.

.

Oct 20, 2022

ඩලස් අලහප්පෙරුම නම් රංගන වේදියා..

 



ඩලස් අලහප්පෙරුම නම් 

රංගන වේදියා..

➖➖➖➖➖➖➖💀➖

ඩලස් අලහප්පෙරුම කියන්නේ සුපිරි පත්තර කාරයෙක්.. ඒ ඉස්සර.. එයා දේශපාලනයට එන්නේ කවිකොල කාරයෝ හිටන් දේශපාලනයට ගෙනාපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්..

හැබයි මාතර යුව රජු වෙච්චි මංගල සමරවීරගෙන්, මහින්දගෙ මිනිහෙක් වෙච්චි ඩලස් කැපෙනවා. ඇත්තටම කපනවා. මංගල කියන්නේ මාතරට විශාල සේවයක් කරපු රස්සාවල් දීපූ ලිබරල් දේශපාලුවෙක්. 

ඉතින් එහෙම වැඩක් කරපු මිනිහත් සෙකන්ඩ් වෙන ගානට මේ මෙලෝ රහක් නැති ඩලස් ජනප්‍රිය වෙනවා. ඒ අපේ ජනතාවගේ මෝඩකම. කොහොම හරි චන්ද්‍රිකගේ කාළේ රෙවෙන්නම කැපුන ඩලස්, ඇමරිකා යනවා. 

ඒ ගියපු ඩලස් ආයේ ලංකාවට ගෙනත්, මංගලත් කපලා, කැබිනට් ඇමති කමකුත් දෙන්නේ මහින්ද මහත්තයා. ඒත්, ඩලස් කියන්නේ රටට තියා ගමටවත් මෙලෝ දෙයක් කරපු කෙනෙක් නෙමෙයි. දෙයක් කරගෙන තියෙන්නේ තමන්ට විතරයි. 

පොරගෙ මහ ගේ තියෙන රදම්පල දන්දෙනිය පාරේ මිනිස්සු අදටත් ගමන් යන්නේ ලොරි භාගේ. හැබයි පොරගෙ රදම්පල මහ ගේ ඉස්සරහ නම්, කොළඹ 7 නිදහස් චතුරශ්‍රය වගේ සුපිරියටම හදාගෙන තියෙනවා.

පොරයි විමලුයි එකතුවෙලා ඝෝඨා අන්දගෙන පෝට්ටුවේ බලය අල්ලන්න තමයි මුලින්ම ප්ලෑන් කළේ. මේවා මාට්ටු වෙච්චි බැසිල් කරන්නේ විමල්ගෙ පුපට පයින් ගහලා එලවීම. 

ඊළඟට පොර පෝට්ටුව ඇතුලේ ඉඳන් සිරිසේනත් අල්ලගෙන ගේම ගහන්නේ මීළඟ චන්දයට රාජපක්ෂලාට එරෙහිව පොද්දා ලෙස එන්න. ඒ වැඩේටත් කෙලවෙනවා.

ඊළඟට තමන්ගේ මල්ලිට චන්දේ දෙනවා කියලා හිතාන ඩල්ස්ට මනාපයක් දෙන්නෙයි කියපු මහින්දට අගමැතිකමෙන් අස්වෙන්නෙයි කියන්නේ ඝෝඨාගෙන් අගමැතිකම ගන්න.

මේ කුමණ්ත්‍රණය කරපු සෙට්ටෙක් තමා ඝෝඨාට කෙලවිලා ගියයින් පස්සෙ කෙලින්ම ජනාධිපති වෙන්න සජිත් එක්ක ඩීල් එක දාන්නේ.

හැබයි සජිත් කියන්නේ ගල් ආඳෙක්. පොර දන්නවා අනිවාර්‍යයෙන් දිනන්නේ රනිල් කියලා. ඒ නිසා පොර මේ බලපෙරේතයා ඉස්සරහට දාලා, තමන්ගෙ විලි ලැජ්ජාව ඩලස්ගෙ අමුඩෙන් වහගන්නවා.

