.

.

Jul 22, 2022

මෝඩයෝ නොවී දැන්වත් ගෙදර පලයල්ලා

 


මෝඩයෝ නොවී

දැන්වත් ගෙදර පලයල්ලා

➖➖➖➖➖➖➖➖➖


ඊයේ කොටුව ඉට්ටේසම ඉස්සරහා උද්ඝෝෂණේ ඉඳලා ගෝල්පේස් එකට පෙලපාලියෙන් ගිහින්...,


නේවී එකෙන් අම්බානට කාපූ උන් අතරේ..


වසන්ත සමරසිංහ

මහින්ද අබේසිහ

ජෝෂප් ස්ටාලින් 

කුමාර් ගුණරත්නම් 

දුමින්ද නාගමුව

පුබුදු ජයගොඩ

ලහිරු හෝ

මුදලිගේ


යන අය අතරින් කවුරුන් හෝ උන්නොත්..

අටපට්ටමට කියන්නම ඕන හොඳේ...


ඒ වගේම

22 පාන්දර ගෝල්ෆේස් නෙලපු වෙලාවේ

ඒ අය අතරත්...,


අර පිරිසෙන්ම කෙනෙක් හෝ

කාදිනල්

බෝනගේන් සෝභිත

පීරිස් පාදිලියා

රැට්ටා

කුරුස අප්පුහාමි

මහඋල්පත්ගම කූඹීයා

ජෙහාන්

යූ ටියුබ් හිඟන්නෝ

නන්දා මාලනී

වික්ටර් රත්නායක

ෂෙහාන් මිහිරංග

සමනලී

සන්නා

මෝටිවේසමා 

පැතුම් කර්නර්

දමිතා

දුලීකා

යන අයගෙන් කෙනෙක් උන්නොත් 


එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට කියන්නම ඕන හොඳේ....


උඹලා කරන්න ආපු වැඩේ ජයගත්තා

ඒක සුපිරි ජයක්

ඝෝඨා එලෙව්වා

රාජපක්ෂ පවුලම අයින් කලා...


හැබයි අරුන් ඔක්කොම උන් ඕවා කරන්නේ උන්ගේ රස්සාව විදියට...

උන්ගේ ගිණුම් පිරෙන්න ඩොලර් එනවා..

කෙල වුනෝතින් පිටරට වීසා ලැබෙනවා ආධාරත් එක්ක.

එහෙම ගිය උනුත් මේවට උදව් කරනවා

නැත්නම් උන්ගේ දීමනා අත් හිටවනවා...


සුනන්ද

උවිඳු

වෙඩ්ඩා 


කියන්නේ මේ වගේ චරිත...


උඹලට මොනවද ලැබුනේ..

නැව් ගුටියි කුඩාරමුයි විතරයි..

ඔය ඔක්කොම හතරවටේ තරු හෝටල්වල සැප ගත්තා...

උඹලට නෙලනවා උඩ ඉඳන් බලාගෙන උන්නා..

රජ්ජුරුවෝ උඩයි උඩයි

මිටි කොල්ලෝ බිමයි බිමයි කියලා...

උන් උඹලට හිනා වුනා...

පහුවදා උදේ ඇවිත් ආයෙත් වොයිස් කට් දීලා වීරයෝ උනා..

හරිනම් උඹලා නෙලන්න ඕන 

කුණුහබ්බ කියන්නෝන ඕකුන්ට..


ඉතින් උන් ජීවත් වෙන්න.. 

රනිල් තෝත් එපා කියනවා...

රනිල් එලෙව්වොත්...

දිනේෂ් තෝත් පල කියනවා...

දිනේෂ් එලෙව්වම සජිත් තෝත් පල කියනවා

ටික කාළෙකින් ඩලසුත් ද්‍රෝහියෙක් කියනවා..

ඔය මක්කත්ම නැත්නම්..

අජ්ජාපනේට වෙන් කරන ප්‍රතිශතේ වැඩි කරපිය කියනවා..

මක්කත්ම නැත්නම් 

මයිසූර්වල පරිප්පුයි

බොම්බේ ළූණූයි එපා කියලා පෙලපාලි යනවා..

ඉතිහාසයේ ඉඳන් එහෙමයි...

නැති බිල්ලෝ මවනවා

ඇමරිකන් අධිරාජ්‍යවාදියාගේ ප්ලග් එක ගලවනවා..

ප්ලග් එක ගලවන්න ගිය උන් වැලිගම්පිටි යනවා...

ප්‍රොපගැන්ඩා එකේ නිර්මාතෘ පාර්ලිමේන්තු යනවා

ඊට පස්සේ පරම්පරාවම ගොඩ යනවා..


මේවා ඔය පොරි හැලෙන්න කන කොල්ලෝ කෙල්ලෝ දන්නේ නෑ...

ඔය මහපොල ලබන කැම්පස් යන කොල්ලෝ කෙල්ලෝ දන්නේ නෑ..


කුමාර් ගුණරත්නම්ගේ මුළු පවුලම ඉන්නේ ඔස්ට්‍රේලියාවේ.. නෝනා දොස්තර.. දරුවෝ හොඳට ඉගෙන ගන්නවා එහේ..


අනුර කුමාරගෙ පුතා නයිට් ක්ලබ් යන කාලා බීලා ආතල් එකේ ඉන්න එළ කොල්ලෙක්..


දේශපාලන බල මණ්ඩලේ ඉන්න ඔක්කොගේම දරුවෝ පිටරට... හොඳට ඉගෙන ගන්නවා..


