මාගේ හිතවතුන්ට ගරු කිරීමක් ලෙස. කලින් පළ කොට තිබු පෝස්ටුව සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලදි. මා පළකලේ මගේ අවංක අදහස පමණි. ඒ මාගේ ක්‍රමයයි. ඇත්ත...., කලින් ඇනෝ කොමෙන්ටුවක්ද ඉවත් කලෙමි. මා මේ බ්ලොග් එක ආසාවෙන් ලිවීමට එක හේතුවක් වන්නේ, ඒ සඳහා ලැබෙන කොමෙන්ට්ස් ප්‍රමාණය හා ඊ මේල් ප්‍රමාණයයි. එමගින් ඇතිවූ මිතුරන්ද විවිධාකාරය. එහෙත් කීප දෙනෙකුගේ අදහස් වලට ගරු කිරීමක් ලෙස, එය ඩිලීට් කර දමන ලදි.
කිසියම් හෝ කෙනෙකුන්ට ඒ මගින් සිත් රිදවීමක් වූවා නම්. සමාව අයදිමි. වඳින්න යන දේවාල, හිසේ කඩා වැටෙනවා කියන්නේ මේවාටය. මිය යන තෙක්, අප ඉගෙන ගනිමින් සිටින්නෙමු.
Sorry.....!!!
Thousand Apologies...!!!
:O
ReplyDeleteඒ මක්කැයි උනේ?
කකාගේ පෝස්ට් එක කියවලා පුළුවන්නම් උදව්වක් කරන්න...
Deleteමෙන්න ඔය ක්රින කකා ගේ පෝස්ට් එක
Deletehttp://kathandara.blogspot.com/2014/06/gelavijja-stage-drama-by-nishman.html
අයියෝ... කියවන්න බැරි උනානෙ ඒක
ReplyDeleteකකාගේ පෝස්ට් එක කියවන්නකෝ....
Deleteමාතා.....මම කිව්වේ මට දැණුනු දේ...උඹ ලිව්වේ උඹට දැණුනේ දේ...හිත් රිදවීමක් වුනා නම්, එහි පංගුකාරයෙක් වීම පිලිබඳ මගේ හිතද රිදවයි. මමත් මිය යන තෙක්ම ඉගෙනගන්න එකෙක් නිසා..මා ලියු දේ පිලිබඳව මට සොම්නසක් මිස වරදකාරි සිතුවිල්ලක් ඇති නොවේ. උඹ මා කියනා දේ පිලිබඳ විචිකිච්චාවක් ඇති කරගැනීමට තරම් කුහකයෙක් වත්, පටු චින්තකයෙක්වත් නොවන බව මම සිතමි. උඹේ අවංකත්වයට මම ගරු කරමි!!!!!
ReplyDeleteඒක තියලා තියනවට වඩා අයින් කරන එක හොඳයි කියලා මටම හිතුනා..
Deleteමං මාතලන් ගේ ලිපිය ඊ-මේල් එකෙන් කියෙව්වා. එය අයින් කලේ අරූ එකතු කළ මා නොදුටු කඟෙන්ටුවක් නිසා නම්, මට එය ගැනත් යම් අදහසක් හිතාගන්න පුළුවනි.
Deleteනාට්‍යය කිරීම ගැන සහ පවුලේ ප්‍රමුඛතා ගැන මාතලන් තම අදහස් පල කිරීමේ වරදක් නෑ.
මගේ ලිපියෙන් මා කළේ, නිස්මං ගේ ඉල්ලීම තිබූ තැනට පාර කීම පමණයි.
එමගින් ඔහු ගේ අවශ්‍යතාවය ගැන අවධානය යොමු කළා. ලිපිය පලකරන්නට ඵෙර මා ඔහු සමග විනාඩි කිහිපයක් කතා කළා.
ඔහුගේ ඉල්ලීම මගේ වචනවලින් කියන්නට නොයෑම නිසා ඔහු නොකියන දෙයක් මා අතින් ලියවීමට තිබුණු ඉඩකඩ ඇහිරුණු නිසා එමගින් මා අතින් වරදක් ඇතිවීමට ඇති ඉඩකඩ අහෝසි වුණා කියලයි මට හිතෙන්නේ.
