.

.

Dec 6, 2023

මුගලන් කතෝලික විය හැක.




 මුගලන් කතෝලික විය හැක.

➖➖➖➖➖➖➖➖➖➖⭕


ඉතිහාසය හා පුරාවිද්‍යාව කියන්නේ නටඹුන් හා සෙල්ලිපි අනුව එක එකාට හිතෙන දේවල් ලියලා උගන්වන විශයයක් නිසා නේ ඒවත් නිතරම අප්ඩේට් වෙන්නේ... 


මුගලන් කිව්වේ සැරියුත් මුගලන් දෙන්නගෙ මුගලන් නෙමේ... කාෂ්‍යපට ගේම දීපූ කාෂපගෙ මල්ලි මුගලන්...


කාෂ්‍යප කියන්නේ පිය රජු ධාතුසේනට ගේම දීලා ... අනුරාධපුර රාජධානිය අත්ගැරලා... සීගිරිය ආලකමන්දාවක් කරපු රජ්ජුරුවෝ...


එයාගේ තාත්තා කින්ග් ධාතුසේන රජ්ජුරුවෝ වුනාට... අම්මා පහත් කුළේක කියලා මහාවංශය කියන්නේ... සමහර විට මේකත් මහාවංශය ලියපු එකාගේ නිර්මාණයක් වෙන්නැති... මොකෝ බුවා තාප්පයෙක් නිසා... හිර ගෙදර තාත්තා වැලිගම්පිටි යවලා එන උන්ට කියන්නේ තාප්පයා කියලා.. 


කොහොම වුනත් කාෂ්‍යප සියදිවි නසාගන්නේ.... පොරගෙම සහෝදරයා වෙච්චි මුගලන් හා.. තමන්ගේ යුධහමුදාපති මිගාර තමන් පාවා දී මුගලන්ට එකතු වෙච්චි නිසා...


මුගලන් එයාගේ සෙට් එක එක්ක කාෂ්‍යපට ෂොට්ටෙක දෙන්න එන්නේ ඉන්දියාවේ ඉඳලය කියලා නේ කියන්නේ... ඒ ඇවිල්ලා පොර රිටිගල තමයි කඳවුරු බඳින්නේ...


මේ දේවල් සිද්ද වෙන්නේ 5 වන හා 6 වන සියවස් වල නේ... එතකොට මුගලන් මෙහෙන් පැනලා ඉන්දියාවට ගියා කියන්නේ මෙහෙන් යන්න පුලුවන් ළඟම රට ඉන්දියාව නිසා නේ... 


හැබයි කව්ද දන්නේ පොර ගියේ යුරෝපයට හෝ අරාබියටද කියලා... මේ කාළේ තමා ක්‍රිස්තියානි දහම ඔය ප්‍රදේශවල ව්‍යාප්ත වෙන්න පටන් ගන්නේ...


ඉතින් රාජ්‍යයක් උරුම කුමාරයෙක් එහෙම දහමක ෆලෝවර් කෙනෙක් වුනාම... පොරට එන සප් එක වැඩියි... 


දැන් බලන්න ජූලී චන්ගේ ප්ලෑන් එක හරි ගියා නම්... තා ටිකෙන් බෝනගේන් සාලිය පීරිස් ජනාධිපති වෙන්න සූට් හිටන් මහගෙන නේ ඉඳලා තියෙන්නෙ.. ස්වල්ප සල්ලියක්ද බෝනගේන් කාරයෝ අරගලේට වියදම් කළේ... 


අර මිගාරයා ගත්තා වගේ... සරත් ෆොන්සේකා... ශවේන්ද්‍ර විතරක් නෙමේ කමල් ගුණරත්නත් බෝනගේන් එකෙන් බාගෙන නේ උන්නේ... 


ඒක හරි ගියා නම් ඉතින් සිංහළ බෞද්ධ බලවේගය හා සඟිස්කෘතියට කෙලවෙලා ඕමල්පේ සෝභිත.. ගල්කන්දේ ධම්මානන්ලගෙ බෝනගේන් බුඩිසම් කල්ට් එකක් නේ එතන ඉඳලා හැදෙන්නේ...


දැන් එයා අනුර කුමාරයා මහ රජානෝ කරවන්න පැලවත්තට බඩගාන්නෙත් අපිට ආදරේට නෙමෙයි...එහෙම තමා ඉන්ටර්නැෂනල් ගේම් සහ ඇජෙන්ඩා ක්‍රියාත්මක වෙන්නේ... අතීතයේ වර්තමානයේ කියලා කිසි වෙනසක් නෑ... එදා අද කියලා වෙනසක් නෑ...


ඒවා කොහොම වෙතත් බුවා ආයේත් රාජධානිය අනුරාධපුරයට ගෙනියනවා විතරක් නෙමේ... එහේ මහා විහාරයට අනුබද්ධිත කැම්පස් දෙකක්ම දානවා... එකක් භික්ෂුනීන්ට වීමත් විශේෂයක්...


ඔය අනුරාධපුරයේ පුරා විද්‍යා කැණීම් එක තැනකින් නවත්තලා දාලා... මහාවංශයම කබල් ගාන්නේ... මේ වගේ සත්‍යයන් එලියට ආවොත් ඔක්කෝටම වඩා සාසනේටයි ජාතියටයි කෙලවෙලා යන නිසා...


පොලොන්නරුවෙත් බෞද්ධ කල්ට් එක හා සමානවම හින්දු කල්ට් එකක් තියෙනවා... ලංකාවේ විශාලතම දාගබ විය හැකි දෙමළ මහා සෑයට අත තියන්නේ නෑ.... ඒවා ගැන හාම් හූම් නෑ... හැම තැනම නම ගහගත්තු නිශ්ශංකමල්ලත්.... ටැමිල් පොරක්


ඔය පොලොන්නරුවේ නටඹුන් අතරේ හින්දු සංස්කෘතියේ ලක්ෂණයන් අනන්තත් තියෙනවා විතරක් නෙමේ දෙමළ සෙල්ලිපියලුත් තියෙනවා... පොළොන්නරුවට එන කොට හින්දූන්ගේන් වන්දනාමානයට ලක්වන ගවයා සඳකඩපහනෙන් ගැලවෙනවා...


ඉතින් ඔය් කියනවා වගේ කුරුස සංකේත සෙල්ලිපිවල තියෙනවා මාතලන් යකා ත් අනන්ත දැකලා තියෙනවා...


බොහෝ විට ඔය දිඹුලාගල ආරන්‍ය සේනාසනය පැත්තේ කැළේක තිබිලා සොයාගත්ත අති පැරණි සෙල්ලිපියත්... ආයෙත් කැළේටම යන්න තියෙන ඉඩකඩ බොහෝම වැඩියි.... 


ඒ වගත් මෙසේය....

.

33 comments:

  1. බෝනගේන් චුලි චන්ග් ගේ හුත්ත
    දිව දාලා පලන්න ආසයි මා ඇත්ත
    පීරිස් සාලිය කාරයාගේ ලබ්බ
    බහින්න දෙන්නේ මා උඩ පැන්න

    ReplyDelete
  2. ඕව ඔහොම තමයි බං මහනුවර හන්තානෙ ගිහින් එන්න බැරි උන් ටිකක් නන්දිකඩාල් කලපුවෙදි LTTE ප්‍රභාකරන් මරපු ආමි උන්ට අට පාස් කියලා නෝන්ඩි දානවා කියහල්ලකෝ ..🤔🤔

    ReplyDelete
  3. පුරාවිද්‍යාත්මක පර්යේෂණ කරලා හරියට ඔප්පු කරන්න ඕන නේද ඕවා? මම හිතන්නේ අනුරාධපුර යුගයේ හින්දු ආගම හෝ කතෝලික ආගම එච්චරම ප්‍රබල විදියට ලංකාවට ආවේ නෑ දමිළ ජනතාව හිටියත් අනික ඉන්දියාවේ වුණත් හින්දු ආගම කියලා එකක් තිබුණේ නෑ ජෛන සහ වෙනත් ඇදහිලි තමයි තිබුණේ

    පොළොන්නරු යුගයේ මධ්‍ය කාලීන හින්දු පුනරුදය යටතේ ලංකාවට හින්දු ආගමික බලපෑම ආවා, තව නුවර යුගය දක්වාම එය තිබුණා

    ලංකාවට පැහැදිලිව කතෝලික සහ මහමදික ආගමික බලපෑම ආවේ නුවර යුගයේදී ඊට පෙර බලපෑම ගැන කිසිම සාක්ෂියක් නෑ පරණවිතාන ඉදිරිපත් කරන මුගලන් කතෝලික ආගමික බලපෑමක් ගැන මතයට ඔහුට හෝ කාටවත්ම සාක්ෂියක් ඉදිරිපත් කරන්න අපොහොසත්වීම මත ඒක හිතලුවක් පමණක් බවයි පේන්නේ

    කුරුස සළකුණ හා සමාන පැරණි සලකුණු ලෝකය පුරාම තියෙනවා කුරුසය කියන්නේ පැරණි රෝමයේ දඬුවම් දීමට යොදාගෙන තිබෙන ඇටවුමක්

    පැරණිම බෞද්ධ හා ජෙන සලකුණු අතර ස්වස්ථික වගේ සලකුණු තියෙනවා ඒවා කුරුස වලට සමාන වුණත් කතෝලික ආගම හා සම්බන්ධ නෑ ඊට වඩා ගොඩක්ම පරණ දේවල් නේද?

    තව ඔයිට වැඩිය බරපතල ප්‍රශ්නයක් තියෙනව ලංකාවට බලපාන ඒ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරපු සමහරු "කුලි සොල්දාදුවො" විදියට යුද්ධ කරන්න යුක්‍රේනයට ගිහින් තියෙනවා ලංකාවේ ඇමරිකානු රූකඩ වර්තමාන දූෂිත වික්‍රමසිංහ රෙජීමය යටතේ.

    තවත් ශ්‍රී ලාංකික හිටපු සොල්දාදුවො 200ක් පමණ යුක්‍රේන යුද පෙරමුණට එක්වීමට නියමිත බව වාර්තා වෙනවා.ඒක ඔවුන්ගේ ජීවිතය. ඔවුන්ගේ පුද්ගලික තීරණය. ඔවුන්ට සල්ලි හොයන්න ඕන නිසා යන එක වරදක් නෙවෙයි, අපිට එය විනිශ්චය කරන්න අවශ්‍යතාවයක් නැහැ.

    නමුත් මේ කුලී සොල්දාදුවන් අතරේ, ශ්‍රී ලාංකික රාජ්‍යයේ සහ හුදී මහජනතාවගේ ස්ථාවරය ලකුණු කිරීම වැදගත්.

    මේ යුද්ධය රුසියානු - යුක්‍රේනය රටවල් අතර යුද්ධයක්ම නෙවෙයි.
    මේක ගෝලිය බල කඳවුරු දෙකක් අතර යුද්ධයක්.එක් පැත්තකින් ශ්‍රී ලංකා රාජ්‍යයට දශක ගණනාවක් උදව් කරපු කඳවුර.අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකා රාජ්‍යය හිර කරන කඳවුර.

    එම නිසා මේ කුලී සොල්දාදුවන්ගෙන් ශ්‍රී ලංකා රාජ්‍යය සහ සාමාන්‍ය මිනිසුන් නියෝජනය නොවන බව පැහැදිලිව රුසියාවට වර්තමාන රජය ප්‍රකාශ කළ යුතුයි.

    ඊට වඩා යුක්‍රේනය වෙනුවෙන් සටන් වදිනා කුලී සොල්දාදුවන්ට සාපේක්ෂව වැඩි වැටුපක් ගෙවනවා.එම මුදල් ලැබෙන්නෙ ඇමෙරිකාවෙන්.

    හැබැයි මේ කුලී සොල්දාදුවන් දැනගත යුතු දේ තමයි මේ මුදල් අවසන් වෙන්න කාලය බොහෝ ලඟයි.

