.

.

Oct 27, 2021

ජවිපේ ගමෙන් පටන් ගැන්ම..


කළක් ජවිපෙට චන්දය දීපූ...

උන් වෙනුවෙන් ලියපු එකෙක් විදියට... 

මේක ඉතා හොඳ වැඩක්.


ජනාධිපතිවරණය හැර... 

අනෙක් සෑම චන්දයකදීම ලිව්වේ කරේ 

චන්දේ දුන්නේ 

ජෙප්පන්ට.


ඒක එපා කරේ බුකියේ ඉන්න ජෙප්පෝ..

උන්ගේ, අශූචි හා සම්බන්ද කොමෙන්ට්ස්... කුණුහර්ප, ප්‍රස්තුතතයට අදාල නොවන පෞද්ගලික මඩ ගැසීම්, කුණුහබ්බ, ඉන්බොක්ස් මරණ තර්ජන, රිපෝට් කිරීම්, බ්ලොක් කිරීම් නිසා....


ජේවීපියට චන්දය දුන්න මැදිහත් මිනිස්සු විශාල ප්‍රමාණයක් උන් නැති කර ගත්තා..


ඇත්තටම මිනිස්සු තුල බියක් තියෙනවා මෙයාලා බලයට පැමිනියොත් ආයෙත් විරුද්ධ අදහස් තියෙන මිනිස්සු මරලා දායිද කියලා...


ජෙප්පොත් මේ රටේ දේශපාලනයේ ඉන්න ඕන.. අනිවාර්‍යයෙන්.. නැත්නම් විපක්ෂයක් ඇත්තේ නැති තරම්...


මේ තීරණය හොඳ තීරණයක්...


ඔය ප්‍රෙස් බ්‍රීෆින් දේශපාලනයෙන්වත්, 

වොයිස් කට් දේශපාලනයෙන්වත් 

කවදාවත් චන්ද ලැබෙන්නේ නෑ.  


අනික උපාධි හා බුද්ධිමත් මාන්නය. 

ඕක සාමාන්‍ය මිනිස්සුන්ට දිරවන්නෙම නැති දෙයක්...


හදුන්නෙත්ති මාතරෙයි කියලා අපි දන්නේ එහෙන් චන්දේ ඉල්ලන කොට.


ඔය ටිල්වින්වත්, අන්‍රයියා තියා, ගමේම ඉන්න ජේවීපි චරිත වෙන, සමන්ත විද්‍යාරත්න, නලීන් හේවගේ, නාමල් කරුණාරත්න වගේ අයත් මම හිතන්නේ ආසන සංවිධා යකෙක්ගේ නමක් ගමක් ඉන්න තැනක් දන්නේ නෑ. 


ශේප් වෙන්නේ සහෝදරයා සහෝදරී කල්ට් එකෙන්.. ඒකට ඇන්දෙන එකා ඇන්දෙනවා..


අනික ඔය බලමණ්ඩලේ සෙට් එක විතරක් හිටගෙන බත් පැකට් කන බොරු ෂෝ නැතුව ගමේ එකා එක්ක එකට කන්න බොන්න වෙනවා. උන්ට ජනාධිපති රෝල් එක පෙන්නලා වැඩක් නෑ...


බල මණ්ඩලේ උන් හොරෙන් බීලා නෝන්ඩි වෙනවට වඩා... 

ගමේ උන් එක්ක ගල් බෝතලේට සෙට් වෙලා.. සුනිල් අයියගෙ සින්දුවක් කියලා.. 

අරුන්ට කිස් එකක් දීලා ආවා නම් 

චන්ද එන්නේ බුරුතු පිටින්..

ලංකාවේ දේශපාලන කල්ට් එක... ඒක..


මහින්ද මහත්තයා නෙමේ, චන්ද්‍රිකා උනත් පාර හදාගත්තේ එහෙමයි.. බීම අපේ කල්ට් එකක්.. ඒවට විරුද්ධ වීම විකාරයක් ..


එයාලගෙ ගෝල්ෆේස් තොයිලෙදි, ස්ටේජ් එකේ වැඩෙත් එකම විකාරයක්.. එතනට ගේන්න තිබ්බේ ගමේ සඟ වෙද ගුරු ගොවි කම්කරු පිරිස.. කොටින්ම බල මණ්ඩලේ උන් ටිකත් බිම..


ඒ කියන්නේ එයාලා ටාගට් කරන්න ඕන නිර්ධන පන්තියයි, පහළ මධ්‍යම පන්තියයි..


ඇත්තටම මේක හොඳ වැඩක්..


විජිත හේරත්ගේ පෝස්ට් එක ලාල් කාන්තට දෙන්න ඕන.. සමන්ත විද්‍යාරත්නට තැනක් දෙන්න ඕන.. මිනිස්සුන්ගේ හදවතට කතා කරන්න පොර දන්නවා..


ඒ වගේම ගෝල්ෆේස් ඉස්ටේජ් නෝනා මහත්තුරු ටිකත් ගමට ගෙනියන්න ඕන...


ජෙප්පන්ගේ මේ වෙනසට..


හදවතින්ම සුභ පතනවා..


ඔය ඔක්කොම කරත් වැඩක් නෑ..

බුකි බලකාය ශිෂ්ඨ සම්පන්න පිරිසක් නොකරන තාක්...


උන්ට මම කියනවා ලාල් කාන්ත ආදර්ෂයට ගන්න කියලා...


අලුත් ගමනට අපේ සුභ පැතුම්...!!!


.

(පුලුවන්නම් මේකත් රිපෝට් කරලා, කුණුහබ්බ කියලා, අශූචී කොමෙන්ට් දාලා බ්ලොක් කරපල්ලා)

.

26 comments:

  1. බුකියෙ පකිර් මාතලන්ට පඩත්තල හුජ්ජ කොල්ලො කෙලලා පව් ඔයි!!...5 වෙනි එකවුන්ට් එකත් හදාගනින්

    ReplyDelete
  2. සමාජවාදය එක්ක යන්නත් බෑනෙ ඉස්සරහට🙄

    ReplyDelete
  3. අසිරිමත් ශ්‍රී ලංකාවේ වෙසෙන දූපත් මාම්නසිකත්වයෙන් පෙලෙනෙ උම්ගේ Logic

    1.Facebook එකේ Cover Photo එකට වාහන වල Photo එකක් හෝ Profile එකට වාහන වල Photo එකක් දාලා නැත්නම් හෝ Account එකේ වාහන වල Photo දාලා නැත්නම් ඌම්ට වාහන නැහැ����අඩු ගානේ ඌම්ට පුට් සයිකලයක්වත් නැහැ.

    2.අහල පහල,නෑදෑ කෙනෙක් වාහනයක් ගත්තාම

    *අපෝ ඕකුන් හිටපු හැටි ඉස්සර
    *ඕක Rent එකට අරන් වෙන්න ඇති
    *කුඩු විකුණලා වෙන්න ඇති
    *Finance කරලා වෙන්න ඇති(මෙම ගොත්‍රික අදහස් ඇති උදවිය සිතන්නේ Finance කියන්නේ නොමිලේ වාහන දීලා හරි වෙන කවුරු හරි වාරික ගෙවනවා කියලා)

    3.එකෙ මිනිහෙක්ට තියෙන්න පුලුවන් එක වාහනයයි

    *අම්රූට තියෙන්නේ අර වාහනයක් නේ,අනිත් ඒවා වෙන කාගේ හරි වෙන්න ඇති����

    4.කොල්ලෙක් කෙල්ලෙක් එක්ක,කෙල්ලෙක් කොල්ලෙක් එක්ක තනියම කතා කර කර හිටියොත් උන් දෙන්නා කසාද බැඳලා වගේ කියවන්නේ.

