.

.

Oct 7, 2022

ආදරෙයි සුදු මැණික බොක්ක පැලෙන්න...

 


ඇත්තටම සුදු මැණික මට ඔයාට තියෙන ආදරේ ලියලා දෙන්න වාලච්චනේ කරදයි පැක්ටේරියේ හදන කරදාසිත් මදි පැටියෝ. 

ඔයාගේ චරිතේ අල්ලලා මම නවකතාවක් ලියන්න පටන් ගත්තා ටික කලකට කලින්, ඒකේ කොටස් කීපයක් ලියලා වැඩේ නැවතුනා. ඒක අගය කරපු කීප දෙනා අතරේ Chanuka Waththegama ත් උන්නා. දැන් ඒක ලියන්න ඕන නෑ. හැමෝම දැනගෙන ඉවරයි වස්තුව.

අම්මපා හා බොරුද? ඔයා කරපු ව්‍යාපාරයේ මම කිසිම වරදක් දකින්නේ නෑ. ඇත්තටම පිටරට ඇදී යන සල්ලි මෙහේම රෝල් කරපු එක පට්ට වැඩක්. හැබයි ඔයා ඒවා පිටරට ගෙනිච්චද නැද්ද කියන්න දන්නේ නෑ මගෙ සත්තරන්. එහෙම කරා නම් ඒක වැරදියි. එහෙම ඉන්වෙස්ට් කරලා ප්‍රොෆිට් එක මෙහේ ගෙනාවා නම් අපි තරහා නෑ. හැබයි කොතනක හෝ අවුලක් වුනා නේ මැණික.

ඔයා කරපු ව්‍යාපාරය වැරදියි නම් දේශීය බැංකු කරන ව්‍යාපාරත්, ස්විස් බැංකුත්, පැනමා, සී ෂෙල්ස්, ඩුබායි, සිංගප්පූර්, හොං කොං වගේම දැන් බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්ස් වල කරන ආර්ථික මොඩල් ඔක්කොමත් වැරදියි.

අපේ හාල්පාරුවෝ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කියන මෙලෝ රහකට නැති රෙද්දක් ගැන මරා ගනිද්දී, ඔයා මේ ලෝකේ තියෙන මොඩර්න්ම ඉකොනමිය මෙහේ ඇප්ලයි කරලා, අති සාර්ථකව කරගෙන ගිහින් තියෙනවා සුදු මැණික. දැන් මුළු ලෝකෙම දුවන්නේ මේ ආර්ථික මොඩල් එකෙන්. ඕකට අනුගත වෙන්න බැරි රටවලට කෙලවෙලාම යනවා. ඉර නොබසින අධිරාජ්ජෙටත් IMF එක වෝනින් දීලා තියෙන්නේ.

ඒ තමා කළු සල්ලි ආර්ථිකය. 

පැනමා පේපර්ස්වලින්, පැන්ඩෝරා පේපර්ස්වලින්, නම් එලියට ආවේ, ලෝකේ බලවත්ම පුද්ගලයන්ගේ, ඒ වගේම මෙහේ ගෝල්ඩන් කී එකෙනුයි, දැන්, සුදු මැණිකගෙ කේස් එකෙනුයි එලියට ඇවිත් තියෙන්නේ, ලංකාවේ මහා පොරවල් ලෙස පෙනී ඉන්න උන්ගේ නම් ගම්.

සුදු මැණික මම ඔයාට උන්ඩුකපුච්ඡයෙන්ම ආදරේ, ඔයා දඬුවම් මුදලාලි වගේ, සෝමා එදිරිසිංහ වගේ, කොතලාවල වගේ, සක්විති වගේ පොඩි මිනිහගෙ අර්ථසාධකේට, ෆන්ඩ් එකට අරින්නේ නැතිව, කළු සල්ලි කාරයොත් එක්කම ගේම ගගපු නිසා. ඒ අතින් ඔයා ග්‍රේට් මගේ වස්තුව. මොකෝ මහා සාගරෙන් දිය දෝතක් ගත්තට මහා සාගරේ අමුතුවෙන් හඬා වැලපෙන්නේ නෑ. මහ මුහුදට ලැජ්ජා හිතුනොත් මිසක්කා.

ලංකාවේ බ්ලැක් මනී මාර්කට් එක අනාදිමත් කාළයක ඉඳන් තිබුනත්, ඕපන් ඉකොනමි එකෙන් හැඳුන ලුම්පන් ධනපති පන්තියට ඒක ඔෆීෂියල් කරේ, ඒ කාළේ ලාංකීය ආර්ථිකයට නවීන දේ එකතු කරපු කොතලාවලම තමයි. ඒ ගෝල්ඩන් කී එකෙන්. ඒකේ ගෙවපු පොලිය වැඩියි. කරපු ඉන්වෙස්ට්මන්ට් ගොඩාක් කලේ පිටරට, ඉතින් රෝල ලස්සනටම කරගෙන ගියා.

ඇත්තටම ගෝල්ඩන් කී වත්, දඩුවම් මුදලාලිවත් වැටුනේ නෑ. වැට්ටුවා. ඒක කාගේ ගේමක්ද කියලා හැම එකාම දන්නවා. කොතලාවල වගේ බිස්නස් කාරයෙක්ට ඇරලා අද ඒ සෙට්ටකම විඳවනවා. කරුමෙට රටටත් විඳින්න වෙලා තියෙනවා. ගෝල්ඩන් කී එක හරියට කරගෙන යන්න දුන්නා නම්. අද මෙහෙත් බ්ලැක් මනී පාරාදීසයක්. අපේ ගොබ්බයන්ට එච්චර මොළයක් තාම නෑ මගෙ මැණික. 

මොළේ පෑදෙන්න වලක වැටෙන්න ඕනය කිව්වට සුදූ, වලේ වැටිලත් අපේ උන්ට ගොඩ එන්න මොළේ පෑදිලා නෑ. උන්ට ගොඩ එන්න කිසිම ප්ලෑන් එකකුත් නෑ. තියෙන ඒවට කෙල කෙල මහ බැංකුවේ මහ එකා පාඩු පිට පාඩු ලබන ආයතනවල පිං පඩි ගෙව ගෙව ඒවා නඩත්තු කරගෙන යනවා. ඒවා රීස්ට්‍රක්චරින් හරි විකුණලා දාන්න හරි මෙලෝ වැඩ පිලිවලක් පොරට නෑ. බන්ධුල ගුණවර්ධන වගේම පොත්වල තියෙන තියරි කියෝනවා, ටයි කෝට් දාලා ඇවිත් මයික් ඉස්සරහට වෙලා.

