.

.

Apr 25, 2023

විමල්ගේ පොත හා පල්මානික්කම්ගේ හර්තාලය




විමල්ගේ පොත හා

පල්මානික්කම්ගේ හර්තාලය

➖➖➖➖➖➖➖➖➖➖🔴


මහින්දගෙන් ගැලවුනයින් පස්සේ කවුරුත් විමල්ව පයිසෙකට මායිම් කරන්නේ නෑ...


මේ පොතේ වැඩේට එච්චර ප්‍රචාරයක් ලැබුනෙත් නෑ... උක්තේ බලවේගෙද මක්කද එක චොර වෙලාම ගියා.. ඊයේ උස්සවේට උන් එකෙක්වත් නැති සයිස්සෙකක් පෙනුනේ... වාසු නම් යාන්තමට දැක්කා.. කොහොමත් රනිල්, විමල්, පාඨලී, ෆොන්සේකා කියන්නේ මිනිස්සු එක්ක පෑහෙන්න බැරි, කිසි කැරිස්මා එකක් නැති, අලි  ඔලුවෙන් ඉන්න දේශපාලුවෝ... ඉතින් එයාලා කවදත් අනාතයි.. රනිල්ට වගේ පෙර පිනක් ඵල දුන්නොත් හැර...


ඉතින් විමල්ගේ හෙලිකොප්පරේ උඩ යන්නත් කලින් කඩාගෙන වැටුනා... පිරිසක් සුචරිතේට වැටිලා. සජබෙටයි සජිත්ටයි සියළු දෙවි දේවතාවුන්ගේ පිහිටයි..


කොහොමත් විමල් කියන්නෙ බටහිර බලවේග හා ඇමරිකා ෆෝබියාවෙන් පෙලෙන රෝගියෙක්.. ඒ ජාතියේම රෝගීන් පිරිසක් තමා උස්සවයෙත් උන්නේ..


පූර්ණ අනුග්‍රහය චීනාගෙන් කියලා හරි පැහැදිලියි..


හැබයි විමල් එතන කියන කතාව සහතික ඇත්ත. ඇමරිකාවයි ඉන්දියවයි ජූලී චන්ග් නෝනා හරහා කරන්න ගියේ රාජපක්ෂලා සමූල ඝාතනය කරලා, රනිලුත් එලවලා රට අරාජික කරලා කතානායක වගේ කෙනෙක් යටතේ රූකඩ පාලනයක් ගෙනියන්න. 


රනිල්ගේ ගේ ගිනි තියලා ඊට පස්සේ රනිල්ට අස්වෙන්න කියලා හමුදා මූලස්ථානයේදී ෂවේන්ද්‍රත් කියපු බවට කටකතා තියෙනවා. එතනදි ඊට විරුද්ධ වෙලා තියෙන්නේ කමල් ගුණරත්න... මේවයේ ඇත්ත නැත්ත දන්නේ උන්දලම තමා.


කෙසේ වෙතත් මේ කුමන්ත්‍රණය වලක්වන්න රනිල් සමත් වෙනවා. ඊට හේතුව ලෙස මාතලන් නම් දකින්නේ රනිල්ට ඉන්දියාවේ හා ඇමරිකාවේ ඉහළම රාජ්‍යතන්ත්‍රිකයින් හා තිබුන සබඳතා.


ඒ හේතුවෙන් කතානායක විසින් ඝෝඨට මාලදිවයිනට යවපු ලියුම් දෙකෙන් ඝෝඨා අත්සන් කරන්නේ එයා තනතුරෙන් ඉවත්වීමේ ලිපිය විතරයි. රනිල් ඉවත් කරන්න කියන ලිපිය ඝෝඨා අත්සන් කරන්නේ නෑ.


ඊට පස්සේ රනිල් ජනපති වෙනවා. ජූලී චන්ග්ගේ හා ඉන්දීය තානාපති ගෝපාල්  බාග්ලේගේ රාජ්‍යට මැදිහත්වීමේ ගරු රඟපෑම් නැති වෙලාම යනවා.


