.

.

Jun 26, 2022

ඉන්ධන හිඟය හා බය ඝෝඨා

 


ඉන්ධන මාෆියාවක් ඇති වූවායින් පස්සෙ, ඉන්ධන නැව් පෝලිමේ ගෙනත් බෑවත්, දැන් ඔය පෝලිම් නැති කිරිම බොරුවක් කියලා අපි මුලින්ම කිව්වා... ඒවට විකල්පත් ලිව්වා...

මොකෝ එහෙමනම්,

කුඩු මාෆියාව, හාල් මාෆියාව, විදුලිබල මාෆියාව, රාජ්‍ය නිළධාරී මාෆියාවත් නවත්තන්න පුලුවන් වෙන්නෝන....

අපි කල යෝජනා සමහර ඒවා අවසාන මොහොතේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කළේ..

එතකොට ටූ ලේට්..

මේ ආන්ඩුව කරන උන්, හැම එකාටම බයයි...

ජොස්තරලට විශේෂයෙන් ..

උන් නිසා රට කීප සැරයක් වැහුවා..

මුස්ලිම් ප්‍රජාව තරහා කර ගත්තා...

සල්ලි අච්චු ගහන්න උනා...

දැන් පණ බයේ ස්වකැමැත්තෙන්ම..

ජනාධිපති නිවාස අඩස්සියට පත්වෙලා ඉන්නේ...

ආයුධ සන්නද්ධව ඉන්න හමුදාවේ පොලීසියේ  උන් ඉස්සරහා.... මිනිස්සු විතරක් නෙමේ.... හමුදාවේ පොලීසියේ උනුත් මරා ගන්නවා..

අඹේපුස්සෙදි නීතිය ක්‍රියාත්මක කරන උන්ගේ කොන්ද කඩලම දැම්මා..  

දැන් පොලීසිවලින් හමුදාවලින් වැඩක් නෑ..

උන්ටත් නිවාඩු දීලා ගෙදර තිබ්බා නම්,

ඒ වාහන කන්දරාවට යන තෙල් ටිකත් ඉතුරුයි..

ආයුධ ටික ඇමරිකන් ඇම්බැසිඩර් නෝනට පරිත්‍යාග කරානම් යූක්‍රේනයට දෙන්න කියලා..

එයාලා තවත් සතුටු වෙයි..

අපේ උන්ට ගෙවතු වගාව කරන්නෙයි කිව්වාම හරි...

දැන් අපි කියපු ඒවා ඔටෝ වෙනවා...

ඉන්ධන දෙන්නේ අත්‍යාවශ්‍යම සේවා සපයන ආන්ඩුවේ වාහන වලට...

ඒ, ඩිපෝ මගින් පමණයි...

අපි ඕක මුලින් කිව්වා, 

ඊට අමතරව ත්‍රීවීල් වලටත් දෙන්න කියලා..

ඒක උන්ගේ ජීවිකාව.

ඊළඟට Uber හා Pick Me උන්ට

සංචාරක ක්ෂේත්‍රයේ වාහන වලට..

එච්චරයි...


රටේ ඔක්කෝටම වගේම ආන්ඩුවටත් ජොස්තරලා විතරක් වනරබල්...

ඇයි එතකොට ලෙඩ්ඩු ඔටුවොද?

උන් පයින්ද ඉස්පිරිතාලේ එන්න ඕන...

ඝෝඨා ඔයා අසමත් කියලා ඔයාම පිලිගත්තා...

දැන්වත් ඕක කැමැත්තෙන් දීලා යන්න...


නැත්නම් රනිල්ට කරන්න දීලා පැත්තකට වෙලා ඉන්න...

මක්කා කරත් ඒ මනුස්සයා කරන්න උත්සාහයක් හරි ගන්නවා...

විදුලිබල පනත සංශෝධනය කර ගත්තෙත් උන්නැහේ නිසා...

නැත්නම් තමුන්නැහේ ඒකත් අකුලගන්න ගියේ..

හූනියන් කාරයන්ට බයේ...


ඔහේ ඝෝඨාබය නෙමේ

බයඝෝඨා....

.

©® Priyantha Hewage Maathalan

48 comments:

  1. සාරංගා නැවෙන් ඇවිත්.
    එතකොට සුරියාරච්චි මහත්තයා මිනිහා ඔය මොකේ හරි එයි.
    එතකොට ඉකොනෝමැට්ටා? ආ මිනිහා නං පුකෙන් එයි.

    ReplyDelete
    Replies
    1. ඉකොනොමැට්ටාගේ අම්මා ස්වීප් විකුනනවා. තාත්තා කානිවල් වල කඩ කරනවා.

      මිනිහා පේරාදෙණිය කැම්පස් එකට ආවේ කෝටා එකෙන්ඒ. දෙමාපිය ජෝඩුව එහෙම හම්බ කරපු සල්ලි වලින් කියලා මිනිහා හැංගුව.

      දැන් උනත් ඒ නාකි ජෝඩුව ජීවත් වෙන්නේ අසීරුවෙන්.

      මැට්ටා නෙමෙයි බලන්නේ ඒත්. මිනිහා අමු කුහක ලොභයා.

      මිනිහහේ ඒකායන අරමුණ රෂිගේ පෑන්ටි එකක් උස්සන එක.

      Delete
    2. ජවිපෙ රට බේරාගැනීමේ මහා බුද්ධිය දැක්වෙන ප්‍රකාශ කීපයක් මට මතක් වෙනවා. ඒ කීපයට අමතරව ඔබට මතක්වෙන ඒවත් පහලින් කමෙන්ට් කරගෙන යන්න.
      ''අයිඑම්එෆ් යන්න ඕන නෑ followed by ගියාට වැඩක් නෑ''
      ''කියුබාවෙ මිනිස්සු පෝලිමේ ඉන්නවා සතුටෙන්'
      'ඔය නායකත්වයක් නැති අරගලවලට අපි එන්නෙ නෑ'
      'ගෝල්ෆේස් එකේ ඉන්නෙ හුළං වදින්න ආපු කට්ටිය'
      ''හොරකම් කරපු සල්ලි අරන් රට ගොඩගන්නවා' (එහෙම සල්ලි ගන්න අවුරුදු 20කට එහා යනබව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් කියනවා)
      "පිටරට ඉන්න අයගෙන් ඩොලර් 500ගානෙ එකතු කරලා ආර්තිකය ගොඩගන්නවා"
      'වවන්න කලින් පෙරලන්න' followed by සමූහ ගොවිපොල
      'ධම්මික පෙරේරා කියන්නෙ හොඳට ඉදුනු අඹයක්. අනිත්වා කුණු අඹ'

      Delete
    3. මං පේරාදෙණිය කම්මලේ ඉන්න කාලෙ අප සිටි නේවාසිකාගාරයේ හිටිය ඉකොනෝමැට්ටා බ්ලොග් එක ලියන කෙනා. මිනිහට ඒ කාලේ කාඩ් දෙක තුනක් වැදිලා තිබ්බා. මිනිහගේ තාත්තා ආර් ප්‍රේමදාස ජනාධිපතිවෙලා ඉන්න කාලේ ගම්උදාව උත්සව වල පොඩි පොඩි කඩ දාගෙන වෙලදාම් කරලා තිබ්බා. අම්මා ස්වීව් විකුනලා තිබ්බා.

      ඉතිං ඔය කියන ඉකොනෝමැට්ටා ඒ කාලේ නිදාගන්න පුරුදු වෙලා තිබුණේ උඩුබැලි අතට, කකුල් උඩ තියාගෙන. කිරලා බිත්තර රකින්නේත් එහෙමයි කියා කතාවක් තියෙනවා. මිනිහා සරම ඔලුවෙ ඉඳන් පොරවා ගන්නවා. එක් දවසක් සරම මෑත් වී තිබුණු වෙලාවක වෙනත් අයෙක් මට පෙන්වූ දෙයක් මට සිහි වෙනවා. ඔහුගේ ගුද මාර්ගයෙන් පිටතට ආ කිරි පණු රැළක් ම සුදු පාට‍ට හිටියා. මම හිතන්නේ ඔහුට තදබල විධියට ඒ ලෙඩේ තිබුණා. ඒ දවස්වල අපි හිතන් හිටියේ අපි සමාජ ක්‍රමයේ රෝගයට බෙහෙත අතැඹුලක් සේ දන්නවා ය කියලායි. හැබැයි, මේ කොල්ලාට මේ ගැන කියනවා ද, නැද්ද කියා හෝ කළ යුතු දේ ගැන හෝ අපි දැනගෙන හිටියේ නැහැ.

      Reply

      Delete
    4. හෙට සිට පෞද්ගලික වාහනවලට ඉන්ධන නෑ

      අද (28)සිට ලබන මස (10) වැනිදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කර ඇත.

      ඒ අනුව ,සෞඛ්‍ය , ආරක්ෂක ,විදුලිබල, අපනයන කර්මාන්ත ආදී ක්ෂේත්‍ර සදහා පමණක් අද සිට ලබන 10 වැනිදා දක්වා ඉන්ධන නිකුත් කරන බව ප්‍රවාහන , මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.

      ඉන්ධන පිරවුම්හල් වලින් පෞද්ගලික අංශයේ වාහන සඳහා මෙම කාලය තුළ ඉන්ධන නිකුත් නොකරන බවද ඔහු කීවේය.

      අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීම ලංගම ඩිපෝ සහ ත්‍රිවිධ හමුදා ඉන්ධන පිරවුම්හලවලින් සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.

      රට තුළ පැනනැගී ඇති ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ඊයේ(27) පැවති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවත්,ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට එහිදී තීරණය කළ බවත් හෙතෙම සඳහන් කළේය.

      Delete
    5. මිනිස්සු දුප්පත්කමට හුරුවෙන ‍එක හොඳ දෙයක් නෙමෙයි. හැබැයි දුප්පත්කම පෝසත්කමක් විදිහට විඳින්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්. හරියට අපි කාලෙකට පස්සෙ ගමක ගිහින් වැවේ නාලා වැව්මාළු ටිකක් එකක් කැකුළු බතක් කනවා වගේ. කැලේ ගිහින් කූඩාරම් ගහගෙන ඉන්නවා වගේ.

      මං මේ කියන්න යන කතාව බහුතරයකට අදාල වෙන කතාවක් නෙමෙයි. 1%ක් විතර පිරිසකට අදාල වෙන්න පුළුවන් කතාවක්. ඒක හින්ද අනිත් 99% අර සීයට එකේ අයිතියට ඉඩදෙනවා තමයි හොඳ.

      මං දැන් සති කීපයක ඉඳන් වාහනේට තෙල් ගහන්න උනන්දු වෙන්නෙ නෑ. පෝලිම් ජීවිතේ කොහෙත්ම විඳින්නෙ නෑ කියල මං හිතාගත්ත. ඒ වගේම බස් එකේ යන එකත් කරන්න කැමති වැඩක් නෙමෙයි. අනිත් මිනිස්සුන්ගෙ ප්‍රශ්න මගේ ඔලුවෙ දාගන්න මං අකමැති හින්ද. ගොඩක් වෙලාවට ෆේස්බුක් කමෙන්ට් කියවන්නෙ නැත්තෙත් ඒකයි. මං කැමතියි පර්සනල් ස්පේස් එකට. එහෙනං කොහොමද ගමනක් බිමනක් යන්නෙ?