මොකෝ උන් දන්නවා තාත්තලා මේ කරන්නේ රස්සාවක් කියලා....


ඒ දරුවෝ ඔය උද්ඝෝෂණයකට පෙලපාලියකට එනවා උඹලා ජීවිතේට දැකලා තියෙනවද?


ඔය ලහිරුලාට 

මුදලීගේලට ඉගෙන ගන්න ඕන නෑ..

උන්ව නඩත්තු කරන්න වෙනම උන් ඉන්නවා..


ඒ නිසා මෝඩයෝ වෙලා උන්ගේ බිලි බෝයිස්ලා වෙන්න එපා...


උන්ට විප්ලව දිනන්නවත්,

බලය ලබා ගන්නවත්

කිසිම ශක්තියක්, හැකියාවක් හෝ වැඩපිලිවලක් නෑ කියලා දැන් පෙන්නලා ඉවරයි...


දැන් ගෙදර පලයල්ලා...

ගිහින් මේ දේවල් ඇත්තද බොරුද කියලා 

උඹලගේ බ්‍රේන් වොෂ් කරලා තියෙන

වෛරය මිලේච්ඡත්වය පුරවලා තියෙන

ඔලුගෙඩි වලින් ආයේ හිතපල්ලා..

මොළයක් දීලා තියෙන්නේ

කාගෙවත් රොබෝලා වෙන්න නෙමේ

බුද්ධිමත්ව හිතන්න...


හොඳින් ඉගෙනගනිල්ලා...

විශේෂයෙන් කලා විශයන් කරන උන්

කැම්පස් එකේ මළහත්තිලව් වලට පිටින්

නවීන ලෝකයේ කුමක් හෝ විශයයක් ඉගෙන ගනිල්ලා.

ඒවට මහා ළොකු වියදම් යන්නේ නෑ.

උඹලට ඉගෙනගෙන ජීවිතේ ජයගත්ත මිනිස්සු ඕන නම්

සන්නස්ගල හා නදීෂා චන්ද්‍රසේන

උදාහරණවලට ගනිල්ලා...


ආයෙත් කියන්නේ...

දැන් ගෙදර පලයල්ලා...

බැරි නම් ...... 

ඕන විගඩමක් නටා ගනිල්ලා...


ඉස්ධූතී...නන්ඩ්‍රෙයි... ටෑන්ක්ස්.. හොඳේ ...!


.

21 comments:

  1. නදීෂා චන්ද්‍රසේන කියන්නේ කට ගඳ බතලිද

    ReplyDelete
    Replies
    1. මේකයි වැඩේ, ඉකොනෝමැට්ටා හරිම ආසයි රසික සූරියආරච්චිගේ ලොකු දුව රෂිනි සූරියආරච්චිට. රෂිනි ඇඳන් හිටපු පෑන්ටි එකක් සුවඳ බලලා අතේ ගහන්න තිබ්බ‍ා නං මිනිහට ආයේ වෙන මොකවත් නැහැ. ඒ නිසා මිනිහා රසික සූරියආරච්චිට පුක උනත් දෙන්න ලැස්ති. ඉකොනෝමැට්ටාට ඕනි කොහොම හරි රසිකලා ගෙදර නයිටක්‌ ගහන්න. අන්න ඒ නිසයි මිනිහා හැම වෙලේම රසිකගේ හිත හොදින් තියාගන්න රසික කියන කරන හැම දේම හරියි කියන්නේ.

      කොහොම උනාත් රෂිනි සූරියආරච්චිගේ හුත්තේ රස සුවඳ බලන්න නං අපිත් ආසයි. මතක් වෙද්දීත් පයියා නගිනවා පැලෙන්න...

      Delete
  2. පොන්සි අරගල ලොජික්

    අනුන්ගෙ ගෙදරකට පැනලා, එක අල්ලන් ඉන්නකොට, අයිතිකාරෙයා ගෙ ඉල්ලදි කියනවා, අහවල් දවසෙ අහවල් වෙලාවට එක දෙන්නම් කියලා
    අයිතිකාරෙයා ගමෙ උන් එක්ක ඇවිල්ල නෙලුවාම කියනව, මානව හිමිකම් කඩ උනාලු

    හරක් රැල බොලාට ඔය ඉන්න ඉඩම් නගරසබාවෙන් කානිවල් එකකට කියලා කුලියට ගන්න තිබ්බා, මිනිස්සු ක්‍රවුඩ් ෆන්ඩ් එකක්කරයි

    හරක් රැල එවා කරන්නෙ නෑ, ගුටිකාලෙ බෙරිහන් දෙනවා මරනො ගගා, මොකද අරකට වඩා ගුටිකන එක මාර්කට්..

    මුන් අරගල කාරෙයො නෙවි, ත්‍රස්තවාදියො, ගහල මදි, පුකවල් පලන්නඔන., වෙස හැත්ත රජයෙන් නිකම් ඉගෙන ගෙන, රජයෙන් රස්සාත් ඉල්ලන්, රජයෙ දෙපලත් අල්ලන් ඉනවා,

    රජයෙ උන් හොරුනම් සාක්සි සහිතව නඩු දාලා එවා ඔප්පු කරලා එවා පවරගනිල්ලා, දැන් උස්සන් එන්න එපා උසාවිය දුසිතයි කියන, එවා නිතියෙන්ම කරන්න පුලුවන්, කම්මැලි නැති හොද මුදලට-බලයට නැමෙන්න්නෙ නැති ලොයර්ස්ලා ලවා වැඩෙ කරපල්ලා. කඩන්න බැරි කෙස් හදපල්ලා, සාක්කි එකතු කරපල්ලා,,

