.

.

Jun 30, 2022

IMF යෝජනා ක්‍රියාත්මක කිරීමට තරම් කොන්දක් ඝෝඨාට හා රනිල්ට තිබේද?

 


දින 10 ක් ලංකාවේ උන් IMF නියෝජිතයින් රටින් ගියේ අලුතෙන් කිසිවක් කියා නොවේය. එදා සිට අප ලියනා දේවල් ටිකම කියාය.

උන් කියා ඇත්තේ ණය වැඩි බවත්, ආදායමට වඩා වියදම වැඩි බවත්, ඊට හේතුව රාජ්‍ය සේවය බවත්, මේවාට කඩිනමින් විසඳුම් යෝජනා කරනා ලෙසත්‍ය.

මේ සියල්ල අප සයිබරයේ ලියන්න ආ දා සිට ලියනා දේවල්‍ය. කරුමය වූයේ අදටත් දේශපාලුවන්ට, නිළධාරී මාෆියාවටත් මෙය නොතේරීමය. පින් පඩි ගන්න ආචාර්‍ය මහාචාර්‍ය වරුන් හා ආර්ථික උස්තාද්ලා වරද පටවන්නේ අධිපරිභෝජනවාදී ජීවන රටාවකට හුරු වූ ජනතාව ඊට වගකිව යුතු යැයි කියලාය.

එහෙත් ඇත්ත කතාව නම්, ජාතික ආර්ථිකයට කිසිඳු දායකත්වයක් නොදක්වන පාඩු ලබන ආයතනවල උන් පවා, බදු මුදල් වලින් හා රාජ්‍ය ආදායමෙන් පින් පඩි ගෙන, එවන් ජීවන රටාවක් ගෙවපු එකය.

තත්වය උග්‍ර වූයේ, 2015 පසු ආ යහපාලන කැඳ හැලි ආන්ඩුවේ ප්‍රතිපත්තියද එයම වීමය. උන් කරේ ISB නිකුත් කරමින් ලෝකයටම ණය වී, බඩු මිළ අඩු කොට, සහනාධාර දී කා බී රමණය කරමින් හෙලිකොප්ටර්වල කරණම් ගසමින් ආතල් ගැනීම විතරය. 

ආර්ථිකය ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා ගොබ්බ ජනතාවද 2019 තිබ්බ රට දීපියව් කියා කෑ මොර දෙන්නේ ඒ නිසාය. උන් ගත්තේ ක්‍රෙඩිට් කාඩ් ආතල් එකක් කියා උන්ට තාම තේරෙන්නේ නැතිය.

රාජපක්ෂලා හොරා කමින් හෝ ගෙන ආ සංවර්ධන ව්‍යාපෘති සියල්ලම නවතා දැමූ උන්, රටේ ණය ප්‍රමාණය දෙගුණයක් කර, බෝම්බත් තබා පැනගියේ, සංචාරක ව්‍යාපාටය කාබාසිනියා කර දමමින්, ජාතික විදුලි බල පද්දතියටද එකඳු මෙගා වොට් එකක්වත් එකතු කරන්නේ නැතිවය.

මෙහිදි විශේෂයෙන් සඳහන් කළ යුතුම දෙය වන්නේ, වසර 30 ක් පුරා පැවති ත්‍රස්තවාදී යුද්ධය තුල පවා එකඳු විදේශිකයකුට හෝ කිසිම අතුරු ආන්තරාවක් සිඳු නොවීමය.

උන් මහා ලොකුවට පාරම් බාමින්, උන් ඉතිරි කර ගියා යැයි කියන සංචිතයද, එසේ ISB නිකුත් කර ගොඩගැසු ණය කන්දරාවක් මිස හම්බ කරගත් දෙයක් නොවේ. ඇත්තටම බැලුවොත් උන් ගෝඨාට දුන්නේ, හිස් වූ භාන්ඩාගාරයක් හා ඩොලර් බිලියන 7 ක ක්‍රෙඩිට් කාඩ් එකක්‍ය.

දැන් ඝෝඨට හා රනිල්ට ඇත්තේ ඔප්ෂන් දෙකකි... ඒ 

1. රාජ්‍ය සේවය ආරක්ෂා කර ගැනීමට නම් සෘජූ විදෙස් ආයෝජන ඕසෙට ගලා ආ යුතුය.

2. එසේ නොමැති නම් උන් සමඟ දේශිය සංවෘත ආර්ථිකයකින් රට ගොඩ දැමිය යුතුය. 

එහෙත් කිසිඳු සම්පතක් නොමැති අප රටේ කිසිඳා සැබෑ නොවනා සිහිණයාක්ම පමණි. කළත් එය පරම්පරා ගනනක් දුක් විඳිනා වේදනාත්මක යුගයක් වන්නේය. රටේ ජනතාව තබා පින්පඩි කාරයෝවත් ඊට සූදානම් නැති අතර උන් අත්‍යාවශ්‍යම සේවා සපයන්නෝ යැයි කියා විශේෂ වරප්‍රසාදද ඉල්ලමින් සිටින්නේය.

කාළයක් රටේ ප්‍රධාන ආදායම වු ඇගළුම් කර්මාණ්තයේ නිශ්පාදන අමුද්‍රව්‍ය 100% ක්ම අපනයනය කළ යුතු දේය. අදටත් රටේ ප්‍රධාන ආදායම අපේම උන් උන් ගරහන අවරගනයේ රැකියා කරනා විදෙස් ශ්‍රමික ජනතාවය. ඒ අනුව දේශිය සංවෘත ආර්ථික වලින් රට ගොඩ දැමීම හතර වරම් බයිලා පමණමය.

මේ රට ගොඩ ගැන්මට ඇති එකම ක්‍රමය පළමු ක්‍රමය පමණමය.

එහෙත්, විදෙශිය ආයෝජකයන්ට තබා රටේ මිනිහෙකුට ව්‍යාපාරයක් පටන් ගැන්ම කෙසේ වෙතත් ගෙයක් හැදීමට, නල ජලය ලබා ගැන්මට, නිවසට විදුලිය ලබා ගැනීමට, සූර්‍ය බල විදුලි පද්දතියක් සවි කර ගැන්මට මාස  ගනන් ගතවන, අනුමැතීන් සඳහා ජරාව කන, මූසල මජර රාජ්‍ය නිළධාරී මාෆියාවක් සිටිනා රටකට එන්න ඕනා ඒ ජාතියේම උන් මිස, ලොව පිලිගත් ආයතන නොවේය.

එ නිසා ආවත් නැතත් ව්‍යාපාරයක් ආරම්බ කිරීමට අනුමැතීන් ලබාගත යුතු ආයතන සියල්ලක්ම එකම තැනකට හෝ සියල්ල එකම තැනකින් කර දෙන ආයතනයක් මුලින්ම පිහිටවිය යුතුමය.

අනෙක් කරුණ රටේ කරුමය වූ පංච මහා භූතයන්‍ය.

විදුලි බල මණ්ඩලය

තෙල් සංස්ථාව

වරාය

ගුවන් සේවය

දුම්‍රිය හා ලංගමයයි...

මෙයින් ගුවන් සේවය වසා දැමිය හැකි වුවත් අනෙක් ඒවා අත්‍යාවශ්‍යම සේවාවන්‍ය.

මේවා පාඩු පිට පවත්වාගෙන යාමට තව දුරටත් ණය ලබා දෙන්නට කිසිවකුත් එකඟ වන්නේ නැතිය. දැන් අපට ඒ සඳහා තබා, කිසිවකටත් ණය ගන්න බැරි තත්වයකට, අපේ ආර්ථික උස්තාද්ලා විසින්ම රට පත්කර අවසානය. ඒ ණය ප්‍රතිව්‍යූහගතකිරීමට ලක්කරලාය.

දැන් ඒ මහ උස්තාද්ගේ සේවා කාලය තවත් වසර 6 කට දිගුකර තියෙන නිසා, උන්නැහේට කරන්න තියෙන්නේ මේ පංච මහා භූතයන්ද වහ වහාම ප්‍රතිව්‍යූහගතකිරීමට ලක්කිරීමය.

එවන් තීරණයකදි ඒවාට විරුද්ධව එන සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිනාලා හා ජේවීපී පෙරටුගාමී හා සජිත්ගේ බලවේගවලට එරෙහිව, ඝෝඨා හා රනිල් මුහුණ දෙන්නේ කෙසේද යන කරුණ මත,

රටේ අනාගතය මෙන්ම උන්නැහේලාගේ අනාගතයත් රැදී පවතින බව ලියා තැබිය යුතුමය.


ඒ වගත් මෙසේය.....

.

48 comments:

  1. චූ බින්දුව

    උබලා චූ දාල ඉවර වුණාම බිජ්ජ ගසනවනේ ඉතුරු වෙලා තියෙන චූ ටික යන්න. මාත් එහෙම කරනවා. ඒත් කොච්චර දෙපැත්තට ගසලා බිජ්ජ ඇතුලට දා ගත්තත් අන්තිම චූ බින්දුව ජොකාට වැටෙනවමයි. මේක නිසා මගේ බිජ්ජෙත් රෑෂ් එකක් ආවා. ටොපා ගහන් චූ කරාමත් ඒත් එහෙමමයි. උබලටත් මෙහෙමද ? මේක නිසා හැමදාම මම නානවා. බිජ්ජ කළු වෙනවා. ජොක්කු දිරනවා. ගඳ ගහනවා. රෑෂ් හැදෙනවා. වාඩි වෙලා චූ කරන්න, පැම්පස් අඳින්න කියල කියන්න එපා ඔන්න. මේකට විසඳුමක් තියේද.

    රසික සුරියාරච්චි

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙ කඩේක අද මාළු මිල


      02/07/2022 අද මිල 500g සඳහා

      කෙලවල්ලා -870
      බලයා-600
      මඩු මාඵ-450
      ඉස්සෝ-690
      ඉස්සෝ-480
      හබරලී-520
      කුම්බලාවා-560
      සුරාපරා-500
      හුරැල්ලා-550
      ඇටවල්ලා-480
      ඔරාවා-490
      ලින්නා-480
      සීලවා-400
      බෝල්ලු-400
      සාලයා-410

      Delete

    2. 02/07/2022 අද මිල 500g සඳහා

      කෙලවල්ලා -870
      බලයා-600
      මඩු මාඵ-450
      ඉස්සෝ-690
      ඉස්සෝ-480
      හබරලී-520
      කුම්බලාවා-560
      සුරාපරා-500
      හුරැල්ලා-550
      ඇටවල්ලා-480
      ඔරාවා-490
      ලින්නා-480
      සීලවා-400
      බෝල්ලු-400
      සාලයා-410

      Delete
    3. මේ ඊයෙ 01/07/2022 මිල 500ග්‍රෑම් සඳහා
      ඌලාවා-1050
      කෙලවල්ලා -840
      මඩු මාඵ-450
      ඉස්සෝ-640
      ඉස්සෝ-490
      මීවැටි (කුරී)-875
      තුඩලී-650
      කුම්බලාවා-560
      සුරාපරා-510
      හුරැල්ලා-530
      ලින්නා-480
      සීලවා-440
      බෝල්ලු-420
      සාලයා-400
      හාල්මැස්සා-450

      Delete
    4. ගොතා යන්නේ නැ මල්ලි

      දැන් මේ යන තත්වය උඩ ගොතා යන්නේ නැ , මොකද රාජපක්ෂලා ට තියන කෙස් ටික හෝල්ඩ් වෙලා තියන්නේ ගොතා ඉන්නකම්, ඉතින් මිනිස්සුන්ට මොන කෙලිය උනත් මු ඉන්නවා එක සුවර්,

      ඉතින් අපි මොකද කරන්නේ, දැන් තියන්නේ මෙච්චර එපා කියද්දී කාලකන්නි 69 ලක්සෙට එකා එකා අරන් පුකේ අරින එක, ඔකුන්ගේ ගැණු යවන්න ඕනි වෙන රටවල් වලට වහල් සේවයටයි , ගණිකා වුර්තියටයි, මුන්ව මෙහෙ බර වැඩ සහිත කම්කරුවෝ කරන්න ඕනි.