      බයිසිකලයක් ගන්න හිතුවත් බයිසිකල්වලට ඇවිත් තියෙන අසාමාන්‍ය ඉල්ලුම එක්ක ඒ ගන්න අදහස අතෑරියා. මං තීරණය කළා පයින්ම මගේ ගමන් බිමන් යන්න. මේක 08-05 රස්සාව කරන, දුරබැහැර ජීවත්වෙන අයට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

      නුගේගොඩ ඉඳන් තිඹිරිගස්යායෙ ඔෆිස් එකට උදේට පයින් යනවා. හවස අව්ව බැහැලා ගියාට පස්සෙ ආපහු ඇවිදගෙන ගෙදර එනවා. කොළඹ පාරවල් ඇවිදින්න ලස්සනයි. වාහනේටම හුරුවෙලා හිටපු නිසා මේ ඇවිදීමේ සෞන්දර්ය ගොඩක් කල් මට මිස් වෙලා තිබුන එකක්.
      ඉස්සර සත්‍යජිත් මාඉටිපෙයි මමයි කොළඹ ඉඳන් මහරගමට කයියක් ගහගෙන පයින් එනවා. මං මහරගමින් නැවතුනාම සත්‍යා මත්තෙගොඩටම පයින් යනවා. වෙනස තියෙන්නෙ ඒ පයින් යාම අනිවාර්යයක් නෙමෙයි තෝරාගැනීමක්. එහෙම වුනාම පයින් යන එක ආතල්.

      නදීෂ් තමයි මේකෙ තියරිය හරියටම කිව්වෙ.

      'අයියෙ, මට මේ සල්ලි නැති හින්ද, බස් නැති හින්ද පයින් යනවා කියල හිතුවොත් මළපැනලා, දාඩිය දාලා චොර වෙලා තමයි යන්න වෙන්නෙ. හිතන්න ඕන මං මගේ ආතල් එකට පයින් යනවා කියල'

      මං කොහොමත් පයින් යන්න ආසයි. වාහනේක හිරවෙලා ඉඳලා පයින් යන්න ගත්තට පස්සෙ ඒකෙ සොමිය තවත් වැඩියි. කොළඹ ළග හින්ද ඕන වැඩකට පැයකට කලින් එලියට බැස්සම ඇති. මද්දහන කාලෙ අතාරින්න ඕන. හෙඩ්ෆෝන් ගහගෙන කැමති සිංදුවක් දාගත්තම මුලු පරිසරයම වෙනම එකක් වෙනවා. බස්වල යද්දි වගේ අනුන්ගෙ කතන්දරයි, සිංදුයි, රන්ඩුයි නැති හින්ද නිදහස උපරිමයි. ඇත්තටම වෙනදට වඩා දවසෙ හරි කොලිටියක් මානසිකව දැනෙන්න ගත්ත.

      ‍ලංකාවෙ බෝනොවන රෝග ඒ කියන්නෙ දියවැඩියාව, රුධිර පීඩනය, ස්ථුලතාවය වගේ ඒවා සෑහෙන ප්‍රමාණයකින් ඉහල යනවා කියලයි ගනං බලලා තිබුනෙ. පයින් ගියත් නැතත්, මේ අමාරු කාලෙ පහුකරද්දි කාට වුනත් සෑහෙන තරමක නිරෝගී ගතියක් නම් ලැබෙයි. තෙල් අඩුවෙලා, ඇඟවල් බැහැලා, හැඩවෙලා එද්දි බලන්න පුළුවන් 😃

      Delete
    6. තෙල් ප්‍රශ්නේන් ගොඩ එන සුපිරිම අර්තික මොඩලයක් click උනා මට

      තෙල් ගේන්න අරාබි company වලට දෙනවා.
      රුපියල් හම්බ කරනවා.
      ඒවා වලින් එහේ වැඩ කරන උන්ට රුපියල් ගෙවනවා.
      උන්ඩියල්, හවාලා lept

      Delete
    7. "උඹ කීයක් බදු ගෙවනවද?"

      මට ඒකට උත්තර නෑ. අප්පච්චි දෙන එකක් කාලා කැම්පස් එකේ සිගරට් බිබි ඉන්න එකෙක් මන් එතකොට. එච්චරයි.

      ඌ මගෙ මාමගෙ පුතා. පොඩිම එකා. ලොකු අයියා උපාධිධාරී ලොක්කෙක්. නැන්දගේ පෙන්ශන් එකෙන් බාගයක් ගන්නෙ ඌ. ලොකු අක්කා බණ්ඩාරවෙලට බැන්දෙ. ඒකිට පොලිසියෙ ලොක්කොත් සැලියුට් ගහනවා. එච්චරකට ලොකු ජොබ් එකක් ඒක.උපාධිදාරිනියක් ඒකිත්. නැන්දගෙ පෙන්ශන් එකේ ඉතුරු බාගෙ ගන්නෙ ඒකි.මූ කරෙ ඒලෙවල් විතරයි. පස්සෙ ඌ උගෙ වැඩක් පටන් ගත්තා. ඒ ඌ දන්න දේ.

      ඌ මගෙන් මෙහෙම අහන්නෙ උට අමුද්‍රව්‍ය සපයන එකෙක් හම්බ වෙන්ඩ කම්ම්මැලිකමට මාවත් උගෙ වාහනේ දාගෙන යන ගමන් රටේ ප්‍රශ්ණ ගැන අපි අතරෙ වෙච්ච සංවාදයක මැද හරියෙදි.එතකොටත් මම කැම්පස් පොර ටෝක් ටික සේරම දීලා.

      පජාතයි.මට උගෙ ප්‍රශ්ණෙට උත්තර නෑ. මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් ඌ හම්බකරන 100ට 15ක් බදු ගෙවනවා. හම්බකරන්ඩ මහන්සි වෙනවා. උගෙ යටතෙ ඒ වෙනකොට හත් දෙනෙක් වැඩ කරනවා.උට වාහන දෙකක් තියෙනවා.තට්ටු තුනකට ගෙයක් ඌ හදලා.හෙඩ් බාස් ඌ. ඒ ගේ පට්ට.ඌ කොම්පැණිය ලොකු කරන්ඩ කියලා තට්ටු හතරක බිල්ඩින් එකක් හදන්ඩ කණු දාන්ඩ පටන් අරන්.හෙඩ් බාස් ඌ.

      මම උදේට එකයි හවසට එකයි සිගරට් එකක් බිබී කැම්පස් එකට යනවා එනව.එක්කො අප්පච්චිගෙ සල්ලි වලින්.නැත්තන් යාලුවෙක්ගෙ සල්ලි වලින්.එහෙම නැත්තන් බැච් එකේ කෙල්ලෙගෙන් ඉල්ලගත්ත සල්ලි වලින්.

      " මට 850ක් ඕනෙනම් මම දාහක් හම්බකරන්ඩ ඕනෙ"

      "බදු වැඩි කරොත් උබට බඩේ පාර නේද? අන්න එදාට උඹට දැනෙයි මේ තියෙන ප්‍රශ්ණෙ.බදු 30% ක් කරොත් උඹ කොහොමද හම්බකරන දාහෙන් 850 හොයාගන්නෙ"
      මම ලෑස්ති නෑ ඒලෙවල් කරපු එකෙක් ඉස්සරහා මගෙ කැම්පස් පොරත්වෙ බාල්දු කරන්ඩ.

      "එහෙම වුණොත් මන් දෙදාහක් හොයනවා.මට තව පැයක් කලින් ඇහැරෙන්ඩ වෙයි.දවසට දෙපාරක් කටුනායකට යන මේ ගමන හතරපාරක් යන්ඩ වෙයි.මම යනවා.මට 850ට 1400ක් හෙව්වැහැකි එදාට"

      "උඹට පිස්සු.නවත්තපන් සිගරට් එකක් බොමු"
      "ලයිටරයක් තියෙයිද?"

      උඩ සාක්කුවෙන් මන් ගත්තෙ ගෝල්ඩ්ලීෆ් දෙකක්.අප්පච්චි මෙහෙ එන්ඩ දුන්න සල්ලි වලින් ගත්තෙ.ඒ දෙක ආයේ දාගෙන උගෙ ඩන්හිල් පෙට්ටියෙන් එකක් මට ගන්ඩ වුණා.ඌ ගෝල්ඩ්ලීෆ් බොන්නෙ නෑ.අපි වෙසක් කූඩු හදන්ඩ කැම්පස් එකට ගිහින් සල්ලි නැතුව දවසක් බීඩිත් බිව්වා.ඔව්වා මුට කියලා මගෙ පොරත්වෙට හානි කරගන්ඩ මට ඕනෙ නෑ.

      "ඩන්හිල් එකේ කූල් එක මට සෙට් නෑ බන්,අවුලක් නෑ බොමු"
      අපි ගෙදර එද්දි එකොලහට විතර ඇති.මන් මහන්සියට නිදාගත්තා. උට තව වැඩ තිබ්බා.පහුවදා ඌ මට කලින් ඇහැරලත් තිබ්බා.

      ------------------------------------------------------------------------------
      අවුරුදු පහකට පස්සෙ මම උට මගෙ කසාදෙට එන්ඩ කිව්වා.ඌ අවා. ඒක ලොකු වාහනයක්.උගෙ යටතෙ දැන් අසූගාණක් වැඩ. මගෙත් එක්ක හතරක් වගේ වැඩ.

      ඌ මට එදා උගන්නපු පාඩම නොවෙන්ඩ ඒ හතරත් මට නෑ. මුට්ට කරගහන එකෙක් එක්ක කතාකර කර,ශෝටක් ගහගෙන,පීපල්ස් පාක් එකේ ඉඳන් කොටුවෙ ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකට බඩු උර දෙකක් කරගහන් එන්ඩ ගටක් ඌ මට දුන්නා.ඒක නොවෙන්ඩ උට කියලා කසාද බඳින්ඩ මට හම්බෙන්නෙ නෑ.

      ඌ එදා මට විශ් කරලා ගියා.මට කතකරන්ඩ උනෙත් නෑ හරියට.පහුවදා ඌ මට කෝල් කරා.

      "උඹ බදු කීයක් ගෙවනවද?"

      "මම තුන්දාහක් හම්බකරන්ඩ හිතුවෙ බන්"

      "ජය වේවා"

      "ජය වේවා"

      කෝල් එක ඉවරයි.

      ----------------------------------------------------------------------
      උබේ එකාට ඉස්කුරුප්පු නියන,හයේ යතුර ආතල්නම් උට එක එක වර්ගෙන් ඉස්කුරුප්පු නියන් ගෙනත් දියන්.එක එක අංක තියෙන යතුරු ගෙනත් දියන්.ගලවලා බලන්ඩ කියපන්.
      "මොන්ටිසෝරියෙදිම දොස්තර නලාව බෙල්ලට දාලා රවට්ටන්ඩ එපා."

      උබේ එකාට ගිටාර් එක ආතල්නම් උට චූටි ගිටාර් එකක් ගෙනත් දියන්.සිස්සත්වෙට පන්ති හොයනගමන් ගිටාර් එක අත්ගාන්ඩ වෙලාවක් ඉතුරු කරපන්.

      "ගිටාර් ගහන ඉන්ජිනේරුවොත් ඉන්නවා."

      උබේ එකාට මේසන් හැන්ද ආතල්නම් F 10 ක් ආවට පස්සෙ දෙවනි පාර ඕලෙවල් කරපිය කියනවට වඩා මේසන් හැන්ද හරියට අල්ලගන්ඩ උදව්කරන තැනකට යවපන්.මේසන් හැන්දට සිමෙන්ති ගන්න එක වෙනම කලාවක්.ඒක හැමෝටම කරන්ඩ බෑ.

      "ලඹේ තිබ්බට කෙලින් වෙන්නෙ හරි අඩුවෙන්."

      මේක නරක නෑ.හැබැයි මේක ලස්සනම හොඳම එක කියලා ඒ පුංචි එකා රවට්ටන්ඩ එපා.මේකෙ ඉන්ඩ උදව් කරපන්.බැරිම වුණොත් දාලා යන්ඩ විදියක් හදපන්.මොකද මේක ලස්සනම හොඳම එක කියලා අපි රැවටුනා වෙන්ඩත් පුළුවන්.