ඉතින් විමල් ඊයේ පෙන්නුවේ රනිල් කොහොම වැඩ්ඩෙක්ද කියන එක හා රනිල් මේ ගේම ගෙනියන්නේ කොච්චර අමාරුවෙන්ද කියන එක.


කවුරු හරි හිතනවා නම් මේ කුමන්ත්‍රණ දැන් ඉවරයි කියලා.. එයාලා හරි පව්... ඊයේ මුලු උතුරු නැගෙනහිරම හර්තාල් කරන්න තරම් මේ බලවේග තවමත් ශක්තිමත්..


එහෙම තියෙද්දි ගොබ්බ දේශපාලුවෝ ඇමතිකම්වලට නහින්න යනවා...


රට තාමත් අවදානමේ... රනිල් තාම වැල් පාලමේ... පාලම ඕසෙට පැද්දෙනවා..


හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට...


.

20 comments:

  1. Ajith Dharmakeerthi was born in Sri Lanka and attended Royal College Colombo, which was also the Sri Lankan President's school. In the early 1980s, the Sri Lankan government sent Ajith to the Soviet Union to receive a high education. At the time, the current Sri Lankan President Ranil WIchramasinha worked as a Minister. Ajith was tasked with stealing Soviet nuclear technology and selling it to western countries.

    Mr. Wickhamasinha later sent Ajith to Israel for training from the Mossad intelligence service. Ajith is married to a German woman, and they currently reside in London, UK. In the Russia-Ukraine conflict, Ajith supports Russia, despite his country supporting Ukraine. Ajith is known to be working with Ranil WIchramasinha, who is also known to support western countries.

    Mr Ajith Dharmakeerthi,

    I've some potential questions about your actions and beliefs could be:

    1) What led Ajith to steal Soviet nuclear technology and sell it to Western countries?

    2) How did you manage to evade detection and prosecution for such a significant crime?

    3) What is the nature of Ajith Dharmakeerthi's current work with Sri Lankan President Ranil Wickramasinha?

    4) How do you support for Russia during the conflict with Ukraine align with your previous actions and allegiances?

    5) What are the potential consequences for Ajith if your actions were to be exposed or proven to be true?

    ReplyDelete
    Replies
    1. නොහුකා.. හිටු

      Delete
    2. අජිත් ධර්මකීර්ති නමැති රනිල් රාජපක්ෂ කාලකන්නි පල් හොර හැත්ත වෙනුවෙන් රෙදි නැතුව කඩේ යන තක්කඩි හොරාට බාහු කාපිය කියා බල කරමින් උද්ඝෝෂණ කළ යුතුය.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  2. විමලයා ආණ්ඩුවට පනින්නද දන්නේ නෑ රනිල් රාජපස්සගේ ගුණ කියන්නේ....

    ReplyDelete
    Replies
    1. නැහැ ලලිත් මෙතන බූරුවංස කියන කතාව ඇත්තක්, උගේ අවස්ථාවාදී දේශපාලනය මොනවා වුණත්... විශේෂයෙන්ම හොයලා බලන්න ග්‍රිසිය සහ ආජන්ටිනාවේ මොකද වුණේ කියලා, ලංකාවේ ආර්ථිකය සාපේක්ෂව පොඩි එකක් බව ඇත්ත නමුත් ආජන්ටිනාව බංකොලොත් භාවයට වැටුනේ 2021 වසරටත් කලිං, එහෙට හරි නායකයෙක් නොලැබුණු නිසා තාම අධිඋද්දමයේ. අපි රනිල් වික්‍රමසිංහලට පිං සිද්ධවෙන්න යන්තං ගොඩ ආවා.