      දැනට සති දෙකයි, තෙල් නැතුව, 69 #ම්මට හුකන්න, ඉස්සර වාහන දෙකක් තියනකොට ෂෙඩ් එක මාරු කරා, හවස වැඩ ඇරිලා එනකොට කම්මැලි කමට හෙට උදේට වැඩට යන ගමන් තෙල් ගහන්න පුළුවන් කම තිබ්බ, පාරේ ඉඳන් හන්දියට 50 ත්‍රි විල් එකක යන්න පුළුවන් කම තිබ්බ, ගැනි එක්ක සතියට පාරක් නයිට් අවුට් එකක් දැම්මා, බය නැතුව බිල ගෙවන්න කාඩ් එක දුන්නා, සුපර් මාකට් එකේ ගාන බලන් නැතුව බදු ගත්තා, ඊට පස්සේ 69 අම්මට හිකුවා

      Delete

    5. Forums
      What's new
      Free Ads

      ගැනු කෙනෙක් බැන්න කියපන්කො වහනෙ යද්දි

      මම අද උදේ ගෙදර ඉදන් අතුරුගිරියට යන්න යද්දි ගෙවල් පැත්තේ පාරෙ වාහන දෙකක් මරු වෙන්න බැ එක පාර දෙපැත්තෙම අඩි 7ක් 8ක් පහලට පල්ලමත් එක්ක කුබුරු වෙලවල් , බොහොම හිමින් යන්නේ ඒ හරියෙ නිතරම ස්යිඩ් කන්නාඩි වදිනව ත්‍රි විල් මහත්තුරු යනවා ඇරල දාල වද්දගෙන,ඉලුක් ගස් නිස වන්ගු එක්ක පාර පෙන්නැ හරියට, සුදු ඉරෙන් වමට වහනේ ගත්තත් ගස් වල, නැත්තම් අර තාර කට්ටෙන් පැන්න ගමන් යට බෆර් වදිනවා.

      එක නිසා මම වාහනේ නවත්ත ගත්ත, පිටිපස්සෙ තව කාර් එකක් එවිත් මට පස්සට ගන්න නම් ගොඩක් පස්සට ගන්න ඔනි පිටිපස්සෙ කෙනා ගන්නෙත් නැ, ඒ ගැනු කෙනාට පිටිපස්ස්ට ග්න්න පුලුවන් එතන එයාගෙ පැත්තෙන් ඉඩ තියේ පොඩි පාරක් සෙට් වෙනව වෙන පැත්තකින් වෙල පටන් ගන්න හරියෙන් , මම පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට ගියා මට වමට කපන්න බැරි නිසා මම හිමින් ඉස්සරහට යද්දි මෙයා අයින් කරන් ඉන්නෙ නැතිව යන්න බැරි බව දැනගෙන ඉස්සරහට ආවා, මගෙ එකේ කන්නාඩිය වැදුනා ලාවට මගෙත් ඇක්වා එයගෙත් ඇක්වා, කිසිම හීරිමක් වත් උනෙ නැ

      මෙකි මට බැන්නා කියපන්කො මම අර සුදු ඉරෙන් පහල වාහනේ ගත්තේ නැ කියලා. සයිඩ් කන්නාඩිය වැද්දුවෙ මම කියලා. මගෙ වාහන නම්බර් එකත් ලියගත්තා පොලිසි යනවා කියලා, අපේ ගමේ කෙනෙක් නෙමේ ලග මරන ගෙයක් තියෙ එතනට අපු කෙනෙක්. ඉට පස්සේ පිටි පස්සෙ එකෙ ඉදියේ අදුරන මල්ලි කෙනෙක් , එයත් බැහැල ඇවිත් කිව්වා මිස් ඔයා ඉස්සරහට එන්නෙ නැතිව ඉන්න තිබ්බනෙ කියල . යනකම් පොඩ්ඩක් එකි කියනවා ඔයා මට වාහන පදින්න උගන්නවන්න එන්න එපා අපේ හස්බන්ඩ් ට ඩැඩිට වාහන සේල් තියෙන්නේ . කරනේ ඉපදුන දා ඉදන් වාහන එක්ක ඉන්න මට ඔයා උගන්වන්න එන්න එපාලු. ඔයා සුදු ඉරෙන් වාහනේ පාරෙන් ගැට්ටේන් පහලට දාල අයින් කරගන්න තිබ්බලු, මම මෙකට complain එකක් දාලා හොද වැඩක් කරනවා. කරනවා, මම කිවුවා මිස් ඔයාගේ කිසිම හිරීමක් වත් උනේ නැ නිකන් කැගහල ඔයාගේ නූගත් කම ප්‍රදර්ශනය කරන්න එපා කියලා, අපිව record කරනවා ඒ ගැනු කෙනා social media වල දානවලු .

      දැන් ගමේ අයත් එවිත් අහනවා මල්ලි මොකද හරි මිස් ඔය යන්න ඔයා යන්න මුකුත් වෙලා නැනේ කියලා.ඉට පස්සෙ කියනව නඩුවක් දානවලු ප්‍රසිද්දියේ අපහාස කරා කියල. ගමේ අය කිව්වා මල්ලි යන්න පිස්සු ගැනියෙක් , මම අවා බන් එන්න.

      Delete
    6. අංගම්මන ධම්ම රතන සංඝ රතන තැන
      දං ගෙනාපු ධම්මිකාව දංගෙට දාගෙන
      ගෙන්න පටංගති දෙන්න පටංගති දන බිම ඇන ගෙන
      අති උත්තම ශුක්‍රධාතු සිවුරෙ හලා ගෙන

      Delete
    7. කෙල්ලෝ ජැක් ගහනවා බං

      අද 177 bus එකේ යන්න සෙට් උනා බං .
      කෙල්ලෝ දෙන්නෙක් නෑග්ග Bus එකට කොල්ලෙක් එක්ක . එක කෑල්ලක් Normal Look අනිත් කෑල්ල පට්ටම sexy ඩෙනිම බඩ ට ඇදලා 🤩
      Bus එකට නැගලා ආපු වෙලාවෙම මගේ පිටට ගෙඩි දෙක තියලා තද කරා .කොල්ලත් ඉන්නවා side එකේ . බහින කම්ම ගෙඩි දෙක අතුල්ලුව මගේ පිටේ.
      මමත් හිමීට කලාවට ගෙඩි දෙක තද කරා එකිට දැනෙන්න .🤩
      බ්‍රා එක තද කප් දෙකක් තියෙන එකක් නිසා ලොකුවට Feel උණේ නැහැ .
      අන්තිම ටිකේ ගෙඩි දෙක ම හේත්තු කරා මගේ මගේ පිටට 💖
      පස්සේ මමත් ඇබ්හි උනා බං එකට . කොල්ලා කෙල්ල එක්ක කථා කරනවා ගානක් වත් නැහැ බං🙄 මට කරන්න දෙයකුත් නැහැ කෙල්ල නේ මගේ ඇග ට ආවේ 🤣

      Bus එකේ හිරවෙලා යන ඒකත් වෙනම Fun එකක් තියෙනවා බං 🤩
      දැන් හිතෙනවා අපරාදේ වාහන වලට ගෙවන්නේ කියලා

      Delete
    8. ගෝමින් දයාසිරි සම්ප්‍රදායනුකූල ව නම් ගෝමින් ඩයස් විය යුතුව තිබුණා. එහෙත් සිංහල බෞද්ධ ජාතිකවාදියකු වූ ඔහුගේ පියා ඩයස් නම අත්හැර දයාසිරි නම පුතාට යොදා ගෙන තියෙනවා. එමෙන් ම ත්‍රිත්ව විද්‍යාලයේ උගත් ඔහු තම පුතා ශාන්ත තෝමස් විදුහලට ඇතුළත් නොකර ආනන්ද විදුහලට ඇතුළත් කර තිබෙනවා. එය ගෝමින්ගේ මවට හිත් වේදනා දුන්නා කියනවා. ඇය ශාන්ත තෝමස් විදුහලට සම්බන්ධ ඥාතීන් සිටි අයෙක්. එකල ආනන්ද විදුහල සැලකුණේ ට්‍රෑම් රථයෙන් පාසල් ගිය සිසුන් සිටි දෙවැනි පංතියේ පාසලක් ලෙස. ගෝමින්ගේ මවත් ඇගේ ඥාතීනුත් ගෝමින් ආනන්දයට ඇතුළත් කිරීම මෝඩ වැඩක් ලෙස සලකා තියෙනවා. ගෝමින් ඒ බව පුවත්පතකට ලියූ ලිපියක සඳහන කර තියෙනවා. ත්‍රිත්ව විදුහලට ගිය ගෝමින්ගේ පියා ගෝමින් ආනන්දයට ඇතුළත් කළත් ආනන්දයේ ඉගෙන ගත් ඇතැමුන් තම පුතුන් රාජකීය විදුහලට ඇතුළත් කළ බව අමතක නොකළ යුතුයි.

      Delete
    9. පයන්නට ෆයන්න දාගෙන පොෂ් වෙන්න හදන එඩ්‍රිමුණි ජාතක ඵොන්න භුත්තිගෙ ඵුතාලාගෙ ජාතක කතාව

      හායි මචන්ලා, මම අද කියන්න යන්නෙ අපේ රටේ ඉන්න අමුතුම ඵොන්න ජීවින් කොට්ඨාශයක් ගැන.

      මේ භුත්තිගෙ පුතාලාගෙ වැඩේම පයන්න තියෙන තැන්වලට පොෂ් කියලා පෙන්නන්න ෆ දාන එක. මේක වැඩියෙන්ම කරේ අර සැමන් එඩ්‍රිමුණි කියන ඵකයා. විශේෂයෙන්ම ඉංග්‍රීසි වචනවල transliteration ලියද්දි පොෂ පෙන්නන්න ෆ දානවා.

