.

.

Dec 25, 2021

2022 ආන්ඩුව ප්ලෑන් B වෙත යා යුතුය..

 


2022 ආන්ඩුව ප්ලෑන් B වෙත යා යුතුය..

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖


අපේ රටේ දේශපාලන පක්ෂ කිසිවකට බලය ලබා ගැනිමේ රුදාවක් මිස රට හැදීමේ ගායක් නැත.


ප්ලෑන් B තබා ප්ලෑන් A එකක්වත් උන්ට නැත.


රට හඳන වැඩ පිලිවෙලවල් කියා මුද්‍රණය කර බෙදන්නේ සුරංගනා කතාම පමණි.


පවතින ගැටලු වලට ඒ එකකවත් විසඳුම් නැත.


කාළකන්නි රාජ්‍ය සේවය, පාඩු ලබන රජයේ ආයතන, අනවශ්‍ය සුබසාධන වලින් ගොඩ ඒම් කිසිවක්ම ඒවායේ නැත...


තියෙන්නේ පෑඩ් එකත් නොමිළේ දෙන හිඟන යෝජනාමය...


එසේ කර බලයට එන්නේ හොරා කෑමටම පමණි.


ඝෝඨාගේ පාලනය තුලද මහා පරිමාණ වංචා අදටත් සිඳු වෙමින් පවති..


සීනී වංචාව, සහල් වංචාව, සුදුළූණූ වචාව, ගූ නැවේ වංචාව, ගෑස් වංචාව එයින් කීපයකි..


නමුත් ලෝකයම වෙලාගත් කොවිඩ් වසංගතය සාර්ථකව මැඩපවත්වාගෙන ගිය හා යන ඉදිරිපෙලේ රටක් ලෙස අපේ රට පත් වූයේ ඝෝඨාගේ තියරි අනුව බව පිලිනොගන්නේ නම් ඌ අමු කුහකයෙක් මිස වෙන කිසිවකු නොවේ...


විපක්ෂය මහ රෑ පන්දම්පාලි නටන්නේ, වින්දනයක් සහිත රැස්වීම් පවත්වන්නේ ඊට පින් සිඳු වන්නටය...


ආන්ඩුව විනාශ කරනා කොඩිවින සිටින්නේ විපක්ෂයේ නොව ආන්ඩුවේමය.


පී බී ජයසුන්දර එයින් හොඳම එකය..

දෙක විමල් වීරවංශ හා පිරිසය..

තුන බෝම්බ සිරා, රිලාසිරි ඇතුලු පිරිසය...


මුන් කොතරම් පච වී ඇතිද යත්, විපක්ෂ බලවේගත් දැනටමත් මුන් ප්‍රතික්ෂේප කර හමාරය...


මේ මුන් සියල්ල එලවා දමා.. විපක්ෂයෙන් එන පිරිස සමඟ.. තමන්ගේ වැඩ බැරි කයිවාරු ඇමතිවරු පවා එලවා දමා...,


තරුණ පිරිස සමඟ ආර්ථික යුද්ධය ජයගැන්මට ඇති හොඳම අවස්ථාවයි...


කොඩිවින සමඟ මැදමුලනම වැනසෙනවාද..


කොඩිවින කපා මැදමුලන මෙන්ම රටම ගොඩගන්නවාද යන තීරණය ඇත්තේ සර්වබලධාරි ඝෝඨාගේ අතේය...


තව ඇත්තේ වසර තුනකි...


ඉදිරි වසර තීරණාත්මකය...


සුභ 2022 වසරක් වේවා...!!!


.

50 comments:

  1. මේ දක්වා ක්‍රියාත්මක උන ප්ලෑන් A එකෙන් කලේ මාස්ටර්කාඩ් එකේ ණය, වීසා කාර්ඩ් එකෙන් ගෙවීමයි.

    ප්ලෑන් B කියන්නේ වීසා කාර්ඩ් එකේ ණය මාස්ටර්කාර්ඩ් එකෙන් ගෙවන එකට වෙන්ටෑ?

    සුභ නත්තලක්.

    ReplyDelete
    Replies
    1. 😃 මම හිනා වුනේ මේ ජෝක් එකට. මාතලන් වගේ පොසිටිව් හිතන්න අපිත් පුරුදු වෙන්න ඕනේ. අපේ වැරැද්ද පොස්ටිව් හිතන්නේ නැතිකම. අර යකා අහුවෙන්න බැදුම්කරේ කොලේ නැත්නම් මෙහම ආතල් එකක් එයිද? දැන් උනුත් නිදහස්

      Delete
    2. අමතක වුනා සුභ නත්තලක් මාතා ඇතුළු පවුලේ සැමට

      Delete
    3. අනිවාර්යෙන්ම නන්දසේනය සහ එම පවුලම එලවනවා, හැබැයි එලවලා බලයට පත් කරන්නේ රටට සැබැවින්ම හිතැති විශාල පිරිසකගෙන් සැදුම්ලත් ජාතික ජන බලවේගය පමණයි. ඉස්සරහට කවුරුත් නොහිතපු මහා පුදුමාකාර දේවල් වෙනවා, තව ටික දවසයි. නාමල පරවෙයි, බූරු පුතාණෝ විපක්ෂයේ සදා සොත්ථි වී ගොන් ආතල් දෙයි. රටේ පාලනය ජාතික ජන මහා බලවේගයටටයි. ඉදිරිය පැහැබරයි, සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන.

      Delete
    4. 😜😎😎😎😎😎😜😜😜😜❤️❤️❤️❤️❤️

      Delete
  2. මේ ලෝකයේ රටවල් 220ක් පමන තිබෙනවාය. කොරෝනා මරන ප්‍රතිශතය අතින් 20වැනි රට අපිය. දෛනික මරන සංඛ්‍යාව තාමත් මිලියන 1කට 1කි. ඉන්දියාවේ එය දැන් මිලියන 5කට 1 දක්වා අඩුවී ඇත. මැලේසියාව හැර කොරෝනා මරන ප්‍රතිශතය ආසියාවේ වැඩිම රට අපිය.සංඛ්‍යා ලේඛන අනුව ඇත්ත ඒකය. නිකං පච කෙලින්න එපාය.

    ReplyDelete
  3. Plan B...අපි නොවෙයි ඛරේ..නිළධාරීන් කරේ ..අපි මොනවත් දන්නේ නෑ....ව්දග්ග පූක්‍ය ශෝදක..පූකේ ඇගිල්ල ගෙන නිදා ගනින්

    ReplyDelete
  4. ඇත්තටම ලංකාවේ දැනට පවතින මේ ඇමරිකන්-බ්‍රිතාන්‍ය කවලම් පාර්ලිමේන්තු ක්‍රමයෙන් රට හදන්න බෑ. විවිධ පක්ෂ නියෝජනය කරමින් හුඟක් දක්ෂ අය ඇතුළට ගිහිල්ලා බොරුකාරයෝ බවට පත්වෙලා එළියට එනවා. එහෙම අසරණ වෙච්ච අය මේ පාර්ලිමේන්තුවෙත් දකින්න පුළුවන්.

    ඒ වගේම දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට පිස්සු පාර්ලිමේන්තුවක් ඇතිවෙන එක වළක්වන්න බෑ. ඡන්දයක දී මිනිස්සු තමන්ගේ නායකයෝ තෝරනවා. නායකයෝ විදිහට මිනිස්සු තෝරන්නේ විධායක හැකියාවක් තියෙන අය. ඒත් මේ විදිහට විධායක හැකියාවක් තියෙන අය තේරිලා පත්වෙන්නේ ව්‍යවස්ථාදායකයට (පාර්ලිමේන්තුවට).

    මේ නිසා පාර්ලිමේන්තුවට පත්වෙන්න ඕන ව්‍යවස්ථාදායක හැකියාවක් තියෙන අය. විධායක හැකියාවක් තියෙන අය තෝරාපත් කරගැනීම මිනිස්සුන්ගේ වැරැද්දක් නෙවෙයි. මේ අවුල තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ.

    මහාචාර්ය ජී. එල්. පීරිස් වගේ අයට තියෙන්නේ (තියෙනවා කියලා අපි හිතන්නේ) ව්‍යවස්ථාදායක හැකියාවක්. ඉතින් එහෙම අය පාර්ලිමේන්තුවට පත්කිරීම කාරණයක් විදිහට හරි. ඒත් මේ විදිහට ව්‍යවස්ථාදායක හැකියාවක් තියෙන අයට ඇමැතිකම් දෙනවා. ඇමැතිකමක් කියන්නේ විධායක තනතුරක්.

    විධායක හැකියාවක් තියෙන අයට නීති, ව්‍යවස්ථා හදන වැඩේ පවරනවා. නීති, ව්‍යවස්ථා හදන්න පුළුවන් අයට විධායක තනතුරු දෙනවා.

    ව්‍යවස්ථාදායකය සහ විධායකය එකිනෙකින් පැහැදිළිව වෙන්කරන කල් මේ අවුල විසඳන්න බෑ. ඇමරිකානු එක්සත් ජනපදයේ මේ දෙක නිවැරැදිව වෙන් කර අධිකරණය, විධායකය (ජනපති සහ ලේකම් වරු) ව්‍යවස්ථාදායකය වන කොංග්‍රසය (HoR + Senate) ආදී වශයෙන් වෙන් කිරීම සුදුසු බව පේනවා. (එහෙම ක්‍රමයක් අපි යෝජනා කරලා තියෙනවා. ඉඩක් ලැබුණාම ඒ ගැන ආයෙත් කියන්නම්).

