.

.

Apr 21, 2023

මහමොළකරු දෙවියන්වහන්සේ විසින් හෝ සොයා ගන්නේ නැත....

 



මහමොළකරු

දෙවියන්වහන්සේ විසින් හෝ

සොයා ගන්නේ නැත....

➖➖➖➖➖➖➖⛪➖


කතොලික පල්ලිය කවදාවත් රටෙ ආරක්ෂාව  වෙනුවෙන් පෙනී සිටි ආයතනයක් නොවේ. එහි ඉතිහාසයද ඊට සාක්ෂි දරයි.


නිදහසේ සිට ඔවුන් ක්‍රියාකලේ රටේ ජාතික ආරක්ෂාව දියාරු කර, රටේ ජාතිකත්වයේ බලය හීන කිරීමටයි...


උතුරේ ත්‍රස්තවාදීන් වෙනුවෙන් කෙලින්ම පෙනී සිටී  කතෝලික පල්ලිය, 2015 සිට රටේ ආරක්ෂන යාන්ත්‍රණය දියාරු කිරීමේ යහපාලන ක්‍රියාවලියට ඔවුන් ක්‍රියාකර්‍රිවත් මතවාදිවත් සහය දුනි... 


සරදමකට මෙන් එහි අතුරු පලයක් ලෙස පාස්කු ප්‍රහාරයෙන් ඔවුන්ට ලොකු පීඩාවකට පත් වුවත්, එයත් ඔවුන් යොදාගත්තෙ තම දෙශපාලන අභිමතාර්තයන් වෙනුවෙන් එම මළමිනී යොදාගෙන රටෙ දෙශපාලන අදිකාරියට බලපැම් කිරීමට මිසක්....


ප්‍රමුඛ හෙතුව වු, රටෙ ජාතික ආරක්ෂාව  නැවත ශක්තිමත් කිරීමට නොවේ..


අදටත් ඔවුන් නව ත්‍රස්ත පනතට සෘජුවම විරුද්ධ වන අතර.. ඔවුන්ම බලයට රැගෙන ආ ඝෝඨභය ධුරයෙන් පහකල පසු.. කතෝලික පල්ලියේ චීවරධාරියා ලවා ප්‍රකාෂ කලේ.. දැන් සිහල බෞද්ධ බලවේගය අවසන් බවයි..


මේ ඔවුන්ගේ ශුද්ධ වූ පරමාර්ථයයි.


ඔවුන් සැබැවට මියගිය වුන් වෙනුවෙන් පෙනී සිටින්නේ නම්, ඔවුන්ගෙ ප්‍රමුඛ කාර්යය විය යුතුව තිබුනේ නැවැත එවැනි දෙයක් සිදු නොවන ලෙස රටෙ ජාතික ආරක්ෂාව සක්තිමත් කිරීම වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කිරීමය.


කවුරුන් හෝ පාස්කු ප්‍රහාරයෙ වින්දිතයින් පටු දෙශපාලන අවශ්‍යතා වෙනුවෙන් යොදා ගත්තේ නම්, ඒ කතෝලික පල්ලිය මිස වෙනකෙකු නොවේ.


දැන් එය ඔවුන් ලාංකිය දේශපාලනයේ බලපෙරලි වෙනුවෙන් නිර්ලැජ්ජිත ලෙස යොදාගෙන ඇති අතර. ඒ බව තේරුම් ගත නොහැකිව එහි ගොඳුරු බවට පත්ව ඇති සජිත් හා අනුර වැනි බලලෝභී දේශපාලුවන් ගැන අප අනුකම්පා කල යුතුය.


වතුකරයේ චන්ද විකුණාගෙන ජීවත්වන තොන්ඩමන්ලා මෙන්, කතෝලික පල්ලියද මෙය හිඟන්නාගේ තුවාලය කරගෙන අවසානය.


සජිත් හෝ අනුර විසින් පරීක්ෂණ පවත්වා මහමොළකරු මොහු යැයි තවත් කෙනෙකුන් නම් කලත්, කතෝලික පල්ලිය එය ප්‍රතික්ෂේප කරමින් තව දුරටත් පාස්කු ප්‍රහාරය විකුණාගෙන කෑම දිගටම කරනු ඇත.


සිරිසේන හා වගකිව යුතු නිළධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවද ප්‍රතික්ෂේප කරනා පල්ලිය තවමත් මහමොළකරුවකු සොයමින් සිටී.


