.

.

Mar 8, 2022

ඩොලරයටත් සහනාධාර දී ඉල්ලාගෙන කෑම


මාතලන් ඝෝඨාට කඩේ ගියේ, ජේ ආර් ටත් වඩා ලිබරල් ඉකොනොමියක් ගෙන ගිය මහින්ද, කබ්‍රාල්, බැසිල් ත්‍රිත්වයේ ආර්ථික මොඩලය ඉදිරියට ගෙන යාවි යැයි යන විශ්වාසයෙන්‍ය.

ජේ ආර් ගේ බෑනා වන රනිල් කලේ ඒ සියල්ල නවතා දමා, ශ්‍රීලනිපය හා වමේ 1/4 කන්නි ප්‍රතිපත්තියක් වන සහනාධාර හා සුභසාධන ආර්ථික ක්‍රමයක් පවත්වාගෙන යාමය.

එහි ප්‍රතිඵලය වූයේ ආර්ථික වර්ධන වේගය කෙමෙන් කෙමෙන් අඩුවී රුපියලට කෙලවීම හෙවත් බාල්දු වීමයි. 

මහින්ද මැදමුලනේ ජනේලේ එල්ලෙන විට රුපියල් 135 ට තිබූ ඩොලරය, අවුරුදු පහක් රට කෑ, හර්ෂ, එරාන්, රවී, මංගල යන අර්ථ සාස්තරේ කෙල පැමිනි ඉකොනොමික් ෆිලෝසිපර්ලා ආර්ථිකයටත් හමන්නවා ගෙදර ගියේ, ඩොලර් එක රුපියල් 200 ක් කොට, රනිල්ගේ ඇපේටත් කෙලලාය.

එය එතෙක් මෙතෙක් පාලන කාළයක් තුල ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වූ ඉහළම ප්‍රතිශතයයි.

එයාලා මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සියල්ල නවතා දැම්මේය. රාජ්‍ය සේවකයන්ගේ පින් පඩිය රුපියල් 10,000/= කින් වැඩි කලේය. මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට ටැක්ස් කන්සෙසොන් දුන්නේය. කිසිම මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්බ කළේ නැතිය. විදුලි බල පද්දතියට එක මෙගාවොට් එකක් අලුතින් එකතු කළේ නැතිය.

කොටින්ම 2015 ට පෙර සුරපුරයක් ලෙස දිස්වූ පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති පිට්ටනිය හා ඒ අවට ප්‍රදේශයේ තණකොල ටිකවත් කැපුවේ නැතිය.

මේ පිස්සන් රැල එලවා ගෙනා ඝෝඨාභය  මෙතුවක් ගියේ වැරදි පාරකය. එයා විරුද්ධ පාක්ෂිකයින්ට ඇමරිකන් ඩිමොක්‍රසි දෙන අතරේ ජනතාවට හා රටට දුන්නේ 1970 යුගයේ හත් අවුරුදු සාපය නම් පට්ට ෆේල් තියරියක් වූ සංවෘත ආර්ථික ක්‍රමයය. ඊට හේතුව වූයේ පී බී නම් මහදැන මුත්තාය.

එහෙත් අළුත් ලේකම් ගාමිනි සෙනරත්ගේ  පැමිණීමත් සමඟ ජනාධිපති තුමා නිවැරදි මාවතට පැමිණ ඇත. මේ බව වටහා ගත් ආගම රට ජාතිය දේශප්‍රේමය විකුණාගෙන කන ආන්ඩුව ඇතුලේ උන් වැඩ බැරි කාළකන්නි මළහෝන්තු කළබල විය.

උන් බැලුවේ මහින්ද මහත්තයා අල්ලේ නැටව්වා වගේ ඝෝඨාද බය කරගෙන අල්ලේ නටවන්නය. ඝෝඨා මහින්ද වගේ එසේ ඇන්දවිය හැකි මෝඩයකු නොව, (විමල්ට අනුව මහින්ද මෝඩයෙකි) ගල් ආඳකු බව ඔප්පු වූයේ, මීට පෙරද උන්ට පොරි හැලෙන්නට දුන් බව උන්ම කියනා විටය.

සුභසාධන හා සහනාධාර රාජ්‍ය ප්‍රතිපත්ති සමඟ රටක් දියුණු කිරීම සිහිණයක්ම පමණි.

ආර්ථික වශයෙන් දියුණු රටවල පවතිනා අර්ථ ක්‍රම ගෙඩි පිටින් හිඟන රටකට ඇප්ලයි කරන්න යාම පට්ට විහිළුවකි.

එවා රටට කර ඇති විනාශය දැන් ඇස් පනාපිට ඕනෑම දැත්තෙකුට දැක බලාගත හැකිය.

 ආන්ඩුවක් කළ යුත්තේ සහනාධාර සුබසාධන ලබා දී යැපීම් මානසිකත්වයෙන් යුත් හිඟන සමාජයක් බිහි කිරීම නොව. දේශපාලුවන් මෙන් ආර්ථික අතින් ශක්තිමත් ජනතාවක් බිහි කිරීමය.

සෑම දේශපාලුවාම කළ යුත්තේ මිනිසුන් බොරුවෙන් රවටා දැත්තන්ට අන්දවා දැන් වාගේ ඉල්ලාගෙන කන්නේ නැතිව, ජනතාවට සත්‍යය පැවසීමය.

සියල්ලට බදු සහණ දෙනවා කියා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට කප්පරක් බදු ගසා කෙලවීම පට්ට විහිළුවකි.

දුප්පත් මිනිහෙකුට පාන් ගෙඩියක් පරිප්පු එක්ක කා ප්ලේන්ටියක් බී හෝ ජීවත් විය නොහැක්කේ මේ අමන ප්‍රතිපත්ති නිසාය.

උන් කප්පරක් පාඩු ලබන ශ්‍රී ලංකන් එයාර් එකේ උන්ගේ පාඩුවද පියවිය යුතුය. රේල්ලුවේ පාඩුවද පියවිය යුතුය. මෙලෝ රහක් නැති මහා සේනාවක් නඩත්තු කරන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උන්ගේ පඩිනඩිද ගෙවිය යුතුය. මේවා සහගහනා අපරාධය.

ඩොලරයටද කළේ ඒ බොරුවය. මහ බැංකුවේ උන්ට හා මේ බොරුව පවත්වාගෙන ගිය උන්ට මෙරට උන් අන්දාගෙන සිටිය හැකි වූවද, ලෝකයා අන්දාගෙන සිටිය නොහැකි බව දැන් ඔප්පු වී හමාරය.

දැන් ඩොලරයට දුන් සහනාධාරයද යම් පමණකට ඉවත් කර ඇත. ඒ ඉන්දියාවේ බලපෑම උඩය. එසේ නොකලේ නම් ඉන්දියාවෙන් ඉල්ලු ණය හම්බ වෙන්නේ නැතිය.

එහෙත් ඊයේද ඩොලර් හුවමාරු වූයේ මහ බැංකුවේ අනුපාතයට ඉහලිනි. 

උන්ඩියල් ක්‍රමය තවම පවති.

රටට ඩොලර් අවශ්‍ය නම්, ආයෝජකයෝ අවශ්‍ය නම්, විදෙස් ශ්‍රමිකයින්ගේ සම්ප්‍රේෂණ අවශ්‍ය නම් කළ යුත්තේ,

ඩොලරය පා කර, ඕනෑම කඩයකින් මාරු කර ගත හැකි පරිදි නිදහසේ ඩොලරයට සංසරණය වීමට ඉඩ හැරීමයි.

එසේ කිරීමෙන් හෙංචයියන් පමණක් ගානක් හොයාගන්න බිස්නස් එකත් ජනතාකරණය වී අලුත් බිස්නස් එකකුත් රටට එකතු වීමය.