    ReplyDelete
  5. Maathalan kalen kaleta eka ekaata kade ynwa..ravi mahaththayawa kare thiyagena natuwe mu thama kalayak

    ReplyDelete
  6. මේ දවස්වල ලංකාවෙ ආණ්ඩුව දුබල කරන ප්‍රබල හේතුවක් තමයි පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ට නිසි පරිදි වාහන බලපත්‍රයක් ලබා නොදෙන එක මේ දවස්වල තියෙන බරපතල ඩොලර් ප්‍රශ්නයත් එක්ක.

    ඒ නිසා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට කාර් ඕන. එහෙම නෑ කියලා කවුරු හරි කියනවා නම් ඒ කරුණු නොදැන කියන කතාවක්. එතකොට දැන් මන්ත්‍රීවරු තෝරන්නෙත් දිස්ත්‍රික්ක පදනමින්. ඉතින් ලොකු ප්‍රදේශයක යන්න එන්න මන්ත්‍රීවරුන්ට සිද්දවෙනවා. ඒක කරන්න නම් වාහනයක් ඕන.

    හැබැයි ඉතින් මන්ත්‍රීවරුන්ට වාහන ගෙනැත් දෙන්න රටේ සල්ලි නෑ. ඩොලර් නෑ. ඉතින් වාහන ඇරගෙන දෙන වැඩේ නැවැතිලා.

    නමුත් මේක නිසා පාර්ලිමේන්තුවේ නියෝජනය ගොඩක් තරහින් ඉන්නේ ඊට පිළියමක් වශයෙන් සියලුම මන්ත්‍රීවරුන්ට වාහන ගෙනැල්ලා දෙන්න ඕන.

    මේ වෙනුවෙන් ඕන කරන රට සල්ලි මන්ත්‍රීවරුන්ට ම හම්බකරන්න බැරි ද? ඒකට හරියන ක්‍රමයක් හඳුනාගන්න බැරි ද?

    මේ ගැන ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති හොඳයි කියලා කියන්න පුළුවන් එහෙම ඉතාම වැදගත් නිර්මාණශීලී හොඳ ක්‍රමයක් යෝජනා කර තියෙනවා.

    ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති පවසන්නේ ලංකාවෙ තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුන්සිය ගානකින් අපිට පුළුවන් මේ අතරින් කොට්ඨාස දෙසීය විසි පහක් මන්ත්‍රීවරු දෙසිය දෙනෙක්ට බෙදලා දෙන්න.

    ඒ අයගෙන් දෙසිය දෙනෙකු කරන්න ඕන තමන්ට පවරපු කොට්ඨාසයේ තියෙන සම්පත් පාවිච්චි කරලා රට සල්ලි හොයන්න පුළුවන් ව්‍යාපාර පටන්ගන්න එක. ප්‍රදේශයේ මිනිස්සු, අනෙකුත් සම්පත් මේ වැඩේට යොදාගන්න පුළුවන්.

    මේ දෙසිය දෙනාට අවශ්‍ය ආයෝජන සහ විදේශ වෙළෙඳපොළ හොයලා දෙන වැඩේ ඉතිරි විසිපස් දෙනාට පවරනවා.

    ඉතින් මෙහෙම වැඩක් කරලා අලුත්ම ආකාරයෙන් විදේශ අපනයන වැඩි කර ගෙන රට සල්ලි හෙව්වාම සේවක පඩි නඩි, අනෙක් වියදම් අත ඇරලා ඉතිරිවෙන ලාභයෙන් කොටසක් වැය කරලා වාහන ගන්න අවසරයක් දෙන්න පුළුවන්. ඒ සඳහා හැම මන්ත්‍රීවරයෙක්ම අවම වශයෙන් ඩොලර් ලක්ෂ පහක් වත් ආදායම් වාර්තා කළ යුතුයි අලුත්ම ආකාරයෙන් අපනයන ආරම්භ කරමින්. දැනට කරන අපනයන කිසිවක් මීට අදාළ නැති නිසා මේකෙන් අලුතෙන් ඩොලර් මිලියන 200 - 225 ක් විතර අවම වශයෙන් යුතුයි. එවිට මේ ටාගට් එක ඇචීව් කරපු 225 දෙනාට එක අයෙකුට ඩොලර් ලක්ෂයක් බැගින් ඩොලර් මිලියන 22.5 හෙවත් දළ වශයෙන් 10% - 15% අතර ගණනක් ලබා දුන්නොත් ඒක කිසිදු අයුරකින් රටට බරක් නෙවෙයි නේද? මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද කියලා කියන්න බලන්න.

    ReplyDelete
  7. චීන ගූ නැවේ කතාව නම් බොරුවක්.

    මුලින්ම කිව යුතුයි ඒ පෝර හදලා තියෙන්නේ මුහුදු පැලෑටි වලින්.

    එහි විශ බැක්ටීරියා තියෙනවා කියන කතාව ඉන්දීය ඔත්තු සේවා සහ ජවිපෙ විසින් කල කුමන්ත්‍රණයක්
    එහි අරමුණු:
    1. සිංහලයන්තුල චීන විරෝධයක් ඇති කිරීම.
    2. එම පෝර ගැන පිලිකුලක් ඇති කිරීම.
    3.ආන්ඩුව කෙරෙහි විරෝධයක් ඇති කිරීම.
    4. එම පොහොර නිපදවන සමාගම රටවල් ගණනාවකට පොහොර අපනයනය කරන එකක්. මේ සිද්ධිය හරහා එම සමාගමත් පොදුවේ චීනයත් ජාත්‍යන්තර අපකීර්තියකට ලක්කිරීම.
    5. එම නිසාම චීන රජයට එයට මැදි හත්වීමට සිදුවන නිසා ලංකාව සහ චීනය අතර ප්‍රශ්න ඇතිවීම.

    ReplyDelete
  8. මාතලන් අයියේ මීට ටික කාලෙකට කලින් අවුරුදු විස්සක විතර තරුණ කොල්ලො දෙන්නෙක් පරණ යකඩ වගෙ දේවල් එකතුකරගන්න අපේ ගෙදරට ආව. තිබ්බ ගොඩක් දේවල් දීල මං සල්ලි එපා කිව්ව. ඇත්තටම ඒව කුණුගොඩවල්. කෑමත් දුන්න. මේ කොල්ලො කියනව අද අපිට නිවාඩුවක් ගන්න පුළුවන් කියල. මං මොකෝ ඇහුවම දවසෙ ගාණ වගෙ දෙගුණයක බඩු නිකං ලැබුණු හින්ද. මං ඇහුව සාමාන්‍යයෙන් කීයක් හොයනවද කියල. ඒ එක්කෙනෙකුට මාසෙකට ලැබෙන ආදායම ඒ වෙද්දි සේවාව අවුරුදු 15 ක පලපුරුදු උපාධි ගුරුවරයෙක් වූ මගෙ වැටුප වගෙ තුන්ගුණයක්. අදටත් ඒ වගේ කොල්ලො ටිකක් ප්‍රමෝට් වෙලා ඒ බිස්නස් එක කරනවා මං දකිනවා. කොච්චර හොඳද මීටත් වඩා මේ යකඩ එකතු කර ඉන්දියාවට පටවන්නේ නැතුව ලංකාවෙ යකඩ ප්‍රතිචක්‍රිකරණය කර ආනයන වෙනුවට ලංකාවෙම යකඩ භාණ්ඩ නිෂ්පාදනය කරනවා නම්? ආණ්ඩුව පුළුවන් තරම් මේ වගේ රජයෙන් පිට ව්‍යාපාර වලට අතහිත දී ප්‍රවර්ධනය කළ යුතුයි.

    ReplyDelete
  9. ළමාතං, ලංකාවේ ෆේස්බුකියේ ඉන්න උගත් බුද්ධිමත් චින්තකයන්ට අනුව හැමදේටම හේතුව හොරකම් නිසා ලු. හොරකම් නවත්වල දාන්න ඕන තමයි ඒත් මුන්ගේ තියරිය අනුව මට දෙයක් කරන්න බැරි මගේ වරදක් හින්ද නෙවෙයි. කොහෙවත් ඉන්න එකෙක් කොහෙවත් තිබ්බ දෙයක් හොරකම් කරපු හින්දා. :D :D :D එහෙමත් නැත්තං ලංකාවේ පොලවෙ මං ඉන්න තැන තියෙන ඇදයක් හින්දා. නොදකින් මුන්ගේ ගොන් පාට්.