      උදා :
      professional : "ෆ්‍රො"ෆෙෂනල්
      perform : "ෆ"ෆෝම්
      product : "ෆ්‍ර"ඩක්ට්
      pi : "ෆ"යි
      pronounce : "ෙෆ්‍රා"නෞන්ස්

      මෙන්න මේ ඵොන්න භුත්තිගෙ පුතාලාට මේ වැඩේ වෙලා තියෙන්නෙ අ‍ැයි කියලා මම හොයලා බැලුවා. මේක මුන්ගෙ තාත්තලාට කොට ඵයි තිබීමේ අතුරු ප්‍රතිඵලයක්.

      මේකයි සීන් එක. පයන්න ඕෂ්ඨජ හෙවත් තොල්වලින් උපදින ශබ්දයක් නිසා එ‍්ක pronounce කරන්න නම් තොල් එකට ගැටෙන්න ඕන. හැබැයි මුන්ගෙ තාත්තලාගෙ බිජ්ජ කොට නිසා වෙලා තියෙන්නෙ මාර වැඩක්.

      බිජ්ජ කොට නිසා උගුරට බස්සනවා කියලා තද කරාට වෙන්නෙ වල්ල වැදිලා ගෑනිගෙ යට දත් ඇන්ද පස්සට යන එක. කාලයක් ඔහොම කරාම යටි තොල සමපාත වෙන්නෙ උඩ දත් අ‍ැන්දත් එක්ක. ඕක ඉතින් ජානමය ලක්ෂණ විදිහට ළමයාටත් එනවා.

      එතකොට වෙන්නෙ පයන්න කියන්න තොල් දෙක ගැටෙනවා වෙනුවට උඩ දත් අ‍ැන්ද යටි තොලේ වැදිලා ෆයන්න උපදින එක. ඉතින් ප තියෙන්න ඕන තැනට ෆ දානවා.

      ඉතින් මීට පස්සෙ උඹලාට ඔය වගේ පයන්නට ෆයන්න දාගෙන හැමිනෙන ඵොන්න පැටව් හම්බුණොත් මේ ජාතක කතාව කියලා දීපන්. එහෙම වෙන්නෙ උන්ගෙ තාත්තලා පයිය කොටට තියාගෙනත් උගුරටම බස්සන්න ට්‍රයි කරපු එකෙන්.

      එහෙම නම් ‍තවත් මේ වගේම දැනුම පිරුණු රසවත් thread එකකින් හමු වෙමු

      -Heshan Daminda

      Delete
    10. ශ්‍රී ලංකාව රටක් ලෙස මුහුණ දී තිබෙන ඉන්ධන අර්බුදය ජාත්‍යන්තරයට ගිය කාරණාවක් වී තිබේ. ඉන්ධන අර්බුදයට පිළියම් යෙදීම සඳහා බලධාරිහු විවිධ තීන්දු තීරණ ගනිති. ඒ අනුව බලධාරින්ගේ අවධානය යොමු වූ එක් පිළියමක් වූයේ සළාක ක්‍රමයට පාරිභෝගිකයන්ට ඉන්ධන ලබා දීමයි. මෙය තවත් ලෙසකින් කිවහොත් කූපන් ක්‍රමයට ඉන්ධන බෙදා හැරීමයි. වැඩිහිටියන්ට මේ කූපන් ක්‍රමය අලු‍ත් දෙයක් නොවේ. 1970-1977 පාලන සමයේදී පාන්, හාල්, සීනි, ආදී බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට සිදුවූයේ කූපන් ක්‍රමයටය. නමුත් නව පරපුර මේ කූපන් ක්‍රමය අත්විඳ නොමැත. කෙසේ නමුත් මේ වනවිට කූපන් ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා මූලික පියවර ගෙන ඇත.

      උතුරේ ජනතාව විශේෂයෙන් වව්නියාවේ ජනතාව යුද සමයේ සලාක මුද්දර ක්‍රමයට ඉන්ධන ලබාගත් බව රටේ බොහෝ දෙනා දන්නේ නැත. නමුත් සත්‍ය කතාව නම් වව්නියාව ජනතාව වසර ගණනාවක් තිස්සේ තම ඉන්ධන අවශ්‍යතාව සපුරාගනු ලැබුවේ රජයෙන් මුදලට දෙනු ලැබූ ඉන්ධන සලාක මුද්දරයෙනි.

      මෙවැනි ඉන්ධන මුද්දරයක් නිකුත් කිරීමට සිදුවන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය එවකට පැවැති සාම ගිවිසුමෙන් ඒකපාර්ශ්වීයව ඉවත්වී 1990 දී හදිසියේම දෙවැනි ඊලාම් යුද්ධය ආරම්භ කිරීමත් සමගය. කොටි සංවිධානය විසින් ප්‍රහාරය එල්ල කරන අවස්ථාව වනවිට වව්නියාවේ ගම්මාන කිහිපයක දහස් ගණනක් සිංහල ජනතාව පදිංචිව සිටියෝය. එමෙන්ම කඳවුරු ගණනාවක මෙන්ම පොලිස් ස්ථාන රැසක හමුදා හා පොලිස් නිලධාරිහු ස්ථානගතවී සිටියහ. එවකට වව්නියාව ආඥාපතිව සිටි මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා විසින් එකල අපූරු ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන ලදී. ඔහු විසින් වව්නියාව හා පදවිය ප්‍රදේශය මැදිකර ආරක්ෂක වැටක් ඉදි කිරීමට කටයුතු කරන ලදී. මෙම ආරක්ෂක වැටෙන් දකුණු ප්‍රදේශය සිංහල ගම්මාන හා ආරක්ෂක අංශ කඳවුරු පිහිටි අතර උතුරු ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හා කොටි කඳවුරු පිහිටා තිබිණ.

      ආරක්ෂක වැට ඉදි කිරීමෙන් කොබ්බෑකඩුව මහතා බලාපොරොත්තු වූයේ කොටි සාමාජිකයන් සිය දහස් ගණනින් නිදහසේ පැමිණ සිංහල ගම්මාන හා හමුදා කඳවුරු වෙත එල්ල කරන ප්‍රහාර අවම කිරීමයි. එම සැලැස්ම සාර්ථක වූ අතර ආරක්ෂක වැට ඉදි කිරීමෙන් පසු කොටි සංවිධානයෙන් දැවැන්ත ප්‍රහාර එම ප්‍රදේශයට එල්ල වූයේ නැත. කෙසේ නමුත් ආරක්ෂක වැට ඉදි කිරීමත් සමඟ ඉදිරි ආරක්ෂක වළල්ල එසේත් නැතහොත් FDL යන වචනය ආරක්ෂක අංශ සාමාජිකයන් අතර මෙන්ම උතුරේ ජනතාව අතරද ව්‍යවහාර වන්නට විය. එමෙන්ම ඉදිරි ආරක්ෂක වළල්ල ආසන්නයේ පිහිටි සිංහල ගම්මාන මායිම් ගම්මාන ලෙස හඳුන්වන්නට විය.
      කිලෝ මීටර් සියයක් (100ක්) පමණ දිගට ඉදිකර තිබූ ආරක්ෂක වැට තුළ මීටර් 100-200 පරතරයකින් ආරක්ෂක බංකර ඉදිකර තිබිණ. කොටි සාමාජිකයන් එහා මෙහා යෑම හා සැපයුම් වැළැක්වීම සඳහා දිවා රාත්‍රි දෙකෙහි යුද හමුදාව හා පොලිසිය ආරක්ෂක බංකරයන්හි රැකවල්ලා සිටියහ. කෙතරම් රැකවල්ලා සිටියද වැව් වගුරු බිම් ආදී ආරක්ෂක වැට ඉදිකර නොමැති ස්ථාන අතරින් කොටි සාමාජිකයින් සුළු පිරිස් එහා මෙහා යෑම සිදුවිය. ආරක්ෂක වළල්ලෙන් උතුර එනම් මුදා නොගත් ප්‍රදේශ වෙත ඩීසල් හා පෙට්‍රල් සැපයුම යුද හමුදාව විසින් තහනම් කර තිබිණ. එසේ වුවද ආරක්ෂක වළල්ලේ ඇතැම් ස්ථාන හරහා විවිධ උපක්‍රම භාවිතා කරමින් සංවිධානය විසින් ඔවුන්ගේ පාලන ප්‍රදේශ වෙත ඉන්ධන ප්‍රවාහනය කරන්නට වූහ.
      වව්නියාවේ ඉන්ධන පිරවුම්හල් වෙතින් මිලදී ගන්නා ඉන්ධන කොටි පාලන ප්‍රදේශ වෙත මෙලෙස ප්‍රවාහනය කෙරිණ. මේ තත්ත්වය වැළැක්වීම සඳහා වව්නියාවේ ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීම සීමා කෙරිණි. මෙම සීමා කිරීම නිසා වව්නියාවේ පිරවුම්හල් වෙත ඉන්ධන පැමිණියේ ඉතා කලාතුරකිනි. එසේ පැමිණි දින අද දකින්නට තිබෙනවාක් මෙන් දිගු ඉන්ධන පෝලිම් ඇතිවිය. එහිදී ජනතාව විශාල ලෙස පීඩාවට පත්වූහ. ඉන්ධන ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙස විවිධ සංවිධාන රජයෙන් ඉල්ලීම් කරන්නට වූහ. එකල උතුරේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා ප්‍රධාන පාර්ශ්වයක් වූයේ ආරක්ෂක අංශයන්ය.
      වව්නියාවේ ඉන්ධන ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා ආරක්ෂක අංශ හා පරිපාලන නිලධාරින් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව වව්නියා ජනතාවට ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබිණි. එහිදී ඉන්ධන සලාක මුද්දර ලබා ගැනීම සඳහා රථවාහන හිමියෙකු සපුරාලිය යුතු මූලික සුදුසුකම වූයේ සිය රථය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබා දී තිබෙන පොත, වලංගු ආදායම් බලපත්‍රය හා වලංගු රක්ෂණ සහතිකය අනිවාර්යයෙන්ම තිබිය යුතු වීමය.


      අනතුරුව අදාළ ලියවිලි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිගෙන් සහ අදාළ ප්‍රාදේශීය ලෙක්ම්වරයා වෙතින් සහතික කරගත යුතුය. රජයේ නිලධාරින් වෙතින් සහතික කරන ලද ලියවිලි රැගෙන යුද හමුදා සිවිල් සම්බන්ධීකරණ කාර්යාලය වෙත යා යුතුවේ. 211 බලසේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ කාර්යාලය වව්නියාව නගර ආසන්නයේ ‘රම්‍ය නිවස’ නම් ස්ථානයේ පිහිටා තිබුණි.


