.

.

Oct 12, 2022

චන්ද ඉල්ලන හිඟන්නට කඩිනම් චන්දයක් ලබා දිය යුතුය.

 


චන්ද ඉල්ලන හිඟන්නට

කඩිනම් චන්දයක් ලබා දිය යුතුය.

➖➖➖➖➖➖➖➖➖➖⭕➖


පොඩි පොඩි පක්ෂ හඳාගෙන මහ පක්ෂ හා සංධානගතවන ඕනම එකෙකුට මාතලන් කියන්නේ දේශපාලන හිඟන්නෝ කියලාය.

තමන්ගේ පක්ෂයට අතින් කයිට් කරගෙන, ඉක පුරාගෙන, පෙරුම් පුරාගෙන වැඩ කරන උන් කපා දමා, අර හිඟන්නන්ට නොමිනේෂන් දෙන මහ පක්ෂවල නායකයින්ට මාතලන් එදා සිටම කියන්නේ දේශපාලන බූතයි හාරුවෝ කියලාය.

මේ වැඩෙන් නොම්මර එකටම ඇරගත්ත උන්නැහේ මහින්ද රාජපක්ෂය. හිඟන සෙට්ටෙක මේ සැරේ උන්නැහේට ඇරිය ඇරිල්ලෙන්වත් උන්නැහේ පාඩමක් ඉඟෙන ගත්තාදැයි කියන්නට අප දන්නේ නැතිය. තමන්ට නොමිනේෂන් දුන් එකාට ගෙදර යන්නෙයි කියන්න තරම් උන් ගුණමකුවෝ වීය.

මුලින්ම මහින්දට හා පෝට්ටු බයියන්ට ඇරියේ නැගී එන ගායකයකු වන විමල් වීරවංශ උන්නැහේය. විමල් තනියෙන් ඉල්ලුවත් චන්ද ලක්ෂයක පමණ බේස් එකක් ඇතත්, පොරගේ නැට්ටේ එල්ලී දිවියලෝකේ යන්න ගිය ගම්මන්පිල හා වාසූට චන්ද 1000 ක් ගන්න පුලුවන් නම්, ඒක ගිනස් පොතේ ලියවෙන වාර්ථාවක් වනු ඇත්තේය. අනෙක් උන් මිනිස්සු  දන්නේත් නැති හිඟන හාල්පාරුවෝය.

ආතක් පාතක් නැතිව හිඳ, මහින්දගේම හිත හොඳ කම නිසාම නොමිනේෂන් ලැබුන කෙලෙහිගුණ නොදත් පොලොන්නරු පොලොවෙන් මතු වූ පොළොන් හිඟන්නා, ‍රාජපක්ෂලාට උකුසු ප්‍රහාර එල්ල කරන්න ගියත්, කපුටා කොටපු කෙටිල්ලට පොරට ඉතිරි වූයේ ඔල්මොරොන්දම් උකුස්සා හා රිලවෙක් පමණි.

ඊළඟට මහින්දට ඇරියේ මාතර කාළගෝලයා හෙවත් ඩලස් කොට්ටෝරුවාය. රටේ ජනාධිපති කමට ඉල්ලපු එකා තම ගමටවත් වැඩක් කරපු නැති එකෙක්‍ය. අදටත් ඒ ගමේ උන් ටවුමට එන්නේ ලොරි භාගේ නැගලාය.

පොරගේ නැට්ටේ එල්ලි අගමැති වෙන්න ගිය ජී ඇල් පීරිස් කියන්නේ නොම්මර එකේ අපතයෙකි. අනෙක් වියත්තු ගැන යුනිකෝඩ් නාස්ති කරන එකත් අපරාධයකි. ඕකුන් එකෙකුටවත් චන්ද 100 ක් ලැබුනොත් ලෝක විනාශය වුවත් සිඳු වීමට ඉඩ ඇත්තේය. උන්ට නොමිනේෂන් දෙන උන්ගේ මොළේ ඉස්කෑන් කර ගන්නවා නම් බොහෝ හොඳය.

දැන් චන්දයක් ඉල්ලන්නේ මේ හාල්පාරුවෝ පිරිසය, තාම ඩෝප් නිසා විමල් වීරවංශ ඊයේ රැස්වීමට ආවේ නැතිය. මේ හිඟන සෙට්ටෙකට අමතරව උන්නේ 43 බ්‍රිගේඩ් එකේ කමඩාන් පාඨලී පමණි. මනෝ ගනේෂන් ඕන තැනක ඉන්න පොරකි.