    ReplyDelete
  10. නන්දසේනයා කෝවිඩ්වලට කරපු ලබ්බක් නෑ, නිකන් හම්බවෙච්ච වැක්සීන් ටික ආමි එක ලව්වා ගැස්සුවා. වැක්සීන් එක පරක්කු වෙච්ච නිසා ගොඩක් උන්ට හැදුනා. හොස්පිටල් යන්න පුළුවන් උන් ගියා, අනිත් උන් ගෙවල්වල නැවතුනා. සමහර එවුන් මැරුණා, ඉමියුනිටි තිබුණ එවුන් බේරුණා. දැනටත් මැරෙනවා, ගොඩක් ගණන් හිලව් බොරු. ආර්ථිකය කඩන් වැටිලා, මිනිස්සුන්ට දැන් කන්නත් නෑ. දැන් උන් විඳවනවා, ඒක හොඳයි. ලංකාව වගේ පසුගාමී මෝඩ ජනතාවක් ඉන්න රටක මොළේ පෑදෙන්න නම් පුක බිම ඇනිලා, රෙවෙන්න ඕනෙ. දැන් නන්දසේනයටත් ආණ්ඩුවටත් ගූ ගහල එලවන්න මිනිස්සු බලන් ඉන්නෙ. උඹත් බලාගෙන, උන්ගෙ ගූ උඹටත් කන්න වෙයි, කුලියට කහිනවට.

    ReplyDelete
    Replies
    1. හා බන්, දවල් ද දන්නේ නැහැ නේද? �� අද පිස්සු පෙත්ත ගන්න මතක නැති වෙලා වගේ බොට? :D :D :D

      Delete
    2. මම සිංහලයෙක් මම සිංහල නායකයන්ගෙන් කෑම ඉල්ලනනෙ නෑ.

      Delete
    3. නැහැ ජගත් අනිවාර්යෙන්ම අපි නන්දේ සහ එම පවුලම එලවනවා, හැබැයි එලවලා බලයට පත් කරන්නේ රටට සැබැවින්ම හිතැති විශාල පිරිසකගෙන් සැදුම්ලත් ජාතික ජන බලවේගය පමණයි. ඉස්සරහට කවුරුත් නොහිතපු විදියේ මහා පුදුමාකාර දේවල් වෙනවා, ඕන නම් දැන් ලියල තියාගනින්, අපි ජතිවාදී නෑ, ඒත් උඹටත් අපි එක්ක එකතු වෙලා මේ ගමන යන්න පුළුවන් මොකද අපි සිංහලයින්ට කිසි අසාධාරණයක් කරන්නේ නැහැ හැමෝටම සමනව සලකනවා, තව ටික දවසයි. ඒ වගෙම උඹට අපි එක්ක එකතු වෙන්න බැරිනම් එක්කෝ මැදමුලනේ වලව්වට කඹුරලා අනාථ වෙයන් නැත්නම් අර රොබට් කියල හොර ප්‍රොෆයිල් එකකින් හැන්ගිලා ගහන මන්ද බුද්ධික සක්කිළි ලින්තොට රදවා වගේ දෙකයි පනහේ හිඟන කාලකන්නි කඩේ ගිය (මැදමුලනේ මයිනගේ ඥාති සහෝදර) කොල්ලුපිටියේ හාමුට වාල් කම් කරන්න පලයන්, මේ පාර ඔය මුත්තයියලා දෙන්නම සදා සොත්ති, තියෙන ආසනෙත් නැති වෙයි. මැදමුලනේ නාකි මයිනත් එක්ක අවසාන කාලේ හිරගෙදර බැරිනම් නිවාස අඩස්සියේ ගිහින් හිමින් සීරුවේ වලකජ්ජ ගහන්න චාන්ස් එකක් සෙට් කරන්නම්, සක්කිලි ලින්තොට රදවාත් එක්ක ගිහින් උන්ගේ පුකවල් පඩික්කම් හෝද හෝද වාල් කම් කර කර කඹුරපන්. නැත්නම් මොළේ පාවිච්චි කරල අවංකවම රටට හිතවත්නම් ජාතික ජන බලවේගය තෝරා ගනිමු. ජාතික ජන බලවේගයට ජය පතමු ජය ශ්‍රී.

      Delete
  11. පුකේ ඇගිල්ල ගහගෙන නිදා ගනින් බං. ප්ලෑන් බී එකත් ගහගනින් පුකේ.

    රංග තේනුවර
    ප්‍රධාන විධායක නිලධාරි
    එළකිරි ඩොට් කොම්

    ReplyDelete
  12. ශවේන්ද්‍ර පොඩ්ඩක් බලනවද?
    ඕක තමයි ප්ලෑන් B එක

    ReplyDelete
  13. අලුත් අවුරුද්දේ අලුතින් හිතන්නට; අලුතින් දකින්නට; අලුතින් කියන්නට වරම් ලැබේවා!

    ReplyDelete
  14. ලබන අවුරුද්දේ දරුණු සාගතයක් එනව කියල ලාල්කාන්තත් කියල තිබුණ ලංකාවේත් සෝමාලියාවෙ ඉතියෝපියාවේ වගේ මිලියන ගණනින් සාගතයෙන් මැරෙන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම දේශපාලකයන්ගේ උවමනා එපාකම් වලට හෝ දුර්වලතා වසාගැනීමට ක්ෂණික ප්‍රතිඵල ලබාගැනීමට සිතා, ළාමක සටන් පාඨ පෙරදැරි කරගෙන කරන්න යන වෙනස්කම් අනෙක් මොන ක්ෂේත්‍රයට කළත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයට කිරීම සිතීමවත් නොකළ යුතුයි. විශේෂයෙන්ම අර්බුද කාළවල. ඒවායේ ප්‍රතිඵල අන්තිම භයානකයි. සාගතයෙන්ම කෙළවර විය හැකියි. ඒ නිසා ලංකාවේ මිලියන් ගනනක් අනිවාර්යයෙන්ම සාගතයෙන් මැරෙන බව මම ස්ථිර ලෙස පවසනවා.

      Delete
    2. දේශපාලකයින්ට බනින එක නවත්තන්න!! බඩගින්නේ සිටීමට සැවොම සූදානම් වන්න. ඔවුන් තෝරා පත්කර ගැනීමේ වගකීම ඇත්තේ ජනගහනයෙන් බහුතරයයි. දේශපාලකයෝ නැවත නැවතත් එයම කළහ.. මේ අතර, ජනතාව නැවත නැවතත් ඔවුන් තෝරා පත්කර ගත්හ.

      Delete
  15. ජාතික ජන බලවේගය නමැති පුළුල් වේදිකාවට සමාජවාදී මත දරන සියල්ලන්ටමත් රටට ආදරේ ඇති දූෂණ විරෝධී අදහස් ඇති සියලු දෙනාටම පැමිණීමට ඉඩ විවර කිරීමත් සමග විමල් වීරවංශ සහ කුමාර් ගුණරත්නම් වැනි ප්‍රගතිශීලීන්ටත් ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් නිර්මාණය කර ඇති ජාතික ජන බලවේගය සමග ඉදිරියේ දී නියත වශයෙන්ම එක් විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස සහෝදරයා අවධාරණය කළා.

    මේ වගේම වෙනස් දේශපාලන ප්‍රවාහ වල දැනට සිටින වත්මන් දූෂිත පවුල් පාලනයට එරෙහි සියලුම ආකාරයේ දේශපාලන ක්‍රියාකාරීන් එක්සත් කරමින් ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන කොන්දේසිවලට වලට එකඟ වන සියල්ලන්ටම ජාතික ජන බලවේගය සමග එකතු වී නව ආණ්ඩු බලයක් ලබා ගැනීමේ සටනට එක් විය හැකි බවයි නලින් ද ජයතිස්ස සහෝදරයා පැහැදිලි කළේ.

    විශේශයෙන්ම ලංකාවේ වත්මන් දූෂිත ආණ්ඩුව ඇමරිකානු කොල්ලකාරී සමාගමකට පාවා දීමට දතකන එල් .එන්. ජී බලා ගාර සහ සැපයුමට එරෙහිව විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් අධිකරණට යෑම පිළිබඳව ජවිපේ ජාතික ජන බලවේගය දැඩි ලෙස අගය කරන බව එහි දී නලින් ද ජයතිස්ස සහෝදරයා පැහැදිලි කළා.

    එමෙන්ම අනික් පැත්තෙන් දයාසිරි ජයසේකර ඇම්තිවරයා “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ” එක් වීමක් පිළිබඳව කතා කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය දයාසිරි ජයසේකර ඇමතිවරයාට ස්තුතිවන්ත වන බව එහිදී නලින්ද ජයතිස්ස සහෝදරයා විශේෂයෙන් සඳහන් කළා.

    මෙම කරුණු අනුව ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන කොන්දේසිවලට එකඟ වන්නේ නම් ඉදිරියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට එක්ව කටයුතු කිරීමට හැකි වන බව පමණක් නොව රට ගැන හිතන දූෂණයට වංචාවට එරෙහි සියලු බලවේග වලට ඉදිරියේ දී පුළුල් වශයෙන් ජාතික ජන බලවේගය සමග එක් විය හැකි බව නලින්ද ජයතිස්ස සහෝදරයා පැහැදිලි කළා වත්මන් රජයේ දූෂණය වංචාවට එරෙහිව ආණ්ඩුවේ සිටින කලකිරුණු ජනතාවාදී මැති ඇමතිවරු රැසක් මේ වන විටත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සමඟ සාකච්ඡා කරමින් සිටින බව පෙන්වා දෙන නලින්ද ජයතිස්ස ඔවුන්ගේ සහාය ද තීරණාත්මක මොහොතක දී ලබා ගනිමින් විශේශ ආණ්ඩුවක් පිහිටුවන බවත් ඒ අනුව ජාතික ජන බලවේගයේ කොන්දේසි වලට එකඟ වන සියලූ පාර්ශව එකතු කරගෙන ඉදිරියේ දී ජනතාවාදී සමාජවාදී ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන බව නලින්ද ජයතිස්ස සහෝදරයා වැඩිදුරටත් සදහන් පැවසූ අතර දැන් ඉතිං රාජපස්සලාට වෙන්නේ අකුලගෙන 2024 ටත් කලින් තමන්ගේ මවු රටට යන්න තමයි.

