.

.

Jan 22, 2023

උසස් පෙලට විෂ් කිරීම. (විභාගේ තමයි අපේ අභාගේ)

 


උසස් පෙලට විෂ් කිරීම.

(විභාගේ තමයි අපේ අභාගේ)

➖➖➖➖➖➖➖➖➖🔴▪️


මම විශ්වාස කරන දෙයක් තමයි, X කණ්ඩායම ගෙන ගිය චින්තන විප්ලවය දිගටම ගෙන ගියා නම්, මේ රට මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න පුලුවන් කියන දේ.


නඟරයේ උසස් පාසලකට ගියපු සමාජයේ හැම තරාතිරකම උන් එක්ක මුහුන් වෙච්චි අප තුල කොහොමත් තිබුන චින්තනයට හඬක් ආවේ, X  කණ්ඩායමේ ආගමනයත් එක්ක. 


නමුත් ඒ කණ්ඩායම තුල වුන් ගෝත්‍රික ඇකඩමික් උගත්තු, උන්ගේ හීනමානය නිසා ඒක දාලා ගියාම ඒක සමාජයට අහිමි වුනා. 


භාතිය සන්තුෂ් තරුණ ග්‍රාමිය පරපුර භාහිර පෙනුමින් වෙනස් කරන විප්ලවය ජයගත්තත් (කෙල්ලොත් ඩෙනිම් ගහන එක. මම මේකට කියන්නේ B&S ජීන්ස් විප්ලවය කියලා) ඔවුන් චින්තනයෙන් වෙනස් කරන විප්ලවය ඔවුන්ට හමු වුනේ නෑ.


එහෙම වෙනස් වෙන්න කැමති එකෙක් ඉන්නවා නම්, දැන් ආයෙත් ඔයාලට දීප්තිව කියවගන්න චාන්ස් එකක් සුදර්ශණ ගුණවර්ධන නයි ටී ඇන් එක හරහා සති අන්තයේ උදේ වරුවේ සලසලා දීලා තියෙනවා.


මෙහෙම ආරම්බයක් ගත්තේ... ජිප්සීස් සුනිල් අයියා සින්දුවකින්ම කියලා තියෙන විදියටම, නොරට ඉන්න උනුත්, ජීවිතේට නොරටක නොගියපු උනුත් හැම තිස්සෙම මතුරන, ලංකාවේ එහෙම උනත්, එංගලන්තේ එහෙම වෙන්නේ නෑ අනේ කියලා... දේශපාලුවන් හා රාජ්‍යය කින්ඩියට ලක් කරාට... ජනතාවත් ඊට එහා පොරවල් බව පෙන්නන්න ඕන නිසා.


ඒකට හේතුව අද උසස් පෙලට විෂ් කරපු එක මාතලන් විවේචනය කරන්නේ ඇයි, මොකක්ද ඒකේ වරද කියලා කීප දෙනෙක්ම අහපු නිසා. මම මේ මතයේ ඉන්නේ අද ඊයේ නෙමේ. ඒත් මගේ මේ මතය දියුණු රටවල පිලිගත් සම්මතයක් කියලා දැනගත්තේ මෑතක. ඒකට මට තියෙන්නේ ආඩම්බරයක්.


ඒ පසුගිය සතියේ පුවත්පත් මණ්ඩලය මෙහෙයවපු zoom forum එකකදි අදහස් දක්වපු මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ චරිත දිසානායකගෙ අදහස් දැක්වීමෙන් පස්සේ. 


ඔහු කියන විදියට ඔස්ට්‍රේලියාවේ දෙමව්පියන්, දරුවෝ වැඩිහිටියෝ වෙනකන් දරුවන්ගේ චායාරුපයක්වත් දෙමව්පියන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල දාන්නේ නෑ. ඉතින් දරුවන්ගේ විභාග හා ඇචීව්මන්ට්ස් වැනි පෞද්ගලික දේ කොහොමත්ම දාන්නේ නෑ. ඒක ළමා අයිතිවාසිකම් වලට කරන ගරු කිරීමක්.


මේක ඇත්ත. මොකෝ පිටරටවල ඉන්න ගොඩාක් මිතුරන් තමන්ගේ දරුවන්ගේ ෆොටෝ පබ්ලිෂ් කරේ දරුවෝ වැඩිහිටියෝ වුනාට පස්සේ.


ඊට පස්සේ අන්තර්ජාලයෙන් මේ ගැන සොයා බැලුවම ගොඩාක් දියුණු රටවල තත්වයත් ඒකයි.


ඒත් ඉතින් මෙහේ දෙමව්පියන්ට තියෙන්නේ තමන්ට ලබා ගන්න බැරි වූ තත්වය දරුවන්ගෙන් හෝ ලබාගන්න උත්සාහ කරන තරඟයක්. එරියස් කවර් කිරීමක්.


මේ රටේ දෙමව්පියන් දරුවන්ට දෙන්නේ සුලුපටු ප්‍රෙෂර් එකක් නෙමෙයි. ඒක ශිෂ්‍යත්වය ලියලා එලියට එන දරුවන්ගේ මුහුණෙන්ම පේනවා. ඇත්තටම ඒ කුඩා මොළවලට දෙන ප්‍රෙෂර් එකට මාසයක්වත් නිවාඩු දෙන්න ඕන රජයෙන්.


පාසල් ළමුන් පවා අධි රුධිර පීඩනයෙන් මෙන්ම දියවැඩියාවෙන් පෙලෙන්නත්, මත්ද්‍රව්‍ය මත්පැන් වලට යොමු වෙන්නත්, සියදිවි නසාගැනිම් වැඩි වෙන්නත් හේතු මේවා. මේවා සමාජ විද්‍යාඥයින් පවා නොදකින දේ. එහෙම දකින්න තරම් බුද්ධිමත් විද්‍යාඥයෝ මේ රටේ ඇත්තෙත් නෑ.


නිකමට කල්පනා කරන්න මෙහෙම පෝස්ට් එකක් දරුවා දැක්කොත් දරුවට එන ප්‍රෙෂර් එක. අඩේ අම්මා තාත්තා මේක ජාත්‍යන්තරේටත් ගෙනිහින් ... පාස් නූනොත් විනාශයි කියන මානසික පීඩනයකින් දරුවා මුළු විභාගෙම ලියන්නේ. ඉතින් ඉහළින්ම පාස් වෙන දරුවත් දෙමාපියන් ඉල්ලපු ප්‍රතිපලේ නැත්නම් එල්ලිලා මැරෙනවා.


එක අතකින් චන්දෙ ඉල්ලන්න CV එක බුකියේ ප්‍රසිද්දියේ දාන නව පරපුරේ රෝන්ග් ජෙනරේෂන් එකක් සිස්ටම් වෙනස් කරන්න යද්දි, අර මිඩ්ල් ක්ලාස් ළිං මැඩි ගම් කබර දෙමව්පියන් ගන්න ආතල් එකේ වැරද්දකුත් නෑ..


මේ පීඩනය ගැන සෝමලතා සුභසිංහ මැතිනිය අපූරු වේදිකා නාට්ටියක් කලා අපි පොඩි කාලෙම. ඒකෙන් තමයි චාන්දනි සෙනවිරත්න නිල්මිනී සිගේරා ක්ෂේශ්ත්‍රයට එන්නේ. ඒකේ අන්තීමට නිල්මිනී සිගේරට පිස්සු හැදෙනවා. ඒකේ නම විකෘතී.


මේවා දෙමව්පියන්ට පෙන්නන්නම ඕන නාට්‍ය. ඒත් දැන් පෙන්නන්නේ අමු තිත්ත කුණුහබ්බ.


මේක සෑම අතින්ම බංකොලොත් රාජ්‍යයක් සාන්ත... 😭


ස්වස්ථි සිද්ධම් ....!!!!!

.

