නාමල්ට මෙන්ම විරුද්ධ පාක්ෂිකයින්ට
කෙලෙවෙලාම යන්නේ ඇයි?
➖➖➖➖➖➖➖➖➖➖😁😁😁➖
ඕනෙම නම් "අයි ඩෝන්ට් නෝ වයි" කියා කියන්නට හැකිය. එහෙත් මේවා වෙන්නේ ඇයි කියා දන්න නිසා.... ඒ ගැනත් නොකියා බැරිය.
ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැතැයි කියා කතාවක් තියෙනවාය... ඒ වගේම පණ්ඩිතයන්ට ඒ දණ්ඩේ යන්නට බැරිය කියා කතාවකුත් තියෙනවා... එමෙන්ම කට කෑවත් ඇත්ත කියන්න ඕනා කියලා කතාවකුත් තියෙනවාය.
ඒක නිසා දන්නා ඇත්ත කියලා දාන්නට ඕනෑ කියා සිතුනේය... දේශපාලකයින්ගේ හොඳ වගේම නරකත් තියෙනවාය. ඒ වගේම.... හොඳ වැඩ වගේම අමු ගොන් වැඩත් කරනවාය... මේ කියන්නට යන්නේ එහෙම කරපු ගොන් වැඩක් ගැනය... නාමල් ඇතුළට දාන්නේ බ්‍රයිබරි කොමිෂන් එකෙන්ය... බ්‍රයිබරි කොමිෂන් එකට පොලිස් බලතල ලබා දුන්නේ අති පණ්ඩිතයින් දෙන්නෙක්ය. ඒ විජයදාස රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන සර්ලා දෙන්නාය. ....
රට ආර්ථික වශයෙන් වැටුණායින් පස්සේ අයි ඇම් ඇෆ් එක රට ගොඩ ගැනීමට මෙන්ම රාජ්‍ය පාලනයේ විනයක් ඇති කිරීමට එක එක උපදෙස් දුන්නේය... ඒ... ආර්ථිකයට අදාලවය.... එහෙත් ඉන් උද්දාමයට පත් සමහර බක පණ්ඩිතයින් කරේ... ඉල්ලගෙනම කන වැඩය.
ඉල්ලගෙන කෑමේ හොඳම එකක් වෙන්නේ. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතය (Anti-Corruption Act)
එමගින් කොමිසමේ නිලධාරීන් සහ විමර්ශකයන් වෙත මීට පෙර නොතිබූ ආකාරයේ අති විශාල සහ ස්වාධීන පොලිස් බලතල මෙන්ම විශේෂ විමර්ශන බලතල (Special Investigation Techniques) නීත්‍යානුකූලව ලබා දුන්නේය....
බක පණ්ඩිතයෙක් වන විජේදාස රාජපක්ෂ උන්නැහේ මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ..... 2023 අප්‍රේල් 27 දාය.... ඒ අනුව.... 2023 අගෝස්තු 08 දින සිට මේ ඉල්ලගෙන කෑමේ පනත සම්මත වුණේය. ....
හිකෙන් පුනා යන්නේ.... මේවා ගෙනාපු එවුන්ටම මේ මේවායේ ඵලවිපාක විඳින්නට වූ නිසාය..... රනිල් වික්‍රමසිංහ මෙන්ම, විජයදාස රාජපක්ෂගේ පුතාත් අත්අඩංගුවට ගත්තේ බ්‍රයිබරි කමිෂන් එකට එයාලාම ලබා දුන් පොලිස් බලතල යටතේය....
කරුමය කියන්නේ.... ඕනෑම එකෙක් ඕනෑම වෙලාවක මේ කොමිසමට පැමිණ ලබා දෙන කට උත්තටේ ඇත්ත හෝ බොරු හෝ වේවා චූදිතයා බෙල්ලෙන් අල්ලා ඒසී වෑන් එකේ දාගෙන අලුත්කඩේට හෝ කොටුවට ගෙන ගොස්... නිල් පාට බස්සෙකේ වැලිකඩ යැවීමේ බලයක් මේකේ ඉන්නා මහත්වරුන්ට තියෙනවාය....
ඊට අමතරව.... ඕනම නම් චූදිතයාට සියදිවි නසා ගැනීමේ පහන් හැඟීමක් ඇති කර ගැනීමට කටයුතු යෙදීමටත් හැකි බවත් මෑතකදී ඔප්පු වුණේය....
හරි නම් කරන්නට තිබුණේ.... නීතිපති දෙපාර්තමේන්තුවේ බලතල මීට පවරන එකය. එහෙම වුණා නම් ඒකට නීතිමය තත්ත්වයක් ඇති වන්නේය.... එහෙම වුණා නම්... පරීක්ෂණ පවත්වා.... සාක්කි සහිතව අධි චෝදනා ගොනු කිරීමේ බලය මීට පැවරෙනවාය....
එහෙත් දැන් සිදුවෙන්නේ... අපි පොඩි කාලේ කලාක් මෙන්.... හොරා පොලිස් සෙල්ලමක්ය.... ආණ්ඩුවට හිතෙන හිතන එකා අල්ලාගෙන ගොස් කූඩු කරන්නට දැන් රට පාලනයට එන ඕනෑම ගොනෙකුට පුළුවන්ය. ...
කොරෝනා තිබුණු කාලයේ PHI මහත්වරුත්.... පොලිස් බලතල ඉල්ලුවා මට මතකය.... මේ ගොන් බාස්ලා දෙන්නා වගේම.... ඒ කාලේ හිටපු පාලකයෝත් කුණු ඉනිස්පැට්ටර් මහත්තයලට පොලිස් බලතල ලබා දුන්නේ වී නම්... වත්තේ එක මදුරු කීටයෙක් හිටියත්.... ගේ අයිති එකාට හිරේ යන්නට වෙන්නේය....