    මාතාත් අදම ජාතික ජන බලවේග පුළුල් ජන පවුර සමග එක්ව වීරවන්ස ගම්මන්පිල වාසුදේව අර්ජුන රනතුන්ග හිටපු ජනපති මෛත්‍රීපාල, දයාසිරි ඇතුළු පිරිස මෙන් ජා.ජ. බලවේගයේ ප්‍රතිපත්ති වලට එකඟව පෙර වැරදි හදාගෙන අලුත් ගමනක් යමු. රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස හොර මුල් තුන පලවා හැර අලුත් රටක් ගොඩ නගමු.

    ReplyDelete
    Replies
    1. වැඩි විස්තර මේ වීඩියෝ සාකච්ඡාවෙන් බලාගන්න පුළුවන්;

      https://www.youtube.com/watch?v=5Xyc235aDSE

      Delete
    2. ++++

      විමල් සහ ගම්මන්පිල වගේ පිරිසක් එනවා නම් ගොඩක් පොහොට්ටුවේ අය හරවගන්න පුළුවන් වෙයි. එකම් ප්‍රශ්නේ තියෙන්නේ කැපුවත් කොළ මීහරක් හැත්ත සහ ටෙලිෆෝන් වහල්ලු ටික, කොහොම හරි උන්ටිකත් හරව හත්තොත් වැඩේ ගොඩ. අපට අවශ්‍ය වන්නේ සියලු දේ දෙන නායකයෙක් නොව සියලු දේ කරගත හැකිය ආර්ථික ක්‍රමයයක් පමණි, ඒකට තනි පුද්ගලයෙක් වෙනුවට නායකත්ව මණ්ඩලයකින් යුත් කණ්ඩායමක් අවශ්‍යයි. අනුර එහි සාමාජිකයෙක් පමණක් ව සිට සාමූහිකව තීරන ගත යුතුයි. ලංකාවේ සැම දිස්ත්‍රික්කයට ආසනයට නියෝජනය කරන නායක යේක් පත් කර ආසනයේ ග්‍රාමසේවක කොට්ඨාශ ශාකා සමිති පිහිටිය යුතුයි ඒයින් ගමේ මිනිස්සුන් අතරට යා යතුයි

      Delete
  16. ගෙදරක් වුණත් ස්‌ථාවර අාදායම් ක්‍රමයක් නැතිනම් කන්නේ බොන්නේ ණයට නම් කිසිදාක පැවැත්මක් නැත. ලංකාව මෙතරම් කාලයක් ධුර ගෙවා තිබුණද ගෘහ සේවයට යාම, සංචාරකයින් එනකම් බලාගෙන සිටීම... ඇඟලුම්, කුළුබඩු අපනයනය වැනි දේවල් හැරෙන්නට වෙනත් කාර්මික නිෂ්පාදන නොමැත. ජපානය, කොරියාව වගේ රටවල් තබා චීනයේවත් මිනිසුන්ගේ හිත දිනාගැනීමට සමත් නිෂ්පාදනයක් කිරීමට අපට තවත් නොහැකි වී ඇත. අපි මෙතෙක් කල් අාදායමට වඩා වියදම් කර රටතුළ නිපදවිය හැකි දේවලුත් පිටරටින් ගෙනත් ණයට කන්නට රට සකස් කරපු දේශපාලකයින් සිටිය රටකි. වෙනත් රටවල නිෂ්පාදන වල මිල වෙනස් කිරීම සමගින් අපේ රට බන්කොළොත් වෙමින් පවතී. (ගෑස්, තෙල්, පොහොර, බෙහෙත් යනාදිය)...

    එනිසා දේශපාලන ගේම් නොමැතිව දැන්වත් දිගුකාලීන සැලසුමකට අනුව රට නගා සිටුවීමට කටයුතු කළයුතුයි...

    ReplyDelete
  17. මම දැක්කා එක මහාචාර්ය වරයෙක් මාධ්‍ය මගින් කියනවා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය Colombo LRT කළා නම් ඩොලර් ප්‍රශ්නය විසඳෙනවා කියලා. මූල්‍ය විශ්ලේෂණයේ කියලා තියෙනවා එ්කේ නඩත්තු වියදමවත් ලැබෙන්නේ නැහැ කියලා.. ඒක කවදා හරි ආණ්ඩුව බරක් සහ ණය බර වැඩිවෙනවා කියලා... තව ශ්‍රී ලන්කන් එයාර් එකක් වෙලා තව සුදු අලියෙක් වෙනවා විතරයි කියලා එයාට තේරෙන්නේ නැති එකයි පුදුමේ. ඒවා කරන්න ඕනේ ආයොජකයින් මිස රජය නෙවෙයි කියලා තේරෙන්න මහාචාර්ය පට්ටමක් අවශ්‍ය නැහැ...

    ReplyDelete
  18. ඇත්තටම මාතලන් මම ඉන්නෙ Australia වල. සුද්දො Friday වෙනකල් ඇගිලි ගැන ගැන ඉන්නෙ. සදුදා ආපහු වැඩට එන්නෙ නහයෙන් අඩාගෙන. අමුතුවෙන් ජීවිතේ දිනන්න ගේමක් ගහන්න කියලා දෙයක් නෑ මෙහෙ. Salary වල ලොකු වෙනසක් නෑ. ඕනෙම level එකක job එකක් කරන කෙනෙක්ට තමන්ගෙ ආදායමේ හැටියට සාමාන්‍ය වාහනයක් අරන්, සාමාන්‍ය තත්ත්වයේ ගෙයක් හදාගෙන කරදර අඩුවෙන් ජීවත් වෙන්න පුලුවන්. ලංකාවේ ඉඳලා ආපු අපි වැඩ කරන විදිහට සුද්දො පුදුම වෙනවා. තමන් කරන දේට නිසි අගයක් දෙනවනම් රට අදාල නෑ මිනිස්සු වැඩ කරනවා. මේ අජිත් ධර්මකීර්ති කියන හාදයා කරන්නෙ ලංකාවේ සල්ලි තියන උන්ගෙ හීන හැබෑකරව ගන්න සොච්චම් පඩියට වැඩ කරන අහින්සකයන්ව පැය 14, 15 වැඩ කරන්න Motivate කරන එක... There are many companies in SL whom even don't have a proper working shift. I was working as an engineer, even I had to work 15 hours a day in all 30 days in a month with only 3 leaves.. These idiots think working for long shifts make their companies efficient.. There are plenty of countries which have shorter working shifts than us and have achieved high goals without a struggle like sri lanka has... efficiency is a graph which has a rising limb followed by a falling limb with time!

    If people could get the required rest for them! Then they won't looking for long weekends and will not try to get away from their work.. In foreign companies, there are systems and strategies that have buildup by them to absorb work force by the workers without pressuring them for long shifts... Working long shifts is an outdated method old man! Get updated! New trend is to work smart! not to work hard!

    ReplyDelete
  19. plan B
    Huh
    As if there was a plan A

    Redda thamayi

    ReplyDelete
  20. I would like to believe that your intentions are genuine. Still people have to be convinced that Gota who created havoc in this Country during last couple of months have no part in the present dilemma. If he could reverse that in the coming few months once the foreign reserves increased, that you will succeed.

    ReplyDelete
  21. What's your opinion about the following article?

    FYI "Chinese Foreign Minister Wang Yi’s visit to Sri Lanka, which is to take place around 8 and 9 January, will be happening when the island nation’s economy is in dire straits, facing a severe dollar shortage, absence of foreign investment and a fall in international financial ratings.

    Colombo will expect Beijing to help it come out of the woods.

    Given the geopolitical importance of Sri Lanka to China, Wang Yi is expected to come up with a number of investment proposals. Sri Lankan Ambassador to China Dr. Palitha Kohona said on Saturday that a number of big-ticket Chinese investments are likely to come to Sri Lanka following Wang’s visit.

    Asked if there will be investments in the Chinese-built $ 1.4 billion Colombo Port City (CPC), which is yet to see any investment, Dr. Kohona said that two or major Chinese financial companies have expressed an interest in investing in the CPC. The CPC will be a financial hub and not an industrial hub.

    To give confidence to other international investors, Chinese companies will have to invest first. The Financial City, as the CPC is also called, is to come up over land which has been reclaimed from the sea, south of the Colombo harbour. The land is ready, but investments and buildings are yet to come up partly due COVID-19, and partly due to the adverse domestic and international investment climate.

    The Chinese are keen on getting the investment part of the CPC kick-started, having reclaimed the land needed from the sea long ago. Earlier in the week, Sri Lankan Foreign Minister Prof. G.L. Peiris had toured the CPC at the invitation of the Chinese authorities.