31 comments:

  1. අනුර කුමාරගේ ඇට දෙක

    ReplyDelete
  2. උදව්වක් ඕන Please මට හරිම තොරතුරු දැනගන්න උදව් කරන්න මට මේ ගැන දැනගන්න වෙන මාර්ගයක් නෑ ඒකයි මේ මාතලන් බ්ලොග් එකේ දාලා අහන්නේ 🙏😣

    ලක්ෂ 15කට වගේ අඩුවෙන් යන්න පුලුවන් රටවල් මොනවද Student හරි working හරි...

    මම මේ බ්ලොග් එකේ පරණ ලිපි වලට දාපු කමෙන්ට් වල දැක්කා Singapore Student visa ගැන කමෙන්ට් එකක් මට ඇත්තටම දැනගන්න පුලුවන් ද Singapore Student visa ගිහින් එහෙ ඉගෙනගෙන Australia වට යන්න පුලුවන් ද කියලා?

    ඒ වගේම Australia යන්න ලේසි ඕනම කෝස් එකක් කරන්න කියලා හිතන් ඉන්නේ මම ආස උනත් නැතත්...

    මම බ්ලොග් එකේ අනිත් පොස්ට් සහ සමහර කමෙන්ට් වල තියෙන guides කියෙව්වා🙏

    මට දැනගන්න ඕනේ Singapore student visa (Diploma එහෙකට) ගිහින් ඉගෙනගන්න ගමන් part time කරන්න පුලුවන් ද illegal උනත් ඔක්කම වගේ ජොබ් කරනවා කියලා රටඉන්න කට්ටිය කියනවා

    ඒ නිසා ඇත්තටම ප්‍රශ්නයක් නැතුව part time ජොබ් එකක් කරන් වියදම් ටික බැලන්ස් කරගන්න පුලුවන් ද ?

    මම දැනට ලංකාවේ Technical college එහෙක Computer hardware technician course එක කරනගමන් ඉන්නේ...

    මම දැන් බලාපොරොත්තුවෙන් ඉන්නේ Singapore student visa ගිගින් එහෙ ඉගෙනගන්න ගමන් part time job එකක් කරන ගමන් කාලයක් එහෙ ඉදලා Australia වගේ රටකට යන්න සුදුසුකම් හදාගන්න එක

    මම ඇත්තටම singapore යන්න බැලුවේ මම දැක්කා ලක්ෂ 10-20 කින් වගේ යන්න පුලුවන් කියලා සමහර කමෙන්ට් වල දාලා තිබුනු නිසා මොකද europe රටකට යන්න තරම් වත්කමක් නෑ මේ ගානත් පවුලෙම කෙනෙක්ගෙන් ඉල්ලන් යන්න පුලුවන් වෙන නිසා යන්න බලන්නේ 🙏

    අනේ මේ ගැන දන්න කවුරුහරි මට ඉස්සරහට කරන්න පුලුවන් හොදම මොකක්ද කියලා ❣️🙏

    ReplyDelete
    Replies
    1. සින්ගපූරුවෙ ගිහින් පාර්ට් ටයිම් කරන්න බැ. සල්ලි විනාස වෙන එක විතරයි. Auz එනවනම් හරි course එකක් select කරන් එන්න. හොදම වැඩෙ ඔය කරන course එකෙන් ජොබ් එකක් middle east වලින් බලන්න.

      https://ozzieyarn.wordpress.com/2022/12/04/no-one-is-helping-to-find-a-job-in-overseas/

      Delete
    2. බොහොම ස්තුතියි Rider ඔයාගේ උපදෙස් වලට. මම හොයල බලන්නම් තව මොනව හරි විස්තර දන්නවා නම් කමෙන්ට් කරන්න. මැදපෙරදිග කලාපයේ ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙබ් සයිට් එහෙම තියෙනවා ද විශ්වාස කරන්න පුළුවන් විදියේ ඒවා?

      Delete
  3. මාලන් එංගලන්තේ ඉඳන් බස් එකෙන් ඉන්දියාව බලා පැමිණී හිපි සංචාරකයින් රැගෙන එන බස්‍ රථයක් ඇෆ්ගනිස්තායේ ඛයිබර් දුර්ගයේ නවත්වා ඇතිවිටෙක ගත් ඡායාරූපයක් අද බුකියේ ක්ලැසික් ඡායාරූප පෙළක් අතරේ දැකලා මේක ලියන්න හිතුනෙ

    ඒ කාලේ ස්වැග්මන් ඇතුළු අනෙකුත් බස් සමාගම් එංගලන්තයේ සිට ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය දක්වා ගොඩබිම් මාර්ගයෙන් එන්නට බස් සේවා ආරම්භ කරන ලද්දේ 1958 තරම් ඈත යුගයකදී. එවක හිපි සංචාරකයින් අතර පාකිස්තානය වැදගත් නැවතුම්පොලක් වීමට හේතුව ඔවුන් යුරෝපය හරහා විත තුර්කිය , ඉරානය , ඇෆ්ගනිස්තානය , පාකිස්තානය පසුකොට ඉන්දියාවට ආ ගිය නිසා, ඒ වගේම සමහරවිට ඔවුන්ගේ ගමන නේපාලයේ කත්මන්දු දක්වාම දික් විය. මේ ගමන් මාර්ගය ප්‍රසිද්ධ වූයේ ' හිපි ට්‍රේල් ' වශයෙනි.

    හිපි සංස්කෘතිය 1950 දශකයේ මැද භාගයේ සිට 1970 දශකය අවසන් වන තුරුම පැවතුනි. ඒ දශක වල ජීවත් වුනු උදවිය කරෙ එල්ලාගත් බෑග් රැගෙන එන මේ අඩුවියදම් යුරෝපීය හිපියන් දැක ඇතුවාට සැක නැත.

    " හැකිතරම් අඩු මුදලකින් හැකිතරම් දුරක් " යන්නට මේ හිපියන් කප්පිත්තන් ය. පුළුවන් තරම් කාලයක සිය නිවෙස්වලින් ඈත් වී ජීවත් වන්නට මේ හිපියන් ප්‍රිය කලහ. මේ හිපියන් නතරවන නගර වල ඔවුන් වෙනුවෙන් ලාභදායී නේවාසිකාර , හෝටල් අවන් හල් ඉදි විය. මේ හිපියන්ගේ විශේෂත්වය නම් අනෙකුත් සම්ප්‍රදායික බටහිර සංචාරකයිට වඩා දේශීය මිනිසුන් අතර මුහු වීමයි.

    හිපි සංචාරකයින්ගේ 1970 දශකයේ අගභාගයෙන් පසු අවසන් වූයේ ඉරාන ඉස්ලාම් විප්ලවය සහ ඇෆ්ඝන් - සෝවියට් යුද්ධය නිසාය. ඉරාන විප්ලවයෙන් පසු ඉරානයේ බිහි වූයේ බටහිර ජාතීන්ට අහිතවත් වටාපිටාවක් සහ රජයකි. තවද ඇෆ්ගන් - සෝවියට් යුද්ධය නිසා මාර්ගය වසා දැමිනි.

    සාමාන්‍යයෙන් මේ හිපි ට්‍රේල ආරම්භ වූයේ ලන්ඩන්,කෝපන්හේගන්, බටහිර බර්ලින් , පැරිස් ,ඈම්ස්ටර්ඩෑම් හෝ මිලාන් වලිනි. එක්සත් ජනපදයේ සිට එන හිපියන් අයිස්ලන්ඩික් එයාලයින්ස් ගුවන් සේවයේ යානාවලින් ලක්සම්බර්ග් වෙතට පැමිණ එතැනින් ගොඩබිම් ඔස්සේ පිටත් විය.