    අරගලෙ සමාජමාද්‍යවල ප්‍රමොට් කරන වැඩි දෙනෙක් උන් 2019 ගොටාට කඩෙ ගිහින් රෙද්දෙ රෙවුනු උන්, උන් ගොටාට තියෙන අමතැත්තට වඩා රනිලට අකැමැති,, එ වගෙම ඔකුන් වැඩ් දෙනෙක් ගොඩ ආවෙ 2015-2019 ආර්තිකෙන්

    කාලකන්නි. මෙ වෙස බල්ලන්ට ඔන රට ලිබියාවක් කරන්න, මුන්ට ඔන අරගලෙයක් නැ, මුන්ට ඔන අරගලෙන් ගරාගෙන කන්න. පුකවල් පලපල්ලා ඔකුන්ගෙ

    ReplyDelete
  3. 2022 දෙසැම්බර් වලට කලින් ඩීසල්, පෙට්‍රල්, ගෑස් පෝලිමේ නැතුව අඩුගානෙ 2019 ගානෙන් දෙගුනයකටවත් ලැබුනොත් අටපට්ටමට කියාපල්ලා.

    ReplyDelete
  4. මට හරි සතුටුයි,
    ඔබතුමා පරිනත වෙලා.
    අජිත් ධර්මකීර්ති නම් නාකිවෙලා විතරයි.

    ReplyDelete
  5. hooooooooooooooooooooooo pissu huttek

    ReplyDelete
  6. මහජන චන්දෙන් පත්වෙන
    ආණ්ඩුවක් ආපුදාට
    අපි කිව්වත් නැතත් ඉතින්
    උන් කොහොමත් ගෙදර යාවි

    ReplyDelete
  7. රෙද්දෙ රෙවිලා නේද? අනේ දැන් අර සෑර් රට හදලා ඉවරයි ද?

    ReplyDelete
  8. දැන් මේ ලියන ඒවට කවුද ගෙවන්නේ? ජොනීද, දියරකුස්ද?

    ReplyDelete
  9. මාතේ

    මං මේ ප්‍රශ්න කිහිපය අහන්නෙ උඹෙන් විතරක් නෙමෙයි තව මේ පිළිබඳ දැනුවත් අයෙක්ගෙන් හෝ අයගෙන් උත්තර බලාපොරොත්තුව ? කැමති නම් උත්තර දෙන්න.. ☺️

    1) ජනාධිපති ලේකම් කාර්‍යාලේ ඇතුලේ පවත්වන් ගිය ගෝටාගෝගම පුස්තකාලේට මොකද උනේ?

    2) ඒ පුස්තකාලයේ තිබ්බ පොත්පත් දැන් රජය භාරයේද? අරගලකරුවන් භාරයේද තියෙන්නෙ?

    3) ලේකම් කාර්‍යාල පරිශ්‍රය ඇතුලේ පුස්තකාලය පවත්වගෙන ගිය සමයේ පොත් බැහැර දීමේ ක්‍රමවේදයක් සහ එතැන් සිට පොත් කියවීමේ වටපිටාවක් තිබුනද?

    4) පුස්තකාලයකට නිතැතින්ම හිමිවිය යුතු නිස්කලංක ස්වභාවයක් එතන තිබුනද? එතැනට වෙලා නිශ්ශබ්දව පොතක් කියවීමෙ අවකාශයක් ඒ පරිශ්‍රය තුල තිබුනද?

    5) අරගලකරුවන් ගැවසෙන ඝෝශාකාරි වටපිටාවක්ව තිබුන ඒ අල්ලාගත් පරිශ්‍රය පුස්තකාලයක් පවත්වාගෙන යාමට සුදුසු තැනක්ව තිබුනා කියා ඔබ අවංකවම විශ්වාස කරනවද?

    6) පුස්තකාලයකට සුදුසු වටපිටාවක් නොවේ නම් එතන තිබුනේ , එවැන්නක් එම පරිශ්‍රයේ පවත්වාගෙන ගියේ හුදු ගොඩනැගිල්ලෙ ආධිපත්‍ය තහවුරු කරගැනීමට හෝ ප්‍රදර්ශනකාමය සදහාද? පොත් ටිකක් ගොඩගහගත් ආක්‍රමණ භූමියක් විනා සැබෑ පුස්තකාල ආකෘතියක් එතුල කිසිසේත් ක්‍රියාත්මක වුවාද? නොවුවාද?

    7) එතැන පුස්තකාලයක් පිහිටුවීමෙ සැබෑම අරමුණ ඔබ හිතන හැටියට කුමක්ද?

    ඕන කෙනෙක්‍ට අදහස් දක්වන්න පුලුවන්.. වැල් බයිලා නම් එපා.. අදාල පැහැදිලි කිරීම් තිබුනොත් ඇති..

    ReplyDelete

  10. ඔතන ඇත්ත කතාව මේකයි මාතලන්, ඊයේ අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුනා. රටේ පරිපාලනයට හා ආර්ථිකයට හානිවන ලෙස බණ්ඩාරනායක ස්මාරකය අවට ප්‍රදේශය තුල යම් යම් අශෝභන ලෙස පවතින දේ ඉවත් කරන්න කියලා..