    It was only recently that the Sri Lankan Government had set up a governing structure for the CPC. The structure had to be watered down to accord with Sri Lankan laws and regulations. Even after the structure was established, it was not functioning properly due to bottlenecks.

    When the Chinese partner in the project tried to shortcut, a turf war between the chairman of the Port City Commission on the one hand, and the President’s Secretary and the Chinese company on the other, ensued.

    Ambassador Kohona hinted that if there is no settlement of the controversy over the selling of the Government’s stakes in the Kerawalapitiya power plant to the US company New Fortress Energy (NFE), Chinese power producers may make a bid for the project."

    ReplyDelete
    Replies
    1. In September, the Sri Lankan Cabinet approved a share transfer relating to the 300 MW Yugadanavi Power Plant in Kerawalapitya to the NFE. The Sri Lankan Finance Ministry agreed to transfer a 40% stake in the power plant owned by the Treasury (Finance Ministry) to the NFE. Through this transaction, the Treasury would net nearly $ 300 million The NFE would also get the right to supply natural gas to Sri Lanka.

      But the agreement was controversial. The nationalist lobby was against it. It was also not presented to Parliament for a debate. Therefore many, including three Cabinet Ministers, filed petitions in the Supreme Court for the cancellation of the deal.

      But Sri Lanka badly needs foreign investment to get dollars that are greatly in short supply as a result of the suspension or disruption of economic activity during the year and a half-long COVID-19 pandemic. Sri Lanka’s gross official reserves fell to $ 1.5 billion in November, about one month of imports. Sri Lanka was originally targeting $ 3.5 billion reserves by the year-end.

      Sri Lanka has been appealing to all major countries to invest, render financial assistance and give loan waivers. Finance Minister Basil Rajapaksa had recently visited India and India is working out a comprehensive package. But on its part, India expects Sri Lanka to facilitate Indian investments and help implement projects many of which have been in cold storage for years.

      However, China’s help is critical mainly because the Chinese have deep pockets and are willing to loosen their purse strings in pursuit of their economic and geopolitical interests in Sri Lanka. On their part, Sri Lankan governments have been receptive to Chinese offers of help because of an absence of opposition from the Sri Lankan nationalist lobby which views investments from some other countries with suspicion.

      This has resulted in China’s becoming the top most investor in Sri Lanka. Writing in The Diplomat on May 1, 2021, Sri Lankan economist Umesh Moramudali says that the blooming China-Sri Lanka economic relationship is taking place through three main avenues: debt, investment, and trade. In terms of public debt, over the last decade and a half, China has been the second-largest foreign lender to Sri Lanka. By the end of 2019, China accounted for a little over 10% of Sri Lanka’s outstanding foreign debt stock.

      Sri Lanka obtained a Foreign Currency Term Financing Facility (FTFF) of $ 1 billion from the China Development Bank in 2018, and another $ 500 million in March 2020. In early April 2021, Sri Lanka signed an agreement with the CDB to obtain $ 500 million as an FTFF. Sri Lanka may also drawdown on a $ 1.5 billion equivalent Renminbi swap with the People’s Bank of China, Central Bank Governor Nivard Cabraal said on 20 December. This can be used for paying for imports from China.

      According to Moramudali, during the decade of 2010-2020, China was the largest foreign investor in Sri Lanka. China continues to be the largest goods exporter to Sri Lanka despite the pandemic. Over the years, China has become the major source from which Sri Lanka obtains raw material for its garments industry, and garments are a major item of export."

      (Source: newsin.asia/sri-lanka-has-high-expectations-from-wang-yis-visit/)

      Delete
  22. ඔය එක ප්ලෑන් එනකන් හිටියොත් රට ඉවරයි. පළවෙනි ප්ලෑන් එක හරි නොයනවානම් ටිකෙන් ටිකෙ පරීක්ෂණ නිරීක්ෂණ සහ සංවාද පසු විප්‍රම හරහා විෂ්ලේෂණාත්මකව නිගමන වලට ඇවිත් ප්ලෑන් වෙනස් කරමින් බලන්න ඕනේ රටට වඩාත්ම සුදුසු ක්‍රමය මොකක්ධ කියලා, ඒ සේරම වඩා ආණ්ඩුව හැමදේම ක්‍රනකන් බැනැ බැන බෙරිහන් දිදී අත්දෙක බැඳගෙන බයිල ගහන්නේ නැතුව ජනතාවගෙත් යුතුකමක් තියෙනවා රට ගොඩ ගන්න අවශ්‍ය පසුබිම සකසන්න... ඒක තමයි වෙන්නේ නැතිම දේ.

    ReplyDelete
  23. If we cannot find a suitable person to take care of the nations affairs can we not import a honest politicians from abroad? Isn’t it what we do when we find skill shortage in this country? Why can’t we extent the same practice to cover other areas such as politics?

    Think about it

    ReplyDelete
  24. වසර පහකින් ඉටුකරන බවට ජනතාවට පොරොන්දු වූ වැඩපිළිවෙළ ඉදිරි වසර තුන ඇතුළතදී අවසන් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කර සිටී.​
    ඊයේ (27 වැනිදා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී පුවත්පත් කතුවරුන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    තමන් ජනාධිපති ධුරයට පත්වී මාසයක් ගතවනවිට කොරෝනා වසංගතය පැමිණීම නිසා ජනතාවට පොරොන්දු වූ සියලු දේ ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට නොහැකි විය. ජනාධිපති ධුරයට පත්වූයේ රටේ පැවැති ආර්ථිකය පිළිබඳ මනා අවබෝධයකින් යුතුවය. කොරෝනා සමස්ත ලෝකය අපේක්ෂා නොකළ තත්ත්වයක් වුවත් දියුණු රටවලට ඊට මුහුණදීමට හැකිවූයේ ඔවුන්ගේ ආර්ථික ශක්තිය නිසාය.

    දැන් ඇත්තේ තමන් හා තවත් පිරිසක් අතර සටනක් නොව රට වෙනුවෙන් කරන සටනකි. කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී ආණ්ඩුවේම ඇතැමුන්ගේ පූර්ණ සහාය ඊට නොලැබීම කනගාටුවට කාරණයකි. විශේෂයෙන්ම කෘෂිකර්ම වැඩසටහන සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහාය ලැබුණේ නැත. කාබනික ගොවිතැන සඳහා ගොවියා මානසිකව සූදානම් කිරීමට නිලධාරීන් කටයුතු කළේ නැත.

    ඇමැතිවරුන් පවා එකිනෙකාට චෝදනා කර ගන්නා තත්ත්වයක් මත ආණ්ඩුවේ වැඩපිළිවෙළ නියාමාකාරයෙන් ජනතාව අතරට යෑම අඩපණ වී තිබේ.
    එක් ඇමැතිවරයකු හෝ නිලධාරියකු එල්ල කරන විවේචන – තමන්ගේ දුර්වලකම් වසා ගැනීමට ගැලරියට කරන ප්‍රකාශ ලෙසද සැලකිය හැකිය. ආණ්ඩුවේ කවුරුත් සාමූහික වගකීමෙන් කටයුතු කරන්න ඕනෑ. මට පුරුදු සාමූහිකව කටයුතු කරලා.

    මෙහෙයුමකට යන්න සැලසුම් කරන කොට අපි අතර නොයෙක් මත තියෙනවා. නමුත් ක්‍රියාන්විතයට ගියහම එකාවගේ සටනක් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක එහෙම මතවාද තියෙන්න පුළුවන්. නමුත් වැඩ කරනකොට අරයගේ තීරණය… මෙයා වගකියන්න ඕනෑ… කිය කියා.. වගකීම් මග හරින්න බෑ. මට පුරුදු සාමූහිකත්වය ඒකයි.

    අමාත්‍යාංශ ලේකම්වරුන් හා ආයතන ප්‍රධානීන් පත් කිරීමේදී විෂය පිළිබඳ උගතුන් පත් කිරීමේ ක්‍රමයේ වෙනසක් වූයේ නම් තත්ත්වය වඩා යහපත් වීමට ඉඩ තිබුණා. මා පත් කළ ඇතැම් නිලධාරීන්ට දැනුම හා හැකියාව තිබුණද ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයේදී කිසියම් දුරස්බවක් පෙන්නුම් කරනවා.
    අගමැතිවරයාගෙන් හෝ ඇමැතිවරුන්ගෙන් නොවිමසා විද්‍යාත්මක ක්‍රමයකට අනුව පත් කළ ලේකම්වරු, ආයතන ප්‍රධානීන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් බහුතරය අසාර්ථක බව මා ද පිළිගන්නවා.‘‘කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ලෙස හිටපු හමුදා නිලධාරියකු පත් කළා. ඊට විෂය භාර ඇමැතිවරයා කැමැත්තක් තිබුණේ නැහැ. මම ඔහුට දැනුම් දුන්නා සුදුසු කෙනෙක් පත්කර ගන්න කියලා. ඇමැතිවරයා මහාචාර්ය උදිත් ජයසිංහ පත් කළා. නමුත් මහාචාර්යවරයාත් අසාර්ථක වුණා’’
    මේ සටන පොදු සටනක් ලෙස කල්පනා කළ යුතුයි. මට තවත් වසර තුනක කාලයක් ඇති අතර මැති ඇමැතිවරුන්ට වසර තුනහමාරක කාලයක් තිබේ. මෙම කාලය ඇතුළත ජනතා අපේක්ෂා ඉටු කිරීමට හැකියාව තිබේ’’ යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

