.

.

Feb 16, 2023

තරුණ පරපුර වැරදි නැත. (රෝන්ග් ජැනරේසොන්ලාගේ පර්ෆෝමන්ස් ආර්ට් බයි මෝ බයික් හෙල්මට්ස්)

 


තරුණ පරපුර වැරදි නැත.
(රෝන්ග් ජැනරේසොන්ලාගේ 
පර්ෆෝමන්ස් ආර්ට් බයි මෝ බයික් හෙල්මට්ස්)
➖➖➖💀➖➖➖💀➖➖➖💀➖➖➖⭕

පඩත්තල මේස කොල්ලෝ පඩත්තල වැඩ කළ විට, ඒ කාළේ සිට භාවිතා වන අපූරූ කියමනක් ලෝකයේ විවිධ භාෂාවන් තුල මෙන්ම අප සමාජයේද ඇත. ඒවා අතරින් ප්‍රසිද්ධම එක වන්නේ "මදර් ෆකර්" කියනා එකය.. දෙමලෙන් කියන්නේ... "අම්මා ඕක.." කියලාය. 

අපි කියන්නේ නිවැරදිම ක්‍රමයටය.. එනම්... "මුගෙ අම්ම-ටෞකන්න දාලා කියලාය. දකුණේ මිනිසුන් වැදගත් අය නිසා, අපේ ගම්වල කියන්නේ ටිකක් වැදගත් ලෙස .. "මුගෙ අම්මට හැමිනෙන්න දාලා... කියලාය.

ඉස්සර ගමේ ගියාම මහ ගේ පැත්ත පලාතටවත් නොගන්නා, අහල පහළ කොල්ලෝ කුරුට්ටෝ සමඟ මඩොල්දූවේ ගිනිවැල්ලේලා හා ජින්නලාගේ ගේම් දෙනකොට, අපේ සීයා මට බැන්නාට, බැන්නේ මට නොව අපේ අම්මාටය. අම්මා හිනා වෙලා ඒවා විඳ දරා ගත්තා මිස, අපට කිසි දිනෙක බැන්නේ නැත්තේ, කොල්ලෝ වුනාම ඉන්න ඕනේ ඔහොම තමා කියලාය. 

මේ බැනිල්ල සර්ව සාධාරණය. දරුවෝ පිස්සු කෙලින්නේ නම් ඒවාට කෙලින්ම වග කියන්නට ඕනෑ දෙමව්පියන්මය. අද ඉන්නා වැඩිහිටි පරම්පරාවත් අමණ ඇරියස් කාරයෝය. මිලේච්ඡයෝය. අමු මානසික රෝගියෝය. අරගලයට ආ දරුවන්ට මාතලන් කිසි දොසක් නොකීවේ එනිසාමය.

කොල්ලෝ කෙල්ලෝ ඔය වයසට කරන්නේ උන්ගේ වීරයන් කරනා දේවල්‍ය. බොහෝවිට ඒ වීරයෝ දෙමාපියන්ගෙත් වීරයෝය. මේවා මා සමාජයේ සෑම තරාතිරකම උන් ආස්සරේ කොට සමාජයෙන්ම උගත් දේය. ක්ලැරන්ස්ගේ ජෙනරේෂන් එකේ සින්දු අදටත් රස විඳිනා උන්ගේ දරුවෝ ඉතා නිවුනු වැදගත් ද්වීභාෂා නිපුනත්වයෙන් හෙබි දරුවෝය. 

නන්දා මාලනිගේ කපුගේගේ ගී රස විඳි උන්ගේ දරුවෝ උන් වගේම මොලේ මඤ්ඤං විප්ලවවාදියෝය.

නිහාල් නෙල්සන් ජෝතී මිල්ටන් පෙරේරා රසවිඳි උන්ට රසවිදින්න ඒ වගේ උන් දැන් අඩු නිසා අහන්නේ මෙලෝ රහක් නැති වහන්තරා ගීත හා කුණුහබ්බ රැප්‍ සෝන්ග්ස්‍ය.