ඊට පස්සේ සජිත් නෙමේ මේ දේශපාලන අපතයා පයිසෙකට ගනන් ගන්නේ. දැන් සදා සොත්ති භවන්තුතේ වෙන්න අනාථ වෙලා ඉන්න, පොරයි පොරගේ හාල්පාරුවෝ සෙට්ටෙකයි ජෙප්පන්ට සෙට් වෙන්න යන්නේ. 

මම හිතන්නේ නෑ, බුකි ජෙප්පෝ මේ වාහේ කරේ තියාගෙන ගියාට, පක්ෂේ බල මණ්ඩලේ මහ උන්වත්, ජජබෙ මහ උන්වත් මේ වගේ අපතයෙක් දාගෙන නායි කියලා.

මට මතක විදියට සන්නද කොහෙද, ඩලස් ගැන හරි අපූරු කතාවක් කියනවා. ප්‍රදීපා ධර්මදාස කියන්නේ මේ රටේ අග්‍රගන්‍ය කලාකාරියක් වෙන්න හිටපු මල්ටි ටැලන්ටඩ් කළා කාරියක්. ඩලස් කියන පත්තර කාරයා මේ කෙල්ල බැඳගත්තයින් පස්සේ මෙයාගේ කළා ගමන එහෙම්මම නවත්තලා දානවා. මොකෝ පොර දන්නවා ප්‍රදීපා ෆීල්ඩ් එකේ ඉදිරියට ගියා නම්, පොරට වඩා ජනප්‍රිය කෙනෙක් වෙනවා කියලා.

ඉතින් එහෙම මිනිහෙක් රෙද්ද අස්සේ දාගෙන, හැම තැනම මුට්ටිය දාලා බලන මේ බල පෙරේතයට ජෙප්පෝ කීයටවත් මාට්ටු වෙන එකක් නෑ.

මේ වගේ ගුණමකු දේශපාලන අපතයන් දේශපාලනයෙන් අතු ගාලාම දන්න ඕන, ඒ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි. මේ වගේ බොරුකාරයන්ට වඩා, හොරුන් කියන උන් මිනිස්සුන්ට මක්කා හෝ කරලා තියෙන නිසා. උන් මිනිස්සු එක්ක ඇත්තටම ඉන්න නිසා.

ෆොටෝ එකේ ඉන්නේ ඇත්ත ඩලස් හා විමල්..

මයික් ඉස්සරහට එන්නේ ඩලස් අලහප්පෙරුම නම් ප්‍රබුද්ධ කෘතහස්ත රංඟවේදීයා.


.

15 comments:

  1. ඩලස් අලහප්පෙරුම මැතිතුමා කියන්නේ දුප්පතාගේ දුක දන්නා නායකයෙක්. එතුමා මට මේ ගේ හදා දුන්නා. එතුමාට මම සදා ණය ගැතියි. මාගේ පියා පරලොව ගියාම පෙට්ටිය අරං දුන්නෙත් ඩලස් මැතිතුමා.

    හේෂාන් දමින්ද - ප්‍රවීන ග්‍රැෆික් නිර්මාණ ශිල්පී

    ReplyDelete
    Replies
    1. ඩලස් යනු ඕනැම ගූ ගොඩක් වදන් වලින් අයිසිං කරන මෙලොව රහක් නැති අපතයෙක්.
      හැබැයි දකුණේ බයියන්ටනං පොර වියතෙක්.
      සිංහල පත්තර මැට්ටංට මාර මාධ්යකරුවෙක්.

