.

.

Dec 1, 2023

විනාශ ප්‍රේමදාසගේ අලුත්ම ගොඳුරු දෙක

 


විනාශ ප්‍රේමදාසගේ අලුත්ම ගොඳුරු දෙක

➖➖➖➖➖➖➖➖➖➖💀💀💀💀➖


ඕන ගේමක් ගහන්න එන්නට ඕනෑ.... ගේම දැනගෙනය... ගේම නොදැන ගේම් ගහන්න එන ඕනෑම එකෙක්... ඒ ගේම තුලම චොර වෙලා යන්නේ ඇස්පනාපිටමය. අපේ ක්‍රිකට් වලට මෙන්ම රටටද කෙලවූයේ ඒ නිසාමය. උන් ඒ ගේම් ගොඩ දානා හැටි නොදැන උන්නාට... උන් ගොඩ යන ගේම නම් හොඳටම ප්ලේ කළේය.


සජියා ජනපති සිහිණය වෙත යන්න ගහන ගේම හරියටම ගහගෙන යන අතර... ඒ ගේම නොදන්නා රාජ යෝගයන්  සහිත දේශපාලන  පිස්සෝත්තලා... පාදිලියලා... ශානිලා... බුවා දෙන ළණු කා... ඒවා දිරවා ගැන්මට නොහැකිව... පුප නැතිවෙන්නම කාලා... චප්ප චොරොස් වී... කුල්ල කුජීත වී... පට්ට පජාත වී... කාඩ් කුඩුවෙලා... විසිවෙලා යන්නේ ඒ නිසාය...


එදා අලි පාටියේ සිටියදී... පොර පාස් කරගෙන... රනිල්ගෙන් පසු සිරිකොතේ නායකයා වෙන්නට ගිය... කරූ ජයසූරියට... දයාසිරිට... බනානා සුජීට මෙන්ම... පාඨලී උන්නැහේටද අත් වූයේ එම ඉරණමය... ඒ ඉතරක් නොව... පොරට වඩා බැබලෙන්නට ගිය රෝසී සේනානායක... හිරුනිකා ප්‍රේමචන්ද්‍ර... ඉතරක් නොව මැද කොළඹ මුජිබර් නානාගේ පාර්ලිමන්ට් සීට් එකටත් කෙලියේ එලෙසමය...


මේ බව තේරුම් ගත් හර්ෂලා... එරාන්ලා මෙන්ම... ෆොන්සේකා උන්නැහේත්... දැන් ඉන්නේ එලොවටත් නැතිව... මෙලොවටත් නැතිව... අඤ්ඤකොරොස් වෙලාය... පොරත් එක්ක ගේම ඉල්ලන ඕනෑම එකෙක්ට කුඩු වෙන්නම ගහන එක පොර පරම්පරාවෙන් ලද උරුමයමය... රණසිංහ ප්‍රේමදාස ගැන දන්නා උන් ඒ බව හොදින්ම දන්නේය...


මෑතකදි පොරගේ ළණු කාලා ඇමතිකමටත් තට්ටු කර ගත්තේ... වෙන්ට ජනපති අතිගරු පුලතිසිපුර රාජයෝගලාගේ රොෂාන් රණසිංහ මැතිතුමාය... පොර කෑවේ විනාශ ප්‍රේමදාසගේ ලණු විතරක්ම නෙමේය.. අර්ජුන රණතුංග අඹරා දෙන ගුලිද කෑවේය.. ඔය අර්ජුණලා ෆොන්සේකලා... පාඨලීලා විමල්ලා... කියන්නේ දේශපාලන සාපයන්‍මය... උන් ළඟට ගිය හැමෝටම අත් වූයේද... සජිත් ප්‍රේමදසගේ ළඟට ගිය උන්ගේ ඉරණමමය.


එදා.. ෂම්මි සිල්වාට එදිරිව රොෂාන් රණසිංහ සමඟ අපද සිට ගත්තත්.... ෂම්මි වෙනුවට රිප්ලේස්මන්ට් එක අර්ජුණ නොවනා බව අපි පුන පුනා කීවේය.. එමෙන්ම අධික වේගය මරු කැඳවන බවත් අපි කීවේය.. ගේම නොදැන ක්‍රිකට් ගහන්නට ගිය රොෂාන්ට ක්‍රිකට් මෙන්ම පොලිටික්ස්ද නැති වෙලා ගියේ ඒ නිසාය. රනිල්ලා මහින්දලා මෙන්... හීන් නූලෙන් ගහනා ගේම් රොෂාන් රණසිංහලා මෙන්ම රන්ජන් රාමනායකලා ටච් කරලාවත් නැතිය.


අද රොෂාන් වෙනුවෙන් කතා කරන්න සජිත් තියා අර්ජුණවත් එන්නේ නැතිය. වෙන්ට ජනපති සිහිණයට කුඩු වෙන්නම ගැහුවේ ඇමතිකමට කෙල වූ දාට පසු දීනම හර්ෂණ රාජකරුනා ලවා සජබේ ජනපති අපේක්ෂකයා එක එක හාල්පාරුවන් නොව සජිත් බව මාධ්‍ය හමුවක් තබා ප්‍රසිද්ධියේ ප්‍රකාෂ කරලාය.


 රොෂාන් වැඩ්ඩෙක් නම්... ගේමට බහින්න තිබුනේ රනිල් එක්කය. Whether he is right or wrong... Boss is always right... යන සිම්පල් තියරිය නොදන්නා ඕන එකෙක්ට... අවසානයේ අත් වෙන්නේ මේ ඉරණමය. කලු ගල් වල ඔලුව ගහගන්නේ පාර්ල්මේන්තුවේ ඉන්නට ඕනෑ උන් නොව මුල්ලේරියාව රෝහලේ ඉන්නට ඕනෑ පිස්සෝය. 


