.

.

Jun 16, 2022

රටේ මෙන්ම ජනතාවගේද ෆැන්ටසියට කෙල වූ පසු...

 



ඝෝඨාට පලු යන්නට බැන්නාට, මේ රටේ පට්ට ගෝත්‍රික ගං කබර බයියෝ ප්‍රාර්ථනා කරන්නේ ඝෝඨාගේ සිස්ටම් එකම බව මේ වන විට ලෝකයාම දැනගෙන හමාරය. උන් හිතන්නේ උන් නිධානයක් උඩ ඉඳගෙන ඉන්නා බවත්, නන්දලාල් හෝ රනිල් හෝ පාඨලී හෝ සජිත් හෝ අනුර හෝ අරගලකරුවෝ හෝ පැමිණ ඒ නිධානය ගොඩ දමා මේ රට තව්තිසාවක් කරනු ඇතැයි කියලාය. 

මේ රටේ ටොයියෝ කියා පිරිසක් නැති අතර, උන්ද අමු ගෝත්‍රිකයින් පිරිසක් බව මාතලන් කියන්නේ අදක ඊයේක නොවේ. උන් ටොයියන් නම් කිසි දිනෙක බූරුවෙක් වන සජිත්ට හෝ අනුරට කඩේ යන්නේ නැතිය. යන්නේ රනිල්ටය.

මේ කිසිවකුට චන්දය නොදෙන, තියෙන දේ කා වෙන බලාගෙන සිටිනා පිරිසක් සිටිනාතර, උන් පමණක් කිරි ටොයියෝ ලෙස කවදත් වැජඹෙති.

රාජපක්ෂලා හොරකම් කරමින් (අද වන තෙක් ඔප්පු කර නැත), කොමිස් ගසමින්, (අද වන තෙක් ඔප්පු කර නැත), ආර්‍යාවෝ, කුමාරවරුන්, හත්මුතු පරම්පරාවද සමඟ ප්‍රාදේශීය රජවරුන් හා දැසි දස්සන් හා එක්ව පිස්සු කෙලමින් හෝ ගෙනගිය කළු සල්ලි ආර්ථිකයට තිත තබා, යහපාලනයක් කියා බඩකඩුත්තුවක් ගෙනත් ක්‍රෝටන් කොළ කන්නේ, අප ජාතියට උරුමයෙන් ලැබෙන්නාවූ ඉරිසියාව හේතුව නිසාය.

2015 ට පෙර පැවති ආර්ථිකය බිස්නස් කාරයන්ට හොඳ එකක් බව සියළුම බිස්නස් කාරයෝ පිලිගන්නා සත්‍යයය. එහෙත් රාජපක්ෂලා හා සෙට්ටෙක විතරක් කන බොන එක දිරෙව්වේ නැති මුලු රටම, කෙලත් නැතිව ඇරගන්නේ, එක පවුලකට කෙලින්නට ගිහිල්ලාය. 

ඒ වෛරය එලෙසින්ම අදටත් පවතින බව 9 වනදා රට පුරා මෙන්ම, අදටත් බුකිය පුරාද පැහැදිලිව දකින්නට පවති. ඒ ඔවුන්ටද නාමල්, යෝෂිත, චිචි, ලිමිණි, ටට්‍යානා වීමට නොහැකි හීනමාන වෛරයයි. එහෙත් ඊට වඩා ආර්ථිකට මෙන්ම රටට විනාශයක් කළ රනිල් වික්‍රමසිංහ, අද ගැලවුම්කාරයාගේ චරිතයට පන පොවන්නේ, ආර්ථිකය ගැන මෙලෝ අල බෝලයක් නොදන්නා අමන ජනතාවගේ පිහිටෙනි.

2015 සිට රනිල් වික්‍රමසිංහ කරේ ලංකාවේ මැද පන්තියේ පරිභෝජනවාදි ජීවන දර්ශනය රටේ ආර්ථිකයටද ඇප්ලයි කරනා එකය.

මැද පන්තියේ පරිභෝජනවාදී ජීවන රටාව යනු කුමක්ද?

▪️දහ අතේ ණයවී කරනා ප්‍රී ෂූට්, ෆයිව් ඉස්ටාර් වෙඩින් රිසෙප්සොන් හෝම් කමින් බැචුලර්ස් පාටී,

▪️හවුසින් ලෝන් ගෙන හදනා ලක්සිරි නිවාස

▪️වසර ගනනකින් ගෙවීමට ගන්නා ගෘහ භාන්ඩ හා විදුලි උපකරණ,

▪️ලීස් දමා ගන්නා වාහන හෝ යතුරු පැදි,

▪️ක්‍රෙඩිට් කාඩ් වලුන් රෙස්ටුරන්ට් වලින් කෑම, ෂොපීන් මෝල් වල සැරි සැරීම,

▪️ණයට ගෙනත් සුපර් මාකට් වලින් කෑම

▪️ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවනා ප්‍රයිවට් චැනලින් හා නර්සිංහෝම් වල දරු උපත්,

▪️ඉගෙන ගත්තත් නැතත් හතර අතේ ණය වී කප්පම් හා ජරාව දී, කොළඹ උසස් පාසලකට දරුවන් දමා ගැනීම,

▪️ඉගෙන ගත්තත් නැතත් සෑම සබ්ජෙක්ටෙකටම හතර අතේ ණය වී දෙන ටියුෂන්...

▪️ගෙවා නිමවූ නිවාස හා වහන නැවතත් උකසට තබා දරුවන් රට යැවීම....

▪️උන් ආයේ පැත්ත පලාතේ එන්නේ නැතුවාක් මෙන්ම සතයක් හො නොඑවීම නිසා ඉච්ඡාභංගත්වයට පත් වී රෝගීන් වීම...

▪️ඇපල් සැම්සුන් නොවේ නම් ෆෝන් එපා කීම..

▪️බ්‍රෑන්ඩඩ් නැත්නම් ඇඳුම් පැළඳුම් එපා කීම...

වැනි, සත පහක වැඩක් නැති විකාර හා සෝබන වැඩ වලට වියදම් කර, ණය වූ ක්‍රෙඩිට් කාඩ් එක සෙට්ල් කිරීමට තවත් ක්‍රෙඩිට් කාඩ් එකක් හෝ ලෝන් එකක් ගැනීමය.

අපරාදේ කියන්නේ රනිල් කරේද එවන් උන්ගේ පඩිය වැඩිකර, වැඩි පොලී ගෙවනා සවරින් බොන්ඩ්ස් නිකුත් කර ගන්නා ඩොලර් වලින් බඩු අඩුවට දී, ඒවාට පොලී ගෙවීමට තවත් ණය ගන්නා එකය. අන්තීමේ රනිල් ඇපත් නැතිව ගෙදර යන්නේ තිබූ ණය ප්‍රමාණය දෙගුණයක් කරලාය.

රනිල්ගේ කාළයේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සඳහා දෙන්න කියපු ලෝන් බැංකුවලින් ලබා දුන්නේ රැකියාවන් කරනා උන්ට පර්සනල් ලෝන් විදියටය. මේවා නියාමනය කරන්නට උන්ට බැරි වුනේ ලෝකයේ ලොකුම වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව කුලියාපිටියේ හදපු නිසා වෙන්නැතිය.

ණයට ගෙන මිනිසුන්ට බඩු අඩුවෙන් දී , ගත් ණය වලට ගෙව්වා සහ ඒවා නිකුත් කරමින් හොරා කෑවා මිස එකඳු විදෙස් ආයෝජනයක් හෝ ගෙනාවේ නැතිය.

එහෙත් රට අවුලක් නැතිව දිව්වේ රටේ සුළු හා මධ්‍යම පරිමාණයේ වෙළඳ ප්‍රජාව නිසාය. ඔවුන් බහුතරයකගේ වෙළඳාම වූයේ ආනයන භාන්ඩ වෙළඳාමය.

කරුමය කියන්නේ, ඒ මූසලයින් එලවා රාජපක්ෂලා නැවත ගෙනාවද, මුන් කළේ රට එතෙක් පවත්වාගෙන ගිය දේශීය ව්‍යාපාරික ජාලයටත් කෙලලා අරිනෙකය. අද වන තෙක් කිසිඳු විදෙස් ආයෝජනයක් රට තුලට පැමිණ නැති අතර, ආනයන තහනම් හා කන පැලෙන බදු හේතුවෙන් දේශීය ව්‍යාපාරික ප්‍රජාව යන්නේ හොම්බෙන්‍ය.

ණයට ගන්න තැනකුත් නැත, දෙන්න එකෙකුත් නැත. එහෙත් වියදම් වල අඩුවකුත් නැත, පරිභෝජන රටාවද එසේමය. 

දැන් උන් ලීස් කර ලබාගත් වාහන බැංකුවට උකස් උනෝතින් වස ලැජ්ජාවය, බස් එකේ යන එක වස ලැජ්ජාවය, දරුවෝ බස් වල කොච්චි වල යවන්න බැරිය. උන්ට බ්‍රෑන්ඩඩ් සපත්තු මේස් බෑග් අරගෙන දෙන්න ඕනෑය. සරළ වීමට,කැප කිරීම් කරන්නට කැමති නැතිය.

ඒ නිසා උන් කියන්නේ හඳෙන් හරි තෙල් ගෙනත් දීපිය අපි ගහන්නේ සල්ලි දීලාය කියලාය. එහෙත් එසේ ගෙනෙනා තෙල් ගසා මේ රට ගොඩදමා තිබුනා නම්, සංචිත නැතිව කෙලවෙන්නේ නැතෙයි යන්නත් උන්ට තේරෙන්නේ නැතිය.

දැන් තොපේත් රනිල්ගේත් ආතල් අවසානය. මේ රටට අමතර මුදල් ඒමට නම්, තියරිය අනුව තියෙන්නේ ක්‍රම තුනකි.

1. අපනයන ආදායම වැඩි කිරීම.

2. සංචාරකයින් වැඩියෙන් ගෙන ඒම.

3. සෘජූ විදෙස් ආයෝජන කඩිනමින් ගෙන ඒම.

අපනයන ආදායම වැඩි වීමට නම්, මේ රටේ ඇති ලබ්බක් නැත. කෘෂිකර්මාන්තය දේශීය පරිභෝජනය සඳහාත් මදිය. මේ රටේ විසිකරන ඇටෙ‍යි දන්ඩයි පැල වෙනවාය කීවාට මෙතුවක් කල් එහෙම වැවෙන්න නම් පිටරටින් පෝරයි කෘමිනාශකයි ඕනමයි කියා වහ බිව්වෝය, දැන් නම් ඒ මොකුත් නැතුව තමන්ගේම ගොම වලින් වවන්නට සියල්ලෝම පෙල ගැසිලාය.

නිශ්පාදන කර්මාණ්තයක් ඇත්තේම නැති අතර, භාන්ඩයක් නිම කිරීමට නම් මෙහේ ඇති ලබ්බක් නැති අතර, රෝ මැටිරියල්ස් සියල්ලම වාගේ ගේන්නට ඕනා පිටරටින්‍ය. එහෙම අස්ප ගනන් බඩු ගන්න සුද්දන්ට අර්ෂශ් අමාරු ඇත්තේ නැතිය. අඩු මිලට භාන්ඩ හා සේවා සපයන රටවල් ලෝකයේ තවත් තියෙනවාය.