      Delete
  2. සැප්තැම්බර් මාසේ බිල එන්නේ ඔක්තෝම්බර් 5 වෙනිදා වගේනේ. එතකොට ඒ බිල ගෙවන්න පුළුවන් අන්තිම දවස කවදද බන්? ලෑන්ඩ් ෆෝන් එකට රෙකොඩින් කෝල් එනවා due date එක ලඟයි කියලා. තාම ඔක්තෝම්බර් 20 වෙලත් මුන් බිල ගෙවන්න කියල කෝල් දෙන්නේ අහවල් එකටද? හරි නම් නොවැම්බර් 20 වෙනකන්ද කොහද වෙනකන් කල් තියෙනවා නේද ඔක්තෝම්බර් බිල ගෙවන්න? ඒකත් 50%ක් ද කොහෙද ගෙව්වම ඇතිනේ. 2017 වගේ නම් එහෙම තමා මම නම් කලේ.

    දැන් මොකද බන් මෙහෙම පස්සෙන් පන්න පන්න බිල ගෙවපන් කියන්නේ බිල ඇවිල්ලා දවස් 15ක් ගිය ගමන්

    ReplyDelete
  3. මේක උනේ ඊයෙ උදේ. පුදුම කලකිරීමකින් ලියන්නෙ. උබලට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ මේ දවස්වල වැස්ස ගැන. පුතාව උදේට ඉස්කෝලෙට ඇරලවනව කියන්නෙ එකම යුද්ධයක්. බස් එකේ යන්නෙ. ඊයෙත් උදේම පුතාව අරන් වැස්සෙම පාරට ආව. දන්නවනෙ ඉතින් කොල්ලව කොහොම හරි කවර් කරන් මම බාගෙට තෙමිලා. ආපු නිට්ටඹුව බස් එකට පිටිපස්ස දොරෙන් නැග්ගා. නැගපු ගමන්මග දොර ලග තුන් දෙනෙක් ඉදගන්න සීට් එකේ එක්කනෙක්ට ඉඩ තිබුනා. පුතාව ඒකෙ ඉන්දලා බෑග් ටික එහෙම රැක් වලට දාල එක අතකින් කුඩෙත් අල්ලන් පුතාව කවර් කරන් එතන හිටගෙන හිටිය. මොකද පුතා හිටියෙ දොර අයිනටම වෙන්න. සල්ලි ගන්න ආපු කොන්දා සල්ලිත් අරන් දැන් මට යන්නළු බස් එකේ මැදට. මං පුතාව පෙන්නල ඌට කිව්වා පොඩියිනේ. දොරත් ලගනේ. ඒකයි එයාව කවර්වෙන්න ඉන්නෙ කියලා.

    මොකද කොලුකරයෙක් පුතාට පුකේ ඇරියොත්. අපිත් පොඩි කොල්ලොන්ට ගල් කපනවානෙ. මූ එහෙත් මට මැදට යන්නමලු. බැරිනං බහින්නලු.. මට මාර දුකයි බං. මං ගැන නෙවෙයි දරුවා ගැන. ඌ දීපු සල්ලි ටිකත් දික් කරන් බහින්නලු. මං ආපහු මගෙයි පුතාගෙයි බෑග් ටිකත් එල්ලන් වැස්සෙම පුතා එක්ක බැස්සා.. ඉස්කෝලෙන් හදාගෙන එන්න කියලා තිබුනා ගෙයක්. පවු කොල්ලා අමාරුවෙන් ඒකත් පරිස්සම් කරං වැස්සෙම බැස්සා. අවුරුදු 7යි කොල්ලට. ඌට ඒ පොඩිඑකා ගැන හිතන්න තිබුනා.

    හවස ගෙදර ඇවිත් වයිෆ්ට විස්තරේ කියද්දී වෆිෆ් බැන්නා උබ වගේ හිගන පොන්නයෙක් එක්ක ආව එක එකිගේත් කරුමේ කියල. ඔෆිස් එකේ බොසාව තමයි වයිෆුත් උඩ තියන් ඉන්නේ. වැස්ස දවස් කියලා බොස් වයිෆ් ව එක්කන් යන්නත් එනවා ගෙදරට.