    5.සල්ලි තියෙන අය ඒ සල්ලි ඔක්කොම දුප්පත් මිනිස්සුන්ට බෙදලා දෙන්න ඕන,බෙදලා දීලා Alto එකක යන්න ඕන����

    6.තමන්ගේ අම්මාගේ/තාත්තාගේ වාහනයක් හෝ වාහන පාවිච්චි කරනවා නම්

    *අරූ අම්මාගේ,තාත්තාගේ ඒවනේ පාවිච්චි කරන්නේ(ඒ ගෝම්ත්‍රිකයන් කියන විදියට අම්මලා තාත්තලා හම්බ කරන්නේ එහා ගෙදර උම්ට,වෙන උම්ට)����

    7.තමන් මහන්සියෙන් හම්බ කරලා වාහන ගත්තොත්

    *අපෝ ඌම්ට අම්මලා අරන් දීලා වෙන්න ඇති

    *ඕම්කා රඟනවා වැඩි

    *දෑවැද්දට හම්බ වෙලා ඇති

    *කවුරු හරි අරන් දෙන්න ඇති

    *Finance වෙන්න ඇති

    *ටිකට් එකක් ඇඳිලා වෙන්න ඇති

    8.කොන්ඩේ රැවුල වැව්වොත් ඌ රම්ස්තියාදුකාරයෙක්,කුම්ඩුකාරයෙක්

    9.කොට කලිසමයි,රබර් සෙරෙප්පු දැම්මොත් හිම්ඟන්නෙක්

    10.වාහනේක ගියොත් සල්ලිකාරයෙක්,බයික් එකක ගියොති දුප්පත් කෙනෙක්

    11.DTM App එකේ වාහනේක Number එක ගහලා බැලලා,එකේ අයිතිය Finance company එකකට නම් හිතන්නේ Finance එකක් කියලා.උම් දන්නේ නෑ සමහර විට Finance එකක් වෙන්නත් පුළුවන්,Open paper තියෙන එකක් වෙන්නත් පුළුවන් කියලා

    12.Facebook account එකෙන් වත්කම් මැනීම

    මීට අමතරව තව තියෙ නම් Comment කරන්න

    ReplyDelete
  4. කාබනික පෝර ගෙනාවද රට මීහරක් බූරුතන්...? දෙපාරක් reject කරපු ගූ පුරවපු නැවක් ලගලගම එනවා... කාබනික පෝරවලට මාරුවෙන්න නිසි වැඩපිලිවෙලක් නැතුව පිස්සෙක්ගේ පිස්සුව වැඩකරලා දැන් කිසිම ගැලපීමක් නැති කතා හදලා දානවා... තොපිට පුකේ ඉඳන් පිස්සු මී හරක් බයියෝ

    ReplyDelete
  5. කිරි , එලකිරි , සමහරු කියන විදියට ගොං කිරි , පිටි කිරි යනු සර්ව භක්ෂකයන් වශයෙන් මිනිසුන් පරිභෝජනය කරන "පානයක්" . "අඥේ මං ඥං ඔව්ව බොඥ්ඥෑ.. ලමයින්ට දෙඥ්ඥෙත් ඥෑ" "ඉපදුන දවස් වල බිව්වට පස්සෙ ලොකු වෙලාත් කිරි බොන එකම සත්වයා මිනිසාය" වගේ කතා පුද්ගලිකයි මට දැනෙන විදියට. කිරි බොන එක නොබොන එක පුද්ගල අයිතියක්. අපි කෝපි බොන්නෙ බඩේලිය යනකොට ඇබේ වදින්න. නිකං කෝපි බිව්වම පහුවදාට අමාරුයි. ඒත් බොහෝ රටවල දවස පුරා බොන්නෙ කෝපි. ආහාර පුරුදු සහ ඒවායේ රුචි අරුචිකම් පුද්ගලානුබද්ධයි.

    සමහරුන්ට ප්ලේන්ටියක් / කහට එකක් ගැහුවම වේලක් යවාගන්න පුලුවන්. සමහරුන්ට උදේම කිරි එකක් බිව්වම දවසම ෆිට්. මම දන්න සමහරු මට හම්බ වෙලා තියනව රෙඩ් බුල් එකක් බිව්වම ෆිටේ ෆිට් වෙලා මාරම හයියක් එනව කියල කියන . නිදිමත හැදෙනව නම් කෝපි එකක් බොන පුරුද්ද අපි හැමෝටම තියනව. ප්ලේන්ටිය සහ සිගරැට් එක කියන්නෙ දුම් ලෝලීන්ගේ ජීවිතයත් එක්ක එකට බැඳුනු කාරණාවක්. සමහර කෑම වර්ග සම්බන්ධවත් ඔය වගේම රුචි කම් සහ යම් දෙයක් අරභයා ඒවා පරිභෝජනය කරනවා කියන මතය සහ විශ්වාසය මිනිස්සු තුල තිබෙනවා. උදාහරණයක් වශයෙන් මුස්ලිම් ගොඩැල්ලකට ආනමාලු, රත් කෙසෙල්, දූරියන් වගේ දෙයක් අරන් ගියොත් නොවටිනා ගාණකට ඒවා අලවි කරගන්න පුලුවන් කියලා ඒ අදාල මිනිස්සු දන්නවා. වාජිකරණ ගුණයන් සහ සරු බව එක්ක අදාල ජන කොට්ඨාශයේ තිබෙන ඒ වැඩි සළකිල්ල වෙනම කතා කරන්න ඕන කාරණාවක්. ඒක පැත්තකින් තිබ්බොත් ඔය ඉහත සඳහන් කරපු දේවල් බීමෙන් සහ කෑමෙන් "මාරම දෙයක් ලැබෙනවා" කියලා හිතන් ඉන්න එක මම නම් දකින්නෙ අතිශ්‍යොක්තියක් විදියටයි. ඒ දේවල් වලින් යම් බලපෑමක් තිබෙන්නට පුළුවන් නමුත් මිනිස්සු මානසිකව ඒ බව වැඩි කරගෙන ආරූඪ කරගන්නවා.