සංචාරකයින් බහුල ප්‍රදේශවල මේ ක්‍රමය දැනටත් ක්‍රියාත්මක වන බව ආන්ඩුවේ බක පණ්ඩිතයින්ගේ දැනගැනීම පිණිස ලියා තබා මේ පල් හෑල්ලත් මෙතකින් නවතා දමනවාය.


ඒ වගත් මෙසේය..


.

22 comments:

  1. අලුත් මාසයක් එළැඹ ඇති මේ මොහොතේ අප පැමිණ සිටින්නේ අලුත්ම බ්ලොග් ප්‍රශ්න වට තරඟාවලියක් සමගයි. පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයා තෑගී දිනන්න. ජයග්‍රහී ඔබට වසරක් පුරා යට ජංගි දිනා ගැනීමට වරම්.

    1) හතේ හත වැදී සිටියදී සෙට් උන 40 ශ්‍රී රිවස් එක හොදටම වැඩ ලොරියේ එල්ලී ස්කොට්ලන්තයට ගිය බ්ලොග්කරු මොහුය. බ්ලොග් අඩවියත් දැන් අකුලාගෙන ඇත.

    (A) කොළඹ ගමරාල
    (B) රසිකලොජි
    (C) මාරයා
    (D) කොලොම්පුරේ

    2) කෝටා එකෙන් පේරාදෙණියට පැමිණි මෙම බ්ලොග්කරුගේ පියා ප්‍රේමදාස මහත්තයා ගම්මුදාව කරන අවදියේ එහි කඩයක් කෙරු අයෙකි. මොහුගේ මව ලොතරැයි විකුණා ඇත. මෙම බ්ලොග් කරු මේ වන විට ඇමරිකාවේ සිටිනා ගමන් ලංකාවේ බංකොලොත් බව ගැන කියමින් ආර්ථිකය ගැන උගන්වමින් පොස්ට් දමයි. මෙම තැනැත්තා බ්ලොග් අවකාශයේ ගූ පුච්චන් කන අමු කුනා-ලොභයා යන විරුධවලියද ලබා ඇත. මොහුගේ හිගන මසුරුකම නිසා බිරිඳද පිට ගොස් ඇත.

    (A) හැලපයා
    (B) හිස් අහස
    (C) ජෙනරාල් විචාරක
    (D) ඉකොනෝමැට්ටා

    3) තට්ටය බා ඇති මෙම බ්ලොග්කරුගේ ගමන සයිකලයෙනි. බෝට්ටු පදිනවයි කියා කොල්ලෝ රවට්ටාගෙන ගොසින් ලෝඩ් බාගනී. මුදල් වංචාවකටද ගෑවී ඇත. කඩවත සයිකල් කඩේ පොඩි කොල්ලෙක්ට අතවර කිරීමට ගොස් තට්ටය පලාගෙන ඇත.

    (A) තට්ට මංජුවා
    (B) තට්ට රසිකලොජි
    (C) තට්ට කොළඹ ගමයා
    (D) තට්ට පුංචි සාදු

    4) දවසට පැය 8 ක් පමණ කළුවරේ ඉන්නා ගමන්, තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ, බෙහෙත් පෝලිමේ ආදී පෝලිම් වල ඉන්නා ගමන් ආණ්ඩුවට කඩේ යන නුගත් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙකි. ෆේක් එකවුන්ට් නිසා මොහුගේ ෆේස්බුක් ගිණුම් සියල්ල වාගේ හදපු ගමන් බ්ලොක්වේ.

    (A) හැලපයා
    (B) කොලොම්පුරේ
    (C) අන්සතු දිනපොත
    (D) ගූතලන්

    5) ලීක් කරගෙන ඇති මෙම බ්ලොග්කරුද තට්ටය බා කහ පාට ඇදුමක් අදිනා කෙනෙකි. කවි ආදිය ලියමින් කාන්තාවන් ඒවාට ආසා වේ යැයි සිතා තනිවම ආතල් එකක් ගනී.

    (A) තට්ට කොළඹ ගමයා
    (B) පුංචි සාදු
    (C) තට්ට පැරා
    (D) මාරයා

    6) නාකි වී කසාඳ බැන්ද මෙම බ්ලොග්කරු ඊයේ පෙරේදා හද්ද ඩොටේ ගෙයක් සදා එහි ලයිට් දමා පින්තුර ගෙන ඒවා පළකරමින් මෙහි වටිනාකම මෙච්චරයි, අච්ච්රයි කියා තනිව වින්දනයක් ගනී. රොටි වලට සෝස් තවරා පිසා හැදුවා යයි කියාද පොස්ට් දමයි. ඇල්ටෝවෙන් සමාජවාදය කරා සිඝ්‍රයෙන් ගමන්කරන බ්ලොග්කරුවා ලෙසද හදුන්වයි. මෙම බ්ලොග්කරු නොම්බර එකේ කුහකයෙක් ලෙසද හඳුන්වනු ලැබේ.

    (A) අගලවත්තේ පී ජයසිංහ
    (B) ලංඩනයේ ඩී කීර්ති
    (C) අම්පාරේ ඊ සඳරු
    (D) කඩවත ටී මංජු

    7) බ්ලොග් පොලිසියට අලුතින් ආ සාජන් මහත්තයා මෙතුමාය

    (A) ලෝටස් අජිත්
    (B) ගූතලන්
    (C) හැලපයා
    (D) රංග තේනුවර(GTRZ)- ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්(ලක්ෂ 6 කට වඩා ලියාපදිංචි සාමාජිකයන් සිටි

    8) නොගැලපෙන උත්තරය ඉවත් කරන්න

    (A) කොළඹ ගමයා
    (B) ලෝටස් අජ්ජා
    (C) ලන්ඩන් අජිත්
    (D) අගලවත්තේ අජිත්

    9) ගුණයහපත් ක්‍රිස්තියානිකාරයෙක් වන මෙම බ්ලොග්කරු හිටපු නාවිකයෙකි. මොහු ඒ කාලයේ නැවේ කරපු කියපු දෑ ගැන පොස්ට් දමයි. ඒවා බලන අපට සිතෙන්නේ මේ මිනිහට අරින්නමයි වටේ උන් ඔක්කොම බලන් ඉදලා තියෙන්නේ කියාය. ඒ තරම් අකරතැබ්බ වලට නැවේදී මුහුණ දී ඇත. නැවේදී අනික් අයගෙන් ගුටි කා බැල මෙහෙවර කම් කොට අන්ත අසරණ වූ අයෙකි. නැව් රස්සාවේ කිසිදු හොදක් ගැන ලියා නැත. මේවා බලන අලුත් ගැටව් නැව් දිහා පැත්ත පළාතේ නොබලනු ඇත.

    (A) කොලොම්පුරේ නාවිකයා
    (B) කල්‍යාන මිත්‍ර නාවුකයා
    (C) හිරකරුවා බ්ලොග් අඩවිය
    (D) දේශකයා

    10) අනුන්ගේ බ්ලොග් අඩවියක නමක් තමුන්ගේ බ්ලොග් අඩවියට දමාගෙන පොර ටෝක් දිදී සිට අකාලයේ මියපරලොව ගිය උද්දච්ච බ්ලොග්කරුවෙකි.

    (A) ඔබා මාමා
    (B) රසිකලොජි
    (C) ආටියා
    (D) තට්ටයා

    මෙම ප්‍රශ්න වලට උත්තර සපයා තෑගී දිනන්න. ජයග්‍රහයකයන්ට 12.5KG ගෑස් සිලින්ඩරයක බරට යට ජංගි. ගොනා හරි පාරට දාගන්න. යට ජංගි දිනා ගන්න. අදම උත්තර සපයන්න.

    ReplyDelete
    Replies
    1. උත්තර

      01. A

      02. D

      03. A ???

      04. A ???

      05. B ???

      06. A ???

      07. D (Not Ranga I guess, someone impersonating him)

      08. D

      09. B & A both ???

      10. ???