    "මොකද්ද බං මේ රට

    - බණ්ඩාරවෙල කොල්ලෙක් -

    ReplyDelete
  4. රු පනස්දාහට වැඩි ආදායම් ලබන්නන් සදහාද බද්දක් පැනවිය යුතුයි
    රටේ ආර්ථිකය ස්ථාවර කරන්න රටේ ජනතාවත් තම සහයෝගය දැක්විය යුතුයි අරගල කරාටම මදි!

    - ආචාර්ය රනිල් වික්‍රමසිංහ අතිගරු ජනාධිපති උතුමාණන් වහන්සේ

    ReplyDelete
  5. පහුගිය 2021 දෙසැම්බර් මාසයේ පාටියකට ගිහින් සිහි විකල් වන තුරු මත්පැන් පානය කර අධික ලෙස බිමතින් වාහනයක් ධාවනය කර එහි ගැටීමෙන් කහ ඉර මතදී කාන්තාවක මරණයට පත් වූයේ යැයි චෝදනා එල්ල එල්ල වන දහනව හැවිරිදි තරුණයකුට වරද පිළිගත්පසු රුපියල් ලක්ෂ 2 ක දඩයක් නියම කිරීමට ද ඊට අමතරව මියගිය කාන්තාවගේ මවුපියනට ආ සැමියාට ලක්ෂ 2ක වන්දියක් ගෙවීමට නියම කර තිබේ.

    2021 වසරේ දෙසැම්බර් මස පළමුවෙනිදා මීගමුව ප්‍රදේශයේදී සිදුකළ රට පුරා ප්‍රචලිත මාරක රිය අනතුර සම්බන්ධයෙන් වරද පිළිගැනීම මත මෙම දඬුවම් නියම කර ඇත.

    මිනිස් ජීවිතයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙක ද? මේ දඩ 1850 ඒවාද? අඩුම වශයෙන් මිලියන 10ක් දඩ ගෙවිය යුතුයි .ලක්ෂ දෙක ජිටිතයට හිලව් කරනවානම් හැමෝම කුලියට මිනී මාරාවි .

    මේ පළාත්වල තුන්කාල රියැදුරෝ යන්නේ ඉගිලිලා මොකද උන් හිතන්නේ උන් අපේ නීතියට යට නෑ කියලා. මද්‍රාසා ඉවරවෙලා කොල්ලො යන්නේ ස්කුටර් වල යක්කු වගේ

    කෆීර් කියලා කියමින් තම දහමේ දෙවයන් නොඅදහන ජනයා මරා දැමීම පවා කිසිම විදිහකින් අවුලක් නැති පාපයක් නොවෙයි උන්ට ඒව ගැන කවුරුත් කතා කරන්නේනෑ නේ ද මේ දවස් වල?

    ReplyDelete
  6. ගුටාබේ මහත්තය.

    ReplyDelete
  7. දත් බොල්ලෑ කට ගඳ ඇස් වපර නාකි දර හැවක් වන පුෂ්පාව, වීසා එක වෙනුවෙන් කර ගහපු පොන්නයොත් ඉන්නේ

