හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
ලොල්. ++++++මම අද එක
මම දෙක
සුපිරි මචෝ........... හෙක්...හෙක්......
හරි ජොලි නේ... ඊයේ පෙරේදා කොහේද දන්නේ නෑ උන්නේ..
දුර මනින ක්‍රමයකුත් හැදිලා නේද දැන් ඔව්වයින්ම?
කොල්ලෝ ඒ අති ෆුල් ටැලන්ටඩ්
වේන ඈයෝ ගහපු එව්වාලූ..ලොක්කා දන්නෙත් නෑලූ...,8වැනිදාට ඕක්කොම ගලවනවාලූ.....
හ්ම්ම්... මහින්දානන්ද අන්කලුත් කිව්වේ. මිනිස්සු ආදරේට ගහන එව්වා කියල. හැබැයි ඔක්කොටම එකම ටෙම්ප්ලේට් එක හම්බුනේ කොහොමද කියල කිව්වේ නෑ. මම හිතන්නේ විදේශීය කුමන්ත්‍රණ ඔව්වා...
මට නං ෂුවර් ඔය වේස කොල්ලෝ ඕවා ගැලෙව්වත් ආයේ ගහනවා. ඕකුන් ජනාධිපති තුමාටවත් බය නෑ...
ඉක්මනින්ම නොකවුට් වේවා...--------------බොස්.සරලයි...පුදුමයි...එළකිරි මයි...
+++++++++++++++++++++++++++++++
කවිය කොහොමත් ප්‍රභලයි..
මචං මාතා................. ලොක්කා ඊයේ බැරිම තැන කියලා ඒයා කරන්නේ ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් කියලා... කවදාවත් කාගෙන්වත් පළිගත්තේ නැහැ කියලා........... මාතා ඒතකොට 2010 ජනාධිපතිවරණයට අනික් පැත්තෙන් තරග කරේ අර හිරේ ගිහිං තනතුරු නැති කරපු ප්‍රජාඅයිතිය අහෝසි කරපු ( ජේ අාර් ට පසු ඒවැනි පළිගැනීමක් කළ පළමු නායකයා මෙයා) ජෙනරාල් නෙමෙයි ද මචං............. අපිට අවුල්වත් ද???????? ඔය කතාව කියපු වෙලාවේ ඒතුමා රෙද්දක් අැදන්න ද දන්නෑ හිටියේ????????????//
සමහර වෙලාවට කලසමත් අඳිනවා නේ... එහෙම වෙළාවක වෙන්ඩෑ..
ලැයිට් කණු විතරක් නෙවී නෙව පිට්ටනි ටිකත් බුක් නෙවමේක නං නොකවුට් කරන්නම වෙයි වගේ
සොහොන් පිට්ටනිත් බුක්ද දන්නේ නෑ...
ආයේ කියන්න දෙයක් නෑ සුපිරියි කියන්නෙ මේවටයි. මම ඊයෙ උඹේ සින්ඩියෙ තිබුන ආදි පෝස්ටු ටිකක් කියෙව්ව, මේ ශෛලියෙ.
++++++++++++++++++++++++++++++++++++++++
කවි කැමති නැති උඹත් වින්දා කියන්නේ ඉතින් මක්කා හරි ඇති මෙව්වා එකක්
සරලයි, සමීපයි.
සරලයි සනීපයි...
සල්ලිත් නෑ සනීපත් නෑ...
දුක දන්නෙ වෙන කවුද - ඇස් දෙක තරම් !!
සරලයි, විරලයි.
අන්න පත්තරයො වාක්‍යය.
එහෙනම් එච්චරයි..
තව කටවුට් වටයක් වදිනව ඕවට උඩින් අංකෙ දාපුව..ලිලිපුට්ටො හිටියෙ ආමර් වීදීයෙද?
ලිලිපුට්ටා හිටියේ කෙහෙල් වත්තේ, බායි කිව්වේ ආමර් වීදීයෙන්..
එල ද බ්‍රා ඔයාගේ නිර්මාන හැකියාව
බලාගෙන මාව පුපුරයි...
මම හිතන්නේ තව ටික දවසකින් මහින්ද මාමම MY3 අංකල්ගේ කටවුට් ටිකක් ගහයි වගේ. කියන්න මොනවා හරි තියෙන්නත් එපැයි..
එයා නෑ කිව්වට. ඔය ඉටි කොල දාන්න ගිහින් ඊයේ එකෙක්ගේ ඔළුව පලලා තියෙන්නේ...