මන්ද මෙය ඒ දඩ මුදල් ප්‍රමාංනයට වඩා මුදල් ආධාර ගලනා උල්පතක් වී අවසාන බැවිනි..


ආ... මේන්.....


▪️ කමල් සමරවීර  ගේ මූලික අදහස දීර්ගව ලියූවේ මාතලන් වන මා විසිනි...


.

14 comments:

  1. කතෝලික ආගම යනු බයිබලය වැරදියට අර්ථදක්වා ගෙන පිස්සු කෙලින ආගමක්.
    යෙෂුවා (යේසු) ගේ ජීවිනේ පරමාර්ථය වුනේ පාස්කු බිලිපූජාව සම්පූර්ණ කිරීමයි.
    ඒ සඳහා ඔහුයෙරුසෙලමට පැමිනි දින සිටම යුදෙව්වන්ගේ ඇද කුද කියමින් ඔවුන්ව තරහා ගැස්සුවා. එයත් එක්ක යෙරුසෙලමට ගිය අයත් හිතුවේ යෙෂුවාට පිස්සු කියලා.
    ඒ නිසා තමයි යුදෙව්වෝ ආගම පැත්තකට තියලා පල්ලියේ පාස්කු බිලිපූජාව තියන දවසෙම යෙෂුවාව මැරුවේ. ඔවුන්ට ඒ වෙලාවෙ තේරුම්ගත්තේ නෑ යෙෂුවා මලේ පල්ලියේ ප්‍රධාන පූජකයා පාස්කු බැටළුවගේ බෙල්ල කපන වෙලාවෙම බව.

    මේ සත්‍ය වෙනුවට කතෝලිකයෝ හිතාගෙන ඉන්නවා යෙෂුවා මලේ අයුක්තිය අසාධාරණයට එරෙහිව නිර්භයව කතාකල නිසා කියලා.
    දෙමළ කතෝලිකයෝ හිතාගෙන ඉන්නවා සිංහල ප්‍රභූවරුන්ට නින්දා අපහාස කිරීම යේසුගේ මග කියලා.
    සිංහල කතෝලිකයෝ හිතාගෙන ඉන්නවා. දෙමළ ජාතිවාදයට පුකදීම තමයි ජේසුගේ මග කියලා.

    සහරාන්ගේ සලාම් බෝම්බෙන සිංහල කතෝලිකයෝ මියයාම ගැන මටනම් මාර සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ජගට් පටිරෙනට මෙච්චරම ට්‍රැක අවුට් කියල දැනගෙන හිටියේ නෑ.
      නරකද දනපාල පැණියාගෙන්වත් බේත් ජුන්ඩක් ගත්තනම්.

      Delete
    2. ජගත් මූලික වශයෙන් ඔබේ නිරීක්ෂණ සමග එකඟ වෙන්න ඕනේ ඒත් ජගත් ජනතාව මිය යාම ගැන සතුටුයි කියන එක නම් ම්ලේච්ඡ සහ සදාචාර විරෝධී කතාවක්

      නමුත් ජගත් ඔබට කතාවක් ඇසුරින් පැහැදිලි කිරීමට පුළුවන් ඒකේ හැටියට කතෝලික පූජකයෙක්, හාමුදුරු කෙනෙක්, සහ ඉස්ලාමික මුල්ලා වරයෙක් එකිනෙකා සමඟ පැරණි හිතවතුන් වූහ. දිනක් ඔවුන් කඩයකදී එක්ව තේ පානය කරන විටදී, එහි සිටි වෙනත් කෙනෙක්, “මිනිසෙක් ආගමකට හරවන එක එතරම් අපහසු නැති බැව්ද, නියම අභියෝගය වන්නේ, වළහෙක් වැනි වන සතෙක් ආගමට හැරවීම” බැව් කීවේය.

      එම අභියෝගය බාරගත් මේ තිදෙනා, වළසුන් තිදෙනෙක් සොයා ආගම් තුනට හැරවීම බාර ගත්තෝය. දින හතකට පසු මේ තිදෙනා එක්ව ඔවුන්ගේ අත්දැකීම් සාකච්චා කළහ.

      මුලින්ම තම අත්දැකීම් කියන්නට ගත් ෆාදර් ජෝන්ගේ අතේ, තුවාල තිබිණ. ඒවා බැන්ඩේජ් කර තිබිණ. ඔහු මෙසේ කීවේය.

