.

.

Jul 22, 2022

ඩිප්ලොමසි හා ඉකොනමි නොදන්නා මෝඩයකුට වඩා, පරිනත අවස්ථාවාදී කපටි නරියකු බලයට පත් වීම් වඩාත් යහපත් වේ.

 


රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ලබාගත් ජයග්‍රහණය සියළුම විදෙස් මාධ්‍ය ආයතන වාර්ථා කරණුයේ ඉතා පක්ෂග්‍රාහීව බව, මේ දිනවල ඒවා නැරඹු, කියවූ, ඕනෑම මධ්‍යස්ථ පුද්ගලයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකිය.

ඊට ප්‍රධාන හේතූන් දෙකක් මාතලන් දකින්නේය. 

පළමු කාරණය මේ මාධ්‍ය ආයතන සියල්ලේම පාහේ දේශීය වාර්ථාකරුවන් කොටි හිතවාදීන් වීමය. 

දෙක ඔවුන් සියල්ලෝම අරගලයෙන් ගිනි කන වැටුන දේශීය ජඩමාජ්ජවේදීන් මෙන්ම රාජපක්ෂ විරෝධීන් වීමය.

සියල්ලෝම වාර්ථා කරන්නේ රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය ජනතාව පිලි ගන්නේ නැති බවය. ඔවුන් මේ ජනතාව කියා කියන්නේ අරගලයේ ඉන්නා ඔවුන්ගේ නියෝජිතයින් හා හිඟන්නන්‍ය.

එම නිසා ඔවුන්ට රට පුරා කිරිබත් කන, රබන් ගසන, කොඩි බැනර් එල්ලන, රතිඤ්ඤා දල්වන, ජයග්‍රහණය නිසා නැවත පිබිදී ඇති එක්සත් ජාතික පාක්ෂිකයින් පේන්නෙම නැත. ඇත්තටම නොපෙනෙනවා නොදන්නවා නොව, ඒ සත්‍යයය ලොවට කියන්නට බැරිය.

ඊයේ ගංගාරාමයට පැමිණි විදෙස් මාධ්‍යවේදියා රනිල්ගෙන් කන රත්වෙන්න මාධ්‍යකරණය ගැන අසාගන්නේ, ඔබ රාජපක්ෂලාගේ හිතවතෙක් නේද යන්න විමසීමේ හේතුව නිසාය. ඇත්ත වශයෙන්ම මොහු විදේශීය මාධ්‍යවේදියකුද යන ප්‍රශ්ණය මට ඒ මොහොතේම පැන නැගිනි.

මොහු සඳහන් කරනාකාරයට දේශපාලනය කල යුත්තේ ජෙප්පන් මෙන් නයි වෛරක්කාරයයින් ලෙසද? දේශපාලනය තුල සදාකාලික සතුරන් හෝ මිතුරන් නොමැත යන ප්‍රසිද්ධ කියමන හෝ මොහු නොදන්නේද?

අනෙක් කරුණ නම්, පසුගිය යහපාලන සමය තුල රාජපක්ෂ පවුලේ බොහෝ පිරිසක් මෙන්ම හිතවතුන් හා නිළධාරීන් සිරබත් කෑ බවවත් මොහු නොදන්නේද? මෙවන් ගොබ්බයන් විදෙස් මාධ්‍ය ආයතන තුලත් සිටින්නේද? එසේ නොවන්නේ නම් මේ යන්නේ වෙනත් ඇජෙන්ඩාවක්ද?

කෙසේ හෝ ජාත්‍යයන්තරයේ රනිල් වික්‍රමසිංහ පිළිබඳ යන ප්‍රචාරයන් ගැන සැලකිලිමත් වීම වහාම ආරම්බ කළ යුතු අතර, දේශීය නියෝජිතයන්ගේ පැටිකිරිය පිළිබඳවද සොයා බැලීම ඔහුගේ අනාගතය සඳහා සුභ දායකය.

කොටි ඩයස්පෝරාව රාජපක්ෂ විරෝධි කඳවුරේ නියෝජිතයා වූ ඩලස් අලහප්පෙරුම දිනවීමට කළ හැකි සියළුම උපක්‍රම යෙදූ බව අද වන විට රහසක් නොවේ. සජිත් තරඟයෙන් ඉවත් වූ පසු ඔවුන් සියල්ලන්ගේම අවසන් රැස්වීම පැවැත්වෙන්නේ, රටෙන් තුනෙන් දෙකක් ඉල්ලන, කැමෆ්ලාජ් වෙනුවට ටයි කෝට් අඳින, කොටි මහත්වරුන් සමඟ වීමත් අද රහසක් නොවේ.

ඉඳින් ඔවුන් රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණයෙන් උන්මතකයින් වීම පුදුමයක්ද?

අනෙක් අතට තරඟයට ඉඳිරිපත් වූ තරඟ කරුවන් තිදෙනාගෙන් එක් අයෙක් බඩ රස්සාවට දේශපාලනය කරනා විකටයකු වනාතර තරඟය පැවතුනේ දෙදෙනෙකු අතරය.

