.

.

May 16, 2013

යමං බන්ඩෝ උගන්ඩා යන්න... - Yaman Bando Uganda Yanda


With Gaddafi

වෙසක් අත ලඟය, ලොක්කා පිට රටය,
පාරේ පිකටින්ය, යුද්දේ අමතකය,
ලයිට් බිල හරි වැඩිය,
ඒත් උද්ධමනය අඩුය. (මහ බැකුවේ අධිපති.)

ගල් කාලයි, මාළු පාන් ගෙඩියයි, එකදාස් පන්සීයයි..
(අපෝ... පන්සීයට නම් බෑ බොස්. ලයිට් බිලටත් කෙලලා.)

අපේ වෙදා අපිට හොඳා......
තවත් වැඩි කරන්න සුදා.....

එන්න.... එක්වන්න....
ලයිට් බිල වැඩිකිරීමට,
ඔබේ සහය පල කරන්න......

පෙලපාලියේ යන කොට.. මේ ගීය ගයා ඩාන්ස් කරන්න..
ගල් කාල් මදි නම්, තව ඉල්ලන්න..
එන්න එක්වන්න.. රට දැය බේරගන්න..
පට්ට කළුවරේ ඉන්න....

Yaman Bando Wesak Balanna desmond De Silva new Sinhala Baila Songs 2010 2011 Video_(new)

Powered by mp3skull.com


යමං බන්ඩෝ උගන්ඩා යන්ඩ..
කව් බෝයි මුසවේනි බලන්ඩ..
ඔබාමාව කිච කර කර..
එලිසබත්ට පඩ ඇර ඇර..
යමං බන්ඩෝ උගන්ඩා යන්න.....

ආසියාවේ මම බන්ඩෝ,
බජාර් එකේ මම සැන්ඩෝ,
ඉන්දියාවේ බින්කුන්ඩෝ,
දෙකට නැමිලා වඳිනවා ඩෝ,
අමින් වගේ උඹත් අඩෝ,
ෆුල් ගේමෙන් ඉඳපන් ඩෝ,
හඟුරන්කෙත සුදු බංඩෝ,
සීනී ඇමති කොහෙද අඩෝ................

යමං බන්ඩෝ උගන්ඩා යන්න.
අප්‍රි කාවේ ආතල් ගන්න
කොළඹ කචල් ඉම් පාලා
ඒ වගේද කම් පාලා
යමං බන්ඩෝ උගන්ඩා යන්ඩ

කොළඹ නගරෙ බොහොම ජයට,
රැලි යනවලු හරිම සැරට,
මාෆියාව ගිනි යමරෙට,
කෙලියනෙ මුන් ලයිට් බිලට,
මැයි දා ආතල් රැල්ලට,
හැටට සහනයක් දුන්නට,
අඩු කෙරුවත් මගෙ මැණිකේ
කෙලවෙන්නයි දැන් යන්නේ..............

යමං බන්ඩෝ බුරි මිරිකන්න....
ගනිං කෝල් මදි නොකියන්න....
ගල් කාලේ රහ බල බල,
ලංගම බස් හරි කල බල,
යමං බන්ඩෝ බුරි මිරිකන්න...............

එහෙත් මෙහේ වගෙමයි කියලා සමහරු කියන්නේ.. අනේ මන්දා.. >>>> කියවලාම බලන්නකෝ...<<< බටහිර කුමන්ත්‍රණ මයෙ හිතේ...

Uganda threatens to punish media over succession reports

by Elias Biryabarema, May 16 2013, 10:08




Facebook



LinkedIn



Pinterest



Messenger


Share



Email

Clip this article
Ugandan President Yoweri Museveni. Picture: SUNDAY TIMES
Ugandan President Yoweri Museveni. Picture: SUNDAY TIMES
KAMPALA — Uganda threatened on Wednesday to penalise media for coverage of a purported plot to stifle allegations that President Yoweri Museveni is grooming his son for power.

Speculation is growing that Mr Museveni, in office since 1986, is lining up his son Kainerugaba Muhoozi to succeed him, a move that would be likely to test loyalties in Uganda’s ruling elite.

Last week, a newspaper published a private letter by Gen David Sejusa calling for an investigation into claims of a plot "to assassinate people who disagree with this so-called family project of holding onto power in perpetuity".

The letter by Gen Sejusa, one of Uganda’s most senior officers and long regarded as close to Mr Museveni, has sparked public debate on the sensitive and rarely aired question of whether Mr Museveni, 68, will step down at the end of his term in 2016.