      Delete
    8. ජීවත්වෙන්න රැකියාවක් කරන මිනිස්සු සහ රැකියාව කරන්න ජීවත්වෙන මිනිස්සු දෙවර්ගයක් ලංකාවෙ ඉන්නව. මම ජීවත්වෙන්න රැකියාව කරපු මනුස්ස පරාණයක්. එතැනින් එහා ආයතන ප්‍රධානියාට ගොට්ට ඇල්ලීම පත්වීමේ ලිපියේ ලියැවිලා තිබ්බ ඩියුටි ලිස්ට් එකේ නෑ. ඒ නිසා එව්ව මගේ පැත්තෙන් කෙරුනෙ නෑ. මිනිස්සු ගැන කේලම් කියලා කකුලෙන් ඇදලා බාල්දි පෙරලලා ගන්න වෙන්නෙත් එකම වැටුප වෙච්චි තුට්ටු දෙකේ වැඩ කරලා ජීවිතේට් පවු ගොඩගසාගැනීම ගොං වැඩක්. එහෙම නොවුනාම ඉතිං සිරිබර සිරි ලංකාවේ රාජ්‍ය ආයතනවල ලොකු එවුන් පොඩ්ඩක් අවුල්..

      Delete
    9. Mekai pons- mata itin satanak netuwa joliyak ne ne- itin oka park eke innakota ponnaya kiya kiya baninawa hemadama pass wena kota- oota hondatama tada wela eka dawasak mam inne bodime gate ekata wela innawa mama Food City gihin enakan. Mam 3 wheel eken gate eka langa bessama mu kadagena awa angilla dik karagena part eka daanna- mam kelinmma gahagen gahagena giya gama issaraha. U athimata kiyanawa 'den athi den athi' kiyala- eha gedara minihata kiyanawa mawa beraganin kiyala. lol
      Mam kale mam awa 3 wheeler ekata hettu karala uge es deka athulata mahapata angilli dekkama athulata bessuwa- bassala enagena hitiya.
      Mata ona wune uwa anda karanna- mata tada wela hitiye.
      Anda wela ne- eth es deka hondatama damage. Den ape uncle kiwwa uge eka ehak wehila gihin kiyala.
      Umbalawa anda kara kara inne ponnayo- kelinma ketten/ mannen kotala danawa- nettan ethalen ehata widinawa :P
      Bayawenna epa wesi.

      Delete

    10. 19ක් ගහන්න තියෙද්දි සර් අන්තිමේ ඔවරේ දැම්මොත් මොකද වෙන්නේ?


      බොලේ අතට ගත්තු ගමන් ගැම්මට කට්ටිය බිත්ති වල චිත්‍ර අඳිනවා කප් එක උස්සන් ඉන්න ඒවා

      1st Ball,
      0 runs

      බයියෝ -> රෙස්ක්පෙට් සර්. ජය නියතයි. අම්මෝ අරුට දාන්න දුන්නම් no ball දාලම match එක පරදිනවා.

      2nd Ball,
      6 runs

      ජෙප්පෝ ටොයියෝ -> #sirfail එහෙම ball දානවද මූට Yorker එකක්වත් දාගන්න බෑ. අපිට දුන්නනම් මෙහෙම දාන්නේ

      3rd Ball,
      6 runs

      ජෙප්පෝ ටොයියෝ 69සමහර අය -> #gohomegota match එක ඉවරයි. වරෙන් අරගල කරන්න

      4th Ball,
      6 runs

      දාර බයියෝ -> 11ම එකයි කවුරු දැම්මත් ඔච්චරයි, ඉතිරි බෝල දෙක අරගෙන දාල මැච් එක පරදින එක වලක්වන්න. අනික අර ටීම් එක පට්ට strong මේක අපේ වරදක් නෙමෙයි. ජෙප්පො කෑ ගහන නිසා සර් ට focus කරලා බෝල දාන්නත් බෑ.

      වෙන කෙනෙක්ට බෝල දන්න සර් ආරධනා කරනවා

      අනුර : මේ යකා 18ක් ගහන්න දීලා බෝල දෙකම ඩොට් දාන්න මට පුලුවද ශේප් එකේ දෙන්න බැරි ඉල්ලීමක් ඉල්ලන්න ඕනි. උඹ බේර වැවේ බහින්න ඕනි, මේ ටීම එකම මාරු කරන්න ඕනි


      සජිත් : උඹ බේර වැවේ බහින්න ඕනි, මේ ටීම එකම මාරු කරන්න ඕනි


      බෝල දාන්න රනිල් ගේන්න හදනවා


      සජිත් : හරි හරි ඔයා බේරේ වැවේ බහින්න ඕනි නෑ රනිල බෝල දන්න යනවනම් මම දාන්නම්


      රනිල් බෝලේ අතට ගන්නවා -> සමහර අරගල කරපු අය -> රනිල් ඩයල් එක, අරුන් කෑ ගැහුවට අභියෝගය ගත්තේ නෑ රනිල්ගේ සබදතා එක්ක මේක ගොඩ දානවා

      Delete
  2. 1970 දශකයේ සෝවියට් දේශයෙන් (රුසියාවෙන්) ලංකාවට පිරිනැමුන දැවැන්ත කර්මාන්තශාලා සහ අව්‍යාජ ආර්ථික සහයෝගිතා හරියට ප්‍රයෝජනයට ගත්තේ නම් ලංකාව අද කලාපීය බලවතෙකි.එය එසේ සිදු වී තිබිණි නම් අද ඉන්දියාවට හෝ චීනයට මේ තරමට ලංකාව සම්බන්ධයෙන් වද වීමට හේතුවක් පැන නගින්නේ නැත.
    ඒත් වාසනාවකට අපට නැවතත් අද පිදෙන රුසියාවේ මිත්‍රත්වයේ හස්තය පිලිගෙන එදා අධිරාජ්‍යවාදීන් අපට අහිමි කල කර්මාන්ත සහ ව්‍යාපෘති නැවතත් ලංකාව භූමියේ අරඹා ස්වාධීන කලාපීය බලවතෙක් වශයෙන් නැගී සිටිය හැකි යථාර්ථය අප අභිමුවට පැමිණ ඇත.

    ReplyDelete
    Replies
    1. https://thattayagekolama.blogspot.com/2022/06/238.html

      Delete
  3. මාතලන් ජනතා විමුක්ති පෙරමුණේ/ ජාතික ජන බලවේගයේ ඔයාලා කටින් බතල හිටවන්නේ සමානාත්මතාවය සමාජ සාධාරණත්වය ගැන කියලා. ඔයාලා එහෙම කියලා එකෙන් තමයි මිනිස්සුන්ව මුළා කරන්නේ. මම ඒක හොඳටම දන්නවා මොකෝ ඔයාලගේ ලොකු අයියා අනුර කුමාර ඇතුළු ගොඩක් නායකයන් ආව ගිය Flights වල මමත් ඉඳලා තියෙනවා. ජවිපෙ මධ්‍යම කාරක සභාවේ කට්ටිය පිටරටක යනකොට යන්නේ VIP Lounge එකෙන් කෙළින්ම Business Class සීට් එකට. ලංකාවේ මේ අර්බුද වලට රාජපක්ෂ ලා, ප්‍රේමදාස ලා, Wicrkamasinghe ලා විතරක් නෙවී රාජ්‍ය නිලධාරීන්ගේ ඉඳලා විපක්ෂයේ ඉඳලා ගොඩක් රජයන් මගින් උත්සාහ කරපු ප්‍රගතිශීලී යෝජනා අල කරපු ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම් පවා ඒකට වග කියන්න ඕනා.

    ඒක පැත්තක දාන්නකෝ. දැන් මාතලන් මේ බොර දියේ ඔයාලා තමයි අපි අත්විඳවන තෙල් අර්බුධයට මූලිකවම හේතුව. ලංකාවට ඩොලර් එවන්න එපා කියලා විදේශ විනිමය වත්කම් බිංදුවටම වට්ටලා දැන් තෙල් ආනයනය මුළුමනින්ම නතර වෙලා කියලා ආච්චිගේ, ඩිංගිරි අම්මගේ, පුංචි අම්මාගේ රෙද්දක් දොඩන්න එපා මෙතන. රට නතර කරලා තියෙන්නේ කුහක ජේවීපී හැත්ත මිසක් වෙන එවුන් නෙවී. දන්නවා ද දන්නේ නෑ මේ ගොන් හැත්ත ලංකාවට විධිමත් ලෙස බැංකු පද්ධතිය හරහා මුදල් එවන්න එපා කියලා ඒ වෙනුවට හවාලා උන්ඩියල් කරලා එවන්න කියලා පිටරට ඉන්න අපේ සහෝදර ලාංකිකයින්ට කියලා ආණ්ඩු මට්ටු කරන්න හදනවා. එයාලා එහෙම කරන්න ගියාම මුළු රටටම කෙලවෙනවා කියන එක එයාලා ලස්සන වචන මවලා අපිට අමතක කරවනවා. මරු ෂෝක්ම වැඩේ තමයි, උන්ඩියල් මාර්කට් එක දැන් ආණ්ඩුවේ හිටපු කපුටා සහ සහ හොරු හතලිහ තමයි එකතු වෙලා කරන්නේ. උන් කරන මේ උන්ඩියාල් ජාවාරමටමයි ජේවීපී එක යටින් උදව් කරන්නේ කපුටාස් ජනතා විමුක්ති පෙරමුණේ ෂෙයාර්ස් අරන් තියෙනවා ද මන්දා. ආච්චිගේ රෙද්දේ දර්ශනේ. යකෝ තොපි ඔහොම කරාම හොරු රැළම තමයි තවත් තර වෙන්නේ. ලංකාවේ මේ දවස් වල ඉන්න අපේ වයසක දෙමව්පියෝ වගේ අසරණ මිනිස්සු තවත් පෝළිම් වල මැරිලා වැටේවි. උඹලා මේ ප්‍රශ්නයට සෑහෙන්න වග කියන්න ඕන බව අමතක නොකළ යුතුයි.

    ReplyDelete
  4. මාතේ නන්දසේන ගොඨාභයට බැනලා වැඩක් නැහැ ඒ කලේ පරිසර අන්තවාදීන්, ගිනිබත් වූ නැව ඇතුළු තවත් ඉතාමත් සැලසුම් සහගත ගේම් රාශියක් සමග පෝර නැව් තහනම සමගම ලංකාවේ ඇතිකල ගෝටාගෝ අරගලය හරහා ඇමරිකානු ඉන්දීය හා යුරෝපීය ඒකාබද්ධ බලවේගය මගින් නන්දේගේ තටු කපලා මිනිහා දැන් ඉන්නේ නමට විතරක් සීමා වෙලා

    රටේ පාලනය කරන සම්පූර්ණ බලය බොහෝ දුරට තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ඇතුළු එම පිරිස අතේ, ලෝකේ පරම ශුද්ධ සන්ධාන කොහෙවත් තිබිලා නෑ තමයි... එත් මේ අශුද්ධ සන්ධානය දැන් රටට හිරිකිතයක්, පිළිලයක්.

    ඉන්දියාවේ ඩොලර් බිලියන හතරෙන් මේ දක්වා ෂේප් එකේ ඉන්න පුළුවන් වුණාට ඉදිරි කාලයේදී ඇමරිකානු එක්සත් ජනපදයේ හෝ යුරෝපයේ සහය ලබා IMF program එකක් කරගන්න බැරි වුණෝතින් දැනටමත් ලංකාවේ ඇතිවී තියෙන අර්බුද සමතයකට පත් කරන්නට හරිහමන් වැඩපිළිවෙලක් සහිත කිසිම දේශපාලන කණ්ඩායමකුත් මේ වෙලාවේ දකින්නට නැහැ. 'අන්තෝ ජටා බහි ජටා'

    එකම දේ ලංකාවේ ඉන්න අයට රට හැර යන එක මම යෝජනා කරන්නේ මැදපෙරදිග කලාපයේ රටවල් නැත්නම් දකුණු කොරියාව වගේ එකක් බලන්න කියලා

    ReplyDelete
  5. මාතලන්,

    ලංකාවට පිට සිටියත් ලංකාවේ වර්තමාන දැඩි අර්බුදය ගැන මට කියන්න තියෙන්නේ හැමදේම වෙන්නේ හොඳට කියන දේ අමතක නොකළ යුතු බවයි, මොකද මේ හැම දෙයක්ම ඉදිරි කාලයේදී සම්පූර්ණයෙන්ම ලංකාවේ යහපත උදෙසා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීමට බුද්ධිමත් ලෙස යොදා ගන්න කටයුතු කළ යුතුයි එහෙම කලොත් ලංකාවටත් අනාගතයක් තියේවි.