    ReplyDelete
  8. රෂිනිගේ ඇදගෙන හිටපු පෑන්ටි එකක් සුවඳ බලන ගමන් අතේ ගහන්න ආසයි

    ReplyDelete
  9. අද මට සතුටු දවසක්. ඒ මා ඉපදී ඇත්තේ අද වැනි දවසක නිසා නොවෙයි. මට කැමති මිනිසුන් රාශියක් රටේ ඉන්න බව දැන ගැනීමට ලැබුණු නිසා. දෙතුන් දෙනකු මට හූ කියා තිබුණා. ඒ කුල පීඩනය නිසා හෝ වෙනත් සමාජයීය පීඩනයක් නිසා හෝ තම දෙමවුපියන්, විශේෂයෙන් පියා ගැන ඇති වූ යම් නොහොඳක් නිසා ඇති වූ වෛරයක් නිසා හෝ සිංහල බෞද්ධ සංස්කෘතියට ඒ ආරෝපණය කිරීමෙන් සිංහල බෞද්ධ විරෝධී වූ පඬි නැට්ටන්. මා දන්නවා විශ්වවිද්‍යාලවල බොහෝ පඬියන් ද, විශාල බහුතරයක්, මට කැමති නැති බව. එය ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන්ගේ බුද්ධිය ගැන මා හොඳින් දන්නවා. මගේ අවාසනාවකට නෑයන් නොවන්නන් අතර මට වැඩියෙන් ම ඇසුරු කරන්න ලැබුණේ, අර කියන විධියට මිනිස් පැය හැටියට, ඒ අය.



    එහෙත් ඒ සියල්ලට ම වඩා මා සතුටු වන්නේ මට අද ලැබුණු සුබ ආරංචියක් නිසා. අමෙරිකාවේ හාවඩ් හා ස්ටැන්ෆර්ඩ් විශ්වවිිද්‍යාලවල කෙරී ගෙන යන පරයේෂණ පිළිබඳ මට අද දැනගන්න ලැබුණා. ඒ මනුෂ්‍ය නොවන ප්‍රාණීන් සමග සන්නිවේදනය පිළිබඳ ව. ඒ පර්යේෂණ තවමත් ඇත්තේ මුල් අවධියේ. එහෙත් හැට ගණන්වල සිට ඒ ගැන උනන්දුවක් දැක් වූ අයකු හිටි බව දැන ගන්න ලැබුණා. ඒ පර්යේෂණවලට අනුව ඇතැමුන්ට අඩ නින්දේ සිටින විට එවැනි මනුෂ්‍ය නොවන ප්‍රාණීන් මෙන් ම එවැනි හැකියාවක් ඇති වෙනත් මිනිසුන් සමග ද ක්‍ෂණික ව සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ එක්තරා ආකාරයට අර ක්වොන්ටම් පැටලුණු අංශු වගේ.



    පර්යේෂකයන් කියන ආකාරයට එවැනි හැකියාවක් ඇති අයගේ මොළයේ ෙසෙල (සයිල) න්‍යුරෝන ගැට ගැසී ඇති ආකාරය වෙනස්. ඔවුන්ගේ මොළයේ අනෙක් අයගේ මොළයට වඩා ඒ සම්බන්ධතා වැඩියි. පඬි නැට්ටන්ගේ මොළය ගැන මා කියන්න යන්නේ නැහැ. අයිස්න්ටයින්ගේ මොළයේත් වෙනස්කම් තිබුණා ය කියනවා. ඒ වෙනස්කම් මේ පර්යේෂකයන් කියන වෙනස්කම් සමග සමාන බවක් ඇත්දැයි දැනගන්න පුළුවන් නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. එහෙත් ඒ සියල්ලට ම වඩා මා සතුටු වන්නේ මට අද ලැබුණු සුබ ආරංචියක් නිසා. අමෙරිකාවේ හාවඩ් හා ස්ටැන්ෆර්ඩ් විශ්වවිිද්‍යාලවල කෙරී ගෙන යන පරයේෂණ පිළිබඳ මට අද දැනගන්න ලැබුණා. ඒ මනුෂ්‍ය නොවන ප්‍රාණීන් සමග සන්නිවේදනය පිළිබඳ ව. ඒ පර්යේෂණ තවමත් ඇත්තේ මුල් අවධියේ. එහෙත් හැට ගණන්වල සිට ඒ ගැන උනන්දුවක් දැක් වූ අයකු හිටි බව දැන ගන්න ලැබුණා. ඒ පර්යේෂණවලට අනුව ඇතැමුන්ට අඩ නින්දේ සිටින විට එවැනි මනුෂ්‍ය නොවන ප්‍රාණීන් මෙන් ම එවැනි හැකියාවක් ඇති වෙනත් මිනිසුන් සමග ද ක්‍ෂණික ව සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ එක්තරා ආකාරයට අර ක්වොන්ටම් පැටලුණු අංශු වගේ.