      Delete
    2. 1) හතේ හත වැදී සිටියදී සෙට් උන 40 ශ්‍රී රිවස් එක හොදටම වැඩ ලොරියේ එල්ලී ස්කොට්ලන්තයට ගිය බ්ලොග්කරු මොහුය. බ්ලොග් අඩවියත් දැන් අකුලාගෙන ඇත.

      (C) මාරයා

      2) කෝටා එකෙන් පේරාදෙණියට පැමිණි මෙම බ්ලොග්කරුගේ පියා ප්‍රේමදාස මහත්තයා ගම්මුදාව කරන අවදියේ එහි කඩයක් කෙරු අයෙකි. මොහුගේ මව ලොතරැයි විකුණා ඇත. මෙම බ්ලොග් කරු මේ වන විට ඇමරිකාවේ සිටිනා ගමන් ලංකාවේ බංකොලොත් බව ගැන කියමින් ආර්ථිකය ගැන උගන්වමින් පොස්ට් දමයි. මෙම තැනැත්තා බ්ලොග් අවකාශයේ ගූ පුච්චන් කන අමු කුනා-ලොභයා යන විරුධවලියද ලබා ඇත. මොහුගේ හිගන මසුරුකම නිසා බිරිඳද පිට ගොස් ඇත.

      (D) ඉකොනෝමැට්ටා

      3) තට්ටය බා ඇති මෙම බ්ලොග්කරුගේ ගමන සයිකලයෙනි. බෝට්ටු පදිනවයි කියා කොල්ලෝ රවට්ටාගෙන ගොසින් ලෝඩ් බාගනී. මුදල් වංචාවකටද ගෑවී ඇත. කඩවත සයිකල් කඩේ පොඩි කොල්ලෙක්ට අතවර කිරීමට ගොස් තට්ටය පලාගෙන ඇත.

      (A) තට්ට මංජුවා

      4) දවසට පැය 8 ක් පමණ කළුවරේ ඉන්නා ගමන්, තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ, බෙහෙත් පෝලිමේ ආදී පෝලිම් වල ඉන්නා ගමන් ආණ්ඩුවට කඩේ යන නුගත් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙකි. ෆේක් එකවුන්ට් නිසා මොහුගේ ෆේස්බුක් ගිණුම් සියල්ල වාගේ හදපු ගමන් බ්ලොක්වේ.

      (D) ගූතලන්

      5) ලීක් කරගෙන ඇති මෙම බ්ලොග්කරුද තට්ටය බා කහ පාට ඇදුමක් අදිනා කෙනෙකි. කවි ආදිය ලියමින් කාන්තාවන් ඒවාට ආසා වේ යැයි සිතා තනිවම ආතල් එකක් ගනී.

      (B) පුංචි සාදු

      6) නාකි වී කසාඳ බැන්ද මෙම බ්ලොග්කරු ඊයේ පෙරේදා හද්ද ඩොටේ ගෙයක් සදා එහි ලයිට් දමා පින්තුර ගෙන ඒවා පළකරමින් මෙහි වටිනාකම මෙච්චරයි, අච්ච්රයි කියා තනිව වින්දනයක් ගනී. රොටි වලට සෝස් තවරා පිසා හැදුවා යයි කියාද පොස්ට් දමයි. ඇල්ටෝවෙන් සමාජවාදය කරා සිඝ්‍රයෙන් ගමන්කරන බ්ලොග්කරුවා ලෙසද හදුන්වයි. මෙම බ්ලොග්කරු නොම්බර එකේ කුහකයෙක් ලෙසද හඳුන්වනු ලැබේ.

      (A) අගලවත්තේ පී ජයසිංහ

      7) බ්ලොග් පොලිසියට අලුතින් ආ සාජන් මහත්තයා මෙතුමාය

      (D) රංග තේනුවර(GTRZ)- ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්(ලක්ෂ 6 කට වඩා ලියාපදිංචි සාමාජිකයන් සිටි

      8) නොගැලපෙන උත්තරය ඉවත් කරන්න

      (D) අගලවත්තේ අජිත්

      9) ගුණයහපත් ක්‍රිස්තියානිකාරයෙක් වන මෙම බ්ලොග්කරු හිටපු නාවිකයෙකි. මොහු ඒ කාලයේ නැවේ කරපු කියපු දෑ ගැන පොස්ට් දමයි. ඒවා බලන අපට සිතෙන්නේ මේ මිනිහට අරින්නමයි වටේ උන් ඔක්කොම බලන් ඉදලා තියෙන්නේ කියාය. ඒ තරම් අකරතැබ්බ වලට නැවේදී මුහුණ දී ඇත. නැවේදී අනික් අයගෙන් ගුටි කා බැල මෙහෙවර කම් කොට අන්ත අසරණ වූ අයෙකි. නැව් රස්සාවේ කිසිදු හොදක් ගැන ලියා නැත. මේවා බලන අලුත් ගැටව් නැව් දිහා පැත්ත පළාතේ නොබලනු ඇත.

      (A) කොලොම්පුරේ නාවිකයා

      10) අනුන්ගේ බ්ලොග් අඩවියක නමක් තමුන්ගේ බ්ලොග් අඩවියට දමාගෙන පොර ටෝක් දිදී සිට අකාලයේ මියපරලොව ගිය උද්දච්ච බ්ලොග්කරුවෙකි.

      (C) ආටියා

      Delete
    3. @ Ano 6.31 AM

      සමිපූර්න සුදු හෝ සම්පූර්න කලු චරිත අපි කවුරු ගාවත් නෑ.මේ චෝදනාවලට මියගිය අයට උත්තර දෙන්න බැරි නිසා එහෙම කියන එක එතරම් හොද නෑ, රංග අසේලගේ බ්ලොග් එකේ නමත් 'මගේ ලෝකය' කියන නම.

      අනුන්ගේ ජීවිත
      කොපි කොට ලියමි.
      එබැවින් මෙහි
      කොපිරයිට්ස් නැත.

      Rear Gate ලියූ චාමි ගෙන් හොරකං කරන ලදී.

      ආටියාගේ ජිවිතයේ මුලික අඩිතාලම හැදෙන්නට උර දුන්නේ ආටියාගේ සීයා කුලසේන සීයාගේ මග පෙන්වීම යැයි කියන්නට පුළුවන් විදුහල්පතිවරයකු මෙන්ම ගමේ පන්සලේ ප්‍රධාන දායකයා ද වූ නිසා, මිස්ටර් කුලසේන ආටිගල දන්නව ඇතිනෙ. එතුමා ෆේස් බුක් එකේ තම ඉතිහාසය, අත්දැකීම් ආදිය වටිනා ෆෝටෝ එක්කම පලකරනවා. ඔහුට මං හිතන්නෙ දැන් අවු 90ක් විතර වයස ඇති. පුදුම මතකයක්, රෙකෝර්ඩ්ස්, පින්තූර හා අත්දැකීම් තොගයක් තියෙන්නෙ. මං කිව්වා පොතක් ලියන්න කියල, ඒක ගැන ඒතරම් උනන්දුවක් නෑවගෙ. අපරාදෙ ඒවා අහක ගියොත්. හරි අපරාදයක්. ඒ කාලෙ ගැන ඒවගේ අත්දැකීම් ඒවගේ මතකයක් එක්ක තියන ඒ වයසෙ කවුරුවත් දැන් නෑ. ඒ මදිවට ෆෝටෝස් ගොඩකුත් තියනවා. කවදාහරි කුලසේන සීයා එක්ක ඒ හැමදෙයක්ම නැතිවෙලා යාවී.

