.

.

Nov 11, 2023

කෝක් ෂේකින්ග් එක්ස්පීරියන්ස් (18+)

 


කෝක් ෂේකින්ග් එක්ස්පීරියන්ස් (18+)

(වැඩිහිටියන්ට පමණයි)

➖➖➖➖➖➖➖⭕➖


ඔන්න කොල්ලෙක්ට ගමේ ඉන්න ලස්සනම කෙල්ල සෙට් වුනා... දැන් ජෙනරේෂන් එක ඉස්සර වගේ නෙමේ නේ... කොල්ලා කෙලින්ම කෙල්ල වන් ගෝල්ෆේස් එක්කගෙන ගිහින්... නෙළුම් කුළුණ පෙන්නන්න රූම් එකකට ඉස්සුවා... හැබයි මේ කෙල්ලගෙ ෆර්ස්ට් ටයිම්... 


කොල්ලා.... එහෙන් මෙහෙන් අත පත ගාලා... කිස් කරලා.... උගේ වස්තර ටිකත් ගලවලා දාලා...කෙල්ලගෙ ගවුම අස්සේ අත දාලා... ආලෙන් වෙලා ගන්න කෝලම් කලා... ඒ ගමන්ම...  කෙල්ල පැන්න අහකට....


අයියෝ බෑ බෑ... ඕක නැති වුනොත් ඔක්කොම ඉවරයි... අපේ ආච්චි කියලා තියෙන්නේ මූණේ දැලි ගාගත්තත්... පූසා පරිස්සෙමෙන් ආදරෙන් හදා ගනින් කියලා... ඒක නම් කීයටවත් බෑ.....


එහෙනම් පොප්සිකල් කමු....


ඈක්කා.... මට බෑ ඔය මළ ජරාව කටේ දාගන්න... ඊයා ඒකේ කැත...


අරූ දැන් අයියෝ සල්ලී කියලා හිතේ අමාරුවෙන්....  නතින්ග් බට් ට්‍රයින්ග් කියලා අවසාන ගේමත් ගැගුවා... 


එහෙනම් අතේ මහන එකවත් කරමුද බබා....


ඒ මොකක්ද ඒ... මං දන්නේ නෑ අනේ ඕවා... ඒක කොහොමද කරන්නේ....


ඔයා දන්නවනේ අර කෝක් බෝතලේ ඇරලා.... මාපටැගිල්ලෙන් බෝතලේ කට වහලා.... හොල්ලලා හොල්ලලා... ස්ප්‍රේ කරන්නේ... ආන් ඒ වගේ රන්දික හොල්ලන්නයි තියෙන්නේ...


කෙල්ල කොකා කෝලා බෝතලේ ෂේක් කරන්න අරගෙන ටික වෙලාවකින්.... අරූට හීන් දාඩිය දාලා...  නහයෙන් හොටු ඇවිත්... කන් පාත් වෙලා.. ඇස් උඩ ගිහින්... කඳුළු ගලලා...  කට ඇරිලා...  මූණ උඩ ගිහින්... ඌට කෑ ගැහුනා....


ඇයි අනේ.... කලන්තේ දාන්නද යන්නේ...


කලන්තේ නෙමෙයි යකෝ... 

මාපටැඟිල්ල ගනින් අහකට....


▪️හුදී ජන පාන් සංවේගය උදෙසා.... සුද්දන්ගේ එකක් මගේ එකක් වගේ අනුවර්තනය කොට ලියා පලකලේ ... මහාචාර්ය මාතලන් වන මා විසින්....

.

23 comments:

  1. හැම එකටම පාළකයොන්ට බනින එක තමයි ලේසීම වැඩේ කවුරුත් කතා කරන්නෙ නෑ රාජ්‍ය සේවක යූනියන් මාෆියාව උන් තමයි ලංකාවේ ගොඩක් project වලට අකුල් හෙලලා රටට කෙලියේ

    ReplyDelete
  2. කතාව ඇත්ත යකෝ කොහොම හිරකිලිර්ලක් හිර කරගෙන හිටියද කියල හිතෙනවා නේද බන්?

    මේක මතක් වුණා

    "මේ තමයි ලංකාවේ ඉන්නේ හොඳම 11. හැබැයි ඒ එකොලහ ලෝකේ හොඳ ක්‍රීඩකයො නෙවෙයි. මෙයාලට වැඩිය ක්‍රිකට් බැහැ. ෆෑන්ස්ලා වුනත් බලාපොරොත්තු තියාගනිද්දි යථාර්තවාදි වෙන්න ඕන. සෙමි ෆයිනල් වගේ බැරි දේවල් ඉල්ලන්න එපා. මම හිතුවෙත් හයට හතට එයි කියලා. හොඳ ප්ලෑන් එකක් ගහන්න තරම් මෙයාලා දක්ෂ නැහැ."

    - මාස්ටර් මයින්ඩ් මහේල ජයවර්ධන -

    ReplyDelete
  3. මාතේ මෙවර ලෝක කුසලානයේ ලංකාවේ ක්‍රිකට් කොච්චර අසාර්ථක ද?

    එක් දින ලෝක කුසලාන තරගාවලියේ ආරම්භයේ පටන් අපේ රට එයට සහභාගි වුණා..

