.

.

Jun 15, 2022

උගතුන් නිසා පරිප්පු කන නූගත් මිනිස්සූ...


.
මේ රටේ බුද්ධියක් ඇති ජනතාව ඇත්තේ අල්පයකි. එය ජනතාව හා කතාබහ කරන විට ඉතා පහසුවෙන් වටහා ගත හැකිය. කොටින්ම අපේ උන් බුද්ධිමත් කියන්නේ මොකක්ද කියා හෝ දන්නේ නැතිය. 

බුද්ධිමතුන් යැයි කියන්නේ ඕනෑම දෙයක් කිසිවකු කී නිසා හෝ ලියූ නිසා පිලිගැනීම නොව, තම චිත්ත ශක්තියෙන් ඒ පිළිබඳ විමසීමෙන් තීරණයකට එන පුද්ගලයාටය. 

එහෙත් ලංකාවේ අධිකාරීවාදී සංස්කෘතිය තුල, අධ්‍යාපන ක්‍රමයේ සිට සියළුම ක්ෂේශ්ත්‍රයන් හැඩ ගැසී ඇත්තේ, එවන් බුද්ධිමත් ජනතාවක් නිර්මාණය කිරීමට නොව, වනපොත් කරනා ගිරවුන් රෑනක් බිහිකිරීමටය.

උගන්වන දෑ ප්‍රශ්ණ කිරීමට කිසිඳු අවස්ථාවක ඉඩක් නැතිය. මේ හේතුවෙන් පාසල තුල පමණක් නොව බොහෝ තැන්වල අප අපහසුතාවයට මෙන්ම අසාධාරණයට ලක් වූ අවස්ථාවන් අපමණය.

අපේ උන් දෙයක් පිලිගන්නේ, එක්කෝ මහාචාර්‍ය වරයෙක් කියූ නිසාය, නැතිනම් ආචාර්‍යවරයෙක් කියූ නිසාය, නැතිනම් ගුරුවරයෙක් කියූ නිසාය, එහෙම නැතිනම් ආගමික නායකයෙක් හෝ පක්ෂ නායකයෙක් කියපු නිසාය, එසේ නොමැති නම් අම්මා තාත්තා හෝ ගෑණී මිනිහා කියපු නිසාය.

එසේත් නොමැති නම් අළුත් පාර්ලිමේන්තුවට හෝ දොරමඩලාවට එන උගතුන් යැයි සමාජය පිලිගත් පිරිස කියන නිසාය, නැතිනම් ලෙනින්, මාක්ස්, ගෝර්කී, ලැකාන්, ෆුකාන්, ග්‍රාමිස්චි කියලා තියෙන නිසාය.

තර්කයකදි, කව්ද කිව්වේ? නිකමට හරි ඇහුවොත් කියන්නේ ඔයින් එකෙක්ගේ නමක්මය. "මමයි කියන්නේ.... " කියනා උන් බොහෝ අඩුය. පාර්ලිමේන්තුවටද උගතුන් පමණක්ම එවන්නෙයි කියන්නේ මෙවන් අමණයෝය.

"උගත්" හෙවත් එඩියුකේටඩ් ප්‍රජාව කියන වචනය තුලම ඒ ප්‍රජාව මෙන්ම ජනතාවද අතරමං වී ඇත. උගත් යන්නෙහි තේරුම ඉගෙනගෙන අවසන් යැයි කියනෙකය. ඇත්තය උන්ට ඒ පිලිබඳ ලිඛිත සාක්ශි මෙන්ම ඡායාරූපමය සාක්ෂිද ඉදිරිපත් කළ හැකිය. ඉදින් උන් ඉන්නේ සියල්ල දත්ලා ලෙසටය.

නමුත් ඇත්ත කතාව නම් උන් සහතික අරගෙන ඇත්තේ තියරි වලට පමණය. ප්‍රැක්ටිකල් ලෝකයේ උන් පට්ට ෆේල්‍ පොරවල්‍ය. දැණුම වෙනස් වෙමින් වේගයෙන් ලෝකය ඉදිරියට යන බවත්, වත්මන් ලෝකයේ විශ්වකර්ම වැඩ පෙන්වන්නේ " අවුට් ඔෆ් ද බොක්ස්" හිතන හා හිතපු උන් නිසා බවත් පිලිගැනීමට ඔවුන්ට බුද්ධියක් නැත්තේය.

දැන් සියල්ලෝම බලාපොරොත්තු තබාගෙන ඇත්තේ මාර පොරක් යැයි කියනා මහ බැංකුවේ ලොක්කා නන්දලාල් වීරසිංහ කෙරෙහිය. එහෙත් පොර රට ගෙනියන්න යන්නේ සමාජවාදී රාජ්‍යයක් කරාය. පොරට මේ රට ගොඩගැනීමේ කිසිඳු සැලැස්මක් නැති බව බුද්ධියක් ඇති ඕනෑම එකෙකුට මේ වන විට අවබෝධ වී අවසානය.

එහෙම එකෙක් නම්, ටැබ් හා සෙල්ෆෝන් වලට කන පැලෙන බදු ගසා ඒවා ගන්නේ නැතිව මයියොක්කා වවන්නෙයි කියන්නේ නැතිය. මේ ඇවිත් ඉන්නේ පී බී ටත් එහා දේශිය චින්තනය කරපින්නාගෙන යන සමාජවාදී හිඟන්නෙකි.

රනිල් හා නන්දලාල් ගැටුම ඉස්මතු වෙන්නේ මේ හේතුවෙනි. 

මේ රට මේ ආර්ථික අර්බුධයෙන් ගොඩ ගැනීමට මේ තියරි කාරයන්ට නොහැක්කේ ඔවුන්ගේ තියරිය අනුව මේ රෝගියා මියගොස් අවසන් බැවිනි. 

ඔවුන් දැන් සැරසෙන්නේ IMF නැමැති මරණාධාර සමිතියෙන් අවසාන කටයුතු කිරීම සඳහා ආධාරයක් ලැබෙනා තෙක්‍ය.

එය ලැබෙනා තෙක් මිනීය සාලේ මැද්දෙ තබාගෙන මරණය සිඳු වූ ආකාරය පිලිබඳව විශ්ලේෂණ ඉදිරිපත් කරමින් ඔවුන්ගේ "උගත්" කම ප්‍රදර්ශණය කරමින් සිටි.