එය රාජපක්ෂ හා පොහොට්ටු විරෝධී කඳවුරේ මෙලෝ අලබෝලයක් නොකල අකුරු වලින් හා වචන වලින් කැටයම් දමනා ඩලස් සහ අවුරුදු 45 ක් දේශපාලනය තුල පරිනත, නියෝජ්‍ය ඇමති, ඇමති මෙන්ම අගමැති දූරයේත් අත්දැකීම් ඇති, විරුද්ධ පාක්ෂිකයින් අතර පවා ඇවිදින මොළයක්, දැණුම් ගබඩාවක්, විදේශයන් පවා පිලිගන්නා ලිබරල්වාදියකු ලෙස හඳුන්වන පක්ෂ නායකයකු අතර පැවති සටනකි.

අනෙක ඔහු ආර්ථිකය ගොඩනැගීමේ අභියෝගය බාරගත් නිර්භීත නායකයෙකි. දේශපාලනමය වශයෙන් දෙදෙනා සම කළහොත්, ඇරිස්ටෝටල් හා මර්වින් සිල්වා සමකිරීමක් වැනිය.

රටේ ඇති අර්බුධය රාජපක්ෂ පවුල නොවේ, ලංකාවේ සියල්ලෝම රාජපක්ෂ පවුල වගේ වෙන්නට ගොස් ඇතිකරගත් ආර්ථික අර්බුධයකි. ඒවාට පිලියම් යෙදීමට රදම්පල සිට පැමිණ තාත්තා බුලත් විඩ කෑවා යයි කියමින් හඬනා ආර්ථිකය ගැන මෙලෝ අල බෝලයක් නොදන්නා ගැමියකුට කිසි දිනෙක කල නොහැකි දෙයකි.

ඊට සුදුසු වන්නේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයන්හී නිපුන රනිල් වික්‍රමසිංහ වැනි පුද්ගලයකුමය. IMF ප්‍රධානීන් ආධාර වැඩසටහන වහාම ආරම්බ කළ යුතුයැයි කියන්නේ ඒ නිසාය.

මේ රනිල් ලද අවසාන අවස්ථාවය. ඔහුගේ රිගේනින් ශ්‍රී ලංකා ආර්ථික වැඩ සටහන හා එජාපයේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් තම මාමා මෙන් මේ රට ආර්ථික වශයෙන් ගොඩ ගැන්ම ඔහුට ඇති එකම අභියෝගය වන්නේය.

19 comments:

  1. අයිසේ මාතලන්, ඉන්දියාව අපේ මායිමේ ප්‍රජතන්ත්රය නැති වෙන්න ඉඩ දෙන්න බැ කිව්ව ගමන් 3% අරගලය නැටට පුපේ ගහගත්තා නේද?

    ReplyDelete
    Replies
    1. 225 ට 3 යි කියන්නේ 3% බන්? 1.5% යි නේද?

      Delete
    2. ඇනෝ 1.20

      සීට් තුනේ කට්ටිය හැමදාම කයිය විතරයි නේ කයියයි පඩ ගඳයි මෙලෝ වැඩක් බෑ උන්ට ආණ්ඩු බලය බන්දේසියක තබා දුන්නත් අපෝ එපා කියලා විපක්ෂයට ගිහින් බැන බැන කාට හරි මඩක් ගහගෙන ආතල් එකේ ඉන්න කැමති කට්ටිය ඒ නිසා ඒ ගැන කතා කරලත් වැඩක් නැහැ

      ලංකාවේ අලුත් තරුණ පරපුර එකතු කරගෙන නවීන ලෝකයට ගැලපෙන නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕන අවුරුදු 35 කට විතර අඩු කට්ටිය එකතු කරලා අවුරුදු 70 පැනපු රාජපක්ෂ හොර හැත්ත වගේම රන්න පොනිල් අනිත් නාකි හැත්ත වගේම අවුරුදු පණහ පැනපු මෙලොව රසක් නැති සජිත් ප්‍රේමදාස, අනුර කුමාරලා කුමාර් ගුණරත්න වගේ යල් පැනගිය හරක් ටිකත් එළවලා දාන්න ඕන නැත්නම් මේක හදන්න බැහැ

      ඕන මගුලක් වෙන්න කියලා ඔය පක්ෂ වල අතකොලු නොවන වෙනස් ස්වාධීන තරුණ තරුණියන් රටේ පාලනය භාර ගන්න අලුත්ම පෙරමුණක් හදාගන්න පුළුවන්