අපි වාගේ මේ සියල්ල රස විඳි උන්ගේ දරුවෝ අපි වාගේම ඕනෑම  දේකට ඔට්ටු පිස්සු ආතල් බුවාලා හා බුවීලාය.

මයිනා මැරෙනකන් බලා ඉන්නා. කංචනට තාත්තාට වූ දේම වෙවා කියා පතනා, අමරකීර්තී ඝාතනය එන්ජොයි කරනා වැඩිහිටි මිලේච්ඡයින්ගේ ශුක්‍රාණූ හා ඩිම්බ සංසේචනය වීමෙන් මිනිසුන් බිහිවෙතයි කෙනෙක් සිතන්නේ නම්, උනුත් අර වාගේම අමණයින් හා තිරිසනුන්ම පමණනමය. 

රජ ගෙදර පූල් එකේ කක්කා දමා එහි සින්දු කිව්වේ එවන් නරුමයෝය. ජනාධිපති ලේකම්  කාර්‍යාලයේ වැට ගලවාගෙන ගියේ එවන් පිස්සෝය. ඒවා ඝෝඨාගේ බූදල් නොව මින් මතු කුමාර් ගුණරත්නම්ගේ හෝ අනුර කුමාර දිසානායකගේ නිළ නිවස හා කාර්‍යාලය විය හැකි බවට සිහිණෙන් හෝ සිතීමට මෙ නරුමයින්ට නොහැකි වන්නේ, උපන්ගෙයි දෝෂ නිසාවෙන් මිස වෙන හේතුවකින් නොවේමය.

දැන් උන් දෙන්නේ ගිනිවැල්ලෙලාගේ, ජින්නලාගේ ගේම් නෙමේය.ජනප්‍රිය නලු නිළි සම්මාණවලින් පුද ලබන වහන්තරා බඩකඩුත්තු ටෙලි නාට්ටිවල පෙන්නන ගේම්‍ය. ඒ නළු නිළියෝ එසේ සම්මාණ ලබන්නේ උන් අර දරුවන්ගේ වීරයෝ නිසාමය. 

අපේ කාළයෙත්, ඩොමී ජයවර්ධනලා, රෙක්ස් කොඩිප්පිලිලා, රොබින් ෆර්නෑන්ඩුලා, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුලා, වගේ දුෂ්ඨයෝ උන්නත් උන්ට කවුරුත් විසිල් ගැහුවේවත් අප්පුඩි ගැහුවේවත් සම්මාණ දුන්නේවත් නැතිය.  උන් සැමදා දුෂ්ඨයෝම වුයේය.

ගැලරියේ ගංජා ගගහා සෝ එක බලපු චොප්පෙලාත්, තුං මුල්ලේ පද්මෙලාත්, සොත්ති උපාලිලාත්, විසිල් ගසා චියර් එක දුන්නේ, ඩොමීට, රෙක්ස්ට හෝ රොබින්ට නොව, ඩිෂුම් ඩිෂුම්... ඉඳා කාලා වරෙන්... කියා අම්බානට නෙලූ ප්‍රෙඩී එක්ක ආ ගාමිනීට හෝ විජේටය. 

එහෙත් අද සිඳුවන්නේ කුමක්ද....

ඝෝඨාගේ ගේ ළඟ බස් ගිනි තියා රට ගිනි තියපු උන් උසාවිය ඇතුලේ විසිල් ගසා ඔල්වරසන් දී වීරයෝ කරන්නේ බාර් ඇසෝසේසන් එකේ මහ එකා හෙවත් සාලයා පීරිස්‍ ය.. ත්‍රස්තවාදින්ට කංජිපානිලාර ඇප දෙන්නේ යුක්තිය පසිදලන්නට තිබෙනා ඉහළම තැනින්මය. එයාලාට පොට්ට නව්ෆර් දුන් ගේම අමතක වෙලාය.