ඔබ හරි කතා. ඔබ කළ දේ මම කළේ නෑ. මොකෝ අපේ හයළුවත් අතර එහෙම සිරිතක් නෑ. ඕන එකක් කෙලින් කතා කරනවා. ඒත් මෙතන මම කළේ වරදක් කියන හැඟිම මට ආවා.. ඒකයි සම්පූර්ණයෙන්ම ඉවත් කලේ..
Deleteමොකද බං?
ReplyDeleteඑතිකල් නෑ කියලා හිතුනා මචෝ.. එච්චරයි...
Deleteමං උදේම ෆෝන් එකෙන් බලලා දැන් ආවා මදැයි කොමෙන්ට් කරන්න, ඒකට සම්බන්ද වෙන්න විස්තර අහන්න. හ්ම්ම්,,
ReplyDeleteකකාගේ පෝස්ට් එක කියවන්න. එතන ඔක්කෝම විස්තර තියෙනවා..
Deleteකකාගේ බ්ලොග් එකේ මොනා බලන්නද අපි ඒක බැලුවා ඊයේ :(
Delete??????????????????????????????
ReplyDeleteමේ මොකද්ද
මොකක් වගේද උඹට පේන්නේ..... :) :) :)
Deleteතේරෙන්නෙ නැහැ මචං රිහසල් ඉවර වෙලා ගෙදර ඇවිත් බැලුවම මේක දැක්කෙ
Deleteඑහෙනම් කිසි අවුලක් නෑ මචෝ..
Deleteනිශ්මන්ගෙ ඊය දාපන් මේකෙ මල්ලි පුරස්නයක් අහන්න
Deleteමචං මාතලන්.......
ReplyDeleteඅපිත් කලින් ලිපියට කමෙන්ටුවක් දැම්මා... ඒක කතන්දරගේ බ්ලොගයෙත් කලින් දැක්කා... නමුත් එහිදී අපි නිහඩව හිටියා. තේරෙන්නෑ අදහස් දැක්වීම සුදුසු වෙයිද කියලා... මොක ද ඒක හැම පැත්තකට ම බලපාන නිසා. මේ ගැනත් දැනට නිහඩව ඉන්නම්... වරදක් හිතන්න එපා.. පසුව ඊයක් විදින්නම් මේ ගැන... දැනට ඇති...
අනික මචං මේක සංවාදයක් වෙනවා කියන්නේ යම් ගැටළුවක් ඇති වෙයි. පුළුවන් නම් මේකේ කමෙන්ටු අයින් කරලා.. කමෙන්ට් කරන්න බැරිව තියපන්...
මම ගැටළුවලට බය මිනිහෙක් නෙමෙයි. ඒත් ඒක අප්සට් කියලා මටත් හිතුනා..
Deleteමං දැම්මෙ මගෙ අදහස මචෝ.... කොහොමත් මම වාචාල විදියට කලාකාරයො & නලාකාරයො ගැන පෝස්ට් එකක් දානව ... මගෙ කමෙන්ට් එකෙන් ඔබට අපහසුතාවයක් වුවා නම් සමාවන්න....
ReplyDeleteඋඹ කියපු දේම නේ මාත් කිව්වේ.. ඒකේ කේස් එකක් නෙමෙයි මචෝ...
Deleteමේ වගේ වෙලාවට අහන්න හිතෙන්නේ අපි පිස්සු නැටුවාම උඹ අපෙන් අහන දේම තමයි . "තොට පිස්සුද .......තෝ " කියලා
ReplyDeleteනෑ මචං සමහර උන් කියපු ඒවල් ඇත්තක් තිබුනා..
Deleteහෙමින් යන්න. එතකොට හුඟක් දුර යන්න පුළුවන්. අපි ඔක්කොම ලියන මේ දේවල් දිහා තව අවුරුදු 10 කට පස්සේ බලන්න පුලුවන්නම්. අපි ඔක්කොටම මීට වඩා කලකිරීමක් ඇතිවෙනවා.
