.

.

Oct 4, 2011

මේන් බැඳපු එකා - The Winner



එකම එක එක්කෙනයි හරි උත්තරේ දීල තිබුනේ ඇඟ ලස්සන කෙනා කියලා. ඒ ඇනෝ කෙනෙක්. ඒ නිසා මේ බිලියනර් මගේ තරඟයට දෙන්න හිටපු මිලියනය මගේ එකවුන්ට් එකේ එහෙමම තියෙන්න අරිනව.

හරිම උත්තරේ තමයි. පොර බැන්දේ, රණ හංස යුවල ලොකුම එක්කෙනා.

ඒ තමයි කොල්ලන්ගේ හැටි.

එතකොට අපිට කියන්න බෑ හරියටම මේ තුන් දෙනාගෙන් මොන කෙනාද කියලා. මේ වගේ ඇම්ඩගේ කතාවකුත් තියෙනව කොයි කෙනාද බැඳපු කෙනා කියලා. දන්නේ නැත්නම් කියන්න. පස්සෙ කියල දෙන්නම්.

මේයට පස්සෙත් ඊටත් වඩා රස කතාවක් තිබුනා. ඒ කියන්නේ ඇමරිකාවේ අද ඇල්සයිම රෝගය සඳහා කරන පරීක්ෂන වලට යෙදෙන මුදලට වඩා විශාල මුදලක් බ්‍රෙස්ට් ඉම්ප්ලාන්ට් (පියයුරු විශාල කර ගැනීමේ සැත්කම්) හා ව්‍යාඝ්‍රා සඳහා හොදවනවලු. ඒකෙන් වෙන්නේ 2040 වෙනකොට මහා විශාල වැහැරෙන රණ තිසරුන් හා පුරුෂ ශක්තියෙන් හෙබි වයසක සෙට් එකක් ඒ වලින් කරන්නේ මොකක්ද කියල දන්නෙ නැතුව ඔහේ බලාගෙන ඉන්නවලු. මොකෝ කට්ටියට ඇල්සයිම නේ.

පින්තූරේ සීගිරි ළඳකුත් දැම්මේ රණ තිසරුන් ගේ කළාත්මක පැත්ත ගැනත් කතා කරන්න. මේ ළඟදි බ්ලොග් එකක තිබුනා මේ පිළිබඳ වෙනස්ම මතයක්. පෝස්ට් එකක් ඒක ලිව්වේ කවුද කියලනම් මතක නෑ. මට මතක් කළොත් මම මෙතන ලින්ක් එකක් දාන්නම්.

අපි කවුරුත් පොඩි කාළේ අම්මගේ තනේ එල්ලිල කිරි බොනවා. ඒක ඇවිල්ල ලෝකේ තියෙන සුන්දරම දසුනක්. එයිට පස්සේ ළොකු වෙනකොට කෙල්ලො ආඩම්බර වෙන්න පටන් ගන්නව වර්ධනය වෙන කොට. කන්නාඩියේ පතුරු යනකන් කාමරේ වහගෙන චෙක් කොරල බලනවා. ලස්සනම එක මගේ නේද කියල අහන කොට. නෑ අල්ලපු ගෙදර ලතා ගේ කියල කන්නාඩිය කියනවා. ස්ලාං බ්ලාං සද්දයක් එන්නේ ඊට් පස්සේ තමයි. ඉතින් සේමගේ සාප්පුවට, සිංහ කන්නාඩී වලට වාසියි.

කොල්ලො පින්තූර, චිත්‍රපටි, කවි, කතා තුලින් රස විඳිනවා. සමහර උන් අත්දැකීමෙන්ම විඳගන්න ගිහින් ග්‍රීස් යකා කියලා පොරෝ පාරුත් කනවා. ඔය පාක් වල එහෙම දැකල ඇති ගයිනෝලා වගේ මේව චෙක් කොරන කට්ටිය. ඇත්තටම ඒ අය ගයිනෝලද නැත්නම් මහරගම පිලිකා රෝහලේ පියයුරු පිලිකා පිළිබඳ ස්පැසලිස්ට්ලද කියන්න හරියටම දන්නේ නෑ. ඔය ප්‍රසිද්ධ ගායකයුත් අඬන්නේ "පුංචි පුතේ උඹ ආ පසු අම්මි හුඟක් වෙනස් වෙලා" කිය කිය. ඇයි ඉතින් ඌව එළවනව ඇති. පොඩි එකාගේ අම්මා.

