- මාතලන් -
සාදන්නට විනය අම්මට සිරි ලංකා ර ටේ
තුන් වෙනි පාරටත් ගේමකි හැටට හැ ටේ
මේවා දකින මයි බොඩි ෆිෂ් ඉබේ නැ ටේ
ඒ විතරක් නෙවෙයි කහනවා දකුණු ඇ ටේ
අජ්ජා පනේ කෑ හරකා බලු නොව ටී
දේශණ තියති කුක්කෝ ලව් කරන හැ ටී
කරුමෙට නොමැති උන් වනනට උන්ගෙ නැ ටී
සද්දය දමා පෙන් වති හැමි නෙනා හැ ටී
දේශණ තියති කුක්කෝ ලව් කරන හැ ටී
කරුමෙට නොමැති උන් වනනට උන්ගෙ නැ ටී
සද්දය දමා පෙන් වති හැමි නෙනා හැ ටී
කනකොට හොඳයි බලපිටි කුම් බල මා ළු
විඳවිය නොහැක කටු ඇනුනොත් නම් යා ළු
දීලා බලු ටෝක් හිර බත් කෑවේ ලූ
කලකදි රහලු තව කලකදි අමු වහ ලූ
විඳවිය නොහැක කටු ඇනුනොත් නම් යා ළු
දීලා බලු ටෝක් හිර බත් කෑවේ ලූ
කලකදි රහලු තව කලකදි අමු වහ ලූ
කියමින් අන් අයට පෙන් වා තම බූරූ ග තී
කට ඇරියොත් සැම තැනකම නා ගනි ති
යන එන සැම තැනම අඩු නැත ගඳ ගස ති
හඟුරන් කෙතේ ඉන්නා නරි හූ කිය ති
පෙරකල වැටී කා රොස්මිඩ් මැදුරෙ රො ටී
එක ගෙයි කෑ වැටී රත් උන වෙලේ තැ ටී
කෙහෙවලු කඩාගෙන දුවමින් පිස්සු වැ ටී
පාරම් බාති අමු හෙළුවෙන් යවන හැ ටි
කට ඇරියොත් සැම තැනකම නා ගනි ති
යන එන සැම තැනම අඩු නැත ගඳ ගස ති
හඟුරන් කෙතේ ඉන්නා නරි හූ කිය ති
පෙරකල වැටී කා රොස්මිඩ් මැදුරෙ රො ටී
එක ගෙයි කෑ වැටී රත් උන වෙලේ තැ ටී
කෙහෙවලු කඩාගෙන දුවමින් පිස්සු වැ ටී
පාරම් බාති අමු හෙළුවෙන් යවන හැ ටි
තවකෙක් රටේ නිලදරුවන් ගස් බඳි තී
අවුලක් නැතුව අමු කුණු හබ්බත් කෙල තී
කන්ටේනර් පිටින් පව් ඩර් කුඩු ගෙනෙ තී
හිමිකරු නොමැත බව් සර් එත නෝල් එ තී
අවුලක් නැතුව අමු කුණු හබ්බත් කෙල තී
කන්ටේනර් පිටින් පව් ඩර් කුඩු ගෙනෙ තී
හිමිකරු නොමැත බව් සර් එත නෝල් එ තී
මහ මැති ගෝලයෝ දහවල් මිනී මර යි
ප්‍රාදේශියෙ උන් දරු වන් රේප් කර යි
කළාකරුවෝ මහ මග හොඳ හැටි ගුටි ක යි
බලන බලන තැන මුන් මුලු රට වනස යි
හදනට කලින් ජහ මන යාගේ වින ය
රට කන හරක් ටික හැදු වොත් නම් හොඳ ය
ගන්නට කලින් තුන් වන වරටත් බල ය
මුන් ටික නොහැදුවොත් අත් වේ කොඩි වින ය
-x-
ප්‍රාදේශියෙ උන් දරු වන් රේප් කර යි
කළාකරුවෝ මහ මග හොඳ හැටි ගුටි ක යි
බලන බලන තැන මුන් මුලු රට වනස යි
හදනට කලින් ජහ මන යාගේ වින ය
රට කන හරක් ටික හැදු වොත් නම් හොඳ ය
ගන්නට කලින් තුන් වන වරටත් බල ය
මුන් ටික නොහැදුවොත් අත් වේ කොඩි වින ය
-x-
ඔය මයිත්‍රිපාලත් දැන් අනාගෙන තියෙන්නෙ... එයාර්පෝට් එක වහන කතාවක් කියලා... රූපවාහිනියයි අයි ටී ඇන් එකයි පට්ට ගහනවා.. පොන්සේකාගෙන් වත් පාඩමක් ඉගෙන ගෙන නෑ වගේ...
ReplyDeleteඕවා කියලා කරන වැඩද...? හැම එකාම බලාපොරොත්තු වෙන්නේ එහෙම දෙයක්. ඇත්තටම ඔතන තියෙන්නේ ක්‍රමය නැති කරනවට වඩා වෛරයක්.