ජනතාවට ව්‍යවස්ථාව උල්ලංගනය කළ හැකි යැයි කියන්නේ නිර්මාල් දේවසිරි වැනි කැම්පස් මහාචාර්‍යවරුන්‍ය. මේ රටේ දැන් තියෙන්නේ අපේ නීතිය යැයි කියා පොලීසියට තග දාන්නේ පෙරටුගාමී එකේ ලෝයර් බෙට්ටාය. සල්ලි නැතිව චන්ද පත්‍රිකා ගහපිය කියා ගැහැණියකට තගරිය දාන්නේ රටේ මීළඟට නායකයන් වන්නට ඉන්නා පක්ෂ නායකයෝය.
උපයෝගිතා කොමිසමේ චාල්ස් නෝනාගේ රෙදි ගලවනවා කියන්නේ, මිනිස් අයිතිවාසිකම් ගැන රඹ ටෝක් දෙන පිම්පියෝය.

මිනිසුන් කපා කොටා වෙඩි තබා ඝාතනය කරණා හැටි මෙන්ම මියගිය උන්ගේ සිරුරු, පඩංගුවාහිනි වල නිව්ස් වල තරඟයට ප්‍රදර්ශණය කරන්නේ, හංදියේ මස් කඩේ වගේය. 

මස් සඳහා ගන්නා කුර හා අං සහිත ජීවීන් ඝාතනය වන ආකාරය කිසි දිනෙක නොපෙන්වන මේ ජඩමාධ්‍ය අධිපතියන් හා ජඩමාජ්ජවේදීන්, අරවා පෙන්වන්නේ රේටින්ග්ස් වැඩි කර ගන්නටය. උන්ගේ රේටින්ග්ස් වැඩි වන තරමටම, රටේ මෙවන් මිලේච්ඡයින් හා මිලේච්ඡ ඝාතන තව දුරටත් වැඩි වනවා මිස, කිසි දිනෙක අඩු වන්නේ නම් නැතිය.

අපේ වාසනාවට මේ ඝාතනයේ CCTV දර්ශණ නොමැති වීම නිසා සමාජ මාධ්‍ය තුල හා වෙබ් පඩංගුවල ඉන්නා උන්ගේ ආතල් ගැනීම නැති වී ගියාය. නැත්නම් අලුත්ම එක වන වීඩියෝ සහිතයි රැල්ලට අසු වී ජාත්‍යන්තරයටම යන්නට තිබුනේය.

මේවට වග කිව යුත්තේ තරුණයන් හෝ දරුවෝ නොව, මේ රට පාලනය කළ නායකයෝ, ජඩමාධ්‍ය ඇමතිවරු, ජඩමාධ්‍ය හිමිකරුවෝ, ජඩමාජ්ජවේදියෝ, වැඩිහිටියෝ හා දෙමව්පියෝය.  ඒවාට වැදගත් මිනිසුන් පත් වන තෙක් මේ රට මිලේච්ඡයින්ගේ අරාජික රටක් පමණමය.

ඒ වගත් මෙසේය.....
.

21 comments:

  1. කතාව සම්පූර්ණ ඇත්ත බන් මාතේ මේ දවස් වල ලංකාවේ අලුත් තරුණ තරුණියන් අතර විශේෂයෙන් නූගත් රස්ත සෙට් එක මහා අති පණ්ඩිත මැර ලීලාවෙන් එලියට ඇවිල්ලා ඉන්නේ මෙලෝ අධ්‍යාපනයක් නැති උනත් උන්ගේ වීරයෝ වෙලා තියෙන්නේ කැම්පස් ගියපු අන්තරේ වසන්ත ළහිරු වගේ කට්ටිය, උදාහරණයක් විදියට දඬුගම පැත්තේ පොලීසියටත් උඩින් යන්න හිතාගෙන ඉන්නේ පහුගිය කාලේ තෙල් පෝලිම් වල ෆෝම් වෙලා අරගලය සමග පොරවල් වුණා කියලා හිතන් ඉන්නේ උන්ට තේරෙන බාසාවෙන් උත්තර දීලා හදල ගන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ 9.21

