.

.

Dec 25, 2023

මහරගම අපේක්ෂා රෝහල වසා දැමීමට රජය තීරණය කරයි




 මහරගම අපේක්ෂා රෝහල

වසා දැමීමට රජය තීරණය කරයි

➖➖➖➖➖➖➖➖➖➖⭕➖


විවෘත ආර්ථිකය ගැන මහා ඉහළින් කතා කරන Krishna Thilak Ramanayaka මහරගම දෙලුම් ජූස් කඩේ ගැන... ඒකාධිකාරී වෙළඳ මාෆියාවක් නිර්මාණය කර දීමේ පත හෑල්ලක් ලියලා...


මරු වැඩේ කියන්නේ... පොර සමූපාකාර ක්‍රමයට වගේම... සහල් හා බිත්තර මාෆියාවටත් විරුද්ධයි... මේ තමයි පොරගේ නිදහස් වෙළඳ පොළ න්‍යායය...


එයා... එයාගේ ජූස් කඩේට කෙලවෙයිද කියලා හොඳටම බය වෙලා... ඔය කඩේට කෙළවෙන්නේ නෑ... කෙළවෙන්නේ පිළිකා රෝහල හෙවත් අපේක්ෂා රෝහලට...


වෙන්නේ මොකක්ද දන්නවද...? දැන් ඔතන ප්ලාස්ටික් බඩු විකුණන එකා හිටන්... හෙට අනිද්දට දෙළුම් ජූස් කඩ දානවා... 


සැපයුම වැඩි උනාම.... මිළ අඩු වෙනවා කියන ආර්ථික තියරිය ලියපු එකා ලංකාවේ එකෙක් නම් වෙන්න බෑ... ඌ ලංකවේ මිනිස්සු නෙමේ.... සිලෝන් ටී ගැනවත් නාහපු පිස්සෙක්... බුත්තලම් පූරුවෙක්... අඩු ගානේ 1996 ක්‍රිකට් වර්ල්ඩ් චෑම්ප්ස්ලා ගැනවත් නාහපු අමු කබ්බෙක්....


ඔක්කොම දෙළුම් ජූස් කඩ දැම්මාම... අර කතරගම පළතුරු පූජා වට්ටි කඩ වගේ වෙනවා... තමන්ගේ කඩේට එන එකාගේ වාහනේ ෆ්‍රී හෝදනවා... ලෙඩාට ෆ්‍රී මසාජ් එකක් දෙනවා... ෆ්‍රී ගෙස්ට් හවුස් එකක් දෙනවා... දෙළුම් වලින් ලෙඩ්ඩු සනීප වෙන බව දැනගෙන... පිටරටින් පවා මහරගමට ලෙඩ්ඩු එනවා... ඒ අවට හෝටල් ගෙස්ට් හවුස් ඉස්පා හැදෙනවා... 


කාළෙකින් ඉස්පිරිතාලේ වැහෙනවා.... අවට පෞද්ගලික රෝහල් ඉඳිවෙනවා... ඒවයේ තියෙන්නේ දෙළුම් ට්‍රීට්මන්ට්ස් විතරයි...  


පිටරටින් එන බාල දෙළුම් ජූස් වලට හැමිනිලාම යනවා... මුළු ලෝකෙටම දෙලුම් ජූස් ආනයනය කරන ප්‍රධාන රට බවට ලංකාව පත් වෙනවා... 


ජාතික කොඩියේ සිංහයා හැලිලා දෙළුම් ගෙඩිය රිප්ලේස් වෙනවා... කින්ග්ස්ලී පීරිස්ගේ දෙළුම් මලක් වී පෙම්බර ගීතය... ජාතික ගීය වෙනවා... ජාතික පුශ්පය දෙළුම් මල වෙනවා... මහරගම ලංකාවේ වෙළඳ අඟනුවර වෙනවා...


වැහුන මහරගම රෝහල විශේෂ රෝහලක් බවට පත් වෙනවා... 


ඒ.... කාන්තාවන්ගේ මෑ ඇටේ ඉවත් කරලා ඒ වෙනුවට දෙළුම් ඇටයක් ප්ලාන්ට් කරන ශල්‍යකර්මය සඳහාත්... පුරුෂයන්ගේ @ට දෙක වෙනුවට දෙළුම් ඇට දෙකක් ප්ලාන්ට් කරන ඔපරේෂන් එක කරන... ලොව විශාලතම රෝහල බවට පත්වෙමින්...


වසර 2026 දී රසායන විද්‍යාව වෙනුවෙන් පිරිනමන නොබෙල් ත්‍යාගය මහාචාර්‍ය මාතලන්ට හිමිවෙනවා... ඒ මේ ඇට ප්ලාන්ට් කිරීම සොයාගෙන ලොවට හඳුන්වා දීම වෙනුවෙන්.

.