      මෝඩයන්ව මුලා කර චූන් එකක් දීලා ෆෝම් කරලා උසි ගන්වලා, තමුන්ගේ අරමුනු වෙනුවෙන් පාවිච්චි කරන්න පුලුවන් ඉත්තෝ කරගෙන මුන්ව දක්කන මැල්කම් රංජිත්, සිරිල් ගාමිනී, කුමාර් ගුනරත්නම්, අනුර කුමාර කියන කපටි හිවල්ලු ඇයි මේ අද දවසේ පෙන්නපු පෙරහරවල දකින්න නැත්තේ. උන් හැංගිලා මෝඩයන්ව ඉදිරියට දානවා. අන්තිමේදී ගම්වල අහිංසක, මෝඩ සිංහල බෞද්ධ කොල්ලෝ කෙල්ලෝ විනාශ වෙනවා අනිත් උන් බේරෙනවා

      Delete
  2. රනිල්ගේ දේශපාලන ආගමනය

    රනිල් ජනතාවගේ නායකයෙක් නෙමේය. රනිල් දේශපාලනයට එන්නේ පවුල් පසුබිම හන්දාය. මාතලන්ට මතකාරයට ඔහු දේශපාලනයට එන්නේ කොළඹ හතෙනි. ඔහු දන්නේ එහි ජීවන රටාව පමණමය. පාර්ලිමේන්තුවට ඔහු එන්නේ ලාබාල මන්ත්‍රිවරයකු ලෙසය. මුලින්ම ලැබෙන්නේ නියෝජ්‍ය ඇමති කමකි. පසුව ඔහුට ඇමති කමක් ලැබුනද, පක්ෂ වහලුන් රනිල්ගේ කෙරුවාවන් කියා පෙන්වන සියල්ලම ජේ ආර්ගේ ඔළුවේ තිබූ දේ මිස රනිල්ගේ ඔලුවේ තිබූ දේ නොවේය.

    ජේ ආර් සෑදූ ජාතික තලයෙ නායකයන් අතර රනිල් උන්නේ බොහෝ ඈතින්ය. ඔහු ගොඩ ගියේ ප්‍රේමදාසට එදිරිව ගෙන ආ දෝශාභියෝගයේදී ප්‍රේමදාස මහතාට පක්ෂව උන් නිසාය (පුංචි ප්‍රේමදාසද රනිල්ට වටින් පිටින් කෙලින්න ගියද කෙලින්ම ගේම එන්නේ නැත්තේ මේ නිසාය)

    මාතලන් එජාපයේ පක්ෂ සාමජිකයකු වූයේ පරම්පරාවේ උණටම ගිය නිසාය. අපේ තරුණ අවධියේ, රටේ අති දරුණු භීෂනයක් පැමිනි කාළයේද, අප පක්ෂය හැර නොගියේ අර තිබූ උණ නිසාමය. එහෙත් අප පලාතේ එජාප නායකයා වූ රනිල්, එදාද පාක්ෂිකයන් අතරම ජන අප්පිරිය වූවා මිස ජනප්‍රිය පුද්ගලයකු නම් වූයේ නැතිය. ඒ ඔහු කිසිවකු හෝ ගනන් නොගන්නා මහා උද්දච්චයෙක් වූ නිසාය. අද රට්ටුන් එතුමාට කියනා දේ එතරම් ඈත අතීතයේම කැළණියේ ජනතාව ඔහුට කියුවේය.

    රනිල්ගේ පක්ෂ නායකත්වය

    එය සිරිසේනගේ ජනපති කම මෙන්ම කිසි දිනෙක සිහිණයකින් වත් නොසිතූ ළොතරැයියක්ම විය. ළොතරයි දිණුම් ඇදුන උන් කෙලින්නේම පිස්සු කියා සමාජයේ කියමනක් ඇත්තේය. සිරිසේන හා රනිල් දැණුත් කරමින් සිටින්නේද එයමය. උන්ට ලැබු ජහග්‍රහණයේ කිසිඳි වටිනාකමක් ඇත්තේ නැතිය. ඒ මහින්ද, ජේ ආර්, ප්‍රේමදාස මෙන්, කිසිඳු හෝ කට්ටක් නොකෑ නිසාමය. සිරිසේනට තමන් ලද දේ රැක ගැනීමේ උවමනාවත් තිබෙනවා වුවද, රනිල්ට ඒකත් ඇත්තේ නැතිය. ඒ ඔහු නිකන්ම නිකමෙක් නිසාය.
    http://maathalan.blogspot.com/2018/11/end-of-ranil-era.html
    ==========================================================
    https://maathalan.blogspot.com/2016/11/ranil-go-home.html

    ReplyDelete
    Replies
    1. දැන් නම් අප්පිරියයි මේ මනුස්සයගෙ කෙරුවාව..

      Delete
  3. Saumyata diwa dala juice bonna thibba nam

    ReplyDelete

  4. //ගාමිනී දිසානායක අවාසනාවන්ත ලෙස බෝම්බ ප්‍රහාරයකින් මිය නොගියේ නම් මේ කාළකන්නි දේශපාලුවා කිසි දිනෙක එජාපයේ නායකත්වයට පත් වෙන්නේ නැතිවාක් මෙන්ම, එජාපයට හා රටට හොඳ කලක් යන බවත්, ඔහුට ගෞරවයක් ලෙස ලියා තැබිය යුතුය. මන්ද, ඔහු දැක්මක් මෙන්ම ඉලක්කයක් තිබූ, අති දක්ෂ කළමණාකරුවන් බව ඒ වන විටත් ඔපු කර තිබූ නිසාය.

