.

.

Nov 15, 2021

දවස් තුනක් එක දිගට... පිස්සුද ඕයි.....

 


සතියක් තිස්සේ පාරේ තොටේ ඔෆීසියේ කෑලී දැක සිකුරාදා හවස මිතුරන් හා අඩියක් ගසා පැමිණි ස්වාමියා කසාද බිරිදගෙන් නිදියහනේදී...

සුදූ අද කරමු නේද..?

බිව්වම තමුසෙට මදන විසේ.. ගන්දස්සාරේ බෑ... මට බෑ.... මළ වදේ...

සෙනසුරාදා  බිරිදට කිසිවක්ම කිරීමට නොදී ගෙදර වැඩ පල සියල්ල සතුටින් ඉටුකොට දෙදෙනා සමඟ රෑ කෑමට රෙස්ටුරන්ට්ද ගොස් නිදියහනට පැමිණි ස්වාමියා... 

සුදූ .... අද .....?

බෑ අනේ.. අද මට හරි මහන්සියි....

ඉරිදාද සුපුරුදු පරිදි ගෙවල් දොරවල් අස්පස් කොට පිරිසිඳු කොට රාත්‍රියේ නින්දට පැමිණි ස්වාමියා...බිරිඳගේ හිස ආදරයෙන් පිරිමදිමින්...

සුදූ අද වැස්සත් එක්ක.. වැඩේට නියමම දවස...

තමුසෙට පිස්සුද ඕයී...

දවස් තුනක් එක දිගට...

ගිහින් ඩොකෙක් හම්බ වෙනවා... 

සෙක්ස් මේනියැක් එකෙක්ද කොහෙද...


* සුද්දන්ගේ එකක් මගේ එකක් වගේ

හුදී ජන පහන් සංවේගය උදෙසා

අනුවර්තනය කොට ලියා පලකලේ

මහාචාර්‍ය මාතලන් වන මා විසිනි....


.

11 comments:

  1. පව් මාතලන් ගොයියා, අත තමයි ඉතින් පිහිට...

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මම කලින් පොස්ට් එකේ කිවුවේ මේ වගේ ආතල් ඒවත් ලියන්න කියලා. මේ වගේ කතා ඉස්සර නිතරම තිබුනා.
    http://maathalan.blogspot.com/2021/11/blog-post_10.html?showComment=1636695229040#c7441679992301811646

    ReplyDelete
  4. යකෝ මම දෙක වෙලාද??

    ReplyDelete
  5. පරණ කතා දාන්නේ මොකෝ බං

    ReplyDelete
    Replies
    1. බුකියේ දැම්මට මේකේ දාලා නෑ....

      Delete
  6. විහිළු විහිළු විහිළු
    හිනස්සවන විහිළු ගෙනල්ලා
    ඔයිට වැඩිය විහිළු
    සර්ල දෙනවාලු
    තවත් විහිළු මොටද හිතෙනවා!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න