    ගාලුමුවදොර දින සියයකට අධික කාලයක් රැඳී සිටිමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසුම් මාර්ග අත්පත් කරගෙන සිටි අරගලකරුවන්ට අද දිනය ආරම්භ වීමට ප්‍රථම ජනාධිපති කාර්යාල භූමියෙන් ඉවත්ව යන ලෙස අධිකරණය නියෝග කර තිබුනා. එයට ඇත්තටම අරගලයට සම්බන්ද හිටපු ගෝඨාභය වාදී නමුත් දැනට නිර්පාක්ෂිකයන්, එක්සත් ජාතික පෙරමුණේ කට්ටිය, සමගි ජන බලවේගයේ කණ්ඩායම්, කාදිනල් රංජිත් ගේ කතෝලික සභාවේ දේශපාලනික ක්‍රියාකරුවන්, බෝන් අගේන් පෙන්තකොස්ත ජේ.ඩබ්. ඇතුළු ඉවැන්ජලික රතු කුරැස කණ්ඩායම් ජමියතුල් උලමා සභාවේ දේශපාලනික ක්‍රියාධරයන්, තවුහීද් ජමාද් සහ ලංකාවේ මහමදික සහ අහ්මදියා දේශපාලන අංශ ආදී මෙකී නොකී අය යූටියුබ් ස්පොන්ස් සහිත දේශපාලනික යූටියුබ්කරුවන් වගේ ගොඩක් කට්ටිය සහය දක්වලා ඉවත් වුනා.

    නමුත් පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අය, ජවිපෙ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් අති සහ තවත් කඩාකප්පල්කාරී කණ්ඩායම් කීපයක පිරිස් එයින් ඉවත් නොවී ඊයේ රෑ තවත් පිරිස රැස් කිරීම සිදු කර ඇත..

    අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලය යනු, JVP සහ පෙරටුගාමී පක්ශවල පුහුණුවලත් ආයුධ සන්නද්ධ ක්‍රියා පවා කිරීමට නොපසුබට වන අංශයන්ය. මොවුන් රාජ්‍ය ගොඩනැගිලි, රජයේ ආයතන බලයෙන් අත්පත් කරගෙන සිටියා.පාර්ලිමේන්තුව ගිනිතබන්න උත්සාහ කලා.

    රජයේ හමුදා සෙබලුන්ට පහර දී, T-56 තුවක්කු 2ක් පැහැර ගනු ලැබුවා.
    හදිසි නීතිය පනවා තිබියදීත්, උසාවිය විසින් වහාම ජනාධිපති කාර්යාල ගොඩනැගිල්ලෙන් ඉවත් වන්නැයි නියෝග කර තිබියදීත් එය තුට්ටුවටත් මායිම් නොකර, නියෝගය රැගෙන ආ, පොලිස් නිලධාරීන් පලවා හැරියා.

    කිසිවෙකුටත් නීතියෙන් ඉහළ සිටිය නොහැක. නීතිය හමුවේ සැවොම යටත් විය යුතුය.

    දේශපාලඥයන්, අගලකරුවන් හෝ ත්‍රස්ථවාදීන් කියා වෙනසක් නැත.

    මෙය සාමන්‍ය වැසියන් ජීවත් වන රටක් මිස,කැරලිකරුවන්ගේ ක්‍රීඩා පිට්ටනියක් නොවේ. ඒ නිසා රජයේ ක්‍රමයට දොස් කියන්න අමාරුයි නේද?

    ReplyDelete
  11. මිනිස්සු මරලා ප්‍රශ්න විසදන්න බැහැ මාතලන්. මාතලන්ගේ පාටිය වන එක්සත් ජාතික පක්ෂයේ පාලනය යටතේ කලිනුත් කීප වතාවක් එහෙම කරලා බැලුවනේ.

    මාතලන් හුරේ දාන රනිල් වික්‍රමසිංහ වගේම ජෙනරාල් ෆොන්සේකාත් ජාතික ජන බලවේගය විසිනුත් 88/89 භීෂණ සමයේ ඉදන් 2009 වේල්ලමුයික්කාල් වෙනකන් ලක්ෂ ගානක් මිනිස්සු මැරුවේ.

    ප්‍රශ්න විසදුනාද, උග්‍ර උනාද?

    ReplyDelete
  12. රසික සූරියආරච්චි‍ගේ දුව රෂිනි සූරියආරච්චි‍ගේ පින්තුර වගයක් ලීක් වෙලා නේද?

    ReplyDelete
  13. බැසිල් – THE MAN –

    මිනිස්සු වැටෙති.

    ඉන් සමහරු බාගෙට නැගිටිති. තව සමහරු සම්පූර්ණයෙන් නැගිටිති. ඉතාමත් අතළොස්සක් සිටියාටත් වඩා ශක්තිමත්ව නැගිතිති.

    බැසිල් රෝහණ රාජපක්ෂ එවැනි බඩුවකි.

    සමහර මිනිස්සු මොළය ඇතිව උපදිති.

    ජන්දදායකයන් වන අප බොහෝ විට උපදින්නේ මොළය නැතුව ය.

    තියෙන මොළයෙනුත් වැඩ ගන්නට පුලුවන් අය ඇත්තන් ද එහෙමටම නැත.

    තම මොළයෙන් 100% ක කාර්යක්ෂමතාවයෙන් වැඩ ගන්නා මිනිසුන් ඇත්තේ අතේ ඇගිලි ගානටත් අඩුවෙනි.

    තියෙන මොළයෙන් 200% ක කාර්‍යක්ෂමතාවයකින් වැඩ ගන්නා මිනිසකු මෙලොව වෙසෙයි නම් ඒ, බැසිල් රාජපක්ෂ පමණක් විය යුතුය .

    90 දශකය මුල් භාගයේ බැසිල් සේවය කළේ බම්බලපිටිය ‍යුනිටි ප්ලාසා හි පිහිටි ජපන් සමාගමක උපදේශකයකු ලෙසිනි.