    බයිඩන් ඩොලර් බිලියන 60ක් යුක්‍රේනයට ආධාර කරන්න අලුත් පනතක් සෙනෙට් සභාවට ඉදිරිපත් කළා. මේකට ඊශ්‍රායල යුද්ධයත් පටලවාගෙන රිපබ්ලිකන්වරුන්ගේ සහාය ගන්නා උප්පරවැට්ටිය දැනටමත් ක්‍රියාත්මක වෙනවා
    සෙනෙට් සභාව මේ මොහොතේ එය සාකච්ඡා කරමින් ඉන්නවා.

    මේ පනතට පක්ෂපාතී, බයිඩන් රජය වෙනුවෙන් කැම්පේන් එක මෙහෙයවන්නේ කුප්‍රකට වික්ටෝරීයා නූලන්ඩ්. ඇය ශ්‍රී ලංකාවෙත් වැඩකරපු සටකපට දේශපාලන නියෝජිතයෙක්.

    හැබැයි ලංකාවේ වගේ නෙවෙයි.
    ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනිස්සු නම් මොවුන්ට කැමති නැහැ. වික්ටෝරියා නූලන්ඩ් ඇමෙරිකානු මිනිසුන් අතර දැඩි අප්‍රසාදයට ලක් වූ චරිතයක්.

    (ටකර් කාර්ල්සන් ගේ 65 වෙනි ශෝ එක සහ එයට ලැබී ඇති ප්‍රතිචාර බලන්න.)Tucker Carlson Ep 45

    https://twitter.com/TuckerCarlson/status/1732163859610321333?t=Up080XrIVg6xj8Cqlkf-NA&s=19

    ලංකාවේ සමහරක් නම කිව්වොත් බය වික්ටෝරියා නූලන්ඩ් ට ඇමෙරිකා එක්සත් ජනපද මිනිස්සුන්ගේ ප්‍රතිචාරය බලන්න

    අද නැතත් ඉතාම කෙටිකලකදී මේ ඡන්දෙන් පස්සෙ මේ මුදල් අනිවාර්යෙන්ම නවතිනවා.
    දැනටමත් එය ගැන රිපබ්ලිකන් පක්ෂය යුක්‍රේනයට අරමුදල් සැපයීමට දැඩිව විරුද්ධ වී සිටිනවා.ඒ බව මේ ලංකා කුලී සොල්දාදුවන් දැනගත යුතුයි.

    එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව මේ කුලී සොල්දාදුවන් සම්බන්ධ ස්ථාවරය රුසියාවට පැහැදිලිවම ප්‍රකාශ කළ යුතුයි. එය ඉදිරි රිපබ්ලිකන් රජය සමග සම්බන්ධ වී කටයුතු කරන විට ලංකාවේ රජයට ඉතාම වැදගත්ම කාරණයක් වන බවත් රුසියාව සහ චීනය සමග ඉදිරියට රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදීත් වැදගත්කම පිළිබඳව අවබෝධය තිබිය යුතුයි නේද?

    ReplyDelete
  4. += බ්‍රාහ්මි ‘ක‘
    මුගලන් ගියා කියන්නේ චේර රටට ඒ කියන්නේ කේරලයට. එහේ නෙස්ටෝරියානු ක්‍රිස්තියානි කාරයෝ ඉඳලා තියෙනවා.
    නිශ්ශංකමල්ල අද ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රෙද්ශයට අයත් භූමියේ උපන් අයෙක්.
    1800ට කලින් ටැමිල් කියලා මිනිස්සු වර්ගයක් නෑ. ඒ වගේම අදත් ඉන්දියාවේ හින්දි කියලා මිනිස්සු වර්ගයක් නෑ (කල්පනා කරලා තේරුම්ගන්න)
    පොලේන්නරුවේ හින්දු නටබුන් විදේශ ආක්‍රමණිකයන් හදපුවා. සිංහල බුද්ධාගමට හින්දු ආගමෙන් ලැබුන දේට වඩා ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආගමෙන් ලැබුන දේ වැඩියි.

    ReplyDelete
    Replies
    1. @ ජගත්

      ඔය නිශ්ශංක මල්ල රජු පුරාණ භාරත(මහාද්වීපය)යේ කාලිංග නමැති රාජ්‍යයේ උපන් අයෙක්

      වර්තමාන ආන්ද්‍ර ප්‍රදේශ් වලට කාලිංග දේශයේ පහළ කොටස අයිතියි නමුත් ඉහළම කොටස් ඡත්තිස්ඝර් ඣාර්ඛණ්ඨ් බිහාර් සහ ඔරියා ආදී පළාත් වලට නේද අයිති?

      1947 දී බ්‍රිතාන්‍යයන් විසින් සිතියම මත රූලර් තියලා හදපු වර්තමාන ඉන්ඩියා රාජ්‍ය පැරණි භාරතීය රාජ්‍ය ව්‍යුහය සමග සම්බන්ධ කර ගලපන්න ගියාම හරිම අමාරුයි මැච් වෙන්නේ නෑ ලේසියට

      Delete
  5. අවුරුදු 3000කට විතර කලින් දකුණු ඉන්දියාව සහ ලංකාව පුරා පැතිරිලා තිබුනේ දෙමළ ජාතිය.
    නමුත් අවාසනාවට ආර්යයන්ගේ ආක්‍රමණය නිසා ඔවුගෙන් කොටසක් සිංහලයන් සහ මලයාලීන් බවට පත්වුනා. තවත් කොටසක් උතුරු ඉන්දියාවෙන්ආ චෝල(හොරු) සහ පාණ්ඩ්‍ය අධිරාජ්‍යවල වහලුන් බවට පත්වෙලා ඔවුන්ගේ පිරිසිදු දෙමළ සංස්කෘතිය විනාශ වුනා. පිරිසිදු දෙමළු (ජ‘මන් ආර්යයෝ වගේ) ඉතිරිවුනේ යාපනේ විතරයි. අනිත් උන් ඔක්කොම කලවම් ජාන ඇති අය.
    චෝලයන් සහ පාණ්ඩ්‍යයන් එකිනෙකාගේ යුද්ධ වලටත් දෙමළ වහලුන්ව පාවිච්චි කලා.
    වාසනාවට මෝඝල් අධිරාජ්‍යය නිසා චෝල රාජ්‍යය කුඩුවුනා. පාණ්ඩ්‍ය සහ සිංහල රාජ්‍යයන් යුරෝපීය ආක්‍රමණ නිසා බිඳවැටුනා. ඉන්පසුව තමයි අවුරුදු 3000ක වහල්භාවයෙන් දෙමළ ජාතිය මිදුනේ.
    (කලගුන දත් දෙමළු හැටියට අපි මුස්ලිම්, පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතිකයන්ට ස්තුතිකල යුතුයි)

    ෴෴ ක්‍රිස්ටෝෆර් රාමසාමි (ශ්‍රී ලංකන් තමිල්,  ඉන්නේ කැනඩාවේ) www.quora.org

    ReplyDelete
    Replies
    1. ඔය රාමසාමි කියන හාදයා සේරම පටලවාගෙන පුරාවිද්‍යාව හරියකට හදාරලා නැති නොදන්න ගෝතයෙක් ලියපු විකාරයක් කියල පේනවා

      අවුරුදු තුන් දාහකට විතර කලින් මේ කලාපයේ හිටියේ ඔස්ට්‍රලොයිඩ් කළුජාතිකයන් බවත් ලංකාවේ දැනට වඳවී ගොස්ඇති ඔරිජිනල් ගල්වැද්දන්ද ඔවුන්ට අයත් බවත්, මෝහෙන්ජෝ දාරෝ ශිෂ්ටාචාරය බිහිකළේද ඔවුන් බවත් තමයි ඔය ගැන දැනට පිළිගෙන ඇති බහුතර මතය

      වර්තමාන "තමිළ්" කියන ජනවර්ගය බොහෝම පසුකාලීනව හැදිච්ච එකක්, මළයාළී කණ්ණඪා තෙළුගු ආදී භාෂා සහ ජනවර්ගත් මෑතකාලීනව හැදුන ඒවා විතරයි, ලොකු ඉතිහාසයක් නෑ

      Delete
  6. පොලොන්නරු යුගයේදී තමයි සිංහල රජවරුන්ට ලොකු නම් දාගන්න පටන් ගන්තේ. ඉස්සර හිටියේ තිස්ස, අභය, ගාමිනී වගේ පොඩි නම් තියෙන ලොකු රජවරු.
    පොලොන්නරු යුගයේදී තමයි සිංහල රජවරු හින්දු රජවරු වගේ ලොකුකම පෙන්වන්න ලොකු මාලිගා හදන්න පටන්ගත්තේ.
    පොලොන්නරු යුගයෙන් පස්සේ හුදු හෙළුව වෙනුවටැ, සකු වදන් මිශ්‍ර අච්චාරු බසක් හැදුනා.

    ReplyDelete
  7. මුගලන් කිසි විටක කතෝලික වෙන්න බෑ. වෙනවා නම් නෙස්ටෝරියානුවෙක් වියයුතුයි.
    නෙස්ටෝරියානුවන්ගේ නායක පූජකයා පමණක් නපුංසකයි. ඒත් කතෝලිකයන්ගේ හැම පූජකයෙක්ම නපුංසකයෙක්.

    ReplyDelete
  8. සැඟව තිබේ ඉතිහාසයෙ තතු බොහොම
    විටින්-විට කෙරේ විශ්ලේෂණ මෙහෙම
    කියවා බලා ඒවා, තව තතු සෙවුම
    බාරයි උගත් නැණවත් පිරිසක් වෙතම

    ReplyDelete
    Replies
    1. @ නිමල් අංකල් ඔය කියන උගත් නැණවත් උන් ඉන්න එපැයි කොහෙද එහෙම උන් ඉන්නේ ලංකාවේ? ඔය ගැන කෙටියෙන් කිව්වොත් ලන්කාවේ මිනිස්සු උගත් ඒත් බුද්දිමත් නෑ.........🥲 ඒක ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද. අපි 1 වසරේ ඉදන් සීමිත වෘත්තීන් කිහිපයක් අරමුණු කරන් ඉගෙනගන්නවා කියලා කෙනෙක් කියන දෙයක් හොයලා බලන්නේ නැතිව අහගෙන ඉන්නවා. O/L, A/L වලදි tution sir දෙන උත්තර ටික කටපාඩම් කරන් ගිහින් paper එකකට Copy කරනවා. අන්තිමටම University එකෙන්, ස්කෝලෙන් පිටවෙන්නේ කිසිම තර්ක ශක්තියක්, ආත්ම ශක්තිය , CommonSense නැති ආත්මාර්තකාමි පුත්ගලයෙක්.

      ඒ වගේ මිනිස්සු දන්නෑ ප්‍රශ්නය කොතනද තියෙන්නේ කියලවත්. සමහර විට ඒ අයගේ ජීවිත කෙලවෙලා තියෙන්නේ කිසිම මූල්‍ය විනයක් නැතිව මාන්නය නිසා ණය අරන් ලෝකෙට පේන්න වස්තුව ගොඩ ගහගන්න නිසා වෙන්න පුලුවන්.

      ඒ නිසාම මොකෙක් හරි එකෙක් ඇවිත් පපුවට ගහගෙන උබලව මම ගොඩදාලා දෙන්නම්, නැත්තම් ඩොලර් මිලියන 30 ක පුල්මුඩේ කණිජ වැලි නිදියෙන් අපි ආවොත් පට්ට ගේමක් ගහලා උබලගෙ ප්‍රශ්න වලට අපි විසදනවා හරබර විදිකට කෙබරයක් කිව්වොත් ඒකව කරේ තියන් උස්සන් යයි.

