.

.

Oct 31, 2022

ශුද්ධ වූ ජලයෙන් පව් සෝදා ගැන්ම


ශුද්ධ වූ ජලයෙන්
පව් සෝදා ගැන්ම
➖➖➖➖➖🙏➖

කන්‍යා සොයුරියන් හතර දෙනෙක් නුවර ඉඳන් කොළඹ එන අතරෙ කඩුගන්නාවේ කන්දෙන් පහළට පෙරලිලා හතර දෙනාම ස්වර්ගස්ත වෙනවා...

ස්වර්ගයේ දොරටුව ළඟ ශුද්ධෝතම සාන්ත පීතර කට්ටිය චෙක් කරලා තමා ස්වර්ගයට ගන්නේ...

බොහෝම ගරු ගාම්බීර ලෙස උගුර පාදපූ ශාන්ත පීතර .... පළවෙනියට හිටපු කන්‍යා සොයුරියගෙන් අහනවා... දේව දරුව... ඔබ කිසිම පාපයක් කරලා නැද්ද?

ඇත්තටම කරලා නෑ... ඒත් මෙහෙමයි... එක දවසක් මම ෆාදර් කෙනෙක්ගේ රන් ඩිංග හොරෙන් බැලුවා....

හ්ම්.... ඒක සුළු පාපයක්... ඔබ ශුද්ධ වූ ජලයෙන් දිය දෝතක් ගෙන, ඔබේ ඇස් දොවාගෙන ස්වර්ගයට ඇතුලු වන්න....

ඊළඟ කන්‍යා සොයුරිය ඉදිරියට එනවා...

දේව දරුව ඔබ ජීවිත කාළය තුල කිසිම පාපයක් කර තිබේද?

නැත්තෙමත් නෑ ... මෙහෙමයි... දවසක් මම ෆාදර් කෙනෙක්ගේ රන් ඩිංග අතින් අල්ල්ලා....

හ්ම්.... හ්ම්... තේරුනා... ඒක සුළු පාපයක්... ඔබ සුද්ධවූ ජලයෙන් ඔබේ දෑත් සෝදාගෙන ස්වර්ගයට ඇතුලු වන්න දේව දරුව....

මේ අස්සෙ හතර වෙනියට හිටපු කන්‍යා සොයුරිය තුන් වෙනියත් පෙරලගෙන පෝලිමේ ඉස්සරහට එනවා දැකපු සෙන්ට් පීටර්ස්...

කිමද දේව දරුව... ඔබ පෝලිමත් පැන කලින්... ඇයි මේ හදිස්සිය....

මට පුලුවන්ද ශාන්ත පීතර තුමනි අරයා පුප හේදුවට පස්සේ ශුද්ධ වූ ජලයෙන් කට හෝදන්න.....

▪️ ඉතින් ඇත්‍තටම ස්වර්ගයේ තත්වෙත් ඕකයි කියලා පාප් වහන්සේ තාම දන්නෙ නැතිව ඇති...

⭕ සුද්දන්ගේ කතාවක් මගේ එකක් වාගේ අනුවර්තනය කොට ලියා පලකලේ මාතලන් යකා වන මා විසිනි...
.
 

12 comments:

  1. අයිසේ මාතලන් තවුසේගේ බ්ලෝග් එක බ්ලොක් කරලා දානවා කතෝලික ධර්මයට අපහාස කරන එක නිසා

    බනිනවා නම් සිංහල බෞද්ධ මිථ්‍යා දෘෂ්ටික පට්ට ගෝත්‍රිකයින්ට ඕන තරම් බැනපන් අපි පුල් සපෝට් එකක් දෙන්නම් ඒත් කතෝලික සහ මුස්ලිම් ජනයාගේ වටිනා ආගමික කටයුතු විවේචනය කළොත් මැරුම් කන්න වේවි හරිද?

