.

.

Feb 6, 2025

තෙල් බෙහෙත්, මාගරින්, බුලත් කෙළ නැතිව, පන් ගොයියන්න්ගේ ගැට්ට කඩාගෙනම යන්න ඇරිය.... මරිසි කොටා, කප්පම් වසන්ත බුරම්පියා හා මිනීමරු ජෙප්පෝ

 




පන් ගොයියන්ගේ දෙයියා වූ බුරම්පියාට කෘෂිකර්ම ඇමතිකම දුන්නේ නැතිය. ඒක දුන්නේ ලාල්ටය. දුන්නේ නැත්තේ ඇයිකියා දැන් ගෝන ඔනෙකුට තේරෙනවාය. ඌ පට්ට කොමිඩියක් හා පැණියෙක් පමණමය. 


මේ රටේ වැඩිම ජාතික ධනයක් විනාශ කරන සත පහක ආදායමක් නොසොයන මෙන්ම.... මෝල් කාරයන්ගෙන් හා තෙල් බෙහෙත් කාරයන්ගේ ජරාව කන රජයේ විශාලම කාළකන්නි සේවකයින් පිරිස සිටින්නේ මේ කෘෂිකර්ම අමාත්‍යශයේය.


රටේ ප්‍රධාන ආහාරය වන බත සපයන වී වගාව ගැන නිසි දත්ත..... සුපිරි වාහන වලින් යනෙන නිළධාරින් ළඟ ඇත්තේ නැතිය.... උන් ඒවා ගැන මෙලෝ අලබෝලයක් නොදන්නවා උනාට.... ලංකාවේ හිඟන කැම්පස් වලින් ලබාදෙන සුද්දාගේ කාලේ දැණුම සහිත ඩිග්‍රියකින් උන්ගේ රැකියාව ආවරණය වී ඇත්තේය.


ලංකාවේ හාල් මාෆියාවේ ගෝඩ් කිං ඩඩ්ලි සිරිසේනය. අනෙකුත් මෝල් කාරයන් සියල්ල ඉන්නේ උගේ සාක්කුවේය. ධනවාදී ආර්ථිකයක් වෙනුවෙන් පෙනි ඉන්නා අපට ඊට වරදක් කීමටද නොහැක්කේය. 


ඒ ධනවාදී වෙළඳ පොළ ක්‍රමය හැඩ ගැසි ඇති ආකාරයය. පෞද්ගලික අංශය වෙළඳාම් කරන්නේ ලාබ ලැබීමට මිස... ආන්ඩුවේ මෙන් අයිස් ගැසීමට... හොරකම් වංචා කිරීමට.... වංගු ගැසීමට හෝ ජරාව කෑමට නොවේ. එහෙත් ඒවාද සිඳු නොවන්නේද නොවේ. නමුත් ගේම් දෙන එකා දෙන්නේ... මහ එකාගේ ප්‍රොෆිට් ටාගට් එකට අමතරව නිසා.... මහ එකා උන්ට ෂොට් එක දෙන්නේ සෙමෙනි. 


හොරා කන එකා මොකාද යන ඉව නැතිනම් බිස්නස් කිරිල්ල බොරු බවත්... රියල් බිස්නස් කාරයා බිස්නස් එකේ A - Z දන්නා නිසාත්.... මරිසි දැමිල්ල ලේසි වෙන්නේ නැතිය.


ඔය හාල් මුලු ලංකාවේම කිසි අවුලක් නැතිව වගා කළත්... පන් ගොයියන්ගේ ප්‍රශ්ණයක් මවා තිබුනේ පොලොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්කයන්ගේ පමණි. 


මේ මිනීමරු ජවිපේ විසින් පන් ගොයියන් අම්බරුවන්ට අන්දවා... ඉතාමත් සංවිධානාත්මකව පැලවත්තෙන්ම මෙහෙයවන දේශපාලන ගේමක් බවත්.... උන් සියල්ලම අමුඩ ගස්වා නොව.... අමු හෙලිවැල්ලෙන් වුනත් පාරට දැමිය හැකි අම්බරුවන් රැළක් ලෙස පාලනය කළේ ජනතා විමුක්ති පෙරමුණ බවත් දේශපාලනය ගැන දන්නා උන් දැනගෙන උන්නේය.


අනෙක් පලාත් වල වී ගොවීන් ඇසට නොපෙනන තරමේ මහා ගොවිබිම් වලින් අස්වැන්න නෙලා.... පාරිභෝගිකයාටද සාධාරන මිළකට සහල් ලබා දී... සතුටු ජීවිත ගතකරන ව්‍යවසායකයෝ වෙද්දි....


පොලොන්නරුවේ හා අනුරාධපුර මී හරකුන්ට සිඳුවූයේ ඩඩ්ලිගෙන් කප්පම් කෑ වසන්තගේ අනින්... බුරම්පියාගේ තිරපිටපත් අනුව රඟා.... අන්තීමට කුණු කොල්ලයට වී ටික ඩඩ්ලිලාට දෙන්නටය.

මරිසි කොටා ඉලෙක්ෂන් කැම්පේන් කළේ ඒ රේන්ජ් රෝවර් වලින් වනාතර, කළගුණ සැලකුවේ කිලෝවකින් රුපියල් දහයක් මේසෙටත් ගසා ප්‍රොෆිට් එකට එකතු කිරීමෙන්‍ය.


