.

.

Jul 30, 2022

අර්බුධයට විසඳුම මහමැතිවරණයක්ද?


අර්බුධයට විසඳුම 
මහ මහමැතිවරණයක්ද?
➖➖➖➖➖➖➖▪️

දැන් රනිල්ගෝහෝම් වෙනුවට, මේ ආන්ඩුවට අකමැති අයගෙන් මහ මැතිවරණයක් ඉල්ලලා මළ අඬෝවැඩියාව.

ඒ පිළිබඳ සම්මන්ත්‍රණයක් ඊයේ කොහේ හරි ගුබ්බෑයමක තිබුනා. දැන් ඒවට සෙනඟ එන්නෙත් නෑ. එතනත් 25-30 ක් වගේ හිටියා.

සජබෙන් වෙනදා එන හර්ෂලා තියා සුමන්තිරවත් දැක්කෙ නෑ. හිටියේ මන්ද බුද්ධික. එයා කිව්වා මන්ත්‍රිවරුන්ට වෙන වෙනම ලියුම් යවන ජනාධිපති කෙනෙක්ගේ සර්වපාක්ෂිකයකට එයා හා සජබෙ නැතෙයි කියලා. 

කොහොමත් රනිල්ට මේ වගේ මළහෝන්තුවකට ඇමතිකමක් දෙන්න තරම් පිස්සු ඇතෙයි කියලා මම නම් හිතන්නේ නෑ. ඊට හොඳා මොන්ටිසෝරී බබෙක්ට ඒ ඇමතිකම දෙනේක.

මෙතනදි මැතිවරණයක් ඉල්ලලා පුප පොලොවෙ ගහගන්න ජෙප්පන් වෙනුවෙන් ලාල්කාන්ත කතා කරා. එයත් ආස ඇති නේ පාර්ලිමේන්තුවට ඇවිත් බයිලා ගගහා පුටු රත් කරන්න.

හැබයි මෙතනදි අරගලයට අවංකව ඇත්ත කිව්වේ පෙරට්ටන්ගේ දුමින්ද නාගමුව ඉතරයි. ඇත්තටම අරගලයෙන් ඉල්ලුවේ, සම්පූර්ණ  සිස්ටම් චේන්ජ් එකක් මිස, පවතින සිස්ටම් එක ඉදිරියටත් පවත්වාගෙන යන මැතිවරණයක් නෙමේ.

උන් ඉල්ලන්නේ පාර්ලිමේන්තුවෙන් පිට බලයක්, ඒ කියන්නේ වම්මුන්ගේ මිලිටරි පාලනයක්, දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න පාලනයක්.

ඒ සිස්ටම් එකේ මැතිවරණ නෑ. මාධ්‍ය නිදහසත් නෑ. උද්ඝෝෂනත් නෑ. පෙලපාලිත් නෑ.  රැස්වීමුත් නෑ. මානව අයිතිවාසිකමුත් නෑ. යුනියනුත් නෑ. වෙන පක්ෂක් නෑ. ඔක්කොගෙම පස්සත් නෑ.

රජයෙ සියල්ල පරිපාලනය වන අමු ගොබ්බ AR & FR සිස්ටම් එක එක්ක මේ රට ගොඩදාන්න බෑ කියනෙක අපි කියන්නෙත් මෙයාලා කියන්න කලින් බොහෝ කාළයකට පෙර ඉඳලා. ඊටත් කලින් වික්ටර් අයිවන් සුනන්ද දේශප්‍රිය එහෙම කිව්වා.

මේ දේශපාලන ක්‍රමය තුල ආර්ථිකයේ යම් කිසි විප්ලවයක් කලා නම්, එහෙම කරපු උන් ඒ දේ කලේ මේ ගොබ්බ සිස්ටම් පයිසෙකටවත් මායිම් නොකර ගත්ත නිර්භීත තීන්දූ තිරණ නිසා.

අනික වාමවාදි පාලනයකින් මේ රට ගොඩගන්න පුළුවන් කියාලා යමෙක් හිතනවා නම් ඌ හෝ ඈ කෙලින්ම යවන්නෝන කියුබාවට. මොකෝ රට ගොඩ ගන්න බැරි ඒ වැහි නැති හෙණ ගහන සිස්ටම් ගොඩකුත් මේ සිස්ටම් එක අස්සෙ ඔබලා තියෙන නිසා. ලොකුම කොඩිවිනේ හූනියම් හෙවත් දේශපාලන වෘත්තීය සමිති.

මේ මොහොතේ මැතිවරණයක් තියන්න පුලුවන් පරිසරයක් රටේ කොහොමත්ම ඇත්තේ නෑ. මිනිස්සුන්ට දැන් 225 නෙමෙයි, එකෙක්වත් පෙන්නන්න බෑ. උන්ට අරගල කාරයොත් අරහං.

අනික අරගලේ ඉවරයි, දැන් අර 30 අවුරුදු යුද්ධයේ ජයග්‍රහණයේ අයිතිකාරයෝ වැහි වැහැලා ඉන්නෝ වගේ, මේකටත් අයිතිවාසිකම් කියන පිරිස කුණුහබ්බ වපුරනවා. හම්බ කර ගත්ත උන් සියල්ල වමාරනවා පාවා දෙනවා...

සරළවම කියනවා නම් මෙච්චරයි....

මහ මැතිවරණයක් තියන්න වෙන්නේ මේ තියෙන සමානුපාතික මනාප ක්‍රමයටමයි..

එතකොට එන්නේ 225 ම එපා කියපු මේ පිරිසමයි. එකෙක් දෙන්නෙක් හැලෙයි. ඒ වෙනුවට ඒ ජාතියෙම උන් එයි.

ජනාධිපති රනිල්මයි.

එයා එලවන්න 2/3 ක් ඕන.

ඒ 2/3 බලය මේ මොහොතෙ පවත්වන මැතිවරණයකින් කිසිසේත්ම කාටවත්ම එන්නේ නෑ.

අනික අරගලකාරයෝ කියලා පෙන්වන ජෙප්පන්ට ලැබෙන්න තිබුන ගානමයි. 3% යි. ඒකත් ෂුවර් නෑ.

මොකෝ මැතිවරණයකට ගිය ගමන් අරගලේට අයිතිකාර කණ්ඩායම්, උනුන් එකිනෙකා මරාගෙන ඕක ජෙප්පන්ගෙ වැඩක් නොවන බව හෙලිවනවා.

පෙරටුගාමින් ඉල්ලුවත්, උන්ට එක ආසනයක් තියා රටෙන්ම ඡන්ද 20000 ක් ලැබෙන්නේ නෑ.
මිනිස්සුන්ට දැන් උන්වත් පේන්න බෑ.

උන් රට පාලනයට තියා ගෙදරකටවත් වැද්ද ගත යුතු නැති මිලේච්ඡ ගෝත්‍රික හොරු රැලක් කියලා ඔප්පු වෙලා ඉවරයි.

චන්ඩි දැන් නොන්ඩි වෙලා හැංගිලා ඉන්නේ.

අරගලේට ඇවිත් පිම්බිච්ච අනික් පොලිටික්කන්ට නම් මනාප ටිකක් වැඩිවෙයි..

ඒ වගේම ඔතනට ඇවිත් චරිත වෙච්චො ගල් ආඳෝ කිහිප දෙනෙක් මහ පක්ෂ වලින් පාර්ලිමේන්තු එයි.

හැබයි එක දෙයක් නම් ටක්කෙටම වෙයි...

කිහිප දෙනෙක් ඝාතනය වෙලා...
ඉතිහාසයේ තිබූ කෲරතම ප්‍රචන්ඩ මැතිවරණය වෙයි.

හිතන්න එපා මහින්දගෙ, රනිල්ගේ, සජිත්ගේ මැරයෝ මේ අයට බයේ හැමදාම හැංගිලා ඉඳියි කියලා...

උන්ට අවස්ථාවක් ලැබුන ගමන් උන් ඉන්නේ රිටර්න් එක දෙන්න බලාගෙන...

නම් ගම් ඇඩ්‍රස් පොලිසියෙන්ම අරගෙන, ලැයිස්තු ගත කරලා ලිස්ට් හදලා ඉවරයි....

එවරි ඇක්සොන් හෑස් ඒ රියැක්සොන්..

මනො පුබ්බංගමා ධම්මා
මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ටේන
භාසති වා කරොති වා
තතො නං දුක්ඛමනෙවති
චක්කංච වහතො පදං

(ධම්ම පදය යමක වර්‍ගය)

චෛතසිකයන්ට හෙවත් සිතේ ඇතිවන ගතිවලට සිත පෙරටුය. ඒ ගති සිතම ශ්‍රේෂ්ඨකොට පවතින්නෝ ය. සිතින්ම උපදින්නෝ ය. 

ඒ නිසා යමෙක් නරක කිලිටි සිතින් යමක් කියයි නම්; කරයි නම් කරත්තය අදිනා ගොනාගේ පය අනුව රෝදය යන්නාක් මෙන් ඔහු පසු පස්සේ දුක ලුහුබඳී. 

ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ .....!

® Priyantha Hewage Maathalan 
.

42 comments:

  1. අනේද කියන්නෙ!

    ReplyDelete
    Replies
    1. කෙල්ලෙක් රූම ්එකට එක්කරං යන්න හදන එකෙක් දන්නවා ඒකෙ තියෙන අමාරුව..හරියට මරන්න හරකෙක් ගෙනියනවා වගේ.. ඇත්තටම ඔය වගේ බාධා වැඩි වෙන තරමට ඒ වගේ අවස්ථාවලදි කොල්ලට කියන්න තියෙන කාරණා අඩුවෙනවා..අපිට එලියෙ කතාකරන්නතැනක් නෑ.. බලන්නහැමතැනම බාධා.. ඔථනම ගිහින් හැමිනෙන්න උන් දෙන්නට තියෙන උණ මොකක්ද කියලා මම දන්නෙනෑ,. හැබැයි ඔ්‍ය සිද්දිය කෙල්ලත් එක්ක තාම අත්තාපන් මුත්තාපං ගහන කොල්ලන්ට නම් බොහොම වැදගත්..බලන්න ඔයා රූම් යන්න බෑ කියනවා..අපි කොහෙද ලව් කරන්නෙ නිදහස් චතුරෂ්‍රයෙත් බෑ කියනවා..

      දැන් කෙනෙක් කියයි පේමය නම ්රාගයෙන් තොර.. හනේ හැමිනියව් එහෙනං කොල්ලෙක් එක්ක රූම් එකකට ගිහින්..රාගෙන් තොර නං කොල්ලෙක්ට ආච්චියෙක්ට වුනත් ලව් කරන්න පුලුවන් වෙන් එපායැ..

      Delete
    2. දවසක් දා
      නොනගත රාත්‍රියක්
      ඇවිත් තිබුණා
      හැමදාටම නවතීවි
      යැයි මට සිතුනා..!!

      ඒක දවසක් ද මොහොතක් ද තත්පරයක් ද කල්පයක් ද කියන්න මම දන්නේ නෑ. මම තාමත් දන්නේ නෑ ඒ කාලේ කොහොම ගත වුණාද කියලා. කාලය කියන්නේ ගත වෙන දෙයක් ද මම හිතුවා. තෙල් පෝලිමක් වගේ ජීවිතය ඔහේ නතර වෙලා. සුපර්මාකට්ටුවක රාක්කයක් වගේ ජීවිතේ හිස් වෙලා. බඩ ගින්නක් දැනෙන්නේ නෑ හරියට ආර්ථික අර්බුදය බඩ තේරුන් අරගෙන වගේ.