      හේතුව අපිට ගැටලු තේරුන් ගන්න උගන්නලා නෑ. ඒවට උත්තර හොයන්න කොහොමත් දන්නේ නෑ. ගැටලුව තේරුන් ගත්තත් ඒක පිලිගන්න මාන්නය නිසා කැමති නෑ.

      ඉතින් මොකෙක් හරි දේශපාලකයෙක් ඇවිත් ලංකාවේ උන්ට බොක්කටම වදින්න මොනාහරි කිව්වොත් එවුන් ඒකා අපිව දිව්‍යලෝකේ ගෙනියයි කියලා හිතන් ඒකව කරේ තියන් රැල්ලට ගහගෙන යනවා..........😔

      පුද්ගලිකව මගේ ජීවිතය ගැන කියන කොට ඔය ක්‍රමේ තුල මම විභාග පාස් වුණත් කැම්පස් ගියත් වෘත්තීයමය වශයෙන් සහ සාර්ථකත්ව නිර්ණායක අනුව ගත්විට පට්ට ෆේල් උනා (විභාග පාස් උනත්).

      රට මාරු කරල බලන්න හිතුවාම හොඳ වෙලාවට අප්පොච්චා ඔස්ට්‍රේලියාවට එන්න පහසුකම් සපයා දුන්නා. මෙහෙ නිදහසේ පිබිදිලා වැඩිලා රූස්ස ගහක් උනා. ඒ නිසාම මට දැන් මගෙ දක්ශතා වලටම ශක්තිමත් උනු මේ මා නමැති වෘක්ෂය ගැන නිහතමානීව ආඩම්බර වෙන්න පුළුවන්.

      Delete
  9. තවත් අරගලකාරයෙක් මැරිලා. යුක්රේනය වෙනුවෙන් කුලියට යුද්ධ කරන්න ගිහිල්ලා රුසියානු හමුදා ප්‍රහාරයකින් කෑලි කෑලිවලට කැඩිලා. ජේ ආර් ජයවර්ධන විසින් නිර්මාණය කළ 30 වසරක් පුරා දිවුණු ලංකාවේ යුද්ධය අවසන් කරන්න නායකත්වය දුන්න ගෝඨාභයට ගෙදර යන්න කියලා බෝඩ් එකක් උස්සගෙන අරගල කළ මිනිහා එවැනිම යුද්ධයකින් අවසන් ගමන් යෑම දෛවයේ සරදමක්. යුද්ධයක් නැති රටක් හදපු මිනිහට ද්‍රෝහී වුණු මේ මිනිසාට මේ රටේ ඉන්න වාසනාව තිබුණේ නැහැ. නන්නාඳුනන පිටරටක බෝම්බ ප්‍රහාරයකින් අසරණව තනිකඩව මිය ගියා. මුල්ම අරගලකාරයා සියදිවි නහගත්තා. දැන්නම් අරගලයට ගිය එකෙක් හොයා ගන්නවත් නැහැ. මේක ඉතාම කර්මානුරූපී ඵලයක්. නිර්දෝෂී මිනිසුන්ට කවදාවත් චෝදනා කරන්න එපා. විපාකය ඉතාම බරපතලයි නේද?

    ReplyDelete
  10. මාතේ උඹ ඔය කුරුස ලකුණු දැක්කා කියල කියන්නේ සෙල්ලිපිවල පරණ සිංහල හෝඩියේ අකුරක් දැකලා

    පැරණි සිංහල සෙල්ලිපිවල තියෙන්නේ බ්‍රාහ්මී අක්ෂර මාලාව ඒක වර්තමාන සිංහල හෝඩියට වඩා වෙනස්

    ඒකේ "ක" කියන අකුර නිරූපණය වෙන්නේ "+" කියන සංකේතයෙන් ඒක දැකලා කුරුසයක් කියලා සමහර කතෝලික අය රැවටිලා තියෙනවා

    කස්සප සොයුරු මුගලන් කතෝලික හෝ වෙනත් ආගමකට සම්බන්ධ නම් මහාවංශය ලියපු බෞද්ධ භික්ෂු කණ්ඩායම ඔහුව පතුරු ගහලා තියෙයි. නමුත් මුගලන් ධාතුසේන රජ වගේම මහාවිහාර වංශයට දායකත්වය ලබාදෙන ගමන්ම ථෙරවාදය පිළිගෙන පාලනය කරං ගිය නිසා ඔහුට මහාවංශය තුල හොඳම නමක් තියෙනවා,

    කාශ්‍යප කියන්නේ මහායාන අභයගිරි විහාර පාර්ශ්වීය රජෙක් නිසා මහාවංශය ඔහුව දුෂ්ටයෙක් කරලා තියෙනවා ධාතුසේන සහ මුගලන් වීරයෝ වෙන්නේ ඔවුන් ථෙරවාදය අහපු නිසා

    මුගලන් සමග සමහර වෙලාවට චේර රටේ කේරළ මලබාර් නසරානී කතෝලික නායකයෙක් හෝ සේනාවක් ඉන්න ඇති, පරණවිතාන මුගලන් කතෝලිකයකු වියහැකි බවට මතයක් ඉදිරිපත් කළත් ඒකට ඔහුගේ පොත්පත් ලේඛන කිසිම එකක සාක්ෂ්‍ය නෑ වෙන පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය වෙන අයටත් හොයාගන්න නෑ

    ඔය රාගම තේවත්ත බැසිලිකා එකේ ලංකාවේ ඉතිහාසය විකෘති කරන්න උත්සාහ කරන අයට ඒකෙන් උත්තේජනයක් ලැබී තිබෙන බව නම් පැහැදිලියි. ඒක නිසා ඕක මනස්ගාතයක් ලෙස බැහැර කරන්න පුළුවන්.

    ReplyDelete
  11. අඩෝ ගෝතලන්, කාඩිනල් පින්ගොනා එක වෙලාවකට කියනවා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාව ඒ යෝදයා පිළිගන්නේම නැහැ කියලා.

    ආයේ ඒ කටින්ම ලැජ්ජනැතුව තව වෙලාවකට කියනවා ඒ වාර්තාවෙන් වැරදිකරුවන් කරලා තියෙන අයව පොලිස්පති කරන්න එපා කියලා. එකක් කියන්න කියනවකො බන් ඔය මොංගල් කාඩිනල් බේසිකයට… ඕකා ඔය වාර්තාව පිළිගන්නවද නැද්ද? නැත්නං ඔය වඳුරු කුණුහරුප කියන එක නවත්තන්න පුලුවන්ද කියල අහපියකෝ...

    ReplyDelete
  12. අයිසේ මාතලං සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට අනුව ඌර්දවපාතනය යනු කලාත්මක නිර්මාණ සහ බුද්ධිමය කටයුතු වැනි ලිංගික නොවන ක්‍රියාකාරකම් වලට ලිබිඩෝව යොමු කරන ක්‍රියාවලියකි. මෙසේ උපමා කිරීම සමාජීය වශයෙන් පිළිගත නොහැකි ලිංගික ශක්තිය සඳහා සමාජීය වශයෙන් පිළිගත හැකි ගැලවීමේ කපාටයක් ලෙස ක්‍රියා කරයි. එවැනි මතයක තාර්කික නිගමනය නම්, සම්පූර්ණ පිරිසිදු බවට පැමිණවීම යනු සියලු විකෘති හා සියලු ස්නායු රෝගවල අවසානය බවයි. කෙසේ වෙතත්, ෆ්‍රොයිඩ්ගේ ඌර්දවපාතනය පිළිබඳ සටහනේ බොහෝ කරුණු අපැහැදිලිව පවතී.

    ෆ්‍රොයිඩ්ගේ වාර්තාවෙන් ගම්‍ය වන්නේ ධාවකය (drive) සෘජු තෘප්තිමත් කිරීමේ ක්‍රමයක් ලෙස විකෘති ලිංගිකත්වය ඇති විය හැකි බවත්, උත්කර්ශනය ඌර්දවපාතනය අවශ්‍ය වන්නේ මෙම සෘජු ස්වරූපය සමාජය විසින් තහනම් කර ඇති නිසා පමණක් බවත්ය.

    කෙසේ වෙතත් ලැකාන් තෘප්තිමත් භාවයේ ශුන්‍ය මාත්‍රයක් පිළිබඳ සංකල්පය ප්‍රතික්ෂේප කරයි. විකෘතිය යනු හුදෙක් ලිබිඩෝව මුදා හැරීමේ තිරිසන් ස්වභාවික මාධ්‍යයක් නොව, ජීව විද්‍යාත්මක බලවේගවලට වඩා දැනටමත් තමන් තුළම පවතින ධාවකවලට ඇති දැඩි ව්‍යුහගත සම්බන්ධයක් බව ඔහු තර්ක කරයි. එනම් ජීව විද්‍යාත්මක බලවේගවලට වඩා භාෂාමය බවය.

    තව ඕන නම් ඔය කතෝලික පල්ලියේ ප්‍රබන්ධන්කාරී මරුවිකල නාඩගම් වල ලොකු කම ගැන ලියන්නම්... 😀

    ReplyDelete
  13. යකෝ මාතේ සෞඛ්‍ය සහ අධ්‍යාපන වෘත්තිකයින් ශීඝ්‍ර ලෙස රට හැර යාම නිසා කියුබාව දරුණු අර්බූදයක් අභියස බව කියැවෙනවා.

    මේ ඔක්තෝබරය වනවිට පාසැල් ගුරුවරුන් පමණක් 17,000කට වැඩියෙන් පුරප්පාඩු ඇති බව කියැවෙනවා.

    ඇත්තටම පසුගිය මාස 24දී පමණක් කියුබානුවන් 400,000 කට වඩා රට හැර ගොස් ඇත. මීට අමතරව රාජ්‍ය ආදායමට විදේශ විනිමය කෙසේ හෝ උපයාගැනීමේ අරමුණින් බහුතර කියුබානු සෞඛ්‍ය වෘත්තිය වේදීන් අසල්වැසි බ්‍රසීලය වැනි විවිධ රටවලට සේවයට යැවීමද ඔවුන් කියුබාවට අහිමි වීමට තවත් බරපතල හේතුවක් වී ඇත.

    ලංකාවේ නන්දසේන ගෝටා මිසින් වෙච්චි ටික කාලෙ මනුස්සකමට ඌට කියුබාවෙ ඉඳුම් හිරුම් දීපු එකේ ඵල විපාකද මන්දා මේ?

    ReplyDelete
  14. ඇට දෙක ලංකට් පැලෙන්ඩ

    ReplyDelete
  15. ඝාතන කුමන්ත‍්‍රණ විලාසිතාව හෙවත් ජවිපෙ පරමාදර්ශයෙ හි හෙලූව !!!

    දැන් අලූත් ම මළ ම`ගුළ වී ඇත්තේ තමා ඝාතනය කරන්න ට ආණ්ඩුව හෝ රාජ්‍යය හෝ වෙන මොකා හෝ වලි කන්නේ යැ’යි ප‍්‍රකාශ කරමින් අනුර කුමාර දිසානායක සහෝදරයා අපට මාරම ගොන් ආතල් දීම ය.

    ඊයේ - මිහින්තලේ නායක හොරගණින්නාන්සේ ද කීවේ එවැන්නකි.

    ඊට පෙර ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ද - ඊටත් පෙර අපේ අර ගොං සජියා ද එසේ වදාරණ ලදි.

    මුන් තුන් කට්ටුව වනාහි ශාරීරික ව ඝාතනය කිරීම කෙසේ වෙතත් - සාමාජයීය ව මරා දමා - ඉතා ඈතක ට විසි කළ යුතු මොංගලයන් ය.

    මුන් වනාහි ඊනියා ‘ජනතාවාදීන් ය’.

    දීප්ති කුමාරයන්ගේ භාෂාවෙන් කියනවා නම් ‘‘විජේවීරවාදීන්’’ ය.

