.

.

Mar 19, 2022

රොනීගේ සිට බැසිල් දක්වා නොකරපු දේ...



බැසිල්ට කින්ඩිය දැම්මට,

එදා ඉඳන් හැම මුදල් ඇමතියම කරේ ඕක තමා.

රොනී ද මෙල් ගේ ඉඳන් රවී කරුණානායක, මංගල සමරවීර සිට බැසිල් දක්වා කරන්නේ ඕක...

ඕකට විරුද්ධ උන් කින්ඩිය දැම්මේ, පාත්තරේ අරගන හිඟමනේ යනවා කියලා...

නැත්නම් රට විකුණගෙන කනවා කියලා...

බැසිල්ගෙන් ආපු ගමන් ගොබ්බ මාජ්ජවේදියොත් අහන්නේ පනවපු කොන්දේසී මොනවද කියලා...

මම දැක්කා ගොඩක් ගොබ්බයෝ ලියලා තියෙනවා.. පොර රට විකුණලා ඇවිත් තවුසන් ටෝක්ස් දෙනවා කියලා..

එහෙම කියන්නේ කලින් ක්‍රෝටන් කොල කාලා මෑතක ස්වදේශීය ආර්ථිකයක් හඳන්න ගිහින්, ගෑස් පෝලිමේ, පෙට්‍රල් පෝලිමේ, ඩීසල් පෝලිමේ කිරිපිටි පෝලිමේ, සිමෙන්ති පෝලිමේ ඉන්න උන්.. මුන් තාම පාන් පෝලිම දැක්කේ නෑ...

එහෙම අහන කියන උන්ටත්, පාත්තරේ උස්සගෙන ගිහින් ණයටම කන උන්ටත්, මේකේ ඉන්න පට්ට ගෝත්‍රික අම්බරු ජනතාවටත්,  තේරුම් ගන්න බැරි උනා... මේ රටේ ඇති ලබ්බක් නෑ කියනෙක.

මේ රට හදන්න පුලුවන් ස්වදේශීය නිශ්පාදන ආර්ථිකයකින් නෙමෙයි, අපනයනය ඉලක්ක කර ගත් නිශ්පාදන ආර්ථිකයකින් හා

සිංගප්පූරුව, ඩුබායි, පැනමා වැනි අන්තර්ජාතික "සේවා ආර්ථිකයකින්..."

මේක ඩුබායි හා සිංගප්පූරුව අතර සර්විස් හබ් එකක් කරන එක මහ දෙයක් නෙමේ...

ඉන්දියන් කොම්පැනි වලටම දුන්නත් ගොඩ එන්න පුලුවන්...

ඒකට සම්පත රට වටේම තියෙනවා.. කොළඹ වරායම උනත් හොඳටෝම ඇති.. දැන් හම්බන්තොටත් වරායක් තියෙනවා... විශාල ගුවන් තොටුපලක් තියෙනවා... එක්ස්ප්‍රස් වේ තියෙනවා.. 

ප්‍රති අපනයන් සඳහා බහාලුම් හෙවත් කන්ටේනර් අංගන වලට ඕන තරම් ඉඩම් තියෙනවා....

මේක ඔය විදේශ රැකියා, සංචාරක ව්‍යාපාරය වගේ නෙමේ කෝටී ගනන් ඩොලර් ලැබෙන ව්‍යාපාරයක්....

ඒකට මේ රටේ ඉන්න බක පන්ඩිත කළු සල්ලි ව්‍යවසායකයෝ හරි යන්නේ නෑ.. ජාත්‍යන්තර ආයෝජකයෝ ඕන... ඔය කයිය ගහන එකෙක් ගාවවත් නැවක් හෝ කාගෝ ජෙට් එකක් තියෙනවද? මේ ගැන ටිකක් හෝ දන්නේ ජෝන් කීල්ස් ආයතනයට සම්බන්ධ උන් විතරයි.

ඒත් මේ ආන්ඩුවත් මොකද කරේ...

යුනියන් කාරයන්ටයි විමල් වීරවංශටයි බය වෙලා... නැගෙනහිර ජැටියෙන් හා යුගදනවි එකෙන් ආපු පළමු ආයෝජකයොම නැති කර ගත්තා...

මේ ගෙවන්නේ ඒ සාපය....

දැන් ජාත්‍යන්තරයේ එක රටකටවත්, ආයෝජකයෙකුටවත්, ආයතනයකටවත් මේ ආන්ඩුව විශ්වාස නෑ...

එහෙව් එකේ ඉන්දියාව මේ කළ උදව්ව, නැවුම් බලාපොරොත්තුවක්...

එක එකාගේ ගුලි කාලා බයවෙලා ඒකත් නැති කර ගත්තොත්, ජනතාවට නෙමේ,


ආන්ඩුවටත් යන්න වෙන්නේ හොම්බෙන්...


.