ඇත්තටම ඔවුන් ඉගෙනගනිමින් හෝ තව දුරටත් ඉගෙනීමට කැමැත්තක් ඇති පිරිසක් නොව "උගත්" ප්‍රජාවක් බවත්, එවන් උගත් පිරිසක් පිළිබඳව විශ්වාසය තබාගෙන සිටිනා අමනයන්ට මාතලන්ගේ කනගාටුවද ලියා තබමින්, මේ පල්හෑල්ලත් මෙසේ අවසන් කරනවාය.

ඒ වගත් මෙසේය......

.
 

26 comments:

  1. තට්ටයාගේකොලම බ්ලොග් එක ලියන කඩවත තට්ට මංජුවා පොඩි කොල්ලොන්ට සයිකල් පදින්න කියලා දෙනවා කියලා එක්කන් ගිහිං උන්ට පුකේ ඇරලා මාට්ටු වෙලා නේද.

    වෙසිගේ පුතා, ඕකාට පුකේ අරින්න ඕනි ගුතලන් දම්මල

    ReplyDelete
    Replies
    1. අනේ පකයෝ, අපිට පුකේ අරින්න තොගේ පර්මිට් ඕන නැහැ. අපිට ඕන කොල්ලොන්ට පුකේ අරින්න අපට නිදහස තිබෙනවා. ඔසී පාස්පෝර්ට් එකෙන් වීසා නැතුව ( ) ලෝකයේ රටවල් බොහෝ ගණනකට යන්න පුළුවනි.

      Delete
    2. කැරි තට්ටයා, ඕකා පල්හොරා

      Delete
    3. තට්ටයෝ සේරම එකයි වගේ මහම එකා සිනුවර හූරිදේව අච්චියාගේ අච්චුව තමයි කාලකන්නි හැත්තක්...

      Delete
    4. මම දවසක් පාරේ ඇවිදන් යනකොට පාරේ තට්ටයෙක් හිටියා.ඌ මගේ දිහා බල බලා තට්ටේ අතගෑවා. ඊට පස්සේ එක අතකින් තට්ටේ අතගාන ගමන් අනික් අතින් මට කතා කළා.

      Delete
    5. මම ලොලිපොප් එකක් ගන්න කඩේට ගියා. වෙලාව දවල් එකට විතර ඇති. ඒ වෙලේ කඩේ හිටියේ තට්ටේ මුදලාලි විතරයි. මුදලාලි ඇහැව්වා මගෙන් ඕනි මොනාද කියලා. මම කිව්වා ලොලිපොප් එකක් කියලා.

      ඊට පස්සේ මම ලොලිපොප් එක අරං ඒක සුප්පු කරන දිහා මුදලාලි තට්ටේ අතගගා බලං හිටියා.

      පස්සේ මම සල්ලි දෙන්න හැදුවම සල්ලි එපා,හෙටත් එන්න කිව්වා ලොලිපොප් කන්න.

      මම හෙටත් ලොලිපොප් කන්න යන්න ඉන්නේ.

      Delete
    6. තට්ටයෙක් ආවා.
      මම තට්ටේ අතගෑවා.
      තට්ටයා පුර්ර් පුර්ර් ගෑවා.
      මම තට්ටේට මන්නෙන් දුන්නා.

      Delete
    7. සිඩ්නි තට්ටය කැත, අවලස්සන තට්ටයෙක්. සිඩ්නි තට්ටය මං ඉදිරිපිට බැගෑපත් වුණා. තට්ටයා පිරිමියෙක්වත්, ස්ත්‍රියක්වත් නෙවේ. අතිශයින්ම කෲර හිස්ටරිකයෙක්. හදවතින් කෲර මනසක් තියෙන, ස්ත්‍රී ශරීරයක් තියෙන සංක්‍රාන්තිකයෙක්. සිඩ්නි තට්ටය වගේ අයට ගැලපෙන්නෙ ‘යමක්’ අවසන් කළ හැකි පිරිමින්. ඌ "ආදරය" ඉවර (End of Art) කරා.

      Delete
    8. අපේ සීය ඉස්සර මාව මොන්ටිසෝරි එක්කන් ගියෙ පොරගෙ බයිසිකලෙ සමහර දවස් වලට
      හම්මට එකෙ තිබ්බ වැඩ කෑලි
      ලයිට්, ඩයිනමො, කන්නඩි, ලගෙජ්, බෙල් එහෙමත් තිබ්බ
      අපිට අල්ලන්නවත් දුන්නෙ නෑ පොරගෙ බයිසිකලෙ

      පොර සුදු සරම් ඇදල, බෙල්ට් එක දාල, සුරුට්ටුව පත්තු කරගෙන වැඩට යනව
      දුම් කොච්චිය වගෙ

      Delete
    9. තට්ට මංජුවා කොලුකාරයා.

      ඕකා මටත් පුකේ ඇරියා.

      Delete
  2. චා චා චා චතුරිකා
    චන්දෙට කලින් මට බ්ලොග් සම්මාන...
    තැගි බෝග
    දැන් ලැබෙන්නෙ නෑ


    එක්දහස් හයසීයෙ පෝස්ට්
    පොඩි අඩියක්
    දැන් ලැබෙන්නෙ නෑ
    කඩේ යන්න ගන්නෙ නෑ


    පස්සත් වේලිලා
    සිරිකොත ගල් කාමරේටවත්
    එන්න කියන්නෙ නෑ
    ලියන කුණු වලට මිලකුත් නෑ

    චා චා චා චතුරිකා
    ඔයාව කනව ඇර
    මට වෙන කන්න දෙයක් දෙයක් නෑ
    කාල ඉන්නත් බෑ

    ReplyDelete
  3. අපේ මුල් දකුණේ නේ. අම්මා ගාල්ලේ. ටවුමෙම වගේ. ගාල්ලේ එලියට් රෝඩ් එකේ. පාර අයිනෙම ගේ. ඒ උනාට පිටිපස්සට කන්දත් එක්ක ළොකු වත්තක් තිබුනා. මේක බොහෝම පරසණ ගෙයක්. ටිකක් ගාලු කොටුව අතුලේ තියෙන ගෙයක් වගේ. දැන් නම් රැනෝවෙසන් පාරවල් කීපෙකට ලක් වෙලා. ඒ කාළෙටත් නැති, මේ කාලෙටත් නැති මොකක්ද එකක් වෙලා. ඒත් මේ ගෙදර අපූරූ විශේෂත්වයක් තියෙනවා. වහල ගොඩක් උස නිසා. ගේ ඇතුල ඒ සී කරලා වගේ කූල්. අනික වහලේ තියෙන්නේ අමු හින්ගල උළු.