    චන්ද දේශපාලනය උදෙසා ඔ්නෑ ම තක්කඩිකමක් කරන්න ට සූදානම් අවස්ථාවාදීන් ය.

    මේ ගතවන මොහොතෙ හි දී ‘ජනතාවාදීන්’ තරම් ප‍්‍රතිගාමීන් තවත් නැත.

    සමාජවාදය ට හෝ වෙනයම් හෝ සමානතාවයක ට හෝ අද ට අවශ්‍ය වන්නේ ජේ. ආර්. පන්නයේ මහ නවීකාරකයින් මිස විජේවීර පන්නයේ අන්ත පසුගාමීන් නො වේ.

    ‘‘ජනතාවාදය නැමැති පැරණි සුන්දර දෙය’’ තව දුරටත් ප‍්‍රගතිශීලින්ගේ අවියක් නොව - අනුර කුමාර ඇතුලූ ජවිපෙ නඩය - තම වාසිය තකා නඩත්තු කරනා දේහපාලන විකාරයකි.

    ජවිපෙ - ‘‘පැරණි අර්ථයෙන් ඇත්ත ට ම ජනතාවාදීන්’‘නම් - ඉදිරි ජනපතිවරණය ට ඉදිරිපත් කළ යුත්තේ - කිව යුතු දේ මූණ ට ම කියනා අර්ධ ලිබරල් ලාල් කාන්ත මිස - කාගෙත් සුන්දරී - හො`දට ජංගිය අන්දන්න ට දන්නා අනුර සහෝ නම් නො වේ.

    මගේ ජවිපෙ මිතුරන් මා කමා කරත්වා !!!

    සමන් ආර් සිල්වා මෙන් - දේශපාලනිකව උත්තර නොදී - ජවිපෙ ට ම උරුම - අර කැත අයුරින් මට මඩ නො ගසත්වා !!!

    ReplyDelete
  16. අජිත් ධර්මකීර්තිDecember 9, 2023 at 1:00 AM

    චෙර්නෝබල් වෙත ගිය ගමන

    යූක්‍රයීනයේ චෙර්නෝබල් ව්‍යසනයෙන් වසර කීපයකට පසුව චෙර්නෝබල් වෙත යාමට මම සාෂා රේෂී සමග කථා කර ගත්තෙමි. සාෂාට රේෂී කියා කිවේ ඔහුගේ හිසකේ රන් පැහැති නිසාය​. මේ කාලය වන විටද චෙර්නෝබල් නගරය විකිරණ අවධානම නිසා පැවතියේ තහනම් නගරයක් ලෙසටය​. ග්‍රාමීය මාර්ග හරහා චෙර්නෝබල් වෙත ලඟා විය හැකි බව සාෂා රේෂී මට කීවේය​. සාෂා සතුව පැරණි වොල්ගා රථයක් තිබූ අතර ඔහු මීට ප්‍රථම චෙර්නෝබල් නගරය ආසන්නයට ගොස් තිබුනේය​. තරුණ මදය නිසා අවදානම් වැඩ කිරීමට යන සාෂා රේෂී මටම ගැලපෙන මිතුරෙකු විය​.

    ෂිතොමීර් නගරය හරහා නෝවෙයි සෝකොල් නගරයට අවතීර්ණව පැරණි ග්‍රාමීය පාරවල් ඔස්සේ චෙර්නෝබල් වෙත ලඟා විය හැකි බව සාෂා කීවේය​. මෙම අවදානම් චාරිකාවට පෙර අයඩීන් පෙති ගැනීමටද අප ගිවිස ගත්තෙමු. එහෙත් සාෂාටත් මටත් යාමට ලැබුනේ ෂිතොමීර් දක්වා පමණි. චෙර්නෝබල් නගරයට යන මාර්ග සියල්ලම යුද හමුදාව මගින් අවහිර කොට තිබෙන බව අපට ෂිතොමීර් වලදී දැන ගැනීමට ලැබුණි. මේ නිසා අප චාරිකාව නවතා දමා සාෂා රේෂී ගේ නිවසට ආවෙමු.

    කෙසේ නමුත් චෙර්නෝබල් ආසන්නයට ගිය නිසාදෝ මගේ වෘෂණ කෝෂ ඉන් පසුව නිතරම ඉදමීමට පටන් ගත්තේය​. ඉන් පසු මාව පරික්‍ෂා කල ලිංගික ගැටළු පිලිබඳ මහාචාර්‍ය ගර්දේගා මගේ පුරුෂ ග්‍රන්ථීන් ඉවත් කල යුතු බව කීවේය​. මේ නිසා මම ඉතා වේදනාකාරී ශල්‍යකර්මයකට මුහුණ දුන්නෙමි.
    එසේම මාගේ හිසකෙස් සියල්ලමද හැලී ගියේය. පාද වල වේදනාවක්ද තිබේ.

    - අජිත් ධර්මකීර්ති -

    ReplyDelete
  17. චාමර වීරසිංහ / Chamara Weerasinghe

    වසර 20 ක චාලිගේ මතක අමුවෙන්ම ලියමි.

    2003 අග සිතින් විතරක් කැසට් එක රිලීස් වෙලා චාමර සුපර් හිට් එකක් වෙනවා.2004 මැද භාගේ දවසක මම හිරු එකේ ෂෝ එකකට පර්මිට් එකක් ගන්න ගාල්ලේ යනවා.දවස් 3 ක විතර වැඩක් එක දවසෙන් ඉව‍ර වෙච්චි නිසා ගෙදර යන්නත් කම්මැලි නිසා මම චාලිට කෝල් එකක් ගහනවා.ඔහොම්ම මාතර බස් එකේ නැගලා පොල්හේන හන්දියෙන් බැහැපන් කියනවා.පොල්හේන හන්දියට එනවා එතකොට චාමර ලගම හිටපු අපේ මිත්‍රයා Chaminda Gunasekara Kalu මාව වාහනෙන් ඇවිත් ගන්නවා.එතකොට චාමරට තිබ්බේ රන්සිළු රංජිත් අයියා දීපු මාච් K 11 කාර් එක.ඒකේ නැගලා චාමරගේ ගෙදරට යනකොට ගෙට ඇතුල් වෙන තැන තිබ්බේ චාමර පැන්සලෙන් ඇදපු ජේසුතුමන්ගෙ ලස්සන චිත්‍රයක්.ඒක හරිම ජීවමාන චිත්‍රයක්.ඊට පස්සේ මමයි චාමරයි සිගරට් එකක් බිබී කයියක් ගහද්දි මේස උඩ තිබ්බ ටිෂූ එකක් එහෙට මෙහෙට කරලා චාමර මාර ලස්සන රෝස මලක් හැදුවා.අන්න එතනදි මට දැනුනා චාලිගේ ඇග ඇතුලේ ඉන්න කලා යක්ෂයා ගැන.මාර Art Capacity එකක් තියෙන එකෙක් උඹ කියලා මම එදා උඹට කිව්වා මතක ඇති.එදා රෑ අපි දරුණු පාටියක් දැම්මා පොල්හේන වාඩියේ.චාමර වැඩිය බොන්නේ නෑ..බීපු දවසට චාලි තමා කතා නායක.ඉන්න තැන පට්ට රසයි.ඒ තමා චාමරව ලගින්ම ඇසුරු කරන්න ලැබුනු මුල් දවස.එදා ඉදන් මේ මොහොත වෙනකන් අපි දෙන්නා පට්ට යාළුවෝ.චාමරට ජීවිතේ ආපු ගොඩක් ප්‍රශ්න අභියෝග වල මම එකෙන්ම උගේ පැත්තේ හිට ගත්තා..ඒක චාමරගේ එක් කුසේ උපන් සහෝදරයා ඉසුරු , නෑදෑ සහෝදරයො වුනු ඔස්කා , බුද්ධික , සංජු වගේම චාමරගේ ආදරණීය බිරිද Prasangi Weerasinghe ත් දන්නවා.

    චාමර කියන්නේ පට්ට Free thinker කෙනෙක් ඒ වගේම පට්ට සරල සැහැල්ලු පොරක්.මේ දැන් අහස කඩා වැටෙනවා කිව්වත් දුමක් දාගෙන අහසට දුම් රොටු ටික යවලා අහස වැටෙනකන් බලන් ඉන්න පොරක්.කිසිම කලබලයක් හදිස්සියක් කිසිම තැනකදි ලොවෙත් නෑ.ඒ වගේම වැඩිය සමාජ සම්බන්ධතා වලට කැමතිත් නෑ.පවුලේ උත්සව ඇරුනාම අනික්වට චාලි යන්නේ එහෙම ලොකු කැමැත්තකින් නෙවේ.කොටින්ම කිව්වොත් Tv / Radio චැනල් වල තියෙන චැට් වැඩසටහන් සහ සම්මුඛ සාකච්ඡා වගේ ඒවා බොහෝම අතලොස්සයි බාර ගන්නේ.මගේ මතකේ නිවැරැදි නම් චාමර ආපු අන්තිම Tv ප්‍රෝගෑම් එක ගිය අවුරුද්දේ තිබ්බ කොපි චැට් Down South special එක.ඒකටත් මම එන්න කියලා ගෙදරටම ගිහින් එක්ක ආවේ.ඒ ලොකු සීන් එකකට නෙවේ.චාලි පට්ට කම්මැලි.අර කතාවක් තියෙනවනේ අතිශය නිර්මාණශීලි මිනිස්සු කම්මැලි කියලා.ඒකට චාමර හොද නිදසුනක්.චාලි කවදාවත් ෂෝ ඉල්ලනගෙන ගිහින් නෑ.අඩු ගානේ චැනල් එකකට කතා කරලා මගේ මේ සිංදුව අර සිංදුව ගහන්න කියලාවත් කියන්නේ නෑ.හැබැයි අවුරුදු 20 ක් චාලි මේ දූපතේ සුපර් හිට් එක.

    ඒක මම අවුරුදු 20 ක් තිස්සේ ඇස් දෙකෙන් දකිනවා.පට්ට ක්‍රවුඩ් බහින මෙගාබ්ලාස්ට් වගේ ෂෝ එකක චාලිට මම හදපු ටැග් එකේ පලවෙනි වචනය කියනකොට ඒ කියන්නේ දකුණේ පිං ඇති පිං බිමෙන් කියද්දී මුළු ග්‍රවුන්ඩ් එකෙන්ම එන චියර් එක අත්පුඩිය විසිල් එකට අපේ හිරිගඩු පිපෙනවා.ඒ ටැග් එක තමයි "දකුණේ පිං ඇති පිං බිමෙන් බිහිවු ශ්‍රීලාංකීය ගී ලොව වීර සිංහයා" කියන එක. එහෙම ලැබෙන තව කෙනෙක් තමයි මගෙ අනෙක් සහෝදරයා Damith Asanka .ඒක මේ රටේ කුහක නැති කලාකරුවො ගොඩක් දන්නවා.අන්න ඒ නිසයි ෆේස්බුක් කැම්පේන් මුකුත් නැතුව චාලි වසර ගණනාවක් පිට පිට ජනප්‍රිය ගායකයා වුනේ.

    2023 වර්ෂයේ චාමර ප්‍රසංග සදහා අය කරන වටිනාකම වැඩිකරා.අවුරුදු 20 ට ආසන්න කාලයක් ඉලක්කම් 5 න් එන ගානකට සිංදු කියපු ජනප්‍රියම ගායකයා අවුරුදු 20 ට පස්සේ ඉලක්කම් 6 න් එන ගානක් කියන එක වැරැද්දක් නෑ කියලා මම තරයේ විශ්වාස කරනවා.අනික චාමර යන ෂෝ වල සෙනග ටික පැක් වෙන එකත් අහන්න දෙයක් නෙවේ.