20 comments:

  1. සුනාමිය
    සුරියවැව ස්ටඩියම්
    රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලා
    දැයට කිරුළ
    උතුරු වසන්තය
    නැගෙනහිර නවෝදය
    Covid Fund
    Highways
    Port City
    චෝගම් සමුළුව
    නෙලුම් කුළුණ
    මත්තල
    මාගම වරාය
    sudu lunu
    seeni badda

    nohuka hitu hutto

    tho nondi wenawa

    gothage digital app ekak haduwa mage friend kenek chande kale
    ekata salli dunneth na kari higannoo
    mage friend dawas 10k withara nidi maragena haduwa eka

    e wage umbata salli denneth na balapan ama kiyanne boruda kiyala

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒකෙන් අම්බානට හම්බ කර ගත්තු එවුනුත් ඉන්නවා. ඒක ඉතින් උන්ගෙ හැකියාව. ඒ එක්කම සාධාරණව කරනව නම් කිසිම වරදක් නෑ. අනුන් රවට්ටලා අසාධාරණ විදියට කරනව නම් තමයි වැරැද්ද.

      Delete
  2. මම දවසක් පාරේ ඇවිදන් යනකොට පාරේ තට්ටයෙක් හිටියා.ඌ මගේ දිහා බල බලා තට්ටේ අතගෑවා. ඊට පස්සේ එක අතකින් තට්ටේ අතගාන ගමන් අනික් අතින් මට කතා කළා.

    ReplyDelete
    Replies
    1. අඩෝ ඒ තට්ට රිළව දැන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට ඇවිත් මෙහේ ඉන්න උන්ටත් හෙන ඇණයක් වෙලා තියෙන්නේ ඕයි නොදකින් මූසල මල හොල්මන, මේ ගොන් මෝඩ මීහරක් වහන්සේ ආපහු ඔහෙටම ගෙන්න ගනින් බන් මොන ජාතියෙන් හරි අපට පවු නොදී පිං සිද්ද වෙනවා ඕයි.

      Delete
    2. අක්බර් අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර් කබීරා...

      තේ පැන් සාදයි තම්බි කඬේ - තම්බිගෙ පොල්ලේ ආධාරේ
      තම්බිට ඉන්නේ ගෑනු හතයි - උන් හත් දෙනාට තම්බි හුකයි

      පළවැනි ගෑනි මිටි ම මිටි යි - පුටු උඩ තියාන තම්බි හුකයි
      දෙවැනි ගෑනි උස ම උස යි - ඉනිමං බැඳගෙන තම්බි හුකයි
      තුන්වැනි ගෑනි ගෙ කොණ්ඩෙ දිගයි - ඔන්චිලි පැද පැද තම්බි හුකයි
      සිවුවැනි ගෑනි ගෙ හිල පුංචියි - පොල්තෙල් ගාලා තම්බි හුකයි
      පස්වැනි ගෑනි ගෙ හිලම බෝර් - පාංකඩ ඔතාන තම්බි හුකයි
      හයවැනි ගෑනි කැතම කැතයි - කොට්ටෙන් වහගෙන තම්බි හුකයි
      හත්වැනි ගෑනි ට මුකුත් නැතේ - අසරණ තම්බි අතේ ගසයි

      මොහොම්ම්ද් රාසික්

      -සිඩ්නි ඔස්ත්‍රේලියා

      Delete
    3. මෙහෙමයි, ඔන්න ගමේ පන්සලේ වත්තේ කුරුම්බා කඩන්න ඇවිල්ලා කොල්ලෝ කණ්ඩායමක් හාමුදුරුවන්ට මාට්ටු වුණා ලු.

      හාමුදුරවො මෙහෙම කිව්වලු.

      පින්වතුනි, ඔබ මේ පන්සලේ හොරකම් කිරීමට පැමිණ මට අහුවුණ නිසා හොඳකයි. අල්ලපු ගමේ පන්සලේ හොරකමේ ගිහින් එතන හාමුදුරුවන්ට අහුවුණා නම් මෙන්න මෙහෙමයි බණින්නේ.

      "තොපිලා ගේ අම්මලාට ..... පුතාලා, ආවද මෙතන ගෙරි බල්ලෝ...."

      Delete
    4. සිඩ්නි තට්ටය කැත, අවලස්සන තට්ටයෙක්. සිඩ්නි තට්ටය මං ඉදිරිපිට බැගෑපත් වුණා. තට්ටයා පිරිමියෙක්වත්, ස්ත්‍රියක්වත් නෙවේ. අතිශයින්ම කෲර හිස්ටරිකයෙක්. හදවතින් කෲර මනසක් තියෙන, ස්ත්‍රී ශරීරයක් තියෙන සංක්‍රාන්තිකයෙක්. සිඩ්නි තට්ටය වගේ අයට ගැලපෙන්නෙ ‘යමක්’ අවසන් කළ හැකි පිරිමින්. ඌ "ආදරය" ඉවර (End of Art) කරා.

      Delete
  3. මාතා මොකද හිතන්නේ මේ ගැන රනිල් වික්‍රමසිංහ පවසන දේවල් ගැන?

    https://fb.watch/bRvHjXDchv/

    මේ ගැන ඔබේ අදහස් මොනවද?