    මෙවර 2023 කුසලානය අපේ ලෝක කුසලාන ඉතිහාසයේ අසාර්ථක තරගාවලි අතුරින් තුන් වන ස්ථානය අත්කරගෙන තිබෙනවා.

    1987 තමයි අසාර්ථකම..
    තරග 6 න් ඔක්කොම පරාදයි ..

    ඊළගට 1975 ...
    තරග 3 න් ඔක්කොම පරාදයි ..

    ඊළගට 2023 ..
    තරග 9 න් 7 ක් පරාදයි..

    අනෙක් ලෝක කුසලාන තරගාවලි වල ලංකාවේ දක්ෂතා තියෙන්නෙ මීට ඉදිරියෙන්..

    96 තමයි අංක එක.. ඔක්කොම දිනුම්.. 100% ජයග්‍රහණ ප්‍රතිශතය..

    සමාජජාල වල සමහරු 99 තමයි නරකම කියල තෝරල තිබුණා..
    Statistically ඒක වැරදියි.
    තරග 5 න් 2 ක් දිනලා තිබෙනවා එතනත්..
    ඒ පරාජය අපට හුගක් දැනුනෙ 96 champs ල නිසා ඇතිවුණ තත්වය නැතිවීමේ වේදනාවටයි..
    අනෙක 87 , 75 කාටවත් එච්චර මතක නෑ..
    ක්‍රිකට් එක ජනප්‍රිය වුණෙ 90 න් වගෙ පසුව නිසා..
    ඒ වගේම ඒ කාලෙ මැචස් බලපු generation එක Social media වල engage වෙනවා අඩුයි..

    75 අපි කුලුදුල් කණ්ඩායමක් ... ටෙස්ට් වරම්වත් නැහැ..
    79 ත් එහෙමයි.. ඒත් තරග 3 න් එකයි පරාද..

    2023 දි ඔක්කොම පහසුකම් , තාක්ෂණය , සල්ලි , වෘත්තීයමය තත්වය , පුහුණු විශේෂඥයන් ඔක්කොම එක්ක පෙන්නපු performances අන්තිම බව අමුතුවෙන් කියන්න ඕනැ නෑ..

    1987 න් පස්සෙ ( අවුරුදු 36 කට පස්සෙ ) අපේ රට සම්බන්ධ වුණු අසාර්ථකම එක්දින ලෝක කුසලාන තරගාවලිය තමයි මේ..

    ReplyDelete
  4. උබලප්පයි අපේ අප්පයි කුඹුරු කොටනවා
    උබලප්පගේ සරම වකුටු පුකට කපුටෝ කොටනවා

    උබලප්පයි අපේ අප්පයි දාං අදිනවා
    උබලප්පගේ සරම අස්සේ රෙඩා පේනවා

    ලේන් පැටියා ගහේ යන්නේ නගුට වන වනා
    උබලා අප්පා වැඩට යන්නේ පයියා වන වනා

    ReplyDelete
  5. මාතලන් ඔය වගේ වල් කතා වල තියෙන මිනිස්සුන්ගෙ නිරුවත කොටස් දෙකකට විස්තර කරන්න පුලුවන් . එකක් තමයි අපේ ඇහැට පේන නිරුවත , නැත්නම් ශරීරය වහගෙන ඉන්න අඩුම කුඩුම අයින්කරල ගන්න නිදහස. මේක පියවි ඇහැට දෘශ්‍ය නිරුවතක්. මවාගන්න ඕනනම් සියලුම භෞතික බැදීම් අතෑරපු ජෛන මහාවීර වගේ කෙනෙක් මවාගන්න පුලුවන් නැත්නම් පොන් හබ් වල වීඩියෝ එකක් මවාගන්න පුලුවන් තම තම නැණ පමණ.

    අනිත් නිරුවත තමයි ආත්මය වහගෙන ඉන්න අඩුම කුඩුම අයින්කරල ලබාගන්න නිරුවත . මේ නිරුවත දෘශ්‍ය නෑ. මේ විදියට නිරුවත් වෙන්න
    තමන්ගෙ මාන්නය , වංශය , කුලය , තරාතිරම වගේ අඩුම කුඩුම අයින්කරන්න ඕන. මෙන්න මේ නිරුවතේ ඉන්න වෙලාවට තමයි පිරිසිදු ආත්මය එලියට එන්නෙ.
    මිනිස්සු ඒ නිරුවත් ආත්මයට ප්‍රේම කරන වෙලාවට තමයි ප්‍රේමය රස.
    " ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී " ආදරය කරන්න එන්න කියන්නෙ ඔය නිරුවත් ආත්මය එක්ක එන්න කියන එක කියලයි මට දැනෙන්නෙ. මේ ගැන තව විස්තර කතා කරන්න පුලුවන්ද?