ඩඩ්ලිලා එතනින් නික්ම යන්නට ඇත්තේ හිකෙන් පුනා වෙමින්‍ය......


ඩඩ්ලිලාට නිපුනලාට මහා මෝල් කාරයන්ට ඊට අවශ්‍ය වන වාතාවරණය සැදුවේද ජෙප්පෝය.... 88/89 උන් ‍රජයේ සියළු වී ගබඩා සියල්ල ගිනි තැබුවේය. ගොවි නියාමකයින් නායකයින් මරා දැම්මේය. එසේ කොට උන් ඩඩ්ලිගේ සේල්ස් රෙප්ලා වුනේය. 


ගොයම කපන කොටම කුණු කොල්ලෙට තෙත වී ගන්නට....නයින්ටියේ... ලෑන්ඩ් මාස්ටරයේ... කැන්ටරේ එන්නේ ජෙප්පන්ගේ සිංහල රෙප්ලාය. උන්ට එවේලේම දෙන්න සල්ලි දෙන්නේ ඩඩ්ලිලාය. ඩඩ්ලිලාට දෙන්නේ බැංකුවෙන්‍ය.


උන් රුපියල් පහ දහය කිලෝ එකකින් තියාගෙන ඩඩ්ලිලාට වී ටික දුන්නේය. ඒවාට සල්ලි දුන්නේ රජයෙන්‍ය. වී අලෙවි වී මිළදී ගැන්මට හා මණ්ඩලේ අවුට්ලට්වලට කෙලෙව්වේ සල්ලි එවෙලෙම ගොවියාට දෙන වැඩේ නවතා දැමීමෙන්‍ය.


ඊයේත් ආන්ඩුවෙන් හාල් ගන්නවා යැයි කීවද.... එකඳු වී කිලෝ එකක් ආන්ඩුවට දෙන්නට ගොයියෝ ආවේ නැතිය.... අනික ඒ වෙන්කර ඇති මුදල අස්වැන්නෙන් 1% ක් ගන්නවත් බැරි ඔළුබක්කෝ සංදර්ශනයක්‍ය. ඒ වෙනුවෙන් මුදල් තියෙනවාද නැද්දයි කියා කියන්න මාධ්‍ය සාකච්ඡාවට ආ උප ඇමතියා තියා ඇමතියාවත් දන්නේ නැතිය. වී අලෙවි මණ්ඩලේ මහ එකා මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහ පුටු සියල්ලට කෑම බීම ලෑම ඇතුලු සුර සැප දෙන්නේ ඩඩ්ලිලාගේ මාෆියාවෙන්‍ය.


ඒ නිසා..... 3% ක අම්බරුවන් පිරිසකුත් තවමත් ඉන්නා නිසා... වී ටිකක් රූපවාහනීයට... නයි ටී ඇන් එකට හා සියතේ පෙන්වීමට... ටෙලි නාට්ටියක් මේ වන විට සකසා තිබෙනවාට සැකයක් ඇත්තේ නැති අතර මොල් හේමන්ත මාවලගේ ඒ සඳහා අන්දභූත ජාතකයක්ද ලියලා ඇත්තේය. එය අද හා හෙට දිනයන් වල හෙඩ් ලයින් නිව්ස් එක වියද හැකිය.


එහෙත් ඒවා ප්‍රවාහනයට තියෙන්නේ එක ලොරියකැයි කියාද.... කොටන්නට ආන්ඩුවට මෝල් ඇත්තේ නෑ කියා ඇමති මෝල් කාරයෝ කිව්වේය.... සමහර විට පාර්මේන්තුවේ ඉන්නා මෝල් කාරයන්ට අයිති මැෂින් වලින් ඒවා කරන්න ඉන්නවාදැයි දන්නේ ටින් ටින් උන්නැහේය.


පන් ගොයියන්ට දැන් තියෙන්නේ දවසක් දෙකක් පරිප්පුවක් කා වැඩි මිළකට තෙත වී ටික වේලා විකුණා දමන එකය. මක්කා කලත් වෙනදාට වඩා සහතික මිළ මුන් වැඩි කරලාය කියනෙක ලාල් කාන්තට රැස්පෙක්ට් එකක් ලෙස ලියා තැබිය යුතුය. 


මෙතෙක් කළක් තමන් රවටා ඩඩ්ලිලාගෙන් කෑ මරිසි කොටාට, කප්පම් වසන්තට, බුරම්පියාට පමණක් නොව, ඩඩ්ලිලාටත් පාඩමක් උගන්වන්න නම් ඔය පන් ගොයියන්ට කළ හැකි ක්‍රියා පිලිවෙත් දෙකක් ඇත්තේය.


1. පළමු දේ අම්පාර මඩකළපුව කල්මුණේ පැත්තේ මුස්ලිම් ව්‍යාපාරිකයින් හා බිස්නස් එක කරනා එකය. 


2. එසේ නැත්නම් කන්න හතරක් වී වගා නොකොට ගොවි සමාගම් හා එක්ව වෙනත් වගාවන් කරනා එකය.


එවිට ඩඩ්ලිලාට නොව ආන්ඩුවටත් යන්න වෙන්නේ හොම්බෙන් නොව පුපෙන්‍ය. මොකෝ මේ රටේ සුවහසක් ජනතාවගේ ප්‍රධාන ආහාරය බත් නිසාත්, ලෝකයේ ඒක පුද්ගල සහල් පරිභෝජනය වැඩිම රටත් මේක නිසාය.