ඔයාට කෙලවුනේ හෝ කෙලෙව්වේ ගෝල්ඩන් කී එකට දීපූ ගේමක් වගේම ගේම් එකක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි මැණික. නැතුව ඔයා ගේමක් දුන්නා නම් මෙහෙම මාට්ටු වෙන්න දෙන්නේ නෑ නේ. 

ඒත් සුදූ පොඩි සැකයක් එන්නේ ඔයාගේ බිස්නස් ට්‍රික්ස් හෙවත් බිස්නස් ස්ට්‍රැටර්ජිය නිසා. ඒවා නම් ක්ලැසික් ගේම්. හැබයි ඉතින් එහෙම පිම්පියෝ හා VVIP ගනිකාවන් නඩත්තු කරපු එකත් ඉස්තරන් සත්තරන්. එහෙම නැතිව ඔය බිස්නස් කරන්න බෑ. ඒක වෙනම කතා කරන්න ඕන ටොපික් එකක්. අපේ ඩයනා මැඩම්ගේ නිශාචර සමාජය, තඩි ප්‍රියන්තගෙ කොලපාට සමාජය, ඒවා තමයි සුදු මැණික අපෙත් සිහිණ.

මට  ඔක්කෝටම වඩා ඔයාට පුදුම ආදරයක් ඇති වුනේ, මෙච්චර කල් රාජපක්ෂලා හොරුයි කියාපු සාධු සමාජයේ උන් හරි හම්බ කරලා තියෙන්නේ කොහොමද කියලා රටට පෙන්නපු එකට. මුන් ගහන්නේ සම්මා ගැහිලි කියලා පෙන්නපු එකට. විප්ලව කරන්න යන උන් සුපිරි ව්‍යාපාරිකයෝ කියලා පෙන්නුවට, විහාර මහා දේවිලා සල්ලිවලට එයාලගෙ පූසන්ට වටිනාකමක් එකතු කරපු හැටි පෙන්නුවට, උන් මිනිස්සු බ්ලැක් මේල් කරන හැටි පෙන්නුවට, සිස්ටම් චේන්ජ් කරන්න ගියපු හැම එකාම, නම්බර් වන් බ්ලැක් මනී වලින් ජීවත් වෙන උන් කියලා පෙන්නුවට.

ඔයාට මහ ලොකු දෙයක් කරන්න මේ රටේ නීතියට බෑ. ඒ ගැන වැඩියේ ලියන්න බෑ. ඒ ගැන ලියන්න ගියොත් මට ඇතුලේ ගිහින් නවතින්න වෙන්නේ සුදූ. අනික මගේ ප්‍රජා අයිතියටත් කෙලවෙලාම යනවා සුදු මැණික. ඊට පස්සෙ මේ වගේ ලව් ලෙටර් එකක්වත් ලියන්න බැරි වෙනවා.

ඔය පොඩි පොඩි වැටීම් තිබුනට ඒවට සැලෙන්න එපා. අනික මේක හොරකමක් නෙමේ නේ, රටක්ම බංකොලොත් වෙච්චි වෙලේ, ව්‍යාපාරයක් බේරෙන්න විදියක් නෑ නේ රත්තරන්. අපේ උන්ට සති දෙකෙන් ඔක්කොම අමතකයි...

අනික නාගනන්ද වගේ සර්ව සාධාරන එකෙක් ඔයා වෙනුවෙන් උසාවිය කොර කරයි....

ඔයාට බුදු සරණයි සුදු මැණික..!!!

බුදුන් සරණ ගිය කෙනෙකුට කවදාවත් වරදින්නේ නෑ මගෙ රත්තරන්...

28 comments:

  1. කතාව ඇත්ත මාතේ නියම පෝස්ට් එකක් ලංකාවේ ආර්ථිකය ගැන උද්‍යෝගයක් දක්වන්නට හොඳ පදනමක්

    ඔය වගේම තමයි තිලිණි කියන්නේ මට පේන විදියට නම් නියම විහාර මහා දේවි, මද්දුම බණ්ඩාරට උපමා කලත් කමක් නෑ.

    ලංකාවේ නම් දරාපු කුප්‍රකට හොරු ටිකට විතරක් හොරු හොරු කියලා ආඩපාලි කියපු මහා සාධු චර්යාවක් පෙන්නගෙන යටින් අරුන්ටත් වඩා අම්බානක හොරකම් කල හෙන සෙට් එකකම එක පාර මහපාර මැද්දේ තියලා රෙද්ද ලිහුවා වගේ වැඩක්.

    විගනනය , බදු ක්‍රමයේ වැරදී කියපු උන් උන්ම වැරදී කරපු උන් හංගලා තිබ්බ සල්ලී ටික එලියට ඇදලා ගත්ත එකෙන්ම ඒ මනුස්සයා රොබින්හුඩ් ලයින් එකේ ගේමකුත් ගහලා තියෙනවා.

    රාජපක්ෂ කල්ලියේ කට්ටියත් එක්ක මෛත්‍රිපාල සිරිසේනල, සජිත් ප්‍රේමදාසල, ජීවන් කුමාරතුංගල, මලික් සමරවික්‍රමල, දුලීකා මාරපනලාගේ පටන් දමිතල, සෝභිතල, රන්ජන්ල, පරණවිතානල, ෂෙවාන්ල, ඇන්ජෙලෝ මැතිව් හර්ෂ ද සිල්වල, එරාන් වික්‍රමරත්නල, වසන්ත සමරසිංහල, දහම්ල ඩඩ්ලිල අනුර කුමාර දිසානායක, විජිත හේරත් නලින්ද ජයතිස්ස සේරම මෙතන ඉන්නව කියල දැන් නම් හැමෝටම පැහැදිලි වෙලා තියෙන්නෙ. සියලු තොරතුරු තව ඉදිරියට... විගණනය පටන් ගන්න නියම තැන.