    ReplyDelete
  6. අයිසේ මාතලං ඔන්න ඔය කතාව දීර්ඝ ලෙස විග්‍රහ කරගන්න ඕන කාරණයක් බං.... මෑත අතීතයේ ප්‍රවණතාවක් තියෙනව සරල කම හා අපිළිවෙල හරියට හදුනා නොගත්... ඒ නිසා දැනුමෙන් හා සාහිත්‍යයෙන් පෝෂණය නොවූ මනසවල් පෙනෙන ආටෝපයට මුලා වෙලා ඇබ්බැහි වී ඉබාගාතෙ යනව.... මේක පැහැදිලි කරන්න ගියාහම නිව් ජනරේෂන් රැඩිකල් බාහු වලින් අමු සිංහලෙන් කන්න වෙනව... හැබැයි උන්ටත් කියවන්න වෙලා තියෙන්නෙ ඉරාජ්ගෙ හොඉ භාතියලගෙ හෝ රැට්ටලගෙ පොත් නෙවෙයි... චේලගෙ පොත්ම තමයි.... ඒ නිසා තමයි මම ලිව්වෙ

    "පන්නරය සරසවි බිමේ ... අරගලය එල්ලිල වැටේ..... ලෙනින් ගෙන ආ බත් පතේ... ඉදුල්වත් නෑ උන් අතේ" කියල....

    මෙන්න මේ අස්වාභාවික රැඩිකල් කොලමය නොබෝ දිනකින් වසංගතයක් වෙනව මුලු මහත් මානව සමාජයටම... මේකට උඹත් එක්ක එකඟයි...

    ReplyDelete
  7. ගෝතලන් මේ වෙලාවේ එක්තරා අදිසි හස්තයක් ලංකාවේ රාජ්‍ය අධ්‍යාපනය හිතා මතාම පුරවැසියාට එපා කරවීමේ කුමන්ත්‍රණයක යෙදිලා ඉන්නවා නේද? ජනාධිපතිවරයා විපක්ෂ බලවේග සේරම එකම කරුණකට කැටි කොට රාජ්‍ය අංශයේ අධ්‍යාපනය ජනතාවට සියුම්ව එපා කරවමින් අධ්‍යාපන පද්ධතියම පෞද්ගලික අංශයට සියල්ල බාර දෙන්නට යටින් දෙන ගේමට මාලිමාවට මුවාව සිටින ජවිපෙ සහ පෙරටුගාමීන් පවා ඉතා විශ්මයජනක ලෙස නිහඬව සිටීම ගැන මොකද හඬක් නැගීමට අදහසක් නැද්ද?

    #ඉතින්අපිටමොකද 😌
    #වෙනකංදන්නෑ 😌
    #මේදවස්වලකන්නෙත්Cricket 😌

    ReplyDelete
  8. මාතලන්,
    ආවා, රසබර පෝස්ටුව කියෙව්වා. මගේ නමින් කවුරුන්දෝ comment එකක් දාලත් ඉවරයි.
    එයාට 'ස්වස්ති සිද්ධම්!' කියලා යනවා!

    ReplyDelete
    Replies
    1. නිමල් මල්ලි මෙහෙට එන්න
      සමලිංගික වෙන්න ඔන්න
      රනිල් එක්ක එකතු වෙන්න
      ගොඩ නගන්න සහය දෙන්න

      Delete
    2. නිදී

      මතකද ඉස්සර අපි පොඩි කාලේ 2003/4 කාලේ බස් අජ්ජගේ ගීතයක් තිබ්බ "මගේ නමින් ඔබ ලියුම් ලියා ඇගේ සෙනෙහෙ මට අහිමි කළා" කියා මටත් ඔහොම දෙයක් වුණාම ඒ මොහොතෙම මම දෙවියන් වහන්සේට මගේ ජීවිතය භාර කළා. මාව මේ චෝදනාවෙන් බේරා දෙන්න කියලා යාඥා කළා.

      සියයට සියයක් මම අහිංසකයි. ඒ යාඥාවේ ප්‍රතිඵල ලැබුණා දින තුනක් යද්දී. මම සම්පූර්ණයෙන් නිර්දෝෂියි කියලා එවකට ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක හිටපු අජිත් රෝහණ මහතා මුළු රටටම ප්‍රකාශ කළා. එතුමා ජනමාධ්‍යයටත් ප්‍රකාශයක් නිකුත් කළා. ඒකට මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මම දෙවියන්ට දැන් යාඥා කරන්නේ මම ආදරය කරපු මගේ රැකියාව යළි ලබා දෙන්න කියලයි.

      Delete
  9. යකෝ මාතලං මහේල කියපු දේවල් කිව්වෙ නෑ කියලා හෑලි ලියන එකෙන් මම තේරුම් ගත්තේ, ලංකාවේ රැඩිකල් කියලා පෙනී ඉන්න කල්ලියේ එකෙකුටවත් හරියට ඉංග්‍රීසි බැහැ. ඕක අර චැනල් ෆෝ කේස් එකේදීත් පෙනුනා

    ඔය උන් හිතාගෙන ඉන්න මහේලගේ ප්‍රතිරූපයක් තියෙනවා.

    ඒ ප්‍රතිරූපය මහේල ඊයේ කියපු කතාව කියන්නැහැ.

    මහේල කියපු කතාවේ සමරි එක දැම්මම, මහේල එහෙම කිව්වේ නෑ කියලා කෑ ගහන්නේ උන්ට හරියට ඉංග්‍රීසි නොතේරෙන නිසා. මතකද මෙඩෙලින් ඩ්‍රග් කාර්ටෙල් එක තමයි දකුණු ඇමෙරිකාවේ පළමු සහ ප්‍රබලතම සංවිධානාත්මක ඩ්‍රග් කාර්ටෙල් එක.පැබ්ලෝ එස්කොබාර් මෙඩෙලින් කාර්ටෙල් එක හදන්නේ තමන්ගේම සිස්ටම්ස් වලට.