      Delete
    11. එම ස්ථානයේ රාජකාරි කරන නිලධාරීන් වෙත ලියවිලි භාරදුන් විට ඉන්ධන සලාක මුද්දර ලැබේ. යතුරු පැදියකට මසකට පෙට්‍රල් ලීටර 15ක්ද ත්‍රි රෝද රථ, මෝටර් රථ සඳහා මසකට ලීටර් 25කද මුද්දර ලැබේ. මෙම මුද්දර ලීටරය හා ලීටර 2 වශයෙන් තිබිණ. සාමාන්‍යයෙන් ලැබෙන ප්‍රමාණයට අමතරව ඉන්ධන අවශ්‍යවන පිරිස් සිටී නම් වැඩි ඉන්ධන ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා හේතු සාධක සනාථ කර වැඩි මුද්දර ප්‍රමාණයක් ලබාගත හැකිය.

      එකල වව්නියාවේ ඉන්ධන පිරවුම්හලේ අනිවාර්යයෙන් හමුදා සෙබළු දෙදෙනෙක් රාජකාරිය සඳහා යොදවා තිබිණ. එක් අයකු අයකැමි මේසය අසල අසුන්ගෙන සිටි අතර අනෙක් සෙබළා පොම්පකරු අසල රාජකාරි කළේය. පාරිභෝගිකයා අයකැමි අසල සිටින සෙබළාට මුද්දර ලබාදුන් පසු මුද්දර හා සමාන වටිනාකමට සමාන ඉන්ධන ප්‍රමාණයකට බිලක් ලියන ලෙස අයකැමිට දැනුම් දේ.

      අදාළ මුදල් ගෙවූ බිල පොම්පකරු අසල සිටින සෙබළාට දිය යුතුය. සෙබළා පවසන ඉන්ධන ප්‍රමාණය පොම්පකරු පාරිභෝගිකයාට ලබා දේ. මෙම ක්‍රමයේදී අනවශ්‍ය ඉන්ධන පෝලිම් තිබුණේ නැත. තමන්ට හිමි ඉන්ධන සලාකය නිදහසේ ලබාගත හැකිවිය. ඉන්ධන ලබාදීමේදී අව භාවිතා වීම්ද සිදුවූයේ නැත. ඒ මක් නිසාද යත් පිරවුම්හලේ ඉන්ධන සංචිතය උදේ සවස යුද හමුදාව ලබාගන්නා අතර දිනය අවසානයේදි නිකුත් කළ ඉන්ධන ප්‍රමාණයට සමානව සලාක මුද්දර තිබිය යුතු විය.


      එමෙන්ම සලාක මුද්දරය ලබාගත යුතු බැවින් සියලු‍ දෙනා ආදායම් බලපත්‍ර හා රජයේ සහතික නිසි වේලාවට ගත්තෝය. එල්.ටී.ටී.ඊ. තර්ජන නිසා යා හැකි ප්‍රදේශ හා ගමන් සීමාවී තිබීම නිසා ලැබුණ ඉන්ධන සලාකය හොඳටම ප්‍රමාණවත් විය. හදිසියේ හෝ මුද්දර අවසන් වුවහොත් මිතුරෙකුගෙන් ණයට ඉල්ලාගෙන ඊළඟ මාසයේ සලාකයෙන් ගනුදෙනුව පියවීමේ දේවල්ද සිදුවිය. මේ ඉන්ධන සලාක මුද්දර ක්‍රමය 2002 වසරේදී එල්.ටී.ටී.ඊ.ය සමග සටන්විරාම අවබෝධතා ගිවිසුම අත්සන් කරන තෙක් ක්‍රියාත්මක විය.

      එයින් පසුව උතුරේ ඉන්ධන සලාක ක්‍රමයක් ක්‍රියාත්මක වූයේ 2006 දී යාපනය අර්ධද්වීපය තුළය. 2006 අගෝස්තු මාසයේදී එල්.ටී.ටී.ඊ.ය විසින් මුහමාලෙයි හමුදා මුරපොළ වෙත එල්ල කරන ලද එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයෙන් පසුව යාපනය අර්ධද්වීපය හා රජයේ පාලන ප්‍රදේශ අතර ගොඩබිම් සබඳතා ඇණ හිටියේය. එහිදී මුහුදු මගින් රැගෙන එන සීමිත ඉන්ධන ප්‍රමාණය බෙදා හැරීම සඳහා ඉන්ධන කූපන් ක්‍රමයක් යාපනයේ ජනතාවට හඳුන්වා දෙනු ලැබිණි.


      2009 දී යුද්ධය අවසාන වනතෙක් යාපනය තුළ ඉන්ධන කූපන් ක්‍රමය ක්‍රියාත්මක විය. මීට අමතරව යුද්ධය පැවැති දශක දෙකක කාලය තුළ උතුරු පළාත තුළ ධීවරයින් ඇතුළු විවිධ වෘත්තිකයන්ට මෙන්ම ජනතාවට ඉන්ධන ලබාදීම සඳහා විවිධ නීති ක්‍රම හඳුන්වා දී තිබිණ. ඒ අනුව බලන විට සීමිත ඉන්ධන සංචිත ඉන්ධන බෙදා හැරීමේදී කටයුතු කරන්නේ කෙසේද යන්න උතුරු පළාත තුළින් පාඩම් ඉගෙන ගත හැකි බව කිවහොත් නිවැරැදිය.

      Delete
    12. 1976 දී තායිලන්තයේ ව්‍යවසායකු වූ චාලියෝ යෝවිධ්‍යා, අපූරු බීමක් නිෂ්පාදනය කළ අතර එය නම් කළේ ක්‍රාටින් ඩැංග් නමිනි. එහි තේරුම නම් ‘රතු කුළුහරකා’ යන්නයි. බොහෝ වෙහෙස මහන්සි වී සිටි මොහොතක මේ බීම පානය කිරීමෙන් පසුව ලැබුණේ ප්‍රාණවත් බවකි. කිලෝ මීටර් දහස් ගණන් දුර ට්‍රක් රථ, ලොරි රථ පදවාගෙන යන රියැදුරන් අතර එකළ තායිලන්තයේ දී මෙය ඉතා ප්‍රචලිත විය. ‘ෂාහ් මරු ඩ්‍රින්ක් එකක් ඇවිල්ලා. බිව්වාම ආයේ දෙකක් නැහැ. පුදුම ගතියක් දැනෙන්නෙ’ එදා තායිලන්ත රියැදුරන් අතර රෙඩ්බුල් හෙවත් ‘ක්‍රාටින් ඩැංග්’ ගැන කතා වූයේ එලෙසිනි. එවකට ඩයට්‍රිච් මේට්ස්චිට්ස් සේවය කරමින් සිටියේ තායිලන්තයේ ජර්මානු සමාගමකය. ඔස්ට්‍රියාවේ සිට දීර්ඝ ගුවන් ගමනකින් පසු තායිලන්තයට පැමිණ සිටි ‘ඩයටිච්’ ඇගේ පතේ අමාරුවට (දීර්ඝ ගුවන් ගමනක දී බොහෝ විට පාද ඉදිමී අපහසුතා ඇතිවේ) ක්‍රාටින් ඩැංග් පානය කළේය. ඉන්පසු ඔහුට ගෙන දුන්නේ නව ප්‍රබෝධයකි. ‘මේක මරුනෙ’ යනුවෙන් ඔහුට ඉබේටම කියැවිනි.

      Delete
    13. අද උදෙන්ම නයි නැටුමක් නැටුව


      අම්ම උදේ නැඟිටල කුස්සියට ගිහින්
      අස්සකට අත දාල මොනාද ගන්න ගිහින්
      එක පාරට සතෙක් පිඹල, අම්ම බය වෙලා අපිට ඇවිත් කිව්ව

      දැං නයා අල්ලන මෙහෙයුම පටන් ගත්ත
      බල්ලව ගැට ගැහුව, පූස් පැටියව අතට ගත්ත, සර්පය ගැහුවොත් කියල..
      මීට කලින් ගැරඬිනං ගෙට ඇවිත් තියෙනව කුස්සියෙ ගෙම්බො කන්න

      ගැරඬි පිඹිනවද කියල කල්පනා කරල නයෙක් වෙන්නැති කියල අනුමාන කෙරුව

      අන්තිමේ බලද්දි ගැරඬියෙක් ඉඳල තියෙන්නෙ :D
      එහෙනං ගැරඬිත් පිඹිනව :yes:

      අපේ පැත්තෙ නයි ඉන්න කොහොමවත් විදියක් නෑ..

      කැලෑවක් නෑනෙ..

      අන්තිමට තීරණය කෙරුව කුස්සියෙ දොරේ යට තියෙන හිඩස වහන්න..

      තව මොක්කු රිංඟයිද දන්නෙ නෑනෙ ඔය විදියට

      Delete
    14. කසාදෙ මතක් උනා ම ගූ යන ප්‍රශ්න දෙකක් තියෙනව බන්. මට හීන් දාඩිය දානව මේ දෙක මතක් වෙද්දී.

      කෙල්ල ළග ඉන්නකොට පඩයක් ගියොත් මාර අප්සට් බන්. මට බයයි පඩ යයි කියල. උඹලට එහෙම වෙලා තියෙනව ද? අර මේකෙ කවුද දාලා තිබුණ ෆිල්ම් එකක් බලන්න ගිහින් බොක්ස් එකේ දී බ්‍රම් බ්‍රම් ගාලා කෙල්ලට පඩ ගිය එකත් මතක් වෙනවා. අද ෆනී වීඩියෝ එකක් බලන්න ගිහින් දැක්ක කෙල්ල කුස්සියේ උය උය ඉදිද්දි මිනිහා ඇවිත් බදාගෙන කිස් එකක් දෙන්න යනව. එතකොට ම ඒකිට පඩයක් ගියා ඩෝන් ගාලා.
      මාත් හරි ආසයි උයද්දි ගිහින් පස්ස මිරිකන්නයි හපන්නයි. ඒ විඩියෝ එක දැකල ගූ ගියෙ නැති එක විතරයි. මට පට්ට බයයි ඒකිට හරි මට හරි පඩ යයි කියල. එහෙම වෙලා තියෙනව ද උඹලට. බදින්න ළග නිසා ඕක මතක් වෙලා නිතර නිතර බය හිතෙනවා.
      ලොකු ම බය නින්ද ගියා ම පඩ යයි කියල



      අනිත් එක බැදල යන්න ඉන්න ගෙදර මාස්ටර් බෙඩ් රූම් එකට ඇටෑච් බාත් එකක් තියෙනව. වෙන බාත්රූම් නෑ. බොක දාද්දි සද්දෙ ඇහෙයි කියලත් බයයි බන්.