    මේ හෑල්ල ලියන්නම හිතුනේ විහාරමහාදේවි එකේ තිබුන පරිණාමය ෂෝ එකේ චාලිට ආපු චියර් එක ගැන රටම කතා වෙන මොහොතක.මාස් මාකට් එකත් , කොළඹ හයි එන්ඩ් එකත් දෙකම චාමරට ආදරෙයි කියන දේ එදා ඔප්පු වුනා.අමරදේව මාස්ටර් ගෙන් , ජෝතිපාල මහත්තයගෙන් පස්සේ ලංකාවේ මිනිස්සු දේවත්වයෙන් අදහන කලාකරුවා චාමර වීරසිංහ.මිනිස්සු චාමරගේ රූපේ ඇගේ ටැටූ කරන් , තමන්ගේ වාහන වල ස්ටිකර් කරගෙන ඌව අදහන්නේ.චාලිට ආදරේ කරන්නේ.

    ඉතින් ආදරණීය චාලි මේ දුප්පත් දූපතේ මිලියන 22 ත් , ලෝකයේ වෙසෙන ලාංකීය සංගීතයට ආදරය කරන ශ්‍රීලාංකීය ප්‍රජාවත් තව චිරාත් කාලයක් උඹේ ගී අහන්න , උඹව දකින්න ආසාවෙන් ඉන්නවා..ඊළග වර්ෂයේ ජපානය , එංගලන්තය , ඕස්ට්‍රේලියාව , ඇමරිකාවේ උඹට ආදරය කරන මිනිස්සු උඹ එනකන් බලන් ඉන්නවා.ඒ වෙනුවෙන් බොහෝ දේවල් මේ වෙද්දි සංවිධානය වෙලා ඉවරයි .මේ හැමදේම මැද්දේ මිලියන සංඛයාත රසික ආදරේ උඹව තවත් ඉදිරියටම රැගෙන යාවි.ඒ නිසා පරිස්සමෙන් හිමින් යමු.උඹට ජේසු පිහිටයි , තෙරුවන් සරණයි.

    මම
    මොකා

    මෝක්ෂ ප්‍රසාද්
    07/12/2023

    ReplyDelete
  18. අයිසේ මාතලන් ලංකාවේ අදත් රටපුරා විදුලිය විසන්ධි වුණා නේද? කොත්මලේ බියගම ලයින් එක කැඩිලා කියලා ලංවිම කියනවා, නමුත් දේශපාලකයින්ගේ සහ නිලධාරීන් ගේ අදූරදර්ශී, දූෂිත සහ මුග්ධ වැඩ සහ පාලනය නිසා දහසකුත් එකක් අපහසුතා වලට අමතරව පහුගිය වසරේ පෝලිම් වලත් දුක්විදින්න වුණ මගේ මිත්‍රයෝ ගැන අතිශයින්ම කණගාටුයි 😭

    මේ තත්වෙන් වැළකෙන්න කළ යුතු දේවල් ගැන දහස් පාරක් ලියලා කියවල, රජය සහ නිලධාරීන් සමගත් වසර ගණනාවක් තිස්සේම කතා කළා.

    ඒ වගේම ආනයනික ඉන්ධන මත නොයැපී ඉන්න, ඔබේ කෝටා එකෙන් නොගෙන ඉන්න ඉන්ධන වියදමක් නැති වුණත් පාපැදිවලින් සහ පොදු ප්‍රවාහනය පාවිච්චියේ සිට පෞද්ගලිකව මට කරන්න පුළුවන් හැම දේමත් කළා.

    මට නම් රජයේ විදුලියත් එපා ඉන්ධනත් එපා ගෑස් එපා. නමුත් ප්‍රශ්නෙට උත්තරය අපි වගේ පෞද්ගලිකව ස්ථාපිත කුඩා off-grid ඒකක පමණක් නෙමෙයි.

    මීට වඩා මහාපරිමාණ පුනර්ජනනීය විසඳුම් රජය මගින් මහා පරිමාණව රට පුරාම ස්ථාපනය විය යුතුයි. සියලු ආනයනික ඉන්ධන මත යැපීම නැවැත්විය යුතුයි! විදුලි දුම්රිය බස්රථ වගේම පුනර්ජනනීය විදුලි බල ශක්තිය සුලභ විය යුතුයි.

    අවම වශයෙන් රජය මැදිහත්වී ADB IBRD වගේ ආයතනයක සහායෙන් ලංකාවේ දැන් තියන විදුලි රථ වලටවත් අවශ්‍ය බැටරි ආනයනය පහසු කළොත් තවත් වියදම් කිරීමේ හැකියාව තියෙන පණස් දාහකට වත් අඩුම තරමේ පෞද්ගලිකව හෝ බලශක්ති සුරක්ෂිතතාව ළඟා කරගන්න පුලුවන් වෙයි. ඒවායින් ඉවත්වෙන බැටරි ත් තවත් දශකයක් නිවෙස් බලගන්වයි. ඒක රටටම ඉන්ධන ඉතිරියක්, උදව්වක්! මේක පණස්දාහක් නෙවෙයි තව ලක්ෂ දෙකහමාරක් ඉක්මවන පවුල් ගණනාවකට කරන්න පුළුවන් වෙයි අඩු වැඩි වශයෙන්.

    මම මේ මගේ ඕෆ්ග්රිඩ් එකෙන් විතරක්ම ලංකාවේ ඉන්නගමන්ම සෑම මාසෙකදීම ලංවිම මගින් විදේශ විනිමය නාස්තිකර ආනයනික ගල්අඟුරු ඉන්ධන දවමින් හදන මිලාධික විදුලි ඒකක පන්සියයක් ඉක්මවා ඉතුරු කරනවා! නිසාන් ලීෆ් එක සහ උසස් තත්වයේ පාපැදියෙන් පෙට්‍රල් ලීටර් 200 ක් ඉතුරු කරනව. විදුලි උඳුන්මගින් ගෑස් කිලෝ 13 ක් ඉතුරු කරනව! ඒ සියල්ල ලංකාවට අගනා විදේශ විනිමය! නමුත් අපට කිසි ඇගයීමක් නෑ ඕන නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපට තවත් බද්දක් අය කිරීමට යෝජනා කරාවි. ඕක තමයි ලංකාවේ ආණ්ඩුව දැන් විශ්වාස කරන එකම ඔප්ෂන් එක. හැම මගුලටම බද්දක් අය කරාම සේරම හරි.

    ReplyDelete
  19. අපිට උගන්වපු බොරු 👇😱

    1.අපිට ඉගැන්නුවෙ වැඩිහිටියන් සියල්ල දත් බවත් ඔවුන් කියන සියලු දේ අපි පිලිගත යුතු බවත්‍ ය..

    👉 ඒත් ඉගැන්නුවෙ නෑ :- මෝඩයොත් වයසට යන බව

    2.අපිට ඉගැන්නුවෙ වැඩිහිටියන්ට ගරුකරන්න,වැඩිහිටියන්ට මුල් තැන දෙන්න ඕනි බවත්ය.

    👉අපිට ඉගැන්නුවෙ නෑ :- මිනිස්සුන්ට ගරු කරන්න මනුස්සකමට මුල්තැන දෙන්න

    3.අපිට ඉගැන්නුවෙ ගෙදරදි අම්මා තාත්තාට ඉස්කෝලදි ගුරුවරුන්ට රස්සාවකට ගියාම ප්‍රධානීන්ට යටත් වෙලා ඉන්න ජීවිත කාලේම කොන්ද කඩාගෙන ඉන්න .

    👉අපිට ඉගැන්නුවෙ නෑ :- වැරදි දේට වැරදි කියන්න හරි දේට හරියි කියන්න.අපෙ මතය ඉදිරිපත් කරන්න ,කොන්ද කෙලින් තියාගන්න

    4.අපිට ඉගැන්නුවෙ කොහොම හරි ඉගෙන ගන්න බෝට්ටුවෙන් හරි කැම්පස් යන්න,උපාධිය අරන් රජයේ රස්සාවක් කරන්න

    👉අපිට ඉගැන්නුවෙ නෑ :- කැම්පස් එකෙන් එලියට ආවාම රස්සාවකට එහා ලෝකයක් දකින්න

    5.අපිට ඉගැන්නුවෙ ගෑහැනු මෘදු බවත් පිරිමි රලු බවත් අඩන්නෙ ගැහැනු බවත් පිරිමි නම් අඩන්නෙ නැති බවත්

    👉අපි ඉගැන්නුවෙ නෑ :-ගැහැනු පිරිමි ඔක්කොම හැගීම් දැනීම් දැනෙන පණ ගැහෙන මිනිස්සු බව

    6.අපිට ඉගැන්නුවෙ මිනිස්සු මොනවා කියයිද මිනිස්සු මොනවා හිතයිද බව නිතර හිතන්න

    👉අපිට ඉගැන්නුවෙ නෑ :- අපි කොහොම හිටියත් මිනිස්සූ කිය කතා හෝ හිතන විදියේ වෙනසක් නොවන බවත්.

    7.අපිට ඉගැන්නුවෙ ජීවිත කාලේම මිනිස්සුන්ට බයෙ ජීවත් වෙන්න.

    👉අපිට ඉගැන්නුවෙ නෑ :- තමන් ජීවත් වෙන සුලු කාලෙ සතුටින් ජීවත් වෙන්න…

    8.අපිට ඉගැන්නුවෙ ලැබෙන දෙයින් සතුටු වෙන්න ,දෙන දෙයක් භාර ගන්න

    👉අපිට ඉගැන්නුවෙ නෑ :- තව තව දේවල් ලබා ගන්න,නොලැබෙන දේට සටන් කරන්න .

    9.අපිට ඉගැන්නුවෙ අපිට වෙන සියල්ලටම පින් පව් කර්මය වගකිවයුතු බවත්‍,

    👉අපිට ඉගැන්නුවෙ නෑ :- අපි ගන්න තීරණ අනුව අපි කරන තෝරාගැනීම් අනුව අපෙ දෛවය කර්මය ඉරණම වෙනස්කරගත හැකි බව.

    10.අපිට ඉගැන්නුවෙ හැමදාම හැමදේකටම හේතු කියන්න,බෝලේ පාස් කරන්න.

    👉අපිට ඉගැන්නුවෙ නෑ :-අපි කරන කියන දේට වගකියන්න වගවෙන්න.

    11.අපිට ඉගැන්නුවෙ අපි නිකම් ඉගෙනගන්න බවත් අධ්‍යාපනය සෞඛ්‍ය නිකම් බවත්‍.

    👉 අපට ඉගැන්නුවෙ නෑ :- නිකම් මුකුත් නොලැබෙන බවත් සියල්ලම ලැබෙන්නෙ අපි ගෙවන බදු මුදලින් බවත්.

    12.අපිට ඉගැන්නුවෙ ලෝකෙන් උතුම් රට ශ්‍රීලංකාව බවත් ලංකාව දියුණු වෙමින් පවතින රටක් බවත්.

    👉අපිට ඉගැන්නුවෙ නෑ :-ලෝකෙන් උතුම් රටවල් තව සියගණනින් ඇති බව.

    13.අපිට කිව්වේ සහභාගිත්වය තමයි වැදගත්, දිනුම නෙමෙයි කියලා

    👉 අපට ඉගැන්නුවේ නෑ :-.තරගයක දිනුම යනු ලෝකය සතුටු කරන හෝ ලෝකය ඉල්ලන දෙම කිරිම නොව තමන්ගේ හදවතට ❤️ සතුටක් සැහැල්ලුවක් 💪 දැනේන දෙයක් කිරිම බවත්..