    ටික කාලෙකින් ගෝලිය කොකේන් ඩිස්ට්‍රිබියුෂන් එකෙන් 80%ක් පැබ්ලෝ එස්කොබාර්ගේ ඩ්‍රග් කාර්ටෙල් එක අයිති කරගත්තා.

    ලෝකයේ ජනාධිපතිවරු, නීතිඥයො, විනිසුරුවරු, මාධ්‍යවේදියො, පොලීසිය, වරායවල්, ගුවන්තොටුපොලවල්, පාතාලය, හිට්මෑන් ලා හැම එකම එස්කොබාර් සල්ලි වලට ගත්තා.

    ටික කාලෙකින් (මීට අවුරුදු හතලිහකට කලින්) පැබ්ලො එස්කෝබාර් ගේ දවසක ආදායම ඩොලර් මිලියන 200ක් වුණා.

    මාෆියා බිල්ඩ් කරන සිස්ටම් එක ඒකයි.සල්ලි එන්න නම් සල්ලි විසි කරන්න ඕන.වැදගත්, අවශ්‍ය හැමතැනටම සල්ලි විසි කරන්න ඕන. SRI LANKA CRICKET කරන්නේ ඒකයි දැන්.

    ReplyDelete
  10. අවංකව හැඟීම් කිව්වාම මිනිස්සුන්ව පිළිකුල් කරන්න එපා. හැඟීම් හංගලා බොරුවක් පෙන්නමින් ජීවත් වෙන්න අමාරුයි

    බැන්දා කියලා මිනිස්සු ළමයි හදන්න ඕන නෑ හදිසියේ, හෙමින් හෙමින් ඒ දේවල් ඔක්කෝටම යන්න ඕන

    මොකද ආයෙ රිවස් කරන්න බැ නේ දරුවා ඕන නෑ කියලා හිතුනොත්

    (මමත් පුතයි දුවයි ඕන කියලා හිතලා ඉන්නකොට මුලින්ම දුවෙක් කියලා දැනගත්තම හිතට මොකක්ද වුනා.
    ඒත් පස්සෙ ඉක්මනින්ම හරි ගියා. දුව ඉපදුනා, දුව ඉන්නවා, තව පුත්තු හැදුවේ නම් නෑ )

    ReplyDelete
  11. ඉකොනෝමැට්ටාNovember 13, 2023 at 10:47 PM

    රසික සූරියආරච්චි‍ගේ පුකේ හිල හරීම ගඳයි. මගේ කට වගේ.

    ReplyDelete
  12. ඉනිම පහකදී ලකුණු 49ක් ගහගන්න බැරි අපේ නායකයා එක්ක ඉන්න ඕනෙ කියා නේද එදා කීවේ🤔අනුන්ගෙ සැපතකදී සතුටු වෙන්න බැරි කුහක නායකයින් දැකලා තිබුණේ ජේවීපීය විතරයි,ඊට පස්සෙ දැක්කෙ අපේ ක්‍රිකට් නායකයා එදා හිතාගත්තා තොපිත් එපා තොපේ ක්‍රිකටුත් එපා වග😡

    ReplyDelete
  13. ලංකට් පැලෙන්න ගහන්න ඕනි

    ReplyDelete
  14. ආදරණීය අනුර සහෝදරයා වෙත,

    සහෝදරයා උඹ ඇමරිකාවේ ගිහිල්ලා එහෙ ධනේශ්වර පරයන් ඉස්සරහා උඹ උපන් මව්බිම පාච්චල් කරන්න එපා, සහෝදරයා. උඹත් උඹ අවුරුදු දහ අටකට පෙර අපි එපාකියද්දීම අපට විරුද්ධව රෙදිනැතුව කඩේගිහින් බලයට පත්කරපු මැදමුලන ලෝකහොරා සුනාමිය වෙලාවේ මානුශීය ආධාර ගසාකෑවා වගේම මෙවරත් පෞද්ගලික ගිණුම්වලට ඩොලර් බැරි නම් ස්ටර්ලින් පවුම් හරි එකතු කරපං… හැබැයි ඔය උග්‍ර වාමවිරෝධී ධනේශ්වරයන් ඉස්සරහා වාමාංශික දේශපාලනය ගැන විස්වාස කරන බහුතර ජනතාවකට තිඹිරිගෙය වූ උඹේ රටේ මිනිස්සුන්ගේ ආත්ම පාවාදී ධනේශ්වරයෙන් හිඟා කන්න එපා, සහෝදරයා. උඹේ දේශපාලනය කරපං උඹේ රටේ. උඹේ ගල් පැලෙන අතාර්කික ප්‍රලාප කියපන් මෙහෙ ඉන්න අපිට. ඒවා අපි ඉවසන්නම්. අපේ ප්‍රශ්න අපි රට ඇතුළේ විසඳ ගමු. හැබැයි පිටරටට මකබෑවිලා ඒ පිටරටට ආවඩන අඩු කුලේ නිවට ධනේශ්වරයට වාල්කම්කරන පරයන්ගේ හීනමානය අඩුවෙන්න කියලා, උඹට බත් කවලා උස් මහත් කරපු මිලියන ගණනක්වු දුප්පත් අහිංසක නමුත් වාමාංශික අදහස්වලින් පෝෂණය වූ ලක් මෑණියන්ගේ දූපුතුන්ට උන් ඉස්සරහා ලැජ්ජා කරන්න එපා, සහෝදරයා.