    එයාලම ඉල්ලපු එක නිසා එයාලගෙන්ම පටන් ගත්තට එයාල අවුලක් කරන එකක් නෑ මම හිතන්නේ. මොකද ඉල්ලුමට සැපයුම ලබා දිය යුතුයි

    රනිලා මේක පින්තූර දාල කට්ටිකටම අර්ථ නැත්නම් උන්ව බ්ලැක් මේල් කරලා මහ බැංකු සීන් එකටත් වඩා ලොකු ගානක් කපා ගනීද දන්නෙ නැහැ නේද? රනිලත් ලෝක හොර රට කපටියෙක් නේ බන්

    ReplyDelete
    Replies
    1. @ 12.15

      ඇත්තටම බන් මුoට ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෝ කියනවට වඩා නම්බුයි, කොහෙවත් ඉන්න පොත්ත රතු වේ.. බඩුවකට රැවටුණු හැලි වලන් පොන්නයෝ රැලක් කියුවානම්. නොදකින් මූසල හැත්ත තව ටෙලිවිෂන් චැනල් වලට යූ ටියුබ් එකෙන් ඇවිත් අපට උපදෙස් දෙන්නත් එනවා මී හරක් හැත්ත

      Delete
  2. Now, the so called Sri Lankan corporate sector giants, so called entrepreneurs/ businessmen are exposed. In a dire situation prevailing in the country, most of those who make money by whatever mean in our society pitilessly engage in obnoxious practices together with naughty women ignoring the suffering of others. These are the businessmen who earn at the expense of the consumer without paying due taxes and charging exhorbitant prices on essential commodities from the suffering consumers.

    Hurrah! Can this country be developed with this kind of citizen! Better to explain anyone who could foresee the future.

    ReplyDelete
  3. අයිසේ ළමාතැන්,

    ලංකාවේ පහුගිය කාලයේ හොඳටෝම කරපු නන්දේ ගොයියට රැවටුණා කියලා ඇට නම ලස්සේ තැරිදාර පුන්නක්කු අමු මැටි මීහරක් වහල් බයිසන් ගව පට්ටියට බැන බැන ලොකු ටෝක් දීපු රට හදන්න සිස්ටම් චේන්ජ් කරන්න රටටම උපදේශකත්වය දෙන්න අරගලය සමග ඉදිරිපත් වී ආපූ ලංකාවේ ඉහළ පෙළේ ව්‍යාපාරික පන්තිය කියන උන් ඊටත් වඩා මෝඩ විදියට මේ වගේ දෙකයි පණහේ නූගත් ගෑනියෙක්ට රැවටෙන ගංකබරයෝ සෙට් එකක් බව පැහැදිලි ලෙස ඔප්පු උන එකේ රටේ ආර්ථිකය මෙහෙම තියෙන එකත් ලොකු දෙයක් කියලා දැන් නම් තේරෙනවා !

    පාස්ටර්ලා කට්ටඩි වගේ උන්ට රැවටෙන මහා ලොකු ව්‍යවසායකයන් හොඳයි රෝල් කරලා පුකේ ගහගන්න නැට්ටේ ඉඳන් ගොම...

    ReplyDelete
    Replies
    1. https://nidigepanchathanthare.blogspot.com/

      Delete
    2. https://nidigepanchathanthare.blogspot.com/2022/10/blog-post_07.html

      Delete
  4. ආදරෙයි මාතලන් ....ලියන ඒවට

    ReplyDelete
  5. මෙහිදී තව පැත්තක් තියෙනවා බන් තලං කොහොමද ඔහොම උනාම මේහෙම වෙද්දි?

    ඔය ගෑනි වගේ කට්ටිය සල්ලි ජාවාරම් කරල තියෙන්නෙ බදු වංචා කරලා හම්බ කරපූ ව්‍යාපාර වල මුදල් වලින් ලංකාවේ ආදායම් මත පදනම්ව ගෙවන්න තියන නිසා ආදායම් අඩුයි කියල හොරට පෙන්වලා ගොඩක් ව්‍යාපාර බදු ගෙවන්නේනැහැ

    අපි ආදායමට බදු ගෙවනවා. මම සීනි කිලෝ සීයක් පරිබෝජනය කරනවා. තව කෙනෙක් 1 ක් පාවිච්චි කරනවා. 😃 (සරලවම තෙල් පරිබෝජනය වගේ- බෙන්ස් බී එම් ලීටර්යට කිලෝ මීටර් 4 යි. පොඩි කාර් එකක් හයිබ්ර්ඩ් එකක් ලීටරයකට කිලෝ මීටර් 15 -18 යි. බෙන්ස් ඒකාගෙ පරිබෝජනයට අපි ගෙවන එක නෙමෙයි වෙන්න ඕන ඒ ඒක ඒ පාවිච්චි කරන එකා ගෙවිය යුතුයි. වඩා සාර්ථක පරිබෝජනයට අනුව බදු ගැහිල්ල. ඩුබායි ක්‍රමය. ආදායමට බදු අවශ්‍ය නැහැ. වියදමට බදු දාන්න ඔ්න.

    වියදම් කරද්දී VAT GST වගේ බදු අය කරන්න ඕන වාහන බදු වගේ හැම දෙයක්ම ඒත් හාල් එළවලු ඇතුලු අත්‍යවශ්‍ය දේවල් වලට විතරක් බදු අඩු කරනවා නම් ඇත්තටම හොඳයි අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් වෙනමම විශේෂයක් කරන්න පුළුවන් පරිස්සමින් හොයල බලන්න ඕන ඒත් කට්ටිය තෝර ගන්න නම් සැබෑ අඩු ආදායම් ලාභීන්

    ReplyDelete
  6. අඩෝ ළමාතං තෝ කියන කතාව ඇත්තක් හිරේ දාන්න නෙවෙයි රටේ ආර්තික උපදේසක කම දෙන්නයි වටින්නෙ . ලොකෙ පුරා ගිහිං සල්ලි ගේතෑකි නේ ගේමක් නැතිවම . ඔය මට හිතෙන හැටි . හිටපු එවුන්ගෙ හැටියයට වරදින්න නං බෑ . නැතෙයි?