      ආටියා තද UNP කාරයෙක් උවද UNP යට කිසි විටෙක කඩේ නොගිය අතර සේවය වෙනුවෙන් පමණක් කැපු උන චරිතයක්, හිත හොඳ කොල්ලෙක්, (බ්ලොග්) ලෝකයට අහිමි උන ඔබා, ඉලන්දාරියා, විචාරක වැනියවුන් අතරේ "ආටියා" (කලණ රජින්ද ආටිගල)ත් අපේ හිත වල සැමදා රැඳේවී.

      Delete
    4. මැරුණු මිනිසුන් ගැන ගුණ කථනම පමණක් කල යුතු නැහැ.

      Delete
  2. සෑම කාන්තාවකටම රසවත් දිවක අයිතියක් ඇත!!

    අපේ පරම්පරාවෙ ගොඩක් පිරිමි දිව දානවා කියන එක සැලකුවෙ පහත් වැඩක් විදිහට. මාමයිට් කුප්පිය, බොම්බිලි ගඳ ආදී නානා ප්‍රකාර කතා කියමින් උන් ස්ත්‍රී යෝනියකට දිව්‍ය සංග්‍රහ කිරීම ගැන පරිභව කළා. උන්ගේ පුරුෂ ලිංගය ස්ත්‍රියකගේ මුව තුල බහාලීම අනිවාර්‍යයක් ලෙසත් ස්ත්‍රියකගේ වැජයිනාව දිවෙන් ස්පර්ශ කිරීම තරම් නොවන ක්‍රියාවක් ලෙසත් උන් විශ්වාස කළා.

    දිව කපා ගනිං ඕකෙ ඔබන්න යනවට වඩා හොඳයි..
    මගේ යාලුවෙක් මාව නෝන්ඩි කලේ එහෙමයි . ඒත් දැන් ඒ යාලුවම මට කියන්නෙ වෙන කතාවක්.
    දිව තමයි බං වැඩේ. අනිත් එක ඕන එකෙකුට කරන්න පුළුවන්නෙ. ඒත් දිව කියන්නෙ ආර්ට් එකක්..

    දිවේ අයිතිය කාන්තාවන් දිනාගැනීම කියන්නෙත් පුරුෂමූලික ලිංගික සංස්කෘතියෙ ලොකු ජයග්‍රහණයක්.

    කොහොම වුනත් දිවෙන් ඇය රසවත් කිරීම හෙවත් කනිලිංගස් කියන්නෙ මේ වෙද්දි හැමෝම ආසාවෙන් විඳින දෙයක්. ඒ වගේම ඒක ඇයව විවර කරන්න, ඇගේ බැමි මුදන්න හොඳම යතුරක්!

    -රංග තේනුවර(GTRZ)- ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්(ලක්ෂ 6 කට වඩා ලියාපදිංචි සාමාජිකයන් සිටි.)

    ReplyDelete
    Replies
    1. @ GTRZ

      අපි දැන් ජීවත්වෙන්නෙ වඩා වේගයෙන් තොරතුරු හුවමාරු වන සීමාකම් ඉතාමත් අවම යුගයක. යුරෝපයේ, අප්‍රිකානු හෝ වෙනත් ඕනෑම කලාපයක නිෂ්පාදනයක් හෝ සේවාවක් ලංකාවේ මිනිසුන්ට ලබාගන්න පුළුවන්. උදාහරණයක් හැටියට ඇපල් ගත්තොත් අදින් අවුරුදු 30 විතර උඩදි ඇපල් කියන්නෙ බොහොම දුලබ හා ධනපති පංතික පලතුරක්. නමුත් අද ලංකාවේ මිනිසුන්ට දේශීය පළතුරකට වඩා සමීප හා සුලබ වූවක්. මම දකින්නෙ මේක වීවෘත ආර්ථිකයේ යහපතක් හැටියට මිසක් ව්‍යසනයක් ලෙස නොවෙයි. ලංකාවේ මිනිසුන්ට ඩොලර් හොයාගන්න ක්‍රම හදාගැනීම හෝ වෙළඳපල ඉල්ලුම සැපයුම අනුව විනිමය අනුපාතිකය තීරණය වීමට හැරීමෙන් මෙම භාණ්ඩවල මිල තීරණය කිරීමට ඉඩ සැලසුවානම් ක්‍රය ශක්තිය අනුව මිනිස්සු කනවද නැද්ද යන්න තීරණය කරනු ඇති. ඔබ හිතන්න ලංකාවෙ ඉඳන් ඩොලර් උපයන අපනයන කරුවන් ගොඩක් ඉන්නව. මේ ආකාරයට අත්‍යවශ්‍ය යැයි සලකා සීමාකරන දෑ එයාලටත් එක්කමයි නැතිවෙන්නෙ. එතන පොඩි සදාචාරාත්මක අවුලක් වගෙයි මට දැනෙන්නෙ. අනිත් එක මේ අත්‍යාවශ්‍ය නොවන යැයි සලකන භාණ්ඩ මහලොකු සුඛෝපභෝගී භාණ්ඩ නෙවෙයි. චීස්, බටර්, ජංගම දුරකථන, ඇපල් මිදි වගේ දේවල් වෙනත් අයෙක් කොහොමද තීරණය කරන්නෙ අනවශයයි කියල. ගෝලීයකරණය තුළ මේවගේ දේවල් හරිම සරළ අවශ්‍යතා නොවෙයිද?

      ලංකාවේ මිනිසුන් හරි පව්. ලංකාවේ ආර්ථික මෙහෙයවීම තුළ තියෙන නෛසර්ගික අසමත්වීම මිසක් මේ තුළ තියෙන්නෙ දේශීය ආර්ථිකය නංවාලීම පිනිස ගන්න තීරණ නොවෙයි. සාමාන්‍ය මිනිහෙක් පවා භුක්ති විඳපු සරළ අවශ්‍යතා සීමා කරනවා කියන්නෙ ලංකාව නිළ වශයෙන් ප්‍රකාශයට පත් නොවුනත් බංකොලොත් කියන දේම තමයි. අනිත් එක මේවට වැයවන ඩොලර් ප්‍රමාණයත් අති විශාල ප්‍රතිශතයක් නොවෙයි.
      මොනව වුනත් කිසිම දෙයක් නැතිවන තරමට කාල බීල ණයට ජෝලි කරපු මිනිහෙක්ට වෙන්නෙත් මේකමයි. අන්තිමට කන්නත් නැතිවෙනව. ඉතිං උගේ අසමත්කම නිසා ගෙදර උන්ටත් කෙල වෙලාම යනව. දැන් ලංකාවේ මිනිසුන්ට වෙලා තියෙන දේමයි. ඔන්න ඔහෙ කොහෙල්ල ලාවුලු ගෙඩියක්, සියඹලා කරලක් කාල ඉස්සර වගේ ඉමු. අද මුලු ලොලෝකෙම ලොකු අවපාතෙක ඉන්නෙ. උබල ඔච්චර දන්නවනම් කියපල්ලකො එක සතේකින් හරි භාන්ඩ මිල අඩුවෙන රටක්. ලංකාවට කෙලෙව්වෙ ඝෝඨා නෙමේ බන් මේ රට අවුරුදු 73 තිස්සෙ පාලනයකරපු දේශපාලුවො ඒකෙ අවසාන පුරුක ඝෝඨා. නමුත් ඝෝඨාව හයිජැක් කරල මොල හතානො. අනික කෝවිඩ් වසන්ගතේ. ඝෝඨාට වැරදුනෙ 69ලක්සෙ චන්දෙ දුන්නෙ ඝෝඨාට මිසක් සහෝදර සමාගමට නෙමේ කියල නොවැටහුන එක. දැන් ටූ ලේට්.

      Delete
  3. අනේ නුගත් ගූතලන්, උබ දන්න ආර්ථික විද්‍යාව. ටැක්සියක් පැදගෙන ඉදපන් පල් මෝඩයා.