      මොළේ කළඳක් නැති පුතානෝ වගේ මලපෙරේත පොල් බූරු මීහරකෙක් හරි ආතක් පාතක් නැති මාලිමා බයිලාවක් යටතේ එන මෙලෝ වැඩක් බැරි කයිවාරු විතරක් තියෙන බොනිකර තරු ලප රිළවා අනුරකුමාර කයියනායක රටගොන් රිලාමොටාගේ රිලාරැල වගේ අමු සක්කිළි ඇතුළු විපක්ෂ කල්ලි සමග රාජපක්ෂ කල්ලියේ හොරරැලත් එක්ක නුඹත් වැඳපිය දනගහලා. තොපි සේරම කාලා ඇඳලා බැන බැන හරි ජීවත්වෙන්නේ මේ රනිල් කියන මනුස්සයා නිසා. නැත්නම් රටටම බඩු බනිස්. නාකි මෛන 2022 මුල පිස්සු කෙළියත් රාජපක්ෂ හොර හැත්ත කරපු එකම හොඳ දේ රනිල්ට බලය පවරා step down වෙලා එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ සාමූහික ප්‍රහාරයෙන් බේරී දිවිගලවාගෙන මාරු වීම. ඒකෙන් රට ආරක්ෂා වුණා පහුවෙලා හරි. නන්දසේන ගෝතයා සහ හොර කපුටාස් මොළෙන් ගේම ගැහුවා අන්තිමට... රනිල්ට බලයට ඇවිත් පාලනය කරගෙන යන්න එක්සත් ජනපදයේ සමන්තා පවර් එක්ක සෙට් වෙලා ස්ට්‍රැටජික් ප්ලෑන් එක ෆයිනලයිස් කරලා ඩීල් එක ක්ලෝස් කළා.

      Delete
    2. ආර්ථිකය අමතක කළොත් වසර දහතුනක් විතර ඉස්සර ආපු ඇරෑබ් ස්ප්‍රින්ග් වගේම සිරියා, පකිස්ථානය, දකුණු කොරියාව, හොංකොං යුක්රේන්, ආමේනියා, මොන්ගෝලියා මොසැම්බික් වගේ රටවල් ගණනාවක වුණ දේවල් ගැන හොයල බලන්න

      රුසියානු හිතවාදී ආමේනියා රෙජීමයට අසල්වැසි අසර්බෛජාන් ආක්‍රමණයකට මුහුණ දෙන්න සිදු කළා අසර්බයිජාන් ගෑස් යුරෝපීය රටවල් වලට යැවීමට නල පද්ධතියක් සකස් කරන පොරොන්දුව මත එක්සත් ජනපදයෙන්, පකිස්තානය ඉම්රාන් ඛාන් ඇමරිකානු ඇජෙන්ඩා එකට නටන එක නවත්තලා දාපු නිසා මෑන්වත් එලෙව්වා, ලංකාවේ තත්ත්වය ගැන ජාත්‍යන්තර මැදහත් නිරීක්‍ෂණ අනුව Biden administration was deeply hostile to Rajapakse’s ties with Beijing and determined to ensure that Sri Lanka is fully integrated into the US pivot to Asia and military build-up against China since more evidence has now come to light on Washington’s hand in Rajapakse’s removal.

      In the recent past, Sri Lankan government’s information department web site published a report on the discussions of Sri Lankan Foreign Minister Ali Sabri with Washington. It highlighted “the revival of the cordial relationship between the two countries” and explained that this was the “result of the fruitful discussions the the newly appointed President Ranil Wickremesinghe and the opposition leader and the leaders and representatives of other major parties like TNA, NPP etc. had with the US State Department officials.

      Sri Lanka's President Ranil Wickramasinghe had close ties with US Assistant Secretary of State Sison and former Ambassador to Colombo and senior members like Michelle Jeanne Sison of democratic party of the United States.

      Those reports demonstrated further details of Wickremesinghe’s top-level meetings with Washington via online meeting platforms.