    ReplyDelete
  4. ඇහුවම මළ පනින්නේ නැහැ නෙවෙද මලේ
    පෙන්නල නැද්ද තවමත් මොළ හතක බලේ
    අල්ලා ගන්නකොට හරියට ගහන නිලේ
    බැහැල තියෙයි රෙද්දස්සේ 'බහින අලේ'

    ReplyDelete
  5. ඇයු බං තාමත් මිනිස්සු රවට්ටන්න හදන්නෙ?

    ReplyDelete
  6. මහජන චීන සමූහාණ්ඩුවේ ආධාර උපකාර මත සමගි ජන තරුණ බලවේගයේ අධීක්ෂණය යටතේ තිස්සමහාරාම ප්‍රදේශයේ ඉදිකර ඇති පොදු ක්‍රීඩා පිටියක් විවෘත කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ වියරුව සහ කෲරත්වය විසින් රටක් තිබෙන තැනින් අඟලක් හෝ ඉදිරියට ගෙන යාමට නොහැකි බවත් ඒ වෙනුවට තම වැඩපිලිවෙල වන්නේ සොඳුරු රටක් සෞභාග්‍යවත් දේශයක් බවත් එය රටේ කොටසට පමණක් සීමාවූවක් නොව සෑම පුරවැසියකුට හිමිවන ප‍්‍රතිලාභයක් බවත් රට ගොඩනැගිය හැක්කේ සංවේදී ලෙස රට ගැන හිතන වැඩපිළිවෙළක් ඇති ජනතා අපේක්ෂාවන් ට ඇහුම්කන් දෙන හිතක් පපුවක් ඇති නායකත්වයක් තුළින් වන බවත් අද රටට අවශ්‍ය වන්නේ ජනතා කේන්ද්‍රීය ජාතික න්‍යාය පත්‍රයක් බවද සඳහන් කළා.

    ඒ වගේම වියරුවෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ජනතා ප්‍රශ්න වලට විසඳුම් ලබා දිය නොහැකි බවත් එය කල හැක්කේ සාකච්ඡාව සම්මුතිය ඇහුම්කන්දීම ප්‍රජාතන්ත්‍රවාදය වැනි මානුෂීය යහ ගුණ ධර්මවලින් බවත් පැවසූ ඒ මහතා ඊට ආසන්නම උදාහරණය දසරාජ ධර්මය බවද පෙන්වා දෙමින් අවධාරණය කළේ තමා රට පාලනය කරන්නේ දශ රාජ ධර්මයෙන් පමණක් බවයි. ඇත්තටම බෞද්ධ ආර්ථික දේශපාලනික සංකල්ප (දශ රාජ ධර්මය???) සමග නවීන ආර්ථික විද්‍යා දැනුම එක් කර රටේ ආර්ථිකය මේ අර්බුදයෙන් ගොඩ ගැනීමට පුළුවන් ක්‍රමයක් හදුන්වා දෙන්න පුළුවන් වෙයිද? මේ ගැන ඔබේ අදහස් මොනවාද?

    ReplyDelete
  7. මාතලන් ගේ බොක්කේ යාලුවෙක් ගැන මේ කියන කතාව ඇත්තක් තියෙනවා ද?


    //මගේ පැරනි මිත්‍රයකුගෙ පෝස්ට් එකකට රිප්ලයි නොකර ඉන්නම බැරි තත්වයක් ඇවිත් තියෙනව.

    හැබැයි ඒක කෙටියෙන් කියන්න විදිහක් නැති දිග කතාවක්. මේක කොමෙන්ට් එකක් ලෙසින් භාරගන්න බෑ කියල බුකියෙන් කියන නිසා, මට පෝස්ට් එකක් දාන්න වුනා.
    ___________________________________

    8 වසර පන්තියෙ ඉඳල දන්න කියන, තරමක් සමීපව මට දැනුන මිත්‍රයෙක් හිටිය ගුනේශ් චින්තන ධර්මදාස කියල. පොඩිකාලෙත් ඌ කතාන්දර, රචනා ලියන්න දක්ශය. (අනිත් වැඩත් අවුලක් නෑ - මට වඩා හොඳයි�� ) එකපාරක් මිනිහ සිංහල රචනාවට ලියපු කතාව මට තාම මතකයි- උන්ගෙ ගමේ සිංහල අවුරුදු කාලෙට ගොන්පොර ක්‍රීඩාවත් කෙරිල තියෙනවලු ඉස්සරකාලෙ ඉඳන්ම, ඉතින් එහෙම ගොනෙක් කඹේ කඩාගෙන පැනල ගිහින් වෙච්ච ත්‍රාසජනක සිදුවීම් මාලාවක් ගැන ආස හිතෙන කතාවක් ඒක.