    ReplyDelete
  2. විහිළු කතාවක් වුණාට ගැඹුරින් කල්පනා කරලා බලන්න ඕන අදහසක්

    ඔය වගේම සමාජ ජාල වල මම පුද්ගලිකව විශේෂයෙන්ම කාලයක් තිස්සේ දැකපු දෙයක් තමයි මේක

    ලංකාවේ වගේම ලෝකය පුරාම සමාජය කාලයක් තිස්සේ ආරක්ෂා කරපු, මිලියන ගණනක් මිනිස්සු විශ්වාස කරන විශ්වාස සහ ඇදහිලි, වර්තමානයේ ඇටෙන් පොත්තෙන් එන, අවදානය හොයන අමු ගොන් ගෝතකරුම වලට මුව හමක් වෙලා

    මිනිස්සුන්ගේ විශ්වාස, ඇදහිලි සමච්චලයට ලක් කිරීම ලෝකය පුරාම ශිෂ්ඨ සමාජයෙත් ගැරහීමට ලක් වෙන අශිෂ්ඨ වැඩක්.

    බටහිර රාජ්‍යයන්වල එවැන්නක් කිරීම සිර දඬුවම් හිමිවෙන වැඩක්. Politically correct නැති හින්දා.

    නමුත් අද ඊනියා සිංහල බෞද්ධ කියා ගන්නා රටේ බෞද්ධයෙකුට දානයක් දෙන්න බැහැ. බෞද්ධ වත්පිළිවෙත් කරන්න බැහැ, බුද්ධ පූජාවක් තියන්න බැහැ, බෝධි පූජාවක් කරන්න බැහැ.

    භික්ෂූන්ට කුමක් හෝ දානයක් දෙන්න බැහැ.

    භික්ෂූන්ට ත්‍රිපිටකයේ ධර්මය දේශනා කරන්න බැහැ.

    සමාජ මාධ්‍ය වල ඉන්න A/L ෆේල් මෙලෝ හසරක් දන්නේ නැති බක පණ්ඩිත කතා කියවන සෝ කෝල්ඩ් "මහා දාර්ශනිකයො" රැල්ලට අරගෙන බුලි කරනවා.

    චිත්‍රපටි වලින්, ෆේස්බුක් හෑලි වලින් බටහිර මෙන්න මෙහෙමයි කියලා හිතන් ඉන්න රටින් පිට අඩියක් තියපු නැති අමු ගොන් ගො**යො අතර මේ පුරුද්ද වැඩියි.

    උන් හිතන්නේ බටහිර රාජ්‍යයන් කියන්නේ මෙන්න මෙහෙම පට්ටම වෙනස් තැනක්, බටහිර දියුණු වෙලා තියෙන්නෙ මෙන්න මේ දකුණු ආසියාවේ ඇති ඇදහිලි එහේ නැති දේවල් නිසා කියලා.

    හැබැයි බටහිර මිනිස්සු කොතරම් තමන්ගේ විශ්වාස වෙනුවෙන් පෙනී ඉන්නවද, රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙනවද කියලා මේ කාලකන්නි ලොන්ත පෝල් පැපොල් ඇට ලොන්තයො දන්නෙ නැහැ.

    අදටත් බටහිර රටවල පරමාධිපත්‍ය බලය ව්‍යවස්ථාව ඔස්සේම පල්ලිය හරහා දෙවියන් වහන්සේ සතු බව මොවුන් දන්නෙ නැහැ.

    රිශි සුනක් දිවුරුම් දෙන්නෙ භගවත් ගීතාවේ අත තියලා, හින්දු ආශිර්වාද නූල් අතේ. ජෝ බයිඩන් දිවුරුම් දෙන්නේ බයිබලයේ අත තියලා.

    කිසිදු සුදු ජාතිකයෙක් ඒ ඇදහීම් විහිලුවකට ගන්නෙ නැහැ.

    හැබැයි ලංකාවේ ප්‍රසිද්ධ කෙනෙක්ට තමන් විශ්වාස කරන සුරයක් අතේ තියාගන්න බැහැ.

    දියුණු යැයි සම්මත හැම රටක්ම දැඩි ආගමික භක්තියක් තියෙන, ආගමට රාජ්‍ය අනුග්‍රහය හිමිවෙන රටවල්.

    ලෝකයේ නිරාගමිකත්වය වැඩි රටවල් අතර තමයි සමාජ අසහනය, අපරාධ, ස්ත්‍රී දූෂණ වැඩිම.

    වර්තමානයේ නිරාගිකත්වය සීග්‍රයෙන් බෝවෙන ජපානයේ මේ සමාජ ගැටලු වේගයෙන් පැතිරෙන්න අරන්.