27 comments:

  1. දෙළුම් සීන් එක නිකං මාර්කටින් ඇඩ් එකක් විතරනේ....මේක මෙච්චර ඉශූ එකක් කරගෙන තියෙන්නෙ ඇයි...මයියා

    ReplyDelete
    Replies
    1. නියගලා අලත් ස්වාභාවික දෙයක් නිසා ඇගට අගුන වෙනේකක් නෑ නේ

      Delete
  2. //වසර 2026 දී රසායන විද්‍යාව වෙනුවෙන් පිරිනමන නොබෙල් ත්‍යාගය මහාචාර්‍ය මාතලන්ට හිමිවෙනවා... //++++++++අපිට බොන පාටි එක ශුවර්

    ReplyDelete
    Replies
    1. ඉයන් කුණු එළවලු දාලා පොල්කිරි කොත්තු විකුණන එකාගෙයි, බිරියානි කියලා කහබත් ගිල්ලවන එකාගෙයි කඩවල සෙල්ෆි ගහ ගහ ඒ පිලිකා කාරක පිටිගුලි කහබත් ගිලින ගමන් දෙලුම් ව්‍යාපාරයක් කරන එකෙක්ට කතා හදනවා 😌 ලොකේ පජික් නෙවෙයිද ලංකාවෙ 🤮

      Delete
  3. බටහිර ඇලොපතියො එකතුවෙලා මිනීමරමින් කරන කීමෝ ප්‍රතිකාර වලටත් අපේ බදු මුදල් පඬුරු කිරීම නවතින තරං මොලයක් කවදා පහල වෙයිද අපේ උන්දැලාට. යකෝ මාතෝ උඹේ පවුලට හැදුනත් , මගේ පවුලට හැදුනත් ඖෂධ මාෆියාව පොහොසත් කරන මොංගල් කීමො එකම දෙයක් තමයි කරන්නෙ.

    ඒකට උඹේ මගේ බදු ටික තුඩු පඩුරු කරලා උන්ට දෙනවා. බටහිර ඇලොපති උද්දච්ච හෙවත් ඖෂධ සමාගම් වල සේල්ස් රෙප්ලට කඩේ යන එකත් නවතා දැමීම දෙලුම් යුෂ හොරුන්ට විරුද්ධව කරන සටන වගේම කළයුතු දෙයක්

    ඩොලර් කෝටි ගණං නාස්ති කරමින් වැක්සීන් ගස්සලා රටේ බාගෙට බාගයක් පිලිකා, හෘදරෝගීන් බවට පත් කරපු
    බටහිර ඇලොපති උද්දච්ච හෙවත් ඖෂධ සමාගම් වල සේල්ස් රෙප් ලා ට අපේ බදු මුදල් පඩූරු කරලා දෙන මරි මෝඩ ක්‍රමය නවතමු.

    ReplyDelete
  4. කුඩු විකුනුවත් උන්ටත් තියෙනවා Ethics & Standards , මේ මොලේ නෙමෙයි ලැජ්ජා නැතිකම බන්

    ReplyDelete
  5. අඩෝ ගූතලන් එතකොට අහින්සක මිනිස්සුන්ව ඒතැනට පත් කරපු
    nestle company කාරයා?
    Anchor කිරිපිටිකාරයා
    මැගී නූඩ්ල්ස්
    කොකාකෝල කම්පැනිය..? යකෝ තෝ උනටත් ගහපන් කො..
    පිලිකාරෝගීන්ට තැඹිලි දෙන්නේ පිලිකාව හොදවෙන්න නෙමේ නේ...
    දෙලුම් පොවන්නෙත් පිලිකාව හොදවෙන්න නෙමේ.. ඒක ඒ අහින්සකයන්ගෙ උගුරට පොඩි හරි සහනයක්... දෙලුම් විකුනන එකා ඒක nextlevel marketing plan එකකට කරන කොට උබලැයි ඇස් වලට කටු අනිනව වගේ නේහෙ.. උනුත් මේකට වෙලා හම්බකරන්නැතුව තොපි වගේ රට ඇවිල්ලා සුද්දන්ගේ කක්කුස්සි හෝදලා කීයක් හරි හොයාගත්තනම් ඔයාලට හරිම සතුටුයි නේහ්... අනේ නිකන් රැල්ලට පූප නොදී පලෑන්ඩෝ යන්න 😂

    ReplyDelete
  6. ඇත්තටම මාතේ ලංකාවේ මිනිස්සු සංවේදි( මෝඩයි) ඒකයි හැම ඡන්දෙදිම ඇන්දෙන්න එකෙක් හොයා ගන්නෙත්,
    දැන් මේ කතාව උනත් අපි කියනවට බනිවි ගොඩක් උන්. හැබැයි උන් දන්නේ නෑ. සුපිරිම බිස්නස් එකකට වක්‍රාකාරෙන් සපොට් වෙන්නේ කියලා. මෙයා ඕනි තැනක බිස්නස් කරාට කමක් නෑ. ඒත් සංවේදි විධියට මිනිස්සුන්ගෙන් ගසා කන එකයි කැත.
    ඒකත් අසාමාන්‍ය වටිනාකමක් දීලා. තව බිල ගෙවලා දෙන්නත් පුලුවන් ලු 😂😂 ඌ හිනා වෙනවා ඇති. අනිත් උන් ඇන්දෙන ඇන්දිල්ල දැකල

    ReplyDelete
  7. මෙහෙමයි, මාතේ ඔය කියන පොර මේ දෙලුම් පිළිකාවලට හොඳයි කියන්න කලින් ලංකාවේ මිනිස්සු දෙලුම් හෙව්වා පිළිකා ලෙඩ්ඩුන්‍ට. මාත් මගෙ නෑදෑවෙන නැන්දා කෙනෙකුට හෙව්වා ඒ කාලේ අවුරුදු දොළහකට විතර කලින්.

