.

.

Jun 8, 2022

පාඨලීගේ නිවැරදි තීරණය.

 


පාඨලී සිටියේ කිසි ලෙසකින් හෝ තමන්ට ගැලපෙන තැනක නොවේ.

මා පාඨලීගේ දේශපාලනයට වැඩිමනක්ම කැමති වන්නේ, ඔහු වෙනස් විය හැකි, වෙනස් වන දේශපාලකයකු වන නිසාමය.

දිනෙන් දින වෙනස් වෙමින් වේගයෙන් ඉදිරියට යන ලෝකයේ, වෙනස් වීම් වලට බියෙන් අප අද හිඟන රාජ්‍යයක් වී අවසානය. ලෝක බලවතෙකු වූ ඉන්දියාවේ ජනතාව සමච්ඡලයට ලක් කරනා අප උන්ටත් අන්ත ගෝත්‍රිකයෝය. අප තරම් වෙනස්වීම් වලට වැද්දන්ටත් වඩා බිය ජාතියකි.

2009 සිට ගෙන එන පුනර්ජනනීය විදුලි බල පනතක්, 2022 දීත් පැය ගනන් කළුවරේ සිටියදීත්, මාෆියාවකට බයේ, දින කීපයක බ්ලැක්ව්ට් එකකට බයේ, තවත් කල් දමන්නැයි කියන 1/4 කන්නි විපක්ෂ නායකයෙක් හා මාෆියාවේ මුදලට වහල් වූ දේශපාලුවන් හා පූජකයින් ඉන්නා රටකට, ඉදිරියේදී හෝ ගොඩ යා හැකියයි සිතන්නේ නම්, එය සිහිණයාක්ම පමණි.

පාඨලීගේ දේශපාලන ඉතිහාසයේ ඔහු නොයෙක් පිල් හා කණ්ඩායම් සමඟ දිගටම වෙනස් වෙමින් පැමිනියද,  හැමවිටම වෙනස් වූයේ ඔහුට අවාසියක්, අවැඩක් සිඳුවන ආකාරයෙනි.

එජාපයේන් වෙන්ව සජිත් පිල හා එක්වීම ඔහු ගත් අමනෝඥම දේශපාලන තීන්දුව බව මගේ මතයයි. ඒ ඔහුට කිසිසේත්ම නොගැලපෙන දේශපාලන අම්බරුවන් පිරි දේශපාලන මඩුවකි.

ඒ බව ජනතාවද ඔහුට ඉතා අඩු මනාප ප්‍රමාණයක් ලබා දීමෙන් ඔප්පු කරන ලදි.

ඔහු එජාපයේ උන්නේ නම්, අනාගතයේදී එහි නායකත්වය ඉතා පහසුවෙන් ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව පැහැදිලිවම තිබින. ඔහු වටා සිටිනා පිරිසද කිසිසේත් සජිත් වැනි බොළඳ දේශපාලකයෙක් හා එක්විය යුතු පිරිසක් නොවේ.

ඔහු වටා සිටිනුයේ, ඔහු මෙන්ම, ලාංකිය දේශපාලනය පමණක් නොව, ලෝක දේශපාලනය ගැනද දැණුමක් සහිත, උගත් බුද්ධිමත්, රට පිලිගත් වෘත්තීයවේදීන් පිරිසකි. එමෙන්ම ඔවුන් විප්ලවවාදීන් පිරිසකි.

එහෙත් මා ඔහුගේ අඩුපාඩුවක්ද විශේෂයෙන් දකිමි. ඒ ඔහු අඩුම තරමින් එක් ප්‍රදේශයක් හෝ තෝරගෙන, ජනතාවට වඩාත් සමීප, ජනතාවාදී දේශපාලකයකු ලෙස ක්‍රියා නොකිරීමයි. මෙය ඔහුගේ මෙන්ම විමල් වීරවංශගේද අසුපාඩුවකි. ඔවුන් ජාතික දේශපාලකයන් යැයි සිතා ක්‍රියා කරනා උඩඟු ප්‍රතිපත්තියකි.