      … “මම මුලින්ම කැලෑවට ගිහින් වළහෙක් හොයා ගෙන දේව ධර්මය ඈත ඉඳන් කෑ ගහල ඉගැන්වුවා. ඉතින් වළහ මගේ පස්සෙන් දුවගෙන එනකොට, ශුද්ධ වූ ජළය උගේ ඇඟට විසි කලා විතරයි, ශාන්ත කන්‍යා මේරි මාතාවගේ නාමයෙන් වළසා මෙල්ල වුනා” …

      හාමුදුරුවන්ගේ අත්දැකීම් මෙසේ විය …”වළහ ලඟට එනකොටම මම ඉතිපිසෝ ඝාතාව කිව්වා”…” ඒ වුනාට ලඟට දුව ගෙන ආවා”…”ඒ සැරේ පිරිත් පැන් ඉස්සා” …”වළහ මෙල්ල වුනේ බැටළුවෙක් වගේ”… හාමුදුරුවන්ගේ අතේ පයේත් සීරීම් ලකුණු තිබිණ.

      මුල්ලා ආවේ රෝද පුටුවක විය. එක අතක් සහ කකුලක් ප්ලාස්ටර් කර, මුළු ඇඟම බැන්ඩේජ් වලින් ඔතා තිබිණ. …”මොකද වුනේ?…අනෙක් දෙදෙනා ඇසීය.

      …” මම දැන් තේරෙනව, වළහව අපේ ආගමට ගන්න මුලින්ම කරන දේ වැරදියි කියලා “… … “ඇයි එහෙම හිතන්නේ ? … අනෙක් දෙදෙනා ඇසීය.

      … “මම මුළින්ම, වළහ සුන්නත් කළා”… !

      Delete
  2. අද හැම තැනම බොරුකාරයො රජ කරතී
    දහම නොවෙයි අදහම උස්සා තබතී
    බුදු හිමි, ජේසු, අල්ලාටත් තැන නොමැතී
    කූට / කන්ට සූත්තරම වැදෑරෙතී!

    ReplyDelete
  3. පියතුමන් පෙනී සිටින්නේ යුක්තිය වෙනුවෙන් කියල මන් හිතන්නේ, එතන දේශපාලනයක් නෑ ....

    ReplyDelete
    Replies
    1. අනේ බන් ඔය කාලකන්නි පාදිලි සක්කිලි හොර හැත්ත ගැන බයිලා නොගහ හීටහන් ඕකුනුත් බෞද්ධ භික්ෂූන් කියන හොරගණයො වගේ තමයි

      ඔය බිස්නස් එකක් කරන්නේ කලින් හොරා පාස්කු කේස් එක විකුණගෙන කන හිවලෙක් අනිත් කාලකන්නි පාදිලියොත් ඔය වගේ බිස්නස් කාරයො තමයි අරගලය හරහා කෝටි ගණනක් හොයා ගත්තා උන් සේරම ඔය මලපෙරේත සක්කිලින්ට සුදු හුණු ගගා නෝන්ඩි නොවී හීටහන්

      Delete
    2. කාදිනල් හොරාත් පාස්කුව විකුණගෙන කන කම්බා හොරෙක් තමයි

      Delete
  4. කෝ ලෝටස් අජ්ජා මේ පැත්තේ පේන්න නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. කළු ආරච්චි මහත්මයා, ජෙප්පොයි,පෙරෙට්ටොයි , සජ්ජෝයි තුන් ගොල්ලම අකැමැතියි මම මාතලන් ගේ බ්ලොග් එකට එනවට. ඒ නිසා වැඩක් බලාගෙන ඉන්නවා. 😀

      Delete
    2. අජිත් නුඹ දන්නවා නැගෙනහිර යුරෝපයේ උක්රයීන් වල (යුක්රේනයේ) ‘මයිදාන්’ නම් අරගලයක් පැවතිය බව, නමුත් ඒ ගැන ලියන්නේ නැහැ. එම අරගල භූමියේත් ලංකාවේ ගිය අවුරුද්දෙ අද වගේ කාලෙක පටන් ගත්ත ගෝටගෝ අරගල භූමියේ වගේම යුක්‍රේනයේ සම හරක් නලාකාර කලාකරුවන් ගිහින් සින්දු කීවා. නැටුම් ගැයුම් වැයුම් චිත්‍ර නාඩගම් ආදී විගඩම් විකට කෝලම් ගොඩක් පෙන්නුවා ඒ මයිදාන් අරගලය පටන් ගත්තෙත් එක්සත් ජනපදයේ සිට මෙහෙයවන ෆේස්බුක් යූ ටියුබ් බ්ලොග් ආදි මාධ්‍ය හරහා ආදායම් උපයන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, බ්ලොග්කරුවන්. ඒ මයිදාන් අරගලයට මුදල් පොම්ප කළේ කොහොමද, කියා පසුව අනාවරණය වුණා. ඒ මයිදාන් අරගලය හේතුවෙන් යුක්රේනයේ හිටපු ජනාධිපතිවරයා පලා ගියාම යුක්‍රේනයේ නව ජනාධිපතිවරයා විය යුත්තේ කවුද, කියා තීරණය කළේ වත්මන් ඇමෙරිකා එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් නමැති එවකට බරක් ඔබාමා යටතේ සේවය කළ ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරියයි. ඊට අදාළ දුරකථන සංවාද හඬ පට දැනටමත් එළියට ඇවිත් තිබෙනවා. එමගින් එම කරුණ මැනවින් තහවුරු වී තිබෙනවා.