    තත්වය එසේ වුවත් නායකත්වයට ඇති මළ පෙරේත කම අත හැර නැත. මෙවන් කාළකන්නි දේශපාලුවෙක් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් යැයි කියනා උන්ට පිස්සු නොව පුකේ ඉඳන්ම පිස්සුය. නායකත්වයේ කිසිම ගුණාංගයක් නැති මේ හිපාටුවා ගැලපෙන්නේ විපක්ෂ නායක කමට පමණමය.//
    https://maathalan.blogspot.com/2021/08/blog-post_84.html
    කලින් මෙහෙම ලියපු ඔබතුමා දැන් කටින්ද මහත්තයෝ කතා කරන්නේ......?

    ReplyDelete
    Replies
    1. //ඊයේ රනිල් ලොක්කා මාර කතාවක් කලා යැයි කියා බොහෝ දෙනෙක් කතා උනේය. කොහොමත් තොප්පිගල කැළෑවක්ය, කිලිනොච්චි කියා මැදවච්චි යනවාය කියූ, පිරිභාහරන් හා සාම ගිවිසුම් ගසා බුද්දි අංශයේ සුපිරිම බඩු මරා දැමූ, මිලේනියම් සිටිය පාවා දුන්, GSP ගන්න හමුදාවේ උන් පාවා දුන්, අදටත් පොලීසිය හමුදාව පාවා දෙන එකෙකුට ශවේන්ද්‍ර සිල්වා දිරවන්නේ නැති වීම මහා දෙයක් නොවේ. //

      https://maathalan.blogspot.com/2021/06/blog-post_23.html

      Delete
  5. අඩෝ මාතා

    ලංකාවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගල භූමියට ඊයේ රෑ ආරක්ෂක හමුදා කණ්ඩායම් මෙහෙයුමක් සිදු කරද්දී එම අරගලයේ ප්‍රධානීන් ලෙස කටයුතු කල සමාජ ජාල ක්‍රියාකාරීන්, නළුනිළියන් හෝ දේශපාලන පක්‍ෂ සංවිධායකයන් රැඳී නොසිට ෂේප් එකේ මාරු වෙලා ගිහින් තිබුණ බවත් බොහෝ දෙනෙක් ගලධාරි හෝටලය ශැංග්රිලා අපාර්ට්මන්ට් වල ඉඳල පස්සේ ආපහු තත්ත්වය පාලනය වූ පසු නැවත ඇවිත් වීඩියෝ කරලා voice cuts දුන් බව බොහෝ දෙනෙක් චෝදනා කරනවා

    ලංකාවේ ආරක්ෂක හමුදාවන් එල්ල කරන ප්‍රහාරයකට ලක්ව සිටින අය අතර අරගලයේ ඉහළ සහ මධ්‍යම මට්ටමේ නායකත්වය දැරූ කිසිම කෙනෙක් නැති අතරේ පහල මට්ටමේ නායකත්වය දරන නායකයින් සිටින්නේත් ඉතාමත්ම සීමිත පිරිසක් බොහෝ දෙනෙක් දුප්පත් අහිංසක ගම්බද පළාත් සහ කොළඹ වත්පැ ආශ්‍රිත පළාත් වල සිට පැමිණි දිළිඳු තරුණයන්

    අන් සියලු දෙනාම ඒ මොහොතේ අරගල භූමියේ රැඳී සිට නැති අතර එමගින් නිරූපණය වන්නේ කුමක්ද?

    ReplyDelete

  6. රනිල් වික්‍රමසිංහ නම් ප්‍රොපගැන්ඩාවේ නිමාව


    රනිල් ගෞරවාන්විතව දේශපාලනයෙන් සමුගත යුතු බව 2015 න් පසු කීප අවස්ථාවකම මාතලන් විසින් ලියා තැබුවේය. එහෙත් ඒ නායක කම සජිත් ප්‍රේමදාසට පැවරීමෙන් නොවේය. ඔහු වෙනුවට, වියපත් වුවද ගෞරවාන්විත පොරක් එජාපයේ උන්නේය. ඒ කරූ ජයසූරියයි. මෙහිදි මාතලන් "2015 න් පසු" කියා කියන්නේ විශේෂ හේතුවක් ඇතිවය. ඒ රනිල් ප්‍රොපගැන්ඩාවේ අපද වල්මත් වී උන් නිසාය.