    https://mawurata.lk/archives/15229

    ReplyDelete
  25. මාතා, මට උපදෙසක් ඕන, ප්‍රශ්නේ මේකයි..
    මම ඉස්සර මීට අවුරුදු දෙක හමාරකට කලින් යාලු වෙලා හිටිය කෙල්ල, අපි වැඩ කලෙ එකම තැන, මම ඒකී සහ තව මගෙ නෑයෝ දෙන්නෙකුත් හිටියා එකම් ඩෙපාට්මන්ට් එකේ, ඔහොම ඉද්දි මගෙත් එක්ක යාලු වෙලා ඉද්දිම ඒකි වෙන උන් එක්කත් (කොල්ලො හයක් හෝ ඊට වැඩියි) යාලු වෙලා, තැන තැන ඇවිදලා, කාල බීලා, කුක්කු එහෙමත් බීලා මට මාට්ටු උනා. මුල්ම වතාව දෙක මම සමාව දුන්නා, ඒත් ඒකි ඒවා නැවත නැවතත් කරන් ගියා, අන්න ඒ වෙනකොට සමාව දෙන සීන් එකෙන් මං අයින් උනා, ඒකිට මීටර් මම ඒකිගේ හොර සීන් දැනගෙන ඒකිව මගාරිනවා කියල, ඇයි මම ඒකිව මගාරින්නේ කියල මගෙන් අහපු අයට මං උත්තර දුන්නා ඒකිගේ හොර සීන් කියලා, මං ලොකුවට කීවේ නෑ ඒවා, නොර්මල් විස්තර කීවා. ඒකීට ඒක මීටර්, ඉතින් ඒකිගේ වටේ යෑම ප්‍රසිද්ධ වෙන්න කලින්, ඒකි බොරු සීන් ගොඩාක්, ඔය පහල තියෙන ඒවා පිලිවෙලට නෙමෙයි.

    * මට ලෙඩක්
    * මම මානසික ලෙඩෙක්
    * මම ලව් කරන්න දන්නේ නෑ (මං ඒකි එක්ක ආතල් ගත්තා, ඒත් ගැහුවේ නෑ ඇගිල්ලවත්, ඒකී ගහගත්තා ඇගිල්ල, තව මොනා ගහලද දන්නේ නෑ)
    * මට තව කෙල්ලො ඉන්නවා
    * මම රංඩු කරනවා (ඔව් කලා ඒකිගේ හොර සීන් මාට්ටු උනාම)
    * මං ඒකිට ෆක්කරන්න ට්‍රයි කලා.

    වගේ දේවල් කියලා මාව චොරයි කියලා කතා හදන්න ට්‍රයි කලා, කතා තැන තැන කීවා. මං ඒවා අහන් ඒකිගෙන් පලි ගන්න ගියේ නෑ, ඒකිත් එක්ක තිබ්බ එක නවත්තලා ඒකිට පේන්නම මං වෙන එකක් ට්‍රයි කලා, ඒකී ඒ පාර කීවා මම නෙමෙයි අෆෙයාර් එක නැවත්තුවෙ ඒකියි නැවැත්තුවේ, හේතුව මං අර කෙල්ල එක්ක යාලු උන හින්දා කියලා. පද හදන පතුරන උන්ට ඕවායේ ටයිම්-ෆ්‍රේම් වැඩක් නෑනේ, උන් ඒවා අහල කතා කීවා තැන තැන මං ඒවා ගනන් ගත්තෙත් නෑ, ඒත් ටයිම්-ෆ්‍රේම් එක පිලිවෙලට මෙන්න මෙහෙමයි,

    01. මං ඒකි එක්ක යාලු උනා.
    02. ඒකි තව උන් එක්ක යාලු වෙලා මට මාට්ටු උනා.
    03. ඒවාට අතට අල්ලා ගන්න මං ට්‍රයි කලා
    04. අතට අහු වෙලත් නෑ නෑ කිය කිය බොරු කීවාම මං රංඩු කලා.
    05. වැරැද්ද පිලි නොගන්න නිසා මං පාඩුවෙ අයින් වෙලා හිටියා.
    06. මං අයින් වෙයි ඒකිගේ සීන් මං කියයි මිනුස්සු අතින් කියලා බයට පොඩි පොඩි කතා හද හද කීවා.
    08. යාලු වෙච්ච් කොල්ලො ඉස්සරහම අතට අල්ලන් වටේ යෑම ඒකිගේ මං අෆෙයාර් එක නැවත්තුවා, ඒත් වැඩිය ඒක කියවන්න ගියේ නෑ.
    09. මං වෙන එකක් පටන් ගත්තා, අරක නවත්තලා මාසයක් විතර පස්සෙන්.
    10. මං ඒ පටන් ගත්ත එක ඉස්සරහට දාල, මං අෆෙයාර් එක නවත්තන්න කලින් ඒකි නැවත්තුවා වගේ ඔය මගේ පස්සෙ අෆෙයාර් එක කියලා තැන තැන මාව චොර කරලා ඒකී ශේප් උනා.
    11. මං චොර උනාට ඒකිගේ හිත දන්නවා, ඇත්තට මූන දෙන්න බැරි නිසාත් ඒකි ගෙතුව කතා අතේ පත්තු වෙන්න යන නිසාත් ඒකී අයින් උන අපි වැඩ කරපු තැනින්.

    මං ආයේ ඕවා හාරන්න ගියේ නෑ, මාත් පාඩුවේ ජොබ් එක කරන් හිටියා, අවුරුදු දෙකකට පස්සේ මේකී ආයේ ආවා, ඒ එනකොට මං ලොකු ලොක්කෙක්, ඩිපාර්ට්මන්ට් කිහිපයකට බලපෑම් කරන්න පුලුවන් තරමේ ලොක්කෙක්, ඒකී ඇවිල්ලා සතියෙන් මේකී ආයේ කතාවක් හැදුවා, මං ඒකිට හිකුවා ඒකිව අනාත කලා, කරන්න ඕනී ඔක්කොම කලා කියලා, ඔන්න ඔය වචන ටික එහෙම්ම දාල මගේ හොදම යාලුවා කෙල්ලෙක්, ඒ කෙල්ල අතින් අරකිගේ ඩිපාර්ට්මන්ට් එකේ තව බඩුවක් කියලා උදේ පාන්දරම, අර කෙල්ල ඇවිල්ල මට සිද්දිය කීවා, හැබැයි අර මගේ යාලුවා මේ සීන් ඔක්කොම දන්නවා මුල ඉදලම වටේ යන සීන් දන්නවා, මගෙ යාලුවා අර උදේම මුට්ටිය අල්ලන් ආව ඒකිගේ හමන්නල යවලා, තමුසේ උන් දෙන්න යාලු වෙලා හිටිය කාලේ හිටියෙත් නැතුව ඇස් දෙකෙන් දැකලා වගේ හොදට ඉන්න මිනුස්සන්ට මඩ ගහන්න ලැජ්ජා නැද්ද, ඒ වේසී ගැන දැන ගන්න ඕනිනම් එනවා වෙලාවක මම කියල දෙන්නම් අයන්න ඉදලම කියලා හමන්නලා යවලා, මටත් මල පැන්නා, මම අරකිගේ මිනිහගේ නම්බරේ හොයලා ඌට කීවා, ඔයාගේ වයිප් මෙන්න මෙහෙම කතා කියනවා, මම අරක කලා මේක කලා කියලා, කරුනා කරලා පද හදන්නේ නැතුව ඉන්න කියන්න කියලා, ඌත් පොඩ්ඩක් ශොක් මොකද ඌ ඒකි බදින්න ඉන්නේ ඒත් ඒකිගේ කැඩිලා කියලා ඌ දන්නවා ඌත් ගහන්න ඇති, මුල් වතාවෙම ඌට ඒක නෝට් වෙන්න ඇති, ඒකෙන් මේකෙන් වට්ටි අම්මල දෙන්නෙකුතත් හමන්නලා, ඔය කතාව ශේප් උනා කොහොම හරි නෑ කියලා ඒකි කීවේ බොරු කියලා.