      ඒත් ඇග හැමතැනම පලු මතුවෙලා. කසන්න ඇති. මම පස්සේ එහෙම හිතුවා. කසනවා කියන්නෙත් සැපක් නෙව. කෑලි ගැලවෙන්න කසන්න පුලුවන්. ඉසියුම් කේෂනාලිකාවලින් ලේ එළියට එනකොටත් කසන්න පුලුවන්නම්..

      ඔව්.. ඇත්තටම කාලය ගත වෙන්නේ නෑ.

      මම පාරට බැස්සා ඉර බැහැගෙන ගියාද කියන්න මට තේරුමක් නෑ. ඒත් ආපස්සට එනකොට තැනින් තැන විදුලි බුබුළු දැල්වෙලා තිබුණා. මිනිස්සුත් පාරේ නෑ, උන් ගෙවල්වලට රිංගලා වෙන්න ඇති.. මම හිතුවා.

      තෙල් පෝලිමේ ත්‍රීවිලර් එකක් අස්සේ තුන්සීය හතර ගහනවා. මම බලාගෙන හිටියා. ගල් බෝතලයක් හෙමීට හිස් වෙනවා. ඒකට කිසිම හදිස්සියක් නෑ. ඒකත් කාලය වගේ ගත වෙන්නේ නෑ. කැලතෙන්නේ නෑ. කැලතෙනවා නම් ගතවෙනවා කියලා අපිට දැනෙනවා.

      මම රේල් පාර පැනලා බොරැල්ල දිහාට ඇවිද්දා. තෙල් පෝලිම ඉවරයක් නෑ. ඒකත් නැවතිලා. මිනිස්සු ඔහේ බලාගෙන ඉන්නවා. හිනාවක් නෑ. ඉනාවක් කාලාවත් ද? ඉසියුම් චලන ඉඟි කිසිත් නැති මූනු ඔව් ඒවා ගත වෙන්නේ නෑ. මම හිතුවා.
      ඒ ගමන නින්ද යන්නේ නෑ. නින්ද නේන රැයක් ඉවර වෙන්නේ නැත්තං ඒ කියන්නේ හෙට උදාවෙයි කියලා බලාපොරොත්තුවක් නැත්තං ජීවිතේකට මොනාද වෙන්න පුලුවන්?

      ජනේලය ඇරගෙන මූන එළියට වීසිකරගත්තාම ඈතින් කණාමැදිරි එළි ජනේල් කළුලු මන්දිරය ඔහේ බලාගෙන ඉන්නවා. ඊට ටිකක් එහායින් නෙළුම් කුලුන. ඔහේ බලාන ඉන්නයි තියෙන්නේ. සිගරැට්ටුවක් තිබුණනම්..

      ඔන්න ආයෙත් පාරට වැටෙන්න හේතුවක්. කාලය ගත වෙන්නේ නැති නිමේශයක ජීවත් වෙන්න පොඩි හරි හේතුවක් සිගරැට්ටුවක දැවටිලා හරි එනවා කියන්නේ. ඩන්හිල් සුවඳ දැනෙන්න උනා. ඩන්හිල් රස එක්ක ස්ට්‍රෝබෙරි රසත් දිවග එහෙට මෙහෙට වෙනවා. මම ඔහේ ඇවිදිනවා. බොහෝ කඩ රාත්‍රියට හුස්ම ගන්න එක අමතක කරලා. කොහේද යන පූසෙක් මීයෙක් එක්ක නිනව් නැති සෙල්ලමක. උන්ට තියෙන ජීවිතේ.. පුහ්..!

      මොකෝ කරන්නේ ?

      මොනා කරන්න ද බලන් ඉන්නවා

      තෙල් එයිද?

      දන්නේ නෑ

      දැන් කොහොමද මස් රස්සාව

      මොනා වෙන්නද? ඌරා එළුවා එනවා අපි කපනවා සුද්ද කරනවා

      මම කීවේ අඩුවක් නැද්ද

      ආවොත් කපනවා එච්චරයි

      ඒක ඇත්ත

      දෙමටගොඩ හැමදාම මෙහෙමද?

      ඔව් අපි දන්න කාලේ ඉඳලා මස් මැරුවා මුලු කොළඹටම මස් දුන්නේ මෙහෙන් තමයි

      මස් මඬුව..

      ඔව්..

      මස් වත්ත කියලත් එකක් තියේනේ
      ඔව් ඔය පාර තමයි ඒ..

      ඩන්හිල් එකක් බොනවද?

      බොමු..

      අරං එන්නම්..

      මම නැඟිට්ටා ආයෙත් ගමන. ගුවන් පාලම දිහාට. බේකරිය නම් ඇරලා. බනිසක් කනවානම් තැන. මාළු පාන් එකක් කන්න හිතුනා. ඉතිං මාළු පාන් එකක් කෑවා. ඔන්නොහේ ඩන්හිල් ඕනීනෑ කියලා ආයෙත් අනෙක් පාරෙන් ගෙදර එන්න පාරට වැටුණා.

      පන්සල් හැමතැනම. නිවන තමයි හොයාගන්න නැත්තේ. මගේ නිවනත් අතුරුදන්. කොළඹ සීසීඩී එක ළඟට ගිහිං ටිකක් වෙලා ඉන්න හිතුනා. ඒකත් මරු තැන. බලං ඉන්න හිතෙන තැනක්. ගුහාවක්.

      මේකේ ඇතුල මොනවගේ ඇද්ද? කෙළවර මොන වත්තටද මායිම් වෙන්නේ? වධකාගාරත් තියෙනවද? මම ඉතිං හිතනවා. ඔන්න ටිකක් මට මාව දැනෙන්න ගන්නවා. ගාර්ඩ් එකට ඉන්න දෙන්නා ඔහේ බලාගෙන. මාත් බලාගෙන. ජීවිතේ අපි අතරින් ලාවා වගේ ගලාගෙන යනවා. ඒක මිදෙන්න ඔන්න මෙන්න..!
      මම ඉතිං ආයෙත් ගෙදරට එන්න පාරට වැටුණා. දැන්නම් ඉර ඇහැරිලා වගේ. නිදාගත්තෙත් නෑ නේද? මතක නෑ. ඇත්තටම ඇහැරලා ද හිටියේ? අනේ මන්දා..!

      There she stood in the doorway
      I heard the mission bell
      And I was thinking to myself
      This could be Haven or this could be Hell
      Then she lit up a candle
      And she showed me the way
      There were voice down the corridor
      I thought I heard them say

      ඒක ලස්සන සිංදුවක්. කවුරු උනත් උදේට ඒවගේ සිංදු අහන එක හොඳයි. ඉන්ටර්ලෝග් ගල්කැටයම් උඩින් ගෙදරට ආවා. ඇත්තටම කොහේද ගියේ? මොනාද වුණේ? මට තේරෙන්නේ නෑ. ඒක නොනගත වෙලාවක්..!

      ජීවිතේ නවාතැනක්
      ආදරය මිහිරි සංගීතයක්
      කෝ ඔබේ හඬ
      ගයන්න උස් හඬින්
      ජීවිතේ තව දුරක්...!!

      ඒ අස්සේ සුරුට්ටුවක් හම්බ වුණා. මේකත් අහේතුක හමුවීමක්.. මින්ට් රස සුරුට්ටුවක්..!!

      Delete
  2. Saumyage rosa pata huththata diwa dala juice urala bonawa mama.

    ReplyDelete
  3. Saumyage huththata diwa danna thibba nam..

    ReplyDelete
  4. ගමනක් නැති එක තැනම හිට්ට
    තොපි පාගන් ඉන්නේ කවුරුහරි දාලා ගිය බෙට්ට
    ඇත්ත කිව්ව ගමන් හක්ක පූට්ටු වෙලා බොක්ක පනී දොට්ට
    කන්න නැති දාට පකටද මුතුඇට
    යන තැනක් දන්නැ ෂුවර් නැහැ හෙට
    මට ඕනේ අද කාලා ඉන්න හෙට එන්නේ හෙට
    වැල මැරුනොත් අල බහින් නෑනේ යට

    ReplyDelete
  5. ජීවත් වෙන්න තරම් ආදායමක් නැත්නම් එකවුන්ට් නම්බර් එක එවන්න මාතලන්.. මාසෙන් මාසෙට කීය කීය හරි දාන්නම්.. මෙහෙම සල්ලිවලට කහින නෝන්ජලයෙක් වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. තෙල් ටිකට ගෙවන්න සල්ලි නෑ. ඒ අස්සේ අරගලේ එවුන්ට රිටර්න් එක දෙන්න කතාව. ලංකාවේ ආර්ථිකය ට මාතලං කොහොමද දායක වෙන්නේ කියලා කියන්න පුළුවන් ද? ගාමන්ට් වල ගෑණු ළමයි නම් ඩොලර් හොයනවා.

      Delete
    2. රෂිනිගේ කොට සාය උස්සලා, පෑන්ටි එක පාත් කරලා හුත්තට දිව දාලා ජුස් උරලා බොන්න ඕනි.

      Delete
  6. ඇම්ඩන් අළුත්ම කාර් එකක් ගත්තේ මේ ඊයේ පෙරේදාය. සුමනාවත් එක්කහු කරගෙන රවුමක් යන්නට ඇම්ඩන්ට වුවමනාව තිබුණේ අද ඊයේ දවසක් නෙවෙයි. කොහොම හරි සුමනා වත් සෙට් කරන් ඇම්ඩන් ගියා රවුමක් ගහන්න.

    ඇම්ඩන් එළවන්නේ හරි පරිස්සමින්. සුමනට ඕන ඇරල යන්න. ඒ හින්ද සුමනා කියනවා “ඇම්ඩන්, ඔයා 100ට එළෙවුවොත් මම ඇඳුම් ඔක්කොම ගලවනවා”. එහෙම කියල සුමනා ඇඳුම් එකක් එක ගලවනව. ඇම්ඩා වේගෙ ටික ටික වැඩි කරන්ව. ඔන්න දැන් සුමනගේ ඇඟේ නූල් පොටක්වත් නෑ. ඇම්ඩන් ගේ ස්පීඩ් එක 110 යි. ඇඳුම් ගලවන් ඉන්න සුමනා දිහා බලාගෙන එළවන ඇම්ඩන් අතින් කාර් එක පාරෙන් පිට පැනලා පෙරළිලා ගියේ ඔය අතර. (පාර බලන්නේ නැතුව කොහොමද කාර් එළවන්නේ?). සුමනා උපන් ඇඳුමෙන්ම වාහනෙන් එළියට විසි වුණා. ඇම්ඩා චප්ප වෙච්ච වාහනේ ඇතුලේ හිරවෙලා. ඇම්ඩගෙ සපත්තුවක් විතරක් එළියට විසිවෙලා තියෙනව. ඇම්ඩ ඒ අස්සේ කාර් එක ඇතුලේ ඉඳන් කෙඳිරි ගානව. කරන්න දෙයක් නැති තැන සුමනා කොන්ඩෙ කඩා ගෙන තන් දෙක ඒකෙන් වහගෙන, ඇම්ඩගේ සපත්තුව අරන් හුත්ත තියෙන තැනට තියාගෙන ඉස්සරහට ගියා. මිනිස්සු කණ්ඩායමක් ඉස්සරහින් එනවා. සුමනා ඒ අයට කතා කරල කිවුවා “අනේ, මගේ බොයි ෆ්‍රෙන්ඩ් ව එළියට ගන්න උදවු කරන්නකෝ” කියල. සුමනා දිහා හොඳ බැල්මක් දාපු එක මිනිහෙක් “අනේ නෝනො දැං නං ඒකට පමා වැඩියි වගේ” කියල කියාපි.

