.

.

Jun 3, 2021

ෂැන්ග්‍රිලා පියුමිලා හා මැන්ටල් බුවාලා

 


ඇත්තටම මට ලියන්නට ඕනෑ ෂැන්ග්‍රිලා කල්ට් එක ගැනය. නමුත් ඊට කදිම උදාහරණයක් දැන් මතු වී තිබෙනවාය. ඒ ප්‍රස්තුතයත් ෂැන්ග්‍රිලා කල්ට් එක අතරත් අපූරූ සහසබඳතාවයක් තියෙනවාය.

පියුමි හංසමාලී කියන්නේ ලංකාවේ දැන් ඉන්නා සුන්දරම, ප්‍රියකරුම, සරාගීම හා ජනප්‍රියම ගැහැණිය බව ටින්කරින් ධර්මේ හෙවත් චින්තන ධර්මදාසද ලියා තිබිනි. ඒ ගැන කිසිවකුත් වාද කිරීමට එන එකකුත් නැතිය.

තරු පහේම හෝටල්වලම බැරිනම් ඉහළ පන්තියේ රෙස්ටුරන්ට් වලින්ම කන්න හොයන උන්, මූනිච්චාවට අපේ අම්මගෙ කෑමට ගහන්න කෑමක් නෑ.. වයිෆෙගේ කෑමට ගහන්න කෑමක් නෑ කියන්නා සේ...

අනේ යන්න අනේ ඕවත් කෑලිද, මගේ වයිෆ් තමා ලස්සනම කියා ස්වයං වින්දනයේ යෙදී සිත සනසා ගත්තද, ඇත්ත කතාව චින්තන කියපු එකය.

ෂැන්ග්‍රිලා හෝටලය කියන්නේ අද ලංකාවේ ජනප්‍රියම හෝටලයය. අනෙක් හෝටල් වලට එක එකා යැව්වට සහරාන් එන්නේත් ඒකටය. ඕක හදන කොට පලු යන්න බැනපු සම-හරක් උන් ඕකේ ඩෙඟා නටනවාය. හරියට හෙරිටේජ් කන්ඩලම, සදර්න් එක්ස්ප්‍රස් වේ යනවා වාගේය. 

ඇත්තටම මේවා රටේ ජනතාවට ලබා දුන් රාජ්පක්ෂලාට මල් තියලා වැන්දත් පාඩු නැතිය. දැන් සිංගප්පූරු ඩුබායි යන්නේ නැතිව ඒ පරිසරය ඔවුන් කොළඹ නඟරයේ ගොඩ නගමින් තිබෙනා නිසාය.

ගෝල්පේස් එක ගාවට ගියාම ෂැන්ග්‍රිලා එක පෙනුනාට හැම එකාටම ඔතෙනට යන්නට බැරිය. ඒ නිසා එතන මාළු පාන් ගෙඩිය කන එකාට අම්මමෝ නැතිව බනිනවාය. හරියට පෝට් සිටියට කෑ මොර දෙනවා වගේය.

එක්කෝ උන්ට ෂැන්ග්‍රිලා එකට යන්නට බැරිය, නැතිනම් ආසාව තිබ්බාට යන්නට බයය. ඒ නිසා ගෝල්පේස් ඇවිත් නොමිළේ රැල්ල පාගා පවුල් පිටින් වඩයක් කා පඩයක් ඇරලා ගෙදර යනවාය. අඩුම ගානේ ගෝල්පේස්සෙක කෙලවරේ බැරකුඩා බ්‍රීස්සෙකටවත් යන්නේ නැතිය. යන්නට බැරිය. ඒ උනාට ඒවායේ කන උන් දෙස බලා බඩ පැලෙන්න කෙල ගිලලා කියන්නේ, ඕවයෙ තියෙන දහ ජරාවට වඩා ගෙදර කන සම්බෝලෙයි බතුයි රසයි කියලාය.

පියුමි හංසමාලි කේස් එකත් එසේමය. එයා කරපු දේ හරිය කියා අප කියන්නේ නැතිය. එහෙත් ඇයගේ පෞද්ගලිකත්වයට ගහනා එක හරි කැතය. 