      මේ දවස්වල ලංකාවේ කිසිම කෙනෙක් පොලිසියට පොඩ්ඩක්වත් බය නැහැ. නමුත් රටක පුරවැසියන් රටේ ව්‍යවස්ථාපිත නීතියට ගරුකල යුතුය .පොලිසිය කරන්නෙ නිතිය ක්‍රියාත්මක කරන්න උපකාර කරන එක. එකට එයාලට වැටුප් ගෙවනව.අපි පොලිසියට කොච්චරවත් බැන්නට පොලිසියට සතියක් නිවාඩු දුන්නොත් බලාගන්න පුලුවන් රටේ තත්ත්වය .පොලිසිය සම්පූර්ණයෙන්ම වැරදි කරන්නෙත් නැහැනේ .ඇතැම් නිලධාරින් සැලකිය යුතු පිරිසක් දුශිතයී. එය පාලනය කරගන්න ඕන

      Delete
    2. එයාලට බෙහෙත් ලැබෙයි...

      Delete
  2. මේ දැන් ලැබුණු විශේෂ ප්‍රවුර්තියක්..

    අම්මාට සිරි ලම්කා නමැති රාජ්ජ පොජ්ජේ දුර්දාන්ත අන්ත දූෂිත ඒකාධිපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ නමැත්තා ජනාධිපති දූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මීට සුළු මොහොතකට පෙර අප ගෞරවනීය උත්තම සහෝදර වසන්ත මුදලිගේ සහෝදරයාට භාරදී ඇත. එය බාරගත් වසන්ත මුදලිගේ අප අති උතුම් වූ උත්තරීතර නායක සහෝදරතුමා අද පස්වරුවේ ශ්‍රි ලංකාවෙ නමවෙනි ජනාධිපති ලෙස දිවුරුම් දීමට දඹාන බල පිටත්විය...

    ReplyDelete
  3. Investigators claim Israeli group meddling in elections worldwide
    ‘Team Jorge’ reportedly deployed thousands of bots to shift public opinion.

    ඊශ්‍රායල කණ්ඩායමක් ලොව පුරා මැතිවරණවල ජනමතය හැසිරවීමේ කටයුතු වල රහසේ නිරතව ඇති බවට තොරතුර තහවුරු වී ඇත.
    ලංකාවේද කාලෙන් කාලෙට නැගෙන රැලි වලට මේ Team Jorge කණ්ඩායමේ දායකත්වයක් ඇද්දැයි සොයා බැලිය යුතුය. එය මා මාතලං ඇතුලත් වූ සිංහල බෝග ලියන සංසදයටත් එහි නායකත්වය දැරූ කමාන්ඩර කමීටත් භාර කරමින් නවතිමි ස්තූතියි.

    ReplyDelete
  4. කිඩ්නැප් බුදා

    ReplyDelete
  5. කටවල් වල ගඳ
    පුකවල් වල සුවඳ

    ReplyDelete
  6. බාගයක් ගහලා හාන්සි වෙමු

    ReplyDelete
  7. ඔය ලක් සමාජය පුරා ආණ්ඩුව එලවීමේ අලගල ව්‍යාපෘතිය යටතේ පැතිරී ගිය නොසණ්ඩාල මැර සංස්කෘතිය පාලනය කරගන්න ඕන දැන් ඒක මාර වසංගතයක් වෙලා ලාබාල තරුණ තරුණියන් අතර, ගොඩක් රජයේ ආයතන වල වගේම පෞද්ගලික ආයතනවලදීත් දැන් මාර විදියට තග දාගෙන රණ්ඩුවට එනවා ඔය වයස් වල තරුණ තරුණියන්, ඒ වගේම තමයි කිසිම පැහැදිලි පදනමක් නැතුව එක එකාගේ මාධ්‍ය සංදර්ශන මඩ ප්‍රචාර මුල් කරගෙන රැල්ලට දාන නඩු කොහොමත් එලියට විසි වෙනවා. සමහර උන් හිතන්නේ එහෙම නඩු විසි වෙන්නේ නීතියට බලපෑම කරලා කියලා. උන් හිතන්නේ උන් අකමැති එකෙක්ට නඩුවක් දැම්මොත් ඒ යකාව අනිවාරෙන් හිරේ යන්න ඕන කියලා. උදාහරණයක් විදියට ලංකාවේ මේ දවස්වල මාලිමාව හෙවත් ජවිපෙට රෙදි නැතුව අම්බානට කඩේ යන කමල් අද්දර ආරච්චිත් රමණිගෙ මිනීමැරුම් නඩුවෙන් නිදහස් වුනා. රන්ජනුත් කලින් එල්ල වෙලා තිබ්බ ළමා අපචාර චෝදනාවකින් නිදහස් වුනා අනර්කෙලීව පාර්ලිමන්ට් ජෝක්ස් සිනමා නිර්මාණය රූගත කිරීම්වල නිරතවූ අතරේදී රංජන් රාමනායක විසින් දූෂණය කළා නෙවෙයි ගුද රමණය හරහා අපයෝජනයට ලක් කිරීමක් කළ බවටයි චෝදනා එල්ල වී තිබූණේ මතකයි නේද? එතකොට ඒ කේස් වලදී නිදොස් කොට නිදහස් වෙලා එහෙම වුනේ නීතියට බලපෑම් කරලද?