    සියළුම දෙනාටම පාහේ තුර්කියේ ඉස්තාන්බුල් නගරය පහුකර යන්නට සිදුවිය.ඉන් අනතුරුව සමහරු උතුරු මාර්ගය තෝරාගත් අතර සමහරු තෝරා ගත්තේ දකුණු මාර්ගයයි.

    උතුරු මාර්ගය ඉරානයේ ටෙහෙරාන් , ඇෆ්ගනිස්තානයේ හෙරාට්,කන්දහාර් ,කාබුල්, පේෂාවර් සහ ලාහෝර් හරහා ඉන්දියාවට ඇතුළු විය.

    දක්ෂිණ මාර්ගය තෝරාගත් අය තුර්කිය, සිරියාව, ජෝර්දාන්,ඉරාක් සහ ඉරාන් පසුකොට පාකිස්තානය හරහා ඉන්දියාවට ඇතුළු විය. ඇෆ්ගනිස්තානයේ කාබුල් හරහා පාකිස්තානයේ පේෂාවර් වලට එන අයට ඛෛබර් දුර්ගය පහුකිරීමට සිදු විය. ඔවුන් ඉන්දියාවට ඇතුළු වූයේ ගන්ඩා සිං වාලා හෙවත් වගා බෝඩරය හරහාය.

    ඔවුන්ගේ ප්‍රියතම ගමනාන්ත වූයේ දිල්ලිය, බරණැස, ගෝව ,බොම්බේ ,මැඩ්‍රාස් සහ නේපාලයේ කත්මන්ඩු ය. කත්මන්ඩු හි තවමත් ෆ්‍රීක් ස්ට්‍රීට් නම් අන්වර්ථ නාමයක් ඇති වීදියක් හමුවේ. තවත් දකුනට ගිය ඔවුන් කේරලයේ කෝවලම් වෙරලට සහ සිලෝන් දූපතට ආහ. තවත් සමහරු බැංකොක් වෙතටම ගියහ.

    බස් වලින් , කෝච්චි වලින් සහ අහඹු ලෙස හමුවන වාහන වලින් නැගෙනහිර දෙසට ගමන් ගත් මේ බටහිර යුරෝපීය හිපියෝ ඔවුන් එක්කසු වන නගරවල හොස්ටල් වලදී අවන්හල් වලදී තොරතුරු හුවමාරු කර ගත් හ. ඉස්තාන්බුල් හි යෙනර්ස් කැෆේ, පුඩිං ෂොප්, ඇෆ්ගනිස්තානයේ කාබුල්හි චිකන් වීදියේ ' සිගී' , ඉරානයේ ටෙහෙරානයේ ' අමිර් කබීර් ' මෙලෙස ඔවුනොවුන් හමුවූ අවන්හල් සහ හෝටල් ය.

    මේ හිපියන් සතු වූයේ අඩු බරැති ගමන් මලුය. සමහර විටෙක ඔවුනට තිබුණේ ගමන ගැන දල අදහසක් පමණි. හිටපු ගමන් ඔවුන් ගේ ගමන් වල දිශාව වෙනස් විය. හෝටල් වෙන් කිරීම් ගැන මෙන්ම මුදල් ගැනද ඔවුන් එතරම් තැකීමක් නොකලහ. සමහරු නවීකරණය කරන ලද ට්‍රක් වලද ගමන් කලහ. මෙවයේ සමහර විට ඇඳන්, උයන පිහන උපකරණ නාන කාමර මෙන්ම වැසිකිලි ද විය.

    1979 ඉරාන විප්ලවය මේ සුන්දර ගමන් නවත්වන්නට ප්‍රධානතම හේතුව බවට පත් විය. පාකිස්තානය හමුදා පාලකයෙකු අතට පත් විය. චිත්‍රාල් සහ කාෂ්මීරය ඔවුන්ට තව දුරටත් සුභදායී තැන් නොවීය.

    මේ වනවිට මැද පෙරදිග හරහා ආ දකුණු මාර්ගයට 1973 ' යොම් කිපූර් ' යුද්ධය නිසා භාධා ඇතිවි තිබිණි. ලෙබනන් , සිරියා , ඉරාක් රටවලින් වීසා සඳහා දැඩි නීති පැනවුනි. 1975 දී ලෙබනන් යුද්ධය ආරම්භ විය.

    සුන්දර චාරිකා රැසක අවසානය සිදුවිය. මේ සංචාරකයින්ට පහසුකම් සපයන්නට සූදානම් වූ නවදිල්ලියේ ' පහාර්ගාන්ජ් ' බසාරය සහ කත්මන්දු බසාරය තවමත් ජීවමානය. පණ ගැහෙන මිනිසුන් වෙළෙඳ පොලවල් තවමත් එහි ඇතත් ගොඩබිම හරහා එන හිපියන් පමණක් එහි නැහැ මේ ගැන මාලන්ටත් පුළුවන් ඔබගේ අදහස් සහ මතකයන් ෂෙයාර් කරන්න විශේෂයෙන් සිලෝන් හිපි ටුවරිස්ට්ලා ගැන පෝස්ට් එකක් දාන්න එහෙම නේද?

    ReplyDelete
  4. උසස් පෙළට පෙනී සිටිනා දැයේ දූ දරුවන්ට සුබාශිංසන

    ReplyDelete
  5. මාතා මේ දවස් වල ඉතින් කැම්පස් නිවාඩු නිසා මට වැඩිය වැඩ නෑ. ඒක නිසා අද උදේ පාන්දර අම්ම හදල දීපු කිරි එකත් බීල රට නංවන්නනම් තවටිකක් නිදාගන්න ඕන කියල හිතාගෙන මම ආයෙ ඇදට වැ‍ටුන.

    ටහුඩු යකෝ "හා.................හා............. විභාගේ තමයි අපේ අභාගේ....." ටික වෙලාවකින් ඇහෙන්න ගත්ත. මට කරකවල අතෑරිය වගේ. කවුද යකෝ උදේ පාන්දර යමන් රාගෙ අල්ලන් කෑගහන්නෙ... ටික වෙලාවකින් කාමරේ දොර රෙද්ද ඉස්සුනා අපේ මලය හෙවත් මගේ බාල සොයුරු තෙම දොර රෙද්ද රටින් ප්‍රාදූර්භූත උනා.

    "ඒ අඩෝ තෝ තාම නිදිද?."

    උදේ පාන්දර හරිම සංවර විදියට අපේ මේ බේසිකයා මගෙන් අහනව.

    "අඩෝ නැගිටපං අද අපේ විභාගෙ. සුභ පතන්නෙ නැද්ද ආ....."

    ටෞකණ්ඩ යකෝ ඇත්ත නේන්නං අද අ.පො.ස. උසස් පෙළ විභාගෙ පටන් ගන්නවනේ. දැන්නෙ මතක් උනේ.

    "හරි ඕකේ බං එහෙම නම් පුල් සිරාවට එළකිරි වගේ විභහගෙ ගොඩ දාගන්න බොට සියළු දෙවියන්ගේ ආශීර්වාදෙ...ශක්තිය ධෛර්ය සහ වෙනත් හැම මගුලක්ම ලැබෙන්න ඕන...."

    මම මගේ සුභ පැතුම පටන් ගත්ත.

    "අඩෝ අන්න ..අන්න... උඹ මට කොචොක් කරනව නේ?" මලය මට කියපි. මට තේරුනේ නෑ මූ කියන දේ.

    "ඇයි මගෙ සුභ පැතීම හොද නැද්ද?"

    "යකෝ මට සුභපතල වැඩක් නෑ...ඕයි..... අපි විභාගෙ ලිව්වට අපේ අතේ නෙවෙයි ගේම තියෙන්නෙ. Z ඉස්කෝර් කියන ලබ්බ හදන ගෝතයින් සෙට් එක අතේනේ. ඒක හින්ද මට සුභපතල මොකටද? තොපි සේරම පත්තිනි අම්මලා වගේ සුභපතන්න ඕන අධ්‍යාපන බලධාරීන්ට, Z එක හදන උන්ට."