Deleteබහින කලාවේදී ඔහොම හැසිරීම් සිදුවේ.
Deleteමේ පහත කරුණු දෙක ගැන විස්තර දැක්කා පමණයි, හඬ පට, වීඩියෝ තියෙනවාද?
ReplyDelete1. දේශණ තියති කුක්කෝ ලව් කරන හැටී
2. පාරම් බාති අමු හෙළුවෙන් යවන හැටි
දෙකේම වීඩියෝ තිබුනා.. කවුරු හරි කකාට උදව් කරයි. දැන් කකාගේ යළුවෝ දේශපාළණේ කතා කරනවා ඇති නේ, සිඩ්නි ගේමෙන් පස්සෙ.
Delete:) :)
Deleteප්‍රා දේශීය උන්ගේ කෙරුවාවක් නම් හැමදාම වරදින්නෑ පත්තරේ.
ReplyDeleteඋන් ජාතික දේශපානයට එන්න පුරුදු වෙනවා .
Deleteඔය ඉවාන් දීලා තියෙන්නේ උත්තරේ. කොලිපිකේසොන් එකතු කරනවා...
Delete\\ඒ විතරක් නෙවෙයි කහනවා දකුණු ඇ ටේ//
ReplyDeleteඇයි දකුණම??
වම නෑනේ..!
Deleteවම කොච්චර අප්‍රියද කියනවා නම්.. ඔය චෙෆාකි කිව්වා වගේ යින් කරලා දැම්මා..
Deleteඊයෙත් මං කිව්වෙ, ඉන්නෙ දෙසිය විසිහතරයි. ඔය ටික හදාගන්න නෙවෙයි, මකල අලුතින්ම දාන්නයි ඕනි. ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි, ජහමනයට උවමනාව තියෙනවනම්. ඉන්න උන් හදන්න බෑ. උන් කෝවක දාල උණු කරල ගත්තොත්, කෝවත් හැදෙයි උන්ගෙ හැඩේට.
ReplyDeleteඒක හිතන තරම් ලේසි වැඩක් නම් නෙමෙයි.. සෑහෙන කලක් යයි..
Deleteමතං මාතා..........................
ReplyDelete//ඒ විතරක් නෙවෙයි කහනවා දකුණු ඇ ටේ//
මේක නම් ලෙඩක්............ ලිංගාශ්‍රිත රෝග වෙෙද්‍යවරයෙක් කියලා ඒකෙක් හම්බෙයං...........
කවිය නම් පට්ට මතං............ සුපිරියි............
මේ වෙන ඒවල හැටියට හැමදාම යන්න වෙනවා එහෙනම්..
Deleteඋනුත් හොරු මුනුත් හොරු... හොරු පස්සෙන් යන එකාලත් හොරු...
ReplyDeleteගවපාලනයට ජයවේවා...
දැන් තියෙන ප්‍රශ්ණේ හොඳම හොරා හොයා ගන්න එක..
Deleteඕක ඉතින් මනාප දෙන ඇත්තංගේ අතේ තියෙන වැඩක් නෙව.
ReplyDeleteකරුමේ කියන්නේ උන්ගෙත් වැඩි හරියක් මදාවියෝ නේ..
Deleteජහමනයාගේ බුද්දිය වැඩ කරන .......හැටී
ReplyDeleteකියලා වැඩක් නැත ඒවා රටක් ..........වටී
හත්වෙනිදා හවස දුන්නොත් දෙකක් රොටී
බලාගනිව් උන් කතිරය ගහන ..........හැටී
විනය හදාදෙන්නට ..ජහමනයන්නේ
ලුවී විටෝන් සපත්තු .දාගන්නෝනේ
ලම්බෝගිනි අරං ඇවිදින් ..හඳපානේ
දළදා මාලිගා රවුමේ ....යන්නෝනේ
ඔහේ පලයං...!!!
Delete++++++++++++++++
Deleteඅරින්ඩෙපා … හුරේ
Deleteඑල ද බ්‍රා
Deleteමේකටම තව කයි හතරක් පහක් ලියලා පෝස්ට් එකක් දැම්මොත් නරකෙයි.. වල්ල පට්ට කයි දෙක..
Deleteඅර "බමරෙකු ආවයි නිරිත දිගේයා" සින්දුවෙ දිමියා කෑවෙත් ඔය දකුනු ඇටේම නේද?
ReplyDeleteයහපාලනයක් ගොඩනගමු !
දකුනු ඇට රැකගනිමු!
හ්ම්.. ඒ ඇටේම තමයි...
Deleteමාතේ... කවිය නං පට්ට හොදේ...!!
ReplyDelete//ඒ විතරක් නෙවෙයි කහනවා දකුණු ඇ ටේ//
ප්‍රස්නයක්... ඇයි දකුණම...?????
වම ගලවලා විසි කලා.. ඒ තරමට අප්පිරියයි...