මේ ගොබ්බ ක්‍රමය නැති කිරීමට වන්නකු කාරයා වන්නකු මැතඩ් එකක් ගෙනාවාට.... ඒවා රාජ්‍ය ප්‍රතිපත්ති නොකරන්නේ.... ජනතාව එක් වී... ඩිල් ස්කූප් එකක් ගහපු එකාත් ජනාධිපති කරන්න සෙට් වෙන නිසාත්....., වන්නකු කාරයාටත් ඒ ලෙඩේ හැදෙනා නිසාය.... ඒක කරා නම් ප්‍රශ්ණයෙන් 50% ක ප්‍රමාණයක් මාසෙන් දෙකෙන් අහවරය. එහෙත් ගොබ්බ රටේ ඒවා සම්සාරේ වෙන්නේ නැති සිස්ටම්‍ය.


මේ අළුත් අවුරුද්දට රතු කැකුළු කිලෝව 350 ට නොගියොත් මම මාතලන් නෙමේය.


මුන් හාල් ගේනවා කියා ගෙනාවේ මුං ඇට රටකජු හා ජම්බෝ පීනට්ස්ය. ඒවායෙන් ලැබෙනා කොමිස් එක හාල් වලට වඩා වැඩිය.


ජෙප්පෝ කියන්නේ 77 වසරක් තිස්සේ මේ රට හොරා කෑ උන් හොරකම් කළ සියල්ල....දින 77 ක් ඇතුලත කන්ටේනර් 323 කින් හොරා කෑ ලංකාවේ ළොකුම හොරුය. 


ඕකුන් පක්ෂය පටන් ගත්තේද බත් මුට්ටියට ගේම දීලාය.... එදා සිට කළේ හොරකම් කිරීම.... මිනීමැරීම.... කප්පම් ගැනීම.... බොරු කීම... කොම්පැනි, ආයෝජන හා සංවර්ධන ව්‍යාපෘති වලට එරෙහිව උසාවී යමින්.... උද්ඝෝෂණ වැඩ වර්ජන කරමින්... රට ගිනි තබමින් මේ රට විනාශ කිරීම පමණමය.


හිඟබ පන් ගොයියන්ට දැන් හෝ එය අවබෝධ වීම උන්ගේ වාසනාවය.


බොරු කයිවාරුකාරයන් චෙක් කර ගත හැක්කේ ඒ වගකීම් උනගේ බාරයට දුන් විටය. 


තඹුත්තේගම කෝච්චියේ තේ විකුණු... ඩිග්‍රියත් බොරුවක් වූ තෙල් බේත් වෙළෙන්දෙකුට... ලංකාව ගොඩගන්න දුන් ගොබ්බ හැතිකරය.... දැන් උගේ අම්මා මතක් කර කියන කතා ඇසුවාම ඇස් වලට කඳුළු එන්නේ... ඒ අම්මා එතරම්ම අහිංසක අම්මා කෙනෙක් නිසාය.


මම නම් දෙස් තියන්නේ ඕකුන්ට බලය දුන් උන්ගේ තාත්තලාටය.. ඒ මේ ගොබ්බයන් සංසේචනය වීමට ඉඩ නොදී සරමේ පිහිදා නොදාපු එකටය. බයියන් කියන්නේ එතරම්ම සාපයක්මය.


ජවිපේ කියන්නේ ඊට එහා සාපයක්මය.

ඒ වගත් මෙසේය....

.

21 comments:

  1. ඇත්ත කතාව ජනාධිපතිවරයා විපක්ෂයේ ඉන්න කාලයේදී IMF එකට බලු බැනුම් බැන්නේ. දැන් කෝටි ගානින් සල්ලි ණයට ගන්නවා. අධ්‍යාපන සුදුසුකම් පවා වංචාකරපු ආන්ඩුවක් ජනතාවට සාධාරණ වෙන්නේ කොහොමද ?

    ReplyDelete
  2. ඒ විතරක් නෙවෙයිනේ මාතා මේ රජය ආවට පස්සෙ පෙන්නන හැම drama එකක්ම කුණුහරැපණේ... නයිටීඑන් tv මහහෙදර ඔක්කොටම හපන්..මේවා ගැන බලන්න බැරි මාධයය ඇමති පොට්ටයෙක්ද අන්ධ ගොලු බීරෙක්ද..?

    මේ බලපන් මේක?
    https://www.facebook.com/share/r/14eQ91rkEi/

    ReplyDelete
  3. මෙච්චර කාලයක් රටට විපත් කරපුවුන්ට සොබාදහම දඬුවම් කරන්න පටන් අරගෙන මේ පාර අරගලය කරන්නේ සොබාදහම සහ සත්තු

    ReplyDelete
  4. ආණ්ඩුවට කියන්න තියෙන්නේ දැන්නම් ඔයාලගේ ලබ්බේ ලිස්ට් ඇතිවෙලා තියෙන්නෙ.

    ඔය ලිස්ට් වල තියෙන විදියට ජනාධිපති අරමුදලේ අරගෙන තියෙන වන්දි වැරදි නම්, ගෙවල් වලට ගත්ත වන්දි වැරදි නම් ඉදිරියෙදී එහෙම දෙයක් සිදු නොවෙන්න නිවැරදි කරන්න ඕන.