    අම්මප ඇත්ත නේන්නං. ගොනා වගේ උනාට මූට දිව්‍යලෝක මොලයක් තියෙන්නෙ. හි....අයියගෙම මලය නේ....

    කොහොම කොහොම හරි අපේ මලය විභාගෙ ලියන්න පිටත් උනා....එච්චරයි..... Result ආවම බලමුකො.......

    මගේ පරම පැතුම මෙයයි

    අද දින ආරම්භවූ අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සියළු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවහිරයක් බාධාවක් නැතිව විභාගයට මුහුණ දීමටත් විභාගයෙන් පසු අවහිරයක් බාධාවක් නැතිව ප්‍රථිපල ලැබීමටත් හේතු වාසනාව ලැබේවා !!!!!!...... සියළු දෙවි දේවතාවුන්ගේ පිහිට ද කර්ම ශක්තියෙන් ලැබෙන ඒවාද දෙවියන් වහන්සේගේ කැමැත්ත, සර්වබලධාරී අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය ඇතුළු සියලුම ලට්ටවල් වල පිහිටාරක්ෂාව ලැබේවා !!!!!!!!!!!!!

    සුබ දවසක් වේවා කිව්වා සේරටම!

    ReplyDelete
  6. 🔻ලෝකේ Us ඩොලර් බිලියන 2කේ සීමාව ඉක්මවූ චිත්‍රපට තියෙන්නේ 6ක් පමණයි.

    🔹Avatar
    🔹Avengers Endgame
    🔹Titanic
    🔹Star wars - The Force Awakens
    🔹Avengers Infinity war
    🔹Avatar Way of water

    මේ චිත්‍රපට 6න් 4කටම දායකත්වය දෙන්න Zoe saldana සමත් වෙනවා.ඒ Avatar චිත්‍රපට වල Neytri ලෙසත් Mcu එකේ Gamora ලෙස Avengers infinity war හා Avengers Endgame යන චිත්‍රපට වලට දායක වෙමින්.(Box office queen තමයි💖)

    ReplyDelete
  7. ඔය විභාග ප්‍රතිඵල, වෘත්තීය සුදුසුකම් වලට අදාල සහතික වගේ පෞද්ගලික ඇචීව්මන්ට් සෝෂල් මීඩියා වල දාගෙන නටන අය ගැන නණ් අනේ මන්දා මට නම් හිතෙන්නේ ඒ මිනිස්සුන්ට පිස්සුද කියලා. මම ඒ දවස්වල ලංකාවේ පහ වසර ශිෂ්‍යත්වය විභාගයෙන් ගත්තේ මුළු ලකුණු 35. පස්සේ දැන් මම අද විශ්විදයල ගිහින් , අද වෙනකොට වෙන රටක ජීවත් වෙන්නේ එදා ගත්ත ලකුණු 35 නිසා ඇතිවූ පීඩනයට පොසිටිව් විදියට මුහුණ දෙන්න පුළුවන් වුණ එකෙන් ඒ තුලින් මම එදා ලබා ගත්ත පන්නරය නිසා . අද වෙනකොට මම ආචාර්ය උපාධිය කරනවා . මම අද මේ ලියන්නේ සමත් උන අය වෙනුවෙන් නෙමේ , අසමත් උන අය වෙනුවෙන්. ජීවිතයේ සටන් නිතරම දිනන්නේ වඩා ඇඩ්වාන්ස් ශක්තිමත් වේගවත් අය විතරක් නෙමෙයි උවමනාවක් උනන්දුවක් ඇති උත්සාහය හරහා දේවල් ලබා ගැනීමට කැප වෙන මිනිසුන් බවයි මගේ අත්දැකීම

    ReplyDelete
  8. හොඳට විභාගේ කරලා එන්නකෝ. සුභපැතුම් නංගෝ මලයෝ !

    ReplyDelete
  9. ඔය ලංකාවේ පවතින තරගකාරී විභාග මූලික කටපාඩමින් මතකය ටෙස්ට් කරන අධ්‍යාපන ක්‍රමය, කොළ කැබලි මත පදනම් වූ උපාධි පාඨමාලා සහතික වගේ දේවල් ගැන කතා කරලා වැඩක් නෑ. කොටින්ම කොච්චර කල් ඔය ගැන සංවේදී විවේචන සංවාද ප්‍රවාද බිහි වුණාද ලංකාවේ තවමත් සැලකිය යුතු තරමේ ලොකු වෙනසක්කරන්න ලැබිලා නෑනේ?

    එඩියුකේෂන් එxක්සැම් විතරක් නෙවෙයි බන් ඇඳූම උනත් ඔච්චර තමා. උදාහරණයක් විදියට ලංකාවේ රජයේ ඉස්පිරිතාලෙක හොදට ටයි එක දාලා කොණ්ඩෙ පීරලා එන සමහර දොස්තරලා ඉන්නවා මෙළෝ වැඩක් කරන්නැතුව බොරුව දාලා යන. හැබැයි කැන්ටිමේ තේ බොන ගමං ලොරි ටෝක් දෙනවා දොස්තර ඉමේජ් එක මේන්ටේන් කරන්න පිළිවෙලට අදින්න කියලා මේකත් හරියට ඒ වගේම තමයි

    ReplyDelete
  10. ඒක ඇත්ත. // මොකෝ පිටරටවල ඉන්න ගොඩාක් මිතුරන් තමන්ගේ දරුවන්ගේ ෆොටෝ පබ්ලිෂ් කරේ දරුවෝ වැඩිහිටියෝ වුනාට පස්සේ.// මගේ ළමයින් 18 පැන්නට පස්සේ තමා මටත් ෆේස්බුක් එහෙම පබ්ලික් ෆොටෝ දාන්න අවසර ලැබුනේ. ඊට කලින් දැම්මේ ළඟම යාළුවන් කියල හදා ගත්ත ගෘප් එකකට. අනිත් අයට පෙනෙන්නේ නැහැ. මේක කියෙව්වම හිතුන ඒ වැඩේ හරි කියල. හුඟක් අය එක්ස් කණ්ඩායමේ සහ දීප්ති ගේ පොතපත , ලිපි කියෙව්වා කියල මෝස්තරේට කීවට ඇත්තට කියවල නැහැ. එහෙම වුනානම් මාතලන් කියන දේ සිද්ධ වෙන්නත් තිබ්බ.

    ReplyDelete
    Replies
    1. අජිත් ධර්මකීර්ති කියන කතාවේ හිතන්නට යමක් තිබේ

      Delete
    2. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

      Delete
  11. Post එක වගෙම ප්‍රතිචාරත් හොඳය
    පවතීවා දිගට මේ මඟ - සුන්දරය
    සිරිලක ගොඩක් දේ ඇත්තට මඤ්ඤංය
    විභාග ඇත්තේ එව්වයෙ මුඳුනේය

    ReplyDelete
    Replies
    1. ලොකු අම්මට වත් ඉන්න දෙන්නේ නැති මානසික ලෙඩා

      Delete
  12. උසස් පෙළ සිසුවියක් සමග ලිංගිකව එකතු වෙන්න ආසයි

    ReplyDelete
  13. අරගලයෙන් පස්සේ ද්වේශය මුළු ලංකාව පුරාම උපරිමයට ගිහින්.

    ReplyDelete
  14. අනුර කුමාර දිසානායක කියන්නේ නාකි ගෑනුන්ට ආසා මානසික ලෙඩෙක්

    ReplyDelete
  15. මාතලන් මේ වගේ ලිඛිත කයිවාරු ගහන ගොඩක් අය කතාවෙන මාතෘකාවක් වෙලා මේ පොතුයි අකුරුයි හොරකම් කිරිල්ල..කරලා pdf කරල බෙදන එකයි..නැත්නම් තමන්ගෙ වගේ පබ්ලිශ් කරන එකයි .