    හිතන්න....👉ඉගෙන ගන්න

    ReplyDelete
  20. Saumyage huththata diwa dala juice urala bonna thibba nam

    ReplyDelete
  21. රහස් කියන කඳු...88-89 ඛේදවාචකය ගැන ගැඹුරු දේශපාලනික, සාමාජික කියවීමක් කරන්නට තිබූ නමුත් එය මඟ හරවාගත් අවස්ථාවක්. ප්‍රචණ්ඩත්වය, මිනී මැරීම සාමාන්‍යකරණය වූ හැඟීම් විරහිත නිලධාරි කිහිප දෙනෙකුගේ කථාව හරහා මෙවන් යුගයක, මෙවන් මිනිසුන් බිහිවීමේ ඛේදවාචකය පෙන්නුම් කිරීම හැරුනු විට මේ නිර්මාණයෙන් ඥාණනය කරන දේශපාලනික ප්‍රඥ්ඥාව කුමක්ද මාතලන්?

    ReplyDelete
  22. ඔබේ දරුවාට ආදරෙයි නම් සීනිපාන්පිටි බිස්කට් අයිස්ක්‍රීම් චොකලට පැණි බීම ආදී
    සීනි පාන්පිටි බහුල ආහාර දෙන්න එපා.
    ඒකට ඇබ්බැහි උනාම ඒ ඇබ්බැහියෙන් ගැලවෙන්න බැහැ.
    මස් මාලු බිත්තර මීකිරි
    බටර් පොල්තෙල්
    වැඩිපුර දෙන්න.

    ලමයාගෙ වර්ධනයට අවශ්‍ය ඒ ආහාරයි.

    රුව ඇති, මොලය ඇති
    දරුවෙක් හදන්නේ කොහොමද ?

    #wannakumethodkids

    අපේ පොඩිඋන් එන්න එන්නම බෝල වන්නෙ ඇයි ?

    ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේම දරැවන් ස්ථුල බවට පත් වීමේ නැඹුරුවක් තිබෙනවා. ලෝකය පුරා ළමා ස්ථුලතාව අහස උසට නැගෙමින් පවතී. ලංකාව තුල ළමුන් දහ දෙනෙකුගෙන් එක් අයෙක් ස්ථුල බව මෑතක කරන ලද සමීක්ධණ වලින් හෙලිවී තිබේ.

    ලෝකයේ ළමා ස්ථුලතාව වැඩිම වේගයෙන් වර්ධනය වන්නේ ආසියාවේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    පොඩි උන් බෝල වෙන්න ප්‍රධාන හේතුව ලෙස අපි දකින්නේ නරක ආහාර පුරුදු සහ ජීවන රටාවේ වෙනස්කම් ය.

    අපට මේකට සාර්ථක
    උත්තරයක් තියෙනවද ?

    අපි ආදරේට කියලා ළමයින්ට දෙන්නේ සීනි සහ කාබ්( පිෂ්ඨය ) තප්පයක් පමණයි.
    කාබ්ස් ළමයෙකුට අවශ්‍යයද ? නෑ ..
    ළමයින්ගේ වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීනයි.
    අවශය ශක්තිය ලබාගන්න මේදය සහිත ආහාර වලින් පුලුවන්.

    කාබ්ස් ඔිනම නෑ.

    බත් ඇටයක්වත්
    පාන් කෑල්ලකවත්
    ත්‍රිපෝශ ගුලියක්වත්

    ඕනම නෑ.

    අවශ්‍ය කරන කාබොහයිඩ්‍රේට හදන්න අක්මාවට පුලුවන් .

    මේ වැඩිපුර ගන්න පිශ්ඨය සහිත ආහාර අක්මාවේදී ට්‍රයිග්ලිසර්‍යිඩ නැතිනම් මේදය බවට පත් කරනවා. මේ වැඩිපුර ට්‍රයිග්ලිසර්‍යිඩ අක්මාවේ තැන්පත් වෙලා ෆැටි ලිවර් හදනවා.
    Non Alcoholic Fatty Liver Disease.

    ඒ එක්කම දෙවන ගනයේ දියවැඩියාව ත් හදනවා.

    ගෑනු ළමයින්ගෙ PCOD හැදෙනවා.

    අවුරුදු පනහකට කලින් පොඩි ලමයි අතර දකින්න නොලැබුනු මේ රෝග දෙකම අද සුලභව දකින්න පුලුවන්.

    මේකට හේතුව

    සීනි, පැනිරස, පාන්පිටි , බත්, පළතුරු අල ඇට වර්ග. ,සීනි, පාන්පිටි, කිරි, අයිස්ක්‍රීම්, චොකලට්, කේඑෆ්සී, කොකා කෝලා, පෙප්සි, ෆැන්ටා, කිරි පැකට්, මයිලෝ, යෝගට්, යෝගට් ඩ්‍රින්ක්, වටලප්පම්, කොත්තු රයිස් ඉදි ආප්ප පිට්ටු වඩේ එලවලු රොටී, එළවලු තෙල් වර්ග සහ සකස් කරන ලද ආහාර වර්ගයි.

    මේ ආහාර පැය දෙකෙන් දෙකට ගන්න පුංචි කාලෙ ඉඳන්ම පුරුදු කරනවා.

    බර වැඩි කරන්න කියලා පැය දෙකෙන් දෙකට ත්‍රිපෝශ ගුලි ගිල්ලන මිඩ්වයිෆ්ලා, සහ රජය.

    විශේෂයෙන් පෙර පාසල් වල බර්ත්ඩේ සංස්කෘතිය හරහා පුංචි ළමයින්ට සීනි කෑම පුරුදු කරනවා.

    ඒ වගේම හැපි බර්ත්ඩේ පාටි.
    ආච්චිල සීයලගෙ හිතුවක්කාර ආදරය.

    ඒ වගේම පාසල් වල පෝශනය බහුල ආහාර කියල උගන්නනෙ හරකුන්ට දෙන කෑම.

    කඩල කවුපි මුං ඇට සහ කොල වර්ග.

    මේ කිසි දෙයක ළමයාගේ වර්ධනයට අවශ්‍ය පෝශණය නෑ.

    ආයතන පාසල් සහ නිලධාරීන් කිසි කෙනෙක්
    මස් මාලු බිත්තර සහ මීකිරි
    වල අගය කියලා දෙන්නේ නෑ.
    ඒවා ප්‍ර්වර්ධනය කරන්නෙ නෑ.

    අපේ ළමයි මේ පුන්නක්කු ආහාර රටාව නිසා මහත් වෙනවා පමණක් නොවේ,
    ලෙඩ වෙනවා,
    මිටි වෙනවා සහ
    පෝෂණ ඌණතා වලිනුත් දැඩිව පෙලෙනවා.

    මුදල් සීමිතයි ඒ මුදල් අපි හරකුන්ට දෙන කෑම,
    පුන්නක්කු ගන්න වැය කලොත් පෝෂ්‍යදායක ආහාර ගන්න මුදල් නැති වෙනවා.

    ඔය ජරාව කන්න වියදම් කරන මුදලින් ලමයාට
    බිත්තර, මාලු, මස්, මීකිරි,
    ගෙනැල්ලා දෙන්න.
    මේ ආහාර වර්ග කන්න පුරුදු කරන්න.

    කෙහෙල්මල් වීගන් සහ වෙජිටේරියන් උගුලට අහුවෙලා ඔබේ දරුවා
    මිටි, තර, වඳ, මෝඩ,
    ලෙඩෙක් කරන්න එපා.

    ළමයින්ට මවු කිරි අත්‍යාවශ්‍යයි මාස හයක් වන තුරු. නොවැලැක්විය හැකි හේතු මත සමහර වෙලාවක පිටි කිරි දෙන්න වෙන එක වෛද්‍ය උපදෙස් මත සිදුවිය යුතුය.

    පිඟානෙන් හතරෙන් එකක් බත්, අල, ඇටවර්ග, පලතුරු, එලවලු දෙන්න. ඒ ඔිනවටත් වැඩියි.

    "පිඟානෙන් හතරෙන් තුනක් පිරෙන්නම,
    බිත්තර, මස්, මාලු, මීකිරි
    පොල් සම්බෝල, බටර්, පොල්තෙල් වලින්
    පුරවන්න"

    අවුරුදු හයේ සිට දොලහ දක්වා දරුවන්ට දවසට බිත්තර දෙකක් වත් අඩුම ගානේ දෙන්න.

    දොලහෙන් ඉහල දවසකට අඩුම ගානේ බිත්තර හතරක්වත් දෙන්න.
    කැමති විදිහකට හදලා දෙන්න.
    18 න් ඉහල අයට ඕ.පු.

    එතකොට ළමයාට අවශ්‍ය කරන ප්‍රෝටීන, විටමින් A,D,K,E, B12 , යකඩ, ඛණිජ ළවණ කැල්සියම් ආදිය සියල්ල ලැබෙනවා.

    යකඩ ලබා ගන්න හොඳම මාර්ගය රතු මස් මිසක් තණ කොල නොවෙයි.
    කොල වලින් යකඩ ගන්න පුලුවන් වහු පැටවුන්ට.

    ඒ වගේම මෙහි අඩංගු මේදය මගින් දඟ වැඩ කරන්න අවශ්‍ය ශක්තිය වගේම මොළය වර්ධනයට අවශ්‍ය මේද අම්ල ලැබෙනවා.

    තෙල් කෑවට මහත් වෙන්නේ නෑ. ෆැටි ලිවර් එන්නේ නෑ. හාට් ඇටෑක් එන්නේ නෑ.
    බය වෙන්න එපා.

    ඒ බොරු බිල්ලෙක්.
    මේදය සහ ප්‍රෝටීන ස්වභාවිකව එකට පවතින්නේ.
    හේතුව ඒ දෙකම එකට අවශ්‍යයි ළමයින්ගේ වර්ධනයට.
    මේ ආකාරයේ ආහාර වේලක් ගන්න කොට සැරෙන් සැරේ කන්න ඔින වෙන්නේ නෑ.
    නිතර ළමයින්ට බඩගිනි වෙන්නෙත් නෑ.

    ස්ථුල ළමයෙකුට විතරක් නෙවෙයි සාමාන්‍ය බර අඩු ළමයකුටවත් අතරින් පතර කන්න අවශ්‍ය නෑ.

    ReplyDelete
    Replies
    1. පැය දහයක් ඇතුලත ප්‍රධාන ආහාර වේල් තුන පමණක් හොඳටම සෑහෙනවා.
      ( 14/10 ආහාර වේල් තුන )

      $1. උදේ පළමු ආහාරය පාසැල් විවේකයේදීත්
      (උදේ 9-10 අතර )

      $2. දිවා ආහාරය පාසල් ගිහින් ආවහම කන්න පුළුවන්. දෙකට විතර

      $3. අවසන් ආහාර වේලව සවස හතට පෙරත් දෙන්න පුලුවන් නමි හොඳයි.

      එක ආහාර වේලක් අරන් පැය හතරක් යනතුරු තව ආහාර දෙන්න අවශ්‍ය නෑ. ඒ ආහාර වේල හොඳට බඩ පිරෙන්න දෙන්න.

      හැබැයි කන්න කන්න කියලා බල කරන්න එපා.
      කවන්න එපා

      උදේ පාසැල් රැස්වීමෙදි ළමයි කලන්තේ දාන්න හේතුව බඩගින්නෙ පාසැල් යන එක නෙමෙයි.

      ඔිනවට වඩා හිට ගෙන හිටියාම හිසට ගමන් කරන රුධිරය අඩු වෙන නිසයි පාසැලේ උදය රැස්වීමෙදි ළමයින්ට කලන්තය හැදෙන්නෙ.

      පොඩි බඩගින්න කියන්නේ කඩචෝරු කොම්පැණි මවා පාපු බිල්ලෙක්.

      පොඩ්ඩ පොඩ්ඩ කන්න ළමයින්ට පුරුදු කරන්න එපා.
      ඒ වෙනුවට කන වෙලාවට ඇතිවෙන්න කන්න පුරුදු කරවන්න.

      කරන්නම දෙයක් නැතිනම් පළතුරු දෙන්න.අලිගැට පේර, දිවුල්, බෙලි, අඹරැල්ල, නමිනම්, වෙරලු, දම්, වගේ
      පැණිිරස නැති
      ඇඹුල, කහට රස ඇති, නැතිනම් ඇඹුල රසැති
      කහ පාට හෝ රතු පාට නැති පළතුරු තෝරා ගන්න.