හංගලා ගහන්න දෙයක් නැතිය. බුදුන්ගේ සමයේත් අම්බපාලිලා උන්නෝය, හිත හොඳ ලලක්කලාත් ඉන්නට ඇතිය. කිසිවකුටත් වරදක් නැති, වැරදිකාර ළඳුන්ද ඉන්නට ඇතිය. ඒ ඒ එකාගේ වත්කම් අනුව ලොව උතුම්ම සැප විදින්නට ඇතිය.

ඔවුන් පමණක් නොව, ලෝකප්‍රසිද්ධ ගායිකාවන්ද නිලියන්ද කරන්නේ බුදු පුදයට මල් ගෙනයන කෙනාම කරනා දේය. එය ගැරහිය යුතු වෘත්තියක් නොවේ. මාතලන්ට අනුව නම් එය ලෝකයේ සුන්දරම රැකියාවය. 

සමාජ තත්වයන් අනුව ඒ ඒ සමාජය තුල ප්‍රසිද්ධියට පත් දෙපාර්ශවයේම පිරිස් අද ලංකාවේ මේ වෘත්තියේ නිරත වෙනවාය.

බොහෝ පිරිස් නොදන්නේ වුවද, වෙනත් උසස් රැලියාවල යෙදෙන පිරිස්ද ඉහළ ආදායම් ලැබෙනා මේ වෘත්තියේ පාට් ටයිම් යෙදෙනවාය. තරු පන්තියේ හෝටල් ගැන, සුපර් ලක්සිරි එපාර්ට්මන්ට් ගැන දන්නා උන් ඒ ගැන දන්නවාය. නොදන්නා එකෙක්ට ඕවායේ ඩෝර්මන්ලාගෙන් ඇහුවා නම් දැන ගත හැකිය.

කව්දෝ හාල්පාරුවෙක් සංචාරකයින් ලංකාවට එන්නේ අහවල් දේකටදැයි අසා තිබිනි. ලංකාවට ගරහනා ලංකාවේම උන් ඊට උඩගෙඩි දෙමින් කොමෙන්ටු දමා තිබිනි. මුන් ලංකාව ගැන, කොළඹ ගැන නොදන්නා හිනමාන ගං කබර බයියෝය.  උන් නොදන්නා දේනම් ඩුබායි මෙන්ම අහවල් දේ කරන්නට මේ රටේ ලෝකේ ඉන්නා ඕනෑම ජාතියේ ඒවා ඉන්නවා කියනෙකය.

පියුමිට අපහාස කිරීමට තවත් හේතුවක් කරගෙන තිබුනේ ඇයගේ වාචාල කමය. ඔය වාචාල ගැන කතා කරනා උන් වාචාලයන් විශාල පිරිසක් පාර්ලිමේන්තුවට යවා උන් ගැන ප්‍රසස්ති ගායනා කරනා උන්‍ය. දහදුරා ටෙලි නාට්ටි පවුල් පිටින් බලනා උන්‍ය. 

බුදුන් වදින ළඳත් අවුස්සාගත්තා නම් අහන්න වෙන්නේ නාට්ටාමි වාගේ වැදගත් කතා නොව ජාතකේ ගැන හා සංසර්ග ක්‍රියාවලිය පිළිබඳ පාලි සඟිස්කෘත දේශනාවක්‍ය.. ගෙවල් වල අය ගැනත් අමුතුවෙන් කියන්නට දෙයක් නැතිය. පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන් බෙලි කටු මල්ල හෙලෙව්වා වාගේය. 

කාන්තා පාර්ෂවය පියුමිට ගහන්නේ ඉරිසියාව නිසාය. එමෙන්ම, නෂ්ඨකාමය තිබෙනා උන්  හා බිජු හීනතාවයෙන් පෙලෙනා උන්ගේ විවේචනද සාධරනයි කියා කියන්නට පුලුවන්‍ය. ඒ උන්ගේ උපන් ගෙයි දෝෂයක් කියලාය.

එහෙත් බුදුන් වඳින ළඳුන් හා ලලක්කා එක්ක හැමිනිලා පියුමිලාට කුණුහබ්බෙන් බනිනා උන්ට කියන්නට තියෙන්නේ. ඉඳලා හිටලා ෂැන්ග්‍රිලාම නැති උනත් ගෝල්පේස් එකේ කෙලවරේ "බ්‍රීස් බැරකුඩා" එකෙන්වත් එක දවසක් හෝ කාලා බීලා පලයන් කියලාය.