    මටත් මේ අසාධාරණේ උනා... ඒක උනේ " අසානාසි - අංගාර " කියන කතා දෙකට..අංගාර නම් ඕගොල්ලො කියවල නැතුව ඇති.. ඒත් මේ කතා දෙකම වට්සැප් ටෙලිග්‍රැම් ගෲප් තුනක දැකලවත් නැති උන් දෙන්නෙක් " ස්වතන්ත්‍ර " ලියවිල්ලක් විදියට දාල තිබුණා..

    කොහොමත් මන් ලියන දේවල් වලට ලොකු ෆෑන් බේස් එකක් මට නෑ..බොහොම පොඩි පිරිසයි මගෙ ෆ්‍රෙන්ඩ්ලිස්ට් එකේ ඉන්නෙත් .. ඒකෙනුත් ලියන දෙයක් කියවන්නේ 5% වගේ..ඒතරම් toxic
    හැබැය් මොකක් හරි ෆොටෝ එක්කට නම් බරගාණක් ඇවිස්සෙනව.. මේක උනත් කියවයි උපරිම 50 ක් විතර .

    පවුලේ ඈයො ගත්තත් ,කවදාවත් මට ලියපු දේකට එහෙම ලොකු ඇප්‍රිශියේට් එකක් එයාලගෙන් හම්බෙලා නෑ..මොකද ඒ ගොල්ලන්ගේ තියෙන්නෙත් එක එක මානසික මට්ටම්..හැබැයි එතනත් මොකක් හරි ෆොටෝ එක්කට ඇවිස්සෙන ටොක්සික් ගෑන්ග් එකක් ඉන්නවා..

    හැබැය් මගේ සමහර සමහර කතාවලට එකතු උන අදටත් ඉන්න ලස්සන කට්ටියක් ඉන්නවා...එතනත් බහුතරේ ෆේක්..ඒත් ඒගොල්ල හරි අවංකයි ..

    එකපාරට එන ටොපික් එක්කට එකදිගට කඩාගෙන එන වචන එක්ක පැයෙන් දෙකෙන් ලියපුවා ..
    සතිය දෙක ඇද ඇද ලියපුවා..
    අතෑරල දාල මාස ගාණකින් ආයෙ ලියපුවා ..
    පටන් අරන් නොලියපුවා . .
    ලියල ඉවර උනාම අතුරුදහන් උන ඒවා ..
    ලියලා පබ්ලිශ් නූන ඒවා ..
    ඒවාවගේ ලොකු මෙව්ව එක්කට මගෙ අකුරු ගිහින් තියෙනවා.. ඉතින් එහෙම ලියපු දෙයක් පබ්ලික් ෆ්ලැට්ෆෝම් එක්ක අපි ශෙයාර් කරන්නේ , ඒක කොහොමද අනික් අයට දැනෙන්නේ.. මේකෙ මොනාද තියෙන වැරදී .. ඉස්සරහට මං කොහොමද ඩිවලොප් වෙන්නෙ කියන අදහස් ගන්න..සහ විශේෂයෙන්ම අමාරුවෙන් අකුරු කරපු දෙයක් එහෙම බලල තියෙනවා කියන සතුට හොයාගෙන...
    ඒත් දෙයියනේ කියල මටනම් එහෙම නැ... ගෘප් එක්ක ශෙයා නොවුනොත් වීව්ස් තියෙන්නෙත් සීයට අඩුවෙන් ... රිඇක්ශන් 50 ක්වත් නෑ.. ඒත් ටිකක් weired ෆොටෝ එකක් එහෙම දැම්මොත් , ඔක්කොම කැළඹිලා එනවා 😂👍

    ඉතින් කොහොමහරි මං අමාරුවෙන් මාසයක් විතර හිරවෙලා ලියපු අර කතා දෙක අරන් , ඒව fb එකෙනුත් රිපෝට්‍ කරවලා( ඒකට වෙනම බේස් එකක් මෙයාලට ඉන්නවා) වෙන තැනක තමන්ගෙවගේ දාලා...කිසි හිරිකිතයක් නැතුව ඒක කියවල දාන කමෙන්ට් වලටත් තමන්ගෙ එකක් වගේ රිප්ලයි කරලා...අනික සීයකට දෙසීයට සීමා උන මගෙ කතා, එතන 10k වගේ ගාණක් කියවලා...

    ඒකෙ දුක දන්නෙ ලියන්න ආසකෙනෙක් විතරයි...ලියන දේකට පව්ලෙන් වත් වැඩකරන තැනකින් වත් , ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක්කින් වත් ලොකු සපෝටිව් එකක් නැති තැන ත් ඒව නොහිත ලියපු දෙයක් හොරකම් කරලා තමන්ගෙ වගේ පබ්ලිශ් කරන ' අකුරු හොරු' උපදින ආත්මයක් ගානේ කාවොයි පොත්ගුල්ලොයි වෙලාම ඉපදෙන්න ඕන..ජීවිත කාලෙම අනුන්ගෙ අකුරු කකා ඉන්න !

    විශේෂයෙන්ම "අංගාර" ට වෙච්ච දේ හින්දමයි.. "උපසම්පදා මල්" 6218-8238-2559 තුනේ අවසාන කතාව විදියට ඔයාලට කියවන්න එලියට නොදුන්නේ...ඒවගේම පොඩි පොඩි quotes ඇර ලොකු දෙයක් දැන් නොලියන්නෙත්..ලියපුවා නොදාන්නෙත්..' ගෙවල කියවන්න ' පොතක් විදියට පබ්ලිශ් වෙන්නෙත් !
    අනික් අයට වටින්නැති උනාට මට මගෙ අකුරු වටිනවා...

    ReplyDelete
  16. ජනතා විමුක්ති පෙරමුණ රටේ මුළු චන්ද සංඛාවෙන් 80% කට වඩා ලබාගෙන කොමරෙඩ් අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් සමාජවාදී ආණ්ඩුවක් ගොඩනැගීමෙන් පසු ලොව පුරා වෙසෙන ශ්‍රී ලංකිකයන් මසකට ඩොලර් බිලියන 10 බැගින් එවීමට සුදානම්.

    අපි මේ ඉන්නේ ප්‍රාදේශීය සභා චන්දෙ එනකං මාතලං. ඒ අනුර කුමාර සහෝදරයාව ජනාධිපති කරන්න. මේ ගත වෙන්නේ අපි දුක් විදින අන්තිම සති කීපය බව දැනගෙන හිටපන් මාතලන් ගොන් පඩයෝ තෝ?

    ReplyDelete
  17. Written by Chanya Herath

    අද ලස්සන දවසක් ඔන්න!😂🤭

    ව්‍යාජ හැදුනුම්පත් කිහිපයකින් පෙනි සිටිමින් තරුණියන් විශාල පිරිසක් රවටා ඔවුන් සමඟ රමණය කොට ෆොටෝස් වීඩියෝස් ලබාගෙන ඒවා හෙලි කරන බවට විටින් විට ඔවුන්ට තර්ජනය කර ලක්ශ ගණන් ලබාගත් සහ සමාජ සත්කාර ක්‍රියා වෙනුවෙන් මුදල් මහා පරිමාණව වංචා කොට ඒ මුදල් වලින් සුපිරි ලයිෆ් එකක් ගත කල " ලසා " page එකෙ ඇඩ්මින් හෙවත් ල.. සන්ත නි/ර් මාල් ලිය . නගේ ඇතුලු ඔහුගෙ ගෝලබාලයන්ගෙ කෙරුවාව ගැන කෙරෙන සාක්ශි සාධක සහිත හෙලිදරව්වයි මේ!! ☺️

    අදාල කතා නායක තෙමෙ පැල්මඩුල්ලෙ උපන් අයෙකි. ඔහුගෙ ලිපිනය පහත ස්ක්‍රීන් ශොට්ස් වල ඇත.. ගන්කන්ද මධ්‍ය විද්‍යාලයෙ ඉගෙනුම ලැබු කාලයේ පාසල් සිසුවියකට කල අත වරයක් හේතුවෙන් පාසලෙන් ඉවත් කෙරෙන මොහු ඉන්පසු රත්නපුර සීවලි විද්‍යාලයට ඇතුල් වන්නෙ දෙමාපිය හැදුනුම්කම් මත හා කරාතේ ක්‍රීඩාව නිසාය.