    ReplyDelete
  7. ඇම්ඩන් ගේ සීයා ඇම්ඩන් මෙන්ම දසයෙකි. අවුරුදු 70ක් වයස ඔහු, අවුරුදු 20ක කෙල්ලෙක් බැන්දේ ඔහුගේ තුන්වන කසාදය ලෙසය. (හැබැයි සීය හිටියේ ඇම්ඩන්ලගෙ ගෙදර ඉඳන් හැතැප්ම 100ක් විතර දුරින්. මොකද මුණුබුරාගෙ හැටි සීය දන්නවනෙ!). ඉතින් ගොඩක් වයිෆ්ලට වගේ ඇම්ඩන් ගෙ අළුත් ආච්චිටත් ළමයෙක් ලබා ගන්න ඕන වුණා. ඒකට ඒගොල්ල නාරිවේද දොස්තර කෙනෙක් ගාවට ගියා. ඉතින් මේ අවුරුදු 70 පත නාකියා ට ළමයෙක් හදන්න පුළුවන්ද බලන්න ශුක්‍රාණු පරීක්ෂනයක් කරන්න දොස්තර තීරණය කළා. දොස්තර ඇම්ඩන් සීයට ඒ සඳහා විශේෂිතවු සාම්පල් බෝතලයක් දීලා කිව්වා මේක ධාතු වලින් පුරවලා හෙට උදේම ගේන්න කියලා.
    ඇම්ඩන් සීයා බෝතලයත් අරගෙන ගෙදර ගියා. පහුවදා දොස්තර මූඩිය ඇරලා බලද්දී හාජනේ හිස්!

    දොස්තර: “මොකද උන්නැහේ, මේ බෝතලයේ ධාතු නැහනේ, හිස් නේ?”

    ඇම්ඩන් සීයා: “අනේ සෑර් මම මගේ දකුනු අතෙන් ට්‍රයි කොරා, බැරි වුනා. වම් අතෙන් ට්‍රයි කොරා, බැරි වුනා. අත්දෙකෙන්ම ට්‍රයි කරා ඒත් ආවේ නැහැ. පස්සේ මගේ ගෑණිට කත කොලා. ගෑණි දකුණු අතෙන් ට්‍රයි කොරා, ඒත් හරි ගියේ නැහැ. අත්දෙකෙන්ම ට්‍රයි කරා. ඒත් හරි ගියේ නැහැ. පස්සේ මගේ ගැණී කටට අරගෙන ට්‍රයි කරා. ඒත් හරි ගියේ නැහැ. අන්තිමට ගෑනිගේ නංගිවත් ගෙන්න ගෙන, ඒකිට කියලා ඒකීගේ දකුණු අතෙන්, වම් අතෙන්, අත් දෙකෙන් ට්‍රයි කරා. ඒත් හරි ගියේ නැහැ. පස්සේ නංගිත් කටට ඇරගෙන ට්‍රයි කරා සෑහෙන වේලාවක්. හරි ගියෙම නෑ.

    දොස්තර: (විමතියෙන්) “මොනවා, ඔහෙගේ බිරිඳගේ නංගිත් ඔය වැඩ වලට හවුල් වෙනවද?”

    ඇම්ඩන් සීයා: “සෑර් මේ පිස්සු කතා කොරනව. මේ අම්මට හුකන බෝතලේ මූඩියේ තද හිතා ගන්න බෑ!”

    ReplyDelete
  8. ඔයිට නරකද සුද්දන්ගෙන් දූෂණය වෙලා ලංකාවෙ ඒඩ්ස් හැදෙන පොඩි කොල්ලො ගැනයි සුද්දියො එක්ක ඉදල ඒඩ්ස් හැදෙන ලොකු කොල්ලො ගැනයි ලිව්වනම්. නෑ කියල්ල එපා වෙනව කියල අපි දන්නව පුතෝ.

    ReplyDelete
  9. අකිලත් උගේ දන්නා තරම රටට පෙන්නුවා . මම හිතුවේ මූ මොලයක් තියෙන උගත් එකෙක් කියල . ඒක ගැන කතාකරන්න දෙයක් නැහැ . මූ මෝඩ ගෝත්‍රික ගොනෙක්.

    ReplyDelete
  10. ඒඩ්ස් මාරාන්තිකයි...සුවකල නොහැකියි..!!
    ඒඩ්ස් මාරයාගෙන් ගැලවෙමු..!!
    මේ වගේ කතා අහගත්තා ඇරුනකොට මෙතනින් ඔබ්බට දැනෙන්න සාකච්ඡාවක් සිද්ධවෙලා නෑ නෙ.පොතේ තියෙන බර වචනයි අරකයි මේකයි එක්ක ඔව්ව මිනිස්සුන්ට කියල දෙන්න බෑ.මිනිස්සු ආකර්ශනය වෙන ක්‍රම හදලා නාට්ය වගේ හරි කොහොම හරි 'අපිව' මේ ලෙඩරෝග ගැන හරි විදිහකට දැනුවත් කරන්නයි ඕනෙ.
    නැතුව ඉෂිතගෙන් දත ගලවගන්න මලී ගිහින් ඒකට අක්බාර් රජතුමාට මලපැනලා මරන්න හදනකොට සූරිය දියණි ඇවිත් බේරගන්න කතා කිය කිය ඉඳල වැඩක් නෑ.
    ජයවේවා..!!

    ReplyDelete
  11. රටින් රටට බිලි ගන්නට තරුණ පරපුර
    ඉරෙන් හඳෙන් ආවද මේ මරණ උවදුර
    කටෙන් කටට පැතිරෙනවා කට කතන්දර
    මේ ලෙඩේ හැදුන හැටි ඇසුවොත් නැහැනෙ උත්තර

    ...
    ...

    හොලිවුඩ් වල නලුවෙක් රොක් හඩ්සන් කියනා
    සුර කුමරෙක් පරදන රූ සපුවක් තිබුණා
    නොමගට ඇදුණා - ඒඩ්ස් රෝගය හැදුනා
    මිනිය දකින්නත් නැති කෙරුණා

    ReplyDelete
  12. උඩ කමෙන්ට් එක බයි කමෙන්ට් එකක් වෙන්නෙ කොහොමද කියල කියපන්. එකම දේ ඌ එජාපයට රෙදි නැතිව කඩේ යන එකෙක් නොවෙයි. කියපු කතාවත් ඇත්ත. බොලා වගේ රනිල් හාමුට කොන්දේසි විරහිතව පුක දී නසින රනිල් හාමුගෙ ලොල්ලොයි මරාගෙ කාලකණ්ණි වහල් බයි හැතිකරේයි දෙකම එකයි.

    ReplyDelete
  13. ඉංජිනේරු උපාධිය ගැන නෙමෙයි මම මෙතන කතා කලේ පොදුවේ සියළු උපාධීන් ගැන... ඉංජිනේරු උපාධියට රට යන්න ඕනත් නෑ... මෙහේම හොඳ ගානක ජොබ් එකක් අවුට් වෙන කොටම ගන්න පුළුවන්... ඒත් සම හරක් ඉංජිනේරුවෝ මේ සටනේ ඉන්න්වා දැක්කාම ලැජ්ජා හිතෙනවා... ඒ අර ඉංජෙක් උනත් මාතලන් කියපු පොදු සාධකයට අයිති උන්.... ආන්ඩුවෙන් නිකන් කන උන්... හොරා කන උන්...

    ReplyDelete
  14. //මහ මැතිවරණයක් තියන්න වෙන්නේ මේ තියෙන සමානුපාතික මනාප ක්‍රමයටමයි..

    එතකොට එන්නේ 225 ම එපා කියපු මේ පිරිසමයි. එකෙක් දෙන්නෙක් හැලෙයි. ඒ වෙනුවට ඒ ජාතියෙම උන් එයි.//
    එහෙම වෙන්නේ ඉදිරියේදීත් මෙයාලටම හා මේ ජාතියේම අයට නාම යෝජනා දෙන නිසා නේද?

    ReplyDelete
    Replies
    1. මොකද මනුස්සයෝ කුණුහරුප කවි දාන්නේ බ්ලොග් වල?

      Delete
    2. කැත වෙලා තියෙන මගේ නම තවත් කැත කරන්නට උත්සහ දරන භවතෙකුගේ නිර්මාණාත්මක කවි තමයි ඒ.

      Delete
    3. ඉතින් ඒවා දාලා තියෙන්නේ ඔය එකවුන්ට් එකෙන්නේ?

      Delete
    4. දැනුමැත්තෙක් කියූ විදිහට ඊමේල් මුර පදය වෙනස් කළත් පලක් වෙලා නෑ. මගේ පිළිවෙත් දන්නා අය මම එවැනි කවි නොලියන බව දන්න නිසා ඒ ගැන ගොඩාරියක් වද වෙන්න හිතෙන්නෙත් නෑ. අපේ අය හොර වැඩවලට දක්ෂයෝ නෙව!

      Delete
    5. ස්තුතියි මේ ගැන විමසුවාට!

      Delete
    6. එක්තරා ගමරාළ කෙනෙකු තමන්ගේ අමුඩේ මළ පහ කළේ කවුදැයි ඇසූ බවක් ජන වහරේ තිබේ.

      කවුද මාගේ අමුඩේ riwweඑක්තරා ගමරාළ කෙනෙකු තමන්ගේ අමුඩේ මළ පහ කළේ කවුදැයි ඇසූ බවක් ජන වහරේ තිබේ

      Delete
    7. එකෝමත් එක රටක ගමරාළ කෙනෙක් හිටියා. ඔහු හොඳින් ගොවිතැන් බත් කරගෙන පවුලත් එක්ක සමගියෙන් හිටිය කෙනෙක්. ගමරාළට හරි අපූරු එළවලු කොරටුවක් වගෙම කුඹුරකුත් තිබුණා. අනික් ගොවිරාළලා වගේම, අපේ ගමරාළත් හරි උනන්දුවෙන් කුඹුරු වැඩ කළා. ඔහුගේ දහඩිය මහන්සියත් අත් ගුණයත් නිසා මෙදා සැරේ කුඹුර හරි අපූරුවට හැදීගෙන අවා. බලන්න ලස්සනයි. හුළං හමනකොට පැළ ගොයම ලතාවට නැලවෙනවා. ගමරාළත් වරින් වර කුඹුරට ගිහින් ගොයමෙ අලංකාරය බලනවා.

      එක දවසක් ගමරාළ උදේ ඉර එළිය බිමට වැටෙනවත් එක්කම කුඹුර බලන්න ගියා. වටපිට බල බල නියරවල් දිගේ ඇවිදගෙන යන ගමරාළ හිටි හැටියෙම නතර වුණා. හත්වලාමයි! කුඹුරෙ පැත්තක ගොයම කවුදෝ වනසලා. කාලා විතරක් නම් මදැයි. පාගලා පොඩි කරලා. ගමරාළ හරිම හිතේ අමාරුවෙන් කිට්ටු කරල බැලුවා.