ඔය එකෙකුටවත්, සජිත්ගෙන් කිසි දිනෙක නොමිනේෂන් ලැබෙන්නේ නැතිය. මොකෝ සජිත් කියන්නේ රණසිංහ ප්‍රේමදාසගේ පුතාය. රනිල් ප්‍රමුඛ පින්නවල අනාථාගාරේ අනාථ අලින්ට පිහිටට ඉන්නේ පෝට්ටු බයියෝ නිසා එයාලා එක්ක යන්නත් බැරිය.

උන්ට රෙද්දක් ඇඳගෙන පොහොට්ටුවේ ලිස්ට් එකට එන්නත් බැරි අතර, පෝට්ටු බයියන්ට රෙද්දක් ඇඳගෙන අරුන් ආයේ දාගන්නත් පුපේ අමාරුවක් ඇතයි කියා මාතලන් හිතන්නේ නැතිය. එමෙන්ම නාමල් රාජපක්ෂ, අප්පච්චි කෑ පරිප්පු හා කළ 🐄 වැඩ කරන්න යයි කියා හිතන්නේත් නැතිය.

ඒ නිසා දැන් පෝට්ටු බයියෝ කළ යුත්තේ වහාම චන්දයක් තියැන්නයි කියා රනිල්ට බල කිරීමය. එවිට පෝට්ටු බයියන්ගේ නැවත නැගිටීමේ වැඩ සටහනට වටිනා කමක්ද එකතුවන අතර,

රංගේ බංඩාරලාගේ කටවල් වැසී, මේ දේශපාලන හිඟන්නන්ට අත්වන ඉරණමද උන්ටම බලා ගැන්මට ලැබෙනු ඇත්තේය.

එමෙන්ම ජාත්‍යන්තරයට හා අපේ උන්ටද, රටේ ජනමතය ගැන වැටහීමක් ලැබෙනු ඇත්තේය.


ඒ වගත් මෙසේය.....

.

14 comments:

  1. අජිත් ධර්මකීර්ති මහතාට අවැසි අදහස් පමණක් පල වෙන බැවින් මෙම බ්ලොග් අඩවියෙ මින්පසු කොමෙන්ට් දමා පලක් නැත.

    සාධාරණ විවේචනයන් දරා ගත නොහැකි මෙවැනි ලඳ බොළඳ බාලයන් සමග සිදුකරන සාකච්ජා සදහා වෙන් කරන කාලයත් අපතේ යෑමකි.

    අජිත් ධර්මකීර්ති මහතා වැන්නවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන් ඔහුගේ අදහස් වලට සමපාත වන අදහස් පමණක් බ්ලොග් අඩවියේ පළ වනවා දැකීම ය.

    ඔබගේ බ්ලොග් අඩවිය නිසා ඔබට කැමති තීරණයක් ගත හැක.

    මින් පසු අප මෙම බ්ලොග් අඩවියේ අදහස් පළ කිරීමක් සිදුකරන්නේ නොමැත. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. රනිල් වික්‍රමසිංහ කියන්නෙ මං කැමති චරිතයක් නෙමෙයි. ඒත් අපි අකමැතියි කියලා මිනිහෙකුගේ දේශපාලන හැකියාව සහ නිපුණතාවය අවතක්සේරු කරන්න බෑ. මේ වෙලාවෙ දේශපාලන පිට්ටනියෙ ඉන්න වඩාත් ආකර්ශනීයම චරිතය රනිල්.

      රනිල් මේ මොහොතෙ කරන දේශපාලන සෙල්ලම මං ඉතා ආසාවෙන් බලන් ඉන්න එකක්. ඒක පොඩි ළමයින්ගෙ බෝල පාස් සෙල්ලමක් නෙමෙයි. නිකං සටන් පාඨවලින් ගොඩයන්න පුළුවන් එකක් නෙමෙයි. රනිල් කරන්නෙ මහින්ද රකින එක වගේ කතන්දර දේශපාලන ගැඹුරක් තියෙන ඕන කෙනෙකුට ජෝක්. මොකද දේශපාලනයේදි කිසි කෙනෙක් තව කෙනෙක් රකින්නෙ නෑ. තමන්ගේ බලය වෙනුවෙන් පාවිච්චි කරනවා මිස. ඒක තමයි ඒ විෂයේ හැටි. ජවිපෙ වගේ පක්ෂ විසින් විශ්වාස කරන හොඳ මිනිස්සු කියන කතාව දේශපාලන විෂයට අදාල කතාවක් නොවෙන්නෙ ඒ හින්ද. ඒවා නිකං ආර්ට් වැඩවලට හොඳ කතන්දර. දේශපාලනය කියන්නෙම මිනිස්සුන්ගෙ නරක පැත්තත් එක්ක ගනුදෙනු කිරීමට.