ලයිට් නැති, ගෑස් නැති, නිදහසේ පයින් හෝ යාමට නොහැකි රටකට සංචාරකයෝ එන්නේ නැතිය. එහෙම එනවා නම් එන්නේ බැග් පැකර්ස්ලා හෙවත් හිපියෝ වනාතර, එම ක්ෂේත්‍රය ප්‍රවර්ධනය සඳහා ඝෝඨාභය විසින්ම කාපිරි මුඩුක්කුවක් නිර්මාණය කර දීම ගැන එතුමාට අපේ ගෞරවය හිමි විය යුතුමය.

මේ රට ගොඩගැනීමට ඇති එකම තියරොටිකලි ක්‍රමය විදෙස් ආයෝජකයින් ගෙන ඒමය.

එහෙත් මේ දක්වා එවන් වැඩපිලිවලක් කිසිවකු හෝ විසින් ඉදිරිපත් කර නැතිය. තව ටිකෙන් මහ එකා අදානිගේ වින්ඩ් පවර් ප්‍රොජෙක්ට් එකටත් කෙලිනවාය.

ඒ නිසා තවදුරටත් ෆැන්ටසි ලෝකවල ජීවත් වීමේ ආශාවන් අත් හැර ගත යුතුය.

රාජපක්ෂලාට අත් හැරීමේ බණ දේශණා කරනා සමාජයකට අත් හැරීමේ ගුණය වඩවා ගැනීම එතරම් අමාරු දෙයක් වන්නේ නැතිය.

අප නම් කොහොමත් සරළ ජීවිත ගෙවනා කිරි ටොයියෝ නිසා එතරම් අවූලක් ඇත්තේ නැතිය.

ෆැන්ටසි ලෝක වල ජීවත්වූ අනේපිඬු සිටානෝලා, ඉන්ධන පෝලිම් වල, පැස්ටෝල් පෝලිම් වල, කිරිපිටි පෝලිම් වල ඉන්නවා දැක්කාම, තනි ඇහැට ඇඬෙනවාය. (ඇත්තටම පුකෙන් හිනා යනවාය)

මේ රට ගොඩගැනීමට තවත් සුපිරිම ක්‍රමයක් තියෙනවාය. එහෙත් ඒක කරන්න හිටපු එකා ගෙදර ගිය නිසා ඒ සිහිණයත් අත් හැර...


පුචෙන් සිනා සිසි 

අතැඟිලි අල්ලලා....

එන්න යන්න

මල් මාවතේ....


.

61 comments:

  1. ගුතලන් වගේ ගොන් පොන්නයෝ ටික කරත්ත වල බැදලා පාරේ දක්කන්න තිබ්බා නං හොදයි

    ReplyDelete
    Replies
    1. සෙක්ස් කියන්නෙ සොබා දහමේ ආර්තිකය තුල හිඟයක් නැතුව පවතින දෙයක්. ඉර එළිය වගේම. ඒත් ඒක අපේ සමාජයේ බරපතල හිඟයක් විදිහටයි නිර්මාණය වෙලා තියෙන්නෙ. සෙක්ස් සංස්කෘතිකකරණය වෙලා තියෙන්නෙ ඒ විදිහට. මේ හිඟය තමයි අපි පවත්වාගෙන යන්නෙ. ඒ හිඟය පියවන ආශාව තමයි විවිධ ස්වරූපවලට පරිවර්තනය වෙමින් අලෙවි වෙන්නෙ. ඇත්තටම නිරුවතින් ශරීර ගැටෙන ලිංගික අත්දැකීමක් කියන්නෙ දෙවියන් සමග ගතවන මොහොතක්.

      මේ අර්තයෙන් පොනෝග්‍රෆි කියන්නෙ ධම්මපදය වගේ දෙයක්. අපේ සංස්කෘතික, සභ්‍ය ජීවිතය ඉරා දමන මොහොතක්. අපිව අසභ්‍යයට තල්ලු කරනවා කියන්නෙ අපි නිදහස ලබනවා කියන එකයි. වනචර කියන්නෙ ඒකට.

      නිරුවතට මේ තරම් ඉල්ලුමක් නිර්මාණය වෙන්නෙ ඒක හිඟයක් හැටියට නිර්මාණය වෙලා තියෙන නිසයි. ඇත්තටම අතිරික්තයක් වශයෙන් පවතින ලිංගික මොහොත සංස්කෘතිය ඇතුලෙ ඉතාම සීමිත බවට පත්කරලා තියෙනවා. මේ හිඟය ඇතුලෙ තමයි අපේ සභ්‍ය ජීවිතයේ සියලු ආශාවන් නිෂ්පාදනය වෙන්නෙ. කාගෙ හෝ ලීක් වීඩියෝවක් ආපු ගමන් ඒවා හතරවටේ හූ කියාගෙන ෂෙයාර් වෙන්නෙ ඉතාම සාමාන්‍ය චර්යාවක් අතිශය සීමිත විකෘතියක් බවට පත්වීම ඇතුලෙයි.

      සෙක්ස් කියන්නෙ පූජාවක්. ඒක අතිරික්තය තුල විඳින්න ඕන අත්දැකීමක්. සීමිත බව ඇතුලෙ සෙක්ස් විඳිනවා කියන්නෙම පන්සල්වලින් බුද්දාගම ඉගෙනගන්නවා වගේ වැඩක්.

      Delete
    2. අපේ සමලිංගික තරු කුමරි

      Delete
    3. කඩවත තෙල් පෝලිමේ ඉන්නකොට පූට්සයිකල් එකෙකින් ආපු තට්ටයෙක් මට පුකේ ඇරලා ගියා. මං දැන් මොකෝ කරන්නේ?

      Delete
    4. ඒ තට්ට පකා ඔසී වල ඉඳල මොංගල් නිසා ආපහු ලංකාවට ඩිපෝට් කරපු තැඹිලි ගස් යට වාඩිවෙලා ඉන්න ගමන් තමන් බුදුවෙලා කියලා හිතාගෙන ඉන්න අමු මැටි හැලි වලන් පොන්න මීහරක් වහන්සේ කෙනෙක් බව පේනවා නේද මචන්?

      Delete
    5. බස්තියං පයින් යන්නේ ඇයි?
      සූරියආරච්චි‍ ඩොල්පින් එකේ යන්නේ ඇයි?

      සාරංගා නැවෙන් ඇවිත්, ඉකොනොමැට්ට රෂිනිට දිව දාන්න ඇවිත්.

      Delete
    6. දැන් දැන් ගොඩක් මිනිස්සු චිකන් කන එක අඩු කරල පෝක් කනව නේද ?
      මම දන්න ගොඩක් ගෙවල් තියනව එහෙම.
      මොකොත් දන්නේ නෑ එහෙම

      මමත් කැමති පෝක් කන්න. කුකුලා මෙලෝ රහක් නෑ..පෝක් වල තෙල් නේද හැබැයි ගොඩක්...
      කුකුල කෑම අඩු කරල තියෙන්නෙ ෆාම් කුකුලගේ වසවිස හෝමෝන වර්ග නිසා වෙන්න ඇති.තම්බියගේ බිස්නස්1ට තමා පාඩු වෙන්නේ,,,මිනිස්සු දන්නවා කුකුලා වස ගොඩක් කියලා... හාල් කිලෝ1ක් ගන්න සල්ලි නැතුව ඉන්නවා රටේ මිනිස්සු , ඒත් මෙහෙම දේකුත් තියන නිසයි දැම්මේ..

      Delete
    7. පොන්න පුතාලයි පාරට තාර දමන්නේ

      Delete
    8. අපගේ පුකවල් රසිකට.

      ඔයාලගේ පුකවල් කාටද

      Delete
    9. නින්දෙන් කොස් ඇට බානකොට
      බළලගේ අත පිච්චුණාට පස්සෙ
      ඌ ආයෙ ලිප ගාව නිදා ගන්නෙ නෑ.

      Delete
    10. ඔන්න මේක අපේ යාලුවෝ කට්ටියක් A /L කරලා ගෙදර ඉන්න කාලේ එකෙක්ගේ ගෙදරක රැයක් මුරට ඉන්න උනාලු (දන්නවනේ ගෙදර කට්ටිය දුර ගමනක් ගිහින් රැ එන්නේ නැති නිසා ගේබලාගන්න ) කොල්ලොම 5දෙනෙක් ගෙදරක් තනියම ඉන්න කොට ඔන්න මුලිනම් ගේනවලු බෝතලයක් ඕක ඉවර උනාට පස්සේ දැන් කට්ටියට ටිකක් ඩෝප් ඒ උනාට මදි .... ආවලු යෝජනාවක් බඩුවක් ගේමු කියල ගෙදරට.... දැන් කට්ටිය දෙහිවල පැත්තට ඇවිත් අර ඉස්ටෙසමට යන පර දිගේ හොයනවලු ඒ පෙනුම තියෙන කෙනෙක් ඉන්නවද කියලා .... වෙලාව රැ 10ත් විතරලු...... ඔන්න්න එක අක්ක කෙනෙක් ඉන්නවලු ඊට ටිකක් එහායින් ඒදන් අපේ කට්ටිය 2කට බෙදිලා වාදේලු 2න් කියනවලු එය බඩුවක් කියලා තව 2න් කියනවලු ඒ වගේ නෙවි කියලා ... ඉතුරු එකා ඉදපන් මම ප්‍රශ්නේ විසදන්න කියලා ගනු කෙනා ගාවට මද ඩෝප් මරගාතේ ගිහින් ඇහැව්වලු ටිකක් සද්දෙත් දාලා "අක්කේ ඔය ගොනෙක්ද කියලා " වටේම ඉන්න කට්ටිය හරියට බලබල හිටපු ෆිල්ම් එක එක තැන නැවතුන වගේ ටිකවෙලාවක් ඉදල..... මුලින්ම අර ගෑනු කෙනාගෙනුත් ඊට පස්සේ වටේ හිටිය කට්ටියගෙනුත් නැවකට කෑවලු.....

      Delete
    11. කාලයක් දෙහිවල විලියම් හන්දියෙ හිටිය ඔය වගෙම සාරි තොරොමිබල් ඇඳ ගත්ත ගණිකාවක් දැන් ඇය වැහැරිලා වියපත් වෙලා ඒ හන්දියෙම සිගමන් යදිනව.

      Delete

    12. ටිකක් දිග උනා බං. ලයිෆ් මැටර් එකක් නිසා. සප් එකක් දියන්.