එතකොට ඔය ඉරිසියාව, හීනමානය, ගං කබර භාවය ටිකක් හෝ නැති වෙනවාය.


ඒ වගත් මෙසේය....

13 comments:

  1. It is high time govt take some action. This is a good lessen for those high society people who think they are above the law.

    ReplyDelete
  2. මාතලන්,

    උඹ කියන කතාව ඇත්ත. ඒ වගේම ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි අපනයන ආදායම වගේ දෙගුණයක් පමණ ආනයනය කිරීම සඳහා වියදම් වෙන එක. මේකෙන් ලංකාවේ විශාලතම ආනයන වියදම් කරන්න වෙලා තියෙන්නේ පිරිපහදු කරපු පෙට්රල් ඩීසල් ආදී තෙල් ආනයනය සඳහා වාර්ෂිකව වැයවන ඩොලර් බිලියන දෙකක් විතර මුදල්. 1969 ආරම්භ කළ සපුගස්කන්ද පිරිපහදුව ලංකාවේ ඇති එකම පිරිපහදුවයි. 1983 සිට මේ දක්වා විවිධ ආණ්ඩු විසින් නව පිරිපහදුවක් ඉදි කිරීමට වෙර දැරුවත් ඒ කිසිම උත්සාහයක් සාර්ථක වුණේ නෑ. වත්මන් පිරිපහදුවේ ධාරිතාව දිනකට බැරල් 38,000 සිට 45,000 දක්වා වැඩි කිරීමටත් බැරල් ලක්ෂයක ධාරිතාවයක් ඇති නව පිරිපහදුවක් සපුගස්කන්දේම ඉදි කිරීමටත් මේ දිනවල ශක්‍යතා අධ්‍යනයක් කරනවා.

    මේ ව්‍යාපෘතියට ඩොලර් බිලියන 3ක් හෙවත් රුපියල් බිලියන 600ක් පමණ වැය වෙන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ අනුව මේක ලංකා ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතියයි. හම්බන්තොට වරාය අදියර දෙකටමට වියදම් වුණේ ඩොලර් මිලියන 1,350යි. නොරොච්චොලේ විදුලි බලාගාරයට ඩොලර් මිලියන 900යි. හම්බන්තොට වරාය, නොරොච්චොලේ විදුලි බලාගාරය, මත්තල ගුවන් තොටුපොල සහ කටුනායක අධිවේගි මාර්ගය යන දැවැන්තම ව්‍යාපෘති හතරටම වැය වුණේ ඩොලර් මිලියන 2,916යි. නමුත් මේ ව්‍යාපෘතියට ඩොලර් මිලියන 3,000යි. ඒ වගේම තරගකාරි ලංසු කැඳවීමකින් කරන ලංකාවේ පළමු දැවැන්ත ව්‍යාපෘතිය ලෙසත් මේක හඳුන්වා දෙන්න පුළුවන්. මේ දක්වා ලංකාවේ ප්‍රධාන ව්‍යාපෘති සියල්ලටම සිදු කලේ තරගකාරි ලංසු කැඳවීමක් නැතිවයි.

    මේ දැවැන්ත මුදල ණයක් ලෙස ලබා ගන්න ණය බරින් මිරිකිලා ඉන්න ආණ්ඩුවටවත් සංස්ථාවටවත් හැකියාවක් නෑ. ඒ නිසා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ BOT - Built Operate Own බීඕටී නැතිනම් ඉදිකර මෙහෙයුම් කර පවරන ව්‍යාපෘතියක් හැටියටයි. තවත් සරලව කිව්වොත් පිරිපහදුව ඉදි කරන ආයෝජකයා තමන්ගේ පිරිවැය ලාභයක් සහිතව අය කර ගැනීමෙන් පසුව එහි අයිතිය තෙල් සංස්ථාවට පැවරිය යුතුයි.