    චින්තන මාත් එක්ක 8, 9 වසර දේකේම හිටිය වගේම, අපි දෙන්නගෙ යම් යම් සමානකම් තිබුන. අපට ගැන්සි තිබුනෙ නෑ, දෙන්නම ග්‍රාමීය පරිසරයක රාජ්ය්‍ය සේවකයින්ගෙ දරුවො. ඇඟපත හෝ සමාජ තත්වෙන් ලොකු කමක්වත්, ශක්තිසම්පන්න, වලියට සහ වලට බර ගතියක්වත්, වෙනත් කැපී පෙනෙන චරිත දෙකක්වත් නෙවෙයි.

    9 වසරෙදි, අනිත් හැම එකා වගේම අපේ ආගිය කතාබහේ වැඩිපුර තිබුනෙ ලිංගිකත්වය, කෙල්ලො, crush සහ love වගේ දේවල්. හැබැයි ඌටවත් මටවත් ගෑනු / කෙල්ලො එක්ක බුදියන්න තදියමක් තිබුනෙ නෑ. කෙල්ලෙකුට සෙට් වෙන එකේ, Affair එකක අමන්දානන්දය විඳින එකේ ආසාව.

    කොහොමවුනත් ඌ තමන්ගෙ පෙනුම ගැන බරපතල අවතක්සේරුවක ඉන්නබව ඒකාලෙදිම මට තේරුනා.

    "බලපන් උඹනම් ඇඟ නැතිවුනාට අඩුගානෙ ටිකක් සුදට පෙනුමට ඉන්නව, ඒත් මගෙ හැටි. ඇස්දෙකයි මූනයි නිකන් xxxxxxx වගේ (සතෙකුගේ නමක් )! කකුල්දෙක දුන්න වගේ~ ඔයවගේ දේවල් ඌ විටින් විට මට කියල තියෙනව. අනික ඌ යටිහිතින් අර බුලී ගැන්සි වල ඉන්න ත්‍රාඩ උන් කරන වැඩ ගැන ආසාවෙන් බලාඉන්නව- කියවනව.
    නමුත් මම දැනුවත්ව කවමදාකවත් ඌ ඒවගේ දේවල් කලෙත් නෑ, එහෙම කරන උන් එක්ක සෙට් වුනෙත් නෑ. එහෙම හැකියාවක් / හිතේ ගටක් ඌට තිබුනෙත් නෑ.

    එක දවසක් ඌ මාව බලෙන්ම වගේ ඇදගෙන ගියා ප්‍රින්සිපල්ව හම්බවෙලා මොකක්දෝ ලියුමකට අත්සන ගන්න. වෙනදට ගිරව වගේ කතා කරන එකා එදා පන්තියෙන් එලියට බැස්ස තැන ඉඳල මාත් එක්ක කිසි කතාවක් නැතුව හෙන සීරියස් මනෝ පාරකින් යනව.
    ඔෆිස් එක ඇතුලට ගිහින් වැඩේ කරගෙන එලියට ආවෙ පට්ට හැපි එකේ. "මචන් කොහෙන් ආවද මන්ද ඒ වචන ටික - මම "ස කැන් යූ ප්ලීස් සයින් දිස්" කිව්ව, මිනිහ වෙන මොකුත් අහන්නැතුව සයින් කලා! (ඌ නොකිව්වට මනෝ පාර ගහගෙන පාඩම් කලේ මොනාද කියල මට තේරුනා ) ඉතින්, ඔය විදිහට ඌ සිතින් සහ කයින් ජීවත් වුනේ වෙනස් තල දෙකක.

    උගෙ මුල්ම crush එක ගැන මට විස්තර කිව්වෙ, මතක විදිහට 9 වසරෙ අගෝස්තු නිවාඩුවට පස්සෙ මුනගැහුන වෙලේ_ ඒ කෙල්ල ගැන උගේ හිතේ දෝරගලන හැඟීම් සහ ඒ ගැන හිත හිත ඌ ලබන සතුට මට විස්තර කලේ සාහිත්‍යය පොත් වල තියෙන සමහර වචන, යෙදුම් වලින්.

    කොහොමහරි අපි 10, 11 පන්ති වලදි එකට වැටුනෙ නෑ (මට මතක විදිහට ). මමත් චින්තනත් දෙන්නම වැඩිය පන්නගෙන ගිහින් මිනිස්සු ආශ්‍රය කරන ටයිප් නෙවෙයි, ඉතින් අපේ ආශ්‍රය ටිකෙන් ටික අඩුවුනා, හැබැයි යාලුකම සමීප කම හිතේ තිබුන.

    A Level වලට මම මැත්ස් කලා, චින්තන බයෝ සයන්ස් වලට ආව. එකම බ්ලොක් එකේ අපි හිටියෙ. හැබැයි ඉස්කෝලෙ ක්ලාසස් පටන්ගත් දවසෙ ඉඳන් සෑහෙන්න වැඩ තිබුන නිසා කතාබහකට චාන්ස් එකක් තිබුනෙ නෑ. ටිකදවසකට පස්සෙ මම මිනිහව දැක්කෙත් නෑ.