      මේක 2ට විසදුමක් කියපන් අඩෝ

      Delete
  2. මාතේ,

    //කාළයක් රටේ ප්‍රධාන ආදායම වු ඇගළුම් කර්මාණ්තයේ නිශ්පාදන අමුද්‍රව්‍ය 100% ක්ම අපනයනය කළ යුතු දේය.//

    මෙකේ අපනයන වෙනුවට ආනයන විය යුතුයි නේද? අනෙක් පැත්තෙන් 1969 එම් එච් ඕමාර් ඇරඹූ බ්‍රැන්ඩික්ස් සහ 1970 ගණන් වල එන් එම් පෙරේරා මුදල් ඇමති සමයේ සිග්මා ඉන්ඩස්ට්‍රීස් (පසුව 1987 සිඅ එම් ඒ එස් හෝල්ඩින්ග්ස්) වැනි ආයතන වල සිට අසූ ගනන්වල ක්‍රමයෙන් දියුණු වෙමින් 1970 සිට දි සිට වර්ධනය වන ඇඟලුම් කර්මාන්තය අද වන විට ලංකාවේ විශාලතම අපනයන ආදායම ලබන කර්මාන්තය බවට පත් වී ඇත. 2009 දී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වීමත් සමග රටේ ඇඟලුම් කර්මාන්තය සදහා තිබූ බාධක ලිහිල් විය. ඉන්පසු බ්‍රැන්ඩික්ස් (Brandix) සමාගම විසින් අපනයන දෙගුණ කිරීමේ අදහසින් සේවකයන් 25,000 ක් සහිතව පුන්නායි හි ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පිහිටවන ලදි. පසුව එම වසරේදි ශ්‍රී ලාංකික නව නිර්මාණකරුවන්, විලාසිතා භාණ්ඩ ඉස්මතු කිරීමේ අරමුණින් හා නිර්මාණ හා නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් විශාලතම නිර්මාණ උළෙලක් ශ්‍රී ලංකාවේදි පැවැත්විණ.

    2010 දී සමුළුව හා ප්‍රදර්ශනය කළමනාකරණ සේවා කටයුතු ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමත් සමග තවත් ප්‍රදර්ශන සදහා අවස්ථාව ලැබිණි. එසේ කිරීමෙන්, ගෝලීය සමාගමක් විසින් ජාත්‍යන්තර රෙදිපිළි ප්‍රදර්ශන තුනක් ශ්‍රී ලංකාවේ දී පවත්වන ලදි. එමගින් දේශීය රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ විවිධ අංශ ඉස්මතු කිරීමට, දේශපාලන අස්ථාවරත්වය ගැන බිය පහ කිරීම කිරීමට හා ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය වෙළෙඳපොළ සමග තරග කළ හැකි බව පෙන්වීමට හැකි විය.

    2000 දශකය අග වන විට, ශ්‍රී ලංකාවේ රෙදිපිළි කර්මාන්තය රටේ කාර්මික නිෂ්පාදනයට 39% ක දායකත්වයක් හා රටේ මුළු අපනයන් 43% ක් නියෝජනය කරයි.

    ReplyDelete
  3. තෙල් නැතෙයි කියලා ආණ්ඩුවට දහදුරාවේ බැන්නට ඇත්තටම තෙල් නැත්තං ආණ්ඩුව තෙල් මවන්නද? ආණ්ඩුවත් පව්.

    ReplyDelete
  4. පීරියඩ් ටයිම් එකේ සෙක්ස් කරන්න හිතෙන්නේ නැත්තේ, අප්‍රියාවක්වත් - පිළිකුලක් හින්දාවත් නෙමෙයි බං. පෞද්ගලිකව මම ආදරේ කරපු කිසිම ගෑණියක් ගැන මට එහෙම දැනිලා නෑ. මට ඒ වෙලාවට උන් සම්බන්ධව දරන්න අසීරු සහකම්පනයක් දැනිලා තියෙනව.

    ඒ වෙලාවට ගෑණු කෙනෙක් මාරම වේදනාවක් විඳිනව. මම දන්නේ නෑ, හැම ගෑණු කෙනෙක් සම්බන්ධවම එහෙම තියෙනවද කියලා. ඒත් මම දැකපු ගෑණු එහෙමයි.

    ඒ වෙලාවට කකුල් පළල් කරගෙන අහවල් එක ඔබ ඔබ ඉන්න හිතෙන්නේ නෑ. ගෑණියක් තමන් ඉස්සරහා වේදනාවෙන් ඉන්නකොට පිරිමියෙක් විදියට මගේ අහවල් එක කෙලින් වෙලා නෑ. එහෙම වෙන්නනම් අසංවේදි මිනිහෙක් වෙන්න ඕන.

    ඔය වෙලාවට මම දන්න කෙල්ලෝනම් කැමැතිම වුණේ, පපුවට ඔළුව තියාගෙන එක එක මඟුල් කියෝ කියෝ ඉන්න. එහෙම නැත්නම් උන් ඒ වෙලාවට කෙයානස් එක උපරිමයෙන්ම බලාපොරොත්තු වෙනව. උන්ට දැනෙන වේදනාවන් සමනය කරගන්න මොකක්ම හරි පිළියමක් හදලා දෙනවට උන් හරිම කැමැත්තෙන් ඉන්නව.

    ඒ වෙලාවට වචන වලින්, ආදරයෙන් උන්ගේ මනසනම් සුරාන්තයට අරගෙන යන්න පුළුවන්..

    -රසික සූරියආරච්චි‍-

    ReplyDelete
  5. මාත මචං,

    උඹත් දකින්න ඇති මෑතක පුවත්පතක පලවූවා 33 වියැති කාන්තාවක් අසල්වැසි 14 හැවිරිදි පිරිමි ලමයකු අපයෝජනයට (සංසර්ගයට යොදවා ගැනීමක්) ලක්කිරීමක් පිලිබදව.

    මාගේ පැනයත් මෙයට සමාන නොවුනත් මෙයට අදාලව නීතිමය පසුබිමක් තිබෙිනමි පැහැදිලි කර ගැනීම සඳහා වන අතර ඒ නිසා මේකට අනිවාර්යයෙන්ම උත්තර දෙන්න.

    අප පවුලේ 11 හැවිරිදි පිරිමි ළමයකු සිය නැන්දාගේ (මවගේ බාල සහෝදරයාගේ බිරිද ) නිවසේ නැවතී වසර 3 ක කාලයක සිට පාසැල් යයි. එහිදී ඇය සම්පූර්ණයෙන්ම නිරුවත්ව ස්නානය කරන විට නාන කාමරයේ දොර වහන්නේ නැති බවත් එම වෙලාවෙිදීම ඒ ළමයාද යම් යම් අවශ්‍යතා සදහා නාන කාමරයට යාම ඒම සිදුකරන බවත් ඒ නැන්දාගේ කැදවීම හෝ ඔහුගේ අවශ්‍යතාව මත බවත් පැහැදිලිව අනාවරණය වී තිබෙනවා.

    ඒ වගේම තමයි ඇය රැකියාවට යාමට සූදානම්වන වීටදී සියලු ඇඳුම් ඉවත්කර නව ඇඳුම් ඇදගැනීමෙිදී පවා එම දරුවා අසල ගැවසෙන බවත් මේ ගැන අනාවරණය වී තිබේ. ඇයට දරුවන් ⁣තවම නැති අතරම
    මෙය මා දුටුවක් නොවන අතර නිවසේ සුලු වැඩ වලට සිටින මිත්තනියගේ තොරතුරකි.
    මට අවශ්‍ය පුවත්පත් තොරතුරට සමාන නොවුනද මෙහි නීති පසුබිමක් ඇතිනම් ඒ පිළිබඳ දැන ගැනීමටයි. මීට ඔබේ පිළිතුරු අපේක්ෂා කරනවා, ස්තුතියි .

    ReplyDelete
  6. puka sambandayen

    mchn la ubela kohomada bn gaanunge pukata diwa daanne:sick:.mn pddk agilla pukata daala suwada baluwa gadaine

    ReplyDelete
  7. ඇමරිකන් අප්පච්චි

    බෝබැක් කන්ද මුදුනේ ගොපලු තරුණයන් දෙදෙනාගේ සමලිංගික ආදර අන්දරය

    ReplyDelete
  8. ඕවා කවුරු හරි හොයාගයි. මොකද අපි හොයලා දෙන්නයෑ. හැන්දෑවට භාගයක් ගහලා හොද කටට රහට රයිස්සෙකක්, කොත්තුවක් කාලා සිකරට් එකක් බීලා බුදිය ගන්නවා ඇරෙන්න. අපි හම්බ කරොත් අපි කනවා.

    ReplyDelete
  9. Me dawas tike minissunta arthika prashna nisa hariyata kanna bonna Naha. Oyala Ada udetai dawaltai kapu dewal kiyanna balanna. Karuna karala Boru Danna epa.

    Mama Ada kawa ewa

    Udeta - rolls ekai plain tea ekai
    Dawalta - panui sambolai

    ReplyDelete
  10. මාස් පඩි ගන්න රස්සා කරන කට්ටිය තමා එදා වෙලා හොයාගන්න බොහෝ දෙනෙක්ට රස්සා දෙන්නේ...
    එක එදා වේල හොයා ගන්න සමහර අයට තේරෙන්නේ නෑ...

    පෙට්‍රල් රුපියල් 100කින් වැඩි උනාම ත්‍රී වීල් රියදුරන් හදන්නේ කිලෝමීටර් 3-4 දුරක් ගිය ගමන් ඒ 100 ම එක හයර් එකෙන් අල්ලන්න...
    මේසන් බාස්, ගෝල බාස් හදන්නේ උඑයාගේ වියදම් වැඩි වීම් ඔක්කොම එක දවසේ පඩියෙන් අල්ලන්න....

    ඔය වැඩි දෙනාගේ රස්සාව ඔක්කොම රැදිලා තියෙන්නේ මාසේ පඩි ගන්න බොහෝ දෙනා මත....

    කොටින්ම සිල්ලර කඩ... මාළු වෙළෙන්දා.... කීර පලා වෙළෙන්දා ඔක්කොම....

    මේ උද්දමනය යන විදිහට, බාන්ඩ මිල ඉහල යන විදිහට මාස් පඩි හම්බෙන අය ඉස්සරලාම කරන්නේ අඩු කරන්න පුළුවන් සියලුම දේවල් වියදම අඩු කරන එක.
    ඒ කියන්නේ ත්‍රී වීල් ගමන්, ගෙවල් දොරවල් හැදිලි වගේ අත්‍යාවශ්‍ය නොවන දේවල්.
    ඊළගට කපන්න කෑම බීම මිලදී ගන්න දේවල්....

    දැනටමත් එක වෙමින් පවතිනවා.... හිතු හිතු ලෙස මිල වැඩි කරපුවා දැන් ටික ටික බහින්න පටන් අරන්..............

    ReplyDelete
  11. මරදානේ දන්සැලකට ආ අගමැති රනිල් කහබත් බෙදලා

    වෙසක් පොහොය නිමිත්තෙක් ඊයේ කොළඹ මරදානේ පැවති බත් දන්සලකට පැමිණි නව අගමැති රනිල් වික්‍රමසිංහ එහි සිටි පිරිස සමග සුහදව කටයුතු කර තිබෙන අතර පසුව ඔවුන්ගේ දානයට දායක වෙමින් රනිල්ද පැමිණි පිරිසට බත් බෙදීමට කටයුතු කර ඇත.