      Wickremesinghe had held discussions on Sri Lanka’s political future with the senior officials at the State Department, and White House, and the members of the Senate and the House of Representatives while in Sri Lanka, Wickremesinghe met with US ambassador Julie Chung frequently during May to July 2022 at the UNP headquarters. The media reports at the time noted that the focus of the discussions were regarding the current and political situation of Sri Lanka and the future strategic cooperation between the two countries.

      Delete
  3. ලෝටස් අජ්ජා රනිල්ගේ පොල්කුඩු කනවලු

    ReplyDelete
    Replies
    1. පුන්ඩේ තමයි

      පෙර හර ලස්සන කැත පෙන්නේ පෙර හර නටන අයට නොවේ බං ?????

      අර්බුදය තමයි අරගල හාල්පාරැවන් බහුතරයක් ගේ SHORTSIGHTEDNESS NARROWSIGHTEDNESS SELECTIVE BAISENESS SELECTIVE BLINDNESS

      MAYOFIA එක.........

      WRONG generation සියල්ල දත් මන්දබුද්ධිමත්කම.......

      Delete
  4. දබානේ වැද්දොන්ට පුකේ අරින්න ඕනි රසික සුරියරච්චි දම්මලා

    ReplyDelete
  5. අඩෝ තට්ට අජිත් වරෙන් ගහගන්න

    ReplyDelete
    Replies
    1. කී පාරක් ආවද බං ලංකාවට , තොපි හැංගිලා නේ ඉන්නේ . ඇනෝ එන්නෙම බියගුළු කම නිසා
      😀 😃 😄 😁 😆 😅 😂 🤣

      Delete
    2. අජිත් ලංකාවට ඇවිත්ජ නාධිපති ආරක්ෂක අංශයේ සන්නද්ධ ආරක්ෂකයන් සමග පෙරගමන් පසුගමන් ඩිෆෙන්ඩර් බැකප් රථ පිරිවරාගෙන යනකොට බයයි තමයි.

      Delete
  6. බුදු අම්මෝ අපි ඉවරයි!

    මීට

    NPP, SJB & TNA et al 😩

    ReplyDelete
  7. බෝතලයක් ගහමු

    ReplyDelete
  8. ඇත්තටම මාතලන් දැනට ලෝකයේ බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයට වැඩිම බලපෑමක් එල්ල කරන තැනැත්තා කියා කීවොත් මං හිතනව උසින් අඩි 5, 6ක් පමණ වන කෙසඟ සිරුරක් හිමි ඔහු නමින් ජේ. ගාර්ෆීල්ඩ් (Jay L. Garfield) බව. මම හිතන විදියට බෞද්ධ අධ්‍යනය ක්ෂේත්‍රය කියන්නේ ඉතා විශාල පරාසයක විහිදුණු එකක්. එය philosophy, philology, religion studies, cultural studies, psychological studies වැනි ක්ෂේත්‍ර ගණනාවක් වටා විහිදෙයි. ඒත් මේ සියලු ක්ෂේත්‍ර හමුවේ, බෞද්ධ උගතුන්ට තිබුණු ලොකුම ගැටලුව නම් ප්‍රධාන ප්‍රවාහයේ ඇති බටහිර විෂයයන් සමග බෞද්ධ අධ්‍යයනය එකතු කරන්නේ කෙසේද යන්න. ගාර්ෆීල් ඒ ගැටලුවට උත්තර දීපු අය අතුරින් සාර්ථක පුද්ගලයා ලෙස හඳුන්වන්න පුළුවන්.

    ගාර්ෆීල්ඩ් මුලින් බටහිර දර්ශනය උගෙන පසුව ටිබෙට්, සංස්කෘත ආදී භාෂා ඉගෙන ගෙන බෞද්ධ අධ්‍යයනයට ප්‍රවිෂ්ට වුණු කෙනෙක්. ඔහු ලියූ Engaging Buddhism මා අර මුලින් සඳහන් කළ කාරණයට තුඩු දුන් විශිෂ්ටම කෘතිය. මේ වන විට සිය කර්තෘත්වයෙන් හෝ සංස්කාරකත්වයෙන් පොත් 30කට ආසන්න ප්‍රමාණයකට සම්මාදම් වී ඇති ගාර්ෆීල්ඩ් ලෝකයේ ඕනෑම රටක ඕනෑම විශ්වවිද්‍යාලයක බෞද්ධ අධ්‍යයන තුළ දන්නා හඳුනන කෙනෙක්.