    මේකට සරල උදාහරණයක් විදියට මම කතාවක් කියන්නම්, ඔන්න එක්තරා ගුරුවරයෙකුට කාලයකට පස්සේ තමන්ගේ ශිෂ්‍යාවක් හමුවෙනවා, ඇයගේ අතේ කුඩා දරුවෙක්.

    ඉතින්, කොහොමද පුතා? මොකද කරන්නේ දැන්?

    ගුරුවරයා දයාබර ලෙස විමසනවා

    මම රස්සාවක් කරනවා සර්
    ඒ කාලෙ සර් ජීවිතයට කියාදුන් පාඩම් වලට පින් සිද්ද වෙන්න ඒ වුනාට මම අසාර්ථකයි සර්

    මෙයාගෙ තාත්තා මගෙන් වෙන් වුනා , ජීවිතය තරමක් අමාරුයි,
    හිතට හරි කරදරයි,
    ඇය ගුරුවරයාට පවසනවා.

    මම මේ කිට්ටුවමයි ඉන්නෙ, අර ඉස්සරහ පාරෙ. එන්න මොනව හරි බීල අපි ටිකක් කතා කරමු.

    ගුරුවරයා සුපුරුදු දයාබරත්වයෙන් ඇයට යෝජනා කරනවා .

    දෙදෙනා ගුරුවරයාගේ නිවස කරා ගුරුපාර දිගේ පයින්ම යන ගමන්, හදිසියේ අසල ගසකින් ඔවුන් අතරට වැටෙන්නේ දෙහි ගෙඩියක් .
    ගුරුවරයා බිමට පහත්ව, දෙහි ගෙඩිය අහුලා ගන්නවා ,

    ආ , මේක ගන්න .
    ඔහු ඒ දෙහි ගෙඩිය ඇයට දෙනවා .

    අපෝ දෙහි ගෙඩියක් , ඕනැ නෑ සර්,
    ඇය පැකිළෙනවා . මේක පැණි දොඩමක් වුනා නම් අපට කකාවත් යන්න තිබුනා , ඒත් අපට හැමදාම ලැබෙන්නේ ඇඹුල් දෙහි තමා . ඇය පවසනවා.

    ගුරුවරයා නිශ්ශබ්ද ව දෙහි ගෙඩිය රැගෙන ගමන් කරනවා .

    ගෙට ඇතුළුව සිය ශිෂ්‍යාව හා දරුවා ආලින්දයේ අසුන් ගන්වන ඔහු , මුළුතැන්ගෙට යනවා .

    අනතුරුව අර දෙහි ගෙඩිය කපා, මිරිකා, සිසිල් ජලය මුසුකොට , සීනි දමා, රසවත් බීමක් සකසා ඔහු ඇයට හා දරුවාට පිළිගන්වනවා .

    තෑන්ක් යූ සර් , හරීම රසයි !
    මම ඇත්තටම හරි මහන්සියෙන් හිටියේ . බොහොම ස්තුතියි !!

    ඇය බීම වීදුරුවේ රසය අගය කරනවා .

    නමුත් ඔය ඔබ ඇඹුල් බව පවසා ප්‍රතික්ෂේප කල දෙහි ගෙඩිය ,
    මම කලේ එය මිරිකා සීනි දමා රසවත් කිරීම පමණයි ,ගුරුවරයා පවසනවා .

    ජීවිතය හැමදාම අපට පැණිදොඩම් දෙන්නේ නෑ , ඇඹුල් දෙහි දෙන වාර අනන්තයි .නමුත් කට හිරිවට්ටන ඇඹුල් දෙහි වගේ ප්‍රශ්න, කපා මිරිකා , අවශ්‍ය දේ මුසුකොට රසවත් දේ නිර්මාණය කර ගැන්ම අප සතුයි .
    ඊට ඉවසීම, උපේක්ෂාව , පසුනොබසින බව, නිවැරැදි අවබෝධය වගේ ගුණාංග අපේ ජීවිතය තුල ඇතිකරගත යුතුයි .

    ප්‍රශ්න කියන්නෙ අඩු වැඩි විදියට අප හැම දෙනාටම තියෙන දේවල් .
    නමුත් ඉන් නොතැවී, ඊට නිවැරැදිව මුහුණ දෙමින් එම තත්වය ජය ගැන්මට අවශ්‍ය හැකියාව අප ඇති කර ගත යුතුයි .

    අමතක කරන්න එපා , කෝටි ගණන් වටිනා දියමන්ති බවට පත්වන්නේ, වසර මිලියන ගණනාවක් අඳුරු මහ පොළොව යට, ටොන් ගණනාවක පීඩනයක් දරාගෙන තෙරපි තෙරපී ඉන්නා ගල් අඟුරු බව ,

    ඔබත් ඒ වගෙයි .
    ඔව් , සැබවින්ම ඒ වගේමයි .
    ඉතින් ,
    ඔබටත් පුළුවන් ..

    මේක මාතලන් ඇතුළු පාඨක සහෘදයන් වගේම ලංකාවේ බහුතරයකට තේරුම් අරන් ඒ අනුව ඉතාමත් අධිෂ්ඨානශීලී අරමුණක් සමග කටයුතු කළොත් මේ ප්‍රශ්න ඉක්මනට විසඳාගන්න ක්‍රම සහ විධි හොයා ගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. //ජීවිතය හැමදාම අපට පැණි දොඩම් දෙන්නේ නෑ , ඇඹුල් දෙහි දෙන වාර අනන්තයි. නමුත් කට හිරිවට්ටන ඇඹුල් දෙහි වගේ ප්‍රශ්න, කපා මිරිකා, අවශ්‍ය දේ මුසුකොට රසවත් දේ නිර්මාණය කර ගැන්ම අප සතුයි .
      ඊට ඉවසීම, උපේක්ෂාව, පසුනොබසින බව, නිවැරැදි අවබෝධය වගේ ගුණාංග අපේ ජීවිතය තුළ ඇති කරගත යුතුයි .//
      හරිම අර්ථවත්!!!

      Delete
    2. වගකීමෙන් කියමි. ඉහත comment එක මා එවූවක් නොවේ. එය කෙසේ කළ එකක්දැයි නොදනිමි. අනෙක් කරුණ මා කිසි විටෙක මගේ අනන්‍යතාව සඟවා comment කරලාත්; කරන්නෙත් නැත.

      Delete
  6. මේ සමාගම එනවට විරුද්ධ අයගෙ ගෙවල් ඉස්සරහ බූලි අරන් පෙලගැහෙමු !!

    Abu Dhabi National Oil Company..!!!

    තෙල් නිෂ්පාදන සමාගම් අතර මුළු ලෝකයෙන්ම 12 වෙනි තැන..!!! 💪
    දැන් ඉතින් බුදු අම්මෝහ් මෙන්න CEYPETCO එක විකුණනවෝ, රස්සා නැති වෙනවෝ, දේසීය දේ රැකගනියෝ,රට විකුණන්න ආණ්ඩු ඕනද අප්පා වගේ රටේ නැති සුපුරුදු බයිලාව ගහගෙන එයි.

    එහෙම වුණොත් ෂෙඩ් එක වෙනුවට කෙලින්ම ඔවුන්ගෙ ගෙදරට ගිහින් තෙල් ඉල්ලගන්න.

    කවුරු කොහොම විරුද්ධ වුණත් ලෝකයේ තියෙන විශාලතම සමාගම් පුළුවන් තරම් රටට ගේන්න ඕන.

    සාගත මෑණී සිරිමගෙ කාලෙ ලංකාවෙ හිටපු විශාල Oil සමාගම් ලංකාවෙන් එලවලා දැම්මම ඔවුන් සිංගප්පූරුවට ගියා. අපිට තිබුණු අවස්ථා දේසිය ගාය හැදිලා තිබුණු පි.ස්.සු පීකුදු පාලකයො නිසා සිංගප්පූරුව ඒ විදියට දිනාගත්තා. ඒවායේ ප්‍රථිඵල අද පේනවනෙ.

    අර්බුදය අවස්ථාවක් කරගමු.

    රට ලෝකයට විවෘත කිරීම පමණමයි එකම මග..!!! ❤️

    ReplyDelete
  7. පාරට නොබැස ප්‍රශ්න විසඳගන්න හැටි


    ලංකාව දැනට කරගත යුතුව තියෙන්නෙ මේ ටික:

    1. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න ඕනැ.
    2. IMF එක්ක වැඩසටහනකට යන්න ඕනැ
    3.. රාජ්‍ය මූල්‍ය විනය ඇතිකරගන්න ඕනැ. රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව අවම කරන්න ඕනැ.
    4. ආර්ථික ක්‍රියාකාරකම් බාධාවකින් තොරව ඉදිරියට යන්න ඕනැ.
    5. අපනයන ආදායම්, ප්‍රේෂණ, සංචාරක ආදායම වැඩි කරගන්න ඕනැ.
    (ඔය ටික සඳහා රටේ කලබලවලින්, ත්‍රස්තවාදයෙන් තොර පරිසරයක් තියෙන්න ඕනැ)
    6. හදිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කරගෙන, රට සාමාන්‍ය තත්වයට පත්වුණාට පස්සෙ මැතිවරණ පවත්වන්න ඕනැ.
    7. එතකල් දැනට තියෙන ආණ්ඩුවට කරගෙන යන දේ කරන්න දෙන්න. ඒවා නොකර ගොඩ යන්නත් බැහැ. ඒවා කරලා ජනප්‍රිය වෙන්නත් බැහැ.
    8. තියෙන ආණ්ඩුව හොඳ මදි නම් වඩා හොඳ එකක් හදගන්න පාර්ලිමේන්තුව හරහා උත්සාහ කරන්න. ඒකට කවුරුහරි නායකත්වය අරගෙන සහයෝගය සංවිධානය කරගන්න.
    9. පාරට බැස්සයි කියල මේ මොකවත් වෙන්නෙ නැහැ. පාරට බැස්සට ආණ්ඩු පෙරළන්න බැහැ. පාර්ලිමේන්තුවෙන් බල හුවමාරුවක් වෙන්න ඕනැ. එහෙම හුවමාරුවක් වුණත් දැනට තියෙන පාර්ලිමේන්තුවෙන් ලොකු වෙනසක් වෙන්නෙ නැහැ. සජිත් ජනාධිපති කරන්න තරම්වත් වෙනසක් කරගන්න බැහැ.
    10. ඒ නිසා බොරුවට ශක්තිය අපතේ යවන්න එපා. හැකි ඉක්මනින් ඡන්දයක් තියන්න සහාය දෙන්න.
    මේක පිළිගන්නෙ නැතිනම් කල්ලි විදියට වෙන වෙනම නෙමෙයි, බෝන් අගේන්වල සිට, පෙසප, ජවි⁣පෙ, 43 හරහා ජවිපෙ දක්වා එකට එක්වෙලා මහජනතාව බලමුළුගන්වලා ආණ්ඩුව පන්නලා බලය අල්ලන්න. ඉන් පස්සෙ නැවතත් ඉහත කරුණු දහයේ තිබෙන, දැනට කරගෙන යන⁣ දේම අලුතෙන් පටන් අරන් කරගෙන යන්න.

