මරිසි කොටා ජනාධිපති වූයේ සුළුතර ජනාධිපති කෙනෙකු වශයෙන්‍ය. එනම් 42% ක චන්ද ප්‍රතිශතයකින්‍ය.
ඒ චන්ද සියල්ලම රට පත්ව තිබූ ආර්ථික අර්බුධය ගැන මෙලෝ අවබෝධයක් නොමැති...., ද්වේශයෙන් හා වෛරයෙන් මුසපත්.... අමු කුහක නොදියුණු මනස් සහිත.... අමන මෝඩයන්ගේ චන්දය.
එසේ නම්, රාජ්‍ය සේවයේ උපාධිධාරී අති විශාල පිරිසක්ද.... පෞද්ගලික අංශයේ උගත් ඩිප්ලෝමාධාරී විශාල පිරිසක්ද... ලුම්පන් පන්තියේ ව්‍යාපාරිකයින්ද ඒ අතර උන්නේ කෙසේද කියා.... චන්දය දුන් අමනයකු මාතලන්ගෙන් ප්‍රශ්ණ කළ හැකිය.
ඔය මොන කැටගරියේ උන්නත්... උන් අයිති වන්නේ මා මුලින් සඳහන් කළ කුලකයට බව අද උන්ගේම කටවල් වලින් එලියට එන්නේ... අපි රැවටුනා නෙමෙයි මාතේ..... විශ්වාස කලා කියනා මළ අඬෝවැඩියාවෙන්‍ය.
දේශපාලනය යනු විශ්ව විද්‍යාලයක උපාධිය මට්ටමේ විශයයක් නම්.... ජෙප්පන් යනු මොන්ටිසෝරී දරුවන් බවත්... මේ කිසිසේත්ම අනුර කුමාර ජනාධිපති විය යුතු අවස්ථාව නොවනා බවත්...., ආර්ථික අර්බුධය හා ඒ හේතුවෙන් පැන නැගී ඇති අර්බුධකාරී රාජ්‍ය පරිපාලනය කළමනාකරණය කර ගැනීම ජෙප්පන්ට කිසිසේත් කළ නොහැකි බවත් අප පුන පුනා කීවේත් ලීවේත් එනිසාමය.
එපමණක් නොව.... සජිත් ප්‍රේමදාස ජනාධිපති වුවත් අත්වන්නේ මේ ඉරණමම බවත්.... එබැවින් දක්ෂිනාංශික පක්ෂ සියල්ල එකතු වී රනිල් නැවතත් ජනාධිපති කළ යුතු බවත් ලීවේ...
ඔහු හා පිරිස ලොව කිසිවකුටත් කළ නොහැකි කාර්‍යයක් වසර 2 ක් වැනි සුළු කාළයක් තුල.... ලොව ආර්ථික උස්තාද්ලා පවා විමතියට පත් කරමින් ආර්ථික අගාධයෙන් ගොඩ ගෙන සුවපත් කළ නිසාවෙනි.
ඒ වෙනුවෙන් දුන්නේ තිත්ත බෙහෙත් බව ඇත්තක් වුවත්, ඒවා බොන්න බෑ කියා ජනතාව හා විපක්ෂය පුප පොලොවේ ගසාගෙන හැඬුවත්, ඒ කාසායෙන් සියල්ලෝ සුවපත් වූ බව ගුණමකුවන්ට අමතක වූයේය.
මරිසි කොටා හා ඔහුගේ කොටලුවන් ඒ ක්‍රෙඩිට් එක තමන්ට දමා ගන්නට වලි කෑවද...., මොළය කළඳක් හෝ නැති 3% අම්බරුවන් රැළ හැර.... ජවිපෙට චන්දය දුන් රාජපක්ෂ බයියන් පවා... අද ඒවාට අධෝමුඛයෙන් හිනා වෙන්නේ... එවන් කතා කියනා උන් අමු පිස්සන් සේ සලකා මුන්ව විශ්වාස කොට කන පරිප්පුවද විඳිමින් වීම පට්ට ලොල් සහගතය.
චයිනිස් කොලර් ෂර්ට් හා අනුන්ගේ කලිසම්, බෙල්ට්, ඔරලෝසූ, ඉරිච්ච ජොක්කු ඇඳගෙන.... පිනට පැට්‍රෝල් ගසමින්... හන්දියක් හන්දියක් ගානේ බොරු විදිමින් ගිය.... හීන්නෝන්මාදයෙන් පිරි ත්‍රස්තවාදීන් පිරිසක්....
ටයි කෝට් ඇඳගෙන මිනිස්ට්‍රියේ පුටුවේ තිබ්බාට.... ඌට මිනිස්ටර් චරිතයට ආවේශ වීමට හෝ ඒ චරිතය රඟපෑමට නොහැකිය. ඌ රඟන්නේ ජනක් ප්‍රේමලාල්ගේ රාජකපුරු නාට්ටියේ පඹයාගේ චරිතයය.
ඒ නාට්ටියේ.... රජෙක් නැති නිසා මාලිගාවේ වන්දිභට්ටයින් කියන්නේ.... මාලිගාවේ සුදු ඇතා පෙරහරෙන් පාරේ ගෙන ගොස්.... ඇතා දන ගසා වඳින එකා ගෙනවිත්... රජා ලෙස අභිෂේක කළ යුතු බවය.
පෙරහරේ යන ඇතා දකින්නේ ලස්සනට සරසා වෙලක හිටවා සිටින පඹයෙකි.... අනුර කුමාරද.... මෙරටේ මරිමෝඩ ටී වී චැනල් වලින් හා අනුරගේ පන්තියේම මෝඩ ජඩමාජ්ජවේදීන් විසින් එලෙස ඔප මට්ටම් කොට මහාරජෙක් සේ ජනතාවට ඉදිරිපත් කළ සුපිරි පඹයෙකි.
රජ ගෙදරට ගෙනෙන පඹයාගේ එකම ආතල් එක..... ඇමති මණ්ඩලය හා වන්දිභට්ටයින් විසින් ගයන ප්‍රසස්ථි ගායනා වලට ඩාන්ස් දැමීම පමණි. ප්‍රසස්ථි නවත්තනවාට රජා කැමති නැත. ඒ නිසා රජවාසලේ උන්ට සිඳු වී තිබෙන්නේ රැයක් දවාලක් නැතිව නන් ඉස්‍ටොප් බයිලා ගහන එකය.
ඒ අස්සේ හාබර් එකේ කොන්ටේනර් හොරෙන් එලියට යනවාය. සතොසේ ටෙන්ඩර් නැතිව හාල් ගේම් යනවාය. වී වලට සහතික මිළක් නැතිව පන් ගොයියෝ අඬනවාය. සමහරක් කොටුත් පනිනවාය. සභාපතිවරු අපිට බෑ අනේ කියා ජාතක කතා පොත් ලියා තබා ගෙදර යනවාය. මහාචාර්ය හොරු උපාධි හොයන්න ජපන් යනවාය. තා එකෙක් ලේන්නු උක් කන හැටි කියනවාය. පිස්සෙක් පොල් සම්බල් හා කිරි හොදි කන්න එපා කියනවාය.
මේ ඔක්කොම තියෙද්දි.... රට හදන්නට බැරි මහින්දයි ශිරන්තියි විජේරාමේ ඉන්න නිසා බව ආර්ථික විජ්ජාග්නයින් විසින් සොයාගෙන වාර්තා කොට තියෙනවාය. රටේ ප්‍රධානම ප්‍රශ්ණය එය වී අවසානය.
ඒ හැර.... තවත් විශාලම ප්‍රශ්ණයක් වී ඇත්තේ... මරිසි කොටා රජතුමා වෙනුවෙන් ගයනා ප්‍රසස්ථි ගායනා එන්න එන්නම අඩු වීමය. ඒ වෙනුවට දැන් ජනතාව ප්‍රසස්ථි ගයන්නේ රජතුමා ඇතුලු පිරිසගේ අම්මාවරුන්ටය.
මෙයින් බේරීම සඳහා... මරිසි කොටා රජතුමා විසින්ම දැන් පාරට බැස ගේමක් පටන් අරගෙන තියෙනවාය.
මුලින්ම සිරසේ ඉන්නා බව්වෝ නාවන පිරිස යොදාගෙන හොදින් ක්ලීන් වී දැන් නැවතත් පඹයාගේ චරිතයට බැස 3% අම්බරුවන් මැද්දට ගොස් මං ෂෝක් නේද කියා උන්ගෙන් අසනවාය.
ලෝක බැංකුව මෙහේට ගේනවා කියනවාය. විට්ස් එකක් ඔක්කෝටම දෙනවා කියනවාය. කෝටි දෙකක් දුන්නොත් වෙසල් එකක් දෙනවා කියනවාය. මාස දෙකෙන් රට ගොඩ දාලා ආර්ථික ආගාධයෙන් ගොඩ ගත්තා කියා කියනවාය.