    ඔහු එහිදී කහබත් පිරිනැමූ බවද වාර්තා විය.

    රනිල් වික්‍රමසිංහ ප්‍රදර්ශන දේශපාලනයේ නිරත නොවන්නෙකු ලෙස ප්‍රකට බැවින් ඔහුගේ මෙම වෙනස ගැන බොහෝ අය විමතිය පළ කර ිතබේ. ඔහුගේ යහපාලන කාලය තුළදීවත් මෙවැනි අවස්ථා සඳහා එක්වූයේ නැති අතර ප්‍රදර්ශන දේශපාලකයෙකු බව කියමින් මහින්ද රාජපක්ෂව ඒකාලයේ රනිල් විවේචනයව කළේය.

    මරදානේ පොඩි චොප්පේගේ වෙසක් දන්සැලට ආපු අගමැති රනිල් ජනතාවට අල තෙම්පරාදු, සීනී සම්බෝල, පරිප්පු හොද්දක්, හාල් මැස්සන් බැදුමක් එක්ක උණු උණු කහ බත් දීමෙන් අදහස් කරේ ඉදිරියේදී සරදියෙල් වගේ කොහෙන් හරි සල්ලි හොයලා ජනතාවට තුන් වේල කන්න දෙනවා කියන එක නේද.

    ReplyDelete
  12. ඩොලරයක් දී බුදුන් වඳිමු.

    ReplyDelete
  13. මේකේ පාඨක සහෘදයන් ගෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. මේ දවස් වල ලංකාවේ නිවාඩුවට ගිහින් ඉන්න කට්ටිය හැමෝගෙන්ම වැදගත් ඉල්ලීමක් කරන්න තියෙනවා, මේ දවස් වල වෙසක් උත්සවය සමරන්නට ලංකාවේ බොහෝ තැන්වල බත් හා ආහාර දන්සැල් තිබුණා, මේ අමාරුවෙන් දෙන දන්සැල්, ඒ නිසා හැකිනම් ලංකාවේ අයට පමණක් සීමා වී පිටරටවල සිට ඇමරිකානු ඩොලර් එකකට, දිරාම්, රියාල් දිනාර් වොන් යුරෝ එකකට වැඩි මුදලක් ලැබෙන එක ගැන හිතලා අපි වගේ නිවාඩුවට ආපු අය දන්සැල් වලින් කෑම නොගන්න කටයුතු කරන ලෙස හැමෝගෙන්ම ආදරණීය ඉල්ලීමක් කරනවා. කෑමට බීමට සිදුවෙනවා නම් කෑමට හැකි ප්‍රමාණයට පමණක් බෙදා ගන්න. මොකද මේ දවස්වල ලංකාවේ වගේ ආහාර පාන ඉතා මිල අධික සහ හිඟ කාලයක් නිසා කෑම අපතේ යවන එක මහා පවක්.

    ඒ වගේම තමයි දිවුලපිටිය පසු කර යන විට ගුණවත් මහතෙකු සිය පවුලේ සැම සමග සංවිධානය කර තිබූ අඹ අච්චාරු දන් සල සහ කුඩා පුතුන් කණ්ඩායමක් පිලියෙල කර තිබූ කොත්තමල්ලි දන් සල වගේම, කොලඹ සිට අනුරාධපුරය දක්වා මග දෙපස දුටු මඤ්ඤොක්කා, තේ, කෝපි දන් සල් සෑහෙන ප්‍රමාණයක් දුටු විට ඒවා මට ඒත්තු ගැන්වුයේ කාටත් අමාරු, නැති බැරි කාලේ වුනත් අපේ මිනිස්සු පිනටත්, දන් දිමටත් ලැදි සොදුරු අය වගයි. සියලු දෙනාට ම නිරෝගී සුව ලැබේවා ! මගේ රටටත්, සියළුම දෙනාටත් දළදා සමිදු පිහිටයි!

    ReplyDelete
  14. අපිට කන්ට අදින්ට දෙන්ට මහන්සි වෙන රනිල් අප්පච්චිට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

    ReplyDelete
  15. මොනවා උනත් යූඑන්පී ආණ්ඩු කාලේ මිනිස්සුන්ගේ අතේ සල්ලි තිබ්බා. රටේ භාණ්ඩ තිබ්බා පෝලිම් වල නොයිද, හිගයකින් තොරව සාධාරණ මිලට මිලදී ගන්න. දැන් තියෙන්නේ යූඑන්පී ආණ්ඩුවක්ද, පොහොට්ටු ආණ්ඩුවක්ද කියලා දන්නේ නං නැහැ.

    හැබැයි කුඩා පරිමාණ ව්‍යාපාරිකයා පවා යම්කිසි බලාපොරොත්තුවක් ඇතිවෙලා තියෙනවා මේ ආර්ථික අර්බුධයෙන් ගොඩ යන්න මොනයම්ම හෝ සාර්ථක දෙයක් රනිල් කරයි කියලා. දැන් ඉතින් රනිල්ට අමුතුවෙන් නැති වෙන්න දෙයකුත් නැහැ. එජාපෙට නැති වෙන්න දෙයකුත් නැහැ. අපිටත් අමුතුවෙන් නැති වෙන්න දෙයක් නැහැ. අලුතින් යමක් ඇති කරගත්තොත් මිසක.

    ReplyDelete
  16. රනිල් මහත්තයෝ අරගෙන ආවට දානේ
    පිං දෙන්නං නිවනට යන්නට සංසාරේ

    ReplyDelete
  17. ප්‍රතිවිෂ නිසා ලෙඩුන් මැරෙන බවක් අසා නැත. ඉතා විසකුරු සර්පයින් ඉන්නා ඕස්ට්‍රේලියාවේ ද දශක ගණනාවකින් මිනිසෙකු සර්ප විෂෙන් මියගොස් නැත.

    ReplyDelete
  18. සිඩ්නි නගරයේ පමණක් නොව සමස්ත ඕස්ට්‍රේලියාවේ ම සිටින සිංහල කතාකරුවන් අතරින් රසික සූරියආරච්චි‍ ප්‍රවීනතමයා බව අවිවාදාත්මක ය. වර්ෂ 2000 දී මකුණා කෘතිය සමගින් නවකතාකරණයට පිවිසි ඔහු පසුගිය දශක දෙකක කාලය තුළ යට ජංගිය, පුංචි ජොකා, රන්දෙණිගල වවල්ල, වෙරළුමල් සිහිනය, ලංසි කෙල්ල, ඇළ කණ්ඩියේ සුනිල්ගේ පඩේ නම් අප දැක ඇති කතා ද, සුදු ඔසප්, වැල්ලේ කොල්ලා ගේ පුක වැනි ළඟ දී මුද්‍රණය වූ හෝ මුද්‍රණයේ පවතින නවකතා ද ඇතුළුව නවකතා රාශියක නිර්මාපක රචකයා වේ.

    මේ සටහන ලියවෙන්නේ රසික සූරියආරච්චි‍ ගේ දහවෙනි නවකතාව, එනම් ජී පොතක් ලෙස 2019 දී ප්‍රකාශයට පත්වුණු “ඇළ කණ්ඩියේ සුනිල්ගේ පඩේ” කතාව පිළිබඳව ය.

    ReplyDelete
  19. අටානුවක් රෝග, නවනුවක් ව්යාධි, දෙතිස්තුනක් අතුරු ආන්තරා දූරිභූත වෙන්න
    කොකණ හුටද නයි පහරද ගන්නේ
    වතු හූටිය සමගින් අබරන්නේ
    හිරන කොලද තෝරා දමමින්නේ
    ඉතු හුස්මෙන් එය නස්න කරන්නේ!
    අත්දුටුයි සත්තයි

    ReplyDelete
  20. රනිල්ට තියෙන ජනවරම පාර්ලිමේන්තුවෙන් නියෝජනය වෙන්නෙ නැහැ. රනිල් ආපු ගමන් 'අරගල' කරපු කට්ටිය කඩ වහනවා. ගිනිතියපු, මිනීමරපු කට්ටිය ඒවා නවත්තනවා. බඩුමිල, බදු ආදිය වැඩිවෙන එක ජනතාව ඉවසනවා.

    මං නම් හිතන්නෙ රනිල්ට හෙණ සපෝට් බේස් එකක් රටේ තියෙනවා. ඡන්දයක් තිබ්බොත් එහෙම මළකෙළියක් වෙයිද මන්දා.

    ReplyDelete
  21. ඉකිල්ලෙ Rash

    මචන්ලා මගෙ ඉකිල්ලෙ rash එකක් දලා . රුපියලක් size .
    මොකද්ද කරන්න ඔනේ . දොස්තර මහතුන් කියපල්ල.

    රසික සූරියආරච්චි‍

    ReplyDelete
    Replies
    1. රසික සූරියආරච්චි‍,

      ඔන්ලයින් ජොබ් කරන අයට ඔ්ස්ට්‍රේලියාවෙදි බලපාන නීති මොනවද?

      ඔන්ලයින් අර්නින් මෙතඩ් වලින් (ඇඩ්සෙන්ස් / සෝෂල් මීඩියා මාර්කටින් වගේ දේවල්) ලංකාවෙ ඉදන් මාසෙකට USD 3500-5000 අතර ගානක් හොයන කෙනෙක් ඔ්ස්ට්‍රෙලියා ගියොත් ඒහෙදි ඒ ‌වැඩ කරන්න අවසර දෙනවද? ටැක්ස් ඒහෙම කොහොමද? ඒ් ගාන ඒහෙ ජීවත් වෙන්න ප්‍රමාණවත්ද? මේ ගැන දන්න ‌අය විස්තර ‌ටිකක් දෙන්න.(යන්නෙ ස්ටුඩන්ට් වීසා)

      Delete
  22. ගැනු කෙනෙක් බැන්න කියපන්කො වහනෙ යද්දි

    මම අද උදේ ගෙදර ඉදන් අතුරුගිරියට යන්න යද්දි ගෙවල් පැත්තේ පාරෙ වාහන දෙකක් මරු වෙන්න බැ එක පාර දෙපැත්තෙම අඩි 7ක් 8ක් පහලට පල්ලමත් එක්ක කුබුරු වෙලවල් , බොහොම හිමින් යන්නේ ඒ හරියෙ නිතරම ස්යිඩ් කන්නාඩි වදිනව ත්‍රි විල් මහත්තුරු යනවා ඇරල දාල වද්දගෙන,ඉලුක් ගස් නිස වන්ගු එක්ක පාර පෙන්නැ හරියට, සුදු ඉරෙන් වමට වහනේ ගත්තත් ගස් වල, නැත්තම් අර තාර කට්ටෙන් පැන්න ගමන් යට බෆර් වදිනවා.