      ළමයාට අවශ්‍ය විටමින් C සහ තවත් නොයෙකුත් පෝෂක ද්‍රව්‍ය මේ පළතුරු වලින් ලැබෙනවා. මේ කොයි පළතුරත් ජූස් නොකර ‘’කන්න’’
      අඹ, අන්නාසි, ගස්ලබු, කෙසෙල්, මිදි, ඇපල් වැනි පැණිරස පළතුුරු දෙන්න එපා.
      ඒවට මහත් වෙනවා.
      සීනි වැඩී.

      ආහාර පමනක් නොවෙයි.
      නිදි මරන එකත් ස්තුලතාවයට තදින්ම බල පානවා. ළමයාගේ වර්ධනයට අවශ්‍ය ටෙස්ටොස්ටෙරෝන් සහ වර්ධක හෝමෝන ශ්‍රාවය නිදි මරන කොට අඩාල වෙනවා.
      ළමයි පාඩම් කරනවා කියලා නිදි මරවන්න එපා.
      රෑ දහයට පෙර නිදා ගන්න පුරුදු කරවන්න.
      රූපවාහිනි බලන්න යන කාලය, වීඩියෝ ගේම් , සමාජ මාධ්‍ය ජාල වල ගත කරන කාලය පාඩම් වැඩ වලට යොදවන්න.

      ඉස්කෝලෙ වැඩ හවස පහේ හයේ ඉඳලා කරන්න පුරුදු කරවන්න.

      දිනපතා පැය හතරකට නොවැඩි කාලයක් දවසේ එකම වෙලාවක ඉස්කෝලෙ වැඩ කරන්න යොමු කරවන්න. නිවාඩු කාලෙදිත්. එතකොට විභාගෙට අමුතුවෙන් පාඩම් කරන්න ඕන වෙන්නෙ නෑ.
      ඒ පැය හතර හරියට වැඩ කලානම් අනිත් කාලය ඕන දෙයක් කලාට කමක් නෑ.

      ළමයින්ට විස සහිත ආහාර ගෙනල්ලා ශීත කරණය පුරවන්න එපා.
      ආදරයට කියලා කවන්න එපා. හොඳ වැඩක් කලාම අල්ලසක් ලෙස පැණිරස කවන්න එපා. ජොලියට කන්න එපා.
      ආහාර සහ ආදරය,
      ආහාර සහ සතුට,
      ආහාර සහ හැඟීම්
      කියන්නේ එකක් නොව දෙකක් බව ඔබේ දරුවාට වටහා දෙන්න. එසේම වැඩිහිටි ඔබත් වටහා ගන්න.

      මහත ලමයිනට කැලරි පුච්චන්න කියලා ව්‍යායාම කරවන්න එපා.
      ව්‍යායාම කලාට බර අඩු වෙන්නේ නෑ.
      ලමයින්ට සෙල්ලම් කරන්න දෙන්න.
      ශාරීරික ක්‍රියාකාරකම් කියන්නේ මහත් උනාට දෙන දඬුවමක් නොවිය යුතුයි.
      දරුවාට ශාරීරික ක්‍රියාකාරකම් විනෝදයක් කර ගන්න දෙන්න.
      ශාරීරික ක්‍රියා කාරකම් ඔවුනට වදයක් කරන්න එපා.
      දිනකට පැයක්වත් සෑම ළමයකුම එලිමහනේ ඉර එලියේ,
      සපත්තු නැතුව,
      සෙල්ලම් කරන්න ඔින කියලා තමයි අපි නම් නිර්දෙශ කරන්නේ.

      ළමයි ක්‍රීඩා කලාට කමක් නෑ. ක්‍රීඩා කරන්න ඕන.

      නමුත් අධික ලෙස තරඟකාරී වෙන්න යන්න දෙන්න එපා.

      "ක්‍රීඩාව යනු විනෝදයක් විය යුතු දෙයක්"

      දිනන්නම ක්‍රීඩා කරවන්න එපා. එතකොට තමා දවසට පැය හතර ගානෙ සතිය්ට දවස් අටක් ලමයි ප්‍රැක්ටිස් යන්න ගන්නේ.
      ඊට පස්සෙ ඉස්කෝලෙ වැඩ කරන්න රෑ එලිවෙනකම් නිදි මරවනවා. ඇඟ හැදෙන්න,
      සිරුර නිවෙන්න
      වෙලාවක් නෑ. පහුවදාට පන්තියේ නිදි කිරනවා.
      සෙල්ලම් කලාට ඌට ලමා කාලයක් නැති වෙනවා.

      ළමයි සෙල්ලම් කරන්න ඕන, ක්‍රීඩා කරන්න ඕන.
      ක්‍රිඩාවෙන් ඉගෙන ගන්න ඕන සහයෝගීතාවය, සමානාත්මතාවය,
      ජීවිතය හැඩ ගස්වාගැනීම,
      කාල කලමනාකරනය

      නමුත් තරඟ කරන්න ඕන නෑ.

      සෙල්ලම් කලාට පස්සෙත් කිරි පැකට් වර්ග පැනිබීම වර්ග හෝටල් කෑම ලමයින්ට දෙන්න එපා.
      සප්ලිමන්ට් නම් කොහොමවත් දෙන්න එපා.
      මම දන්න සමහර ලමයි ඉන්නවා ඇඟ හදා ගන්න,
      පෆෝමන්ස් පෙන්නන්න,
      වාර්තා තියන්න,
      අවුරුදු දාහත වෙනකොට ස්ටෙරොයිඩ් විද ගන්නවා. එයාලට වැඩිහිටියො වෙලා ලිංගික කටයුතු වල යෙදෙන්නවත්, දරුවන් හදන්නවත් වෙන්නෙ නෑ.

      පෝෂණ ය සඳහා
      ක්‍රීඩා කරන ලමයින්ට ක්‍රීඩා කලාට පස්සේ..
      මස් මාලු මීකිරි හෝ බිත්තර දෙන්න.
      ක්‍රීඩා කරන ලමයින්ට "ගොඩාක්" කාබෝහයිඩ්‍රේට ඕන නෑ. පැනිරස කෑම සහ කඩචෝරු අවශ්‍ය නෑ.
      කොල කැඳ වැඩක් ම නෑ.

      එයාලට ගොඩාක් ප්‍රෝටීන සහ මේදය අවශ්‍යයි.
      ඒ නිසා එයාලට
      මස්, මාලු, බිත්තර, මීකිරි
      දෙන්න.
      ඔන්න ඔපමනයි.
      බොහොම සරලයි

      Delete
    2. රූපවාහිනියේ නිතර දැන්වීම් යන යම් ආහාරයක් ඇතිද එම ආහාරය ඔබේ දරුවාට ගුණ දායක නොවන බව වටහා ගන්න.

      පාර දෙපැත්තේ ගොඩාක් ලොකු බෝඩ් ගහලා විකුනන්න හදන යම් කෑමක් ඇතිද එය ඔබේ දරුවාට හෝ ඔබට ගුනදායක් නොවන බව වටහා ගන්න.

      යම් ආහාරයක විටමින් A, D, K, E සහ B12 වලින් ඌන පූර්නය කර ඇත්නම් එම ආහාරය "පිදුරු" වලට වඩා හොඳ නොවන බව වටහා ගන්න.

      නියම ආහාර වලට විටමින් වර්ග එකතු කල යුතු නැත.

      එසේම සුපිරි වෙලඳ සැල් වල මුදල් ගෙවන කවුන්ටරය අසල තබා ඇති පැණි රස කෑම සමුදාය අසලදී ඔබේ හිත තද කරගන්න. කොපමන ඇඬුවත් දැඟලුවත් කලහකාරී වුවත් ඔබේ තීරනය වෙනස් කරන්න එපා.

      දරුවාට තර්ජනය කරන්න හෝ උපදෙස් දෙන්න යන්න එපා. බබාට අඬන්න දීලා සද්ද නැතිව ඉන්න.

      අඬන එක නැවතුනාම ගෙදර එක්ක යන්න. එපමනයි.
      අඬන හන්දා ඉල්ලන දේ අරන් දීලා

      "අද විතරයි
      ආයෙ ඉල්ලන්න එපා.
      අරන් දෙන්නෙ නෑ."

      කියලා කියන්න එපා.

      ඊලඟ පාර කොපමන බෙරිහන් දීකා හයියෙන් අඬන්න ඕනද කියලා ඔබ දරුවාට කියලා දීලා ඉවරයි.

      දැන් ඔබ බබාගේ අත් අඩංගුවේ පසුවන්නේ.

      ආදරය යනු දරුවා ඉල්ලන ඉල්ලන දේ අරන් දෙන එක නෙවෙයි.

      දරුවාට අවශ්‍ය දේ,
      නැතිනම් ගුණදායක දේ අරන් දෙන එකයි.

      ලමයින්ට
      සීනි, පාන්පිටි, කිරි, එලවලුතෙල්වර්ග, සකස් කල ආහාර වර්ග
      විසයි.

      ඒ වෙනුවට
      පොල්සම්බෝල,
      බිත්තර, මීකිරි,
      මාලු, මස්,
      බටර්, චීස්, අලිගැටපේර
      කන්න දෙන්න.

      Dr. Janaka Wannaku
      Helpline-0112281281


      Disclaimer

      ඉහත කරුනු සාමාන්‍ය දැනීම සඳහා පමනි. යම් සෞඛ්‍යය ගැටලුවක් තිබේ නම් ඔබේ වයිද්‍යවරයාගේ උපදෙස් පතන්න.

      Delete
  23. Saumya nangi, diwa danna denna. Rosa pata huththata diwa dala juice urala bonna thibba nam. Mm. Rasa.

    ReplyDelete
  24. අඩෝ මාතා ලංකාවටම විදුලිය නැති වූ රාත්‍රියේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී සිටියා නම් බලාගන්න තිබුණා කට්ටියගේ සැර...

    එහෙනම් කුරුඳුවත්තෙ නෝනලා ඉටිපන්දම් උස්සගෙන නිහඬ විරෝධතා කරනවා...

    නළු නිළියෝ කළුවරේ ටික්ටෝක් කරනවා... ගායක ගායිකාවෝ පහන් එළියෙන් සිංදු කියාගෙන ලයිව් එනවා...

    සාලිය පීරිස් කළුවරේම දුවගෙන ගිහිල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් දානවා...

    IT කාරයො පිටරට ක්ලයන්ටලා වෙනුවෙන් වැඩ කරගන්න බැහැ කියලා පරිගණක පොළොවේ ගහනවා...

    කොටි සිරසෙ ෂෙවාන් ඩැනිෙයෙල් මලහොල්මන කළුවරේ ඉන්න මිනිස්සුන්ගේ ගෙවල්වලට රිංගලා ඉන්ටර්විව් කරනවා...

    හර්ෂ ද සිල්වා කෝලම කටේ බල්බ් එකක් ගහගෙන ට්වීටර් එකේ අඬනවා...

    කුණුහරුප සාදු ජනාධිපතිගේ මෑණියන්ට බනිනවා...

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ජනාධිපතිගේ ගෙදර ඉස්සරහාට කොලොන්නාවේ වට්ටි මදර්ස්ලා සෙට් එකක් එක්ක ගිහින් සාරිය කරට අරන් කළුනික පෙන්නගෙන විලාප තියනවා...

    "ලංකාවටම විදුලිය විසන්ධි කරන මජර ආණ්ඩුවකින් ඇති වැඩේ මොකක්ද ඊයා?" කියලා අනුර කුමාර කයියනායකයා කට උල් කරලා වේදිකාවක කයිය ගහනවා...

    "කත්ත තිරුවලේ සෙකවල් පුළවේ" කියලා පොන්නම්බලම් දෙමලෙන් චෝදනා කියනවා...