එවිට 3% අම්බරුවෝ රැළ කන් හා නැට්ට වනා ඔයා හරි ෂෝක් අනේ කියා උන් නටන්න පටන් ගන්නවාය. ඒ පාර මරිසි කොටා උන් මැද්දට පැනලා උන් බදාගන්නවාය, ඉඹිනවාය, ලෙවකනවාය, තව නහුතයක් ගිනි කෙලිය.
අපි ජනක් ප්‍රේමලාල්ගේ
අබුද්දස්ස කෝළම
දිනපතා නිව්ස් වලින් බලනවාය.
නොවේ මෙවන් වින්දනයක් ලොවේය...
.
මොංගල් මරිසි කොටා නම් තනිකරම රටටම විහිලුවක් සහ සාපයක් වෙලා තියෙන්නේ චන්දය දීපු උනුත් දැන් ඕන්න කුණුහරුප කියලා බනින්නේ මේ JVP NPP .....ගේ පුතාලා නිසා අපට තිබුණ ටිකටත් කෙලවුණා නොදකින් මුන්ට හෙන ගහන්න ඕන කියල...
ReplyDeleteOne additional Secretary in President secretariat is doing student smuggling business in Japan. Anyone wants to go to Japan can ask him a help...!
ReplyDeleteමාලිමාණ්ඩු අනුර කුමාර මරිසි කොටා හා ඔහුගේ කොටලුවන් 159 ලොන්ත ටීම් එක අමුතු රැවුල්, කොන්ඩ, පච්ච ඇරුනම 🤭 *ඩ මිස වැඩ බැරි කුජිත හාල් කැලි ටිකක් විතරයි කියලා නැවතත් ඔප්පු වුණා එච්චරයි👉🤐🤡
ReplyDeleteකාබනික ගොවිතැන හෙවත් වස විස නැති ගොවිතැන මුලින්ම රටට හදුන්වා දුන්නේ යහපාලන ( UNP, JVP, TNA ) රජය. 2015-16 අය වැයෙන් රු. මිලියන 150ක් ඒ සඳහා වෙන් කලා. බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ ඒ ගැන conference පවා තිබුණා.
ReplyDelete2020 කොවිඩ් වසංගතය නිසා රටේ ඩොලර් සංචිතය හිදුනාම Diesel ගේන්ඩවත් ඩොලර් නැති උනා. ඒ අවස්ථාවේ රසායනික පොහොර වෙනුවට ලාබදායී කාබනික පොහොර ගෙන්වීමට තීරණයක් ගත්තේ. 2021 වසරේදී රසායනික පොහොර නැති වීමෙන් එම වසරේ මහ කන්නයේ වී අස්වැන්න 28%කින් අඩු උනා. 2016 මහ කන්නයේ ඉඩෝරය නිසා 50%කින් අස්වැන්න අඩු උනා.
අපි මතක තබාගත යුතු කරුණ වන්නේ 1975ට පෙර අපේ රටේ ගොවි තැන් වලදී කොහොමටත් රසායනික පොහොර තිබුනේ නැහැ, කාබනිකව තමා වී ගොවිතැන් කලේ.
රනිල්ගේ 2023 ප්‍රතිව්‍යුහකරනේයෙන් පසු මොකද රටට උනේ?
ගොට/මහින්ද කිසිම දිනෙක IMF සමග බැදීම් කරන්නේ නැහැ. මොකද, අපේ ආර්ථිකය හසුරුවන්ඩ උන්ගේ උපදෙස් වලින් සිදුවෙන්න වැඩි වැඩියෙන් ජනතාවට බර පටවන්ඩ හා ජනතාවට කිසිම සහනයක් වෙන්නේ නැහැ.
එදා 2022 අරගලය කරන කොට පැට්‍රල් 185 හාල් රු 85. අද ??????
185ta ganna petrol thibunada? thota dimensia da?
Deleteඅමෙරිකා එක්සත් ජනපදය විදේශයන්ට ලබා දෙන මූල්‍ය සහාය අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා දුන් විධායක නියෝගයෙන් ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන කේන්ද්‍ර කරගත් රැකියා විශාල සංඛ්‍යාවක් අවදානමට ලක්ව ඇත. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයෙන් ආධාර ලබන සංවිධානවලට මෙම තත්ත්වය මූලික වශයෙන් බලපා ඇතැයි රාජ්‍ය නොවන සංවිධාන ක්‍ෂේත්‍රයේ නිලධාරියෙක් පැවසීය.
ReplyDeleteමෙච්චර ජොලි එහෙම අාධාර නැවැත්තුවාම අපේ අාදායම වැඩිවෙන නිසාද අනේ.
Deleteඇත්තටම මාතලන් දියුණු සංවර්ධිත රටවලට ගියාම ගොඩක් අය කරන්නේ ඉතාම සාමාන්‍ය රැකියා තමයි, ඔය මාලිමාවේ දෙකයි පණහේ තකතීරු ඩෝබිලා හැතිකරේ සමාජ මාධ්‍ය ජාලවල කෙබර කුමාර මී හරකගේ ගූයි මාලිමාවේ උන්ට දිනපතා රෙවෙන ගූ ගොඩවලුයි හෝදන හේදිල්ල නවත්තලා ඒ වෙනුවට ඒ කාලය මේ ඊශ්‍රායලය තුල ඩිශ් වොශ් කරන එක වගේ ජොබක් වත් කරා නම් උන්ටත් හොඳයි රටටත් හොඳයි නේද?
ReplyDeleteදැන් බලන්න මේ ඩිශ්වොශ් රැකියාව ඊශ්‍රායල් වල ෆේමස්ම ජොබ් එකක්..
පැයට ශෙකල් 45 - 50යි..
ශෙකල් එකක් 80යි..
දවසට පැය 8 -12 ශිෆ්ට් තියෙනවා..
මාසෙට ගණන් හදලා බලන්න..
(අන්න ඒකයි ගොඩක් අය ලක්ශ 40 -60 දීලා හරි ඊශ්‍රායල් යන්න ට්‍රයි කරන්නෙ👍) අනෙක මාලිමාවේ උන්ගේ ගු ගොඩවල් වගේ ගඳගහන රෙද්දේ රෙවිච්ච ගූ ගෑවුණ ඒවා හෝදන්න ඕන නෑනේ නේද සාපේක්ෂව සියයට අනූවක් විතර පිරිසිදු ඩිස්ක් තමයි හෝදන්න තියෙන්නේ...
නියමයි ….එළ එල තව ටික දවසකිං ගුටි පූජාව ශුවර්…..ආයෙ එන්නෙ නැති වෙන්නම වද වෙලා යන්න අවශ්‍යය කාලකන්නි .ජෙප්පො කියන්නනෙ තනිකරම ලොස් …කය්ය විතරයි…
ReplyDeleteඒ අස්සෙ සමහර වහල්ලු කොටා හයියෙන් හෛයෙන් ඇවිදින වීඩියෝ කෑලි දාලා කොහොමද ගැම්ම අහනවා..මටනම් තනිකරම විහිළුවක්...
ReplyDeleteee huttige puta haiyen awidinne , kawru hari english walin katha karai kiyala bayata.
Deleteමාතේ,
ReplyDeleteSee the link below;
මාලිමාණ්ඩු තවත් ඇමතිවරයෙකුට පොලක් මැද විපතක්.. ඉන්ධන මිල අඩු කිරීම සහ ජීවන වියදම පහල දැමීම
බොහොම හොද ප්‍රවනතාවක්. ඉස්සර වගේ ඇමතිල ඉස්සරහ දෙකට නැමිල කොන්ද නමාගෙන ඉන්නේ නැතුව මේ වගේ ඉස්සරහට ඇවිල්ල ප්‍රශ්ණ කරන එක හොද ප්‍රවනතාවක්. මේ අලුත් දේශපාලන සංස්කෘතිය ඉස්සරහට අරන් ගියොත් රට නිකම්ම හැදෙයි....
අැත්ත මාතේ මාත් ඔබගේ අදහස් වලට සම්පූර්නයෙන්ම එකඟයි. දැං මෙයා වගේ නෙවේ අපේ එයා ලොක්ක වෙනකොට සියයට පනහකට වැඩි ජනතා චන්ද අරගෙන තමයි ලොක්ක වුනේ. එ්ක තමයි වෙන්න ඕන. අාර්ථිකේ සමතුලිත කිරීමටත් ක්‍රෙඩිට් එක යා යුත්තේ අපේ එයාටමයි. එයා කලයුතු වැඩසටහන හැදුවහම පස්සේ ඔය ලෝක බැංකු , අයිඑම් එප් , මහ බැංකු අාර්ථික විසේසඥ කබ්බොන්ට එයාගෙ ප්‍රෝග්‍රම් එක අනුමත කරන එක නේ වුනේ. අැත්ත. කොට පොරවල් වලට එ්ගොල්ලො උස වෙනකං තැනක් දෙන්නම හොද නෑ. තෙරුවන් සරනයි ඔබට.