ජනතාව මෙන්ම අනෙක් දේශපාලකයින්ද සිතන්නේ, ඔවුන් තමන් නියෝජනය කරනා අය නොව, කිසියම් මාන්නයකින් යුත් විශේෂිත පිරිසක් යැයි කියාය. 

රණසිංහ ප්‍රේමදාස අගමැති වන තෙක් ලංකාවේම ජනතාව ඔහු දැන උන්නේ නැත. ඔහු සුචරිතය හා කෙසෙල්වත්ත අවට ජනතාවගේ මහත්තයා විය. පසුව මැද කොළඹ ජනතාවගේ ප්‍රේමදාස මහත්තයා විය. මහින්දගේ ගමන වුවද එසේමය.

ජනතාව සමඟ දේශපාලනය නොකොට රටේ නායකයා වීමට කුමන හෝ වාසනාවක් තිබුනද, ඔවුන් අසාර්ථක නායකයෝම වෙති.

චන්ද්‍රිකා, සිරිසේන, රනිල් හා ඝෝඨා ඊට උදාහරණ සපයයි. මන්ද ඔවුනට ජනතාව වෙනුවෙන් වගකීමක් හෝ වගවීමක් නොමැතිව වාසනාවට ධූරන්දර වූ පුද්ගලයන් වීමය.

දැන් ඔහු ස්වාධීන වී සිටියද, හැකි ඉක්මනින් එජාපය හා එක් වී කොළඹ ප්‍රදේශයේ සංවිධායකයකු විය යුතුය.

සිංහළ බෞද්ධ නායකයින්ට කොළඹ ඉඩක් නැතයි යන බොරුව විමල් වීරවංශ මෙන්ම සරත් වීරසේකර විසින් බොරුවක්ම කොට අවසානය.

ඔහුගේ දේශපාලන අනාගතය වඩාත් සුභදායි එකක් වී,

ඔහුටත්, රටටත්, ජනතාවටත් වඩාත් දියුණු බුද්ධිමත් රාජ්‍යයක ජීවත් වීමට ලැබේවායි පතමි.

මන්ද, පාඨලි යනූ..

"බුද්ධිමත් ජනතාවගේ දේශපාලන නියෝජනය"

ඔහුම පමණක් වීම හේතුකොට ගෙනය.

.

10 comments:

  1. කතාව සම්පූර්ණ ඇත්ත බන් මාතේ ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ රනිල්ගෙන් පස්සෙ රටේ නායකත්වය ගන්න යම් දැනුමක් තේරුමක් ඇති වගේම වගකීමක් සහිතව කටයුතු කරන්න හැකියාවක් තියෙන එකම ඔප්ෂන් එක පාඨලී චම්පික රණවක විතරයි. වර්තමානයේ ලංකාවේ දේශපාලන පක්ෂ විපක්ෂ සියලුම කණ්ඩායම් වල රාජපක්ෂ පවුල, රනිල් වික්‍රමසිංහ සහ පාඨලී චම්පික රණවක හැරුණාම වගකීමක් ඇතුව රටේ පාලනය භාර දෙන්න පුළුවන් කියලා හිතෙන කිසිම කෙනෙක් ලංකාවේ දැන උගත් සියලුම ජනතාවට නෑ.