    ReplyDelete
  4. ඒ කාලේ සුද්දා වෙන්න ඇති නේද ඕවා ගේන්න ඇත්තේ. ඒ කාලෙත් මහ ගානක් වුනාද ඒවා ඔහේ?
    මොකො දැන්නම් Schweppes පොඩි කෑන් එකක් ලංකාවෙදි ගන්නවා කියන්නේ අර අලියා හෝ පියෝ බෙවරේජස් මෙගා බෝතල් කිහිපයක් ගන්න පුළුවන්. ඒ වුනාට ඉතින් බීම කලවම් කරන්න මට නම් වෙන කිසිම දෙයක් හරියන්නේ නෑ.

    ReplyDelete
  5. ඉකොනෝමැට්ටාට ඕනි කොහොම හරි රසිකලා ගෙදර නයිටක්‌ ගහන්න. අන්න ඒ නිසයි මිනිහා හැම වෙලේම රසිකගේ හිත හොදින් තියාගන්න රසික කියන කරන හැම දේම හරියි කියන්නේ.

    ReplyDelete
  6. මාතලන්, ලංකාවේ සමාජ මාධ්‍ය වල කාලෙන් කාලෙට එක එක කෙටි කාලීන රැලි වලට අහුවෙලා ගහගෙන යන මිනිස්සු මේ දවස් වල ජවිපෙ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදන්න කතා කරන බවක් පේනවා නේද? ඔය සමාජ ජාල වල ජවිපෙ ඉල්ලන මිනිස්සු කොයිතරම් පැහැදිලි අවබෝධයකින් එහෙම කරනවද කියන එක ගැන මාතලන්ට තක්සේරුවක් තියෙනවද? මොකද, කාලයක් ඔය මෝඩ මීහරක් වහන්සේලා ලංකාවේත් හමුදා පාලනයකුත් ඕනේ කියල සමාජ මාධ්‍ය ඔස්සේ උඩ පැන පැන තප්පු ලෑවා මාතලන්ට මතක නැත්නම් අවුරුදු දෙකකට විතර කලින් ඔය යක්කු පෝස්ට් කරපුවා බලන්න. එහෙම කියපු අයගෙන් කීප දෙනෙකුටවත් හමුදා පාලනයක් මොනවගේද කියල අඩුම තරමින් දළ අදහසක් තිබුනද මන්ද !!! ගොඩක් අය ඔහේ කියන්නම් වාලේ කියනවා මිසක් !! මළ ගෙවල් වල ඕමි ගහනකොට කොල නැතුව මොකුත් වෙන විදියක් පෙන්නේ නැති උනාම පරාදෙට ගහනවා වගේ; වැරදිලාවත් රෙපෝරු වුණොත් කියල :)

    මේ වගේ මෝඩ යක්කුන්ට හරියන්නේ ආණ්ඩුවේ බූරු රැල, පුතාණෝගේ ගොන් පාට් සහ අනුර කුමාර ඇතුළු කල්ලියේ සුරඟන කතා තමයි ඉතින්. කාලෙන් කාලෙට එක එක හාල් පාරුවෝ බලයට පත් කරලා උන් රට හදල කන්න බොන්න කටට දෙනකම් උඩ බලාගෙන ඉන්න මිනිස්සුන්ට එහෙම වුණේ නැති උන ගමන් ඔහේ බැන බැන ඉන්නවා ඊට පස්සෙ තව එකෙක් පස්සෙ යනවා ඔක්කොම එකයි.

    ReplyDelete
  7. ඔයිට ටික කාලේකට කලින් දවසක් ඇමති ධර්මසිරි සේනානායකට දේවී බාලිකා විද්‍යාලයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවයක් සඳහා ආරාධනාවක් ලැබුණා. ඒ උත්සවයට ගිය ඔහුව පිළිගන්න “දම්සිරි මැතිඳුන් දැකුමෙන් අප පින් කළ බව දැනුණී” වගේ වචන තියෙන ගීතයක් සිසුවියෝ ගායනා කරනවා. ඔහුගේ කතාව සිදු කිරීමට මයික්‍රෆෝනය වෙත ගියහම එ​ය ඉදිරිපිට තිබ්බ මල් සැරසිලි නිසා ඔහුට ප්‍රේක්ෂකාගාරය නිසි පරිදි පෙනිලා නෑ. මේ බව වටහාගත් ඔහුගේ සහායකයෙක් ඇවිල්ලා මල් සැරසිලි ඉවත් කරනවා. ඒ වෙලාවේ ඔහු දේවි බාලිකාවේ ගුරුවරියන් ඉන්න දිහා බලලා “දැන් නම් මා ද පින් කළ බව හැඟුනි” කියලා මුළු උත්සව සභාවම හිනස්සවනවා. ඊට පස්සේ ඔහු තව දුරටත් කියනවා තමන්ගේ නිවස තියෙන්නෙත් මේ ළඟ නිසා තමන්ට මීළඟ ආරාධනාව එන්නේ දේවි බාලිකාව පැත්තෙන් ද එහෙමත් නැත්නම් අනිත් පැත්තෙන් ද කියලා නිතරම කල්පනා කර කර හිටියයි කියලා. මේක ඇහුවම කලින් වතාවටත් වඩා සියලු දෙනාම හිනා වුණේ දේවි බාලිකාවේ අනිත් පැත්තේ තියෙන්නේ බොරැල්ල කනත්ත නිසා

    ReplyDelete
  8. කො ????? ......මෙ මාගල් කොමෙන්ට් ඇනො.... තවම ආවෙ නැතෙයි....