    ඔතනදී "පිටිකිරි" කියන කාරණාව ගැන කතා කලොත් පුද්ගලිකව මට අදාලයි. පොඩි කාලෙ ඉඳන් පිටි දිය කරලා බීපු පුරුද්ද අදටත් එහෙමමයි. කහටට මික්ස් කරලා, කෝපි එක්ක, මයිලෝ එක්ක, නෙස්කැෆේ එක්ක ඔය කියන "ඊනියා කිරිපිටි" දියකරලා රසවිඳින එක අදටත් කරන දෙයක්. මං ඒ දේ එන්ජෝයි කරනවා. ගම්පහ ටවුමෙ කරක් ගහන උන්දැලා හැමෝම "ඉසුරු එකේ ටී එක" ගැන හොඳට දන්නව ඇති. වෙනම රසයක් වෙනම ෆීලිං එකක්. ක්ලාස් යන කාලේ ප්ලේන්ටිය සහ සිගරැට් එක එක්ක 200 බස් ස්ටෑන්ඩ් එක ගාව, ගාඩර් එකෙන් එහා පැත්තේ තනි වුනු කොල්ලො ඉත්දි, කෙල්ලො ඉසුරු එකේ ටී එක බොන්න එකතු වුන බව අපි දන්නව. පසු කාලීනව කොල්ලො තමන්ගෙ කෙල්ලත් එක්ක ඇවිත් ඉසුරු එකේ ටී එකේ රසය හඳුනාගන්න ඇති. ඔය ඉසුරු එකේ ටී එකට වහ වැටුනු මාත් බිරින්දෑත් ඉසුරු එකේ යක්කල බ්‍රාන්ච් එකේ ඇන්ටි කෙනෙක්ගෙන් ඒක හදන විදිය අහගෙන ගෙදර ඇවිත් හදාගෙන බිව්ව හැටිත් මතකයි. නොස්ටැල්ජියානු මතකයන් අවදි කරන්න අපි රසවිඳින කෑම බීම වලට පවා පුළුවන්. පත්තර කොලේකට කිරිපිටි හැන්දක් දාගෙන සීනිත් දාගෙන කවලම් කරලා කෑවොත් අපි ඔබ හැමෝටම ආයෙමත් ළමා කාලෙට යන්න පුළුවන් වෙයි.

    මම දකින විදියට නම් කිරි කියන්නෙ බීමක්. තේ, කෝපි වගේම. සමහරුන්ට හවසට අඩියක් ගහලා සංවාදයක් කරනවා වගේම, සමහරුන්ට ටී එකක් එක්ක පොතක් බලනවා කියන්නෙත් පොඩි ආතල් එකක් තියන වැඩක්. කිරි පිටි කියන්නෙ ඒ ටී එක හදාගන්න කලවම් කරන කුඩක්. ඔව්, වෙන්න පුළුවන්, ඒකට දාන සීනි අන්තිම හොඳ නෑ, මෙලමයින් දාපු සුදුපාට කරපු ඊනියා කිරිපිටිත් හොඳ නෑ. ග්ලයිෆොසේට් ගහලා වල් මර්ධනය කරපු දළු එන්න සහ කඩන්න ලේසි වෙන්න රසායනික පෝර ගහලා හදන තේ කුඩුත් හොඳ නෑ �� (ඔව් Madawa අයියෙ උඹට තමයි කිව්වෙ) . වැඩිපුර බිව්වොත් වතුරත් ඇඟට හොඳ නෑ. හැබැයි ඔය එකක් වත් නැතිනම් අර ටී එක හැදෙන්නෑ. අර ෆීලිං එක එන්නෙත් නෑ. එන්ජෝයිමන්ට් එකත් නෑ.

    කිරිපිටි ගෙන්නන එක නවත්තපු කතාවක් යනවා. වෙන්න ඇති, ආණ්ඩුවට ඩොලර් නෑ. අඩියක් පුඩියක් ගහන එක වෙනුවට රෑට ටී එකක් ගහලා මොකක් හෝ බලන විඳින එකටත් කෙලවෙන්නද මේ එන්නේ? අනේ මන්දා. මාලු පාන් වල මාලු නෑ වගේ තමයි සිල්ලර කඩ වල සුපර්මාකට් රාක්ක වල හයිලන්ඩ්, පැලවත්ත කිරි නෑ. නැවෙන් ගෙන්නලා ලස්සන පැකට් වල අහුරලා මාකටින් කැම්පේන් කරලා, පෝස්ටර් ගහලා , ස්ලෝගන් හදලා ,ඇඩ්වටීස්මන්ට් දාලා විකුණන ගාණටම සත පහක ඇඩ් එකක් මාකටින් කැම්පේන් එකක් නැතිව හෙළුවෙන් වගේ ඉටි කවරෙක විතරක් දාපු හයිලන්ඩ්, පැලවත්ත කිරි වික්කම චූටි ලාබයක් ඇත්තෙ නේ? දැවෙන ප්‍රශ්ණ තමා මේවා...

    ReplyDelete
  6. රවට්ටා ගනිමු අපි අපි
    පැලඳ පාට කණ්නාඩි
    මොට්ටකං අපේ
    මහමෙරකටත් වැඩි

    ReplyDelete
    Replies
    1. නිමල් අංකල් මේ පහල ලින්ක් එකෙන් ගිහින් (ක්ලිප් එකක්, මේක) බලන්න, මේ කතුරු මිතුරු සිනමා නිර්මාණය රසවින්දා ද? ඔයගොල්ලොන්ගේ වයසේ සෙට් එකක් රඟපානවා ඒ නිසා සම්පූර්ණ චිත්‍රපටය බලන්න, බලලා විචාරයක් එහෙම ලියන්න බලන්න. ��

      https://www.facebook.com/sam.perera.169/videos/576321787049601/

      Delete
    2. link එකෙන් ගියාම හම්බ වුණේ විනාඩි 2 තත්පර 5 ක ක්ලිප් එකක්, කතුරු මිතුරු දිග film එකක් කියලයි හිතුණේ. මල් හතයි වගේ. හොයල බලන්න ඕනි!
      ඔත්තුවට ගොඩක් ස්තුතියි!

      Delete
  7. ළමාතං,

    සමගි ජන බලවේගයේ සහ එජාපයේ ආගමික කටයුතු පිළිබඳ විශේෂඥ උපදේශක පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහනක්;

    "යොහානි ද සිල්වා"

    //මෙයාට වෙන්නෙත් රනු මොන්ඩාල්ට වෙච්චදේමයි ඔන්න බලාගනිල්ල.

    අර මොකක්ද අනුන්ගේ සින්දුවක් කියලා ලෝකයම කතාකරපු යො⁣හානි කෙල්ල ගැන කියන්න තියෙනවා බොලාට. මෙයා ගැන අපේ රටෙි කිසිම කලාකාරයෙක්වත් කතා නොකරන වෙලාවේ මම මෙයා ගැන ලිව්වා බොලාට මතක ඇති.

    අනුන්ගේ සින්දුවක් කියලා හරි අපේ රටේ එකියක් ඉදිරියට යනවානම් හොදයිනේ.ඒ හින්දා මම ඒකි ගැන මුහුණුපොතේ ලිව්වා.ඒකට මට ගොඩක් එවුන් බැන්නත් එක්ක.