      රනිල් දේශපාලනයේ අන්ත පරාජයකට ලක්වෙලා හිටියෙ. මං වුනත් රනිල් දිහා බලමින් කුරිරු සතුටක් ලැබුවා. ඔය කියන තරම් ස්මාර්ට් මිනිහා අන්තිමට මොනවද කරගත්තෙ කියල උසුළුවිසුළු කළා. රනිල්ගෙ වැදගත්ම දේ තමයි ඉවසීම. බලන් ඉන්න පුළුවන්කම. ජනතා දේශපාලනයේදී තමන් දක්ෂ නැති බව හොඳින්ම පසක් කරගෙන පිට්ටනිය තමන්ට ගැලපෙන මොහ‍ොත දක්වා එනකල් රනිල් නෙට්ෆ්ලික්ස් බැලුවා. ඇත්තටම නෙට්ෆ්ලික්ස්වල ක්‍රවුන් සීරීස් එක‍ දේශපාලන විෂයට කැමති කෙනෙක් බලන්නම ඕන. ඒකෙ චර්චිල් කරන දේශපාලනය මට හරිම ආකර්ශනීය එකක්. කොටින්ම තමන්ගෙම කැබිනට් එක පවා තමන්ව එලියට දාන්න බලන් ඉඳිද්දි කලිසමේ chu යන නාකි චර්චිල් ගේම් එක ගහනවා. ඒක මාර ඉන්ස්පයරින් කැරැක්ටර් එකක්.

      රනිල්ට ජනාධිපති වෙන්න ලැබෙන්නෙ තමන්ගෙ ප්‍රබලතම ප්‍රතිවාදී පක්ෂෙ සහායෙන්. එතනදි පොහොට්ටුවට රනිල්ව ඕන වෙන්නෙ තමන්ගේ ආරක්ෂාව පිණිස. නැවත තමන් ගොඩනැගෙන තෙක් පක්ෂයක් බලයක් අහිමි දුර්වලයෙක් පාවිච්චි කිරීම කියන තැනින්. රනිල්ට සිද්ද වෙනවා ඒ අවසරෙන් තමන්ට අහිමි සියල්ල යළි දිනාගන්න. ඇත්තටම ගත්තොත් විපක්ෂයත් රනිල්ට විරුද්දයි, පොහොට්ටුවත් විරුද්දයි. ඒ හින්දම රනිල්ට සටන්පාඨ දේශපාලනය කරන්න පුළුවන්කමක් නෑ. හරිම අවදානම් පාරක, ලොකු වීර වික්‍රම නැතුව ඉතා සියුම් දේශපාලන ගේම් එකක් එයාට සෙල්ලම් කරන්න වෙනවා. වැල් පාලමේ උදාහරණය මෙතනදි හරියටම ගැලපෙනවා.

      රනිල්ට දේශපාලනය කරන්න වෙලා තියෙන්නෙ ජවිපෙ කියන විදිහෙ හොඳ මිනිස්සු එක්ක නෙමෙයි. හොර ආණ්ඩු පක්ෂයක් සහ moda විපක්ෂයක් එක්ක. අනිත් පැත්තෙන් රටේ දැවැන්තම අර්බුදයත් එක්ක. ඒ නිසා සංදර්ශන පවත්වන්න අවසරයක් නෑ. විසිල් ගහන වීරයා වෙන්න බෑ. ලංකාවෙ ජනාධිපති කෙනෙක් මුහුණ දෙන අතිශය තීරණාත්මක, අභියෝගාත්මක මොහොතකට රනිල් මුහුණ දෙනවා. ඒක බලන් ඉන්න හරිම ඉන්ටරෙස්ටින්ග්. තියුණු බුද්ධියකින්, ඉවසීමකින් කරන චෙස් ක්‍රීඩාවක් තරම්ම ආකර්ශනීයයි.

      සියල්ලන් ප්‍රතිවාදීන් වූ දේශපාලනයක තනි මිනිහෙක් කරගෙන යන මේ සටන ඉතිහාසයේ වැදගත්ම පරිච්ඡේදයක් වෙනවා. රනිල් දිහා මං බලාපොරොත්තු සහගතව බලන් ඉන්නෙ ඒ හින්ද.