      හරක් පැනලද? ඌරොද? ගෝන මුවෝද? ම්හු! ඔහු ඒ වගේ අඩි සලකුණු දැක නෑ මින් ඉහත. රවුම් සලකුණු කුඹුර පුරාම. හරියට වංගෙඩියකින් ලකුණු කළා වගේ. “බොලේ හැබෑට! අපෙ වංගෙඩියද මේ විනාසෙ කලේ?” ගමරාළ ඉහලට අරන් හිටිය හුස්ම ටික පහල දැම්මා.

      “අනේ අම්මාපල්ල මෙහෙමත් වින්නැහියක්. හොඳයි යමුකො ගෙදර. මම දෙන්නම් හොඳ සබ්බුවක්”

      ගමරාළ තනියම කල්පනා කර කර ගෙදර ගියා. මුළුතැන්ගෙට ගිහින් බැලුවා.

      “අර ඉන්නෙ බැබලි බැබලි. ගොයම් ටිකත් කාලා ඉන්න අපූරුව!”

      ගමරාළ ගත්ත අතට හරක් බඳින කඹේ. වංගෙඩිය අල්ලගෙන දෙතුන් වටයක් පටලලා හොඳ හිරට හිටින්න ගැටගැහුවා හයිය ඇති කණුවකට තියා.

      “හහ්, බලමුකො හෙට කන හැටි මගෙ කුඹුර”

      ගමරාළ දෑත් එකිනෙක පිස දමමින් පැත්තකට වුණා.

      “අපොයි අපේ ගමරාළට නුහුගුණේ හැදිලද? මොකද්ද මේ වංගෙඩියක් උස්සන් ගිහින් කරන්නෙ?”

      ගම හාමිනේ කම්පා වෙලා වගේ තමන් දිහා බලන් ඉන්න හැටි ඔහු දැක්කෙ එතකොටයි.

      “නුහුගුණේ? හාමිනේ දන්නෙ නෑනෙ වෙච්ච සිද්දෙ” ගමරාළ විස්තරේ කිව්වා ගම හාමිනේට.

      “අපොයි අපොයි, මෙහෙම දෙයක් අහලා දැකල තියෙද මින් ඉහත. මේක යස වැඩේනෙ!” ගම හාමිනෙත් කම්පා වුණා. වංගෙඩිය දිහා රවලා බැලුවා. ඔය විදියට එදා දවස ගෙවිලා ගියා. ගමරාළ පහුවදා උදේ කුඹුරට ගියා.

      “කිරි අප්පට බල්ලො පැනපි! අර හොර වංගෙඩිය බැමි බිඳගෙන ඇවිල්ලනෙ. මේ අදත් කුඹුර පාලු කරලා තියෙන්නෙ”

      Advertisements

      REPORT THIS AD

      හරකුන්ට තලන මල්කෑර කෙවිටත් අතට අරන් ගමරාළ වෙවුල වෙවුලා ගෙදර ගියේ වංගෙඩිය අතටම අල්ලගන්න හිතාගෙන.

      මෙන්න වංගෙඩිය කිසි වෙනසක් නැතුව ගැට ගහපු විදියට එතැනම තියෙනවා.

      “හාමිනේ, ඔහේ වංගෙඩිය එහෙම ලෙහුවද?” ඔහු ගම හාමිනේගෙන් ඇහුවා.

      “ඔහෙ නෑ. ඔය තිබ්බෙ තිබ්බ තැනම” ගම හාමිනේ කිව්වා.

      වෙලා තියෙන දේ ගමරාළ හාමිනේටත් කිව්වා.

      “එහෙනම් බලන්න අල්ලපු ගෙවල් වල වංගෙඩියක් වත් ද දන්නෙ නෑ මේ වැඩේ කලේ? අපේ වංගෙඩිය අපිට ඔහොම දෙයක් කරන එකක් නෑ කෝමත්. ඔහේ ඊයෙ ඕක කිව්ව වෙලෙත් මම කල්පනා කලේ ඒ ගැන”

      ගමහාමිනේගේ අදහසත් අහක දමන්න බැරි ගානයි. ඒ හින්දා ගමරාළ අල්ලපු ගෙවල් වලට කතා කරන්න ගියා. ගමරාළගේ කතාව අහලා අල්ලපු ගෙවල් වල උදවිය පුදුම වුණා. ඒ වගේම ගමරාළට වුණ කරදරය ගැන ඇත්තටම කණගාටු වුණා.

      “හොඳයි එහෙනම් අපි අපේ වංගෙඩි ගැට ගහලා තියන්නම්”

      ඒ අය පොරොන්දු වුණා. කී විදියටම වංගෙඩි ගැටගහලත් තිබ්බා. ඒත් පහුවදා බලද්දිත් ගමරාළගෙ කුඹුර අර විදියටම පාලු කරලා. දැන් නම් නිකම් බලන් ඉඳලා බෑ. ඔහු එදා රෑ හැංගිලා කුඹුර මුර කරන්න කල්පනා කලා.

      රෑ කෑම කාලා, හුළු අත්තකුත් බැඳගෙන ගමරාළ කුඹුරට යන්න පිටත් වුණා. කුඹුරේ මායිමකට වෙන්න තියෙන ලොකු කුඹුක් ගහ යට හැංගිලා ගමරාළ බලා හිටියා කුඹුර පාලු කරන්න එන හොරාව අල්ල ගන්න.

      ටික ටික හොඳටම රෑ වුණා. වටපිටාව සීතලයි. පින්නත් වැටෙන්න ගත්තා. ඉඳහිට සිහිල් හුළං හමනවා. ගොයම සර සර ගාලා සුළඟට සෙලවෙන හැටි ගමරාළට ඇහෙනවා. රැහැයියො කීං කීං ගානවා. බස්සො හුම් හුම් ගානවා. කණාමැදිරියො එලි විහිදමින් එහේ මෙහේ පියාඹනවා. ගොදුරක් අල්ලාගන්න ආව කොටියෙක් වගේ ගමරාළ හොඳ කල්පනාවෙන් බලාගෙන ඉන්නවා.

      Next >

      Delete
    8. ඔන්න එක පාරටම අහසෙන් එලියක් වැටුනා. හඳ පෑව්වද? ගමරාළ උඩ බැලුවා. ඔහුට පේනවා සුදු වළාකුලක් පාවීගෙන එනවා. ගමරාළ විමසිල්ලෙන් බලාගෙන හිටියා. දැන් ඔහුට පේනවා මේ වළාකුලක් නොවන බව. ඒක ටික ටික පහතට පාවෙලා එද්දි තමයි ගමරාළට පෙනුනෙ තමන් මේ බලා ඉන්නෙ අහසෙන් පහතට පා වෙලා එන සුදු ඇතෙකු දිහා බව. ඔහුගෙ කට බාගෙට ඇරුණා. ඇතා හෙමින් හෙමින් ගමරාළගෙ කුඹුරට ගොඩ බැස්සා. හරියට පුළුං ගොඩට උඩ අඩිය තියනවා වගේ සීරුවට. ඇතා සුදුම සුදු පාටයි. ඒ විතරක්ද? රිදී රත්තරං පොරවගෙන. අලංකාර වැඩ දමාපු ඇඳුමකින් සැරසිලා හිටියා. බොහොම පිං පාට ඇතෙක්. ගමරාළ බලා ඉඳිද්දිම ඇතා හෙමිහිට පැල ගොයම් ටික ටික කන්න පටන් ගත්තා. ඒ වුණත් ගමරාළට පොඩ්ඩක් වත් තරහ ගියේ නෑ.

      “මේ නම් එකත් එකටම දිවිය ලෝකෙ ඉඳන් ආව ඇතෙක්. පෙන්නෙ නැද්ද තේජස”

      ගමරාළ උන්න තැනින් නැගිටලා හෙමින් සැරේ ඇතා ගාවට ගියා. ඇතා පාඩුවෙ වැඩ. ගමරාළ ගැන වගේ වගක් නෑ. ඔහු හෙමිහිට ඇතා ව අත ගාලත් බැලුවා. “ඇත් රජෝ” කියලා කරුණාවෙන් කතාත් කළා.

      “මගේ කුඹුරට දිවිය ලෝකෙ බැල්ම ලැබෙන්න මාත් කරලා තියෙන්නෙ එසේ මෙසේ පිනක් නෙවෙයි” ගමරාළ බොහොම සතුටින් කල්පනා කලා.

      ඔය අතරෙ ඇතා හිතූ හැටියෙ ගොයම් කාලා, අහසට නඟින්න ලෑස්ති වුණා. එක පාරම ආපු අදහසකට අනුව, ගමරාළ ඇතාගෙ වල්ගයේ එල්ලුනා. ඇතා ගාණක් වත් නැතුව අහසට නැගුණා. ගමරාළට මුලදි ටිකක් බය හිතුණා. බිම බලනකොට ඔහුගෙ කුඹුර පුංචියට පෙනුනා. ඈතින් ගෙවල් එහෙමත් පොඩියට පෙනුනා. කරුවලේ ගස් පෙනුනෙ අඳුරු ගුලි වගේ. එයිට වැඩි දෙයක් හරි හැටි පෙනුනෙ නැහැ, කරුවල නිසා. ඉහල යන්න යන්න සීතල වැඩියි. හුළං පාර කපාගෙන ඇතා තව තව ඉහලට ඇදෙනවා. තමන් වටේට වළාකුලුත් පා වෙනවා ගමරාළට පේනවා. ඔහොම ගිහින් ගිහින් ඇතා ගොඩ බිමකට ගොඩ බැස්සා. ඒක හරි පුදුම විදියෙ තැනක්.

      වලාකුළු අතරින් මෑත් වෙලා බිමට අඩිය ගැසූ විට ගමරාළට හරිම සනීපයක් දැනුණා. බැලු බැලු අත දිව්‍ය විමාන. අනේ ඒවයෙ ලස්සන! දෙවිවරු, දිව්‍යාංගනාවො පිරිවරාගෙන බොහොම සැහැල්ලුවෙන් ඒ මේ අත සක්මන් කරනවා. සමහරු දිව්‍ය රථ වලින්.

      “අනේ අප්පේ, මාත් එහෙනම් දිවියලෝකෙට ආවා නේද?” ගමරාළගෙ ඇස් වල කඳුලුත් පිරුණා. වටපිටාව බොහොම ලස්සනයි. ඇසුව දුටුව නැති අලංකාර ගස් වැල්. පාර දෙපැත්තෙ මුතුමැණික්, රන්, රිදී අල්ලලා දිළිසෙනවා. ඇතා හෙමිහිට ඇවිදගෙන යන්න පටන් ගත්තා. ඇතා මගහැරෙයි කියලා බයට ගමරාළත් ඇතා ළඟින්ම ඇවිදගෙන ගියා. වට පිට බලා කියා ගත්තා. ඒ ගමන් දිව්‍ය භෝජන එහෙමත් රස බැලුවා.

      “අනේ අපේ මායියයි පුංචි එකාවයිත් එක්කරගෙන එන්න ඇත්නම්. උන් නැතිව මට විතරක් දිවිය සම්පත් මොටද?” ගමරාළට හිතුනා. ඔහොම සන්තෝසෙන් දවස ගත කළා. ඇතා ආපහු ගමරාළගෙ කුඹුරට එන්න සූදානම් වෙනකොට ගමරාළත් ඇතාගෙ වලිගෙ එල්ලිලා ආපහු තමන්ගෙ කුඹුරට ආවා.