    මෙතනදී ඔයාලා තනිකරම කරන්නේ මේ යකාගේ ව්‍යාපාරෙට පහර ගහන එක.තනියෙන් ගේමක් ගහන පොරකට කුහක වෙන්නෙපා. ඔයාල කියන විදිහට එහෙනම් හොස්පිටල් ළඟ ෆාමසි දාන එකත් වහන්න වෙනවා... ඒවත්,ඒ ජාතියේම ව්‍යාපාර නේ කරන්නේ

    හැබැයි මම හොයල බැලුව ඊට පසසේ ඒ අනුව දෙළුම් යුෂ වල නෙමෙයි වැඩිපුර ගුණය තියෙන්නේ දෙළුම් ඇට වල(මේ සම්බන්ධ ඕනෑ තරම් රිසර්ච් පේපර් තියෙනවා). ඉතින් ඔහොම යුෂ විතරක් බීලා ඇට විසික් කරහම ඇති වැඩේ මොකක්ද? ඒ ගැනයි කතා කරන්න ඕන

    ReplyDelete
  8. යකෝ මාතේ ඔය වගේම රුපියල් 25,000 හෙ බෙහෙත් එක 50,000 ට ෆාමසි වල විකුණන එකට තොපි කවුරුත් කතා නෑනේ... යකෝ බිස්නස් කියන්නෙ ඒක නෙමයි. අසරණ රෝගීන් ගසාකෑම නැවතිය යුතුයි.

    ලංකාවේ දහස්ගණනක මැරුඋණු සුනාමියත් මාකට් එකක් උනා,යුද්ධය මාකට් එකක් උනා,කොරෝනා මාකට් එකක් උනා,පෝලිම් මාකට් එකක් උනා,යකෝ ලෙඩ රෝග කියන්නෙත් ලංකාවේ උන්ට මාකට් එකක් ..

    උඹලට අවුල ඔය කියන ප්‍රොඩක්ට් එකේ මිල නම්,බලපං දෙලුම් ටිකක් හොයාගෙන,ඕක ෆැක්ට්‍රි එකක් ඇතුලෙ බෝතල් කරල,ෆැක්ට්‍රි එකේ වියදම් දරාන,ඌත් ලාභ ලබන්න කීයටද දෙන්න ඕනි කියල. රු.10 ට දෙන්න ඕනි බෙහෙත් පෙත්ත රු.100 දෙනකොට තොපි කට පුක වහගෙන ඉන්නවා.තැඹිලි ගෙඩිය,ඉරිඟු කරල විකුණන එකා රු.10 ක් වැඩි කරොත් තොපි මැරෙන්න හදනවා. යකෝ උඹල වගේ ගොන්නුන්ට තමයි අනුරාධපුරෙන් රු.6 ට ගන්න කර්තකොළොම්බන් ගෙඩිය ඔහෙට ගෙනත් රු.150 ට කවන්නෙ.ඒක කාල තොපි නිහඬව ඉන්න එපා, ඒකටත් විරුද්ධව කටයුතු කරලා ඒවත් නවත්තන්න ඕනි

    ReplyDelete
  9. ඔය දෙලුම් පිළිකාවලට හොඳයි කියලා මාකට් කරන වෙළෙන්දා කරන්නේ බිස්නස් එකක්, ඒකේ එතික්ස් පිළිබඳව ප්‍රත්නයක් තියෙනවා නමුත් ඒ කතාව අර දිනිතිගේ face of Srilankan වගේ දැනට තාවකාලිකව වෛරල් වෙලා තියෙනවා, ඒකයි ඔය කතාවම බුකියේ ලොකුවට ගියේ

    ඊට වඩා වැදගත්ම කාරණය ලංකාව තුල පවතින සමාජ මාධ්‍ය ජාල වල මැදහත්ව බලනකොට ශ්‍රී ලංකාවේ මිනිස්සු දේශපාලනයේදි ස්ටෑන්ඩර්ඩ්ස් වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ රාජපක්ෂ පවුල්වාදී දේශපාලන කල්ලියෙන් සහ ඔවුන් වටා සිටිනා කලාකරුවන් ඇතුලු කණ්ඩායමේ පිරිසගෙන් විතරයි.

    මේවට හොදම උදාහරණය රංජන් රාමනායක. රංජන් අතිශයින්ම අශික්ෂිත කෝල් රෙකෝර්ඩ්ස් ලීක් වෙලා, විනිසුරුවරුන්ට බලපෑම් කරන බවටත් ප්‍රසිද්ධ මාධ්‍ය වලට බොරු කතා කියලා අධිකරණයට අපහාස කරලා හිරේ ගියා.

    මිනිස්සුම රංජන් නිදහස් කරන්න කියලා ඉල්ලුවා. ජනාධිපති සමාවත් ලැබුණා.දැන් බුවා පොලිටික්ස් වලින් පොඩ්ඩක් ඈත් වෙලා ඔය ටීවි වලට ඇවිත් ආයේ රඟපානවා.

    මිනිහා දැන් හිරු වගේ චැනල්වල කියන කතා බැලුවම ඒවා පට්ට සෙක්සිස්ට් අතිශයින්ම පහත් මජර කතා. ඒ යකා ප්‍රසිද්ධියේම කැමරා ඉස්සරහා කාන්තාවෝ අපහසුතාවයට පත්කරනවා.
    තමන්ගේ පහත් දෙකයි පණහේ පීචං වැඩ කරපුවා සහ මජරකම වීරකමක් වගේ කියවනවා.

    වෙන රටක වගේ නම් මිනිහා වගේ දෙකයිපණහේ ගෝතකරුම කැන්සල් වෙලා මීඩියා වලින් බෑන් කරලා, ස්පොන්සර්ස්ලා අයින් වෙලා ලොකු ජරමරයක්.