අඩු ගානේ නාමල්ගේ කීම අසා හෝ නයාට පොල්ලෙන් නොගසා ඉන්නට තිබුනේය. දැන් ඉන්නේ පෙනේ පුපේ ගසාගෙන සිටී ඝෝටා කියන පීචං නයා නොව... පැන පැන දෂ්ඨ කරනා එකෙක් බව.. කවුරු කවුරුත් දැන ගන්නා එක බොහෝ හොඳය.


එමෙන්ම 🐅 සංවිධානයේ ළණු කා... සජිත්ගේ සප් එක ඇතිව... බුද්ධි අංශයේ කීර්තිමත්ම නිලධාරියකු වන සලේට කෙලින්න ගිය වළං ශානිට මෙන්ම... ඊයේ ව්‍යවස්ථා සභාවෙන් දේශබන්දු තෙන්නකෝන්ට කෙලින්නට ගිය කාදිනල් පොලිෂ්පතිටද අත් වූයේ... එම ඉරණමය.


දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීමට විරුද්ධව 🐅 න්ගේ නියෝජිතයෙක් ලෙස පැහැදිලිවම පෙනී යන කාදිනල් එලියේ ගේම ඉල්ලද්දී... ඊට සහයෝගයක් ලෙස පාර්ලිමේන්තුවේ බෙරිහන් දුන් විනාශ ප්‍රේමදාස... ඊයේ පැවති ව්‍යවස්ථාදායක සභාවේ චන්දය විමසන අවස්ථාවේ එයින් පැන ගියේ... කාදිනල් පොලිෂ්ට වඩා... දේශබන්දු තෙන්නකෝන් පොලිස් ගේම හරියට ගහන්න දන්නා බව උන්නැහෙත් දැනගෙන උන් නිසාය...


 ඇත්තටම 🐅 න්ගේ පදේට නටන හාල්පාරුවෙක්ට වඩා... තම නායකයා වන විධායකය හා ව්‍යවස්ථාදායකය.... හෙල්මට් පාරවල් කාගෙන හෝ රකිනා... රියල් පොලිස්කාරයෙක් පොලිස්පති වීම තමන්ගේ අනාගතයටත් හොඳ බව ගේම දැනගෙන ප්ලේ කරනා සජිත් දන්නවාය.


ඒ වගත් මෙසේය......


.

17 comments:

  1. අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ සුද්‍ර පවිත්‍ර වූ ඇට දෙක.

    ලංකට් පැලෙන්ඩ දෙන්ඩ ඕනි.

    ReplyDelete
  2. අද කුල්ල කුජීත දවසක්. උදේ ඉදලා නියෝන් එළි කහපාටක් තියෙනකොට මට හිතුනා මේම වෙයි කියලා. ගතවෙන මොහොතේ සතුට කොහොමද හොයාගන්නේ? ජීවිතේ කියන්නේ වෙන සුත්තක් නෙවෙයි. කරකවලා කරකවලා අතෑරියාම වටයක් දෙකක් තුනක් කැරකිලා ජීවිතේ හොයාගන්න අපිට පුලුවන් වෙන්න ඕනෑ. ඒකට ඉතිං ට්‍රෝනේඩෝවක් අස්සේ උනත් පියවිසිහිය රැකගැනීමේ මිකැනිසම් එක අභ්‍යාස කරලා තියෙන්න ඕනී. කොහොම වුණත් දුක දියවෙලා ගංවතුර ගලන නිමේශයෙන් බේරෙන්න උස්බිමක් හොයනකොට මට පෙනුනේ මහරගම පරණපාරේ ෆිල්ම් හෝල් එකට අල්ලපු බාර් එක.

    උදේ ඉදලා තිබුණ අවුල එක්කම ගල් කාලක් ඕඩර් කරේ අමුවෙන්ම ගසන්න හිතාගෙන.. වයිඩ් පෝක් නැතිවුණත් කළුවට කළු ගැහුන ටවුන් පෝක් ප්ලේට් එකක් එක්ක වැඩේ යන්න පටන් ගත්තා. ඇත්තටම ජීවිතේ කියන්නේ මොකද්ද හැමදාම වගේ අදත් හිතන්න පටන් ගත්තා. උත්තරයක් නෑ. ඩන්හීල් එකක් ගැහුවා ඒත් උත්තරයක් නෑ. ජීවිත සුළි සුළඟ උඩ පාවෙන්න කෙසෙල් කොට ඕවිල්ලක් හදාගන්න මම හිතුවා. මම හිටිය මේසේ හෝස් ගාලා එළියේ එළිය මූනට ගහන තැනක්..

    මම සයිඩ් වෙන්න කල්පනා කළා...මේසේ මාරු කළා... ඒක මන්දාලෝකය වැටෙන කළුවර බිම් පෙදෙසක්. ඔහේ ඉදගෙන කාල ගහනකොට ඒක ඉවර වෙලා ඊළඟ කාලත් මේසෙට ඇවිත් තිබ්බා. මම මෙතනට නිතරම එන්න කැමති රස්සාව ආදරෙන් කරන වේටරයෙක් අපි එනකම් මඟබලාගෙන හිඳීම. ඌ හැම වෙලාවෙම අපි දිහා බලලා මොනාද කෙරෙන්න ඕනෑ කියලා අහන ගම්කැම්‍රියෙක්. අපි ඉස්සර ගමේ ඉන්න කාලේ ඉදලා ඉස්කෝලේ යන කාලේ ඉදලා ඉතිං මොනාද කෙරෙන්න ඕනී කියලා අහන එවුන්ට මාර කැමතියි. මූත් ඒවගේ කන්කාසියෙක්.