    ReplyDelete
  8. සුවදක් දැනේවි හදෙහි කකාගේ චුයියේ හාහා

    ReplyDelete
  9. රෂිනි චූ දාලා ඉවර වෙලා පෑන්ටි එක අදිද්දී ඒකේ චූ බින්දු ගෑවිලා ඇති. ම්ම්.. ඒකේ සුවඳ. මතක් වෙද්දීත් නගිනවා පැලෙන්න.

    ReplyDelete
  10. අරගලය කරගෙන යන්න පුළුවන් කමක් නැහැ මහජන සහාය නැතුව දැනට ගෝල් පේස් එකේ ඉතිරිව සිටින පිරිස ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂයේ පූර්ණකාලීන ක්‍රියාත්මක වන ටික දෙනෙක් විතරයි ඒ වගේම ඔවුන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට අට්ටාලයේ හිඳ ගැනීමට පෙර විවිධාකාර සුබසාධන ප්‍රශ්න වලට විශ්වවිද්‍යාල ඉදිරිපිට ද අට්ටාල ගසාගෙන වාඩිවී සිටි පිරිස් ටිකක් විතරයි කෝ පොදු ජනතාව මේකට සහයෝගය ලබා නොදෙන්නේ ඇයි?

    මේ පාර ඉන්ධන මිල වැඩි වුන එක කාටවත් දැනුනෙ නෑ නේද?.ඔන්න හුරු උනා. ඊට වඩා භයානක දෙයක් තවත් නෑ.

    ReplyDelete
  11. ලංකාවෙ දේශපාලනයෙන් හම්බ කරන ක්‍රම දෙකයි.

    එකක්, ආණ්ඩුවක් අරගෙන කොමිස් ගගහ මඩිය තර කර ගන්න එක. හැබයි ඒකෙ රිස්ක් එක වැඩියි. මොකද අවුරුදු 5න් 5ට ඡන්දෙ එනවනේ... අහු වෙනකොට රෙදිත් නෑ... (සමහරුන්ට)

    දෙක, විපක්ෂෙට වෙලා ඩීල් එකක් දාගෙන ආණ්ඩුවට බැන බැන මඩිය තර කර ගන්න එක. හැබැයි මේක කලින් එක වගේ ඕන ඕන ගනන් ගහන්න බෑ. ඩීල් එකේ හැටියට හම්බෙන ගානක් තමයි. ඒ උනාට කාල සීමාවෙ ප්‍රශ්නෙ නෑ... රිස්ක් එකත් අඩුයි...

    දැන් ඔය දෙකෙන් මොකද්ද ලාභම...

    සෙට් දෙකක් ඔය දෙක මාරුවෙන් මාරුවට කරද්දි, එක සෙට් එකක් රිස්ක් එකත් නැතුව නෝන්ඩිත් නැතුව දෙවනි එක කරගෙන ශේප් එකේ ඉද්දි උන් ටික ගිහින් අර උඩ සෙට් දෙක අස්සට බැහැලා, රත්තරන් බිත්තර දාන කිකිළිව මරා ගනියි කියල උබලට හිතෙනවද බන්...???

    ReplyDelete
  12. මහීපාල නම් නවෝත්පාදකයා ගැන සටහනක් ලියන්න

    ලංකාවේ ආණ්ඩු වලින් පිටත ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයට මහා පරිමාණයෙන් දායක වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු වෙයි. ඒ මහා පරිමාණ ජල විදුලිය ලක්ෂපානෙන් ඇරඹූ වීමලසුරේන්ද්‍ර මයා, කුඩා ජල විදුලිය නුවරඑළියෙන් ආරම්භ කළ සුමනසේකර මයා හා පියසි මත සූූර්ය විදුලිය බත්තරමුල්ලෙන් ආරම්භ කළ මහීපාල මයා ලෙසය. මේ තිදෙනාම ඉංජිනේරු පසුබිම්ක් සහිත අයයි.

    අද ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියේ ධාරිතාවයෙන් 590 Mw ලැබෙන්නේ 2010 වසරේදී සිය ප්‍රාග්ධනයෙන් සිය නිවසේදී සූර්ය විදුලි උත්පාදනය ආරම්භ කළ මහීපාල මහතා නිසාය. වීදුලිබල මණ්ඩලයේ ඇතැමුන් මේ නිසා ප්‍රති ධාරාවක් (Reverse Current) ඇති වෙනවාය, එමෙන්ම එමගින් ඉහළ ගෙවීම්ක් කරන පාරිභෝගිකයන් ඉවත්වී ලංවිම මුල්‍යමය වශයෙන් බංකොලොත් වෙනවාය ආදී ප්‍රලාප කියමින් එයට අකුල් හෙලූහ. ප්‍රධාන පද්ධතියට සූර්ය හා සුළං බලය මුල් වරට එකතු කිරීමේදී 2012 දී ද මෙවැනිම ප්‍රලාප ඇසිනි.

    කෙසේ වෙතත් ෆොසිල ඉන්ධන මිල දී ගත නොහැකිව විදුලි කප්පාදුව සිදුවෙන විට අද සියල්ලෝම සූර්ය බලය හා සුළං බලය අපතේ යෑම් ගැන කතා පවත්වති.

    සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් ආයෝජන අනතුර භාරගෙන ඒ නිර්මාණශීලී 'පියසි මත සූර්ය බලය' 'Rooftop Solar' ගෙන ආ සුන්දර මිනිසා සිය දිවියට සමු දී ඇත. ලංකාව අද තිබෙන විදුලි අර්බුදයෙන් දිනක ගොඩ එන්නේද මහීපාල මහතා ආරම්භ කළ මඟ ඔස්සේ මිස අන් මගක් ඔස්සේ නොවේ.

    2007-09 කාලයේ මා වනජීවී දෙපාර්තමේන්තුව භාරව සිටින විට පැමිණි මහා නියඟයක් නිසා යාල ආදී වනජීවී උද්‍යානවල සතුන් මිය යන්නට වූහ. සතුන්ට අවශ්‍ය ජල පොකුණු ඇති කර ඒවා ජලයෙන් පුරවා ඒ අවට හෝටල් හා ව්‍යාපාරිකයන් එක්ක‍රගෙන ඒ දුෂ්කර සමයේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර මැද යාල වන දිවිය රැක දුන්නේද මහීපාල මහතාය.
    ඔහු ලෝකයේ බොහෝ වනජීවී උද්‍යාන වල සැරිසැරුවේය. ඉතා දුර්ලභ වනජීවී ඡායාරූප එකතුවක් ඔහු සතුව ඇත. ඔහු සමඟ රාජස්ථානයේ ‍ව්‍යාඝ්‍රයන් බැලීමට ගිය ගමනත්, දකුණු අප්‍රිකාවේ කූගර් හි සිංහයන් බැලීමට ගිය ගමනත්, වනජීවී ඡායාරූපකරණයේ තාක්ෂණය හා කලාව පිළිබඳ ලබාදුන් ගුරු ඔවදන් සදා සැමරුම් ලෙස මසිත තැන්පත්ව ඇත.

    ඔහු මා මුලින්ම හඳුනා හඳුනා ගත්තේ 1990 ගණන් වල ත්‍රස්ත ප්‍රහාර වලින් කොළඹ මං මාවත් ලෙයින් තෙත් කරමින් තිබූ වකවානුවේය. කොටි සංවිධානය ලංකාවේ හා බ්‍රිතාන්‍යයේ තහනම් කරන්නට දැවැන්ත මහජන රැස්වීම් හා උද්ඝෝෂණ කරන්නට ඔහු සිය ධනය හා ශ්‍රමය කැප කළේය. කොටි සංවිධානය අවසානයේ පරාජය වනු දැකීමට තරම් ඔහුද අපිද වාසනාවන්ත වූයෙමු.

    ඔහුගේ ජීවිතයේ වීරයා වූයේ සිය ඥාතියෙකුද වූ අනගාරික ධර්මපාල තුමාය. සිංහල ජනයා හුදු ගොවියන් පමණක් නොවී කර්මාන්ත හා වෙළඳදාමට එක්වී ලොව ජයගත යුතු බවට වූ ධර්මපාල චින්තනය අනුව යමින් තවත් සමකාලීනයන් පිරිසක් සමඟ 'සිංහල වීර විදහන' තැනීය.

    එයට ආසන්න හේතුව වූයේ දිඹුලාගල මහ නාහිමි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමෙන් පසු මාදුළුවාවේ සෝභිත හිමි සමඟ එක්ව පොළොන්නරුවේ සහ මරඳගහමුල සහල් මාෆියාවට අභියෝග කරන්නට ඔහු තීරණය කිරීමත් සමගය. ඔහුගේ මඟ පෙන්වීම යටතේ සුළු ‍ව්‍යාපාරිකයන් රැසක්, මහා ව්‍යාපාරිකයන් බවට ඒ සමයේ පත්විය.

    සිය පියාට අයත් වතු හා බස්රථ රජය සතු කරලීමෙන් ඔහු කම්පාවට පත්වූයේ නැත. හෝමාගම රෝහල ශල්‍යාගාර සහිත මහ රෝහලක් වූයේ ඔහුගේ ධන පරිත්‍යාගනි. ඔහු කම්පා වූයේ ඒ සඳහා ගෙන්වන ලද ශල්‍ය උපකරණ වලට බදු ගැසීමට ආණ්ඩුව ක්‍රියා කළ විටය.

    බමුණුආරච්චිගේ මහීපාල මැතිතුමා මිය ගියද, ඔහු විසින් නිර්මාණය කල බොහෝ දේ රට අද පත්ව ඇති මේ අඳුරු අගාධයෙන් ගොඩ එන්නට හොඳම මඟක් බව සිහිකළ යුතුය. මේ අවස්ථාවේ ශෝකබරිතව සිටින එතුමන්ගේ ආදරණීය බිරිඳ, දූ දරු මුණුබුරන් හා ඥාතීන් ද, සිය ගණනක් සේවක කාර්ය මණ්ඩලය ද වෙත අපගේ ශෝකය මෙයින් පුදකර සිටිමු.

    (චායාරුප:- ලංකාවේ පළමු Rooftop Solar, ජාතික විදුලි පද්ධතියට එකතු කිරීම 2010 ජූලි
    ඔහු විසින් සිම්බාබ්වේ Hwange ජාතික වනෝද්‍යානය තුල ලබාගත් චායාරූපය )

    ReplyDelete
  13. ඔය හදල තියෙන පාරවල් අයිනෙ මාර ගස් හරි කමක්නෑ හදනවා නම්.ප්‍රේමදාස මහත්තයා හදපු ගස් දැන් හෙන විසාලයි.මහන්සිය නිකන්ම නිවිල හිත පහන් වෙනවා ඒ හෙවනෙදි. අලුතෙන්ම පාරවල් ලොකු කරනකොට තිබුන ගස් කැපුවා.වියදම් අඩු කරන්න කියලා අළුතෙන් පැල හදන අයිටම් එක අයින් කරලා. ඔන්න වැඩ.
    භූතානෙ තියෙනවා නියම වැවීමේ වැඩසටහනක්.
    ජයවේවා..!!

    Reply

    ReplyDelete
  14. බඹා කෙටු වැල්ලේ – ගසන විට අල්ලේ
    අත වැදී වල්ලේ – ඇටේ විසි විය ගලක් පල්ලේ

    ගල ඉන් දෙබෑ විය – එතැන මහ වලක් විය
    වටේ ගස් පැල විය – එයින් ලෝකෙට හුත්ත බිහිවිය

    ReplyDelete
  15. ලංකාවට පැමිණි එක්සත් ජනපද භාණ්ඩාගාර කාර්යාලයේ දකුණු සහ අග්නිදිග ආසියාවේ අධ්‍යක්ෂ මැතිව් මොහෙලෙන්කැම්ප් (Matthew Mohlenkamp), එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාවේ ආර්ථික ඒකක ප්‍රධානි ජෝන් මැක්ඩැනියෙල් (John McDaniel), ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung), ඇමරිකානු තානාපති කාර්යාලයේ වැඩබලන දේශපාලන ප්‍රධානී ජෙෆ් චැනින් (Geoff Chanin) ඇතුළු විශාල පිරිසක් ලංකාවේ ආර්ථිකය ගැන හදාරමින් ජනපති නන්දසේන සමග සාකච්ඡා කර ඇති කරුණු කාරණා ගැන ගැඹුරින් විස්තර කරලා පෝස්ට් එකක් දාන්න පුළුවන් නේද මාතේ?