    ReplyDelete
  9. ලංකාවේ දැනටමත් ලංකාවට බොහෝ කැමති විදේශිකයන් රැසක් ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ මධ්‍යම පළාතේද නිවාස දේපළ කුලියට ගෙන ජීවත් වන අතර සමහරු රිටයමන්ට් එකට ලංකාව තෝරාගෙන තිබෙනවා. මේ වගේම ලංකාවේ ෂැංග්රි ලා වැනි ලක්ෂරි හෝටල්වලට පැමිණෙන යුරෝපීය සහ ආසියානු රටවල ඉතාමත්ම ධනවත් සහ අතිශය නිර්මාණශීලී ව්‍යවසායයන් ලංකාවේ නව ව්‍යාපාර කටයුතුවලට සහභාගිවී තියෙනවා. මම දන්නා තරමින් දකුණේ හම්බන්තොට ෂැංග්රිලා හෝටලයේ සුළු රැකියාවක් කළ තරුණයෙක් මෙසේ ලංකාවේ සංචාරයක පැමිණි ස්කැන්ඩිනේවියානු රටවල ධනවත් තරුණ ව්‍යාවසායකයෙක් සමග මිතුරු වී කුරුඳු තෙල්, කටු අනෝදා කොළ සහ මුරුංගා සාරය රට යැවීමේ ව්‍යාපාර ආරම්භ කර ඉක්මනින් ඉතාමත් විශාල ධනවතෙක් වුණ අතර තවත් කීපදෙනෙක්ම මේ වගේ සංචාරක ව්‍යාපාරය හරහා යුරෝපීය දක්ෂ මාකටින් වෘත්තීයවේදීන් සමග මිතුරු වී බොහෝ අලුත් වෙනස් ව්‍යාපාර වල ආයෝජනය කර ඉක්මනින් ධනවත් වී තියෙනවා. මම හිතන්නේ තවමත් අපට ඔප්ෂන් සහ ඔපොචුනිටීස් තියෙනවා කියලා. නමුත් ලංකාවේ ළිංමැඩියන්ගේ අදහස් වෙනස් කිරීමට ලංකාවේ සාපේක්ෂව දේශපාලන වශයෙන් වඩාත් ස්ථායී වන රාජපක්ෂ පවුලේ කල්ලියටවත් හැකි වුණොත් පමණයි ලංකාවට ගොඩ යන්න පුළුවන් වෙන්නේ නැත්තම් ඉතින් සදා සොත්ථි භවන්තු තෙ...

    ReplyDelete
  10. හොඳ පෝස්ට් එකක් මාතා,

    කිවයුතු සියලු දේ මනාව පැහැදිලි කරල තියෙන්නෙ. ලංකාවේ නිහඬ බහුතරයක් දෙනාගේ මතය මේක තමයි.

    හැබැයි රාජපක්ෂ රෙජී මය පරාජය කිරීමට පුළුවන් එකම එක මගක් තියෙනවා. ඒ මේ රටේ බහුතරයක් මිනිස්සු සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනකොටස් වල අතිබහුතර විශ්වාසය දිනාගෙන ආකර්ෂණීය පෞරුෂයකින් යුත් පිරිපුන් නායකයෙක් සහිත අලුත්ම පක්ෂයක් ගොඩ නැගීමයි. බලය ලබාගැනීම ලෙහෙසියෙන් කරන්න පුළුවන් වුණත් දැඩි ලෙස කුලල් කා ගන්නා ලංකාවෙ ත්රාඩ අවස්ථාවාදී අතිශය ආත්මාර්ථකාමී කුහක කාලකන්නි දේශපාලන පක්ෂ හා වෙනත් කල්ලි කණ්ඩායම් සමග රට පාලනය කරන එක ඉතාමත්ම අමාරු දෙයක් හරියට අතුරේ යන ගමන් දැලි පිහියෙන් කිරි කනවා වගේ. ඒ නිසා මේ වගේ දැඩි ලෙස ආර්ථිකය කඩා වැටී බංකොලොත් වී ඇති රටක් ලෙස මේ රට ගොඩ ගැනීම කෙසේ වෙතත් නොවැටී තබා ගැනීමත් ඉතාමත්ම අමාරු දෙයක්. දැන් වත් ස්වයං විවේචනයක් සහිතව වැරදි හදාගෙන හොඳ ටීම් එකක් දාගෙන පී බී මළ හෝන්තුව වෙනුවට ලලිත් වීරතුංග හෝ එවැනි අලුත් කාර්යශූර අයෙක් ඇතුළු පිරිසක්, අඩුම තරමේ ධම්මික පෙරේරාට දුන්නත් කමක් නෑ පී බී එළවලා, සමග නව වැඩ පිළිවෙලක් ආරම්භ කළ යුතුයි.

    ReplyDelete
  11. මාතලන්.................. ලියැවිල්ල ඇත්ත... පට්ටයි....

    ඒත් මාතලං අපි විසින් සාකච්ඡා කළ යුතු මීට එහා ගිය දෙයක් තියෙනවා කියන එකයි අපේ නම් අදහස.. මොකද ලංකාවේ දේශපාලනය පක්ෂ මත යැපෙන එකක්. කැපුවත් කොළ සහ කැපුවත් නිල් තමයි මෙහි ඉන්නේ...ඉතින් අපි පක්ෂ වලට මරාගෙන ඡන්දය දුන්නට පාර්ලිමේන්තුවට ගියාම ඔලුගෙඩි ගාන වෙනස් කරලා තුනෙන් දෙකේ බලය පවා හදාගන්නවා.. ඒත් ඇත්තම කතාව ජනතාව තුනෙන් දෙකක් කැමතිද කියන එකයි...... අනික බලන්න දැන් දැන් සිද්ධ වෙන ලැජ්ජා නැති පැනීම්..... මංගල................. විලි ලැජ්ජයි... මේ ලැජ්ජාව තියෙන්නේ මංගලටවත් ආණ්ඩුවටවත් නෙමෙයි... ඇත්තට ම නම් ජනතාව වන අපිටයි...... මොකද මේ අන්දන්නේ වෙන කවුරුවත් නෙමෙයි අපිව......

    ඇත්තම තත්වය නම් මාතලන් දැන් උඩ පැන පැන කෑ ගැහුවට පැනපු එක වැරදියි කියලා එදා තීන්දුව දුන්නා නම් මේ කිසි දෙයක් නැහැ... මොකද ඡනතා මතය කියන්නේ කොහේවත් නැති බැල්ලිගේ පුතෙක්ගේ බූදලයක් නොවන නිසා.... ඉතින් මේ ඉත්තෝ සෙල්ලම නවත්තන්න නම් අපි ජනතාව විදිහට මේකට විරුද්ධ විය යුතුයි.. ඒක නිකං මල් කතා එක්ක ඡන්ද කාාලෙට විතරක් වෙන දෙයක් නෙමෙයි... ඊට එහා ගිය පාලක පන්තිය නම්මවා ගන්න එකක් වෙන්න ඕනේ...... ගෙම්බෝ පන්නලා බලයේ ඉන්න හදන අය විතරක් නෙමෙයි ගෙම්බෝ පන්නලා බලය ඩැහැගන්න හදන උන්ටත් පාඩමක් උගන්නන්න ඕනේ.....................