    කොහොමහරි ටික වෙලාවකින් අල්ලපු මේසෙට පොරොක් ඇවිත් ගල් සීයක් එක්ක ස්ප්‍රයිටෙක් සැන්ඩි කලා. මම ඔහේ බලාගෙන හිටියා. කැසට් එකේ ප්‍රින්ස්ගේ සිංදු සෝවක් ඔහේ සුළඟට මුසු වුණා.
    ප්‍රින්ස් ගැන මම ගොඩක් දේවල් දන්නවා. ඒ ඌ මම දැන් ජීවත්වෙන ගෙවල් හතාටකට එහා ජීවත් වුණ නිසා. ඒ රස කතා අතරේ කිමිදෙන ගමන් සයුරු කොනක හිඳ බලා සිටින්නෙමි ඔබ එනතුරු මා පවන් සලා.. අහගෙන ඉන්නකොට අල්ලපු මේසේ ගල් සීයේ හාදයා තවත් දෙසීයක් වීදුරුවට හලාගන්න ගමන් මෙහෙම ඇහුවා.

    මහත්තයා හින්දි දෙමළ සිංදුවලට ආසද?

    විනාශේ පටන් ගත්ත තැන එතන. මම ඔහේ හිනාවක් පාකලා. අපි බීලා වෙරි වෙන්න අතරමඟ මිනිස්සු. මම එහෙම උපේක්ෂාවක් දල්වාගෙන මගේ අලුත් මිත්‍රයාගේ කෝච්චියට බෙල්ලම තිබ්බා.
    කාදල් රොජරේ.. මිනිහා කැසියර් එක ඇත්තට බෙල්ල කරකෝ කරකෝ කීවා. හොරෙන් බල බල කීවා. එතකොට තුනේ කනිසම වදින්න පැය බාගයක් ඇති. බාරුවේ වැඩකොරන්නෝ වැඩ නතර කරන්න හීන බලන වෙලාවේ. ඒ අස්සේ මේකා සිංදුවක් පටන් අරං. ඊළඟ සිංදුව මම ආසම ඒක් පූල් දෝමාලි ෆිල්ම් එකේ. එක මලට බඹරු දෙන්නයි. කතාව ඒකයි.

    මගේ පළවෙනි චිත්‍රපටි බැලිල්ල. රත්නපුරේ ජෝති හෝල් එකේ තමයි බැලුවේ. ඒ ඉතිහාසයම මහරගමට ඇවිත් මාත් එක්ක ගලක් ගහන්න සෙට් උනා. ඒක වෙනම ආතල් එකක්. දැන් ඉතිං නොනවතින භාරත ගීත මේලා වගේ තමයි. හරිහරන්, ආශාබෝස්ලේ ලතා මංගෙෂ්කාර්, කිශෝර් කුමාර්, එස්පී, මුකේෂ්, වගේ අයගේ සිංදු කෑලී මිමිනිලි ඇහෙන්න ගත්තා...

    මහත්තයා කොහේද? මම රත්නපුරේ

    ආ මැණික් පුරේ...

    මම මාතලේ.. මම ට්‍රින්ටි කොලේජ් එකට ගියේ. 1985 තමයි ඉස්කූල් අවුට් වෙලා කොළඹ ආවේ. බොම්බේ කොම්පැනියක වැඩකරන්න තමයි ආවේ. දැන් ඉතිං ජීව්තේ මහරගම තමයි ගෙවෙන්නේ..
    නම මොකද්ද? මට නිකමට අහන්න හිතුනා.

    මම නිත්‍ය අනානන්දන්.. හැමදාම ආනන්දයෙන් තමයි මම ඉන්නේ. මේ බාර් එකේ ඔය පරණ අයගෙන් අහන්න මම එදා ඉදල මෙතනට තමයි බොන්න එන්නේ.. ජීවිතේ කොයි වෙලාවෙද කියන්න බෑ.. සුටුස් ගාන්න පුලුවන්. මගේ ජීවිතේ හැමවෙලාවෙම ගෙවෙන්නේ ආනන්දයෙන්..

    මිනිහා ආයෙත් සිංදු කියන්න පටන් ගත්තා. ඒ කටහඬ.. ආයේ ඉතිං කතාකරන්න දෙයක් නෑ..දවසේ තිබුණ සියලු ප්‍රශ්න අකාමකා දැම්මා...!!!

    ReplyDelete
  3. සෞම්යාගේ රෝස පාට හුත්තට දිව දාලා ජුස් උරලා බොන්න තිබ්බා නම්

    ReplyDelete
  4. මාතලන් සජිත් ප්‍රේමදාස පින්ගොනාට කඩේ යන්න පටන් අරගෙන නේද? ඔය හැලි වලං පොම්නයාට කරන්න පුළුවන් දෙයක් නෑ ඌව යටින් මෙහෙයවන්නෙත් රනිල් සහ මැදමුලනේ කාක්කා (BR).