    එක නිසා මම වාහනේ නවත්ත ගත්ත, පිටිපස්සෙ තව කාර් එකක් එවිත් මට පස්සට ගන්න නම් ගොඩක් පස්සට ගන්න ඔනි පිටිපස්සෙ කෙනා ගන්නෙත් නැ, ඒ ගැනු කෙනාට පිටිපස්ස්ට ග්න්න පුලුවන් එතන එයාගෙ පැත්තෙන් ඉඩ තියේ පොඩි පාරක් සෙට් වෙනව වෙන පැත්තකින් වෙල පටන් ගන්න හරියෙන් , මම පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට ගියා මට වමට කපන්න බැරි නිසා මම හිමින් ඉස්සරහට යද්දි මෙයා අයින් කරන් ඉන්නෙ නැතිව යන්න බැරි බව දැනගෙන ඉස්සරහට ආවා, මගෙ එකේ කන්නාඩිය වැදුනා ලාවට මගෙත් ඇක්වා එයගෙත් ඇක්වා, කිසිම හීරිමක් වත් උනෙ නැ

    මෙකි මට බැන්නා කියපන්කො මම අර සුදු ඉරෙන් පහල වාහනේ ගත්තේ නැ කියලා. සයිඩ් කන්නාඩිය වැද්දුවෙ මම කියලා. මගෙ වාහන නම්බර් එකත් ලියගත්තා පොලිසි යනවා කියලා, අපේ ගමේ කෙනෙක් නෙමේ ලග මරන ගෙයක් තියෙ එතනට අපු කෙනෙක්. ඉට පස්සේ පිටි පස්සෙ එකෙ ඉදියේ අදුරන මල්ලි කෙනෙක් , එයත් බැහැල ඇවිත් කිව්වා මිස් ඔයා ඉස්සරහට එන්නෙ නැතිව ඉන්න තිබ්බනෙ කියල . යනකම් පොඩ්ඩක් එකි කියනවා ඔයා මට වාහන පදින්න උගන්නවන්න එන්න එපා අපේ හස්බන්ඩ් ට ඩැඩිට වාහන සේල් තියෙන්නේ . කරනේ ඉපදුන දා ඉදන් වාහන එක්ක ඉන්න මට ඔයා උගන්වන්න එන්න එපාලු. ඔයා සුදු ඉරෙන් වාහනේ පාරෙන් ගැට්ටේන් පහලට දාල අයින් කරගන්න තිබ්බලු, මම මෙකට complain එකක් දාලා හොද වැඩක් කරනවා. කරනවා, මම කිවුවා මිස් ඔයාගේ කිසිම හිරීමක් වත් උනේ නැ නිකන් කැගහල ඔයාගේ නූගත් කම ප්‍රදර්ශනය කරන්න එපා කියලා, අපිව record කරනවා ඒ ගැනු කෙනා social media වල දානවලු .

    දැන් ගමේ අයත් එවිත් අහනවා මල්ලි මොකද හරි මිස් ඔය යන්න ඔයා යන්න මුකුත් වෙලා නැනේ කියලා.ඉට පස්සෙ කියනව නඩුවක් දානවලු ප්‍රසිද්දියේ අපහාස කරා කියල. ගමේ අය කිව්වා මල්ලි යන්න පිස්සු ගැනියෙක් , මම අවා බන් එන්න.

    ReplyDelete
  23. කෝමත් දැන් මේ තියෙන අර්බුදය වෙලාවේ
    මට හිතෙන හැටියට
    කරන්න ඕනි ඩීසල් විතරක් ගෙන්නන එක!
    මොකද, ඩීසල් වලින් පොදු ප්‍රවාහන සේවා, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ,
    විදුලි බලාගාර, භාණ්ඩ ප්‍රවාහන සේවා හෙම දුවවන්න පුළුවනි!
    තියෙන ඩීසල් ටික කෝටා ක්‍රමේට වාහන වලට දුන්න නම් හරි!
    පෙට්‍රල් ගැන හිතන්න ඕනි නැහැ,
    මේ ප්‍රශ්න ටික ඉවර වෙනකම්!
    ඒ වගේම ඩීසල් බොන V8 වගේ සුඛෝපභෝගී වාහන වලට
    තෙල් ගහන්න අවශ්‍යත් නැහැ!
    තෙල් නැති වෙලා පුද්ගලික වාහන දුවන්නැති වුනහම
    ඕනි නම් ඒවා පිටරටට අපනයනය කරන්න පුළුවනි!
    නැති නම් අබලි ද්‍රව්‍ය වලට විකුණලා දාන්න පුළුවනි!!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    මේ වගේ austerity measures නැතුව මේකෙන්
    කවදාවත් ගොඩ එන්න බැහැ!!!
    තාමත් මේ මෝඩ වේස බලු සිංහලයෝ
    පාඩමක් ඉගෙන ගෙන නැහැ!
    මෙලෝ දැක්මක් නැති
    බූරුවෝ 225 + 1 ක් පත් කරගෙන
    රටට කෙළවුනාට පස්සේ
    පාරට බැහැල අරගල කරනවා,
    සිස්ටම් චේන්ජ් කරන්න! හුහ්!!
    තොපිට ඕක කොරන්න තිබ්බේ
    2019 දී කියල තේරුන්නැද්ද, වේස බලු සිංහලයිනි!
    දැන් එකඟ වෙන්නේ නැති වුනත්
    උන්ට තව අවුරුද්දකින් දෙකකින් හරි
    මම ඉහත කිව්වා වගේ දේවලට හුරුවෙන්න වෙනවා!!!

    ReplyDelete
  24. සුරාන්තයට පත් වෙද්දිම පඩ යනව....

    මම විවාහ වෙලා දැනට මාස 03ක් විතර ඇති, විවාහ යෝජනාවක් අනුව තමයි කසාද බැන්දෙ. එයා පවුලෙ බාලම ළමය මට වඩා අවුරුදු 4ක් බාලයි, එයා මට ගොදක් ආදරෙයි, ඒ වගේම හොඳ කෙනෙක් අපේ අම්ම, තාත්ත දෙන්නටත් ගොඩාක් ලැදියි, ඒත් මට තියන පොඩි ගැටලුවක් කියන්නයි යන්නෙ මේක මට ලොකු ගැටලුවක් වෙලා තියෙන්නෙ, අපෙ වෙඩින් එකෙන් පස්සෙ අපි දවස් 4ක් හනිමූන් ගියා නුවර එලියෙ, පළවෙනි රෑ මහන්සි නිසා මොකුත් කලේ නැහැ. පොඩ්ඩක් වටේ පිටේ රවුමක් දාල නිදාගත්ත. දෙවනි දවසෙ දවල් ඉඳල වැඩේ පටන්ගත්ත. බොහොම පරිස්සමට චුට්ටක්වත් රිද්දන්නෙ නැතුව වැඩේ කලා එයාත් ගොඩාක් සතුටු වුනා.ලොකු පැල්ලමකුත් තිබ්බ ඉතින් අපි දෙන්න සතුටින් හිටිය. එයා හරි කැමතියි සංසර්ගයට ඒ වගේම ලැජ්ජයි. ඊලඟ දවසෙත් කීප වතාවක් අපි එකතුවුනා, යෝනිය සහ මුඛය විතරයි පාවිච්චි කලේ ගුදය පැත්තපලාතෙ ගියේ නැහැ ඒත් වයිෆ් සුරාන්තයට පත් වෙද්දිකෙඳිරි ගගා කෑගහනව හරියට මිරිස් වැඩිපුර දාපු කට්ට සම්බෝලයක් කාල වගේ.වැඩේ කියන්නෙ එයා සුරාන්තයට පත් වෙද්දිම පඩ යනව කියහන්කො.. පුක්...!! පුක්...!! පුක්...!! පූක්..!!! පූ..ඌ..ඌ....ක්....!! පුක්...!! පුක්...!! කියල මුල් දවස් දෙකේ මට අවුලක් නැහැ දැන් නම් මාර විදියට කැත හිතෙනව ඒක ඇහුනගමන් අප්පිරියා හිතෙනව මල්ලි කඩන් වැටෙන්නෙ නිකං පැණි වරකා ගහට හෙණ ගැහුව වගේ. මේක ලෙඩක්ද බන් ඊයෙ රෑ අපි එකතුවුනේ ටිකකාලෙකට පස්සෙ ඊයෙත් එහෙමයි මේක ලෙඩක්ද මචන් මේකට මොකද්ද කරන්න ඕන, මට මේක මානසික වදයක් මට ධාතු පිටකරන්න වෙන්නෙ නැහැ පඩ හඬ ඇහෙද්දිම මම අවුට් යනව ඉතින් ශිශ්ණය රිදෙන්න ගන්නව තික වෙලාවක් යද්දි ඊට පස්සෙ අතින් එහෙට මෙහෙට කරල තමයි ශේප් කරගන්නෙ. මේක මට වදයක් බන්. හැම ගෑණිටම සුරාන්තෙදි පඩ යනවද. එහෙම නැත්නම් මෙයාට විතරද...? මම මේකට මොකද්ද කොරන්නෙ මචන්...?

    ReplyDelete
    Replies
    1. - මම හූරිදේව අච්චියාලෑ මොහොමඩ් රාසික් හාරිස්දීන් හෙවත් රසික හරිස්චන්ද්‍ර

      Delete
    2. පුක්...!! පුක්...!! පුක්...!! පූක්..!!! පූ..ඌ..ඌ....ක්....!! පුක්...!! පුක්...!!

      Delete
  25. මේ දවස් වල ඔයාලා ගමන් බිමන් යනවා ද බස් වල ?

    මචන්ලා මට තවම වහානයක් නෑ කොරෝනා වලට කලින් ගමන් බිමන් ගියේ බස් වල බස් වල කොරෝනා කාරයෝ ගියොත් කියලා TVL අරන් ගියේ. බස් එකේ ගියොත් යන්නයි එන්නයි 200 යන ගමනට tvl කාරයට 2000 දෙන්න ඕනේ. TVL එකේ ගහාලා තියෙනවා යන තැන් වල මිල ගනම් ලෑස්තුවක් ගියේ එකේම ෆ්‍රී එන්න පුළුවන් පරක්කු වෙන හැම පැයකටම රු 95 කියලා. මම යන තැනට 1400 ගාන පැයයි පරක්කු උනත් මුන් අවාම වැඩියෙන් ගන්නවා. ඒ මදිවට ගාන කියන්නේ නැතුව අබේරෙනවා ඒ මදිවට යන යන තැනට පස්සෙන් එනවා ගියපු වැඩේ කරගන්න දෙන්නේ නෑ හදිසි කරලා එන්න තමයි උපරිම මහන්සි ගන්නේ මුන් එපා වෙනවා.