    ReplyDelete
  8. අඩෝ ගූතලන් සේරටම කලින් බොලාගේ මහ ලොකු අන්තරේ වොයිස් කට් මැරයා වන හොරිකඩ වැදි පැටියට කියපන් මං කිව්වා කියලා තමුන් ඉස්සෙල්ලා 10 වෙනි වතාවටත් පේල් වෙන්නෙ නැතුව උපාධිය පාස් කරගෙන හිටපං කියලා. දැන් ඔය බේසික පුතාට අවුරුදු හතළිහක් වෙනවා ලබන ජූනි මාසේට ඕකා රස්සාවක් කරන්න යන්නේ අවුරුදු පණහේදීද බන් හතළිහක් වෙලත් තාම මූලික උපාධිය ඉවර නෑනේ...

    ReplyDelete
  9. අයිසේ මාතලන් අනුර කුමාර සහෝදරයා පහුගිය කාලෙ නිතරම කැට තියලා සහතික කරා මාර්තු 09 වෙනිදා අනිවාර්යයෙන්ම ලංකාවේ පළාත් පාලන ඡන්දය තියනවා කියලා.

    ඒත් ඇත්තටම ඔහුගේ පුරෝකථන බොරු වී රට ඉදිරියේ ජෝකරයෙක් බවට පත්වී ඇත.

    දැන් ඇප බැඳපු උන්ට ඇපත් නෑ.. රජයේ සේවයේ හිටපු ජවිපෙ සාමාජිකයන් විශාල පිරිසක් මාලිමාවේ ඡන්ද වැඩ කරන්න කියලා ඡන්දට නිවාඩු ගත්ත, ඒත්,දැන් උන්ට පඩිත් නෑ. අනුර කුමාර ගලේ පහරපු බළලා වගේ කරගන්න දෙයක් නැතිව කලබල වෙලා.. දැන් කියනවා දිනේ කියන්නන්ලු එදාට පාරට එවන්නලු.

