.

.

Dec 23, 2014

සොහොන් ළකුණු - End of the Road

 
පිස්සො හදපු පච ගිවිසු               ම්
දැක්කේ වත් නැති ගිවිසු             ම්

පිස්සෙක් ගෙන පාති රැඟු            ම්
හොරු සමඟින් රිලා නැටු           ම්



ඉස් ටේජ් පිටින් ගිනි තිය            නා
මැරයෝ කූඩුවෙ ලන්                නා
පිස්සු හුටං පැමිණෙන්                නා
අරන් යතේ පුක පෙන්               නා

පිස්සෝ එක්ක බෑ සෙල්ල          න්
ඕ අයි සී ගෙදර ගිහි                    න්
පිස්සු නැතයි දුන් ලයිසො           න්
දීපූ පිස්සා හොයන් වරෙ             න්


දුවගෙන පිස්තෝල අර               න්
එරාජ් පුතේ හනික වරෙ             න්
බන්ඩාරයා බිම පෙරල               න්
පෙන්නමු අපි වීදී නැටු               න්


බකට් පුරා මඩ බාල්                    දී
නැව් පුරවා පච බාද්                    දි
හඩ්ඩෙක් ගඬු ගූ නාද්                  දි
විනය පෙනේ ඉගිල් ලෙද්           දි


බූරුවෙකුත් ගෙදර යැවු              නු
නැෂනලයත් පුදා ගෙණු             නු
යක්කු පනී දපනෙ වැටු              නු
පුල් අප්සෙට් බොඩි සළකු         ණු

වැදගත් කිසිවකුත් නැ             තේ
කුඩු කෂියා තගා ඇ                 තේ
ඩිෆෙන්ඩර්ය හතර අ               තේ
විනය තකන් මැරෙමු පු           තේ


පොඩි දරු පැටවුන් සීය             ක්
රේප් කලත් නෑ අවුල                ක්
පාටි දාතී එක පවුල                   ක්
අප්පච්චිට නෑ අපුල                   ක්


ඉල්ලු ගමන් කලින් ලැබු           න
කිසිම දෙයක් නෑ අද දි               න
පිස්සු වැටී ඩෙඟා නට                න
සොහොන් ළකුණු දැන් හැමතැ  න

49 comments:

  1. බ්ලොග් ලෝකයේ රජු ශ්‍රීමත් මාතලන් තුමාට සුභ උපන් දිනයක්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. උස් තැන් වල ඕඩර් ගෙ න
      පොඩි උන් බිම දා මඩව න
      මේ වන් අම්බරුවො ඉන් න
      රටක ඉන්න පිං කරන් න

      Delete
    2. බොහොම ස්තූතියි....!

      Delete
    3. නිකම්ම ශ්‍රීමත් මදි අතිගරු කැල්ල ඉස්සරහ දාන්ඩ

      Delete
  2. මොකද මාතේ තාම කමෙන්ට් නැත්තේ...

    ReplyDelete
    Replies
    1. සුභ උපන් දිනයක් මාතේ...

      Delete
    2. බොහොම ස්තූතියි....!

      Delete
  3. පට්ට කවි සෙට් එක. ඔය ටික හෑන්ඩ් බිලක ගහල බෙදුවත් පාඩු නෑ :D. අනිත් පැත්තෙ අයට නිකන්ම ඡන්ද හම්බෙයි. ඒ වගේම තව ඩින්ගෙන් අමතක වෙනව සුබම සුබ උපන් දිනයක් වේවා කියල ප්‍රර්ථනා කරනව මාතලන් අයියට. ජය වේවා!!!

    ReplyDelete
  4. සුබම සුබ උපන් දිනයක් වේවා!!!

    ReplyDelete
  5. සුබ උපන්දිනයක් වේවා !!

    ReplyDelete
  6. සුබ උපන් දිනයක් වේවා !! මාතලන්
    එල කවි ටික. සොහොන් ලකුණු පෙනිනල වගේ තමයි හැසිරීම

    ReplyDelete
  7. ලොව දිනන මග 24 පිටුව මගින් අන්තිම එකට උඩ කවිය නිෂේධනය කර ඇති බැවින් ඒ අදහස ඉල්ලා අස්කරගන්ඩ, හරිය.

    ReplyDelete
    Replies
    1. ඒයි, අද අපේ මද්දු බබාගෙත් උපන්දිනේ.

      සිහල බ්ලොග් ලොව බබලවන්නට දිනෙන් දින ලිපි ඉපිදවේවා
      නැවුම් අදහස් නැවුම් පැතුමන් ඉමක් නැතිවම සිතට ඒවා
      ආයු බල නැණ ගුණද සමගින් නිරෝගී සුව සදා වේවා
      නියම නම කිම වුවත් අපි දත් මාතෙ ගොයියට ජයම වේවා

      Delete
    2. බොහොම ස්තූතියි....!