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වන බව ලංකාවට පැමිණ සිටින ඉහළ පෙළේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පවසා ඇත කියලා ලංකාවේ මාධ්‍ය මගින් වාර්තා කරල තියෙන්නෙ ඇත්ත ද මාතේ?

    ජාත්‍යන්තර මාධ්‍ය වලින් කියන්නේ
    ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරන දූත පිරිස සහ ජනාධිපතිතුමා අතර හමුව අද ජූනි මාසයේ 27 කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැති බවත් ඒ ඇමරිකන් දූත පිරිස ලංකාවේ සිදු කරන සංචාරය පිළිබඳ පැසසුමට ලක් කළ ලංකාවේ ජනාධිපතිවරයා මේ වන විට රටේ පවතින ආර්ථික අසිරුතාව, සමාජයීය අපහසුතාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවන්හි ප්‍රගතිය පිළිබඳ දැනුම්වත් කළ බවත් ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් කාරයා ඉතා උනන්දුවෙන් පසුවනබව, මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද දැන්?

    ඒ වගේම තමයි ලංකාවේ මේ අසීරු කාල සීමාවේදී ලංකාව සමග එකට ගමන් කිරීමටත්, අවශ්‍ය සහාය දෙමින් හැකි උපරිමයෙන් උපකාර කිරීමට කටයුතු කරන ලෙසත් ඇමරිකානු ජනාධිපතිවරයා උපදෙස් දුන් බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා නියෝජ්‍ය රාජ්‍ය සහකාර ලේකම් කෙලී කීඩර්ලින් (Kelly Keiderling) සහ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු කලාපය භාර නියෝජ්‍ය ලේකම් රොබර්ට් කැප්‍රෝත් (Robert Kaproth) ජාත්‍යන්තර මාධ්‍ය වලට කියලා තියෙනවා.

    ඒ වගේම අයි එම් එෆ් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමග අවදානමට ලක්ව සිටින පවුල් වෙත සහන ලැබෙන අතර ඉදිරි කටයුතු සඳහා ද එය ධනාත්මකව බල පැවැත්වෙනු ඇති බව දූත පිරිස විශ්වාසය පළ කළ නමුත් මට නම් එය ඒතරම් අල්ලල ගියෙ නැහැ.

    ලංකාවේ සිදු කරනට නියමිත දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී ජනාධිපති නන්දසේන දක්වන අවබෝධයත් තමන්ට ඇති අවබෝධයත් අතර ඇති සමානකම් කෙරෙහි සතුටට පත්වන බව කියපු එකත් මට තේරෙන්නේනැහැ.

    ලංකාවේ දේශපාලන කණ්ඩායම් එකට එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදීව භාෂණයේ නිදහසට කිසිදු බාධාවක් නොකොට ඕනෑම අයෙකුට අදහස් ප්‍රකාශ කිරීම සඳහා දී ඇති නිදහස් අවකාශය පිළිබඳව දූත පිරිස ජනාධිපති නන්දසේන වෙත ප්‍රසාදය පළ කළ අතරම කුඩා පරිමාණ ව්‍යාපාර නගා සිටුවීමට කොමර්ෂල් බැංකුවට ඇමරිකානු ඩොලර් මිලියන 100ක මධ්‍ය කාලීන ආධාර මුදලක් සහ මානුෂීය ආධාර ලෙස ඩොලර් මිලියන 5.75ක් හා ඩොලර් මිලියන 6ක් ලෙස ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රදාන සිදු කර තිබේ.

    ඔය වගේම තමයි දැනට ලංකාවේ ඉවතලන ප්ලාස්ටික් ද්‍රව්‍යවලින් පොලියස්ටර් කෙදි සහ නූල් සැකසීමේ ව්‍යාපෘති සඳහා ඇමරිකන් තාක්ෂණික සහාය දී ඇති බව ඔවුන් සිහිපත් කළ අතරම ඖෂධ සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට ණයවර ලිපි නිකුත් කිරීමේදී ලංකාවට සහාය වන ලෙස ජාත්‍යන්තර බැංකු වෙතින් ඉල්ලා සිටීමට කටයුතු කරන බව කෙලී කීඩර්ලින් සහ රොබර්ට් කැප්‍රෝත් ප්‍රතිඥාවක් ලබා දුන්නා.

    මේ ගැන තවදුරටත් විස්තර සහිතව පැහැදිලි කිරීමක් කරන්න

    ReplyDelete
  16. නම කියන්න හොඳ නෑ නේ. ටිකක් ප්‍රසිද්ධ පවුලක්...



    ඒ කාළේ නම් එයා පට්ට කෑල්ල, පට්ට ලස්සනයි. හැබයි මාන්නේ.. එයාගේ උගත් කමට.. ලස්සනට... වංශයට.. කුලයට... පවුල් පසුබිමට ගැලපෙන කෙනෙක් නැතෙයිය කියලා එන මංඟල යෝජනා ඔක්කෝම පයිසෙකට මායිම් කළේ නෑ. මොකෝ මෙයත් පේරා උපාධිය ගත්ත කෙනෙක්. ආන්ඩුවේ ලොකු ජොබ්බෙකක් කලේ....



    ඒත් පස්සේ කාළෙක මහ ජෝඩුව මැරිලා, පවුලේ අනික් උන් ඔක්කොම පවුල් පන්සල් වෙලා වලව්වෙන් පිට උනාට පස්සේ, පැන්සන් ගියපු හාමුයි, එයැයිගේ ලාන්සර් බොක්ස් එකයි, වලව්වේ නාකි මුරකාරයයි, මෙහෙකාරියයි දිර දිරා ගියා.



    නාකී උනත් කෑල්ල ලස්සන නිසා අහල පහල උන්න ඒස කොල්ලෝ වලව්වේ වැට පැන්නා කියලා කඩේ පිලේ කතා ගියාට .... එකෙක්කත් ඒවා දැකලා තිබුනෙත් නෑ. විස්සාස කරෙත් නෑ.

    මෑතක ආරංචි උනා එයත් දිවිය ලෝකේ ගියාය කියලා.

    ReplyDelete
  17. ඔය දෙවනි ගමන සෝ එකේ හරි අපූරු දෙබසක් තියෙනවා.. සනත් හා තව එකෙක් අතරේ ඉස්ටාප් රූම් එකේ. ඒකේ සනත් රඟපාන්නේ කාළකන්නියෙක් විදියට. ඒ කියන්නේ ගුරුවරයෙක් විදියට.



    ඉට්ටප් එකේ කාළකන්නියා - 'ප්‍රශ්නයක්ලු නේද?'

    (දැන් ඉට්ටාප් එකේ අනික් උනුත් කින්ඩියට හිනාවෙනවා බලනවා)



    සනත් හයියෙන් කේන්තියෙන් මෙහෙම කියනවා -



    'ඔව්. මම කසාද බැඳපු සුජාතගෙ කන්‍යභාවය නැති වෙලාලු. එයාටත් හොයාගන්න බැහැලු ඒක නැති වුණේ කොහොමද කියලා. පුළුවන් නම් ඕගොල්ලො කට්ටිය හොයල දෙනවද ඒක නැති වුණේ කොහොමද කියලා'



    ඉතින් තෙල් ටැංකි ටික දුන්නා කියලා පුප පොලොවේ ගහන් හොටු පෙරාගෙන පල් හෑලි ලියන බයියන්ට හා බයියාවියන්ටත්..



    මට කියන්න තියෙන්නේ ඔච්චරයි..

    ReplyDelete
  18. ඇදහිල්ල අත්හැර ගිය අයට මරණය ගැන නිරන්තර බියෙන් ජීවත්වීමට සිදුවන මෙවැනි බියකරු වාතාවරණයක් තුළ, මෙම සංවිධානය විසින් සිදුකරනුයේ ඉතාමත් නිර්භීත කියාවක් යැයිද, ඉස්ලාමය හැරයන පිරිසෙන් වැඩි දෙනෙක් කාන්තාවන් වන බවද මීට ප්‍රචාරයක් දෙන ඇමරිකන් සහ යුරෝපා මාධ්‍ය වාර්තා කර තිබේ.

    ඕස්ට්‍රේලියාවේ හිටපු මුස්ලිම් ආධාරක ජාලයේ සම නිර්මාතෘ සහ ඔවුන්ගේ ට්විටර් වෙබ් අඩවිය වන Heretical Gray හි සම නිර්මාතෘ වන නික්, අල්ලාහ් නොමැතිව අතිශය චමත්කාර වන්නේ මන්දැයි යන්න මෙලෙස පැහැදිලි කරයි.

    “කිසිම කාන්තාවකට හිජාබය, නිකාබය අඳින්නට බල නොකළ යුතුයි. කාන්තාවකගේ වටිනාකම රෙද්දකින් තීරණය කරන්න බැහැ. මොකද හිජාබය ඉවත් කිරීම නිසා කාන්තාවක් දූෂණයට ලක් විය යුතු දුරාචාරී පුද්ගලයකු බව අදහස් වන්නේ නැහැ. සෑම කෙනෙකුටම තමන් කැමති පරිදි ජීවත් වීමට නිදහස තිබිය යුතුයි. යනුවෙන් ඇය සඳහන් කර තිබේ.

    ඉස්ලාමය හැරගිය තරුණියක වන යස්මින් මුහමද් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ දැන් අපට කැමති පරිදි ජීවිතය භුක්ති විඳීමට නිදහස තිබේ. අපට අවශ්‍ය දේ සිතීමට අපේ මනසට නිදහස ඇත. අපට අවශ්‍ය අයට ආදරය කිරීමට, අපගේ හදවතට නිදහස ඇත. අපි තවදුරටත් ආත්මරාගීන්ගේ ඉල්ලීම්වලට යටත් නොවේ. යනුවෙනි.

    ගෞරවය සඳහා වන ඝාතනයෙන් දිවි ගලවාගත් තවත් කාන්තාවක වන ජිනාන් මුර්තාද් පවසන්නේ ඇය ස්ත්‍රීවාදය සඳහා ඉස්ලාමය හැර ගිය බවයි. රුඩිකල් කළු ස්ත්‍රීවාදියකු ලෙස මට එකවර මුස්ලිම් හා ස්ත්‍රීවාදියකු විය නොහැකි නිසා. මම කාන්තා විමුක්තිය තෝරා ගතිමි. හිජාබය ඉවත්කර නිවසින් පිටවීම නිසා මගේ මව මා මරා දැමීමට එකඟවූවාය. මා නික්ම ගිය මොහොතේ සිට මා මරා දමන ලෙස ඇය දෙවියන්ට නිමක් නැතිව යාච්ඥා කළ අතර මා ඉක්මනින් මරණයට පත් විය යුතු බව විශ්වාස කළාය. මම ආගම අතහැර දැන් වසර 2ක් ගත වී තිබේ. එහෙත් තවමත් ජීවතුන් අතර සිටිමි ඇය පවසයි. මේ ගැන තවත් විස්තර හොයල බලල පෝස්ට් එකක් හරහා සාකච්ඡා කරන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  19. රජෙක් නැතිව රටක් මොටද ඇහුවෙ පෙර අපි
    රටක් නැතිව රජෙක් මොටද අහමු ද අද අපි

    කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා

    "වරමාති ශුභ චරිතේ - ලංකාපති නරේන්ද්‍රසිහ නුපතේ"

    කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා
    පත්තිරිප්පුවට නැගලා ජනවරමේ බලය කියා