    මගේ පොඩි අසනීපයකට ටිකක් දුර ඉන්න දොස්තර කෙනක් ලගට යන්න කතා කළා tvl කාරයට ඌ කිව්වා දොස්තර ඉන්නේ හවස 5.30 කියලා මම 5.30 එන්න කිව්වා යනකොට එක වහලා. එක වහනකම් ඌ ඉදලා හයර් එක යන්න ආවේ මහා කාලකන්නි දැන් උන් එක්ක ගිහින් ගහින් අන්දලා සල්ලි ගන්න බලන්නේ.

    උබලා මේ දවස් වල බස් වල යනවා ද ? බස් වල යන එක අවුල් ද මේ කාලේ ?

    ReplyDelete
  26. කසාදෙ මතක් උනා ම ගූ යන ප්‍රශ්න දෙකක් තියෙනව බන්. මට හීන් දාඩිය දානව මේ දෙක මතක් වෙද්දී.

    කෙල්ල ළග ඉන්නකොට පඩයක් ගියොත් මාර අප්සට් බන්. මට බයයි පඩ යයි කියල. උඹලට එහෙම වෙලා තියෙනව ද? අර මේකෙ කවුද දාලා තිබුණ ෆිල්ම් එකක් බලන්න ගිහින් බොක්ස් එකේ දී බ්‍රම් බ්‍රම් ගාලා කෙල්ලට පඩ ගිය එකත් මතක් වෙනවා. අද ෆනී වීඩියෝ එකක් බලන්න ගිහින් දැක්ක කෙල්ල කුස්සියේ උය උය ඉදිද්දි මිනිහා ඇවිත් බදාගෙන කිස් එකක් දෙන්න යනව. එතකොට ම ඒකිට පඩයක් ගියා ඩෝන් ගාලා.
    මාත් හරි ආසයි උයද්දි ගිහින් පස්ස මිරිකන්නයි හපන්නයි. ඒ විඩියෝ එක දැකල ගූ ගියෙ නැති එක විතරයි. මට පට්ට බයයි ඒකිට හරි මට හරි පඩ යයි කියල. එහෙම වෙලා තියෙනව ද උඹලට. බදින්න ළග නිසා ඕක මතක් වෙලා නිතර නිතර බය හිතෙනවා.
    ලොකු ම බය නින්ද ගියා ම පඩ යයි කියල



    අනිත් එක බැදල යන්න ඉන්න ගෙදර මාස්ටර් බෙඩ් රූම් එකට ඇටෑච් බාත් එකක් තියෙනව. වෙන බාත්රූම් නෑ. බොක දාද්දි සද්දෙ ඇහෙයි කියලත් බයයි බන්.

    මේක 2ට විසදුමක් කියපන් අඩෝ

    ReplyDelete
  27. චු දාද්දි පඩ පනිනවනේ

    අඩෝ උබලාට චු කරද්දී පඩ යන්නේ නැද්ද බන් නිකන්ම චු දාද්දි පඩ යනවා කොන්ටෝල් කරගන්න බැනේ බන්

    ReplyDelete
  28. මේ වීඩියෝ එක බලන්න, විශේෂයෙන්ම මේ වීඩියෝ එකේ 3:30 න් පස්සෙ කියන දේ බලන්න

    https://fb.watch/d-V_7m9N0I/

    ශ්‍රී ලංකාව වැනි රටක ජනපතිවරයෙකු වැඩ කළ යුත්තේ කෙසේද ?

    මහින්ද රාජපක්ෂ වගේ ප්‍රැක්ටිකල්, ඔතොරිටි එකක් තියෙන, මේ රටට ගැලපෙන පාලකයෙක් බිහි වෙලත් නෑ. බිහි වෙන එකකුත් නෑ.

    අද අපි මුහුණු දෙන අර්බුධ වලින් බහුතරයක් 2015 සමනල විප්ලවයෙන් ඇති වෙච්ච ක්‍රැක් එක නිසා හටගත්තු අර්බුද. 2014 විතර කාලේ චීනය සමග ප්ලෑන් කරලා තිබුන විදියටම පෝට් සිටි එක කරල චීන ආයෝජන ලංකාවට ඇවිත් ගෙනත් 2017 විතර වෙනකොට හම්බන්තොට කර්මාන්ත පුරය වගේ ඒවා ඉක්මනට පටන් ගත්තා නම් මේ වෙනකොට ලංකාවේ විශේෂ කේස් එකක් නෑ එකම දේ ඉන්දියාව සහ එක්සත් ජනපදය ලංකාවට තගේ දමාවි එච්චරම තමයි තව 2015 කෙහෙල් මල් විප්ලවය නොවුනා නම් මේ ආර්ථික අර්බුධයෙන් අපිට ගැලවීමටත් තිබුනා නේද බන් මාතේ?

    ReplyDelete
  29. තව දෙයක් තියෙනවා මාතා,

    ලංකාවේ සමාජය වෙනස් කරන්න හිතන තරම් ලේසි නැහැ මොකද උදාහරණයක් විදිහට ගත්තොත් මට මතක ඇති කාලයක ඉඳලා පාස්පෝර්ට් ඔෆිස් එක හැමදාමත් හරිම අවිවේකී අපිළිවෙල අපවිත්‍ර අඳුරු තැනක්. 90 ගණන්වල ඒක තිබුණේ බම්බලපිටියේ ස්ටේෂන් එක ළඟ පරණ ගරා වැටෙන බිල්ඩිමක. ඊට පස්සේ ඒක අරගෙන ගියා පුංචි බොරැල්ල හන්දියට. ඒ කලබලකාරී හන්දියේ තදබදය මදිවට පාස්පෝර්ට් ඔෆිස් එකත් එකතු වුණාම නියමෙට තිබුණා. පින්තූර ගන්න ෆෝරම් පුරවන නොතාරිස් අත්සන් කරන කඩ ටිකත් වටේට එකතු වුණා. අඳුරු බිංගෙයක් වගේ තිබුණ එතනට එන මිනිස්සු හැසිරුණේ කිසිම හික්මීමක් නැතිවයි.

    ඒ වගේම ලංකා සමාජයේ ඇත්ත තත්ත්වය තේරුම් ගන්න පුළුවන් එවැනි තැන්වලදී. මහ ඉස්පිරිතාලේ, අයිඩී ඔෆිස් එක, ආරෙම්වී එක වගේ තැන්වල තමයි සැබෑ ලාංකිකයා මුණගැහෙන්නේ.

    මටනම් මතක ඇති කාලෙක ඉඳලා ඔය තැන්වල පෝලිම් තියෙනවා. අද වගේ දිගට නැතිවුණත් පෝලිම් තිබුණා. පෝලිම් කිව්වට පෝලිම් නෙවෙයි. දොර ඇරපු ගමන් ගාල කඩාගෙන ඇතුළට දුවනවා.

    ආයේ ඉමිග්රේෂන් එක ගැන කතා කළොත් ඊට පස්සේ 2013/14 පමණ කාලයේ ඒක ගෙනාවා බත්තරමුල්ලට ඒ වෙනුවෙන්ම හදපු මහා දැවැන්ත ගොඩනැගිල්ලකට. ඒක ඇතුළත නම් නවීන පන්නෙට තියෙනවා. නමුත් අර පරණ ඔෆිස්වල වැඩකරපු පරණ මිනිස්සුම තමයි ඉන්නේ. යන්ත්‍ර සූත්‍ර අලුත් වුණාට පරණ සිස්ටම් එකම තමයි දුවන්නේ. පරණ මිනිස්සුම තමයි පාස්පෝර්ට් ගන්න එන්නේ. තැන වෙනස් වුණාට එදා හිටපු ලාංකිකයාම තමයි අදත් ඉන්නේ. රාජපක්ෂවරු කරපු ලොකුම මෝඩකම තමයි මේ ප්‍රාග් ලාංකිකයා වෙනස් කරන්න පුළුවන් කියා විශ්වාස කරපු එක. ඒක කරන්න බැරි වැඩක්. ලස්සන පාරවල් හදලා ලස්සන බිල්ඩින් හදලා ලාංකිකයා වෙනස් කරන්න බැහැ. සිස්ටම් චේන්ජ් කියන්නේ අපි හදාගත්ත ලෝක බොරුවක්. සිස්ටම් එක තමයි අපි. අපිව වෙනස් කරන්න පුළුවන් ජගතෙක් නැහැ.

    ඒ නිසා මේවා ගැන මම නම් තවදුරටත් කිසිසේත්ම වද වෙන්නේ නැහැ.

    ReplyDelete
  30. කෙල්ලෝ ජැක් ගහනවා බං

    අද 177 bus එකේ යන්න සෙට් උනා බං .
    කෙල්ලෝ දෙන්නෙක් නෑග්ග Bus එකට කොල්ලෙක් එක්ක . එක කෑල්ලක් Normal Look අනිත් කෑල්ල පට්ටම sexy ඩෙනිම බඩ ට ඇදලා 🤩
    Bus එකට නැගලා ආපු වෙලාවෙම මගේ පිටට ගෙඩි දෙක තියලා තද කරා .කොල්ලත් ඉන්නවා side එකේ . බහින කම්ම ගෙඩි දෙක අතුල්ලුව මගේ පිටේ.
    මමත් හිමීට කලාවට ගෙඩි දෙක තද කරා එකිට දැනෙන්න .🤩
    බ්‍රා එක තද කප් දෙකක් තියෙන එකක් නිසා ලොකුවට Feel උණේ නැහැ .
    අන්තිම ටිකේ ගෙඩි දෙක ම හේත්තු කරා මගේ මගේ පිටට 💖
    පස්සේ මමත් ඇබ්හි උනා බං එකට . කොල්ලා කෙල්ල එක්ක කථා කරනවා ගානක් වත් නැහැ බං🙄 මට කරන්න දෙයකුත් නැහැ කෙල්ල නේ මගේ ඇග ට ආවේ 🤣

    Bus එකේ හිරවෙලා යන ඒකත් වෙනම Fun එකක් තියෙනවා බං 🤩
    දැන් හිතෙනවා අපරාදේ වාහන වලට ගෙවන්නේ කියලා

    ReplyDelete
  31. මාතලන් හදිසි උපදෙසක් ඕන ඉක්මනටම, මගේ ළඟම ඥාතියෙක් විදේශ ගත විම සදහා විසා ලබා ගැනිමට වත්කම් පෙන්වීම සදහා මා සතු මුදලක් ඔහුගේ නමට FD දැමීමට ඉල්ලනවා.

    ඥාති හිතවත්කම් නැති කරගැනිමට අකමැති නිසා දෙන්න බැ කියලා කියන්න බැ. මන් ලග සල්ලි තියෙන බවත් ඔහු හොදටම දන්නවා. එයා කියනවා ඔප්පුවක් වගේ දෙයක් මන් ලග තියාගෙන සල්ලි දෙන්න කියලා. ඒත් මට ඒ වගේ අවදානමක් ගන්න අමාරුයි. නිතිමය විදිහට මේ වගේ දෙයක් කරනවනම් කරන්න ඔනි කොහොමද ? මේ ගැන ඉක්මනින් උපදෙස් අවශ්‍යයි මොකද මේකට කරන්න පුළුවන්?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න