    මේ ලොන්ත පෝල් ලා සාමකාමී කියලා චාර්ට්ස් අරන් පෙන්නන රටවල් ඔක්කොම ව්‍යවස්ථාවෙන්ම ආගමික රටවල්.

    ශ්‍රී ලංකාව තවමත් ලෝකයේ පරිත්‍යාගශීලි රටවල් අතර සිව්වැනි ස්ථානයේ පසුවෙනවා.

    ඒ ලංකාවේ කාලයක් පුරා පැවත එන සිංහල බෞද්ධ ආභාෂය නිසා බවට සැකයක් නැහැ.

    ලංකාව තවමත් විදෙස් රටවලටත් වකුගඩු, ඇස්, ලේ දන්දෙන රටක්.

    වකුගඩු පරිත්‍යාගශීලින් අතර ඉහළින්ම ඉන්නේ ලංකාවේ බෞද්ධ භික්ෂූන්. ඒ වුනාට භික්ෂූන් මෝටර් රථයක ගමන් කරනවා දැක්කම කටු අනිනවා වගේ උන්ට ඒවා පේන්නේ නැහැ.

    අනිත් කාරනාව කුමන හෝ දාන පතියෙක් තමන්ගේ මුදලින්, තමන්ගේ හිත සුව පිණිස ලබා දෙන, සමාජයට හිරිහැරයක් නොවන දානයක් වෙනත් කිසිම පුද්ගලයෙකුට ගැටලුවක් විය යුතු නැහැ.

    මේවා විහිලු බවට පත් කිරීමට ඇතැම් ජනප්‍රියවාදී, ලිබරල්වාදී භික්ෂූනුත් වගකිය යුතුයි.

    ඒ නිසා මේ විශ්වාස, ඇදහිලි සමග කරන සෙල්ලම පාලනයක් තිබිය යුතුයි.

    මේ රැල්ල මෙහෙම ගියොත් ත්‍රිපිටකයේ කිසිම දෙයක් ඉදිරියට භික්ෂූන්ට දේශනා කරන්න බැරි වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒ වගේම ටික් ටොක් එකෙන් සන්නස්ගලගේ කතා අහපු නංගිලා මල්ලිලා, සාමාන්‍ය පෙළ සයන්ස් ෆේල් වුනත් අයින්ස්ටයින්ගේ කෝට්ස් ශෙයා කරන විද්‍යාත්මක මිනිස්සු ඇවිල්ලා බෞද්ධ ඇදහීම්, විශ්වාස, ධර්ම කොටස් අනා‍රාධිතව අවිචාරවත් අපහාසයට ලක් කිරීම නැවැත්විය යුතුයි.

      මොවුන් කිසිවෙක් ලංකාවේ ඉවැන්ජලික කිතුණු දහම වෙනත් ඇදහිලි වෙනත් ඇදහීම්, විශ්වාසයක් විවේචනය කරනවා ඔබ දැකලා තියෙනවද ?

      ඔවුන් එහෙම නොකරන්නේ විවේචන, මඩ ගැසීම් ඉවසන එකම පිරිස බෞද්ධයන් නිසා.

      වෙනත් කණ්ඩායමක ඇදහීම් විශ්වාස විවේචනයෙන් ඔවුන්ට හිමි වෙන ප්‍රතිඵල ඔවුන් දන්නවා.

      ඔය කණ්ඩායමේ නායකත්වය දරන සන්නස්ගල රූකාන්ත සමග කරපු ඉන්ටර්වීව් එක බලන්න. භක්තිමත් කතෝලිකයන් වන රූකාන්තලා වගේ කට්ටිය තමන්ගේ ආගමික විශ්වාස වගේ දේවල් ගැන කතා කරද්දි මී පැටියා වගේ එකඟ වෙනවා. ඔලුව වනනවා, හූමිටි තියෙනවා.

      නමුත් බෞද්ධ ඇදහීම් ගැන කතා කරද්දි ගංජා පප්පලා සූර පප්පලා වෙනවා. එයින් සමාජයේ පොරත්වයක් සහ මුදල් ලැබෙන අතර පොඩි විවේචනයක් ඇරෙන්න වෙනත් කිසිම අවුලක් නොවන බව ඔවුන් දන්නවා.