      රෑ කුඹුරට ගිය ගමරාළ ගෙදර නාව එක ගැන හිත් තැවුලෙන් හිටිය ගම හාමිනේ ගමරාළ දැකලා බොහොම සතුටු වුණා. පුදුමයටත් පත් වුණා. ගමරාළ දිව්‍ය ලෝකෙ ගැන විස්තර කියද්දි ඇය සාදුකාර දෙමින් අහගෙන හිටියා.

      “ඇතා හෙට රෑට අවාම, අපිත් යමු” ගමරාළ කිව්වා.

      “අපි යන්න? එතකොට අපේ මේ ගේ දොර, ඉඩ කඩම්, හරකා බාන?”

      “ඇයි යෝදියෙ, අපි යන්නෙ දිවිය ලෝකෙ නොවැ. එහෙ තියෙන්නෙ දිව්‍ය විමාන. වතු පිටි හරකා බාන ඔනැන්නෙ නෑ එහෙට”

      “හැබෑමයි. හැබැයි මගෙ අම්මා දුන්න අගස්ති පටයි, කූරුයි, වළලුයි නම් ගෙනියන්න ඕනෙ අම්මා මතක් වෙන්නත් එක්ක. මගෙ බුලත් මල්ලත් ගෙනියන්න ඕනෙ. එව්වයෙ ඕවා තියෙද කවුද් දං””

      ගම හාමිනේ කිව්වා.

      “හොඳා හොඳා හැබැයි වෙන මොකුත්ම බෑ” ගමරාළ කිව්වා.

      ගමරාළ ගමන් මහන්සියට නිදා ගන්න ගියා.

      Next >

      Delete
    9. ගම හාමිනේට කට රැකගෙන ඉන්න බැරි වුණා. ඇගේ බොහොම හිතවත් යෙහෙළියන් තමයි අල්ලපු ගෙදර රංසො ආච්චිත් පහළ ගෙදර රන්මැණිකාත්. ඉතින් ගම හාමිනේ රංසො ඔවුන්ටත් මේ වග කිව්වා. ඒ ගමන ඔවුන්ටත් උවමනා වුණා දිවිය ලෝක සවාරියට එකතු වෙන්න. ගමරාළ නිදාගෙන ඇහැරෙද්දි මෙන්න ගෙයි පිලේ හත් අට දෙනෙක් එකතු වෙලා ඉන්නවා.

      ගම හාමිනේ කියනවා “අනේ ගමරාළ මුන්දලාවත් එක්කරගෙන යමු. මට එහෙ ගියාම තනියටවත් කෙනෙක් එපයි නොව”

      දැන් මක් කරන්නද?

      “හැබැයි ඔන්න වෙන කාවවත් එක්ක යන්න බැහැ. ඇතා කියලත් ඔය හැටි උස්සන් යන්න පුළුවනැයි”

      ගමරාළ අකමැත්තෙන් එකඟ වුණා.

      “ඔන්න සේරමලා හෙට හවස අපේ ගෙදරට එකතු වෙන්න. රෑ වෙද්දි කාලා බීලා කුඹුරට යමු. කවුරුත් මොකුත් බඩු මලු එහෙම උස්සන් එනවා නෙවෙයි” ඔහු කිව්වා.

      ඔන්න පහුවදා හවස් වෙද්දි ගමනට ලෑස්ති වුණ උදවිය ගමරාළගෙ ගෙදරට එකතු වුණා. රෑ කෑම කාලා බීලා හැමෝම දකුණු පය පෙරට තියලා සුබ වෙලාවට කුඹුරට යන්න පිටත් වුණා. සුපුරුදු වෙලාවට ඇතා ඇවිත් ගොයම් කන්න පටන් ගත්තා.

      “ඔන්න මම කියන විදියට කරන්න ඕනෙ හැමෝම. ඇත් රජා ගොයම් කාලා ආපහු යන්න ලෑස්ති වෙනකොට මම ගිහින් වලිගෙ එල්ලෙනවා. බොලාත් පෝලිමට මගේ ඇඟේ එල්ලිලා හය්යෙන් අල්ලා ගන්න ඕනෑ. කලබල කරන්න බැහැ. එහෙ ගිහින් ගොඩ බහිනකම්ම කවුරුත් අත අරින්න බැහැ, පරිස්සමට යන්න ඕනැ. තේරුණා නෙවෙද?” ගමරාළ ඇහුවා.

      “තේරුණා තේරුණා”

      හැමෝම කිව්වා.

      ඔන්න ඉතින් කියාපු විදියටම ඇතා ආපහු යන්න ලෑස්ති වෙද්දි ගමරාළ ගිහින් වලිගය අල්ලාගත්තා. ඊළඟට ගම හාමිනේ ගමරාළගෙ බඳේ එල්ලුණා, ඊළඟට ගමරාළගෙ පුතා, ඊට පස්සෙ රන්මැණිකා, ඊට පස්සෙ රන්මැණිකාගෙ දුව, ඊළඟට හිටියෙ රන්මැණිකාගෙ පුතා, ඊට පස්සෙ පොඩි රාළ – ඒ රන්මැණිකාගෙ ගෙදර උන්දෑ, ඊගාවට හිටියෙ රංසො ආච්චිගෙ සීයා, ඊටත් පස්සෙ තමයි රංසො ආච්චි. දැන් හැමෝම පෝලිමට අල්ලාගෙන ලෑස්ති පිට ඉන්නවා.

      “ලෑස්තිද?” ගමරාළ ඇහුවා.

      “ලෑස්තියි ලෑස්තියි!” හැමෝම කිව්වා.

      ඇතා ගමනට පිටත් වුණා. රංසො ආච්චි සාදුකාරයකුත් දෙනවා ඇහුණා. ඒ ඇහිලා පුංචි ළමයි හිනා වුණා.

      “සෙල්ලමක්යැ. දිවිය ලෝකට නොවැ යන්නෙ. එහෙම ගමනක් යද්දි ඒ විදියට යන්න එපැයි නොව.” රංසො ආච්චි හයියෙන් කිව්වා.

      “ඒක හැබෑව” වැඩිහිටි අය අනුමත කලා.

      දැන් ඉතින් ඇතා ටික ටික හුළං කපාගෙන ඉහළට ඇදෙනවා. කටිටිය මුලදි බයට කතා නොකර හිටියට ටික ටික ගමනට හුරුවුණාට පස්සෙ වට පිට එහෙම බැලුවා. ටිකක් කතාත් කළා.

      “අපෙ ගමරාළට පිං සිද්ධ වෙන්න ඕනැ. අපි කවදා මෙහම ගමනක් යන්ටද නැතිනම්” රන්මැණිකා කිව්වා.

      “හුම් හුම්” ගමරාළ සතුටින් ඔලුව වැනුවා. තින්

      “හරි අපූරු ගමන” පුංචි ළමයිනුත් සතුටින් කිව්වා.

      හඳ එලිය නිසා වටපිට ටිකක් පේනවා.

      “අර පැත්තෙන් පෙනෙන්නෙ කන්ද උඩරට දිහාව වෙන්ට ඕනෑ”
      පොඩිරාළ කිව්වා.

      “එහෙනම් බොලං කඳු එහෙමත් පෙනෙන්ට එපාය. මම නම් කියන්නෙ ඒ අනුරාජපුරේ වෙන්ට ඕනෑ.” ඒ රංසො ආච්චිගෙ සීයා.

      “අනේ සාදු සාදු” ඒ ගම හාමිනේ.

      රංසො ආච්චි විතරයි මෙතෙක් කතා නොකළෙ. ඉතින් එයාටත් හිතුණා කතා කරන්න.

      “අපෙ ගමරාළෙ, දිවිය ලෝකෙ මුතු මැණික් හෙම බොහොම තියෙනවද?” ඇය ඇහුවා.

      “නැතිනම්. බොහොම තියෙඤ්ඤා” ගමරාළ කිව්වා.

      “එතකොට සැක්කර දෙවියන්ගෙ පඬුපුල් ආසනෙත් ගමරාළ දැක්කද?”

      “දැක්කා දැක්කා. බොලාටත් බැලුවහැකි ගියාම. ඒකෙ රිදී රත්තරං වැඩ දාලා. මුතු මැණික් ඔබ්බලා. බොහොම ලස්සනයි. සක්කර දෙවියො පය තියාන ඉන්නෙ එහෙම පිටින්ම තනි ලොකු ඉන්දර නීල මාණික්කෙක”

      ගමරාළ විස්තර කළා.

      “අනේ හැබෑට? ඉතින් අපෙ ගමරාළෙ ඒ මැණික කොච්චර විතර ලොකුද?” රංසො ආච්චි ආයෙත් ඇහුවා.

      “මම උපන්තේකට දැක්කමයි බොලං එච්චර ලොකු මාණික්කයක්. ඒක ඇති මෙන්න මෙතක් විතර” ගමරාළ මිම්ම ගන්න අත් දෙක දෙපැත්තට දික් කරලා පෙන්නුවා.

      “අපොයි” ගමරාළට කියවුණා.

      මිනිස්සු පෝලිමම බිමට පාවීගෙන ආවා, ආපහු ගමරාළගෙ කුඹුරටම. හැබැයි කාටවත් කරදරයක් වුණේ නෑ, ඇතාගෙ පිං බලේ නිසා. කවුරුත් රංසො ආච්චිට බැණ බැණ ගෙදර ගියා. ඇතා ආපහු කුඹුරෙ ගොයම් කන්න ආවෙත් නෑ.

      Delete
  15. මොකා ආන්ඩු කරන්න ආවත් ව්යසනයට මූලික ඌ හේතුවට විසදුමක් නොදෙන තුරු රට බන්කොලොත්. දූසිත දේසපාලකයන්ගෙ කොමිස් ගැහිල්ලටත් වඩා රටේ විනාශයට මූලික වී ඇත්තේ රාජ්ය නිලදාරින්ගේ ගැහිලි සහ පින්බත් ගිලින රාජ්ය සේවකයින්. උන්ව පත් කර ඇත්තේ චන්ද පදනමක් හදා ගැනීමේ අරමුනින් වරින් වර මාරුවෙන් මාරුවට පැමිනෙන දේසපාලකයෝ උනාට වුර්තීය සමිති හරහා රට පාලනය කරන්න උන්ට බලය සහ රැකවරනය දෙන්නේ ජෙප්පෝ. උන් සේරම රට විනාශ කිරීමේ වැඩපිලිවෙලේ සාමූහිකව සිටින අතර කවදත් රටට හම්බ කරලා දෙන්න ඉන්නේ පෞද්ගලික අංශයේ දිවා රෑ නොනිදා වැඩ කරන සුලු පිරිස විතරමයි. හැම රජයක්ම කරේ පෞද්ගලික අංශයට ටැක්ශ් ගහලා රාජය සේවයේ ඉන්න නිකමුන් නඩත්තු කරපු එක. වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒමට රජයට කිසිම ප්ලැන් එකක් නැතත් සල්ලි අච්චු ගහ ගහා පින් බත් ගිලින රාජ්ය සේවකයෝ නඩත්තු කරන එක මූලික වග කීම කරගෙන තියෙනවා. ඒකෙන් මේ සරු කෙත තව තවත් වලපල්ලටම යනවා. මොකා බලයට පැමිනියත් මුලින්ම කරන්න ඕන නීති සම්මත කරලා මේ දක්වා සුලු හෝ දූසනයකට සම්බන්ද දූසිත රාජ්ය නිලදාරින්ට සහ දේසපාලකයින්ට ප්‍රසිද්දියේ වෙඩි තබා මරන දන්ඩනය පැමිනවීමයි. චීනයේ කරන්නේ ඒක. රට ගොඩ ගන්න ඒ නීතිය විතරක් තිබ්බත් හොදටම ඇති.