මේ පිළිබදව ලියවුනු කවි, ගීත වගේම ඇඳපු චිත්‍ර ගනන මෙතෙකැයි කියල නිම කරන්න බෑ. ජෝජ් කීට් තමයි මේ පිළිබඳ කප් ගහපු කෙනා. පැමේලා ඇන්ඩර්සන් මුලු ලෝකෙම ජනප්‍රිය වීමේ රහසත් ඇයට විශාල රණ තිසරුන් පිහිටීමයි. ඒ වහේම තමයි ඔය පින්තුරේ ඉන්න සමන්තා ෆොක්ස් අපේ කාළේ හරිම ජනප්‍රියයි. එලිසබෙත් ටේලර්, මැරලින් මොන්.රෝ, උර්සුලා ඇන්ඩ්‍රස් වගේම අපේ ජීවරාණී, රුක්මණී, සන්ධ්‍යාත් මේ සෙට් එකටම අයත් අය. ඒ නිසා එයාලා ගොඩක් ජනප්‍රියයි. විශේෂයෙන් දෙමළ සිනමාවේ මේක අත්‍යාවශ්‍යම අංගයක්. හේතුවනම් කියන්න දන්නේ නෑ.

ළංකාවේ සාමන්‍ය කාන්තාව උඩු කය නිරාවරණය කරගෙන තමයි ඉඳල තියෙන්නේ යටත් විජිත යුගය එන තෙක්ම. ඒ කාළේ මේවල අගයක් තියෙන්න් නැතුව ඇති. පස්සෙ තමයි උඩු කය ආවරණය කරන නීතී පවා ගෙනල්ල තියෙන්නේ. අදටත් සමහර දේවාල වල සාරියෙන් ආවරණය කරනව මිසක් හැට්ට අඳින්නෙ නැති තැන් ඕන තරම් තියෙනවා. ඒ අයට කියන්නෙ තේවා අම්මාවරුන් වගේ මට මතක. සුද්දියෝ නම් දැන් ආයෙත් එළියේ දාගෙන යන්න තමයි වැඩිපුර කැමති. ඔය කළුතර පැත්තේ, එහෙම ඉන්න පාර්ක් එකෙකුත් හදන්න යනවයි කියලයි ආරන්චිය.

කොහොම හරි, ගැට පොලොස් වෙලා, පොලොස් කොස් වෙලා, කොස් වරකාල වෙලා, වරකා වැල වෙනව කියල තමයි ගැමියෝ කියන්නේ. නමුත් අද ඒ කොයි තත්වෙද කියාල හොයාගන්න බැරිවෙන්න ට්‍රයුම්ප් තියෙන නිසා අමාරුයි. මේ ගැන කතා කරන්න ගියොත් පොතක් උනත් ලියන්න පුළුවන්. ඒත් දැනට ඇති නේ. මට ආපු ඊයත් ඔන්න දැම්මා. මගේ පරිවර්ථනය හොඳ තත්වයේද් කියල බලාගන්න.

Choosing a wife

 
A man wanted to get married. He was having trouble choosing among three likely candidates. He gives each woman a present of $5,000 and watches to see what they do with the money.
 The first does a total makeover. She goes to a fancy beauty salon, gets her hair done, new makeup; buys several new outfits and dresses up very nicely for the man. She tells him that she has done this to be more attractive for him because she loves him so much.

The man was impressed.

The second goes shopping to buy the man gifts. She gets him a new set of golf clubs, some new gizmos for his computer, and some expensive clothes. As she presents these gifts, she tells him that she has spent all the money on him because she loves him so much..


Again, the man is impressed.