    1994 දි උපන් මොහු විවිධ අවශ්‍යතා ( රවටනු ලබන තරුණියන්ගෙ වයසට අනූකූල වන ලෙස ආදරකතා පවත්වාගෙන යෑමට ) සඳහා වංචනික ලෙස කටයුතු කිරීමට විවිධ වර්ශ සඳහන් ව්‍යාජ හැදුනුම්පත් කිහිපයක් සකසාගෙන ඇත.. ඔහුට මෙම ව්‍යාජ හැඳුනුම්පත් නිර්මාණය කරදි ඇත්තෙ 1433/ 1A හෝකන්දර පාර, කොට්ටාව පන්නිපිටිය ලිපිනයේ පදිංචි තාරුක දිල්ශාන් නැමති තරුණයායි.. ( අදාල තරුණයාගෙ profile එක screenshot වල ඇත)

    * වංචනික කටයුතු උදෙසා ව්‍යාජ ලෙස හැඳුනුම්පත් ( soft/ hard copy ) නිර්මාණය, ලඟ තබා ගැනීම සිර දඬුවම් ලැබිය හැකි අපරාධ වරදකි.

    මුලින් මුලින් ඔහු යම්කිසි පොරක් ලෙස සමාජ මාධ්‍යට එන්නෙ අනුන් ලියු ලිපි එලෙසින්ම හෝ සුළු වෙනස්කම් සහිතව තමුන්ගෙ නමින් පල කරගැනීමෙනි. මෙකී ලිපි ඔහුගේ ඒවා නොවු අතර මේවා අයිතිකරුවන් ඒ සම්බන්ධ ප්‍රශ්න කරන විට ලිපි වල සැබෑ ලේඛකයින් බ්ලොක් කර දමයි. ( මේ ලියන මගෙ අදහස්ද එසේ උස්සා පලකොට ඇති අවස්ථා ‍රාශියකි). අනුන්ගෙ අදහස් තමුන්ගෙ ලෙස පලකර යම්කිසි හොටු හූරන බොලද කෙල්ලන්ගෙ ෆෑන් බේස් එකක් පොඩියට හදාගෙන ලසා නැමති page එක තුලින් එලි බහින්නෙ එසේය..

    මොහු පලකරන බොලද රෝමාන්තික අදහස් වලට වශිකෘත වෙන තරුණියන්ව තමුන්ගෙ රූපයද භාවිතා කොට බිලි බා ගැනිම මීලග අධියරයි. page admin අයියා බබෙකු ලෙස මහා පරිමාණව බොලද කෙල්ලන්ට ටෝක් කරන මොහු ඉන්බොක්ස් හි ඔවුන් සමඟ ආදර කතා කිහිපයක් එකවර ආරම්භ කර ඒවා වසර ගනන් පවත්වාගෙන ගොස් ඇත්තෙ අදාල තරුණියන්ට විවාහ පොරොන්දු දීමෙනි..

    එසේ විවාහ පොරොන්දු දී ඔවුන් ගෙන්වා ලිංගික සබඳතා පවත්වා අනාථ කොට නිරුවත් ජායාරූප විඩීයො ලබාගෙන අදාල තරුණියන්ගෙ ලක්ශ ගණනින් මුදල් විටින් විට බලහත්කාරයෙන් ලබාගෙන ඇත. ඒවාට සාක්කි සාධක පහත දක්වා ඇත..

    මොහු පිලිබද තොරතුරු සැකෙවින් මෙසේය

    * සාමාන්‍ය පවුලක උපත ලැබු මොහු කිසි දිනෙක රැකියාවක් කර නැත. එකම ආදයම් මාර්ගය චැරටි සදහා ඩොනේශන් ලෝකය පුරා නොමසුරු අයගෙන් කැමැත්තෙන් හා බලහත්කාරයෙන් ලබාගෙන ඒවායෙන් යැපීමයි..

    කුඩා පරිමාණව මෙම චැරටි වැඩසටහන් ආරම්භ කල මොහුට නොබෝ කලකින්ම එහි රස වැටී ඇත. පසුව ආදයම් මාර්ගය උදෙසා සමාජ සේවා සංවිධානයක්ම පිහිටුවා ගන්නා මොහු ඊට සම්බන්ධ කරගන්නෙද ඔහුගෙ වංචනික ක්‍රියා වලට සහය දක්වන අයයි.

    මුලින්ම තමුන්ගෙ පෞද්ගලික ගිණුමෙ සිටින සියල්ලන්ගෙන්ම හා ෆලෝවර්ස්ලාගෙන් ඉන්බොක් හරහා ගොස් අහවල් අහවල් වැඩ වලට ආධාර ඉල්ලන ඔහුට සමහරුව නොමසුරුව ආධාර කර ඇත්තෙ හොද රීච් එකක් තියෙනpage එකක අයිතිකරුවෙක් නිසාමය.

    ඔහු මෙසේ ටාගට් කර ඇත්තෙ බොහොමයක් තරුණියන් වන අතර ඒ අයගෙනුත් වැඩිමනත් අය රට රැකියා වල නිතර කාන්තාවන් වේ.. ඔවුන්ට ඉතා සුහදශිලි ලෙස අමතමින් ආධාර පතන මොහු පසුව ඔවුන්ගෙන් ආධාර ලැබුන පසු නැවත නැවත ඔවුන්ගෙන් විවිධ අවස්ථා වලදි ආධාර ඉල්ලමින් කරදර කරයි.. ඇතැම් අය තමුන් සතුව මුදල් නැතිබව කිවහොත් ඒ අයට අහන්න ඉන්න අපහසු තරම් කුණුහරුපෙන් බැන බ්ලොක් කරයි..

    ඇතැම් විට මහා පරිමාණව ආධාර කරන කතුන් හෝ තරුණියන් සමඟ ලව් කිරීම හා සෙක්ස් චැට් කිරීම මගින් ආධාර කිරීමට ඔවුන්ව තව තව මෝටිවේට් කිරීමද සිදුවෙ

    මේ චැරටි ව්‍යාපාරය ජයටම කරගෙන යන අතරතුර ඔහු මීලගට ටාගට් කරන්නෙ ඉතා ප්‍රසිද්ධ පුද්ගලයන්වයි. ක්‍රිකට් තරු, නළු නිලියන් හා සෙලිබ්‍රේටිස්ලා තමුන්ගෙ චැරටි වලට ඔහු අල්ලාගන්නෙ ඉතා විශාල project plans අතැතිවයි. ඒ අයගෙ හිතවතුන් හරහා ඔවුන් සමග කතා කිරීමට අවස්ථා උදාකරගෙන තමුන්ගෙ ප්‍රොජෙක්ට් වලට පෙනී සිටීමට ඔවුන්ට ආරාධනා කරයි. ඇතැම්විට විවිධ ඉවෙන්ට් වලට බලෙන්ම ගොස් ප්‍රසිද්ධ අය සමඟ ජයාරූප ලබාගනී.