    හැත්තදාහක ජේවීපී බුකීගත මඩ බලකාය ෆේස්බුක් එකේ විපත්මගේ එරන්ද ගිනිගේලට තිත්ත කුණුහරුප කියලා බනිනවා...

    විමල් වීරවංශ බැසිල් රාජපක්ෂට පලුයන්න බනිනවා...

    "කරන්ට් නැති වීම සහ ප්‍රජාතන්ත්‍රය" යන මැයෙන් දේශනයක් පැවැත්වීමට නිර්මාල් දේවසිරි 6% මලහෝන්තුව සූම් තාක්ෂණය ඔස්සේ අප හා සම්බන්ධ වෙනවා...

    ඒත් ඇත්තටම ලංකාව තුල දැනට අතිගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉන්න නිසා ඒ මුකුත් වුණේ නැහැ...! ඒක කොච්චර හොඳද නේද?

    ReplyDelete
  25. ජපානයේ එක්තරා ගම්මානයක කුඩා පන්සලක් තනාගෙන තරුණ භික්ෂුවක් වාසය කළා. මේ භික්ෂුවට ගමේ සියලු දෙනාම ඉමහත් ගරුත්වයක් දැක්වූවා. සැළකිය යුතු උපරිමයෙන්ම සැළකුවා. විශේෂයෙන්ම තරුණ පිරිස අතර භික්ෂුව මහත් ජනප්‍රිය තත්වයකට පත් වුණා.

    එක්තරා දවසක මේ තත්වය මුළුමනින්ම කණපිට හැරුණා.

    ඒ කොහොමද....?

    ගමේ සිටි තරුණියක් දරුවෙක් බිහි කළා. දරුවාගේ පියා කවුදැයි පවුලේ අය විමසුවා. තරුණිය පැවසුවේ දරුවාගේ පියා තරුණ භික්ෂුව බව යි.

    බොහෝ කාලයක් පුරා භික්ෂුවට ඉමහත් ගෞරවයක් දැක්වූ ගමේ බහුතර පිරිස වහාම කුපිතවී රංචුවක් පැමිණ භික්ෂුවගේ ආරාමයට අතට අසු වන දෙයින් පහර දෙන්න පටන් ගත්තා. ඉන් නොනැවතී ඔවුන් ආරාමයට ගිනි තිබ්බා.

    පිරිස අතර සිටි අයෙක් දරුවා රැගෙන ඇවිත් භික්ෂුවගෙ අතට දුන්නා.

    භික්ෂුව ඇහුවා " මොනවද මේ කරන්නෙ...? මොකක්ද හේතුව...?

    මිනිස්සු මහ හයියෙන් කෑගහන්න ගත්තා. "යකෝ තෝ අපෙන්ද අහන්නෙ හේතුව...? මේ දරුවා තොගේ යකෝ...බලපිය මේ දරුවා දිහා...බලාපිය මේ ගෑණු ළමයා දිහා... තොගේ ඇතුලාන්තයෙන් අහන්න මොකක්ද හේතුව කියල..."

    "ඒකත් එහෙමද...එතකොට මේ දරුවා මගෙද...? භික්ෂුව ඇහුවා. දරුවා හඬන්න පටන් ගත්තා. භික්ෂුව ගිනිගත් ආරාමය අසළ බිම වාඩිවී දරුවා නලවන්න උත්සාහ කළා.

    තමන් තුළ මතු වුණු කෝපය හැකි සෑම විදියටම පිට කළ පිරිස ආපසු යන්නට ගියා.

    නිතර බැතිමතුන්ගෙන් පිරි පැවති ආරාමයක් මුළුමනින්ම ගිනිබත් වෙලා. භූමිය පාලුවට ගිහින්.

    භික්ෂුව සුපුරුදු පරිදි ආහාරය සඳහා ගම පුරා ඇවිද ගියත් සියලු දොරවල් වසා දැමුවා. ළමයින් ඔහු පසුපස යමින් අපහාස කළා. ගල්වලින් දමා ගැසුවා.

    ඔහු දරුවා බිහිකළ තරුණියගෙ නිවස අසළට පැමිණුනා. " මට ආහාර නොලැබුණාට කමක් නෑ...අඩුම තරමේ මේ දරුවට කිරි ටිකක් දෙන්න...මම වැරදිකාරයා වෙන්න පුළුවන්. ඒත් මේ අහිංසක දරුවා කරපු වරද මොකක්ද...?"

    දරුවා හඬන්නට වුණා. අවට පිරිස ජනෙල්වලින් එබිකම් කරමින් බලාගෙන සිටියා.

    තරුණියට තව දුරටත් දරාගෙන ඉන්න බැරි වුණා. ඇය තම පියාගේ දෙපා මුළ වැඳ වැටුණා.

    "මට සමාවෙන්න තාත්තෙ...දරුවගේ ඇත්ත තාත්තා සඟවන්න ඕනැ වුණු හින්දයි මම භික්ෂුව ගැන කිව්වෙ...දරුවගෙ ඇත්ත තාත්තා භික්ෂුව නෙමෙයි...මම භික්ෂුව හරියට හඳුනන්නෙවත් නෑ "

    තරුණියගෙ පියා හොඳටම කලබලයට පත් වුණා. නිවසින් එළියට දුවගොස් භික්ෂුවගෙ දෙපා මුළ වැඳ වැටුණා. භික්ෂුව ගෙන් දරුවා ලබාගැනීමට උත්සාහ කළා.

    "මොකක්ද හේතුව ?" භික්ෂුව ඇසුවා.

    "මට සමාවෙන්න... ලොකු වැරදීමක් වෙලා තියෙනවා. මේ දරුවා ඔබගේ නෙමෙයි..." පියා පැවසුවා.

    "ඒකත් එහෙමද...මේ දරුවා ඇත්තටම මගේ නෙමෙයිද ?" භික්ෂුව පිළිතුරු දුන්නා.

    මිනිස්සු භික්ෂුවගෙන් ඇහුවා " ඔබට පිස්සුද...? ඇයි මුළින්ම නෑ කිව්වෙ නැත්තෙ ?"

    එවිට භික්ෂුව පැවසුවා.

    "මොකක්ද ඒකෙන් සිද්ද වෙන වෙනස..? මේ දරුවා කාට හෝ අයිති විය යුතුයි. ඔබ දැනටමත් ආරාමයක් ගිනි තියලා විනාශ කළා. ඔබ එවිට තව නිවසක් ගිනි තියයි... ඔබ එක් පුද්ගලයෙකුට බැනලා චෝදනා කරලා සතුටු වුණා. ඊළඟට ඔබලා තව කෙනෙකුට ඒ විදියට කරලා සතුටු වෙයි...මොකක්ද ඒකෙන් සිද්ද වෙන දේ...? දරුවා කාට හෝ අයිති විය යුතුයි..."

    "ඇයි භික්ෂූන් වහන්ස ඔබට තේරෙන්නෙ නැද්ද...? හැම කෙනෙක්ම ඔබට බැන්නා නින්දා කළා. ඔබව සම්පූර්ණයෙන්ම අවමානයට ලක් කළා." මිනිස්සු පැවසුවා.

    භික්ෂුව පිළිතුරු දුන්නා.

    "මම ඔබේ නින්දාවන් ගණන් ගත්තා නම්, ඔබේ ගෞරව කිරීම් ද ගණන් ගත යුතුව තිබුණා. මට නිවැරදි යැයි හැඟෙන දේ මම කරනවා. ඔබට හරි යැයි සිතෙන ඔබ කරනවා. ඊයෙ වන තුරු ඔබට සිතුණා මට ගෞරව කළ යුතුයි කියල. ඉතින් ඔබ එහෙම කළා. අද ඔබට සිතුණා මට ගෞරව නොකළ යුතුයි කියලා.ඉතින් ඔබ එහෙම කළා. නමුත් මම ඔබගේ ගරු කිරීම හෝ නින්දා කිරීම සැළකිල්ලට ගත්තෙ නෑ."

    මිනිස්සු කිව්වා. "ගෞරවනීය ස්වාමීනි, ඔබවහන්සේ කල්පනා කරලා බලන්න තිබුණා ඔබගෙ හොඳ නාමය පළුදු වන බව..."

    භික්ෂුව පැවසුවා. " මම හොඳවත් නරකවත් නොවෙයි. මම සරළවම මමයි. හොඳ හෝ නරක කියන අදහස අත්හැරිය කෙනෙක්. මම සම්පූර්ණයෙන්ම උපේක්ෂා සහගත තත්වයට පත් වුණු කෙනෙක්. මම මුනිවරයෙක්."

    ReplyDelete
    Replies
    1. ගමේ මිනිස්සු දින කීපයකින් ආරාමය ගොඩනගලා සියලු දේ පිළිසකර කර පෙර පරිදිම භික්ෂුවට භක්තිමත්ව ජීවත් වුණා.

      මතක තබාගන්න, ගෞරව කරන්නෙක් සතුරෙකු බවට පත් වෙන්න එතරම් කාලයක් ගත නොවෙන්න පුළුවන්. ගෞරව කරන්නාගේ මනස තුළ සැම විටම ගර්හාව ද සැඟවී තිබෙනවා. මනස අවස්ථාවක් එන තුරු බලා සිටිනවා. ගෞරව කිරීම අවසාන වූ වහාව ගර්හාව පටන් ගන්නවා.

      ගරු කරමින් සිටින අය මොහොතකින් නින්දා කිරීම ඇරඹිය හැකියි. ගෞරවය හා නින්දාව එකම කාසියේ දෙපැත්ත වගෙයි. ගෞරවය ලැබෙන විට එය පැළඳ ගත හොත් නින්දාව ද පැළඳගැනීමට සිදු වෙයි.

      ☸️🪷අප තථාගත ලොව්තුරා සම්බුදු පියාණන් වහන්සේගේ ඔවදන 🪷☸️

      ''පින්වත් මහණෙනි, මා විසින් මනාකොට පවසන ලද මේ සද්ධර්මයේ සැබෑ හිමිකරුවන් වෙන්න!

      ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ආදී ආමිසයට හිමිකරුවන් වෙන්ට එපා! මා තුළ ඔබ කෙරෙහි මහත් අනුකම්පාවක් තියෙනවා.

      'ඇත්තෙන්ම මගේ ශ්‍රාවකයන් මේ සද්ධර්මයට ම සැබෑම උරුමක්කාරයන් වෙනවානම්, ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ආදි ආමිසයට උරුමක්කාරයන් නොවෙනවා නම් කොයිතරම් හොඳ ද' කියලා.''

      ධම්මදායාද සූත්‍රය-මජ්ඣිම නිකාය 01 .

      ☸️ මහණකට මෙහෙණකට කිසිත් නැතිවෙන්න දෙයක් නොමැති බවත්, හැම සැපතක්ම අතහැර පැමිණී බව ගිහි පැවිදි කවුරුත් සිහිපත් කරගැනීමට මේ වටිනා දහම් පඬුර උපකාර වේවා !!!

      Delete
  26. අජිත් ධර්මකීර්ති මහතා ඉලක්ක කොට මඩ ප්‍රහාර එල්ල කරන්නේ ජේවීපීයට කඩේ යන සයිකල්කාරයෙක් නේද?

    ඒ මිනිහා ලේලී ඇඳුම් මාරු කරනවා බලං ඉදලා මාට්ටු උනයි කියනවනේ.
    මැයි 9 වෙනිදා ලංකාවේ ගෙවල් කඩලා මංකොල්ල කාලා ඔසී පැන්න.
    එහෙන් එලෙව්වා ලේලී ට බැල්ම දාන්න ගිහින්.

    ReplyDelete
  27. කොහොමද පිචෑර් එකක් කලොත් ආචාර්යතුමානම් කැමති වෙන එකක් නෑ මයෙ හිතෙ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න