    දැනට ලංකාවේ තෙල් පිරිපහදුවක් පවත්වා ගෙන යෑමේ ඒකාධිකාරිය හිමි වන්නේ තෙල් සංස්ථාවටයි. ඒ නිසා වෙනත් ආයෝජකයෙකුට තෙල් පිරිපහදු කිරීමේ අයිතිය ලබා දීමට නම් 1961 අංක 28 දරණ ඛනිජතෙල් සංස්ථා පනත සංශෝධනය කරන්න වෙනවා. පනත සංශෝධනය කරන්නේ නැතුව කිසිම ආයෝජකයෙක් පිරිපහදුවක් හදන්න එන්නේ නෑ. ඒක හරියට ලංකාවේ හෙරෝයින් නිෂ්පාදනයට ආයෝජකයින්ට ඇරයුම් කරනවා වගේ වැඩක්.

    කෙසේ වෙතත් සැලසුමේ හැටියට මේ ව්‍යාපෘතියෙන් රටට ඩොලර් බිලියන 3ක ආයෝජනයක් ලැබෙනවා වගේම රට තුල තෙල් පිරිපහදු කිරීමෙන් වසරකට ඩොලර් මිලියන 300ක් ඉතිරි කරන්නත් පුළුවන්. ඒ වගේම ජාතික ඛනිජතෙල් අවශ්‍යතාව රට තුලම පිරිපහදු කිරීමෙන් බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවෙනවා.

    2003 දී ඛනිජතෙල් සංස්ථාවේ ඒකාධිකාරිය නැති කළ 2018 දී තෙල් සංස්ථාව පෞද්ගලිකරණය කරන්න හදපු එජාප ආණ්ඩුවේ සිටිය පාඨලී රණවක වැනි ඇමතිවරු සහ ජාසේස වෘත්තිය සමිති නායකයින් මෙන්න තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරනවෝ කියා බෙරිහන් දෙන්නේ. මේක දෛවයේ සරදමක් නොවේ ද? එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පාච රණවකලා 2018 දී තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන්න තීරණය කරපු අවස්ථාවේ ඒකට විරුද්ධව බෑඟිරි ගහපු ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානයේ මංගොංපිල ඇට රිළවා අද බලශක්ති ඇමති. සුමිත් විජේසිංහ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති. බූරුවංස ගොන් පඩයා මීක් සද්දයක් නෑ. ඇයි ඒ?

    ReplyDelete
    Replies
    1. මේක ඕපන් ටෙන්ඩර් හරහා කරන තරගකාරී ලංසු කැඳවීමක්. අපි දන්නවා නැගෙනහිර ජැටිය ගත්තොත් වසර 35 කින් නැවත ලංකා රජයට භාර දෙනවා කියලා අදාල සමාගම සමග එකඟතාවයක් හදාගත්තා. මොකද අදානි සමාගම පමණයි එම කාර්යයට සම්බන්ධ කරගත්තේ ඒ කාලේ රනිල් වික්‍රමසිංහ සහ මෝදි අතර පැවති එකඟතාවයකට අනුව. නැත්නම් ඕපන් ටෙන්ඩර් ගියා නම් ආදානි සමාගමේ ඩොලර් මිලියන හත්සීය වෙනුවට ලෝකයේ විශාලතම චීන සමාගම් වලින් ඩොලර් බිලියනයක පමණ ඔෆර් එකක් ලැබෙන්න තිබුණා. ඒත් ලංකාවට ඇති භූ දේශපාලන බලපෑම් නිසා ඒක අඩු ගානකට ඉන්දීය සමාගම් වලට දෙන්න වෙනවා සෑම රජයකටම. නමුත් මේ පිරිපහදු ව්‍යාපෘතියේදී මෙහිදී සමස්ත ලෝකයේම තරගකාරී ලංසු කැඳවීමක් කරනවා. දැනටමත් ඇමරිකා එක්සත් ජනපද, රුසියා, චීන, කැනඩා, දකුණු අප්‍රිකා, වගේ විවිධ රටවලින් කැමැත්ත පළ කරලා තියෙනවා. ඒ නිසා ඉතාම තරගකාරී තත්ත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් ටෙන්ඩරයක දී සිදුවෙන්නේ අවශ්‍ය ප්‍රමිතිය සහිත ඉල්ලුම්කරුවන් අතරින් අවම මිල සඳහන් කරන පුද්ගලයාට තමයි ටෙන්ඩරය ලබා දෙන්නේ. මෙහි දී සිදු වන්නේ අපට අවශ්‍ය ප්‍රමිතියෙන් හදන පිරිපහදුව අවම කාලයකින් අපට බාරදෙන සමාගමට තමයි ටෙන්ඩරය ලැබෙන්නේ.