      බුදු දහමට ව්‍යවස්ථාවෙන් ලංකාවේ ලැබෙන මූලිකත්වය හුදෙක් බයිලාවක් පමණයි. බටහිර රටවල ආගමික විශ්වාසයන්ට ලැබෙන ආරක්ෂාව ලංකාවේ බුදු දහමට හිමි වෙන්නෙ නැහැ.

      මේ බෞද්ධයන් ඊළග ඡන්දයකදි හොදින් හිතට ගත යුතු දෙයක්.

      කෙටියෙන් කියනවනම් ඕනම කෙනෙකුට;

      ඔබට බුදු දහම සෙට් නැත්නම් අදහන්න එපා.

      ඔබට ධර්මය සෙට් නැත්නම් විශ්වාස කරන්න එපා. ඔබට බෝධි පූජාව සෙට් නැත්නම් කරන්න එපා.

      හැබැයි බුදු දහම විශ්වාස කරන කට්ටිය එක්ක, බෝධි පූජා කරන අයට ඒක ගැන ඔයාගේ මතය බලෙන් දේශනා කරන්න ඔහුට ඇණයක් වෙන්න යන්නත් එපා. ඔයාගේ වැඩක් බලාගන්න. එච්චරයි...

      Delete
  3. සෞම්යාගේ හුත්ත හෝදලා එන වතුර බොන්න තිබ්බා නං.. මතක් වෙනකොටත් පයියා නගිනවා පැලෙන්න.

    ReplyDelete
  4. ලංකාවේ මිනිස්සුන්ගේ බංකොලොත් තර්ක, ආකල්ප දැක්කම කියන්න දේවල් ගොඩක් තියෙනවා.ඒත් ලියන්න කම්මැලියි බන් මාතේ...

    ReplyDelete
  5. යකෝ මාතලං මම තාමත් උදේට නැගිටපු ගමන් පුරුද්දට වගේ හොයන්නේ ඒ වීඩියෝ එක..

    පිංපොං වගේ කැප් එක පිටිපස්සට දාගෙන, ප්‍රාඥයෙක් වගේ පේන්න බොරු කණ්නාඩි දෙකක් දාගෙන, යූටියුබ් ජෝකර් කෙනෙක් උඩට අල්ලපු ෆෝන් එකක් දිහා බලාගෙන,
    උදේ පාන්දරම ෆේස්බුක් ලයිව් ඇවිල්ලා...

    "ආයුබෝවන්.. ආයූ...බෝවන්.. ඉතින් අද අරගලයේ ... දවස.. අපි තාමත් ගෝල්ෆේස්.. නන්දසේන $&@&#&"

    කියලා කියන ඒ වීඩියො එක..

    මට ඒ වීඩියො එක ආයේත් ගෙනත් දීපල්ලා.... යකෝ

    ReplyDelete
  6. පාප් වහන්සේ ගේ කතාවත් ලස්සනයි ඔයිට වඩා ලස්සන කතා ලංකාවේ වුණානේ පහුගිය කාලේ ඇයි බං මතක නැද්ද රනිල් වික්‍රමසිංහ ලොක්කා ජනාධිපති පුටුවට ගේන්න මහ පාරේ දවල් රෑ නැතුව ඇස් රතු වෙනකම් කඳුලු ගෑස් කෑවේ අන්තරේ..

    පොලීසිය එක්ක ඔලු පාලාගෙන බෙලි කඩාගෙන අත පය කඩාබිඳ ගෙන ගහගත්තේ අන්‍තරේ..

    ගෝල් ෆේස් එකේ කෑම්ප් ගහගෙන හද්දා දුෂ්කර මුඩුක්කු ලයිෆ් එකක් ගතකරමින් නිදිමරාගෙන බිම වැටිලා නිදාගෙන සෑහෙන කට්ටක් කාලා මාස හතරකටත් වඩා අල්ලගෙන හිටියේ අන්තරේ..

    කපා කපා කෑලි කපා... කිය කිය උගුර කට වේලි බැරෑඬි වෙලා ලේ රහ දැනෙද්දීත් ඒ සේරම දේවල් දරාගෙන මහ දවල් රත්වූ තාර පාර දිගේ කකුල් ගෙවෙනකම් පාරවල් වල ගිනි අව්වේ කටු කෑවේ අන්තරේ..