    දවසක් (after about 3 months) අපි දෙන්නගෙම මියුචුවල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් (WS Waruna) මගෙන් ඇහුව "චින්තන ආට් වලට මාරුවුනා, දන්නවද?" කියල. මම දන්නෙ නෑ (උන් දෙන්න ඉස්සර ඉඳන්ම කිට්ටු යාලුවො, චින්තන උන්ගෙ ගෙදරත් යනව එනව කියල මම දන්නව )

    මිනිහ Art වලට මාරුවෙන්න හේතුවට කියල තියෙන්නෙ 'ක්ලාස් ටීචගෙන් හරියට කරදරයි_ මන්ද බුද්ධිකය කියලත් බනිනවලු- මෙහෙම අපහාස විඳ විඳ ඉන්න බෑ කියල.
    Class teacher- (Waduge madam) ටිකක් ගැම්මකින්/ තදින් හිටපු කෙනෙක් නිසාත්, චින්තගෙ ස්වරූපය සහ පසුබිමත් නිසා ඒක මාත් විශ්වාස කරා. (ඉන් එහාට ඒගැන හෙව්වෙ නෑ)//

    ReplyDelete
    Replies
    1. ආයිමත් ඉන්පස්සෙ කවදාවත් මම ඌව දැක්කෙ නෑ, මොකද Art සෙක්ශන් තියෙන්නෙ වෙන පැත්තක. චින්තන යන පානදුර ස්කූල් බස් එක නවත්තන්නෙ මගේ ස්කූල් බස් එක නවත්තන පැත්තෙත් නෙවෙයි.

      මම ෆේස්බුක් ජොයින් වුනාට පස්සෙ උනන්දුවෙන් හොයපු පරන මිතුරන් අතර චින්තනගෙ නමත් තිබුන _ හැබැයි මට ඌව හොයාගන්න අවුරුදු ගානක් ගියා.
      ඒ හොයාගත්තත්, මට හම්බවුනේ උගේ අභ්‍යන්තරේ හැන්ගිල හිටපු එකා මිසක් 9 පන්තියෙ හිටපු එකාව නෙවෙයි.

      ඒක ගැන මට කනගාටුවක් තිබුන, මොකද ඌත් එක්ක කතාකරන්න මම ගොඩක් ආසාවෙන් හිටියෙ. මට දැනුනෙ පැරනි මිත්‍රයෙක්ව මුනගැගෙන්න අවුරුදු 20කට පස්සෙ ගෙදර ගියාම, ඌ කාලෙකට ඉස්සර මැරිල කියල කිව්වහම එන හැඟීම.

      තවදුරටත් මම දන්න කියන මිත්‍රයා මේ ලෝකෙ නැති නිසා සහ උගේ නමින් පෙනී ඉන්න ව්‍යාජ පුද්ගලයා ලියන කියන දේවල් (ඒ සියල්ලක්ම කෘතිමව මවාගත් චරිතයක් / ආත්මයක් තුල ඉඳන් ලියන නිසා) මට හරිම නීරසට දැනුනෙ. මවාගත් බොරු ආවේශයක සිට ලියන ප්‍රලාප- නැත්නම් වෙන කෙනෙක් ලියපු දේ බාගෙට පරිවර්තනය කරල- ඉතිරි ටිකට ඌවත් විශ්වාස නොකරන මවාගත් දේශපාලන හෝ සන්ස්කෘතික මතවාදයක් ඔබ්බල. ටිකදිනකට පස්සෙ මම ඌව unfollow කලා.

      හැබැයි Samila Muthumuni දවසක් ශෙයාකරල තිබුන Upul Sannasgala එක්ක Chinthana Dharmadasa කරපු සන්වාදයක්.
      ඒකෙදි Chinthana කියනව "මම Bio නවත්තල Art කරන්න ගියේ එග්සෑම් එකට මාස 3කට කලින් කියල.����
      මට එකපාරටම හිතුනෙ මූට ඇත්තටම අමුකැවිලද නැත්නම් බොරුවක් වත් කියන්න තේරෙන් නැද්ද කියල. (බයෝ ක්ලාස් එකේනම් ඌ හිටියෙ මාස 3යි)

      විභාගෙට නම් ලිස්ට් එකත් Examination Department යවල ඉවර ඇති විභාගෙට මාස 3කට කලින්.��

      අනික, අවුරුදු 2ක් බයෝ කර කර හිටපු එකෙක්ව, විභාගෙ කටමුල තියාගෙන භාරගන්න, Art කියන්නෙ Bio සෙක්ශන් එකේ අතපල්ලෙන් වැටිච්ච අලගෙඩියක්ද?
      මොන අහවල් එකෙන්ද ඒ ලෙවල් පන්තියෙ attendance බලන්නෙ?

      ඌ දෙවුරුවන් අල්විස්ගෙ Chemistry ක්ලාස් ඉන්නකොට සන්නගෙ ක්ලාස් එකේ උගන්නන ඒව ඇහිල ඒකට හිත ගියාය, පස්සෙ පස්සෙ කෙමිස්ට්‍රි යනවයි කියල සින්හල ක්ලාස් ගියාය, ආදී කතාත් කිව්ව.