      ඒත් ව්‍යාපෘති සඳහා විවිධ අභියෝග මේ වන විටත් ඉදිරිපත් වෙනවා. වසර පනස් දෙකක් පුරා කිසිම ආණ්ඩුවකට නව තෙල් පිරිපහදුවක් ඉදි කිරීමට බැරිවුනේ නිකම්ම නොවෙයි. නොයෙකුත් අභියෝග තියෙනවා. අපගේ අසල්වැසි විශාල තෙල් පිරිපහදු හිමි රටවල් මේකට බකට් එක අනිවාර්යයෙන්ම දානවා. එම අභියෝග වලට මුහුණ දීමට සූදානමක් අවශ්‍යයි.

      මේ දවස්වල දැඩි මූල්‍ය අර්බුදයක සිටින ලංකාවේ රජයේ අභිප්‍රාය අලුත් පිරිපහදුවක් ඉදිකිරීම. විශේෂයෙන්ම ලංකාවට අවශ්‍ය ඉන්ධන වලින් 30% ටත් වඩා අඩු ප්‍රමාණයක් පමණයි අපේ සපුගස්කන්ද පිරිපහදුවෙන් දැනට නිෂ්පාදනය කරන්නේ.

      ඒ අනුව කැබිනට් පත්‍රිකාවක් හරහා සපුගස්කන්දේ නව පිරිපහදුවක් ඉදි කිරීම සඳහා අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනය කිරීමේ ඉල්ලීම සමග ඒකට කැබිනට් අනුමැතිය අපිට ලැබුණා. ඒ අනුව මේ වෙලාව වෙනකොට ඒ ශක්‍යතා අධ්‍යයනය කටයුතු ආරම්භ කරලා තියෙනවා. ශක්‍යතා ආරම්භ කිරීමත් සමගම පිරිපහදුවක් අලුතෙන් ඉදිකරන කොට ඒ පිරිපහදුව අපට නිවැරදිවම ආරම්භ කරන්න නම් ඒකට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න ඕනේ .ඒ අවශ්‍ය කටයුතු මේ දිනවල කරගෙන යනවා.

      ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ රටේ තියන බල ශක්තිය සපයන ප්‍රධානම ආයතනය ලෙස 2001 වසරේ බලයට පත් වුණු රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මේ රටේ තිබුණු ආයතන පෞද්ගලීකරණකරණය ආරම්භ කළා. ඒ සමග ලංකාවේ ඉන්ධන පිරවුම් හල් වලින් තුනෙන් එකක් අඩු ගානකට අත් පත් කර ගත් ඉන්දියාවේ අයි ඕ සී සමාගම දැනටත් ඉන්දියාවේ පිරිපහදු කල තෙල් ලංකාවේ විකුණා 50% කට එහා විශාල ලාභයක් වසර විස්සක් තිස්සේ උපයනවා. ඛණිජ තෙල් සංස්ථාවත් සිංගප්පූරුව, ඉන්දියාව, මැලේසියාව, අබු ඩාබි වගේ රටවල් වලින් පිරිපහදු කළ තෙල් අධික මිලකට ආනයනය කරන එක රටට විශාල පාඩුවක්. ඒ නිසා ඉතාම පැහැදිලිව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන්ට කොමිෂන් අහිමි කරන නමුත්, රටේම ඉල්ලීම අලුතෙන් පිරිපහදුවක් ඉදි කිරීම. ඒ තුළින් අපි ගණන් හදලා බලනකොට ඉන්ධන සඳහා කරන වියදමෙන් 40% විතර ප්‍රමාණයක් මේ රටේ ඉතුරු කරගන්න පුළුවන්. 40% කියන්නෙ ඩොලර් මිලියන ගණනක් වසරකට ඉතිරි කරන්න පුළුවන්. මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද?