    ReplyDelete
  16. මාතලන් ලංකාවේ මිනිස්සු හැමදාම සිස්ටම් චේන්ජ් එකක් ( SYSTEM CHANGE ) ඉල්ලනවා. ඊට පස්සෙ අවස්ථාවක් ආවාම සිස්ටම් චේන්ජ් කරන්න බාර දෙන්නේ මාරුවෙන් මාරුවට සිස්ටම් එක කාපු කට්ටියටමයි, දැන් දශක ගනනාවක් පුරා ලංකාවේ බලය මාරුවෙන්නේ එකම පිරිසක් අතේ. මේ දෙපිරසම මේ රටේ අද තියෙන විශාල ආර්ථික අර්බූධයට වග කියන්න ඕනේ. තව මාස කිහිපයක් යනකොට ලංකාවේ මේ තත්වය තවත් උග්‍ර වෙනවා. එදාට ලංකාවේ මිනිස්සු ආයෙත් පාරට බහින්න ඉඩ තියෙනවා. හැබැයි ලංකාවේ බොහෝ දෙනෙකුට තවමත් තෝරා බේරා වෙන් කරගන්නට බෑ කවුද වේ ප්‍රශ්ණ වලට ඇත්තටම වග කියන්න ඕනේ කියලා. හරියාකාරව කරුණු නොදන්න නිසා ලංකාවේ මිනිස්සු සෑම දේශපාලනඥයෙකුටම බනිනවා. ඔබ බුද්ධිමත් නම් කල යුත්තේ මේ ප්‍රශ්නවලට සැබෑ වගකිව යුත්තන් හඳුනා ගැනීමයි.

    ලංකාවේ අද තියෙන ප්‍රධානතම ප්‍රශ්ණය කුමක්ද ? රජයට විදේශ විනිමය මදිකම. ඇයි විදේශ විනිමය මදි ? ඒ වාර්ශිකව ලංකාවෙන් පිටතට ගලා යන විදේශ විනිමය ප්‍රමාණය ලංකාවට වාර්ෂිකව ගලා එන විදේශ විනිමය ප්‍රමාණයට වඩා වැඩි නිසායි.

    මොනවටද අපට වැඩිපුරම මුදලක් ගෙවන්න වෙලා තියෙන්නේ ? විදේශ ණය ගෙවන්න. අවුරුද්දකට ඩොලර් බිලියන 5-6 ක් ණය ගෙවන්න තියෙනවා. කවුද මේ ණය ගත්තේ ? 2004 සිට 2019 කාලය තුල ආන්ඩු 3 ක් විසින් ඩොලර් බිලියන 24.7 කින් රටේ විදේශ ණය බර වැඩිකරලා තියෙනවා. හැබැයි ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩි කරගෙන නෑ.

    එහෙනම් රටට ආදායමක් උපයන්නේ නැති සුභසාධන, සහනාධාර සහ වැටුප් වැඩිකිරීම්, අඩු මිලට භාණ්ඩ හා සේවා, ඖෂධ වර්ග සෞඛ්‍ය සේවා, සමෘද්ධි ආධාර වැනි ව්‍යාපෘතිවල මේ මුදල් ආයෝජනය කලේ කවුද කියල ජනතාව සොයල බලන්න ඕනේ නේද ?

    මේ මුදල් වලින් කොපමණ ප්‍රමාණයක් නාස්ති උනාද ? කොපමන ප්‍රමාණයක් සොරකම් කරනු ලැබුවාද කියා නිසි අධ්‍යයනයක් කරන්න ඕනේ නේද ?

    ලංකාවේ ආර්ථිකයට විශාලතම බලපෑමක් කල 2015/ 2016 මහබැඳුම්කර සිද්ධිය ගැන අද කාටවත් මතක නෑ. හම්බන්තොට වරාය චීනයට ලබා දුන්න සිද්ධිය අද කාටවත් මතක නෑ. 2015 -2019 කාලේ රටේ ආර්ථික සංවර්ධනය 5.5% සිට 2.1% ට කඩා වැටුන බවත්. රුපියලේ අගය 40% කින් කඩා වැටුන බවත්. 2019 නොවැම්බර මාසයේ ගෝඨාභය ජනාධිපති වන විට ඩොලර් බිලියන 7.6 ට අඩු වී තිබුන රටේ විදේශ සංචිත ප්‍රමාණවත් වුනේ මාස කීපයක ආනයන වියදම පියවා ගන්න පමනයි කියනා එක අද කාටවත් මතක් නෑ.

    ලංකාවේ 2021 වසරේ රාජ්‍ය බදු ආදායම් රුපියල් බිලියන 1,238 යි. ඒ වසරේ රජයේ සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 1,115 ක් වැය වෙලා තිබුනා. ඒ කියන්නෙ ජනතාව ගෙවන බදු වලින් 90% වැය වෙලා තියෙන්නේ රජයේ සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා .රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්ම පසුගිය දිනක ප්‍රසිද්දියේ කියා තිබුනා කාර්යක්ෂම සේවයක් ජනතාවට ලබා දෙන්න දැනට ඉන්න සේවකයන් ප්‍රමාණයෙන් තුනෙන් එකක් ඇති කියා.මේ වන විට රාජ්‍ය සේවකයන් 1,402,000 සේවයේ යෙදී සිටිනවා. එහෙනම් 2004 වන විට ලක්ෂ 5 ක් පමන වූ රාජ්‍ය සේවය දේශපාලන හේතු මත මෙපමන ප්‍රමානයකින් වැඩිකල අය අද ලංකාවේ තිබෙන ආර්ථික අර්බූධයට වග කිව යුතු නැද්ද ?

    අද ලංකාවේ මුලු රටේම ජනතාව තෙල් පෝලිම් වල. ලංකාවේ තෙල් ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 500 කට වඩා වැය කරනවා. ඒ මුදල ලංකාවේ නැති නිසායි තෙල් ගෙන්වීම ගැටලුවක් වුනේ. ගෙන්වන තෙල්වලින් විශාල ප්‍රමාණයක් අදත් ලංකාවේ විදුලි බල ජනනය සඳහා වැය කරනවා. බොහෝ විට පොසිල් ඉන්ධන අවශ්‍ය වන්නේ හදිසි විදුලි බල අවශ්‍යතා සඳහායි. දශක ගනනාවක් තිස්සේ ලංකාවේ බලශක්ති උත්පාදන සැලසුම් ප්‍රමාද කරමින් සිටි දේශපාලනඥයින් මෙන්ම ඉහල නිලධාරීන් මේවාට වග කිව යුතු නැද්ද ?

    ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සඳහා ලංකාව කෘෂි කර්මාන්තයෙන් ස්වයංපෝෂිත වෙනවා පමනක් නොවෙයි ආර්ථික සංවර්ධනය සඳහා නවීන තාක්ශණය භාවිතයෙන් කෘෂි අපනයන දියුණු කල යුතු බව විශේසඥයින් දිගින් දිගටම කියා තිබෙනවා. නමුත් ඵලදායිතාව වෙනුවට ඵලදායිතාව අඩුවෙන රසායනික පොහොර තහනම වැනි කිසිදු ප්‍රතිපත්ති ප්‍රකාශනයක සඳහන් නොවූ හදිසි තීන්දු ගත් අයත් ඒවාට උඩ ගෙඩි දුන් අයත් අප අද මුහුන දෙමින් තිබෙනා අර්බූධයට වගකිව යුතු නැද්ද ?

    ReplyDelete
    Replies
    1. පසු ගිය කාලේ ලංකාවේ ප්‍රතිපත්ති සකස් කරනා විට විශේෂයෙන්ම කතා කරපු ක්ෂේත්‍ර වන නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් විදේශගත කිරීම , ඉදිරියේදි රටට විශාල ආදායමක් ලබාගත හැකි ආකාරයට තොරතුරු තාක්ෂණ ක්ශේත්‍රය දියුණු කිරීම වැනි විශයන් ක්‍රියාවට නැංවීම බාර දුන්නේ මේ ප්‍රතිපත්ති සකස් කල අයටද නැත්නම් ඒව පිලිබඳ කිසිදු අවබෝධයක් නැතිව කාලය කා දමපු අයටද? ඒ වැරදි තෝරාගැනීම් නිසා රටට අහිමිවූ කාලය කොපමනද ?

      ලංකාවේ රාජ්‍ය ආදායම පහල වැටීමට ප්‍රධාන හේතුවක් වුනේ 2019 හිටපු ජනාධිපති පත් වූ වහාම කල බදු ප්‍රතිසංස්කරණ නිසා කියා බොහෝ දෙනෙක් තර්ක කරනවා. ඒ නිසා වසරකට රුපියල් බිලියන 150-200 අතර ආදායමක් රටට අහිමි වූ බව පෙනී යනවා. ඒ ආකාරයට බදු අඩු කිරීමනිසා ආර්ථිකය ප්‍රසාරණය කිරීමට ආයෝජන දිරි ගැන්වීමෙන් විශාල ආර්ථික වාසියක් යම් කාලයක් පුරා තිබුන නමුත් වැඩේ වැරදුන බව තේරුණාම ඇයි 2020 අයවැයෙන් එය වෙනස් නොකලේ. එහෙමත් නැත්නම් තවත් අවුරුද්දකට පස්සෙ 2021 වසරේ වත් එය වෙනස් නොකලේ ? ආර්ථිකයට මොනවා උනත් ගත්ත තීන්දුව වෙනස් කරන්නේ නෑ වගේ ආකල්පයකින් ආර්ථිකය කලමණාකරනය කල අය මේ අද තිබෙන 13% පමන වූ අයවැය හිඟයට වග කිව යුතු නැද්ද ?

      ලංකාවේ රුපියල් බිලියන 2000 ක පමන අයවැය හිඟයක් පියවා ගන්නට දිගින් දිගටම මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය වැඩි වී අද සමස්ථ ආර්ථිකයම පීඩනයකට ලක්වෙලා නේද ?