    ReplyDelete
  7. Saumyage huththata diwa dala juice bonawa

    ReplyDelete
  8. සමාජවාදය ආර්ථික වශයෙන් අසාර්ථක බව ඔප්පුවෙලා ඉවරයි.

    හැබැයි බලාපොරොත්ත අතහරින්න එපා, දැන් ඔයාලට කරන්න තියෙන්නේ ආර්ථිකය වෙනුවට සංස්කෘතික සමාජවාදයක් ඇතිකිරීම.

    උදාහරණයක් හැටියට සර්ව සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදලා සිංහල ජාතියට පුළුවන්තරම් පාඩු කිරීම සලකන්න පුළුවන්.

    ඒ නිසා ධනපතියා භංග කරනවා වෙනුවට සිංහලයා භංග කරන්න තොපිට පුළුවන් වේවි

    ReplyDelete
  9. අජිත් ධර්මකීර්ති මහත්තයා ලංකාවට ඇවිත් ජනාධිපති මාධ්‍ය අංශයට සම්බන්ද උනා කියලා නිවුස් වෙබ් එකේ චන්දිම කියපු කතාව ඇත්ත වගේ.

    එක පාරම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ගුණ වයලා පොස්ට් දාන්න ගියාම මිනිස්සු බනින නිසා හිමින් සැරේ රටේ ගුණ වයලා අතෙන්ට එන්ටර් වෙන්න තමා සුදානම.

    ඊයේ වික්‍රමසිංහ ජනාධිපති හදිසියේ සහභාගී වූ රජයේ මාධ්‍ය ලේකම්වරුගේ රැස්වීමට අජිත් මහත්තයත් ගියා නේද PMD මාධ්‍ය අධ්‍යක්ෂක ධනුෂ්ක රාමනායක එක්ක.

    අජිත් ට කවුද පඩි ගෙවන්නේ? වික්‍රමසිංහ ජනාධිපතිගේ හිත මිත්‍ර ස්වර්ණවාහිනී හිමිකරු ලයිකා මොබයිල් අධිපති සුභාෂ්කරන් නේද

    ReplyDelete
    Replies
    1. අජිත් ලා කරන්නේ සබ් කන්ට්‍රැක්ට්, ඌ කොන්ත්‍රාත් ගන්නේ හොර ඔප්පු ලියා කෝටි ප්‍රකෝටි ගණනින් සල්ලි හොයන්න අනුන්ගේ ඉඩම් විකුණලා ඉන්ටපෝල් රෙඩ් නෝටිස් ලැබිලා තියෙන ලෝක හොර චන්දිම විතානච්චිගේ, සඳරුවන් ඇතුලු ඊ නිව්ස් මඩ කරි සෙට් එකම සුපාස්හරන් අලිරාසා සල්ලිවලට ගත්තා උන් අලිරාසාගේ කැම්පේන් වලට වැඩ කරන්නේ දෙමළ බෙදුම්වාදී පොලිටිකල් පාටි වලට ඉස්සර කඩේ ගියා දැන් සුපාස්හරන්ගේ strategy එක වෙනස් නිසා ඒකට තමයි දැන් කඩේ යාමක් කරලා සල්ලි හම්බ කරන්නේ

      Delete
  10. ප්‍රශ්න හතර

    ඉංග්‍රීසි කාලෙ ලංකාවේ සේවය කළ පාකර් නැමති වාරිමාර්ග ඉංජිනේරුවෙකුගේ ලංකාවේ ජන කතා යනුවෙන් පොතක් කියවමින් සිටිමි.


    ඒ පොතේ තිබූ අපූරු කතාවක් මෙහි ලියා දක්වන්නට සිතුනි.


    වරක රජකෙනෙකු එකල සිටි සංඝරාජ වරයා ලැජ්ජා කිරීමට ඔහුගෙන් ප්‍රශ්න හතරක් ඇසුවේය.

    1. මුහුද කොතරම් ගැඹුරු ද

    2. අහසේ තරු කොපමණ තිබේද

    3. ලෝකයේ හරිමැද කොතනද

    4. ප්‍රශ්න වලට පිළිතුරු දෙන අවස්ථාවේ මගේ සිතේ තිබෙන්නේ කුමක්ද

    මෙම ප්‍රශ්න හතර සංඝරාජ වරයාගෙන් අසා ඔහුට පිළිතුරු දීමට ඊළඟ පොහොය දවස දක්වා කල් දුන්නේය.


    මේවා ඇත්තෙන්ම පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න බව නොකිව මනාය. සංඝරාජ වරයා මෙය දන්නා නිසා පන්සලට ව් කණගාටුවෙන් කාලය ගත කළේ තමන්ට දැන් ්‍රසිද්ධියේ ලැජ්ජාවට පත්වීමට සිදුවන නිසාය.

    ඔහු කනගාටුවෙන් සිටින බව දුටු එම පන්සලේ විසූ වෙනත් භික්ෂුවක් ඒ ගැන සංඝරාජ වරයාගෙන් අසා සිටියේය. තමා කණගාටුවට පත්ව ඇති කාරණය පැහැදිලි කළ පසු එම භික්ෂුව පශ්චාත්තාප නොවන ලෙසටත් ඔහු එම ප්‍රශ්න වලට පිළිතුරු රජුට ලබා දෙන බවත් පවසා සිටියේය.

    පිළිතුරු දීමට නියමිත දිනයේ භික්ෂුව සංඝරාජ වරයාගෙන් ඔහුගේ ධූරයේ නිල ආයිත්තම් යනාදිය ඉල්ලාගෙන සංඝරාජ වරයා ලෙස වෙස් වලාගෙන රජු හමුවීමට ගියේය.

    රජු ඔහුගෙන් ප්‍රශ්න වලට පිළිතුරු ඉල්ලා සිටියේ සංඝරාජ වරයා ලැජ්ජාවට පත් කිරීමට බොහෝ උනන්දුවෙනි.

    වෙස් වලා සිටි භික්ෂුව මෙසේ පිළිතුරු දුන්නේය.