මේකේ හොඳම ආතල් එක වෙන්නේ.... බෙදුම්වාදීන් විසින් ඉල්ලන උතුරු නැගෙනහිරටත් පොලිස් බලතල ලබාදීමය. ඒකත් ලඟදීම සිදුවෙන බවට පෙරමග සලකුණු පෙනෙනවාය.... ආන් එදාට ලංකාවට අබ සරණය.
පණ්ඩිතයින්ට ඒදණ්ඩේ තබා වැල් පාලමේවත් යන්නට බෑ කියා. අලුත් ආත්තෝපදේශයක් හැදුවා නම් හොඳයි කියා අද උදේ මට සිතුනේය.
විසි දෙකත් සම්මත වූ එකේ. විරුද්ධ පාක්ෂිකයින් සියලුම දෙනාටම ඒ කියන්නේ සතුරාට..... ජල්බරි බ්රයිබරියේම සරණයි කියා පතනවා ඇරෙන්න... වෙන කියන්නට දෙයක් නැත්තේය....
ඒ වගත් මෙසේය......
.

අල්ලස් එකේ පොන්න රංග තට්ටයාගේ පවුලටම හෙන ගහලා කුණු වෙලා විඳවලා මැරෙන්න ඕනී
ReplyDeleteමගේ ගඳ චූවා
ReplyDeleteඅනේ ජොනීට මොකුත් කරදරයක් නෑ නේද?
ReplyDeleteතබුත්තේගම පච හුත්තා
ReplyDeleteපුංචි අම්මට නිදිවැද්දා
කතාව ඇත්ත මාතලන් මේ විකාර ක්‍රම වෙනස් කරන්න ඕන
ReplyDeleteSaumyage rosa paata huththata diwa dala juice urala bonna thibuna nam
ReplyDeleteඅනේ ඉස්සර මගේ අප්පච්චිත් එහෙමයි. එයත් වැඩ කරේ බස් එකක මම ලොකු වෙනකම් ඔය සුක්කානම කරකලා තමා මට ඉගැන්නුවේ. තාමත් ඒ රස්සාව අතාරින්නෙ නෑ එයා. මට මගේ පුංචි කාලෙ මතක් උනා. මටත් ඉන්නව නංගි කෙනෙක් අපිත් බස් එකේ හෝන් එක ඇහෙනකොට පාරට යනවා. අන්න එතකොට අප්පච්චි හෝන් එක ගහගෙන එනව මට මගේ පුංචි කාලෙට යන්න පුළුවන් වුණා. ඉතින් එයාගේ හීන ඉටුකරා .මම විශ්ව විද්‍යාලයට යන කාලේ එයා වැඩ කරේ කොළඹ පාරේ ඉතින් කොළඹට ගිහිල්ලා ඊළඟ tern එක නුවරට යන්න එනකම් එයා එනවා මාව බලන්න කැම්පස් එකට ඒ එන්නේ නිකන්ම නිකන් නෙවෙයි මොනවා හරි රූම් එකේ හොස්ටල් එකේ ඉන්න යාළුවන්ටත් දෝත පුරා ඇරගෙන ඒ වගේම තමයි තමයි. කැම්පස් එකට එනකොට හැම යාලුවෙක්ම නොමිලේ එයා බස් එකේ එක්කරගෙන එනවා අද මට මගේම වාහනයක් එලවන්න පුළුවන් වෙලා තියෙනවා . එයා තමයිමට වාහනේ පදවන්න අත තියලා ඉගැන්නුවේ ඉතින් අද එයාගේ හීන ඉටුකරන්න මට පුළුවන් වෙලා තියෙනවා
ReplyDeleteඉතින් පුතේ තාත්තගේ හීන හැබෑ කරන්න මහන්සි වෙන්න හොඳින් ඉගෙන ගන්න.
අඩෝ මාතා පච කොට වේස hooකන්නා ඒ දවස්වල යටි ගිරියෙන් විලාප දුන්නා ඉස්පිරිතාල වල පහසුකම් දෙන එක රජයේ වගකීමක්, ඒ කාලේ හිටපු පාලකයන්ට කැත විදිහට ප්‍රසිද්ධියේ බැන්නා ජනතාවට නඩු දාන්න කියල කිව්වා, ඒත් දැන් ඒ කටින්ම (කටින් නෙවී පච රිලවාගේ පුකෙන් ද කොහෙද) කියනවා ජනතාවට රජයේ රෝහල් වලට එන්න එපා කොත්තමල්ලි බීල ගෙදර ඉන්න අමාරුම අයට විතරයි රජයේ බෙහෙත් දෙන්නේ කියලා, නොදකින් නොදකින් නොදෝමකින් කාලකන්නි සක්කිලි බල්ලායි මාලිමා වහල් හැත්ත යි ඔක්කොම මකබෑවිලාම පලයව් අමු සක්කිලි මූ ජනාධිපති වෙලා හිටියනම් කොරෝනා කාලේ රටේ ජනතාවට දෙයියන්ගේ පිහිටයි අම්මපා අපිත් මැරිච්ච තැන්වල ගසුත් පැළවෙලා දැන් එහෙනම්
ReplyDeleteමාතලන් bro මම 2027 AL කරනවා අපේ පරම්පරාවෙ කවුරැත් කැම්පස් ගියේ නෑ. මට ඕනේ මුලු පරම්පරාවම ගොඩ දාන්න පවුලේ අන්තිම දුප්පතා මම වෙනවට මම ආස.. මම ගොඩක් ආසයි law යන්න කවදහරි මම ඒ තැනට ගියාම මට මේ කමේන්ට් එක මතකයක් විදියට තියේවි...
ReplyDeleteමාතා මේක ඇත්ත ඒ වගේම මහින්ද රාජපක්ෂ ඉක්මනට මැරෙනවා නම් හොඳයි කියලා ඩෝබියො සාප කළාට වැඩක් නෑ මිනිහා දැනටමත් ලංකාවෙ සාමාන්‍ය මනුස්සයෙක්ගෙ ආයු කාලයට වඩා අවුරුදු 5ක් 6ක් ජීවත් වෙලා ඉවරයි. දැන් ගතවෙන හැම අවුරුද්දක්ම බෝනස්.