      දැන් අවුරුද 2ක වගේ ඉඳන් පුදුම වදයක් දෙන්නේ ගෙවල් වලින් බඳින්න කියල.
      2019 මුල තිබ්බ අවුරුදදක වගේ තිබ්බ එෆයාර් එක නැති උනා. ගිය අවුරුද්දෙ ගෙදර අයගෙ උවමනාවට දෙන්නෙක් බලන්න ගියා මට සෙට් උනේ නෑ දෙකම.
      මමත් පට්ට බිසී වෙලා හිටියේ. වයසත් ඒ හැටි වැඩි නැති නිසා මාත් ගානකට ගත්තෙ නෑ වැඩිය. දැන්නම් සෙටල් ඩවුන් උනානම් හොදයි කියල හිතනෙව.
      දැන් මම අවුරුදු 4කට ලංවෙන්න වගේ නැවතිලා ඉන්නව බෝඩිමක. ඒ ගෙදර අය මට මාර හිතවත්, දැන් ඉන්නවට සල්ලි ගන්නෙත් නැ, කෑමට විතරයි සල්ලි දෙන්නෙ. ඒ ගෙදර ඇන්ටිගෙ නෑදෑයො වෙන තැනක කෙල්ලෙක් මට ඒ ඇන්ටි සෙට් කරන්න ට්‍රයි කරනව. දැන් මාස 9යක් වගේ වෙනව. ඒත් පොඩි පොඩි අවුල් ටිකක් තියෙනව.

      කෙල්ල ගැන තියෙන අවුල්
      *****
      වයස කේස් එක----------
      කෙල්ලට 18ක් වත් නෑ ඒකි 2005හේ. මම 1995හේ. අවුරුදු 10ක ගැප් එකක් තියෙනව. මට ටිකක් අවුල් වගේ මොනා උනත්. කෙල්ලෙ උස මහතයි. ඒ උනාට මූන බැලුවම තේරෙනව වයස අඩුයි කියල. මමයි එකියි හරියට අයියයි නංගියි වගේ.

      අධ්‍යාපනය----
      o/l පාස්. මැත්ස් වලට, සයන්ස්, කඩ්ඩට A නෑ. c වගේ තියෙන්නේ. a/l කරන්න බෑලු. දැනට අම්මගෙ සැලොන් එකේ වැඩ. කොම්පියුටර් වැඩ සාමාන්‍යයෙන් පුලුවන්, ෆොන් එක වගේ අවුලක් නෑ. ගොඩක්ම ගොං නෑ. පට්ට හාඩ් වර්කින්. රෑ 8, 9 වෙනක් වැඩ කරනව. ටී වී එකේ යන ටෙලිඩ්‍රාමා බලන්නෑ. ඒ නිසා ටිකක් ශේප්.

      පෙනුම-----
      දැනට ලස්සනයි ඒත් බයයි මේකිට 25ක් විතර වෙනකොට මොන වගේ පෙනුම වෙනස් වෙලා තියෙයිද කියල. අම්ම කෙට්ටුයි ලස්සනයි නිසා ලොකු අවුලක් නෑ. ඒත් මම ඕන තරම් දැකල තියෙනව දෙමව්පියො කෙට්ට උනාට ළමයි අලි වගේ වෙලා තියෙන.

      පවුල ගැන තියෙන අවුල්............
      ****

      මේක තමයි ලොකුම අවුල..

      ගොඩක් හොඳ ෆැමිලි බැක්ග්‍රවුන්ට එකක් නෑ. මේකිට නිවුන් අක්කල දෙන්නෙක් ඉන්නව එක කෙල්ලෙක් බැඳපු එකා ඩුබායිවල fab කෙනෙක් අන් දෙන්න අනිත් කෙල්ලවත් එහෙට අරං. වැඩි දවසක් නෑ ගිහින්. මට හම්බ උනා ඒ ඩයල් එක ඌනම් පට්ට හොද එකා. ඌත් අවුරුදු 12ක් වැඩිමල් ඒ බැඳපු කෙල්ලට වඩා. ඒ නිසා වෙන්න ඇති කෙල්ලගෙ පැත්තෙන් කිසි අවුලක් නැත්තෙ මේකට. එයාලට ගානක්ම නෑ.

      මට කොන්දේසියක් දැම්ම බැන්ඳම එහේ නවතින්න ගෙදර පිරිමි පුලුටක් නෑ කියල. කෙල්ලගෙ තාත්ත ඉන්නව මිනිහ සෙපරේට් වෙලා ඉන්නේ. පවුල ටිකක් අවුල් කියන්නෙ කෙල්ලගෙ අම්ම නමය වසරෙදි හොරා පැනල ගිහිල්ල තමයි මැරි කරල තියෙන්නෙ. තාම අවුරුදු 35ක් වත් නෑ. මට හරියට අක්ක කෙනෙක් වගේ දැනෙන්නේ. ඒ මනුස්සය මට පුතා පුතා කියද්දි නිකන් අවුල් වගේ. මේ වගෙ හෙන weird වයිබ් එකක් තියෙන්නේ. අනිත් එක කතා කරන විදියත් ටිකක් විතර මොකක්ද මොකක්ද වගේ. කොල්ලො කෙල්ලො වගේ කතා කරද්දි 'පට්ට' වගේ වචන කියනව.

      පොඩි ගෙයක් තියෙනව පර්චස් 7ක වගේ හැබැයි ටවුමේ මේන් රෝඩ් එකට මූන දාල තියෙන්නේ. ඒකෙම යට තමයි කෙල්ලගෙ අම්මගෙ සැලෝන් එක තියෙන්නේ. පට්ට බිස්නස් එකක ත්යෙන්නේ දවසට. තව මංගල කේක් හදන වැඩෙත් කරනව. ගෙයයි ඉඩමයි කෙල්ලට දෑවැද්දට දෙනව කියල පොරොන්දු වෙලා තියෙන්නෙ. මම ඉල්ලලන්න ගියේ නෑ එයාලම තමයි කිව්වේ. තව පැන්ඩ කාර් එකකුයි ස්කූටරේකුයි තියෙනව. ගෙදර කෙල්ලො දෙන්නෙකුටයි අම්මටයි කාර් බයික් පදින්න පුලුවන්. වැඩට මාර දක්ෂයි, හෙන කඩිසරයි කම්මැලි නෑ. මගේ කෙල්ලටනම් ඒත තාම බෑ ඒත් මහන්සිවෙලා වැඩ කරන විදියට දැක්කම මේකි බැඳ ගත්තොත් ගෙදර වැඩ පල ටිකත් ගේමක් නැතුව නහයෙන් අඩන්නැතුව කරයි කියල හිතෙනව.

      මුලදි අපේ ගෙදරින් කැමති උනේ නෑ වයස කෙස් එක නිසා. ඒත් අවුරුද්දට අපි හැමෝම බෝඩිමේ ගෙදරදි මුන ගැහුනට පස්සේ ලොකු අවුලක් නෑ. අම්ම නම් දැන් එක පයින් කමතියි. ලොකු තාත්තගෙ වැඩිය කැමත්තක් නෑ. එයා කියන්නේ වයස කේස් එක නෙමේ ඉගෙන ගෙන නැති එකයි, හරිහමන් ජොබ් එකක් නැති එකයි, තව එක සීන් එකකුයි නිසා. මම ඒක පස්සෙ කියන්නම්.

      ලොකුතාත්ත පොඩ්ඩක් හොයල බලල තිබ්බ ඒ මිනිස්සු ගැන අහල පහලින්. ගොඩක් දෙනා අවුලක් කියල නෑ. ඒත් තැන් කීපයකින් කෙල්ලගෙ අම්මට වීල් කාරයෙක් එක්ක පොඩි පලහිලව්වක් තිබල අහුවෙලා කසාදෙ ගහල ගිය කතාවකියල. අපි කොහොමත් එයාල වෙන් වෙලා ඉන්නෙ කියල දන්නව. ඒකෙනුත් නිකන් පවුලෙ පොඩි අඩුකුලේ වයිබ් එකක් එන එකත් අවුල්.

      මේ මිනිස්සු මාව අඳුරගෙන මාස ගානක් උනත් මගෙන් දත ගලවන්න ට්‍රයි කරන බවක් පෙනුනෙ නෑ. කෙල්ල උනත් මුකුත් ඉල්ලල නෑ. මම දීලත් තියනේනේ පොඩි පොඩි දේවල්. අනේ මංද. කෙල්ලගෙ කටහඩට, කතා කරන විදියට, ගතිගුණ වලට දැන් ටිකක් ඒකිව ෆීල් වෙනව. ඒත් හිත කියනව ටිකක් හරි ඉගෙන ගත්ත කෙල්ලෙක් බැඳපන් කියල නැත්නම් ජීවත් වෙන්න ගියාම එපා වෙයි කියල.

      අනේ මංද බං හිතා ගන්න බෑ මොනව කරන්නද කියල. ඒ මිනිස්සුනගෙත් මහලොකු අවුලක් නෑ. පොඩි weird ගතියක් තියෙනව වයස් සීන් එක නිසා. කොහොමත් ඒකිට 18 වෙනකන් වත් ඉන්න වෙනව බඳින්නම්.

      මේකෙ අඩු වයසෙ, වැඩි අධ්‍යාපනයක් නැති, ගොඩක් හොඳ පවුල් පසුබිමක් නැති කොල්ලො බැඳපු උන් ඉන්නවනම් පොඩි ඇඩ්වයිස් ටිකක් දීපන්.

      Delete
    13. 2005ට කලින් ආතල් එකේ හිටපු ලංකාවෙ මිනිස්සුන්ට සංස්කෘතික කරෙක්ෂන් එකක් නිසා වෙච්චි දෙයක්!

      මට වඩා වයසින් බාල නංගිලා මල්ලිලාට ලියන වග නම්... (වැඩිහිටියන් මටත් වඩා අගේට මේ අත්දැකීම් විඳ ඇති බැවින්)

      2007 උසස් පෙළ කරපු මට හොඳටම මතක තියෙන දෙයක් තමයි ඒ දවස්වල හවසට රොටරියේ ක්ලාස් ඉවරවුනහම නුගේගොඩ හන්දියේ තිබුණු පැලස් හෝටලයට එකතුවෙන පාසල් යුනිෆෝම් ඇඳපු සිගරට් බලකාය.

      ක්ලාස් ඉවරවෙලා පාසල් යුනිෆෝම් එක පිටින්ම හෝටලේට ගිහින් මේසයක් වටේ ඉඳගෙන,

      "ගෝල්ඩ් ලීෆ් පහයි ප්ලේන්ටී පහයි" කියලා වේටර් මහත්තයට කිව්වහම එසැණින් සිගරට් පහයි ප්ලේන්ටී පහයි මේසෙට එන කාලයක්.

      එහෙව් කාලයක් 2008/09න් පස්සෙ ලංකාවේ තිබුනෙ නෑ. පාසල් යුනිෆෝම් ඇඳපු කොල්ලෙකුට කඩේ ඇතුළෙම ප්ලේන්ටී එකයි සිගරට් එකයි බීලා ගෙදර යන්න පුළුවන් කාලයක් ඊට කලින් තිබුනා.