Godfrey Mutabazi, executive director of state media regulator the Uganda Communications Commission (UCC), said newspapers and radio stations had given the letter "undue" attention.

"Why give Sejusa headline after headline? ... On airwaves you hear nothing else except Sejusa," Mr Mutabazi said. "No, this obsessive coverage is not proper. They’re alarming the public, causing insecurity and destabilising the country and we can’t allow that ... We’ll penalise this behaviour."

Mr Mutabazi did not specify what penalties the UCC would impose. Ugandan journalists say such warnings often herald harassment by security agencies.

Don Wanyama, managing editor of the Daily Monitor, which published the letter, said that police detectives had interrogated him and two reporters for more than six hours on Tuesday.

He said the police had demanded that the journalists hand over an original copy of Gen Sejusa’s letter and disclose how they had obtained it. They refused and were threatened with charges, but were later released.
Although authorities in Uganda, a prospective crude oil producer, have traditionally given space to critical media, the police often call in journalists for interrogation after reports on controversial subjects.

Opposition-led protests in 2011 sparked a security crackdown that killed at least nine people. In addition to suppressing political opposition, critics say Mr Museveni has failed to curb corruption, hurting public services and prompting donors to cut aid.
Reuters

67 comments:

  1. උගන්ඩාවේ ජනපති සිරිමාවෝ හමුවී කියයි.
    "සිරිමා මම උගන්නාවේ"
    සිරිමාවෝ - "දැන් බෑ රෑ රෑ"

    ReplyDelete
    Replies
    1. ඔය සිරිමගෙ කාලෙ ඉඩි අමීන් සීගිරි බලන්න ගිහින් එනකොට චූ බරක් හැදිල ගලක් අස්සට ගිහින් වැඩෙ කරගත්තලු. පස්සෙන්නද ලංකාදීපෙ සීන් එක යනවලු "උගන්ඩා අගමැති සීගිරියෙදී චීන අගමැති හමුවේ" කියල. හේතුව එතකොට හිටි චීන ලොක්ක "චූ එන් ලායි"

      Delete
    2. ඉයර්ෆෝන් සිස්ටම් එක මතක් උනා....

      Delete
    3. “පුත මා.....න
      පොල්කම දෝ......න“

      Delete
  2. lokka ringana rataval vala hetiyata koi vele hari HIV aragena thama meheta enne.

    ReplyDelete
    Replies
    1. ලොක්කා කෙසේ වෙතත් ගෝලයෝ නම් ගෙනල්ලා ඇත්තේ දැනටමත්..

      Delete
  3. ගියේ පද වැල් ටික නම් මාරු මාතලන් ....

    ReplyDelete
  4. කියන්න වදන් නෑ දොරේ...අම මී බිදු කනට වක් කොලා වගේ...පද ටික ලියවිලා තියෙනවා මෙයා තෙල් බේරෙන්න...උගන්ඩාවත් සිරිලංකාවක් වන ලකුණු තමයි දැන් පේන්න තියෙන්නෙ...ඒකත් නරක නෑ...අපේ හිරගෙවල් වල වැඩි හරිය එහෙට හරි පිටුවහල් කොරන්න බැරියැ...

    ReplyDelete
    Replies
    1. අප්‍රිකාවේ ආශ්චර්ය නේ.. මුගාබෙත් බලලම ආව නම් තමා වටින්නේ...

      Delete
  5. දෙතුන් වරක් ටයිප් කර කර මැකුවා. කුණුහරප ලියවෙන එක වක්වන්න බෑ. අම්මපා මේකේ පිටපතක් යවන්න බැරිද පාර්ලිමේන්තුවට.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඉවසන දනා ජයකොඩිලගේ බාප්පා...

      Delete
  6. ටොපේ ටොප් මාතලං අයියේ!!!!

    ReplyDelete
  7. ගල් කාල මතක් වෙනකොටත් දුකයි තමා...අපි ගියෝ

    ReplyDelete
    Replies
    1. ගල් කාල, බාගේ කෙනජිට ඇහෙන්න කියන්න එපා. පොර සුරුස් ගාලා ගල් ලෝඩ් එකක්ම බායි.

      Delete
    2. උඹටත් බෑවද?

      Delete
    3. මාළු පාන් කීයක් කෑවද...? වැඩි වෙලා විසි කරා කියන්නේ.... හික්ස්...

      Delete
  8. NIYAMA BAILA TIKA

    ReplyDelete
  9. වැලේ වැල් නැති ලෝකෙටම ණය වෙච්චි හිඟන්නෙක් ඊටත් හිඟන්නෙක් ලඟට ට්‍රිපක් ගිහින් ණයට ගත්තු සල්ලි වලින් ආධාර කරනව!