ReplyDeleteගම්පහ සමූපකාර නාම යෝජනා වලට මාලිමාව මොකද කලේ කියල සමහරු මගෙන් අහල කමෙන්ට් කරල තිබුන
ReplyDeleteසමූපකාර චන්ද වලට පක්ෂ ලෙස ඉදිරිපත් වීම නුසුදුසුයි යන්න මගේ පුද්ගලික මතය නිසා මා මේ සමූපකාර චන්දයට සම්භන්ද වුනේ නෑ ,
එහෙත් සජබ ,එජාප, ශ්‍රිලනිප සහ පැරණි ජවිපෙ සාමජිකයන් කීපදෙනෙක් මා අමතා ඔවුන් සමූපකාර චන්දයට ස්වාධීනව ඉදිරිපත් වන බව පවසා සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටියා
සමූපකාර චන්දය පිලිබද මගේ ස්ථාවරය පැහැදිලි කල මම ඔවුන්ට කිසියම් බලපෑමක් හෝ වෙනත් කරදරයක් සිදුවුවහොත් දැනුම් දෙන ලෙස පැවසුව
උදේ පලවෙනි සිදුවීම වාර්තා උනේ ඇබරලුවෙන්
සජබ පාක්ෂිකයෙක් සහ විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වන සේනානායක මහතාගෙන් මුහුණු වසාගත් යතුරුපැදිකරුවන් දෙදෙනෙක් නාමයෝජනා පත්‍ර උදුරාගෙන ගොස් තිබුන
තවත් ස්ථාන දෙකක එවන් පැහැර ගැනීම් සිදුවී ඇත, උදේ නවයට පමන මම කාර්යාලයට යනවිට යක්කල ග්‍රාමීය බැංකුව ඉදිරිපිට දෙසීයක පමණ මාලිමා පාක්ෂිකයන් පිරිසක් සමූපකාර පරිශ්‍රය ආවරණය කරමින් උද්ඝෝෂණයක නියැලී සිටිය
ඒ පිලිබද මා සමූපකාර කොමසාරිස්ගේ කාර්යාලයට කතා කලවිට පිලිතුරු දුන් නිලධාරියා පැවසුවේ
" වැඩක් නෑ වරුණ මහත්තය , සේරම නාම යෝජනා භාර ගන්න දාල තියෙන්නෙ ජේවීපී එකේ නිලධාරි තොරලා , එයාලගෙ නොමිනේෂන් එකක්වත් රිජෙක්ට් කරන්න එපා කියල තියෙන්නෙ "
සිදුවෙමුන් ඇතිදේ පැහැදිලි නිසා මම ගම්පහින් චන්දෙ ඉල්ලන බව කලින් පවසා තිබුනු පැරණි ජවිපෙ සාමාජිකයෙකුට කතා කර ඔතන මුකුත් ප්‍රශ්නයක් තියනවද විමසූවිට
" සීයක් විතර ඉන්නව , පිටින් ආපු උන් ගොඩක් ඉන්නව , ජාඇල මන්ත්‍රී කෙනෙකුත් ඉන්නව , මම තනියම ඉන්නෙ , පොඩි චන්ඩිපාර්ට් දානව , මට නම් අවුලක් නෑ , දන්නවනෙ , අනිත් තැන් කොහොමද දන්නෙ නෑ "
ඉහලගම චාමරගෙන් " ඔතන මොකද ? විමසූ විට
" පිටින් ඇවිත් ටීම් එකක් දගලනව , මම කිව්ව මේ මගේ ගම , පාඩුවෙ ඉන්න කියල "
දකුණු ගලහිටියාවෙ නාම යෝජනා බාරදීමට ගිය පොදුජන පෙරමුනේ කාන්ති අක්කට , එම ස්තානයේ සිටි නිලධාරිනිය දැන් එක කට්ටියකගෙ නාම යෝජනා බාර ගනිමින් ඉන්නෙ දහය කිට්ටු වෙලා එන්න යයි පවසා දහයට පහක් පමන වන තෙක් රස්තියාදු කර දැන් කාලය අවසන් යැයි පවසා නාම යෝජනා භාර ගෙන නෑ
දේසීයක් පමන උද්ඝෝෂණය කල යක්කල ග්‍රාමීය බැංකුව අසල ස්තානයේ
යක්කල, පැපොල්ගස්දෙනිය, චන්දනගම යන ප්‍රාදේශික තුනේම නාම යෝජනා භාරගන්නා තැන් වන අතර , එහි මහා සභා නියෝජිත එකතුව 10ක්
ඔවුන් මෙසේ උදුරාගෙන හෝ භාදාකර වලක්වා ඇත්තේ වැඩිම මහාසභා නියෝජනයක් එන තැන් තෝරාගෙන සැලසුම් සහගතවය
සමූපකාරය වැනි සාමාජික චන්දයෙන් මහාසභාවක් පත්වන ආයතනයකට වත් එහි ස්වාධීනත්වය සහ සාමාජික අයිතිය ආරක්ෂා කරගැනීමට ඉඩනොදේනම් ඉදිරියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද ඔබට වටහා ගත හැක .
මේ එම අශෝභන මෙහෙයුමට ජාඇලින් පුරිස රැගෙනවිත් සිටි ජවිපෙ මන්ත්‍රීවරයා ගම්පහ නගරයේ සමූපකාරයේ පිවිසුම අසල සිටින අවස්තාවේ ගත් චායා රූපයක්
Link below;
https://www.facebook.com/100091221573698/posts/pfbid0dMokLCL5CMhceiwE6Jk6ZhNri9E7SdwUBwzb7oehRQx9j6ksrKiJBJ1ZRPjx2K4zl/?app=fbl
මාලිමා මීගව සම්පත දාන පඩ ෂෝ වල හැටියට රෙනවා ඇති පෝච්චි පිරෙන්ඩ 😅🤣😂
ReplyDeleteමාලිමාවට මේ වතාවේ කඩේ ගිය මුත්තා කෙනෙක් බුකියට ගිහිල්ල මාලිමාව ගූ වෙලා තියෙන විදිය දැකලා කියනවා "වත්තේ පුවක් ගහේ බඩගාලා පුවක් වල්ලක් කඩලා හන්දියේ කඩේට විකුණලා ඩේටා කාඩ් එකක් දාගත්තේ මේවා බලන්න ද වලාමේ" කියලා, අපරාදේ පොරගේ පුවක් වල්ල විකූණපු සල්ලි 🥲
අර මඥ්ඥං තඹුත්තේගම ගංකබර ඇට රිලවා කියන පචකොටා නම් දවසට කිලෝ පහක් වත් රෙනවා ඇති නේද බං ගූතලං 😅🤣😂 අරින පත නයි... දාන පඩ ගොඩේ හැටියට 😅😂😂
තඹුත්තේගම අමු කැවිච්ච පයිත්තියං නයි පාලයා, දැන් නටවනවා නයි පටවනවා බලන්න වරෙල්ලා
ReplyDeleteඔබ සැම දුටුවාද
ReplyDeleteඔබ සැමට ඇසුණාද
ඔබ සැමට දැණුනාද
වර්තමාන මාලිමා ආණ්ඩුවට රාජ්‍ය සේවකයෝ බහුතරයක් ජන්දය දුන්නා
රජයේ සේවකයන්ගේ සමහරක්ට හොද වැටුපක් ලැබෙනවා ගුරුවරු,හෙද,වෛද්‍ය, ක්ශේත්‍රවල අය රැකියාවට අමතර පෞද්ගලික රැකියාවනුත් කරනවා,,ඒ අයට රු 260ක් දීලා අරලිය කීරි සම්බා හරි කන්න ගන්න පුළුවන් මස් මාළු කිරි බිත්තර කිරි පිටි මේ ඕනම දෙයක් ඒ අයට වැටුපෙන් දෙන්නම් කියලා මාසෙට ඇතිවෙන්න කඩවලින් ගන්න පුළුවන්,,,,
ඉතින් ඒ අය විතරද ලoකාවේ ඉන්නෙ
එදා වේල හම්බ කරන අයට හැමදාම කුලී වැඩ නෑ
දුම්රිය දෙපාර්තමේන්තුවේ අයට හොද වැටුපක් ලැබෙනවා හැබැයි ඒ අයට නියමිත වේලාවට දුම්රිය ධාවනය කරගන්නත් බෑ,,,,