    ඒ කාලේ කොළඹ හතේ ලිබරල්ස්ලා බොරුවට ෆේස්බුක් වල අන්තරේට කවී ගී ලිව්වා. ඒ කවි ගී වලට ඉබේ චූන් වෙලා ෆෝම් වෙලා සුරතාන්තයට පත්වූ අන්තරේ මේස් නැතුව රත් වුනු කඳුලු ගෑස් කෑන් අත් පුච්චාගෙන ඇල්ලුවා. පොලිස් නේවි ආමි බැට්න් පොලු වලට ලේ පෙරාගෙන පිට දුන්නා.

    අන්තිමට අලුත් ජනාධිපතිතුමා සිසු විරුවො ටික අලුත් අනුගාමිකයන් හදාගන්න වාර්ෂිකව උත්සවාකාරයෙන් කරන කැම්පස් රැග් එක නවත්තන්න, රෝයල් කොලේජ් එකේ ෆ්‍රිෆෙක්ට්ස්ලත් එක්ක ජනපති මන්දිරයේ සුපිරි කෑම මේසයක ඉඳන් උපදෙස් ලබා දී ලස්සනට ඉංග්‍රීසි භාෂාවෙන් ඉතා ව්‍යක්ත බසින් කරන සුහද සංවාදය දිහා හිර මැදිරියේ යකඩ කූරු වලින් එබීගෙන රූපවාහිනියෙන් බලන් ඉන්න දඹානෙන් ආපු වසන්ත මුදලිගේ සහෝදරයාට මොනවා හිතෙනවා ඇත්ද?

    අපි මෙච්චර කට්ට කාගෙන හද්ද අමාරුවෙන් අරගලය කළේ මේකටද බන්? අවංකවම මට නම් අන්තරේ වගේම අපි ගැනත් මාර දුකයි ඕයි ...

    මොකද බන් අපට මේ වුණේ?

    ReplyDelete
  7. සවිමත් පදනමක් මත ගොඩ නැඟිලා තියෙන
    ඇදහිලි හෙලවෙයිද අබියස විවේචන
    ඉදලක් නොවී කුණු ටික ළඟටම ගන්න
    කොස්සක් වෙමුද කුණු ඈතට පිස දමන

    ReplyDelete
  8. සෞම්යා කැරි බැල්ලි. වෙන හුත්තවල් නෑ කියලා හිතං ඉන්නවද දන්නේ නෑ

    ReplyDelete
  9. Saumyaage huththata fiwa dala juice urala bonna thibba nam. Mm. Mage jivithe ekama balaporoththiwa.

    ReplyDelete
  10. මාතලන් මට වැදගත් කරුණක් සටහන් කරන්න ඕන මගේ අත්දැකීම් වලින් මෙහෙ (UAE) Supermarket එකක වැඩකරන කොල්ලො දෙන්නෙක් ඉන්නවා මම ටිකක් අදුනන. මෙහෙට ඇවිල්ලා මාසයක් වගේ. (උන්ගෙ වයස අවුරුදු 21යි දෙන්නටම - අවුරුදු 30ක් 40ක් ගිහිල්ලත් තාම කරන්නෙ මොකද්ද කියලා හැරි හැරි ඉන්න උං අතරෙ මට නම් උං දෙන්නා පොරවල් බව කියන්න ඕනේ)

    ඊයෙ මට උන්ගෙන් එකෙක්ව හමුවෙලා කතාකරද්දි මම උගෙන් ඇහුවා උඹට මෙහෙ ගැන, උඹ දැන් ගෙවන ජීවිතේ ගැන මොකද හිතෙන්නෙ කියලා.

    ඌ දීපු උත්තරේ තමයි "මෙහෙ තියෙන Chances දැක්කම ඒකාලෙ හරියට ඉගෙනගත්තනං කියලා හිතෙනවා අයියේ" කියන එක.