ReplyDeleteමහින්ද ඉපදුන 1940 දශකයේදි ලංකාවෙ මිනිස්සුන්ගෙ ආයු අපේක්ෂාව අවුරුදු 50ටත් අඩුයි. එහෙම බැලුවම මිනිහා තමන්ගෙ ජෙනරේෂන් එකට සාපේක්ෂව ලොකු කාලයක් ජීවත් වෙලා තියෙනවා.
ඒ වගේම "බල්ලෙක් වගේ මැරෙන්න ඕනෙ", "කුණුවෙලා මැරෙන්න ඕනෙ" වගේ නාහෙන් අඬලත් වැඩක් නෑ මිනිහා මැරෙන්නෙත් බොහෝම සුවපහසුව, සියලු පහසුකම් එක්ක.
ඒ නිසා තවදුරටත් උඹලා ඔය වයසක මනුස්සයට සාප කළා කියලා ලැබෙන පුපක් නෑ.
අවුරුදු 75-76ක් වගේ වෙනකං මහින්ද ඉතාමත් නිරෝගීව සහ ජවසම්පන්නව තමන්ගේ දේශපාලන රැස්වීම්වලට යමින් දේශපාලනය කළා.
මිනිස්සු බර ගාණකට අභය දානය දෙන්න දායක වුන පිනත් මහින්දට ලැබෙනවා ඇති.
මහින්ද ලංකාවෙ දරන්න පුළුවන් ඉහළම තනතුරු දැරුවා.
කරන්න පුළුවන් ලොකුම වැඩ කොටසක් කළා.
ඒකට මහින්දට මිනිස්සු උපරිමයෙන් කළගුණ සැලකුවා.
ඒත් මහින්ද තමන්ගෙ බලය අවභාවිත කළා.
ඒකටත් මිනිස්සු සැලකුවා.
දැන් මහින්දට නිල වශයෙන් ලංකාවෙ වෙන දේවල් පිළිබඳව වගකීමක් නෑ සහ බලයක් නෑ.
ඒ නිසා අතීතයට සාප කරලා වැඩක් නෑ. අතීතය හොයන්න ගියොත් දැන් බලයේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණෙත් රෙදි නෑ.
මහින්දට නිල වශයෙන් බලයක් නොතිබ්බට නිල නොවන බලයක් මේ මහ පොළොවෙ තාම තියෙනවා. ඒක හරියටම බලාගන්න පුළුවන් වෙන්න මහින්ද නොඑන ගමන් යන දවසට.ඒ අතින් බැලුවම මහින්ද කියන්නෙ රජ කාලෙන් පස්සෙ ලංකාවෙ බිහිවුන influentialම පුද්ගලයා!
ReplyDeleteඅද දවසේ News
* ඩිලින්ත මාලගමුවට වරෙන්ත *හාමුදුරුවන්ගේ ජනපති සමාව අහොසි කිරිම
* රොශාන් ගුනතිලක fcid කැදවන්න
* ඉන්දියන් ජාතිකයෙක් ශ්‍රී ලංකන් සභාපති කිරිම
මහින්දව පරද්දලා ගෙදර යවලා දැන් අවුරුදු 11 ක්..යහපාලන කාලකන්නි පඩංගුවයි මාලිමා අමු සක්කිලි හොර පඩංගුවයි
ReplyDeleteපුක උඩ දාගෙන කොච්චර දැඟලුවත් මහින්දයි මහින්දගෙ පවුලෙ උනුයි හොරකම් කලා කිව්ව රුපියලක් තාම හොයා ගෙන නෑ...
චෝදනා විතරයි... මඩ විතරයි 😅🤣😂
ඔය දිසානායක කියන්නෙ රජතුමා නැති වෙලාවට,
ReplyDeleteඅන්ත:පුර දිසාව භාරව හිටපු කට්ටිය.
දැනුත් වැඩිපුර කොටු පනින්නෙ ඒ පරපුරේ අය.😂😂😂😂😂😂😂😂😂😂
එයා බස් ගනුදෙනුවට නාමල් හිරේ
ReplyDeleteකතාව අග සිට මුලට
--------------
එයා බස් ගනුදෙනුවට නාමල් සම්බන්ධ බව කීමට ඇති සාක්ෂි මොනවාද ?
එයා බස් සමාගම හෝ එහි නිලධාරීන් කවුරුන් හෝ එසේ කියා තිබේද ?
නැත
ශ්‍රී ලන්කන් එයා සමාගමේ කිසිවෙක් එසේ කියා තිබේද ?
නැත.
එයා බස් ගනුදෙනුව ගැන පරීක්ෂණ කල බ්‍රිතාන්‍යයේ සීරියස් ෆ්රෝඩ් ඔෆිස් එක නාමල් ගැන සුලු හෝ ඉගියක් දී තිබේද ?
කෙසේවත් නැත
ගනුදෙනුවට සෘජුව සම්බන්ධ කපිල චන්ද්‍රසේන නාමල් ගැන යමක් සදහන් කර තිබේද?
නැත
ගනුදෙනු හා සම්බන්ධ කිසිම තැනක නාමල් සිට තිබේද ?
නැත
නාමල් විසින් මෙම ගනුදෙනුව දිරිගැන්වීම සඳහා එයා බස් සමාගමට ශ්‍රීලන්කන් එයා සමාගමේ කාට හෝ බලපෑමක් කර තිබේද?
නැත
එසේ නම් නාමල්ගේ ගිණුමකට මුදල් ඇවිත් තිබේද ?
ඒත් නැත
එසේ නම් නාමල්ට ඇති චෝදනාව කුමක්ද ?
නිමල් පෙරේරා කියන පුදගලයකු විසින් කල ප්‍රකාශයක්
මාධ්‍ය වල කියවෙන පරිදි එය මෙසේය .