The third invests the money in the stock market She earns several times the $5,000. She gives him back his $5,000 and reinvests the remainder in a joint account. She tells him that she wants to save for their future because she loves him so much.

Obviously, the man was impressed.
The man thought for a long time about what each woman had done with the money he'd given her.

 Then
 he married the one with the biggest tits.
 
Men are like that, you know.

And on another note!!!!!!!!!!!!!!!

 There is more money being spent on breast implants and Viagra today than on Alzheimer's research. This means that by 2040, there should be a large elderly population with perky boobs and huge erections and absolutely no recollection of what to do with them.

 
If you don't send this to OLD friends right away there will be fewer people laughing in the world

37 comments:

  1. යකෝ ඕක ලොකු ගෑණිව තොරගන්න මොන රෙද්දකටද අරුන් තුන් දෙනාට $5000 ගානෙ දුන්නෙ...

    ReplyDelete
  2. කියන්න දෙයක් ඉතිරිවෙලා නැති එකයි ප්‍රශ්නේ.

    ReplyDelete
  3. ඇත්තද මාතලන් අයියෙ පෘතුගීසි කාරයින්ගෙ කාලෙ විතර ලංකාවෙ ගෑනුන්ගෙ පියයුරු කියන එව්ව ලොකු වැඩියි කියල බදු ගැහුව කියන්නෙ?...

    ReplyDelete
  4. පරිවර්තනය නිකං අතිජාත එකක් නේ.
    වැල වරකා වෙනවා වගේ දාහේ ඒවා මිලියන් වෙලා.
    මං කලින් කතාව කියවලා අහන්න හිටපු ප්‍රශ්ණය තමයි මාසෙකින් මිලියනය හයගුණයක් කරගන්නේ කොහොමද කියලා.
    සක්විති හිරේනේ, එඩී අරියදස්සුන්ගෙන් වෙන්න ඇති?

    ReplyDelete
  5. මෙන්න තන ගැන ජාතික කවිය.

    පළමුව දොඩම් රැක්කා
    දෙවනුව තැඹිලි වික්කා
    පසුව වට්ටක්කා
    වැලක එල්ලී සිටිනු දැක්කා

    ReplyDelete
  6. වැල වරකා වෙලා නෙමෙයි මාතලන්... වරකා වැල වෙලා....

    මම මේ දන්නෙ නැති හින්දයි අහන්නේ.. එතකොට මාතලන් අයියේ ඔය ප්‍රකොටිපතියා ගෑණියෙක් උනානම් ඒකි අපිව තෝර ගන්නේ කොහොමද? අපිට කතන්දරලට ඔබාලට වැඩක් නෑ... මේ පොඩි කොල්ලො ටික හරි වැඩක් ගනී නොවැ..

    ReplyDelete
  7. ඇම්ඩගෙ කතාවෙ තියෙන්නෙ අර අයිස්ක්‍රීම් කන ගෑනු තුන්දෙනා ගැන නේද ???
    පාක් එකේ සීන් එක ගැන කීවම මතක් උනේ . . . මමත් වතාවක් දඩයක් කෑව ගම්පහ පක් එකේ. . . උද්යානයේ නීති කඩකිරීම කියල . . . ඔය පරීක්ශාව කරන්න ගිහිං.

    මගේ ලෝකය ලියන රංග ඕක ගැන මෙහෙම ලියල තිබුන . . . .
    ඒකෙම කොමෙන්ට් එකක් විදියට මම ලියපු එකත් තිබුන . . . .මෙහෙම . .
    නගේ නගේ දීගෙක යද්දී තිබු උඹගේ කැකුළු තනේ
    දීගෙට ගොහිං ටික කලකිං බිම බලයි තනේ
    දරුවෙක් දෙන්නෙකුට කිරිදුන් බිම බලපු තනේ
    නගේ උඹ දුවද්දී උඹටම තලයි තනේ

    ReplyDelete
  8. සාතන්ටත් ඔහොමො එකක් ගැන කතා කර කර ඉන්න තියෙනව නම් වෙන මොකුත් ඕන නැහැ.