    සරලවම කිව්වොත් ජීවිතේ සාර්ථක කරගන්න ඌට තියෙන Chances ගැන ඌට තේරුම් යද්දි ඒකට ඕනෙ කරන පසුබිම හදාගන්න බැරි තැනක තමයි ඌ ඉන්නෙ. එහෙමත් නැත්තං පසුබිම හදාගන්න තිබ්බ අවස්ථා ටික ඌට Miss වෙලයි තියෙන්නෙ

    මේක උගේ විතරක් නෙවෙයි, ගොඩක් උන්ගේ ඇත්තම කතාව. ඉගෙන ගන්න කාලේ, අවුරුදු 20-25 කාලේ ඉගෙනගන්න එකේ අගයක් නොතේරුනාට ඕක තේරෙන දවසක් හැම එකාටම එනවමයි. Social වල මොන මොන ලොරි ටෝක් දුන්නත් මේක හැමෝටම පොදුයි.

    උඹට මොනවහරි Born talent එකක් Skill එකක් පිහිටලා තියෙනවා වෙන්න පුළුවන්, හැබැයි ඉගෙනගන්න එකෙන් ඒකට හානියක් වෙනවා කියලා කවුරුමහරි කියනවනම් ඒතන දුර්වලතාවය, අඩුපාඩුව තියෙන්නෙ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ නෙවෙයි, ඒ කියන කෙනාගෙ Capacity එකෙයි. Born talent, Skills වලින් ඉහලටම යන ගමන් අධ්‍යාපනයෙනුත් ඉහලටම ගියපු අය ඕනතරම් ලංකාවෙ උදාහරණ විදියට පෙන්නන්න පුළුවන්.

    ලංකාවෙ අධ්‍යාපන ක්‍රමයේ අඩුපාඩු තියෙන බව මම පිළිගන්නවා, එහෙමයි කියලා අපි ඒක අතෑරලා දාලා ඔහේ හමුවෙන පාරක ඉස්සරහට යන්න ඕන කියලා හිතෙනවනම් ඒක පට්ට ගොන්කමක්.

    මේ දවස්වල රැල්ලට සෑහෙන පෝස්ට් වැටෙනවා මම දැකලා තියෙනවා කෙලින්ම හෝ වක්‍රාකාරව ඉගෙන ගන්න එකට වඩා Online Business එකක් කරගෙන ඉන්න එක ලාබදායී සහ පහසු මාර්ගයක් බව අඟවන. මේවගේ පෝස්ට් වලින් හරි ලේසියෙන් තරුණ, තරුණියන්ගේ Brain wash කරන්න පුළුවන්. සල්ලි, වාහන වගේ Achievements පෙන්නුවම අවුරුදු 18-25 වගේ Category එක හරි ලේසියෙන් නොමග යවන්න පුළුවන්

    ඉගෙන නොගත්ත කෙනෙක්ට උනත් Online Business Platform වලින් අම්බානක සල්ලි හොයන්න පුළුවන්, සාර්ථක වෙන්නත් පුළුවන්. හැබැයි ඉගෙන ගත්තා කියලා ඒකට තවත් හයියක් මිසක් හානියක් වෙන්නෙ නෑ.

    මට අනුව, ඉගෙනගන්නවා කියන්නෙ හොඳ Investment එකක්, Backup Plan එකක්. එහෙම Backup Plan එකක් තමන්ට තියෙන එකෙන් කවදාවත් අමතර Confidence එකක් තමන්ගෙ වැඩවලට ලැබෙනවා මිසක් හානියක් වෙන්නෙ නෑ.

    ජීවිතේ කියන්නෙ වරදින තැනින් Restart කරන්න බැ‍රි Game එකක්. ඒහන්දා ඒක Play කරද්දි අපිට පුළුවන් හැම Tool එකක්ම ලඟට කරගෙන ඒ Game එක Play කරන්න පටන් ගන්නවනම් Mission Fail තියෙන ඉඩ ගොඩක් අඩුයි.

    ආයෙත් කියන්නෙ Restart කරන්න බැරි Game එකක් Play කරනවනම් පරදින්න ඉඩක් ඉතුරු කරන්නෙපා

    ReplyDelete
  11. ලංකාවේ ආර්ථික අර්බුද කාලේ රට පුරා ආර්ථික විද්‍යාඥයො පැල් බැඳගෙන බිහි වුනා.

    උන් කියන කතා කටපාඩමින් මතුරන මිනි සෝෂල් මීඩියා ඉකොනොමිස්ට්ලා අපේ ලිස්ට් වලත් සෑහෙන හිටියා.