    එහෙත් 2015 පාර්ලිමේන්තුවේ බලය ලබාගෙන මහින්ද කරපු වැඩත් නවත්වා මහ බංකුවට ගේම දෙන කොටම අප උන්නේ සිහිණයක බවත්, රනිල් යනු තනිකර ප්‍රොපගැන්ඩාවක් බවත් මොනවාට අවබෝධ උනේය. රනිල් පමණක් නොව ඒ මුළු පක්ෂයේම මේ රට ගොඩගත හැකි කිසිවකුම නොමැති බව පස් වසරක් තිස්සේ මුළු ලොවටම පෙන්වා අවසානය. ආර්ථික උස්තාද්ලා ලෙස පෙනි උන් පොරවල් අමු හාල්පාරුවෝ බව රනිල් කරපු එකම එක දේ වන "සුවිසැරියත්" තමන්ගේ එකවුන්ට් එකේ දාගන්නා හැටි දැක්කාම අනේ අනිච්චේ සංසාරේ කියා සිතෙනවාය.

    රනිල් පසුපස කිසි දිනෙක ජනතාව උන්නේ නැතිය. ඒ බව කැළණියේ ජීවත් වූ අප අත්දැකීමෙන්ම දන්නවාය. රනිල් නායකත්වයට පත් වූ විගසම, ඒ කාළයේ වැඩිමල් පාක්ෂකයින් අප සමඟ කීවේ, රනිල් නායකත්වයේ දිගටම සිටියහොත්, එය එජාපයේ අවසානය වනු ඇති බවය. අද ඔවුන් දිවියලෝකවල ජීවත් වූවත් ඔවුන්ගේ කටවල් වලට සුරඟනාවන් අමෘතය වක්කරනවා නොඅනුමානය.

    අප වැනි හාල් පාරුවන් මේ ප්‍රොපගැන්ඩාවේ මුලා වීම මහා දෙයක් නොවන්නේ, ලෝක නායකයෝ මෙන්ම සංවිධානද මේ මුලාවේ වික්ටිම් වූ නිසාමය. රනිල් පසුපස ජනතාව උන්නේ නැතයි කියා මාතලන් මුලින් කීවේය. ඔහුට සාමාන්‍ය ජනතාව සමඟ තබා, තම පක්ෂයේ ලොකු පොරවල් සමඟ හෝ ඇයි හොඳයියක් තිබ්බේ නැතිය. ඔහුගේ ඇයි හොඳයිය තිබුනේ එක්තරා ඇබ්බහිවීමක් සහිත ඉහළ පැලැන්තියේ හිතවතුන් කීප දෙනෙක් සමඟය.

    ReplyDelete
    Replies
    1. ඔහු බියගම දමා කොළඹ හතේ කුරුඳුවත්තට එන්නේ ඒ නිසාමය. එහිදි මහජනතාව හමුවීම් ඇත්තේ නැතිය. එය ඔහුගේ අධිකාරිවාදය නිදහසේ පවත්වාගෙන යාමට මහත් රුකුලක් වූයේය. තව දුරටත් ජනතාව හා ගණුදෙණුවක් ඔහුට තිබුනේ නැතිය. ඉන් පසු ඔහුගේ ගණුදෙණුව තිබුනේ බටහිර තානාපතිවරුන් හා NGO කාරයන් සමඟ පමණි. ඊට කෘතගුණ සැලකීමක් ලෙස ඔවුන් විසින් අපූරූ ප්‍රොපගැන්ඩාවක් සමාජ ගත කලේය.

      ඒ රනිල් මාර දේශපාලන බුද්ධිමතෙක්ය කියලාය. ඔහු ආසියාවේ මහා මොළය විය. මෑතක් වන තුරුම තරුණ නායකත්වයද විය. එහෙත් 2001 වර්ෂයේ අවසානයේ සිට 2004 අප්‍රේල් මාසයේ චන්ද්‍රිකා කුමාරණතුංග විසින් ඔහු බලයෙන් එලවා දමන තෙක් රටට කරපු කිසිවක් ඇත්තේ නැතිය. එමෙන්ම එම වකවානුවේ දෙවරක් ජනාධිපතිකම් කල චන්ද්‍රිකා නෝනාද එම බෝට්ටුවේම තවත් පච හිලක් බවත් ලියලාම තියන්න ඕනෑය.

      ඉන් පසු මංගල සමරවීර උන්නැහේ "රනිල්ට බෑ" කියා කීවත් අප උන්නේ අර සිහිණයේමය. රනිල්ට මෙන්ම සජිත්ටත් බැරි බව තේරුම් ගත් නිසාවෙන් එතුමානෝ බැස යන සඳ සේ දේශපාලනයෙන් බැස තමාගේ හිතෛශීන් වන NGO කාක්කෝ සමඟ මොකක්දෝ අටවාගෙන තියෙනවාය. ඒ හදාගෙන තියෙන්නේ රට හදන්නට නොව රටට කෙලින්නටය.