    එකෙන් කමක් නැහැ.මම කෝකටත් කියලා මේ කෙල්ලට සුබපතන්න ඔිනේ කියලා ගත්තා කෝල් එකක්.මෙන්න යකෝ කතාක⁣ළේ මේකිගේ මැනේජර්ද මොකෙක්ද එකෙක්.එයාට කතාකරන්න බැහැ,එයා හමුවෙන්නත් බැහැ, කියලා මු කිව්වා. යකෝ පස්සේ අර මැනෙජරයා කියන ගොබිලා මම දන්න කෙනෙකුට කියලා තියෙනවා අපිට මොකටද හාමුදුරුවරු කියලා. බොල ගොන් ගොබිලෝ තෝ දන්නේ නැ,

    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.ඔිනේම එකෙකුට ඔිනාවට වඩා ප්‍රසිද්ධිය හමුවුනාට පස්සේ ඒකෙන් පිම්බුනොත් ගිහි හෝ පැවිදි ඔිනේම එකෙක් ඉතා ඉක්මනින් පශ්චාත් බාගේ බිම ඇනගන්නවාමයි බොලව්.මේතරම් උඩින් ඉන්න මේයාට වෙන්නේත් ඔිකමයි.

    මුදල් ලැබෙනකොට ඔිනේම එකෙක් වෙනස් වෙනවා.ඉදිමෙනවා.අන්තිමට හුළං බහිනවා.දේශපාලයොත් එහෙමනේ බොලව්.උන්ටත් මුල මතක් වෙන්නේ හුළං බැස්සාමනේ

    තොපිට මම අද එකක් කියන්නම්.උඹලට මතකද අර ඉන්දියාවේ පාරේ හිඟා කකා හිටපු රනු මොන්ඩාල්.ඒ ගැනිව නාවල කරලා අරන් ගීත කියන්න ගත්තනේ.රනු මොන්ඩාල්ට මහ ජනප්‍රියත්වයක් හම්බවුනා.සල්ලි හම්බවුනා.අන්තිමට ඒකි පිම්බුනා.ඇඟේ ගෑවුණත් මිනිස්සුන්ට බනිනන් පටන් ගත්තා.උද්දච්චකමක් ආවා.අන්තිමට මොකද වුණේ.ඒකි හිටපු තැනටම ආපහු වැටුණා…මට මේකි ගැන කියන්න තියෙන්නෙත් එච්චරයි බොලව්.

    අනික ඔික රැල්ලක්.රැලි එනවා යනවා බොලව්.මටනම් දැන් හිතෙනවා මහාචාර්ය නලින්ද සිල්වා මේ කෙල්ල ගැන කියපු දේවල් හරි කියලා බොලව්.අපේ රටේ කලාකාරයෝ තවමත් මේ කෙල්ල ගැන කිව්වේ නැත්තේ අවසානයේ වෙනදේ දන්න හින්දා වෙන්න ඇති බොලව්.

    කටුස්සගෙ කරේ රත්තරන් බැනදාම වෙන්නෙ මොකද කියල කතාවකුත් තියනවනෙ ඒකම තමයි මෙිත්. මම හිතන් හිටියෙ ඉතාම නිහතමානි කමෙන් ඉදිරියට කටයුතු කරගෙන යයි කියල//

    මේකට හේතුව මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මාතලන් / ප්‍රියන්ත හේවගේ/ ජානක ප්‍රියන්ත යනාදී නම් වලින් ඉන්න පොර නොදන්න විශයක් නෑ. හැම සබ්ජෙක්ට් එකටම කට දානවා.මේකා ටුවරිස්ට් ගයිඩ් කෙනක් . අධ්‍යාපනය ඕ ලෙවල් වත් නෑ . සුද්දන්ට පාරක් පෙන්නලා, ගංජා ටිකක් විකුනලා, බීච් එකේ කොල්ලෙක්ව විකුනලා ඒදා වේල හොයා ගත්ත පොර දැන් දේශපාන විශ්ලේශකයෙක් වෙලා. මේකා ගනිකාවක් සුද්දන්ට විකුනන්න ගිහිල්ලා හික්කඩුව පොලිසියෙන් ගුටි කෑවා. ඒක ඌට මතක් කරලා දුන්නම මාතලන්කාරයා මාව බ්ලොක් කරලා

      Delete
  8. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වටකරගෙන ව්‍යාපාරිකයන් විශාල පිරිසක් සිටින බවත් සියල්ල වන්නේ මුදල් වලට බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ මුස්ලිම් කටයුතු සම්බන්ධීකාරක ශිරාම් යුනුස් සඳහන් කරල තියෙන්නෙ නේද?

    මින් ඉදිරියට පොහොට්ටුවට මුස්ලිම් ඡන්ද කිසිවක් නො ලැබෙනු ඇති බවත් මෙතෙක් බහුතර මුස්ලිම් ජනයා පොදු ජන පෙරමුණට ලබා දුන් මුස්ලිම් ඡන්ද 98% ක් යළි නොලැබෙන බවත් ඔහු පැවසීය.

    වත්මන් රාජපක්ෂ ආණ්ඩු බිද වැටෙන තුරු මුස්ලිම් ජනතාව පුල පුලා බලා සිටින බවත් ඔහු සඳහන් කලේ මේක ඇත්ත කතාවක්
    අන්තර්ජාල සාකච්ඡාවක දී මේ අදහස් පළ කළේ.

    විසිවන සංශෝධනයෙන් පසු අග්‍රාමාත්‍යවරයා කොන් වී ඇති බවත් ජනාධිපති සහ අගමැති යනුවෙන් කණ්ඩායම් දෙකකට බෙදී ඇති බවත් පවසන ඔහු අගමැති තනතුර අද නමට පමණක් ඇති බවත් එහිදී තව දුරටත් කියා සිටි අතරම දේශපාලනය කරන්න එන එකා ආත්මතය මුල්කරගෙන දේශපාලනය කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව ප්‍රමුඛයි.නැතිනම් නොන්ඩි ගහගෙන පාර්ලිමේන්තු වඩින උත්තමයින් ඉන්න පාර්ලිමේන්තුවක් අපිට තියෙන්නේ නැහැ.

    225+1 න් අති බහුතරයක් සහ උන් වටා ඉන්න කම්බ හොර නඩේ ඉන්නකල් මේ රට හදනවා බොරු. ගිය ආණ්ඩුවේ තනතරු දරල කුඹුරු ගොදකරගෙන හෝටල් හදපු එකෙක් ,ඉතිරි ටික ඉවර කරගන්න මේ ආණ්ඩුවට සෙට් වෙලා ඉන්නවා. උට සතොසේ තනතුරු ලැබිල තියෙනවා. ජාතික ජන බලවේගයේ සාමාජිකයන් අති බහුතරය පුද්ගලික විශ්ව විද්‍යාල, පුද්ගලික කරමාන්ත, රජය රැකියා ගැන අදහස් වෙනස් කරලා සම්පූර්ණයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ වගේ ප්‍රතිසංවිධානය කිරීම අනිවාර්ය වන අතර ජවිපෙ මීට වඩා ප්‍රයෝගික වියයුතුයි. ඔවුන්ටත් සුපුරුදු කාටවත්ම කරන්න බැරි පොරොන්දු දීල බලය ගත්ත්තොත් මීට වඩා ගොඩාක් භයානක විදියට පාරේ උද්ගෝෂණය කරන්න විපක්ෂයක් දැන් ආණ්ඩුවේ ඉන්නවා කියල ඔවුන් දැනගන්න ඕනේ.