    හැබැයි තව පැත්තක් තියනවා පාඨලීලට තරගයක් දෙන්න දේශපාලනික ක්ෂේත්‍රයට පිටින් කට්ටිය එන්න ඉඩ තියෙනවා සෑහෙන්න දුරට. දැන් බලන්න ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගෙන
    බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමෙන් පසු පුරප්පාඩු වන පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ධම්මික පෙරේරා පත් කිරීමට නියමිත බවද වාර්තා කරල තියෙන්නෙ ලංකාවේ මාධ්‍ය මගින්.
    මන්ත‍්‍රීවරයෙක් ලෙස පත් වීමෙන් පසු ඔහු අමාත්‍යධූරයක දිවුරුම් දෙනු ඇති බවත් එය ආයෝජන ප්‍රවර්ධනයට අදාළ ප්‍රධාන පෙළේ අමාත්‍ය දුරයක් වනු ඇති බවද දැනගන්නට ලැබුණා මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    මේ අතර හෙට පෙරවරුවේ පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී බැසිල් රාජපක්ෂ සහභාගී වන ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා එහිදී තම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්‍ෂ අදහස් දැක්වීමට නියමිත බවත් තමන් ලංකාවේ රටේ සංවර්ධනයටත් ආර්ථිකයටත් ඉටුකළ සේවය ඇතැම් පිරිස්වල කිසිදු අගය කිරීමකට ලක් වී නැති බවට බැසිල් රාජපක්ෂ පවසා ඇති අතරම ඒ අනුව තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවද ඔහු තම සමීපතම හිතවතුන් පිරිසකට සඳහන් කර ඇතිබවත් තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ තීරණය මේ සතියේ දී පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යොමු කරන බවද බැසිල් රාජපක්ෂ කියා ඇති බව කියන්නේ ඇත්ත ද?