    ReplyDelete
  4. වැලි සම්පත්ගේ කොල්ලෝ ගුතලන්ට ගූ යන්න දීලා තිබ්බා ගිය සතියේ ටයර් හංදියේදී. මිනිහා කමිසේ නැතුව ගෙදර ගියේ. ඔතන මසල වඩේ කඩේ පොරගෙන් අහපල්ලකෝ බොරු නං.

    ReplyDelete
  5. හර්ෂ ද සිල්වා කොළඹදී මාධ්‍ය වෙත පැවසුවේ රුපියල බදාගෙන හිටපු මහ බැංකුව ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර්ගේ දුරකතන ඇමතුමෙන් පසුව සලිත වී එකපාරටම මේක කරපු බවක්. නමුත් ඇත්ත කතාව මේ ගැන මහබැංකු නිලධාරීන් සහ වාණිජ මණ්ඩලය ලංකාවේ ප්‍රධාන ව්‍යාපාර වල නියෝජිතයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තමයි මහ බැංකුවේ ටික ටික රුපියල අවප්‍රමාණ කිරීමේ තීරණය ගත්තේ ඉන්දියාවේ මුදල් ඇමති ජයශංකර් වගේ කොලිටියේ පොරක් ඔය වගේ මයික්‍රෝ ලෙවෙල් එකේ ටෝක්ස් දෙන්නේ නැහැ කවදාවත් ඕන නම් IMF program එකකට යන්න හරි ලංකාවේ ඇමතිට ණයක් දෙන්න කලින් ආර්ථික සංවර්ධන සැලසුම් සහිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න කියනවා මිස ඔය වගේ දෙකයි පණහේ වැඩ කරන්නේ නැති බව වත් නොතේරෙන ගෝතයෙක්. මේ යක්කු හින්දා තමයි ලංකාවේ ගොබ්බ රාජපක්ෂ පවුල බලයේ සිටින්නේ අනිත් පැත්තෙන් ලංකාවේ විපක්ෂයේ ඉන්නවා ඊට හපන් රට කෝලම් බූරු රැලක්...

    මුන්ගේ මේ හිතලු සහ බොරුත් මේ ප්‍රශ්නෙම කොටසක්. ආණ්ඩුව කරපු පලවෙනි වැරැද්ද රුපියල නිසි මොහොතේ වෙළඳ පොළ බලවේග, ගෝලීය මිල ගණන් සහ රටේ ආර්ථිකය ගැන දිගුකාලීනව සැලසුම් සහගතව සිතා බලා පුළුවන් තරමට ඉල්ලුම සැපයුම අනුව අගය තීරණය වන පරිදි ෆ්ලෝට් නොකිරීම. දැන් පරක්කු වෙලා හරි රුපියල පා කරාම කියනවා ඉන්දියාවට ඕනෙ නිසාලු කරේ. හර්ශ සිල්වට හිත් කියවීම ගැන පස්චාත් උපාධියක් තියෙනවද? නැත්නම් අබිලිං වගේ හොරෙන් කෝල් ටැප් කරලා අහං ඉන්නවා ද දන්නේ නෑ.

    ලංකාවේ ආණ්ඩුවේ මුදල් ඇමති වගේම ලංකාවේ ඒලෙවෙල් කොමස් ෆේල් උන්ගෙන් වැදී බණ අසීම කියන්නෙ මේකට. සජිත් ළඟ ඉන්නෙත් කපුටාස්ට සෙකන්ඩ් නොවන නියම බඩු තමයි කොහේද ඉතින් මිනිහත් අනුකම්පා උපාදි කාරයෙක්නෙ ලන්කාවෙ ඕලෙවල් ෆේල්...

    ReplyDelete
    Replies
    1. හරි මචං උඹ හරියටම හරි. උඹේ ටික ටික රුපියල අවප්‍රමාණ කිරීම හරිම සෝක් , බලපංකො 202 එක පාරටම (ටික ටික) 227.5 උන හැටි.
      අනික් කාරණේ ජයශංකර් කියන්නේ හර්ස සිල්වා කියනවා වගේ ඉන්දියාවේ විදේශ ඇමති මිසක් උඹ කියන තාලේ මුදල් ඇමති නෙවෙයි. සජියට හරි හර්ස සිල්වට හරි මොකාට හරි ඕනෙනං බැනපන් හැබැයි නොදන්න පයනු කතා නොකර ඉඳින් මචෝ .

      Delete
    2. මෙ රටට කෙල වීමට බලා සිටිනා ඕ ලෙවල් ෆේල් තුන් දෙනා මෙන්න:

      1. විමල්

      2. හර්ශ

      3. සජිත්

      Delete
    3. AnonymousMarch 9, 2022 at 5:06 AM

      2004 සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිවරයා වුනේ අනුර දිසානායක සහෝදරයා. ඔහුට පශු සම්පත් විෂයත් භාර වුණා. ඔහුට අමාත්‍යංශය කරන්න වුණේ මාස 14 වගේ සුළු කාලයක්. ඔහු භාර ගන්නකොට මිල්කෝ අායතනය රු. මිලියන 180 වක පමණ ණය වෙලා හිටියේ. නමුත් ඔහු අමාත්‍යංශය නැවත භාර දීලා එනකොට තිබුණු ණය ඔක්කොම ගෙවලා රුපියල් මිලියන 500ක් ඉතිරි කරලා අාපු බව ඊයේ මට දුරකථනයෙන් කතා කරපු නුවර ඉන්න පශු වෛද්‍ය වරයෙක් වන සේනාධීර සහෝදරයා මතක් කරලා දුන්නා. අනුර දිසානායක සහෝදරයා අමාත්‍යවරයාව ඉන්නකොට සැලැස්මක් හැදුවා අවුරුදු 01ක් අවසන් වන විට රටේ කිරි අවශ්‍යතාවයෙන් 20%ක් රටේම නිපදවා ගන්නත් එය අවුරුදු 5ක් වන විට 50% දක්වා ගෙන එන්නත්. ඒ අනුව තමයි "දැයේ කිරි සුවඳ කිරි ගොවි ගම්මාන 500 ව්‍යාපෘතිය" නමින් කිරි ගොවියන් සවිබල ගැන්විමේ ව්‍යාපෘතිය ආරම්භ කළේ. එහි පළමු ගම්මානය වැලිමඩ දික්කාපිටියෙන් ආරම්භ කළේ. කිරි ගම්මාන ව්‍යාපෘතියත් සමඟ රටේ ආහාර අවශ්‍යතාවයත්, රටේ රැකි රක්ෂා ප්‍රශ්නයට සැලකිය යුතු පිළිතුරකුත් ලබාගන්න බලාපොරොත්තු උනා. අනුර සහෝදරයා අමාත්‍යංශයෙන් ඉවත්වීමත් සමඟ එම වැඩ පිළිවෙළ අත්හැර දැම්මා. ඔය අත්හැර දැමීම් වලට බහුජාතික සමාගම් කෝටි ප්‍රකෝටි ගණනින් අත් හැර දැමීමට උදව් කරන අයට ගෙවන බව දන්වන්න ඕන. කවදා හෝ නැවත රට කිරි වලින් සශ්‍රීක කරන්න ඕන. එදාටත් ඔබ ශක්තිය රැගෙන එන්න. අදහස් දැක්වූ ඔබට බෙහෙවින් ස්තූතියි.