      Delete
  8. අවම බලය අවම බලය

    ReplyDelete
  9. ඊයෙ රූද කොහෙද මං අහගෙන කවුද ගොබිලෙක් දෙසනවා
    අසූවෙදි යූ ඇන් පී ආණ්ඩුව වර්ජකයන්ට සැළකුව හැටි එහෙමයි. දැන් මෙහෙමයි. සාකච්ඡා සම්මන්ත්‍රණ.......
    එදත් අදත් අපිනම් දැක්කෙ කඳුළු ගෑස්, බැටන් පොලු තමයි. ඉඳල හිටල මූනිස්සම් එහෙමත් තිබුනා.

    ReplyDelete
    Replies
    1. සොරි රූ නෙමෙයි රෑ

      Delete
    2. අදත් ඒවා ඊටත් වඩා හොඳට කරලා, පරණ ඒවා පෙන්නලා නිෂේදනය කරලා දානවා..

      Delete
  10. සුභ උපන්දිනයක් මාතලන් බොස් ......ජයවේවා .

    ReplyDelete
  11. මාතලං බොසා .. සුභම සුභ උපන් දිනයක් වේවා !!!!
    මොනව හරි වෙමුද :D

    අපේ නං :D

    බ්‍රෑන්ඩ් එක ගල්
    - ස් තු ති යි -

    ReplyDelete
  12. සුබ උපන් දිනයක් !

    ReplyDelete

  13. සුබ උපන්දිනයක් වේවා !

    ReplyDelete
  14. ඒකියන්නෙ අද මාතලන් අයියණ්ඩිගේ උපන්දිනේ.. ජයවේවා!! සුබම සුබ උපන්දිනයක් ඔබට.

    කයියත් පට්ට, හැමදාමත් වගේ.

    ReplyDelete
  15. මාතලන් මගේ පන එන ගේමම ඉල්ලන්
    මොනතරන් අනේ බැන්නත් මේකා මසුරන්
    සීවරන් දෙවියනේ මාතල රැකමගනින්
    සුභපතන් උඹට සමරණ දිනයෙ උපන්..!

    අත පය තියන වට්ටක්කා පළුවලට
    දෑසින් දකින පතෝල වැටකොළුවලට
    පියබා යනෙන රණ හංසයො පැටවුන්ට
    නොහඬා ඉතින් හිතපන් තපසට යන්ට

    ReplyDelete
    Replies
    1. කවදත් වගෙ ඉස්තරන්
      බොහොම ස්තූතියි සත්තරන්

      Delete
  16. මැනි මැනි හැපි හැපී රිටංස් ඔෆ් ද ඩේ මචෝ!!! (චැක් රිටං ඇර)
    බෝතලේක පින්තූරයක් එක්ක ඊ ළඟ පෝස්ට් එක දාපං. අපි ඒක බොන්නං ඈ...
    උඹත් අම්මපා ගලක් උඩ හිටියත් පෝස්ට් එක නං යනවා, නැද්ද මං අහන්නෙ?

    ReplyDelete
    Replies
    1. ගෝලිප් පැකට් එකක පොටෝ එකකුත් දාහං මාතයියේ ..

      Delete
    2. මේක මචෝ කුඩු ගැහුවා වගේ කේස් එකක්.. තෑන්ක්ස් කිව්වා...

      Delete
    3. තාම කැලේද ගෙදර ආවාද

      Delete
  17. පිස්සා ඉටේජ් එකක සිංදුත් කියල තියෙන්නේ. "මේ රටේ මිනිස්සු-තනිකර කෙලින්නේ පිස්සු" කියල

    ReplyDelete
  18. Happy Birthday Machan....!
    Enjoy to Fullest

    ReplyDelete
  19. සවිමත් විපක්ශයක් සෑදීමට පදනම දාපල්ලා
    කොරහ නොබිඳ යන තැනකට පලයල්ලා

    ReplyDelete
    Replies
    1. ඇඩ්‍රසුත් නැතිව වගේ යන්න ලෑස්තී...

      Delete
  20. Replies
    1. තැන්කු "වෙරි" මච්
      මට වෙරි ටූ මච්

      Delete
  21. සුබම සුබ උපන් දිනයක් වේවා අපේ මාතා බොස්ට...!!!
    ට්‍රැක්ටරේක නැගලා හරි කොළඹ වරෙන් මචෝ..
    ආවාම කියපන් හාර්ෆ් සෙන්චරියට සවුදිය පුරන්න..
    දිගාසිරි වේවා!!!

    ReplyDelete
    Replies
    1. කොළඹ නෙමෙයි ගාල්ලටම ආවා ළොරියක එල්ලිලා....

      Delete
  22. අප්පට සිරි බර්ත්ඩේද ? හැපී මෙව්වා එකක් වේවා, කෝ කොල්ලා පේන්න නෑනේ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න