    ඒ කාලේ මුදල් ඇමති බැසිල් ඩොලරය කෘතීමව පාලනය කළා. ඒ නිසා රටේ උද්ධමනය පාලනය වුනා. බඩු මිල පාලනය වුනා.

    රට කඩා වට්ටන්න ඕන වුන ඇමෙරිකන් ආර්ථික ඝාතකයො මේ තීරණයට කුඩු වෙන්න ගැහුවා.

    ඇමෙරිකාවෙන් පඩි ගන්න ඇඩ්වොකාටා ආයතනයේ ධනනාත්, ඊනියා ජාතිකවාදී දිලිත් ජයවීරගේ දෙරණට ගිහින් කිව්වා මේ රටේ විදෙස් මුදල් ප්‍රේෂණ අඩු වුනේ රුපියල අල්ලන් ඉන්න නිසා කියලා.
    ඇමෙරිකාවෙන් පඩි ගන්න වෙරිටෙ රිසර්ච් මේ තීරණයට ගැහුවා.
    මිනි ඉකොනොමිස්ට්ලා මේවා ඉහ මුදුනෙන් පිළිගත්තා.

    සූට් එකක් ඇදලා මොකෙක් හරි කියන ඕන ගොන් කතාවකට මේ රටවල වැලිඩිටි එක වැඩියි. ඒක මේ රටේ මිනිස්සුන්ගේ චිත්ත ස්වභාවය.
    CIA එක ධනනාත්ලා හදද්දි ඒවා හොදට යූස් කළා.

    ඉතින් ඔය මතය ප්ලාන්ට් වෙලා සෙන්ට්‍රල් බෑන්ක් එක රුපියල අතෑරියා.

    ඩොලර් එක සතියෙන් දෙගුණ වුනා.
    බඩු මිල එක රැයෙන් දෙගුණ වුනා.
    උද්ධමන චාර්ට්ස් කඩාගෙන උඩ ගියා.
    මිනිස්සුන්ට පාරට බහින එක ඇරෙන්න විකල්පයක් නැති වුනා.
    හැබැයි විදෙස් මුදල් ප්‍රේෂණ වැඩි වුනාද ?

    නෑ!

    විදෙස් මුදල් ප්‍රේෂණ තව තව අඩු වුනා.

    ඇයි ඒ ?

    විදෙස් මුදල් ප්‍රේෂණ අඩු වුනේ රුපියල අල්ලන් ඉදපු නිසා නෙවෙයි.
    මේ රටට සල්ලි එවපු විදෙස්ගත ශ්‍රමිකයො 50%කට වඩා පිරිසකට කොවිඩ් නිසා රස්සා අහිමි වුනා. බාගයක් ආපහු ලංකාවට ආවා.
    ලංකාවට අහිමි වුනේ අන්න ඒ ආදායම.

    ඒ ආදායම අහිමි වීම රුපියල අල්ලාගෙන සිටීම නිසා ඇතිවූවාක් යැයි කියලා පෙන්නන්න CIA එකට පුලුවන් වුනා.

    ඒ උන්ගේ දක්ෂතාවය.
    අපේ රටේ 99%ක් ඇම ගිල්ලා.
    ඒ උන්ගේ මෝඩකම...

    දැන් ඒ ඇමෙරිකාවෙන් පඩි ගන්න ධනනාත්ම ඛණිජ තෙල් සංස්ථාව ඇමෙරිකන් සමාගමකට දෙන්න කියලා වොයිස් කට් දිදී යනවා. (ඛණිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යූහගත කළ යුතුයි, නමුත් ටෙන්ඩර් නොමැතිව සෘජු ඇමෙරිකානු සමාගම් සමග නෙවෙයි)

    අමාරුම කාලයක තිත්ත, ජනප්‍රියවාදි නොවන එහෙත් 100%ක් නිවැරදි තීරණ ලබා ගත් හිටපු මහ බැංකුවේ අධිපති ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහාචාර්යවරයා දිනෙක ඉතිහාසය විසින් නිදොස් කෙරෙනවා.;

    ලංකාවේ මේ දවස් වල රනිල් රාජපක්ෂ කල්ලියේ අධික බදු බර නිසා ජනතාව කබලෙන් ලිපට වැටී ඇත...


    https://www.facebook.com/SunilHandunnetti/videos/904127460557595/?app=fbl

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න