      මම එදාත් සන්නගෙ ඒ පෝස්ට් එකට කොමෙන්ට් කරන්න හිතල, ආයිමත් මට මොකෝ_ සමහරවිට උගෙ ව්‍යාජ ජීවිතේ නිසා ඒවත් අමතක ඇති කියල නිකන් හිටිය.

      එකක් කියහැකි, උඹ තමයි දවසකට හරි සන්නව හොඳම එකෙන් ඇන්දුවෙ.

      අද තව කෙනෙක්, නලින් සුබසිංහ , Chinthana ge වෙන පෝස්ට් එකක් ශෙයා කරල තිබුන. මීට කලිනුත් මම දැකල තියෙනව Chinthana ඉස්කෝලෙ යද්දි ලස්සන ටීචර්ලට, පොඩි පන්තිවල ළමයින්ගෙ අම්මලට pani පෙරුවයි කියල~ පට්ටපල් බොරු. ඒව කරපු උන් හිටිය හැබැයි ඌ නෙවෙයි.

      ඉතින් මට කියන්න තියෙන්නෙ, Chinthana එක්කො ඔය නින්දෙන් නැගිටල ස්වාභාවික ලෝකෙට වරෙන්. නැත්නම්, අඩුම ගානෙ අනිත් මිනිස්සුත් දන්න උඹේ අතීතය ගැන බොරු ලියන එක නවත්තපන්.

      PS
      චිතනගෙ පෝස්ට් එකේ කොමෙන්ට්ස් කියවද්දි දැනුයි දැක්කෙ Sankalpa Marasinghe මට කලින් චින්තනගෙ බොරුව ගැන චැලේන්ජ් කරල තිබුන කියල.//

      https://m.facebook.com/story.php?story_fbid=10159678058548633&id=836553632

      Delete
  8. මාතා ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ට අවශ්‍ය
    අපිට අවශ්‍ය , මට අවශ්‍ය

    ගෑස්, තෙල්, පිටි, සීනි,හාල් අත්‍යාවශ්‍ය භාණ්ඩ පෝලිමේ ඉන්නෙ නැතුව, හිඟයකින් තොරව සාධාරණ මිලකට ලබාගන්න.

    හැබැයි පෝලිමේ ඉන්න අපිව විකුණගෙන කන උන්ට අවශ්‍ය උන්ගේ දෙකයි පණහේ ජඩමාධ්‍යවලට වීව්ස්, රේටින්ග්ස්

    මේක මාර අවුලක් ,රූපවාහිනී කාරයෝ හිතන්නෙත් මේව තමා නිවුස් කියල.රට පත්වෙලාතියෙන අනතුර දැකල ජනතාව ඊට මුහුණ දෙන්න පෙළගස්වන්න ඕන වෙලාවක රට ගිනිතියනව. තැන්තැන්වල උද්ඝෝෂණ ,ආරවුල් පහරදීම් අනිමින් අනුබල සපයනව අනෙක් අයට.

    විපක්ෂයේ විවිධ කල්ලි කණ්ඩායම් වලට ඕන මොන ජාතියෙන් හරි ආණ්ඩු පෙරලන්න ඊට පස්සෙ පුටුවේ වාඩි වී ඔහේ උඩ බලාගෙන සැපේ ඉන්න විතරයි, මේ කිසිම ප්‍රශ්නයක් සඳහා හරි හමන් උත්තර නෑ මේක අපි හදපු එකක් නෙවෙයි රාජපක්ෂ කල්ලියේ හොරකම් නිසා වුණා කියලා බෙරිහන් දිදී තව දුරටත් අවුල් කරාවි 2015-19 කාලේ ආපහු ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි එච්චරම තමයි ��

    ආණ්ඩුවට ඕනි මොකක්ද කියලා දෙයියොත් දන්නේ නෑ ඒත් පේන විදියට නම් ලංකාවේ මේ දවස් වල තියෙන රාජපක්ෂලාගේ ආණ්ඩුවට ඕන මේ ක්රමය පල්වෙන්ට ඇරල මේක විකුනන්ට ... බඩගින්නට කෑ ගහන මිනිස්සුන්ට මේක විකුණන එක ගානක්වත් නෑ එතකොට ... ඔච්චරයි.