මාතේ ව හෙට අනිද්ද උස්සනව එක්කො මහින්ද නැත්නම් මෛත්‍රී.. වෙන මොකටවත් නෙවෙයි ප්‍රොපගන්ඩා කැම්පේන් එක ලීඩ් කරන්න.. මේ හැකියාව එසේ මෙසේ එකක් නෙවෙයි.. පතුලට කිඳිලාහිත ගත් හංදාතියාගන්න මේකෙන් කොපියක් මමගත්තා Print Out
එහෙම කතා කොලේ නැතුවමත් නෙමෙයි...
පට්ටහ්..!
පට පට....
හ්ම්.............. මේවා අපේම සාක්කුවෙන් ගත්තු සල්ලි තමා.
පිස්සු එයාලා පරම්පරාවෙන් සල්ලි කාරයෝ ඔය මහින්දානන්ද කිව්වේ, සීයා හිටන් කෝටීපතියා කියලා.. ඒ මිනිස්සු මේ අපිට කීයක් හරි දෙන්න ඇවිත් ඉන්නේ.. වෙස්සන්තර අප්පුහාමිලා වගේ..
puh! Royalist paw1 one before last thing to sell, next ....?
බොසා කවි ටික නං විෂ්කි වගේ හරිම ප්‍රණීතයි !!! අපි මියුසිකල් ෂෝස් වල මඩේ නටනවා කියලා අපේ කිරිඅත්තා පුරේ ඉෂ්ටේඩියම් එක බාගයක් කොංක්‍රීට් කරලා දුන්නා !!! එහෙව් මනුස්සයගෙ කටවුට් දෙකක් මාත් ඕං ඉතාලියෙ හංදියෙ ගැහුවා මගේ වියදමිං … ඕ යේස් විප්ලවයට ජය වේවා …
මාත් ගහනවා මගේ එකක් උපන් දිනේට..
Niyamayi!
Isthuuthi !
යට තියෙන හසන්තගේ කාටුන් එක නියමෙට මැච් වෙනවා.ඇත්තටම දැන් නම් අපුලයි මාතේ ලොක්කාගේ මේ කටවුට් කෙළිය.ගියපාර SF "කට" නිසා ජන්ද කඩා ගත්තා.මේ පාර MR "කටවුට්"නිසා ජන්ද කඩා ගන්නවා.
දැන් බයවෙලා ඉන්නේ. විවාද මග ඇරිල්ලෙන්ම පේනවනේ සීන් එක...
මචං, අවන්තගෙ කාටූන් එකයි උඹේ කවියයි හරියට විස්කියි සෝඩයි වගේ, ගලුයි වඩෙයි වගේ, ගංජයි මස්කටුයි වගේ, පොළිසියයි කුණුහරුපයි වගේ, බිජ්ජයි අතයි වගේ, බැසිලුයි කොමිසුයි වගේ, ගෝඨයි හමුදාවයි වගේ, ජෙප්පොයි පෝස්ටරුයි වගේ නියමෙටම ගැලපෙනව, රිදෙන්න වදිනව!!
අමුඩෙයි.... නෑ එක්කො ඕන්නෑ..
විමලෙයි කුමන්ත්රණයි වගේ ගතියක් දැනුනේ නැතෙයි...
මචං, සරලයි! සුගමයි!පොද්දා ඉන්නේ වීලාmahoutඒකයි ලොක්කගෙ කටහඬumlautවැඳගෙන සැමතැන විලසින්devoutජෙමිනි මෑන් සිහිකරවයිcutoutඋඹ වගේ පේලි හතරට ලිව්වොත් මේකත් පෝස්ට් එකක් වන නිසා මෙහෙම ලිව්වෙ ඈ...
එළ...
බුදු පිළිම වගේ මිනිස්සුන්ට නිකං අනීවාරතේ මඩ ගහන්න එපා බං.අපායෙ යනවා.ඔය පෝස්ටර් ගහනව ඒ මනුස්සය දන්නෙත් නෑලුනෙ.අනික ඔක්කොම වගේ බේත් ඩේ එකට ගහපුවා.ඡන්ද කටවුට් නෙවෙයි.ඔන්න දැනගනිල්ලා.
බෝත් ඩේ එකට මෙහෙම ගහලා බට්ටෝ දැම්මා නම්, දින්නොත් හෙම තොරන් ගහලා ඩයිනමයිට් දායිද දන්නෙ නෑ..
පට්ට එකේ ඉහලම එකය!