      2007/08න් පස්සෙ මොකද වුනේ? හිංගලකමට ගරු කරන වෙස්මූණු රජාණන් කෙනෙක්ව බලයට ගෙනාවහම උන්නැහේ ඒක සිරා අරන් රජාට ඇන්දා. 21ට අඩු අයට දුම්පානය තහනම් කරලා සහ ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් කරලා ගෙනාපු නීති රීති මාරයි කියලා ඒ දවස්වල වැඩිහිටියන්ටත් හිතෙන්න ඇති.

      "Edit : කමෙන්ට් කියවලා ලියන කෑල්ලක්. ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම තහනම් කළ එක හොඳයි. බස් වලත් ඉස්සර මිනිස්සු බොනවා, මළ කරදරේ. ගැබිණි මව්වරුන්ට එහෙම ඉතා අහිතකරයි. සිගරට් එක මෙතෙන්ට ගත්තෙ රජය විසින් විකුණන්න ඉඩ දීලා තියෙද්දි මිනිස්සු මිනිස්සු කාකොටාගන්න ප්‍රධාන භාණ්ඩයක් නිසා. ලිබරල් ආර්ථිකයේ මරු පිළිබිඹුවක් තමයි සිගරට් එක. ළමයි, සිගරට් බොන්න එපා. ඒක ඇඟට හොඳ නෑ. බොන අයට වද දෙන්නත් එපා ඉතින්. විකුණන්න තියෙනවා, වැඩිම බදු ආදායම දෙනවා. ඒවායින් අපිට නිදහස් අධ්‍යාපන දෙනවා, බෙහෙත් දෙනවා. (දෙනව නෙමෙයි "දුන්නා") හරි එඩිට් එක ඉවරයි."

      බැලු බැල්මට ඒවා පට්ට නීති. ඒත් ලිබරල් ආර්ථිකයක් තියෙන රටක එවැනි අවශ්‍යතා වලට වුවමනා රිප්ලේස් වෙන බව මේ රටේ පාලකයො දැනගෙන හිටියෙ නෑ. අනික තමයි ඇඩ්වර්ටයිසිං වල බලය. "21ට අඩු අයට" කියලා ලොකුවට දාපු ගමන් ඉස්කෝලෙ ළමයින්ට හිතෙන්නෙම ඒක කරලා බලන්න. මොකද උන් ආස නෑ තමන්ව පොඩියට පේනවට.

      ඒ නිසා මේ වෙනකොට ලංකාවෙ පාසල් දරුවො නැවතිලා තියෙන්නේ අයිස්, කුඩු, මාවා, ස්ටෑම්ප්, පිල්ස් ආදී මෙකී නොකී මත්ද්‍රව්‍ය ලෝකයක් මැද. ඒව පාවිච්චි කරන්නෙත් හොරට තැන් තැන්වල සෙට් වෙලා ඉතාම නරක විදිහට.

      නමුත් ඊට කලින් මිනිස්සු මානසිකව හරි ලිබරල්. එහා මේසෙ සර්ලා සිගරට් බොනකොට මෙහා මේසෙ ශිෂ්‍යයො සිගරට් බිව්වා. කවුරුත් උපදෙස් දෙන්න ගියේ නෑ. උපදෙස් දුන්නෙ ඉස්කෝලෙ ඇතුළෙදි විතරයි.

      ඔය රෝයල්, තර්ස්ටන්, මහානාම එකට ගියපු මගෙ පරපුරේ එවුන්ට මතක ඇති ඒ කාලෙ ඉස්කෝලෙ වෙලාවෙදි පවා රහීමා හෝටලේ තිබුණු දුම් ජාලාව. කවුරුත් හොර වැඩ කරන්න කියලා වෙනම කලර්ඩ් ඇඳුමක් අරගෙන ආවෙ නෑ. ඔක්කොම කරේ යුනිෆෝම් එකෙන්. පාසල් කාලෙ කියන්නෙ කුතුහලය තියෙන කාලයක්. එතකොට හැමදේම ට්‍රයි කරලා බලන්න ආසයි. හොඳ ද නරකද කියලා වැඩක් නෑ. පාසල් ළමයි එහෙම තමයි.

      සිගරට් නීතිය නිසා පාසල් දරුවන් දුම්වැටි වලින් ඈත් වුනා කියලද ඔබ හිතන්නේ? එහෙනම් දැන් දුම්වැටි වලින් රජයට පාඩු වෙලා තියෙන්න එපැයි.

      ඉතින් රටේ ජනතාව දුම්වැටි වලට ඇබ්බැහි නොවුනොත් ඉන් ලැබෙන බදු ආදායම රජයට ලැබෙනවද? ඒ නිසා අර වගේ නීති ගෙනාවට කවුරු කවුරුත් හැංගිලා බලාගෙන හිටියෙ පාසල් දරුවො ඒවට ඇබ්බැහි වෙනකම් තමයි. නැත්නම් ඕක එක සැරේ තහනම් කරලම දාන්න බැරියැ? මිනිස්සු හැමෝටම අහිතකරයි නෙ සිගරට්. මිනිස්සු හැමෝවම ඒක සැරේ බේරගන්න තිබුනනෙ.

      අපි බලමු ෆේස්බුක් එක දිහා...

      යොවුන් සහ තරුණ පරපුර හිතන්නෙ ලංකාවේ සංස්කෘතිය කියන්නෙ මහ හිරගෙයක් කියලා. ඒ නිසාම සංස්කෘතිය කියන නම ගෑවුණු ඕනෑම තැනකට පහරදෙන්න හිතෙන එක පුදුමයක් නෙමෙයි. වටිනා දහමක් වෙච්ච බුදු දහමටත් ගැරහුම් එන්නෙ ඒ නිසා.

      බුදු දහමෙ නෙමෙයි ප්‍රශ්නය තියෙන්නේ. ප්‍රශ්නය තියෙන්නේ "ඊනියා සංස්කෘතිය" තුළයි. හොර දේශපාලුවො, හොර හාමුදුරුවරු, ඇබිත්තයො, බොරු උත්සව ගැන තියෙන පිළිකුලයි මේ එළියට එන්නෙ.

      නූතන ඊනියා සංස්කෘතික විප්ලවය ලංකාවට එන්නෙ 2005න් පස්සෙ. ඒ නිශ්චිත මොහොතේ බලය අල්ලන්න ගේම් ගහපු වාමාංශික පක්ෂ පවා ඒ ඊනියා සංස්කෘතිය නිර්මාණය කිරීම පිළිබඳ වගකීම ගන්න ඕන. (දැන් දන්නෑ වගේ හිටියට)

      ඒ වෙලාවේ බලය අල්ලන්න තිබුණු ලේසිම ක්‍රමය තමයි ටයිකෝට් ඇඳපු ලංකාවේ ලිබරල් පක්ෂයේ ජනපති අපේක්ෂකයාට එරෙහිව සරම බැනියම අඳින, පෝයට බණ අහන දේශීය පින් ගොනෙක් බලයට ගේන එක. මැද මාවතේ සහ වාමාංශික හැමෝම එකතුවෙලා ඒක කරා ඉතින්. (වාමාංශිකයන්ට දැන් සැපද?)

      ඒකට මුල පිරෙන්නෙත් පියාණන් කෙනෙකුගෙන් තමයි.

      Delete
    14. '77න් පස්සෙ ලිබරල් ආර්ථිකයක් එක්කම "ධර්මිෂ්ඨ සමාජයක්" ලබාගන්න ගිහින් ලංකාවෙ මිනිස්සු අනාථ වුණු අනාථවීම ජාත්‍යන්තර අනාථවීමක්. ලිබරල් ආර්ථිකයක් ඇතුළේ කොහෙද තියෙන්නේ ධර්මිෂ්ඨ සමාජයක්?

      ලිබරල් ආර්ථිකයකදී ලාබ මතනෙ ඔක්කොම පදනම් වෙන්නෙ. ඒ නිසයි සුබසාධන ව්‍යාපාර ටික රජය විසින් පවත්වාගෙන යා යුත්තෙ. මුන් ඒක කළේ අනිත් පැත්තට. සුබසාධන ව්‍යාපාර ඔක්කොගෙන්ම කොමිස් ගහන දුර්දාන්ත පාලනයක් ඇතිවුනා පුතාණෝගෙ පියාණන්ගෙ පාලනයෙන් පස්සේ.

      ඒ පියාණන්ගේ ප්‍රතිරූපය ගොඩනගන්න කරපු සංස්කෘතික බොරු නිසා ලංකාවෙම මිනිස්සු අනාථවුනා. 2005 මහ රජාණන්ගෙ ආණ්ඩුව කියන්නෙ පියාණෝගෙ ආණ්ඩුවෙම දිගුවක්. නරක දිගුවක්. ස්පීඩ් එක ඩබල්.

      '88/'89 කාලෙ කැලැන්ඩර් එහෙම තියෙනවනම් වැඩිහිටියන්ගෙන් ඉල්ලගෙන බලන්න. කාමුක ගෑණු ළමයි ඉන්න ලස්සන කැලැන්ඩර් ගෙවල් වල මහ සාලෙ මැදත් එල්ලලා තිබුනා. කවුරුත් ගෙහිමියාට උපදෙස් දෙන්න ගියෙ නෑ. ෆිල්ම් හැදුනා. වල් පත්තර තිබුනා... ලිබරල්.

      කැබරේ තිබුනා, ක්ලබ් තිබුනා, බොන්න තිබුනා. කවුරුත් උද්ඝෝෂණ එල්ලගෙන ආවෙ නෑ. ලිබරල් ඉකොනොමි කියන්නෙ එහෙම තමයි. එහෙම වුනහම තමයි රටේ සල්ලි සංසරණය වෙන්නේ. 2005න් පස්සෙ ඉතින් සංස්කෘතිකව මාරයි, ඒත් කන්නත් නෑ. සැපද? නැත්නම් ලැජ්ජ නැද්ද?

      '90 දශකයේ මැදදි පවා ලංකාවේ මිනිස්සු ලිබරල් මානසිකත්වයක හිටියා. වැව් වල, ගංගා වල නාන්න යන තරුණයො කලිසම ගලවලා යට ඇඳුම පිටින් නෑවා. බොක්සරුත් නෙමෙයි, ත්‍රිකෝණ හැඩැති නියම යට ඇඳුම් පිටින්. බොන එවුන් බීලා සින්දුත් කිව්වා.

      ඒත් ගමේ සෙට් එක එකතුවෙලා "අන්න පිටගමකින් ඇවිත් අපේ ගමේ අසැබි ලෙස හැසිරෙනවා යකෝ!" කියාගෙන උන්ට ගහන්න ආවෙ නෑ. එහෙම ආගන්තුකයින් සහ ගම අතර බෙදීම් ඇතිවුනෙත් රජාණන්ගෙ ඊනියා සංස්කෘතික විප්ලවය නිසා. ගමයි නගරෙයි මුන් බෙදුවා.

      ඉස්සර තාත්තලා ගෙවල් වල පාටි දානකොට "අමො අමො පොඩි ළමයින්ට එල්ල දෙල්ල එපා" ගාගෙන සංස්කෘතික රංගන දැක්වුවෙ නෑ. පොඩි එවුන් ළඟට ආවහම ඌටත් මූඩියට ටිකක් වක්කරලා දුන්නා. බඩේ අමාරු වලට හොඳයි කියලා. ඉතින් කොච්චර ලිබරල් ද? එහෙම වෙන්න එපැයි. ලොකු වුනහම පොඩි එකාට හොඳ නරක දෙකෙන් කැමති එකක් තෝරගන්න ඉඩදෙනවා මිස ඌට බැරියර් දැම්මෙ නෑ.