    උඹ ඔය ගිහිල්ලා කාටද බං කතා කරන්නේ? උඹ කතා කරන්නේ මේ ලෝකයේ ඉන්න නරකම මිනිස්සුන්ට කියලා උඹට අමතකද? ලෝකයේම සම්පත් සූරාකමින් ලොවපුරා දිළිඳුකම හේතුසාධක වූ කළු ධනවාදයේ වේශ්‍යා ගුබ්බෑයම වන ඇමරිකාව අස්සට ගිහිල්ලා උඹ ලක් මෑණියන්ගේ දුර්වලතාවයන් ගැනද කතා කරන්නේ? යකාගේ සමාජවාදයක්නේ බං ඒක! උඹ ඔය කැමරිකන් ඇරපොත්තන්ට කියන්න තිබුණේ උන්ගේ ඔය මහලොකූ රට මේ ලෝකයට කළ සහ කරමින් සිටින අහස පොළොව නුහුළන අපරාධ ගැනනේ බං… උඹ වගේ සමාජවාදියෝ පොල්පිත්තෙන් කපන්න පුළුවන්, සහෝදරයා.

    උඹට කියන්න තිබුණේ ඔය ඇමරිකාව මේ ලෝකයේ අනෙක් රටවල ඛනිජ සම්පත් මහා පරිමාණයෙන් සූරා කන හැටි ගැනනේ… අවුරුදු දාහතරක් ඇමරිකාවේ බස් එලෙව්වාය කියලා ආඩම්බරයෙන් කියන අර නාකි මයිනට කියලා දෙන්න තිබුණේ ඒ බස් එලවන්න අවශ්‍ය තෙල් කන්දරාව මැදපෙරදිග රටවල් විනාශ කරලා ඇමරිකාව විසින් මංකොල්ල කෑවේ කොහොමද කියලානේ… උඹ මෙහෙ මිනිරන් ගැන ඇමරිකාවේ උන්ටද බං ගතු කියන්නේ… ඇමරිකාව කියන්නේ අප්‍රිකානු මහාද්වීපයම හාරලා හාරලා මහා පරිසර විනාශයක් කරලා ලෝහ සහ තවත් අමුද්‍රව්‍ය මංකොල්ල කන රටක් කියලානේ උඹට උන්ට කියන්න තිබුණේ…

    උඹ මොන විප්ලවකාරයෙක්ද, අනුර සහෝදරයා. ඇමරිකාව කියන්නේ වහල් ශ්‍රමය මත හදාපු කාලකන්නි රටක්. උඹට ඔය රැස්වීම්වලට එන අහංකාර නූගත් සෙවලයන්ට මතක් කරන්න තිබුණේ උන්ගේ ඒ කට්ට කළු කැත අතීතය. උඹට කියලා දෙන්න තිබුණේ උන් ඔය මහා ආඩම්බරයෙන් උඹට පෙන්වන ගොබ්බාටෝප ජීවිත පිටිපස්සේ එන අත්වලට විලංගු දාගත්ත කළු වහලුන්ගේ ශෝකාලාපය… ඒ ගැහැණුන්ගේ අඳෝනාව… උන් උඹට ෆස්ට් ක්ලාස් ටිකට් එකක් දුන්නම ඒවා අමතක වුණා නේද… ලැජ්ජයි බං, සහෝදරයා.

    ReplyDelete
    Replies
    1. ඒ වෙනුවට ඇත්තටම උඹට උන්ට කියලා දෙන්න තිබුණා ඔය ඇමරිකන්කාරයා වියට්නාමයේ විමුක්තිකාමින්ට ගුවනින් දාපු තැඹිලි පාට විෂ ගැන. ඒ විෂ round up කරලා ලංකාවට විකුණන හැටි ගැන. උඹට උන්ට කියලා දෙන්න තිබුණා අපේ රටේ දේශීය ගොවිතැන විනාශ කරලා ඇමරිකන් කෘෂිරසායන මාෆියාව අපේ මිනිස්සු ලක්ෂ ගාණකගේ වකුගඩු මරණ හැටි ගැන… උඹට උන්ට කියන්න තිබුණා උන් කන KFC මස් කට්ටක් කට්ටක් ගානේ දිනපතා මරණ කෝටි ගණන් අහිංසක සතුන් සහ ඒ මස් කර්මාන්තය නිසා සිදුවෙන මහා පරිසර විනාශය ගැන… උඹට උන්ට කියලා දෙන්න තිබුණා ඒ අතිර අසාර ඇමරිකන් ජීවන රටාව පවත්වාගන්න ලෝකයේ අනෙක් රටවල් දරන මහා දුක් කන්දරාව ගැන… හැබැයි උඹ ගිය වෙලාවේ ඉඳලා කිව්වේ උඹේ උපන් රටේ වාමාංශික දේශපාලනයට පටවන බොරු වැරදි… උඹට මේ රටේ කවදාවත් නායකයා වෙන්න බැරි ඕකයි. උඹ මහ ගුණමකු අධමයෙක්.