ඔහේ කිව්වා නම් ඉතින්, කිව්වා තමයි.. හැබයි මට නම් ටිකක් මදි වගේ.. උපරිම නෑ
වංචා දුෂණinside outජාතිවාදෙSold outකරන්න කලින්Cast outඋනොත් හොඳයිOpt-out
අපි Upside down
හොඳයි.. හැබයි උඹ මීට වඩා දස්සයා...
ඒ දවස්වල එකට ආප්ප කාපු දවස්වල මෛත්‍රී ලොක්කගේ මූනත් දාලා ගහපු පොත් වගයකුත් පිච්චුව කතාවක් ඇහුනා.හෆොයි සල්ලි.මොනවා උනත් මහින්දට කඩේ යන උං ඉන්නවා නෙව.ඒකනේ කන්ඩ බැරි වැඩේ
ආප්ප... මතක කරන්න එපා.. දැන් වන්ඩු ආප්පයක් දැක්කත් මල ලූ...
කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියාවරමාති ශුභ චරිතේ ලංකාපති නරේන්ද්‍රසිහ නුපතේකොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියාපත්තිරිප්පුවට නැගලා ජනවරමේ බලය කියාඕලන්දෙන් රැගෙන බලේඑංගලන්තෙ තබන වෙලේසිංහලුනගෙ බිඳුන බලේකවදා ගොඩ නගමු මලේරජ්ජුරුවෝ උඩයි උඩයිඅපි පොඩි උන් බිමයි බිමයිඅන්දරේලා මැද ඉදගෙනදෙපැත්තටම විහිළු කරයිරට යනවා පරදේසෙකඅපි යනවා පරලෝකෙටඅන්තිමේදි බලපුවාම අන්දරේලා අපි සේරමඅන්දරේලා........නාට්‍යය - අන්දරේලා
අන්දරේලා උන් සේරම....
කැඩපත් පවුර.....මොනව හරි කුරුටු ගාලා යන්න
ලොල්. ++++++
ReplyDeleteමම අද එක
මම දෙක
Deleteසුපිරි මචෝ........... හෙක්...හෙක්......
ReplyDeleteහරි ජොලි නේ... ඊයේ පෙරේදා කොහේද දන්නේ නෑ උන්නේ..
Deleteදුර මනින ක්‍රමයකුත් හැදිලා නේද දැන් ඔව්වයින්ම?
ReplyDeleteකොල්ලෝ ඒ අති ෆුල් ටැලන්ටඩ්
Deleteවේන ඈයෝ ගහපු එව්වාලූ..ලොක්කා දන්නෙත් නෑලූ...,8වැනිදාට ඕක්කොම ගලවනවාලූ.....
ReplyDeleteහ්ම්ම්... මහින්දානන්ද අන්කලුත් කිව්වේ. මිනිස්සු ආදරේට ගහන එව්වා කියල. හැබැයි ඔක්කොටම එකම ටෙම්ප්ලේට් එක හම්බුනේ කොහොමද කියල කිව්වේ නෑ. මම හිතන්නේ විදේශීය කුමන්ත්‍රණ ඔව්වා...
Deleteමට නං ෂුවර් ඔය වේස කොල්ලෝ ඕවා ගැලෙව්වත් ආයේ ගහනවා. ඕකුන් ජනාධිපති තුමාටවත් බය නෑ...
Deleteඉක්මනින්ම නොකවුට් වේවා...
ReplyDelete--------------
බොස්.
සරලයි...පුදුමයි...
එළකිරි මයි...
+++++++++++++++++++++++++++++++
Deleteකවිය කොහොමත් ප්‍රභලයි..
Deleteමචං මාතා................. ලොක්කා ඊයේ බැරිම තැන කියලා ඒයා කරන්නේ ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් කියලා... කවදාවත් කාගෙන්වත් පළිගත්තේ නැහැ කියලා........... මාතා ඒතකොට 2010 ජනාධිපතිවරණයට අනික් පැත්තෙන් තරග කරේ අර හිරේ ගිහිං තනතුරු නැති කරපු ප්‍රජාඅයිතිය අහෝසි කරපු ( ජේ අාර් ට පසු ඒවැනි පළිගැනීමක් කළ පළමු නායකයා මෙයා) ජෙනරාල් නෙමෙයි ද මචං............. අපිට අවුල්වත් ද???????? ඔය කතාව කියපු වෙලාවේ ඒතුමා රෙද්දක් අැදන්න ද දන්නෑ හිටියේ????????????//
ReplyDeleteසමහර වෙලාවට කලසමත් අඳිනවා නේ... එහෙම වෙළාවක වෙන්ඩෑ..