    ප්‍රේමදාස වගේ අමුමැටි ගොනෙකුට කඩේ ගිහින් උඹත් ළඟදීම පීචන් වෙයි ඒ නිසා බලාගෙන...ප්‍රේමදාස පින්ගොනාව මෙහෙයවලා එක එක ඉත්තන්ව කපලා දාල බෝඩ් එක සුද්ද කරන්නේ රනිලයි බැසිලයි, මාලිමාව මෙහෙයවන්නෙත් උන්, මාලිමාවේ අනුර කුමාර ඇතුළු පිරිසේ උන් සහ සජ්ජා ගොනායි දෙන්නම බලය ලබාගෙන රට පාලනය කරන්න ගූ බයයි ඒ බව දන්න නිසාම අරුන් උන්ව ෆෝම් කරනවා

    ඇත්තටම උන් දෙගොල්ලොම ට්‍රයි කරන්නේ විපක්ෂ නායක ධූරය අරගෙන සැපේ කාලය ගත කරන්න රට පාලනය කරන ඉන්න ආණ්ඩුවට බැන බැන. පාලනය අරගෙන වැඩ කරන්න උන්ට හැකියාවක්වත් ඕනකමක්වත් නෑනේ, එහෙම පාලනය කිරීමට හිතාගෙන ඉන්න උන් තමයි ඔය රොෂානයා, සිරිසේන, පාටලී සහ වෙල් විදානේ වගේ උන්, උන්ට ටොපිය දෙන්නට තමයි අර කණ්ඩායම් දෙකම තියාගෙන ඉන්නේ

    ReplyDelete
  5. පර්සනැලිටි කියන එක හැමෝටම එන්නේ නැහැ මාතලන්. සජිත් ප්‍රේමදාස කියල කියන්නේ ජනාධිපති කෙනෙක්ගේ පුතෙක් වූණත් පුදුම විදියට මන්ද මානසික අදහස් තියෙන ගොබ්බ රූකඩ චරිතයක් ඒ අතින් මෛත්‍රීපාල සිරිසේන උනත් ඊට වඩා සෑහෙන්න දුරට පරිණත බව කියන්න පුළුවන් ලේසියෙන්ම.

    ඒ නැතත් පොරගේ පෙනුමත් බැලූ බැල්මට රටක තියා ආයතනයකට වත් නායකත්වයකට නොගැලපෙන අමුම අමු ගොබ්බ චරිතයක් බව බැලූ බැල්මට පෙනෙන නිසා කවදාවත් ලංකාවේ නායකත්වයට එන්න බෑ ඡන්දයකින් නම්. අච්චර කන්ටැක්ට් විදේශ සබඳතා සහ සෑහෙන පර්සනලිටි එකක් තියෙන පොරක් වුණ රනිල්ටත් බැරිවෙච්ච එකේ ඌට නම් කවදාවත්ම බෑ, උඹ රනිල්ට මෛත්‍රීපාලට නන්දසේන ගොයියට වගේම අනුර කුමාර දිසානායක සහෝදරයාට කඩේ ගියත් මම මුකුත් කියන්නේ නෑ ඒ වුණාට ප්‍රේමදාස වගේ හද්දා රටගොන් පොල්ම පොල් බූරුවෙක්ට කඩේ ගියොත් උබත් රට විහිළුවක් වෙලා තමයි නවතින්නේ

    පර්සනලිටි එක කියන්නේ බොක්කෙන්ම එන දෙයක් වගේම එහෙම නැත්නම් බොහෝම මහන්සි වෙලා සෑහෙන දක්ෂ උපදේශක කණ්ඩායමකගේ උපදෙස් අරන් හෙනම අමාරුවෙන් හදාගන්න ඕන දෙයක් උදාහරණ විදිහට සමහරුන්ට කොච්චර සල්ලි තිබ්බත් ඒ පෙනුම එන්නේ නැහැ. ලංකාවේ හිටපු කාලේ දවසක් හැව්ලොක් පැත්තෙ මම ඩිනර් ගන්නවා මට එහා පැත්තෙ දිවයිනේ නමගිය මැණික් ව්‍යාපාරිකයෙක්. ඇත්තටම වේටර් කියනකන් මම දන්නෙ නෑ.

    තව දවසක් ලෝකප්‍රසිද්ද ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් මට එහා පැත්තෙ කොණ්ඩෙ කපන්න ඇවිල්ලා ඉන්නවා. මෙලෝරහක් නෑ. ඒවගේ. අනේ මංදා උඹ සජියාගැන ලියන මෙව්වනම් අපරාදේ කාලය කියලයි මට කියන්න තියෙන්නේ.

    ReplyDelete
  6. Is this true?

    //ලබන 2024 වසරේදී පැවැත්වීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණයේදී ගන්නා ස්ථාවරය සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු නිදහස ජනතා සභාව තුල බරපතළ පිපිරිමක් සිදුව තිබෙන බව වාර්තා වේ.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණයේදී සහාය පළ කළ යුතු බවට එම කණ්ඩායමේ කිහිපදෙනෙකු විසින් ගෙන එන ලද යෝජනාව අති බහුතර මන්ත්‍රී පිරිසක් දැඩිලෙස ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙම තත්ත්වය ඇති වී තිබේ.

    මෙම තත්ත්වය මත එම කණ්ඩායමේ දෙතුන් දෙනකු සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට සහ අනෙක් අති බහුතර කණ්ඩායම වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිතව ඇත.

    මේ අතර සමගි ජන බලවේගය තුලද මෙවන් ඉතා බරපතල ලෙස ආරවුලක් හට ගෙන ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන්ය. ඒ වත්මන්
    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ අදහස් නොවිමසා පාර්ලිමේන්තුවේදී තම හිතුමතයට කිසිම පදනමක් නොමැතිව වගකීම් විරහිතව එකිනෙකට නොගැලපෙන විවිධාකාර විකෘති අදහස් පළ කිරීම ගැන සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් දැඩි විරෝධය දක්වා මහත් කෝලාහලයක් සිදුකර තිබේ.

    එම පක්ෂ මන්ත්‍රිවරුන් මෙසේ විරෝධය දක්වා ඇත්තේ පක්ෂ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් පාර්ලි​මේන්තුවේදී රැස්වූ කණ්ඩායම් රැස්වීමේදීය.

    සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.