      ඔය ඔක්කොම අස්සෙ අපේ ඇඟට නොදැනී මරු වැඩ ටිකක් වුනා. ලංකාවෙ තරුණයො පැද පැද හිටපු ජපන් බයික්, ජපන් වාහන ටිකෙන් ටික වාෂ්ප වෙලා ඉන්දියන් බයික්, ඉන්දියන් වාහන, ඉන්දියන් නාට්‍ය, ඉන්දියන් සින්දු, ඉන්දියන් ෆැෂන්, ඉන්දියන් ඉන්දියන් ඉන්දියන් වෙලා ඔක්කොම ඉන්දියන්ම වුනා.

      අර "ඔයා ඉල්ලෙ ලෙතු කැල් පියල්" කියලා ගායකයන් දෙමලානුකරණය එන්නෙත් ඒවායේ දිගු හැටියට තමයි. ඒව දිග කතා.

      කොහොම හරි ලියන්න කම්මැලි වේගන එන හින්දා,

      '70, '80 දශකවල කොට ගවුම් ඇඳගෙන, මඟින් හම්බවෙන රත්නෙ අයියගෙ බයිසිකලේ මැදපොල්ලට බරවෙලා රවුම් ගහපු, ඒත් තමන්ගෙ සීමා දැනගෙන ආදරේ කරපු, පවුල් හැදුවට පස්සෙ අම්මලාගේ රාජකාරිය අකුරටම ඉටු කරපු ලංකාවෙ කාන්තාවන්ට සිදුවුනෙත්,

      මේ ඊනියා සංස්කෘතික විප්ලවය නිසා අනාථ වෙන්නම තමයි.

      නැවැත්තුවා. ලියන්න කම්මැලියි. ලිව්වා කියලා ඉතින් මේක ආයෙ හැදෙයි කියලය!

      කට උල් කරලා,

      "මුනුවද අප්ප මේ? හ: රටවල්ද? ඒ...ව්!"

      Delete
    15. පුංචි වසිත පුතා වගේ ළමයිට අතවර කරන්න එපා අප්පච්චි. අප්පච්චි ආසද පුංචි වසිත පුතාට අප්පච්චිගේ වයසේ තට්ටයෙක් අතවර කරනවට?

      Delete
    16. කතෝලික දීප්ති. අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ සුද්ද පවිත්‍ර වූ ඇට දෙක.

      Delete
    17. මළපහ කොට ගුද විවරය සෝදා, දෑත් සබන් යොදා සේදීම අනවශ්‍ය බව අතිගරු ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතා කියා සිටි. එතුමා මේ බව සදහන් කරමින් වැඩි දුරටත් කියා සිටියේ වැසිකිළි ගොස් ගුදයෙන් පිට කරනා මළපහ තමන්ගේ බඩ ඇතුලේ සිට එලියට යන ඒවා වන බැවින්, ඒවා ස්වල්පයක් දෑතේ තැවරීම ගැටළුවක් නොවන බවයි. දෑත් වල තැවරී ඇති මළපහ කෑම සමග මිශ්‍රව ශරීර ගත වීමෙන් සෞඛ්‍ය ගැටළු ඇතිවන බව කීවත් එය සබන් නිශ්පාදකයන් විසින් කියනු ලබන අසත්‍ය ප්‍රචාරයක් බවයි මයිත්‍රීපාල සිරිසේන මහතා කියා සිටින්නේ. ශරීරය තුල තිබෙන මළපහ පිටකිරීමෙන් පසු, ඒවා නැවත ශරීර ගත වීමෙන් සෞඛ්‍ය ගැටළු ඇතිවෙනවා යන්න සම්පුර්ණ අසත්‍යයක් බවයි එතුමා සදහන් කරේ.

      මේ අනුව ඉදිරියේදී මළපහ කෑමෙන් කිසිදු සෞඛ්‍ය ගැටලුවක් ඇති නොවන බවට සදහන් කරමින් විශේෂ ගැසට්ටුවක් එලියට දැමීමට තමන් කටයුතු කරනා බවයි මයිත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වැඩි දුරටත් කිය සිටියේ.

      Delete
    18. මහත්තයට කියන්න, ඔය ලොකු ලොකු මන්ත්‍රීලා, ඇමතිවරු, ඔය නායක හාමුදුරුවරු අපේ ලොකු හාමුදුරුවෝ දැක්ක තැනදී මෙහෙම පහට හයට නැමිලා දන ගහල වදින්නේ. හැබැයි පුතෝ අපේ ලොකු හාමුදුරුවෝ හැමදාම රෑට මට දන ගහලා වැඳලායි කුටියෙන් යන්නේ..

      -සාමනේර තැන

      Delete
    19. සාරංගා නැවෙන් ඇවිත්
      සූරියආරච්චි‍? සූරියආරච්චි‍ බස් එකේ ඇවිත්
      එතකොට ඉකොනෝමැට්ටා පුකෙන් ඇවිත්

      Delete
  2. මේ හැම දෙයකටම හේතුව ගෝඨා ගේ ෆැන්ටසි ලෝකය මිස මහජනතාවගේ ෆැන්ටසි ලෝකය නොවෙයි.

    සමාගම් බදු අඩු කර එයින් ලැබෙන ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට ලබා දේවි යැයි කියන ෆැන්ටසිය නිසා රාජ්‍ය ආදායමෙන් බාගයකට විතර කෙලවා ගත්තා.

    ආදායම් බදු ගෙවීමේ ආදායම් මට්ටම ඉහල දාලා රාජ්‍ය ආදායමට තව දුරටත් කෙලවා ගත්තා.

    කාබනික පොහොර පමණක් භාවිතා කරන පළමු රට කිරීමේ ෆැන්ටසියෙන් සියලුම වගාවන් විනාශ කළා.

    IMF යන්න ඕනෑ නැහැ, අපි තමයි හොඳටම කරන්නේ කියන ෆැන්ටසියෙන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඔක්කොටම කෙලෙව්වා.

    දැන් තියෙන ෆැන්ටසිය තමයි, එයාට ෆේල් වෙලා යන්න බැහැලු. ඒ හින්දා සම්පුර්ණයෙන්ම රටට කෙලවපු එකා හැටියට යන්න බලාගෙන ඉන්නවාලු.(ඒක නම් ෆැන්ටසියක් නොවෙයි, රියැලටියක්.)

    ReplyDelete
    Replies
    1. හොද කරන්න බැරීම ලෙඩේ තමයි පිටරට ඉදන් ලංකාව හැදීම, නේද සැම්?

      Delete
    2. 1. ඡන්ද තියන්න සල්ලි නැහැ. ඒ නිසා සාකච්ඡාවෙන්, සම්මුතියෙන් ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න ඕනැ. නැතිනම් තියෙන එකෙන් අවශ්‍ය කාර්යයන් කරගන්න ඕනැ. කාලය, ශ්‍රමය, සාමය පිරිමසාගන්න ඕනැ.

      2. ජනතාවක් විදියට අපි මේ අර්බුදෙන් ගොඩඒම ගැන බැරැරුම් විදියට හිතන බව ලෝකයට පෙනෙන විදියට අපේ චර්යාවන් වෙනස් කරගන්න ඕනැ. ඒ කියන්නෙ ණයට අරන් ජොලිය දාන එක නවත්තන්න ඕනැ.

      2. විදේශ රටවලින්, ජාත්‍යන්තර සංවිධානවලින් උදව් ගන්න පුළුවන් විදියට ආර්ථිකය හැඩගස්වාගන්න ඕනැ.

      3. අපනයන ආදායමේ මට්ටමට වඩා ආනයන කරන්නට බැරි බව තේරුම් අරගෙන හැමෝම නාස්තිය දුරුකරලා, අරපිරිමැස්මෙන් කටයුතු කරන්නට ඕනැ.

      4. ඉන්ධන, පොහොර, බෙහෙත් වැනි ආනයනික දේ උපරිම ඵලදායීතාවෙන් භාවිතා කරන්නට ඕනැ.

      5. රටේ සාමය රැකගෙන සංචාරක කර්මාන්තය නැවත පණගන්වන්නට ඕනැ.

      6. හැකිතරම් පිරිස් විදේශ රැකියාවලට ගිහින් රටට ප්‍රේෂණ එවන්න ඕනැ.

      7. රාජ්‍ය වියදම්, නාස්තිය, දූෂණය අවම කරමින් ඵලදායිතාව නංවන්නට ඕනැ.

      8. රාජ්‍ය සේවය වෙනුවට හැම මට්ටමකදිම ව්‍යවසායකත්වය දිරිගන්වන්න ඕනැ.

      9. අපනයන නංවන්නට ඕනැ. නිෂ්පාදනය වැඩිකරගන්න ඕනැ.

      10. අසුබවාදය අතහැරලා මෙය වෙනස්වෙන්නත්, තිරසර ක්‍රමයකට මුලපුරන්නට අවස්ථාවක් ලෙසත් සලකන්න ඕනැ.

      Delete
  3. 1971 කැරැල්ලේ අනුත්තර නායකයා (වික්ටර් අයිවන් ගේ වචන) විජේවීර සහෝදරයා වුණාට වැඩේ වැරදිලා කස්ටියම හිරේ ගියායින් පස්සේ නායකයෝ පිල් කිහිපයකට බෙදුනාලු. ඔන්න දැන් ලොකු අතුල ගෝලයෝ ටික දෙනක් අල්ලගෙන විජේවීරව පතුරු ගහනවා පර්සනල් සිද්ධි ඔක්කෝම ඇදගෙන. මේක ගියා විජේවීරගේ කනට.

    විජේවීර දුන්නාලු ඇටෑක් එක "විවේචනය කළාට කමක් නෑ සහෝදරයා මට මඩ ගහන්න එපා!"

    ලොකු අතුලගේ රිටර්න් එක: "සහෝදරවරුනි විජේවීර කියනවා එයාට මඩ ගහන්න එපාලු. විජේවීර කියන්නෙ අසුචි කන්දක්. අසුචි කන්දකට මඩ ගහන්න මට පිස්සුයැ!"

    කතාවේ ආදර්ශය: අසුචි කඳු වලට මඩ නොගසන්න. කාටවත් වැඩක් නැති වැඩකි.