    හැබැයි ලංකාවේ මිනිස්සුන්ගෙන් සත පහක විරෝධයක් නෑ.ඡන්දයක් ලං වෙලා ඡන්දෙ ඉල්ලුවත් රංජන් උඩින්ම දිනනවා.

    ඔය වගේම කොකේන් ගහන, කුඩු ගහන, පගා ගන්න, හොරකම් කරන ඕනෑ තරම් පොරවල් ඉන්නවා.ස්ත්‍රී දූෂකයො ඉන්නවා.

    හැබැයි ඔවුන් රාජපක්ෂලාට විරුද්ධ කඳවුරක ඉන්න තාක්කල් ඔවුන්ට අවුලක් නෑ.ඔවුන්ට පොඩි වැලිඩිඩි එකකුත් හැදෙනවා.

    රාජපක්ෂලාගේ කඳවුරේ ඉඳලා ඉංග්‍රීසි වචනයක් පැටලුනත් මිනිස්සු එල්ලගෙන ගහනවා.තිස්ස කුට්ටිගේ වචනයක් අල්ලගෙන මුලු රටේම කාන්තා සංවිධාන , පාර්ලිමේන්තු මන්ත්‍රීවරියො එකතු වෙලා ඔහුට පලායන්නට බනින්න ඔහුව කොන්කර දාන්න එකමුතු වුණා.

    පසුකාලීනව සජබේ මන්ත්‍රීවරයෙක් ව රනිල්ට එකතු වූ ඩයනා ගමගේ ට රාජපක්ෂ විරෝධී සජබේ මන්තිරියෙක් අමුතිත්ත කුනුහරුපෙන් බැනලා පහර දුන්නා.හැබැයි ඒක හැමෝම දැක්කේ නෑ වගේ හිටියා.

    හරියට දැන් අර පුතානෝගේ සජබ කල්ලියේ ලොකුම පොරක් කුඩු විකුණලා බඩුත් එක්කම මාට්ටු උනේ. ඒත් ඒකට කවුරුවත් මික් නෑ. හැබැයි අවුරුදු දහයකටත් කලින් ලන්සා කාරය ගැන වෙච්ච එක සිද්ධියක් ගැන තමයි තාම කතාව. මෙහෙම වෙන්න හේතුව මොකක්ද?

    පොහොට්ටුවේ බයියොන්ගෙනුත් මම ඇහුවාම උන් කියන්නේ ඕක වෙලා තියෙන්නේ ඔය උන්ගේ ලොකු ඇයින්ගේම ප්‍රතිඋත්තර දීමේ දැඩි නොහැකියාව නිසා බවයි. රාජපක්ෂ පවුලේ එවුන් ඔය ඕන එකක් ගැන කර බාගෙන ඉන්නවා විතරයි. එතකොට බොරුව පැටවු ගහන බවත් උන්ට උත්තර දීලා එපා වෙලා තියෙන බවත් කියනවා. ඒ කතාව ඇත්ත ද?

    ඒත් මේකත් ස්ටඩි කරන්න වටින කාරණාවක්.. මැදහත්ව බලනකොට හැම පැත්තෙන්ම දේශපාලන ව්‍යාපාර වලට සම්බන්ධ වී ඉන්න සියලුම ආකාරයේ අපතයන්ට එරෙහිව අපි නැගී සිටීමට අවශ්‍යයි නේද?

    ReplyDelete
    Replies
    1. @ Anno 11.13

      Check this out


      https://fb.watch/pc2TsAZTCi/?mibextid=AQCFcj8imgClWYJ5

      Delete
  10. ජවිපෙ ජාතික ජන බලවේගය මෙහෙයවන අනුර කුමාර හෙවත් වීරවංශලාට අනුව රතු අලි පැටියා ජවිපෙ නායකත්වයට පත්වීමෙන් පසු දැකීමට හැකි වූ මූලික වෙනසක් වූයේ ජවිපෙ ඊට උරුම වමාංශික පැත්තේ සිට දක්ෂිණාංශික පැත්තට බර කළ හැකි චරිත ජවිපෙ වටා එක් රොක් වීමයි (මේවා ජනතාවාදය, ජනප්‍රියවාදය ආදී ලේබල් යටතේ සිදු කෙරුණ ද මේවා ඊනියා න්‍යායික තීරණ නොව, ජවිපෙ සිරිකොතේ තොණ්ඩුවට හිර කර ගැනීම් ය. ජවිපෙ වාමාංශික ආස්ථානයන් ගේ සිට දකුනට විතැන් කිරීම් ය. බොරු න්‍යායික වචන යොදා ගැනුනේ කඩතුරාවක් වශයෙන් පමණි.) මේ ක්‍රියාවලියේ කූටප්‍රාප්තිය වූයේ අලුත් නමක් සහිතව ජාතික ජන බලවේගය නමැති සංවිධානය අටවා ගැනීමයි. ජා. ජ. බ. 2019 දී ඇරඹුන ද මේ ක්‍රියාවලිය 2015 ට ත් පෙර ඇරඹුනකි. 2015 යහපාලනය ට ජවිපෙ ගැට ගැසුනේ ද මේ ක්‍රියාවලිය ඔස්සේමය. (ජ වි පෙ 3% වුනේ මේ දක්ෂිණාංශික ගමනේ ප්‍රතිඵලයක් ලෙසිනි. එහෙත් ජවිපෙ දක්ෂිණාංශික ගමන නතර වුනේ නැත.)