      Delete
    2. @ AnonymousJune 3, 2021 at 10:56 PM

      ඔය කියන විදියට වියදම් කවර වෙලා උන්ට ආදායමුත් අවුරුදු ගණනාවක් විතර ඕන නිසා ඉලෙක්ට්‍රික් කාර් වාහන වලට කවදාවත් මේ රටේ ඉඩක් ලැබෙන්නෙ නෑ. හැබැයි ලෝකයේ දැන් ලොකු ලොකු ජාත්‍යන්තර වැදගත් ආයෝජකයො ඛණිජ තෙල් වල ආයෝජනය කරන එක අඩු ඒවා ඉවරවීගෙන යන නීසාත් විදුලි වාහන සහ සූර්යය/ සුලං ආදී පුනර්ජනනීය බලශක්ති වඩාත් ජනප්‍රිය වෙන නිසා. එතකොට මේ වගේ පොඩි රටවල් වලට කවුරු හරි ආයෝජනය කරනවනන් ඒ උන්ව ලොකු රටවලින් අවස්ථා අඩු නිසා වෙන්න පුළුවන්. අපි දැන් ආයෝජන ගන්න ඕන සුලං, සූර්ය, මූදු රළ ඒවගෙන් බල ශක්තිය නිපදවන ක්‍රම වලට සහ විදුලි වාහන වලට, පිරිපහදු කළ තෙල් වෙනුවට බොර තෙල් නැත්නම් ගෑස් වලින් දියර තෙල් හදන එකත් ගොඩක් හොඳයි. ඒ වගේම බොරතෙල් පිරිපහදුවේ අතුරුඵල තමයි ප්ලාස්ටික්, නයිලෝන්, ඖෂධ, තීන්ත, බෙහෙත්, කෘතීම රබර්, වගේ වටිනා නිශ්පාදන කෝටි ගානකට මූලික අමුද්‍රව්‍ය වෙන්නෙ. මේකත් එක්කම එම අතුරු නිශ්පාදන කර්මාන්ත ඇති කරන්න පුලුවන් පරිසරයකුත් ලංකාවේ නිර්මානය කරන්න ඕන. ලංකාවට බොරතෙල් සහ පිරිපහදු කරන ලද තෙල් ගබඩා කිරීමට තෙල් ටැංකි සංකීර්ණයකුත් අවශ්‍ය වේවි කියල හිතනව.

      Delete
  3. wy mi gud englis rytin mista fren Wije not com heyar now.
    ples com Wije sar imeediyatly.
    than kiv

    ReplyDelete
  4. අයිසේ ළමාතැන්,

    බොලාගේ බැසිලිකා හාමු කියන ගස් බල්ලා කොවීන් බෙහෙත් හොයන්න ඇමරිකානු එක්සත් ජනපදයට ගිහින් ගම කාලා නේද බන්?

    ඒ අනුව ඇමරිකානු එක්සත් ජනපදයේ වැඩිපුර ඇති නිසා අහක දමන්න සිදුවන අතිරික්ත එන්නත් ලොව පුරා බෙදා හැරීමේ වැඩසටහන යටතේ මුලින්ම එන්නත් ලබා දෙන රටවල් අතරට ඇ.එ. ජනපදය විසින් ලංකාව ද ඇතුල් කර ඇති බව ඇමරිකාවේ සිටින බැසිලිකා සමග සාකච්ඡා කරපු ලංකාවේ ඖෂධ සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය පැණි ජයසුමන අද පොර ටොක් දීලා තියෙනවා නේද බන්?