    ReplyDelete
  4. පිළිගත හැකියි. ගැහැණු පිරිමි වෙනස තදින්ම පෙණුනේ මේ දෙකොටසට සුවිශේෂ වූ කාර්යභාරයන් තිබුණු ප්‍රාථමික යුග වලය. (පිරිමියා දඩයම් කිරීම ගැහැනිය දරුවන් වැදීම ඇති දැඩි කිරීම හා ගෙදර දොර කටයුතු බලා කියා ගැන්ම) මේ භූමිකාවන්ගේ වෙනස ක්ෂය වී යන විට ජීව විද්‍යාත්මකව ගැහැණු පිරිමි වෙන්ස නැති වී යයි. තව වසර 1,000 කින් 2,000 කින් පමණ මානව ජනගහණයෙන් අති විශාල ප්‍රතිශතයක් චර්යාත්මකව හා ජීව විද්‍යාත්මකව ද්වි-ලිංගිකයන් විය හැකිය. සරත් විජේසූරිය වැනි අයට ගොඩයට මැජික් වූවාට මේවා සාමාන්‍ය දේවල්ය.

    ReplyDelete
    Replies
    1. මම නාවික හමුදාවෙන් ිශ්‍රාම ගෙන ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් ඇමති සමාගමේ උපදේශකවරයෙකු වශයෙන් සේවයට එක් වුණෙමි.


      අවුරුදු දෙකක් කොළඹ නැවතී සේවය කළ අතර ඉන්පසු සමාගමේ මගේ, පූර්ණ කාලීන සේවයේ අවශ්‍යතා අඩුවූ හෙයින් සහ මගේ ස්ථිර වාසස්ථානය මහනුවර වූ බැවින් ම නිවසේ සිට අවශ්‍යතාවයක් ඇති වූ විට පමණක් කොළඹට පැමිණ සේවය කිරීමට පටන්ගත්තෙමි.


      එසේ මගේ සේවයෙ යම් අවශ්‍යතාවයක් පැමිණ ඇති බව තීරණය කළේ නිස්සංක වූ අතර ඔහු මා එවර පැමිණ කොළඹ සිටිය යුත්තේ දවස් කීයක් ද යන්න ද මට දන්වා මට කොළඹ යාමට වාහනයක් එව්වේය.



      මෙවැනි අවස්ථාවල මම වැඩ කළේ ඔහුගේ නිවසේ සිට: නිවාස සංකීර්ණයේ කීවොත් වඩා සුදුසු යැයි සිතේ, ඔහු මට කොළඹ නැවතීමට ද සුදුසු ස්ථානයක් පිළියෙල කර දුන්නේ ය. මෙවැනි අවස්ථාවල බොහෝ විට මම දවල්ට කෑවේ ඔහුත් සමග ය. කොස් පොලොස් දෙල් කරෝල හොදි ,ගැමි එළවළු වලින් මේ ආහාර මේසය සංයුක්ත වී තිබුණු අතර, "කොච්චර සල්ලි තිබ්බත් දවසකට කන්ඩ පුළුවන් වේල් තුනයි" ඔහුගෙන් ආහාර ගනිද්දී නිතර කියවුණු වදනක් විය.


      Delete
    2. නාඋකයා උක උක යන්නේ ඇයි

      Delete
    3. කොන්ගෝ වනයේ කක්කා. ආර් දුමින්ද සිල්වා මගේ හරිහොද හිතමිතුරා.
      අති පුජ්‍ය අපරැක්කේ, පොඩි කකාගේ පුක රැක්කේ. කකා මහත්තයෝ අරගෙන ආවට දානේ, පිං දෙන්නං නිවනට යන්නට සංසාරේ.
      හරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේ, කවුරුන්දෝ කකා පුතේ කියලා දුන්නේ?
      ච්න්චිලා පර්සියන්. හොට පිට බිම ඇනිලා. පාරේ කුකුලේ හිටියා. මගේ හොටේ දික්වෙලා ළමයිනේ. මගේ ගොන් කම කසනවා, කසා ගන්න හැදුවා හැදුවා එත් කසා ගන්න බැහැ. ඒ කියන්නේ මට ගොන් කමක් නෑ කියලා නේද කකා?
      හතරමායිමේ, ඔකද අල්පොන්සන් කුබුට්ට වැටුනා.

      Delete
  5. ඇත්තම කිව්වොත් මේක කියවන්න පටන් ගත්තේ අටමාට බැනලා කමෙන්ට් එකක් දාන්න හිතාගෙනයි. මොකද ගොනා හැරෙන්නේ මොන පොල් පැලේ කන්නද කියලා අපි නොදන්න එකක්යැ!

    හැබැයි කියවාගෙන යනකොට අටමාගේ වෙනදා නැති පරිණත භාවයක් පෙණුනා. ඒ හන්දා "මෙන්න යකෝ මූත් වෙනස් වෙලා" කියලා කමෙන්ට් එකක් දාන්න හිතුණා.

    පෝස්ට් එකේ අන්තිම වාක්‍යය නිසා ඒකත් වෙනස් කර ගත්තා. දැන් ආයෙමත් බනින්නමයි හිතෙන්නේ.

    අර අරුණි ශපීරෝ නිතරම කියන හටියට හත් දෙයියනේ අනෙකාගේ මඟුල් ගැන කරදර නොවී අපේ වැඩක් බලා ගන්න අපට බැරි ඇයි?

    මේ පර්ශ්නය අටමාට වගේම සරත් විජේසූරියටත් අදාළයි.

    ReplyDelete
  6. හිත රිද්දා ගන්න එපා. මම ඇත්ත කිව්වේ. සමහරවිට අපට කෙළින් කතා කරන්න වෙනවා.

    ReplyDelete
  7. අද අපට පිළිගත නොහැකි සේ පෙනුනද අතීතයේ පිරිමින්ගේ වෘෂණ කෝෂ ඉවත් කොට ඔවුන් නපුස් බවට පත් කිරීම බොහෝ සමාජයන්හි ප්‍රචලිත වූ සිරිතකි. විශේෂයෙන් චීනයේ රජයේ ඉහළ නිලධාරීන් සියල්ලන්ම නපුංසකයින්ය. මෙසේ කිරීමට හේතුව ඔවුන්ට දරුවන් ලැබීමේ හැකියාව නැති කොට පවුල් ගත වීමට වකාශයක් නොදීමයි. මේ නිසා කාරණා දෙකක් ඉටුවේ. එකක් පෞද්ගලික ජීවිතයක් නැති නිසා ඔවුහු වැඩි වැඩියෙන් රාජකාරියට කැපවෙති. එය ඔවුන්ගේ එකම ජීවිතය කර ගනිති. වඩා වැදගත් දෙවැන්න ඔවුන්ගෙන් අධිරාජ්‍යයාට මොනම අයුරකින් වත් තර්ජනයක් නොවීමයි. ආදි චීනයේ ප්‍රකට මුහුදු ගමන් හතක් ගිය සෙනෙවියාද (ශෙන් ශෝ වගේ නමකි. හරියටම මතක නැත.) නපුංසකයෙකි.

    ReplyDelete
  8. 2009 Britain Got Talent ෂෝ එකේ ග්‍රෙග් ප්‍රිචර්ඩ් කියන මේ ළමයාගේ කටහඬ ගැන සංවාදයක් ඇතිවුනා මෙයා castrato or counter tenor කියලා. මට මේ දෙක මොකක්ද කියලා නොතේරුන නිසා අල්ලලා දැම්මා. දැන් කකාගේ මේ ලිපිය නිසා මතකය ඇවිස්සුනා. මේ කටහඬ සහ ඒ වෙනුවෙන් දමා ඇති කමෙන්ට්ස් කියවන්න. රසවත්.....ඒ ගැන දන්න අය තමයි කමෙන්ට් කරන්නේ.

    ReplyDelete
    Replies
    1. VURUSANA KOSADA MONAWADA EWWA AHAK KARAPU BLOG WRITERS LA NEDDA

      Delete
  9. සමහර ආගම් වලත් ඇට අයින් කළේ නැති වුණාට, වෙන වෙන කෑලි කපන්නෙ? ඉස්ලාම්, ක්‍රිස්තියානි, යුදෙව් ආගම්වල ළමයින්ගේ පොඩි කාලේ කෑලි කපන බව දන්නැද්ද

    ඒව නම් පට්ට බලු වැඩ නේ! ඇයි උන් ලොකු වෙලා ඒවා ඕන උණොත් ඒවා ආයිත් වැවෙනවද? ඒවා කැමැති උන්ට ලොකු උණහම කපා ගන්න කියල පොඩි උන්ව කපන එක තහනම් කරා නම් ඉවරයිනේ

    ආගම් වලින් මොනවා කිව්වත් තමන්ගේ ළමයින්ගේ බලෙන් කෑලි කපල අතවර කරන්නේ නැතිව ඉන්න අම්මල තාත්තලාට පුළුවන්නේ, එතකොට 18 පැන්නම කාටවුණත් ඕන නම් කපාගන්න පුළුවන් දැනෙන්නෙවත් නැතිවෙන්න.

    ReplyDelete
  10. මා මෙතෙක් දැක ඇති සුන්දරතම සිහිනය මෙසේය.

    මා වැතිර සිටියේ සවිමත් ලෝහමය ඇඳක් මතුපිට දමා තිබූ සුවපහසු මෙට්ටයක් මතය. එහි සුදු පැහැති ඇතිරිල්ලක් එලා තිබුණි. මා හිස රැඳී තිබුනේද ඉතා සුව පහසු වූ සුදු කවරයක් දැමූ කොට්ටයකය.

    විවිධ වයර් සහ ටියුබ් ඒ මේ අද ඇද බැඳ තිබුණද ඒවායින් මේ සුන්දර සිහිනයට කිසිදු බාධාවක් වූ බවක් නොපෙනුණි.

    මා සිටියේ සිවිලිම දෙස බලාගෙනය. මගේ මුළු මහත් සිහිනයම ඉතා අලංකාර ලෙස මැවුණේ ඒ සිවිලිමේය.

    මගේ දෑස් වැසී තිබුණේ යැයි මම නොසිතමි. ඇස් වසා කොයි ලෙසකින් සිහින දකින්නද?

    මේ සිහිනය ඇරඹුනේ කෙසේද යන්න හෝ එය අවසාන වූයේ කෙලෙසකද යන්න හෝ පිළිබඳව කිසිදු තොරතුරක් අද මගේ මතකයේ නැත.

    මට මතක මගේ සිහිනය පමණකි.

    එය පාට පාට සිහිනයක් විය.

    ReplyDelete
  11. මගේ අදහස නං කකා කතන්දර මැසිම බවට පත්වූ නිසා කතාවල කොලිටියට කෙල වූ බවයි.

    අර උඩින් ඉන්න ඇනෝට කියන්නෙ: කකාට "ෆීල්ඩ් එකේ නමක්" හදාගන්න ඕනෙයි කියලද ඔහේ කියන්නෙ. හයිකු පාර සැරටම වැදිල ඔල්මොරොන්දන් වගේද?:)

    මොනව කරන්නද අයියා? වීදුරු ගෙවල්වල ඉන්න මිනිස්සු ගල් ගහන්න හොඳ නෑ කියල කතාවක් තියෙනව නෙව. ඔය තුප්පහි වැඩ නවත්තලා , දන්න ලබ්බක් ලියාගෙන හිටියොත් මෙහෙම වෙන එකක් නෑ :)

    ReplyDelete
  12. අපේ වයසෙදි අපි දේශපාලනිකව සාර්ථක වෙන්නෙ ඔය අපි අපේම අතීතයට අදාළව ‘මෝඩ වයස’ය කියලා සිතන වයසෙ දැන් ඉන්න කොල්ලන්ව ‘ජාතියේ අනාගතය’, ‘ඉතිහාසයේ වගකීම පැවරී තිබෙන පරපුර’ වගේ කෑල්ලක් දාලා අන්දගෙන අපේ අරමුණ වෙනුවෙන් බිලිබෝයිස්ලා විදියට පාවිච්චි කරන්නට පුළුවන් නම් විතරයි. අපි ඔය වයසෙදි අපේ වැඩිහිටි පරපුරත් අපට ඒකම කළා.