      Delete
  6. //අමෙරිකානු තානාපතිනි ජුලී ජේ. චන්ග් (Julie J. Chung) වසංගතය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමට උපකාර කරන බවත්, ලංකාවේ බලශක්ති හා සංචාරක ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීම සඳහා හැකි උපරිමයෙන් සහය වන බවටත් ලංකාවට ඇමරිකානු සංචරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට ඇමරිකන් සංචාරක සේවා ආයතන සමග ඉතා සමීපව කටයුතු කරමින් ලංකාවේ තවත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා හිතවත් ඇමරිකානු පුද්ගලික අංශයේ ආයෝජකයින් උනන්දු කරන බවටත් විශ්වාසය පළ කළාය.//

    ගොනා හැරෙන්නේ පොල පැලේ කන්ඩ තමා, නිවට නායකයෝ මේවට උදම් අනනවා, ලයිට් නැතුව කලුවරේ හිටියත් තෙල් නැතුව පෝලිමේ හිටියත් ඇමරිකන් උදව් නම් අපිට එපා. සුදු කර ගන්න කලු සල්ලි ගේන කපුටන්ට ඕන දඬුවමක් දීගත්තට අපිට කමක් නෑ. කපුටො දඩමීමා කරගෙන අපේ රටට අතපොවන්න විතරක් එන්නෙපා

    ලංකා හූමිය ආක්‍රමණය කරනා වෙස්වළාගන්නාළද බ්‍රතාන්‍ය අමෙරිකානු ආක්‍රමණිකයා වහා පන්නා දමනු,.!

    අමෙරිකානු ආක්‍රමිකයාගේ බළශක්ති ඒකාධිකාරය මාපියා වියරුව මර්ධනය කරනූ.!

    ඇමෙරිකානු ගැති ගූටාබය වංචනිකයා වහා බළයෙන් පන්නා දැමීමේ සටනට සූදානම් වනූ,.!

    ReplyDelete
  7. @ M.තලන් ලංකාවත් එක්ක බලද්දි ඊශ්‍රායලය අපූරු රටක් නේද? යුදෙව්බව මුල් කරගෙන හැදිලා පවත්වාගෙන ගියත්, අන්තවාදීන් කොයිතරම් හිටියත්, රජය සෑහෙන්න සෙකියුලර් විදිහට යනවා. බහුතර සමාජයේ ආගමික අන්තවාදයට වැඩි තැනක් නෑ. රට ආරක්ශා කර ගැනීම හමුදාවෙන් හා සමාජයෙන් ඉතා ඕනෑකමින් කලත් ආගම්වාදය අවුට් ඔෆ් කන්ට්‍රෝල් යන්න දෙන්නේ නෑ. ආගමික පූජකයින්ට යුදෙව් බව ආරක්ශාකරන්න කියලා සමාජය පාලනය කරන්න දෙන්නේ නෑ.

    රට සතුරන්ගෙන් වටවී තිබුනත් පහරදීම් කොයිතරම් තිබුනත් දේශපාලනික ප්‍රජාතන්ත්‍රවාදය සෑහෙන්න තියනවා. ආණ්ඩු වෙනස් වෙනවා, පෙරලෙනවා, නායකයින්ට නඩු වැටෙනවා, වන්දනා මාන නෑ, පිට සතුරන් ඉන්න නිසා ඉන්න ආණ්ඩුව රැකගත යුතුයි කියලා නෑ. නායකයින් වෙනස් වෙනවා. ප්‍රතිපත්ති ලොකු වෙනසක් නෑ. ලංකාවට මේකෙන් ආදර්ශයක් ගන්න බැරිද?

    මේ ගැන ඔබගේ මතය මොකක්ද?

    ReplyDelete
  8. @ මාතලන්



    ////ජේ ආර් ගේ බෑනා වන රනිල් කලේ ඒ සියල්ල නවතා දමා, ශ්‍රීලනිපය හා වමේ 1/4 කන්නි ප්‍රතිපත්තියක් වන සහනාධාර හා සුභසාධන ආර්ථික ක්‍රමයක් පවත්වාගෙන යාමය.

    එහි ප්‍රතිඵලය වූයේ ආර්ථික වර්ධන වේගය කෙමෙන් කෙමෙන් අඩුවී රුපියලට කෙලවීම හෙවත් බාල්දු වීමයි.

    මහින්ද මැදමුලනේ ජනේලේ එල්ලෙන විට රුපියල් 135 ට තිබූ ඩොලරය, අවුරුදු පහක් රට කෑ, හර්ෂ, එරාන්, රවී, මංගල යන අර්ථ සාස්තරේ කෙල පැමිනි ඉකොනොමික් ෆිලෝසිපර්ලා ආර්ථිකයටත් හමන්නවා ගෙදර ගියේ, ඩොලර් එක රුපියල් 200 ක් කොට, රනිල්ගේ ඇපේටත් කෙලලාය.

    එය එතෙක් මෙතෙක් පාලන කාළයක් තුල ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වූ ඉහළම ප්‍රතිශතයයි.

    එයාලා මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සියල්ල නවතා දැම්මේය. රාජ්‍ය සේවකයන්ගේ පින් පඩිය රුපියල් 10,000/= කින් වැඩි කලේය. මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට ටැක්ස් කන්සෙසොන් දුන්නේය. කිසිම මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්බ කළේ නැතිය. විදුලි බල පද්දතියට එක මෙගාවොට් එකක් අලුතින් එකතු කළේ නැතිය.

    කොටින්ම 2015 ට පෙර සුරපුරයක් ලෙස දිස්වූ පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති පිට්ටනිය හා ඒ අවට ප්‍රදේශයේ තණකොල ටිකවත් කැපුවේ නැතිය.

    මේ පිස්සන් රැල එලවා ගෙනා ඝෝඨාභය මෙතුවක් ගියේ වැරදි පාරකය. එයා විරුද්ධ පාක්ෂිකයින්ට ඇමරිකන් ඩිමොක්‍රසි දෙන අතරේ ජනතාවට හා රටට දුන්නේ 1970 යුගයේ හත් අවුරුදු සාපය නම් පට්ට ෆේල් තියරියක් වූ සංවෘත ආර්ථික ක්‍රමයය. ඊට හේතුව වූයේ පී බී නම් මහදැන මුත්තාය.///


    ඔබ කියන කාරණය හරි. රට තියෙන්නේ ඒවගේ තැනක තමයි. ඒත් අධෛර්යමත් වන්න එපා. අපි ඉදිරිගාමිව සිතමු. රට හොද තැනකට ගෙන්න පුළුවන්. ඉන්දියා මේකට හොද උදාහරණයක්. අමූල් නමින් සමූපකාර ක්‍රමයක් බිහි කරලා කුඩා කිරි ගොවීන් ශක්තිමත් කරලා ලෝකයේ වැඩිම කිරි නිෂ්පාදකයා බවට අද වෙනකොට ගෙනල්ලා තිබෙනවා. ඉන්දියානුවන් පිටිකිරි භාවිතයට හුරු නෑ. ඔවුන් දියර කිරි භාවිතයට ඉතා ලොල් අය. 1977 පස්සේ අපේ රටට වැඩි වැඩියෙන් පිටිකිරි එන්න පටන් ගත්තා. අපේ මිනිස්සු බොන මේ පිට රටින් එන පිටිකිරි 3 වන ශ්‍රේණියේ ගුණාත්මක තත්ත්වයෙන් අඩු කිරි. අපි රු.370.00 ට වගේ මිළදි ගන්න 400g කිරිපිටි පැකට් එකේ පළමු ශ්‍රේණියේ කිරිපිටි පැකට් එකක් අඩු තරමින් රු. 1,850.00 - රු. 2,500 ක් විතර වෙනවා.

    ඉන්දියාවේ කිරි කර්මාන්තය බොහෝ දුෂ්කරතාවයන් මධ්‍යයේ සංවර්ධනය කළ ආකාරය කියවෙන මනරම් සිනමා පටයක් තිබෙනවා. manthan කියලා. ජනතාවගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන්. ඒකට කැප කිරීම් කරන්න ඕන. ඒ සඳහා මෙය හොද සිනමා පටයක්.(ඉන්දියාවේ කිරි ගොවින්ගෙන් රුපියල රුපියල එකතු කරලා තමයි සිනමා පටය හදලා තියෙන්නේ).