    ReplyDelete
  9. @ සාතන්
    එහෙම තමයි බන් සල්ලිකාරයන්ගේ හැටි. බොරුනම් ෆයිව් ඉස්ටාර් හොටල්වලයි කරෝකේ බාර් වලයි කැසිනෝ වලයි කීයක් වියදම් කොරනවද බලපන්කෝ මොහොතක වින්දනයට.
    අනෙක් ප්‍රශ්නෙට උත්තරේ නම් හරියටම දන්නෙ නෑ ඒ වගේ දෙයක් නිසා වෙන්න ඇති වහගෙන යන්න පටන් ගත්තේ. බදු ගැහිල්ල කෙසේ වෙතත් වෙන ගැහිල්ලක් නම් දරුණුවට වෙලා තියෙනවා බොරුනම් බලපන් ටෙලිපෝන් ඩිරෙක්ටරි එක අරන්.

    ReplyDelete
  10. @ ඇනෝ 1
    අපොයි තව කොච්චර තියෙයි ඔය ගැන කතා කොරන්න.

    ReplyDelete
  11. @ කතන්දර
    ඔන්න කතෝ වැල කේස් එක නිවැරදි කරා. ඇමරිකාවේ 5000 කරන ඒවා කොරන්න මෙහේ මිලියනයත් මදි. හරි බිස්නස් කාරයෙකුට මාසෙන් මිලියනය දහ ගුනයක් උනත් කරන්න ක්‍රම ලන්කාවේ තියෙනව. හැබැයි රිස්ක් එක වැඩියි.

    ReplyDelete
  12. @ ඉන්දික උපශාන්ත
    හෙහ්.... හෙහ්...
    තව කොච්චර ලස්සන ඒව තියෙනවද. පොඩි උනුත් බලන නිසා ලියන්න බෑ.

    ReplyDelete
  13. @ අභීත
    ඕන් වැරැද්ද හැදුවා ගොයියෝ. ඒක මට වඩා හොඳට දන්නෙ උඹ නේ. උඹගේ ෆීල්ඩ් එකේමයි මාත් ඉන්නේ. උඹම පබ්ලිෂ් කොරහන් කොහෙමෙයි තෝරන්නේ කියලා. සල්ලි තියෙන කෙල්ලො කෙසේ වෙතත්. දෙමව්පියෝ නම් කැමති සුරා සූදූවෙන් තොර උගත් නැනවත් කුළවත් අයට. එහෙම දීලා. වැඩේ වන උනහම. ආයේ දානවා වරදට සමාව දෙන අය ඉල්ලලා.

    ReplyDelete
  14. @ ඕනයා
    ඔබා කියන කතාව හරි. මහ කුපාඩියෙක්නේ මූ. අනේ අපි නම් එහෙම නෑ.

    ReplyDelete
  15. @ ඇනෝ 2
    සාතන් නෙමෙයි බන් අමරදේවලත් සෙට් උනහම ඕවා ගැන තමයි කතා කොරන්නේ.

    ReplyDelete
  16. අනේ මේව .. දෙවියන්ටම පෙනීයන්..
    පියයුරු නැති ගෑණු මින් මත්තට ඉපදීයන්....

    ReplyDelete
  17. බලන්නකෝ මාතලන් අය්යා මෙහෙම පොස්ට් එකක් දාලා කරගත්තු අකුසල කර්මයක් මහත... ගිම් ගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ උනොත් අය්යාට එල්ලෙන්න වැලක් හොයා ගන්න වෙයි... හිකිස්

    ReplyDelete
  18. @ ගිම්හානී
    කිරි බුදු අප්පේ...!!!
    හීනෙන් වත් ඒ දේ ඉටු නොවියන්...!!!
    වටකුරුවට තව ලොකුවට හැදීයන්...!!!

    ReplyDelete
  19. @ දේවා ගේ අඩවිය.
    උඹ බය වෙන්න එපා මලේ. සිලිකන් තියෙනකම්.

    ReplyDelete
  20. කාන්තාවන් දැනුවත් කිරීම සඳහා කාලයේ තාලයට ගැලපෙන මෙවන් පෝස්ට් එකක් දැමීම පිලිබඳ මම මාතල්ට මගේ ස්තූතිය පුද කරනවා .