    ඕලන්දෙන් රැගෙන බලේ
    එංගලන්තෙ තබන වෙලේ
    සිංහලුනගෙ බිඳුන බලේ
    කවදා ගොඩ නගමු මලේ

    රජ්ජුරුවෝ උඩයි උඩයි
    අපි පොඩි උන් බිමයි බිමයි
    අන්දරේලා මැද ඉදගෙන
    ආ............
    දෙපැත්තටම විහිළු කරයි

    රට යනවා පරදේසෙක
    අපි යනවා පරලෝකෙට
    අන්තිමේදි බලපුවාම
    අන්දරේලා අපි සේරම

    ReplyDelete
  20. ඔයිට ටික කාලේකට කලින් දවසක් ඇමති ධර්මසිරි සේනානායකට දේවී බාලිකා විද්‍යාලයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවයක් සඳහා ආරාධනාවක් ලැබුණා. ඒ උත්සවයට ගිය ඔහුව පිළිගන්න “දම්සිරි මැතිඳුන් දැකුමෙන් අප පින් කළ බව දැනුණී” වගේ වචන තියෙන ගීතයක් සිසුවියෝ ගායනා කරනවා. ඔහුගේ කතාව සිදු කිරීමට මයික්‍රෆෝනය වෙත ගියහම එ​ය ඉදිරිපිට තිබ්බ මල් සැරසිලි නිසා ඔහුට ප්‍රේක්ෂකාගාරය නිසි පරිදි පෙනිලා නෑ. මේ බව වටහාගත් ඔහුගේ සහායකයෙක් ඇවිල්ලා මල් සැරසිලි ඉවත් කරනවා. ඒ වෙලාවේ ඔහු දේවි බාලිකාවේ ගුරුවරියන් ඉන්න දිහා බලලා “දැන් නම් මා ද පින් කළ බව හැඟුනි” කියලා මුළු උත්සව සභාවම හිනස්සවනවා. ඊට පස්සේ ඔහු තව දුරටත් කියනවා තමන්ගේ නිවස තියෙන්නෙත් මේ ළඟ නිසා තමන්ට මීළඟ ආරාධනාව එන්නේ දේවි බාලිකාව පැත්තෙන් ද එහෙමත් නැත්නම් අනිත් පැත්තෙන් ද කියලා නිතරම කල්පනා කර කර හිටියයි කියලා. මේක ඇහුවම කලින් වතාවටත් වඩා සියලු දෙනාම හිනා වුණේ දේවි බාලිකාවේ අනිත් පැත්තේ තියෙන්නේ බොරැල්ල කනත්ත නිසා

    ReplyDelete
  21. බුදුනේ

    බැතියෙන් සපිරුණු ඔබගේ ලෝකය
    බොදු දම මැද මියැදී අවසානය.

    ඔබ සෙවනැල්ලේ දුසිරිත් දැඩිවෙයි නිරන්තරේ

    ඔබ දුටු නිර්මල දැහැමි අතීතය
    අදමින් ජනසිත් අතර අනාතය

    ReplyDelete
  22. සුවහසක් බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා හිතේ පුරවාගෙන ඉඳීමෙන් තමයි අනාගතය ගැන බයක් ඇතිවෙන්නෙ. බලාපොරොත්තු අඩු වුන තරමට හිත සැහැල්ලුයි. අතීතයේ මතක අතර සැරිසැරීම නම් නිතැතින්ම සිදුවෙනවා. අද දවස ගැන හිතා ජීවත්වෙනවා නම් හිතට කිසිම බරක් නෑ. මේ ගැන බය වෙන්න එපා මේ රාජපක්ෂ පාදඩ ආණ්ඩුව දවසක පැරදිලා කොළපාට නැත්නම් ලා කොළපාට හරි සමගි ජන එක්සත් ජාතික ජනතා විමුක්ති දෙමල ජාතික ලංකා මුස්ලිම් ජන බලවේගයේ ආණ්ඩුවක් මේ රටේ පහළ වෙනවාමයි, සැඩ සුළන්ං හමාවි, හිම කුණාටු, කරදර කාලය ගතවේවි ඒත් දවසක වසන්තය එනවා සත්තයි.

    ReplyDelete
  23. ඒ අනුව, තමන් කිසිදු වංචනික ක්‍රියාවක් සිදු නොකළ බවත් නීත්‍යානුකූලව ඇති වත්කම් ගැන නිසි ලෙස කරුණු නොදන්නා ආධුනික මාධ්‍ය කරුවන් කිහිප දෙනෙක් ක්ෂණික සහ ලාභ ජනප්‍රියත්වය්ය වෙනුවෙන් කළ "බොළඳ වැඩක්" බව ඔවුන් නිකුත් කළ නිවේදනවල දැක්වෙයි.

    ඇතැම් තෝරාගත් රටවල රාජ්‍ය නායකයන්, හිටපු නායකයන්, රාජකීයයන්, සුපිරි ක්‍රීඩකයින් සහ කලාකරුවන් ඇතුළු ලෝක බලවතුන් රැසකගේ රහසිගත වත්කම් හා ගණුදෙනුවලට අදාළ ලියකියවිලි තොගයක් පැන්ඩෝරා පත්‍රිකා නමින් මේ වනවිට හෙළිදරව් කර ඇති අතර මේ සැම දෙනාම පාහේ පහුගිය කාලයේ බටහිර මාධ්‍ය වල යම් යම් විවේචනයට ලක්වූ අය වන අතර සෝ කෝල්ඩ් "බටහිර" බලවත් රටවල නායකයන් හා ව්‍යාපාර දැවැන්තයන් ගැන කිසිත් නොකීමට ඔවුන් වග බලාගේන ඇති බව පෙනේ.

    නිබඳ ඇමරිකන් හිතවාදී මාධ්‍ය වෙළෙඳුන්ගේ කටගැස්මක් වන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු, කටාර් එමීර්වරයා සහ මෑතකදී බිරින්ඳෑවරුන් සිර කර තබන බවට චෙදනා එල්ල කළ ඩුබායි අගමැති ශෙයික් මුහම්මද් වැනි ප්‍රබල නායකයන් කිහිප දෙනෙක් සහ තවත් ඇමරිකන් ගැති නොවන කුඩා රටවල දේශපාලකයන් රැසකගේද නම් එහි ඇතුළත්ය.

    මේ ගැන ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජුට නිල වශයෙන්ම අයත්ව ඇති අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ ඇති පවුම් මිලියන ගණනක් වටිනා දේපළ රහසිගත ඒවා නොවන බවත් පෞද්ගලික මුදලින් ලබාගත් ඒවා ගැන හැමෝම හොඳින් දන්නා බවත් මෙය විසුළු පුවතක් බවත් ජෝර්දාන් රාජකීය මාලිගය නිවේදනය කර තිබේ.

    කෙසේ නමුත් පෞද්ගලිකත්වය රැකගැනීමට සහ ආරක්ෂක හේතූන් මත ඒවා මාධ්‍යවේදීන්ට හිතු පරිදි යාමට නොදී ආරක්ෂක අංශ මගින් රැකවල් කරන බව එම නිවේදනයේ දක්වා ඇත. එමෙන්ම රජුට අයත් මහල් නිවාස සහ නිවාස අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ තිබීම අසාමාන්‍ය හෝ නුසුදුසු දෙයක් නොවන බවත් අදාළ නිවේදනයෙන් පෙන්වා දී තිබුණි. එම දේපළ රජුගේ පෞද්ගලික හා නිල සංචාරවලදී නිතරම පාහේ භාවිත කරන ඒවා බව රාජකීය මාලිගය වැඩිදුරටත් පෙන්වා දෙයි.

    රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම කාන්තාවක් සතුව මොනාකෝ රාජ්‍යයේ ඇති දේපළ පිළිබඳවත් පැන්ඩෝරා පත්‍රිකා අනාවරණ කර ඇති අතර එම කාන්තාවට සහ පුටින්ට දියණියක් සිටින බවද ඉන් වැඩිදුරටත් සඳහන් කර තිබේ. කෙසේ වෙතත් පැන්ඩෝරා පත්‍රිකා එල්ල කරන මෙම හාස්‍යජනක චෝදනා තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බව මොස්කව් ක්‍රෙම්ලිනය නිවේදනය කර තිබේ. එමෙන්ම ව්ළදිමීර් පුටින්ගේ රුසියාවෙන් පිටත සැඟවූ වත්කම් නොමැති බවත් එසේ ඇති බව ඔප්පු කළොත් ඒ අයට එම දේපල පවරා දීමට කැමති බවටත් එම නිවේදනයේ සඳහන්ය.

    ReplyDelete
  24. මේ පාසල් දරුවන් අතර මිථ්‍යාව පැතිරවීමේ කූඨ වැඩ පිළිවෙළක් පිළිබඳ කතාවකි.

    උඩින් එකතු කර ඇති රූපයේ පෙනෙන්නේ කුමක්දැයි දන්නවාද? ඒ ගණ දෙයියා නම් මිනිස් අර්ධයක් ඇති අලි පැටියාගේ ඇඹූ රූපයකි.

    මෙය පිහිටා ඇත්තේ කොහේදැයි දන්නවාද? මා ද හයවෙනි ශ්‍රේණියේ සිට නමවෙනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත් ගනේමුල්ල ගලහිටියාවේ මධ්‍යම විද්‍යාල භූමියේ ය.

    මට දැන ගැනීමට ලැබුණු පරිදි මීට අවුරුදු හතරකට පමණ පෙර ගම්පහ ප්‍රදේශයේ පාසැල් පනහක් අතර මෙම අලි පැටියාගේ ඇඹූ රූප නොමිලේ බෙදා දී ඇත. එයට මූලික වී ක්‍රියා කර ඇත්තේ චතුර සේනාරත්න නම් හිටපු මන්ත්‍රී දේශපාලුවෙකු බව ද කියවේ.

    මොකා දුන්නත් මේ පිළිල පාසල් තුළට වැද්දා ගැනීමේ දෝෂාරෝපණය කෙළින් ම එල්ල විය යුත්තේ විදුහල්පතිට ය.

    මෙය පාසලේ දී ගුරුවරුන්ගෙන් සහ පත පොතින් ළමුන් ලබාගන්නා අධ්‍යාපනයේ ඇති වැදගත්කම අවතක්සේරු කරන ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.

    සමහරවිට දැනටම විභාගවලට පෙර මෙම ස්ථානයේ පූජා සංවිධානය කෙරෙනවා ද විය හැක.

    මා දහවැනි ශ්‍රේණියේ සිට අධ්‍යාපනය ලැබූ මරදානේ පිහිටි ආනන්ද විද්‍යාලයේ ගුරුවරුන් ද විභාගයට පෙර නිවසේ මැටි පිළිමයක් අබියස අබතෙල් පහනක් පත්තු කරන ලෙස දරුවන්ට උපදෙස් දෙන බව පසුගිය දිනවල මට ආරංචි විය.

    මේ ගැන මගේ ප්‍රතිචාරය එක වචනයකින් පහත පරිදි දැක්විය හැක.

    නොදකින්.

    මෙන්න මේ සම්බන්ධයෙන් ප්‍රශ්න හා පිළිතුරු කිහිපයක්.

    පාසැල්වල ඇති සියලුම ආගම් වලට අදාළ පිළිම කඩා ඉවත් කළ යුතුද?

    පිළිම වන්දනාව යනු මොළේ ඇති මිනිසෙකු කරන වැඩක් නොවේ.

    ගෞතම බුදුන්, සැරියුත් මුගලන් හාමුදුරුවරු පිළිම වන්දනා කළ අය නොවේ. පිළිම වන්දනාව යනු පසු කලෙක රජාලා සහ හොර ගනයින් විසින් එකතු කරන ලද දෙයක්.