    ReplyDelete
    Replies
    1. පැරණි පරම්පරාවල කට්ටිය තමන්ගෙ තරුණ කාලෙ ‘වීරකම්’ ගැන ලියපු (මං ලියපු කේපොයින්ට් වගේ) පොත් කියවා බලන්න. ඒව කියවන්න කලින් ඒවයෙ කවරෙ ඒවයෙ කර්තෘලා විසින් තවරලා තියෙන වීරත්වයේ ලැමිනේෂන් පටලය ගලවලා දාලා ඒව කියවන්න තරම් අලුත් පරපුර ස්මාට් විය යුතුයි. එහෙම ස්මාට් නැතිනම්, ඒත් අවුලක් නැහැ. රෝදය නැවත සොයාගන්න.

      Delete
  13. (මේ සටහන තව පාරක් කියවන්න කියලා මං ඔබට නිර්දේශ කරනවා.)

    ReplyDelete
  14. එදා අරගලබිමට රත්තරං පාටට ඉර පායලා තිබුන. සිංහ කොඩි අරගෙන ඒ මේ අත ගිය මිනිස්සු රත්තරං පාටට දිලිසුනා. හැමදෙයක්ම මට පෙනුනෙ ස්ලෝමෝෂන්. ස්ලෝමෝෂන් වෙන්නෙ ඇත්තටම වේගය වැඩි වුනාම. අරගලය එහෙම තැනක්. හැමෝම හැගීම්වලින් තෙමිලා හිටියෙ. ආදරෙන් මත්වෙලා හිටියෙ. එකම මිනිස් ගෝෂාවක්.
    ගෝටා – ගෝ හෝම්
    ගෝටා- ගෝ හෝම්..

    එතනින් යන තව රංචුවක්, කපුටු කාක් කාක් කාක් – බැසිල් බැසිල් බැසිල් කියනවා.
    කිසි තේරුමක් නැති සටන්පාඨ. දේශපාලනික නෑ බං ඕවා… මාව පහුකරගෙන යන රැවුල්ධාරීන් දෙන්නෙක් කතා කරමින් යනවා. පාර අයිනෙ කැතට දෙන්නෙක් සිංදු කියනවා. මිනිස්සු වටවෙලා අත්පුඩි ගහනවා.
    අරගලයට… ජයවේවා..

    ReplyDelete
  15. මේ ඒක නෙමෙයි අක්කගේ ලයිෆ් එක කොහොමද? ආතල් ද? ඔයා සැටිස්ද? සමද් ඇසීය..

    ජීවිතේ සැටිස් ද කියලා ඇහුවම කාටද සමද් ඔව් කියන්න පුලුවන්. නැතිවෙන දේවල් තියෙනවා ඇතිවෙන දේවල් තියෙනවා. හැබැයි එකක් මම මේ බියර් ටිකක් බිව්වා කියලා ඔයා එක්ක සෙස් කරන්න ලෑස්ති නැහැ හොදේ. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. කාමරේ කලින් හිටපු බෝඩර් කෙනෙක්ට මම කුස්සියේ ගෑස් එකේ වෑල් අක ගහගන්න කතා කලා.. එතකොට කරාමේ ලීක් එකක් තිබිලා කතා කලා. මොකද අපේ හස්බා ඕවාට හරි කම්මැලියා. බෝඩිංකාර මිනිහා දවසක් කුස්සියේදි මාව බදාගත්තා. මොබයිල් එකට නොනවත්වා මැසේජ් එවන්න ගත්තා. එයට පාලුයි ලු. තනියි ලු. එයාගේ තනියම යන ලෝකෙට මට ලයිට් එක වෙන්නලු. පස්සේ මම මහත්තයට කියලා පැන්නුවා. ඇයි වදේ මිනිස්සුන්ට ඕක කරන්නේ නැතුව වෙන සම්බන්ධකම් තියෙන්න බැරිද? මලී අවසාන කොටස කීවේ තරහකින් වගේය.

    ReplyDelete
  16. සිංගප්පූරුවේ වැසියෝ කෑමට රුසියෝ බව ලංකාවේ නාට්‍යයක සින්දුවක ගායනා කරනු මට ඇසී තිබේ. එය නම් සම්පූර්ණ සත්‍යයකි. කෑම කඩවල් ඇතුලට යාමට එළියෙ ඉතාමත් ඉවසිලිවන්ත ලෙස පෝලිම්වල රැඳී සිටින මිනිසුන් එහි සුලබ දසුනකි. බොහෝ දුම්රිය ස්ටේෂන් මුල්කරගෙන කේන්ද්‍රීය කරගෙන අති විශාල සාප්පු සංකීර්ණ සාදා ඇති අතර ඒවායේ එක් කොටසක් සැමවිටම පාහේ ආපනශාලා වලින් පිරී තිබේ. රටේ මිනිසුන්ගේ ආදායමේ හැටියට ඉතාමත් සාධාරණ මුදලට එම ආහාර ලබා ගත හැකි අතර ලෝකයේ බොහෝ franchise ආහාර දාමයන්ගේ ද කිසිදු අඩුවක් නැත.


    සාමාන්‍යයෙන් සිංගප්පූරුවේ රසවත්, මස් මාලු වලින් සපිරි ආහාර වේලක් ඩොලර් දහයකට අඩුවෙන් ලබා ගත හැකි අතර එහි බස් රියදුරෙකුගේ වැටුප ඩොලර් පන්දාහක් පමණ වෙයි. ඒ කියන්නේ වැටුපෙන් 2/1000 කි.

    ඒ කියන්නේ ලංකාවේ රියදුරෙකුගේ වැටුප රුපියල් හතළිස් දහසක් නම් රුපියල් 80 ක මුදලකි. ලංකාවෙ අද රුපියල් අසූවකට බනිස් ගෙඩියක් වත් කන්නට පුළුවන් දැයි සැක සහිතය.

    ReplyDelete
    Replies
    1. @ AnonymousJune 17, 2022 at 8:37 AM

      සිංගප්පූරුවේ ඔය කියන තරම් ලාබෙට කෑම වත් ඔය වගේ මහා ලොකු වැටුප් වත් නෑ බන් ඕවා බොරු කතා

      සිංගප්පූරුවේ අඩුම මිලට ගන්න පුළුවන් පාරේ යන ගමන් අතේ තියාගෙන කන street food වලටත් සාමාන්‍යයෙන් SGD ඩොලර් පහක් වත් යනවා, අඩුම බර්ගර් එකකුත් සිංගා. ඩොලර් 2.50-3.00 න් උඩ සාමාන්‍යයෙන් SGD ඩොලර් 7.50 ක් විතර වෙනවා හොඳ බර්ගර් එකක් ඒ නිසා කොම්බෝ එකක් අවමය SGD ඩොලර් 12 ක් වත් වෙයි

      ඉතාමත් සාමාන්‍ය තත්ත්වයේ ලාබ restaurant එකක නාසි ලමාක්, fishbowl noodles වගේ ගත්තත් ඩොලර් පහළොවක් විතර යයි පාරේ නම් SGD ඩොලර් 5.50 ක් විතර අඩුම ගානේ යයි ටිකක් හොඳ තත්ත්වයේ mid range එකක නම් ඩොලර් 70 - 100 අතර ගණනක් වෙයි දෙන්නෙකුට වගේ.

      සිංගා වල වැඩිම වියදමක් යන්නේ accommodation වලට ගෙවල් රෙන්ට් එහෙම ගිනි ගණන් ඒ අතින් බලද්දි කෑම බීම ලාබයි කොකා කෝලා බෝතලයක් ඩොලර් 2.90 SGD

      අනෙක් පැත්තෙන් සිංගා වල බස් ඩ්‍රයිවර්ලට ඔය කියන තරම් මහ ලොකු වැටුපක් ගෙවන්නේ නැහැ සාමාන්‍යයෙන් SGD ඩොලර් 1200 ක් විතර ඉඳලා උපරිම වශයෙන් ඩොලර් 4000 ක් විතර ගෙවයි ඕන නම් average එක සාමාන්‍යයෙන් ඩොලර් 2400 ක් විතර

      මේ බලන්න මේක ඕන නම්:
      https://sg.indeed.com/career/bus-driver/salaries

      මේ දවස්වල මැලේසියාවේ කුකුල් මස් මාංශ අපනයන තහනම සහ ඉන්දුනීසියානු පාම් ඔයිල් අපනයන තහනමත් නිසා සිංගාවල කෑම ගිනි ගණන් වැඩි වෙලා තියෙන්නෙ මේකේ කෙටියෙන් විස්තර ටිකක් තියෙනවා ;

      https://www.channelnewsasia.com/business/singapore-cpi-inflation-mas-mti-increase-record-april-2022-fastest-10-years-2700456

      Delete
    2. භාගයක් ගහලා හොද කුකුල් මස් රයිස් එකක් කමු

      Delete
  17. මාතා අපි පක්ෂ භේදයකින් තොරව අවංකවම කල්පනා කරලා බලනවා නම් ගෝඨාභයගේ යම් අඩුපාඩු තිබුනත් ඔහුගේ ඇතැම් තීරණ අති විශිශ්ඨයි.

    ආචාර්ය නන්දලාල් වීරසිංහ වගේ දක්ෂ නිලධාරියෙක් මහ බැංකු අධිපති කිරීමත් එවැනි විශිෂ්ඨ තීරණයක්. නන්දලාල් මහතා ඕස්ට්‍රේලියාවේ ඉඳන් ලංකාවට ආවේ ඔහුට ගෝඨාභය ගැන තිබුනු විශ්වාසය නිසා. නන්දලාල් මහතාට ඉදිරි වසර හය මහ බැංකු අධිපති ලෙස ඉන්න ඉඩ ලැබුනොත් අපේ රටේ ආර්ථිකේ හොඳ මට්ටමකට පැමිණේවි අනිවාර්යෙන් දැනටමත් ඩොලර් එක පාලනය කරගන්න පුළුවන් වෙලා විදේශ සංචිත වැඩිවෙනව ඒ වගේම මේ අමාරු කාලය පහුකර ගත්තාම ආපහු රටේ ආර්ථිකය දියුණුවට අවශ්‍ය ආයෝජන ආකර්ෂණය කරගන්න පුළුවන් වෙයි නේද?

    ReplyDelete
  18. post එකයි comments ටිකයි කියෙව්වම මොනවා කුරුටු ගාන්නද කියලා හිතුනා.