තමා විසින් 2014 අග සහ 2015 වර්ෂවල මුල නාමල් රාජපක්ෂ වෙත රුපියල් මිලියන සියයක් ලබාදුන් බව නිමල් පෙරේරා කියා ඇත .කිසිවකු නොමැති වෙලාවක එය නාමල්ගේ මේසය උඩ තබා ගිය බව නිමල් පවසා තිබේ.
නිමල් පෙරේරා යනු Srilankan Airline එකේ කෙනෙක් ද?
නැත
ඔහු එයා බස් සමාගමේ කෙනෙක්ද ?
ඒත් නැත
ඔහු ගනුදෙනු වේ අතර මැදියෙක්ද ?
ඒත් නැත
එසේ නම් නිමල් පෙරේරා මේ කතාවට ගැවෙන්නේ කෙසේද ?
එයා බස් ගනුදෙනුව සිදුවන්නේ 2013 වර්ෂයේ
2014 වර්ෂයේ අග භාගයේදී කපිල චන්ද්‍රසේකර විසින් නිමල් පෙරේරා අධ්යක්ෂ ධූරයක් දරන sabre vusion holding වෙත ඩොලර් ලක්ෂ අටක් මාරු කර තිබෙනවා
නිමල් පෙරේරා යනු singapore වල ලියාපදිංචි sabre vision holding සමාගමේ අධ්යක්ෂ වරයෙක්.එය ආයෝජන හා සම්බන්ධ සමාගමක්.
කපිල චන්ද්‍රසේකර වෙත මුදල් ලාබෙන්නේ 2013 වසරේදී
ඔහු විසින් sabre vision වෙත මුදල් එවන්නේ 2014 වසරේ අග.ඒ කියන්නේ එයා බස් ගනුදෙනුව නිම වී වසර එක හමාරකට වගේ පසුව
නිමල් පෙරේරා යනු ඩීල් සම්බන්ධ ඉතා නරක ඉතිහාසයක් ඇති ප්‍රකෝටි පතියෙක්.
එයා බස් ගනුදෙනුව සම්බන්ධ පරීක්ෂණය කපිල චන්ද්‍රසේකර ගේ බිරිඳගේ ඕස්ට්‍රේලියාවේ ගිණුමක් වෙත දිවෙනවා.ඊට හේතුව එයා බස් සමාගම වෙතින් ඩොලර් මිලියන 1.7 ක ඒ ගිණුම වෙත ලැබී තිබ්ම.
එම ගිණුමේ මුදල් කපිල චන්ද්‍රසේකර ගේ ගිණුමක් වෙත මාරු කර තිබෙනවා.
කපිල චන්ද්‍රසේකර එම මුදල් වලින් ඩොලර් ලක්ෂ අටක් නිමල් පෙරේරා sabree සමාගමට යවා තිබෙනවා.
ඉහත සියල්ල ඔප්පු කල හැකි සාක්ෂි තිබෙනවා.
මේ පිළිබඳ නිමල් පෙරේරා ගෙන් ප්‍රශ්න කල විට ඔහු විටින් විට විවිධ ප්‍රකාශ කර තිබෙනවා .
අවසානයේ ඔහු කියා ඇත්තේ මේ මුදල් කිසිවකු නොමැති අවස්ථාවක නාමල්ගේ මේසය මත තබාගිය බවයි.
නිමල් පෙරේරා මේ මුදල් ලබා දුන් බව කියන කාලය 2015 මහින්ද රාජපක්ෂ පරාජය වූ මැතිවරණ වරණ කාලය සහ ඔහු පරාජය වි ගෙදර ගිය කාලයයි.
රාජපක්ෂලාට,ඇති එක චෝදනාවක් නම් රටින් මුදල් එලියට ගෙනගිය බවයි.
නිමල් පෙරෙරා කියන්නේ පිට,රට මුදල් රට ඇතුළට ගෙන ආ බවයි.එයද පරාජය අභිමුව සහ පරාජයෙන් පසුව
නිමල් නිශ්චිත දිනයක් නොකියයි.
ඩොලර් රුපියල් කල තැනක් විදියක් නොකියයි
ඔහු සමග ගිය වෙනත් අයකු ගැන නොකියයි
නාමල් අතට මුදල් දුන් බව නොකියයි
නාමල්ගේ හිතවතකුට දුන් බව නොකියයි.
මේක අරුම පුදුම කතාවක්.
දිනය සහ වේලාව කිවුවොත් ඒ මොහොතේ නාමල් සිටි තැන නිමල් සිටි තැන ඔප්ප්ය් කිරීමේ ක්‍රමවේද ඇත. නමුත් එසේ කියන්නේ නැත
නාමල්ගේ සහ පවුලේ රට තුළ ඇති සියලු ගිණුම් පරීක්ෂා කර තිබේ. එවනි මුදල් ලැබී නැත.
කිසිදු සාක්සියක් නැති නාමල් ඇතුලේ.ගිණුමට මුදල් ලැබුණු බව තහවුරු නිමල් එළියේ.
නිමල් මේ ප්‍රකාශය එකවර කැමත්තෙන් දුන් එකක් නොවේ.ඔහුට එල්ල වූ දැඩි පීඩනය හමුවේ දුන් බව කියවේ.
නමුත් නාමල්ගේ නම කියා ගැලවී ආරක්ෂා වීමේ අරුම පුදුම වරම නිමල්ට ලැබී තිබේ.
කොලිටි මිනිස්සු එවනි පහත් වැඩ කර තමන් ආරක්ෂා නොවන නමුත් නිමල් වැනි අයට ඒවා අදාළ නොවේ.
Deleteකපිල චන්ද්‍රසේකර අත් අඩන්ගුවේ සසිටියදී මහින්ද රාජපක්ෂ ගේ නම කියා ගැලවි යා හැකි බවට තර්ජනය කල බව ඔහු පවසා තිබේ.