    ReplyDelete
  9. ලංකාවේ සැබෑ ප්‍රශ්නය මීට වඩා ගොඩාක් බරපතළ දෙයක් මාතලන්, ආණ්ඩුවේ විපක්ෂ කණ්ඩායම් වල සහ අනෙකුත් හැම දේශපාලනික පක්ෂ වල අයට මේ ගැන කිසිම අදහසක් හෝ අවබෝධයක් නැහැ, ඔය ගම නගර බයිල ගගහ ඉන්න කට්ටියට එදා වේල ගොඩ දාගන්න හොඳයි. වඩාත්ම බරපතල වන ආර්ථික ප්‍රශ්න අමතක කරලා සමාජ දේශපාලනික අර්බුදකාරී වටපිටාව ගැන සරල උදාහරණයක් කියන්නම්, හැබැයි මෙය තවත් පර්යේෂණ කළ යුතු අදහසක්.

    ලංකාවේ පොදු සමාජය නිරික්සද්දී මට පෙනෙන්නේ දැන් ලංකාවේ පරම්පරා දෙකක් අතර උග්‍ර සංස්කෘතික ඝට්ටනයක් සිදු වෙමින් තිබෙන බවයි. එක් පරම්පරාවක් යුද්ධය අත්දුටු පරම්පරාවයි. වසර 2,000 ට පෙර උපන් පිරිස ලෙස දල වශයෙන් ඔවුන් හඳුනාගත හැකිය. “පූර්ව-සහස්‍ර පරම්පරාව” (pre-millennium generation) ලෙස මා ඔවුන් පොදුවේ හඳුන්වනවා. එම පරම්පරාව සතුව සාම්ප්‍රදායික සිංහල/දෙමළ/මුස්ලිම්... සංස්කෘතික ලක්ෂණ සෑහෙන දුරකට ඉතිරිව පවතී. අධ්‍යාපනය, මාපිය දූදරු සම්බන්ධය, විවාහය, දරුවන්, රැකියාව, ආගම, ජාතිය වැනි කාරණා පිළිබඳව අනන්‍ය ලක්ෂණ එම පරම්පරාවේ දැක ගත හැකිය. එමෙන්ම යුද්ධය වෙනුවෙන් කළ කැප කිරීම් ඔවුන්ගේ මනසේ කාවැදී ඇත.

    ඊළඟට අනෙක් පරම්පරාව යුද්ධය අත් නොදුටු පරම්පරාවයි. එනම් වසර 2,000 න් මෙහා උපන් පිරිස ලෙස දල වශයෙන් හඳුනාගත හැකිය. “පශ්චාත්-සහස්‍ර පරම්පරාව” (post-millennium generation) ලෙස මා ඔවුන් හඳුන්වනවා. ඔවුන් ඉහත පරම්පරාවේ සංස්කෘතියෙන් බොහෝ වෙනස් ලක්ෂණ ඇති පරම්පරාවක් බව මට නිරීක්ෂණය වේ. (මා වැරදි විය හැකිය). ඒ වෙනස්කම් මොනවාද යන්න දැනට මට සවිස්තරව කිව නොහැකි වුවත් ඒවා ඉහත පරම්පරාවේ සංස්කෘතික ලක්ෂණවලින් බරපතළ ලෙස වෙනස් බව පමණක් දැනට කිව හැකිය. මේ තත්ත්වය සමාන වෙන්නේ දෙවන ලෝක යුද්ධයට මුහුණ දුන් බ්‍රිතාන්‍ය පරම්පරාව සහ ඉන් පසු එහි පරම්පරාව අතර 1960 ගණන් වල සිට ඇති වුණු සංස්කෘතික ඝට්ටනයට යැයි මට සිතේ. ගෝලීය පරම්පරා බෙදන (සෝ කෝල්ඩ් Baby Boomer, Gen X, Gen Y, Gen Z...) ක්‍රමය ලංකාවට එතරම් අදාළ නොවන බව මගේ අවබෝධයයි. මෙමගින් අද සමාජයේ නිරීක්ෂණ බොහෝමයක් පැහැදිලි කළ හැකි යැයි මට සිතේ.

    මීට සරල උදාහරණයක් ලෙස සැලකිය යුතු හේතු නොමැතිව ලංකාව ප්‍රතික්ෂේප කරමින් සිටින සහ බොහෝ විට රට හැර යා යුතු යැයි සිතන පිරිස වැඩිපුරම අයත් වන්නේ පශ්චාත්-සහස්‍ර පරම්පරාවට යැයි මට පෙනේ. එම චර්යාව මෙම සංස්කෘතික වෙනස්කමෙන් පැහැදිලි කළ හැකිය. සරලව කිවහොත් ඔවුන්ට ලංකාවේ ප්‍රමුඛ ජාතික සංස්කෘතිය (Dominant National Culture) ගැලපෙන්නේ නැත. ඔවුන්ගේ සංස්කෘතික විතැන් වීමට යුද්ධයෙන් පසුව රාජපක්ෂ ආණ්ඩුව විසින් සිදු කිරීමට උත්සාහ කළ ඇමරිකන් පන්නයේ ඇඟට දැනෙන සංවර්ධනය උත්තේජනයක් වී ඇති බවක්ද පෙනේ. එම ව්‍යාපෘතිය අසාර්ථක වීමම මේ නව පරම්පරාවේ අපේක්ෂා භංගත්වයට හේතුවක් වී තිබීම සිත් ගන්නා සුලුය. මෙම සංස්කෘතික ඝට්ටනය ඊළඟ වසර දහය විස්ස තුළ කෙසේ සකස් වේවිද කියා පරිස්සමින් නිරීක්ෂණය කර බැලිය යුතුය. මේ ඝට්ටනයේ උච්චස්ථානය තවම එළැඹි නැතැයි මට සිතේ. පුද්ගලිකව මම නම් පුද්ගලිකව මේ පශ්චාත්-සහස්‍ර පරම්පරාවේ සැලකිය යුතු මට්ටමකින් විශාල පිරිසක් හෝ නැවත නොඑන්නම රටින් පිට වෙනවාට කැමතියි. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද දැන්?

    ReplyDelete
  10. ගිලන නැවෙන් පනින මාතලන් මීයෝ,

    තොපේ මහලොකු නන්ද සේන ඩෝ ස' ගෝතයා හත් පොලේ ගාගෙන නාන කොට තමා තොපිට ජවිපෙ ජාතික බලවේගයේ වැදගත්කම මතක් උනේ? තොපි වගේ අවස්ථාවාදීන් මොනවා කියන්නද? ගම සමඟ පිළිසඳරක් කියලා බෝඩ් එක ගහගෙන ගම් ගානෙ ගිහින් තමන්ගේ බැරි බැරියාවට අඳෝනා කියන එක විසඳුමක් ද...?

    ලැජ්ජා නැතුව සම "හරක්" තවම ඒ ජෝක් වෙනුවෙන් පෙනී ඉන්නවනේ, අපි දැක්කනේ ගම් ගානෙ ගිහින් කම්පියුටර් ගලෝපු හැටියි තල් ගස් පෙන්නලා පොල් ද කියලා අහපු හැටියි... ජවිපෙ ගමට ගිහින් ගුණාත්මක සංවාදයක් කරනවා බලන් හිටපන් රට පුරාම, දැනට මේක බලපිය ගොන් රිළව;

    'නුඹත් 225 ම එපා කියා සිතූවෙක්ද?
    සිස්ටම් චේන්ජ් එකක් බලාපොරොත්තු වන්නෙක්ද?