    උදාහරණ ලෙස හරිනි අමරසූරිය (2020 අගෝස්තු පත්වූ පාර්ලිමේන්තුව තුල පළමුවෙන් ම රුපියල පා කිරීමේ ලිබරල් වාදී යෝජනා ඉදිරිපත් කළේ හරිනි අමරසූරිය ය. නාලක ගොඩහේවා, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න වැනි කෙනෙක්වත් නොවේය. 13 වන සංශෝධනය බලාත්මක කිරීම ගැන ද කතා කරන්නේ ඇයයි. ජවිපෙ කන්‍යාභාවය අවසන් කිරීම ඇයට ලැබී ඇති කොන්තරාත්තුවයි.), ක්‍රිෂ්මාල් වර්ණසූරිය (පැලවත්තේදී ට වඩා සිරිකොතේදී දැකගත හැකි මුහුණකි.) උපුල් කුමාරප්පෙරුම (ගාර්නියර් බැරිස්ටර් ගේ නීතීඥවරයා), ඉබ්‍රහීම් හජ්ජියාර් (දුවද්දි දැවී යාමකට හසු විය.) ආදී අමුතු චරිත රතු අලි පැටියා ගේ නායකත්වය යටතේ ජවිපෙ වට එක් රොක් කෙරුනි. රතු අලි පැටියාට පැවරී ඇති කොන්තරාත්තුව නම්, ජවිපෙ කාඩර්ලා ලිඳ කපන, හරිනි අමරසූරිය / උපුල් කුමාරප්පෙරුම ලා වතුර අදින, රනිල් නාගන්න සිස්ටම් එක නිර්මාණය කිරීමයි. ඒ අනුව බලන කල රතු අලි පැටියා ගේ මාර්ගයෙන් ලංකාවේ ලොකුම සිස්ටම් චේන්ජ් එක සිදු කර ඇත්තේ රනිල් ය. සිස්ටම් චේන්ජ් කරන්න කතා කරන ජවිපෙ ට තේරෙන්නේ නැත්තේ ජවිපෙ සිස්ටම් එක මේ වන විට චේන්ජ් කෙරී ඇති බවය. ජවිපෙ කාඩර් ලා ලිඳ කැපුවාට රනිල් ට නා ගන්න නම් වතුර අදින ටීම් එක රනිල් ට හරියන (සහ එමෙන්ම අමාරුවෙන් හරි ජවිපෙ වේදිකාව උඩ තැබිය හැකි) ටීම් එකක් එකක් විය යුතු වෙයි. හරිනි අමරසූරිය ඒ ටීම් එකේ නායිකාව (අඩු ගානේ අපිට පෙනෙන චිත්‍රය තුල නායිකාව) බව පැහැදිලිය. උපුල් කුමරප්පෙරුම එම ටීම් එකේ හරිනි ට සහයට සිටින ප්‍රධාන කෙනෙකි. එබැවින් උපුල් කුමරප්පෙරුමට රනිල්ගෙන් ජනාධිපති නීතීඥකම් සන්තෝසම් විදියට ලැබෙන්නේ ඒ අනුවය.

    ReplyDelete
  11. මහ කපුවටයි
    චූටි කපුවටයි
    බස්නායකටයි
    අධිකරණයෙම පිහිටයි!

    ReplyDelete
  12. හදන්න බෑ අයිසෙ

    A:කහඹිලියා කෑවම පිළිකා හොඳ වෙනවලු.

    B:කොහෙහරි එහෙම හොයාගෙන තියෙනවද?

    A:කරලා ඇති.නැතත් ඉතින් ස්වාභාවික දෙයක් හින්දා ඇඟට අගුන වෙන එකක් නැති වෙයි.

    B:ඉතින් ඕකට පිළිකා හොඳ වෙනවනං ඇයි ඔය පිළිකානාශක බෙහෙත් හදන උන් කහඹිලියාවලින් බෙහෙත් හදන්නෙ නැත්තෙ?

    A:( කනට කර රහසින්)උන් කැමති නෑනේ බං පිළිකා සනීප වෙනවට එතකොට උන්ගෙ ආදායම නැති වෙනවනේ.

    B: ඇහ්?

    ReplyDelete
  13. කටට ගන්න කලින් අතට ගන්න ඕන.
    කට කහනවට කියන කතා කියන්නෙ කහඹිලියා කාලා කියන කතා වෙන්නැති .

    ReplyDelete
  14. මං මල්ටිපල් මයෙලොමා පිළිකා රෝගයට ගොදුරු වෙලා අවුරුදු දහයක්.
    ඒ කාලේ ඉඳලම ගොඩ වෙද මහත්තුරුන් ගැන ඔත්තු කියපු අයටයි, කටුපිල- මඤ්ඤොක්කා වගේ දේවල් නිර්දේශ කරපු අයටයි කිව්වේ එකම එක දෙයයි.
    'සදහටම ජීවත් වෙන්න බැරි බව මං දන්නවා. ඒ නිසා ඕනාවට වැඩ බෙහෙත්- කෙම් පිටුපස්සේ දුවන්නේ නෑ. ඉංග්‍රීසි බෙහෙත් ගන්න ගමන්ම ආහාර ගැනීම තුලින්ම ප්‍රතිකාර සලසා ගන්නවා.' (පිටි- සීනි සහිත කෑම නොගැනීම හා දිනකට පැය 16ක් උපවාසයේ යෙදීම මඟින්. හිතුනාම ඒවා කරන්නෙත් නෑ.)
    වාසනාව මගේ පැත්තෙයි තවමත්. දැන් පිලිකාව සීරෝ ලෙවල් එකට බැහැලා. මං දැන් ඉන්නේ රෙමිෂන් සමයේ.