      කොටින් සමඟ චන්ද්‍රිකාටත් හොරෙන් ගිවිසුම් ගසා සුප්‍රසිද්ධ මිලේනියම් සිටි පාවාදීම හේතුවෙන් බලයෙන් පහකලද, ඔහු ගැන මවා තිබු ප්‍රොපගැන්ඩාවේ අප මෙන්ම ජනතාවද තව දුරටත් ජීවත් උනේය. ඒ ඔහු රටේ නායකත්වයට පත් වුවහොත්, ජේ ආර් හා රණසිංහ ප්‍රේමදාසටත් වඩා විශාල ආර්ථික ප්‍රගතියක් රටට අත්කර දෙනු ඇතයි යන මුලාවෙනි. එහෙත් 2005 දී රටේ වාසනාවට ජනාධිපති වීම ඔහුගෙන් ගිලිහී යන්නේ, ප්‍රතිවාදියාට වඩා සුළු චන්ද ප්‍රමාණයක් අහිමි වී යාමෙන්ය.

      එම වසරේදී ඔහු ජනාධිපති ධූරයට පත් වූයේ නම්, අද අපට අනුරාධපුරයෙන් එහා යන්න වෙන්නේ වීසා අරගෙනය. මේ රට, රටවල් දෙකක් නොව, තුනක් වෙනවා නොඅනුමානය. ඔහු රට ගැන හෝ ජනතාව ගැන කිසිඳු හැඟිමක් තිබූ නායකයකු නොවේ. බටහිර රටවල් මේ රට ගොඩ දමාවීයැයි යන සොඳුරු සිහිණයක් ඔහුගේ සිතේ සැමදා තිබිනි.

      රනිල් කෙසේ හෝ රටේ පාලකයා ලෙස ගෙන ආ යුතු වුවද ඔහුට ජනවරමක් නොමැති බවත් ප්‍රොපගැන්ඩා සෙට්ටෙක ඒ වන විට අවබෝධ කොටගෙන තිබුනේය. පොද්දෙක් හෙවත් පෙන්දෙක් රටේ නායකයා කොට රනිල් හරහා තම අභිප්‍රායන් ඉටු කර ගැනීම බටහිර බලවේගවල හා NGO කාක්කන්ගේ අරමුණ උනේය. ඒ රාජපක්ෂලා හරහා චීනය මේ වන විටත් ලංකාව ආක්‍රමණය කර තිබූ නිසාය.

      බලාපොරොත්තු වූ ලෙසම ජයගත් ඔවුන්, සිරිසේනට ලෝක බලවතුන්ගෙන් මහා පිලිගැනීමක් ලබා දී මුරුංගා අත්තේ තබා, ගොනාට ඇන්දීම සුපිරියටම කරගෙන ගියේය. ඊළඟට වූයේ 19 ව්‍යවස්ථාවෙන් සිරිසේනගේ තටු කපා රනිල් පොර කිරීමයි. වැඩේ සාර්ථක වුවද රනිල් වැඩ්ඩෙක් නොවන බව වටහා ගත් අර බලවේගයන් රනිල් අත් හැර දමන්නේ, පාඨලීගේ ගුලි ගිලිනා රනිල් තම පිරිවරත් සමඟ චීන සංචාරයේ ගිය දා පටන්ය.

      මේ අතරතුරේ මහ බැංකුවට දුන් ගේමේන් මිස්ටර් ක්ලීන් නොම්මර එකේ කම්බා හොරෙක් බව එලියට එන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකින් බලය ලබා ගැන්මටත් පෙරය. ඩීව් ගුණසෙකර කෝප් කමිටුවෙන් ගේම අදිනවාත් සමඟම පාර්ලිමේන්තුව විසුරුවන්නේ මෙයින් ගැලවිය හැකියැයි සිතාය. එහෙත් සිරිසේන සියල්ලෝම අධිකරණයටම කැඳවා කලිසම් ගලවා දමන්නේ එතෙක් පොරවාගෙන උන් ටයි කෝට් අස්සේ උන්නේ කම්බා හොර නඩයක් බව මුළු ලෝකයාටම පෙන්වමිනි.

      මෙයින් උදාමයට පත් චීනා රනිල් නියමෙටම ගොනාට අන්දා තමන්ගේ පොට් සිටිය යලිත් ක්‍රියාත්මක කල අතර, රාජපක්ෂලාගෙන් ලබා ගත නොහැකිවූ හම්බන්තොට වරායද තමන් සතුකර ගත්තේය. එහෙත් පෙන්දන් දෙදෙනෙකු විසින් පාලනය කරනා රටක් තුල ආයෝජන කිරීමට අකමැති වූ නිසා, චීනයෙන් හෝ කිසිඳු ආයෝජකයෙක් ආයේ ලංකාවෙ පැත්ත පලාතේ ආවේ නැතිය.