      උඹට තිබුණා ඔය ඇමරිකාවේ මහා තාක්ෂණික විප්ලවය පිටිපස්සේ තියෙන ලේ වැකුණු කතාව කියන්න… උඹට තිබුණා ඔය උඹට මැජික් වගේ පෙන්වන තාක්ෂණික උපාංග හදන්න වෙන රටවල කුඩා දරුවන් පවා වහල් සේවයේ යොදවන හැටි ගැන කියන්න… උඹට තිබුණා ඔය තාක්ෂණ හරහා අනෙක් රටවල් මර්දනය කරන ආකාරය ගැන උන්ට කියලා දෙන්න… උඹට තිබුණා උන් ඔය අපිට පෙන්වන බොරු ජීවිත පිටිපස්සේ කුණු වෙලා සැරව ගලමින් තිබෙන ඇමරිකානු සමාජය කපලා පෙන්වන්න... උන්ටයි, උඹට රෝස මල් දෙන උන්ගේ දරුවන්ටයි ලැජ්ජා හිතෙන්න… උඹ කළේ නැහැනේ බං එහෙම… උඹ ගිහිල්ලා ලංකාවයි ඇමරිකාවයි සංසන්දනය කළා… උඹට ඇමරිකාවේ අමු කැවිලා, සහෝදරයා!

      රෝස පාට NPP එක කරපු හරියක්! එදා මවුබිම වෙනුවෙන් මරණය තෝරාගත්ත විජේවීර සහෝදරයා වලේ ඉඳන් ඇඹරෙනවා ඇති, උඹේ මෝඩ විගඩං දැකලා. එරංග ගුණසේකර සහෝදරයා මෙහෙ චේ ගුවේරා වෙනුවෙන් කවි කියවනවා. උඹ ඇමරිකාවේ ගිහිල්ලා අංකල් සැම්ට ආවඩනවා… උඹට ඔය රැස්වීම්වලට එන පරගැති මෝඩයන්ට කියලා දෙන්න තිබුණේ ඇමරිකාව වෙනත් රටවලට දෙන "ආධාර" වගේ කිහිපගුණයක් වටිනා ධනය නැවත ඒ රටවලින් හැම වසරකම හොරා ගන්නා හැටි ගැන… උඹට කියලා දෙන්න තිබුණේ ඔය ඇමරිකන් අධිපරිභෝජන කාමසුඛල්ලික ජීවිත නිසාම තමයි ලෝකයේ අනෙක් රටවල අර්බුද තියෙන්නේ කියලා… දැන් අපිද උඹට නැවත පන්ති පහ කරන්න ඕනා? මොනවද බං ඔය තුට්ටු දෙකේ වැඩ. මතවාදයක් වෙනුවෙන් දේශපාලනයට ආවා නම් ඒ මතවාදයේ හිටපන් එක පයින්. ධනේශ්වර අධිපතියන් ඉස්සරහා වකුටු වෙන්න එපා, සහෝදරයා.

      මේවා උඹට කිව්වට වැඩක් නැහැ. උඹ මැරිලා ඉවරයි, සහෝදරයා. මට දුක උඹත් එක්කම මියැදෙන මේ රටේ නූගත් වහල් තාරුණ්‍යය ගැනයි. උඹට ඕනා බලය විතරයි. විප්ලවවාදියෙකුගේ "යුතුකම" ගැන උඹට මේ ලෝකේ අවබෝධයක් නැහැ. හැඟීමක් නැහැ.

      - වමේ පැරණි මිතුරු කැල

      Delete
  15. ඇත්තටම මාතේ දැන් ඔය ක්‍රිකට් වල දැන් තියන ගැටලුව ක්‍රිකට් වලට සීමා වුවක් නෙවෙයි. ලංකාව තුල ඕක දේශපාලන, ක්‍රිකට්, ක්‍රිකට් පරිපාලන, පක්ෂ දේශපාලන, ව්‍යාපාර ක්ෂේත්‍ර පුරා තියන ගැටලුවක්.ඕකට මම කියන්නේ 'පල් වෙන මාෆියා' කියලා.

    ඔය සෑම ක්ෂේත්‍රයකම පාහේ එක සෙට් එකක් කොහොම හරි ගේම ගහලා, දුක් විදලා, උඩම ස්ථරයට එනව (පක්ෂ නායකත්වය, ජාතික දේශපාලනය, ව්‍යාපාර ලෝකය, ක්‍රිකට් ක්‍රීඩාව, කිකට් පරිපාලනය .....වෘතිය සමිති..).
    .
    උන් හැබැයි එතන උඩටම ආවට පස්සේ.

    1. ඒ ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට ට වැඩ කරන එක නවත්වනවා - ව්‍යවසායකත්වයේ වර්ධනයක් නැහැ, ගේම් එක දියුණු කරන්නේ නැහැ, දේශපාලනයේ නම් ජාතික මට්ටමෙන් රටට ප්‍රයෝජනවත් කිෂිම වැඩක් කරන්නේ නැහැ..පක්ෂ දේශපාලනයේ නම් පක්සේ ව්‍යුහය, ප්‍රතිපත්ති වත් යාවත්කාලීන කරන්නේ නැහැ.