    ReplyDelete
    Replies
    1. එයා නෙමේ බන් ඇනෝ හිගන්නා,අපියි හිගන්නෝ...

      Delete
    2. //එයා නෙමේ බන් ඇනෝ හිගන්නා,අපියි හිගන්නෝ..//

      :D

      Delete
    3. මනෝජ් කියලා තියෙන්නේ ඇත්ත කතාව.... රෝල්ස් රොයිස් කොයි හිඟන්නෝ ගාව....

      Delete
  10. නියම‍යි.

    ReplyDelete
    Replies
    1. හොරා... කෙන්ජිය ආව නේද ඔය පැත්තෙ?

      Delete
  11. දැන් මේ බයිලා අපේ දේශප්‍රේමි ජනයන්ට හොදට අහලා පුරුදුයි...

    ReplyDelete
  12. මාතලන් මේවා කොහොමත් බයිලා තමයි. ගොයියෝ ඇත්තටම ඇයි ලෝකයේ නම තියපු රටවලට දැන් අපේ කස්ටිය නොයන්නෙ. ගියොත් උගන්ඩා, සිම්බාබ්බේ, ඉරාන්, අනේ මන්ද? වෙන නැත්නම් හොදයි.

    පද වැල් ටික නම් මල් මසුරන්.

    ReplyDelete
    Replies
    1. කෝ කෙන්ජි... එන්න මාතලන්... එන්න එන්න

      Delete
    2. කෙනජිටයි මාතලංටයි දැන් ලැජ්ජා හිතිලා ඇනෝ මචං.

      Delete
    3. ඒක තමයි වෙද මහත්තයො මාතලන්ගෙ පදවැල් ටික නම් මල් මසුරන්.

      Delete
    4. ඒවට ගියොත් විදුලි පුටුවේ තියනවා කියන්නෙත් එයාමනේ. එයා කියනවා අපි අහනවා...

      Delete
    5. හරි, මහ වෙදනා, කෙන්ජි, මාතලන් දැන් පිට කසාගන්න

      Delete
  13. මන් උබට කියල තියෙනවා මේ වැඩේ නවත්තන්න.. ඊලග පාර කිය කිය ඉන්නැහැ, බ්ලොග් එක පිටින්ම හැක් කරලා දානවා... අයි කියන්නෑ

    ReplyDelete
    Replies
    1. මොන වැඩේද අයියෙ?

      Delete
    2. @May 17, 2013 at 3:06 AM :
      හැමෝම අංකල් කෙන්ජි කියනකොට උබ විතරක් කෙන්ජි අයියේ කියලා කියන්නේ අමතර වාසියක් ගන්න හිතිල ද ?

      Delete
    3. අමතර වාසි කිව්වෙ උඹ අන්කල් කිව්වම උඹට මොනවද හම්බවෙන වාසි.... ටින්කිරිද?

      Delete
    4. මේකනේ AnonymousMay 17, 2013 at 3:38 AM අනෝ මචං,
      කෙනජිට දීල සැප ගන්න උන් පොරට අයියා කියනවා. එහෙම කියුවට උන්ට නොදැනිම කියවෙනවා. පොර ගැන දන්න සෙට් එක ෆේප් එකේ ඉන්නවා. උන් කෙනජිට කියන්නේ අංකල් කියලා.

      Delete
    5. සිරාවට? මට කෙන්ජිය කිව්වෙ උඹ ඌට කියලා ඇරගෙන ඇවිල්ලා මෙතන බැන බැන යනවා කියලනෙ....

      Delete
    6. මේ ගොඩක් පුක කසන හුනු මීයෙක් සිම්පල් අකුරු කෙන්ජියෙක් වෙලා මොනවද ඉල්ලනව.
      මම මේ අහිංසකයට මොනව දුන්නොත් සනීපද,මේ වෙසක් මස පින්වතුනි.!

      Delete
    7. ඒ අහිංසකයගෙ ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කර දෙන්න කෙන්ජි අයියෙ...එතකොට තොරණක් ලග ඉදලා හරි ඒක විකුණගෙන විදුලි බිල ගෙවාගන්න පුලුවන් වෙයි.

      Delete
    8. වෙසක් මස පොල්තෙල් භාවිතය තහනම් කියල ඥාන අසාර කියල තියෙද්දී...........
      ෆ්‍රයිඩ් රයිස් තෙම්පරාදුවට දාල පොඩ්ඩන්ට කන්න දෙන "ඇස්ට්‍රා"දිය කරල ගන්නවද ,
      නැත්නම් වෙන ලිහිසි තෙල් වර්ගයක් තිබේද ඇනෝ මල්ලියේ
      ඔහුගේ "ඒ"දෙය ආදායම් මාර්ගයක් සදහා යොමු කිරීමට.