    ReplyDelete
  12. මම කලින් මගේ සිද්දිය කිව්වනේ.

    අද මාර සිද්දියක් උනේ බං. මම මේ බයික් එක උඩ ඉදගෙන මේක ටයිප් කරන්නේ. අතත් වෙවුලනවා. එහෙනම් ඔන්න අද වෙච්ච සිද්දිය අහගන්නකෝ.

    ඊයේ මම නංගි දුන්න කැවුම් කෑවේ නැති නිසා තාමත් මාත් එක්ක අද උදෙත් තරහින් හිටියේ. මාව දකින කොට ගස්සාගෙන යනවා.

    පොසොන් නිවාඩුවට මගේ වයිෆුත් ගෙදර නිසා අද එයාට වැඩිය මුකුත් කරන්න බැහැ.

    එහෙට මෙහෙට බුම්මාගෙන යද්දී මටත් හිනා. අද උදේ මම දැක්කා ඩස්බින් එකේ ඊයේ මට දෙන්න ගෙනාපු කැවුම් ගෙඩි 3-4ක් තියෙනවා. මට හොදටම සුවර් දේවාලෙකින් මොනවා හරි කරන ඇවිත් මට කවලා මාව එයාගේ අක්කාගෙන් ඈත් කරන්න හදන්න ඇත්තේ. සමහර විට මාව එයාට ලං කරගන්න වශියක් /ඉනාවක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්.

    උදේ නංගිගේ අම්මා කුස්සියේ ඉදං මාවත් එක්කගෙන වෙසක් එකට හදපු කුඩු ටික එලන්න කිව්වා. මම ඒ වෙලේ කාමරේ හිටියේ. මගේ වයිෆුත් බාත් රුම් එකේ රෙදි හෝදනවා. නංගි දැන් මගෙන් ඕක අහනකන් මට ඉවසිල්ලක් නැතුව හිටියේ. නංගි වෙසක් කුඩු ටිකත් අරන් සාලේ එහෙට මෙහෙට යන රැලි සද්දේ මට කාමරේට ඇහුනා. ඔහොම දෙතුන් සැරයක් කෙල්ල එහෙට මෙහෙට ගියා.

    සමහර විට අම්මා කියපු එක මටත් ඇහෙන්න ඇති කියලා හිතලා මං එලියට එනකන් බලන් ඉන්න ඇති. විනාඩි දෙකත් විතර ගියාම නංගි මගේ කාමරේට එබිලා "වෙසක් කුඩු එල්ලන්න එන්න" කියල කිව්වා. මම නංගිව සත පහකට ගණන් ගත්තේ නැහැ. මට ඕනේ උනේ නංගිගෙන් පලි ගන්න. මේ වගේ මුරණ්ඩු කෙනෙක්ට හොදම දඩුවමක් ඒක.

    ඔය අතරේ පුටු අදින සද්දේ ඇහුනා. මම හිතන්නේ වෙසක් කුඩු එල්ලන්න නගින්න. පුටු එහෙට මෙහෙට අදින සද්දෙට තේරුනා නංගිට මල පැනලා ඉන්නේ කියලා.

    මම එලියට නොයා ඉන්න හැදුවත් ටිකක් වෙලාවකින් මම එලියට ගියා. ගියා කිව්වට යැවුනා වගේ.

    මම එලියට යනකොට නංගි පුටුවක නැගලා වෙසක් කුඩු එල්ලනවා. උස නැති නිසා ඇගිලි වලිනුත් ඉස්සිලා. මට දුක හිතුනා.

    මම නංගිට බහින්න කියලා වෙසක් කුඩු ටික ගේ වටේ එල්ලුවා. ඒ අතරේ නංගි බල්බ් වැල් දෙක තුනකුත් ගෙනාව. මම ඒවත් ගස් වලට දැම්මා. නංගිගේ මුනේ කලින් තිබ්බ තරහා පෙනුම නැති වෙලා ගිහින් මුනේ හිනාවක් ඇදිලා තිබ්බා.

    මම ඇයි කියලා ඇහුවත් එයා නිකන් කිව්වා. අද උදේ ඉදං හවස් වෙනකන්ම නංගි මාත් එක්ක වචනයක් වත් කතා කරේ නැහැ. හැබැයි ඇස් දෙක නිතරම මගේ දිහාවට කරකවන එකනම් නැවතුනේ නෑ.ඒ බැල්මට මම ගොඩක් ආස කරා.

    මාස ගානක් නංගිව එපා වෙලා ඉද්දි අද එක සැරේටම මට මෙහෙම උනේ කොහොමද කියලා මට හිතා ගන්න බැරි උනා.

    ඔහොම ඉද්දි අද හවස ඔක්කොම පන්සල් යන්න තීරණය කළා.අපි හවස 4 විතර වෙද්දී සුදු ඇදගෙන ලැස්ති උනා.

    ඔය අතරේ නංගි මට පන්සලට ගෙනියන්න මල් කඩන්න එන්න කිව්වා. මමත් කිසි දෙයක් නොකියම නංගි පස්සේ ගියා. වයිෆ්ටත් එන්න කියන්න හිතුනත් කිව්වේ නැත්තේ ඇයි කියලා මගේ හිත තමා දන්නේ.

    මල් කඩන්න තියෙන්නේ තියෙන්නේ ලොකු කැළණි තිස්ස ගහකින්. මේක තියෙන්නේ අපේ ගෙට උඩින් අපි දෙන්නම ගේ වටෙන් එතනට ගියා. නංගි පන්සල් යන්න ඇදලා හිටියේ දිග සුදු සායකුයි ටි ෂර්ට් එකකුයි. නංගි මෙහෙම වළලු කර ගාවට දිග සායක් ඇදලා ඉන්නවා දැක්ක පලවෙනි වතාව. දිගට ඇන්දම අමුතුම අහිංසක ලස්සනක් තිබ්බේ.