    රජතුමනි ඔබ මුහුදට බහින විට මුහුද වළලූකර තෙක් ගැඹුරයි, තවත් මුහුද දෙසට ගමන් කරන විට දණහිසක් ගැඹුරුයි, තවත් ඉදිරියට යන විට උරහිසක් ගැඹුරුයි, තවත් ඉදිරියට ගියොත් ඔබටත් වඩා ගැඹුරුයි.


    රජුට එම පිළිතුරට කිසිවක් කියන්නට තිබුණේ නැත.

    හොඳයි අහසේ තරු කීයක් තිබෙනවාද? රජු ඇසුවේය.

    තරු ලක්ෂ විස්සයි, භික්ෂුව පිළිතුරු දුන්නේය.

    කොහොමද එහෙම හරියට කියන්නේ


    ඔබ ගණන් කර බලන්න අහසේ හරියටම තියෙන්නෙ ලක්ෂ විස්සයි භික්ෂුවගේ පිළිතුරට රජුට කියන්නට දෙයක් නොවීය.


    හොඳයි ලෝකයේ මැද තිබෙන්නේ කොතැනද, ඒ ප්‍රශ්නෙන් වත් සංඝරාජ වරයා හිර කර ගැනීමට රජු ඇසුවේය.


    රාජ්‍ය සේවකයෙකු මගින් කුඩා කූඤ්ඤයක් ගෙන්වාගත් භික්ෂුව එය පොළොවේ ගැසුවේය.

    මෙතන තමයි හරි මැද ඔබතුමා රාජපුරුෂයන් හතරදෙනෙකු ගෙන්වාගෙන මෙහි සිට හතර දිශාවට මැනගෙන යන්න කියන්න. ඒ හතර දෙනාගේ මැනීමේ දුර එක සමාන වනු ඇත.

    ප්‍රශ්න තුනෙන්ම සංඝරාජ වරයා බේරුණු බව දුටු රජු සතරවෙනි ප්‍රශ්නයෙන් නම් ඔහු කෙසේ හෝ අසුවන බව දැන සිටියේය.

    හොඳයි මගේ සිතේ දැන් තියෙන්නෙ කුමක්ද ඔහු භික්ෂුවගෙන් ඇසුවේය.


    ඔබේ සිතේ තිබෙන්නේ මේ ඔබට කතා කරන්නේ සංඝරාජ වරයා බවයි. නමුත් ඔබේ සිතේ තිබෙන දේ වැරදි යි. මම සංඝරාජ වරයාගේ සිසුවෙකු වන්නෙමි.


    තමා ප්‍රශ්න හතරෙන්ම පරාජය වු බව දුටු රජතුමා, භික්ෂුවට ඔහුගේ ස්ථානෝචිත ප්‍රඥාව ට ප්‍රශංසා කළේය.

    ReplyDelete
  11. මේ තොරතුරු ඇත්ත ද මාතලන්?


    //ගවේෂණශීලි මාධ්‍යවේදියා පුවත්පත හෙළිකර තොරතුරු - Investigative Journalist leaks...

    තිළිණි ප්‍රියමාලිට හසු වූ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ලයිස්තුව මෙන්න!

    කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන් හා භික්ෂුන් වහන්සේගෙන් කෝටි ගණනක් වංචා කළ කාන්තාවක් පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වුනා.

    අදාල කාන්තාව වංචා කළ මුදල් ඉල්ලූ විට ගණුදෙනුකරුවන් සමග අයුතු ලෙස හැසිරීමට ප්‍රසිද්ධ නිළියන් යොදාගත් බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වුනා.

    එම කූඨ ජාවාරමේ සියලූම විස්තර සොයා ගවේෂණශීලි මාධ්‍යවේදියා කණ්ඩායම වෙහෙසුනා.

    ගවේෂණශීලි මාධ්‍යවේදියා කණ්ඩායම සම්මාන ලැබූ ජනමාධ්‍යවේදීන් පිරිසකගෙන් සමන්විත වන අතර, කිසිදු දේශපාලන පක්ෂයකට හෝ මතවාදයකට සම්බන්ධ නොමැති ශ්‍රී ලංකාවේ එකම ස්වාධීන ගවේෂණශීලී මාධ්‍යවේදීන් පිරිසයි.

    මෙහිදි අපගේ අවදානයට යොමු වුයේ මෙම වංචාවට සම්බන්ධ පිරිස් සහ හසුවූ පිරිස් සමාජය ඉදිරියේ අනාවරණය කිරීමයි.

    අප මෙම පරීක්ෂණයට විවිධ තොරතුරු මුලාශ්‍ර කර ගත් අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු ඇසුරින් ඒවා සනාථ කර ගත්තා.

    මෙම වංවාව සිදු කළ කාන්තාව තිළිණි ප්‍රියමාලි නැමැත්තියකි. ඇය සමාජයේ ඉහළ ස්ථරයේ බවට පෙන්වමින් මෙම වංචාව සිදු කර තිබෙන බව අප ගවේෂණයේදි හෙළිවුනා.

    මෙම වංචාව ඇය සිය සැමියා සමග සිදු කිරීම විශේෂත්වයක්.

    එමෙන්ම ඇයට ඒ සඳහා ප්‍රසිද්ධ රංගන ශිල්පිණියන් තිදෙනෙක්ද උපකාර කර තිබෙනවා. (ඔවුන්ගේ නම ගවේෂණයේ පහත හෙළි කර තිබේ.)

    තිලිණි ප්‍රියමාලි නමැති මෙම සැකකාරිය යටතේ සේවය කරන ලද කාර්ය මණ්ඩලයේ පිරිසක්ද මෙම වංචාවන්වලට සෘජුවම දායක වී ඇතැයි අප අනාවරණය කරගත්තා.

    එම පිරිස් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අප කළ විමර්ෂණයේදි හෙළිවුනා.

    මෙම සැකකාරිය ත්‍රිකෝ සමූහ ව්‍යාපාරය යටතේ ව්‍යාපාර රැසක් පවත්වාගෙන ගොස් තිබෙන අතර මැණික්, ගොඩනැගිලි ඉදිකිරීම්, ස්වර්ණාභරණ, චිත්‍රපටි නිෂ්පාදන, ඉඩම් මිලදී ගැනීම් සහ වෙන්දේසි කිරීම්වලට අදාළ සමාගම් 06ක් ලියාපදිංචි කර තිබෙන බව අප කළ ගවේෂණයෙන් හෙළිවුනා.