      Delete
  14. ඔව් ඉතිං දැන් යන්න එන්න තියෙන්නේ ඔය උගන්ඩා වගේ රටකට තමයි!

    ReplyDelete
    Replies
    1. සෝමාලියාවට වඩා හොඳ අති මයෙ හිතේ.....

      Delete
  15. මීළඟ රාජතාන්ත්‍රික දූත ගමන, සියල් සිරින් සපිරි සෝමාලියාව වෙත.

    ReplyDelete
    Replies
    1. 22.... චීනෙට යනවා කියන්නේ....

      Delete
  16. පාඩං කොරගන්න ඕන වෙසක් එකට කියන්න.. පස්ට ගේය පද රචනයක්...

    ReplyDelete
    Replies
    1. බලාගෙන අත් අඩංගුවට ගනියි ත්‍රස්තවාදි පනත යටතේ...

      Delete
  17. මේ බයිලා දාන්නෙ නැතිව රනිල් ලොක්ක ගේන්න හදන දේ කස්ටියට දැනුම් දෙන්න බැරිද ලොක්ක.

    ReplyDelete
    Replies
    1. මාතලන් UNP නව විවස්ථාව ලියල ඉවරලු.මාස 4ක් ඇතුලත මහජන අදහස් ගන්නවලු.ඔබ,බුවා,උදිත ඇතුළු අපේ කට්ටියගෙ අදහස් රනිල් ලොක්කට ලැබෙන්න සලස්වන බලන්නකො.

      Delete
    2. දැනටත් දන්න උන්ට දුන්නා. පත්තරේ දැම්මාම යවනවා...

      Delete
  18. Hi hi :-D
    maru remix eka!
    Kathaawa aththa. Moko dan torch 1ta battery gaththeyi?

    ReplyDelete
    Replies
    1. තාම නෑ... පාන් කියා ගන්න බැරුව ඉන්නේ....

      Delete
  19. හැමදාම වගේ පද ගැලපුම මරු

    ReplyDelete
  20. ITN එක මාතලන්ලා වගේ අයට කියන්නේ කොටින්ට කඩේ යන අය කියලා.ඔහේට ඩොලර් කුට්ටි හම්බවුනේ නැතෙයි?

    ReplyDelete
    Replies
    1. එහෙම හම්බ උනා නම් මේවා ලියනවය. එකසිය ගානට කඩේ යනවා මිස...

      Delete
  21. පද ටික නියමට ගලපලා තියෙනවා ඒ අතින් ඔබට මාරම හැකියාවක් තියෙන්න මාතලන් අයියා

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා මල්ලි... තෑන්ක්ස් මෙයා... ලජ්ජයිත් වගේ අයියෝ....

      Delete
  22. පට්ටම සුපිරියි අයියෙ.. එල එල ආ..

    ReplyDelete
  23. වැඩක් නෑ, ඊළඟ මැයි පෙලපාලියට ඔය සින්දුවම කියා කියා නටයි ආණ්ඩුවේ ඇමතිලාම. මොකද දැන් ජනතාවට ලාබෙට ආතල් සපයනවාට වඩා වැඩක් එයාලාට නෑ, ජනතාවත් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ඕවා කාටවත් තේරෙන්නෙත් නෑ. උපහාසයෙන් නිවැරදි මගට යොමුවෙන්න තරම් සවිඥානික සමාජයක් දැන් නෑ.ජනතාව හැමදේම තීරණය කරන්නේ චන්දේට කලින් දවසේ රෑ ලොක්ක කරන කතාවෙන්. මේ පාලකයෝ ජනතාවගේ මොළ හෝදලා තමන්ට ඕන තැනට ගෙනත් ඉවරයි,
    අර කව්දෝ කිව්වා වාගේ දැන් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යනු " ගොබ්බයන් රැලක් විසින් තමන්ව පාලනය කිරීමට අමනයන් රැලක් පත් කර ගැනීමකි".

    ReplyDelete
    Replies
    1. ඇයි ඊයේ පැවැත්වුවෙත් වික්ටරි ස්පීච් එකක් නෙමෙයි දෙකයි පනහේ දේශපාලණ කතාවක් නේ..

      Delete
  24. මරු බයිලා ටික . හඃ හඃ හඃ . අවසන් සියදෙනා අතරට යෝජනා කරනවා . හඃ හඃ හඃ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න