    ReplyDelete
    Replies
    1. බොහොම වටින කියන උපදෙස් සහ ප්‍රායෝගික අත්දැකීම් ටිකක් බෙදා හදාගැනීම ගැන නිදිගේ පංච තන්ත්‍රය ට බොහොම ස්තූතියි.

      තව දෙයක් මම අසල තියෙනව කැන්ස තියෙන අය ප්‍රෝටීන් බහුල මස් මාංශ ආහාරයට ගැනීම නිසා පිළිකා රෝගය වර්ධනය වන බවත් ශාකාහාර ගැනීම මගින් එය අඩුකර ගැනීමට පුළුවන්කම තිබෙන බව, මේක ඇත්ත ද?

      ඒ වගේම නිදි ඔයාට පුළුවන්ද පිළිකා පිළිබඳව ඔබේ අත්දැකීම සහ පිළිකා රෝග වලක්වන්න අපට අනුගමනය කිරීමට අවශ්‍ය පියවර සහ ක්‍රම ගැන විස්තරාත්මක ලෙස පෝස්ට් එකක්ම දාන්න? ඒක අපි හැමෝටම ගොඩක්ම වටිනවා නේද?

      Delete
    2. ඇනෝ මහතාණෙනි,
      ඔබෙ කමෙන්ටුවේ දෙවෙනි ඡේදය එහෙම පිටින්ම වැරදි මතවාදයක්. ප්‍රෝටීන් බහුල මස්, බිත්තර හා ධාන්‍ය වර්ග තමයි පිළිකා රෝගීන්ට ගන්න කියන්නේ. හැබැයි පිටි- සීනි සහිත බත්- පාන්- අල බතල- කැරට්- බීට් වැනිදේ හා පලතුරු පවා රහිත ආහාර වේලක් ගත යුතුයි මස් හා ධාන්‍ය එක්ක. කොළ වර්ග අගත හැකියි. එවිට කොලෙස්ටරෝල් නිපදවෙන්නෙත් නෑ.

      එහි තියරිය මේකයි. පිළිකා සෛලවලට ජීවත් වෙන්නට සීනි අවශ්‍යයි. සීනි රහිත ආහාර ගන්නවා නම් ඒ සෛල මැඩ පැවැත්වෙනවා.

      මම පිළිකාවට මුහුණ දුන් ආකාරය හා අනෙක් විස්තර 'නිදිගෙ පංච තන්තරේ'ට සවිස්තරාත්මකව 2018 ලිව්වා. 'වැරදි බෝනස් එක ' නමින්. 'නැණ බලේ දිනාවී' කැටගරිය යටතේ.

      මෙන්න එහි පළමු කොටසේ link එක.
      https://nidigepanchathanthare.blogspot.com/2018/08/blog-post_15.html
      මෙය තවත් කෙනෙකුට පලදායී වේවා!
      මේ විස්තරත් මෙතැන ලියන්නට මා මෙහෙයවූ Ano මහතාණෙනි, ඔබටත් පින්!අදාළ ප්‍රස්තුතය ගැන මේ පෝස්ටුව ලියු මාතලන්ටත් පින්!!

      Delete
  15. මාතේ,රාගම ප්‍රදේශයේ ජෝඩුවක් රස්සාවක් නොකර හොඳට කාලා ඇඳලා ඉන්නවාය.පාර්ටි දානවාය. යානවාහන පාවිච්චි කරනවාය කියලා නෑදෑයන් පිරිසක් පොලීසියට කම්ප්ලේන් කරලා.. 🤣🤣🤣🤣🤣🤣🤣
    පරීක්ෂණ පවත්වනකොට ජෝඩුව ඒ දෙන්නාගෙ අසැබි වීඩියෝ දර්ශන විකුණලා තමා සල්ලි හම්බ කරලා තියෙන්නෙ .

    දැන් ඉතින් වැඩේ හබක් සහ ජෝඩුව රිමාන්ඩ් 🤣🤣🤣🤣🤣🤣🤣

    පට්ට පට පට පට නෑදෑයෝ සෙට් එකක් නේද?

    ReplyDelete
  16. අඩෝ ළමාතන් දෙලුම් නෙවෙයි බන් බලපන් තව එකක් නන්දසේන හිටපු කාලේ හරි ඊට පෙර රාජපක්ෂලාගෙ කාලෙක හරි මේ විදියට පඩියෙන් භාගයක් බදු ගහලා, ළුණු 600 ට, බිත්තරේ 70 ට ලයිට් , වතුර බිල් 5 ගුණයක් දක්වා දරාගන්න බැරිව ගිය ජීවන වියදමක් ඇති වෙලා හැමදේම ගිණි ගණන්වෙලා පාන් කියාගන්න බැරිවෙලා තිබ්බනම් බලා ගන්න තිබ්බා බුකියේ උබුජ මීහරක් හැත්තයි සජබේ වහල් රට හරක් හැත්ත සහ මාලිමාවට රෙදිනැතුව කඩේ යන පොල්බූරු හෑෂ් ටැග් පරපුරේ කෙරුවාව 😄 උඹමේ දෙලුමක් අල්ලගෙන නටනවා 😅🤣😂

    ReplyDelete
  17. බුද්ධිය මෙහෙවා කටයුතු කිරීමට සැමට අවස්ථාව,.!

    ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් සඳහා අරමුදල් සපයනා බිල් ගේට් ප්‍රමුඛ ඖෂධ මාපියාවේ දැක්ම ,ආරමුණ සහ නිත්‍ය සැලසුම ආසියාව අප්‍රිකාව තුල ජනගහන පාලනය සහ ලෝකයේ සියලුම විකල්ප වෛද්‍ය ඤාණය, මෙන්ම ඉතිහාසගත ප්‍රමුඛ වෛද්‍ය විඤ්ඤාණයන් ඵකමිටටගෙන මරාදැමීමේ බටහිරසංකල්පය සදහා නූගගත් මුග්ධ වහල්මානසික යටත්විජිත පාලකයන්, නිලධාරීන් උපයෝගීකරගනිමින් ඵකම විසඳුම අධිකාරීවාදී ජනගනතවපාලක හලාහල විෂ සහිත ඵන්නත් කරනය සහ බටහිර විෂ සහ සංකල්පයන් ප්‍රවර්ධන යන බහුජාතික නාසිවාදී බූවල්ලාගේ අරමුණ , කුමන්ත්‍රණය මහජන බදූ මුදලින් පෝශණය කිරීම පිලිබඳව නව සෞඛ්‍ය ඇමතිවරයා සිය මතය සහ මාර්ගෝපදේශය පිළිබඳව සමස්ථ රාජ්‍යයේ වැසියන් දැනුව ත්කිරීමට වහාම ක්‍රියාත්මක වන පරිදි පියවර ගතයුතුයි,.!

    ලාංකීය බිලින්දන්ගේ අතිශය සංවේදී පරිණාමනීය අවදිය දලවශයෙන් පලමු අවුරැදු හය තුල සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය, ශාරීරික වර්ධනය, සහ පරිණාමයේ අතිශය වැදගත් සංධිස්ථානයන් විනාශ කර මින් සවහාදහමේ මානුෂීය නීතිරීති මිලේඤ ලෙසට උල්ලංඝනය කරමින්, මෙලොව උත්පත්තිය ලද අලුත උපන් බිලිඳුන් උත්පත්තියයේ සිටම,. නූගත් දෙමාපියන් රවටා,බියවද්දා බලහත්කාරය පා එන්නත් කරනයට ලක්කිරීම පිලිබඳව ගන්නා ක්‍රියාමාර්ග වහාම රටවැසියන්ට ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කල යුතුයි,.!
    වහාම ක්‍රියාත්මක වන පරිදි අනාගත දැක්ම සහ මතය ප්‍රකාශ කළයුතුයි,.!

    සූවිශේෂී අවධානය ලෙසට සාක්‍ෂි සාධක සහිතව, ලාංකීය මාද්‍ය, නිලධාරීන් මෙන්ම දේශපාලුවන් නිරන්තරයෙන් ප්‍රකාශයට පත්කරනා,. අනුකරණය කරමින් පවසනා,. ලෝකයේ ඡීවත්වීමට සුදුසුම යැයි පවසා සිටිනා රටවැසියන්ගේ බිලිදූන් කිසිම විටෙකදී කිසිසේත්ම ඵන්නත්කරනයට ලක් නොකරනා බවට නව සෞඛ්‍ය අමාත්‍යාවරයා ද ඇතුළුව සමස්ථ සිව්හෙලයේ දැඩි අවධානයට,.!

    ReplyDelete
  18. ලංකාවේ පොළව රත්තරං වුනත් මහ ජරා මිනිස්සු ඉන්න රටක්. වර්තමාන රනිල් වික්‍රමසිංහ රජය යටතේ විශ්‍රාම වැටුප ප්‍රමාණවත් නොවන තරමට ආහාර ද්‍රව්‍ය මිල මට්ටම ඉහල යාම නිසා මගේ අසනීප තත්වය වත් නොබලා රු. 50,000 ක් පමණ වියදම් කරලා වැටවල් ගහලා සෑහෙන මහන්සි වෙලා මගේ ගෙදරට එළවළු මම වගා කරගත්තා. ඒත් අවාසනාවකට වගේ පළාතේ චාරයක් නැතුව නිදැල්ලේ හරක් හදන මිනිස්සු ඒ සත්තු ඔහේ නිදැල්ලේ හදනවා.ඒ අයට අපි සාමකාමීව ඒ ගැන දැනුම් දුන්නම කියනවා ඕව උන් උලාකාපු ඉඩම් ඕව පාලනය කරන්න බෑ කියලා ඊළඟට ඒ අමන මිනිසුන් අපි එක්ක අරියාදුවට වගේ හිතා මතාම හරක් වත්ත ඇතුලට දානවා.ඔයවගේ ති#රි#සන් මිනිස්සු එක්ක ගහ මරාගන්න යනවට වැඩිය ඒක අතහැර දැමීම හොඳයි.මොකද නීතියට ගියත් දඩය රු.500 යි.ඒ මිනිස්සුන්ට ඒක සුලු දෙයක්.ඉතිං හරි හමන් නීතියක් සාධාරණයක් නැති රටක අපට කාගෙ පිහිටක්ද?

    ReplyDelete
  19. යුක්තිය මෙහයුම ආරම්භයට පෙර සැකසු රට තුල මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයින් ලැයිස්තුව 4665කි. එයින් දින හත තුල පුද්ගලයින් 1025 අත්අඩංගුවට ගෙන ඇත..