ReplyDeleteකිසිම කලකිරීමක් නෑ. සමහර උන් කියපු දේ ඇත්ත කියලා හිතුනා. මම කවදාවත් මම 100% හරි කියලා හිතන්නේ නෑ මචෝ...
Deleteඒ ලිපිය කියවන්න බැරි උනා. ඒක නිසා මොකවත් කියන්න බෑ. වරදක් නිවැරදි කරගන්න එක ඉතින් නරකයි කියන්න බෑ.
ReplyDeleteසමාව ගන්න එකත් වැදගත් දෙයක්නේ...
Deleteවුණ දේ හරියටම තෙරුණෙ නැති වුනත් මං අරූ ගේ කමෙන්ටුව දැක්කා ,මාතලන් මෙවැනි දෙයක් කිරිම මට නම් හිතා ගන්න ටිකක් අමාරුයි ,එත් මොනවා කරන්න ද කොම වුනත් ඉන්නවා නම් දාන හැම පොස්ටුවකටම කමෙන්ටු දානවා ,..
ReplyDeleteකා අතින්ද බං වැරදි සිඳු නොවෙන්නේ..
Deleteඅයියෝ.. ඩිලීට් කරපු ලිපිය මට මිස් වෙලානේ... :(
ReplyDeleteළොකු දෙයක්
Deleteදැන් ඉතින් අපි මෙලෝ හසරක් දන්නේ නෑනේ ඉතින්...
ReplyDeleteදැණුවත් නැති එකත් බොහොම වටිනා දෙයක්...
Deletedelete කරපු එක මොකක්ද කියල තමා දැන් අහන්න වෙන්නෙ ??
ReplyDeleteපොඩි බුලක් කෙලියා මචෝ..
Deleteමාතලන් ඩිලීට් කරපු එක මාගේළඟ තියෙනවා ඕන කෙනෙක් ඉන්නවනම් මට මේල් එකක් දාපියව් :)
ReplyDeleteකීයද ගාන , අර ප්ලේන් එක උස්සලා විකුනපු එකාට පොස්ට් එකත් කජ්ජක්ද?
Deleteඉවාන් උබ බිලද ඉන්නේ එකට සැට් වෙලා හොරෙන් කරපු වැඩ මෙතන එළිපිට කියන්නේ
Deleteඋඹට කරන්න පුළුවන් ළොකුම උදව්ව තමයි මම ඩිලීට් කලා වගේ උඹ ළඟ තියෙන එකත් ඩිලීට් කරලා දාන එක.
Deleteඅම්මට සිරි... මේ සම්බන්දව පොලිස් මාජ්ජ ප්‍රකාසක තුමා මොනව කියයි ද දන්නෙ නැහැ...
ReplyDelete"අපි දැනටම මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තියෙනවා… ඒ වගේම මේ මාතලං පිළිබදව අපි පුළුල් පරික්ෂණයක් කරගෙන යනවා. ඔහුම කියනා පරිදි ඔහු මංකොල්ලකරුවෙක් නිසා අත්අඩංගුවට ගත යුතු උනත් දේශප්‍රේමියෙක් නිසා අත්අඩංගුවට ගැනීමේ පොඩි ව්‍යාකූල තත්වයක් ඇති වෙලා තියෙනවා.… අපි මේ පිළිබදව සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තියෙනවා.……
Deleteකෙසේ උවත් මේ වන අපේ අවම බලය භාවිතා කරලා විට නීතිය සහ සාමය ස්ථාපනය කරලා තියෙනවා……… "
ඕන්න ඔහොම කියයි බං. :) :)
සා රසට මම දෙන්න ඕනා උත්තරේ ප්‍රියා දීලා නේ.. පට්ට කොමෙන්ට් එක ඒක...