Deleteලැයිට් කණු විතරක් නෙවී නෙව පිට්ටනි ටිකත් බුක් නෙව
ReplyDeleteමේක නං නොකවුට් කරන්නම වෙයි වගේ
සොහොන් පිට්ටනිත් බුක්ද දන්නේ නෑ...
Deleteආයේ කියන්න දෙයක් නෑ සුපිරියි කියන්නෙ මේවටයි. මම ඊයෙ උඹේ සින්ඩියෙ තිබුන ආදි පෝස්ටු ටිකක් කියෙව්ව, මේ ශෛලියෙ.
ReplyDelete++++++++++++++++++++++++++++++++++++++++
Deleteකවි කැමති නැති උඹත් වින්දා කියන්නේ ඉතින් මක්කා හරි ඇති මෙව්වා එකක්
Deleteසරලයි, සමීපයි.
ReplyDeleteසරලයි සනීපයි...
Deleteසල්ලිත් නෑ සනීපත් නෑ...
Deleteදුක දන්නෙ වෙන කවුද - ඇස් දෙක තරම් !!
Deleteසරලයි, විරලයි.
Deleteඅන්න පත්තරයො වාක්‍යය.
Deleteඑහෙනම් එච්චරයි..
Deleteතව කටවුට් වටයක් වදිනව ඕවට උඩින් අංකෙ දාපුව..
ReplyDeleteලිලිපුට්ටො හිටියෙ ආමර් වීදීයෙද?
ලිලිපුට්ටා හිටියේ කෙහෙල් වත්තේ, බායි කිව්වේ ආමර් වීදීයෙන්..
Deleteඑල ද බ්‍රා ඔයාගේ නිර්මාන හැකියාව
ReplyDeleteබලාගෙන මාව පුපුරයි...
Deleteමම හිතන්නේ තව ටික දවසකින් මහින්ද මාමම MY3 අංකල්ගේ කටවුට් ටිකක් ගහයි වගේ. කියන්න මොනවා හරි තියෙන්නත් එපැයි..
ReplyDeleteඑයා නෑ කිව්වට. ඔය ඉටි කොල දාන්න ගිහින් ඊයේ එකෙක්ගේ ඔළුව පලලා තියෙන්නේ...
Deleteමාතේ ව හෙට අනිද්ද උස්සනව එක්කො මහින්ද නැත්නම් මෛත්‍රී.. වෙන මොකටවත් නෙවෙයි ප්‍රොපගන්ඩා කැම්පේන් එක ලීඩ් කරන්න.. මේ හැකියාව එසේ මෙසේ එකක් නෙවෙයි..
ReplyDeleteපතුලට කිඳිලා
හිත ගත් හංදා
තියාගන්න මේකෙන් කොපියක් මම
ගත්තා Print Out
එහෙම කතා කොලේ නැතුවමත් නෙමෙයි...
Deleteපට්ටහ්..!
ReplyDeleteපට පට....
Deleteහ්ම්.............. මේවා අපේම සාක්කුවෙන් ගත්තු සල්ලි තමා.
ReplyDeleteපිස්සු එයාලා පරම්පරාවෙන් සල්ලි කාරයෝ ඔය මහින්දානන්ද කිව්වේ, සීයා හිටන් කෝටීපතියා කියලා.. ඒ මිනිස්සු මේ අපිට කීයක් හරි දෙන්න ඇවිත් ඉන්නේ.. වෙස්සන්තර අප්පුහාමිලා වගේ..
Deletepuh! Royalist paw1 one before last thing to sell, next ....?
Deleteබොසා කවි ටික නං විෂ්කි වගේ හරිම ප්‍රණීතයි !!!
ReplyDeleteඅපි මියුසිකල් ෂෝස් වල මඩේ නටනවා කියලා අපේ කිරිඅත්තා පුරේ ඉෂ්ටේඩියම් එක බාගයක් කොංක්‍රීට් කරලා දුන්නා !!!
එහෙව් මනුස්සයගෙ කටවුට් දෙකක් මාත් ඕං ඉතාලියෙ හංදියෙ ගැහුවා මගේ වියදමිං … ඕ යේස්
විප්ලවයට ජය වේවා …
මාත් ගහනවා මගේ එකක් උපන් දිනේට..
DeleteNiyamayi!
ReplyDeleteIsthuuthi !
Deleteයට තියෙන හසන්තගේ කාටුන් එක නියමෙට මැච් වෙනවා.