Deleteදුක යනු
ReplyDeleteපට්ට දවාලේ එකෙක් වලට වැටී අඩු කඩා ගත්තා දැක දැක
අනිකාද ඒ පාරේම යන්ට තතනන එකය
මයිතී අංකල්ගෙනුත් අයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ට බෑ වගේ
අපි කියන්නේ ඒකනේ.. පේනවනේ දෙන ටෝක්.. එන්න කලින් ඔහොම නම්, ආවොත් කොහොමට තියෙයිද...?
Deleteමල්ලට සාගත දෙදහස් පන්සියෙ කනහැටි කියලා දීපු සකී
ReplyDeleteඅල්ලට කාලා රෙන්න පුකේ ගූ නැතත් කටේ සවුදමය සකී
වල්ලට පොල්ලෙන් ගැහුවා වාගේ සී සී කඩ යයි විනය සකී
බල්ලට ගිය රටෙ බල්ලො රජවෙලා මිනිසුන් බල්ලන් උනයි සකී
අපූරුයි...
Deleteතුක් විතරක්. ශ්‍රී ලංකාවේ දේශපාලනය
ReplyDeleteකාට කියන්නෙයි මචෝ.. සම හරක් නම් කියන්නේ ජහ මනයගේ හැටියටලු පාලකයා ලැබෙන්නේ..
Deleteමරු. මේක බන්දුල අංකල්ගෙ කටින් අහන්න ආසයි බං.
ReplyDeleteඕන් දැන් සින්දු කියනවා....
Deleteවාසුදේව මහින්දට කඩේයන නිසා මහින්ද දිනුවොත් සිංහල බෞද්ධයන්ට ද්වේෂ කරන පුද්ගලයෙක් වන වාසු මහින්දගේ බලය අරන් සිංහල (විශේෂයෙන්ම සිංහල බෞද්ධ) ජනතාවට අඩම්තේට්ටම් කරන්න පුලුවන් ඒ නිසා ගම්මන්පිල මහතා මහින්දගේ පැත්තට පැමිනීම සිංහල ජාතියට ඉතාමත් වැදගත්
ReplyDeleteවාසු කියන්නේ සිංහලයින්ට වෛර කරන කෙනෙක් නෙවෙයි, ඔහු දැන් ලොක්කා ලග බලු වෙලා හිටියත් කලකදී සමාජවාදී අදහස් දරපු දෙයක්. සමාජවාදීන්ගේ අදහස් වල තියෙන්නේ ජාතීන්ට ස්වයං නිරණ අයිතිය දිය යුතුයි කියන දේ. ඒකයි වාසු හැම ජාතියකට සමාන අයිතිවාසිකම් ගැන කතා කරන්නේ.
Deleteමම බලාගෙන ඉන්නේ ඔය යකා දිවි නහගන්නකන්.. ඒ තරම් කාළකන්නි...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteලොක්කා දාන්නේ හැමවිට මේ පොතය
ReplyDeleteසොක්කෝ චාටර්ය මිනිහා ටිප් ටොප්ය
උඩ ඉන්නා එකා රෙන්නේ හිටගෙනය
ගෝලයො කරන්නේ එතකොට දුවමින්ය
කාටෙයි කියන්නේ මචෝ.. මාර ගැහිලි නේ ගහලා තියෙන්නේ...
Deleteවිනය? නීතිගරුකබව? සිරි ලන්කාවෙ?
ReplyDeleteමේ ගැන විනයක් ඇතිව කමෙන්ට් කරන්න යන එකත් මාර ඇණයක් නිසා කිව්වයි කියල හිතාගන්න
ඒක හොඳා නොකියා යන එක...
Deleteඅනේ මන්දා සමහර මිනිස්සුන්ගේ මතවාද දිහා බලපුවම උන් ජීවත්වෙන්නේ ලංකාවේද කැසබලන්කාවේද කියලා හිතෙනවා. හුඟක් එවුන්ව කෑම බීම, ඇඳුම් පැළඳුම්, සල්ලි, වගේ පගාවලින් නම්ම ගන්න පුළුවන්. ඉතිං කොහෙද මහජන මතයක් නිරූපණය වෙන්නේ.
ReplyDeleteකැසබලන්කා = http://en.wikipedia.org/wiki/Casablanca
ඒවට විතරක් නෙමෙයි. උඩ රැවුලට, පාටට, චන්දේ දෙන හරක් නේ ඉන්නේ
Deleteඅයියන්ඩි උඔගේ කවි හැකියාව එල ද බ්‍රා ඩබල් පුෂප්
ReplyDeleteඒ කියන්නේ සෑහෙන ළොකු ඇති නේ...
Deleteපස්ට....
ReplyDeleteඅතිශය ඉහළයි මාතලන්. මට නම් මේ දවස්වල ටී වී බැලිල්ලත් එපා වෙලා මුන්ගේ නාඩගම් දැකල.
ReplyDeleteමට ඉතින් ඕකෙත් තොර ළොවක් නෑ නේ බස්සියෝ...
Deleteම්ම්ම්..... නොකිය ඉන්නම් මචෝ......
ReplyDeleteමෙන්ඩිය ට කියල ලොකු ටිකක් මස්සන්න ඉන්නේ.....
ඒක හොඳයි....
Delete