තාජුඩීන් ගේ මරණයට යෝෂිත සහ ඝෝටාභ්ය සම්බන්ධ බව පවසා තනතුර රැකගන්නා ලෙසට තමාට තර්ජනය කල බව එවකට නාරාගේන්පිට පොලිසියේ සිටි crime oic මාධ්‍ය වෙත කීවා
රාජපක්ෂ නම පාවා දී ගෙදර යන ලෙස අතඩ0ගුවට ගත් බොහෝ අයට කී බව ඒ අය,විසින් විටින් විට මාධ්‍යට කීවා
ඒ අතීතය සලකන විට ඕනම ලෝක හොරෙකුට රාජපක්ෂ නම පාවා දී ගෙදර යා හැකි වටපිටාවක් ඇති බව බැහැර කල නොහැකි සත්‍යයක් .
2019 ජනාධිපතිවරණය තෙක් සියලු නඩු ගෝඨා ට එරහිව විය.
2029 නාමල් බව දන්න නිසා දැන් සියල්ල නාමල් ට එරහිව වෙයි.
එයා බස් ගනුදෙනුව යනු කුමක්ද?
ලෝකයේ මගි ගුවන් යානා නිපදවන සමාගම් ඇත්තේ දෙකක් පමනි.
එකක් ඇමරිකාවේ Bioein
අනෙක ප්‍ර0ශයේ Airbus
Airbus සමාගම විසින් සිය ගුවන් යානා අලවිය ප්‍රවර්ධනය සඳහා කොමිෂන් ලබාදි ඇති බවට වන චෝදනාව බ්‍රිතාන්‍යයේ serious fraud Office විමර්ශනය කලා.
ඊට අනුව Airbus සමාගම විසින්
Srilankan Air
Air Asia (malasia)
Air Asia x (malasia)
Garunda (Indunisia)
Sitlink (Indunisia)
Trans Asia (Thauwan)
ඇතුළු ගුවන් සමාගම් රැසකට මුදල් ලබාදුන් බව සොයාගත්තා.
මේ සියලු ගෙවීම් කර තිබුණේ අදාළ ග්ය්වන් සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන් වෙතයි .
ඊට හේතුවක් තිබේ
මිලදූ ගත යුත්තේ Boein ද Aurbus ද යන්න තීරණය කරන්නේ තාක්ෂණික කමිටුව විසින්ය.ඔවුන් මුදල් ගෙවා ඇත්තේ ඒ තීරණය වෙනස් කිරීමටයි .
2013 සිදු වූ ගනුදෙනුවකට අදාළව 2014 අග සහ 15 මුල මුදල් දී කල හැකි බලපෑම කුමක්ද ?
සුනාමි මුදල් හොරා කෑවා යනු
සිරිලිය 222222222222v යනු
චිචී රොකට් යවා රටේ සල්ලි කෑවා යනු
100% බොරු වෙයි.
නමුත් ඒව යොදා ගැසූ දේශපාලන මඩ අදට ද සේදිය නොහැක.
නමුත් බොරුව සදාකාලික ද නැත.
රාජපක්ෂලාට එරහි බොරු චෝදනා පච බව එලිවන වේගයෙන්ම අලුත් බොරු කරළියට එනවා. එය රාජපක්ෂ වරුන්ගේ පවකි
මේ පචයාගේ එට්කා වාරයයි...
ReplyDeleteශ්‍රී ලංකන් ඉංදියානුවෙක් යටතට
================================
එතෙක් විවිධ ඉන්දීය ගුවන් සමාගම් වල සේවය කළ 'තාක්ෂණික නිළධාරියෙකු" යැයි කියන විපුල් මිස්රා ව, සීරුවට 2024 වසරේදී ශ්‍රීලංකන් ගුවන් සමාගමට එහි ඉංජිනේරු අංශ ප්‍රධානියා (Head of Engineering) සහ වගකිවයුතු කළමනාකරු (Accountable Manager) ලෙස බඳවා ගෙන ඇත.(අප්රසිද්ධියේ)
දැන්, 2026 සැප්තැම්බර් 9 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී (Acting CEO) ලෙස පත් කර ඇති අතර, ඔහු මේ සමඟ තම පැරණි ඉංජිනේරු අංශ ප්‍රධානී තනතුරේද කටයුතු ඉදිරියට කරගෙන යනු ලබයි.
මෙම පත්වීමේ විශේෂත්වය වන්නේ, සාමාන්‍යයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) තනතුරට පත්වන්නේ ගුවන් නියමුවන් (Pilots) හෝ මූල්‍ය පසුබිමක් (Financial background) සහිත නිලධාරීන් වුවද, තාක්ෂණික විශේෂඥයෙකු (Technical specialist) මෙම තනතුරට පත් වූ සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙය සළකා, ශ්‍රී ලංකන් ගුවන් සමාගම මහා පරිමාණ ප්‍රතිව්‍යුහගතකරණ (Restructuring=ක්‍රමිකව ඉන්දීයකරණය) ක්‍රියාවලියකට සූදානම් වන සන්ධිස්ථානයකදී ඔහුට මෙම වගකීම භාරදී තිබේ.
ඊයේ පාර්ලිමේන්තුවත්, කැබිනට්ටුවවත්, බදු ගෙවන මහජනයාවත් නොදැන ක්ෂණිකව රටම පාවාදී අත්සන් කළ ඊනියා අවබෝධතා-ගිවිසුම් හා පෙර හොර-පාරෙන් අත්සන් කළ මහා පරිමාණ පාවාදීමේ ගිවිසුම් 7ද මේ වන විට බොහෝදුරට ඊයේ සිට ක්‍රියාත්මක වන බව ඉදිරියේදී දැනගන්නට නොලැබෙන්නට මේ වාචාල-කප්පම්-වඩිගයෝ 160දෙනා හා කාඩර්-හෙන්චයියන් මේ මහා කතාව අමතක කරවීමට; යට යැවීමට...