    එ බොහොමයක් ක්‍රිකට් තරු හා සෙලිබ්‍රේටිස්ලා සමඟ මම පෞද්ගලිකව කල සාකච්ඡා වලදි හෙලිවුයේ ඔවුන් මොහු පිලිබද කිසිවක් නොදනි. පෞද්ගලික හිතවත්කම්ද නැත. නමුත් තමුන්ගෙ සම්බන්ධිකරණ පුද්ගලයන් නිසා මොහුව හදුනාගෙන ඇත. ඔවුන්ගෙ recommend කිරිම් නිසා මේ චැරටි වල සද්භාවය ගැන ඔවුන් විසින් සොයා බලාද නැත

    ReplyDelete
    Replies
    1. මේ ආකාරයෙන් තමුන්ගෙ වංචනික පුද්ගලයින් අමු අමුවෙ අවභාවිතා කරන ලසා ඇත්තටම සමාජ සේවා කරනවද?

      ඔව්. නමුත් ඒ ඔබ හිතන සද්භාවයෙන් නොවේ 😂 ඔහුට ලැබෙන ඩොනේශන් වලින් 5% ක් හෝ ඔහු චැරටි සදහා යොදවන්නෙ නැත. ඩොනේශන් වලින් සුලු කොටසක් භාවිතා කර පොඩි වැඩ ටිකක් කර ඒවායෙ ෆොටෝස් ලොකුවටම ගනී. එසේ ෆොටෝ ගන්නෙ චැරටි වැඩවලට සාක්කි සහ ඉදිරියේදි තව තව මහාපරිමාණව ඩොනේශන් ලබාගැනීමෙ කූට උපක්‍රමයක් ලෙසිනි..

      ඔහුට ලක්ශ ගනන් අධාර ලැබුනද ඔහු ඒවායෙන් 95ක්ම පරිහරණය කරන්නෙ තමුන්ගෙ ආතල් එක පිනිසය.. ඔහු විසින්ම ඩොනේශන් වලින් ගසා කන බව කියන ස්ක්‍රීන් සොට් මේ සමඟ අමුනා ඇත

      UN එක පවා තමුන්ට ලැබෙන ආධාර වලින් කොටසක් කාර්‍ය මණ්ඩල නඩත්තුව සහ මෙහෙයුම් ක්‍රියාවලියට යොදන බව සැබෑවකි. එහෙත් මොහු කරන්නෙ එවන්න්නක් නොවෙ

      ඔහුගෙ ප්‍රියතම විනෝදාංශය තරු හෝටල් වල සැප විදිමින් ඩොනේශන් ලැබුන මුදල් වලින් ස්පා යමින් බම් ඩු ගසමින් විනෝද වීමයි. ඔහුගෙ සංවිධානයෙ අනෙක් හොම් ර බඩු ටිකටත් මදි නොකියන්න ලසා අයියා සලකා ඇත 😂😂

      සමහර අවස්ථා වල බ්ලැක්මේල් කරනු ලැබු තරුණියන්ගෙ නිරුවත් ෆොටෝ විඩීයෝ සිය කණ්ඩායමේ සාමාජිකයින් සමඟද බෙදාහදාගනිමින් තලු මරමින් විනෝද වේ.මේ සියල්ලට සාක්කි සාධක අප සතුව ඇත

      මොහු වැඩියෙන්ම ගතකරන්නෙ සිනමන් රෙඩ් හෝටලයෙයි. මාස ගනන් චැරටි සල්ලි වලින් සිනමන් රෙඩ් එකට වී ටීම් එකෙ මෙම්බර්ස්ලා එක්ක ආතල් එකෙ සිටින මොහු ඇතැම් විට ඔහු කොක්ක දැමු කෙල්ලන් මෙකී හෝටලයට ගෙන්වා අනාථ කොට ඔවුන්ගෙ ෆොටෝස් විඩීයොස් ලබාගෙන ඇත.

      සිනමන් රෙඩ් හෝටලය සහ මොහුගෙ සහ සම්බන්ධයත් අපි ලඟදිම හෙලි කරන්නෙමු.

      මේ වන විට විවාහ පොරොන්දු කඩකිරීම් සහ මුදල් වංචා නඩු විශාල ප්‍රමාණයක් මොහුට විරුද්ධව විභාග වෙමින් තිබේ.

      ලක්ශ ගනනින් මුදල් වංචාවලට හසුවී රැවටුන තරුණියන් 30 ට වඩා මට කතා කල අතර ඇතැමුන් මොහුට ලක්ශ 50 ක් 60 ක් පවා දී ඇත.ඒ සම්බන්ධ සාක්කි පහත වේ

      ලක්ශ පහ දහය සමහර තරුණියන් බ්ලැක්මේල් කර ලබාගෙනත් තිබේ. එකී තරුණියන් නීතිය හමුවට යාමට බියෙන් සහ ලැජ්ජාවෙන් මෙතෙක් මේවා සියල්ල වසන් කර ඇත

      මීට පෙර මොහුට ආදරයේ නාමයෙන් රැවටි මුදල් ලක්ශ ගානක් අහිමි කරගත් තරුණියක් ඒ පිලිවද ෆේස්බුක් සටහනක් තැබු නිසා එකී තරුණිය රත්නපුර පොලිසියට ගෙන්වා ssp ලවා අහිංසක තරුණියට සත්තමක් දමා ඇත..

      Delete
    2. ඔහුට විරුද්ධව වංචාවන්ට, අතවර , අපයෝජන වලට හසුවු යම් තරුණියක් ප්‍රසිද්ධියෙ හඬ නැගුවහොත් ඔවුන්ව " ෆේස්බුක් අපහාස යටතේ පොලිසි ගෙන්වා තම හිතවත් පොලිස්කාරයන් ලවා අර අහිම්සක තරුණියන්ට පාට් එක දමා බයකර ඔවුන්ගෙ කට වස්සවයි

      එම නිසා කිසිදු සරණක් හයි හත්තියක් නැති බොලද අහිංසක යුවතියන් මොහුට බයේ මුදල් හා ශරිරයද පූජා කර අසරණවී සිටී..

      නමුත් අපිව ඔය සූපිං ක්‍රම වලට බිය ගැන්විය නොහැක😂😂

      පහුගිය දිනවල රටේ ජනප්‍රිය නිවුන් ගැහැනු ලමුන් දෙදෙනෙක් සමඟ ලසා තරු හෝටල් වල කරක් ගැසුවේය.. එයින් එක් නිවුන් ගැහුනු ලමයෙක් සමඟ ආදර සම්බන්ධයක්ද පවත්වා අවසන ඔවුන්ගෙන්ද ලක්ශ 60 ට වැඩි මුදලක් වංන්චා කරගෙන ඇත. මේ ප්‍රසිද්ධ තරුණියන් නීතීය හමුවට යෑම වැලක්වීමට යම් යම් දෑ උපයෝගි කරන් ඔවුන්වද බ්ලැක්මේල් කොට තිබේ.

      චැරටි සල්ලි වලින් අලුත්ම රතුපාට වෙසෙල් මෝටර් රථයක් ලසා මිලදි ගන්නෙ ගෙවීමෙ පදනමටය.. එකී ලීසිං කම්පැනියටද කාලාන්තරයක් පොල්ල තැබු අතර අවසන අර නිවුන් කෙල්ලන්ගෙ අයියා විසින් වංන්චා කල සල්ලි වලට හිලව් වෙන්න මෝටර් රථය ඔහුට නොදී සිට ඇත. ( ලිසිං කම්පැනියෙන් වාහනය හන්ගා ඇත්තෙ මේ සෙලිබ්‍රේටි නිවුන් කෙල්ලන්ගෙ නිවසේය) පසුව ඔවුන් සල්ලි ගෙවන තෙක් වාහනය ලබාදීම ප්‍රතික්ශේප කොට ඇත.

      අවසානයේ ලීසීං කම්පැනියට ලසා කෙල්ලන්ගෙ ගෙදර ඇඩ්‍රස් එක දමා ලිපියක් ලියන්නෙ බැරිම තැනය😂 ඒ ලිපියත් අප සතුයි.. මෙහි අමුණා ඇත
      වාහනය දැන් නිවුන්නුන්ගෙ ගෙදර නැත. තියෙන තැනත් අපි දනිමු..