පව් මිනිස්සු දුම්රියේ පාන්දර තුනේ ඉදන් ගිහිල්ලත් උදේ 8ටත් අත්සන ගහගන්නත් නෑ,, හම්බ කරන එක දුම්රියට වියදම් කෑම එකක් නොසෑහෙන්න මිලයි කෝටිපතියෝ දුම්රියේ යනවද අඩුම ඉතින් එච්චර අපහසුතා තිබිලත් දුම්රියේ යන හැමෝම මාලිමාවට ජන්දේ දුන්නේ මේ තියෙන තත්වෙන් ගොඩ එන්න ගොඩ ගන්න පුළුවන් උනාද මේ මාලිමාවට
මේ දේශපාලකයෝ අනුන්ගේ කුණු අවුස්සලා ආණ්ඩුව පවත්වගෙන යන්න හදන්නේ,,,,
පරිපාලනය,කළමණාකරණය දුර්වල මාලිමා ආණ්ඩුවට මන්ත්‍රී ආසන 159ක් තිබිලත් කරගන්න බෑ කියන්නෙ දුර්වලකම නෙමෙයිද,,,,
කටින් පුටින් වෙලා වැඩක් නෑ,,
වැඩවලින් තමයි පුටින් වෙන්න ඕන,,
මේ ආණ්ඩුවට තන්හාය ජායතී සෝකෝ කටපාඩම් කර කර ඉන්න කියන්න,,,,
මාලිමා ආණ්ඩුව වගේ වගේ ගොබ්බ ආණ්ඩුවක් පත් උනේ නෑ මේ රටේ,,,,
ගෝඨාභයට හොද දැක්මක් තිබුණා සිරසේ මහරජාලගේ පොහොර ගෙන්නන එක නැවැත්තුව නිසා සිරTv එකේ උන් මාලිමාවත් එක්ක එකතු වෙලා කුමන්ත්‍රණය කරා,,
රනිල් ඉද්දි පොල් ගස් තිබුණා,වැස්ස තිබුණා පෑවිල්ලා තිබුණා රිලවුත් හිටියා හැබැයි පොලුත් තිබුණා කැකුළු හාලුත් තිබුණා ලoකා සුදු හාලුත් තිබුණා,,,,
පොල් සම්බෝලයි ලoකා සුදු හාලේ බත් කියන්නේ උදේ 8ට කෑවම දවල් 2/3 වෙනකම් ඉන්න ඕන බඩගිනි එන්න,,,,
මාලිමාවේ උන් අරුන්ගෙන් මුන්ගෙන් පිනට කාලා දැන් කොරපු හරිය හොදයිනේ,,,,
ඩොලර් එකේ අගයට සාපේක්ශව වැඩිම ඉල්ලුමක් තියෙන ඉන්ධන වර්ගය රු 30ක්වත් ඉහළ අලෙවි මිලක් තියාගන්න ඕන කියලා දන්නේ නැති දළදේශීය නිශ්පාදනය දන්නේ නැති කයි ආණ්ඩුව
මැතිඇමතිවරුන්ගේ වාහනවලට ගන්න ඉන්ධනවල මිල වැඩි කරා එතකොට ඒ අයට දෙන ඉන්ධන දීමනාව වැඩි වෙනවා,,,,
ඔය වගේ තමයි හාල් ටෙන්ඩරෙත් අනිත් හිග බඩුත් එහෙමයි,,,,
ඔය වගේ ගහන්න පුළුවන් තැනින් මාටියා ගහන ආණ්ඩුවක් තමයි ඇවිත් තියෙන්නෙ,,,,
මුන් ඔක්කෝම එකයි බොරුනම් රන්ජන්ගෙන් අහපන් Ranjan Ramanayake 🤣😅😅🤣
මාලිමාව ප්‍රමෝට් කරේම ලොකුවට වැටුප් ගන්න ගුරුවරු, හෙද නර්ස්ලා,දොස්තරලා එයාලට අවුලක් නෑ වැටුප තියෙනවනේ ,, හා සර් මැඩම් කියන්නත් ඕන,, කිව්වේ නැත්තම් නොකියපු එකා ඉවරයි,,
නෙදකින් තුප්පැහි දුර්ජන උන් කරේ ඉතින් ඔය,,,,
දැන් සැපද,,,,
අල කීයද,,,,
ලූණු කීයද,,,,
හාල් තියෙනවද,,,,
ලුණු තියෙනවද,,,,
කිරිබත් උයන්න හාල් නෑ ලුණු නෑ පොල් නෑ හා කමක් නෑ බොලා මාලිමාවටනේ 🤣😅😅🤣
මේක NGO ආණ්ඩුවක් බොල. මුන් පත් වුනේ උඹෙයි මගෙයි ජීවිතේ සුවපහසු කරන්න නෙමේ. මුන්ට සල්ලි පොම්ප කළේ දෙමළ ඩයස්පෝරා ngo නඩය. ඉතිහාසයේ කවරමදාවකවත් නොවූ උතුරේ ඡන්ද හැසිරීම කියන්නේ මොකක්ද? මේ බලු ආණ්ඩුවට කමක් නෑ දුප්පත් මිනිහට හෙන ගැහුවත්. උන් ඇවිත් ඉන්නෙ දාස් ගනන් රණ විරුවො ජීවිත පූජා කරලා දිනා ගත්තු රට කෑලි වලට කඩලා දාන්න. බලපල්ලා අලුත් ව්‍යවස්ථා කෙටුම්පත ආපුවම.
Deleteරනිල්ව ජනාධිපති කරන්න ගිහින් ඔච්චරයි උනේ.
Deleteඅරගලයට ජයවේවා.
ඕවා දැන් එලියට දැම්මට , උන් ඕවා පාස් කරගත්තෙ පාර්ලිමේන්තු සියලුම නියෝජිතයින්ගෙ ඒක මතික කැමැත්තෙන්.(225 jvp නියෝජිතයො තුනත් එක්කම)
දැන් එලියට එන්නෙ සමහර ප්‍රශ්න යට ගහන්න ඕන නිසා
@ Annonymous 8.36 PM
ReplyDeleteසහෝදරයා මමත් මාලිමාවට ඡන්දය දුන්න කෙනෙක්, ඒත් අපි ඇත්තට ඇත්ත කියමු වැරදි දේ පෙන්නල දෙමු මෙ රජයෙ ප්‍රතිපත්ති විදිහට හොඳ ලේවල් තිබුණ නිසා තමයි අපි ඡන්දය දුන්නේ ඒත් මගේ ලොකුම අවශ්‍යතාවය මේ වෙලාවේ අලුත් වාහනයක් ගේන්න ඕන කියන අදහස
හැබැයි අඩුවට ඕනෙත් නෑ තිබුන Tax එක අඩුම තරමෙ වැඩි නොකර ඉන්න තිබුනා කියපු කතා වල හැටියට JVP එකේ රෙදි ගලව ගන්නෙ නැතිව.
ආර්ථිකය හරිනැත්නමි ආනයන සීමා කරන්න ඕනනමි සාර්ථක ආර්ථිකයක් එනකම් වාහන ආනයනය නතර කරන්න තිබුනා. එතකොට IMF නිර්දෙශ මත වාහන ගෙන්න ඕනනමි ඇයි? 2022 දක්වා පමනක් ඉඩදෙන්නෙ ඇයි අඩුමතරමෙ අවු 5 කට දෙන්නෙ නැත්තෙ..?
ව්‍යාඡ ලෙස ඉහලගිය මිල නිසා වාහන සෙල් කරැවන්, ලීසිං ආයතන රැකගැනීම සදහාම පමණයි…..
තියෙන USD සංචිත වලට රටට ගෙන්න පුලුවන් තරමි වාහනයි අවශ්‍යය. උදාහරනයක් විදියට ඩොලර් මිලියනයකට අවුරැදු තුනක් පරන වාහන ගෙන්නන ප්‍රමාණයට වඩා වැඩි වාහන ප්‍රමාණයක් වාහන ගෙන්නන්න තිබුන අවු 5 කට ඉඩ දුන්නනමි එහෙනමි රාඡ්‍ය ආදායමත් වැඩි වෙනව රටතුල Tax සහ රටතුල ගෙවන අනෙකුත් බදු වර්ග නිසා වැඩි වාහන ප්‍රමාණයකට. එතකොට පැහැදිලිව පෙනව නේද කවුරැ රකින්නද කවුරැ වෙනුවෙන්ද?
ඔයාලා මෙහම කරන්නෙ අපිට නම් සහොදරවරැ ඊලග චන්දෙදි තෙරැමි ගනියි, මොකද දැන් ලංකාවෙ තරැන පිරිස මොඩ නෑ….
salli dena dena ekata kade yana pakya mathalan. tho dangaluwata mae anduwa wattenne nae.
ReplyDeleteමාතලං ජොන්ස්ටන් සනීපෙන් ද?
ReplyDeleteඅපිල ආවෙ ලොවෙත් නැති විදිහට අර්බුද ඇති කරන්නම තමයි.