    ReplyDelete
    Replies
    1. Yeah that's true Nimal uncle, current generation is so much powerful see this guy, how talented? 🤔

      https://www.facebook.com/100009575183156/posts/3126140187715123/?app=fbl

      Gota go home

      අපි අනිවාර්යෙන් රාජපක්ෂ හොර හැත්තට හොඳ පාඩමක් උගන්වල මිසක් පස්සට යන්නේ නෑ නෑ නෑමයි...!

      Delete
    2. බෝල බෝල තන් දෙපසට වැනෙනව
      මරදානේ ගෙදරින් මම ගේනව
      පිළිකන්නේ මම ගොනෙක් ගහනවා//
      පොලීසියෙන් ඒවිද සුමනෝ//

      එළියට කීයද ඇතුළට කීයද
      මට නම් නැහැ වෙනසක් දැනුනේ . . .//
      බොම්බිලි සුවඳ හමන්නේ
      මන්නාරම සිහි වන්නේ . . .//

      පොලිසියෙ පාර ද හමුදා පාර ද
      මගේම පාර ද වැඩිය සැර . . .//
      ගමයගෙ පාර සැරයිනේ
      හෙමිහිට උඹ කොඳුරන්නේ . . .//

      Delete
    3. මේ කමෙන්ට් එක අර වැප්නි මලයා පහු ගිය කාලෙ ලීව පෝස්ට් වගේමයි !

      Delete
    4. බෝල බෝල තන එක එක මිරිකයි
      බැලුම් බෝලයක් වාගේ පිම්බෙයි
      ගග අයිනේ මම හමක් අදිනවා
      ප්රීතිය දාගන්නද සුමනෝ
      ගොම්බෙලි සුවද හමන්නේ
      මන්නාරමද උපන්නො

      Delete
    5. ඉතාමත් අවාසනාවන්ත ආකාරයට අද උදේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට යුධ හමුදා බල ඇණි කැඳවා තිබෙන බවත් ලංකාවේ ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ ලේකම් කාර්යාලය සියලු පිවිසුම් මාර්ග අවහිර කර තාවකාලික කූඩාරම් ඉදිකර ඇති බව පවසමින් එය නීති විරෝධී බව පවසමින් එම අවහිර කල පිරිස් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කිරීමත් සමග කලහාකාරී වූ පිරිස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම කණ්ඩායම් වලට නායකත්වය ලබා දී ඇති ජගත් මනුවර්ණ, ජෙහාන්, එරංග, ළහිරු, වසන්ත, වැනි කණ්ඩායම් අත්අඩංගුවට ගෙන වසර පහකට වඩා සිරගෙදරට යැවීමට කටයුතු කරන බව ආරංචියක් ආවා මේක ඇත්ත ද?

      Delete
  19. කිරි කෑ කෙන්ජි

    ReplyDelete
    Replies

    1. වික්ටර් මල්ලි කාණුව උතුරලා වගේ " මට ගෑනු කටහඬක් ඇහුනා. ඔලුව උස්සල බලන කොට චින්තක්කා. රෑ පාරවල් ගානේ ගිහිල්ල ඇඟපත විකුනලා කීයක් හරි හොයා ගෙන උදෙන්ම ගෙදර යනවා. චින්තක්කාගේ අතේ පාන් වගයක්. එකත් එකටම පොඩි එවුන්ට කන්ඩ ගෙනියනවා ඇති. මට චින්තක්කා ගැන දුකක් ඇති උනා. ගෑනි නොවිදිනා දුක් විදින්නේ පොඩි එවුන් හතර දෙනෙක්ව ජිවත් කරවන්ඩ.

      "කොහොමද චින්තක්කේ ඊයේ වාසිද ?" මම ඇහුවා.

      "මොන වාසියක් ද මල්ලි, චන්ද කාලේ නිසා පාරවල් වල පොලිසියෙන් ඉන්නවා. පැය තුනක් විතර මදුරුවෝ කකා පැට්ටේරිය පාරේ හිටගෙන හිටියා. බල්ලෙක්වත් පාරේ ගියේ නැහැ. අන්තිමේදී උදේ හතරට විතර ඇස්වාට්ටුවේ පෝලිම අල්ලන්ඩ යන අන්කල් කෙනෙක්ව බාගත්තා. මෑන් ළඟ තිබ්බේ රුපියල් පනහක් විතරයි. එකත් හම්බුනේ නැත්තම් අද බඩේපාර තමයි " චින්තක්කා කිව්වේ අඬන්ඩ වගේ.

      "කරුම රස්සාවක් මල්ලි, ගාමන්ට් එකකටවත් පැනගන්න තියනව නම් හරි, බැරිද සැම්සන් මහත්තයටවත් කියල මොකුත්... " චින්තක්කා බැගෑපත් උනා.

      Delete
  20. කකාගේ පුකේ හිල, හරී ගදයි

    ReplyDelete
    Replies
    1. එතකොට ඒ කාලේ කස්ටිය හිඟද???

      Delete
  21. @ All
    සියළු දෙනාටම ස්තුතියි!

    ReplyDelete
  22. 2014 වෙද්දී ලෝක ශූරයෝ වෙලා ඉඳපු අපි යහපාලන කාලේ ඉවර වෙද්දි ක්‍රිකට් වල වල පල්ලටම ගිහින් හිටියෙ. ක්‍රීඩා ඇමති විදියට නාමල් දාපු අඩි තාලමේ ප්‍රතිඵලයක් විදියට පියවරෙන් පියවර ඉදිරියට ආපු කණ්ඩාටම මෙහෙම දිනනවා දැක්කම අපිට තිබෙන අනිත් ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා.

    ' බුද්ධික

    ReplyDelete
  23. ඉතාමත් අවාසනාවන්ත ආකාරයට අද උදේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට යුධ හමුදා බල ඇණි කැඳවා තිබෙන බවත් ලංකාවේ ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ ලේකම් කාර්යාලය සියලු පිවිසුම් මාර්ග අවහිර කර තාවකාලික කූඩාරම් ඉදිකර ඇති බව පවසමින් එය නීති විරෝධී බව පවසමින් එම අවහිර කල පිරිස් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කිරීමත් සමග කලහාකාරී වූ පිරිස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම කණ්ඩායම් වලට නායකත්වය ලබා දී ඇති ජගත් මනුවර්ණ, ජෙහාන්, එරංග, ළහිරු, වසන්ත, වැනි කණ්ඩායම් අත්අඩංගුවට ගෙන වසර පහකට වඩා සිරගෙදරට යැවීමට කටයුතු කරන බව ආරංචියක් ආවා මේක ඇත්ත ද?

    ReplyDelete
  24. ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ සිට සහාය දෙන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැතිනී ක්ලෙයාර් ඕ’නෙයිල් (Clare O’ Neil) ලංකාවේ ජනාධිපතිට පොරොන්දු වූ අතර ඇය මෙසේ පොරොන්දු වූයේ ජනාධිපති කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ හමුවූ අවස්ථාවේදී.

    ඒ වගේම ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණ ලංකාවේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමටත් පුනර්ජනනීය බලශක්ති උත්පාදන වැඩසටහන සාර්ථක කර ගැනීමටත් සහාය වන බව ඇය සඳහන් කළා ඒ බව ඇය පැවසුව අදහස් මාධ්‍ය හරහා පෙන්වා දුන්නේ.

    ReplyDelete
  25. ආචාර්ය නන්දලාල් වීරසිංහ ලංකාවේ මහ බැංකුවේ තවදුරටත් මහ බැංකු අධිපති ධූරයේ තබා ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර තිබෙනවා මම හිතන්නේ අවුලක් නෑ මේ ගැන ඊයේ හවස ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

    නමුත් නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ලෙස දිගටම තබාගන්නා ලෙස ආණ්ඩුව පක්ෂයේ මැති ඇමතිවරුන් කල ඉල්ලීම පිළිබඳ අදහස් පළ කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත. කෙසේ වෙතත් අගමැති රනිල් ඔහුට හිතවත් පුද්ගලයන් පිරිසක් පත් කර ගැනීමට කරන උත්සාහය දිගටම කරගෙන යනවා නේද?

    ReplyDelete
  26. ඇමරිකානු යුරෝපීය රටවල් වල සහ ඕස්ට්‍රේලියානු ආත්මාර්ථකාමී වචීපරම ආධාර නැත්නම් වචනයෙන් පමණක් ලබා දෙන ආධාර වෙනුවට කථාවෙන් නොව ක්‍රියාවෙන් මිතුරන් කව්දැයි තීරණය කරන ලෙස කොළඹ සිටින ලංකාවේ රුසියානු තානාපතිවරයා ශ්‍රී ලංකාවට උපදෙස් දී ඇත.

    ශ්‍රී ලංකා රුසියානු ද්විපාර්ශි ආර්ථික සහයෝගිතා කොමිසම කියලා කොමිසමක් තියෙනවා. මේක වරින් වර හමුවෙනවා. මේ වන විටත් ලංකාවේ ආර්ථිකය තුල ඇති බරපතල ප්‍රශ්න වලට සහ ජනතාව මුහුණ දෙමින් තියෙන ආර්ථික ප්‍රශ්න කථා කරන්නට තියෙන හොඳම තැන මෙතන මේ වසරේ හමුවීම තිබුණේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ. නමුත් ශ්‍රී ලංකා ආණ්ඩුව දැනුම්දීලා තියෙනවා අපිට අප්‍රේල් මාසයේ හමුවෙන්න බැහැ. වෙනත් දිනයක් දැනුම් දෙන්නම් කියලා. මේක කළමණාකරණය කරන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව.. සම්බන්ධීකරණය කරන්නේ වෙළෙඳ අමාත්‍යාංශයෙන්. වෙළෙඳ ඇමතිටත් වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් ජනපතිවරයා මතක් කළාලු නමුත් මේ දක්වා ඒකට දිනයක් දුන්නේ නැහැ කියලා කියන්නේ. මේ සාකච්ඡාවේ වාසිය තියෙන්නේ ලංකාවට, මොකද ලංකාවේ ආර්ථිකය හිරවෙලා ඉන්නේ. ලංකාවට තමයි තෙල් ටික ගෑස් ටික පොහොර ටික ගල් අඟුරුටික රුසියාවෙන් අවශ්‍යවෙන්නේ නමුත් ශ්‍රී ලංකාව පැත්තේන් කල්දානවා දින නියමයක් නැතුව දිනයක් දාමුනේද කියලා රුසියාවෙන් මතක්කරනවා. හැබැයි ලංකාවෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. එහෙම වෙන්නේ ඇයි කියලා අපිට තේරේන්නේ නැහැ. කොහොම නමුත් රුසියානු තානාපතිතුමා හරි අපූරු උදෙසක් දුන්නා ලංකාවට “ඔබේ මිතුරන් කව්ද කියලා කථාවෙන් නෙමෙයි ක්‍රියාවෙන් තීරණය කරගන්න” කියලා. මේක ආණ්ඩුව බරපතළ ලෙස සලකා බැලියයුතු උපදෙසක් නේද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න