      Delete
  2. කතාව ඇත්ත තමයි මාතලන්, හැබැයි දැන් ඡන්දයක් තියනව නම් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයට ආසන දහයක් එකොළහක් විතර ගන්න පුළුවන් වෙයි ඒත් තව මාස කීපයක් ගියොත් කාඩපක්ෂ හොර තකතීරු තක්කඩි රැලගේ පැත්තට ටිකෙන් ටික රැල්ල කැරකිලා යන බවත් පේනවා ඒ නිසා මහ බයියා වන නාමෝල් මෝලා තව කාලයක් ඉන්න උත්සාහ කරන බව පේනවා එතකොට ජවිපෙ ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම නැවත 2015 තත්ත්වයට පවා අඩු තත්ත්වයක් දක්වා වැටෙන්න ඉඩ තියෙනවා සෑහෙන්න දුරට

    සජිත් ප්‍රේමදාසට ලොකු වාසියක් නෑ ඔය තියෙන ඡන්ද ප්‍රමාණයම තමයි ටිකක් අඩු වෙලා ඒ ටික ජවිපෙ ජාතික ජන බලවේගයට වැටෙයි

    ලබන අවුරුද්දේ මුල විතර වෙනකොට රනිල් බදු වැඩි කරලා රජයේ ආයතන පෞද්ගලික අංශයට විකුණලා ජනප්‍රිය නොවන තීන්දු තීරණ අරගත්තොත් සමාජ විරෝධී කටයුතු ටික ටික අඩු වෙනකම් කල් යල් බලලා කාඩපක්ෂ හොර හැත්තට ඊට පස්සෙ ෂේප් එකේ දිනේෂ් එළවලා නන්දසේන ආයේ පාරක් අගමැති තනතුර සඳහා පත් කර ගන්න පුළුවන් වෙයි

    2923-24 කාලේ ලංකාවේ ආර්ථිකය ආපහු සැරයක් වර්ධනය වීමත් සමඟ ඇතිවන තත්ත්ව යටතේ කාලකන්නි කාඩපක්ෂ හොර රැලක් ඡන්ද ටික වැඩි කරගන්න පුළුවන් බව උන් දන්නවා

    පාපතරයින් සමාජ මතය වෙනස් කරන්නේ සෙමින් සෙමින්. සමාජයේ බහුතරයකට එය නොදැනෙන අතරේ. බොහෝවිට එය වෙනත් පලාදායී වෙනසක් සමග මිශ්‍ර කරනවා. සමාජය එය වෙනසක් ලෙස වැලදගනී.

    උදාහරණයක් විදියට ලෝක ළමා දිනය වෙනුවෙන් ලංකාවේ වෙච්ච දේවල් දිහා බලද්දී තව ටික කාලයකින් කැබරේ නැටුමකුත් ලංකාවේ පාසල් විෂය නිර්දේශය යටතේ එක්වීමට ඉඩ තියෙනවා


    සරුවා සුනිල් නිදහස් වෙද්දී, ළමා දිනයෙදී ළමුන්ට ගුරාලා සමග මධ්‍යපාන බීමේ සොමියට ජවුසන්
    නටන්නට ඉඩ ලබාදීමෙන් ඔවුන්ට ඇත්තටම ලැබුනේ කුමක්ද? පාලකයින් ළමුන්ට ලබා දුන් පණිවුඩය කුමක්ද ?

    ReplyDelete
  3. පෙර දිනයක මා පෙම්කල යුවතිය (බස් නැවතුම්පොලෙ) රට කජු විකුනණවා
    මා දුන් ලිපියක රට කජු ඔතලා ඈ මාහට දෙනවා
    රට කජු කන්නද ලිපිය බලන්නද මගෙ සිත ගැස්සෙනවා
    රට කජු කාලා ලිපිය විහික්කොට මා ආපසෝ යනවා//

    ReplyDelete
  4. මේක මං මගේ ජීවිතේ දැකලා තියෙන දෙයක්

    බොහෝ වෙලාවට හරි කියලා මට හිතෙන නිරීක්ෂණයක්

    උපන්දා ඉඳන්න්ම දුප්පත්ව ඉන්න මිනිස්සු ඉන්නවා නේද? උංගේ කිසිම ප්‍රශ්නයක් නෑ. එහෙම එවුන්ව මට කිසිම ප්‍රශ්නයක් නැතුව ආස්‍රය කරන්න පුළුවන්.

    උපන්දා ඉඳන්ම සල්ලි තිබ්බ උන් ඉන්නවා නේද? උන්ගෙත් කිසිම ප්‍රශ්නයක් නෑ. එහෙම එවුන්වත් මට කිසිම ප්‍රශ්නයක් නැතුව ආස්‍රය කරන්න පුළුවන්.

