස්සන කතා තියනවා නේ. :D

    ReplyDelete
    Replies
    1. කෙජි ලඟ ලස්සන ලස්සන වැඩ තියෙනවා. කැටයම් දාලයි වැඩ දෙන්නේ.

      Delete
    2. රෙන පුකට මොන කැටයම්ද බන්.....

      Delete
    3. නෑ බං,

      රෙන පුකට මොන රේන්දද කියල කියන්නෙ මල් ජංගි මහල එව්වට තව රේන්දත් අල්ල තීන නිසනෙ.

      Delete
    4. උබලා කෙනජි ගාවට ගියානම්, කෙනජි පුකට දාන කැටයම් මොනවද කියලා බලාගන්න පුළුවන්. විශේෂයෙන් කොල්ලන් සඳහා.
      [පුක කියන්නේ කුණුහරුපයක් නෙවේ - කකා]

      Delete
    5. කෙන්ජි ඇරියා කියන්නෙ ඉතින් කැටයම් දාපු පුකක් වගේ තමයි....

      Delete
    6. තව තියෙනවා මතක් වෙන වෙලාවට දෙන්නම්...

      Delete
  19. කනත්තේ සීන් එක මැවිලා පේනවා බං

    ReplyDelete
    Replies
    1. මම නම් පිට රටකදි ඇත්තටම දැක්කා බස් එකක යන ගමන්, හැබයි කනත්තක නෙමෙයි.....

      Delete
  20. මළ ගෙවල් නම් පුළුවන් තරම් මඟ අරින්න හිතෙන්නේ ඔය වගේ විකාර වැඩ හින්දා තමයි.... අනිත් එක ඔය එක එක දේව්ල වලට බයේ කරන වැඩ... පෙරේත තට්ටු අරවා මේවා... ඒත් ඔය කතාව මට මතක විදියට මාතලන්ම කොහෙ හරි ලියලා තිබ්බද කොහෙද කලින්... ( ෂුවර් නෑ ඉතිං.. කොහොමත් මං කියෝලා තියෙනවා වගේ මතකයි...)

    ReplyDelete
    Replies
    1. මේක ඇත්තටම පරිවර්තනයක්. ඒ වුනත් ඔරිජිනල් කතාවට වඩා ගොඩක් රසවත් වෙන්න ලියල තියනවා, අත්‍යවශ්‍ය ආටෝප සාටෝප එකතු කරලා.

      Delete
    2. කියන්න හදපු දේ අමතක වුනා. මොකක්ද මෙතන තිබුනු විකාර වැඩේ. මල් වඩම් තියන එකද, කනත්තෙ චූ කරන එකද?

      Delete
    3. හි... හී....
      හි... හී...
      හි... හී....
      හි... හී...

      Delete
    4. මම නම් කොහේ නොගියත් මළ ගෙවල් වල නම් යනවා..

      Delete
  21. දැන් ගුවන් විදුලියක් අහපු කාලයක් මතක නෑ

    ReplyDelete
    Replies
    1. මම නම් තාමත් අහනවා....

      Delete
    2. හඩ්ඩා ඉන්නකල් මම නම් මලාට ගුවන් විදුලිය අහන්නෙ නෑ.කෑ ගහන කෑ ගැහිල්ලට රෙවෙනවත් ඇති...නේද මාතලන්????

      Delete
  22. ඇත්තටම සිරා,මෙතැන තියෙන එකක් තමයි ලේබලේ ගහගෙන තිබ්බට එයාට ලේබලේ තිබ්බ දෙ වෙලා තිබ්බේ නෑනේ, ඒත් ලේබල් මුකුත් නැති අය ලේබලේ තියෙන ඔක්කොම කරගෙන තමයි සද්ද නැතුව ඉන්නේ,

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. පත්තිනි අම්මලා වගේ ටෝක් දෙන්නේ..

      Delete
  23. අන්න වික්ටර් කාරය කෝටි 7කට පුක විකුනල ලොක්කට.
    නාකි පුකවලුත් එච්චර ගනන්ද ලංකාවෙ???

    ReplyDelete
    Replies
    1. මොකක්ද අයියේ ඒ සීන් එක...???

      Delete
    2. කෙනජි අංකල්, ඒ පුක දෙන කතාව කියහංකෝ පැහැදිලිව.

      Delete
    3. කෙන්ජිට පට්ට තරහක් තියෙන්නේ රජාත් එක්ක ..
      මොකද හැබෑටම ?

      Delete
    4. මට පුදුම අයිවන් ඕක නිකන් දීලා දාපු නැති එක. උඹ දන්නවද ලොක්කා ඕක ගන්නේ ඇයි කියලා. මොකෝ ලොක්කා ගෙදර ගිය දවසට, අයිවනයා රාවය පබ්ලිකේෂන් එකෙන් ගහනවා පොතක් "මැදමුලන සූර චව්රයෝ" කියලා.. ඒකයි...

      Delete
  24. හුහ් හේ,,,, හයියෝ.. මාරු ඈ..

    ReplyDelete
    Replies
    1. සුදු මහත්තයෝ කෙනජි හොයන්නේ සුදු පතෝල වගේ ඒවා. කිට්ටුවෙන් හරි යනවානම් පරිස්සමින්.......................

      Delete
    2. මොකක්ද අනේ මරු.....

      Delete
  25. මල් වඩම් කිව්වම මතක් වුනෙ,,ගමෙ මල ගෙයක් වුනාම, කුරුම්බ ගෙඩියකට ලීයක් ගහල හදන පන්දමක් තියේ,ඕක අනිවාර්යෙන් හදනව.ඒකත් මල් වඩම උස්සගෙන යනවට හපන් වැඩක්..සමහර පොඩි එව්වො පාරෙ ඉන්න මිනිස්සු විතරක් නෙවි,පෙට්ටිය උස්සගෙන යන මිනිස්සුවත් පුච්චනව ඕක හරස් කොරගෙන අරන් ගිහිල්ල.....

    ReplyDelete
  26. හී හී කතාව ඈ... හිනා කාලා මැරෙනව. තව ලියන්න මේ වගේ එව්වා...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න