ReplyDeleteවර්තමාන ලංකාවේ ආණ්ඩු පක්ෂය වන ජාතික ජන බලවේග ආණ්ඩුවට ඇති ජනතා පක්ෂපාතිත්වය ඉතාම තාවකාලික බවත් අවාසනාවන්ත ලෙස එය කෙමෙන් කෙමෙන් ආණ්ඩුවෙන් ගිලිහී යමින් පවතින බවත් එම පක්ෂයේ න්‍යායාචාර්යය වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
ReplyDeleteජාතික ජන බලවේගය වන තමාගේ පක්ෂයට ලැබුණු අතිශය බහුතරය පාවෙන ඡන්ද බවත් ආණ්ඩුව කෙරේ දැඩිලෙස බලාපොරොත්තු සහිතව ලැබුණු එම ඉතාම අස්ථාවර පාවෙන ඡන්ද පදනම පවත්වාගෙන යාමට නම් ආණ්ඩුව විශාල වශයෙන් එම ජනතාවගේ අපේක්ෂාවන් සමග සිටිය යුතු බවත් ඒ වෙනුවෙන් ඉතා විශාල ලෙස කැපවී ධැඩ කිරීමට සිදුවන බවද එතුමා කියා සිටි.
මීට පෙර ජනතාවගේ සිත් දිනාගෙන ඔවුන් රැවටූ මහින්ද රාජපක්ෂ කල ආකාරයෙන්ම දරුවන් වඩා ගැනීම, බදාගැනීම ආදී කටයුතු අද අනුර දිසානායක ජනාධිපතිවරයාද සිදු කරන්නේ එය තේරුම් ගෙන බවද පවසන ඔහු නමුත් ඒවායෙන් කිසිසේත්ම වර්තමාන සමාජය තුල ඉදිරියට යාමට තබා මෙලෙසම දිගටම යාමටවත් නොහැකි බවද පෙන්වා දුන්නේය.
තාවකාලිකව එවන් ලාබ බාල නාටක වැනි ක්‍රියාවලි හරහා ජනතාව ක්ෂණිකව උද්දීපනය කළහැකි නමුත් කොහෙත්ම දිගුකාලීනව රඳවා ගැනීමට නොහැකි බවත් ලංකාවේ බහුතර ජනතාව නිතරම තම පෞද්ගලික වාසි ගැන, සරලවම කීවොත් බඩ සහ සාක්කුව ගැන නිතර වැඩි බරකින් හිතන බවද ඔහු කියා සිටියි.
දෙරණ නාලිකාවේ පැවැති මෙම Big Focus වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
එම වැඩසටහන මෙතනින් බලන්න;
https://m.youtube.com/watch?v=AX_AHbqZiKc
නොදකින් බන් මට නම් ඇතිවෙලා දැන් අනුරගේ බොරු කයිවාරුයි රට බයිලා දොඩවන එකයි, ඔය යකා ඔය අමු පිස්සෙක් විදිහට දෙඩවිල්ල සහ ගොන් වැඩ කරන එක නවත්වන්න කියලයි අපි කියන්නේ, "මචං ලොක්කා ඔයා දැන් විධායක ජනාධිපති.... නයා මැරිච්ච අහිකුන්ටිකයා වගේ තැන තැන කියවන්නේ නැතුව ඔය ටික කරන්න..... අනිත් බයිලා කියවන උන්ටත් කියන්න තියෙන්නේ උඹලා මතක තියාගනිල්ලා, වැඩ කාරයා බෙරගහන්නෙත් නෑ බෙරකාරයා වැඩ කරන්නෙත් නෑ කියලා...."
ReplyDeleteමර්සි කොටා කියන මන්ද බුද්ධික පින් ගොනාගේ මාන්දමික කේවට්ට රැල රටේ ජනතාවගේ අවධානය වෙනතකට හරවන්න හදන ගොබ්බ චිත්‍රපටි සතියෙන් දෙකෙන් සිනමාහල් වලින් ඉවත් වෙනවා.
ReplyDeleteඑතකොට ආයේ අලුත් ඒවා එනවා.
මෙගා ටෙලි වගේ නෙමෙයි.
රටේ විශාල පොල් හිඟයක් ඇවිල්ල පොල් මිල දෙසීයකට දෙසිය පනහකට අධික වීම සමග ඒකට හේතුවක් හොයාගන්න බැරුව ඒක අහක හිටපු රිලව්න්ගේ පිට දාලා හදපු "රිලව්" එක චිත්‍රපටියක්.
ඒක ඒ තරම් අල්ලගෙන ගියේ නෑ.
ඊළඟට ආයේ
"පොල් සහ හාල් මාෆියා " තව එකක්.
ඒක ටිකක් දිගට පෙන්වන්න හැකි වෙච්ච නමුදු ආණ්ඩුව තවතවත් කුජීත විදියට චාටර කරලා දාපු ගොබ්බ චිත්‍රපටියක්.
වැලේ වැල් නැතිවුන මර්සි කොටා කියන ගොන් රිළවා අන්තිමට තමාගේ වහල් මීගව දායක සභාව ඉදිරිපිට පසු ගියදාක ඉදන් මැදමුලන මයිනාගේ විජේරාම නිල නිවාසය අල්ලගෙන ගොන් පාට් එකක් දානවා
මේ ගැන සමාජ මාධ්‍ය ජාල වල ගොඩක්ම අය විස්තර කරලා තියෙනවා
විජේරාම නිළ නිවස සම්බන්ධ
අනුරගේ කතා ජන මනසට එල්ල කරන මනෝවිද්‍යාත්මක ප්‍රහාරයක්.
මෙහෙම කියන්නේ මනෝජ් විජේසේකර.
1) මහින්ද රාජපක්ෂ රැදී සිටින විජේරාම නිළ නිවස මහින්ද ට අයිති එකක්ද?
නැත
2) එය කවදා හෝ මහින්දට හෝ එම පවුලට අයිති වෙනවාද?
නැත
3) එම නිවස මහින්ද විසින් සිය බලය පාවිච්චි කර ලබාගත් එකක්ද?
නැත, හිටපු ජනාධිපතිවරයෙකු ට නීතියෙන් හිමිවන වරප්‍රසාදයකි.
4) මෙම නිවස මහින්ද රාජපක්ෂ ගේ දේශපාලන පක්ෂය බලයේ සිටියදී ලබාගත් එකක්ද?
නැත මෙය 2015-19 යහපාලන රජය විසින් ලබාදුන් එකකි.
5) රජයට මෙම නිවස නැවත ලබාගත් හැකීද?
මෙම නිවසට පිටින් කාර්යාල පහසු කම් සහ සියයකට පමන ප්‍රමාණවත් රැස්වීම් ශාලාවක් ඇත.ඒවාද නිවස ලෙස ගෙන අවලාද ගොඩනගමින් සිටී.
ඕනම මොහොතක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට වෙනත් සුදුසු නිවසක් ලබාදීමෙන් හෝ නිවසක් සදහා කුලියක් ලබාදීමෙන් පසු මෙම නිවස රජයට ලබාගත් හැකියි.
මහින්ද රාජපක්ෂ යනු ලංකාවේ වැඩිම ජීවිත තර්ජනය සහිත පුද්ගලයා වෙයි.
ඔහුට යහපාලනය විසින් ලබාදුන් ආරක්ෂක භටයින් සංඛ්‍යාව 1200 කට වැඩියි.
මහින්ද රාජපක්ෂට ලැබෙන නිවස 1200 කට වැඩි ආරක්ෂකයින් ට රැදී සිටීමට ප්‍රමාණවත් වාහන නතර කල හැකි විශාල පිරිසකට ටොයිලට් , ආහාර ගන්නා ස්ථාන සහිත තැනක් විය යුතුයි.
ඒ වගේම ආරක්ෂාව සදහා මාර්ග පළල් , අවශ්‍ය විටක මාර්ග වසාදැමූ විට ජන ජීවිතයට හානි නොවන , ඒ වගේම එක පාරක් වසා ත්‍රස්ත ප්‍රහාර එල්ල උවහොත් වෙනත් මාර්ගයකින් ජනාධිපතිවරයා ආරක්ෂිතව රැගෙනයා හැකි ස්ථානයක් විය යුතුයි.
මේ සියලු කරැනු සලකා ඔහුට ලබාදී ඇත්තේ හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් රැදී සිටි නිවසයි.ඉන් පසුව මෙම නිවසේ මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයෙකුට සිටියදී පාවිච්චි කර ඇත.
මෙම නිවස පිහිටි විජේරාම මාවතේ මහින්ද නිල නිවස පිහිටි මාර්ගයේ
පළමු නිවස අගවිනිසුරැ නිළ නිවසයි.
දෙවන නිවස පොලිස් පති නිළ නිවසයි.
තුන් වැන්න සීඩා ආයතනයයි.
හතර වැන්නේ සහ පස් වැන්න ඇමති නිළ නිවාස වෙයි.
හය වැනි නිවස මහින්ද රාජපක්ෂ නිළ නිවසයි.
පාරේ අනෙත් පස පළමු ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය යි.ඉන්පසු ඇමති නිවාස කිහිපයක් පිහිටා ඇති අතර ඊට පසුව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය පිහිටා ඇත. ඊට එහා පැත්ත පාසලකි.
ඒ අනුව මෙම මාර්ගය සම්පූර්ණ ලෙස රජයේ ඉඩම් සහ නිවාස පිහිටා ඇති අතර එහි රැදී සිටින අයට ආරක්ෂාව සැපයීමේ දී එය පහසුවකි.