    ඒ බව අප ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නම් සඳහන් නොකරන තොරතුරු සපයන්නන් හරහා සනාත කර ගත්තා.

    තවද ප්‍රසිද්ධ නිළියන් වන යුරේනි නොෂිකා, පූර්ණිකා පීරිස් සහ දමිතා අබේරත්න යොදාගෙන ඇය ප්‍රකෝටිපතියන් සමග නොමනා අයුරින් හැසිරී, ඒවා වීඩියෝ කර ඔවුන්ගෙන් කප්පම් මුදල්ද ලබා ගෙන තිබේ.

    එමෙන්ම රූපවාහිනි නිවේදිකා සුරංගි කොඩිතුවක්කුත් ඇයගේ ව්‍යාපාරික සහකාරියක් ලෙස කටයුතු කර තිබේ.

    මෙම ප්‍රසිද්ධ නිළියන් තිදෙනා එම ලිංගික දර්ශන සහ සංවාද හඬපට ලබා දීම වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් තිළිණි ප්‍රියමාලී විසින් ගෙවා තිබෙන බවත් හෙළිවුනා.

    මෙම සැකකාරියට ඩුබායි රාජ්‍යයේද ව්‍යාපාරික ස්ථානයක් තිබෙන බව අප කළ ගවේෂණයෙන් හෙළිවුනා.

    මෙම සැකකාරිය සිය ව්‍යාපාර කටයුතු සඳහා ගනුදෙනුකරුවන් තුල විශ්වසනීයත්වයක් ඇතිකිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ පමණක් නොව ආණ්ඩුවේ හා විපක්ෂයේ මැති ඇමැතිවරුන්ටද තමන්ගේ සුබසාධන ව්‍යාපෘතිවලට ආරාධනා කරමින් ඊට අදාල ජයාරූප මුදල් ගෙවා මාධ්‍යවල පළකර පුළුල් ප්‍රචාරයක් ලබා ගෙන ඇති බවද වාර්තාවේ.

    අප කළ ගවේෂණයෙන් පසුව ඇය යටතේ මුදල් ආයෝජනය කළ පුද්ගලයන් ලයිස්තුව සොයා ගැනීමට අපට හැකිවුනා.

    එම ලයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ව්‍යාපාරිකයන්, නළු නිළියන් රැසක් සිටීම විශේෂත්වයක්.

    එම ලයිස්තුව පහතින්,

    ජීවන් කුමාරණතුංග

    මල්ෂා කුමාරණතුංග

    ශෙරීන් කුමාරණතුංග

    මලීෂා කුමාරණතුංග

    යුරේනි නොෂිකා (සැකකාරියගේ ව්‍යාපාරික හවුල්කාරිණියකි)

    රන්ජන් රාමනායක

    පේෂල මනෝජ් පේෂ්කාර (පූර්ණිකාගෙ සැමියා)

    දමිතා අබේරත්න (සැකකාරියගේ ව්‍යාපාරික හවුල්කාරිණියකි)

    විශේෂඥ වෛද්‍ය එම්. ඒ. එච් ෆර්නෑන්ඩො

    සුදත්ත තිලකසිරි

    සුනිල් ටී ෆ්‍රනාන්දු

    ඕමල්පේ සෝභිත හිමි

    මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

    පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

    පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

    ව්‍යාපාරික රුක්ෂි නෙත්තිකුමාර

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා

    ජනතා විමුක්ති පෙරමුණු හිටපු මන්ත්‍රී වසන්ත සමරසිංහ

    පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්

    රවී කුමුදේශ්

    අමිලා සුරංගි ගුණවර්ධන (සුරංගි දේවගැතිවරිය)

    ප්‍රියංග පුෂ්පකුමාර (ප්‍රියාන් මැණික්)

    වෛද්‍ය නිහාල් අබේසිංහ

    කැමරා එල්.කේ අධිපති අනුෂ්ක ගුණසිංහ

    කප්රුක අධිපති දුලිත් හේරත්

    කරුණාරත්න පරණවිතාන

    රන්ජන් ජයලාල්

    යෙහාලි සංගක්කාර

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි

    පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ

    පොදුජන පෙරමුණේ මන්ත්‍රීනි මුදිතා ද සොයිසා

    අජිත් මොහාන් පෙරේරා

    දහම් සිරිසේන

    ශෙවාන් ඩැනියෙල්

    සරින්ද උනම්බුව

    රොයෙල් රේමන්ඩ්ස්

    අකිල විමංශ සෙනෙවිරත්න///

    Continued...

    ReplyDelete
  12. යස කෝණෙකින් බලමින් පැන නැඟි පැනයක්
    මාතේ, ඔහෙ ලියා තියෙන්නෙ මරු ලිපියක්
    හොරුන්ගෙන් හොරා කෑවත් එය වරදක්
    විසක් නසන්නට ඕනෑ ලොකුම විසක්!

    ReplyDelete
    Replies
    1. නිමල් අංකල්, ඔයාල පොඩි කාලේ කෝපි කාලේ කතාවක් අහල තියෙනවා ඒක ඇත්ත ද බොරුද දන්නේ නැහැ

      කතාවෙ හැටියට ඔන්න දවසක් ළමයෙක්ට පාසලේදී ගුරුවරයා (ටීචර්) කිව්වලු මහප්‍රාණ "භ" යන්නෙන් වාක්‍යයක් ලියන් එන්න කියල. ඉතින් හිතාගන්න පුලුවන්ද ඒ ළමය ලියපු වාක්‍යය?

      කතාව අනුව ඒ ළමය මෙන්න මෙහෙම ලිව්වලු

      "භල්ල ලභුත් එක්ක භත් කාල ලිප් භොක්කෙ භුදි"

      මහාප්‍රාණ සහ මූර්ධජ අකුරු තවත් දාල

      භළ්ළ ළභුථ් එඛ්ඛ භථ් ඛාළ ළිඵ් භොඛ්ඛේ භුධී

      කියලත් ලියන්න පුළුවන් නේද?