    Link follows;

    https://www.youtube.com/watch?v=91qliAxU1pA

    ReplyDelete
  9. මුන් හැදෙන වහල්ලු ටිකක් නෙමේ බන් හොරාකාල පිස්සු කෙලල රට බන්කොලොත් වෙලා පිටරටින් බඩුවක් ගේන්න ඩොලර් එකක් හොයා ගන්න නැති තැන නොහැකියාව වහගන්න ආනයන තහනම් කරනව මේ ගොන් බයි සිය රට දේ සිරි සැප දේ කිය කියා ප්‍රශස්ති ලියනව ඒකට මුන්ගෙ හාම්පුත්තු රටේ ඩොලර් ටික හූරන් කාල අරන් ගිහින් ඉන්ටනැෂනල් බ්‍රෑන්ඩ් ඇදල රට කෑම කාල රට සවාරි ගිහින් ලක්සරි වාහනේකුත් රටින් ඩියුටි ෆ්‍රී ගෙනත් ආතල් ගන්නව මෙහෙම ගොන් වහල් රැලක් බල්ලො නාවන්න හරි ඉතාලි යන එක නැත්නම් කොරියා සවුදි පනින එක මොළේ තියෙන එකෙක්ට සැපක් මුන් වගේ ගොන් බානකගෙ පව ගෙවනවට වඩා.

    සජිත් පින්ගොනාටයි හර්ශ හොරාචාරියාටයිත් වෙන්නේ රාජපක්ෂ කම්බා හොර හැත්තට වෙච්ච එකේ අනිත් පැත්ත , මිනිස්සු ගෙ සැබැ ප්‍රශ්ණ වලට ඔවුන් සමග පිලිතුරු හොයන්නැතුව , ඔවුන්ට නායකත්වයක් දෙන්නැතුව අරහේ මෙහේ ගිහිල්ලා මයික් ඉස්සරහ බර වචන ටිකක් දාලා පම්පොරී ගැහුවට වැඩක් නෑ , පාර්ලීමේන්තුවේ බොර්ඩ් උස්සලා තප්පුලලා වැඩක් නැ, අඩුම ගානේ තමන්ගේ පක්ෂේ හිරුණිකාගෙන් පාඩමක් ඉගෙන ගන්න තිබා , ජනතාවට නායකත්වය දෙන්න ඔහොම බක පන්ඩිත බයිලා ගහලා බෑ,

    හර්ෂ සිල්වා පින්ගොනා ඩොලර් එක බලෙන් තියන් ඉන්නකොට ඩොලර් එක අවප්‍රමානය කරාම සේරම හරි කියලා බයිල ගැහැව්වා දැන් මූට මොළේ කචල් වෙලා බඩු මිල වැඩි වෙනවා ඩොලර් එක ඉහල ගියාම කියල පිස්සු දොඩෝනවා, කවදාවත් රාජපක්ෂලා එපා වෙච්ච පලියට වෙනදා වගේ සමගි ජන පොල් බූරු මීහරක්ට ගිහින් කතිරේ ගහයි කියලා, මේ සැරේ තුන්වෙනි බලවෙගයක් ප්‍රභලව හිස ඔසවමින් යනවා, ඒක අනිවාර්යයයෙන් වෙනව ළඟදිම...

    ReplyDelete
  10. මාතේ සේරටම කලින් මේක ගැන හිතන්නේ මොකද කියලා කියපන් හිතට එකඟව;

    https://www.facebook.com/100041757469342/posts/817907116277863/

    ඔය දෙවෙනි ජායාරූපය අනුර කුමාර දිසානායක සහෝදරයා 2004 දී දරපු කෘෂිකර්ම සහ පශුසම්පත් අමාත්‍යධූරයට අදාළව හිමිවුන සංග්‍රහ වියදම් එකතු කොට යොදවා අමාත්‍යංශ සේවකයන්ගේ ප්‍රවාහනය වෙනුවෙන් මිලදී ගෙන යෙදවූ බස් රථ දෙකකි.

    අමාත්‍යංශ සේවකයන් වෙනුවෙන් අදටත් ධාවනය වන්නේ එම බස්‍ රථ දෙක වේ.
    ඔහුගේ නම බස් රථ වල නොමැත.
    පැවරීමේදී උත්සව පැවැත්වූයේ නැත.
    එහෙම වැඩක් කරා කියා බොහොමයක් දන්නේද නැත.

    පලවෙනි ජායාරූපය උස මිටි භේදය අනුව රස්සා බෙදන, ඡන්දය වෙනුවෙන් අල්ලස් ලෙස පිනට දෙන එක සියල්ලට විසඳුම සේ දකින, මීලඟට ආණ්ඩු බලය ගතහොත් උන්ට ඕනෑ විදිහට නටන රූකඩයක් වන්නට ජාත්‍යන්තරයට පොරොන්දු දෙමින් ලබාගන්නා මුදල් වලින් මැතිවරණ කැම්පේන් එක කරන,
    එහෙම පොම්ප වුන සල්ලි වලින් පාසලකට බස් රථයක් අරන් දී එය වැසෙන තරමටම ඔහුගේ නම ගරු සන්නාම සහිතව ගසා
    එය පැවරීමට වෙනම උත්සව පැවැත්වූ
    මාධ්‍ය සහ පාක්ෂිකයන් විසින් පිම්බූ හිස් මන්ද බුද්ධික කාලකන්නි දේශපාලකයෙකුගේ මෝඩකම අධි මාන්නය ප්‍රදර්ශනය වන තවත් එක් ජායාරූපයකි.

    රටට අවශ්‍ය විසඳුම නම් සියල්ලට විසඳුම තමා බව පවසන අධිකාරිවාදී තකතීරු දෙකයි පණහේ පම්පෝරිකරුවෙකු හෝ විදෙස් රටවලින් මුදල් පොම්ප කරවාගෙන කැටයම් පෙන්වන මාධ්‍ය සංදර්ශනකරුවෙකු නොව,
    විසඳුම තමා පමණක් නොව සාමූහික ප්‍රයත්නයක් බව ප්‍රකාශ කරන ජනතාවාදී සහෘදයෙකි, මේ ගැන ලියපං උඹේ අවංක අදහස් මොනවද කියලා

    ReplyDelete
  11. සිරාවටම මචන් ☝ Great post & stay safely with positive thoughts ����


    උන්මාද ප්‍රේම ගීය ඇසෙනා
    ගිම්හාන රෑක ඈත මුමුණා
    තරු ඇස්වලින් සඟවා
    තුරු පත් පවා නොසලා
    කොයිබින්ද ඒ ගී මෙදා..

    හන්තාන වැස්සේ
    උණුහුමක් ඔස්සේ
    අපි එදා මිමිණූ
    ගීයයි මෙදා ඇසුණේ

    මතකයන් අස්සේ
    හිත තාම ගැස්සේ
    අපි එදා තෙපලූ
    ගීයයි මෙදා ඇසුණේ

    ReplyDelete
  12. ජනතාවගෙත් යුතුකමක් තියෙනවා රට ගොඩ ගන්න අවශ්‍ය පසුබිම සකසන්න.

    "ගෝටා බලයට එන විට ඔහු විසින් විශාල ධනාත්මක වෙනසක් ලංකාවට කරනු ඇතැයි බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූහ​. එහෙත් කෝවිඩ් සහ අනෙකුත් අභියෝග හමුවේ ඔහු ෆේල් කියා බොහෝ දෙනෙකු ප්‍රසිද්ධියේම පවසති. මේ අනුව මීලඟ අභියෝගය භාර ගත හැක්කේ සජිත්ටද​? එහෙත් සජිත් යනු ජෝකර් කෙනෙකු බව පසුගිය කාලය පුරාම ඔහුගේම පාක්‍ෂිකයෝ පවසති.