      පර්යේෂකයන් කියන ආකාරයට එවැනි හැකියාවක් ඇති අයගේ මොළයේ ෙසෙල (සයිල) න්‍යුරෝන ගැට ගැසී ඇති ආකාරය වෙනස්. ඔවුන්ගේ මොළයේ අනෙක් අයගේ මොළයට වඩා ඒ සම්බන්ධතා වැඩියි. පඬි නැට්ටන්ගේ මොළය ගැන මා කියන්න යන්නේ නැහැ. අයිස්න්ටයින්ගේ මොළයේත් වෙනස්කම් තිබුණා ය කියනවා. ඒ වෙනස්කම් මේ පර්යේෂකයන් කියන වෙනස්කම් සමග සමාන බවක් ඇත්දැයි දැනගන්න පුළුවන් නම් හොඳයි.



      ඒ කෙසේ වෙතත් ඇතැම් නොබෙල් තෑගි හිමියන් සමග සම්බන්ධකම් පැවැත්වීමට පර්යේෂකයන්ට හැකි වී තියෙනවා. එපමණක් නොව සාර්ථක ව්‍යාපාරිකයන් ද එවැනි සම්බන්ධකම් පවත්වාගෙන යන බව දැන ගන්නට ලැබී තියෙනවා. එහෙත් ඔවුන් තම සාර්ථකත්වය ලබා ගත්තේ කෙසේ දැයි ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ.



      අඩ නින්දේ කතාව මගේ සිත් ගත්තා. කෙක්‍ය්‍රලේ බෙන්සීන් අණුව සම්බන්ධයෙන් තමා දුටුු සිහිනයක් ගැන කියා තියෙනවා. එයත් අඩ නින්දේ අත්දැකීමක් වෙන්න පුළුවන්. අප පරල වෙනවා (trance) කියනවා. ඒත් එක්තරා ආකාරයකට අඩ නින්දේ සිදුවන ක්‍රියාවක්.



      අමරිකාවේ බොහෝ දෙනා තවම මේ පර්යේෂණ පිළිගන්න කැමති නැහැ. එහෙත් හාවඩ් හා ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලවල ඒ පර්යේෂණ කරන නිසා ඒවාට හූ කියන්නේ නැහැ.

      Delete
    2. දැන් කාට හරි ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ සියල්ල මොළයට ඌනනය කෙරෙන නිසා ඒ භෞතික ක්‍රියාවක් ද කියා. මට නම් මොළය කියන්නේ මනස නොවෙයි. එය මනසේ ක්‍රියාකාරීත්වය සඳහා යොදා ගන්න එක් අවයවයක් පමණයි. ඇතැමුනට පමණක් එවැනි මොළ තියෙන්නේ ඇයි. ඒ ඔවුන්ගේ මනස් සඳහා ආධාරයක් පිණිස. එමෙන් ම එවැනි මනස් හා මොළ ඇති වීමත් අහම්බයක් වෙන්න බැහැ. අපට සසර පිහිට වන්නේ එහි දී.



      මා වැඩිම වුණොත් තව වසර දහයක් එකොළහක් ජීවත් වේවි. මා මිය යෑමට කලින් මේ පරයේෂණ අවසන් වෙන එකක් නැහැ. එහෙත් බටහිර විද්‍යාඥයන්ට බෞද්ධ චින්තනය මත පදනම් වෙන්න පුළුවන් නම් තවත් ඉක්මණින් ඒ කටයුතු කර ගන්න පුළුවන් වේවි කියා මා හිතනවා. දැනුම කියන්නෙ බොරු වුවත් සංගත ව නිරීක්‍ෂණ පැහැදිලි කරන කතන්දර පමණයි. නිරීක්‍ෂණත් දැනුම මත පදනම් වෙනවා. ඒ චක්‍රිය සම්බන්ධයක්.