      Delete
  13. මේකිගේ හුත්ත උෂ්නයි. පයියේ බිබිලිත් ආවා මේකිට ගහලා

    ReplyDelete
  14. භල්ල ලභුත් එඛ්ඛ භත් ඛාල ලිප් භොඛ්ඛෙ භුධි!

    ReplyDelete
    Replies
    1. පාද පරිචාරිකාවේ නැගුනු ම පියාණෝ සිදාදියට ගොස් නිව්ස් පේපරයක් ගෙනැවිත් (ඇස් පෙනීම දුර්වල බැවින්) මරිවැඩි සගල ලා කියැවීය.

      Delete
  15. ඉකොනෝ,

    ඇමරිකාවේ ආරක්ෂක අංශයේ ෂෙරිෆ්වරුන් කියන්නේ කවුද? ඒ පොලිස් නිලධාරීන්ද? ඇමරිකාවේ පොලිස් දෙපාර්තමේන්තුව කියා ආයතනයක් නැති බව නං ඉකොනෝ කලින් කීවා නේද.

    එතකොට පෙඩරල් පොලිසිය කියන්නේ මොකක්ද? මේ ගැන විස්තර ඉකොනෝ ලියා තිබෙනවද?

    ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරියෙක් හොරෙක් අල්ලන්න ගිහින් අහක ගියපු කාන්තාවක් වෙඩි කාලා මල නිසා මේ බැලුවේ ඇමරිකාවේ විස්තර ගැන/

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ 2.24

      //ලංකාවේ පොලිස් නිලධාරියෙක් හොරෙක් අල්ලන්න ගිහින් අහක ගියපු කාන්තාවක් වෙඩි කාලා මල නිසා මේ බැලුවේ ඇමරිකාවේ විස්තර ගැන///

      මුලින්ම ලංකාවේ පොලිසිය ගැන කතා කරනවා නම් ලංකාවේ පොලීසිය පිහිටෙවුවේ 1866දී ඉංග්‍රීසින් විසින්. ඒ ලාංකිකයින් පොලීසියක් ඉල්ලා සිටි නිසා නෙමෙයි. පොලීසිය පිහිටෙවුවේ ඉංග්‍රීසි ආණ්ඩුව ආරක්ෂා කර ගන්නයි.

      ලංකා බයිල ගායක වොලී බැස්ටියන්ට "මහජන සේවකයා ඔහු පොලිසියෙ නායකයා" කියා කිවුවත් අද දක්වාම ලංකාවේ පොලීසිය එහි ආකෘතිය අනුවම ලංකාවේ රජය වෙනුවෙන් පෙනී සිටින ආයතනයක්. බොහෝ අවස්ථා වලදී පවතින ආණ්ඩුව වෙනුවෙන්. පොලීසියට මහජනතාව පාලනය කිරීමට මිසක් මහජනතාවට පොලීසිය පාලනය කරන්න ඉඩක් නැති තරම්.

      ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවාදී පාලනයක එය කළ හැකි පහසුම ක්‍රමය මහජන නියෝජිතයෙකු හරහා බලපෑමක් කිරීමයි.

      ලංකාවේ පොලීසියට එරෙහිව අධිකරණයේ පිහිට පැතීම කළ නොහැකි දෙයක් නොවූවත් අසීරු දෙයක්.

      දැන් අපි එක්සත් ජනපදයේ තත්වය ගැන කතා කළොත් ඇඑජ විවිධ ජනපද වල පවත්නා ස්ටේට් පොලීසි කියන්නේ ලංකාවේ මෙන් අහසින් පාත් වූ ආයතන නෙමෙයි. මිනිස්සු එකතු වී ඔවුන්ගේ අවශ්‍යතාවය මත පිහිටුවා ගත් ආයතන.

      එහිදී තමන්ට පොලීසියක් අවශ්‍යද, එය කොයි තරම් විශාල විය යුතුද වැනි කරුණු කිසියම් ප්‍රදේශයක ජනතාව විසින් තීරණය කරන දෙයක්.

      එම නිසා ජනතාවට තමන්ගේ ප්‍රදේශයේ නීතිය හා සාමය රැකී තිබීම ඓතිහාසිකව කිසියම් ගමක, නගරයක හෝ ප්‍රදේශයක ජීවත් වූ මිනිසුන්ට අනිවාර්ය සහ අවශ්‍යම වූ දෙයක්. ඒ නිසා ඒ කාලයේදී ඇමරිකානු එක්සත් ජනපදයේ විවිධ ජනපදිකයන් වූ මිනිස්සු එකතු වී ෂෙරීෆ් වරයෙකු පත් කර ගත්තා. මේ ෂෙරීෆ් ක්‍රමය ඇමරිකාවේ තවම තිබෙනවා. ගම්, නගර හෝ ප්‍රදේශ විශාල වෙද්දී තනි ෂෙරීෆ් වරයෙකුට නීතිය හා සාමය රකින එක කරන්න අමාරු වෙනවා. එවිට තවත් පිරිසක් බඳවා ගන්න වෙනවා. ඔවුන් ස්වේච්ඡා සේවකයින් හෝ ස්ථිර සේවකයින් වෙන්න පුළුවන්. ස්ථිර සේවකයින් වෙනුවෙන් වැටුපක් ගෙවන්න වෙනවා. එසේ වැටුපක් ගෙවා ස්ථිර සේවකයින් තබා ගත යුතුද කියන එක අදාළ ප්‍රදේශයේ වැසියන් විසින් තීරණය කළ යුතු දෙයක් බවයි ඇමරිකානු එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ

      Delete

    2. එක්සත් ජනපදයේ මුල් පදිංචි කරුවන් වූ ඇමරිකන් ඉන්දියන් කාරයෝ එළවා දමා බලහත්කාරයෙන් අත්පත් කරගත් සාරවත් පළාතක ඇරඹූ ජනපදයේ මුලින්ම සුළු පිරිසක් විසින් අරඹමින් කෙමෙන් කෙමෙන් විසාල
      ප්‍රදේශයකට විශාල ජනගහණයක් ක්‍රමයෙන් පැතිර යන ගමන් තව තවත් සංකීර්ණ ලෙස සංක්‍රමණය වී නගර බිහි වන විට එවැනි නගර වල අපරාධ ඉහළ යනවා. නමුත් ෂෙරීෆ් වරයෙක්ට තමන්ගේ වියදම් දරන ප්‍රදේශ වාසි පුරවැසියන් හැම දෙනෙක් ගැනම පොදුවේ බලනවා මිසක් නාගරික ප්‍රදේශ ගැන පමණක් බලන්න බැහැ. ඒ නිසා, නගර පාලනය කරන නගරාධිපතිවරුන්ට වෙනම පොලිස් දෙපාර්තමේන්තු ඇති කරන්න සිදු වෙනවා. නගරයේ තිබෙන සරසවියක් වගේ ආයතනයකට නගරයේ පොලීසියෙන් ලැබෙන සේවය ප්‍රමාණවත් නැත්නම් තමන්ගේම පොලිස් දෙපාර්තමේන්තුවක් හදා ගන්න වෙනවා. ඔය විදිහට විවිධ හේතු මත හැදුනු පොලිස් දෙපාර්තමේන්තු ඇමරිකා එක්සත් ජනපදයේ තිබෙනවා. ඒ ඒ පොලිස් දෙපාර්තමේන්තු වල වියදම දරන්නේත්, පොලිස් දෙපාර්තමේන්තු පාලනය කරන්නේත් තම තමන්ගේ ආරක්ෂාව තකා පොලීසියක් අවශ්‍ය වූ අයයි.

      ඇමරිකානු එක්සත් ජනපදයේ කර ඇති සමීක්ෂණ වාර්තා වලට අනුව ඇමරිකාවේ පොලිස් දෙපාර්තමේන්තු 18,000කට නොඅඩු ප්‍රමාණයක් තිබෙනවා. මේවා එකිනෙකින් වෙනස් ස්වාධීන ආයතන. එහෙම නැතුව ලංකාවේ වගේ නීතිය හා සාමය රකින ඒකීය මධ්‍යගත තනි පොලිස් දෙපාර්තමේන්තුවක් ඇමරිකා එක්සත් ජනපදයේ නැහැ.

      ඇමරිකානු එක්සත් ජනපදයේ පොලිස් නිලධාරීන් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් විවිධ පොලීසි වල සේවය කරනවා. සාපේක්ෂව අඩු වැටුපක් ලබමින් ඔවුන් කරන්නේ ජීවිත අවදානමක් තිබෙන රැකියාවක්. 2018 වසරේදී ඇමරිකාවේ පොලිස් නිලධාරීන් පහර කෑමට ලක් වූ අවස්ථා 59,000 ක් විතර වෙනවා කියලා වාර්තා වී තිබෙන අතර අවස්ථා විසිපන් දාහකට වඩා ඔවුන්ට තුවාළ සිදු වී තිබෙනවා.

      එක්සත් ජනපදයේ වසරකට පොලිස් නිලධාරීන් 100-200 අතර ප්‍රමාණයක් සේවය ඉටු කිරීමට යාමේදී මරණයට පත් වෙනවා.

      Delete
  16. මේ දවස් වල තියෙන රස්නය එක්ක විනාඩි පහක්, දහයක් පයින් එළියේ ඇවිදින්න අමාරුයි.

    හරි මහන්සියි, දාඩිය දානවා. දරාගන්න අමාරුයි.

    මන් කල්පනා කළේ අපිට එහෙම අමාරු නම් පොඩි දරුවෙක් මේ ගිනි අව්වේ කිසිම හෙවනක් නැතුව, පැය ගානක් ඉද්දි කොච්චර අමාරු වෙන්න ඇතිද කියලා.

    හිතක් පපුවක් තියෙන මනුස්සයෙකුට පොඩි දරුවෙක් මේ අව්වට නිරාවරනය කරන්න පුලුවන් වුනේ මොන හිතකින්ද කියලා.

    ඒ මදිවට තමන්ට ආවරණයක් විදියට අත දරුවො උස්සන් ඉන්නවා.

    ඒ අහිංසක දරුවා කෑ ගහලා අඩලා මාව වාහනේට ගෙනියන්න, මාව හෙවනකට ගෙනියන්න කියන්නද..

    මන් දන්නෑ ඒ දරුවා ඒ මිනිස්සුන්ගෙමද, නැත්නම් කුලී පදනමට අත දරුවො දෙන හිඟන සංවිධානයකින් අරන් ආවද කියලා. (එහෙම හිඟන සංවිධාන තියෙනවා කොළඹ, කුලී පදනමට හිඟා කන්න දරුවො විකුණන)

    ඒ කොහොම ගෙනාවත් ඒ වැඩේ කරපු මිනිස්සු අන්ත අමානුෂික මිනිස්සු..

    ඒ දරුවා අසනීප වෙන්න ඇත්තේ, වමනේ යන්න ඇත්තේ, විජලනය හැදෙන්නත් ඇත්තේ අපිටත් දරන්න අමාරු ගිනි අව්වට පැය ගානක් නිරාවරනය වෙලා වෙන්න ඇති.

    ඒ කුඩා දරුවාට ඉක්මන් සුව පතනවා.

    කරුණාකර ඒ දරුවාගේ මතු ආරක්ෂාව සැලසීම මේ රටේ වගකිව යුත්තන්ගේ වගකීමක්.

    ReplyDelete
  17. ධනුෂ්කාට ආදරේ

    ReplyDelete
  18. Gayani ta kiyala payiya udata chu kara ganna asayi

    ReplyDelete
  19. මිනිස්සුන්ට මත්පැන් පොවලා වෙරි උනාම පස්සේ ඒ අයගේ ජිවිතයේ රහස් අහලා දැනගෙන ඒවා මගින් මිනිසුන්ව බ්ලැක්මේල් කරන අජිත් ධර්මකීර්ති මේ නින්දිත වැඩේ නවත්තන්නේ කවද්ද? චන්දිමත් මේ ගැන කිව්වා.

    පහල පින්තුරය බලන්නකෝ. ධර්මකීර්තිගේ බයානක හිනාව වෙනින් අයෙක්ට මත්පැන් පොවනා ගමන් දක්වන.

    මෙන්න පින්තුරය

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න