    විපක්ෂ නායකවරයාට ආණ්ඩුවෙන් ලොකු ගෝරියක් දානවා. අපිට ඉන්න නායකයා එයානේ. වෙන කෙනෙක් නැහැ යනුවෙන් පක්ෂ මහලේකම්වරයා රැස්වීම ආරම්භ කරමින් කරන ලද ප්‍රකාශයත් සමග බරපතල ලෙස විරෝධය පලවන්නට පටන් ගෙන තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් සඳහන් කර ඇත්තේ විපක්ෂ නායකවරයා විහිළුසහගත ලෙස ඕන දේටත් එපා දේටත් තේරුමක් නැතිව කටට එනදේවල් ඔහේ කතා කිරීම නිසා මෙවැනි මහත් බරපතල තත්ත්වයක් මතුවී ඇති බවයි. මෙහිදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තවදුරටත් පෙන්වා දී තිබුණේ විපක්ෂ නායකවරයා ආණ්ඩුවේ නායකයන් සමග හැප්පීම හොඳ වුවත් නායකයා මදාවියකු මෙන් සනත් නිශාන්ත, ප්‍රසන්න රණවීර වැනි මැර මන්ත්‍රිවරුන් සමග අතින් පයින් හැප්පීමට යාම තම තත්ත්වයට හොඳ නැති බවයි.

    තවත් මන්ත්‍රිවරුන් පිරිසක් පවසා ඇත්තේ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ කතා කරන අවස්ථාවේ මයික් කැමරා සහ ස්ක්‍රීන් ඉල්ලා ප්‍රසිද්ධිය සෙවීමද සිදු නොවිය යුත්තක් බවය. මේ නිසාම තම සජබ පක්‍ෂයම තනිකර විහිළුවක් ලෙස රටවැසියා අතර සිනාවට ලක්වී ඇති බවත් තමන්ට රෙදි ඇඳගෙන ජනතාව අතරට යාමට නොහැකි වී තිබෙන බවත් බහුතර මන්ත්‍රීවරුන් නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූණටම පවසා තිබේ. මෙවිට කෝපයට පත්ව විපක්ෂ නායක වරයා එතැනින් පිටවී ඇති අතර පක්‍ෂ මධ්‍යම කාරක සභාව රැස්වීම දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන බවද පැවසේ.

    – Siyatha News//

    ReplyDelete
    Replies
    1. @ ජසොන් මේක මේ jvp පත්තරේ කියන දේ නේද ඒ වගේම npp එක ඇතුලෙth බරපතළ අර්බුද තියෙනවා නේද ිල්වින් ප්‍රමුඛ පරණ කණ්ඩායම සහ පතෝල මත දරන අනුර කණ්ඩායම අතර මං හිතන්නේ බහුතරයක් කැමති harini ට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න එකට බය වෙච්ච පාර තමයි අනුර ලොක්කා හනි හනික තමන්ගෙ නව යෝජනා කර ගත්තේ එහෙම නේද මල්ලි?

      Delete
  7. තියෙද දුර පෙනෙන නුවණක් නයුවනට
    තියෙද ප්‍රතිපත්ති නායක ඇත්තනට
    තියෙයි මජර හිත බලයම ඩැහැගන්ට
    ඉතින් කොහොම ගැලවෙයිදෝ අපේ රට

    ReplyDelete
    Replies
    1. නිදී මජරකම වගේම ඕක මායාව සහ යථාව පිළිබඳව ඇති ප්‍රශ්නයක්. උදාහරණ විදිහට භාරතයේ තියෙන හොදම ආදර සිහිවටනය ටජ් මහල් කියලද හිතන්නේ...?
      නෑ..
      ඊට වඩා හරි අපුරු ආදර සිහිවටනයක් තියනවා ඒකත් ඉන්දියාවෙම තියෙන ඉතාම ගැඹුරු ළිදක්..

      ඒ ගැඹුරු ලිද පතුලේ හැංගිච්ච ආදර කතාව තමයි මම මේ ලියන්නේ..