Deleteමොකක් නමුත් වෙලා තියෙන පාටයි. කලින් පෝස්ට් එක කියෙව්වා. ඒකට කමෙන්ටුවකුත් දැම්මා. අනිත් හැම කලාවෙම වගේ මේ බ්ලොග් කලාවෙත් හිත රිදෙන තැන්, කළකිරෙන තැන් ඕනිතරම් තියෙනවා. ඇවිත් ගෙවුන ටික කාලෙට ඒක හොඳට තේරුණා. අපි මේ කොටන හැම අකුරක්ම එක පාරක් දෙපාරක් නෙවෙයි, දහ පාරක් විතර හිතලයි කොටන්නෝනි. මගේ එක වචනයක් හරි තව කෙනෙක්ගෙ හිත රිදවනවනම්, ඊට හොඳයි මොකුත් නොකිය ඉන්නෙක.
ReplyDeleteඅප්සට් එකක් නෑ.. කීප දෙනෙක් කියන්නත් කලින් මටත් හිතුනා මම කළේ හොඳ දෙයක් නෙමෙයි කියලා.. කිසි අවුලක් නෑ මෙයා..
Deleteඅයියන්ඞි මම දාපු කොමන්ටුවට නම් අවුලක් වෙන් හිත රිදෙන්න විදිහක් නෑ. මම ඉතින් වලියට බර පොරක් නෙමෙියිනේ
ReplyDeleteපිස්සුද බන් ඉඹලගේ එකක් නෙමෙයි. මගේ පොඩි මිස්ටේක් එකක්..
Delete//මිය යන තෙක්, අප ඉගෙන ගනිමින් සිටින්නෙමු// +++++++++
ReplyDeleteඊයේ පෝස්ටුවත් ඉන් පසු ඇතිවූ සංවාදයෙ යම් ප්‍රමාණයකුත් දුටුවා. එයිනුත් පෙර නොසිතූ පැත්තක් පිළිබඳ ඉගෙන ගත්තා . මෙයිනුත් යමක් ඉගෙන ගත්තා. ඒ ඉගෙනගැනීම් අත්දැකීම් වලින් ඉස්සරහට යමු.… :) :)
ජීවීතේ ගෙනියන්න එපයි ගමනේ..
Deleteආ මෙන්න සර්..
ඒක ඔයාට...
be patient a bit at least.. if you can.....
ReplyDeleteඅයි ඇම් ඕල්වේස් අ පෙසන් මෑන් මචෝ... ඒ කියන්නේ ලෙඩෙක් නෙමෙයි.. අර බී පෙසොන් එක්කෙනෙක්..
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteඇනෝ ඇයි බං මේ එකම කොමෙන්ටුව තුන්සැරයක් දාලා තියෙන්නේ අකුරක්වත් වෙනස් කරන්නේ නැතුව :P
Deleteමතාගේ ඒ පොස්ට් එක මම දැක්කා.එකට දාලා තිබ්බ අරූගේ කමෙන්ට් එකත් මම කියෙව්වා.
ReplyDeleteඅරූයියා කියපු දේ යම් ඇත්තක් තිබෙන බව මටත් හිතුණා.එක ඉවත් කරපු එක හොඳයි කියලා මටත් හිතෙනවා.
නමුත් ඔහුට ගැටළුවක් නැතිනම් එක එතරම් දෙයක් නොවේ කියලාත් සිතෙනවා.
මටත් ඔහොමම හිතුනා... මාරයිනේ...
Deleteළමාතන් සමාව ගැනීම කෙලින් මිනිසෙකුගේ වැඩක් නමුත් අයින් කරපු එක p වැඩක් මේක බොගේ බ්ලොග් එක . බොට හිතෙන දේ දාන්න බැරිනම් ඔය කියන එවුන්ගේ එකද දාන්නේ ඒවා .කවුරු හරි මෙතන යටින් ගුත්තිල /මුසිල ගේමක් ගෙනියනවාද .? මෙහෙම ගියොත් බොට වෙන්නේ අර බුරුවා විකුනන්න ගිය එකාට වෙච්ච දේ .මැරී කෑන්ස්
ReplyDeleteමොකක්ද මචෝ ඌට උනේ...
Delete????????????????????????????
ReplyDeleteමොනවද බන් මේ? මට නම් මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. අපිටත් කියපල්ල මේ හුටපටේ.
ReplyDelete