    ඊළඟට ජනාධිපති අරමුදලේ ලිස්ට් එක කියලත් දැන් මාසෙකට වැඩියි නමුත් ඒක නවත්තන්නවත් තාම මුකුත් කරේ නෑනේ. මේකටත් එහෙමමයි

    https://www.facebook.com/share/v/15kqoAz672/

    ReplyDelete
    Replies
    1. @ Annonymous

      ලංකාවේ 2022 අරගලය කාලේ ගෙවල් ගිනි තිබ්බ ඒවාට වන්දි ගෙවීමට අනුමැතිය ලබාගැනීමට කැබිනට් අනුමැතියක් අරන් කරපු වැඩක්නේ

      අනික ඒකට ගිය මුලු වියදම එවකට ජනපති රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධ ප්‍රකාශයකුත් කලා.ඒ ගාන ඔය දැන් කියන මුලු ගානටත් වඩා වැඩියි කියල ඔප්පු කරන පෝස්ට් වගයකුත් ශෙයා වෙනව දැක්කා. (ඒ ගණන් වල ඇත්ත නැත්ත ගැනනම් දන් නෑ).හැබැයි ඒ කියන්නෙ මේ වැඩේ සවුත්තු වැඩක් වුණාට නීතියානුකූලයි. (අර බාර් ලයිසන් වැඩේ වගේ)

      දැන් කරන්න තියෙන්නෙ ඒ හිටපු දේශපාලුවෝ ලක්ෂ හත් අටසීයෙ වත්කම් උපයපු එක ගැන පූර්ණ අපක්ෂපාතීව දැඩි විමර්ශනයට භාජනය කරන එක.එහෙම් වත්කම් වලට බදු ගෙව්වද කියල හොයන එක. එහෙම හොයල වැරදිකරුවන්ට දඩුවම් දෙන එක. පුලුවන්නම් ඊටත් එහා ගිහින් රජයට වෙලා තියෙන පාඩුව පියවගන්න එක.(මොකද ඔය වන්දි ගත්ත අයගෙන් බහුතරයක්ට මන්ත්‍රී කමකට හෝ ඇමති කමකට එහා ගිය වෙනත් ආදයම් මාර්ගයක් තියෙනව කියල නීතියානුකූලව ඔප්පු කරන්න සාධක නෑ.)

      එහෙම කරන්න නීති නැත්නම් ඒ අවශය නීති සම්පාදනය කරලම ඒ කටයුතු කිරීම.(නැත්නම් අර බස් වල කෑලි ගැලෙව්ව වගේ තවත් එක් ගොන් ආතල් එකක් වෙයි මේ වැඩෙත්).ඒකට අවශය උපරිම බලයක් මිනිස්සු මේ රජයට දීල තියෙනවා.මේ රජය පත්කිරීමෙන් අපි ඇතුලු බහුතර මිනිස්සු බලාපොරොත්තු වුණේ ඒක.

      දැන් ජාතික ජන බලවේගය කාලයක් තිස්‌සේම කරපු විපක්ෂයේ භූමිකාවන් එහාට ගිහින් ආණ්ඩු බලය හිමි වගකිවයුතු රජයක් විදියට අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග නිසිපරිදි ගන්නයි තියෙන්නෙ. නැත්නම් ඉතින් ඕව නිකම්ම නිකන් නිව්ස් විතරක් වෙයි. ලංකාවේ උන්ට ඕන දෙයක් මතක තියෙන්නෙ පොඩ් කාලයයි කියනවනෙ.

      විපක්ෂෙ හිටපු කාලෙ වගේ සංඛ්‍යා ලේඛන පෙන්න පෙන්න ෆයිල් පෙන්න පෙන්න ගොන් ආතල් දෙන්න විතරක් ඉදලනම් මදි.නිසි ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් ගෙන යුක්තිය සාධාරණය පසිඳලීමට ජාජබ රජයට හැකි වේවායි පැතීම තමයි දැන් මහජනතාවට ඉතුරුවෙලා තියෙන්නෙ.මොකද පරිපීඩිත ජනතාව ආණ්ඩුව ඉල්ලපු උපරිමයටත් වඩා ජනතාව ඔවුන්ට කරල දුන්න. කොටින්ම ඇඩෙන්න බලය දුන්නා. දැන් කෙඳිරි ගෑම නවත්තලා වැඩ කරන්න ඕන.

      Delete
  5. ණය ගෙවන්න ඔය සංචිත පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ නේ. මාලිමාවේ පිටරට ඉන්න සපෝටර්ලා දවසට මිලියන් දහය ගානේ එවනවායි කියලා කිව්වා නේද? එහෙම නැත්නම් මාසෙකට ඩොලර් බිලියන් එකක් ගෙන්න ගන්න එක එච්චර අවුලක් නෑ කියල කිව්ව නේද?

    කෝ අර ඩොලර් මිලියන ගණන් එවනවා කියලා පොරටෝක් දීපු මාලිමා පඩෂෝ කාරයෝ? කොහේ මකබෑවී ගියා ද ඔවුන්?

    ReplyDelete
  6. දැන් ඔය මාලිමාවෙන් ආණ්ඩුවක් කරනවනේ ..ඒකෙන් අපිට ලැබුණු සෙතේ මොකක්ද..හා කියන්නකො බලන්න?