      ඒ වගේම අද යුක්රේනය, තම ඓතිහාසික මිතුරා සහ සහෝදර රාජ්‍යය වන රුසියාවට රැහැනිව යුරෝපා සංගමයේ, නේටෝවේ සාමාජිකයකු බවට පත්කර ගැනීමට දරන උත්සාහය තුළ භයානක යුද වාතාවරණයකට ගොදුරු වී සිටිනවා.

      සෝ කෝල්ඩ්ප්‍ රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දුන් ඩොලර් වෙනුවෙන් මේ තත්ත්වයට යුක්රේනය රැගෙන ගිය වික්ටෝරියා නූලන්ඩ් පසුව ප්‍රසිද්ධියේ පිළිගත්තා, ‘එක්සත් ජනපදයේ විදේශ අංශ මගින් ඇමරිකානු බදු ආදායමෙන් ලැබුණ මුදල් එක්සත් ජනපදයේ සිට මයිදාන් අරගලය දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 5000ක් යුක්රේනයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් යෙදෙව්වා’ කියා. එම යෙදවූ මුදල්වල ප්‍රතිඵලයක් ලෙස අද යුක්රේනය නිමක් නොදකින බිහිසුණු යුද්ධයක ගොදුරක් බවට පත්ව තිබෙනවා. ඒ ලෝක අත්දැකීම්වලින් ඉගෙන ගන්නවා වගේම අපි අපට ලැබුණු ඉහත කී අත්දැකීම්වලිනුත් ඉගෙන ගත යුතුයි, කියා අපි විශ්වාස කරනවා. ඔබගේ ඒ ඉගෙනීමට අවශ්‍ය දායකත්වය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ගැන ලියන්න පුළුවන් වෙයි ද?

      Delete
  5. Saumyage rosa pata huththata diwa dala juice bonawa me avurudde mama.

    ReplyDelete
  6. ඇත්තටම මාතේ මමත් මේ දවස් වල ලොකු වැඩකට අතගහලා නිසා සහ ජෙප්පන්ගේ රැල්ල නැත්තටම නැතිවෙන නිසා උන්ට තවත් ගහන්න කාලය කන එක අපරාදේ නිසා, ජෙප්පන් විවේචනය කරන්න උන් ගැන ලියන්න කාලය යොදවන එක නවත්වලා තිබ්බේ.

    නමුත් බුකියේ ගිය සංවාද කිහිපයක් නිසා ලියන්න ඕන කියලා මට හිතුනා.
    ගෑණූ ඉන්නේ ලිංගික කටයුත්තට විතරයි කියලා ජෙප්පෝ හිතන එක සාධාරණයි. මොකද විජේවීර කියන මානසික රෝගියා බලහත්කාරයෙන් අඩුවයසේ ගැණියෙක් බැදගෙන, කොල්ලෝ කෙල්ලෝ ටයර් සෑයවල් වල පිච්චෙද්දි, ගෑණිව හිරකරන් ගෑණීට පට්ටි දම දමා ලමයි ගොඩාක් හදපු එක නිරෝගී මිනිහෙක්ගේ වැඩක් නෙවෙයිනේ.. ඒ නිසා කාන්තාවන්ට ගරුත්වයක් වගේ දෙයක් ජෙප්පන්ගෙන් බලාපොරොත්තු වෙන්නම බෑ.. ඒක විජේවීරගේ පටන්ම එහෙමයි.

    ජයශාන්ත අයියා වගේ අය හදුන්ට අන්රට එක එක ඒවා අරන් දීලා හදුන්ගේ ගෑණිට අන්රගේ දූට ලංවෙච්ච සීන් එක නිසා වෙන්න ඇති ජවිපේ ගොඩාක් අය යමක් ගැන කතාකරද්දි, උඹේ දුව එවපං බිරිද එවපං කියන්නේ.