    @ඕනයා = ගම්පහ මොකේ කීවා ?

    ReplyDelete
  21. @ හිස් අහස
    හික්ස්...... දැණුවත් කොරන්න. කෝ කිසිම ස්තූතියක්වත් නෑනේ. කස්ටිය අමනාප උනාවද්ද මන්දා. මේ මළදාන ලියන්න ගොහිල්ලා.

    ReplyDelete
  22. ඕං එහෙනං මගෙන් ස්තූතියක් .........:D :D :D

    ReplyDelete
  23. @ ද ලයන්
    මම කිව්වේ සිංහ ධේනුවන්ගෙන් බන්. උඹ සිංහයෙක්නේ..

    ReplyDelete
  24. ලස්සන පියයුරු ඇති කෙල්ලනෙ අහගන්න
    ගිම්හානියා දෙන උපදෙස් පිලිගන්න ...
    තව දුරටත් අපි මේවා රැක ගන්න ..
    …බලියක් නටන්නට මාහා එක් වන්න ...

    ReplyDelete
  25. @ ගිම්හානී

    ගිම්හානියා බලි නැටුමට සැරසෙනවා
    කොල්ලනෙ වරෙව් මම නම් එතනට යනවා
    නටන කොටත් අර එව්වා උඩ යනවා
    ඒ ගැන කවි කතා ඉන් පසු ලියවෙන්වා

    අනේ
    පනේ
    තනේ
    වැනේ

    ReplyDelete
  26. හෙහ් හෙහ් පට්ටයි ඇ

    ජය..

    ReplyDelete
  27. කොමෙන්ට් එක වැරදිලා ඉස්සෙල්ල පොස්ට් එකට දැම්මෙ සොරි.කොම්

    ReplyDelete
  28. @ ගයාන් රූපසිංහ

    ඇත්තෙයි...? :-)

    ReplyDelete
  29. @ ඔබ්සර්වර්
    කොහෙද ඉතින් මේ වගේ එකක් දැක්ක ගමන් කලබලේ නේ.
    වයසෙ වැරැද්ද..... වයසෙ වැරැද්ද....

    ReplyDelete
  30. @මාතලන්:
    එතකොට මම විතරයි වල් . . . ??? තොපි ඔක්කොම උල් ද ???

    @ගිම්හානි:
    ඔය කිවුවට

    @හිස් අහස:
    ඔවුව ලොකු මිනිස්සුංගෙ කතා . . . . උඹ හිටපං පැත්තකට වෙලා . . .

    @ඔබ්සර්වර්:
    නාකි ඔබා මැරෙන්න කලියෙං ඉඩ ලද හැටියෙ ඔබනව . . . . පස්සෙ හීනියට කියනව එබුවෙ වැරදි එකේ කියල . . . .ඕකෙ වැ‍රැද්ද බොලාගෙ නෙමෙයි . . . . .

    ReplyDelete
  31. වෙලාවට මං මේක දැක්කේ පහු වෙලා....

    ReplyDelete
  32. @ ප්‍රසන්න 86 කේ
    ඇයි නැත්තන් උත්තරේ දැනන් උන්නයි..

    ReplyDelete
  33. කිසිත් නොකියමි, කිවු දෙය රස විඳිමි ;-)

    ReplyDelete
  34. පහු පහු වෙලා සෝස්ට් බලන එකෙ වාසිය තමා කෑලි කරලා ලිව්ව ඒවා එකපාර කියවන්න ලැබීම

    ReplyDelete
  35. @ රංග මගේ ළෝකය
    තැන්කූ

    @ බුද්ධි
    ඒකත් ඇත්ත..

    ReplyDelete
  36. ඔය ලිව්ව කවියෙන් ගිම්හානිගේ වස් දොස් ගියාද දන්නේ නෑ....

    ReplyDelete
  37. @ ඇනෝ
    එයාගෙන්ම තමයි අහන්න වෙන්නේ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න