      Delete

    2. පසුව චීනාගෙන් මෙන්ම බටහිර බලවතුන්ගෙන් කිසිඳු පිලිසරණක් නොමැති වීම තුල ඔහු යන්නේ ඇමරිකාව, සිංගප්පූරුව හා ජපානය පසුපසය. සිංගප්පුරුව සමඟ ගැසුවේ ලංකාව සිංගප්පුරුවේ කසළ අංගනය කිරීමේ ගිවිසුමකි. ඊළඟට ඇමරිකාව සමඟ එලඹි MCC ගිවිසුමද පාක්ෂිකයන්ගේ මෙන්ම විරුද්ධ පාක්ෂිකයාගේද විරෝධයට ලක් වීමෙන් යට ගැසුවේය. රනිල්ගේ තවත් මාරම ප්‍රොජෙක්ට් වූයේ එංගලන්තයේ සායනික කුණු ගොඩවල් ලංකාවට ගෙන ඒමය. මේවා සංසාරයේදි අප අසා හෝ දැක තිබූ ප්‍රොජෙක්ට් නම් නොවේය.

      මේවා මේ ආකාරයෙන් යන අතරේ තමන්ට කිසිවක්ම කල නොහැකි බව ලොවටම පෙන්වා තිබියදීත් ගෞරවනීය සමුගැනීමේ අවස්ථාවක් උදාකලේද තම පරම සතුරා වූ සිරිසේන විසින්මය. ඒ කුප්‍රකට ඔක්තෝබර් විප්ලවයයි. එහිදි ඔහුට ඔප්සොන් හෙවත් අගනා විකල්ප දෙකක් හිමි විය.

      1. විප්ලවය පරාජය කිරීමෙන් පසු සජිත් ප්‍රේමදාසට නායකත්වය හා අග්‍රාමාත්‍යධූරය පිරිනමා ගෞරවාන්විතව ඉවත් වීම.

      2. මහින්දට හා සිරිසේනට ඔනා දෙයක් කර ගනින් කියා බැක්ෆුට් ක්‍රීඩා කොට, නැවත් ගේමට පැමිණීම.

      එහෙත් බලයෙන් මෝහණයට පත් වූ පසු තිබෙන කුඩා මොළයටත් කෙල වී යන නිසාවෙන් ඔහු ගත්තේ වෙනස් තීරණයකි. මේ අති දරුණු පරාජයට හේතු වූයේ ඒ ආසියාවේ මහා මොළය යනු අමු බොරුවක් බව මොනවාට කියා පාමිනි.

      මෙය රනිල් වික්‍රමසිංහයන්ට ගැලපෙන රටක් නොවනා බවත් ඔහු ගැලපෙන්නේ දියුණු රටකට බවත් කියනා ලිබරල් පොරවල්වලට අපට කියන්න තියෙන්නේ, දියුණු රටක උන්නා නම් රනිල්ට ගෙදර යන්න වෙන්නේ 2005 පරාජයත් එක්කම කියලාය. ඒ රටවල්වල ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ රටේ ඉතරක් නොව දේශපාලන පක්ශවලත් තියෙනවාය කියා නොදන්නා පුකේ ලිබරල් න්‍යායාචාර්යවරුන් නොදන්නවා උනාට, ඇත්තටම ලෝකය දන්නා උන් නම් ඒ බව දන්නවාය.

      හරක් මස් කඩේ මුදලාලි මලත් ඔහු සත් ගුණවත් උපාසක කියා පාංශුකූලයට එන පන්සලේ නායක හාමුදුරුවෝ දේසනා කරන්නා සේ, අද රනිල් අරවා කෙරූ මේවා කෙරූ මහා පොරක් සේ 2% ඇත්ත අලින් ගයනා ප්‍රශස්ති දැක්කාම අපට හිනා යන්නේ පස්ස පැත්තෙන්ය. මේ එකක්කත් ඔහුගේ කෙරුවාවන් නොව ඇතුලත්මුදලිගේ කොන්සෙප්ට්ය. එහෙම නැත්නම් ප්‍රේමදාසගේ කොන්සෙප්ට්ය. ඒවා සියල්ලම අධීක්ෂණය උනේ ඔවුන් යටතේය.

      ඇත්තටම රනිල් කල එකම දේ සුවිසැරිය ගිලන් රථ සේවය රටට තාග්‍යක් ලෙස ලබාදීම පමණි. එහෙත් අද එයත් මරාලයක්ම බව වරායේ ඇති කචල් වලින් සියල්ලන්ටම අවබෝධ වී අවසානය. රනිල් ගෙන ආ මරාල අද ලිහාගන්න වෙලා තියෙන්නේ අලුතෙන් ආ ආන්ඩුවටය. MCC ගිවිසුමද එයින් එකකි.

      එදා බලයේ උන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 8 කට (කේවල මැතිවරණ ක්‍රමය අනුව) බස්සා, වර්ල්ඩ් රෙකෝඩ් තියා බලයට ආ පක්ෂයක් සදා කල් බලයේ සිටීමට සමානුපාතික ක්‍රමයක් ගෙන එන්නේ, මතුයම් දිනෙක එජාපයේ එකෙක් හෝ ඒ පින් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවේ ඉන්දන්නදැයි කුකුසක් කෙනෙක් තුල ඇතිවන්නේ නම් එයත් පුදුමයක් නෙමේය.