      ලංකාවේ පාර්ලිමේන්තුවේ COPE කමිටුවේ විමර්ශණයට ලක්වෙන රාජ්‍ය ආයතන 420 ක් පමන තිබෙනවා. මේ අතරින් මහා භාන්ඩාගාරය අඩුම ගානේ වාර්ශිකව අධ්‍යයනයක් වත් කරන්නේ ආයතන 52 ක් ගැන පමනයි. ඔවුන් කියනවා මේ ආයතන 52 ක් උපායමාර්ගිකව වැදගත් කියලා. මේ ආයතන 52 සතුව රුපියල් බිලියන 12,000 කට වඩා සම්පත් තියෙනවා. නමුත් ඔවුන් 2021 වසරේ ආන්ඩුවට ප්‍රතිලාබ වශයෙන් දීලා තියෙන්නෙ රුපියල් බිලියන 30 වැඩි ඉතා සුළු මුදලක්. ඒ කියන්නේ ආයෝජනයට සාපේක්ෂව ප්‍රතිලාභ 0.25% ක් පමනයි. මොන තරම් විශාල නාස්තියක්ද. අද කවුරු හරි බැංකුවේ මුදලක් තැන්පත් කරත් 15% විතර පොලියක් ගන්න පුළුවන්. ඉතින් ආයතන ප්‍රතිව්‍යුහගත කොට රටට ආදායම් ඉපදවීම දිගින් දිගටම ප්‍රමාද කරන්නන් අද තිබෙන ආර්ථික අර්බූධයට වග කිව යුතු නැද්ද ?

      කොටින්ම කියනවානම් ලංකාවේ 2019 වන විට ජනතාව රාජ්‍ය පාලනයේ විශාල වෙනසක් බලාපොරොත්තු උනා. ඒ බලාපොරොත්තු පෙරදැරි කරගෙන තමයි අළුත් ජනාධිපති කෙනෙක් පත්කර ගත්තේ. ඔහු මැතිවරණයට පෙර පොරොන්දු වුනේ පවුල් පාලනයෙන් තොර , දූෂණයෙන් වංචාවෙන් තොර, ප්‍රතිපත්ති ගරුක පාලනයක් හරහා විශාල ආර්ථික සංවර්ධනයක්.

      නමුත් බලයට ආවාට පසු ආර්ථිකය හසුරවන්න දුන්නේ දශක ගනනාවක් තිස්සේ ලංකාවේ අසාර්ථක ආර්ථික කලමණාකරනයට වග කිව යුතු අයටම නේද ? 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු කැබිනට් මන්ඩලය ලෙස විධායකයට එකතු වුනේ 2015 ජනතාව ප්‍රතික්ශේප කල කන්ඩායමම නේද ? ඉතින් කෝ වෙනස?

      ලංකාවේ පසු ගිය වසර දෙකේ ආර්ථික කලමණාකරණය අතිශයින් අසාර්ථක වුනාම අපි දැන දැනම වගකීම බාරදෙනවා 2019 ජනතාව ප්‍රතික්ශේප කල අයට. ඉතින් මේ කන්ඩායම් දෙක අතර බලය මාරුවෙන් හෝ ඒ කන්ඩායම් දෙකම එකතු වීමෙන් මේ ප්‍රශ්ණ විසඳනවාද යන්න පිළිබඳ විශාල ප්‍රශ්ණාර්තයක් තිබෙනවා. මම විතරක් නෙමෙයි මෙය කියන්නේ පසුගියදා ලංකාව ගැන විශේෂ වාර්ථාවක් නිකුත් කල ජාත්‍යන්තර ශ්‍රේණි ගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් (FITCH RETINGS) ආයතනයත් කියා තිබෙනා අලුත් ජනාධිපති වරයා පිටුපස ඉන්නේත් ජනතාව ප්‍රතික්ෂේප කරපු කන්ඩායමම නිසා වැඩි වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ කියා.

      නමුත් මම පැහැදිලිවම කියනවා ලංකාවේ මේ ආර්ථික අර්බූදයෙන් අපට ගොඩ එන්නට පුලුවන්. එයට කාලයක් ගත වෙයි. නමුත් එය පියවරෙන් පියවර කල හැකි ආකාරය අපි සාකච්චා කොට පක්ෂ ගනනාවක් සමඟ එකඟතාවකට පැමිණ තිබුනා. නමුත් ඒවා ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය කැපවීම වත්මන් කැබිනට් මන්ඩලයට තිබෙනවාද කියනා කාරණය අපි තවමත් දන්නේ නෑ. නමුත් කෙසේ වෙතත් පත් වී තිබෙන ආන්ඩුවේ කකුලෙන් අදින්නේ නැතුව ඔවුන්ට මේ උත්සාහය ගන්නට යම් කාලයක් ඉඩ දිය යුතුයි යන්න මගේ මතයයි.

      Delete
  17. භය මුසු ක්ෂණික ආවේගය හේතුවයි. දෙපාර්ශවයම මිට වඩා කල්පනාකාරි වියයුතුව තිබුනා. මරණ දඬුවම මෙයට පිලිතුර නෙවේ. එය දෙවියන් වහන්සේගේ කැමැත්ත

    ReplyDelete
  18. මාතේ,

    ලංකාවේ එතෙක් මෙතෙක් පත්වූ වඩාත්ම උගත් වඩාත්ම බුද්ධිමත් නායකයා වන ජනාධිපති ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතා රුසියාවෙන් ලංකාවට අඩු මිලට සහන පදනමක් යටතේ බොර තෙල් ගෙන්වා දෙන්න සියල්ල සූදානම්. එහෙත් එංගලන්තය සහ ඇමෙරිකාව ලංකාව රුසියාවෙන් තෙල් ගන්නවාට විරුද්ධයි පමණක් නොවේ ඔවුන් අතින් ඉතා සූක්ෂමව මෙහෙයවෙන ජවිපෙ, පෙරටුගාමීන් සහ ගෝල් ෆේස් අරගලකරුවන් මෙට හැකි උපරිමයෙන් බාධා කරන බව පැහැදිලියි, එමෙන්ම පාර්ලිමේන්තුවේ 225ද රුසියාවෙන් තෙල් ගැනීමට පක්‍ෂව එක වචනයක් හෝ කතා කිරීමෙන් වැලකී සිටිනවා.

    ජාත්‍යන්තර බලවතුන්ගේ බලපොරය හමුවේ බංකොලොත් ශ්‍රී ලංකාව දඩබිමක් බවට පත්වෙමින් තිබේ. රටේ අපනයන මූලික කරගත් ආර්ථිකයක් ගොඩනගන්නට අපොහොසත් වූ සියලු පාලකයෝ මේ සදහා වගකිවිය යුතුයි.

    ඇමරිකන් යුරෝපීය රෙජීම් චේන්ජ් 2022 නව සැලසුම අනුව ඇරඹූ GotaGoගම සහ කෑදරයේ අරගලයට මුවාවී Gota නම් නාකි එළුවාව දොළ පිදේනිය ලෙස බිල්ලට දී බටහිර බලවේග ලබාගත් ප්‍රධාන ජයග්‍රහණය නම් චීන PortCityයේ කටයුතු අඩපණ කිරීම, චීන සහ ඉන්දියානු ආයෝජන සහ ව්‍යාපෘති කරගෙන යාමට බැරි තැනකට රට ඇදදැමීමත්, එය බටහිරට ඉන්දු පැසිෆික් කලාපයේ තාවකාලික උපාය මාර්ගික (Strategical) ජයග්‍රහණයකි.

    අනුරයා සහ ජවිපෙ ඩොලර් ගෙනෙන පෝර්ට් සිටියට ගිනි තියලා ගරහලා පිටරට දුක් විඳින ආයම්මලාට කියනවා වෙනදට වඩා ඩොලර් ටිකක් වැඩියෙන් එවන්නලු.

    ලෝකයේ බලවත්ම ආර්ථිකයන් දෙකකි චීනය සහ ඉන්දියාව. රුසියාව ලංකාවේ ප්‍රධාන තේ මිලදී ගන්නා රට වන අතර ලංකාවේ සංචාරක ව්‍යාපාරයට විශාල දායකත්වයක් දරන රටකි – නව ලෝකයේ ගාමක බලවේගයකි.

    මේ මොහොතේ ලෝකයේ ස්ථාවරම හා ශක්තිමත්ම මූල්‍ය ඒකකය බවට පත්ව ඇත්තේ රුසියන් රූබලයයි. කොල්ලකාරී, අත්තනෝමතික ඩොලරයේ එල්ලී විදින අපා දුකෙන් මිදීම සඳහා ලංකාවේ ජනතාව වහාම රුසියන් රූබලය, චීන යුවානය සහ ඉන්දියන් රුපියල් ලංකාව තුල පිළිගත් මුදල් බවට පත් කරන්නට පාලකයන්ට සහ මහ බැංකුවට බලකල යුතුයි.එය අරගලයේ කොටසක් විය යුතුය.

    තමන්ව පෙලන, කොල්ලකන පාලකයන්ව එලවා ජනතාවාදී බුද්ධිමතකු වූ රනිල් වික්‍රමසිංහයන් වැනි නැණවතෙක් ජනපති කරගැනීමට හා සමගාමීව අපේ ආර්ථිකය පෙලන, කොල්ලකන ඩොලරය මෙල්ල කිරීමද සැබෑ අරගලයේ අත්‍යවශ්‍ය සාධකයකි.එය එසේ නොවන විට අරගලය පරිපූර්ණ නැති නොන්ඩි ගහන අංගවිකලයක් වේ.එවන් අරගලයක ප්‍රතිඵලය එක විකෘතියකින් තව විකෘතියකට මාරු වීම, පවතින අර්බුදයෙන් තවත් අර්බුදයකට වැටීම හෝ පවතින අර්බූදයේ තවතවත් එරී යාම පමණි. අවුරුදු 74ක් සිදු වූයේ එයයි. විද්‍යාත්මක සැබෑ පරිපූර්ණ අරගලය නියම ජයග්‍රහණය අත්කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය කටයුතු කළ යුතුයි.

    රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට, චීනයට රට විකුණනවා කියලා කෑමොර දෙන ජෙප්පන් සහ පෙරටුගාමීන් UN කාර්යාලය ඉස්සරහට ගිහිල්ලා කියනවා ලංකාවේ මානව හිමිකම් රකින්න UN සාමසාධක හමුදාවක් ලංකාවට එවන්නලු. මේවාට පුපෙන් හිනා මටනම් මාතේ.

    ReplyDelete
  19. ලංකාවේ දේශීය කර්මාන්ත වලින් සෑහෙන ලාබ ලබන ව්‍යාපාර ලංකාවේ සම්මාදම් ව්‍යාපාරය රනිල් වික්‍රමසිංහට කරන්න පුළුවන් වෙයි ද දන්නේ නැහැ. ණය වෙලා ආපහු විශාල පොළියක් ගෙවන්නේ නැතිව දුක මාකට් කරන්න පුළුවන් ඒ,හරහා නැවත වරක් නොගෙවන පරිදි සම්මාදම් එකතු කරන්න පුළුවන් වෙයි ද දන්නේ නැහැ නේද?

    මගේ අත්දැකීම් අනුව බොහොම කාලෙකට ඉස්සර අපේ පවුලේ කෙනෙක්ගෙ දරුවෙකුගෙ කන්වල ආබාධයකට operation එකක් කරන්න ඕන වෙලා අපි කට්ටිය එකතු වෙලා සෑහෙන මහන්සි වෙලා සල්ලි එකතු කරන්න වුණා ඒ දවස්වල මමත් කැම්පස් එකේ ඉගෙන ගන්න කාලෙ නිසා මමත් යාලුවන්ගේ පිහිටෙන් ඔපරේෂන් එකට ටිකට් ගහලා මුදල් හෙව්වා.