      කොපමණ මහා පරිමාණ ඩොනේශන් ලැබුනත් දිනපතා ඉන්බොක්ස් අස්සෙ රින්ගා

      " අනේ මට තියේ නම් දාහක් දෙන්නකො" ගගා සුලු පරිමාණයෙන් හිගාකෑමද අදටත් ඔහු කරගෙන යයි.

      එහිම දිගුවක් ලෙස පසුගියදා මගෙ සැමියාට මොහු කිසිම යහලුකමක් නැතුවත් මැසෙන්ජර් හරහා කෝල් කරන්නෙ කීයක් හරි ඉල්ලගන්ටය😂 හේතුව මගෙ සැමියාත් ඔහුගෙ ගමේ ඔහුගේ පාසලේය.

      මුලින්ම රුපියල් 8000 ක් ඉල්ලන ඔහු එච්චර නෑ කිව්වම හරි තියෙන්නෙ කීයද ඒක හරි දාන්නකො ගගා දවස පුරා කෝල් කරමින් මගෙ සැමියාටද ලෝක වාතයක් විය😂😂( මං වයිෆ් කියලා පොර දන්නෑ ශුවර් )

      ඔහුගෙ වංචනික ක්‍රියා අනාවරණය වුන පසු ඔහු වටා සිටි බොහො දෙනෙක් ඔහුගෙන් ඉවත් විය.. ඒ ඇතැමුන් මා සමඟ සම්බන්ධ වී ඇතැම් දේ හෙලි කලෝය. නමුත් තවමත් ඔහුගෙ හැඟිම්බර ප්‍රේම කතා වලට හසුවි ලක්ශ ගණනින් මුදල් පුදන කෙල්ලන් බොහෝය.. මේ වෑයම ඔවුන් බේරාගැනිමටයි

      මොහුට විරුද්ධව දැනටමත් විමර්ශන කිහිපයක් ඒ ඒ අයගෙ පෞද්ගලික පැමිණිලි අනුව සිදුවෙමින් ඇත.

      මොහු සමාජ මාද්‍ය භාවිතා කරමින් ගෙනයන කූට වංචනික ක්‍රියා ගැන සහ කාන්තාවන් ලිංගික අපහරණයට ලක්කිරීම, ඒවායෙ ෆොටෝස් වීඩියෝස් හොරෙන් ලබාගෙන බියගන්වා මුදල් ලබාගැනීම ආදිය ගැනත්

      ව්‍යාජ හැදුනුම්පත් තබාගැනීම ගැන අපරාධ නඩුවකුත් ගොනු කිරීමට මා ඇතුලු මීට වෙහෙස වු බොහෝ දෙනා දැනටමත් පිඹුරුපත් සකසමින් සිටිමු..

      මේ මොහු පිලිබද තොරතුරු අල්පයකි. හෙලි නොකරන තවත් බොහො දෑ අප සතුය. වොයිස් ක්ලීප් , වීඩීයෝ ක්ලිප් හඬපට ව්‍යාජ ලියකිවිලි, මුදල් ගෙවීම් වල රිසිට්පත් සියල්ල අප සතුය.

      දැනට අපි හෙලි කරන්නෙ හෙලි කිරීමට අවශ්‍ය සීමිත සාක්කි ප්‍රමාණයක් පමණි.. මේවයෙ සමහර නම් ගම් තොරතුරු සැපයු අයගෙ අනන්‍යතාව ‍රැකීම පිණිස හයිඩ් කර ඇත.. ඔබ සතුව තොරතුරු ඇත්නම් අපව සම්බන්ධ කරගන්න.

      මෙහි අමුණා ඇති ස්ක්‍රීන්ශොට් කියවන්න, බලන්න . සතා කවුදැයි හදුනාගන්න.. මේ කිසිවක් අපි නිර්මාණය කල බොරු කතා නොවේ. ඔහුම සිදුකල සංවාද, පුරාජේරු කතා, ලෝඩ් ෆකීර් ටෝක් සියල්ල මෙහි වේ.

      ඔහුගෙ හවුල්කරුවන්ගෙ ජායාරූප ද මෙහි පල කර ඇත. ඔවුන් පිලිබදවද එකිනෙක වෙන වෙනම සාක්කි අපට ඇත..

      මොවුන්ගෙන් පරිස්සම් වීම ඔබෙ වැඩකි. රසවත් තොරතුරු පසුවට..

      මේ ක්‍රියාවලියට තොරතුරු මූලාශ්‍ර හා නන් අයුරින් සහය සැපයු සැමට ස්තුතී .. මේ අපි කරන්නෙ Team work එකක්. මේකෙ මට සහය දක්වන තොරතුරු සපයන සම්බන්ධිකරණ කටයුතු කරන බොහො දෙනෙක් ඉන්නවා

      හැකිතාක් ශෙයාර් කරන්න කොපි පේස්ට් කරන්න..😌 පේජ් අයියගෙ වැඩ කිඩ හැමෝටම පෙන්නන්න.

      ss save කරගන්න 😌

      ඉස්කෝතුයි චාන්‍යා ❤️

      Delete
    3. දැනගන්න ඕන අයට;

      https://m.facebook.com/story.php?story_fbid=pfbid035TohYYbMF5qagnCPkLsDKWLbA3NjMnuq6evjRWVcg3oosArNEqtEh5sVY2YHwbMpl&id=532707238&mibextid=Nif5oz

      Delete
  18. යකු මාතා හුරුවෙන්න පඩි නොගෙන වැඩකරන්න.... නැත්නම් අරමුදලකට බැරකරන්න... අපි දිනුවම එහෙම තමයි පඩිය පක්ෂ අරමුදලට ආධාර පිණිස බැර කරන්න පුළුවන් ඊට පස්සේ පක්ෂ හිතවතුන් විසින් ඔබට අවශ්‍ය පරිදි සියලුම දේ පරිත්‍යාග කරන නිසා සේරම දේවල් ලබා ගැනීමට පුළුවන් වේවි.

    ReplyDelete
  19. අනුර කුමාරගේ පුතා මිහින් ලංකා එකට දාලා දුන්නේ නාමල් රාජපක්ෂ නේද

    ReplyDelete
  20. ඉකොනෝමැට්ටාට අකර තැබිබක්

    (බිමල් ශ්‍යාමන් ජයසිංහ)

    මරණීය දණ්ඩනය නියම වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා ඇති රැඳවියෙකු ඉකොනෝමැට්ටාට මහා දවාලේදි බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඉකොනෝමැට්ටා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.

    පුද්ගල ඝාතන සිද්ධියකට මරණීය දණ්ඩනය නියමව සිටින රැඳවියා දූෂණ චෝදනාවකට වසර 6ක සිර දඬුවම් විදින ඉකොනෝමැට්ටාට ලිංගික අපයෝජනය කර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    එම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් බොරැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.

    ඉකොනෝමැට්ටා ශාරීරික අවශ්‍යතාවයක් සඳහා වැසිකිළියට ගිය අවස්ථාවේදී ඒ තුළට බලහත්කාරයෙන් කඩා වැදුණු 52 හැවිරිදි රැඳවියා ඉකොනෝමැට්ටා ගේ කට වසා ලිංගික අපචාරය සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

    ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බොරැල්ල පොලිසිය එම අපචාර සිද්ධිය ඇසින් දුටු බව කියමින් 45 හැවිරිදි රැඳවියකු ගේ ප්‍රකාශ මෙන්ම ලිංගික අතවරයට පත්වූ ඉකොනෝමැට්ටාගේ ප්‍රකාශ සහ අතවරය සිදුකල රැඳවියාගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු කිය.

    බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක පියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න