ReplyDeleteඇත්තටම දැන් නම් අපුලයි මාතේ ලොක්කාගේ මේ කටවුට් කෙළිය.ගියපාර SF "කට" නිසා ජන්ද කඩා ගත්තා.මේ පාර MR "කටවුට්"නිසා ජන්ද කඩා ගන්නවා.
දැන් බයවෙලා ඉන්නේ. විවාද මග ඇරිල්ලෙන්ම පේනවනේ සීන් එක...
Deleteමචං, අවන්තගෙ කාටූන් එකයි උඹේ කවියයි හරියට විස්කියි සෝඩයි වගේ, ගලුයි වඩෙයි වගේ, ගංජයි මස්කටුයි වගේ, පොළිසියයි කුණුහරුපයි වගේ, බිජ්ජයි අතයි වගේ, බැසිලුයි කොමිසුයි වගේ, ගෝඨයි හමුදාවයි වගේ, ජෙප්පොයි පෝස්ටරුයි වගේ නියමෙටම ගැලපෙනව, රිදෙන්න වදිනව!!
ReplyDeleteඅමුඩෙයි.... නෑ එක්කො ඕන්නෑ..
Deleteවිමලෙයි කුමන්ත්රණයි වගේ ගතියක් දැනුනේ නැතෙයි...
Deleteමචං, සරලයි! සුගමයි!
ReplyDeleteපොද්දා ඉන්නේ වීලා
mahout
ඒකයි ලොක්කගෙ කටහඬ
umlaut
වැඳගෙන සැමතැන විලසින්
devout
ජෙමිනි මෑන් සිහිකරවයි
cutout
උඹ වගේ පේලි හතරට ලිව්වොත් මේකත් පෝස්ට් එකක් වන නිසා මෙහෙම ලිව්වෙ ඈ...
එළ...
Deleteබුදු පිළිම වගේ මිනිස්සුන්ට නිකං අනීවාරතේ මඩ ගහන්න එපා බං.අපායෙ යනවා.ඔය පෝස්ටර් ගහනව ඒ මනුස්සය දන්නෙත් නෑලුනෙ.අනික ඔක්කොම වගේ බේත් ඩේ එකට ගහපුවා.ඡන්ද කටවුට් නෙවෙයි.ඔන්න දැනගනිල්ලා.
ReplyDeleteබෝත් ඩේ එකට මෙහෙම ගහලා බට්ටෝ දැම්මා නම්, දින්නොත් හෙම තොරන් ගහලා ඩයිනමයිට් දායිද දන්නෙ නෑ..
Deleteපට්ට එකේ ඉහලම එකය!
ReplyDeleteඔහේ කිව්වා නම් ඉතින්, කිව්වා තමයි.. හැබයි මට නම් ටිකක් මදි වගේ.. උපරිම නෑ
Deleteවංචා දුෂණ
ReplyDeleteinside out
ජාතිවාදෙ
Sold out
කරන්න කලින්
Cast out
උනොත් හොඳයි
Opt-out
අපි
DeleteUpside down
හොඳයි.. හැබයි උඹ මීට වඩා දස්සයා...
Deleteඒ දවස්වල එකට ආප්ප කාපු දවස්වල මෛත්‍රී ලොක්කගේ මූනත් දාලා ගහපු පොත් වගයකුත් පිච්චුව කතාවක් ඇහුනා.හෆොයි සල්ලි.මොනවා උනත් මහින්දට කඩේ යන උං ඉන්නවා නෙව.ඒකනේ කන්ඩ බැරි වැඩේ
ReplyDeleteආප්ප... මතක කරන්න එපා.. දැන් වන්ඩු ආප්පයක් දැක්කත් මල ලූ...
Deleteකොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා
ReplyDeleteවරමාති ශුභ චරිතේ
ලංකාපති නරේන්ද්‍රසිහ නුපතේ
කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා
පත්තිරිප්පුවට නැගලා ජනවරමේ බලය කියා
ඕලන්දෙන් රැගෙන බලේ
එංගලන්තෙ තබන වෙලේ
සිංහලුනගෙ බිඳුන බලේ
කවදා ගොඩ නගමු මලේ
රජ්ජුරුවෝ උඩයි උඩයි
අපි පොඩි උන් බිමයි බිමයි
අන්දරේලා මැද ඉදගෙන
දෙපැත්තටම විහිළු කරයි
රට යනවා පරදේසෙක
අපි යනවා පරලෝකෙට
අන්තිමේදි බලපුවාම
අන්දරේලා අපි සේරම
අන්දරේලා........
නාට්‍යය - අන්දරේලා
අන්දරේලා උන් සේරම....
Delete