      මේ ළිද තියෙන්නේ ඉන්දියාවේ අහමදාබාද් වල..
      ක්‍රි.ව. 1499 දී.. ඒ කාලේදී මේ පලාතට කිව්වේ දන්දායි දේශ් කියලා..
      දන්දායි දේශ් පාලනය කලේ වීර් සිං කියල ප්‍රාදේශීය රජ කෙනෙක්..
      වීර් සිං මහාරාජාට උන්න හරිම ලස්සන බිසවක්..
      බිසවගේ නම රානී රුප්භා..
      වීර් සිං රජතුමා රානී දේවියට ගොඩක් ආදරේ කළා.
      රානී දේවියට වගේම වීර් සිං තමන්ගේ රටවැසියන්ටත් ආදරේ කළා..
      ඒ නිසා තමන්ගේ රටවැසියන් දුක් විදිනවට වීර් සිං කැමති උනේ නෑ.
      ඒ පළාතේ මිනිස්සුන්ට දුක් විදින්න තිබුන හේතුව තමයි වතුර හිඟකම..
      ගොඩක් උෂ්ණ පලාතක් උන නිසා මේ පළාතේ අයට නිතරම වතුර හිගයට මුණ දෙන්න සිද්ද උනා.
      ඒ නිසා වීර් සිං මහරාජා ඒ මිනිස්සුන්ගේ උවමනාවන් වෙනුවෙන් ගැඹුරු ළිදක් හදවන්න පටන් ගත්තා..
      මං කලින් ලිපියේදී කිව්වා වගේ පඩි පෙල් ළිදක් තමයි ඒ ලිද..
      "මම මැරෙන්න ඉස්සර වෙලා මේ ලිද හදලා මගේ රට වැසියන්ගේ දුක නිවන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව දේවිය.." කියල රජතුමා නිතරම රානි රුප්භා දේවියටත් කිව්වා..
      මහා විශාල අඩි දහස් ගානක් ගැඹුරු ලිදක්නේ.. ඒ නිසා එක ලොකු ව්‍යාපෘතියක්..
      වීර් සිං රජතුමාට ඒ විශාල ව්‍යාපෘතිය ඉවර කරන්න ලැබුනේ නෑ..
      ඒ පලාතට මුස්ලිම් ආක්‍රමණයක් ආවා..
      මුස්ලිමුන් හින්දු ගම බිම් ගිනිබත් කළා.. කෝවිල් බිමට සමතලා කළා..
      අන්තිමේදී වීර් සිං රජතුමාවත් මුස්ලිම් ආක්‍රමණිකයෝ මහා දරුණු විදිහට මරා දැම්මා.
      ඒ මුස්ලිම් ආක්‍රමණිකයන්ගේ නායකයා මොහොමඩ් බෙග්දා කියන මුස්ලිම් පාලකයා.. මොහොමඩ් බෙග්දා දැක්කා වීර් සිං රජතුමාගේ ලස්සන බිසව.. රානී රුප්භාව..
      මොහොමඩ් බෙග්දා රානි දේවිගේ රූපයට වශී උනා.
      "රානි දෙවි මගේ බිරිද වෙන්න කැමති වෙනවා නම් මම ඔබව මේ පළාතේ රැජින කරන්නම්.." කියල මොහොමඩ් බෙග්දා දේවියට කිව්වා..
      මුලින් මේ යෝජනාවට තදින්ම අකමැති උන රානී දේවිය මොහොමඩ් බෙග්දාගේ පෙරැත්තය වැඩි වෙනකොට මෙහෙම කිව්වා..

      "හොඳයි මම ඔබේ බිසව වෙන්න කැමති වෙන්නම්.. හැබැයි දැන්ම නෙවෙයි.. මට එක පොරොන්දුවක් ඕන.."

      "කියන්න දේවිය.. ඔබ මගේ බිසව වෙනවා නම් මම ඕනෑම පොරොන්දුවක් වෙන්නම්.."

      "මගේ ස්වාමියාගේ ලොකු බලාපොරොත්තුවක් තිබුනා.. මේ පළාතේ මිනිස්සුන්ට බොන්න වතුර දෙන්න ලොකු පඩිපෙල් ළිදක් හදන්න.. ඔහු ඒ ලිදේ වැඩ පටන් ගත්තා.. ඒත් ඒක ඉවර කරගන්න බැරි උනා.. මගේ ස්වාමියාගේ බලාපොරොත්තුව ඉටු නොකර මට තවත් කෙනෙක් එක්ක විවාහ වෙන්න බෑ.. ඒ නිසා.. ඔබ ඒ ලිදේ වැඩ කටයුතු ඉවර කරලා දෙනවා නම් මම ඔබේ දේවිය වෙන්න කැමති වෙන්නම්.. හැබැයි මම ඔබේ දේවිය වෙන්නේ ඒ ලිද හදලා ඉවර උනාට පස්සේ''

      "හොදයි මම එක කරලා දෙන්නම්'' මොහොමඩ් බෙග්දා පොරොන්දු උනා..
      පොරොන්දු උන විදිහටම, රානී දේවි කියපු සැලසුම අනුවම මොහොමඩ් බෙග්දා ඒ ලිද හදල ඉවර කළා..
      අශ්ටාශ්‍රයක හැඩයට, හින්දු මෝගල් සංස්කෘතික අගයන් එකතු කරලා හදපු ඒ ලිද තට්ටු පහක් ගැඹුරුයි.

      ඉතින්..

      ලිද හදලා ඉවර වෙලා..
      මොහොමඩ් බෙග්දා රානී දෙවිව ලිද ලගට එක්කගෙන ආවා..

      "ඔන්න මම ලිද හදල ඉවර කළා.. දැන් ඉතින් මගේ බිසව වෙනවද..?"

      "මට ලිඳ බලන්න ඕනේ.." රානී දේවි කිව්වා..
      රානි දේවි ලිදේ හැම තැනම බැලුවා..
      හරි.. වීර් සිං රජතුමාට උවමනා වෙලා තිබුන විදිහටම හදලා තියනවා..

      රානි දේවි ලිදේ ඉහලම තට්ටුවේ ඉහලම පඩියට ගියා..
      හරිම සතුටින් ලිදට පැන්නා..

      එයාට ගොඩක් ආදරය කරපු වීර් සිං රජතුමා ගිය ලෝකයටම ගියා..

      තමන්ගේ රට වැසියන්ට අසීමිතව ආදරය කරපු රජතුමායි රැජිනයි පිපාසය නිවා ගන්න මේ විශාල ලිදයි, හිත කීරි ගස්සවන ආදර කතාවක මතකයි ඉතිරි කරලා යන්න ගියා..

      මේ අපුරු ආදර සිහිවටනය අදත් ඉන්දියාවේ අහමදාබාද් වල තියෙනවා..

      ඒ තමයි අදලාජ් වැව් කියන පඩිපෙල් ලිද.. මේක ගැන විස්තරාත්මක ලෙස පෝස්ට් එකක් ලියන්න පුළුවන්ද නිදී?

      Delete
    2. ආයේ මට ලියන්න දෙයක් තියෙනවය. ඔයා හරි අපූරුවට වදන් සිත්තම කරලා තියෙන්නේ. ඒ මදැයි!
      ගොඩක් ස්තුතියි!