    පොඩි කාලේ හිඟන ලෙවල් එකෙන් හිටපු නැති නම් පොඩි කාලේ බඩගින්නේ ඉන්න සිද්ධවුනු ඒත් ජීවිතේ පස්සේ කාලෙක සල්ලි අත පත ගාන්න ලැබුනු උං ටික ඉන්නවා නේද? ආන්න නියම බඩු ටික. අන්තිම දහදුරා ජීවිත. values කියලා නාමයක් නෑ. දමිතා අබේරත්නත් එකයි. ඒ වගේම තිළිණි පියුමාලි විමල් වීරවංශ ගම්මන්පිල රෝහිත ජොන්ස්ටන් වසන්ත සමරසිංහ අනුර කුමාර විජිත හේරත් සජිත් ප්‍රේමදාස ආර් ප්‍රේමදාස වගේ ගෝත කරුමත් එකයි මහින්ද රාජපක්ෂත් එකයි.

    ReplyDelete
  5. පක්ෂවල ඇත්තො ඉල්ලනකොට ඡන්ද
    පවත්වන්න ඇහැකිද වැය කාගෙන්ද
    පක්ෂ ඇතුළෙ බලතල හෙම බෙදෙනවද
    ඡන්දෙට එන්නෙ නරි- බූරුවො- ගවයන්ද?

    ReplyDelete
  6. අඩෝ මාතා අර කාලකන්නි සජිත් ප්‍රේමදාස කියන දෙකයි පණහේ සක්කිලි බල්ලා පඩ මොංගලය දැනටමත් ජනාධිපති වෙලා වගේ තප්පු දානව නේද?. ඡන්දෙ තිතියෙනකම් හැලියේ දඟලපල්ලා. වතුර උණු වෙනකොට තේරෙයි. මළපෙරේත සක්කිලි හැත්ත උන් පොහොට්ටු බයි රැලට එහා අමු කාලකන්නි සක්කිලි හැත්තක් වරෙව්කො බලන්න ගෙවල් ගානේ කැන්වසින් යන්න. අපිත් ගෙවල් වල කෑම ලෑස්ති කරලා තියාගෙන ඉන්නම් ඉදල්, කොහු, තඩි කිතුල් පොලු වලින්. තව මදි පාඩුවට බලු බෙටි සහ ගව මුත්‍ර අතුරුපසකුත් ලෑස්ති කරන්නම් කවන්න මළ පෙරේත හැත්තට...

    ReplyDelete
  7. ඕයි මාතලම් මෝලෝ අපේ සජිත් මහත්තය ගාව තියෙනවා අලි මන්තර, ඉජුහ් ජිගුජ් ජීගතා ගජ බින්නයා, චක බලාස් වෙයන්, ඒස්වා, පුහ්.... ඔය විදියට පහුගිය කාලෙ අරගලයට ගහන්න පොලීසියෙන් එනකොටත් මම මෙහෙම අලි මන්තර මැතිරුවා ඊට පස්සේ බැරිම තැන බැගෑපත් උනා, ඒත් හරිගියේ නෑ, රනිල්ගේ පොලෝසිය මාව කුදලාගෙන ගිහින් උඩ එල්ලලා ගැහුවා. අපෝ වල් අලින්ටත් වඩා සැරයි, ඒ ගොල්ල නම් නො දකිං

    ReplyDelete
  8. මාතා ලංකාවේ දේශපාලනය ගැන කතා කරනවා නම් දේශපාලුවන් හා සමානවම ඔලුවේ කෙස් ගානට අනාචාරයේ හැසිරෙනවා මදිවට
    සාමාන්‍ය ජනතාවව එක රැල්ලට හීන ලෝකේ සවාරි ගෙනිහිං මංමුලා කරවල බිමටත් වඩා පහලට අතහැරල දාන
    අනිත් කාලකන්නි හැත්ත තමයි කලාකාරයෝ කියන පාහරයො ! මුන් දෙගොල්ලොම සෙට් වෙලා ඉන්නේ අමුඩෙයි පුකයි වගේ

    ReplyDelete
  9. අපිට ඔය ආර්ථික පාඩම් වැඩක් නැහැ. හැන්දෑවට අතපය වෙවුලනවට භාගයක් ගහලා හොද කටට රහට ෆයිඩ් රයිස්සෙකක් හරි චිකන් කොත්තුවක් කළා ගොල්ලිප් එකක් ගැහුවා නං ඒ ඇති.

    ReplyDelete
  10. සෞම් මෙයාගේ රෝස පාට හුත්තට දිව දාන්න තිබ්බ නම්.
    මතක් වෙද්දිත් ඉවසන්න බැහැ මැණික.

    ටවුන් මෙයා ඇඳෙ වාඩිවෙලා ඉන්නකොට ඒකෙදි ඉස්සරහින් දණ ගහලා ගව්ම උඩට උස්සලා පැන්ටි එක පාත් කරලා කකුල් දෙක ඈත් කරලා හුත්තට දිව දාලා ජූස් උරලා බොන්න තිබ්බනං ගෙඩි මිරික මිරික

    ReplyDelete
  11. කෙල්ලෙක් සිගරට් එකක් බීපු වීඩියෝවක් ළඟදි ෆේස් බුක්වල වේගයෙන් සංසරණය වුණා මාතලන් දකින්න ඇති.