නොයෙක් නොයෙක් නොහිතන-නොගැනපෙන නියෝග දීම් නංවා ඒ හරහා පොදු සමාජය තුල විකාර චර්යා, කුණුහරුප-කතා (gigglings & clowning) කියමින්, ක්‍රියාත්මක කරමින් සතියේ-ප්රවෘත්ති-බයිට්ස් හදමින්; ලුණු ඇටයේ සිට මහා බදු ගෙවන අසරණ මහජනයා නියතයටම තවදුරටත් රවටමින්; පළාත් සභා බලගන්වා, ඉඩම්, ශ්‍රේෂ්ඨාධිකරණ හා පොලිස් බලතල පවරා ෆෙඩරල් රාජ්‍යන් 9කට බෙදා උ/නැ ඉන්දීය/ඩයස්පෝරා සමාගම් පාළනයකට ඉඩ සකසනු ඇත...
අවධියෙන් සිටින්න...
මේ පචයාගේ-එට්කා වාරයයි...
දුටුගැමුණු සේනා නාමල් සුළඟට අනුරාධපුරයට රොද බඳින විට ,
ReplyDeleteඇදගෙන නෑම සඳහා එළාර අවතාරය පොළොන්නරුවට..
💐 ගමන හිමින් වුණත් කමක් නෑ, නතර නොවී ඉදිරියටම යන්න. කුඩා පියවර පවා දවසක ලොකු ජයග්‍රහණයකට මඟ පාදනවා. තමන්ගේ හැකියාව ගැන විශ්වාස කරන්න." ✨💜️
ReplyDeleteමාතා අනුරගෙ ගොවි රැළියට සෙනඟ අඩුයි හිනාවෙන මෝම්ඩ බයියන් වෙත...
ReplyDelete🔉ගොවි පුතා අනුරගේ ආණ්ඩුව ආවට පස්සෙ ලොකු ලූණු අස්වැන්න නෙලන කාලෙට ආණ්ඩුව පිටරටින් ලොකු ලූණු නැව් ගනන් දූපතට බස්සලා ලූණු ගොවියො පුකෙන් යැව්වා..
🔉ගොවිපුතා අනුරගේ ආණ්ඩුව ආවට පස්සෙ වී අස්වැන්න නෙලන කාලෙට ආණ්ඩුව පිටරටින් පකිස්තාන් ඉන්දියන් හාල් නැව් ගනන් දූපතට බස්සලා වී ගොවියො පුකෙන් යැව්වා...
🔉ගොවිපුතා අනුරගේ ආණ්ඩුව ආවට පස්සෙ අර්තාපල් අස්වැන්න නෙලන කාලෙට ආණ්ඩුව පිටරටින් පකිස්තාන් ඉන්දියන් තුර්කි අර්තාපල් නැව් ගනන් දූපතට බස්සලා අර්තාපල් ගොවියො පුකෙන් යැව්වා..
🔉ගොවි පුතා අනුරගේ ආණ්ඩුව ආවට පස්සෙ උක් අස්වැන්න නෙලන කාලෙට ආණ්ඩුව පිටරටින් සීනි නැව් ගනන් දූපතට බස්සලා උක් ගොවියො පුකෙන් යැව්වා..
🔉ගොවිපුතා අනුරගේ ආණ්ඩුව ආවට පස්සෙ පොහොර සහ යෙදවුම් මිල අහස උසට ගිහින්
සෑම ගොවියෙක්ම පුකෙන් යැව්ව..
🔉අනුරගේ ආණ්ඩුව ආවට පස්සෙ උඳු අස්වැන්න නෙලන කාලෙට ආණ්ඩුව පිටරටින් උඳු නැව් ගනන් දූපතට බැස්සුවා..බඩඉරිඟු අස්වැන්න නෙලන කාලෙට ආණ්ඩුව පිටරටින් බඩඉරිඟු නැව් ගනන් දූපතට බැස්සුවා..
ඉතින් දිගින් දටම පුකෙන් යන්න බැරි නිසා ගොවියො ගොවිතැන අතඇරියා..දැන් ලංකාවෙ ගොවියො කියලා ඉන්නෙ ඔන්න ඔය ෆොටෝ එකේ ඉන්න උන් ටික විතරයි...
ගොවි රැළියට ගොවියො එන්න ගොවියො ඉන්න එපැයි...
පහුගිය අවුරුදු දෙකට ගොවියො කියලා ජාතිය නැත්තටම නැති උනා..
දැන් ලංකාවෙ ගොවියො හිඟයි!! බොරු නම් ලාල් කාන්තගෙනුයි,නාමල් කරුණාරත්නගෙනුයි පිටරටින් බඩු ගෙන්නන වෙලඳ ඇමති වසන්ත
සමරසිංහගෙනුයි අහපං...
ඒ නිසා ගොවි රැලියේ ගොවියො නෑ කියලා ආණ්ඩුවට හිනා වෙන්න එපා.!!🙏
එච්චරයි..😄
වසර දෙකකට පෙර ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන්
ReplyDelete2.5% පමණ පහළ ඡන්ද ප්‍රතිශතයකට වැටී
ඉතා දරුණු පසුබෑමකට ලක්ව ,
පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර තුනක් වැනි සංඛ්‍යාවකට වැටී,
ඉන් වසරකට පසු පළාත් පාලන ඡන්දයේදී,
එම ඡන්ද ප්‍රතිශතය 10% දක්වා ඉහළ නංවාගෙන,
තම කණ්ඩායමේ ක්‍රියාශීලීම නායකයා සහ නිල නොවන නායකයා,
බන්ධනාගාරගතව තිබෙන මොහොතක,
ඔහුගේ කණ්ඩායම ගත් මේ උත්සාහය කවර ලෙසකින්වත් අවතක්සේරු කිරීමට නොහැක..
ඔවුන් හා එක්වීමට කැමති තවත් පිරිස් ඇති බවද අමතක නොකළ යුතුය..
සමහරවිට ඉදිරියේදී ඔවුන් ද එක්විය හැකිය..
විශේෂයෙන්ම වසර දෙකකට පෙර 35%
ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන,
පාර්ලිමේන්තු මන්ත්‍රී දුර හතලිහක් පමණ ලබාගෙන,
විපක්ෂ නායකකමද හිමි කරගෙන සිටින,
නිද්‍රාශීලී නායකයන්,
තමන්ගේ දේශපාලනය ගැන දෙවරක් සිතා බැලිය යුතුය...
