.

.

Feb 17, 2022

බැසිල් වැඩ්ඩෙක් වෙන්නේ ඇයි.?

 


බැසිල් වැඩ්ඩෙක් වෙන්නේ ඇයි.?

➖➖➖➖➖➖➖➖➖➖➖➖


බැසිල් වැඩ්ඩෙක් කියලා එක වටයකදි කොහොමත් ඔප්පු කරලා අවසන්...


ඒ 2008 - 09 ලෝක ආර්ථික අර්බුධයක් තිබුන වෙලාවේ ආර්ථිකයත් කළමණාකරණය කරගෙන යුද්ධය දිණපු එක...


මේ පිළිබඳව බැසිල් ප්‍රේමින් මෑතකදි කතා කරලා තිබ්බා.. ඔව් ඇත්ත.. ඉන්දියාව.. චීනය.. එක්ක කතා කරලා වෙපන්ස් ගන්න බැරි උනා නම් යුද්ධය අවසන් කරන්න වෙන්නේ නෑ..


එහෙම ආයුධ අඩු පාඩු තිබුන අවස්ථාවන් තිබූ බවත්, එහෙත් ඒවා ක්‍රියාන්විතයේ උන් නායකයින්ට පවා දැනෙන්ට නොදී කඩිනමින් විසඳු බවත් අද හැමෝම පිලිගන්නවා..


අවුරුදු 30 ක් යුද්ධයෙන් බැට කාලා අන්තීමට කොළඹට ගුවනින් ඇවිත් ප්‍රහාර එල්ල කළා කියලා නොදන්න අප්පුච්චගෙ ඇටේ වත් නොහිටපු උනුයි.. 2K පරම්පරාවයි මේවා දන්නෙ නෑ.


යුද්ධයෙන් පස්සෙ මග නැඟුම යටතේ හදපු එක්ස්ප්‍රස් වේශා කාපට් පාරවල් වල යන උන්ට ඊට කලින් පාරවල් වල තත්වය මතක නෑ..


ඒ කාළේ කරපු ප්‍රොජෙක්ට්ස් වලින් නෙළුම් කුළුණට කෙල වුනේ.. 2015 පත් වුන මළ මූසල ආන්ඩුව ඒවා ඔක්කොම නවත්තපු නිසා..


දැන් බැසිල් වැඩ්ඩෙක් වෙන්නේ ඇයි..?


ජනාධිපති වෙන්න සූට් ඇඳගෙන ඉන්න, සජිත් පාඨලී අනුර රනිල් ඉතරක් නෙමේ, 


ආර්ථික උස්තාද්ලා කියලා හිතාගෙන ඉන්න හර්ෂ, එරාන්, දයාසාන්ත වගේම සිරසේයි උන්ගේ ඉන්ගිරිස් චැනල් එකෙයි ඉන්න ආර්ථික උස්තාද්ලයි,


මහා ආර්ථික උස්තාද්ලා වෙන සන්නස්ගල හා රසික ජයකොඩිලයි


රට වැටෙන ඩේට් දීලා පච වෙලා, කෙලවෙලා, හක්ක දොට්ට පැනලා, මුඛේ බිම ඇනිලා, චප්ප චොරවෙලා හත්පොලේ ගාගෙන නාගෙන ඉද්දී...


බැසිල් තාමත් ඇදගෙන යන නිසා...


ඒ කියන්නේ අරුන් ඔක්කොන්ගෙම එකෙක්ටවත් මේ කැපෑසිටිය නෑ කියලා, උන් හිටියා නම් වෙන්නේ ඒකයි කියලා උන්ම ඔප්පු කරලා ඉවරයි....


උනුත් දන්නවා බැසිල් වැඩ්ඩ කියලා..

ඒ නිසා අපිට බැසිල්ට වඩා ඉන්ගිරිස් පුලුවන් කියලා

ස්වයං වින්දනයේ යෙදෙනවා ..


.

11 comments:

  1. Maathalan wage gin hukannek kuliyata gatta ekenma terenawa wada karu kiyala

    ReplyDelete
  2. "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."

    හැරල්ඩ් ජේ. ලැස්කි
    (1893-1950)

    ReplyDelete
    Replies
    1. මේ වටිනා රන් වියමන
      මාතලන්ගෙ මේ වියනුවෙ
      දකුනුපසේ ලෙලදෙනවා
      හැමදාමත් මට පෙනෙනව

      Delete
  3. වැඩ්ඩෙක්! වඩ්ඩෙක් වත් වෙන්න බැහැ.

    ReplyDelete
  4. බැසිල් රාජපක්ෂ මැතිතුමා සරම උස්සලා රතු ලංකට් එක පාත් කරලා හුජ්ජා කරනා ජුන්ඩා ගසද්දී ලන්කට් එකේ හුජ්ජා බින්දු ගෑවෙනවා. ම්ම් එතුමන් හවස් වෙලා ගෙදර එද්දී ඒ ලන්කට් එකේ තියෙන පුසුඹ. ම්ම්..

    ReplyDelete
  5. //ඒ 2008 - 09 ලෝක ආර්ථික අර්බුධයක් තිබුන වෙලාවේ ආර්ථිකයත් කළමණාකරණය කරගෙන යුද්ධය දිණපු එක...//

    දිගට හරහට 'දේශීය සහ විදේශීය ණය ගැනීම', 'ආර්ථිකය කළමනාකරණය' කිරීම කියලා හිතාපු එකේ ප්‍රතිඵල තමයි අද අපේ රට භුක්ති විඳින්නේ!

    ReplyDelete
  6. මහින්ද පතිරණගෙ ඒව කොපි කරන්න එපා. ලොක්ක බනී

    ReplyDelete
  7. මේක ලියන එකා මන් හිතන්නෙ බැසිල්ගෙ බිජ්ජ කටේ තියන් මේවා ලියන්නෙ, රටට රාජපස්සලා ඇරියා වගේ කවුරුත් ඇරලා නැ බන්, හදවතට අවංක වෙයන්, තොපිලටත් රාජපක්ශලාට වදින සාප වදිනවා ආත්මයක් ආත්මයක් ගානෙ

    ReplyDelete
    Replies
    1. මාතලංට දෙමටගොඩ පැත්තෙ යන්න දෙන්න එපා.
      පස්ලිම් මුකා

      Delete
  8. මේල් crow හුකාස් female crow while eating කුණු කසල at the තොවන් පටුගුල. Oil garden rice flies are very arithmatic. Our hundred yelow yelow sleeping on the donkey bed.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න