    ReplyDelete
    Replies
    1. ඔහොම මාස කිහිපයක් ගියා, මේකිගේ බොසා හෙන කුපාඩියා බඩු ශේප් කෙල්ලෙක් දැක්කොත් අනිවා ගහනවා, අනික උගේ යටතෙ ඉන්න ගෑනූ ඔක්කොම දෙනවා ලොක්කට. ඉතින් මේකිගේ බොසා මේකිගෙනුත් ආතල් ගන්න හදලා, පොඩියට එකක් අරන් වැඩ කරන වෙලාව කවුරුත් නැති තැනකට අරන් ගිහින් පුක මිරිකල ඉන අත ගාලා, කමුල් වලට එහෙම ආතල් එකක් දීලා, ඔය සීන් එක වෙලා සතියකට පස්සෙ මට කෝල් එකක් ආවා නොදන්න නම්බරේකින් බැලින්නම් මේකී, ඊට පස්සෙ ඔය විස්තරේ කීවා මට එතකොට තමා මාත් දැන ගත්තේ, මේකී සතියක්ම ආතල් අරන්, පස්සේ මේකිට හිතිලා චොර වෙයි කියලා. ඊට පස්සෙ මේකිට ඕනී දැන් අරූට විරුද්දව cඔම්ප්ලේන් කරන්න, මේකි මට කතා කරලා අහනවා උදව් කරන්න බැයිද කියලා, මං එවෙලේ මොකුත් නොකියා විස්තරේ කියන්න කියලා අහං හිටියා, මං මේකිගෙන් ඇහුවා, ඔය දැන් හැමෝටම කියල තියෙන්නේ මම හොදම නැති නරකම නරක වේසා චරිතයක් කියලනේ, ඉතින් ඇයි දැන් එහෙම කෙනෙක්ට කතා කරලා උදව් ඉල්ලන්නේ කියලා,මේකී කීවා ඔයා එහෙම නෑ, ඉන්න හැමෝගෙන්ම ව්ස්වාස කරන්න පුලුවන් කෙනා මම විතරයි කියලා, ඒකියි ඒකිගේ යාලුවොයි හිතුවලු ඒකලු මට කතා කලේ. මං උදව් කරන්න බෑ කීවේ නෑ හා කීවෙත් නෑ හොයලා බලලා කියන්නම් කියලා මං තිබ්බා, පස්සෙ මම පෙර්සනල් ලෙවල් එකෙන් මං කතා කලා එච් ආර් එකත් එක්ක, එහ් ආර් ලොක්කා මගේ බොක්ක, එයා කීවා මල්ලි ඔයා ඕක දන්නවා කියලා කියන්නවත් එපා, කෝල් ආන්සර් නොකර මගෑරල ඉන්න මොකද ඔයාව ආයෙත් නොකරපු දේක පටලයි උන් ඔක්කොම එකතු වෙලා කියලා, මාත් එහෙම්ම කලා, පාඩුවේ හිටියා. කොහොමෙන් හරි මේකී කම්ප්ලේන් කරලා, නිකන් කරා කියන්න ඉන්ක්වයරි එකක් කරලා මේකිට ඇඩ්වයිස් කරලා කේස් ක්ලෝස්ඩ් ඉතින්.

      දැන් ලොක්කට අරින්න ගිහින් වැඩේ වැරදුන නිසා මේකිට ඉන්න බෑනේ, මේකි ආයෙත් අයින් උනා,

      එ ගියාට මේකි අර මං කීව මගේ එක නෑයෙක් එක්ක කන්ටැක්ට් තියන් ඉදලා, මේකි ඒකි අතින් අර මං උදව් නොකරපු එකේ පලිය ගන්න, පට්ට පදයක් හදලා ඒකිට කියලා, මේක කියලා තියෙන්නේ පෝන් එකෙන්, ඒකී අයින් වෙලා ගිහින් කාලෙකට පස්සේ. පදේ තමා, මම බැදපු ගෑනියෙක් (ඇන්ටි කෙනෙක්) එක්ක යාලු වෙලා හිටියලූ ඒකී මෙහේ වැඩට එන්නත් කලින් ඉදලම, තාමත් ඒක තියෙනවලූ, ඒකලු මට කෙල්ලෙක් නැත්තේ, (මට ලස්සන කෙල්ලෙක් ඉන්නවා, මම පණටත් වඩා ආදරෙ කරන, කෙල්ලො ශුවර් කරන්න බෑනේ, ඉතින් කෙල්ල ගැන අපේ ගෙදරයි, මං ගැන කෙල්ලගේ ගෙදරයි දන්නවා ඒ ඇති මට). අර මගේ නෑයා කීව එකී අතිනුත් දාලා රට වටේම කියලා ඔය කතාව, මේ කියන මගේ නෑයා මගෙත් එක්ක හෙන අවුල් මොකද පවුලෙ උන් ඒකිට වඩා මට ගරු කරනවා, ඔෆීස් එකේ උනත් එහෙමයි, ඒකිගෙ කටින්ම කිය උනා දවසක්. මගේ නෑයා කීව එකී ඕපා දූප, බොරු බේගල්, කේලාම් කියන්න උපන් හපන්, නිවාඩු දවස් වලට කරන්නේ අහල පහල ගෙවල් වල ඔපාදූප හොයන එකයි, ඒ ගෙදරින් මේ ගෙදරට කියන එකයි, ඔය අස්සෙ මගෙම නෑයෙක් (කොල්ලෙක්) අතින් මේකි අර කීව කතාව කියලා, අරූ කීවේ කවුද, කොහොමද වගේ විස්තර වටෙන් අහං මට කීවා, ඌ තමා කීවේ උබ ගැන කතා හදලා උබේ කලින් කෙල්ල, අර අපේ එකී අතින් කියනවා ඒකි රටේම කියනවා කියලා,

      ඉතින් මට දැන් අරකිගෙන් පලි ගන්න ඕනී, මං උබලගෙන් අහන්නේ ලීක් කරන්නද, ඒකී සුයිසයිඩ් කරගනීද, ලීක් කරන්න කියලා තියෙන්නේ ඒකී න්‍යූඩ් ගහල එවපු පොටෝ විතරයි තියෙන්නේ ඊට එහා නෑ, හැබැයි ඔක්කොම ඒකීගෙ මූනත් එක්කමයි තියෙන්නේ.... මේකට හොඳ ඇඩ්වයිස් එකක් දීපන් ගොඩක් වටිනවා මේ වෙලාවේ මම හෙන ටෙන්ශන් එකේ ඉන්නේ, නිර්නාමිකව පල කරන්නේ අවුලක් නෑ.

      Delete
  26. ලංකාවේ මේ වන විටත් මතුවෙමින් පවතින දේශපාලන අරාජිකත්වය පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. වත්මන් ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර ආදි සියලු ගැටලු අවුල්කරගෙන ඇති පසුබිමක මෙහි ඉතිහාසය විමසීමේදී එවකට 2015 - 19 පැවැති යහපාලන යැයි කියාගත් රජ්ය මගින් රට තල්ලු කර තිබුණේද අතිශයින්ම කනගාටුදායක තැනකට. ඒ වැරදි පාලනයෙන් මතුවූ ක්ෂේත්‍ර 03 අලුතින් වෙනස් කරන්නට අවශ්‍ය යැයි රට තුළ බරපතළ සංවාදයක් මතු විය. ඒ ක්ෂේත්‍ර 03 වන්නේ ආර්ථිකය (Economy), ආරක්ෂාව (Security) සහ ප්‍රතිසංස්කරණ (Reforms) යන ඒවා. යහපාලන කාලයේ ආර්ථිකය ගැන විශාල විවේචනයක් මතු වුණේ 2015 මහ බැංකු බැඳුම්කර සිද්ධියත් සමග. ආරක්ෂාව පිළිබඳව විශාලතම විවේචනයක් මතු වූයේ පාස්කු ඉරිදා පහරදීමත් සමගය. ඒ ආණ්ඩුකාලයේ දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන සමාජයේ අවිශ්වාසය මතු වුණේ ජයම්පතිලාගේ ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා හැදිල්ලත් සමග. කෙටියෙන්ම කිවහොත් මේ ක්ෂේත්‍ර 03 ම තිබුණේ ඉතාමත් ආරවුල් සහගත තැනක.

    මේ නිසා 2019 ගෝඨාභය පාලනයක් වෙතට මේ රටේ මධ්‍යස්ථ ඡන්දදායකයන්ගේ ප්‍රවණතාව ගමන් කළේ ඉහත සඳහන් ක්ෂේත්‍ර 03 බරපතළ වෙනස්කමක් අපේක්ෂාවෙන් බව ඉතාමත් පැහැදිලිය. එහෙත් 2020 වර්ෂයේ සිට මතුවූ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සිදුවූ එක් ප්‍රධාන දෙයක් වූයේ රජයේ අවධානය ඉහත සඳහන් ක්ෂේත්‍ර 03 ට වඩා වැඩි වශයෙන් කොවිඩ් 19 පරදවන්නට යොමු කරන්නට වීමය. විශේෂයෙන්ම රටේ අවධානය නොසිතූ දිසාවකට යොමු කරන්නට සිදුවීම පිළිබඳ කාරණය හේතුවෙන් හැම වැඩක්ම යම් ආකාරයෙන් පසුපසට තල්ලු වූ බව සැබෑවක්ය. එහෙත් ආරක්ෂාව පැත්තෙන් රජය මගින් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ සමාජයේ ශක්තිමත් පිළිගැනීමක් තිබෙන බවත් පැහැදිලිය.

    මේ නිසා ආර්ථිකය සහ ප්‍රතිසංස්කරණ යන ක්ෂේත්‍ර 02 තුළ මේ කොවිඩ් වසංගත තත්ත්වය තුළ සිදු විය යුතු වෙනස්කම් පිළිබඳව සමාජයේ බරපතළ සාකච්ඡාවක් පවතින බව මේ වන විට ඉතාමත් පැහැදිලිය. ආර්ථිකයේ ගැටලුකාරිත්වය විසඳීමේ උත්සාහය සමග 2022 වර්ෂය සඳහා අය වැය යෝජනාවලිය මේ වන විටත් පාර්ලිමේන්තුවේ සම්මත වී ඇත. ඒ මගින් රට තුළ සිදුකරන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුකර ඇත. රටේ දේශීය මූල්‍ය සංස්කරණය ශක්තිමත්ව පවත්වාගෙන යාමේ උත්සාහයක් ඒ තුළ ඇතත් සමහරුන්ගේ විවේචන මතුවී තිබෙන්නේ විදේශ මූල්‍ය සංචිත වර්ධනය කර ගන්නේ කෙසේද යන කාරණය පිළිබඳව.