    ReplyDelete
  2. බෝතලයක් ගහලා හාන්සි වෙමු

    ReplyDelete
  3. මංගල කියන්නෙ කවුද?
    මංගල කියන්නෙ ලංකාවෙ මෙතෙක් බිහිවුණු අසාම්ප්‍රදායිකම දේශපාලකයා. වැඩිපුර ව්‍යවහාර වෙන වචනෙන් කිව්වොත් රැඩිකල්ම දේශපාලකයා. මොකද අපි ලංකාවෙ රැඩිකල් කියන තරමක් කියන්නෙ සාම්ප්‍රදායික ග්‍රාම්‍ය දේශපාලනයට. මංගල පක්ෂ අතර දේශපාලනය විතරක් නෙමෙයි ඊට වඩා ලොකු සංස්කෘතික දේශපාලනයක් කළා. ඒකට ප්‍රධාන හේතුව විදිහට මං දකින්නෙ මංගලගේ සමලිංගික නැඹුරුව. සමලිංගික ප්‍රජාව අතරත් මංගල රැඩිකල් චරිතයක්. එයා විශ්වාස කළේ නෑ සමලිංගිකයන්ට විවාහ වීමේ අයිතිය අවශ්‍යයි කියල. එයා හිතුවෙ ඒක විෂම ලිංගිකයන්ව කොපි කිරීමක් කියල. සමලිංගිකයන් විසින් ඔවුන්ගේ සංස්කෘතියක් නිර්මාණය කරගත යුතුයි කියල.
    ‘ලේ උරාබොන කූඩැල්ලෙක් වෙනවට වඩා සමනළයෙක් වීම මට ආඩම්බරයක්’
    මේ වෙනස් ලිංගික නැඹුරුව හින්දම මංගල ලංකාවට ගැලපුනේ නෑ. එයා ප්‍රධානවම ගැටුනෙ ලංකාවෙ ලොකුම අවුල එක්ක. ඒ තමයි සිංහල බුද්ධාගම. සිංහල බෞද්ධ කියල කියන්නෙ. දේශපාලනය ඇතුලට ආගම ඇතුල් වීම නිසා දේශපාලනයත් ආගමත් දෙකම අර්බුදයට යනවා කියල මංගල දැක්කා. එයාට බුද්ධාගම ගැන තිබුණා ආධ්‍යාත්මික දර්ශනයක් හැටියට ලොකු ගෞරවයක්. ඒත් දේශපාලන කොන්ත්‍රාත් කරන චීවරධාරීන් එක්ක තිබුණ ලොකු තරහක්. මේ ගැන මංගල ලියපු බෞද්ධයාගේ විලාපය මං හිතන්නෙ මෑතක එලිදැක්වෙනවා.
    එයා සියලු අන්තගාමීත්වයන්ට විරුද්ධ තැනක දේශපාලනිකව පිහිටන්න උත්සාහ කළා. ඒකට කිව්වෙ රැඩිකල් මැද කියල.
    ‘සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ’
    ලංකාවෙ දේශපාලනයෙදි මංගල වැදගත්ම වුනේ එයා සෑම විටකම පාලමක් වුනු නිසා. මංගල දේශපාලන තාප්පයක් නෙමෙයි. මේ වෙලාවෙ මංගල හිටියා නම් කියලා ගොඩක් අය කියන්නෙ ඒ හින්ද. එයාට පක්ෂ අතර, පුද්ගලයො අතර එකඟතා ගොඩනගන්න පුළුවන්. ඒ එකඟතාවය ගොඩනැගෙන්නෙ විශ්වාස කළ හැකි කෙනෙකුගේ මැදිහත්වීම උඩ විතරයි. මංගල එවැනි විශ්වාසයක්, විවෘතභාවයක් දිනාගෙන තිබුණ. අරගලයෙදි මංගලගෙ අඩුව දැඩිව දැනෙන බව ඇත්ත.
    මංගලට තිබුණ ඉතාම දියුණු සංස්කෘතික ජීවිතයක්. මං වඩාත්ම ආශක්ත එතනට. කියවන පොතපත, ඇසුරු කරන කලාවන් ව‍ගේම කන බොන ජීවත් වෙන විදිහ ගැන ඉතාම සියුම් සෞන්දර්යයන් තැවරුණු ආර්ට් එකක් එයාට තිබුණ. එයාට වටිනා දේ වුනේ විඳීම, අත්දැකීම, නැත්තං එක්ස්පීරියන්ස් එක. භෞතික මිළ මුදල නෙමෙයි.
    දේශපාලකයෙකු තුල තිබිය යුතු අසහායම ගුණය විදිහට මං දකින අසා සිටී‍මේ ගුණය මං ගැඹුරින්ම දැක්කෙ මංගලගෙන්. මේසයක් වටේ ඉන්න බුද්ධිමතාගේ ඉඳන් අන්තිම මුග්ධයා දක්වාම එකම ගෞරවයකින්, ඉවසීමකින් අහන් ඉන්න පුළුවන් විශිෂ්ට ගුණයක් එයාට තිබුණ. හැම කෙනෙකුගේම අදහස මේසෙට එන්න ඕන කියල විශ්වාසයක් තිබුණ. කිසි කෙනෙක් සර්ලා හෝ මැඩම්ලා නෙමෙයි අපි වගේම සමාන පුරවැසියො කියන එක එයාගෙ දේශපාලනයේ තිබුන.
    මං හිතන්නෙ මංගලගේ දේශපාලනයෙන් අපිට තේරුම් ගන්න තියෙන වැදගත්ම දේ මේ අසා සිටීමේ ගුණය කියල. විශේෂයෙන්ම මේ වැඩිපුරම ගැඹුරෙන් අසා සිටිය යුතු වෙලාවක් නිසා.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  4. සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
    මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
    ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .

    ReplyDelete
  5. කඩවත තට්ට මංජුවා බයිසිකල් පදිනවා කියලා කොල්ලෝ රවට්ටගෙන ගිහිං උන්ට පුකේ ඇරලා මාට්ටු නේද?

    ReplyDelete
    Replies
    1. එංජින් බොලේ ටක ටක
      තට්ට මංජුවාගේ ඇට දෙක
      සයිකලේ වටේට එල්ලෙනවා
      බල්ලෝ පැන පන අල්ලනවා