    ReplyDelete
  7. අර ඒ දවස්වල පොහොට්ටු හොර රැලේ හිටපු අපත දේසපාලුවෝ පොර ටෝක් දුන්නේ පොහොටුවෙන් පොල් ලෙල්ලක් දැම්මත් දිනනවා කිව්වා වගේ මාලිමාවෙන් පොල් ලෙලි ලොරියක්ම පාර්ලිමේන්තු ඇවිත්, රටටම ගොන් ආතල් දෙනවා, රටම ඉවරයි. පොහොට්ටුව ටික ටික සුද්ද වෙනකොට මාලිමාව අසූචි ගොඩක් බවට පත්වෙනවා.

    ReplyDelete
  8. වියමනට අදාලව නම් මම හොද යෝජනාවක් දැක්කා.
    "එසේ නැත්නම් කන්න හතරක් වී වගා නොකොට ගොවි සමාගම් හා එක්ව වෙනත් වගාවන් කරනා එකය."
    එහෙම වුනොත් ඩඩ්ලිට අඹරන්න වෙන මොනවත් හොයන්න වෙනවා.
    පාරිභෝගිකයයි , ගොවියයි ආරක්ෂා කර ගන්න නම් වී ගොවියාගේ නිෂ්පාදන පිරිවැය අඩුකරන්න ඕන කියලයි මම හිතන්නේ. ඒකට නවීන තාක්ෂණය උපයෝගී කරගන්න ඕන.ඒ රාකාරිය කරන්න ඕන ආණ්ඩුව. ආණ්ඩුවට තියෙන සිරස දන්නේ අරගල කඩාකප්පල් වැඩ කරන්න මිසක්.හිතන්න නෙමෙයි.

    ReplyDelete
  9. මාතා වර්තමාන බොරු මත පදනම්ව බලයට පත්වන ජාතික ජනබලවේගය නිසා රටේම සමස්ත දේශපාලනය තනිකරම මිනිස්සුන්ට එපා වෙලා, කෙටියෙන් කිව්වොත් ලංකාවෙ ඉතිහාස සහ ජාතක කතා සහ මිතයා කතා කියන්නෙ සුපිරිම විදියට ෆිල්ම් හදන්න පුලුවන් මාතෘකා.ඔය තියෙන ඉතීහාස කතා හො ජාතික කතා සහ මිතයා කතා එ විදියටම නිර්මාණය වෙන්න අවශයමයි කියලා එකක් නෑ.එවා නිර්මාණාත්මකව කරන්න

    උදාහරණ විදිහට වාහන මිල උනත් ඉස්සරහට අඩු කරන්න පුලුවන් වෙයිද?දැන් ඒ කාලෙ ලොකු ගනන් වලට ලීස් එහෙම දාලා කියලනේ වැඩි කරලා ගේන්නෙ...දැන් මේ x3 x4 ගුනේකින් වැඩි මිලට මිනිස්සු වාහන ගන්නෙත් ලීසිං වලින්..තව අවුරුදු 3-4කින් ගාන බස්සන්න යනකොටත් අද කේස් එක කියයිද?ඒ කාලෙ ලොකු ගනන් ගෙවලා මිනිස්සු වාහන අරගෙන තියෙන්නෙ අඩුවට ගෙන්නුවොත් company down කියලා...ආර්ථිකය හැදෙයි...මට මේ වාහන මිල අඩුවෙන තාලෙ තමා ශුවර් නැත්තෙ මොකො මෙයාලා company පැත්තෙන් නම් බලන්නෙ ඕක හැමදාම බලන්න වෙනවානේ 😣ඕන.

    ලංකාවේ ඉතිහාස කතා සිනමාපට මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ ලංකාවෙ අධයක්ෂවරුන්ගෙ තියෙන නොහැකියාව නිසා.එ නිසාම මිනිස්සුන්ට දැන් ඉතිහාසයත් එපා වෙලා,ජාතක කතාත් එපා වෙලා. ඒ වගේම පොදුවේ දේශපාලනයත් එපා වෙලා තියෙනවා මාලිමාව වගේම අනිත් දේශපාලන පක්ෂ වල අසමත්වීම නිසාම.

    ReplyDelete
  10. මේක මුහුණ බලනවද දැන් එපාවෙලා ඉන්නේ. මුන්ට කියන්නේ කයියනායකල කියලා.

    හාල් කිලෝ. 340
    පොල් ගෙඩියක්. 280
    දියලුණු. 200

    මිනිස්සුන්ගේ ඡන්දය හොරා කෑවා.
    වාහන පාවිච්චි කරන්නේ නැහැ කිව්වව කට්ටිය. බස්‌ වලින් බාර්ලිමේන්තුවට. මිනිස්සු ඇත්තට ඇන්දුවා.

    අපි ගහලා පන්නපු නන්දසේන නම් තනතුරින් ගියාට පස්සේ හරි කොහොමහරි අවුලක් නැතුව ලංකාවේ ඉන්නවා.
    මුන්ට නං එහෙමවත් ඉන්න බැරි වෙනවා.