    ජවිපේ තවදුරටත් මාක්ස්වාදය මත පදනම් වූ හෝ ලෙනින් වාදී පක්ෂයක් නොවන නිසා ශ්‍රමය ගැන උන් එක්ක කතාකරලා වැඩක් නෑ. මමත් පුද්ගලිකව ඔය මාක්ස් ලෙනින් එච්චර ගනන් ගන්නේ නෑ..

    නමුත් සාම්ප්‍රදායික මාක්ස්වාදයේදී ශ්‍රමය ගැන කතාකරනවානේ. එතනදී කායික ශ්‍රමය සහ මානසික ශ්‍රමය වගේම ලිංගික ශ්‍රමය වුනත් වඩා උත්තරීතර නොවන්නේ කොහොමද කියලා කතා කෙරෙනවා. දැන් ජවිපේ මාක්ස්වාදී නොවන නිසා ශ්‍රමය ගැන කතාකරලම වැඩක් නෑනේ... නමුත් පොඩි මතක්කිරීමක් කරලා ඉදිරියට යන්නම්.

    ස්පා හෝ කාන්තා ලිංගික ශ්‍රමිකයන් වෙනුවෙන් කතාකරද්දි ජෙප්පෝ කියන දෙයක් තමයි උඹේ, දුව හෝ බිරිද යවපංකෝ, මම මුල්ම ඉන්වෙස්ට්මන්ට් එක කරන්නම් (උදාහරණ ස්ක්‍රීන් ශොට් වල) කියලා. ජෙප්පෝ කියන්නේ කොච්චර සෙක්ස් ඇරියස් තියන, බුකියේ ගෑණු දිහා බලං ස්වයං වින්දනය කරන පිරිසක් කියන එක ගැන අවධානය යොමු නොකොට මම ඉදිරියට යන්නම්.
    ගැහැණිය රස්සාවලට යවන්න කියලා ජෙප්පෝ කියන්නේ උන් රස්සා නොකර පිණට කන නිසා උන්ගේ ගෑණු බලෙන් රස්සාවලට යවන නිසා වෙන්න ඇති. එහෙම බලෙන් යන උන්ගේ පවුල්වල කාන්තාවන් ස්පා වල වැඩට යයි කියන බය සාධාරණයි. නමුත් මේ ගැන දීර්ඝව කතාකරන්න ඕන
    ඇත්තටම මේ ගැන විදිමත් විග්‍රහයක් ලියන්න ඕන.

    ReplyDelete
    Replies
    1. කාන්තාවන්ට සම ගැන දෙන්න අකමැති ජෙප්පන්ට කිසිම විදිහකින් දේශපාලනිකව ‍ඉඩක් නොදිය යුත්තේ ඇයි කියන එක පෙන්වන්න මෙතන තියන ස්ක්‍රීන් ශොට් ටිකම ඇතිවෙයි... මේ ඉන්නේ බුකියේ ඉන්න සිරාම ජෙප්පෝ ටිකක්නේ..
      ඒ වගේම ලිංගික ඇරියස් එකක් තියන එකෙක් ලේසියෙන්ම ජෙප්පෙක් වෙන්නේ ඇයි කියන එක පැහැදිළි වෙන්නත් මේ ස්ක්‍රීන් ශොට් ටිකම ඇති වේවි