මෙම මාර්ගයේ පිහිටි සියලු නිල නිවාස සමාන පහසුකම් සහ වටිනා කම් සහිත ඒවා වෙයි.
මෙම නිවාස කවදාවත් ආදායම් ඉපයීමට කූලි පදනම මත ලබාදී නැත.මහින්ද ජනාධිපතිවරයා ඉවත්ව ගියහොත් තවත් මන්ත්‍රීවරයකුට මෙම නිවස හිමිවෙනවා.
එසේ නම් මහින්ද රාජපක්ෂ නිළ නිවස ගැන පමනක් ජනතාව වෛරය අවුස්සා කතා එළියට එන්නේ ඇයි?
?????
මීට හේතු කීපයක්ම තියෙනවා, මෙවර ජාතික ජන බලවේගය මාලිමාවට ජනපතිවරණයට වගේම මහමැතිවරණයටත් මූල්‍යමය වගේම විශාල සහයෝගීතාවක් විදේශගත ලාංකික බෙදුම්වාදී දමිල ප්‍රජාව විසින් ලබාදුන්නේ එහි ප්‍රතිඵල ලෙස වාසි ලබාගැනීමටයි
Deleteඒ නිසා ඒ හේතුවලින් එකක් මහින්ද ජනාධිපතිවරයා යනු උතුරේ සටන්කාමීන්ට විශාල
හානියක් සිදුකල යුද්ධය දේශපාලනිකව මෙහෙයවු නායකයා බැවින් ඔහුගෙන් පලි ගැනීමටයි.අනෙක ඔහු ජීවිත අවදානමකට පත්කර මානසික ආතතිය ඇතිවන පරිදි වෙනත් අනාරක්ෂිත තැනක් පදිංචියට යැවීමටයි.
හිටපු ජනාධිපතිවරැන්ට නිළ නිවාස නොදීමට ආණ්ඩුව තීරණය කර තිබේ නම් රජය කල යුත්තේ ජනාධිපති වරප්‍රසාද පනත සංසෝධනය මිස ජනාධිපතිවරයා පිස්සු බල්ලෙක් මෙන් තැන තැන ගොස් බයිලා දොඩවමින් බුරමින් තප්පු ලමින් මාලිමා මීගව සම්පත කුලප්පු කරමින් මාලිමා පාක්ෂික පොල් බූරුවන් ඉදිරිපිට මයික් පැලීම් නොවේ.
තම පක්ෂයට 159ක අතිවිශාල බලයක් සහිත පාර්ලිමේන්තුව තුල අදාල පනතට සංශෝධන සම්මත කර නීතියෙන් මෙය කල හැකිව තිබියදී ජනාධිපති මන්දමානසික ගොබ්බකම ප්‍රදර්ශනය කරමින් මයික් පලන්නේ ඇයි?
ඇත්තටම ඔවුන් බලයට ආවේ මහින්ද මහා ලෝක හොරෙකු බවත් ඔහු විසින් ඩොලර් ට්‍රිලියන ගණනක සිට බිලියන ගණනක් දක්වා අතිවිශාල වත්කම් සොරකම් කල බවටත් ප්‍රබන්ධ සමාජගත කර ඒ මගින් ගොඩනැගූ වෛරය මතීන්ය.
මහින්ද දැවැන්ත සොරකු ලෙස සිතා සිටින ජනතාව ඒ හොරකම් අනුර විසින් අල්ලන තෙක් බලා සිටී.
නමුත් කිසිම ඇල්ලියහැකි හොරකමක් මහින්ද වීසින් නොකල බව අනුර දනි.
මේවා නොදන්නා ජනතාව මහින්දගේ හොරකම් අල්ලන්න අනුරට බලකරනවා.
මෙන්න මෙතනදී අනුර සයිකෝ ගේමක් ගහනවා.
ඔහු මහින්දගේ සොරකම් ගැන කිසිම කතාවක් නැතිව ජනතාවට මහින්දගේ අති විශාල නිල නිවසක් අධික බදු මුදල් වියදමක් ගැන ප්‍රබන්ධ කතා ගොතමින් මහජනතාව තුල වෛරය ක්‍රෝධය වපුරමින් එය මහින්දගේ නිළනිවස වෙත යොමු කරනවා.
මෙය පැහැදිලි ලෙස ජනතාව ඇස් වලට මිරිස් කුඩු ගැසීමක් බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන බවද කිව හැකිය.
ලියුවේ Manoj Wijesekara
nila niwasa set ekak ekathu kerala 30,000 sqft hadpu ekai waradi. kole wahala katha keranna epa ban.
Delete@ Annonymous 3.07 PM
ReplyDeleteමීට කලින් ස්ටේජ් එකේදිම ඔය තඹුත්තේගම පච මෝලා කිව්වා අර යෝසිත බූරුවා අත්අඩංගුවට ගන්න එක වගේ එව්වා ඌ දැනගන්නෙත් එසැනින් ද මොකක්ද හත්ඉලව්වකින් එවන නීව්ස් එවන මැසේජ් එකෙන් කියලා...
දැන් ඒ පින්ගොනාම ආයේ කියනවා ලගදීම ජොන්ටායි තව කවුදැයි අල්ලනවාලු
මුං කියන බොරු මුංටත් මතක නෑ...
නොදකින්... කාලකණ්නි හැත්ත මකබෑවිලාම පලයව් රෙද්දේ ජාතික රෙන බලුවේගය...
ජීවිත කාලය මුළුල්ලේම කථිවාරු සහ තමං ගැන බොරු පම්පෝරිම ගහපු එකෙකුට වෙන්න තියෙන නරක ම දේ තමයි, තමන් පණ්ඩිතයා වගේ කියපු දේවල් තමන්මම වැරදියි කියලා බලය තියෙද්දිම තමන්ටම කියන්න වෙන එක.
ReplyDeleteඑහෙම පාදඩයකුට දෙන්න ඕන නියම දඬුවම තමයි ඔය ලංකාවෙ මිනිස්සු පොරට දුන්නේ.
උපහාරයක් විදියට කැමැත්ත දුන්න ත්, පාදඩයින්ට ඒ උපහාරය විඳින්න වෙන්නේ දඬුවමක් විදියට.
ආ නැද්ද ආ....🤪
යූඑස් ඒඩ් කියන්නේ එක්සත් ජනපද රාජ්‍ය ලොව කුඩා රටවල් පාලනය කරන්න සහ ආක්‍රමණය කරන්න භාවිතා කරපු ත්‍රස්ත සංවිධානය.
ReplyDeleteශ්‍රී ලංකාවේත් යු එස් ඒඩ් ක්‍රියාත්මක වුණා.
යූඑස් ඒඩ් අමුතු ඇටේ රටේ මාධ්‍ය පාලනය කළා. මන්ත්‍රීවරු පාලනය කළා. පක්ෂ පාලනය කළා.
ඊට ඉහළ තැන් පවා පාලනය කළා. අමුතු ඇටේට ආප්ප ලොල් අග මැටි නියක්, හාලයෝ පීරිසියක් බොරුකාර ලයර්ස්ලා ගේ සංගමයේ ලොකුම තැනට පත්කිරීම වගේ සේරම වැඩ කළේ කවුද කියල හොයල බලන්න
ලකේ පංකාවට LG බී TV වසංගතය ගෙන ආවේ මේ යූඑස් ඒඩ් එකෙන්.
මේ විකෘති ප්‍රවර්ධනය කරන්න යූස් ඒඩ් එක ෆන්ඩ් කළා. භූමි හරේන්ද්‍රන් ලා යූඑස් ඒඩ් ප්‍රඩක්ට්ස්.
ඒ දවස්වල මේ ගැන කතා කරන්න ඉදිරියට ආපු හැමෝටම වගේ, මේ ආයතනයෙන් කාලා බීලා ඉඳපු NGO කුක්කෝ කිව්වේ 'බයියො' කියලා.
වාසනාවට ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ ජනාධිපති වුණා.
එක්සත් ජනපද රජයේ වියදම් පාලනය කරන අංශයේ ප්‍රධානියා ඊලෝන් මස්ක් යූඑස් ඒඩ් නිරුවත හෙළිකරමින් සිටිනවා පැරණි රහසිගත ෆයිල් එක්කම.
තවදුරටත් මේ ත්‍රස්ත සංවිධානයට එක ඩොලරයක මුදලක් වෙන්න නොකරන බව ඊලෝන් සපත කරනවා.
එය ශ්‍රී ලංකාව වැනි රටකට විශාල වාසනාවක්.
Copied from Isuru Prasanga - Next Page
ReplyDelete//
👉 මේ කියන්න යන්නේ ලංකාවෙන් බිහිවුණු ඒත් ලංකාවේ අතිබහුතරයක් දෙනා නමවත් තාම අහලා නැති විශිෂ්ට සංගීතඥයෙක් ගැන.