    ඒක ලංකාවේ ටීවි චැනල්වල පෙන්න පෙන්න මතු කරේ, ⁣"කෙල්ලෙක් සිගරට් බීලා", "කෙල්ලෙක් සිගරට් බීලා" කියලා.

    "කෙල්ලෙක් වුණාම ඔහොම කරන්න පුලුවන් ද" කියලා ලංකාවේ ප්‍රධාන මාධ්‍ය වගේම බහුතරයක් මිනිස්සු බැන්නා.

    පාසල් ළමයෙක් සිගරට් බොන එක වැරැද්දක්. ඒක කොල්ලෙක් කරත්, කෙල්ලෙක් කරත් එක වගේ වැරැද්දක්. කෙල්ලෙක් කරා කියලා ඒක විශේෂ වැරැද්දක් වෙන්නේ නැහැ. කොහොමත් පාසල් ළමයෙක්ගේ වැරැද්දකට අවවාද කරනවා මිසක් මෙහෙම මාධ්‍යවල පෙන්නපු එක වැරදියි.

    මේ නටපු ටීචර් ගැනත් අවුල තියෙන්නේ කාන්තාවක් වීම. මේක පිරිමි ගුරුවරයෙක් කලා නම් කිසිම අවුලක් නෑ. කාන්තාවකට විනෝද වීම, නැටීම සුදුසු නැහැ කියන අදහසක් තමයි බහුතරයකට ⁣තවමත් අවිඥානිකව තියෙන්නේ.

    ලෝකේ දියුණු රටවල ගුරුවරු ළමයි සමඟ එකට නටමින් විනෝද වෙමින් ළමයි සමඟ සමීප වෙමින්, මිත්‍රශීලීව උගන්වනවා. අපි තවමත් ගුරුවරියක් නර්තනයක යෙදීම වැරදියි කියනවා.

    "ගැහැණියක් වීම නිසා" කිසිම දෙයක් වැඩිපුර වැරැද්දක් නොවන බව කුඩා කල සිටම ළමයින්ට ඉගැන්විය යුතුයි. මේ ගැන ලියන්න

    ReplyDelete
  12. ඇත්තටම තිළිණි ප්‍රියමාලි කියන්නේ ලංකාවේ තියෙන කලු සල්ලි එළියට ගන්න හදපු යන්ත්‍රයක් වගේ සුපිරියට කට්ටියව අන්දලා තියෙනවා. නීති විරෝධි වත්කම් ගැන හොයන ඒකකයක ප්‍රධානියා කරන්න සුදුසු කාන්තාවක්. ආණ්ඩුව ඉක්මනින් ඇයගේ සීන් එක පිට දාලා විගණනය ශක්තිමත් කර බදු වංචා මැඩලීමට අවශ්‍ය සියලුම පරිමාණයන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුයි විපක්ෂයත් ඒකට උපරිම වශයෙන් සහයෝගය ලබා දිය යුතු වුණත් සජිත් ප්‍රේමදාස වගේ මොළේ කළඳක් නැති රටේ පවට උපන් මොන්ගල් බූරුවෙක් වෙනුවට හොඳ විපක්ෂ නායකයෙක් වත් හිටියා නම් මේ වෙලාවේ ආණ්ඩුවටත් බල කරලා වැඩේ ගොඩ දාගන්න පුලුවන් ඊළඟට බලයට පත් වෙන ආණ්ඩුවට තමයි වාසිය හර්ෂ ද සිල්වා එරාන් වගේ සත පහක වත් වැඩකට නැති පින් ගොන්නු පෝලිමක් පොල්පිති වලින් කපා ගන්න පුළුවන් නොදකින් දැන් නම් පේන විදියට නම් නාමෝල් බූරුවා මැච් එක ගහයි තව අවුරුදු එක හමාරක් විතර යද්දී හපොයි අපි වෙලාවට කලින් ලංකාව දාල මෙහෙට ආවේ ජනතා විමුක්ති පෙරමුණ විතරයි වැඩක් ඇති දෙයක් වත් කතා කරන්නේ

    ReplyDelete
  13. රජ්ජුරුවෝ තාමත් හෙළුවෙන්!

    “අන්න රජතුමා හෙළුවෙන්!” කියලා පොඩිඑකෙක් කියපු කතාව හැමෝම දන්නවානෙ. මේ එකේ ඉතිරිය.