    ReplyDelete
  10. ග්‍රීසියේ පිහිටි ඇමරිකානු ගුවන් හමුදා කඳ්වුරක සිට විශේෂිත ගුවන් යානා දෙකකින් විසි නව (29) දෙනෙකුගෙන් පමණයුත් ඇමරිකානු දූත පිරිසක් පෙරේදා දිවයිනට පැමිණ නෑවත ඊයේ දිනයේදී රටින් පිටවගියා.ඉන්දු පැසිෆික් ආරක්ෂක කටයුතු භාර ප්රධාන නියෝජ්ය සහකාර ආරක්ෂක ලේකම් ජෙඩා පී රෝයල් එම දූත පිරිසේ ප්රධානියා බව කියවුනා. මෙම දිගුවෙන් දක්වා ඇති සිරස ප්රවෘති විකාශනයට අනුව, මෙම පිරිස කවුරුන්දැයි පැවසීම ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ප්රතික්ෂේපකර ඇති බවයි. එම ප්රවෘති ප්රකාශයට මෙතනින් සවන්දෙන්න. https://fb.watch/iIKXqhhq_m/?mibextid=2Rb1fB. මෙම පිරිසේ පමිණීම සම්බන්ධයෙන් ඇමරිකන් තානාපතිනිය මුලින් දැමූ twitte පණිවුස්ඩය පැය කිහිපයකට පසුව ඉවත්කරගත්තා. daily mirror වෙබ් අඩවිය වාර්තාකරන්නේ ආරක්ෂක කටයුතු පිළිබඳ සාකච්ඡාවකට මෙම පිරිස පැමිණ ඇති බවයි. එම පුවත් මෙම දිගුවෙන් ලබාගන්න; https://www.dailymirror.lk/top_story/US-delegation-in-Sri-Lanka-for-top-level-defence-talks/155-254185,
    https://lankacnews.com/%e0%b6%87%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f-%e0%b6%89%e0%b7%84%e0%b6%bd%e0%b6%b8-%e0%b6%bd%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b7%84%e0%b6%b8%e0%b7%94/
    නමුත් Ada Derana පලකලේ වෙනත් වාර්තාවක්. එහි සඳහන්වුනේ ඇමරිකානු රාජ්ය දෙපාර්තුමේන්තුව සහ භාණ්ඩාගාර දෙපාර්තුමේන්තු නිළධාරීන් පිරිසක්ද පැමිණ ඇති බවයි. භාණ්ඩාගාර දෙපාර්තුමේන්තු නිළධාරීන්ගේ පැමිණීම සැකයක් මතුකරනවා. මැතිවරණය සඳහා මුදල් නොමැතිබව රජය ප්රකාශකල වහාම තමයි ඔවුන් පැමිණියේ. අපේ සැකය වඩාත් තීව්රකරන්නේ Ada Derana වෙබ් අඩවියත් ඔවුන්ගේ එම ප්රවෘතිය පැයකිහිපයකට පසු ඉවත්කර ගැනීමෙන්. 13 වන සංශෝධනය ප්රකාරව බලය බෙදියයුතු බව, වසර ගනනාවක සිටි වරින් වර පැමිණෙන ඉන්දීය රාජ්ය තාන්ත්රිකයින් ප්රකාශකරත්, ඔවුන් මේ දක්වා අපිව බිත්තියට හේත්තුකරන ප්රතිපත්තියක් අනුගමනයකර නෑ. නමුත් ඇමරිකා එක්සත් ජනපදය, 2012 වසරේ සිට නොකඩවා, මානහිමිකම් සැසිවාරයට අපට විරුද්ධව යෝජනා ඉදිරිපත්කරනවා.

    ReplyDelete

  11. අනුනගෙ වැරදි දකිනා අපි පිරිපුන්ය
    නොදකිමු අපේ ඇස තුළ ඇති පරාලය
    අනුන් ඇසේ ඇති රොඩු වුව නිති පෙනේමය
    අරුම නොවේ, මෙය ජාතික සිරිතක්ය

    ReplyDelete
    Replies
    1. නිදී ඔබ මේ ප්‍රවෘත්තිය දක්නට ඇති, මේ ගැන ඔබේ අදහස් හා යෝජනා මොනවාද?

      //ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්පොළක් අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු ආරක්ෂිත හිස්වැස්මක් නොමැතිව යතුරු පැදියකින් ගමන් ගත් ලාබාල වයසේ තරුණ කාන්තාවක් පෙරේදා (පෙබරවාරි 15) පොලිසිය විසින් නවත්වා ගත් අවස්ථාවේ ඇය යතුරුපැදියේම සිටින ගමන් කොස්තාපල්වරයාගේ කනට වැරෙන් පහරක් ගසා පලා ගොස් ඇතැයි ජා-ඇළ පොලිසිය පවසයි.