      එහෙත් එවන් සුපිරි පක්ෂය, රනිල් වික්‍රමසිංහ නම් තම බෑනා විසින්ම එවැනි ඉරණමකට ඇද දමාවී යැයි සිතුනේ නම්, ජේ ආර් උන්නැහේ තම බෑනා කිසි දිනෙක දෙශපාලනයට ගෙන එන්නේ නැති බව, ඉන්නා ලෝකයක සිට JR උන්නැහේ සිතනා එක නම්, රනිල් පක්ෂයට කෙලියා වාගේම විශ්වාසය.

      ඒ වගත් මෙසේය......

      https://maathalan.blogspot.com/2020/08/blog-post_11.html

      Delete
    3. නොදකින් විතරක්.. මට බ්ලොග් පොන්නයා කීවට මූ තරම් අමු පොන්නයෙක් සයිබර් අවකාශෙ විතරක් නෙමෙයි.. මුලු ගැලැක්සි එකේම නැතුව ඇති....

      ගූ කාපිය

      Delete
    4. කකා , මු පුකේ ඇඟිල්ල ගහගෙන ඒක ලෙව කකා ඉන්න එකෙක් ....

      Delete
  7. පොලීසියෙන් පැනල දුවන පිම්පියකු ලෙසින්
    පැනනල යන්න බෑ මට කැරි වේසි උඹ ළඟින්

    උඹෙ තන් වල මොළකැටි බව – නාඳුනන ලෙසින්
    වෙන තන් යුවලක් සොයමින් – යන්නද කෙලෙසින්

    ඔබෙ සුන්දර හුතු මඬලෙ – සුවඳ රස බලිම්
    වෙන හුත්තක් ඊට හොඳයි – කියමිද කෙලෙසින්

    මගේ දාර පයිය නුඹේ – ඇතුලට එබුවෙම්
    තිබුණට වැඩියෙන් හිල ලොකු කළෙමි මම ඉතින්

    ReplyDelete
  8. ඊයේ අරගල භූමියේ ඉදන් Wp ලා එක්ක එකට හැප්පුන ප්‍රසිද්ධ මනුස්සයෙක්ට දැක්කෙ මෙන්න මේ කොල්ලා විතරයි .. ඌ නමින් එදත් අදත් " ඇකා" ❤️❤️

    වෙන එක අරගල අයියෙක්ගෙවත් එන්න එන්න ! ඇවිත් සැනමෙන්න ගගා කියලා ඉල්ලන සුපුරුදු ලයිව් කිසිම එකක් දැක්කෙ නෑ..ඊයේ රෑ

    අරගලේ සමහර ලොකු අයියලා ඊයේ පෝස්ට් දාලා තුබුනේ ශ්‍රැන්ගිල්ලා ඒකේ, ගලධාරි එකේ, බැල්කනියෙ ඉදන් ටෙලස්කෝප් එකෙන් අරගලේ අධික්ශණය කරන ගමන්!! අපිට සාක්කි තියෙනවා ඒවට

    සමහර ලොකු ලොකු අරගල අයියලා ඊට විනාඩි 5 ට කලින් එතන ඉදලා මහ පාන්දර බඩගිනි වෙලා කන්න කියලා එලියට බැහපු ටිකටලු ගැහැව්වෙ😂😂

    රටේ මිනිස්සු වෙනුවෙන් හැමදාමත් අවංක උවමනාවෙන් බඩට පාන් කාලක් නොකා කඳුළු ගෑස් කාගෙන අරගල කරපු උං හැමදාමත් ඇකා වගෙ ගුටිකනවා!

    අනික් උන් අරගලයේ සුපර්මෑන්ලා වෙලා පිට රටින් පොම්ප කරන සල්ලිත් යටි මඩි ගහන් බලන් ඉන්න උන්ට පොඩි පොඩි චූන් ටිකක් සපයලා චෙස් සෙල්ලමක ඉන්නවා සපාං එකේ සැප පුටුවලට වෙලා!

    උබලා උන් වගෙ උන් වෙනුවෙන් යූස් වෙනවා ඇකා! ❤️දුකයි!අවංකවම දුකයි ඒකට නම්!

    ReplyDelete
  9. අවීචි මහ නරකාදිය ( අපාය) තියෙන්නෙ පොල් ලෙලි දාන්න එහෙම නැත්නම් අරුවක්කාලු වගේ කුණු කසල දාන්න නොවෙයි. මේ තක්කඩි අරගලකාරයින්ගෙ අම්මලාට කෙලල යන්න තමයි තියෙන්නෙ.

    ReplyDelete
  10. මාත මචං එදා ගෝටා ගෝ ගමට ගහනව කියන ආරංචිය ට ආපු මහා සෙනග අද ආවෙ නැත්තෙ ඇයි කියලද උබ හිතන්නෙ. රනිල්ට බය වෙලාද ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න