    ReplyDelete
  11. හැම එකටම හොරු හොරු ගගා යැයි යැයි ගාන්නැතුව කියන දේ තේරුම් ගන්න බලන්නෙ නැ අපේ රටේ මිනිස්සු.. තමංගෙ දේශපාලන මතේ විතරයි තියෙන්න පුලුවන් කිය කිය කරන වැරදිත් හරි හරි ගෑවම වෙන්නෙ රට තවත් වලපල්ලට යන එක විතරයි..මොකා මොන අදහසකින් උනත් හරි දේ පෙන්නල දෙද්දි ඒක පිලිගන්න ඕනි රටක් විදියට දියුණු වෙන්නනම් මං හිතන විදියට..චන්දෙ දුන්න කියල එයාල කරන හැමඑකටම එහෙයි කියනවනම් ඒ තවත් වහල්ලු කොටසක් මිසක් රට ගැන හිතල තීරණයක් ගන්න මිනිස්සු නෙවෙයි..🫤👍

    ReplyDelete
  12. අඩෝ, වඳුරු ආක්‍රමණය නිසා රටටම විදුලිය නැතුව රටම කලුවරේ වැටුනා නේද? කැලෑවේ හිටපු නොදියුණු වල් වඳුරෝ වඳුරියෝ 159 ක් කොළඹට පැන්නත් හරි එදා ඉදලා රටට ජනතාවට තියෙන්නේ පුදුම කරදරයක් විනාසයක්. පොල් ගෙඩියක් රුපියල් 65ක් වෙන්න අවුරුදු 76ක් ගියා 210 වෙන්න ගියේ කාලකන්නි වඳුරෝ කොළඹට පැනීම විතරමයි. දියවන්නාවේ රිලා ආක්‍රමණය එක්ක ඉදිරි අවුරුදු 5 ඇතුළත රටක් කියලා ඉතුරු වෙන එකක් නෑ මොනවත්ම.

    ReplyDelete
  13. රිලවට ගිය රට නේ ඉතිං

    ReplyDelete
  14. ජෙප්පෙක් කයිය ගැහුවත් - කිසිදා කරන්නෙ නෑ
    රිළවෙක් කරපු හදියක් - එලියට බහින්න බෑ

    රැකියා නොකළ පොරකින් විකුමන් සොයන්නෙපා
    බොරුවෙන් රැකෙන සිතකින් ඇත්තක් පතන්නෙපා

    ජෙප්පෙක් කයිය ගැහුවත් - කිසිදා කරන්නෙ නෑ
    රිළවෙක් කාපු ගසකින් - පොල් ගෙඩි හොයන්න බෑ

    හුරුවක් නොමැති අතකින් නිමැවුම් ලැබෙන්නෙ නෑ
    ⁣බොරුවෙන් දිනුම ලැබුණත් බැරි වැඩ රැඳෙන්නෙ නෑ

    ජෙප්පෙක් කයිය ගැහුවත් - කිසිදා කරන්නෙ නෑ
    රිළවෙක් කරපු මගුලෙන් - ලැජ්ජා ලොවෙත් ම නෑ

    🐒🐒🐒

    ReplyDelete
  15. ලංකාවේ පත්වුණ බොහෝ ආණ්ඩුවලට ප්‍රතිපත්තියක් තිබුණා. රනිල්ට හැමදාමත් ලංකාව ගැන විෂන් එකක් තිබුණා. ලංකාවේ සමාජ සංවර්ධනය සම්බන්ධයෙන් මං ඒකට කැමතියි. මහින්දලා වෙන විදියක මූලෝපායකට අනුව වැඩ කළා. අපි කැමති නැති වුණත්, උන් ජාතිකවාදය, රාජ මානසිකත්වය, ජනප්‍රියවාදය, දූෂණය මත පදනම් වූ සල්ලි බෙදීම, විශාල රාජ්‍ය අංශයක් හා රාජ්‍ය ව්‍යවසාය, යටිතල පහසුකම් සංවර්ධනය, තෝරාගත් ආයෝජන ආදිය හරහා උන් උන්ගෙ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළා. මාලිමා ආණ්ඩුවට එහෙම මොකක්වත් ප්‍රතිපත්තියක් පැහැදිලිව තියෙනවා නම් කියන්න. දැන් ජාතික ජන බලවේග ආණ්ඩුව ඔය කරගෙන යන රනිල්ගෙ ඒවයි මහින්දගෙ ඒවයි කලවං කරගෙන නාටක පෙන්වන එක වුණත් පිළිවෙලකට කළ යුතුයි. USAID මෙහෙයුම් ලංකාවේ අවසාන නිසා දැන් ඉතින් ලංකාවේ නුවර පෙරහැර කාලේට එළියට එන සෙට් අඩුවෙයි. දරුවන් අතරේ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම් අඩුවෙයි. නිරාගමිකත්වය මතුකරන අය අඩුවෙයි. එක එක මත සමාජගත කරන චීවරදාරීන් අඩුවෙයි.කොටින්ම අරගල මෙන්ම බොහෝ උද්ගෝෂණ අඩුවෙයි

    ඒ නිසා මම හරි කැමතී දිලාන් තරුණ මහත්වරුන්ට පත්වීම් දෙනවට 🙏🙏
    බිරියානි ,NGO ඩොලර් ගෑවුනේවත් නැති ,මහා දැනුම් සම්භාරයක් තියෙන දරදිය ඇඳපු මේ වගේ මිනිස්සු 68 ලක්ශය නියෝජනය කරන එක ගැන පට්ට සතුටුයි..🙏🙏