    ජපන්නු එදවස ද ජපන් යෙන්වලින් පඩි ගෙව්වේ බැසිල්ට නොව බැසිල් ගේ මොළයටය.

    මහින්ද රාජපක්ෂ 1988 මහ මැතිවරණයට සැරසෙන විට බැසිල් අත ඔහුම සැකසූ A4 ප්‍රමාණයේ පොතක් විය.

    එහි වූයේ අබලන් ව පැවති හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මානවල පාරවල් පිළිසකර කරන අන්දම ඇස්තමේන්තු ද සහිතවය.

    ඒ ඇතැම් මාර්ගයක් පිළිසකර කළ විට කනත්තට යන දුර අඩු වූයේ කිලෝමීටර් වලිනි.

    ජන්ද වැටෙන්නේ දහස් ගණනිනි .

    තම දිස්ත්‍රික්කය පිළිබදව හා ගැමියාගේ අවශ්‍යතා පිළිබදව බැසිල් තුල වූ අවබෝධය ට මෙය සරල උදාහරණයක් පමණි.

    රනිල් 30 වතාවටත් වඩා වාර්තාගත වැඩි වාර ගණනක් පරාජයට පත් වුවත් කිසිම දිනෙක වගකීම බාර ගත්තේ නැත.

    අවසානයේ ආසන බිංදුවට වැටුනත් රනිල් පරාජයේ වගකීම බාර ගැනීමට සූදානම් නැත.

    ඒ අතින් ගත් කල බැසිල් යනු ගෞරවාන්විත මිනිසෙකි.

    ඔහු තනිවම පරාජයේ වගකීම බාරගෙන ගෙදර ගිය මිනිසෙකි.

    ඔහු පරාජයේ වගකීම තනිවම බාර ගත්තා පමණක් නොව වසරක් තුල නව පක්ෂයක් පිහිටුවා සිදුවූ වරද ජයග්‍රාහී ලෙස නිවැරැදි කළේ රටේ ප්‍රධානම පක්ෂ දෙක බිමටම වට්ටවමිනි.

    පරාජයේ තනි වගකීම බැසිල් ගත්තද 2015 පරාජයට උරුමකරුවෝ බොහෝ සිටිති.

    කොටි ත්‍රස්තවාදීන්‍ පරාජය කළද මර්වින් සිල්වා වැනි තක්කඩියෙක් පාලනය කරගැනීමට අසමත් වීම එම පරාජයේ ප්‍රධාන සාධකයකි.

    දුමින්ද සිල්වා සිද්ධියෙන් ද එවක රජය අනා ගත්තේ මධ්‍යස්ථ ජන්දදායකයන් විපක්ෂය වෙත ආකර්ෂණය කරවමිනි

    අද ඇමැති නාමල් හැසිරෙන විදියට එදා තරුණ නාමල් හැසිරුණේ නම් එම පරාජය තවත් අවම කරගත හැකිව තිබුණි.

    මහින්දට ළං වූ සියල්ලම මහින්දට ඇති ආදරයට ළං වූ අයම නොවේ.

    (2015 ජනවාරි 8 හැන්දෑවේත් මහින්ද ගේ හැලියේ බත් කකා සිටි සමහරුන් ජනවාරි 9 පාන්දර මෛත්‍රී ළග සිටියේ එබැවිනි.)

    රටේ ප්‍රථම පුරවැසියාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ගේ සිට සුපර් මාකට්වලින් ගෙදරට බඩු ඇදගෙන ජනාධිපතිතුමා හමුවීමට වේලාවන් ලබාදුන් නිලධාරියා දක්වා මේ පරාජයට වගකිව යුතු විය.

    තම හිතවතුන් ට උසස්වීම් දෙන විට රාජ්‍ය සේවකයින් කළකිරීම වැළැක්වීමට නොහැකිය .

    රාජ්‍ය සේවකයින් කළකිරෙන විට එය තැපැල් ජන්දවලට බලපෑම වැළැක්වීමට නොහැකිය .

    අවසානයේ මේ සියල්ලේ වගකීම දරාගත්තෙ බැසිල් ය.

    ‘අලුත් පක්ෂයක් හැදුවොත් පාරක් පාරක් ගානේ ඇවිද්දවනවා හිටං’ යැයි මෛත්‍රී කියද්දී බැසිල් බය වුනේ නැත.

    ඔහු අලුත් පක්ෂයක් බිහිකිරීමේ අභියෝගය බාර ගත්තා පමණක් නොව එය අතිශය ජයග්‍රාහී විලාශයෙන් නිමා කළේය .

    අද බැසිල් නිර්මාණය කළ පක්ෂය ජය පැන් බොයි.

    මෛත්‍රී ඇවිදියි.

    මෙහිදී තවත් යමක් කිව යුතුය .

    ඒ, මතු දවස නායකත්වයට සූදානම් වන නාමල් ටය.

    නාමල් ට බැසිල් බාප්පා ගෙන් ඉගෙන ගන්නට බොහෝ දේ ඇත.

    විශේෂයෙන්ම නාමල් වටා සිටින සෙන් තෝමස් කාරයන්ට බැසිල් ගේ කෙස් ගහක තරම් වත් දේශපාලන විඥානයක් නැති බව වටහා ගත් දාට නාමල්ගේ ඉදිරිය වඩා පැහැදිලි වනු ඇත.

    හැම විටම බැසිල් වටා හොඳ කණ්ඩායමක් සිටී.

    ඒ අතර අපතයන් කිහිප දෙනෙකු සිටී.