      "මම ජනාධිපතිවරයෙක්ව එලවන්න පවා එඩිතරව පෙරට ගිය අරගලයේ ඉදිරිපෙළ සටන් මෙහෙයවූ වීරවරියක බවත් පොලිසියට තබා පොලිස්පතිටවත් චුට්ටක්වත් බය නැති නියම එඩිතර සටන්කාමීනියක් බවත්
      කටුකන බල්ලන්ගේ බලු නීති අපට ඕනෑම නැති බවත් අපට පාට් දාන්න ඇවිත් කන්න එපා '' යැයි කියා ඇය පොලිස් කොස්තාපල්වරයාගේ කනට ගසා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.//

      මෙම අර්බුදය විසඳා ගැනීමට පුළුවන් වේවි ද?

      Delete
  12. සමගි ජන බලවේගය සංවිධානය කළ දැවැන්ත ජන රැලියක් අමතමින් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ එළිදරව් කළ පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සහ ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහෝදරයා අතර මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් රහසිගත සාකච්ඡාවක් පැවැත්වී ඇත.

    මේ සම්බන්ධයෙන් රහසිගත මූලාශ‍්‍රයක් ඔස්සේ තොරතුරු තමන්ට ලැබුණු බවද ප්‍රකාශ කළ සූජීව සේනාසිංහ හෙළිදරව් කළ පරිද්දෙන් ජනතා විමුක්ති පෙරමුණට මුලින් පැවති ජනතා රැල්ල අද වන විට බිමටම වැටී ඇති නිසා පළාත් පාලන ඡන්දය කල් දැමීම සඳහා ඔවුන් සාකච්ඡා කර ඇති බවත් මැතිවරණයෙන් ඔවුන්ගේ සැබෑ නිරුවත හෙළි වන බව දැනගෙන මෙම මැතිවරණය කල් දැමීමට ඔවුන් උත්සාහ කරන නමුත් එම උත්සාහයන්ට ඉඩ නොදෙන බවත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරදීමට සමගි ජන බලවේගයේ අධිපතිත්වය දරන සජිත් ජලනි යුවල කැපවන බවත් ඔහු අවධාරණය කරයි.

    මේක බලන්න;

    https://m.facebook.com/bostonlanka/videos/%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB-%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%92-%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BA%E0%B7%92-%E0%B6%92%E0%B6%9A%E0%B6%A7-%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%8F-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F-%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%91%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A-%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%83%E0%B7%94%E0%B6%A2%E0%B7%93%E0%B7%80/3446788865564496/

    ReplyDelete
  13. Saumyata diwa dala juice bonawa

    ReplyDelete
  14. මෙවර 2023 වසරේ යෝජිත පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනා සියල්ල අවලංගු වනු ඇති බව මැතිවරණ කොමිසම වාර්තා කර තිබෙනවා.

    ඒ අනුව ඉදිරියේදී නැවත එම මැතිවරණයක් පැවැත්වීම සඳහා අවසන් තීරණය ගැනීමෙන් අනතුරුව අලුතින් නාමයෝජනා ලබා ගැනීමක් සිදු වනු ඇති බව ද සඳහන් කර තිබේ.
    මැතිවරණ කොමිෂන් සභාව පත්ව ඇති දැඩි මුල්‍ය අර්බුදය හමුවේ සහ කොමිසමේ සාමාජිකයන් අතර නිර්මාණය වී ඇති මත ගැටුම් මත අනිවාර්යෙන්ම පළාත්පාලන මැතිවරණය කල් යනු ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටියි.

    රජය විසින් සම්මත කර ඇති පලාත් පාලන පනතේ නව සංශෝධන මත පලාත් පාලන ආයතනවල නියෝජිතයන් ප්‍රමාණය 8000 සිට 3000 දක්වා අඩු කිරීමට සිදුවීම මත දැනට භාරගෙන ඇති නාම යෝජනා සියල්ල ඉබේම අහෝසි වන තත්ත්වයකට පත්ව ඇත.

    නාමයෝජනා අහෝසි වුවද අපේක්ෂකයන්ගෙන් ලබාගත් ඇප මුදල් සියල්ල ආපසු ගෙවීමට සිදුවෙන නමුත් රජය එම ඇප මුදල් සංචිතයක් ලෙස තබාගෙන ඊළඟ මැතිවරණය දක්වා එම මුදල් රජයේ භාරයේ තබාගෙන සිටිමට තීරණය කර ඇති බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.