    “හෙළුවෙන්” කිව්ව එකා නිසා රජ්ජුරුවන්ට වඩා අමාරුවක වැටුණෙ ඇමැත්තො ටික. රජ්ජුරුවො ඇමති මණ්ඩලේට ගෝරනාඩු කළා. ඇමති තනතුරු වෙනස් කළා. භාණ්ඩාගාර ඇමති අශ්ව ඉස්තාල භාර ඇමති කළා. විදේශ ඇමති සංදේශ ඇමති කළා.
    හැම උදේකම රජ්ජුරුවො කවුරු හරි ඇමතියෙක්ව මාරු කළා. මහ ඇමතිගෙ වැඩ බලන්න රජ්ජුරුවන්ගේ පුත් කුමාරයෙක් පත් කළා. කුමරයාට වයස අවුරුදු තුනයි! කුමාරයා මහ ඇමතිගෙ ඔඩොක්කුවට පැනලා මූත්‍රා කළා.
    මේ සේරම අකරතැබ්බවලට මුල ‘හෙළුව’ පෙන්නපු පොඩි එකා බව ඇමති මණ්ඩලේට වැටහුණා. සේරම දෙනා එකතු වෙලා පොඩ්ඩාව හොයා ගෙන ගියා.
    “මං හෙළුව පෙන්නාදීපු නිසා ‍හැමෝම අමාරුවෙ වැටුණා නේද?” පොඩ්ඩා ඇහුවා.
    තමන් කට අරින්නත් කලින් පොඩ්ඩා හේතුව කිව්ව එක ගැන ඇමතිවරුන්ට හරි පුදුමයි.
    කොහොමද එක පාරටම දැන ගත්තේ මහ රජතුමා හෙළුවෙන් කියලා?
    “අයියෝ ඒක සුළු දෙයක් නෙ. ඇඳුමෙන් වැහිලා තියෙන්න ඕනෙ අවයව සේරම එළියෙ නම්, ඒකෙන් කියවෙන්නෙ, ඒ තැනැත්තා හෙළුවෙන් කියලා තමා. මට කරද්දී ගුරුතුමා ඕක කියලා දුන්නේ.

    ඇමති මණ්ඩලේ තම තම නැණ පමණින් කාරණේ තේරුම් ගත්තා. හැමදේට ම මුල ගුරුතුමන්ලා බව සියල්ලන්ම ඒකමතිකව තීරණය කළා. ගුරුතුමන්ලා දරුවන්ට මෙවැනි දේ කියා දෙන තරමට තමන්ගේ රාජකාරි අමාරුවෙන බව ඒ හැමෝටම පෙනී ගියා. හැමෝ ම ඇඟිල්ල දික් කළේ පාඨශාලා ඇමති දිහාටයි. ඒ හිටපු ඇමති කෙනා වෙනුවට රජතුමා කෝපවෙලා ඒ තනතුරට දාලා තිබුණේ හිටපු ගව පට්ටි භාර ඇමතිවරයාවයි.

    “ඒ සිද්ධිය වෙන කොට මම මේ තනතුරේ හිටියෙ නැහැ. ඒ නිසා මට වගකීමක් බාර ගන්නත් බැහැ. ඒත් ඉස්සරහට මේ දේ නොවෙන්න මම වැඩ කරන්නම්. මගේ ගව පට්ටි පාලන දැනුම මෙතෙන්දි හරි වැදගත්!” බුද්ධිමත් විදිහට ඇමතිවරයා පැහැදිලි කළා.
    “අපේ ගව පට්ටිවල මස් අඩු වෙන කොට අලුතෙන් තණකොළ, පුනක්කු දෙනවා. ඒ වගේමයි, උන් වැඩිලා තෙල් පිරිලා මස්වල ගුණය පහළ යද්දී අපි හරකුන්ගෙ කෑම පාලනය කරනවා. ඒ වගේ ම ගැළපෙන මස් වර්ග ආසන්න රාජධානිවලින් ගෙන්වනවා. මෙතෙන්දි කරන්න ඕනෑ ඒක. මේ ගුරුවරු පමණට වඩා ළමයින්ට දැනුම දෙනවා. ඒක පාලනය කරන්න ඕනෑ.”