    මේ අර්බුධ අතර ජවිපෙ අනුර කුමාර දිසානායක ගේ ජනප්‍රියත්වය වැඩි වෙමින් පවතී. අනුර කුමාර දිසානායකට ලංකාව ගොඩ ගත හැකිද ? අනුර කුමාර දිසානායක දක්‍ෂ කථිකයෙකි. රෝහණ විජේවීරට වඩා ඔහු බුද්ධිත්මත් ය​. අනුර කුමාර දිසානායක මේ දක්වා රාජ්‍ය දේපළ හොරකම් කොට නැත​. එහෙත් පුද්ගලික සමාගම් වලින් ඔවුන් කප්පම් ගන්නවා යන කතාවක්ද පවතින බවද කිව යුතුය.

    අනුර කුමාර දිසානායක බලයට ආවහොත් හොරකම , දූෂණය තාවකාලිකව අඩු වනු ඇත​. එහෙත් විදෙස් ශ්‍රමිකයන් ගෙන් $ 500 ගනනේ ඉල්ලනවා හැර වෙනත් ප්‍රායෝගික විසඳුමක් ඔහු සඳහන් කරන්නේ නැත​. තවද දිය ලනුවත් අනුන් ගෙන් ඉල්ලා ගෙන අඳින හඳුන්නෙත්ති වැනි නායකයන්ට අනාගත ලෝකයට ගැලපෙන ආර්ථික දර්ශනයක් තිබෙනවාද ? මේ අනුව ලංකාව තව දුරටත් ප්‍රපාතයට යනවා මිස බලාපොරොත්තුවක් තබා ගැනීම අසීරුය​. මේ නිසා දියසෙන් කුමරා එන තෙක් සිටිය යුතුය."

    Source: http://transyl2014.blogspot.com/2021/12/blog-post_13.html

    ReplyDelete
  13. අපේ උන් මචන් blogs/ Facebook රෝසිටත් ගහපු උන් ඉන්නවනේ බන්. මම දන්නේ නැහැ එකේ ඇත්ත නැත්ත. මට වැඩකුත් නැහැ......

    ඇත්තන්ටම මෙහමයි මචන්, ලෙඩ හදා ගන්න බය නැති උන් ඇත්තටම ගහලත් ඇති. අනික් උන් සුපිරියට
    මනෝ පාරක් ගහල ඇති ඔන්න මම ඒකිට ගැහුවා කියල.

    රෝසි , පුෂ්පිකා... whatever ගහල sexual pleasure එකක් නම් ගන්න බැරි බව අපි ඔක්කොම දන්නවා නේ.
    s ex Trantra කියන්නේ වෙනම කලාවක්. නිසහස් පාඩුවේ රෙදි කඩේක වැඩ කරන slim ගමේ කෙල්ලෙක් line කරලා
    room ඇදල නිවාඩු පාඩුවේ අර්තෙල් එකක් ගන්න එක තමයි real se xual pleasure එක.එත් ඇයි අපිට බර වාහන එලවන්න හිතෙන්නේ ???????

    හේතුව තමයි බ්‍රෝ එතන තියන්නේ se xual pleasure කියන දේ නෙමයි.
    එතන ඊට වඩා ඉහල අරමුණක් තියනව.
    අඩෝ මම රෝසිට ගැහුවා කියල කියන එකේ හරි මනෝ පාර ගහන එකේ හරි ලොකු ලොකුම දෙයක් තියනවා.
    Thinking in big කියන සම්පුර්ණ healthy මානසිකත්වය තමයි එන එතන තියන්නේ.
    Thinking big කියන දේ නිසා තමයි Won brown ට හදට යන්න rocket එක හදන්න පුළුවන් උනේ.

    ලංකාවේ අපේ උන්ට මොනා නැතත් ඒ "Thinking in big" කියන දේ තියනව.
    එක තමයි මචන් ලංකාවෙන් පිට උන් ගොඩක් දෙනෙක් ලෝකේ ඉහල තැන වල NASA වගේ තැන වල ඉහලින්ම ඉන්නේ.
    එත් ලංකාවේ ඇතුලේ අපි ඇයි බන් මෙහම වාහනයක් ගන්නත්, කසාදයක් කර ගන්නත් ණය වෙන්න වෙලා තියින්නේ බන් අපේ රටේ අපේ පොළොවේ ????
    එන්න ඒ ගැනත් කතා කරමුද ?????
    මොකක්ද මේ වහල් කමට හේතුව. හේතුව තමයි බන් අපේ උන් ලොකු ඉහල පිරිමි මනසකින් හිතුවත් කෙල්ලෝ ඉස්සරහ personality එක පෙන්නලා maintain කරන්න දන්නේ නැති එක. Personality එක දවසින් එන එකක් නෙමයි, එක experience
    එකත් එක්ක හෙදන දෙයක්. ලංකාවේ මිශ්‍ර පාසැල් ක්‍රමය නැති කරලා දාල තියන එකේ මහා-ආනිසංස තමයි මේ අපි බුක්ති
    විදින්නේ !

    මේක නාමල් රාජපක්ෂ වගේ උන් හොදට දන්නවා, ලෝකේ වටේ ගිහින් දුරචරේ යෙදෙන එකා ලංකාවේ කොහොමද maintain කර ඒ Personality එක ????
    සෙනෙහි-බර සක්තිමත් ආදරණිය සත්-ගුණවත් සිල්වත් පියා !
    ඉතින් ඌට ලංකවේ වැඩිම චන්ද දායකයෝ 70% විතර ඉන්න ගැනුන්ගේ චන්දෙ කියන දේ ගේමක් නෙමයි.
    ඒ නිසා අපි හැම දාමත් අනාතයි ලංකාවේ ඇතුලේ !
    car එකක් ගන්න , degree එකක් කරන්න, msc phd එකක් කරන්න අඩුම තරමේ කසාදයක් බදින්න, ගෙයක් හදන්න ලබ්බේ
    ණය වෙන්න ඕනේ.
    මොකක්ද හුත්තෝ මේ අපිට ලංකාවේ වෙලා තියෙන්න ????

    ReplyDelete
  14. පුලුවන්නම් පිටරට ඉන්න උන් උන්ඩියෙල් හවාල නැතුව හරි විදියට සල්ලි එවන රැල්ලක් හදපල්ලා. ඒක තමා උන්ට රට වෙනුවෙන් කරන්න පුලුවන් හොදම යුතුකම. රාජපක්ශල, කුඩු මුදලාලිලා පහුගිය කාලෙ හොදට තමන්ගෙ හොර සල්ලි සුදු කරගත්තා. උඹල හිතන්නෙ මේ වගේ තත්වයක් වෙනව කියල නොදැන එයාල හිටිය කියලද. නෑ පුතී, එයාල අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ. එයාල දැන් ඇති වෙන්න හම්බ කරගෙන ඉන්නෙ. ඒ කලු සල්ලි ටික සුදු කරගන්න තමා මේ තත්වෙ ඇති කලේ. ඊට පස්සෙ පුලුවන් උන්ට රට පනින්න. පහු ගිය මාස දෙකට විතරක් බිලියන ගානක් සල්ලි සුද්ද කරගෙන තියනවා. උන්ඩියෙල්,හවාලා දානව කියන්නෙම රාජපක්ශලට, ලන්සලට, දුමින්දලට, වෙලේ සුදාට රත්තරං බන්දේසියක තියල දෙනවා හා සමානයි. ඒක හින්ද ඔය ගමන්ම රැල්ලක් හදපල්ල කීය කීය හරි පුලු පුලුවන් විදියට පිටරට ඉන්න අයට හරි පාරෙන් එවන්න කියල. සල්ලි දාල රිසිට් එක ෆේස්බුක් එකේ පෝස්ට් කරන්න, 'මම මගේ යුතුකම ඉටු කලා කියල'.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න