    නව පළාත් පාලන මැතිවරණය 2024 අග භාගය දක්වා කල් යන බවත් ඊට සමගාමීව ඊළඟ ජනාධිපතිවරණය සහ මහමැතිවරණයද කල් දැමීමට සිදු විය හැකි බව දේශපාලන නිරීක්ෂකයින් පවසන බවත් වාර්තා වී ඇත.

    ReplyDelete
  15. ඔවු ඉතින් නුඹ කියන දෙය ඇත්ත තමයි තලං, ගොඩක් තරුණ පරම්පරාවේ කට්ටිය මේ දවස් වල තියෙන දැඩි ව්‍යසන සියල්ල මැද උග්‍ර ලෙස අපේක්ෂා භංගත්වයට පත් වෙලා තිබෙන බවත් පේනවා ඔවුන්ට කිසිදු දැනුමක් නෑ හරි බලාපොරොත්තුවක් නැහැ ඔහේ පාවෙවී ඉන්නවා ගන්ධබ්බ ස්වරූපයක් ඇතිව, ඔවුන්ට නිසි පරිදි රැකියා අවස්ථා ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පරිසරය සකසා දෙන්නට රජය විසින් පෞද්ගලික අංශයේ ව්‍යවසායයන් කර්මාන්ත වලට ඉඩදී විදේශීය මූල්‍ය ආයතන වලින් ද සහයෝගය ලබා ගෙන ඉතාමත් ඉක්මනින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි නමුත් රනිල්ලාට එහෙම එකක් තබා රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පවතින බරපතල ප්‍රශ්න වලට බෙහෙත් හිඟයට වත් මුකුත් සැලසුම් සහගත විසඳුමක් පේන්නේ නැති එකේ ඔය වගේ දෙයක් කරන්න තියා හිතන්නවත් පුළුවන් වෙයි ද කියලා මට නම් ෂුවර් නෑ ඒත් විපක්ෂයේ කණ්ඩායම් වලත් තත්ත්වය ඊටත් වඩා ශෝචනීයයි, ඒ අස්සේ රනිලුයි අනුරයි deal එක දාලා තියෙන්නෙ ඔය නගර සභා පුංචි ඡන්දෙ තිබ්බොත් ඒ මැතිවරණයෙන් අප අනුර කුමාර දිසානායක සහෝදරයා දැඩිව සටන් කර සජබෙ පරද්දනවා… ඒ අස්සේ අනිත් පැත්තෙන් රනිල් පොහොට්ටුව චොර කරලා නැති කරලා දානවා..
    එතකොට අනුරට ජනවරම.. රනිල්ට පොහොට්ටු සජබෙ පාර්ලිමේන්තු මන්ත්‍රීලා බහුතරේ බාගන්ඩ පුලුවන්..
    රනිල්ට ඊලග ජනාදිපත්වරනය දිනාගන්ඩ පුලුවන් එතකොට

    ReplyDelete
  16. අඩෝ මාතා,

    අපේ අත්තම්මා අභාවප්‍රාප්ත වූ කතාව කියලා බුකියේ දැම්මම ඒකේ කමෙන්ට් කරන්න ආපු මීහරක් මාලිමා වහල් හැත්ත ඒකෙ තියෙන නිවන් සුව ලැබේවා කමෙන්ට් අස්සෙන් තැන තැන NPP ජයවේවා මේ පාර අපි මාලිමාවට කියලා අදාල නැති කුණුහරුප කමෙන්ට් දාල මළ පැන්නුවා බන්, ඒ නිසා ඒකම මේ පෝස්ට් එකටත් කරන්න ඕනෑ...



    "ඔය මොනව කිවුවත් මේපාර අපිත් ජේවීපී එකට"...

    - මීට ලොන්ත මීහරක් වහල් ජෙප්පො...😆

    ReplyDelete
  17. Saumyage rosa pata huththata diwa dala juice bonna thibba nam. Mm

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න