      Delete
  6. චම්පික කියන කතාව හරි .JVP එකයි SJB එකයි මළමිනී උඩින් හරි ගොඩ වැඩිකරගනී .ඒවා ජේවීපී කරයෝන්ටයි ප්රෙමදසලටයි අලුත් දේවල් නෙමෙයි .හැබැයි චම්පික කියන්නෙත් අංක එකේ ඩීල් කාරයා මිනිහ බලන්නේ රනිල්ගෙන් පස්සේ UNP එක ගන්න. සජියට අන්තිමට ඉතුරු වෙන්නේ දාගෙන ඉන්න බාටා දෙක විතරයි, ආර් ප්‍රේමදාස පියාණෝ නොවුණානම් බූරු පුතාණෝට සෙකුයිරිටි ජොබ් එකක් තමයි කරන්න වෙන්නෙ. පාඨලී මොකටද බූරුවෙක් කර උඩ තියාගෙන යන්නෙ?. සමගි ජන බලවේගයේ අනිත් මොළකාරයොත් බූරුවා අත්හැරියෙ නැත්නම් අනාගතයක් නැහැ.

    මේ වෙලාවේ ලංකාවේ ආර්ථිකය ගොඩ ගැනීමට වගකීමක් සහිතව කටයුතු කරමින් බදු ප්‍රතිපත්ති වැනි මැක්‍රෝ ලෙවෙල් පොලිසීස් වගේම අනිත් මොනිටරි, ෆිස්කල්, සප්ලයි සයිඩ්, ලේබර් මාකට්, ටැරිෆ් ට්‍රේඩ් පොලිසීස් වගේම මැක්‍රෝ ලෙවෙල් එකේ අනිත් සබ්සිඩීස්, ප්‍රයිසස් ඇන්ඩ් මාකට් රෙගියුලේශන්ස් ක්‍රියාත්මක කරන්න වගේම සියලු ආකාරයේ ස්ථාවර ආර්ථික ප්‍රතිපත්ති සඳහා දේශපාලන ස්ථාවරත්වය අත්‍යවශ්‍ය සාධකයක්, මේ වෙලාවේ මම හිතන්නේ රටේ පවතින දේශපාලන තත්වය දිගටම ස්ථාවරව තබාගෙන මුලින්ම ආර්ථිකය ගොඩදාගත යුතුයි.

    අනික ලංකාවේ දැනට තියෙන තත්වය යටතේ මැතිවරණ තිව්ව කියල වැඩක් ඇත්තෙත් නෑ ඉතින්, මොකද මිනිස්සුන්ට තෝර ගන්න කිසිම ඔප්ශන් එකක් නෑ එක පැත්තකින්... අනිත් පැත්තෙන් විපක්ෂ වල ඉන්න කට්ටිය කවුරුත් පණ ඇතුව බය නැතුව වගකීමක් බාර අරගෙන කට්ට කාගෙන වැඩේ ගොඩ දාන්න කැමැත්තක්වත් හැකියාවක් වත් නෑ, රනිල්ට සපෝට් එකට ඕනෙනම් චම්පික විතරක් ඉදිරිපත් වෙයි, ජනතා විමුක්ති-පෙරටුගාමී බලව්වේගය කෝප් කමිටුව බාර අරන් හොරකම් වංචා කතන්දර ටිකක් හොයාගෙන මාධ්‍ය හරහා ඒවා වවාගෙන කමින් ටයිම් පාස් කරයි.

    ඉන්න එකම ඔප්ෂන් එක චම්පික රනිල් සුසංයෝගය විතරයි පෙන හැටියට, අනිත් පක්ෂ වලිනුත් හොඳ අය තෝරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕනේ, ධම්මික පෙරේරා වගකීමක් බාර අරන් කරන්න කැමති නම් ඌටත් චාන්ස් එකක් දීල බලමු, කොහොමත් දැන් ඉතින් උලත් එකයි පිලත් එකයි, රාජපක්ෂ කල්ලිය ශේප් එකේ ඩවුන් ගිහින් පස්සෙ අවුරුදු ගාණකින් මමී රිටර්න්ස් මූවී එකේ වගේ ආයෙත් ගේමට එන්ටර් වෙන්න හොරගල් අහුලනවා, උන්ට ආයෙත් නැගිටින්න බැරිවෙන්නත් මොකක් හරි ප්ලෑන් එකක් කරන්න වෙනවා, ඒත් රනිල් සහ ඇමරිකන් ඉන්දියන් ඩීලර්ස්ලා ඒකට කැමති වෙයිද සැකයි, රාජපක්සලාත් දැන් ඉන්දියාව ඇමරිකාව එක්ක ශක්තිමත් ඩීල් එකකක ඉන්නේ චීනය කැපුණට පස්සේ හැබැයි චීනුත් හොරගල් අහුලලා ගේමක් දෙන්න ඉඩ තියෙනවා.