මිනිසුන් සත්‍ය තේරුම් ගනු ඇත..
" කොනිත්තපල්ලා ගහපල්ලා න්‍යාය සැමදාම කළ නොහැක.."
දවස ගාණේ මහින්ද රාජපක්ෂට නාකි මයිනා කිය කිය අපහාස කර කර, මහින්ද රාජපක්ෂ මැරෙන දවස එනකන් ඇඟිලි ගැන ගැන, මහින්දට නිවන් සුව පත පත ඉන්න, මහින්ද හෙඹිරිස්සාවකට බෙහෙත් ගන්න රෝහලකට ගියා කියලා News එකක් ආවත් මහින්දට මරණය ප්‍රාර්ථනා කරන, මහින්දගේ මරණය සුභ පණිවිඩයක් විදියට භාරගන්න බලන් ඉන්න, මහින්ද රාජපක්ෂගේ වයසට, වයසත් එක්ක එන අපහසුකම් වලට හිනාවෙවී හිටපු වෛරයෙන් ඔළුව කුරුවල් කරගෙන ජීවත් වෙන ජෙප්පො එක පාරට මහින්ද රාජපක්ෂ ගැන කිරි එරිලා වගේ හරිම වේදනාවකින් "ඔය මනුස්සයට ඉන්න දීපං බං" , "පව් වයසක මනුස්සයා" කිය කිය හිටු ගාණෙ Post, Comments දාලා තියෙනවා දැක්කා අද හවස අනුරාධපුර රැළියෙන් පස්සෙ.
ReplyDeleteකැම්පේන් එකක් විදියට ඒ අදහස සමාජගත කරන එක තේරුම් ගන්න මට පුළුවන්.
එහෙම නැත්තන් උන් හිතන් ඉන්නෙ මහින්ද රාජපක්ෂ "මට රැළියට එන්න බෑ, මට ගෙදර ඉන්න දීපාං" කිය කිය අඬනකොට පක්ෂයෙ උන් ඇවිල්ලා "හා හා එහෙම කියලා බෑ ඇඳගන්නවා ඇඳගන්නවා සරම යමු යමු රැස්වීමට" කියලා මහින්දව බලෙන් උස්සන් ආවා කියලද දන්නෑ.
කොහොමත් මහින්ද රාජපක්ශ ඔය රැස්වීමට එන්න හිටියෙ නෑනෙ. ඒ මනුස්සයා පහුගිය කාලෙම නිදහසේ ගෙදරට වෙලා හිටපු මනුස්සයෙක්.
මතක් කරලා කියපල්ලකො මහින්ද පහුගිය කාලයේ ඔහොම රැළියකට සහභාගී වුණු අන්තිම දවස කවද්ද කියලා.
මට නම් මතක තියෙන්නෙ නාමල් ජනාධිපතිවරණයට ඉල්ලන වෙලාවෙ රැස්වීමකට හෝ දෙකකට සම්බන්ධ වුණා කියලා විතරයි. ඒත් හරියටම අවුරුදු දෙකකට කලින්.
ඊට පස්සෙ වැඩිම වුණොත් අපි මහින්දව දේශපාලනිකව දැක්කේ අර මහින්දව ගෙදරින් යවපු දවස ඇතුළු මේ ආණ්ඩුව විසින්ම නිර්මාණය කරපු අවස්ථා ගණනක විතරයි.
අද රැස්වීමට මහින්දට එන්න වුණෙත් නාමල්ට ඒකට එන්න බැරි වුණ නිසා.
ඉතින් ඒ නිසා ජෙප්පොන්ට කියන්න තියෙන්නෙ මහින්ද ගැන කිඹුල් කඳුළු හෙළ හෙළ ඉන්න වෙලාවෙ එකම දවසේ අනුරාධපුරයෙයි පොළොන්නරුවෙයි රැළි දෙකක් තිබුණට රටේ විධායක ජනාධිපති ගියපු රැළිය මහින්ද රාජපක්ෂ ගියපු රැළියෙන් වැහිලා ගියේ මොකද කියලා හොයලා බැලුවනම් හොඳයි.
හිතේ හයිය තිබුණට 2017,2018 වෙනකොට මහින්දට තිබුණු ගතේ හයිය දැන් නැති එක ගැන දෙවියන්ට පින් දීපල්ලා.
එන්නම ඕන කමට ආරක්ෂකයින්ගේ වාරුවෙන් අපහසුවෙන් රැස්වීමට ඇවිල්ලා වචනයක්වත් කතා නොකර පුටුවෙ වාඩි වෙලා ගියපු එකට ඔහොම අඬනවනම් නම් මීට අවුරුදු 10කට කලින් හිටපු මහින්ද රාජපක්ෂ අද හිටියනම් උඹලට අඬන්න වෙන්නෙ ඔහොම නෙවෙයි.
එහෙම වුණා නම් අවුරුදු 3න් "යහපාලන" ආණ්ඩුව තනිවම දණගස්සපු මහින්ද උඹලගේ පීචං හුණ්ඩු ආණ්ඩුව දණ ගස්සන්නෙ අවුරුදු එක හමාරෙන්..!!!