👉 ලංකාවේ මිනිස්සු නමවත් අහලා නොතිබුණාට අදටත් ඉන්දියාවේ හා විශේෂයෙන් මධ්‍ය ප්‍රදේශයේ මිනිස්සු දේවත්වයෙන් සලකපු අපූරු ලාංකිකයෙක් ගැන.
👉 ඉතින් ඔහු කවුද? මොනවාද කළේ? ඇයි ලංකාව ඔහු ගැන නොදන්නේ? ඔහු ඇයි ඉන්දියාවට ගියේ? කියන කාරණා පිටුපස තියෙන්නේ අපූරු කතා පෙළක්.
👉 මේ විශිෂ්ටතම සංගීතඥයාගේ නම උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමි.
👉 ඇත්තටම මෙතන උස්තාද් කියන්නේ නමක් නෙමෙයි. උස්තාද් කියන්නේ ඉන්දියාව තුළ සංගීතයේ අති විශිෂ්ට දක්ෂතා පෙන්වන මුස්ලිම් ජාතිකයන්ට හිමිවන ගරු නාමයක්.
👉 මේක දිනාගත් එකම මුස්ලිම් නොවන මිනිසා සහ එකම ලාංකිකයා වෙන්නේ පොඩි අප්පුහාමි.
මේ කියන්න යන්නේ ඔහුගේ පුදුමාකාර කතාව ගැන.
👉 උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමි උපත ලබන්නේ 1924 අගෝස්තු 22 කුලියාපිටියෙ අස්වැද්දුම කියන ගමේ. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන ඔහුගෙ පළමු සංගීත ගුරුවරයා වෙන්නෙ පී. එම්. විජේසිංහ.
👉 සංගීතයට ඔහුගෙ ඇති දක්ෂතාව නිසාම 1951 දි එඩ්වින් සමරදිවාකර, ටියුඩර් සුබසිංහ, සද්ධාතිස්ස වඩිගමංගාව යන මහත්වරුන්ගෙ උපකාරයෙන් ඔහු ඉන්දියාවේ ශාන්ති නිකේතනයට යනවා.
👉 ශාන්ති නිකේතනයේ මූලික හැදෑරීම් නිමා කළාට පස්සේ ඔහු අද මධ්‍ය ප්‍රදේශ් කියලා හදුන්වන මයිහාරයේ සංගීත විද්‍යාලයට බැදෙනවා. ඒකේ ප්‍රධානියා ඒ වෙද්දි භාරතයෙ හිටපු ශ්‍රේෂ්ඨතම සංගීතඥයා වෙලා හිටපු අලව්දීන් ඛාන්. ඔහු තමයි පණ්ඩිත් රවි ශංකර්ගේ ගුරුවරයා. ඩේවිඩ් අප්පුහාමි අලව්දීන් ඛාන් යටතේ වසර 22ක් සංගීතය ප්‍රගුණ කරනවා.
👉 ඊට පස්සෙ අලවි දීන් ඛාන් මයිහාරයෙ සංගීතය විදුහලෙ විදුහල්පතිකම ඔහුට බාර දෙනවා. එය මහාචාර්ය තනතුරක් හා සමාන තනතුරක්. එහි කටයුතු කරන අතරතුර මහත් සම්භාවනාවට පාත්‍රවෙච්චි සංගීතඥයන් රාශියක් බිහි කිරීමට ඔහුට හැකියාවක් ලැබෙනවා.
👉 මේ සම්බන්ධය හා බැදීම නිසා අලව්දීන් ඛාන් අප්පුහාමිට සලකන්නේ තමන්ගේ පුත්‍රයෙකුට වගේ. ඒ නිසාම තමයි ඔහු මුස්ලිම් ජාතිකයන්ට පමණක් හිමිවන උස්තාද් කියන ගරු නාමය අප්පුහාමිට පුද කරන්නේ.
👉 පණ්ඩිත් රවි ශංකර් වතාවක් කියපු විදිහට අලව්දීන් ඛාන් කියන ශ්‍රේෂ්ඨ සංගීතඥයගෙ හොඳම නිර්මාණය උස්දාත් ඩේවිඩ් අප්පුහාමි.
👉 මීළග වැදගත් කරුණ තමයි රාග සංචිතයට “මයිහාර් රාග්”, “හේම් ගෝපිකා”, “දුර්ඝාවතී” අලුතින් රාග තුනක් එක් කිරීමට අප්පුහාමි සමත්වීම. මොකද රාගයක් අලුතින් නිර්මාණය කිරීම ඉතා අසීරු කරුණක්. ඒ සඳහා සංගීතය පිළිබඳ පරිසමාප්ත දැනුමක් තිබිය යුතුයි.
👉 ඩේවිඩ් අප්පුහාමි වරින්වර ලංකාවට ඇවිත් යම් යම් ප්‍රසංග කිහිපයක් පවත්වලා තියෙනවා. නමුත් ඒ කිසිම දෙයක් ලංකාවේ නිසි ඇගයීමකට ලක් වෙලා නෑ. ඒ නිසා ඔහු තම වාස භූමිය ලෙස ඉන්දියාවම තෝරාගෙන තිබෙනවා.
👉 ඔහු ඇන්දේ භාරතීය ඇඳුම්. අනුගමනය කළේ භාරතීය වත් පිළිවෙත්. ඌෂා දේවී ගෞතම් කියන කුලීන භාරතීය කාන්තාව සමඟ විවාහ වුණු ඔහුට පුෂ්පේන්ද්‍ර ගෞතම්, ධිරේන් ගෞතම්, රිතික් ගෞතම්, අනිල් ගෞතම් නමින් පුතුන් හතර දෙනෙක් සිටිනවා.
,,,
👉 ඔය විදිහට ඔහු වර්ෂ 2002 වෙනකල් ඉන්දියාවේ මයිහාර් ප්‍රදේශයෙ ජීවත් වෙනවා. ජීවත් වෙලා මයිහාරයේ සංගීත දෙවිඳු කියන ගෞරව නාමයත් සමඟින් ඔහු මිය යනවා.
Delete👉 ඇත්තටම මේ කලාකරුවා ගැන ලංකාවට තොරතුරු අනාවරණය වීම පිටුපස ඇත්තේත් අපූරු කතාවක්.
👉 ලංකාවේ කිසිවෙක් නොදැන සිටි පොඩි අප්පුහාමි ගැන කතාව අපට මෙහෙම හරි හෙළිදරව් වෙන්නේ ප්‍රේමසිරි වැවගෙදර කියන අපූරු පුද්ගලයා නිසා.
👉 ප්‍රේමසිරි වැවගෙදර කියන්නේ රූපවාහිනී සංස්ථාවේ ප්‍රාදේශීය වාර්තාකරුවෙක්. ඔහුට 1998 දි විතර මුලින්ම මේ කියන පොඩි අප්පුහාමි ගැන අහන්න ලැබෙනවා. අහන්න ලැබෙන්නේ අප්පුහාමි මියගියා කියලා.
👉 ඊට පස්සේ ඔහු ඒ වසරේ දීම කිසිම තොරතුරක් ඉන්න තැනක් ලිපිනයක් නොදැන අප්පුහාමි ගැන හොයන්න ඉන්දියාවට යන්න තීරණය කරනවා. බොහෝ දුෂ්කරතා මැද ඔහු ඒ ගමන යන්නේ බිරිදගේ ගුරු වැටුපට අදාළ ණයක් අරගෙන.
👉 ඒ විදිහට මැරුණු අප්පුහාමි කෙනෙක් ගැන හොයන්න ඉන්දියාවට ගිය ඔහුට අහන්න ලැබෙන්නේ ඇස් අදහාගත නොහැකි කතාවක්.
👉 ඒ තමයි අප්පුහාමි තාම මැරිලා නෑ ජීවතුන් අතර ඉන්නවා කියන එක. අවසානයේදී මැරුණු අප්පුහාමි කෙනෙක් හොයාගෙන ගිය ඔහුට ජීවත්ව ඉන්න අප්පුහාමි ඇත්තටම මුණ ගැහෙනවා.
👉 ඊට පස්සේ ඔහු එහිදී හොයාගත් තොරතුරු අනුව පොතක් ලියන්න සහ වාර්තා චිත්‍රපටයක් හදන්න කටයුතු කරනවා. ඒකෙන් තමයි මේ සැගවුණු කතාව එළියට එන්නේ.
👉 ප්‍රේමසිරි ඉන්දියාවට ගිහින් අවුරුදු හතරකට පස්සේ ඒ කියන්නේ 2002 දී ඇත්තටම මේ මහා සංගීතඥයා ජීවිතයෙන් සමුගන්නවා.
👉 ඒත් ඔහු සමුගන්නේ සංගීතයේ මහා පෙරළිකාරයෝ බිහිවුණු, සංගීත ක්ෂේත්‍රෙය් දැවැන්ත තරගකාරීත්වයක් තිබෙන ඉන්දියාවේ ජීවත් වෙලා ඒ තරගයෙන් ඉහළ ජයග්‍රහණ අත් කරගත් කෙනෙක් විදිහට.