      Delete
    3. නිමල් සහ ඇනෝ,

      ලස්සනට ලියල තියෙන කතාවක් ඇත්තටම මගේ අත්දැකීමක් කියන්න ඕන කියල හිතුන මේක දැකලා, මෙහේ එංගලන්තයේ සවුත්හැම්ප්ටන් වල පොත් සාප්පු හිමියෙකු තම පුස්තකාලය අධික කුලිය හේතුවෙන් වෙනත් ස්ථානයකට ගෙන යාමට තීරණය කළත් එම සාප්පුවේ පොත් නව ස්ථානයට ගෙන යාමට විශාල වියදමක් අවශ්‍ය බැවින් සහ පොත් වෙළඳාමෙන් විශාල ලාබයක් නැතිනිසාත් ඒක දරාගන්න බැරුව ඔහු ඒ සඳහා පොත්වලට ආසා අයගෙන් උපකාර ඉල්ලා සිටියා සමාජ ජාලවල

      නියමිත දිනයේදී මා ඇතුළු තරුණයන්, වැඩිහිටියන් සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් ඇතුළු පුද්ගලයන් 250කට වැඩි පිරිසක් ඊට සම්බන්ධ වීමට පැමිණි අයුරු දුටු පොත් හල් හිමියා දැඩිලෙස පුදුමයට පත් වූ බව ඔහුම අප අමතා පැවසුවා

      ඔහුගේ පොත්හල තිබූ පැරණි ස්ථානයේ සිට අඩි 500ක් දුරින් පිහිටි නව ස්ථානයට, මිනිස් දම්වැලක ආකාරයෙන් එකට එක්ව සිටි පිරිස පොත් දහස් ගණනක් පහසුවෙන් මාරු කළා, ඒක හරිම රසවත් අත්දැකීමක් වුණා අපට...

      පැයක් වැනි කෙටි කාලයකින් කාර්යය නිම වුණත් ගොඩක්ම සතුටු වෙන්න පුළුවන් වුණා අපට. ලංකාවෙත් එහෙම දේවල් වුණොත් යසට ලියන්න පුළුවන්ද ඔය වගේ අපටත් රසවින්දනය පිණිස 🙂

      Delete
    4. For both anos and නීදීගේ පංචතන්ත්‍රය & the other readers;

      මේ කතාව අහල තියෙනව නේද?

      "මං 1968 මැඩිසන් චතුරස්‍රයේදී කරාතේ ලෝක ශුරතාවලියට සුදානම් වෙමින් සිටි කාලයේදී තමයි මට ඔහුව මුණ ගැසුණේ..ඒ මුණගැසිම මගේ රංගන ජීවිතයට ලැබුණ ආශිර්වාදයක් කිවොත් ඒක නිවැරදියි.අපි තීරණය කළා ලොස් ඇන්ජලීස් වලට ගිහින් එකට වැඩ කරන්න..අපි ඒක කළා...

      නමුත් ඔහු ගියා නැවත හොංකොං වලට ඔහුගේ සිනමා දිවිය පටන් ගන්න...අවුරුදු 2 ක් යනකම් මට ඔහුගෙන් තොරතුරක් ලැබුණේ නෑ..

      දිනක් හදිසියේම ඔහු මට දුරකථනයෙන් කතා කලා..

      "චක්,මං හොංකොං වල ෆිල්ම්ස් 2 ක් කළා..ඒවා අතිසාර්ථක වුනා.මට දැන් අවශ්‍යයි හොලිවුඩ් සිනමාව තුල සුවිශේෂ නිර්මාණයක් ඉදිරිපත් කරන්න, ඒකේ සටන් දර්ශනයක් කරන්න ඕනේ කාටවත් කාලේකට අමතක නොවන විදිහේ.. මේක කරන්නේ රෝමයේ කොලෝසියමේ..නියම ග්ලැඩියේටර්වරු දෙදෙනෙක්ගේ සටනක් වගේ"....

      "ඉතින්?"

      "චක්...මේකට ඔයා මගේ විරුද්ධවාදියා වෙන්න ඕනී"....

      මං සිනාසෙමින් ඇසුවා
      "දැන් කවුද මේ සටන දිනන්නේ කියලා?"

      "දිනන්නේ මම..මමනේ මේ චිත්‍රපටයේ වීරයා.."

      ආයේ මං ඇහුවා

      "ඔයාට කරාතේ ලෝක ශුරයාව පරද්දන්නද ඕනී" කියලා?(එවකට මමයි ලෝක කරාතේ ශුරයා වුනේ)

      "නෑ..මට ලෝක ශුරයාව මරන්නයි ඕනී."...ඔහු කීවා

      එතකොටම මම තීරණය කළා රෝමයට ගිහින් ඒ දර්ශනය කරන්න.

      ඔහු මාව මැරුවා නමුත් දුෂ්ඨයෙක් කලේ නම් නෑ.මගේ නිල ඇදුම පපුව මත දමා කරාතේ කලු පටිය ඒ මත තබා ඔහු ප්‍රතිවාදීයා වූ මටත් ගෞරවය ලබා දුන්නා...

      මම දැනට ෆිල්ම්ස් 24 ක රඟපාලා තියෙනවා ..නමුත් බෲස් ලී සමඟ රඟපෑ Way of the Dragon මගේ පලමු චිත්‍රපටයයි... ඊට පසුව මට සිනමාවට ආරාධනා නොඅඩුව ලැබුණා"

      මේ චක් නොරිස්සූ මතකාවර්ජනය වගේම ඔයාලත් මාස්ට බෲස් ලී පිලිබඳ ඔබගේ අදහසක් කියාගෙන යන්න බලන්න පහල කමෙන්ටුවල...

      Delete
    5. රසවත් සිදුවීම් දෙකක්! අපටත් කිව්වාට Anoල දෙන්නාටම ගොඩක් ස්තුතියි.

