.

.

Jul 22, 2024

යකි නාරං



 යකි නාරං

➖🔹➖


නස්, ජම, හීන්, යකි නාරං ලෙසින්...... නෙක

නාරං බොහෝ විය අද නැති නිසයි......... දුක

දෝවා පැණින් තිසරුන් රන් රුවින්........ සක

ඇඹුලක් දැනෝදෝ කෑවොත් කැවුම්.... දෙක


- කාව්ව සිරෝමනී මාතලන් -


#කුප්පකවි 

.

4 comments:

  1. ඇඹුලක් කොහෙද පැණි රහ මිස කැවුම්වල
    නැවුම් කැවුම් නං සුවඳය බදින ............ කල
    පරණ කැවුම් නං තම්බමු ............ වන්ඩුවල
    කනකොට දැනෙයි ඇති වාගේ යෝධ .. බල

    ReplyDelete
  2. විටමින් C නිසා වැඩිවෙයි තන කිරෙහි අගේ..
    සීයක් බැක්ටීරියා නැසෙයි පැඟිරේ නිසග බලේ
    බිලිඳු දිවේ කිරි මැලියම් නසන අගේ..
    මිරිකපු ලෙල්ල ගහමු ද මාතලන් පුකේ..

    -කවිරත්න මොටර්ස්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න