    📍 වැටලින් 12269 තුලින් පුද්ගලයින් 11982 අත්අඩංගුවට ගෙන ඇත.

    📍 දින හත තුල සොයාගත් හෙරෝයින්, අයිස් ඇතුළුව සියළුම මත්ද්‍රව්‍ය වල වටිනාකම මිලියන 703.8

    📍 මත්ද්‍රව්‍ය ජාවාරම තුලින් උපයාගත් වාහන, ඉඩම්, රත්තරන්, මුදල් ඇතුළුව මිලියන 294 අත්අඩංගුවට ගෙන ඇත.

    👍❤️ දකුණු පළාතේ, ලක්ෂ එක්දහස් තුන්සියක දෙපොළ රාජසන්තක කිරිමට අවශ්‍ය සියළුම කටයුතු සිදුකල ඇත.

    මේම යුක්තිය මෙහයුම හැල්ලුවට ලක් කරමින්, විහිළුවක් බවට ප්‍රකාශ කර මාධ්‍යය සංදර්ශන තියන සමහරක් පුද්ගලයින් , ස්වේච්ඡා සංවිධාන , දේශපාලකයන් හා ආගමික නායකයන් පිලිබද අපිට ඇතිවන්නෙ සැකයක්. ඔවුනුත් වක්‍රාකාරයෙන් හරි මේම ජාවාරම් කරුවන් හා සම්බන්ධ ද ?????

    ReplyDelete
  20. මාතේ මෙවර ඉන්දියාව දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියට ආවේ දැඩි ආත්ම විශ්වාසයකින්.

    ඉන්දීය මාධ්‍ය, විචාරකයො ඉන්දියාවේ ජයග්‍රහණය ගැන කැට තියලා කතා කළා.

    මීට කළින් ඉන්දියාව ඕස්ට්‍රේලියාවේදී සහ එංගලන්තයේදී හොඳින් ටෙස්ට් තරග ක්‍රීඩා කළ නිසා, දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියත් පහසුවෙන් ජය ගනු ඇතැයි ඔවුන් කිව්වා.

    විශේෂයෙන්ම ඔවුන්ගේ වේග පන්දු යවන්නන් ගැන ඔවුන් හිටියේ දැඩි විශ්වාසයකින්.

    පිතිකරුවන් ගැනත් එහෙමමයි.

    නමුත් පළමු තරගයෙන්ම ඉන්දියාව ඉනිමකින් පැරදුණා.

    ඉන්දියාව තවමත් දකුණු අප්‍රිකාවේදි ටෙස්ට් තරගාවලියක් ජය ගෙන නැහැ.

    මෙවරත් ඔවුන්ගේ එම සිහිනය සැබෑ කර ගැනීමට හැකි වූයේ නැහැ.

    දකුණු අප්‍රිකාව සංචාරක කණ්ඩායමකට තරගයක් ජය ගැනීමට අසීරුම තත්ත්වයන් සහිත රටක්.

    එහෙම පසුබිමක ශ්‍රී ලංකාව 2019 වසරේ දී දකුණු අප්‍රිකාවේ ලැබු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ගැන අප තව තවත් කතා කළ යුතුයි.

    තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාව 2 - 0ක් ලෙස ජය ගත්තා.

    පළමු තරගය හුදෙක්ම කුසල් ජනිත් පෙරේරා ගේ විශිෂ්ඨ ඉනිම ලැබූ ජයග්‍රහණයක්.

    දෙවන තරගයේ ලැබූ ජයග්‍රහණය කණ්ඩායමක් සේ ලැබූ ජයක්.

    එහිදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් ඉතා හොඳින් ක්‍රීඩා කළා.

    ලොකු නම් නොතිබුනත් සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත ජයග්‍රහණය වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් දුන්නා.

    යම් විටෙක ඉන්දියාව එවැනි ජයග්‍රහණයක් ලැබූවා නම් බොහෝ කතාබහට ලක් වෙනවා.

    ඉතා ඉහළින් සැමරෙනවා.

    ස්ටාර් ස්පෝර්ට්ස් හි දිනකට වරක් හයිලයිට්ස් පෙන්වීමට තිබුණා.

    එහෙම බැලුවම 2019 ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාවේදී ලැබු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ගැන කතා කරනවා මදී.

    විශේෂයෙන්ම සිංහල බෞද්ධ නිරාගමික කතෝලික ජනතාව ලංකාව තුල සංස්කෘතිය ලෙස ඒක අපේ පුරුද්දක් නේද?
    අපේ උන් හැමවිටම හොඳ ලේසියෙන් අමතක කරන එහෙත් පොඩ්ඩ වැරදුනාම බණින සහ දිගටම බණින ඉන්පස්සෙ උන් එලවන අකෘතඥ ජාතියක් නේද?

    ReplyDelete
  21. I am also same .Had a girl in University to have a fun after 7 PM to 9 PM. Both enjoyed lot for 3 years. Now both married some one else and feel that is good now.

    ReplyDelete
  22. දැන් ලංකාවේ කට්ටිය අන්දන්න ටකරන් වලට යන තරම් වත් වියදමක් නෑ ඕයි.ෆේස්බුක් කැම්පේන් එකක් කරල ඉමෝෂනලි අන්දන්න යන සල්ලි ටික විතරයි, ඇනෝනිමස්ලාට හෑෂ්ටැග් ගහලා බලන් හිටපු අමු ගොන් හරක්නේ මුන්, විශේෂයෙන්ම තරුණ පිරිස 😄

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න