    කොහොම හරි කට්ටිය සෑහෙන වෙහෙස මහන්සි වෙලා ටිකට් වීකුණලා හොයා ගනිපු මුදල්වලින් ඔපරේෂන් එක කරලා කොල්ලා සනීප වුනා.එයාලා නුවර.අවුරුද්දකට විතර පස්සෙ කිහිප දෙනෙක් මාතර බස් එකකදි අපේ නංගි කෙනෙක්ට හම්බ වෙලා තියෙනවා අර දරුවගෙම විස්තරෙට ටිකට් විකුනන.

    ආණ්ඩුවටත් ඔය වගේ ගේම් එකක් ජාත්‍යන්තර වශයෙන් දෙන්න බැරි ද? කොහොමත් රනිල් වික්‍රමසිංහ මාකටින් වලින් ලොකු දෙයක් කරන්න පුළුවන් දක්ෂ විකුණුම් කරුවෙක් නේද?

    ReplyDelete
  20. දවසක් දා
    නොනගත රාත්‍රියක්
    ඇවිත් තිබුණා
    හැමදාටම නවතීවි
    යැයි මට සිතුනා..!!

    ඒක දවසක් ද මොහොතක් ද තත්පරයක් ද කල්පයක් ද කියන්න මම දන්නේ නෑ. මම තාමත් දන්නේ නෑ ඒ කාලේ කොහොම ගත වුණාද කියලා. කාලය කියන්නේ ගත වෙන දෙයක් ද මම හිතුවා. තෙල් පෝලිමක් වගේ ජීවිතය ඔහේ නතර වෙලා. සුපර්මාකට්ටුවක රාක්කයක් වගේ ජීවිතේ හිස් වෙලා. බඩ ගින්නක් දැනෙන්නේ නෑ හරියට ආර්ථික අර්බුදය බඩ තේරුන් අරගෙන වගේ.

    ඒත් ඇග හැමතැනම පලු මතුවෙලා. කසන්න ඇති. මම පස්සේ එහෙම හිතුවා. කසනවා කියන්නෙත් සැපක් නෙව. කෑලි ගැලවෙන්න කසන්න පුලුවන්. ඉසියුම් කේෂනාලිකාවලින් ලේ එළියට එනකොටත් කසන්න පුලුවන්නම්..

    ඔව්.. ඇත්තටම කාලය ගත වෙන්නේ නෑ.

    මම පාරට බැස්සා ඉර බැහැගෙන ගියාද කියන්න මට තේරුමක් නෑ. ඒත් ආපස්සට එනකොට තැනින් තැන විදුලි බුබුළු දැල්වෙලා තිබුණා. මිනිස්සුත් පාරේ නෑ, උන් ගෙවල්වලට රිංගලා වෙන්න ඇති.. මම හිතුවා.

    තෙල් පෝලිමේ ත්‍රීවිලර් එකක් අස්සේ තුන්සීය හතර ගහනවා. මම බලාගෙන හිටියා. ගල් බෝතලයක් හෙමීට හිස් වෙනවා. ඒකට කිසිම හදිස්සියක් නෑ. ඒකත් කාලය වගේ ගත වෙන්නේ නෑ. කැලතෙන්නේ නෑ. කැලතෙනවා නම් ගතවෙනවා කියලා අපිට දැනෙනවා.

    මම රේල් පාර පැනලා බොරැල්ල දිහාට ඇවිද්දා. තෙල් පෝලිම ඉවරයක් නෑ. ඒකත් නැවතිලා. මිනිස්සු ඔහේ බලාගෙන ඉන්නවා. හිනාවක් නෑ. ඉනාවක් කාලාවත් ද? ඉසියුම් චලන ඉඟි කිසිත් නැති මූනු ඔව් ඒවා ගත වෙන්නේ නෑ. මම හිතුවා.
    ඒ ගමන නින්ද යන්නේ නෑ. නින්ද නේන රැයක් ඉවර වෙන්නේ නැත්තං ඒ කියන්නේ හෙට උදාවෙයි කියලා බලාපොරොත්තුවක් නැත්තං ජීවිතේකට මොනාද වෙන්න පුලුවන්?

    ජනේලය ඇරගෙන මූන එළියට වීසිකරගත්තාම ඈතින් කණාමැදිරි එළි ජනේල් කළුලු මන්දිරය ඔහේ බලාගෙන ඉන්නවා. ඊට ටිකක් එහායින් නෙළුම් කුලුන. ඔහේ බලාන ඉන්නයි තියෙන්නේ. සිගරැට්ටුවක් තිබුණනම්..

    ඔන්න ආයෙත් පාරට වැටෙන්න හේතුවක්. කාලය ගත වෙන්නේ නැති නිමේශයක ජීවත් වෙන්න පොඩි හරි හේතුවක් සිගරැට්ටුවක දැවටිලා හරි එනවා කියන්නේ. ඩන්හිල් සුවඳ දැනෙන්න උනා. ඩන්හිල් රස එක්ක ස්ට්‍රෝබෙරි රසත් දිවග එහෙට මෙහෙට වෙනවා. මම ඔහේ ඇවිදිනවා. බොහෝ කඩ රාත්‍රියට හුස්ම ගන්න එක අමතක කරලා. කොහේද යන පූසෙක් මීයෙක් එක්ක නිනව් නැති සෙල්ලමක. උන්ට තියෙන ජීවිතේ.. පුහ්..!

    මොකෝ කරන්නේ ?

    මොනා කරන්න ද බලන් ඉන්නවා

    තෙල් එයිද?

    දන්නේ නෑ
    දැන් කොහොමද මස් රස්සාව

    මොනා වෙන්නද? ඌරා එළුවා එනවා අපි කපනවා සුද්ද කරනවා

    මම කීවේ අඩුවක් නැද්ද

    ආවොත් කපනවා එච්චරයි

    ඒක ඇත්ත

    දෙමටගොඩ හැමදාම මෙහෙමද?

    ඔව් අපි දන්න කාලේ ඉඳලා මස් මැරුවා මුලු කොළඹටම මස් දුන්නේ මෙහෙන් තමයි

    මස් මඬුව..

    ඔව්..

    මස් වත්ත කියලත් එකක් තියේනේ
    ඔව් ඔය පාර තමයි ඒ..

    ඩන්හිල් එකක් බොනවද?

    බොමු..

    අරං එන්නම්..

    මම නැඟිට්ටා ආයෙත් ගමන. ගුවන් පාලම දිහාට. බේකරිය නම් ඇරලා. බනිසක් කනවානම් තැන. මාළු පාන් එකක් කන්න හිතුනා. ඉතිං මාළු පාන් එකක් කෑවා. ඔන්නොහේ ඩන්හිල් ඕනීනෑ කියලා ආයෙත් අනෙක් පාරෙන් ගෙදර එන්න පාරට වැටුණා.

    පන්සල් හැමතැනම. නිවන තමයි හොයාගන්න නැත්තේ. මගේ නිවනත් අතුරුදන්. කොළඹ සීසීඩී එක ළඟට ගිහිං ටිකක් වෙලා ඉන්න හිතුනා. ඒකත් මරු තැන. බලං ඉන්න හිතෙන තැනක්. ගුහාවක්.

    මේකේ ඇතුල මොනවගේ ඇද්ද? කෙළවර මොන වත්තටද මායිම් වෙන්නේ? වධකාගාරත් තියෙනවද? මම ඉතිං හිතනවා. ඔන්න ටිකක් මට මාව දැනෙන්න ගන්නවා. ගාර්ඩ් එකට ඉන්න දෙන්නා ඔහේ බලාගෙන. මාත් බලාගෙන. ජීවිතේ අපි අතරින් ලාවා වගේ ගලාගෙන යනවා. ඒක මිදෙන්න ඔන්න මෙන්න..!
    මම ඉතිං ආයෙත් ගෙදරට එන්න පාරට වැටුණා. දැන්නම් ඉර ඇහැරිලා වගේ. නිදාගත්තෙත් නෑ නේද? මතක නෑ. ඇත්තටම ඇහැරලා ද හිටියේ? අනේ මන්දා..!

    There she stood in the doorway
    I heard the mission bell
    And I was thinking to myself
    This could be Haven or this could be Hell
    Then she lit up a candle
    And she showed me the way
    There were voice down the corridor
    I thought I heard them say

    ඒක ලස්සන සිංදුවක්. කවුරු උනත් උදේට ඒවගේ සිංදු අහන එක හොඳයි. ඉන්ටර්ලෝග් ගල්කැටයම් උඩින් ගෙදරට ආවා. ඇත්තටම කොහේද ගියේ? මොනාද වුණේ? මට තේරෙන්නේ නෑ. ඒක නොනගත වෙලාවක්..!

    ජීවිතේ නවාතැනක්
    ආදරය මිහිරි සංගීතයක්
    කෝ ඔබේ හඬ
    ගයන්න උස් හඬින්
    ජීවිතේ තව දුරක්...!!

    ඒ අස්සේ සුරුට්ටුවක් හම්බ වුණා. මේකත් අහේතුක හමුවීමක්.. මින්ට් රස සුරුට්ටුවක්..!!

    ReplyDelete
  21. අනුරකුමාරට වඩා නාමල් දශක දෙකක් පමණ වයසින් බාලයි. නමුත් උගත්කම බුද්ධිමත්කම අතින් ගත්තම අනුරකුමාරට වඩා නාමල් සෑහෙන්න ඉදිරියෙන් ඉන්නවා. අනුරකුමාරට ජාත්යන්තර මාධ්යකට ඉංග්‍රීසියෙන් කතා කරන්න සිදු වුනු දවසක් ආවොත් එදාට අනුරකුමාරගෙ රෙදි ගැලවෙනවා. නාමල් ට බැන බැන අනුරකුමාරට කඩේ යාම තරම් මෝඩ කමක් තවත් නෑ

    ReplyDelete
  22. දැන්වත් බොරු බයිලා දොඩවන අනුර කුමාර + කුමාර ගුණරත්නම් + අන්තරයෙන් + ලෝගු, කහකඩ උලමා පින්බතාලා සෙට් එක සහ කලුකෝට් ගිනිකන්නන් හවුල පිළිගත යුතුයි
    ගෝල් ෆේස් අරගල මගඩී නාටකය රඟපෑවේ නන්දසේන එළවා ගෝටාගේ තැනට රනිල් ගෙනෙන රනිලාගමනය සඳහා සැකසී තිබූ ව්‍යාපෘතියක් සඳහා බව.

    මේ වන විට කෙලින්ම බොහෝ දෙනෙක් අවබෝධ කරගෙන තියෙනවා ලංකාවේ ජනතාව රැවටීමේ සහ නොමග යැවීමේ පුරෝගාමි නාලිකා තුනක් වන සිරස, දෙරණ සහ හිරු GotaGo Home ප්‍රොජෙක්ට් එකට දුන් ප්‍රචාරය සහ අනුග්‍රහය එය පොදු ජනතාවගේ දෙයක් නොවන කූඨ කුමණ්ත්‍රණයක් බවට හොඳම සාක්ෂියක්ලෙස.

    ලංකාවේබහුතර අපවැනි නීර්පාක්ෂික සාමාන්‍ය ජනතාව අරගලය පටන් ගත්තේ 226 එපා කියලා. බටහිර, NGO, පල්ලිය ජනතාවගේ අරගලය වූ 226 එපා යන්න “GotaGo home” බවට හරවා Gota වෙනුවට වෙන කෙනෙක් දමා 226 සහ සිස්ටම් එක රැක ගත්තා.

    ReplyDelete
    Replies
    1. සියත TV ගැන ඔබේ අදහස!

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න