    නමුත් මේ ගණදෙයියා පිළිමයක් පාසලක පිහිටුවීම කියන එකේ විශේෂත්වයක් තිබෙනවා. මෙයින් ඉගෙනීමට අධිපති දෙයියෙකු ඉන්නවා ය, ඌ මේ අලි පැටියා ය කියන මිථ්‍යා සංකල්පය ළමයින් ගේ සිත් තුළට අනියමින් නොව කෙළින්ම කාවද්දනවා. පාසලේ ඉන්නා අමන ගුරුවරු ළමුන් ලවා ඔය පිළිමයට වන්දනාමාන කරවනවා.

    අවසානයේ සිදුවන්නේ ඉගෙනීමෙන් දැනුම සහ සහ නිවැරදි චින්තනයක් ලැබීම වෙනුවට මිථ්‍යා විශ්වාසයෙන් හිත පිරුණු කොන්ද පණ නැති අනාගත පරම්පරාවක් බිහි වීමයි.

    දැක්කෙ නෑ වගේ ඉන්න.

    ලෝකයේ වැරදි කරන එවුන්ට වඩා සමාජ හානියක් කරන්නේ ඒ වැරදි දැක නිහඬව ඉන්නා බහුතරයයි.

    මේ පිළිම වලින් තමන්ට හරි ගියා කියන අය ඉන්නව ඒ වගේම ඔක නිකම්ම මැටි ගොඩක් කියල හිතාගෙන වැඩ කරන අය ඉන්නවා. ඒත් පිළිමෙ නිසා තමයි මට වැරදුණේ කියන අය නෑ නේද?

    ඔබේ තර්කය අර දෙයියො ඉන්නවා පුළුවන් නම් නැහැ ය කියා ඔප්පු කරන්න කියා අභියෝග කිරීමට සමානයි.

    බුදුදහමේ සඳහන් වන්නේ "අත්තාහි අත්තනෝ නාථෝ, කෝහි නාථෝ පරෝසියා" කියා මිස අපේ පිහිටට දෙයියෙකු හෝ යකෙකු හෝ මල පෙරේතයකු හෝ ඉන්න බව නොවේ.

    පාසල් අධ්‍යාපනය හරහා දැනුම සහ ස්වාධීන චින්තනයක් ගොඩ නගනු වෙනුවට මේ ආකාරයේ මිත්‍යා විශ්වාස කෙරෙහි දරුවන් යොමු කිරීමෙන් බිහිවන්නේ කොන්ද කැඩුණු එක එකාට වැඳ වැටෙන අසරණ චින්තනයකින් යුත් පිරිසක් පමණයි.

    මේ දෙයියට වැඳලා විභාගයට ගියවුන් පාස් වුණොත් දෙයියා නිසා කියා හිතනවා ෆේල් වුණොත් හිතන්නේ තමන්ගේ අපලයක් බවයි. සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ විදිහටයි.

    අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ දැනුම ලබා දීම සහ නිදහස් චින්තනයක් බිහි කිරීමයි. මේ මිථ්‍යා විශ්වාස හෙට ළමුන් යොමු කිරීමෙන් සිදු වන්නේ කොන්ද කැඩුණු අසරණ අනාගත පරම්පරාවක් බිහි වීමයි.

    අමනයින්ගෙ ඡන්දයෙන් බලයට පත් වීමට බලාපොරොත්තු වෙන කපටි දේශපාලුවන්ට ඊට වඩා හොඳ දෙයක් නැහැ.

    -රසික සූරියආරච්චි

    ප/ලි:
    මේ මා මීට දෙවසරකට පෙර 2020 ජූනි 20 දින ෆේස්බුක් අවකාශයේ පළ කළ සටහනකි. එය ඊයේ උපන්දිනය වෙනුවෙන් උඩට ගත් පසු 2020 දී ඇති වූවාට වඩා විශාල ප්‍රතිචාර සහ අදහස් දැක්වීම් ලැබුණි. මෙය මේ වන විට 300+ වරක් බෙදා හැරී ඇත. මෙහි වැදගත්කම් නිසා, ඊයේ ඇතිවුණු සාකච්ඡාවෙන් කොටස් ද එකතු කර, මෙලෙස නව සංස්කරණයක් ලෙස රසිකොලොජියේ ද පළ කිරීමට සිතුවෙමි.

    තවත් අදහස්:

    පාසලේ ආදී ශිෂ්‍යයෙකු / දෙමව්පියෙකු මෙසේ පවසා ඇත.

    මේක චතුර සේනාරත්නගෙ අපලක් කියල කරපු එකක් කියලයි කියන්නෙ. මේ ගැන කියල වැඩක් නෑ මම මේක දැක්ක දවසෙම ගිහිල්ල හිටපු ව්දුහල්පති තිසේරට වැරද්ද කිව්ව මිනිහ ගණන් ගත්තෙ නෑ පස්සෙ පාසල් සංවර්ධන සමිතියෙ මහ සභාව වෙලේ මම මේක ඇද්දා. ඉවර වුණා මාව. මුලු හෝල් එකම මට විරුද්ධව කතා කළේ. ගුරුවරියක් ඇඬුව. මං ගමේ හිංද බේරුණා.

    ReplyDelete
  25. ඇයි ඇතැම් පාසල් වල හමුදා සෙබළුන්ගේ පිළිමත් සාදා තියෙන්නේ.

    ගණදෙවි හෑල්ල නමින් දෙවියන් යදිනා කවි පෙළක් එකල මා 6 වැනි වසරේදී ඉගෙන ගත්තා මතකයි. සිංහල පොතේද, වෙනින් පොතකද තිබුනේ කියා නම් මතක නැහැ. එකල පාඩමට තිබුනේ සම්පුර්ණ කවි මාලාවෙන් තෝරා ගත් කවි සුළු ප්‍රමාණයක්. හැබැයි එම සම්පුර්ණ කවි මාලාවම මට හොදට මතක තිබුනා. එම වයසකදී එලෙස මතකයක් තිබීම නිසා පාසල් වැඩවලටත් පහසුවක් උන බවත් කියන්න ඕනි.

    ReplyDelete
  26. පුකේ අරින්න ඕනි

    ReplyDelete
    Replies
    1. -රසික සූරියආරච්චි

      Delete
  27. අනුර කුමාර වෙසිගේ පුතාගේ පුංචි අම්මගේ හුත්ත

    ReplyDelete
    Replies
    1. -රසික සූරියආරච්චි

      Delete
  28. අරගලකාමීන් දැන් නිකුත් කරන ප්‍රකාශ අනුව උන්ට කොහොමත් කන්න අදින්න පුළුවන් උන්. අනිත් අය වෙනුවෙන් තමයි අරගලයට බැහැලා එකඑකාට බැනලා, බැරියර් පෙරලලා තියෙන්නෙ. අනුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් උන්ටත් වඩා කැපවෙලා අරගල කරන එක මට නං තේරෙන්නෙ බලහත්කාරයක් විදිහට.

    මෙහෙම හිතන්නකො. කාන්තා ප්‍රශ්නයකට පිරිමි ටිකක් පාරට බැහැලා අරගල කරනවා. ගෑනු එන්නෙ නෑ කියල උන්ටත් බනිනවා. මේ කියන විදිහට මේකත් ඊට සමාන තත්වයක්.

    කවුරුවත් මේ අයට එහෙම කරන්න කිව්වද දන්නෙ නෑ. අන්තිමට කොච්චර හිත් රිදවගෙනද කිව්වොත් ගෙවල්වල ඉන්න මිනිස්සුන්ට කුනුහරුපෙන් බනින ගානට ආවා.

    කවුරු හෝ කවර හෝ අරගලයක් කරන්න ඕන තමන්ට දැනෙන ප්‍රශ්නයක් වෙනුවෙන්. අනුන්ගෙ ප්‍රශ්නවලට ස්වේච්ඡාවෙන් බැහැලා උන්ටම බනින එක මොන අරගලයක්ද? කවුරු හරි තමන්ගේ ප්‍රශ්නෙකට අරගල කරද්දි ඒකට සහයෝගය දෙන එක වෙනම කතාවක්. මුන් අනුන්ගෙ ප්‍රස්නෙකට උන්ම හිතාගෙන අරගල කරලා අර මිනිස්සුන්ටම බනිනවා. විහිලුසහගතයි නෙ.

    ReplyDelete
  29. සංජුලා ඕෂිනී පියර්ටස් ගේ සටහනක් ! ❤️

    යුද්ධයේ දී ජවිපෙට දේශපාලන තීන්දු 'මදක්' වැරදීමෙන් ලක්ෂ ගණනක් දෙමළ ජනයාට හාමතේ, බෙහෙත් නැතුව, බෝම්බ වැදී මියෙන්නට විය.
    තමන්ගේ සහයෙන් මරා දැමූ, අතුරුදහන් කළ ජනයාට දැන් ජවිපෙ "අපි අලුතෙන් හිතමු" යි කියයි.

    ජවිපෙ පැත්තෙන් මෙය ඉතාම හොඳ යෝජනාවකි. ජවිපෙ ප්‍රමුඛ ජජබ ට අලුතෙන් හිතන්නට වුවමනා නම්,

    1) යුධ අපරාධ විභාග කරන ලෙස,

    2) හමුදාව විසින් භාරගෙන රැගෙන ගිය දහස් ගණනක් ජනතාවට කළේ කුමක්දැයි හෙළි කරන ලෙස,

    3)හමුදාවෙන් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින දෙමළ ජනතාවගේ ඉඩම් ආපසු ජනතාවට ලබා දෙන ලෙස,

    4)චෝදනා රහිතව වසර ගණන් සිරකර ඇති දෙමළ ජනයා නිදහස් කරන ලෙස,

    5)උතුරු නැගෙනහිර සිවිල් ජීවිතය මිලිටරීයට පවරා තිබීම අහෝසි කරන ලෙස,

    ගෝටාබය රජයට බල කළ හැක. මේ සියල්ල ජවිපෙ අනුදැනුමෙන් සහ පූර්ණ දායකත්වයෙන් සිදු වූ නමුත් ජවිපෙට දැන් වෙනස්ව සිතන්න වුවමනා වී ඇති බැවින් අවශ්‍ය නම් මේවා කළ හැක.

    නැත්නම්, බර අවිවලින් පහර දෙන්න කිව්වේ අපි, මහින්දව යුද්ධෙ කරන්න ඇදගෙන ගියේ අපි ආදි ලෙසින් තවමත් කියන ජවිපෙට, ''අපිට පොඩ්ඩක් බැලන්ස් නැති වෙලා ඔයාලාගේ මිනිස්සු ලක්ෂ ගාණක් මළා නේදැ"යි දෙමළ ජනයාට ටෝක්ස් දෙමින් සිටිය හැක.

    යුද්ධය වළකා ගැනීමට තිබූ සමාජ ශක්‍යතාව සහමුලින් වනසා දැමූ ජවිපෙ, කිසිම අවංක දේශපාලන ස්වයං විවේචනයකින් තොරව තමන්ගේ සහයෙන් සමූල ඝාතනය කළ ජනයා හමුවට යන්නේ රෙදි ඇඳගෙන ද?

    ReplyDelete
  30. laankikayo bahutharak konda pana nathi, buddiyen adu jathiyak une ai

    podi kale idan gahala banala bayakarala haduwama oka wenne. kiyannenam winaya hadnawa kiyala. eth bihiwenne paurshayak nathi , thaarkika buddiyak nathi mukundo ewun tikak. iskoledi guruwaru mona gu kathawa kiwath ekata oluwa wananna purudu karala eliyata daanawa. . ithin iskolen eliyata awath thaniyama theerna ganna ba.hama welema eththu gannanne guruwaraya sarwasampurnai lamai kiyana un modayo kiyala. ithin samajeta bassamath thamanta ihalin horek mokek hityath uuta garu karanawa. un monawa kiwath ekatath oluwa holla holla innawa.
    anika iskole guruwaru prashna kiyana ewa kathabaha karala wisadaganna purudu karanne na. hama ekama kewiten gahala wisadanne.un winaya kiyanne kotata kapapu kondeta.. ithin mun eliyata awath karanne podi prashnetath gahamara ganna eka

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න