      Delete
  8. මේ වෙනකොට මගේ තේරිම එක්කො දිලිත්, නැතනන් පාඨලි... හැබැයි ඔය දෙන්නම එකෙන් එකම පක්ෂ සංධානයකින් එනවාට මම කැමති. සීරියස්ලි වැඩ බැරි නාකි මයින්නු දැන් හොදටම ඇති, ඒ කියලා මොන්ගල්, හද්ද මී හරක් සෝ කෝල්ඩ් යන් ජෙනරේෂන් එකනන් වැඩක් නැ. උන් 3% ගොඩේ හිටපුවාවේ. රටට වැඩක් කරන්න පුලුවන් ගොඩට හොද දැක්මක් චින්තනයක් තීයෙන (අම්මට සිරි ජාතික සින්තන කාරයො නන් නෙමේ) අලුත් දෙයක් හිතන්න පුලුවන් උන් එකතු උනානන් මේරට ගොඩ ගන්න කෙසේ වෙතත් රොලක් ගහන් ටික ටික හරි සන්වර්දනය කරගන්න පුලුවන් වෙයි. 2005 සිට 2014 වෙනකන් මහින්ද නාකි මයිනා ඒකාලේ කරා වගේවත්.

    ReplyDelete
  9. සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ විශේෂ අවශ්‍යතා තියෙන differently abled පුද්ගලයෙක්, ඒ නිසා ඌව පුනුරුත්ථාපනය කිරීම පිණිස ජීවිතකාලය පුරාම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ව බලාගන්නට තියෙන අංගොඩ මුල්ලේරියාව වගේ රෝහලකට ජීවිතාන්තය දක්වාම නැවතීමට යවන්න ඕනේ මුලින්ම මුළු රටේම යහපත වෙනුවෙන්

    මේ දවස්වල මෙහේ ස්කැන්ඩිනේවියන් සමාජවාදීන් සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ඉලෝන් මස්ක් එක්ක ගේම ඉල්ලනවා මාතලන්, මුන් සෑහෙන ප්‍රචාරයක් ගෙනයනවා දැනටමත් මේ ඉලෝන් මස්ක් කියන්නෙ විශේශ අවශ්‍යතා තියෙන පුද්ගලයන්ගෙ කාණ්ඩයට අයිතිවෙන යම් කිසි දෙයකින් පෙලෙන පුද්ගලයෙක් කියලා. මොකද පොරට ගෙයක්, යොට් එකක්, බිරිඳක් නැති අයිතිවාසිකම් වලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න හදන වෙන සල්ලි කාරයෙක් ලෝකෙ නැතුව ඇති. හැබැයි ප්ලේන් එකක් නම් තියෙනව. Elon Musk කියන්නේ ඒක නැත්නම් එයාගේ කාලය නාස්ති වෙනවා කියලා.

    Vacation නෑ, business travel විතරයි. නිදාගන්නෙ දවසකට පැය හයයි, මේ තරම් business risk ගන්න කෙනෙක් ලෝකේ වෙන නැතුව ඇති. එහෙම කෙනෙක් ස්වීඩනයේ Tesla worker ස්ට්‍රයික් එකට විරුද්ධ වෙන එකට හේතු තියෙනවා.

    Swedish post ටෙස්ලා ස්ට්‍රයික් එකට සහයෝගය දක්වලා කාර් වල license-plate delivery නවත්තපු එකට විරුද්ධව Sweden අධිකරණය දැන් තීන්දුවක් දීලා තියෙනවා, Tesla ට ජයග්‍රහණය දීලා. Tesla, SpaceX, OpenAI, X එකිනෙක වෙනස් ආයතන පාලනය කරන, CEO, ඉංජිනේරු, ප්‍රොඩක්ට් ඩිසයිනර්, සයන්ටිස්ට් කෙනෙක් ලෙස රෝල් ගෙනයන වෙන සමකරන්න කිසිවෙක් ලෝකෙ නැති අමුතුම මිනිසෙක්. අනික එක තීරණයකින් ග්ලෝබල් ක්‍රිප්ටො මාකට් එකේ ගමන් මඟ වෙනස් කරන පුද්ගලයෙක්.ඒක නිසා වෙන්න ඇති සමහර විට ඔවැනි හැසිරීමක් පෙන්නුම් කරන්නෙ.

    හැබැයි සජිත් ප්‍රේමදාස වගේ රෝගී පුද්ගලයන්ව නම් ලෝකයටම බරක් නිසා සමාජයෙන් වෙන් කරලා තියන්න ඕනනේද?

    ReplyDelete
  10. අඩේ ගෝතලන් ඔය වලං ශානි සක්කිලි බල්ලා දැන් වළං හෝදන්නේ මද්දුමබණ්ඩාරගේ ගෙදර ද බන්?

    ඒ හිවලට මොකද ඇත්තටම වූණේ? වලංශානි වගේ අමු ගොන් කැරිම කාලකන්නි රිලව් එක්ක බලනකොට කොච්චර අප්‍රිය වුණත් අර හෙල්මට් වේසබන්දුවා වගේ උන් නම් රියල් පොලිස් කාරයෝ කියල කියන්න පුළුවන් නේද බන්? ඒකතාව ඇත්ත.

    ReplyDelete
  11. පිළිකා රෝගියෙකි නිමලුත් ඔහුගේ අම්මා මෙන්ම
    මල්ලි අජිතුත් බෝතලේ බී මහපාරේ කුණු වෙන්න
    දුක්කිත පවුලකි මේ අය ලංකාවේ කරුමෙට ඉන්න
    මරුවා රැගෙන යයි නිමලුත් ලගදීම අයියෝ ඔන්න

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න