    2. පහලින් කවුරුත් උඩට එනවා නම් ඔවුන්ව කපලා දානවා - යටිපෙලක් නැහැ, යට එකෙක්ට උඩ ස්තරයට එන්න දෙන්නෙත් නැහැ.

    3. උන්ගේ මූලික අරමුණ හැකි තරම් කල් ඔය උඩම ස්ථරයේ ඔහේ ඉන්න එක..ඒක තමයි උන්ගේ එකම විනෝදෙ...මෙච්චර කල් පක්ෂ නායක, අගමැති, ජනපති, ක්‍රීකට් නායක, වෘතිය සමිති නායක, නොම්මර එකේ බිස්නස්මන් වෙලා හිටියා - ඕක තමයි තෘප්තිය..

    4. දෙවැනි අරමුණ එක එක deal වලින් මුදල් ගසා කෑම..ව්‍යාපාරිකයෝ නම් ආණ්ඩුවේ වංචනික deal වලට සෙට් වෙනවා. (උන් අන්තිමේදී ජිවත් වෙන්නේ අපේ බදු සල්ලි වලින්), පක්ෂ නම් කප්පම්, අල්ලස් මට්ටමට වැටෙනවා, දේශපාලන නම් කෙලින් ම වංචනික වෙනවා. වෘත්තීය සමිති ව්‍යාපාර ජවිපෙ සහ එහි වෘත්තීය සමිති වගේ කප්පම් වලින් ජීවත් වෙමින් සේවකයින් ගැන බලන්නේ නෑ.

    ඉතින් ඔය හෑම ක්ෂේත්‍රයම බිඳ වැටෙනවා. යට එවුන් එපා වෙලා යනවා, උඩ උන් කරන ලබ්බකුත් නැහැ..

    *උඩම ඉන්න, ව්‍යවසායකත්වය මොට වූ, deal ව්‍යාපාරිකයෝ.
    *ක්ෂේත්‍රයට මෙලෝ දෙයක් කරන්නේ නැතිව අල්ලන් ඉන්න වෘතිය සමිති එවුන්.
    *ඒ මේ මොන පැත්ත ආවත් හැමදාම ඇමතිලා වෙලා ඉන්න නාකි ටික.
    *පක්ෂයක නායකයා වෙලා දසක ගණන් ඉන්නා ඩයල්..
    *හැමදාම කිකට් පරිපාලනය කරන නඩය.
    *පිටියේ කොතරම් අසාර්ථක වුනත් හැමදාම ටීම් එකේ ඉන්නා එවුන්.

    මොන තරම් කෙල වුනත් හැමදාම ටීම් එකට ගහන එකම ඩයල් ටික.
    ඔප්පුකරලා පෙන්වන්නේ ඔය මම කියපු 'පල්වෙන මාෆියා' ක්‍රමය.

    ReplyDelete
  16. Daily FT article:SC rules arrest over FB post under ICCPR violated victim’s rights
    Wednesday, 15 November 2023 01:36 - - 231
    facebook sharing buttontwitter sharing buttonwhatsapp sharing buttonviber sharing buttonsharethis sharing button
    In a landmark ruling, the Supreme Court yesterday determined that the arrest and subsequent detention of political commentator Mohammad Ramzy Razeek in April 2020 under the International Covenant on Civil and Political Rights (ICCPR) Act constituted a violation of his fundamental rights.

    Razeek was arrested over a social media post on his personal Facebook account regarding misconceptions being disseminated about Muslims during the Covid 19 pandemic.

    Accordingly, a three-judge bench of the Supreme Court determined that the fundamental rights guaranteed by Articles 12(1), 13(1), 13(2), and 14(1)(a) of the Constitution were violated in the process and ordered the respondents to provide compensation to Razeek.

    In accordance with this ruling, first respondent, the OIC of the Computer and Forensic Training Unit of the Criminal Investigation Department (CID) B.M.S.K. Senaratne, and second respondent, Director of the Criminal Investigation Department, Senior Superintendent of Police W. Thilakaratne was directed to compensate the petitioner with a sum of Rs. 30,000 each from their personal funds.

    Additionally, the court has mandated that the State must pay compensation amounting to Rs. 1,000,000 to the aggrieved.

    Razeek was released by the Colombo Magistrates Court in September of this year, three years after facing charges, as there was insufficient evidence to support the allegations against him.

    He was arrested in April 2020 following a Facebook post where he advocated for an ‘ideological jihad,’ urging Muslims in Sri Lanka to use the pen and keyboard as weapons to counteract hate propaganda targeted at them.

    Police cited the International Covenant on Civil and Political Rights (ICCPR) Act and the Computer Crimes Act as grounds for his arrest. He was released on bail on 17 September 2020, but the investigation against him continued until his release from the case.

    ReplyDelete
  17. රූමත් කාර්යාල සේවිකාවකට පුකේ අරින්න ආසයි

    ReplyDelete
  18. Your post was a great read! Your insights are valuable. Keep writing and sharing your thoughts!