    උගත් ශැල්වින් නෝනවත් තරුණ කටයුතු අධ්‍යක්ශකවරියක් විදිහටත්,
    කටඇති දැනුමෙන් සපිරි ජගත් මනුවර්ණවත් සංස්කෘතික මණ්ඩලයේ අධ්‍යක්ශකවරයෙක් විදිහටත් පත් කරලා ,

    පුළුවන්නම් කාදිනල් තුමාටත් ආගමික කටයුතු අමාත්‍ය දූර‍ය සහ ඊබ්‍රහීම් නානා සහෝදරයට ආගමික අමාත්‍යාංශයේ ලේකම් තනතුරක්වත් දීලා,


    අරගලයේ හිටපු පුස්ථකාලාදිපති කොලුවටත් , සමස්ථ ලංකා පුස්ථකාලාදිපති තනතුර වගේ දෙයක් දීලා තවතවත් 68 ලක්ශයට සතුටු වෙන්න පුළුවන් විදිහට ඇස් වලට සතුටු කඳුලු එන විදිහට වැඩ කරනවනම් ඒක තමයි අපේ බලාපොරොත්තුව... 🙏👍
    මේ තමයි අපි පතපු පුනරුදය 👌🙏👍🥲

    ReplyDelete
  16. උබලා වගේ උන්ට මේ වගේ ප්‍රශ්න වලදී මෙහෙමනම් ගෝටාබයට එදා ලෝකයක් කෝරෝනාවට යටවෙද්දී උබල දුන්න පීඩනේ කෝහොම ඇතිද බන් මාතේ?

    බොලාගේ මෙලෝ වැඩක් බැරි මාලිමා කයිපඩයෝ රට කනකන්.තව බලාන ඉදපන් කියනකොට වගේ නෙවෙයි කරනකොට කියලා උබලටම දැනෙයි.ඒ කාලේ උබලා කොයි ආන්ඩුව ආවත් වහුකුනු වුර්තීය සමිති කාරයොත් ජාතියට ප්වක් උන කැම්පස් වල ඉගෙන නොගෙන පාරවල් වලට දක්කපු කාලකන්නි මොන තරන්නම් වද දුන්නද.?

    මුන්ට දැන් ඒ මොකුත් නැතුව අඩු තරමේ එක දිගට කරන්ට් එක දෙන්න වත් බෑ... එක පෑන් පාරින් කරන්න කතා කලේ.දැන් උබ පෑන කෙලින් කරලා තියල ඒක උඩ වාඩිවෙයන්.ඩෝබිලත් ඉතින් උන් කරන දේම කරගනින්.මේක කරගන්න පුදුම පු... කැසිල්ලක්නේ තිබුනේ.මේ කියන්නේ හොරැන්ට රට දෙන්න කියලා නෙවෙයි.හැමදාම එක එකාට මුක්කු ගහපු මුනුත් උන් වගේම තමයි කියලයි මේ කියන්නේ... 🤮🤮🤮🤌🤌🤌🖕🖕🖕

    ReplyDelete
  17. මේක බලපන් ළමාතන්

    https://www.facebook.com/share/v/1XoJPd5bcW/

    මේ මනුස්සයා එදා ඒ කොරෝනා වසංගතය පාලනය කරපු විධිය නම් හරිම වටිනවා. ඇත්තමයි.
    මම දැක්කා මේ fb එකේ share වුනු හරිම කාලෝචිත හරිම වටින comment එකක්.
    මයිනා LTTE එක ඉවර කලා..
    සර් කොරොනා ඉවර කලා..
    සිියා පෝලිම් ඉවර කලා..
    කයිය නායක රිලව් වදුරො ඉවර කරයි වගේ කියලා..

    ReplyDelete
  18. දැං අපට මාලිමා හොර ආචාර්ය මහාචාර්ය වරු අරින නයි මරන්නත් වෙලා නොවැ 😀😀

    ඉස්සර කරුවල ජයසූරිය විදුලිබල ඇමති කාලේ දක්වාම 2005 ට කලින් තිබුනේ ඈත ගම්වලට ලයිට් තිබ්බේම නැති කොළඹටත් කාලෙන් කාලෙට දවසට පැය ගාණක් ලයිට් කපන රටක්.

    ඊට පස්සේ නාකි මයිනා මහින්ද රාජපක්ෂ ආවා. නොරොච්චෝලේ හැදුවා රටේ විදුලි ඉල්ලුමට සැපයුම දුන්නා.

    ඉදිරි අවුරුදු කීපය ගැන හිතලා බලශක්ති සැලැස්මක් හැදුවා. ගම්වලට ලයිට් දුන්නා.

    2015 වෙනකොට දකුණු ආසියාවේ ඉල්ලුමට සරිලන හොඳම විදුලි බල සැපයුම සහිත රට උනා.

    2015 මිනිස්සුන්ට යහපාලනයක් ඕන උනා. රනිල් මෛත්‍රී අනුර සම්බන්ධන් ආණ්ඩුව ආවා.

    මහින්ද හදලා ගිය බලාගාරවලින් පස්සෙ එකක්වත් හැදුවේ නෑ . එක මෙගාවොට් එකක් ජාතික පද්ධතියට එකතු උනේ නෑ. උන් නාමල් ගෙ ලැම්බෝගිනි හෙව්වා !