    මේ ගැන ඇමරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරය නිකුත් කල නිවේදනයේ හැටියට ජුනි මාසය තුල එන්නත් මාත්‍රා මිලියන 25ක් ලොව පුරා බෙදා හැරීමට ඇ.එ. ජනපදය තීරණය කර ඇති නමුත් ඒ යටතේ හදිසි මානුෂික අවශ්‍යතා සහ යුද ගැටුම් පවතින කලාපවලට මිලියන 7ක්, ලතින් ඇමෙරිකාවට මිලියන 6ක්, දකුණු සහ අගනිදිග ආසියාතික රටවලට මිලියන 7ක්, අප්‍රිකානු රටවලට මිලියන 5ක් එන්නත් හිමි විය හැකි බවත් ලංකාවට කුමන එන්නත් ප්‍රමාණයක් කුමන ප්‍රමාණවලින් ලැබෙන්නේදැයි මේ වන තෙක් නිවේදනය කර නැති නමුත් දැනට දෙවන මාත්‍රාව ලබා ගැනීමේ ගැටළුවක් පවතින ඇස්ට්‍රා සෙනිකා එන්නත් අවම මාත්‍රා ලක්ෂ 6ක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉල්ලීමක් කරල තියෙන්නෙ මේක කොයි තරම් දුරට සාර්ථක වේවි ද දන්නේ නැහැ.

    මොකද මෙන්න මේක සිංහල බසින් පරිවර්තනය කරලා ලියපන් එතකොට තේරුම් ගන්න පුළුවන් වෙයි.

    The USA has stopped this Astrazeneka jab 2 months ago due to fatal blood clotting cases and severe side effects. Now they are trying to donate them to poor developing world countries. Our health officials should limit this controversial vaccine to be given only for the people who have already received first shot of Astrazeneca and should keep a closer observation for any side effects. Most of the EU countries and even South Africa suspended this bloody vaccine.

    Our health officials should expedite administering Cinopharm and Sputnik V as soon as they arrive in the country. These two vaccines are reportedly the best so far and they have the highest efficacy and no side effects.

    Israel finds ‘likely’ link between Pfizer Covid-19 vaccine and cases of heart inflammation in young males

    https://www.rt.com/news/525451-israel-link-pfizer-heart-inflammation/

    ඇස්ට්‍රා සෙනෙකා හදන්නේ අළුත් ක්‍රමයට, ඒ අනුව එන්නතේ ඇති වෛරස් ජාන කොටස් වලට සෛල වල න්‍යෂ්ටියට යන්න ඉඩ ලැබෙනවා. සතියකට විතර කලින් නිකුත් වූ පරීක්ෂණ ප්‍රතිඵල වලින් තමයි හොයා ගත්තේ ඒක නිසා තමයි ලේ කැටි ගැසීම් ආදී නරක ප්‍රතිඵල ඒ වැක්සීන් එකෙන් ලැබෙන්නේ කියලා. දින කිහිපයට කලින් ඊශ්‍රායල් පරීක්ෂණයකිනුත් සොයා ගත්තා ෆයිසර් වැක්සීන් එකෙනුත් හදවත විශාල කිරීමේ අතුරු ආබාධයක් ඇති බව.

    සයිනෝෆාම් හදන්නේ සාර්ථකව පෝලියෝ එන්නත් ආදිය හදපු පැරණි ක්‍රමයට. ඒ නිසයි වඩා ආරක්ෂාකාරී.

    තව යුරෝපා රටකිනුත් (නම අමතකයි) මාස කිහිපයකට කලින් තීරණය කළා ඇස්ට්‍රා සෙනෙකා, ෆයිසර් වගේ එන්නත් තම ජනතාවට නොදී, ඒ තොග සංවර්ධනය වෙමින් පවතින දිළිඳු රටවල් වලට යවන්න. මේ ගැනත් විස්තර කරලා ලියන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා ඉතින්.

    ReplyDelete
  5. මචං ලංකාවේ හාල්පාරු හැත්ත ගැන නම් කතා කරලා වැඩක් නෑ නේද බන්? දැන් බලපන් පහුගිය අවුරුදු දෙක විතරක් ගත්තත් කැලණියේ නයි නැටෙව්ව, කලපුවේ ඔක්සිජන් කන්න දැඟලුවා, යෝසිතගේ සිංහරාජ හෝටලේ හෙව්වා, අර සිංහරාජ කැලේ හොරෙන් පදිංචි මන්ද බුද්ධික පිස්සු කෙල්ලෙක් ගෙනල්ල ලස්සපති කෝලම් නැටුවා, මුට්ටි ගඟට දැම්මා, පැණි පෙව්වා, සීනි බදු කෝලමක් කරේ තියාගෙන පිස්සු කෙළියා, පොල් තෙල් වල ඇෆ්ලටොක්සීන් අල්ලලා රට පැටලුවා, අර නැව ගිනි ගත්ත එක අල්ලගෙන තව අඩව්වක් ඇල්ලුවා, දැන් මේ තව මගුලක් අල්ලාගෙන දගලනවා. බුකියේ කාලකණ්ණි අමන මී හරක් හැත්තට නම් පුකේ ඉඳන් පිස්සු, ඊළගට එන්නේ පිටසක්වල ජීවින්, බලහන්කො නැද්ද කියලා.