      මගේ අදහසත් මම ලියන්නම්කෝ...
      මගේ බිරිද සහ දුව මේවට නැතිනම් ස්පා යවනවද කියලා මගෙන් ඇහුවානේ ඒකට උත්තරයක් දීලම ඉන්නම්.
      මගේ බිරිද හෝ දුව රස්සාවක් කරනවද කියන එක එයාලගේ තීරණයක්. මගේ බිරිදනම් විවාහ වෙන්න කලින්ම රස්සාවක් කරන්නේ නෑ කියලා තීන්දු කලා. එයා බලෙන් රස්සාවකට යවන්න ජෙප්පන්ට වගේ මට අවශ්‍යතාවයක් නෑ.. ඒ වගේම මගේ බිරිදගේ අධ්‍යාපන මට්ටම අනුව එයාට ස්පා එකකට යන්න අවශ්‍යතාවයක් ඇතිවෙයි කියලා මම හිතන්නේ නෑ. මමත් ජෙප්පෝ වගේ බිරිදගෙන් හරි කාගෙන් හරි යැපෙන තත්වයට වැටුනොත්, බිරිද ස්පා එකක රස්සාවකට යන්න තීරණය කලොත්, ඒකට විරුද්ධ වෙන්න මට අයිතියක් නෑ කියලා මම හිතනවා. මම රස්සාවක් කරන නිසා ජෙප්පන්ට වගේ බිරිදගෙන් යැපෙන්න වෙලා නෑ. බිරිදට රස්සාවක් කරන්න අවශ්‍යතාවයක් අපේ මතුවෙලා නෑ. මොකද මම හම්බ කරන මුදල් එයාටත් අයිති නිසා.. අපේ ගෙදර ආර්ථිකය සපයන්නා මම, ඒ ලැබෙන මුදල් සම්බණ්ධ තනි තීරණ ගැනීමේ පුහුණුවක් අපි තුල නෑ. ඒ නිසා රස්සාවක් නොකලයි කියලා මගේ බිරිදට ගෙදරදී අවුලක් ඇති වෙන්නේ නෑ
      දැන් දුව ගැන
      දුව කවදාහරි ස්පා එකක වැඩට යනවද නැතිනම් වෙන රස්සාවක් කරනවද එහෙම නැතිනම් රස්සාවක් නොකරනවද කියලා එයා තීරණය කරාවි. එයා ජෙප්පන් කියනවා වගේ බලෙන් රස්සාවකට යවලා හම්බකරන්න, මම රස්සාවක් නොකර හෝ පිණට නොකන නිසා අවශ්‍යතාවයක් මට නෑ. එයා එහෙම යන එක හෝ එයා තෝරාගන්නා රැකියාව එයාගේ තීරණයක්.
      හැබැයි ස්පා කියන්නේ ලිංගික කටයුත්තකට තියන කාන්තාවන් ඇග විකුණන තැන් කියලා හිතන ජෙප්පන්ට මේවා තේරෙයිද මන්දා...
      විජේවීරගෙනුයි, හදුන්ගෙනුයි ජයසාන්ත අයියගෙනුයි ලෝකය දැක්කම ඔය වගේ අංගවිකල තමයි.
      ජෙප්පනේ කාන්තාවන් රස්සාවකට යෑම නොයෑම උන්ගේ තීරණයක්. ඒ වගේම එයාලා තෝරාගන්නා රැකියාවත් එයාලා තීරණය කරාවි. ඒ නිසා කාන්තාවන් යනු බලහත්කාරයෙන් පලනය කරන්න ඕන කියන අදහසෙන්ම උඹලා දේශපාලනයට කොහෙත්ම නොගැලපෙන බව පැහැදිළියි. ඒ වගේම ජෙප්පනි කාන්තාවන්ට ගරුකරන්න ඉගෙන ගනිල්ලා. ලියන්න ගොඩාක් දේ තිබ්බත් ජෙප්පන්ට 3%ත් නැති බව පැහැදිළි නිසා තවත් ලියන එක අපරාදේ.. හිතුනොත් ආයේ ලියන්නම්. බායි හොදේ
      ආයෙත් කියන්නේ, කාන්තාවන්ට ගරුකරපල්ලා...
      කෙනෙක්ගේ බිරිදට, දියණියට මේක කරවපං කියන්න උඹලට අයිතියක් නෑ. එයාගේ බිරිද දියණිය කරන්න ඕන දේ උන් තීරණය කරාවි.
      කාන්තාවන් ගැන කතාකරද්දි ශිශ්ඨ වෙන්න බැරි, තමන්ගේ ප්‍රථිවාදීන්ගේ ගෑණු බලෙන් ලිංගික ශ්‍රමිකයන් කරන්න ඕන කියලා යෝජනා ගේන ජවිපේට 3%කවත් ඉඩක් ලබා දිය යුතුද යන්න කල්පනාකරන්න, පහල ස්ක්‍රීන් ශොට් ටික ඇතිවේවි. Ravinath Wijesekara කියන්නේ ජෙප්පෙක් නෙවෙයි, එයාගෙන් ජවිපේ මතවාදය නියෝජනය වෙන්නේ නෑ නම් කියාගෙන එන්න එපා හොදේ...

      Delete
  7. සියල්ලටම හේතුව තමන් අදහන මෝඩ ආගමික සංස්කෘතිය ඇත්ත ලෙස buddhist, කතෝලික, මුස්ලිම් අය ලංකාවේ දි සිතාගෙන සිටීම

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න