    අලුත් දේශපාලන සංස්කෘතියක් තුල ගොඩනැගිය හැකි අලුත් රටක් පිලිබඳ සිහින මවන්නෙක්ද?

    දූෂිත දේශපාලකයන් දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කළ විකල්පයක් සොයන්නෙක්ද ?
    #විසඳුම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය යි !

    ලොව පුරා ඇති නවීනතම සමාජවාදී මූලධර්ම මත පදනම්ව නව ගෝලීය සමාජ සුබසාධනය පිළිබදව සංකල්ප වලට අනුගතව සම්පාදනය කල කාලීන අතිශයින් ප්‍රායෝගික විසඳුම් යෝජනා ජාතික ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට ජාතික ජන බලවේගය සමත්ව ඇත.
    ඔබ ධනපති හෝ මධ්‍යම ප්‍රාන්තික කුටුම්භයකට පසුබිමකට අයත් වුවත් ශිෂ්ඨවත් මනුෂ්‍යයෙක් ලෙස ශිෂ්ඨවත් ජීවතයක් ගත කරන්නට, ශිෂ්ඨවත් සමාජයක්
    ශිෂ්ඨසම්පන්න රටක් ගොඩනඟන්නට සමාජවාදී මූලධර්ම අතිශයින් යෝග්‍ය වේ.

    වීඩියෝ පෝස්ටුව මෙතැනින් ��

    https://m.facebook.com/story.php?story_fbid=727394158662493&id=100041757469342

    සම්පූර්ණ වැඩසටහන;

    https://youtu.be/vMrXr9EzP4I

    ReplyDelete
  11. මට නම් හිතෙන්නෙ ජවිපෙ කියන්නෙ වැල යන අතට මැස්ස ගහන පක්ෂයක්. මොකක් හරි පක්ෂෙකට කඩේ යනවා. ඊට පස්සෙ රට අස්ථාවර වෙනකම් බලාගෙන ඉන්නවා. අන්තිමට උනුත් එකයි මුනුත් එකයි කියලා මැරෙන්න හදනවා.වර්තමාන පක්ෂ නායකයා නිසයි ජවිපෙ 3% ට ඇද වැටුණෙ. ප්‍රතිපත්තියක් ඇතුව දේශපාලනය කලා නම් ඔයිට වඩා චන්ද ප්‍රතිශතයක් ගන්න තිබුණා.තමුන්ගෙ පක්ෂෙ නායකයාගේ ඝාතකයන් එක්ක එකතු වෙලා යහපාලන කියලා එකක් ගෙනාවා. යහපාලන ආණ්ඩුවෙන් දුන්න තනතුරු වරප්‍රසාද හැමදේම බාරගත්තා. විධායක සභාවෙ හිටියා. විපක්ෂෙ ප්‍රධාන සංවිධායක වෙලා කැබිනට් ඇමති කෙනෙක් ගන්න වරප්‍රසාද හැමදේම ගත්තා. යහපාලන ආණ්ඩුවේ දූෂිත පාලනයට විරුද්ධව කවදාවත් පාරට බැස්සෙ නෑ. හැබැයි රනිල්ගෙ අගමැතිකම නැතිවුණාම නම් පාරට බැස්සා. දූෂණය නැතිකරන්න සැබෑ වුවමනාවක් තිබුණානම් තමුන්ට ලැබුණ තනතුරු පාවිච්චි කරලා ගොඩාක් දේවක් කරන්න තිබුණා.ඒත් ඒ දවස්වල අනුර හරි උදාසීනයි. දැන් තමයි නින්දෙන් ඇහැරිලා වගේ දූෂණයට විරුද්ධව කෑගහන්නෙ. යහපාලන ආණ්ඩු කාලෙ ජනතා පරමාධිපත්‍යයට පයින් ගහලා පැරදුණ හදුන්නෙත්ති පස්සා දොරෙන් පාර්ලිමේන්තු ‍යැව්වා. කෝ එතකොට ජවිපෙ තියෙනවා කියන ප්‍රතිපත්ති??? ඉතිං ජවිපෙ ඊළගට බලයට ආවත් ඔච්චර තමයි. ප්‍රධාන පක්ෂ දෙකෙයි ජවිපෙයි කියලා වෙනසක් නෑ. මේ පක්ෂ තුනේම ඉන්නෙ මේ දේශපාලන මඩගොහොරුවේ ඉන්න ඩීල් කාරයෝ. මේ ඩීල් කාරයන්ට කවදාවත් ලංකාව ගොඩගන්න බෑ. එහෙම උවමනාවකුත් නෑ. අළුත් බලවේගයක් ඇවිත් රට ගොඩගන්න අවංක චේතනාවෙන් දෙයක් කළොත් හැරෙන්න දැනට මේ දේශපාලන මඩ ගොහොරුවේ ඉන්න කිසි කෙනෙක් මේ රට ගොඩගන්නෙ නෑ. ඔබ ඊළග ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් දැන්මම ගම් මට්ටමින් මිනිස්සු දැනුවත් කිරීම පටන් ගන්න. මොකද සමාජ මාධ්‍ය වලින් පමණක් මිනිස්සු දැනුවත් කරලා ලංකාවෙ චන්දයක් දිනන්න බෑ. ප්‍රධාන පක්ෂ දෙක අතරෙ තමයි බල අරගලය තියෙන්නෙ. ඕක වෙනස් කරන්න හරි අමාරුයි. ලංකාවෙ බහුතරයක් ඉන්නෙ පක්ෂ කරේ තියන් කඩේ යන වහල්ලු. ඔය වහල්ලු වෙනස් කරන එක හිතන තරම් ලේසි නෑ. ගම්බද පැතිවල ඉන්න මිනිස්සු ටකරමට රුපියල් 1000 ට තමුන්ගෙ චන්දය විකුණනවා. මිනිස්සුන්ගෙ ආකල්ප වලත් සෑහෙන අඩුපාඩු තියෙනවා. එහෙම මිනිස්සු ඉන්න රටක සිස්ටම චේන්ජ් කරන එක හිතන තරම් ලේසි නෑ. එත් උත්සහා කළොත් කරන්නත් බැරිකමක් නෑ. මොකද දැන් මිනිස්සුන්ට ප්‍රධාන පක්ෂ දෙක වගේම ජවිපෙ ජාතික ජන බලවේගයත් එපා වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  12. ජාතික ජන බලවේගයේ npp එකට අලුත් මූහුණු ටිකකුක් ඕන. NPP එකට නාගානන්ද, පැතුම් කර්නල්, තිස්ස විතාරණ, ඩිව්, වාසු එහෙමත් පහසුවෙන් එකතු කරගන්න පුළුවන්. තව පුසිද්ධ වෘත්තියකයන්, කලාකරැවන්, කීඩකයන් npp එකට එකතු කර ගන්න. npp ආර්ථික වැඩපිලිවෙල, විදේශ සම්බන්ධතා, ඉක්මනින් විදේශ ණය පියවන ආකාරය, jvp එකට විදේශ ආයෝජන ලබා ගත හැකි වැඩපිලිවෙල, කෘෂිකර්මාන්තය, manufacturing දියුණු කරන ආකාරය, අන්තවාදී තලේබාන් බෞද්ධ ආගමික අන්තවාදීන් මර්දනය කිරීම සහ ජාතික ආරක්ෂාව තහවුරැ කරන ආකාරය ජනගත කරන්න ඕන. උපුල් ශාන්ත සන්නස්ගල සහ මහාචාර්ය නිර්මාල් දේවසිරි වගේ දේශපාලන විද්‍යාව හා ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥ ඥානයක් සහිත විද්වතුන් මාධ්‍ය තුළින් ජාතික ජන බලවේගයේ සාර්ථක සැලසුම් ගැන ජනතාව දැනුවත් කිරීම අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂයේ සහ සජබ පක්ෂවල ඡන්ද පදනම දැනටමත් විශාල වශයෙන් සහමුලින්ම පාහේ ජාතික ජන බලවේගය දෙසට යොමු වී තිබේ. ඊළඟට තියෙන්නේ පොහොට්ටු ඡන්ද හැකි තරම් npp එකට කඩා ගැනීමයි. සෑහෙන මහන්සි වෙලා ආණ්ඩුවට එරෙහිව සටන් කරලා දැඩි ලෙස විවේචනය කරමින් මාධ්‍ය මගින් දැවැන්ත අරගලයක් කළොත් ලේසියෙන්ම ඒ දේත් කරන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  13. මාතලන්, මා විවාහ වී නොමැති නමුත් ගැහැණු දරුවන් දෙදෙනෙක් සිටිනවා. අවුරුදු 8 සහ 11 . දෙදෙනාම ඉන්නෙ ඔවුන්ගේ පියාගේ ලග. ඔහුගේ කිසියම් පෞද්ගලික හේතුවක් නිසා වන්නට ඇති ඔහු මා විවාහ කරගත්තේ නැහැ. ඒ හේතුවෙන් ඇතිවුනු විශාදය රෝගයට මා දීර්ඝකාලීනව ප්‍රතිකාර ගත්තත් සුවයක් නොලබන්නේ ඔවුන්ගේ හැසිරීම නිසා බවත් මා අවිවාහකව ඔහු සමග ජීවත් වන නිසා බවත් ඒ පිලිබදව නිරන්තරයෙන් තනිවම කල්පනා කිරීම හේතුව නිසා බවත් වෛද්‍යවරුන් පැවසුවා. දිගින් දිගටම වෛද්‍යවරුන් පැවසුවේ ඔහුට මා විවාහ කර ගන්නා ලෙසයි.