      ආචාර්ය නලීන් ද සිල්වා

      Delete
  10. Saumyage rosa paata huththata diwa dala juice bonna thibba nam..

    ReplyDelete
  11. වියපත් වෙද්දි පිරිහෙනවද අපේ මොළේ
    හොඳ ගතිගුණත් ඒ එක්කම යාද කැලේ
    බලය ලැබුණු විගසින් අවතැන්ව මොළේ
    ඇයි වැටෙන්නෙ මුන් ඔක්කොම නරා වළේ?

    ReplyDelete
  12. අටමස්ථානාධිපති හිටපු එක්සත් ජාතික පක්ෂයේ උපදේශක සහ අපවත් වන විට සමගි ජන බලවේගයේ ආගමික කටයුතු පිළිබඳ විශේෂඥ උපදේශක තැන්පත්, සසුනට අරුණ ජාතික ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක වරයාගේ දේශපාලනික ආගමික සහ ශාසනික කටයුතු පිළිබඳ විශේෂඥ උපදේශක තනතුර දැරූ අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් අපවත් වෙයි

    එම හිමියන් අපවත්වෙන විට එම හිමි සතු ව්‍යාපාර කිහිපයක අයිතිය වෙනුවෙන් යම් යම් මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වූයෙන් ඒවා නිරාකරණය කර ගැනීමට විශේෂ කමිටු පත්කිරීම සඳහා ශ්‍රී ලංකා බේරුම්කාර වෘත්තීය සංගමය විසින් ඉතා පුළුල් ලෙස සාකච්චා කිරීමට අදහස් කර තිබෙනවා

    අපවත් වී වදාළ අතිපූජ්‍ය පල්ලෙගම සිරිනිවාස හිමියන් සතු පහත දැක්වෙන දේපළවල සහ තවත් ඉතාමත් විශාල ව්‍යාපාර දේපළ සහ තවත් වත්කම් එකතුවට හිමිකම් තීරණය කිරීමට

    ❗ අනුරාධපුර ⁣කොළඹ බස් පර්මිට් 3යි

    ❗අනුරාධපුර පුජා නාගරයේ සුපෝපබෝගි සංචාරක තානායමක සහ තවත් සංචාරක හෝටල් හතක කොටස් අයිතිය

    ❗ පොලොන්නරුව කොළඹ බස් පර්මිට් දෙකක්

    ❗ පව්ලේ හිතවතකු සමග පවත්වාගේන ගිය උගස්බඩු මධ්‍යස්ථානයක හයක්

    ❗ඉතා මැතකදි විකිණීමට තැබු V8 රථයක් සහ රෙන්ජ්රෝවර් රථ හතරක් සහ අව්ඩි රථයක්, බී එම් ඩබ්ලිව් සෙවන් සීරීස් රථ දෙකක් බෙන්ස් කාර් තුනක් සහ පෝශේ වර්ගයේ ජීප් රථ දෙකක් සමග අනුරාධපුරයේ නගර මධ්‍යයේ වාහන වෙලදපොලක්

    ❗ගාල්ල ප්‍රසිද්ධ හෝටලයක කොටස් අයිතිකරු

    ❗ගල්කිස්ස ටෙම්ලස්පාරේ සුපෝපබෝගි නිවසක් ඇතුළු විශාල ප්‍රමාණයක් වත්කම් එකතුවට හිමිකම් ඇවිරිණි

    මේ ගැන ඔබටත් හිමිකම් තිබේනම් සියලුම සාක්ෂි සහිතව ඉදිරිපත් වී ඔප්පු කර හිමිකම් තහවුරු කිරීමට ශ්‍රී ලංකා බේරුම්කාර සංගමය විසින් ආරාධනා කර සිටිනවා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න