    ReplyDelete
  6. මේකප් ව්‍යාපාරයක් කරලා නොහිතපු විදිහට සල්ලි හම්බ උනාම, ලොකු ලොකු පොරවල් අඳුනගන්න ලැබුණාම තමංට වඩා පොරක් නෑ කියලා අං ආපු ගොන් බූරුවෙක් මේ මහ වසංගතයක් මැද්දේ නිරෝධායන නීති කඩපු නිසා කීදෙනෙක් අපහසුතාවට පත් උනාද?

    ReplyDelete
    Replies
    1. ඔව්නේ මල්ලි. ඕකගේ බූරු වැඩ නිසානේ අහිංසක පියුමි අද ඩොටේ නිරෝයාධනේ වෙන්නේ. පව් අසරණ කෙල්ල

      Delete
  7. ඒයි මාතා මොකක්ද බන් අර පස්වෙනි සරත් පුතාගෙ අතේම පියුමිගෙ ජංගි ටික පස්සරට ගෙනිහුන් දුන්නු කතාව.
    තොපි සේරෝම එක්කහුවෙලා ස'ට ලැජ්ජා කරන එක නවත්තාපන් දැන්වත්. නෙද්දකින් පරයො ටික.

    ReplyDelete
  8. අඩෝ මාතේ, Dont under estimate පියුමි හරිද? ඇයි අර ස්ක්රීන් ශොට් තියනව කිව්ව නේද?

    ඕක අහපු ගමන් කාගෙ කාගෙ බඩ පපුව දාල ගියාද කවුද දන්නෙ.

    ගොන්ජා කියන මන්ද මානසික ගොන් පඩයාගේ (රන්ජන්ගෙ) බුද්ධි අංශයේ ප්‍රධානියා තමයි පට්ටියගේ පියුමි හංසමාලි කියන්නේ.
    මතකනෙ ගොංජා (රංජන්) රනිල් මෛත්‍රී දෙන්නගේ සහ මහින්ද ඇතුළු මුළු පාර්ලිමේන්තුවෙම කටවල් වහපු හැටි. සමහර වෙලාවට කැන්දසේන නරියගේ පටන් පොහොට්ටු එකසිය හතළිහේ හොර හැත්ත, සජ්ජා සහ හරිත සොර මුල, ලප නරියා ඇතුළු රතු නරි රැල කියන කම්බා හොරු ඇතුළු හැමෝගෙම රෙදි නැති කරල දායි සෙනිකවම... මොකෝ බැරිය?

    ReplyDelete
  9. යට ගහන්නට ඕනි වුණු විට රටට දැනෙනා ප්‍රශ්නයක්
    ඇදල ගන්නව- පැල කරනවා පියුමිලගෙ වගේ කතාවක්
    මෙයාලා හැම දෙනා එක අත්තේම ලගිනා රංචුවක්
    පත්තු වුණු නැව - නොමැති එන්නත් ගැනත් දැන් නෑ නිනව්වක්

    නයි පැටෙව්වම - මුට්ටි දැම්මම - නතර කෙරුවම ඝාතනේ-
    ගව, යට ගියා එකලේ තිබුණු හැම ප්‍රශ්න ඒකම මේ වුණේ
    චීන කොලනිය ඔහෙ දීපුදෙන් - සමාගම් නව බිහි වුණේ
    කාගෙ-කාගෙද මඩිය තර වුණෙ? සද්ද වහලා තියෙන්නේ

    ReplyDelete
  10. Apita witharayi nirodhayana neethi.. aththatama pare yanne naththe airplane saha bottu witharayi.. athi haki chandi maha pare..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න