    නමුත් වසර 5ක් පුරා ඔහු වෛද්‍යවරුන්ගේ කීමද නොසලකා හැරීම නිසා වෛද්‍යවරුන් පැවසුවේ මට දරුවන් සමග ගොස් මාගේ දෙමාපියන් ලග ජීවත් වන ලෙසයි. දැනට මා වසර 4ක සිට දෙමාපියන් ලග ජීවත් වෙමි. දරුවන්ද රැගෙන ආවත් ඔහු තර්ජනාත්මකව දරුවන් රැගෙන ගියේය. දැන් දරුවන්ද කොළඹ ප්‍රදේශයේ පාසල් වලට හුරු වී ඇති නිසා මා ජීවත් වන අනුරාධපුරයේ පාසල් යාමට අකමැතිය.

    අවුරුදු 38ක් වන මා හරි ආකාර රැකියාවක්ද නොමැතිව අසාධාරණයට ලක්ව අසරණ වී සිටිමි. මා වෙත කිසියම් නිත්‍යානුකූල පිලිසරණක් තිබේද? පියාට එසේ ගැහැණු දරුවන් ලග තබා ගැනීමට අවසර තිබේද ? ඒ පිලිබදව මා හට ගතහැකි නීත්‍යානුකූල පියවරක් තිබේද ?

    ReplyDelete
  14. චීන තානාපතිය තග දැම්ම විතරයි මහින්දානන්ද, සසින්ද්‍රයි කෘෂිකර්මේ සෙට් එකත් එක්ක චීන තානාපතියව බැහැදකින්න ගිහිල්ල.
    ඕකා කොච්චරකල් ඇමතිකෙනෙක් වෙලා හිටියද? තාම ප්‍රොටෝකෝල් එක දන්නෙ නෑ. චීන වේශිගේ පුතාගේ ගෙදරටම ගිහිල්ල.
    ඊට එහා විදේශ ඇමති, ජී එල් පකය.
    යකෝ මොහෙම දෙයක් කිව්වම තානාපති වේශිගේ පුතා ෆොරින් මිනිස්ට්‍රියට ගෙන්නල දෙකක් කතා කරන්න ඕනෑ නේ.

    ලකේ පංකාවේ .නිකේ පූති!

    ReplyDelete
  15. ඉස්සර දවසක
    චන්දයක් කාලෙක
    ඩලස් කිව්වා මතකයි
    "මහත්වරුනේ අපි
    දකුණෙන් පටන්ගමු" කියලා

    ඊටත් එහා සිට
    චන්දයක් එනකොට
    අපි කලේ හැමදාම
    කොහෙන්හරි පටන්ගෙන
    අන්තිමට හූල්ලන එකමයි

    කමක් නෑ කමක් නෑ
    අපි ගමෙන් පටන්ගමු!

    ReplyDelete
  16. මාතලන්ගේ දෙකම බ්ලොක් කර ඇත.
    තියෙන්නේ ඔන්න ඔය පහල එකවිතරය
    මාතලන්ගේ තුන ජනපති ගලවා ගනී.

    එළුවෝ බුරයි….බල්ලෝ බෑ බෑ කියයි.
    පට්ට එක ඩෝ.
    සුනඛයෝ බත් කනවා දැකීම මිහිරි වුවත්, බල්ලෝ වමනය බුදිනවා දැකීම පට්ට අප්‍රසන්නය. ඔයිට වඩා ගූ කෑම වඩාත් යෝග්‍ය වේ.

    ReplyDelete
  17. මට හැඟෙන පරිදි මෙම චින්තන රටාවේ මූලයන් ඇත්තේ 1980 දශකයේදී නිව්ටන් ගුණසිංහ කළ න්‍යායික තේරුම් කිරීමක් මතය. එනම්, ජනවාර්ගික පසමිතුරුතාව දේශපාලනයෙහි කේන්ද්‍රයට පැමිණීමත් සමග (ඔහු භාවිතා කළේ ප්‍රතිවිරෝධය යන යෙදුමය; එසේම එහිදී ඔහු අල්තුසර්ගේ අධි-නිශ්චය සංකල්පය වැරදි ලෙස යෙදීය) වාමාංශික බලවේග රාජ්‍යයේ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණයක් සඳහා වන උපාය මාර්ගය තම න්‍යාය පත්‍රයේ මුලට ගත යුතු බවය. නමුත්, අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ චින්තනය ලංකාවට හඳුන්වා දුන් පුරෝගාමී න්‍යායවේදියා හට ලංකාවේ ජාතික ප්‍රශ්නය පශ්චාත් යටත් විජිත පාලක පංතියේ හෙජමොනික අර්බුදයක ප්‍රතිපලයක් බව ප්‍රශස්ත ලෙස තේරුම් කිරීමට නොහැකි විය. නිව්ටන්ගේ ග්‍රාම්ස්චි කියැවීම තුළ 'නූතන-කුමාරයා' කේන්ද්‍රයට පැමිණ ඇති අතර ධනපති හෙජමොනිය පිලිබඳ ග්‍රාම්ස්චිගේ ඓතිහාසික විශ්ලේෂණයක් වූ 'ඉතාලි ඉතිහාසය පිලිබඳ සටහන්' පසුබිමට තල්ලු වී ඇති බව පෙනේ. එහෙයින් පාලක පංති හෙජමොනියේ අසාර්ථකත්වය පිලිබඳ ඓතිහාසික විශ්ලේෂණයකින් තොරව ජාතික ප්‍රශ්නය තේරුම් කෙරිණ.