    මේ නිසා දේශපාලන වශයෙන් සහ නෛතික වශයෙන් මේ රටේ බරපතළ ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව 2019 ජනාධිපතිවරණයේ මතු වූ ප්‍රධාන යෝජනාවක් විය. ඇත්තටම මේ යෝජනාව 2015 ජනාධිපතිවරණයේ දීත් යහපාලනය යැයි නමකින් පැමිණියේය. එහෙත් ඒ ආණ්ඩුවට ඒ යහපාලන සිහිනය සැබෑ කරන්නට හැකියාවක් ලැබුණේ නැත. 2019 වියත් මග වැනි බලවේග හරහා සමාජයෙන් මතුවූ යෝජනාව වූයේත් බරපතළ දේශපාලන ප්‍රතිසංස්කරණ පද්ධතියක් මේ රටට අවශ්‍ය බවය. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයෙන් ආරම්භ වී සම්පූර්ණ පද්ධතියේ වෙනසක් (System change) අවශ්‍ය යැයි සිතන සමාජයක් සිටින බව පසුගිය ජනාධිපතිවරණයේදී කැපීපෙනෙන කාරණයක් විය. මේ වන විට සමාජයේ බරපතළ විවේචනයක් මතුවී තිබෙන්නේ බලාපොරොත්තු වූ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීම අතපසු වී ඇතැයි ඒ අය සිතන නිසා.2019 ආරම්භ කළ නව දේශපාලන උත්සාහය හෙවත් පාරේ තාප්පවල චිත්‍ර අඳින තාරුණ්‍යයේ මැදිහත්වීම මේ වන විට තිබෙන්නේ නව තත්ත්වයක් තුළ බව මගේ අදහසය. කොවිඩ් වසංගතයට පසු තිබෙන රට කොවිඩ් වසංගතයට පෙර තිබුණු රටට වඩා ඉතාමත් වෙනස් එකක්.

    ReplyDelete
  27. මේ වෙනකොට සෑහෙන දුරට රටේ ප්‍රමුඛතා වෙනස් වී ඇතිවා පමණක් නොව 2015 සහ 2019 දේශපාලන වෙනස්කම්වලින් ජනතාව තැබූ බලාපොරොත්තු වෙනමම දිසාවකට යොමු කරමින් තිබෙන බවද පෙනෙන්නට තිබෙන කාරණයකි. අද අප අත්දකිමින් තිබෙන්නේ පශ්චාත් කොවිඩ් දේශපාලන තත්ත්වයකි. (Post Covid political Condition) මේ තත්ත්වය හඳුනා ගැනීමකින් තොරව 70 දශකයේ 90 දශකයේ හෝ විසඳුම් ලබා දෙන්නට ගිය විට සිදුවන්නේ බරපතළ දේශපාලන වියවුලකට තල්ලු වීමය. මේ වන විට සමාජයේ බරපතළ කොටසක් සක්‍රිය දේශපාලන ක්‍රියාකරුවන් හා විවේචකයන් බවට පත්වී සිටින්නේ මේ නව තත්ත්වය නිසාය. සංනිවේදන තාක්ෂණයේ නව දියුණුවක් සමගින් මේ තත්ත්වය තවත් සංකීර්ණ සහ ශක්තිමත් වී ඇත. රටේ සමස්ත දේශපාලන ක්‍රියාවලියම ඡන්දයෙන් ඡන්දයට සිදුවන තත්ත්වයක් නොව සෑම මොහොතකම සිදුවන 24x7 දෙයක් බවට මේ වන විට පත්වී තිබෙන්නේ ඒ නිසාය.

    මේ නවීන සංනිවේදන තාක්ෂණයේ නව දියුණුව විසින් මතුකර ඇති මේ නව දේශපාලන අවකාශය තේරුම් ගන්නේ නැතිව දේශපාලනය කළහොත් ඉතාමත් භයානක තත්ත්වයක් වෙතට රට තල්ලුවීමේ ඉඩක් ඇති බව මගේ නිරීක්ෂණයයි. 2015 ආණ්‍ඩුවේ කඩාවැටීමෙන් ඉගෙන ගත හැකි පාඩමක් වන්නේ මේ නව තත්ත්වය තුළ රජයේ ක්‍රියාකාරිත්වයට සම්බන්ධ සෑම දත්තයක්ම (තීරණයක් අනුමැතියක් වැනි දේ) පොදු සමාජයේ තිබෙන දෙයක් මිස හුදු තමන්ගේ මේසය මත පමණක් තිබෙන දෙයක් නොවන බව.

    මේ නිසා මේ නව තත්ත්වය හේතුවෙන් දේශපාලන තීරණ ගැනීම හුදු හිතේ සෝදිසියෙන් කරන පරණ තත්ත්වයෙන් ගැලවී ගොස් ඇති බවද ඉතාමත් පැහැදිලිය. දේශපාලනයේ ගනු ලබන තීරණ ඉතාමත් බරපතළ නිරීක්ෂණයකින් පසුව මිස සිතට එන පලියට ගැනීමේ කිසිදු ඉඩක් මේ වන විට නැති පිළිගැනීමට බලකර තිබෙන්නේ මේ තත්ත්වය නිසා.

    මේ නිසා විශේෂයෙන්ම මෙහිදී අවධානයට ගත යුතු කාරණය වන්නේ දියුණු රටවල දේශපාලන තීරණ ගන්නාක් මෙන් ප්‍රතිපත්ති සම්බන්ධව ශක්තිමත් උපදේශයක් (Policy Advice) නොමැතිව අමාත්‍යාංශ වැනි දේ පාලනය කරන්නට ඉතාමත් අපහසු තත්ත්වයකට සංවාද අවකාශය පත්වී ඇති බවය. මේ සඳහා නිදර්ශන අවශ්‍ය තරම් පසුගිය කාලයේ අපට දක්නට ලැබුණු බව මගේ අදහසය. එක් තීරණයක් මුලින් ගැනීමටත් ඒ තීරණය සමාජ සංවාදය තුළ තාර්කිකව සහ විධිමත්ව ස්ථාපිත කිරීමට නොහැකි වීමත් පසුව ඒ තීරණය වෙනස් කිරීමට තෙරපුමක් ඇති වීමත් මගින් පෙන්නුම් කරන්නේ මා කියන මේ කාරණයේ තිබෙන බරපතළ භාවයයි. මේ ගැන ඔබේ අදහස විස්තර කළ හැකිද?

    ReplyDelete
    Replies
    1. මේ වගේ ගොඩක් දේවල් නිසා මේ වැනි අභියෝගාත්මක කාලයක අවධානයට කරුණු කිහිපයක් තිබෙන බව අදහසය. පළමු කාරණය වන්නේ ආණ්‍ඩුවේ ප්‍රතිපත්ති වෙනස්කම් හා නව තීරණ සඳහා ශක්තිමත් තාර්කික පදනමක් නිර්මාණය කිරීමය. ශක්තිමත් තාර්කික පදනමක් නොමැති ක්ෂණික තීරණ (Adhock decisions) ගැනීම දේශපාලන වශයෙන් මේ නව තත්ත්වය තුළ සාධාරණීකරණය කිරීමට නොහැකි වනවා පමණක් නොව එවැනි තීරණ සමාජයේ බරපතළ විවේචනයට ලක්වීම නොවැළැක්විය හැකි කාරණයක් බවට පත්වීම අනිවාර්යය.

      එමෙන්ම දෙවනුව මේ යුගයේ දේශපාලනයේ ඇති අනෙක් වැදගත් පිළිගැනීම විය යුත්තේ සඟවා කළ හැකි කිසිවක් නැති බවයි. කරන කියන සියල්ලම මුලු සමාජයම ඉදිරියේ පේන්නට හැකි සන්නිවේදන අවකාශයක් ගොඩනැගී අවසන් නිසා සියල්ලම සියලු දෙනාට පේන බව දේශපාලනයේදී පිළිගත යුතුම සිල්පදය බවට පත්වී හමාරය. 2015 ආණ්‍ඩුවේ පරාජයට පත් විශාල හේතුවක් වූයේ මේ තත්ත්වය නොසලකා හැරීම බව මගේ අදහසය.

      එමෙන්ම තුන්වෙනුව අරාජිකත්වය සටහන් කිරීමේ උපායමාර්ගය වන්නේ ප්‍රජාතන්ත්‍රීය අවකාශය බුද්ධිමත්ව සහ විධිමත්ව පාවිච්චි කරමින් තාර්කික ප්‍රතිපත්ති මූලික තීරණ ගැනීමේ ක්‍රියාවලියත් (Rational Policy base decision making process හරහා ආර්ථික ආරක්ෂක සහ ප්‍රතිසංස්කරණ අභියෝග සඳහා මැදිහත් වීමක් නිර්මාණය කිරීමයි. එමෙන්ම ඔබ මේ ගැන කරන යෝජනා මොනවාද?

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න