    ReplyDelete
  19. මම ඒකට උදාහරණයක් .මට දේපළ ඕනතරම් තිබුනා හැබැයි සල්ලි නැහැ .අපි ට අමාරු කාල තිබුනා .අම්මා ඒවා දරාගෙන හිටියා .අපි ට හැම දෙයක් ම තිබුනා වැඩට වාහන ද ඒත් ලොකු දේවල් දෙන්න දැගලුවේ නැහැ .නමුත් අද මම තනියෙන් ජීවිතය ගෙනියනවා කාටත් පුදුමයි .කිසිම කෙනෙක් ගෙන් නොඉල්ලා වැදගත් රස්සාව ල් කරගෙන දුක් විදින ඒ අතරට සැප ලබමින් සතුටින් කොයි වෙලා වෙත් නැති උනත් තියෙන ජීවිතය අන්තිම මොහොතේ දක්වා අනුන්ට බරක් නොවී කුලියට ඉන්න මම දුක්වෙන්නේ නැහැ .හේතුව මගේ ආත්ම ගරුත්වය ඒ ලෙසින් ම තියාගන්න නිසා .ඒ කියන්නේ කිසිම වෙලාවක ඕනෑවට වඩා නැතිකම පෙන්නන්ඩ හොඳ නැහැ .කම්මැලි වෙන්න හොඳ නැහැ .වයසට ගියත් බැහැ කියන වචනය කියන්න හොඳ නැහැ .මැරෙන එක් නවත්වන්න මොන් සක්කරයටවත් බැහැ .පළවෙනි දෙය ඊර්ෂ්‍යාව කුහකකම තන්හාව නැති කර අනුන්ගේ දුකේදී ලන්වෙන්න තරම් සන්වේදි හිතකාමී විය යුතු යි වගේම ආඩම්බරයක් තිබිය යුතුය .මම මම ගැන පලමු ව සිතිය යුතුය .මගේ ආරක්ශාව මා විසින්ම හදා ගත් යුතුය .

    ReplyDelete
  20. ලෝකයේ පතරංගම බ්ලොග් පදනම හදා ගිනස් වාර්තාවක් වෙත ළඟා වෙමින් සිටි අජිත් ධර්මකීර්ති වඩා ජනප්‍රිය චරිතයක් වූයේ කරු ජයසුරිය කතානායකවරයා ගෙන්වා ගෙන පැවැත්වූ බ්ලොග් කුසලාන උළෙලේ නියමුවා වීම නිසා ය.

    තමන්ගේ හිසවටා රැස් ඇතැයි සිතන මිනිසුන් කරකැවෙමින් තිබෙන මෙකී රැස් බැහැගෙන යමින් ඇතැයි තමන්ටම සිතෙන විට විකාරයෙන් දඟලයි. නා නා නැටුම් නටයි. නා නා ගැයුම් ගයයි.

    බ්ලොග් කුසලාන උළෙලක් පැවැත්වූ කණ්ඩායමකට නායකත්වය දුන් මිනිසෙක්ට භූතයෙක් ගැන සොයන්නට සිතෙන්නේ ඇයි? අජිත් ධර්මකීර්ති මහතා තුළ බැලූ බැල්මට ම වන්නේ සිංහ-බෞද්ධ අධිනිශ්චයවීමකි. එවැන්නෙකුට ඉංජිනේරු උපාධිය ලබාගෙන දශක ගණනක ඇවෑමෙන් භූතයන් ගැන සොයන්නට සිතෙයි.

    මිනිස්සු දරිද්‍රතාවෙන් සිටින සමයක, යහපාලන වේශයෙන් බලයට ආ පාලකයන්ට කඩේ යන අජිත් මහතා මේ විකාර එන්ෆිල්ඩ් හි භූතයා ගැන වෙහෙසෙන්නේ ඇයිදැයි ප්‍රශ්න කෙරුවේ වෙන කවුරුත් නොවේ වෛද්‍ය රුවන් එම් ජයතුංගය. භූතයන් සෙවීමට කර ගසා සිටි අජිත් ධර්මකීර්තියන් වෙනුවෙන් වෛද්‍ය රුවනට පිළිතුරු බඳින්නට ඉදිරිපත් වූයේ චන්දිමය. නිවුස් වෙබ් හී චන්දිම දැන් සිටින්නේ ශම්මි සිල්වා නමැති දුශිතයාගේ සාක්කුවේ බව සැමෝම දනිති. ජනපති රනිල්ගේ කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායකත් සිටින්නේ එතනය.

    දැන් අජිත් කියන්නේ කීවේ භූතයන් සෙවීමටපොදු ජනතා මුදල් වැය නොකරන බවත් එය, ස්වර්ග රාජ්‍යයටත්, තව්තිසා දිව්‍ය ලෝකයටත් කුසල් රැස් කරන, පිංවතුන්ගේ පරිත්‍යාගයන් මත සිද්ධ වන බවත් ය.

    අජිත්ගේ මෙම ක්‍රියාකලාපය ගැන වඩාත් උත්ප්‍රාසවත් කියවීමක් කලේ නිර්මාල් දේවසිරිය. ඒ ‘බ්ලොග් වලට අරක්ගත් බහිරවයෙක් භූතයන් ගැන සෙවීමට යනවා වගේ’ කියාය. ගතවෙමින් පවතින්නේ බලලෝභී මහසොහොන්නු, රාවන්නු, කුම්භාන්ඩු, මළගිය ප්‍රාණකාර ප්‍රේතාවතාර යළි යළිත් පැටව් ගසනා පුළුටු දුගඳ සමයකි කියා සටහන හමාර කරමි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න