    මින් සමහරුන් ප්‍රසෙන්ටේෂන් වලින් අන්දන්නන් ය.

    ඔවුන් ට දැන්ම රෙඩ් ලයිට් දමාගෙන මේ ගමන ගියොත් බැසිල් ව නතර කිරීමට කිසිවකුටත් නොහැකි වනු ඇත.

    ලංකාවේ දේශපාලන පක්ෂ නහුතයක් තිබේ.

    ඒවාට පක්ෂ නායකයින් නහුතයක් ද සිටී.

    මේ නහුතයක් දේශපාලන පක්ෂවල නහුතයක් වූ නායකයින් සිහිපත් කරගත යුතු එක කරුණක් ඇත.

    එනම්, ඉදිරි දශකයේ ලංකාවේ දේශපාලන සිතියම අදින්නේ අන් කවරකුවත් නොව බැසිල් රාජපක්ෂ බවය.

    ReplyDelete
  14. මීට වසර තුන හතරකට පෙර අපේ ටවුමේ පිස්සෙක් විසීය. පිස්සෙක් කීවාට පිස්සන් තුන් හතරදෙනෙක්ම සිටි අතර කතාවට සම්බන්ධ පිස්සා 'තට්ට අස්රා' නම් විය.

    දිනක් කෝටුවක් රැගෙන ටවුමේ ඔරලෝසු කණුව අසලට පැමිණි තට්ට අස්රා වීදිවල ගමන් ගන්නා සියලුම මිනිස්සුන්ට එක පැත්තකට පමණක් ගමන් ගන්නා ලෙස අණ කළේය. 'මේ ගෝඨාභය මහත්තයාගේ කාලේ, රටේ විනයක් තියෙන්න ඕනි. හිතුන හිතුන විදියට පාරේ ඒ මේ පැත්තට යන්න බෑ, එක පැත්තකට විතරක් යන්න ඕනි' කියමින් අස්රා මිනිසුන් මෙහෙයවීමට පටන් ගත් අතර ඔහුට අවනත නොවන උදවියට කෝටු පහර දීමටද මැලි නොවිණි.

    ටික වෙලාවකින් කොහේදෝ යමින් සිටි තවත් පිස්සෙකු වූ ඉක්බාල් පිස්සාද එම අරුමය බැලීමට එතනට පැමිණියේය. ඉන්පසු ටික වෙලාවක් තට්ට අස්රාගේ ක්‍රියාව දෙස බලා සිටි ඉක්බාල් පිස්සා 'අනේ උබ වගේ පිස්සෙක්. දැන් උබ දන්නේ නැද්ද අපේ ලෝකේ රොටියක් වගේ පැතලි එකක් කියලා. උබ මොකද මේ කරන්නේ. මිනිස්සු ඔක්කොම ටික එක පැත්තකට යවනවා. ඒකෙන් වෙන්නේ ලෝකේ සමබරතාව නැති වෙලා ලෝකේ අනික් පැත්තට පෙරලිලා යන එක. අපි ඔක්කොම යටවෙයි' කියා කීවේය.

    ඉක්බාල් පිස්සාගේ මේ කතාව ඇසු අස්රා පිස්සා ටික වෙලාවක් පුදුමයෙන් මෙන් සිට කෝට්ට විසිකර දමා යන්නට ගියේය..

    දේශපාලකයන්ගේ මෝඩ කම් හෙළිකිරීමට තවත් දේශපාලකයෙක්ම පැමිණෙනවාක් මෙන් පිස්සෙකුගේ පිස්සු වැඩ පැහැදිලි කරදිය හැක්කේද තවත් පිස්සෙකුටම පමණි.

    ReplyDelete
  15. මේකයි වැඩේ, ඉකොනෝමැට්ටා හරිම ආසයි රසික සූරියආරච්චිගේ ලොකු දුව රෂිනි සූරියආරච්චිට. රෂිනි ඇඳන් හිටපු පෑන්ටි එකක් සුවඳ බලලා අතේ ගහන්න තිබ්බ‍ා නං මිනිහට ආයේ වෙන මොකවත් නැහැ. ඒ නිසා මිනිහා රසික සූරියආරච්චිට පුක උනත් දෙන්න ලැස්ති. ඉකොනෝමැට්ටාට ඕනි කොහොම හරි රසිකලා ගෙදර නයිටක්‌ ගහන්න. අන්න ඒ නිසයි මිනිහා හැම වෙලේම රසිකගේ හිත හොදින් තියාගන්න රසික කියන කරන හැම දේම හරියි කියන්නේ.

    කොහොම උනාත් රෂිනි සූරියආරච්චිගේ හුත්තේ රස සුවඳ බලන්න නං අපිත් ආසයි. මතක් වෙද්දීත් පයියා නගිනවා පැලෙන්න...

    ReplyDelete
  16. ලංකාවේ අභිනව නායක අටවෙනි විධායක ජනාධිපති ගරු ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ රැඳීසිටින බටහිර රටවල් වල විදේශ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් කිහිපදෙනෙක් හමුවී ඔවුන්ගේ වැරදි වැටහීම් නිවැරදි කර තිබෙනවා.

    එහිදී ලංකාවේ ජනා‍ධිපති ලේකම් කාර්යාලයේ ගොඩනැගිලි බලහත්කාරයෙන් පැහැරගෙන ඉතා අන්තනෝමතික ඒකාධිපති ස්වරූපයෙන් එම ගොඩනැගිලි විනාශ කරමින් රුපියල් කෝටි ගණන් මහජන මුදල් කාබාසිනියා කරමින් ඒවා විනාශ කරමින් රැඳීසිටි ගෝත්‍රික ස්වභාවයෙන් කටයුතු කළ ඊනියා අරගලකරුවන් කියාගන්නා කඩාකප්පල්කාරී අපතයන් ඉන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ යෙදවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් පැහැදිලි කර ඇත.