කරුණා අම්මාන්, පිල්ලයාන් L.😭.E එකේ ඉන්නකන් කොටියා කියන්න කටක් ඇරපු නැති ඩෝබියොන්ට ,
ReplyDeleteකරුණා, පිල්ලයාන් පිරිපාහරන්ට විරුද්ධ වෙලා කොටියව පරද්දන්න උපරිම සහය දෙනකොට කරුණා, පිල්ලයාන් කොටියා වුනා,
KP ලා L.😭.E එකට කෝටි ගණන් මුදල් හොයලා දෙන කාලේ කොටියා කියන්න කටක් ඇරපු නැති ඩෝබියොන්ට,
KP ලංකාවට අල්ලන් ඇවිල්ලා, L.😭.E යේ සියලු ජාත්‍යන්තර ජාල අපේ රටේ හමුදාවට හෙළි කරණකොට KP කොටියා වුනා,
අර්චුනා NPP - T shirt එක ඇදගෙන ඡ්න්දෙට කොටි ඩයස්පෝරාවත් එක්ක එකතුවෙලා සල්ලි දෙනකොට (අර්චුනාම කියන විදිහට) කොටියා කියන්න කටක් ඇරපු නැති ඩෝබියොන්ට,
"මට ඊලම එපා, මට ඕනි සිංහල මිනිහා එක්ක ඉන්න" කියලා අදප්රසිද්ධියේ කියනකොට අර්චුනා කොටියා වෙලා,
ඕක තමයි ඒ කතාවට පිළිතුර,
තමුන්ලා මොනවා කිව්වත්,
කොටියව,
මේ රටින් එළවපු,
පරාද කරපු,
නන්දිකඩාල් කළපුවේ නිදිකරවපු,
මහින්ද රාජපක්ෂට කොටි ලේබල් අලවන්න ඔහේලට බෑ !
කොටි කටේ ජීවිතයත්, මරණයත් අතර මර බියෙන් ජීවිත ගෙවපු අනුරාධපුරේ මිනිස්සු ඒක දන්නවා,
ඩෝබි ඇරෙන්න මේ රටේ බහුතරයක් මිනිස්සු මැරිලා ඉපදිලා නෑ !
යාපනය ස්වාධින මන්ත්‍රී අර්චුනා
2026.09.12
නේපාලයට ඩොලර් මිලියනයක් දෙනව කියල පොරොන්දු වීම ( දුන්නෙ නෑ තාම - මේකත් අර තහඩුවට දුන්න ලක්ෂ දහය වගේ වෙන්න බැරි නෑ ) ගැන හෑලි ලියන ඩෝබිලා නොදත්, ලංකා ඉතිහාසයේ මුල් වරට අපේ හමුදා නිළධාරීන් අපේ ධජය යටතෙ විදේශයක කල ගලවාගනීම් මෙහෙයුම ගැන එහි ගිය නාවික ඛණ්ඩය මෙහෙයවූ හිතවත් වෛද්‍ය Kosala Tennakoon විරුවාගේ මතක මේ..
ReplyDelete//2015 භුමිකම්පාව වෙලාවෙ මම තමයි නේපාලෙ rescue mission එකට Navy Contingent එක කමාන්ඩ් කරේ. ඒකෙන් officially 8000 ක් මැරුණා. හැබැයි මම දැක්ක දේවල් අනුව ඒක ඊට සෑහෙන වැඩියි.
එවෙලෙ නේපාලෙට ලංකාවත් එක්ක රටවල් 98 ක් Rescue ආවා. එතනින් ගොඩක් රටවල් නේපාලෙට වදයක් වුනා, විශේෂයෙන්ම ඉන්දියාව.
ඉන්දියාවට ඕනෙ වුනේ එයාලගෙ කට්ටිය evacuate කරගන්නයි, China border එකේ Spy කරන්නයි. නේපාලෙ මිනිස්සු කොහොමත් ඉන්දියාවේ අයට කැමති නෑ. අපිව liase කරපු military officers ලා සෑහෙන්න අපිත් එක්ක බැන්නා.
අන්තිමට සතියක් යනකොට නේපාලෙ රටවල් 50 කට යන්න කියල කිව්වා relief duty නතර කරලා. එයාල ඉන්න කිව්වෙ ලංකාවයි තව රටවල් හතලිස් අටකටයි.
ඇත්තටම අපි නේපාලෙ government එකෙන් මොකවත්ම ගත්තෙ නෑ. වතුර බෝතලේ පවා ලංකාවෙන් ගෙනාවා. දවසට වතුර බෝතල්
දෙකක් තියන් ration pack එකයි මැගියයි කකා අපි භූමිකම්පාව වුන epicenter එක ළඟ පොකාරා වල කඳු නැඟ නැග rescue කරා.
Epicenter එක හරිය කරේ ගොර්කා රෙජිමන්ට් එකක්.
අන්තිමට සති දෙකක් යනකොට අපේ supplies ඉවර වෙලා තිබ්බා. අපිට බඩු ගේන්න තිබ්බ C 130 එක snug වෙලා පකිස්ථාන් ලෑන්ඩ් කරලා තිබ්බා. බැරිම තැන මම කතා කරලා Sri Lankan එකක් charter කරල ගෙන්නන්න ලෑස්ති කරගත්තා.
ඒ අතරෙ නේපාල රජයෙන් ඉල්ලීමක් කරා ලංකාවට පුලුවන් නම් තව සති දෙකක් ඉන්න කියලා. ඒත් අපි ambassador හරහා වෙන team එකක් එවන්නම් කියලා ආවා. ඒ වෙද්දි අපි runout වෙලා හිටියෙ//
2015 අපේ හමුදාව තමයි ලෝකෙ අනික් හැමෝටම වඩා කලින් එදා එතනට ගියේ. සල්ලි කියන්නෙ හැමදේම නෙවෙයි වගෙම මෙහෙම ක්ෂණිකව කණ්ඩායමක් නිර්මාණය කරල සියලු පහසුකම් ලෑස්ති කරල යවන්න සල්ලි හෝ කයිය විතරක් තිබිල බෑ..
මේ සටහන එදා එහි ගිය සහ රටේ නම තියල ආව සියලු ත්‍රිවිධ හමුදා විරුවන්ට උපහාරයක් වේවා!
කළු රාජ්‍යයක්! කළු රාජ්‍ය සේවකයෝ! කළු ආර්ථිකයක්!
ReplyDeleteහුණ්ඩුවක් විතර උස, කළු කැත එකෙක් කියනවා අහගෙන. 🤣🤣
කෙබර කොටා පච කොටා නේද බන්? ෂම්පූර්ණ එත්ත
Delete