    මම කැළණි තිස්ස ගහේ රදවලා තිබ්බ කෙක්ක අරං මල් අතු එකක් දෙකක් කඩන්න ගත්තා.

    "ඔයා දිගට ඇන්දම ලස්සනයි." මට කොහේ තිබ්බ එකක් කියවුනාද මංදා.

    "ඇයි වෙනදට මම කැතද?"

    "නැහැ මම හිතුන දේ කිව්වේ."

    "මතකනේ ඔයාට මම ගැන අයිතියක් නැහැ කිව්වා. ඒ නිසා ඔයා ඒවා ගැන වද වෙන්න එපා අයියේ." නංගි සංසුන්ව ඒ ටික කිව්වත් මගේ පපුවට පිහියෙන් අනිනවා වගේ දැනුනේ.

    ReplyDelete
    Replies
    1. දැන් මාස ගානක ඉදලා මගේ ඇගේ එල්ලෙන්න හදලා මම පොඩ්ඩක් අනුකම්පා කරාම මට මෙහෙම කරනවා. ගෑනු නම් හරි පුදුමා කාරයි.

      එතනින් පස්සේ අපි කතාවක් නැතුවම මල් ටික කඩාගෙන ගෙදරට ගියා.

      පන්සලට යන්න උනේ මාමන්ඩිගේ වැන් එකේ.ඉස්සරහා මාමන්ඩි නැන්දමයි. පස්සේ ඉස්සරහම සිට් එකේ මායි නංගියි වයිෆුයි. තව අපිත් එක්ක යන්න ගෙවල් ලග 4 දෙනෙකුත් ආවා.

      සිට එකේ ජනේලේ පැත්තේ නංගි මැද මම මට එහා පැත්තේ වයිෆ්.

      අද මේක ලියාගන්න බැහැ ඉතිරි ටික හෙට ලියල දාන්නම්.මම දැන් ගෙදර යනවා.

      මෙතනින් පස්සේ ටික මම ලියන්නේ 15 වෙනිදා උදේ.

      වැන් එකට නැග්ග වෙලේ ඉදං නංගි මගේ ඇගට බර වෙලා හිටියේ. ටිකක් දුර යනකොට නංගි මගේ අත අතගාන්න ගත්තා. එයා හිටියේ අත් දෙක බැදගෙන. එහෙන් හිමට මගේ අත අල්ල අල්ල ආවේ.

      මම එහාට උනෙත් නැහැ නවත්තන්න හැදුවෙත් නැහැ එහෙමම පන්සලට යනකන්ම ආවා.පන්සලේදී අපි මල් පහන් එහෙම පුජා කරා. ටික වෙලාවකින් මගේ ෆෝන් එකට ටෙක්ස්ට් එකක් ආවා. නංගි මට කාර් පාරක් එක ලගට එන්න කියලා. මේ වෙලේ වයිෆුයි දෙමව්පියෝයි මළුවේ ඉදගෙන වන්දනා කරනවා.

      මම පඩිපෙල් ටික බැහැගෙන වෑන් එක ලගට ගියා. නංගි වෑන් එක පිටිපස්සේ. මමත් ඒ පැත්තට ගියා.

      " ඇයි එන්න කිව්වේ?" මම ඇහුවා.

      නංගිගේ ඇස් ගිනි ගන්න බව මට පෙනුනා. මට හිතන්න වත් වෙලාවල් ඉතිරි නොකර නංගි මගේ පැත්තට ඇවිත් බෙල්ල වටේ අත් දෙක යවලා මගේ තොල් වලට කිස් කරන්න ගත්තා.

      බෙල්ලේ එල්ලුන පාර මාව පිටි පස්සට තල්ලු වෙලා වෑන් එකට තද උනා. එයගේ තොල් පිස්සුවෙන් වගේ මගේ මූණ පුරා දිව්ව.මම නංගිව කිටිකිටියේ බදා ගත්තා.අපේ තොල් එකට ඇලුනා.නංගිගේ දිව මගේ දිවේ පැටලිලා වෙලෙන්න ගත්තා.කොච්චර වෙලාවකටද පස්සේ දන්නේ නෑ මම නංගිගේ තොල් වලින් ගලවිලා හුස්මක් ගත්තා.

      මම නංගිගේ ඇස් දෙකට එබුන.ඒ ඇස් වල ආදරෙත් ආසවත් උතුරල ගැලුවා.මම නංගිගේගේ කම්මුයි තොලුලුයි ඇඟිලිතුඩු වලින් පිරිමැද්දා.

      නංගි මාව ආයේ කිස් කරන්න යද්දී දැන් යමු නේද කියලා මම නැවැත්තුවා.

      නංගි දැම්ම බැහැ කියලා මගේ පපුවට හේත්තු උනා. අපි දෙන්නගේම පපුව ඩිග් ඩිග් ගානවා. වටේම රහයියෝන්ගේ සද්දේ. අපේ තනියට හිටියේ හද එලිය විතරයි.

      "දැන් යමු.අක්කාවත් අපිව හොයන් එයි." මම විනාඩි 5කට විතර පස්සේ කිව්වා.

      "ඉතින් ආපු දෙන්"

      "ඔයත් එක්ක ඉදලා මටත් පිස්සු හැදෙනවා." මම කිව්වා.

      “අයියා.ඇත්තටම මම ඔයාව පිස්සු කරලද ?.මම කරන්නේ වැරැද්දක් ද ?” නංගි ෆුල් සීරියස් උනා.

      "වැරදි වෙන්න ඇති. ඒත් මේ පිස්සුවට මම ආසයි.ඒක නිසා ඒකේ හරි වැරද්ද මම හිතන්නේ නෑ.” මම කිව්වා

      ඔහොමම තුරුළු වෙලා අපි වචනයක් වත් කතා නොකර තව ටික වෙලාවක් හිටිය.

      "අපි කොහේ හරි ඇතකට ගිහින් ජිවත් වෙමු" නංගි කිව්වා.

      "මම දන්නේ නැහැ නංගි. මට ඕවා කියන්න එපා."

      එතකොටම වගේ මගේ ෆෝන් එකට වයිෆ්ගෙන් කෝල් එකක් ආවා. පහලට ඇවිත් දැන් පැය බාගයක් වගේ වෙලා. අකමැත්තෙන් උනත් අපි දෙන්නා තුරුලෙන් අයින් වෙලා පන්සල උඩට ගියා.