    ජාතික ප්‍රශ්නය දේශපාලනිකව විසඳීම සඳහා සම්ප්‍රදායික ප්‍රභූ-ධනේශ්වරයට දේශපාලන අධිෂ්ටානයක් සහ ශක්‍යතාවක් තිබේය යන මතිබ්‍රමය මත පදනම් වූ ඊනියා රාජ්‍ය-ප්‍රජාතන්ත්‍රිකකරණය කිරීමේ ලිබරල් ව්‍යාපෘතිය පෙරට ආවේ 1980 ගණන්වලින් පසුවය. එම ව්‍යාපෘතිය තුළ නව-ලිබරල් ආර්ථික ප්‍රවේශය පිලිබඳ වාමාංශික විවේචනය ක්‍රමයෙන් අද්දරට තල්ලු වී ගියේය. (නිව්ටන්ගෙන් පසුව 'ජාතික ප්‍රශ්නය' යන යෙදුම වෙනුවට 'ජනවාර්ගික ගැටුම' යන ලිබරල් හැඟවුමක් ඇති යෙදුම වාම-ලිබරල් බුද්ධිමය කව තුළ භාවිතා වන්නට පටන් ගැනීම අහඹුවක් විය හැකිද?) එසේම නිව්ටන් සහ ඔහුගේ චින්තන සගයන් ඉතාලියේ 1920 දශකයේදී පැන නැගුණු ෆැසිස්ට්වාදී ව්‍යාපාරය පිලිබඳ ග්‍රාම්ස්චිගේ විග්‍රහය ඇසුරින් ජවිපෙ තේරුම් කිරීමටද පෙළඹිණ. (එය අතිසරල තේරුම් කිරීමක් වූ බව අමුතුවෙන් කිව යුතු නැත). ඒ අනුව, ග්‍රාම්ස්චි ඉතාලියේ වාමාංශයට යෝජනා කළ ස්ථානික යුද උපාය මාර්ගය (war-of-position) ලංකාවේ 'සිවිල් සමාජය ශක්තිමත් කිරීමේ ව්‍යාපාරයක්' ලෙස පරිවර්තනය කෙරිණ. නමුත් ඒ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පැවති ධනවාදීකරණයට එරෙහි දේශපාලන-ආර්ථිකමය විවේචනයකින් තොරවය. ඉහත න්‍යායික දේශපාලනික ප්‍රයානයේ අග භාගයේදී එනම් දැන් අප ඉදිරියේ ඇත්තේ එක්කෝ ''ධනවාදයට එරෙහි වීම වෙනුවෙන් අධිපති ජාතිකවාදය වැළඳගන්නේද'', නැතහොත් ''ජාතික ප්‍රශ්නයට ප්‍රජාතාන්ත්‍රික විසඳුමක් වෙනුවෙන් නව-ලිබරල් ධනවාදී බලාධිකාරයට සහය දක්වන්නේද'' යන තෝරා ගැනීමයි. ස්ටාලින් වරක් පැවසූ පරිදි මේ තෝරා ගැනීම් දෙකම වැරදිය.

    මෑතකදී මා මිත්‍ර විදර්ශන කන්නංගර පෙන්වා දුන් පරිදි දැන් පිළිතුර නොව ප්‍රශ්නය යළි සංකල්පගත කළ යුතුව පවතී. එහි පළමු පියවර විය යුත්තේ මෙරට ජාතික ප්‍රශ්නය ධනවාදී හෙජමොනියෙහි ඓතිහාසික අසාර්ථකත්වයක් තුළින් පැන නගින්නේ කෙසේද යන්න හැකිතාක් ප්‍රශස්ත ලෙස තේරුම් කිරීමයි. එනම්, නිව්ටන් හට 1980 දශකයේදී මග හැරුණු කාර්යය සම්පූර්ණ කිරීමයි. මෙහිදී 'දේශපාලන පංතිය', 'සුපිරි සමාජය', 'දේශපාලන ප්‍රභූ-තන්ත්‍රය' වැනි ව්‍යාකුල සමාජ විද්‍යාත්මක යෙදුම් වෙනුවට දේශපාලනික න්‍යායික සංකල්ප ඇසුරින් සංයුක්ත තත්ත්වය පිලිබඳ සංයුක්ත විශ්ලේෂණයක් කළ යුතුය. නොබෝ දිනකදීම මේ කර්තව්‍යය සඳහා අපගේ දායකත්වය ලබා දීමට බලාපොරොත්තු වෙමු.

    ReplyDelete
  18. අයිසේ ළමාතන්, ලංකාවේ ජනදිපති කම 2024 දි ආ මෙන්න ගනින් කියල බෙල්ලෙ එල්ලුවත් ඕක අනුර කුමාර සහෝදරය අර ගන්නෙ නෑ, මොකද නන්ද සේනටත් කෙළවුණ එකේ පොරගේ කැරැට්ටුව ( බැරිකම) ඊටත් වඩා එළි වෙන හින්දා, තිස්සමහාරාමෙ වගේ ප්‍රාදේසීය සභාවක් වත් කරගන්න බැරුව අල වුණ එකේ, ඔන්න ඔය විපක්ෂ නායක වගේ/ කෝප් කමිටු සභාපති වගේ එකක් නං අරගෙන තමන්ගෙ රතු ගෝල බාලයන්ට ආණ්ඩු පක්ෂයේ එක එකාගේ වැරදි හොයල විවේචන අවලාද වගේ දේවල් කරගෙන යන්න කියල ලකුණු දා ගනියි.

    මිනිහා කැමති රනිල්ට නැත්නම් සජිත්ට (ඇතැම්විට කම්බ හොර බැසිලා ඇතුළු රාජ පස්ස හොරරැලට පවා) කඩේ නොයනව වගෙ පෙන්නගෙන යටින් එම කණ්ඩායම වෙනුවෙන් හිමීට කඩේ ගිහින්, ලැබෙන කුට්ටිවලින් යුරෝපයේ ටුවර් එකක් ගිහින් ෆුල් ශපාන් එකේ පුංචම්මවත් බලාගෙන තව ලොව වටා පොඩි ටුවර් එකක් දාල ඇගපත තලාගන්නෙ නැතුව සැපට ඉන්න, ඇයි ඉස්සර විජේවීරත් පොලීසියෙන් ගැලවෙන්න දෙපාරක්ම ගෙඩිය පිටින් අනික් උන්ව පාව දුන්න කියල කියනවනෙ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න