    විශේෂයෙන්ම එම හමුවට අමෙරිකා එ.ජ, කැනඩා, ප්‍රංශ, බ්‍රිතාන්‍ය, ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවල මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් මෙන්ම ලංකාවේ යුරෝපා සංගම් කාර්යාලයේ නියෝජිතයින්ද එක්වී සිටි බව වාර්තා විය.

    එහිදී මුලින්ම අමෙරිකා තානාපතිනී ජුලී චන්ග් පවසා ඇත්තේ ලංකාවේ අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් තමන් කණස්සල්ල පළකරන බවය.

    ඊට මනාව පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබුණේ, අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල එරට විරෝධතාකරුවන් පිරිසකගෙන් මුදාගැනීම සඳහා අමෙරිකානු නීතියට අනුකූලව එරට ආරක්ෂක අංශ කටයුතු කරනු ලැබුවේදී මේ ආකාරයටම සහ මීටත් වඩා දැඩි ලෙස බලය පාවිච්චි කරමින් දැඩිව පහරදීම් සහිතව බවය.

    ලංකා ජනාධිපති ලේකම් කාර්යාලය ලංකාවේ ප්‍රධාන පරිපාලනමය ගොඩනැගිල්ල වන අතර රටේ ඉතාමත් වටිනා ඉතා වැදගත් ලියකියවිලි රැසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පවතින බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

    එමෙන්ම ජූලි 14,16 සහ 21 යන දිනවලදී විරෝධතාකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් වන ලෙස පූර්ව දැනුම්දීම් සිදුකර තිබුණද පෙරදින අලුයම 6ට එම පරිශ්‍රයෙන් පිටත්වීම ප්‍රතික්ෂේප කළ විරෝධතාකරුවන් බොරු හේතු කාරණා මත පස්වරු 2වන තෙක් කල් ඉල්ලා සිටි බවද ඉන් පසුව තවත් හේතු කාරණා මත තව දුරටත් කල් දැමීමට සැලසුම් සහගතව වැඩ කළ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ට සාධක සහිතව ඔප්පු කර පෙන්වා ඇත.

    නමුත් එලෙස දිගින් දිගටම කල් ලබාදීමට හැකියාවක් නොමැති පසුබිමක රටේ නීතියට අනුකූලව පොලීසිය සහ ආරක්ෂක අංශ යොදාගෙන විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

    ඒ වගේම තමන් වැඩබලන ජනාධිපතිවරයාව සිටියදී තම පෞද්ගලික නිවස ඉතාමත් අමානුෂික ආකාරයෙන් ගිනිබත් කළ අවස්ථාවේ දැන් කඩාකප්පල්කාරීන් ගැන කිඹුල් කඳුළු හෙලන කිසිදු පාර්ශ්වයක් ඊට විරුද්ධත්වය පළකරමින් ට්විටර් පණිවිඩ නිකුත් නොකිරීම සම්බන්ධයෙන්ද තමා දැඩි ලෙස විමතියට පත්වන බව ජනාධිපතිවරයා තානාපතිවරියගේ මූණටම පවසා ඇත. ඉන් එම සියලුම තානාපතිවරුන් දැඩි ලෙස
    ලජ්ජාවට පත් වී ඇත.
    එහිදී කැනේඩියානු මහ කොමසාරිස්වරයා ඇඟ බේරාගැනීමට පවසා ඇත්තේ අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කළ ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද සිය විරෝධය දක්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බවය.

    එවිට අට සිනාවකින් පිළිතුරු ලබා දී ඇති ආචාර්ය රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා තමා මෙන්ම මෙම සාකච්ඡාවට සහභාගී වන විදේශ කටයුතු ඇමතිවරයා ද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයින් වන අතර එය කිසිම විදිහකින් නීතීඥ සංගමයේ සමස්ත මතය නොවන බව එහිදී ඔවුන්ටම තේරුම් කර දී තිබේ.

    නමුත් එය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වත්මන් සභාපති සාලිය පීරිස් මහතාගේ පෞද්ගලික මතය විය හැකි බවද ජනාධිපතිවරයා පැවසූ අතරම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ ක්‍රියාදාමයේ සාමාජිකයෙකු ද වන තමන් සෑමවිටම කටයුතු කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූකූලව බවද ජනාධිපති ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී දැඩි ලෙස අවධාරණය කර ඇති අතරම එම අදහස් පිළිගත් පසු ඔවුන් ජනාධිපති ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතාට උපරිම සහයෝගය ලබා දීමට සම්පූර්ණයෙන්ම එකඟ වී ඔහුට පූර්ණ සහය දක්වන බවට නිල වශයෙන් නිවේදන නිකුත් කර තිබෙනවා.

    ReplyDelete
  17. ලංකාවේ ජාතික ඉන්ධන බලපත්‍රය (QR) මගින් ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය ඊයේ දිනයේ මුළු දිවයිනම ආවරණයවන අයුරින් අත්හදා බලා තිබේ.

    දිස්ත්‍රික්ක 25 පුරාම තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලදී මෙම කටයුත්ත සාර්ථකව සිදු කර ඇත.

    විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසන්නේ නුදුරේදීම මෙම ක‍්‍රමය ජාතික වශයෙන් දියත් කිරීමට බලාපොරොත්තු වන බවයි

    ReplyDelete
  18. මම හිතන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන විදිහට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ හා කණ්ඩායම් නියෝජනය වන පරිදි ස්ථිර කැබිනට් මණ්ඩලයක් ඉදිරි සති දෙක ඇතුළත පත් කිරීමට කටයුතු කළොත් ලංකාවේ ගොඩක් ප්‍රශ්න විසඳන්න අවශ්‍ය මූලික පදනම දමා ගන්න පුළුවන් වේවි.

    අද උදේ ලංකාවේ මාධ්‍ය වාර්තා කරලා තියෙන විස්තර අනුව පොදුජන පෙරමුණේ මෙන්ම, රනිල් වික්‍රමසිංහගේ ජනපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දුන් නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය, රාවුෆ් හකීම්ගේ මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය, රිෂාද් බදියුදින්ගේ ACMA පක්ෂය ඇතුළු පක්ෂවල හා කණ්ඩායම්වල විශාල පිරිසක් මෙම නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් වීමට නියමිතය.

    ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සදහා එම පක්ෂවලට හා කණ්ඩායම් වලට ද ඉදිරියේ දී නිල වශයෙන් ආරාධනා කරාවි

    ඒ අනුව නව කැබිනට් මණ්ඩලය ඇමතිවරුන් විස්සත් තිහත් අතර පිරිසකගෙන් මෙන්ම එවැනිම පිරිසක් රාජ්‍ය ඇමතිවරුන් ලෙසද පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ලංකාවේ ජනමාධ්‍ය විසින් වාර්තා කර තියෙනවා.

    තාවකාලික ලෙස දිනේෂ් ගුණවර්ධන නව අගමැති ලෙස දිවුරුම් දීමත් සමඟ හිටපු කැබිනට් මණ්ඩලයම අන්තර්කාලීන කැබිනට් මණ්ඩලයක් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ සිකුරාදා (ජූලි 22)දිවුරුම් දුන් අතර,ස්ථිර කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී,එම ඇමතිවරුන්ගේ විෂය පථයන් ද වෙනස් වනු ඇති බව පැවසේ. මේ ගැන ඔබේ අදහස් මොනවා ද?

    ReplyDelete
  19. හැමෝටම ඕන අනුන්ව වෙනස් කරන්න. සිස්ටම් චේන්ජ් කරන්න. වෙනස් කරන්න බැරි නම් ගහලා හරි මර්දනය කරන්න. අපේ කෙනෙකුට ගැහුවොත් ඒක අවුලක්. අනිත් මතය දරන කෙනෙකුට ගැහුවොත් ඒක වීරකමක්. අපි බුද්ධිමත්. අපි ප්‍රගතිශීලි. අනිත් අදහස් දරන උන් මුග්ධයි. උන් ප්‍රතිගාමීයි. අපි ආගමික විදිහට මතවාද පක්ෂ බදාගත්තට අපි නිදහස්. අනිත් මතයක් දරන උන් ඒ මතය වෙනුවෙන් පෙනී සිටීම වහල්කමක්. අපි ලියන්නෙ, වැඩ කරන්නෙ, හුස්ම ගන්නෙ පවා රට වෙනුවෙන්, අනාගතය වෙනුවෙන්. අපිට ප්‍රතිවිරුද්ධ අදහස් දරන උන් ලියන්නෙ හිතන්නෙ කුලියට. මුදලට. අපි ස්වභාවයෙන්ම සාධාරණ සහ සත්ගුණවත්. වෙනත් අදහසක් දරන උන් ස්වභාවයෙන්ම දුෂ්ටයි, දුර්ගුණයි.

    මේ නිසා අපි අනෙකාව වෙනස් කරන්න ඕන. අපි හිතන විදිහට හිතන්න ඌ මත බලය පාවිච්චි කරන්න ඕන. ඒක තමයි අද අපි දකින දේශපාලනය. අනෙකා වෙනස් කරන්න හදන තමන් තව කෙනෙකුට අනුගමනය කරන්න ආස හිතෙන තත්වයක් හෝ ගුණයක් නිරූපණය කරනවද කියන එක කාටවත් අදාල නෑ.

    අපි හොයන්නෙ සමානකම් නෙමෙයි. වෙනස්කම්. අනෙකාගෙන් වෙන්වීම තුල තමයි අපි ප්‍රබුද්ධ වෙන්නෙ. අපිට උවමනා පාලම් නෙමෙයි තාප්ප. ඒ තාප්පය ගොඩනැගීම තමයි වීරත්වය වෙන්නෙ. කරමින් ඉන්නෙ ප්‍රතික්‍රියා දැක්වීම් විතරයි. කිසි දෙයක් අලුතෙන් සාධනීයව නිර්මාණය කිරීමේ අදහසක් නෑ. නිශේධනාර්ථයන් තමයි වඩා ශ්‍රේෂ්ට විදිහට හඩ නැංවෙන්නෙ.
    සාධාරණත්වය යුක්තිය කියල අද අපි කතා කරන මූලික පිලිගැනීම්ම පාර්ශ්විකයි. ඒවා ස්වාධීන නෑ.

    'මට ඔබ වෙනුවෙන් කළ හැකි කිසිවක් නෑ, මට කළ හැක්කේ මා වෙනස් කරගැනීමට මහන්සි වීම පමණයි. ඔබට මා වෙනුවෙන් කළ හැකි කිසිවක් නෑ, ඔබට කළ හැක්කේ ඔබ වෙනස් කරගැනීම පමණයි'

    -රාම් දාස්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න