    ඒ කාලෙ අපේ පුනරුද මාලිමා සහෝදරවරු මොකද කරේ ?

    නොරොච්චෝලේ බලාගාරය හදනවට විරුද්ධ උනා. පාරට බැස්සා. මිනිස්සු කුලප්පු කරා.

    බලාගාරය හදන එක හොරකමක් වගේ මතයක් සමාජ ගත කලා.

    කතෝලික සභාව, ඊනියා පරිසරවේදියොත් පාරට බැහැලා ඩෙඟා නැටුවා.

    නොරොච්චෝලේ හදන්න අවුරුදු 5ක් ප්‍රමාද උනා. ඒ කාලයට ඩීසල් බලාගාරවලින් ගිණි ගානට විදුලිය ගන්න සිද්ධ වුණා.

    නොරොච්චෝලේ හදන්න ප්‍රමාදය නිසා සිද්ධ වුනු පාඩුව ඇ. ඩො.බි. 5 ක් !

    ජෙප්පො මේ කඩාකප්පල්කාරී වැඩෙන් විතරක් රටට කරපු පාඩුව අවුරුදු 76 දේශපාලකයො කරපු ඔක්කොම හොරකම් වගේ දහ ගුණයකටත් වඩා වැඩි ඇති.

    2016 සාම්පූර් බලාගාරෙට එරෙහිව උසාවි ගියා. ඒ වැඩෙත් කඩාකප්පල් කරලා,පරක්කු කරල රටට පාඩු කරා.

    මාලිමා ආණ්ඩුව මේ කරන්නෙත් 2015-2019 යහපාලන ආණ්ඩුව කරපු ටිකම තමයි.

    රටේ තීරණාත්මක අවුරුදු 5ක් බොරු කයිවාරු ගහල විනාස කරනවා.

    ඊයේ පෙරේදා ඇටෙන් පොත්තෙන් එලියට ආපු පොඩි එවුන් මේවා දන්නෙ නෑ.

    රටේ උඔලා අද දවසෙම හොඳට ලයිට් දාගෙන,පෝන් චාජරේට ගහගෙන, ෆෑන් දාගෙන පේස්බුක් එන්නේ මහින්ද අවුරුදු ගාණකට හරියන්න විදුලි සැපයුමක් දීලා ගිය හින්දයි.

    වැරදි තියනවා. අපි විවේචනය කරලත් තියනවා. හැබැයි රටට දීල ගිය දේවල් ඊට වඩා ගොඩක් වැඩී. මහින්ද කරපු වැඩ ටික කිසිම කෙනෙක් කරල නෑ.

    මහින්ද රාජපක්ෂ කියන්නෙ ලෙජන්ඩ් එකක්. මේ අවුරුදු 5 කයිතන් අයියයි ගෝලයො රොත්තයි ජෝගි නටන්න නටන්න ඒ මිනිහගෙ වටිනාකම රටටම දැනෙයි.

    ReplyDelete
    Replies
    1. මහින්දගෙ අවුරුදු දහය නොතිබෙන්න ඔය ලොරි ටෝක් දෙන ඔස්තාද්ලා බොහොමයක්ගෙ මේ වෙනකොටත් ජංගි වල ගූ (.. බෝමබ යන යන ගානෙ..) ඔය ෆෝන් එකෙන් කොට කොට මහින්දට බනින උන් ගොඩක් උන් කරුවලේ ලාම්පු පත්තු කරන් ඉන්නෙ.. මහින්ද මේ රටට කරපු වැඩ ලිස්ට් එකක් හදලා බලපල්ලා.. කිසිම එකෙක් එච්චර වැඩ කොටසක් කරලා නෑ.. අපරාදෙ තව දහයක් හිටියනම් අද මේක සිංගප්පූරුවටත් එහා ගිහින්.. ගොබ්බයින්ට පඹයෙක්ව ඕන වුනානෙ..ඊට පාස්සෙ ඒ පඹයටත් වඩා අජූත රිලවෙක් ඕනා වුනානෙ.. දැන් ඉතින් රිලව් වගෙම දත නියවන් හිටපල්ලා...

      Delete
  19. යකෝ තලමෝ අනේ බං ආර්ථික විද්‍යාව පොඩ්ක් හරි ඉගෙන ගෙන වරෙන් බං මිනිස්සු හිනස්සන්නේ නැතුව. ආනයනය නොකර අපනයනය විතරක් කොරන රටවල් කොහෙද බං තියෙන්නේ..ඇගලුම් වලින් ඩොලර් බිලියන් 5 ක් විතර හොයනකොට, රෙදි, අමු ද්‍රව්‍ය ගේන්න ඩොලර් බිලියන 2.5 ක් යනවා..සංචාරක කර්මාන්තයෙන් ඩොලර් ආවට ඒ මිනිස්සුන්ගේ කෑම බීම, හදපු හෝටල් වලට ගිය බඩු භාණ්ඩ, සංචාරකයෝ යන වාහන, ඒවට ඉන්ධන ඇතුලු දේවල් ආනයනය කරන්න ඕන..ඔය මාලිමාවෙ ඉන්නෙත් උඹලා වගේ මෙලෝ දෙයක් නොදැන ව්හිලු කතා කියන එවුන්...😂😂

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න