.

.

Apr 3, 2023

මිදි යුෂ

 



දාසිය මට මධු බඳුනක් ගෙන එව..

- සුභ සහ යස -

➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖


දැක්මෙන් වුවත් පල බර මිදි වැල්.......... පවනේ

පෙඟෙමින් ගලන පැණියෙන් උක්දඬු ..නැගුනේ

පැහැයෙන් ධවල තොල් පෙති මත නිය .රැඳුනේ

දිවඟින් රසය විඳිනෙමි මධු පිරි ...............බඳුනේ


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 

.

12 comments:

  1. ඔසවා තබා හිස අරගෙන දෙතන මැද
    බලන්නට හිතයි ඇගෙ රතු මුව මඬල දෙස
    පහලට රූට ගෙනවිත් මගේ හිස් ගෙඩිය
    පැණි බොන්නට හිතයි බමරෙකු සේ විගස

    ReplyDelete
    Replies
    1. අජිත් ධර්මකීර්ති මහත්මයා, ඔබතුමා ජනාධිපති මාධ්‍ය අංශයේ රහසිත මුදලින් ලන්ඩනයේ ගණිකා නිවාස වලට ගියා කියන්නේ ඇත්තද?

      සරෝජ් නම් නෙමෙයි කිව්වේ.

      Delete
    2. සල්ලි දීලා ගහන්න යන බඩුවටත් දිව දැම්මයි කියනවනේ අජිත් ධර්මකීර්ති

      Delete
    3. ඇනෝ ලා දෙන්න කන්න යන්නේ PSD එකෙන් සබ්බුව.

      Delete
    4. Ano 1- ජනාධිපති මධ්‍යා අංශයට ඔච්චර සල්ලි තියෙනවද බන් , සරෝජ් මේ දවස් වල ජලනි සොරි ජයනි එක්ක නෙමේද ඉන්නේ

      Delete
    5. PSD කියන්නේ පොහොට්ටු සෙකුරිටි ඩිවිසන් ද

      Delete
  2. Ano 2 කවුද බං නන්දන රණතුන්ගද කිව්වේ. පෙරටුගාමීන් මේ දවස් වල මට ගහල දාන්න ක්‍රම හොයනවා කියල ආරංචියි. ටිල්වින් ගේ සාකච්ඡාවක් කරා කියල ඔච්චර අවුල්ද? ඕනනම් KG ගේ එකකුත් කරන්නම්. ආ නන්දන ආයේ හිරාන් බලන්න රෂිය යන්නේ නැත්ද? කලින් සැරේ වගේ සල්ලි දීල දිව දාල එන්න තිබ්බ 😀 😃

    ReplyDelete
    Replies
    1. විශේෂඥය වෛද්‍ය කැප්ටන් රුවන් එම් ජයතුංග මහතාවත් අන්දලා දීප්තිට ඉංග්‍රීසි බැහැ කියලා මතයක් යවලා දීප්තිව අපහසුතාවයට පත් කරේ අජිත් ධර්මා තමයි.

      දීප්ති මේ ගැන අජිත් පැරකුම් සමග ITN ඉරිදා උදැසන පත්තර වැඩසටහනේදී කිවා. පැරකුම් කිවා දීප්ති එවකට දේශපාලන පස මිතුරෙක් වුවත් දීප්තිට ඉංග්‍රීසි බැහැ කියලා මතයක් යවන්නේ මඩ ගහන්න කියලා.
      අජිත් ධර්මා දැන් පුළුවන් නං ITN සභාපති සුදර්ශනට කතා කරලා වැඩසටහනක් ඉල්ලගෙන ආයේ මඩක් ගහන්න.

      අජිත් ධර්මා ගණිකා නිවාස වල ගිය කතාව කේසේ වෙතත් ගණිකා නිවාසෙකට ගිහින් එතන ලියගේ මාලයක් උස්සලා මාට්ටු උනා කියනවා නේද? කට්ටිය ඔය කියන්නේ සෙට් උනාම.

      ඕවාට චන්දිම නං අල්ලන්න එපා.

      Delete
    2. අජිත් ධර්මකීර්ති දැන් ඒ පාර පැරකුම්ට ගහන්න පටන් ගත්තා නේද උඩ ඇනෝ කියලා තියෙනවා වගේ.

      Delete
  3. Saumyata diwa dala juice urala bila rasa balanna thibba nam

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න