    දැනට චීන්නු සජිත් එක්ක ගේමක් ගහන්න ගිහින් සජිත් මෙලෝ රහක් නැහැ කියලා තෙරිලා අයින් කරලා දැම්මාට පස්සේ උන්ට ලංකාවෙන් හොඳ විස්වාසවන්ත ලීඩර්ගෙනෙක් සහිත පාටි එකක් සෙට් කරගන්න බැරිවෙච්චි එකෙන් තමයි උන් සයිලන්ට් ඉන්නේ. උන් ලංකාවේ වෙනස්ම විදිහක අලුත් පාටි එකක් එකපාරටම ගේන්නත් පුලුවන්, ඇෆ්ඝනිස්ථාන් වල තලීබාන් ඩීල් එක වගේ දෙයක් වෙන්නත් පුලුවන් කොහොම වුණත් තව අවුරුදු දෙකක් වත් යනකම් ඔය තියෙන විදිහට ගිහින් ආර්ථිකය ස්ටැබිලයිස් කරගත යුතුයි නැත්නම් රට තවත් කුජීත විදිහට විනාස වෙලා තමයි නවතින්නේ නේද?

    ReplyDelete
  7. ලංකාවේ ආර්ථිකය බිඳවැටීමට මූලික වශයෙන්ම හේතු වූයේ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති වෙනස් වීමට වඩා වාහන ආනයනය නැවතීම සහ කොවිඩ් තත්වය යටතේ මාස ගණන් රට වසා තබමින් බදු ගෙවන කර්මාන්ත සහ සේවා ආයතන වල ටර්න් ඕවර් එක අඩාල කිරීම නිසා බව මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්. ආටිගල පවසනවා අඔබ දකින්න ඇති, මේ කතාවේ ලොකු ඇත්තක් තියෙනව. ලංකාවට වාහනයක් ගේනකොට 300% විතර බද්දක් තිබුන, උදාහරණයක් හැටියට ජපානය් වාහන නිශ්පාදකයන් උපයන ලාබයට වඩා ලංකාවෙ රජය එක් වාහනයකින් ලාබයක් ඉපයුව. ඩොලර් 1000 ලංකාවෙන් පිටවුනාට ඒ වගේ 300% නැවත ලබා ගත්තා. ආනයන නවත්වල දේශීය නිශ්පාදන දිරිගන්වන්න බැහැ. කියුබාවේ වාහන ආනයනය කරන්නෙ නැහැ නමුත් කුයුබාවෙ නිශ්පදිත වාහනත් වෙලදපොලෙ නැහැ. පහුගිය දශක කීපයේම ලංකාවට වාහන ආනයනය කරත් ලංකාවේ වාහන එකලස් කිරීමේ කර්මන්තශාල 13ක් ඇතිවුන. මඉක්‍රො, සොටි, මහින්ඩ්‍රා කර්මාන්ත්ශාලා ලංකාවෙ පටන්ගත්තේ වාහන ආනයන තිබුන කාලෙ.

    ReplyDelete
  8. සෞම්යාගේ රෝස පාට හුත්තට දිව දාලා ජුස් උරලා බොන්න තිබ්බා නම්.

    ම්ම්.. මතක් වෙනකොටත් ඉවසන්නම බෑ. පෑන්ටි එකක් ඉඹින්න තිබ්බා නම්.

    පුකේ හිලටත් දිව දානවා සෞම්යාගේ.

    සෞම්යාට කියලා මගේ කටට චූ කරගෙන බොනවා.

    දිව දාන්න දෙන්න සෞම්යා මට.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න