    ReplyDelete
  9. පෙරඹරින් නැගෙන හිරු අවරදිග සයුරේ ගිලී සැඟවී යයි.යලිත් ඒ හිරුම පෙරදිගින් නැග එන්නේ අලුත් දවසක් අරගෙනමය.ටක් ටික් ටක් ඔරලෝසුවේ තත්පර කටුව නිවී සැනසිල්ලේ කාලයත් සමඟ රවුමේ යයි.එයට අනුරූපව ජීවිතයද ගමනේ යයි. විටෙක සෙමින් ගලන ගඟක් වන එය විටෙක මහා මාරුතයක් වේ.සෘතු හතර මෙන් ජීවිතයද වෙනස්වෙන මුත් එය නියමිත රටාවකට සිදු නොවන බැවින් ජීවිතයට උපමා කල හැකි යමක මෙකොව තුල නැත. වෙනත් ලොවක තිබෙන්නටද හැකියාවක් නැත. එය ජීවිතයටම අනන්‍ය වූවක් වන අතර ජීවත් වෙනවනම් ජීවිතය සමඟ සිටිය යුතුය. එයට මුහුණ දිය යුතුය. ලෙඩ රෝග යනු ජීවිත සෘතු අතර ගිම්හානයයි. එයට පැමිණි විට දුෂ්කර කාලයෙන් පසු යලි දළු ලන්නට හැකිවාක් මෙන්ම යලි දළු නොඑන්නටද ඉඩ තිබේ. ගිම්හානයට මැදි වූ ගසක් පරිදිමය.

    ReplyDelete
  10. රජෙකු උනත්..
    ගිලන් වෙලා...
    එක්තැන් උන දා...
    කියනවාට සැකයක් නෑ.//
    "නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා...//"

    ReplyDelete
  11. සර් කෝමද ඉතිං
    හමුඋනේ කාලෙකිං
    හුවමාරු කරගනිමු
    අපි අතර අදහස්

    කවුරු ආවත් එකයි
    දකින්නේ ඇයිද දොස්
    මං නං ඉතිං දැන්
    නිදොස්කොට නිදහස්!

    ReplyDelete
  12. මාතලo මට මතක විදිහට එක්තරා ජර්මානු දාර්ශනිකයෙක් තම දාර්ශනික කෘතිය පටන් ගන්නේ ‘ෆ්‍රෙඩිරික් ජෙම්සන්’ නම් මාක්ස්වාදියාගේ අදහසක් උපුටා දක්වමින්;

    “මේ කාලයේ මිනිසුන්ට පහසුවෙන් පරිකල්පනය කරන්න පුළුවන් උල්කාපාතයක් වැදිලා ලෝකයේ විනාශ වීම ගැන. නමුත් ඔවුන් කිසිවකුට අද අප මේ ජීවත්වන සමාජ-ආර්ථික දේශපාලන ව්‍යුහය වෙනස් කිරීමක් ගැන කුමන හෝ පරිකල්පනයක් කිරීම බැරි දෙයක්...”.

    කාලයත් සමඟ ඉන් අදහස් වන්නේ අපේ සමාජ ක්‍රමය ඇතුළෙන් වෙනස් කළ නොහැකි බවත්, එය සිදුවිය හැක්කේ ඊට බාහිරින් එන උල්කාපාත, වසංගත රෝග වැනි ස්වභාවික විපත් හරහා පමණක් බවත් මේ හේතුව නිසා, කාලයත් සමඟ අවසානයක් ගෙන දෙන ඕනෑම දෙයකට මිනිසුන් වශී වෙයි. උදාහරණයක් ලෙස, හෙරොයින්, කැසිනෝ ක්‍රීඩාව දැක්විය හැකිය. අප කරන කිසිදු දෙයක අභ්‍යන්තර ප්‍රති-විරෝධතාවයන් නිසා එය අවසන් කිරීමට අපට ආත්ම ධෛර්යයක් නැත. එය අප වෙනුවෙන් අනෙකෙකු කළ යුතුය. එමඟින්, අපි අපගේ සැබෑ නිදහස විනාශ කර ගන්නෙමු. සිගරට් බොන මිනිසා තම ව්‍යාජ නිදහස නැතිකර ගැනීමට වෛද්‍යවරයකු හමු වෙයි. ඔහු විසින් දෙන අවවාද නිසා සිගරට් බීම අතහැර දැමීම නම් සැබෑ නිදහස වෙනුවට, තවදුරටත් සිගරට් බීම නම් ව්‍යාජ නිදහස තෝරා ගන්නෙමු.

    ReplyDelete
  13. අපි දන්න විදුහල්පති කෙනෙක් වගේම අධ්‍යක්ෂ කෙනෙක් පෙති තුනක් බීල පුවක්පිටිය පැත්තේ ලැගුම් හලක කාන්තාවක් සමග ඉදල තියෙන්නෙ බිරිඳගේ නම සදහන් කරලා අන්තිමේ මේ ලොක්කා මැරිලා රෝහලෙන් බිරිඳට කථාකරල.ඒ තැනැත්තිය රෝගීවසිටි අම්මාට සාත්තුවට රෝහලක ඉදල තියෙන්නෙ එහෙම එවුන් ඕන තරම් ඉන්නවා

