ක්‍රීම් ගා ඇරීම හා
ක්‍රීම් නැතුව ඇරීම
➖➖➖➖🔶➖
⭕ බොරුවෙන්ම දුවන රටක්... හංසමාලිගේ ක්‍රීම් එක...
⭕ රූපවාහිනී සංස්ථාව පවත්වාගෙන යන්න ඉතාම අසීරුයිලූ....
⭕ පොලිස් මාධ්‍ය ප්‍රකාෂක ඉල්ලා අස්වෙයි....
⭕ අදානිගෙ ගානේ අඩුවක් නෑ.. ඕන නම් ගනින්... නැත්නම් හැමනියන්....
⭕ වැඩ වර්ජන කරන්නෙ බලාගෙන ... කලොත් හිරේ.... ඉටිකොල බූරුවා කියයි...
⭕ හර්ෂගෙ මුදල් කාරක සභා සභාපති කම ගලවනවා කියලා පාර්ලිමන්ට් චොප්පෙ අනතුරු අඟවයි....
⭕ ලංකාව සැලසුමක් නැතිව ඉදිරියට යනවා...
- කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ -
.

චේ මැරුනත් ප'චේ බෙදන් ගියා ලු රට වටා
ReplyDeleteකටෙන් මිසක් වැඩ නම් බැරි අපේ රිලා මොටා
විවේචනය කලොතින් හෙම "වහල්ලු" වෙ ලු හුටා
ජෙබයි එක්ක ආතල් දෙයි ජනපති ලප කොටා
ඔබතුමා එච්චර ලස්සන කෙනෙක් නොවුනට, ඒ කැත වැහෙන විදියට කැමරා කෝණය හදාගෙන තියෙනවා.
ReplyDeleteඒ වගේම ඔබතුමාට හොඳ හඬ පෞරුෂයක්, ස්වර මාධූර්යයක් තියෙනවා.
මම සුභ පතනවා