    පාඨශාලා ඇමති සිය තීරණය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. කෙළින් ම ගුරුවරුන්ට උගන්වන ප්‍රමාණය අඩු කරන්න කියන්න බැරි නිසා ඒ සඳහා විවිධ උපක්‍රම යෙදුවා. ඇතැම් පාඨශාලා වසා දැමුවා. ගුරුවරුන් දුර්මුඛ කරන්න ඔවුනගේ දීමනා අඩු කළා. ඔවුන් එහාට මෙහාට මාරු කළා. දුනු විදින්න දක්ෂ ගුරුවරු වෙණ වයන්න උගන්වන්න යැව්වා. වෙණ වයන අය කෘෂිකර්මය උගන්වන්න යැවුවා. ඒත් එක්කම පාඨමාලාවල ‘හෙළුව’ පිළිබඳ ලියැවුණු පොතපත ඉවත් කළා. ඉතිහාසයේ දවසක රජතුමා හෙළුවෙන් ගිය කතාව දැන ගන්න නිසා ඉතිහාසය උගන්වන එකත් නතර කරලා දැම්මා.
    අඩු දීමනා නිසා ගුරුවරු පාඨමාලා හැර දමා ගිහින් කසිප්පු පෙරීම වගේ ජීවන මාර්ග තෝරා ගත්තා. තවත් අය රට ගියා. ඒත් එක දක්ෂ ගුරු පිරිසක් මේ තත්වය වෙනස් කරන්න තීරණය කරලා ඒ ගැන සාකච්ඡා කළා.

    “උඹලාගේ දරුවන්ට හොඳ ඥානයක් ලැබෙන්නේ නැහැ. පාඨමාලා පිරිහෙනවා. හොර තක්කඩි අකුරු උගන්වන්න එනවා. ඉතිහාසය අයින් කරලා. පාඨශාලා දිරාපත් වෙන්න ඇරලා.” ඔවුන් ගම්බිම් කරා යමින් රටවැසියන් දැනුවත් කළා. බුද්ධිමත් රටවැසියන් කලබල වුණා. ඒත් ඒක තේරුම් ‍නොගත් අනුවණ පිරිස් ඒ ගුරුවරුන්ට උසුළු විසුළු කළා.
    කොහොමින් හරි සිද්ධ වෙමින් පවතින දෙය රජතුමාටත් ආරංචි වුණා. “කුමක් ද මේ සිදු වන්නේ? වහාම කරුණු සොයා බලා මට දැනුම් දෙනු!” රජු ඇමති මණ්ඩලයට නියෝග කළා.
    තමන් සැලසුම් කළ මොහොත පැමිණ ඇති බැව් ඇමති මණ්ඩලය වටහා ගත්තා. පසුදා උදේ ඔවුන් සියලු දෙනාම සීතාම්බර පට සළුවලින් සැරසිලා රාජ සභාවට ගියා.
    “රජතුමනි, අතීතයේ දිනක අප ඇඳ සිටින වටිනා සළුවෙන් සැරසී ඔබතුමා ජනතාව ඉදිරියට යද්දී එක් මෝඩ කොලුවෙක් ඔබට අවමන් කළා. මෝඩයින් වූ රටවැසියනුත් ඒ කොලුවාගේ බහ පිළිගෙන ඔබතුමාට සිනාසුණා. එහෙත් වරද අපි වැරදි කළා. දැන් යළිත් මේ සළුව අඳින්නට කාලයයි!”

    මෝඩයාට නොපෙනෙන ඒ සළුව හැඳ ගත් රජතුමා ද ඇමති මණ්ඩලයත් සමඟ මහත් ආඩම්බරයෙන් වීදි සංචාරයේ යෙදුණා.

    ‘හෙළුව’ යන වදන නොදන්න අලුත් දරුවන් ඒ පැරණි වචනය කීවේ නැහැ. තේරුණු ගුරුවරුන් ඒ බව කියන්න හැදුවත් මෝඩ මිනිස්සු එ්ක වැළැක්වූවා. “හෙළුව? ඒ මොකක්ද?” රජතුමා හෙළුවෙන් බව පෙන්වන්න හදපු ගුරුතුමන්ලාගෙන් ඒ පිරිස් ප්‍රශ්න කළා. ඉතිහාසය නූගන්වන නිසා රටවැසියන්ටත් ඒ වචනය අමතකව ගොස් තිබුණා.
    කවුරුත් කිසිත් නොකීම ගැන රජතුමා සතුටු වුණා. “ප්‍රීතියි! ප්‍රීතියි! ඇමතිවරුනි, ප්‍රීතියි!” රජතුමා උද්දාමය පළ කළා.
    ජනතාව නිසි තැනට ගෙන ඒමේ ඇමතිවරුන්ගේ ක්‍රියා පිළිවෙත රජතුමාගේ පැසසුමට ලක් වුණා. රජු ඇතුළු ඇමති මණ්ඩලයම සීතාම්බර පට සළු ඇඳ ගෙන යන්න පටන් ගත්තා. තවමත් ඔවුන් නිර්භයව ඒ ඇඳුම ඇඟලා ගෙන ඉන්නවා. ගවපට්ටිකරුවන් සුසුම් හෙළනවා.

    -රසික සූරියආරච්චි‍-

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න