      "කොහෙද හිටියේ." වයිෆ් අපි දෙන්නව දැක්ක ගමන් ඇහුව.වයිෆ් හිටියේ ටිකක් මුණ ඇඹුල් කරගන.

      "බුදු ගේ චිත්‍ර බල බල හිටියා," පන්සල ඇතුලේ බොරු කියන්නත් උනා මට.

      නංගිගේ මුණ රතු වෙලා දිගටම බිම බලාගෙන හිටියේ, වයිෆ්ටත් තේරුනාද මන්දා වෙනස.

      අපි රැ 8ට විතර පන්සලෙන් ආවා. එද්දී මම වෑන් එකේ පස්සේ සිට් එකට ගියේ නංගිගේවත් වයිෆ්ගේවත් ඇස් දිහා බලන්න මට හයියක් තිබ්බේ නැති නිසා. පොසොන් පෝය දවසක මම මෙහෙම දෙයක් කරපු එක ගැන ලැජ්ජාවක් එන්න පටන් ගත්තා.

      ගෙදර ආපු ගමන් මම ඇග හෝදගෙන බයික් එකේ යාලුක්ගේ ගෙදර යනවා කියලා බොරුවක් කියලා ආව. මුල් කොටස ලිව්වේ පාර අයිනේ බයික් එක නවත්තන්.

      රැ 11ට විතර නංගිගෙන් ටෙක්ස්ට් එකක් ආවා. i love you අයියා කියලා. මම reply කරන්න ගියේ නැහැ. මම ආයෙත් ගෙදර යද්දී 12යි.

      මට ඊයේ රැ පුරාම නින්දක් නැහැ. මට හිතෙන්නේ මම කැවුම කෑවේ නැති උනාට එදා තේ එකට නංගි මොනා හරි දාලා දීලා. මොකද මේ දවස් දෙකේ මම වයිෆ්ගෙන් පුදුම විදිහට ඈත් වෙලා නංගිට ලං උනේ. මම හෙට මැණික්හින්නේ යන්න ඉන්නේ යාලුවෙක් එක්ක මේක ගැන බලන්න. මොකද මට වයිෆ්ට අසාදාරනයක් කරන්න බැහැ.

      මට උදෙත් ඔලුව අවුල් වගේ.

      Delete
  13. ඩොක්ටර්ව හම්බෙලා ආව

    කකුලෙ කැක්කුමක් ආව
    අද ඩොක්ටර් ගාවට ගියාම කිව්ව නැමිල වැඩ කරන්න එපා කියල, මේ ටිකේම පැල හිටව හිටව පෝච්චි උස්සං එහෙට මෙහෙට ගියානෙ
    කොන්දෙන්ලු කැක්කුම පටන් ගන්නෙ? ඒ කොහොමද බං :confused: කොන්දෙ කැක්කුම කකුලට එන්නෙ, ස්නායු තෙරපීමක්ද? ඇඟේ බරත් ටිකක් වැඩියි කියනව

    එයාගෙන් තමා හැමදාම බේත් ගන්නෙ
    රුපියල් 700ට තාම ලෙඩ්ඩු බලන්නෙ
    දිසානායක සර්.. :love: ගල්කන්ද හන්දිය

    යට පැතලි නැති භාජන තියෙන්නෙ කොහොමද?

    Infared කුකර් එකක් ගත්තොත්

    සුද්දියෙක් බැඳලා පිටරටකට ගිහින් ආයේ ලංකාවේ තත්වේ හොඳ උනාම මේකට එන්න කැමති උන් ඉන්නවද?

    ReplyDelete
  14. මාතලන් මේ වෙලාවේ මට ලොකු උපකාරයක් ඕන මේ ප්‍රශ්නය විසඳා ගැනීමට මා දැනට විවාහවි අවුරුදු 9 පමනවන අතර බිරිඳ මා දන්නා පුද්ගලයෙකු සමග අනියම් සමිබන්දයක් තිබි විඩියොවක් අසුවිය එනිසා මම බිරිඳට විරැද්දව දික්කසාද විමට නඩුවක් දැමිමට සිටින අතර එම පිරිමියා ලග බිරිඳගෙ නිරැවත් පොටෙස් ඇතිබව කියා එවා ප්‍රසිද්ධ කරනබව එම පුද්ගලයා තර්ජනයකරයි මට අවුරුදු 8 දුවෙික් සිටිනවා දුවගෙ අනාගතය ගැන සිතා මම ඔහුට බියවියුතුද මාගේ මුදල් ලක්ෂ 6 පවා ඔහු බිරිඳ සමග සොරාගෙනඇත ඔහුට විඑැද්දව මහට නිතියෙන් සහයක් ගතහැකිද බිරිඳ ඔහුට විරැද්දව කිසිවක් කියන්නේ නැති අතර ඔහු මිටපෙර තුන් වරක් විවාහවි ඇති පුද්ගලයෙකි බහු විවාහ යටතෙ වැරදි කරැවු අයෙකි දැනට ඔහුට සිටින බිරිඳ සමගද නිතියෙන් විවාහවි නැති අතර දරුවන් එක්කෙනෙකු සිටියි එම පුද්ගලයා ලග ඇති පොටෙස් තියාගැනිම වරදක් නෙවෙයිද ඔහුට?

    ReplyDelete
  15. ජපානය පළමු වරට ’නේටෝ’ සමුළුවට

    මීළඟ නේටෝ සමුළුවට තමන් සහභාගී වන බව ජපාන අග්‍රාමාත්‍ය ෆුමිකෝ කිෂිඩා පවසයි.

    ජපානය 'නේටෝ' සමුළුවකට සහභාගී වන පළමු අවස්ථාව මෙය වනු ඇති අතර 'නේටෝ' සමුළුවකට සහභාගී වන පළමු ජපාන අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ ෆුමිකෝ කිෂිඩා ය.

    'නේටෝ' හෙවත් 'උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය' යුද සංවිධානයකි. ඇමෙරිකාව, කැනඩාව ඇතුළු යුරෝපා බටහිර රටවල් එක් වී 'නේටෝ' සංවිධානය පිහිටුවා තිබෙන්නේ රුසියාවෙන් එල්ල වන තර්ජන ගර්ජනවලට මුහුණ දීම සඳහාය. 'නේටෝ' සංවිධානයට අයත් සාමාජික රටවල් ගණන 30 කි.