    ගාර්ෆීල්ඩ් Engaging Buddhism හරහා කළේ, බටහිර දාර්ශනිකයන්ට ආරාධනාවක්. එන්න ඇවිත් බුදුදහම දෙස වඩා විවෘතව බලන්න කියා. ඒක අතිශයින් සාර්ථක වුණා. ලෝකයේ නන් දෙසින් ඒ ගැන විවිධ සංවාද ඇති වුණා. විචාර ලියැවුණා. ඒ විතරකුත් නෙවේ, බුදුදහම තියෙන්නේ නිවන් දකින්න විතරයි කියා හිතා සිටින බෞද්ධ අබෞද්ධ කාටත් ගාර්ෆීල්ඩ් පෙන්වල දුන්නා බුදුදහම කියන්නේ ජීවමාන දර්ශනයක්, ඒක අපේ ජීවිතයේ සෑම දේකටම සම්බන්ධ කර ගන්න පුළුවන් කියා.

    ඒ,වගේම cross-cultural philosophy කියන්නේ ගාර්ෆීල්ඩ් ලෝකයට දායාද කළ තවත් වටිනා අදහසක්. එහිදී ගාර්ෆීල්ඩ් කියා සිටියේ, බටහිර, භාරතී්‍ය ආදී ලෙස සීමාමායිම් ඇඳ ගන්නේ නැතිව, දර්ශනය හැදෑරීමේදී සමස්ත මිනිස් චින්තනය එකට ගෙන එය හදාරන්න යන යෝජනාව.

    ගාර්ෆීල්ඩ්ගේ අලුත්ම විග්‍රහය වුණේ බෞද්ධ සදාචාරය. බුදුදහමේ ඉගැන්වෙන සදාචාරය පිළිබඳ බුද්ධඝෝස හිමියන්ගේ විසුද්ධිමග්ගයේ සිට ශාන්තිදේව හිමියන්ගේ බෝධිචර්යාවතාරය දක්වා විවිධ මූලාශ්‍රය ඔස්සේ හඹා යන ඔහු පෙන්වා දෙන්නේ බුදුදහම moral phenomenology තත්වයක් ගැන කතා කරන බවයි. එය මෙතෙක් ඒ විෂය ගැන ඉදිරිපත් වී තිබුණු සියලු අදහස්වලට වඩා වෙනස්. බෞද්ධ සදාචාරය a version of naturalism ලෙස හැදෑරිය හැකි බව ඔහුගේ තවත් අදහසක්.

    බෞද්ධ අනාත්ම දර්ශනය විශේෂයෙන් අගයන ඔහු, බටහිර දර්ශනය බිහි කිරීමේදී metaphysics සඳහා foundationalism බද්ධ කරගැනීම බොහෝ බටහිර උගතුන් අතින් සිදු වූ වරදක් ලෙස දැඩි විවේචනයෙන් දකින කෙනෙක්.

    ඔහු පසුගිය දිනෙක අපේ සරසවියට ආවා. ඒ බුදුදහම සහ අහිංසාව ගැන කතා කරන්න. එදා අපට දවසම ඔහු සමග කාලය ගත කරමින් දර්ශනය ගැන විවිධ මාතෘකා කතා කරන්න අවස්ථාව ලැබුණා.