    ReplyDelete
  14. උබල වැඩිය දන්නෙ නැති දෙයක් කියන්නද? මේ අද තියන අර්බුදය පටන් ගත්තෙ 2002 වගේ. ඒ වෙනකම්ම මොන අවුල් තිබ්බත් ලංකාවෙ සිවිල් පරිපාලනය ස්වාධීනව, යම් ප්‍රසාධිත මට්ටමක තිබ්බ. රනිල්ගෙ මොන තරම් අවුල් තිබ්බත් මිනිහා සිවිල් පාලනයට ඇගිලි ගැහුවෙ නෑ. ඒවගේම මිනිහාගෙ කාලෙ ඔය රජයට බදවාගැනීම් බිංදුවයි. මිනිහගෙ කාලෙ රාජ්ය සේවය හොදට තිබ්බ වෙන මොක නැතත්. ඊට පස්සෙ ආපු ආණ්ඩුව ආපු ගමන්ම උපාදි ධාරීන් 40,000 ක් බදව ගත්ත රජේට. ඔය 40,000 ආවෙ පුද්ගලික අංශෙන්. ඒක පාර පුහුනු සේවකයො 40,000ක් නැතිඋනාම ඒ සෙක්ටර් එකට වෙන දේ කියන්න ඕනෙ නෑනෙ. අනික මේ ආපු සෙට් එක ආවෙ අයිස් ගහන්න. ඒක ඒ අයගෙ කටිනම කිව්ව. පුද්ගලික අංශෙ වැඩ වැඩියි රජේට ආවම තමගෙ දෙයකුත් කරගෙන පඩියත් අරන් ඉන්න පුලුවන් කියන මාන්සිකත්වය ගොඩක් අයට තිබ්බෙ. සමහරක් අය වැඩ කරන අය ඉන්න ඇති. ඒත් බහුතරය ඔහොමයි. හොදම දේ මේ 40,000ම දේශපාලන පත්වීම්. ඇමති මන්ත්‍රී ලියුම් වලට තමා මේ පත්වීම් හම්බුනේ. ඉතින් අහන්න දෙයක් නෑනෙ. අද තියන ගොඩක් ප්‍රශ්නවලට මුල මේ රාජ්ය සේවය කඩා වැටීම. ඒ වෙනකම් දේශපාලනයෙන් ඇගිලි ගහන එක අවම උන රාජ්ය සේවය දේශපාලකයන්ගේ කෙලිමඩලක් උනා. රටට හිතවාදී ස්වාදීන තීරණ ගත්ත රජයේ සේවකයා වෙනුවට යර්ස් සර් කියල දේශපාලකයගේ කකුල ලෙවකන රාජ්ය සේවයක් බිහි උනා. කොටින්ම උසස්වීම අරගෙන උඩටම යන්න දක්ෂතාවය වෙනුවට මුට්ටි ඇල්ලීම අනිවාර්ය උනා. මම කියන්නෙ නෑ ඒක කලින් තිබ්බෙ නෑ කියල. හැබැයි 2002න් පස්සෙ ඒක අනිවාර්ය උනා, තහවුරු උනා.

    අද මේ අර්බුදය ඇති වෙන්න මූලික හේතුවක් වෙන්නෙ, මේ මුට්ටි අල්ලපු දෙශපාලකයන්ගෙ කකුල් ලෙවකාපු 2002 දේශපාලන පත්වීම් ගත්ත කට්ටිය තම අද මුල් පුටු වල ඉන්නෙ. ඉතින් රට මෙහෙමවත් තියන එක පුදුමයි නේද? ඒ වෙනකම් දේශපාලකයා මොන පිස්සු කෙලියත් රට හරි මාර්ගයට ගන්න මේ ස්වාදීන රාජ්ය සේවකයා අප්‍රසිද්ධ මෙහෙයක් කලා. 2002න් පස්සෙ උන ඒ වෙනස ඒ ස්වාදීන රාජ්ය සේවකයව පන්නල දේශ්පාලකයට පුලුවන්තරම් ගසා කන්න පුලුවන් ඒකට උදව් කරන අපතයො ඉස්සරහට ආපු සාපෙ තමා අපි මේ ගෙවන්නෙ.

    වැදගත්ම දේ මේ 2002 රජයේ ප්‍රබලම තැනක හිටියේ අද මේ අර්බුදයට කෑ ගහන ජේවීපී එක. ඒ රජයේ ඇමතිකම් පවා තිබ්බ මගේ මතකය නිවැරදිනම්. ලාල් කාන්ත කර්මාන්ත ඇමති වගේ මතකයි. ඉතින් මේ අර්බුදයේ ප්‍රදාන කොටස් කාරයො වෙන රාජපක්ශලට වගේම ජේවීපී සහ ඔය අනිත් පැත්තෙ ඉදන් කෑ ගහන ගොඩ්ක් කට්ටිය ඒ රජයේ ප්‍රබල ඇමතිවරු. ඒ කියන්නෙ මේ අර්බුදයේ කොටස් කාරයො. ඉතින් පුදුම වෙන්න එපා එයාල නැතුව උද්ගෝශනේ කර්න්න එපා කියල අර්බුද වෙන පැතිවලට හරවන එක ගැන. අන්තිමට ඉතින් ඔය ඔක්කොම යාලුවො තමා මල්ලි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න