    ජපාන අග්‍රාමාත්‍ය ෆුමිකෝ කිෂිඩා ලබන 28 සිට 30 තෙක් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පැවැත්වෙන 'නේටෝ' සමුළුවට සහභාගී වන්නේ රුසියන් යුක්රේන අර්බුදය මුල්කොට ගනිමිනි.

    ජපානය නේටෝ සාමාජික රටක් නොවුණත් ඇමෙරිකාවේ සමීපතම හිතවාදියෙකි. රුසියන් යුක්රේන අර්බුදයේ දී ජපානය රුසියාවට විරෝධය දක්වමින් කටයුතු කරන්නේ එහෙයිනි.

    රුසියන් යුක්රේන අර්බුදයේදී ජපානයේ සහාය හිමිවන්නේ යුක්රේනයටය. ජපාන රජය, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රමුඛ රුසියාවට සම්බාධක පැනැවීම් ද සිදු කර තිබේ.

    ස්වීඩනය සහ රුසියාවේ අසල්වැසියකු වන ෆින්ලන්තය 'නේටෝ' සාමාජිකත්වය අයැදුම් කර තිබේ. ඒ සම්බන්ධයෙන් ද මැඩ්රිඩ් නුවරදී පැවැත්වෙන් නේටෝ සමුළුවේදී අවධානය යොමු වනු ඇති බව පැවැසෙයි. යුක්රේන රුසියන් අර්බුදය මුල්කොට ගනිමින් ලෝකය අර්බුද රැසකට මුහුණ දෙයි.

    ඉන්ධන සහ ආහාර අර්බුදය ඒ අතරින් කැපී පෙනෙයි. රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් නොවුණහොත් ඉදිරියේ දී ආහාර අර්බුදයක් ඇතිවේවි යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා අනතුරු අගවා තිබේ.

    ජපාන අග්‍රාමාත්‍යවරයා පමණක් නොව, දකුණු කොරියානකු නව ජනාධිපති යූන් සූක් ඉයොල් ද ලබන ලබන 28 සිට 30 තෙක් මැඩ්රිඩ් නුවර පැවැත්වෙන නේටෝ සමුළුවට සහභාගී වීමට නියමිතය සිටී. දකුණු කොරියාව 'නේටෝ' සමුළුවකට සහභාගී වන පළමු අවස්ථාව මෙයයි.

    ඒ අනුව, යූන් සූක් ඉයොල් නේටෝ සමුළුවට සහභාගී වනු ඇත්තේ එම සමුළුවට සහභාගී වන පළමු දකුණු කොරියානු ජනාධිපතිවරයා ලෙසය. දකුණු කොරියාව ද 'නේටෝ' සාමාජිකයකු නොවුණත්, ඇමෙරිකන් හිතවාදී රාජ්‍යයකි. රුසියන් යුක්රේන අර්බුදයේ දී දකුණු කොරියාව යුක්රේනයට සහාය දක්වන්නේ ඒ නිසාය.

    ReplyDelete

  16. මෙහෙමත කජු කෑමක්

    කොළඹ වරායේ ආහාර සඳහා වෙන් කෙරෙන මුදලින් බාගයක්ම වැය වන්නේ කජු සඳහා බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට තොරතුරු අනාවරණයවී ඇත.

    මේ අනුව කජු වෙනුවට වෙනත් ආදේශක ආහාර එහි කෑම වේලට එකතු කරන ලෙස අමාත්‍යවරයා කොළඹ වරාය මුළුතැන්ගෙයි නිලධාරීන්ට අද16) උපදෙස් දුන්නේය.

    මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ අමාත්‍යවරයා කොළඹ වරායේ මුලුතැන්ගෙය පරික්ෂා කළ අවස්ථාවේදීය.

    එසේම කොළඹ වරායේ ආහාර වේලක් සඳහා රුපියල් හාරසිය පනහකට ආසන්න මුදලක් වැය වන බවද මෙහිදී තොරතුරු අනාවරණයවී ඇත.

    කොළඹ වරායේ මුළුතැන්ගේ සඳහා ලියාපදිංචි නොමැති ආයතන වෙතින් භාණ්ඩ මිලදී ගැනීම් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් මුළුතැන්ගේ ප්‍රතිසංස්කරණය කිරීමට හෝ වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුමක් සකස් කරන ලෙසත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කොළඹ වරායේ උප සභාපතිවරයාට උපදෙස් දී ඇත.

    කොළඹ වරාය මුළුතැන්ගෙයින් දිවා ආහාරය සඳහා සේවකයන් පන්දහසකටත් රාත්‍රී ආහාරය සඳහා සේවකයන් 3500 කටත් ආහාර සැපයෙන බව මෙහිදී තොරතුරු අනාවරණයවිය.

    එහෙත් මුළුතැන්ගෙය සඳහා සූපවේදියකු නොමැති බව සේවකයෝ පැවසූහ. මේ අනුව ඒ පුරප්පාඩුවට වහාම සුදුස්සකු බඳවා ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

    වසර 44කට පෙර ඉදි කර ඇති ඉදිකර ඇති වරාය මුලුතැන්ගේ මේ වන විට ඉතාමත් අබලන් තත්වයේ පවතින බවත් ආහාර සැකසුම් තමන් පවතින්නේ පැරණි ක්‍රමයට බවත් මෙහිදී හෙළිදරව්වී ඇත. ඒ අනුව මේ තත්වය වහා වෙනස් කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    වරාය මුලුතැන්ගේ පවතින අඩුපාඩු සහ ආහාර ප්‍රමිතියෙන් තොර බව වෘත්තීය සමිති නියෝජිතයෝ අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.

    ඇමතිවරයා පෙර දැනුම්දීමකින් තොරව මුලුතැන්ගේ නිරීක්ෂණය කළේ මේ අනුවය.

    වරාය මුළුතැන්ගේ කෑම පිසිනු ලබන්නේ ඉපැරණි ගෑස් ලිප් වල බැවින් ගෑස් විශාල වශයෙන් අපතේ යන බව සේවකයෝ පැවසූහ.

    ඒ කාරණය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

    මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යාංශයේ ලේකම් පී ඩී එස් රුවන්චන්ද්‍ර , වරාය අධිකාරි උප සභාපති ගයාන් අලගියවත්තගේ සහ වරාය මුළුතැන්ගේ කළමනාකරු ජේඩී ඩයස් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්වූහ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න