👉 ඉතින් එතුමාව වගේම එතුමා ගැන තොරතුරු සොයා දුෂ්කර චාරිකාවක නිරත වූ ප්‍රේමසිරි මහතාටත් ලාංකිකයන් විදිහට අපේ ගෞරවය හිමි විය යුතුයි.
මේ වගේ ලිපි කියවන්න. අපේ පේජ් එකටත් ලයික් කරන්න.
-ඉසුරු ප්‍රසංග
//
Next Page එකට ගිහිං බලන්නං ඉසුරු! ස්තුතියි.
Deleteගෙරි පාහර කෙබර කොටා තාම මිනිස්සුන්ට අන්දන එක නවත්තලා නෑ ඕන්න අද නිදහස් දවසෙත් උදේ පාන්දරම කෙබර වැලක්ම දෙසා බෑවේ මල අප්පිරියයි
ReplyDeleteමාතා වෙළඳපොල ක්‍රමය අනුව ඉල්ලුම සහ සැපයුම තමයි ඕනෙම දෙයක මිල තීරණය කරන්නෙ.
ReplyDeleteමේ දවස් වල ලංකාවෙ වාහන මිලදී ගන්න තියන ප්‍රමාණය අඩුයි, පිටරටින් ගෙන්වන්න දෙන්නෙත් නැහැ. එතකොට මිල ඉබේ ඉහල යනවා.
බොහෝ රටවල පාවිච්චි කල වාහන මිලදී ගන්න අය අඩුයි; ඉතින් ස්වභාවයෙන්ම මිල අඩු වෙනවා.
ලංකාවෙ උනත් ඉඩම් වලට වැඩි ඉල්ලුමක් තියෙන්නේ ප්‍රධාන නගර ආශ්‍රිතවනෙ. පිට පලාත් වලින් අක්කරයක් ගන්න පුළුවන් කොළඹින් පර්චස් එකක් ගන්න මිලට.
හැබැයි මේ දවස් වල ඉඩම් සහ ගෙවල් වල මිල අඩු වෙන්න තවත් හේතුවක් තියෙනවා.
විශාල වශයෙන් ලංකාවෙ මිනිස්සු රට හැර යනවා. ඒ නිසා ගෙවල් විශාල ප්‍රමාණයක් විකුණන්න දාලා තියෙනවා.
ඒ වාගේම සමහර දෙමව්පියන් තියන දේපලක් විකුනලා සල්ලි හොයා ගන්නවා ළමයි පිටරට අධ්‍යාපනයට යවන්න.
හැබැයි විකුණන්න දාලා තියන ගෙවල්/ඉඩම් ප්‍රමාණය වැඩි උනාට ගැණුම්කරුවන් ඉතා අඩුයි. එතකොට මිල ඉබේම අඩු වෙනවා.
හදුන්නෙත්ති පචයා එක කතාවක් කියනකොට ඒ අස්සේ මහ පචයා තව කතාවක් අනිත් උන් වෙනම පච කතා ගොත ගොත කියනවා 😅😅 එක්කො එකට එකතුවෙලා එක බොරුවක් හදාගන්න ඕන මුන්, ලැජ්ජ නැතිව කෙලින්න විතරයි දනනේ, මහා හද්දා ගොබ්බ අමු ගොන්නු ටිකක්🥴
ReplyDeleteමාතේ සුබ නිදහස් දිනයක් වේවා!
ReplyDeleteමොනවද අද තඹුත්තේගම පච මෝලා ඇදබාපු අලුත්ම පච ප්‍රචාර?
මේ දවස්වල ශීත සෘතුව කෙමෙන් ගෙවී යන නමුත් ශීත ඍතුවේ දී අයිස් සෑදීම වැලැක්වීමට සහ දැනටමත් ගොඩගැසී ඇති හිම සහ අයිස් දියවීම සඳහා මාර්ග මත ලුණු දැමීම සාමාන්ය පුරුද්දකි. ලුණු මගින් ජලයෙහි ඝන බවට නැත්නම් හිම මිදීම සිදුවන උෂ්ණත්වය ඉහලයාම නැතහොත් හිමාංකය අඩු කරන බව හැමෝම දන්න කාරණයක්නේ, එයින් අදහස් වන්නේ එය ශීතල උෂ්ණත්වයේ දී පවා ජලය දියර ආකාරයෙන් තබා ගැනීමටත්, අයිස් සෑදීම වැළැක්වීමට හෝ ඉවත් කිරීම පහසු කිරීමටත් උපකාරී වේය යනීනයි. අයිස් නිසා රිය පැදවීම අනතුරුදායක විය හැකි බැවින් මාර්ග ආරක්ෂාව සඳහා මෙය විශේෂයෙන් වැදගත් වේ.
හැබැයි වෙලාවට ගොන් තඹුත්තේගම පච මෝල ඔය සිද්ධිය ගැන දන්නැතුව ඇති, බැරිවෙලාවත් ඔහොම දෙයක් දැනගත්තොත්... ලංකාවේ ලුණු හිඟ උනේ, කලින් ආණ්ඩුව රටේම තිබුණ ලුණු ටික නුවරඑළියෙ අයිස් දියකරන්න පාවිච්චි කරපු නිසා කියල මෝඩ තකතීරු මාන්දමික මාලිමා වහලුන්ට කියාදෙනවා... අනිවාර්යයෙන්ම උන් එහෙම නම් ඔය කතාව 100% ඇත්ත වගේ විස්වාස කරගෙන ඔලුවේ තියාගෙන රටම හිනස්සනවා මේ වෙනකොට 😅🤣😂
ට්‍රම්ප් කාරයා ලෙසටම අරිනවා නේද කැනඩාවට යුරෝපයට සහ වෙනත් රටවල් ගණනාවකටම?
ReplyDeleteඅසූව දශකය මුල ජපානෙට කරපු වැඩේ කැත වැඩක් මොකද ජපානය අංක එකේ ආර්ථික බලවතා වෙන්න තිබ්බ අවස්ථාව මග ඇර ගත්තා ඇමරිකන් ඩොලරය බාල්දු වෙන එක නවත්වන්න එතනින් පස්සෙ ඔවුන්ගේ ආර්ථිකය එකතැන පල් වෙන්න ගත්ත !
මේක තමයි ඇමරිකන් ව්‍යාපාරික මනස… හැම රටකම ජන විඥ්ඥාණය මත ගොඩනැගුණ පොදු ව්‍යාපාරික මනසක් තියනවා.
අන්‍තිම් බින්දුවටන කේවල් කරන නමුත් අත දිගඇරල වියදම් කරන ගන්න ඕන දේ හපයක් කරලම ගන්න අරගෙන අතෑරල දාන ආයෙ පැත්ත පළාතවත් නොබලන එක තමයි ඇමරිකානු ක්‍රමය !
තනාපති කෙනෙකුගේ භූමිකාවෙන් පිට පැනල ලාංකික දේශපාලනයට අත පොවාන ඉන්න ජූලි චංග් වගේ ආර්ථික ඝාතක ගිනි,බෝම්බ ලග දණ ගහං ඉන්න ලංකාවෙ මහ පුටු වල අයට හොද පාඩම්… ඉගෙන ගන්නවා නම් පමණක් !!!
✌️
//ඒ චන්ද සියල්ලම රට පත්ව තිබූ ආර්ථික අර්බුධය ගැන මෙලෝ අවබෝධයක් නොමැති...., ද්වේශයෙන් හා වෛරයෙන් මුසපත්.... අමු කුහක නොදියුණු මනස් සහිත.... අමන මෝඩයන්ගේ චන්දය.//
ReplyDeleteමමත් සහාය දුන්නේ හා ඡන්දය පළ කළේ මාලිමාවට-
ඒ හින්දාම /ද්වේශයෙන් හා වෛරයෙන් මුසපත්.... අමු කුහක නොදියුණු මනස් සහිත....' කෙනෙකු බවට පත් වෙන්නේ කෙසේදැයි තවමත් පුදුමයෙන් කල්පනා කරමි!
නමුදු, පෝස්ටුව කියවූ- comments එවා තිබෙන බොහෝ දෙනා form වෙලා තියෙන හැටි දකිද්දී නම් පෙනෙන්නේ මාතලන් මහතා හිතන විදිහටම හිතන්නන් ගොඩක් සිටින බවයි.
දෙරණ නාලිකාවේ පැවැති මෙම Big Focus වැඩසටහනට එක්වෙමින් ජාතික ජන බලවේගයේ දේශපාලන න්‍යායාචාර්ය කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා දේශපාලන විද්‍යාව පිළිබඳව අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මේ දවස්වල ඔය ගැන අදහස් දක්වන ඒ වැඩසටහන මෙතනින් බලන්න;
Deletehttps://m.youtube.com/watch?v=AX_AHbqZiKc