    ලෝකයක් වසඟ කළ දැවැන්ත උගතෙකු වුණත්, ඔහු අදහා ගත නොහැකි සරල ජීවිතයක් ගත කළ නිහතමානී මිනිසෙකු බව අප තේරුම් ගත්තා. සරලව කීවෝත් ගාර්ෆීල්ඩ්ට බුදුදහම කියන්නේ තවත් එක විෂයක් නෙවේ. ඔහු සිය ජීවිතය තුළම බුදුදහම වැළඳ ගත් ඒ අනුව ජීවත් වන සත්පුරුෂ මහාප්‍රාඥයෙක්.

    ReplyDelete
  9. හිරුනිගේ පුකේ හිලට දිව දාන්න ආසයි

    ReplyDelete
  10. මා මුලික වශයෙන් විමල්ගේ (වීරවංශ) මතය සමග බොහෝ දුරට එකඟයි. මම හිතන්නේ ලංකාවේ ගොඩ දෙනෙක් දැන් ඒක පිළිගන්න පොදු මතයක් බවට පත්වී ඇති බව. විශේෂයෙන් අප සමග පිටරටවල ඉන්න හිතවතුන් අතර නම් ඒ කාලේ ඉඳන්ම ඔය වගේ මතයක් තමයි තිබුනෙ.

    ලංකාවේ ඇන්ටි-රාජපක්ෂ අරගලය මෙහෙය වුයේ ඇමරිකන් ඉන්දියානු බුද්ධිමය සේවා (Intelligence agencies), අරගලයට නායකත්වය දීපු යම් ගේම් කරුවන් පිරිසකට සැගවුණු අරමුණු තිබුනා, ඔවුන් ඒ හරහා විශාල වශයෙන් මුදල් සහ බලය, ව්‍යාපාර කටයුතු ආදිය දියුණු කරගෙන ධනවත් බලවත් වී තමන්ගේ පෞද්ගලික සුබසිද්ධිය සදා ගත්තා, නමුත් රැල්ලට අහුවෙලා අතපය කඩා ගෙන තුවාල ලබා ගුටි කෑ සහ උගුරු ලේ රහ වෙනකම් කෑ ගහපු පාරවල් වල හන්දි ගානේ සහ ගෝල්ෆේස් එකේ රස්තියාදු වුණු බහුතරයක් අහිංසක තරුණ තරුණියන් ඇතුළු බොහෝ දෙනා නිකං අනුන්ගේ උවමනා වෙනුවෙන් පාවිච්චි වුණා. ඔවුන්ට ලැබුණු දෙයක් නැති අතර වියදම් තවත් වැඩි වෙලා රස්සාවල් නැති වෙලා තවත් අනාථ වූ බවයි පේන්නේ එහෙම නේද?

    - මහේෂ් දයානන්ද

    ReplyDelete
  11. මා එම් ඩීන් මල්ලියා
    බෝතලේ ගහමු මල්ලියා

    ReplyDelete
  12. මාතේ බුකියේ රඟන මෙලෝ රහක් නැති මීහරක් හැත්ත හැම මගුලටම නිවන් සුව ලැබේවා කියන්නේ ,මොන අරමුණකින්ද දන්නෙ නැහැ ,, ඒක වචනයක් හොද අරමුණකින් කියනවද දන්නෙ නැහැ ,,එකෙක් කිව්ව්ම අනිත් එවුන් ඔහේ ඒකම කියනව,,ඒ තරමටම උගත් ,, මිනිස්සුන්ට ජීවත්ව ඉන්නකොට නිවන් සුව ලැබේවා කියන්නේ නැහැ ,,,මැරුනා කියල හිතලනේ ඔහොම කියන්නේ ,,බුදු දහමේ අවසාන පලය තමයි නිවන, එතනින් එහාට දෙයක් නැහැ ,,එය ඒ තරමටම උතුම් ,,,මේ මිනිස්සු ඒ උතුම් ක්‍රියාවත් තමන්ගේ හිතේ තියෙන වෙරයක් පිරිමහගන්න පාවිච්චි කරනව,, මොන තරම් නූගත්ද,,,,,,?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න